Katha Ahura

..පුනරාගමනය..|විද්‍යා ප්‍රබන්ධ|කෙටි කතා| කතා අහුර රචක

5/5 - (1 vote)

…………………………………………………………………………………………..

රැගෙන ආ පුවත්පත මේසය කොනකින් තැබූ මා වේටර්වරයා කැඳවා නෙස්කැෆේ එකක් ඕඩර් කලෙමි. එවෙලේ එහි තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වීම නිසා මගේ දෙනෙත නිතැතින් යොමු වූයේ ඒ දෙසටය. නානාවිධ මෝස්තර යොදා ඇදුම් බතික් කරන ආකාරය මටද බලන්නට සිදු වූයේ රූපවාහියේ පාලනය හෝටලය අයිතිකාර යුවතියක අත තිබූ බැවිනි. වැඩසටහන අතරතුර එකවරම එහි පුවත් විකාශය වන්නට විය..

“මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්..

තණමල්විල ප්‍රදේශයේ හතරදූව ග්‍රාමයේ පුද්ගලයන් කීප දෙනෙකු එකවරම මානසික ව්‍යාකූල තත්වයට පත්ව ඇති අතර ඔවුන් තුල ඉතා කෙටි වේලාවකදී රෝග ලක්ෂණ කීපයක් ඇති වී ඇත..

අවුරුදු විසි අටත් හතලිස් පහත් අතර වන කම්කරුවන් දා හතර දෙනෙකු මෙසේ අසනීප වී ඇති අතර ඔවුන් ‘මිලසි’ නම් කෘෂි රසායන ආයතනයක බිම් මහලක් ඉදි කරමින් සිටියදී උමතු භාවයට පත් වී ඇත.

ප්‍රදේශීය රෝහල වෙත යොමු කර ඇති මොවුන් තුලින් පැය කීපයක් තුල ස්වසන අපහසුතා,ශරීරයේ අසමතුලිත භාවය, ලේ වමනය ,ක්ලාන්ත වීම වැනි රෝග ලක්ෂණ මතු වීම නිසා ගාල්ල කරාපිටිය ප්‍රධාන රෝහල වෙත මාරු කර යවා ඇත”

මා එවර හොදින් තිරය දෙසට ඇස හා කන යොමු කලෙමි.මිනිසුන් ඔසවන් යන හෙද නිලධාරීන් හා ගිලන්රථ කීපයක් තිරයේ දර්ශනය විය.

“මචන් නිලා ඒ මොකක්ද බන් ඒ නිව්ස් එක.. එකපාරටම ලෙඩ වෙන්න නම් විෂක් ශරීරගත වෙන්න ඕනිනෙ.”

“ඔව් බන් රවී ඒම තමා වෙන්න ඕනී.. ”

“අපිට මොකෝ බන් නුවනෝ යමන් යමන් ක්ලාස් එක පටන් ගන්න කිට්ටුයි..”

මා පිටුපස වූ මේසයේ හුන් යව්වනයන් තිදෙනෙක් එසේ කතා වනු ඇසිණි.

“මට තව රෝල්ස් එකක් ගේන්න.. ” එහා මේසය ලගට පැමිණි වේටර් හට පවසා මා නිහඬව තේ පානය කලෙමි. අවසන වෙනත් කටයුතු සඳහා නගරය පුරා ඇවිද පැය කීපයකට පසු මගේ සේවා ස්ථානය වෙත ගමන් කලෙමි.

රාජ්‍ය අංශයේ සිවිල් ඉංජිනේරුවරයකු වූ මා එහි යනවිටත් සේවකයන් අතර කතාබහ වූයේ තණමල්විල වූ සිදුවීමය.මා ඒ ගැන මගේ හිතවත් සහයක ඩයස් ගෙන් ඇසුවෙමි.

“ඩයස් මොකක්ද මේ සිද්දිය…මට උදේ නිව්ස් එක නම් ඇහුනා.. දැන් එද්දී නගරේ තැනින් තැනත් මිනිස්සු කතා වෙනවා ඔය ගැන..”

“සර් ඔය අසනීප වුනයි කියපු මිනිස්සු පස් දෙනෙක් මැරිලාලු.. ඒ අයගේ ගෙවල් වල උදවිය කීප දෙනෙකුත් ඒ විදියෙම අසනීප නිසා කරාපිටියෙ ගෙනත්ලු..”

“එහෙමද….. බෝ වෙන එකක් ද දන් නෑ එහෙනම්..”

“ඔව් සර්.. දැනට පරීක්ශණ කරනවලු.. කියන්නේ බෝ වෙන වයිරස් එකක් කියලා තමා..”

එතනින් නිම වූ අපේ සංවාදයෙන් පසු රාජකාරී කටයුතු වල නිරත වූ මා සැන්දෑ යාමයේ නිවසට ගියෙමි.

දොරකඩ සිටම අත් වල එල්ලෙමින් කරේ නඟිමින් හුරතල් වෙන සිගිත්තන් අත ලොසිජර හා ඔවුන් කැමති චීස් පෙට්ටි තබමින් මා නිවසට ගොඩ වෙන විට බිරිඳ සිටියේ රූපවාහිනිය නරඹමිනි.

“මේනු මොනාද අලුත් නිව්ස් තණමල්විල?..”

බෑගය පුටුවට දමා මා ඇය අසලින් අසුන් ගනිමින් ඇසුවෙමි.

“තිමිර බලන්න වෙලා තියෙන දේ…
ඒ ලෙඩේ නිසා දැනුත් මිනිහෙක් මැරිලා මේ ටිකට..”

“ඔහ් මයි ගෝඩ්.. දැන් එතකොට දාහතරෙන් අට දෙනෙක් මැරිලා.. ?”

“ඔව්නෙ. ඒ පව්ල් වල පොඩි ළමයි හිටන් අසනීපෙන් ගෙනත්.. පව් තිමී..”

“ඒකනෙ.. ඩොක්ටර්ලා මොකද කියන්නේ..?”

“ඒ අයටත් හොයාගන්න බෑ හරියටම.. හැබෙයි මෙහෙම දෙයක් වෙලා තියෙනව.”

“ම්..මොකක්ද..?”

“සතියකට කලින් කර්මාන්ත ශාලාවේ බිම් මහල හාරද්දී එයාලට හම්බෙලා තියනවා බල්ලෙක් එක්කම වැලලුන මිනිස් ඇට සැකිල්ලක් ඒක තිබිලා තියෙන්නේ රසායනික අපද්‍රව්‍ය පිට වෙන නලයක් කෙලින් යට..නලය පළුදු වෙලා තිබිලා ද්‍රාවණ බින්දු වැටිලා තියෙනවා ඇට සැකිල්ල උඩට..ඒ ද්‍රාවණ වැටුන තැනින් දුමක් පිට වෙලා ..ඒක පරීක්ශන වලට ගෙනියපු පරීක්ශණ කන්ඩායමේ කීප දෙනෙකුටත් මේ රෝග ලක්ශණ මතු වෙලා..”

“ආ.. එතකොට මේ ලෙඩේට හේතුව ඒ දුම ආඝ්‍රාණය වෙන්න ඇතී…. .”

“ඒක තමයි.බලන්න ඕනි නිව්ස් දිගටම….මන් තේ අරන් එන්නම් ඔයාට..”

නා පිරිසිදුව තේ බී දරුවන් සමඟ ගත කර රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බැලීමට බිරිඳ සමඟ මා රූපවාහිය අසලට ගියේ ඔවුන්ව ද එකතු කර ගනිමින්.මුලින් වූ සිරස්තලයද මෙම සිදුවීම පිලිබදවය.. අනික් සිරස්තල අව්සානයේ එහි විස්තර ඇරබිණි.

“….

ප්‍රාශ්වාස කරන ලද විෂ වායුවක් නිසා රෝහල්ගත කෙරූ තණමල්විල කම්හලේ රෝගී වූ පිරිසගේ හා හමු වූ ඇටසැකිලි පිළිබඳව පර්යේෂණ කල පරීක්ෂකයන්ටද ඔවුන්ගේ ආශ්‍රිතයන් හටද රෝගය ආසාදනය වී ඇත..

සිරුරට අහිතකර වෛරසයක් ස්වශන ගත වීම නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇතිව ඇති බව හා එහි යම් කිසි වර්ධනයක් නිසා මරණය සිදු වී ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය වන අතර එය හමු වූ ඇට සැකිලි හා සෘජුවම සම්බන්ධ විය හැකි බව ඔවුන් ප්‍රකාශ කරයි. ඒ පිළිබඳ පරීක්ශණ තවමත් සිදුකරමින් පවතී..

වෛරසයට ගොදුරු වූ රෝගීන්ගේ ආශ්‍රිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් ද එක ලග මතු වීම නිසා නැවත දැනුම් දෙන තුරු තණමල්විල ප්‍රදේශය හා ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රදේශය තුල සංචරණය තාවකාලිකව අත් හිටුවා ඇත..”

“මේනු බලන්න මේක ඒ තරම් හොද ලෙඩක් නෙවේ වගේ…”

“ඔව් ඔව්.. අපේ මුත්තම්මලාගේ තරුණ කාලේ ලෝකෙට බලපෑව කොරෝනා වෛරස් එක වගේ එකක්ද දන් නෑ නේද..”

“ඒව ශුවෙර් නෑ මේනූ.. අවුරුදු ගානකට කලින් එහෙමත් ඔය වගේ ලෙඩරෝග සමාජ ගත උනාලුනෙ.”

“මන් අහලා තියෙනවා අහිවාතක, ඉබෝලා , සාකි කියන නම් වලින් හදුන්වපු දරුණු වෛරස් රෝග ගැන..”

මායි මගේ බිරිඳයි අතර වූ කතා බහෙන් පසු මා රාත්‍රී නින්දට ගියෙමි..

දින තුනක් පුරා දිවයිනේ සියලුම දෙසින් රෝගීන් වාර්තා වන බව හා ඒ සියලුම රෝගීන්ගේ රෝග ලක්ෂණ සමාන බවත් රෝග ලක්ෂණ මතු වී පැය විසිහතරක් යාමට පෙර රෝගීන් මිය යන බවත් මාධ්‍යය ය හරහා දැනගන්නට ලැබිණි.

මිනිසා තුල මෙන්ම සතුන් අතරද මෙය ව්‍යාප්ත වී ඇති බවත් හෙලි විය.

දින තුනහතරක් ඇතුලතදී දිවයින පුරා මෙන්ම ලොව එක් එක් ප්‍රදේශ වලින්ද රෝගීන් හමු වන්නට වීමත් රෝගයේ ඇති දරුණු ප්‍රතිපලයත් හේතුවෙන් සියලු ජීවීන් තුල බිය නොමදව වර්දනය වෙනු පෙණුනි.

රෝගය ශරීර ගත වී සතියකට පසු රෝග ලක්ෂණ මතු වී රෝගියා මිය යන බවත් කොතරම් පර්‍යේශන කලත් සුවවීමට බෙහෙතක් මේ වනතුරු සොයා ගෙන නැති බවත් රෝගය මතු වී සති දෙකක් ගිය පසුත් ඇසුන පිලිතුර විය.

රෝගය විශාල වශයෙන් බෝවීම නිසා මියගිය සතුන්ගේ හා මිනිසුන්ගේ මලසිරුරු සමූහ ලෙස වලදැමෙනු සුලබ දසුනක් විය.. හැම කෙනා තුලම මුලදී පව්ල් පිටින් ආරක්ශා වීමට වෙර දැරුවද අවසානයේ ආත්මාර්තකාමී හැඟීම් බහුල විය..

දින කීපයකින් රෝගයේ ආරම්භය ගැන හෙලි වුයේ මෙවන් කරුණුය..

වර්ෂ දෙදාස් විස්සදී ලොව තිබූ කොරෝනා වයිරසය නිසා මියගිය රෝගියෙකු හා බල්ලකු භූමදානය කර තිබී ඇත..ඒ මිනිසාගේ අජීවී අස්ථි තුල වර්ධනයක් නොමැතිව සජීවීව තිබුන කොරෝනා වෛරසය නවීන කෘෂි රසායනයක් හා මුහුව වාතයට නිරාවරණය වීම නිසා ප්‍රතික්‍රියා කර මෙම දරුණු වයිරසය නිර්මාණය වී ඇති අතර වෛරසය සජීවී පුද්ගලයන්ගේ ස්වසන පද්ධතිය තුල වර්ධනය වන බවත් වාතය එහි එකම ප්‍රවාහන මාධ්‍ය බවත් හෙලි විය.එබැවින් එය පාලනයට හෝ නැවතීමට ගත් සියලු උත්සහයන් අසාර්තක විය.

ඔක්සිජන් මිලට ගෙන සිලින්ඩර කරේ එල්ලාගෙන හෝ එක දිනක් වත් ජීවත් වීමට ධනවත් මිනිසාට හැකි වූවත් දුප්පතා එයින්ද උගුලට හිර වීය..

ශීඝ්‍ර වේගයකින් ව්‍යාප්ත වූ ‘කුයිට්’ නම් වූ මෙම මාරකය තෙත් කලාප තුල අවම බව සොයා ගත් ලෝකයාගෙන් ඉතිරි වූ තුනෙන් දෙකක පමණ ජනයා අදික ශීතල පරිසර නිර්මාණය කරගනිමින් කුටීර තුල ජීවත් වීමට උත්සාහ කලහ.හිමාල කදු වැටිය, එවරස්ට් හා එවැනි ශීත ප්‍රදේශ වලට මිනිසා සංක්‍රමණය විය. එවන් උත්සහයකදී මතු වූ ආහාර සෙම් රෝග වැනි වෙනත් ගැටලු නිසා ද මිනිසුන් මිය ගියහ.

පුදුමය!

සති දෙකතුනකට පසු උත්සාහයන් තුල ඇති අසීරුතාවය නිසා ඒවා අත් හැර මිය යාමට හිත හදන් එලියට පැමිණි මිනිසුන් හට වයිරසය නොවැලදිණි.

අහිමිවීම් තුල ආත්මාර්තය පමණක් ඉතිරි වූ මිනිසා ක්‍රමයෙන් පරිණාමය වී නව මිනිස් ප්‍රජාවක් ලොවට බිහි විය.

කුයිට් වෛරසය වාතය ප්‍රවාහන මාධ්‍ය කරගත්තද එය වාතය තුල නොනැසී පවතිනුයේ සතියක පමණ කාලයක් බව කොතෙක් පරීක්ෂණ කලද එවකට මිනිසාට හෙලි නොවූ කරුණ විය.

…………………………………………………

ඔන්න දඟයිනේ මන් මගේ හතර වෙනි නිර්මාණයත් ගෙනාවා.. මේකත් පලවෙනි අත්දැකීම මගේ විද්‍යා ප්‍රබන්ධයක් ලියන..

කතාව ගැනත් කියාගෙන අඩුපාඩුත් කියාගෙන රේට් එකකුත් දාගෙන යන්න හොඳේ.. ආදරෙයි මගේ පාඨකයෝ හැමෝටම..

160 thoughts on “..පුනරාගමනය..|විද්‍යා ප්‍රබන්ධ|කෙටි කතා| කතා අහුර රචක”

    1. Fire ball (අග්නි අංශුක බූබූ )

      සුභ පැතුමන්
      පුදනෙමි මා
      ඔබට අපේ
      පීහු තුමිය…..???

  1. මගේ පිහු අක්කේ
    මගෙන් සුබපැතුම් ඔයාට ??
    Gn, gb, bs, tata,
    ඒ වගේම කතාවනම් ටිකක් අමුතුයි එත් මරු.
    මේක ලියල තියෙන්නේ අනාගත කාලෙන් නේද.
    හකෝ ඔහොම යමුකො?

  2. උක්කූං පුතා

    සඳු නංගී beauty නංගියෙ කතාවට කොමෙන්ට් දහක් පුරවන්න කට්ටක් කෑවා… තවත් නම් ඉන්න අමාරුයි මට… මම කතාව කියවලා කමෙන්ට් කරන්නම් හරිද.. මේකටත් ගොඩක් comment කරන්නම්කො මේකෙත් කොමෙන්ට් දහක් කරමු… ඒ වගේම මාධවී නංගිගෙ කතාවෙත් රයිට්ගේ කතාවේ අන්තිම කොටසට කොමෙන්ට් දහක් පන්නන්න ඕන හරිද.. මගේ දඟ සෙට් එකේ හැමෝටම කියන්නේ… හෙට මං කොමෙන්ට් කරන්නම් ආදරෙයි පැලෙන්න… සුබ රාත්‍රියක් සඳු නංගියේ තෙරුවන් සරණයි ඔයාට

    1. Sandu 1995 thanamalwila

      …අනේ මගේ ලොක්කයියේ.. මට කමෙන්ට් දාහක් ඕනි නෑ. කලින් කතා වලට අයියා මහන්සි උනානේ..තව කතා ගොඩක් දානවානේ මං…. ඒ නිසා අපි අනික් ඒවගෙ කමෙන්ට් පුරවමු අයියේ….

      ස්තුතියි ඒම කිව්වාට.. දැනට අයියා කියපු ඒවගෙ කමෙන්ට් පුරවමූ..

      1. Sandu 1995 thanamalwila

        …ඇත්තටම මට කමෙන්ට් දාහක් ඕන්නෑ මගෙ ලොක්කයියේ.. ඔයා වගේම මේ දඟ සෙට් එකේ කවුරුම හරි ඇහැරන් ඉඳලා කමෙන්ට් වලට මහන්සි වෙලා ඔලුවේ කැකුම ඒම හැදුනොත් මට ඇත්තටම සතුටක් නෑ ලොකූ කමෙන්ට් දාහ තිබුනා කියලා.

        ඔයාලා නීරෝගිව ඉඳලා දන එඉඅ කමෙන්ට් එක තමයි මට ගොඩක්ම වටින්නේ..

        දඟයො කවුරුවත්ම පෝන් එකේ ඕනවට වඩා ඉන්න එපා.. ලෙඩ වෙයි.. ඔයාලට තව ගොඩක් දුර යන්න තියේ ජීවිතේ..

        ලොකුකමකට නෙවේ කීවෙ මේම..වැරද්දක් නම් කියවුනේ සමා වෙන්න හැමෝම..

        ඔයාලා මගේ කතා කියවන පාඨකයෝ නේ..ඒ නිසා මට වටිනවා ගොඩක් ම ඔයාලව..

        ඔයාලගෙ අදහස් තමා මගේ පන්නරය වෙන්නේ..

        හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.. විඳින්න තියෙන ජීවිතේ විඳවන් නැතුව විඳින්න මේ වයසෙදී..

        බුදු සරණයි හැමෝටම.

      2. උක්කූං පුතා

        ඔයා කැමති දේ ඒ විදියටම සිදුවේවි නංගියෝ… තෙරුවන් සරණයි සුභ උදෑසනක් ඔයාට

  3. ?සකලබුජං?(Dula2000)

    මගේ අක්කි… හරිම වෙනස් කතාවක් නේද.. අපි හිතන් නැති පැත්තක්.. අවුරුදු ගානක් අක්කි ඉස්සරහට ගිහින්… එතකොට මේ කුයිට් එකත් කොරෝනා හින්දා තමා හැදෙන්නේ නේද… ටිකක් වෙනස්.. හැබැයි රස වින්දනය උපරිමයි.. හරිම ලස්සනයි… අලිට හිතන්න දෙයක් මේ කතාවේ තියෙනවා…

    තවත් මේ වගේ වෙනස්ම කතාවක් අරන් එන්න අක්කියෝ.. ආදරෙයි මං… සුභ රාත්‍රියක් බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Sandu 1995 thanamalwila

      ..සකලේ නංගා..
      ආදර්ශ නම් මේකේ නෑ ඉතිම්.

      හිතන්න දෙයක් නම් තියේ ඔය් කීවාවගේ..
      ඇත්තටම මේම දෙයක් උනොත් අනාගතේ වෙන්න පුලුවන් මොනාද කියලා හිතමු ආ..

      ගොඩක් ස්තූතී ඔයාට කතාවට පලවෙනි කමෙන්ට් එක දැම්මාටත්…

      පරිස්සමෙන් සතුටින් ඉන්න..
      බුදු සරණයි..

    1. උක්කූං පුතා

      සුභ උපන්දිනයක් මදුගේ දුව දෝණි ඔයාට සිතෙන pathana සියලුම දේවල් ම සාර්ථක වෙන්න කියල හදවතින්ම පාර්ථනා කරනවා many many happy returns of the day my daughter තෙරුවන් සරණයි

  4. Sandu 1995 thanamalwila

    .. ආ මේ මටත් සුබ පතන්න වෙයි ආ.. මන් නෙ පලවෙනි රේට් එක දැම්මේ..????

    1. උක්කූං පුතා

      ඒක නම් බොරුවක් මමත් දාද්දි රේටින් දෙකක් දාලා තිබ්බා.. මම හිතුවේ පීහූ.. අවි කියලා ?

      1. Sandu 1995 thanamalwila

        ..හෑ ඒ දෙන්නා කමෙන් දාලා තරගෙට.. නහයෙන් අඬ අඬ ඉද්දී මන් රේට් එක දාලා ආවා.. කමෙන්ට් කලේ පස්සෙ… ගුටි කන්නෙ ලොක්කයියා ඈ..???????

  5. Fire ball (අග්නි අංශුක බූබූ )

    අම්මෝ……???????????
    සඳූ අක්කේ ,ඒ මොකක්ද ඒ කලේ…??
    අනාගතේ වෙන සිදුවීමක් නියමෙට අකුරු කරලනේ…..????
    කොරෝනා වෛරසය නේද මූල බීජය අපේ කුයිට් වෛරසයට…..????

    එහෙනම් ඒ කාලෙටත් ඉතින් කියන්න වෙන්නේ,
    ” අඳුරු වලාපට අතරින් හිනැහී
    නැගිටිමු ශ්‍රීලංකා ”
    කියලා තමා …..?????

    මොනවා වුනත් ඒ නමට කැමතියි මං………………??????
    කුයිට් …….. කුයි…..කුයි…..කුයි…..කුයිට්….??
    අනාගතේ බල්ලෙක්ට හොඳ නමක් කුයිට්…?

    බලමු තිමිර මොනවා කරයිද කියලා …?
    තිමිර , ඔයාට සුභ පතනවා,අපේ ලෝකෙ බේරගන්න කියලා ….???
    කතාව ලිව්ව විදියත් වෙනස් අක්කගේ කලින් කතාවලට වඩා….ඒක නම් හොඳටම පෙනුනා…..
    ඒ විදිය මරු…..???

    කතාව ලස්සනයි ??? ….

    1. Fire ball (අග්නි අංශුක බූබූ )

      කුයිට් එකෙන් ගැලවෙන්න අපිට මොනවා අමුවෙන් කන්න වෙයිද දන්නේ නෑ ….??

        1. Sandu 1995 thanamalwila

          …ඒම කියන්න එපා බුබු මල්ලී..අර අරයා කාලා පෙන්නුවෙ යසට..අපිත් ගල් යුගයට යන් නේද..නෑ ඊටත්කලින් යුගයකට යන්

          1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

            එයා කෑවෙ fresh මාලුනි අක්කියෝ????

          2. Sandu 1995 thanamalwila

            …මගේ ආර් ඒ මල්ලී..

            ඒ කෑවේ ෆ්‍රෙශ් උනත් මාලුනෙ අනී.. ඊයා…..????

          3. Sandu 1995 thanamalwila

            …අපි දෙන්නා එකතු වෙලා ෆ්‍රිජ් එකක් අරන් යන් ආර් ඒ මල්ලි ඒ යුගයට යද්දි ඈ..

            ????

    2. Sandu 1995 thanamalwila

      …අපි මේම කරමු මල්ලී බුබූ.. ඒ කාලෙදි අපි අනිවාරෙන් කාල තරනයක් කරලා 2019 ට එමු.. ඒකත් චීනෙට ආ..

      ඇවිත් අපි කොරෝනා වයිරස් එක ලීක් වෙච්ච තැන කාලය ස්ටොප් කරලා අපිට ඕනි විදියට වෙනස් කරමු..

      එතකොට ඔය මොකවත් වෙන් නෑනෙ..මන් කීවෙ හැමදේම..

      කොරෝනත් නෑ ඊට පස්සෙ ඒකෙන් එන කුටිට් එකත් නෑ..

      ඒ විතරක්ද

      කුයිට් නෑ කියන්නේ අපි දෙන්න කාලතරනය කරන්නෙත් නෑ..

      කාලතරනයක් නෑ
      කියන්නෙ කොරෝනා හැදෙනවා..ඒකෙන් පස්සෙ කුයිට් හැදෙනව..

      හපොයි..

      ආයෙමත් පටන් ගත්තු තැනටම ඇවිත් නෙ අපි දෙන්නා..???

      බලහන් මල්ලි කනට ගහලා වත් බුබුයි සන්දුයි කියලා දෙන්නෙක් ඉන්නවාමද කියලා..???

      මොක උනත් ඔය නැගිටිමු ශ්‍රී ලංකා නම් නොකියා ඉමු ඈහ්..

      අපේ ගෙදර පූසිගෙ පැටව් දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඉක්මන්..අපි අල්ලගන්න හිතද්දී ඌ දුවලා හැංගිලත් ඉවරයී..ඒ නිසා මන් ඌට කුයිට් කියලා නම දැම්මේ..

      ???

      ඔයාට ගොඩක් ස්තුතී මල්ලියා.

      පරිස්සමින් ඉන්න..බුදු සරණයි…

  6. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    කතාවනම් ftt අක්කියෝ වෙනස්ම විදියකට ලිව්ව සුපිරි කතාවක්.ඒත් අපිව මීමුත්තලගෙ කාලෙට දාපු එක ත්මයි දුක ඉටිම්ම් ඉම්හි ඉම්හි.?????.congratulations akkiyoo???♥️♥️♥️.තවත් මේ වගේ ලස්සන කතා ලියන්න හොදද.පරිස්සමින් ඉන්න අක්කියෝ.බුදු සරණයි!!!

    1. Sandu 1995 thanamalwila

      ..අනේ හත් ඉලව්වේ රස්තෝ..

      ඔයැයිගෙ හිතේ වර්තමානෙදීම අනාගතය නවත්තලා මේ විදියටම ජීවත් වෙන්නද…????

      ඒක නම් කරන්න අමාරු වැඩක් නෙවේ රස්තෝ කරන්න බැරි වැඩක්…

      ඔයාට ගොඩක් ස්තූතී මල්ලී..
      පරිස්සමෙන් සතුටින් ඉන්න..

  7. Sandu 1995 thanamalwila

    ..නව හැඟුම් පුරවාලන…
    යහපැතුම් මල් පුබුදුවන..
    මනුසත් සිත් බිහිවෙන…
    සුබ උදයක් වේවා සැමට…

  8. Sandu 1995 thanamalwila

    ..කෝ ඉතිම්…මගෙ මහී අක්කි ත් නෑ.. රශිත් නෑ..පැල් රකින්න එනවා කීවට නැ..

    ඉහික් ඉහික් ඊ..

    අම්මා මෙයාල මට චන්ද පොරොන්දු දීලා තියෙන්නේ..

    ඉහික් ඉහික් ඊ…

        1. ? මහිංසා ?

          අපොයි මැණික නින්ද යද්දී එලිවෙලා….මෙච්චර වෙලා ඇහැරලා ඉන්න බෑ නේ මැණික …උදේ වැඩනේ

  9. ?රශී ?

    අනේ අක්කි බියුගේ කතාවෙ හිටියේ දන්නෑනේ කතවක් දාලා කියලා….ඔන්න දැන් තමයි කතාව කියෙව්වෙ…..අනිත් අය ඇවිත් නිකමටවත් කීවේ නෑනේ අප්පා කවුරුවත්ම …මන් ඒත් ඊයේ හිතුවා අයියා ඔයාගෙන කමෙන්ට් දාන්න පරක්කු උනාට සමාව ඉල්ලුවෙ ඇයි කියලා …..බලද්දි හේතුව මේකනේ….????

    අම්මෝ අක්කි කොරෝනා හැදුනෙත් මේමද දන්නෑ නේද….ඒතකොට කුයිට් කියන්නේ අනාගතේ හැදෙන ලෙඩක්.. ..හප්පොච්චියේ මේම වසංගතයක්නම් ආයෙමත් එන්න එපා අපේ රටට….??

    කතාව මරු අක්කි….ආසයි මේ වගේ කතා කියවන්න…..නියමෙට ලියලා තියෙනවා …..කලින් අක්කිගෙ කතා වලට වඩා වෙනස්….

    ඇත්ත වෛරස් එකක් ප්‍රචාරන මාධ්‍ය වාතය උනොත් ඉවර….අපි ගන්න හුස්ම ටිකට මේ වෛරස් එක මුසු උනාම හැම කෙනෙක්ටම ලොකු කුඩා බේදයක් නැතිව මේක පැතිරෙනවා …..මොකද හුස්ම ගන්නැතිව ඉන්න පුලුවන් කෙනෙක් නෑනේ…ඒම උනෝතින් හැමෝටම එකටම මැරෙන්න තමයි වෙන්නේ…වෛරය ආසාධනය වෙලා මැරුනාම ඒ සිරුරු හරියට ආදාහනය නොකර වළලපුවාම ඒවගේ විපාක මතු වෙන්නේ අනාගතේදී….මොකද වෛරස් එකේ ජීව කාලය කොච්චරක්ද කියලා ගණන් හැදුවට හොයාගන්න බැරි අවස්ථා තියේ…පරණ කුනු ඇවිස්සිලා ගද ගහනවා වගේ තමයි මේ වෛර එක තවත් දෙයක් එක්ක මුසු වෙලා පැතිරෙනකොට බේරෙන්න විදියක් කාටවත්ම හොයාගන්න බැරි වේවි….

    අක්කියෝ මරේ මරු කතාව…මේකේ තව කොටසක් තියේද…..

    මේ වගේ කතා ගොඩාරියක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ……??

    සුභ උදෑසනක් ඔයාට …
    සතුටින් පරිස්සමින් ඉන්න …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….??????

    1. Sandu 1995 thanamalwila

      ..ඕ රශී නංගා.. කොරෝනා හැදුන විදිය ගැන කතා ගොඩක් කියනවානෙ.. වැරද්ද කරපු කෙනෙකුත් නෑ අන්තිමට.. කොරෝනා ඇත්තටම හැදුනේ ස්වාභාවිකවද දන් නෑ මේම..

      විද්‍යාව දියුණුයි කීවට මේ වගේ දෙයක් වලක්වන්න බැරි නම් ඇත්තටම දියුණු ස්වබාව ධර්මයනෙ.

      ඔයා කීවා වගේ ඔය දියුණු තාක්ෂණයට වෛරසයක ආයුශ ගැන කියන දේ වරදින්න ඉඩ තියනවා ගොඩක් වෙලාවට.

      කව්ද දන්නේ මේ කීවා වගේම කොරෝනා සිරුරුවලදාලා අනාගතේ ලෙඩක් හැදෙයිද කියලා.

      ඇත්තෙන්ම ප්‍රාර්තනා කරනවා ලෝකේ කොහේවට් මෙ වගේ දරුණු වෛරස් එකක් හැදෙන්නවත් වාතය එක්ක විස මුසු වෙන්නවත් එපා කියලා මන් නම්….

      ගොඩක් ස්තූතී රශී නංගා ඔයාට….

      පරිස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..

  10. ?රශී ?

    සුභම සුභ උදෑසනක් දග බෝල හැමෝටම ….
    සුභ දහවලක් අයියා බෝලේ….?????

    අයියා බෝලේ,මහී අක්කි ,බියූ බෝලේ,පීහු බෝලේ ඇතුලු දග පවුලේ
    අසනීප හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ……????

    සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….?????

    1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

      Gm රශී අකියෝ ඔයාටත්.ඔයත් පරිස්සමට සතුටිම් ඉන්න ඔනී හැමදාම.බුදු සරනයි!!??♥️♥️

  11. Good morning හැමෝටම ???

    Good afternoon ලොකු අයියේ ???

    උදා වූ දවස නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    කරන කියන හැම දෙයක් ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    තෙරුවන් සරණයි

    පරිස්සමින් ඉන්න

    ❤❤❤ආදරෙයි හැමෝටම❤❤❤

    1. ?රශී ?

      ගුඩ් මෝර්නින් පීහූ බෝලේ….කෝමද ඔයාට දැන්….සතුටින් පරිස්සමින් ඉන්න …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ….?????????

        1. ? මහිංසා ?

          පීහූ නංගා ????? ඉක්මනින්ම සනීප වෙන්න කියලා රත්නත්තරේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා

  12. අද අපේ පප්පිගේ ( මදූ අක්කගේ ) චූටි දෝණියගේ උපන්දෙනේ….
    .
    .
    .
    මගෙ චූටික්කිට සුභ ම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා….?❤?
    මගෙ මැනිකගෙ අධ්‍යාපන කටයුතු වගේම අනික කරන කියන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.

    තෙරුවන් සරණයි මගෙ හුරතල් කැටේට…???

    ❤❤❤ආදරෙයි මැනික❤❤❤

    1. Sleeping beauty

      මගෙ මදූ අක්කියගෙ චූට්ජ් දෝනි පැටියට වාසනාවන්ත නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා????❤️❤️❤️❤️?????????????????????????????????????????????????????????????????????????????????????????????අයිස් ක්‍රීම් ටික අම්මි දකින්න කලින් කන්න..නැත්තම් ඉතින් දෝනියට හුලන් තමා..දෝනිට වඩා අම්මි අයිස් ක්‍රීම් පෙරේතිනේ..????

      මේ birth day එක කෙල්ලට හැමදාටම මතක තියෙයි..එයාගෙ ජයග්‍රහණයට පස්සේ තියන උපන්දිනේ හින්දා තෑගිත් ගොඩක් ලැබෙයිනේ..ගොඩාක් සතුටින් ඇත්තේ චූටි පැටියා..???

      ආදරෙයි මැණික ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..ඒ වගේම හොදට ඉගෙනගෙන හොද තැනකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා..පාඩම් කරන හැමදේම මතකේ රැදිලා හැම විභාගයක්ම ඉහලින්ම පාස් වෙන්න ශක්තිය ලැබෙන්න ඕනි දෝනිට..තෙරුවන් සරනයි මගේ මැණික ..අම්මිගෙන් තෑගි ගොඩාක් ඉල්ල ගන්න පැටියෝ..??

      දෝනිගෙ අම්මටත් සුබපැතුම් …ආපහු අම්මි කෙනෙක් වෙනවට..පරිස්සමට ඉන්න මගෙ අක්කී..දැන් නම් අප්සෙට් එකේ ඉන්න ඔට්ටු නෑ හොදේ..කට පුරා හිනා වෙලා හැමදාමත් සතුටින් ඉන්න..ආදරෙයි..❤️❤️❤️❤️❤️

      1. ? මහිංසා ?

        මධූ නංගා ….????????????????????????.දූ පැටියාට නිදුක් නීරෝගීමත් ලස්සන ම ලස්සන වාසනාන්ත සුභ උපන්දිනයක් වේවා කියලා පතනවා මැණික ..
        ???????????????????????????????????
        Happy Birthday To You Chuti Doni????????????????????????????????
        පරිස්සමින් ගිහින් එන්න මැණික …තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත් ????????????

    1. Avi 1999 (kandy)?

      Good morning රශි අක්කි ???
      Good morning පීහු කොලමාලම ??
      Good morning සදු අක්කි ???
      Good morning රිෂු මැණික ??

      Good morning මගෙ දග මලු ටිකට

      Good afternoon ලොකු අයියෙ

      මගෙ බියු මචි ,පීහු කොලමාලම ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

      බලාපොරොත්තු ඉෂ්ට වෙන ,සතුට සිනහව ඉතිරෙන සුබම සුබ දවසක් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමොටම ??

      පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට ?

      ආදරෙයි ගොඩක් ???
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      මදු අක්කි ගෙ දෝණි මැණික ට සුබම සුබ උපන්දිනයක් වෙවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ???
      චූටි දූට ඉගෙනීමේ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා ? හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න මැණික ??

      ??????????????????????????
      ???????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️?️?????????????

  13. Sleeping beauty

    ගුඩ් මෝනින් මගෙ දග පවුලේ හැමෝටම ..❤️❤️❤️

    ගුඩ් ආෆ්ටර්නූන් ලොකු සහෝදරයා .❤️❤️❤️

    මගේ කතාවට කමෙන්ට් පුරවන්න වෙහෙසුනු හැමෝටම මාගෙ උත්තමාචාරය ..ඇත්තටම ගොඩාක් පින් ඔයාලට..කොච්චර මහන්සි වෙලාද..සදූ අක්කි කීවා වගේ එක දිගටම පෝන් දිහා බලන් ඉන්න එපා දගයිනේ..ඒක මොලේට කොහොමට වත් දරා ගන්න බෑ..මගෙ ඔලුව තවමත් රිදෙනවා..මං ඔයාලට රිප්ලයි කරන්නම් දවල් වෙලා..තලා වෙන්න එපා පැටව්නේ..ලොකු අයියේ..ඔයා ගොඩාක් බිසී නේද…එහෙම වෙලත් ඊයෙ ඇවිත් කමෙන්ට් දැම්මට ගොඩාක් පින්..ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…ඒ වගේම අසනීප වෙලා ඉන්න දගයෝ හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..මගෙ කතාවෙ කමෙන්ට් පුරවපු ඔයාලා හැමෝටම ගොඩාක් පින්..???.එතකොට මගෙ මහී අක්කී..මං අසනීපෙන් කියලා දගයොන්ට කීවට ස්තූතිය අක්කී.??..ආදරෙයි හැමෝටම ගොඩාරියක් …?????????????????හැමෝම සතුටින් පරිස්සමට ඉන්න …තෙරුවන් සරනයි ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Avi 1999 (kandy)?

      Good morning මගෙ බියු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???
      ඔඔලුවෙ කැකැක්කුම ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ මචිට … බෙහෙත් මුකුත් තියෙනවා නම් වෙලාවට බෙහෙත් ටික ගන්න හොදද … තෙරුවන් සරණයි මගෙ මචි ට ?????

      1. Sleeping beauty

        ගුඩ් මෝනින් මගෙ අවී මැණික…මං ඉක්මනටම එන්නම්කෝ හොදේ..මගෙ මචියත් පරිස්සමට සතුටින් හිනා වෙලා ඉන්න ඕනි..ප්‍රශ්න ගැන හිත හිත කල්පනා කරන්න එපා..හිනා වෙලා ඉන්න ඕනි හොදද..ආදරෙයි මැණික ..තෙරුවන් සරනයි ඔයාට..❤️❤️❤️?????

  14. Sleeping beauty

    සදූ අක්කී..කතාවක් දාලා නේද..මං දැන් තමයි කියෙව්වේ අක්කී..කතාව නම් හරිම ලස්සනයි මගෙ අක්කී..මේකෙන් මට හිතුනු දෙයක් කියන්නද..රජයෙන් ගොඩාක් වෙහෙසෙනවා මේ කොරෝනා රෝගීන් වලලන් නැතුව පුච්චන්න..ඒත් සමහර මිනිස්සු ඒකට විරුද්ධයි..තමන්ගෙ ආගමට ඒක ගැලපෙන් නෑ කියලා..ඒ උනාට ආදාහනය කරන එක තමයි කරන්න ඕනි..මොකද මේ වගේ වයිරස් ආසාදනය වෙලා මැරුනු අය භූමදානය කලාම ඒ වයිරස් පොලව යට ජීවීන්ගෙ ඇගේ වර්දනය වෙන්න අවස්තාව තියනවා…අක්කි මේ කතාවෙන් කියනවා වගේ අනාගතේ දවසක මේ වයිරස් එක මීට වඩා ප්‍රභල වෙලා බලපෑම් ඇති කරන්න අවස්තාව නෑ කියන්න අපිට බෑ..වයිරස් කියන්නේ ජීවියෙක් නෙමේ..ඒ උනාට එයාලා ජීවී සයිලයක් ඇතුලේ ජීවීන් විදියට හැසිරිලා ගුනනය වෙනවා..ඒ නිසා හරිම බයානකයි..බැක්ටීරියා වලට වඩා ගොඩක් වේගෙන් වයිරස් ගුනනය වෙලා ප්‍රමානය වැඩි කර ගන්නවා..ඒ වගේම තමා ඒව ලේසියකට විනශ කරන්න බෑ..අපිඅ නිතරම හැදෙන හෙම්බිරිස්සාව වගේම HIV වගේ දරුනු ලෙඩ මේ වයිරස් නිසා හැදෙනවා..හෙම්බිරිස්සාවට බෙහෙත් නෑනෙ..හෙම්බිරිස්සාව නිසා හැදෙන අනිත් අමාරු වලට තමා බෙහෙත් දෙන්නේ..වයිරස් වලට තවම හරිහමං බෙහෙතක් හොයාගෙන නෑ..ඒ තරම් වයිරස් භයානකයි..ඒකයි කොරෝනා වගේ ඉතාමත් ඉක්මනටම පැතිරෙන රෝගයක් හැදුනු මිනිස්සු භූමදානය නොකර ආදාහනය කරන්න කියන්නේ..අක්කි ඒක ගැන හිතලා මේ කතාව ලියන්න ඇත්තේ.ඇත්තටම අපි අනාගතේ ගැනත් හිතන්න ඕනි..තමන්ගෙ ආගමට විරුද්ධයි කියන දේට වඩා හැම මිනිස් වර්ගයාගෙම යහපත ගැනයි හිතන්න ඕනි..ඒ නිසා විද්‍යාවට අනුකූලව වැඩ කරන එකයි දැන් කරන්න ඕනි..පුහු අදහස් ,මාන්නය එක්ක මේ වගේ අභියෝගයක් කොහොමත් ම ජය ගන්න බෑ..

    අක්කි මේ කතාවෙන් ඒ ආදර්ශය දුන්නා..මේකෙ ආදර්ශයක් නෑ කියන්න බෑ අක්කී..අපි හිතන්නයි ඕනි..මොලේ කල්පනා කරලා වැඩ කරොත් විතරයි ඊලග පරම්පරාවට සුවපත් හෙටක් හදන්න පුලුවන් වෙන්නේ..නැත්තම් අක්කිගෙ මේ කතාවෙන් කියවෙනවා වගේ තව අවුරුදු ගානකින් අනාගතේ යම් දවසක් මේ වගේ සිදුවීමක් වෙන්න ඉඩ තියනවා..එතනින් මිනිස්සු ඉතුරු උනොත් ඒ ටිකෙන් ඉදිරියට පරිනාමය වෙයි..ඒත් එහෙම නොවෙන්න දැන්ම වග බලා ගන්න එකයි හොද..අක්කි මේ කියපු කතාව තමන්ගෙ සංස්කෘතියට ගැලපෙන් නෑ කියලා පුහු මාන්නෙන් කියවන අයට පෙන්නන්න පුලුවන් උනා නම් තවත් වටිනවා..

    අම්මෝ ගොඩාක් කියෙව්වා..මගේ සදූ අක්කී..අක්කිගෙ කතාව හිතට වැදුනා මාර විදියට..ඇත්තටම සුපිරි කතාවක්..අක්කිගෙන් ඉල්ලීමක් කරනවා ..මේ වගේ කතා ගොඩාක් ලියන්න කියලා.??.ආසයි කියවන්න.

    ඉතින් අක්කී..ඔලුව රිදෙනවා තවමත් .ඒ උනාට මේක කියෙව්වට පස්සේ මට කමෙන්ට් කරන්නම හිතුනා..ඒකයි කමෙන්ට් කලේ..අක්කි මිනිස්සුන්ට අනාගතේ පෙන්නලා..ඇත්තටම මේම දෙයක් වෙන්න ඉඩ තියනවා…අක්කිට තෙරුවන් සරනයි ..හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..?????

    මගේ කතාවට කමෙන්ට් දාපු හැමෝටම මං රිප්ලයි කරන්නම් සුදූලා..ටික වෙලාවක් දෙන්න හොදද..ආදරෙයි හැමෝටම ..❤️❤️❤️

    1. Sleeping beauty

      භයානකයි මේ කොරෝනා වයිරසය
      නුවනින් විමසලා තීරන ගත යුතුය
      එකෙකුට පවරලා හිටියොත් නීරසය
      වෙන්නේ හැමෝටම මේකෙන් මැරෙන්නය

      බලධාරින් සේම ලෝ වැසි ජනතාව
      හිතලා බැලුය යුතු වේ මෙය නොපමාව
      පුහු අදහස් වලම ගිලිලා අනුවනව
      මරනය ලෝකෙටම හිමි වෙයි ඉරනම්ව

      කියවෙයි මේ කතාවෙන් දුර සිතන්න
      හැකිවෙයි එවිට වයිරසයෙන් බේරෙන්න
      අනාගතේටත් මේ දුක යවන්න
      සිතනට එපා මින් කෙලවර කරන්න
      කරන්න??

      මගෙ සදු අක්කි ආදර්ශය මෙය ඔන්න
      තව තව කතා අප වෙත නුබ ගෙනෙන්න
      ආසයි නුබේ හැකියාවන් දකින්න
      තෙරුවන් සරන පතනෙමි සතුටින් ඉන්න.????

      1. Sandu 1995 thanamalwila

        …ලස්සනයි බියු මැනික.. තියන එකම ආදර්ශය විමසීමෙන් දුරදිග හිතන එක වෙන්න ඕනී නේ..

        ???????

      2. ? මහිංසා ?

        ගොඩක් ලස්සනයි මගේ නංගා ??????????? හදිස්සියේ ආවේ දවල් …ඒ හින්දා කමෙන්ට් කයෙව්වේ නෑ මැණික ….?????????

    2. Sandu 1995 thanamalwila

      ….ස්ලීපින් නංගෝ..

      ඔයා කිව්වා හරී.. මන් මේ කතාව ලියන්න හේතු උනේ රෝගීන් වලලන්න ඉල්ලලා කරපු ඉල්ලීම් දැකලා තමා.. මට නිකමට හිතුනා ඒම කරොත් කවදාහරි මේ ලෙඩේ මතු වෙයිද කියලා.. හරියට ඉබෝලා වගේ..

      අපේ රටේ කෙසේ වෙතත් පිට රටකින් ඔය වගේ දෙයක් ආරන්චි වෙයි නේද අනාගතේ..

      ඕක ඉතින් තෝරු මෝරු අස්සේ හාල්මැස්සෙක් වෙච්ච මන් රිංගල ගිහින් කෝම කියන්නද රජයට.. අනේ මන්දා.. අපිට මොල නෑ තමයි ලොකු ලොකු විද්‍ඥයොන්ට වගේ..පර්‍යේශකයොන්ට වගේ.. ඒත් ඉතින් අපි හිතන ඒවත් හරි යාවිද කව්ද දන්නේ..

      කොහොමත් නංගා ලෝකය සමතුලිත කරන්න ස්වබාව ධර්මයෙන් ඔයවගේ ලෙඩ රෝග ව්‍යසන නිර්මාණය කරනවා.. ඒක ජයගන්න මිනිසාට බෑ.. කාලයත් එක්ක ඒ දේවල් ස්වභාවයෙන්ම නැතිවෙලා යනවා..

      විශ්වයට අපි යටයි නේ.

      දිග කමෙන්ට් එකක් දැම්මට නංගිට ගොඩක් ස්තූතියි..

      ඉක්මනිම සනීප වෙයි නංගාට..පරිස්සමෙන් සතුටින් ඉන්න..
      බුදු සරණයි..

  15. Good morning මගෙ දඟ පවුලේ හැමෝටම ????
    Good afternoon ලොකු අය්යේ ???

    පීහු අක්කි, ලොකු අයියා, බියුටි අක්කි ඇතුළු අසනීප හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !???

    මදූ අක්කිගෙ චූටි දෝණිට වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !?????????????????????????????????????

    සඳු අක්කි ඔයාගෙ කතාව ගොඩක්‌ වෙනස් , හරිම ලස්සනයි අක්කි
    මරේ මරු ???
    මේ වගේ තව කතා ගොඩක් ලියන්න ඔයාට ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !බුදුසරණයි ඔයාට

    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලාට !????
    ????????????????????????????????????????

    1. Sleeping beauty

      ගුඩ් මෝනින් මගෙ ජැසී මැණික ..තෙරුවන් සරනයි ඔයාට..පරිස්සමට ඉන්න බෝලේ..???

      1. Avi 1999 (kandy)?

        Good morning පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???

        1. Good morning මගෙ අවී අක්කියෝ ?
          සතුටින්, පරිස්සමින් ඉන්න
          බුදුසරණයි ඔයාට ?
          ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

      2. Good morning මගෙ බියුටි අක්කියෝ ?
        ඔන්න මන් ඔයාගේ කතාවට චූටි කමෙන්ට් එකක් දැම්මා…
        ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න
        බුදුසරණයි ඔයාට !????

    2. Sandu 1995 thanamalwila

      ..ගොඩක් ස්තූතියි ජෙස්මින් නංගියා ඔයාට.. මන් තව කතා ලියන්නම්..

      පරිස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි නංගිට..

      1. ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න අක්කි, තේරුවන් සරණයි ඔයාටත් ????
        Ok අක්කි තව කතා ගොඩාරියක් ලියන්න ❤️❤️

  16. Sadu akki kathawa nam godak wadagath.aththatam thawa kalayk yankota lokem winasha wenna puluwn ne wirad eka nisa.akkita thwa kath godak liyanna shakthiya labenna kiyala prarthanana kranwa akki.❤️

    1. Sandu 1995 thanamalwila

      ….කව්ශියා.. අපිට මොනා වෙන්න තීනෝද කියලා ඇත්තටම දන්නේ නෑ අපි..

      කොරෝනා හරි කුයිට් හරි නෙවේ වෙන වෙන ලෙඩත් ඒවිද දන් නෑ ඉස්සරහට..

      ඔයාට ගොඩක් ස්තූතී නංගියා.. සතුටින් පරිස්සමින් ඉන්න..

  17. Sleeping beauty

    මගෙ රශී අක්කී..ඔන්න මං ඔයාව මතක් කලා හොදද..නැත්තම් මේ ආච්චි මා එක්ක තලා වෙයි..අමතක කලා කීලා..ඔයා ඉතින් මගෙ කුක්කු බෝලෙනේ.සතුටින් පරිස්සමෙන් ඉන්න හොදද මගෙ අක්කී…මං දවල් වෙලා එන්නම්කො හොදේ..???

    1. අනා බියූ මැණික ….උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ආදරෙයි ගොඩාරියක් ……ඒ මේ මාව කොහෙද මතක් කලේ කියන්නකෝ අප්පා….හොයාගන්න බැරි උනා මට….????අඩේ මන් ආච්චිම කෙරුවා නේහ්…????හරි බෝලේ පරිස්සමින් ඔයත්…මන් එන්න බලන්නම්කෝ ….සමහරවිට දවසක් දෙකක් මට එන්න බැරි වේව්….බුදු සරණයි දළදා සමිදු පිහිටයි …..???????

        1. අනේ වැඩ මැණික මන්…මේ එන්නෙත් එන්නැතිව ඉන්න බැරි නිසා…ඒත් හෙට අනිද්දා ඉරිදා දවස් තුනම සෑහෙන වැඩ ගොඩක් තියේ.රෑ හරි එන්නම් මන් හොඳද …..දවල්ට බැරි වේවි කොහොමත්…..????

          1. Avi 1999 (kandy)?

            හරි අක්කි මැණික පරිස්සමින් වැඩ කරගන්ට හොදද බුදු සරණයි අක්කි මැණික ??

  18. ගුඩ් මෝර්නින් අවී බෝලේ
    ගුඩ් මෝර්නින් බියුටි බෝලේ
    ගුඩ් මෝර්නින් ජසී බෝලේ
    ගුඩ් මෝර්නින් රිශූ බෝලේ
    ගුඩ් මෝර්නින් කෞශි බෝලේ …

    ඔන්න සේරටම එකට කීවා හරිද….??????

    බියු බෝලේ අඩුයිද මැණික දැන්….පරිස්සමින් සතුටින් ඉන්න …..හොඳද …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….??????

    එතකොට මධු අක්කිගෙ දූ පැටියාට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා…?????????????

    ඔන්න මේ පාර තමයි හොදම උපන්දින තෑග්ග හම්බෙන්නේ දූට…..හැමදාටම හිනා වෙලා සතුටින් පරිස්සමින් ඉන්න ……ඉගෙනීමේ කටයුතු මේ වගේම මීටත් වඩා සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ….???

    1. Good morning රශී අක්කි ?
      හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ඔයාට !??
      ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  19. තව කෙනෙක්ගේ
    හදවතට සමීප වෙන්න
    හදවතේ රැදුන
    හැමදාටම මතකේ
    රජ කරන කෙනෙක්
    වෙන්න
    හැමෝටම බෑ….
    රැදෙන්න කොච්චර
    උත්සහා කලත්
    අනිත් කෙනා
    ඒ ඇරයුම
    පිළිගන්නැතිනම්
    කවදාවත්ම බලෙන්
    ඒ හිතට ඇතුළු වෙන්න බෑ
    හිත හදාගෙන
    දුරින් රැදිලා
    ඒ සතුට දිහා
    බලනවා ඇරෙන්න
    වෙන කරන්න දේකුත් නෑ…..
    ?????????

  20. Sandu 1995 thanamalwila

    …මදූ අක්කිගෙ දෝණිට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා.. දෝනි හොදට ඉගෙන ගන්න ඕනී..

    අදනම් හොදම තෑගි හම්බෙයි තමා කෙල්ලට..

    පරිස්සමින් ඉන්න හැමෝම…

  21. වෙනස්ම විදිහෙ සුපිරිම කතාවක් ????? ඇත්තටම අනාගතේදි එහෙම වෙයි කියල බය හිතෙනෝ ??? හැබැයි කොරෝනාට වැඩිය කුයිට් කියන නම නම් හොදයි ??? මේ විදිහෙ වෙනස්ම කතා තව තවත් ලියන්න සදුවෝ ….
    ?????Good luck & all the best ??????????????????

    1. Sandu 1995 thanamalwila

      …මගේ හිමා අක්කියා..

      ඇත්තටම ඒම ලෙඩක් ආවොත් අපි පව් නේද අක්කී..

      මන් තව කතා ලියනෝ අක්කී.. නවත්තන්නේ මට අදහස් නැති උන දවසට තමා ඉතිම්..

      ගොඩක් ස්තූති අක්කේ..
      පරිස්ස්මින් සතුටින් ඉන්න..
      බුදු සරණයි…

  22. උක්කූං පුතා

    ඔන්න සදු නංගී දැන් මම කථාව ගැන කියන්නම්..

    මුලින්ම කියන්නම් ඔයාගේ කතාවක් නිසයි මං මේ වගේ විද්‍යා ප්‍රබන්දන කතාවක් කියවන්නේ.. මොකද මට ඔච්චර ලොකු දේවල් තේරුම් ගැනීමේ හැකියාවක් නැති නිසා…

    කතාව කියවාගෙන යද්දී දෙයක් තේරුණා ඒ තමයි ඔයා මේ කතාව ලියලා තියෙන්නේ අනාගතය වෙනුවෙන් කියලා…අනාගතයේ දරුවන් වෙනුවෙන් අනාගතයේ මේ කතාව කියවන අය වෙනුවෙන් කියන එක නං මට හොඳටම දැනුනා…මේ කතාව ඔයා මෙතන විතරක් දාලා නතර කරන්න එපා මොකද මේ කතාවෙන් ලොකු දෙයක් ඉගෙන ගන්න තියෙනවා අද සමාජයේ ඉන්න අයටත් පුලුවන්නම් මේක වෙන සෝෂල් මීඩියා හරි දාන්න… මොකද මේක ගොඩක් වැදගත් කතාවක් නිසා..

    කතාවෙ අඩුපාඩු ගැන නම් මට කියන්න දන්නේ නැහැ නංගි මොකද මං මේ වගේ කතා කියවලා නෑ ලියලත් නැති නිසා හැබැයි දාන කොමෙන්ට් වලින් දීපු rate වලින් නම් තේරෙන්නෙ මේ කතාව සාර්ථකයි කිසි අඩු පාඩුවක් නැහැ කියලා විතරයි. ඔයා නං අරි සැබෑ දක්ෂ කෙනෙක් නංගි හැම විදිහටම හැම මාර්තුකාවට ම හැම ස්ටයිල් එකෙන්ම ඔයාට ලිවීමේ හැකියාව සුපිරියටම තියෙනවා ඒක හැමෝටම පිහිටන්නේ නැහැ ඒ අතින් ඔයා සාර්ථක නංගි මේ සාර්ථකත්වය හැමදාම ඉස්සරහට ගෙනියන්න ඔයාට වරදින් නෑ කවදාවත්.. .කතාව ගැන කියෙව්වා මදි වෙන්න පුළුවන් ඒත් මම බොරුවට වර්ණනා කරන්නෑ කියලා දන්නවනේ මට දැනුනු දේ විතරයි මම ලියන්නෙ මේකෙ… මොකද එතකොට තමයි කතාවේ වටිනාකම තියෙන්නේ ඔයාට ලැබෙන උපරිම ලස්සන කොමෙන්ට් එක ලැබෙන්නේ… මම හරි නේද…

    මේ හැම දෙයක්ම සාර්ථකව ලස්සනට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ සදු නංගී ඔයා නම් talent කෙල්ලෙක් හදවතින්ම යි කියන්නේ මටත් වැඩිය..තෙරුවන් සරණයි නංගී ගොඩක් පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්න ඕන හරිද ජය වේවා ඔයාට

    බිදෙන් බිද දිය එකතු
    මහා වැව් දිය හදනවා
    ගංඟා ඇල දොලින් ගලා ගොස්
    සත් සමුදුර වෙත ඇදෙනවා

    පුංචි පැල මහ ලොකු ගස් වෙලා
    මහා වනාන්තර හදනවා
    මිනිසටත් අභියෝග කරමින්
    වනාන්තර අපිව රකිනවා

    සොභා දහමට හැකිනම්
    එකමුතු වෙන්න
    මිනිස්සුන්ටත් ඒ හැකියාව තියෙනවා
    එහෙම එක් උනොත් අපිත් දවසක
    මේ ලෝකයම දිනනවා 

    1. ? මහිංසා ?

      හරි ම ලස්සනයි …?????? ඒක ඇත්ත .සොබාදහම රකින්න …එතකොට අපි රැකෙනවා

    2. Sandu 1995 thanamalwila

      …ම්..මගෙ ලොක්කයියේ..

      ඔයා කීවා වගේ මේ කතාව කියවලා විතරක් ඉන් නැතිව මිනිස්සු එක ඩිංගක් උවමනාවෙන් අනාගතේ ගැන හිතනවා නම් කොයි තරම් නරක ප්‍රතිපල නැති කරගන්න පුලුවන්ද…

      දැන් ඉන්න අය නම් එක ඩිංගක් කොරෝනා ගැන බයෙන් වැඩ කරන් නෑ නේද අයියේ.. ඒකෙන් අනාගතේ උපදින අපට ම තමා කෙල වෙන්නේ..

      අයියේ මන් වට්සැප් එකේ කීප දෙනෙක් එක්ක චැට් කරත් වෙන කිසි සෝශල් මීඩියා එකක නෑ.. අයියට පුලුවන් නම් අරන් දාන්න.. මගේ කිසිම අකමැත්තක් නෑ..

      කොහොමත් වගකිවයුතු අයගෙ ලග ඉන්න කෙනෙක්වත් මේ වගේ කතා ඇප් බලන් නැතුව ඇතිනෙ.. ඒ නිසා..

      අයියමයි මුලින්ම මාව උනන්දු කරේ පලවෙනි කතාවෙදිම..ඒ නිසායි මේ තරම් කතා ලීවෙත්..

      පොඩි කාලෙ ඉදන් කතා ලියන්න ආසාවෙන් හිටියට කියවන්න දෙන්න කෙනෙක් නැති නිසා ලියන්න අදිමදි කලා..දැන් මට මේ දඟ පව්ලයි පිට ඉදන් කියවන දාහක් දෙනා ඉන්න නිසායි හරි ආසවෙන් ලියනවා..

      ගොඩක් ස්තූතියි අයියට..
      පරිස්සමෙන් සතුටින් ඉන්න..
      බුදු සරණයි..

  23. Avi 1999 (kandy)?

    සදු අක්කි ?? කමෙන්ට් එක දාන්න පරක්කු වුනාට සමාවෙන්න හොදෙ …. මෙච්චර වෙලා කල්පනා කරෙ මොනාද කියන්නෙ කියලා … මොකද විද්‍යා ප්‍රබන්ධ කතා කියවලා තිබ්බට ඉස්සරොම කමෙන්ට් කරන්නෙ අක්කිගෙ කතාවට…. මම් මට හිතෙන දෙ කියන්නම්කො අක්කි එහෙනම් …

    කතාව ගොඩක් ලස්සනයි වගෙම වටින කතාවක් අක්කි …. අපිට දෙයක් හිතට ගන්න මේ කතාවෙ තියෙනවා …
    කොරොනා වගෙ තව තව වෛරස් ඉස්සරහට මෙ ලොකෙ පුරාවට පැතිරෙයි.. කුයිට් වගෙ වෛරසයකුත් අනාගතෙදි පැතිරෙයි මොකද කොරනා වගෙ වෛරසයක් අපෙ ජීවිත වලට ආවෙ අපි හිතුවෙවත් නැති විදිහට නෙ .. මට හිතෙන්නෙ නැ කොරොනා වෛරසය කවදාවත් තුරන් වෙලා යයි කියලා .. ඒක හැමදාම තියෙයි … හරියට අපිට හැදෙන පොඩි හෙම්බිරිස්සාව වගෙ මිනිස්සු අතර පැතිරි පැතිරි තියෙයි… ප්‍රතිශක්තිකරණ වැඩි මිනිස්සු අතර මේ වෛරසය ඔරොත්තු දෙයි… නැති මිනිස්සු මියැදිලා යයි… කාලෙත් එක්ක මෙ හැමදෙටම හුරු වෙයි මිනිස්සු . මම් වැරදි වෙන්නත් පුලුවන් ගොඩක් වෙලාවට මොකද මේ වෛරසය ට දැනටමත් ලොක වල පරීක්ෂණ කරන ගමන් ඖෂධ හොයන නිසා….. මම් ප්‍රාර්ථනා කරනවා කවදාවත් එහෙම වෙන්ටත් එපා කියලා ඉක්මනටම මෙ වෛරසය තුරන් වෙලා සුවපත් රටක් හැදෙවා කියලත් ප්‍රාර්ථනා කරනවා ? ..
    ඇත්තටම මෙ කොරොනා වලින් මියදිච්ච මිනිස්සු බූමි දානය කරොත් තවත් කුයිට් වගෙම වෛරසයක් ඇවිත් මිනිස්සුන්ට හුස්ම ගන්න තියෙන එකත් අහිමි වෙයි අනාගතෙදි ..මොකද අක්කි කියනවා වගෙ මිනිස්සු මැරුනත් එ ශරීරය ඇතුලෙ එ වෛරසය සජීවිව තියෙන නිසා… ඒ නිසා හරිම වැඩෙ වෛරසයෙන් මැරෙන මිනිස්සු ආදාහනය කරන එක.. මේක ඉතින් අපිට තෙරුනාට සමහර මිනිස්සු තෙරුම් නොගන්න එකයි තියෙන ප්‍රශ්නෙ අක්කි ….ඒ මිනිස්සු හිතන්නෙ තමන්ගෙ ආගම් ගැනයි සංස්කෘතිය ගැනයි චාරිත්‍ර වාරිත්‍ර ගැනයි විතරයි නේ.. හැබැයි ඉස්සරහට වෙන්ට තියෙන අවධානම ගැන හිතන්නේ නැ ….

    ඉතින් අක්කි ඔයාගෙ කතාව ගොඩක් වටිනවා ….අක්කි ලියලා තියෙන විදිය මරු … මම් කිව ඒවා වැරදිත් ඇති අක්කි ..එත් මෙහෙම යන විදියට මට එහෙම හිතෙනවා.. තවත් මෙ වගෙ කතා ලියන්න අක්කිට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ??? අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ?
    බුදු සරණයි ඔයාට අක්කි මැණික ??

    1. Sandu 1995 thanamalwila

      …අවී නංගියා

      ඔයා වැරදි නෑ නංගී.. හරි..
      මොකද කියනවා නම් අවුරුද්දක් වෙලත් තාම බෙහෙත් නෑ.

      මට හිතෙන්නෙත් වයිරස් එක අවුරුදු කීපයක් තියෙයි කියලා..

      වසසින් වැඩිමල් උන හයිය නැති ලෙඩ රෝග වලින් දුර්වල උන මිනිස්සු නැති වෙලා යයි කියලා..අන්තිමට කන බොන කෑම වෙනස් කරලා හරි ලෙඩේට ඔරොත්තු දෙන අය විදියට පරිණාමය වෙන අය ඉතිරි වෙයි..

      ඒකට නෙ කියන්නෙ මානව ප්‍රජාව සමතුලිත කරන්න මේ ලෙඩ එනවා කියලා..

      මටනම් සාධාරණ බයක් තියේ අපේ ලෝකේ අනාගතය ගැන..

      ගොඩාක් ස්තූතුයි මගෙ නංගා..පරිස්සමින් සතුටින් ඉන්න..බුදු සරණයි..

      1. Avi 1999 (kandy)?

        අනිවාර්යයෙන්ම මගෙ අක්කි ..ඒ බය හැම කෙනාටම තියෙනවා .. ??

  24. Sahan Pathum

    අඩ්ඩේහ් සදුවෝ ??

    නියමයි විද්‍යා ප්‍රබන්ධයක් නේ ?
    කතාව නම් ගොඩක් ලස්සනයි අක්කේ

    මේකට අරගෙන තියෙන්නේ ඔයාලා පැත්ත නේ ? තනමල්විල ?

    ඇත්තටම මේක කොරෝනා වෛරස් එක පාදක කරගෙනද ලිව්වේ ඒ වගේම වෛරස් එකක් වගේ නේ මේක

    ඇත්ත⁣ටම ධනවත් මිනිස්සු ඔක්සිජන් ටැංකිය කරේ බැදගෙන හරි ජිවත් වෙන්න උත්තසහ කරයි ඒත් දුප්පත් මිනිස්සු මොනවා කරන්නද
    නියම කතාව අක්කේ ඇත්තටම සමාජ තත්වය ගැන ලස්සනට ලියලා තියනවා ?

    අක්කේ පුලුවන් වෙලාවට ඇවිත් කමෙන්ට් එකක් දාන්නම් එන්න බැරි උනා කියලා තරහා වෙන්න එපා ඕන් ?
    ඔයාගේ ඉදිරි වැඩ කටයුතුත් සර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි අක්කේ ? (සදුවා ) ?

    1. Sandu 1995 thanamalwila

      ..අනා මගෙ වල්ගා තරුව..සහනා…

      මන් නමක් ගමක් හිතලා හිතලා තමා අන්තිමට දහය විස්ස ගහලා ඉතිරි උන නම දැම්මේ… නුවර පැත්තේ නමක් දාන්නත් හිතලා..

      කොරෝනා තමා කතාවට මූල බීජය උනේ..බීජය පැල වෙලා කොල බෙදිලා අතු හැදිලා ගහ මැරුණම වලදාන්න ඉල්ලීම් කරන සමාජයයි පිට රට වල මිනී සමුහ වශයෙන් වලදාන එකයි තමා කතාව ලියන්න පාදක කර ගත්තේ.. අනික් එක තමා මන් අහලා තියෙනවා වගේ මතකයි ඉබෝලා වෛරස් එකත් දෙවනි පාර මතු වුනා කියලා මෑතකදී..

      දැනටමත් එක එක හේතු නිසා ඔක්සිජන් මිලදී ගන්න රටවල් තියෙනකොට අනාගතේ මොකක් වේවිද..

      ගොඩක් ස්තූතියි මල්ලී.. සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි..

  25. ? මහිංසා ?

    සඳු මගේ නංගා කතාව උදේ කියෙව්වේ …ඒත් ඉතිං රිප්ලයි එකක් දාගන්න ටයිම් එකක් නෑ …අද නම් සර් උදේ ඉඳන් ඔෆිස් එකේ …කමෙන්ට් එකක් ටයිප් කරලා දැන් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ෆෝන් එක පැත්තකට දැම්මා …කියන්න සතුටුයි කමෙන්ට් එක නෑ ….

    ඉතින් මේ චූටි වෙලාවක් අරගෙන ආවෙ ඔයාට කමෙන්ට් එකක් දාලා යන්න ….කමෙන්ට් නෑ කියලා මගේ කෙල්ල තරහ වෙන්නේ නෑ කියලා දන්නවා ..ඒත් ඉතිං ඔයා බලන් ඉන්නවා නේ .මං දන්නවා ..අනික කතාවට වටිනාකමක් ඔයාගේ හැකියාවට වටිනාකමක් දුන්නේ නැත්තම් හිතට හරි නෑ ….

    ඇත්තටම අනාගතේ දවසක මෙහෙම වෙන්න ඉඩ තියේවි …ඒක අද ලොකු තැන් වල ඉන්න අයගේ තීරණයක් මත සිද්ධ වේවි ….මොකද අපි වගේ චූටි කෙනෙකුට ඔය දේවල් තීරණය කරන්න බෑනේ …ඉතිං ලංකාවේ වත් කොරෝනා මරණ භූමිදානය නොකර ආදාහනය කරනවා නම් අනාගතයේ මෙවැනි දවසක් උදා නොවේවි ….beauty නාඟ ඒ ගැන ගොඩක් දේවල් කියලා තිබුණා …ඒ හින්දා ඒ ගැන ආයෙ මම කියන්නේ නැහැ ….මේ වෙලාවේ ජාති ආගම් ගැන හිතනවට වඩා අපේ රටේ අනාගතය ගැන හිතන එක තමා නුවණට හුරු …

    කතාව කුතුහලය උපරිමයෙන් ගැබ් වෙලා තියෙන විදිහට විද්‍යාත්මක ව තර්කානුකූලව ලියලා තියෙනවා …ඒ අතින් ඔයා පට්ටම දක්ෂයි …මේ වගේ කතා මෙහෙම පැහැදිලිව ලියන්න පුළුවන් ඔයා වගෙ දක්ෂ කෙනෙකුට …ඉතින් ඒ දක්ෂතාවයට මං ගොඩක් ගෞරව කරනවා ….විද්‍යා ප්‍රබන්ධ ලස්සන වෙන්නේ ඒක තර්කානුකූල වෙන කොට….ඉතින් ඔයා හරි අපූරුවට අනාගතයේ ඉඳලා කතාව ලියලා තියෙනවා ….ඇත්තටම ගොඩක් සුපිරියි ….

    ඉතින් මේ වගේ දවසක් අනාගතේ එන්න එපා…කියලා පතනවා …තාත්වික මාතෘකාවක් යටතේ සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් විදියට කතාව ලියලා තියෙනවා ..ඉතින් අපේ ලොකු කිව්වා මේක වෙන කොහේ හරි සමාජ මාධ්‍ය ක යවන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ….

    ඉතින් සඳු….ගොඩක් දේවල් කිව්වා …මොනා කිව්වද කියලා මටත් මතක නෑ ????? කරන කියන සිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පතනවා …එක පුරවනවට වඩා කතාවට වටිනාකමක් දෙන එක ඒ අදහස ගොඩක් හොඳයි ….මොකද මේ ටිකේම ගොඩක් අය ඔලුව කැක්කුම නිසා වේදනා විඳිනවා …අපි බලමු පුළුවන් විදිහට කමෙන්ට් බොක්ස් එක වැඩි කරගන්න ….අද නම් අක්කිට ටයිම් නැහැ බලමු නෑ වෙලාවත් ….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න මගේ සඳු නංගා …තෙරුවන් සරණයි ….???????????

    1. ? මහිංසා ?

      ඔන්න කමෙන්ට් ටිකක් දැම්මා …කවුරුත් නෑ නේ…මං යනවා එහෙනම්

    2. Sandu 1995 thanamalwila

      .මගේ මහී අක්කීයා..

      මටත් ඔය අනන්තවත් කමෙන්ට් අතුරුදහන් වෙන ඒවා වෙලා තියේ..

      මේ දැනුත් උනා සහනට දාපු එකට..ආයෙ ලිවා..

      ඔව් අක්කී.. තෝරු මෝරු අස්සෙ මන් පොඩි හාල්මැස්සෙක්නේ.. ඕවා කෙලින්ම කියන්න ගියොත් මාව තැලිලා පෙලිලා පොඩි වෙලා යයි.. අක්කීටත් පුලුවන් හැම කෙනෙකුටම කතාව ශෙයා කරන්න.. මගෙ අකමැත්තක් නෑ.. මන් වෙන සමාජ ජාලා වල නෑ අක්කී..

      අද කාලෙ උනත් මිනිස්සු හරි ආත්මාර්ත්කාමී නෙ අක්කී..ඒකයි ඔය.. දැක්කනෙ ඒවට උදාහරණ අපේ රටේම කීයක් උනාද කියලා..

      මන් කතා ලියලා සාර්තකද බලන්නේ මගේ දඟ පව්ලෙන් විතරයි අක්කී..ඒ නිසා ඔයාලගෙ කමෙන්ට් මට හුගක් වටිනවා..

      ප්‍රබන්දයක් ලියන්න පුලුවන් කියලා දන්නෙත් දැන් අක්කී..

      ගොඩක් ස්තූති අක්කට.. පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ අක්කා.. බුදු සරණයි..

  26. සදූ නංගා තාම කතාව කියෙව්වෙ නෑ…මං හාට කියවල කමෙන්ට් කරන්නම් හාද.❤❤❤

    1. Sandu 1995 thanamalwila

      …හරී මගේ අක්කියා මිනොන්.. මන් ඒත් හවස හිතුවා අක්කි දැක්කෙම නෑ ඇයි කියලා.. මාත් වැඩ අස්සේ හොට දාලා ටක් ගාලා යනෝ අක්කී…

  27. දිල් (නුවර)

    මගෙ රිසි අක්කී කෝමද.මේ නම හොදද මන්දා. හැමෝම සදු කියන නිසා මන් මෙහෙම කීවේ හාද.

    ඉතින් අක්කී ඊයේ තමයි කතාව දාලා තියෙනවා දැක්කේ.සත්තයි.කමෙන්ට් ක⁣රන්න පරක්කු උනාට සමාවෙන්න. අක්කී කතාව නම් මරු.ලොකු දෙයක් තියෙනවා අක්කී කතාවේ.මන් මේ කතා කියවන්න වැඩි කැමැත්තක් නෑ.ඒත් මේක මන් කියෙව්වා ඔයා නිසාම. ඇත්තටම ගොඩක් හොදයි අක්කී. මේ කතාව මෙතැනින් නතර කරන්න එපා. පුලුවන්නම් තවත් ඒවගේ දාන්න. ඒක වටිනවා අක්කී.අනාගතේ එහෙම දෙයක් උනොත්.වෙන්න එපා තෙරුවන් සරණින්.ඒත් මේක හුගාක් දෙනා දැක්කොත් එහෙම වෙන්න තියන දේවල් නතර කර ගන්න ඉඩ තියෙනවා.
    ඉතින් අක්කී තවත් ලස්සන කතාවක් ගේන්න. බලන් ඉන්නවා අපි. පරෙස්සමින් ඉන්න.බුදු සරණයි රිසියෝ.???

    1. Sandu 1995 thanamalwila

      …දිල් මැනික.. ඔයා කැමති නමක් කියන්න මට..

      කමක් නැ කෙල්ල ඔයා කොහොම හරි කමෙන්ට් එකක් දැම්මා නේ.. ඒකට සතුටුයි මට..

      මන් තව කතා ලියන්නම් මැනික..ඔයාත් ලියන්නකො අනී.. බෑ කියන්න එපා..අපි ඉතින් රිසිකලා නේ..

      “කලාව කලාව උදෙසා… නොව,ජනතා මෙහෙවර උදෙසා..”

      දන්නවා ඇති නේද සිංදුව..

      ඔයට ගොඩක් ස්තූතී..
      පරිස්සමෙන් සතුටින් ඉන්න මගේ නංගා.. බුදු සරණයි…

  28. Sandu 1995 thanamalwila

    …දිල් නංගා..

    නංගට පුලුවන් නම් කතාව ශෙයා කරන්න.. අකැමැත්තක් නෑ මගේ..

    දඟයො කවුරු උනත් කමක් නෑ පුලුවන් නම්..

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.