Katha Ahura

පිපුණු මල|හයවන කොටස| නවකතා|කතා අහුර රචක

4.5/5 - (2 votes)

ගමේ මිනිස්සුන්ගේ විවිධ වූ කතා මැද්දේ කාලය ගෙවිලා ගියේ හරිම ඉක්මනට..මොනවා උනත් නැන්දලගේ ගෙදර ඉදලම අක්කට උසස් පෙල විබාගයට ලියන්න පුලුවන් උනා..හැබැයි මට අම්මට නංගිට අක්කව මුණගැහෙන එක තාත්තා විසින්ම තහනම් කරලා තිබුනේ..එක්සෑම් වලින් පස්සේ අක්කව තව දුරටත් ගෙදර තිය ගන්න නැන්දා අකමැති උන නිසා අක්කව කොළඹ ලොකු අම්මලාගේ ගෙදර නතර කරන්න අම්මා තීරණය කරලා තිබ්බේ හැමෝටම හොර රහසේ..

මගේ සාමාන්‍ය පෙල විභාගයත් ඉවර වෙලා ගෙදරම හිටියේ තාත්තා කොහෙවත් යන්න නොදුන්න නිසා..නංගිවත් කොළඹ ඉස්කෝලෙක හොස්ටල් නතර කලේ තාත්තගේ තීරණයකටමයි…මහ ලොකුවට නැති උනත් මම A-3 B-3 C- 3 අරන් පාස් වෙලා තිබ්බා..අක්ක නං උසස් පෙල ඒ සමාර්ත තුනක් එක්ක ඉහලින්ම සමත් වෙලා තිබුනා..ලොකු අම්මා අක්කගේ වගකීම බාර ගත්ත නිසා අම්මා ටිකක් විතර හිතේ සැහැල්ලුවෙන් හිටියත් වැඩිය කතා බහක් තිබුනේ නෑ..

ඒ අතරේ තමයි මට උසස් පෙල කරන්න පන්ති තෝර ගන්න උවමනා උනේ..තරිනි එක්ක එකතු වෙලා කලා විශය තෝර ගත්තේ නොදන්න දේවල් කරන්න ගිහින් නිකං බාල්දි පෙරල ගන්න ඕනේ නැති නිසා…පන්ති පටන් ගන්න දවසක් කියලා තරිනි පණිවිඩයක් එවලා තිබ්බත් තාත්තගෙන් පර්මිශන් ගන්න එක නං ටිකක් අමාරු වෙයි වගේ..

“තාත්තා..හෙට අලුත් ක්ලාස් පටන් ගන්නවා..මං යන්නද..”

“හ්ම්ම්ම්…කා එක්කද දැන් යන්න හදන්නේ..”

“මේ…තරිනිත් යනවා තාත්තා…අයියත් නිතරම වගේ ටවුන් එක පැත්තේ යනවනේ..ඒ නිසා බය වෙන්න දෙයක් නෑනේ..”

“ම්ම්ම්..යනවකෝ එහෙනං..හැබැයි පුතේ හැමදේම හොදට හිතලා බලලා කරොත් තමා හොද..නැත්තං ඉතින් මේ තාත්තා නරක මිනිහා කියන්න එපා..”

හිතුවේ නැති විදියට තාත්තගෙන් ලැබුනු අවසරේ එක්කම තරිනිටත් කෝල් එකක් දාලා නිදා ගත්තේ හෙට පන්ති යන බලාපොරොත්තුවෙන්..

උදේම බස් එකට නැගලා දෙන්නා එක්කම ටවුන් එකට ආවට තවත් බස් එකක යන්න ඕනේ..මොකද ක්ලාස් එක තියෙන්නේ ගාල්ලේ..පැයක එකහමාරක ගමනක් තමයි යන්න තියෙන්නේ..

“සුදු මැනිකේ..”

“මොකද මේ උඹ කවදාවත් නැතුව බටර් ගාන්නේ මට..ආහ්හ්”

“මගේ පෙම් කුරුල්ලා මේ පැත්තට සම්ප්‍රාප්ත වෙනවා..මං පොඩ්ඩක් කතා කරලා එන්නං..තාම බස් එකත් නෑනේ..ඔතනම ඉදපන් හරිද..”

තරිනිට කොල්ලෙක් ඉන්නවා කියල දන්නව උනාට අද තමයි ඒකාව මං මුලින්ම දැක්කේ..කියන්න තරං වරදකුත් නෑ ඉතින්..ඒකී එනකං මං එපැයි මෙතන කට්ට කන්න..අයියෝ සංසාරේ…

“මේ නංගී…මේ හලෝ ඔයාට තමයි කතා කලේ” ඒ පාර මේ මොකෙක්ද…හරියට මං මූව කාලෙක ඉදන් දන්නවා වගේනේ කතාව..

“ඇයි මොකද..”

“මේ මගේ යාලුවා ඔයාට මේ නම්බර් එක දෙන්න කිව්වා” ඒ කොල්ලා මට දික් කලේ පොඩි කොල කෑල්ලක් …අම්මපා කෙල්ලෙක්ට නම්බර් එකක් දී ගන්න තරම්වත් මුන්ගේ කොන්ද පණ නෑනේ..

“ඕක දීපු ඔයාගේ යාලුවටම කියන්න ඇවිල්ලා මට ඕක දෙන්න කියලා..අන්න එතකොට මං ගන්නං ඕක..” එහෙම කියල මං අහක බලා ගන්නකොටම ඒ කොල්ලා වාශ්ප උනා..

විනාඩියක් ගියේ නෑ මූ ආයෙත් මං ලග..
“මොකද හලෝ හොල්මන වගේ මෙතනම කැරකෙන්නේ..”

“මේක මගේ යාලුවෙක්ගේ නෙවෙයි..මේකේ තියෙන්නේ මගේ නම්බර් එක..ප්ලීස් මේක ගන්නකෝ නංගී”

මේකෙන් නං ගැලවුමක් නෑ වගේ..වටපිට බලන කොට දැක්කේ දෙයියෝ වඩිනවා වගේ තරිනි එනවා..ඒකිවත් ඇදන් බස් එකට නැග්ගේ අර කොල්ලගෙන් බේරෙන්න හිතන්..

“තරිනි නංගී..මේක දෙනවකෝ හලෝ තමුසෙගේ යාලුවට..එයා හරි ගණන්ගේ කොච්චර වෙලා ඉදන්ද මං මේ ට්‍රයි කරන්නේ..”

ඒ කියන්නේ මූ තරිනිව දන්නවා..දැන් මෙතන මොන මගුලක් නටයිද දන්නේ නෑ මේකී..

“මේ…මේ…ඒකී ඔය සීන් එකේ නෑනේ…හැබැයි මචෝ උඹට ඕනේ නං ට්‍රයි කරලා බලපම්..මොකද මේකිට කොල්ලෙක් නෑ”

ඊයා..යකෝ…මෙහෙමත් අසමජ්ජාති යාලුවෝ..ඒක කිව්ව කැත..මං උගෙන් ගැවෙන්න හදද්දී මේකී ඌට කියනවා මට ට්‍රයි කරන්නලු..මෙහෙම එවුන්වනේ මං ආශ්‍රය කරන්නේ..

“මේ..එහෙනං මේක එයාට දෙනවා..හරිද..” තරිනිට නම්බර් එක ලියපු කොල කෑල්ල දීල ඒ කොල්ලා බස් එකෙන් බැහැලා ගියා..

“මොනවා උනත් ඌ හොද කොල්ලෙක් බං..කියන්න තරං වරදකුත් නෑ..උඹට ඕනේ නං ඉතින්…”

“මේ මං උඹට කිව්වා කියලා හිතා ගනින්..මගුලක් කියවනවා”

“හරි කමක් නෑ..මේක ගනින්කෝ..විසි කරන්නේ නැතුව තිය ගනින්..උඹේ හිත වෙනස් උනොත් කතා කරපන්”

තරිනි දුන්න කොල කෑල්ල බෑග් එකට දා ගත්තේ මොන හේතුවකටද මන්දා..හ්ම්ම්..වෙච්ච දේවල් මදිවටද මං කොල්ලෝ ගැන හිතන්නේ..අක්කත් විදවන්නේ කොල්ලෙක් නිසානේ..බස් එකේ වීදුරුවට ඔලුව තියා ගත්තේ හිතින් එහෙම හිතන ගමන්මයි..

81 thoughts on “පිපුණු මල|හයවන කොටස| නවකතා|කතා අහුර රචක”

    1. සුභ පැතුම් මගේ මැට්ටී … ??

      ??????????????????????????????????????????????????????????????????????????????

      ?????????????????????????????????????

    2. Chuuti manike

      සුබ පැතුම් අක්කියෝ ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️????????????????????????????????????

      1. ?? Imasha Shehani

        Congratulations සිතූ නංගියා ?
        ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    3. සුබ පැතුම් මගෙ සිතූ නංග❤
      ??????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

        1. හොදින් ඉන්නෝ නන්ගා.. කොහොමද ඔයා..? මේ දවස් වල දානයක් තිබ්බ ඒ නිස වැඩිය එන්න බැරි උනා මේ පැත්තේ

          1. මාත් හොඳින් ඉන්නෝ අක්කි… Class, clAss, class අනේ… මුළු දවසෙම class…?b

          2. හොපෝ මටත් cls නම් එපා වෙලා ඉන්නේ???

          3. මේන් බලන්න වැඩක්… කව්ද බොලේ අල ගෙඩි දෙක ?

  1. කෝ නිශූ අක්කි අවි අක්කි රුවි අක්කි ඇතිලු අනිත් කස්ටිය

  2. . සිතු අක්කි පැතුමට සුබයි කිව්වා ??
    සුබපැතුම් අක්කි ❤️
    හෙට මගේ ජිවිතයේ අනිත් දුක්කිත් දවසක් හෙට කොන්ඩේ කපන්න යනවා පාට්ටිගේ රෙද්ද..පාට්ටි කියන්නේ ආච්චි හොදේ වැරදියට තේරුම් ගන්න එෆා ???…
    Ok මට දුකයි කොච්චර අසාවෙන් හිටියද මගේ මේ රත්තරන් කොණ්ඩෙට උම්මා එකක් දිගන්න කොන්ඩේ දිග නෑ නැත්තම් උම්මා එකකුත් දෙනවා..මේ සදුදා ඉස්කෝලේ හෙට යුනිෆෝම් රෙඩි ගන්න අම්මා ඉස්කෝලේ යනවා ළමයින්ටත් එන්න කිව්ව යුනිෆෝම් එකෙන් හෙට එත් මගේ කොන්ඩේ වැඩි ගොඩක් ?????… එක නිසා මන් යන්නේ නෑ… හෙට මන් යනවා කොන්ඩේ කෆන්න. අනේ මට දුකයි හලෝ… මන් නැවට පස්සේ මගේ රත්තරන්ට කොච්චර හැඩ වැඩ දානවද.
    ඔයාට මතකද වස්තුවේ අපේ අයියා ඔයාට රබර් පටියක් දැම්ම දවස ගැලරි එක පිරෙන්නම ෆොටෝ ගැහුවා.
    තව මතකද මගේ දෙයියො නාල ඔයා ගාව වතුර තිබ්බම අෆි දෙන්න කරන පිස්සු වැඩ…
    අපි දෙන්නට කොච්චර සුන්දර අතීතයක්‌ තිබුනත් රත්තරන්.. මගේ ආසාව වෙලා තිබ්බේ.. ඔයාව කට ලගට වෙනකම්ම වවන්න… ඔයාගේ හොදට මන් කවදාවත් ඔයාව පට කරලා නෑ රත්තරන්… එත් ඉස්කෝලේ කියන පිසජයා හින්ද අද හෙට ඔයා මගෙන් වෙන් වෙනවා…
    මට කවදාවත් ඔයව අමතක වවන්නේ නෑ රත්තරන් සත්තයි…
    මන් ඔයව ආයේ කවද හරි දවසක ටික ටික ගේන්න ගන්නවා එතකම් පරිස්සමින් ඉන්න
    මීට ආදරණිය ඔයාගේ සහෝදරයා, යහළුවා…
    I love you ummma..
    හැබැයි කොන්ඩේ කැපුවට පස්සේ මේ සදුදට ඉස්කෝලේ නෑ කිව්වොත් අද්‍යාපනය කර්යලේටම් ගහනවා බෝම්බ…
    ,??????????????????????????…..
    මන් තමුසෙට අදරෙය් බන් අමතක වෙන්නේ නෑ.කවදවත්❤️?
    ඩුකායි… හුම්ම්…

    දැන් බලනවා ඇති නේ මුත් නිකන් රස්තියාදු කාරය වගේ කොන්ඩේ වවන් ඉන්න පිස්සෙක් කියලා ඔව් මන් පිස්සෙක් තමයි.. එත් රස්තියාදු කාරයෙක් නෙමෙයි…*මේකට හොදම උදාහරණය තමයි මන් රජකුමරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කියන එක *
    මගේ ආසාවක් තිබ්බ කොන්ඩේ සයිඩ් එකෙන් කන ගාවට වෙනකම් වවන්න… ඔය පිස්සුව මට 8වසරේ ඉදන් තියෙන්නේ..

    මේ කිව්ව වචන ගණන් ගන්න එෆා මට පිස්සු.. මන් දුකෙන් ඉන්නේ එකයි….????????

    1. Chuuti manike

      අඩෙ මැක්කෙක් ගිය උඩ ??
      හැබැයි ඉස්කෝලේ සදුදා පටන් ගන්නෙ නෑ කිව්වොත් බොම්බ්ය්යයක් නෙවෙ 10 විතර දාන්න ඕනි අම්මාපා ???
      අප්පෙ කෙල්ලෙක්ටවත් මෙහෙම ලව් නැත්ව ඇති ??????

      1. Chuuti manike

        අපෙ අයියාම තමා ඌත් කොන්ඩෙ වවන් ඉන්නවා .. .මන් එකපාරක් හොරෙනුත් කපන්නා ගියා හලි ගියෙ න්බ්….උගෙ නම් කැලෑවක් ඩ්ග කොගෙද් ????

          1. Chuuti manike

            මචියෝ ජීවිතය අස්තිරයි..මරනය ස්තිරයි නේ ?

        1. .. මන්නම් එච්චර කැලෑවක් වක් වගේ කොන්ඩේ වවල නෑ…
          සාමාන්‍ය ගානට වවල තියෙන්නේ..එත් අද කපනවා ???..
          කමක් ඉතින් ජිවිතේ අනිත්තයයි නේ ????

      1. . එකනේ බන් මන් කිව්වේ මට පිත්තු මේ කමෙන්ට් එක වැඩිය ගණන් ගන්න එපා කියලා ????????… කොහේද ඉතින් ??

          1. . ඔයාලා දෙන්නටම තමයි අෆ්ෆා බන් කිව්වේ… මට ara මොකක්ද එකට වඩා පුරුද්ද ලොකු වුණා ????මන් මගේ අක්කියට කියන්නේ යස්මින් කියලනේ අෆ්ෆා වරදක් වුනත් සිතකින් තමයි රිදවන්නේ පළිගන්නේ ඇයි ?????????uuuuummmmmmaaaa…..❤️

          2. ඒකනේ අනේ ???ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිලුනේ ???
            අප්පටසිරි මම ඔයාට රිදෙව්වද? පුදුමයි පලිත් අරගෙන ???
            ඒකනේ සුදූමම ඔයාගේ යස්මින් අක්කිනේ ??

    1. තේජා අක්කියෝ දැන් තමයි කතාව කියෙව්වේ… හරිම ලස්සනයි ඔයාගේ මේ කතාවත් ????

      තරිනිත් මාර කෙල්ලෙක් තමයි අප්ප.. ඔහොමත් කරනවද තමන්ගේ යාළුවාට… තමන්ගේ අක්කට වුණ දේ දැන දැනත් අමාරුවේ වැටෙන්න ඕන නෑනේ…

      අක්කානම් හැබැයි පව්… එයා හොඳටම exam එහෙමත් පාස් වෙලා නේ.. ඒත් ඉතින් බලන්නකෝ කොච්චර දක්ෂ වුනත් ඒ කෙල්ලට
      වුන දේ…

      තේජා අක්කියෝ මම ඔයාගේ අනිත් කතාවත් ගොඩක් අසාවෙන් කියෙව්ව… හිතනවා මේ කතාවත් ගොඩක් ලස්සනයි කියලා…

      ඉතින් අක්කි අක්කිගෙ හැම වදකටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
      සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!????

  3. මගේ චූටි මැණිකේ, දඟ මල්ලියෝ, තේජා අක්කියෝ මම යනවා… Good night ???

    Good night මගේ දඟ පව්ලේ දඟ බෝල හැමෝටම ❤❤❤❤

    Good night ලොකු අයියේ ❤❤❤❤

    අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!???
    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි,???
    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

  4. . මයේ ජසි අක්කියෝ තලහ නැනේ. උඩ කමෙන්ට් එකක් දාල තියෙනවා එක කියවන්න හොදේ ❤️?

    1. අනේ මගේ පිස්සු මල්ලි බබෝ මම එහෙම තලහ වෙනවද අනේ ඔයත් එක්ක ???

  5. . මන් දන්නවානේ අනේ මයේ යස්මින් අක්කි මාත් එක්ක තලහ වෙන්නේ නෑ කියලා. එක දැන දැනම තමයි මන් සොරි කියලා කිව්වේ hummm කොහොමද මයේ කපටි මොලේ ???????????????????පිස්සු නේ නැන්ද…..????uummmaaa….❤️

          1. Chuuti manike

            ආයෙ අහනවා තව පොඩ්ඩෙන්න් ෆොන් එකත් වැටෙනවා ??

  6. . ඒ මේ එක නෙමෙයි මට ලෙඩක් තියෙනවා මේ app එකට ආවත් හරි, මට මගේ කමෙන්ට් දැක්කම,ඔයාලගේ කමෙන්ට් දැක්කම මට නිකම්ම මුනට හිනාවක් එනවනේ අෆ්ෆා.. ඇයි ඒ එක ලොකු ලෙඩක් ද?.
    ඒ මේ ඒ… ලෙඩේ ඔයාලටත් තියෙනවා ද? ආ…?????????????????????????????????????.
    කියන්නකෝ බලන්න.

    එහෙම නම් දග, මල්ලි, චූටි,හුරතල්, ශ්‍ර්ෂ්ට, ඒ උත්තමය සැතපෙන්න යනවා… Ok gn, bs, gb කස්ටිය ❤️?❤️

    1. Chuuti manike

      එහෙනම් ඉක්මනට බෙහෙත් ගන්න හරිඩ්ග නැත්නම් ලෙඩෙ වැඩි වෙයි….සරියා ??????????
      කවුද අප්පෙ ඒ දග ශ්‍රෙෂ්ඨ ,හුරතල් උත්තමයා මටත් කිය්න්නකො බලන්න.ඈ ?????

    2. ඒක මේ අපිටත් පොදු ලෙඩක් සුද්දෝ…???

      විශේෂයෙන් ඔයාගෙ , රස්තාගේ, චූටියාගේ බූබුවාගේ කමෙන්ට් කියවද්දී එහෙම තමයි …??

  7. Chuuti manike

    ගූඩ් නයිට් අක්කිලා අඅයියාලා හැමොටම ❤️❤️

    පරිස්සමින් සතුටින් ඉන්න ඕනී ??❤️❤️❤️ ආදරෙ යි ගොඩාක් ❤️❤️

  8. අනේ දගයිනේ මට සමාවෙන්න මං ඊයේ ඇප් එකට ආවේ ටිකක් ඔයාලත් එක්ක ඉදලා තේජා අක්කිටත් කමෙන්ට් එකක් දාලා යන්න…..මට පුදුම තරහක් ආවේ ඇප් එකට ආවා විතරයි දිගට හරහට මැසේජ් එන්න පටන් ගත්තා ඩේටා ඉවරයි කියලා …..

    පලවෙනි කමෙන්ට් එක දලා දෙවෙනි එක දාන්න යනකොට web page not available කියලා වැටුනා අප්පා….. මට ඒ වෙලාවේ ආව තරහා නම්….?????????

    මං මේ දැන් ආවෙත් නයිට් ටයිම් වලින් ….නයිට් ටයිම් පාවිච්චි කරන්නේ whatsapp වලට විතරක් නිසා ඒක ඉතුරු වෙනවා…..

    මට සුභ පතපු ඔක්කොටම තැන්කූ හොදේ …..ඔක්කොටම එකට තැන්කූ කරාට තරහා වෙන්න එපා …..මං දැන් ස්කූල් යන්න ඕනේ …..අද 6වෙද්දි වත යන්න ඕනේ……ඒ නිසා ලෑස්ති වෙන්න එපැයි ……එහෙනම් මං ගියා ….

    හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ……

    දලදා සමිදු පිහිටයි ???? ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  9. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ …

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම …

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….???

  10. හයියූ … හරිම නිදි මතයි …???

    ඊයේ එක චුට්ටක් දෝ ගත්තේ නෑ නොවැ … ???

  11. Logged in as Dagaya. Log out?

    Post Comment >>

    *මේ සතියේ හොදම කතා*

    ??අහම්බයකි නුබනම් | දහනවවන අහම්බය | නවකතා | කතා අහුර රචක
    ??අහම්බයකි නුබනම් | විසිවන අහම්බය | නවකතා | කතා අහුර රචක
    පිපුණු මල | හතරවන කොටස | නවකතා | කතා අහුර රචක
    පිපුණු මල | පස්වන කොටස | නවකතා | කතා අහුර රචක
    ??අහම්බයකි නුබනම් | දහ අටවන අහම්බය | නවකතා | කතා අහුර රචක
    *SEARCH*
    ——————————————————
    | search … SEA
    ——————————————————
    .
    .
    .

    කොහොමද ආතල් නේ ????පිස්සු නේ නැන්ද ?????

  12. අනේ තේජ අක්කියො,අදයි මං කතාව කියෙව්වෙ.
    කතාවෙ ආරම්භය දැන්ද අනේ?.අර කොල්ල? අනේ මන්ද,
    තරිනි කොහොමද දන්නෙ නෑ අර කොල්ලව අදුරන්නෙ.

    කල්පනා කරන්න දේවල් ගොඩයි.ඔය නම්බර් එක දැක්කොත් කෙල්ලට තාත්තගෙන් ගුටි කන්න්ත් වෙයිද?මොකද අක්කගෙ ප්‍රශ්නෙ නිසා කෙල්ලගෙ තාත්ත ගොඩක් අවුලෙන්නෙ ඉන්නෙ .

    කොහොම උනත් කතාව ඉස්සරහට ගොඩක් ලස්සන වෙයි කියල හිතෙනව.❤
    හැමදාමත් සතුටින් ,පරිස්සමින් ඉන්න අක්කෙ❤
    තෙරුවන් සරණයි?? ඔයාට

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.