Katha Ahura

පිපුණු මල|දොලොස්වන කොටස|නවකතා|කතා අහුර රචක

5/5 - (2 votes)

අහස්ව තව එකම එක පාරක් හරි මුණගැහෙන්න ඕනේ කියලා හිතුනා..මොකද සමහරවිට ආයේ කිසිම දවසක අපි හමු නොවෙන්නත් ඉඩ තියෙනවා..අපේ ජීවිත වල ඉස්සරහට මොනව වෙයිද කියල අපිවත් දන්නේ නෑ…කොහොමත් අපි මොලේට වඩා හැගීම් වලට ඉඩ දෙනවා වැඩියිනේ..

ඒ නිසාමද කොහෙද අයියා එක්ක අහස්ව බලන්න යන්න කැමති වුණා..

“කොහෙටද හලෝ අපි මේ යන්නේ ”

“කියවන්නේ නැතුව ඉන්නවකො වදේ..දැන් කී පාරක් කියල නං ඕක ඇහුවද ”

බයික් එකේ ආපු අපි නැවතුනේ මුහුදු තීරයක..ලස්සනට වැටකෙයියා පදුරු වලින් වැහිලා තිබුනු වෙරළේ අමුතුම සුන්දරත්වයක් තිබුණා..මිනිස්සු වැඩිපුර ගැවසෙන්න නැති නිසාද කොහෙද පිරිසිදුකම අතින් නම් නම්බර් වන්..ඒ වගේම තමයි ලස්සන

“ඔන්න මචං එක්කන් ආවා..හම්මෝ පට්ට ගේමක් දුන්නේ මෙයාව එලියට බස්ස ගන්න..අපිටත් ඉතින් ඕවට සලකන්න වෙයි හොදේ ”

“අම්මෝ..තෑන්ක්ස් කවිදුවෝ..”

“එහෙනම් මචං මං අර එහා පැත්තට වෙලා ඉන්නං..ඉක්මනට කතා කරන දෙයක් කතා කරන් වරෙල්ලා”

කවිදු අයියා එහෙම කියල ගියේ පාරෙන් එහා පැත්තට වෙන්න තිබුණු පොඩි කඩයක් ලගට..

“ඔතනට වෙලා ඉන්න නෙවෙයි එන්න කිව්වේ..යමු අර පැත්තට..”

පුංචි පුංචි ගල්තලා වලින් වෙරළ අලංකාර වෙලා තියෙනවා වගේම ඒක වෙරළට ආරක්ෂාවක් සපයන බවත් දකින ඕනෙම කෙනෙකුට තේරෙනවා..ටිකක් දුර ඇවිල්ලා මුහුදෙන් ටිකක් එහාට වෙන්න හදලා තිබුනු සිමෙන්ති බංකුවක අපි වාඩි වුණා..දැන් නම් හිතට පොඩි බයකුත් නොදැනෙනවාම නෙවෙයි..ගෙදර කෙනෙක් නැතුව මේ වගේ තැනකට ආව පලවෙනි වතාව තමයි මේ..

“සුදු නෝනා.. මං දෙයක් අහන්නද??”

“අ..අහ..න්න..අයියේ..”

“කවදාවත්…මේ ගෙවුනු කාලේ කිසිම දවසක…ඔය හිතේ මං ගැන පුංචිම හැගීමක්වත් තිබුනේ නැද්ද..”

“මං දන්නේ නෑ..”

“ඒක හරි ලේසී උත්තරයක්..අහ්හ්..”

මොනවද මං කියන්න ඕනේ..මගේ ආදරේ දැනුනේ නෑ කියන එකද ඒකෙන් කියවෙන්නේ..සමහරවිට වෙන්නත් ඇති..මොකද අහස් මං ගැන හිතපු තරම් මං හිතන්නේ නෑ කියලා එයාට උනත් තේරෙන්න ඇති…මේ මගේ ජීවිතේ පළවෙනි ආදරේ කියලවත් එයා දන්නේ නැතුව ඇති..

ඈත මුහුද දිහා බලාගෙන අහස් ලොකු කල්පනාවක..ඒ ඇස්..නහය…ලස්සනට ශේව් කරලා තිබුනු රැවුල…තඹ පාටට හුරු කොණ්ඩේ…හ්ම්ම්ම්…කෙල්ලෙක්ගේ ඇස් ඇදබැද ගන්න තරම් කඩවසම් බවක් ඒ මූණේ තියෙනවා..ඒ ඇස් වල තියෙන්නේ දුකක්ද..තරහක්ද..මට තේරුම් ගන්න බෑ..මෙච්චර උවමනාවෙන් මං අහස් දිහා බැලුවමද කොහෙද..මටත් පිස්සු..

“අහන්න සුදු නෝනා…මං කියන්නේ නෑ මගේ පළවෙනි ආදරේ ඔයා කියලා..මං තව කෙල්ලෝ එක්ක යාලු වෙලා ඉදලා තියෙනවා..ඒත් ඒ කිසිම කෙනෙක් ඔයා වගේ නෑ…ඔයාව දැක්ක පළවෙනි මොහොතෙම මං හිතුව මේ වගේ කෙල්ලෙක් මට හිටියා නං කියලා..පහු වෙනිදා තරිනිට ක්ලාස් එන්න එපා කිව්වේ මං..මොකද මට ඕනේ වුණා මගේ කෙල්ල කොහොම කෙනෙක්ද බලන්න..එදා මට ක්ලාස් නෑ කියලා මං කිව්වේ බොරු..”

මට හැමදාම ක්ලාස් යන්න කිය කිය එයා ක්ලාස් කට් කරලා..ඔය අහුවෙන්නේ..තරිනිවත් අල්ල ගන්නංකෝ..එහෙම හිතුවට කියන්න තරම් හිතට හයියක් තිබුනේ නෑ..

“ඔයා නිතරම බයෙන් වගේ ඉන්නේ ඇයි කියන්න මං දන්නේ නෑ සුදු නෝනා..ඒකට හේතුව මං අහන්නෙත් නෑ..ඔයාම දවසක මට ඒක කියයි..ඒත් එක දෙයක් මං දන්නව..ඔය හිතේ මොන දේ ගැන කොච්චර බයක් තිබුනත් මං ලග ඉද්දී එහෙම බයක් නෑ..ඒක මට දැනිලා තියෙනවා..මමත් ආසයි අනිත් කොල්ලෝ වගේ මගේ කෙල්ලවත් අරන් ඇවිදින්න යන්න..ඒත් ඔයා තාම පොඩියි..ජීවිතේ තව ඉස්සරහට අපිට ඒ දේවල් විදින්න පුලුවන්…ඒකයි කොල්ලෙක් උනත් මං මගේ හැගීම් නතර කර ගන්න උත්සහ කලේ..”

“මට ආදරේ කරන්න එපා අයියේ ”

ඇයි …මොකද්ද හේතුව..මං වගේ කොල්ලෙක් ඔයාට නොගැලපෙන නිසාද..”

“නෑ දෙයියනේ..නෑ…එහෙම දෙයක් නෙවෙයි..”

කොහොමද මං කියන්නේ ආදරේ කියන්නේ බොරුවක් කියලා..ඒ බොරුව නිසා මගෙම අක්කා දුක් වින්දා කියලා..මං බයෙන් ජීවත් වෙන්න හේතුවත් ඔය ආදරේ කියලා මං කොහොමද කියන්නේ..

“ඔයාට මං ගැන අවිශ්වාසයක් තියෙනව නං ඒ වෙනුවෙන් මං ඕනෙම දෙයක් කරන්නං සුදු නෝනා..මං කොහොමද ඒ විශ්වාසේ හදන්න ඕනේ කියල විතරක් මට කියන්න..ප්ලීස්…මෙච්චර දවස් දුරින් ඉදන් හරි ඔයා දිහා බලන් හිටියා..ඒත් තව ටික දවසකින් එක්සෑම් ඉවර වුණාම මට ඔයාව දකින්නවත් ලැබෙන්නේ නෑ…මට මගේ ආදරේ මගහැර ගන්න බෑ..මට ආදරේ නෑ කියලා බොරු කියන්න එපා..ඔය ඇස් වල මං වෙනුවෙන් තියෙන ආදරේ මං දැකලා තියෙනවා…මට දැනෙන්න ආදරේ කරන්න ඕනේ නෑ සුදු නෝනා..මෙච්චර දවසක් මං ලග හිටියා වගේ ඉන්න..මං කියන දේවල් අහන්නේ නැතුව ඕනේ දෙයක් කරන්න…ඒත් මාව එපා කියලා දාලා යන්න හදන්න එපා..”

ඒ ඇස් වල කදුලු පුරවන් ඉල්ලන්නේ මගේ ආදරේ නේද…මට හැමදාම අහස් ලගම නවතින්න පුලුවන්ද….තාත්තා ඒකට ඉඩක් දෙයිද…අක්කා වගේම මටත් අසරණ වෙන්න වෙයිද ….එහෙම උනොත් නං අක්කා දරාගත්ත තරම් දේවල් මට දරාගන්න බැරි වෙයි..අක්කා තරම් මගේ හිත ශක්තිමත් නැහැ..ඔව්..ඒක මං හොදටම දන්නවා..

අහස් කියවද්දී මං ඔහේ අහස දිහා බලන් හිටියේ මොනවද මං කරන්නේ කියලා හිත හිතා…අර ඈත අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ වගේ පියාඹන්නවත් පුලුවන් වුණා නං මං මේ හැමදේම දාලා ඈතට පියාඹලා යනවා..ඒත් බැදීම් කියන දේවල් අපිව මිදෙන්න බැරි තරමටම හිර කරලා…දැන් අහස් කියන්නෙත් මගේ ජීවිතේ මිදෙන්න බැරි බැදීමක් වෙලා වගේ…යන්න ඕනේ වුණත් යාගන්න බෑ…නතර වෙන්න ඕනේ වුණත් නතර වෙන්නත් බෑ…

158 thoughts on “පිපුණු මල|දොලොස්වන කොටස|නවකතා|කතා අහුර රචක”

    1. හෑ…. මොකද බොල ඒ කීවේ ….

      මොනවා වුනත් සුභ පැතුම් දඟයෝ ….??
      ?️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️??️?

    2. හෑ? .අනේ මන්ද මේ දගයත් ????
      සුබ පැතුම් දගයො ❤
      ??????????????????????????????????????????
      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????????????????????????

    3. සුභ පැතුම් දගයෝ???????????????????????????????????????????????????????????????????????????????????????????????

    4. Nithu ?❤️

      සුබ පැතුම් දඟ බබෝ… ???????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. . මේක මන් එක්කෙනෙකුට නොව සියලු දෙනාටම එවූ කමෙන්ට් එකක් බව සලකන්න…
    වැරදියට තේරුම් නොගන්න.??අසත්‍ය ප්‍රචාරය වලට නොරැවටෙන්න. ඉස්තුති ❤️ෆිස්සුනේ නැන්ද ??????

  2. Nishu අක්කි තැන්ක්ස් හොදේ කොහේද මයේ ෆෝන් එකේ බැටරි මල්ලිට ඩෝන් ගිහින් බැටරි බැස්ස කියහන්කෝ ????
    මොකෝ චුටියෝ හුම්ම් කියන්නේ..????

  3. . ඒ මේ චූටි මැණික ඔයා හැමතිස්සෙම බුට් සින් ගැන කියවනවා නේ කවද හරි මේ app එකට දගී, දග කෙල්ල වගේ මට සමාන නමක් තියෙන කෙනෙක් ආවොත් මන් එයාට කැමති කියන්නම්. එතකොට කවද හරි බුට් සින් එකක් wunoth එහෙමයි නැත්තම් ඉතින් එහෙමයි.. එහෙම දග කෙල්ලෙක් එන්නේ නෑ අෆ්ෆා එකයි මන් බය නැතුව මෙහෙම කියන්නේ. හැබැයි ඉතින් එහෙම ආවොත් ??හම්බේ ඉතින් මට වහ තමයි කන්න වෙන්නේ. මොකද කිව්වත් වගේ මන් එයාගෙන් අහන්නත් ඕනිනේ ???❤️❤️❤️?
    ජිවිතේ අනියතන් මරණය නියතන් ❤️????

    1
  4. . හම්මේ ඉතින් හා… තලහයි නම් තලහයි හා…..
    ??
    මහා ෆිස්සුම කෙල්ලෙක් අෆ්ෆා ඔයානම් ????
    ??…
    හාකෝ.. හාකෝ….
    එතකොට කවද වගේද යාලු වෙන්නේ ????❤️

      1. Chuuti manike

        මොනා උනත් මගෙ දග මල්ලි යානෙ ඒ හින්දා
        සුබ පැතුම් ☺️❤️?????????????????????????????⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽⚽
        හැබැයි මන් තලහයි ?

  5. . අනේ දෙයියනේ සතුටුයි හොදේ ඇත්තටම සතුටුයි උම්මා එකක් දෙන්න හිතෙනවා.. මන් දන්නවා ඔයා මාත් එක්ක තරහ නෑ කියලා…. කොහොමත් ඉතින් අක්කිලා මල්ලිලට සමාව දෙනවා නේ….
    අනේ තොලි හලෝ මට සමාව දෙනවා නේ.. ???
    අනේ සොරි.??
    එහෙම තරහ වෙලා ඉන්න බෑනේ අනේ අෆි දෙන්නට අෆි දෙන්න අක්කා මලෝ වගේනේ අනේ..
    මන් මොනවද කරන්න ඕනි.. මේ පිස්සු කොල්ලා මොනවද කරන්න ඕනි…?????..
    ඔයා තලහ උනාම විහිලුවක්‌ කරන්නවත් කවුද අනේ ඉන්නේ…
    අනේ සොරි…
    ???
    මේ හිනා වෙලා ඉන්න කොල්ලව අඩන බබෙක් කරන්නද ඕනි
    ??=?????…
    අනේ සොරි…
    කතා කරන්නකෝ ආලේ ❤️❤️❤️?

    1. Chuuti manike

      එකනෙමෙ මට මාර ප්‍රශ්න
      ඇයි සොරි කියන්නෙ
      ඇයි සතුටු
      හෑ

      1. ඔයා ඉතින් මාත් එක්ක තලහයිනේ ?????ok ok දැන් මන් ඇත්තටම කමෙන්ට එක දෙන්නම්කො…
        මෙහෙමයි ඇත්තටම මට සතුටුයි චුටියෝ මොකද මන් දන්නවා ඔයා මාත් එක්ක තරහ නෑ කියලා. එක ඔයා ඉස්සෙල්ල දැම්ම කමෙන්ට් එකෙන්ම තේරුනා…
        Ok එත් ඉතින් දැන් රණ්ඩු කරා ඇතිනේ මට නිකන් හිතෙනවා මන් ඉස්සෙල්ල ඉල්ලන් කෑවාද කියලා. අයියෝ බන් ආතල් එකටනේ ටිකක් තරහ වුනේ. දැන් ඇති නැද්ද. ටිකක් අවුස්සන්න හැදුවම ඇරියස් දෙන්න එෆා අනේ…
        මන් ෆව් නැද්ද බොල ??
        හුම්ම් හාකෝ ඔයාම කියන්න මන් යාලු වෙන්න මොනවද කරන්න ඕනි ❤️?❤️?
        ඔන්න ඕක තමයි රියල් කමෙන්ට් එක බොක්කෙන්ම දුන්නු අර කමෙන්ට් එකේ කොටස් කිහිපයක් හැර අනිත් සේරම වියාජ වචන බව මෙයින් සනාත කරමි ❤️?❤️?❤️

          1. Nithu ?❤️

            මොකෝ චූටියෝ අක්කි එක්ක තලා ??

  6. ආහ් ඒ පාර ඉන්නෝ ඕන් සෙට් එකක් ….
    මං දූලා ගිහින් කමෙන්ට් වලට රිප්ලයි දාලා එන්නම් ….?????

    යන්න එපා හොදද ඔයාලා ….??

          1. අනේ මොකද මේ සින්ඩි ?
            ????????ඔන්න අයිස්ක්‍රීම් දුන්න ?දැන් තලා නැතුව ඉන්නව නේද අපේ සින්ඩි

          2. අප්පේ තලා නැද්ද ????
            ඒත් ඉතිම් අනිත් අය එක්කත් යාළු වෙන්න අලේ,එයාල්ත් ඔයාට ගොඩාක් ආදරෙයිනෙ සින්ඩි නංග ??❤❤

  7. Nithu ?❤️

    පිපිණාද දුර ඈත
    මම හොයනවා තනි රෑක
    නුඹ ගෙන දුන් තරු හීන
    මම හොයනවා නුඹ නැතිව ❤️

        1. Chuuti manike

          ම්න් ඉතින් රූ අක්කියු සිතූ අක්කි එක්ක විතරයි ලූ යාලු එයාල මට ප්‍රසන්ට් දුන්නානෙ ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

        1. Chuuti manike

          රූ අක්කියෝ මට අය්ස්ක්‍රිම් විතර ක් මදි
          ම්ම් මට මුලුක්කු ඕනෙ ,අච්චාලු ,වඩෙ ,එකි මෙකි නොකි ඔක්කොම කඩජොරු හැමොම.ගෙනත් ඕනි
          රූ අක්කි යු සිතූ අක්කි හැර එයාලා දුන්නා නෙ හලිද ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️??????????????

          1. Chuuti manike

            කෝමලාලි මට ඕඕඕඕඕඕඕඕඕනේනේඑනේඑනේනෙනෙනෙනෙනෙ ??????????????????????????????????

  8. Nithu ?❤️

    ඔන්න මගේ චූටි මැනිකෙට… ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    යාලුයි නේද දැන් ??

  9. . අඩේ ෆිස්සු චූටි මැණික අක්කි අන්න උඩ කමෙන්ට් එකක් දැම්ම එකට රිප්ලයි එකක් දෙන්න කැමතිනම් යටට දාන්න ❤️?

  10. . චූටි මැණිකේ මට අර ඔයා කිව්ව කමෙන්ට් එක තේරුනේ නෑ.. ආයේ චුට්ටක් පැහැදිලිව කියනවද ❤️❤️

    1. Chuuti manike

      මොකො හිනාවෙන්නෙ මන් හිමාවෙන්න දෙයක් කිව්වෙ න්හ්නෙ

    2. දගයෝ ????දගයෝ?????
      මොකෑ අලේ මේ ?????
      අනේ මන්ද දැන් නම් මටත් පිත්තු හැදෙනව අලේ

  11. . මට තේරුනේ නැ බොල ඔය කියන කමෙන්ට් එක ආයේ ටිකක් පැහැදිලිව කියනවාකෝ….❤️මොකක්ද මන් කරන්න ඕනි කියලා ❤️?

    1. Chuuti manike

      මට එකි මෙකි නොකි සෑම කඩජොරු ව්ක්ම ඕනෙ ????????????????????????????????????????????????????

  12. ඇත්තමයි අනේ, මොන ප්‍රශ්නයක් හිතේ තිබ්බත් ඔයාල එක්ක ඉද්දි හිත නිදහස් වෙනව ❤❤❤දැනටම කොච්චර නම් හිනා වුනාද අලේ ??

    ගොඩ ගොඩාක් ආදරෙයි හැමෝටම ????

        1. ඕ අලේ,ඇත්තම කියන්න එපැයි.
          කලින් ඉදලත් නෑ,දැනටත් නෑ.
          ඉස්සරහටත්….. අනේ මන්ද ඉතිම්.

          1. Nithu ?❤️

            ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ කියන්නේ ?

      1. . අඩේ චූටි ටිකට් එකක් ඇදෙන්න ලගයි වගේ ???… කවුද ඒ අවාසනාවන්තයා ??????j. K හොදේ…??
        නැත්තම් අවාසනාවන්තය කිව්වා කියලා මල පැනල මට ගහයි ???????

      2. . අක්කියෝ අක්කිට කෙනෙක් ඉන්නවානවනම් වටින් ගොඩින් නැතුව කෙලිම්ම කියන්නකෝ..
        අෆිත් ආසයිනේ දැනගන්න ??

          1. Chuuti manike

            ඔ අනෙ මගෙ පැන්ඩා සෝස පාටයු ,ලොකූයි ,මගෙ බිබි එයානෙ ?????????

        1. Chuuti manike

          මගෙ පැන්ඩා අක්කියෝ අනික මෙ පිස්සු මට මොන යක්කුෆ්හ එන්නෙ අප්පා මගෙ පිස්සු වැඩ වලට අපෙ බල්ලත් බය එකෙ

          1. හෑ??????
            මොනා කියනවද මන්ද අපේ සින්ඩි කෙල්ල.

  13. . ඇයි නිතු අක්කි එහෙම අහන්නේ මටනම් තාම නෑ.
    හැබැයි අක්කිට ටිකට් එකක්වත් ඇදෙන්න යනවද ඒයි.??
    නිකන් ඇහුවේ සීරියස් ගන්න එෆා ??
    අනිත් අයට කොහොමද ❤️?

    1. Nithu ?❤️

      දන්නවනේ ඉතින් හිටිය ගමන් නට් බුරුල් වෙනවනේ දඟයෝ… ???

  14. . අනේ චුටියෝ මන් පෝසත් කොල්ලෙක් නෙමෙයි බොල..
    එකී මෙකි නොකී හැම කඩචෝරුවක්ම ඔහෙට අරන් දුන්නොත් තියෙන පිච්චියත් ඉවර වෙල කඩේටත් නය වෙන්න වෙන්නේ ??????

    1. Nithu ?❤️

      මගෙ සිතුවෝ… අම්මේ දවල් දැක්කයින් පස්සේ දැක්කේ අවුරුද්දකටත් විතර පස්සේ ???

  15. Chuuti manike

    හලි හලි ඒනම් මන් යනො ඔයාලා දුන්නු ඒවා කන්න බායු
    ඒකනෙම් මන්න් ඔයාලාට දෙන්නෙ න්හ්න්‍ර් මන් පනිශ් කරනවා මාත් එක්ක්කක තලා උනානෙ
    මන් කොච්චර අමාරු වෙන්ද ඔයාලා එක්ක යාලු උනෙ
    ඔයාලාට දුක නැද්ද
    මෙ පිත්තු ,මොඩ ,ටිකක් දග ,කෙල්ල එක්ක තලා වෙන්න
    මන් පව් අප්පා
    කෝමලි ඔයාලාව මන් යාලු කලගත්තානෙ
    මාත් එක්ක් ආයෙ ත්ල්ලලා වෙන්න එපා
    රූ අක්කි ,නිතූ අක්කි ,දගයා,නිශු අක්කි ,සිතූ අක්කි හලිද මන් පව්නෙ
    ඔයාලා කෝමලි මාත් එක්ක තලා උනානෙ
    ඒකට ප්නිශ එක විදියට මන් එකක්වත් දෙන්නෙ න්හ් තනියෙන් කනො මන්
    ???????????

  16. රූ අක්කී … ඔයා ඇහුවා නේද කතාව ඉක්මනට ඉවර වෙනවද කියලා …

    ඕ අක්කී .. කොටස් තුනක චූටි කතාවක් ඕක … නවල් එක ටයිප් කරන ගමන් නිසා දිග කතා දාන්න බෑනේ අප්පා … ඒකේ කෑලි මේවාට ආවොත් ….???

    1. ??
      ඒමද අලේ.කමක් නෑ ඔතිම්,හිත හදාගන්නම්කො නවල් එකක් දෙන නිසා ❤

    2. ??
      ඒමද අලේ.කමක් නෑ ඉතිම්,හිත හදාගන්නම්කො නවල් එකක් දෙන නිසා ❤

  17. Chuuti manike

    අහන්නකො අක්කියෝ මොන ලව් ද අක්කියෝ මන් කර න මොඩ තකතිරු වැඩ වලට කොල්ලෙකෙ නෙමෙ බල්ලෙක් වත් බලන්වා ඈ ඒ තරන් මෝඩ වැඩ කලන්නෙ මන්
    මන් ඉතින් මගෙ පැන්ඩා (බීබී)ඉන්නොනෙ ?????????????

  18. තේජ අක්කියො❤,දැනුයි කතාවෙ කොටස් ටික කියවල ඉවර වුනේ.

    අනේ මන්ද දැන් නම් මට අහස් ගැන දැනෙන්නෙ ලොකු දුකක්.අහස් නරක කෙනෙක් වෙන්න බෑ නේද.අමාවිගෙන් ඔය තරම් ආදරේ අයදින්න තරම් අහස්ගෙ හිතේ කොයි තරම් නම් කෙල්ල වෙනුවෙන්ම වෙන්වුන ආදරයක් ඇත්ද❤

    අනික අහස් කියන්නෙ අමාවිගෙ අයිය කෙනෙක් වෙන කවිඳුගෙ යාළුවෙක් වගේනෙ.ඉතිම් අහස් නරක කෙනෙක් වෙන්න බෑනෙ කොහොමත්.එහෙම නරක කෙනෙක්නම් කවිඳු අයියත් අහස්ටයි,අමාවිටයි උදව් කරන්නෙ නෑනෙ.

    ඒත් අමාවිගෙ තාත්තා,එයාගෙ අක්ක වින්ඳ දුක හැමදේම ගැන හිතද්දි කෙල්ලට සම්පූර්ණම වැරැද්දක් කියන්න බෑ කියලත් හිතෙනව.මොකද කෙල්ලත් අහස්ට ආදරේ වුනත්,කෙල්ල බයයි ඒ ආදරේට ආදරේ කරන්න.
    ඒත් අහස් තරම්ම අමාවි ආදරේ කරනවද කියන එක නම් හිතාගන්න බෑ.

    කතාවෙ ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නව අක්කියො❤

    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.