Katha Ahura

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හයවෙනි කොටස | නවකතා

3/5 - (2 votes)

හයවෙනි පෙම…

————————————————————————————————————————

එදා රෑම කොල්ලා කෙල්ලට ස්කයිප් කෝල් එකක් ගන්නවා.. කෙල්ලත් ඇඳේ ඉදන් ශේන් එක්ක කතා කරනවා…

ෆොටෝ වලින් දැකලා තියෙනවාටත් වඩා කොල්ලට කෙල්ලව පෙනුනේ ලස්සනට..

ඒත් කෙල්ලට නම් පෙනුනේ ශේන්ගේ මූණ තවමත් අසනීපෙන් කියලා..

එදා ඉඳලා දෙන්නා අතර තිබ්බ හිතවත්කම දළු ලා වැඩෙන්න ගත්තා.. හැබැයි කෙල්ල තේරුම් අරගෙනයි තිබ්බේ කොල්ලගේ දෙමාපියන්ගේ මොනවාම හරි ගැටළුවක් තිබෙන බව..

මේ ගත වෙච්ච සුළු කාලයට කෙල්ලගේ පුරුදු දින චර්යාවේ වෙනසක් නොවුණත් කෙල්ලගේ හිතේ පිරිලා තිබ්බ තනිකම නම් නැති වෙලා තිබ්බා..

එදා කෙල්ලගේ බර්ත් ඩේ එක.. ඒත් කෙල්ලට සුභ පතන්න කවුරුත්ම හිටියේ නෑ..

ඒත් කෙල්ලට ඕන වුණා තාත්තා ගාවට ගිහින් එක වචනයක් හරි කතා කරන්න. ඒ නිසාමයි කෙල්ල උදේම නැඟිටිලා නාලා යසෝමා අම්මා එක්ක පහළට ආවේ.. තාත්තා වැඩට යන්න කලින් වචනයක් හරි කතා කරන්න..

“තාත්තේ…”

කෙල්ල තාත්තට කතා කරද්දි තාත්තා හිටියේ උදේ කෑම ගනිමින්..

කෙල්ලගේ කටහඬ ඇහුන සැනින් මුණසිංහ මහත්තයා කෑම මේසෙන් නැඟිටිලා යනවා…

කෙල්ල පර වෙච්ච මූණත් අරන් ආපස්සට හැරෙනවා.. ඒත් එතනට ආපු කෙල්ලගේ කුඩ අම්මා කෙල්ලට නොසෑහෙන්න දොස් කියනවා..

කෙල්ල කාමරේට ඇවිල්ලත් දුක් වෙන්නේ තමන්ගේ කාලකණ්ණි දෛවය ගැන..

අද වගේ දවසක මං නොඉපදුනා නම්…??

මේ වචන ටික කෙල්ල සිය පාරකට වඩා හිතන්න ඇති..

කෙල්ලට එෆ්බී මිතුරන් නම් සුභ පතලා තිබුණා..

නමුත් ශේන් තවම දන්නේ නෑ කෙල්ලගේ අද බර්ත් ඩේ එක කියලා..

කෙල්ල මුළු දවසම ගොඩක් වේදනාවෙන් උන්නේ..

ශේන් රෑ දකිනවා එෆ් බී එකේ තිබ්බ විශ් ටික..

කොල්ලා එවලෙම කෙල්ලට කෝල් කරලා කෙල්ලට විශ් කරනවා..

“ඔයා හරි පරක්කුයි ශේන්.. මගේ බර්ත් ඩේ එක කාටවත් මතක නෑ..”

කෙල්ලගේ මුවින් පිට වෙච්ච ඒ වචන ටික කොල්ලට රත්තරන්..

ඒ කියන්නේ මේ ආඩම්බරකාරි ඉන්නේ තනි වෙලා.. මගේ ඔට්ටුවත් දිනන්න ඕන.. කල් ගත්තා හොඳටම වැඩී..

මේ වෙලාවේ කෙල්ලට ළං වුණා නම් මං ගොඩ…

ශේන් හිතුවේ එහෙම…

කෙල්ලගේ හිතේ පෙනුන හිස්තැනින් කොල්ලට පනින්නයි ඕන වුණේ..

කොල්ලා ආයේ මහ රෑ ස්කයිප් කෝල් එකක් ගන්නවා..

විඩියෝ ආන්ස්වර් කරපු කෙල්ලට ගොඩාක් පුදුම හිතුණා..

මොකද කොල්ලා උන්නේ රතු පාට ඉටිපන්දම් දල්වලා තිබ්බ පසුබිමක ලස්සන කේක් එකක් ළඟ…

හැපි බර්ත් ඩේ… ආඩම්බරකාරී.. කොල්ලා හයියෙන් කෑ ගහලා විශ් කරා..

කෙල්ලගේ ඇස් වලින් කඳුලු පේළි දෙකක් ගලා ගියා..

කෙල්ල කවදාවත් කේක් එකක් කපලා උපන් දිනයක් සමරලා තිබ්බේ නැති නිසා..

“මිහින්දි… අයි ලව් යූ…….. මටත් ආදරෙයි නේද…??”

ශේන් හුඟාක් ආදරණීය විදියට ඇහුවා…

කෙල්ලගේ හිත මොහොතක් නතර වුණා.. දෙන්න උත්තරයක් හිතා ගන්න බැරි වුණා..

අබ්බගාත කෙල්ලෙක් කොහොමත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා..

කෙල්ල ගැහෙන ඇඟිලි තුඩු වලින් කෝල් එක කට් කරලා ෆෝන් එකත් ඕෆ් කරලා දාලා කොට්ටේ බදන් ඇඳේ ගුලි වුණා..

කෙල්ල සිය දහස් පාරක් දුක් වුණා මීට කලින් ශේන්ට තමන්ගේ දෙපා පණ නැති බව නොකියපු එක ගැන..

කෙල්ල හරි ලෝභයි ආදරේට..

ශේන්ගෙන් ලැබුන මේ මිතුරුකමට, හිතවත්කමට කෙල්ල ගොඩක් ආස කරා.. ඒත් කෙල්ල හිතුවේ නෑ ආදරයක් දැනෙයි කියලා…

කෙල්ල දුකින් කල්පනා කර කර දවස් ගාණක් හිතත් එක්ක තර්ක කරා…

ශේන් හිතුවේ කෙල්ල තමන්ව විහිලුවකට අරන් තමන්ට ගෑස් පෙන්නනවා කියලා..

ශික්.. වැඩේ චොර වුණානේ… කොල්ලා හිතින් දුක් වුණා තමන් ඉස්සර වුණා කියලා හිතලා..

ඒත් දවස් පහකට පස්සේ කෙල්ල ශේන්ට කෝල් කරා..

“හෙලෝ…..”

“මිහින්දි… තරහද මාත් එක්ක…??”

“මං එහෙම කිව්වේ මට ඇත්තටම ඔයා ගැන එහෙම දැනුන නිසා.. තරහා ගියා නම් සොරි මිහින්දී…”

“ශේන්.. ඔයා දන්නේ නෑ මං මොන වගේ කෙනෙක්ද කියලා.. ”

කෙල්ලට ඕන වුණේ තමන් ඉන්න තත්වේ කොල්ලට පහදලා දෙන්න..

“ඔයා කොහොම කෙනෙක් වුණත් මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ නැති වෙන්නේ නෑ..”

“කියන්න මිහින්දි.. ඔයා මට ආදරෙයි නේද…??”

කොල්ලා මිහින්දිට කතා කරන්න නොදීම රොමෑන්ටික් දෙබස් කියන්න ගත්තා..

කෙල්ලගේ හිතේ හිර වෙලා තිබ්බ ආදරේ දෝර ගලන්න වැඩි වෙලාවක් ගියේ නෑ..

“ශේන්… මාත් ඔයාට ගොඩක් ආදරෙයි.. ප්ලීස්ස්ස් මාව තනි කරන්න එපා….”

මාළිඟාවක කාමරයක් අස්සේ හිර වෙලා ජීවීතේ ගෙවපු කෙල්ලට ශේන්ගෙන් ලැබුණ ආශ්වාදය මහා ලොකු දෙයක් වුණා..

ඒ නිසා කෙල්ලත් ශේන්ට ආදරේ කරන්න පටන් අරන්…

ඔව් දැං මිහින්දි පෙම්වතියක්… තවමත් කෙල්ලට පුළුවන් වුණේ නෑ තමන් රෝද පුටුවකින් ජීවත් වෙන කෙල්ලෙක් කියලා ශේන්ට කියන්න..

දැනටමත් ශේන් ඔට්ටුව දිනලා තිබ්බත් කෙල්ලගේ ආඩම්බරකම බස්සවන්න කොල්ලට හිතුනේ නෑ.. තව පොඩ්ඩක් සෙල්ලම් කරන්නමයි කොල්ලට හිතුනේ..

මේ අතරෙදි කොල්ලගේ ඩැඩී ලංකාවට යනවා.. ඊළඟ සතියේ කොල්ලගේ මමීත් ලංකාවට යනවා..

කොල්ලටත් තව සතියකින් ලංකාවට යන්න වෙනවා මමී එක්ක…

කොල්ලට හිතුනේ මේක තමයි හොඳම චාන්ස් එක කියලා..

ඉතින්…

——————————————————————————————————————-

ආදරෙයි පැලෙන්න…

තවත් කොටස් හතරකින් සයුරින් එහා බැඳුන පෙම අපෙන් සමු ගනීවී…

මාත් එක්කම ඉන්න වස්තුලා..

ඊළඟ පෙමින් හමුවෙමු…
බුදු සරණයි….!!!

240 thoughts on “සයුරින් එහා බැඳුණද පෙමක් ? | හයවෙනි කොටස | නවකතා”

      1. තැන්ස් නුදී නංගී,මිතූ ,කවී නංගී,ආශි අක්කී ❤️ ඔව් ආසයි අක්කියෝ ?

        1. මිතූ නෙවෙයි නේ රිතූ අක්කි පොඩ්ඩක් පැටලුනා මට සොරි වෙන්න ඕන ?

          1. රිතූ ??

            ???
            යුරේකා ???? හිමා ව ඩෝනට් සංගමයට පිළිගන්නවා ??? යුරේකා ?

  1. කතාව ලස්සනයි මාධි අක්කී.ශේන් ලංකාවට ආවහම මිහින්දි ගැන දැන ගනිවීද?????

  2. මිහින්දි පව්…… ශේන් එයාව ඔට්ටුවක් නිසා රවට්ටන එක නම් හුඟාක් වැරදියි. කෙල්ල තනිවෙලා ඉන්න නිසා ශේන්ගෙ ආදරේ ගැන හුඟාක් හිතනවා. ඉතින් කොල්ලා එයාව රවට්ටනවා කියලා දැනගත්තොත් කෙල්ලට ඒක දරාගන්න බැරුව යයි. අවසානය මොන වගේ වෙයිද කියල හිතාගන්න බෑ අක්කියෝ……. සමහරවිට ශේන් ඇත්තටම මිහින්දිට ආදරේ කරයි.මිහින්දිට සනීප වෙයිද? මොනා වුනත් අවසානය දුකක් කරන්න එපා අක්කියෝ…… කතාව ලස්සනයි මාධි අක්කි…….All the best!!!!!

    2
  3. ?Doni❤️‍?

    කාලුත් නැද්දෝ අද කස්ටොය සෙට් උනේම නෑනි අද දෙනුකම් ආවෙම නෑනි????

  4. දුලාන් ?

    කෝ අර අලුත්ම කෙනා මොකද්ද බන් නම ? අර අපේ දෙනුකන්ට සද්දෙ දාන්නෙ ?

          1. ඇයි හිනා වෙන්නෙ
            මොකක් හරි රහසක් තීනවද
            අපිටත් කියලා හිනාවන්න අනේ
            රහස් හොද නෑනි ????

  5. කව්ද මංද
    ළමයෙක් අයියූ
    ඇයි සැකද
    Grade 10
    Kurunegala nikaweratiya innee
    I’m a girl
    ම්ම් තව
    ආ I have three elder brothers
    ඇතිද තා ඕනිද ඕනිනම් කීන්න තව කීන්න පුලුවනි ප්‍රශ්නයක් නැතෝ

          1. ක්ලාස් නන් ඒකේ ඉන්නවා ඕයි ? පිස්සෙක්

  6. මාධි අක්කි කතාව මාරම ලස්සනයි අක්කි… ශේන් ලංකාවට ආවාම බලමු මිහින්දි ගැන දුක හිතිලවත් එයාව රවට්ටන් නැති වෙයිද කියලා නේද… ( මං නම් දන්නෝ වෙන දේ…?)

    පරෙස්සමින් ඉන්න මාධි අක්කි… ආදරෙයි… බුදුසරණයි…????

  7. මේ දෙනුවනයෝ මට පිස්සු නෑ හරි
    ක්ලාස් ඉන්ටවල් එකයි ආවෙ
    හරි නම කියල කතා කරා
    Are you happy???
    නැත්තන් නිකන් හැමදේටම නෑ බෑ

        1. ඒකනේ අනේ.එව්නාට මනීශාගේ කට වැඩී ටිකක් ??(තරහා වෙන්න එපෝ මෙහෙම කිව්වා කියලා)

          1. වැඩී කියන්නෙ බන් මේකිගේ කට හොදටම වැඩී ?

        1. අයියෝ කමක් නෑ චූටියෝ ? ඒම කතා කරාට කමක් නෑ සුදූ බෝලේ….අපි නැතුව කවුරු කතා කරගන්නද මේම

          1. දැන් දෙනුවන් අයියා මො පැත්තෙද… MCගේ කට වැඩි ද නැතනම් එයා එහෙම කිවට අවුලක් නැද්ද… මට නම් පිස්සු වගේ…?

          2. මෙහෙමයි ඔය මනීෂා වගේ මානසික අවුල් තීන අය ඉන්නවනේ…එයාලගේ පැත්තට කතා කරන එක එයාලගේ මානසික තත්වය යහපත් කරගන්න උදව් වෙනවා…ඉතින් මන් ඒක කිව්වෙ..මටත් පිනක් නේ

          1. වැරදී දෙයක් කියවුනානම් සොරි නංගී ??

          2. එහෙම නෑ වැරැද්දක් නෙ කියල දුන්නෙ
            වැරදි දෙයක් උනාම සොරි කියන්න ඕනිනේ
            එතකොටනේ ආය ඒ දේ වෙන් නැත්තේ ???

          3. බටකොලස් ?

            වැරදි නෑ ගොනෝ ?????ඒමම ඉන්න ??????

          1. බටකොලස් ?

            කෝ මගේ මනීෂා බෝලේ ?????මමනන් කියන්නෙ පැටියෝ ඕම තමා ඉන්න ඕනි හොද වැඩේ මේ ලොකු ඩොකාට පිස්සා බූරුවා යසයි ? මනීශා ඔයා ඕමම ඉන්න හලිද ?

  8. මෙහෙමයි වෙලා තියෙන්නෙ….

    ඇප් එකට ආවට පස්සෙ තමයි සාමාන්‍යයෙන් කෙනෙකුට පිස්සු හැදෙන්නෙ…ඒත් මේ හේෂි සහ මනීෂා ඒම නෑ…ඒ දෙන්නා එනකොට ම එයාලට පිස්සුව තිබුනා…ඒකයි මේ

  9. සදක් සේ පායන්න ඔබට හැක මෙි අහසේ
    හීනෙකින් හෝ ඔබව ආසයි ලැබගන්න
    මෙතරම් තරු පිරුන මේ මහා ආකාසේ
    ඔබ තමයි හැමදාම මගේ සඳ මේ ලොකේ
    හදවතේ ලැගුම් ගත් මල් කැකුල ඔබ වන්නේ
    හැම බවයේ මගේ හදේ ඉඩ ඔබටමයි සොදුරේ
    ඔබ සමඟ හැමදාම හැම බවයේ තනි වෙන්න
    පුරමු එහෙනම් ඔන්න පැතුමක් අපි හැමදාම

    දුලා….

    මූඩි ෆික්ස් කරන්න… කවි ටිකක් ලියමු ද… පුළුවන් අය ලියන්න බලන්න…

    3
          1. ආශි නෙත්සරා

            පිස්සු හැදිල මට ? ඒ අස්සේ කවි ලීන්නේ කෝමද?

    1. ආශි නෙත්සරා

      ආසයි මන් පායන්න
      ඔය අහසේ හැමදාම
      ළගින් ඉඳන් හිනැහෙන්න
      තරු අතරෙ බැබළෙන්න

      2
      1. තරු අතරේ බැබලෙනා
        රෑට ලොව බබලනා
        සැමගේ සිත් සනසනා
        නුඹව හිමි ගගන මම….

        1. ආශි නෙත්සරා

          රෑ අහසේ බබළනා
          තරු පොකුර වටකරා
          අහස හරි හැඩ කලා
          හිත අස්සෙ දැවටුනා

  10. අහම්බෙන් හමු වෙලා නුඹ
    හොරාගත්තා මගේ හිත
    පුද කරත් ආලේ නුඹට මම
    දමා ගිය නුඹ මාව තනි කර…

    ?දුලා?

    1. නුඹ දවා අලු කර දැමූ මේ හිත
      පුද කරනු බෑ කාහටවත්
      උමතුවෙන් මෙන් තවමත් සිත
      ඔබවම පතයි හැමදාමත්

      හිමා?

      මන් කලින් ලියලම නෑ ඒක නිසා මේක කැත ඇති.? අද සතුටුයි ඔහොම එකක්වත් ලියා ගත්තා කියලා හිතුනහම??

      1
      1. කලින් නොලියූවත් නුඹ
        ලියා ඇත සුන්දරව එය
        ඔබට හැක ලියන්නට
        ගලපා වදන් හරියට…

        ලස්සනයි හිමා මැණික… ඔයා හොදට ලියලා…?

        1. තැන්ක් යූ අක්කි අවුරුදු 16ටම ලිව්ව මුල්ම කවිය ඔය.ඒකත් මේ ඇප් එක නිසා ??

          1. රිතූ ??

            ලස්සනයි හිමෝ ඒක… දැන් ඉතින් දිගටම ලියන්න ට්‍රයි එකක් දෙන්න ???
            ඔයාට පුලුවන්

          2. බටකොලස් ?

            සතුටූයි හිම බෝලේ ????????????????????????????????????????????????????????????

  11. දහසකුත් පැතුම් සිත තුළ
    පිපුණා පියුම් විලසට
    නෙලාගත නොහැකි මේ මල
    ඔහේ පර වී ගියා නොකියම….

    ?දුලා?

    1. ආශි නෙත්සරා

      පැතුමකින් ඉපදිලා
      පියුමකින් හැඩවෙලා
      දුටු හීන බොඳ වෙලා
      මේ මලත් පරවෙලා

  12. ?????????????????????????????????????????????????????????????????
    ?????????????????????????????????

    මං යනවා.. බායි බුදුසරණයි…

      1. දැන්ම නිදියන් නැ නංගා… ඔයාලා කවුරුත් නැති හින්දා යන්න ගියේ…

          1. ආශි නෙත්සරා

            පොඩි වැඩක් කරන ගමන් බෝලේ කමෙන්ට් කරන්නේ ඒකයි පරක්කු

          1. රිතූ ??

            මමත් එන්නම් පන්ති ඉවර වෙලා.. 11 ට

  13. රෑ අහස හැඩ වෙලා
    කුරුළු ගී නැවතිලා
    අවට කළුවර වෙලා
    සඳ කුමරි නැගිටලා….

    අද දවස වෙහෙසිලා
    වැඩ කරා හිනැහිලා
    නෙතු මගේ පියවිලා
    නින්ද මම ලබනවා….

    සුභ රාත්‍රියක් මගේ අයියලා, අක්කිලා, මචංලා, මචීලා, මල්ලිලා, නංගිලා හැමෝටම… පරෙස්සමින් ඉන්න.. බුදුසරණයි… ආදරෙයි මං…???

    1. බටකොලස් ?

      නෙතු පියන් වෑහිලා
      නිදි දෙවිදු හිනැහිලා
      සිත මගේ පෑරිලා
      නිදි නැතිව රෑ පුරා

  14. ????ආ කස්ටිය කොමැයි? මම ආවෝ?………මේ මම කවි ලිඅය්න්න දන්නෙ නැ කමක් නැ …..?කව්‍රැ හරි ඉන්නවද ?

    1. කස්ටිය මම කවි ටිය කියෙව්වා ලස්සනයි….?මේ මට පිස්සු කිව්වා නේ ??හැමොම කියනවා?? …දුක නැ හිත රිදුනා?…..මනිෂෝ බොලා මොන නැකතින්ද ඉපදුනේ කියහන් …..?මේ දෙනුකන් ට නේමේයි ඩොකා එක්ක රණ්ඩු වෙනොකො ???????????????????????????????

      1. නැ ද කව්‍රැත් ක්ලාස් කිව්වා නී හලි එනම් ගුඩ් මොනින් කස්ටියටම? ????????මෙන්න දෙල් බුදු සරණයි….කව්‍රැ හරි ආවොත් ආය මම එමි?

          1. හායි නංගෝ ?‍♀️සෑ මම නැති අතරේ ආපු අයගේ විස්තර දන්නෙ නැ නී? ….?

          2. බටකොලස් ?

            මට ටැපලිලා ටැපලිලා ආයේත් ටැපලිලා තීන්නෙ ? ඔලුව අවුල් වෙලා මැරෙන්න වෙන්නෙ ?

        1. ?කියන්න තරම් වෙනසක් නැ අක්කි ඔය ඩබලම් එකයි?….?හැබැයි පොඩි වෙනසක් තියනවා ඩොකා බටකොලස්ට බයයි..?‍♀️මේ දෙනුකන් …..??

          1. ආශි නෙත්සරා

            දෙනුකනුත් බයයි තමා හුම් ?

          2. රිතූ ??

            ඒක තමා පිනෝ… වලියක් නම් ඩබලම එකයි ???

          3. රිතූ ??

            ඩොකා නම් බටකොලස් ට පොඩි බය සීන් එකක් තියෙනවා…. ඒක හරි…
            ඒත් දෙනුකන් ගෙ නම් එහෙම බය සීන් එකක් තාම මට මීටර් වුණේ නෑ ආශියෝ????

          4. බටකොලස් ?

            ? ඉදිරියට බලාපොරොත්තුවන්න එයාව මට හරියට අහුවුන්නෑ තාම ගොන් හිවල් වදුරු මොටා

          5. රිතූ ??

            මම නම් හිතන්නෑ ඔයාගේ ඔය වැඩේ සාර්ථක වෙයි කියලා ?

  15. බටකොලස් ?

    පාපයක්ද මේ පෙර භවයේ මා කෙරෑ ?ඕන්බලන්නලමයිමමඑනකොටඔයාලානෑඔයාලාඑනකොටමමනෑසැක්මමදඑතකොටනිශාචරයාකරලකම්පලදේකිව්වලුබලන්නකූඒකෙත්හැටිකෝමේඅනත්නිශාචරසැට්එකබුදිදහොල්මන්කරන්නවුන්වත්සිටීදබොලේසෑසෑසෑදුකයිබොලමට?

        1. රිතූ ??

          යකූ මූ…මාර කම්මැලි කමක්නේ ඒක ???? ඔහේ ඔහොම ටයිප් කරොත් එහෙම ඕක කියවන අපිට මොනවා කියවෙයිද දන්නෑ ????

          1. බටකොලස් ?

            ටයිප් කරන්නා කෙසේ ටයිප් කරත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුයි ?

          2. රිතූ ??

            මම සිහිබුද්ධියෙන් තමා ඕක කියෙව්වෙ ????

          3. බටකොලස් ?

            ඒනන් ඉතිම් හරියට කියවෙන්න ඇතිනේ ?

  16. බටකොලස් ?

    කෝ කවි ඉවරද ? සොලි සකලේ මට ඒ වෙලාවේ එන්න බැරි උනානේ ?

  17. Good Morning හැමෝටම……..
    මට ඊයෙ වැඩිය එන්න බැරි උනා.කතාවලට comment කෙරුවේ පන්තියක් අතරමැද. මට ඊයෙ ෆෝන් එක ඉල්ලන්න විදිහක් තිබුනෙ නෑ…… අපේ ගෙදර කට්ටිය ශෝක ප්‍රකාශ කරනකොට මට ෆෝන් එක ඉල්ලන්න බෑනේ. මේ දැන් වුනත් පන්තියක් මැද්දෙන් ආවේ. කවි සිතුවිලි පහල වෙන්නෙත් නෑ මේ දවස්වල. ටිකක් විතර බයෙන් ඉන්නේ…..ඒකයි?
    Bye ….. ඉක්මනට පන්තියට යන්න ඕනා?

  18. බටකොලස් ?

    ආ ගුඩ් මෝනින් කියන්නත් බැරි උනා ? අප්පටසිරි කතාව කියවන්නත් ඕනි ? ඕඕ සොරි සොරි කස්ටිය ඕන් ගුඩ් මෝනින් කිවීවා ඈ හැමෝටම ?

  19. ශාන්

    හෙලෝ කස්ටිය ? කෝමද හොදින් ඉන්නවා නේද ?

    සුබම සුබ උදෑසනක් සහ සුබම සුබ දවසක් ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.