මාධවී ජයසිංහ

සයුරින් එහා බැඳුණද පෙමක් ? | අවසන් කොටස | නවකතා

අවසාන පෙම… ————————————————————————————————————————- දෙනෙත් වසන් උන්නු මිහින්දිට වට පිටාවේ වෙන කිසිම දෙයක් ගැන දැනීමක් තිබ්බේ නෑ.. කෙල්ල හිටියේ අමුතු ලොවක නැවතිලා… කෙල්ලට සිහි නැති වෙලා දවස් ගණනක් ගත වුණත් කෙල්ල බලන්න ආවේ යශෝ අම්මා විතරයි.. කෙල්ලගේ ඩැඩීට කෙල්ල ගැන කොහෙත්ම වගකීමක් තිබ්බේ නෑ.. ඕන කරන මුදල් විසි කරනවා ඇරෙන්න වෙන හැඟීමක් මුණසිංහ මහත්තයට කෙල්ල ගැන …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | අවසන් කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | නවවෙනි කොටස | නවකතා

නම වෙනි පෙම… ————————————————————————————————————————- ශේන් උන්නේ සතුටින්.. ඇත්තටම කිව්වොත් කුරිරු සතුටකින්… හිතේ පැත්තකින් රිදුම් දුන්නා තව දුරටත් අම්මයි, ඩැඩියි ලෝකෙට පෙන්නවත් එකට නෑ කියලා.. කොල්ලා එහෙට ගිහින් පහුවදාම කරේ අර වීඩීයෝ එක කොල්ලගේ යාළුවන්ට පෙන්වපු එක.. යාළුවොන්ගේ චියර් මැද්දේ කොල්ලා ඔට්ටුව වින් කරා… තව දවසක් දෙකක් ගත වෙද්දී කොල්ලට ටික ටික පාළුවක් දැනෙන්න ගත්තා.. වෙනදට …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | නවවෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | අටවෙනි කොටස | නවකතා

අට වෙනි පෙම…. ————————————————————————————————————————— කෙල්ල ලොකූ හුස්මක් පපුවට ගත්තා.. කෙල්ලගේ ඇඟිලි තුඩු පවා වේගයෙන් ගැහෙන්න පටන් අරන්… ඇත්ත.. මිහින්දි හුඟාක් බය වෙලා හිටියේ.. කළු ඩෙනිම් කලිසමට ළා නිල් පාට ශර්ට් එක ඇඳලා ශේන් ඇත්තටම කුමාරයෙක් තරම්ම හැඩයි… අඩියට දෙකට ශේන් කෙල්ල ගාවට ආවා.. මෙයා නම් මලක්.. එච්චරට ලස්සනයි.. ඉතින් ආඩම්බර වෙච්ච එක අහන්නත් දෙයක්ද…? ශේන් …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | අටවෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හත්වෙනි කොටස | නවකතා

හත්වෙනි පෙම…. ————————————————————————————————————————————— ශේන්ට නම් මේක ලැබුන හොඳ චාන්ස් එකක් කෙල්ලව බලන්න.. තමන්ට මෙච්චර ලොකු ලයින් දාපු කෙල්ලගේ ගෑස් බස්සන්න… ඉතින් කොල්ලා මිහින්දිට කිව්වා ළඟදීම එයා ලංකාවට එනවා කියලා.. ඒක අහපු වෙලේ නම් කෙල්ලගේ හිත ඇවිළුනා..මොකද තවම කෙල්ලට කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ තමන්ගේ දෙපා වල තත්ත්වය ගැන… ඒත් කෙල්ලටත් ඕන වුණා ශේන්ව දකින්න… “ආඩම්බර මැණික…” …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හත්වෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හයවෙනි කොටස | නවකතා

හයවෙනි පෙම… ———————————————————————————————————————— එදා රෑම කොල්ලා කෙල්ලට ස්කයිප් කෝල් එකක් ගන්නවා.. කෙල්ලත් ඇඳේ ඉදන් ශේන් එක්ක කතා කරනවා… ෆොටෝ වලින් දැකලා තියෙනවාටත් වඩා කොල්ලට කෙල්ලව පෙනුනේ ලස්සනට.. ඒත් කෙල්ලට නම් පෙනුනේ ශේන්ගේ මූණ තවමත් අසනීපෙන් කියලා.. එදා ඉඳලා දෙන්නා අතර තිබ්බ හිතවත්කම දළු ලා වැඩෙන්න ගත්තා.. හැබැයි කෙල්ල තේරුම් අරගෙනයි තිබ්බේ කොල්ලගේ දෙමාපියන්ගේ මොනවාම හරි …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හයවෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | පස්වෙනි කොටස | නවකතා

පස් වෙනි පෙම… ————————————————————————————————————————————– කෙල්ලට ඒක වරදක් විදියට පෙනුනේ නෑ.. මොකද ඒ වෙද්දි කෙල්ලට මේ දුරකථනයෙන් කරපු ගනුදෙනුව පාලු වෙලා තිබ්බ කෙල්ලගේ හිතට ලොකු අස්වැසිල්ලක් වෙලයි තිබ්බේ.. කොල්ලා කාමරයට ගියත් කොල්ලට එක පාරම මතක් වුණේ කෙල්ලගේ කටහඬ.. හරිම අහිංසක කටහඬක්.. ඒත් ඉතින් අහිංසක කෙල්ලෝ තමයි මං වගේ හැන්ඩ්සම් කොල්ලොන්ට වින කරන්නේ.. ශේන් හිතුවේ එහෙම.. තවත් …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | පස්වෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හතරවෙනි කොටස | නවකතා

සිව් වෙනි පෙම… ——————————————————————————————————————– කෙල්ලට හිතුනෙම ශේන් කියන්නේ දඟකාරයෙක් කියලාමයි.. කොල්ලත් ඉතින් එක දිගට මැසේජ් කරනවා.. කෙල්ලගේ විස්තර අහ අහ.. කෙල්ලත් ෆ්බී එකේ දන්න හඳුනන හැමෝටම කියන විස්තරේම කොල්ලටත් කියනවා.. ඒත් කෙල්ල කිසිම කෙනෙකුට කියලා නෑ කෙල්ල ඉන්නේ රෝද පුටුවක ගෙවන ජීවීතේකට හිර වෙලා කියලා.. කෙල්ල අහිංසක වැඩී.. ඒ නිසයි කෙල්ල කාටවත් ඒ විස්තර නොකියන්නේ.. …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | හතරවෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ?| තුන්වෙනි කොටස | නවකතා

තෙවන පෙම…. ————————————————————————————————————————- කොල්ලා එදා ගෙදර එන්නේ උතුරා යන කේන්තියෙන්.. ටීම් එකේ හිටිය හැන්සම්ම කොල්ලා තමා ශේන්.. ඒ විතරක් නෙවෙයි.. හොඳම ප්ලේයර් විදියට දෙතුන් පාරක්ම මැච් වලදිත් ඇඟයුම් ලබලා හිටපු ශේන්ට ටීම් එක ඉස්සරහම කෝච් බැනපු එක දරා ගන්න අමාරු වුණා.. හැබැයි ඉතින් කොල්ලා ඒකටත් තරහා ගත්තේ අර අහිංසක කෙල්ල එක්කයි.. කොල්ලගේ මනස සක්මන් කරන්නෙම …

සයුරින් එහා බැඳුණද පෙමක් ?| තුන්වෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැදුණද පෙමක් ? | දෙවෙනි කොටස | නවකතා

දෙවෙනි පෙම… —————————————————————————————————————- ඒත් දවසත් උදේ එෆ්බී එද්දි ශේන් දැක්කා කෙල්ල අලුත් ෆොටෝ එකක් එෆ්බී එකට දාලා තිබ්බා.. අහිංසක හිනාවකින් පිරී ඉතිරිලා ගියපු මිහින්දිගේ මූණ ශේන්ගේ හිත ආයෙම ඇවිස්සුවා.. “මේ කෙල්ලගේ තියෙන්නේ පුදුම ආඩම්බර කමක් තමයි.. දෙන්න හිතෙනවා.. හිනාව ඇඬිල්ලක් වෙන්න..” ශේන් කෙල්ලට බැන බැන හිතුවා.. කොල්ලගේ අම්මා සිංහල.. තාත්තා යුරෝපියානු ජාතිකයෙක්.. හිත ඇඳිලා යන …

සයුරින් එහා බැදුණද පෙමක් ? | දෙවෙනි කොටස | නවකතා Read More »

සයුරින් එහා බැඳුණද පෙමක් ? | පළවෙනි කොටස | නවකතා

පළමු පෙම… “මිහින්දි සඳිත්මා… වාව් ලස්සන නමක්.. ගිහින් බලමු ප්‍රොෆයිල් එකට…” මේ කියුට් කොල්ලෙක්.. නම ශශේන්.. කොල්ලෝ ටික ආදරේට කිව්වේ ශේන් කියලා.. මොනවා වුණත් දැක්ක ගමන් කෙල්ලොන්ගේ හිත් පැහැර ගෙන වැස්ස නැතත් වැදි නැටුම නටන්න හිතෙන තරම් හැන්සම් පෙනුමක් ශේන්ට තිබ්බා.. ඉතින් ගෙදරින් ලැබෙන අසීමිත නිදහසයි, ආකර්ශණීය පෙනුමයි නිසා කොල්ලා මෙහේ සෑහෙන්න ජන්ප්‍රියයි.. “අම්මෝ.. ඇක්ට්‍රස් …

සයුරින් එහා බැඳුණද පෙමක් ? | පළවෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | හතළිස් වෙනි කොටස | නවකතා

#තහනම්_සිනා #නිල්_පාට_පෙම්_හීනයේ_අවසන්_දැක්ම #හතළිස්වෙනි_හමුවීම #කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් _______________________________________________________________________________________________ “මං ආදරෙයි සිතූ..” ඔහු මගේ කං පෙති අග සිට මුමුණනු ඇසේ. මමත්, ඔහුත් තනී වූ ලෝකයක්.. එක සුන්දර හීනයක්.. ඔව්. හීනයක් පමණයි.. සැබෑ සැනසීමක් නැත. මේ ජීවත කාලයක්ම මා බලා සිටියේ ඔහුගේ හඬින් එය ඇසීමට නොවේද..? ඉතින් සිහිනයක් වුවත් මේ හීනය මා ස්පර්ශ කළ …

තහනම් සිනා ? | හතළිස් වෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | තිස්නවවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්නවවෙනි හමුවීම _________________________________________________________________________________________________ ඔහු අප්පච්චි දෙස නොබලාව විවර වූ දොරින් ඇතුළට පැමිණෙන්නට අඩියක් තැබුවේ ය. එසැණින්ම අප්පච්චි ඔහුගේ අත් ගොබයකින් අල්ලා ගත්තේ ඔහු වළකිමිණි.. “මේ රන්විමනේ..?” අප්පච්චි එතනින් එහා කිසිවක් නොකියාම ගිල ගත්තේ ය. “ඔව් අන්කල්. මේ මං..” “සිතූ.. ප්ලීස්ස් මට කතා කරන්න ඕනි.. ප්ලීස්ස් මට කතා කරන්නම …

තහනම් සිනා ? | තිස්නවවෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ?| තිස් අටවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් අටවෙනි හමුවීම _________________________________________________________________________________________ දෙවියනේ ඔහුට හිත හදා ගැනීම අවැසි ශක්තිය ලබා දෙන්න. මම හදවතින් දෙවියන් යැද්දෙමි.. බොහෝ වෙලාවකට පසු අම්මා මට සාලයට යෑමට කතා කළාය. එසේ නම් ඔවුන් පැමිණ ඇත. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළා විනා අවට ලෝකය පිළිබඳ මා තැකීමක් කළේ නැත. මම මොහොතකට කැඩපතට එබුණෙමි. ලා …

තහනම් සිනා ?| තිස් අටවෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | තිස් හත්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් හත්වෙනි හමුවීම ___________________________________________________________________________________________ නොවේ.. මට ඔහු අවැසි නැත.. ඔහුගේ ප්‍රේමයද මට අවැසි නැත. ඉතින් ඔහු හිත හදා ගත යුතු ය.. ආදරයක් නොමැති තැන ඔහු මා වෙනුවෙන් විඳවීම මට මහා වේදනාවක් වුවද ඔහු ඒ වේදනාවෙන් නැඟිටිය යුතුය.. ඔව්. ඔහු හිත හදා ගත යුතු ය.. මම කම්බුල් පිහිදමා ලොකු …

තහනම් සිනා ? | තිස් හත්වෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | තිස් හයවෙනි කොටස |නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් හයවෙනි හමුවීම _____________________________________________________________________________________________ හද ගැහෙන හඬත් නෙතු දකින රුවත් අපි අපිට නැතත් තහනම් සිනාවක්… “අනේ අම්මා..” මගේ ආයාචනාත්මක බැල්ම දරා ගත නොහැකි තැන අම්මා මට අවසර දුන්නා ය. එසණින්ම මා හැරුණේ රන්විමනට යන්නට ය.. “පොඩී.. මතකනේ.. ගින්දරට ළං වෙන්න එපා..” මම කෙළ පිඬක් ගිල්ලෙමි.. ගින්දරට ළං වුණද, …

තහනම් සිනා ? | තිස් හයවෙනි කොටස |නවකතා Read More »

තහනම් සිනා ?| තිස්පස්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්පස්වෙනි හමුවීම ____________________________________________________________________________________________________ නැවත මා හිස එසෙව්වේ කවුරුන් හෝ දොරට ගසනු හඬ ඇසීය.. මා දුරකතනය අතට ගෙන වේලාව බැලුවෙමි.. රෑ එක පසු වී ඇත. මෙතරම් රෑ ගෙදරකට පැමිණෙන්නේ කවුද..?? මසිතට පළමුව නැගි පිළිතුරු ඔහු ය.. දෙවියනේ.. හිතුවක්කාර ඔහු මහ පාන්දර නිවසේ දොරට ගසාවී ද..?? අප්පච්චිගේ කාමරයේ දොර ඇරෙනු …

තහනම් සිනා ?| තිස්පස්වෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | තිස් හතරවෙනි කොටස ||නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් හතරවෙනි හමුවීම _____________________________________________________________________________________________________ “උඹට ඕනි නම් උඹ පලයන්.. ඔයා ලමයා ඔහොම ඉන්න.. මං ඒ දරුවට එන්න කිව්වේ උඹේ ඔය ගෑස් බලන්න නෙවෙයි. වැදගත් කාරණයක් කතා කරන්න..” අයියාගේ සියළු රැස් හීදී ගියේ අප්පච්චිගේ එක වචනයකට ය.. “මමයි, අම්මයි ඔය දරුවට අකැමැති වුණා තමයි. ඒ ඔය දරුවා අඩු වයසින් …

තහනම් සිනා ? | තිස් හතරවෙනි කොටස ||නවකතා Read More »

තහනම් සිනා ?| තිස්තුන්වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්තුන්වෙනි හමුවීම ______________________________________________________________________________________________________ “තාත්තට මාව ඕනෙම කාලේ මට තාත්තා ගාව ඉන්න බැරි වුණානේ. ” වසර ගණනක් තිස්සේ අප්පච්චි හදවතේ සඟවා උන් පසුතැවීම කොතෙක්දැයි මට සිතා ගත නොහැක.. නිමක් නොමැති පීඩනයක්, පසුතැවීමකින් අප්පච්චි විඳවයි.. අතීතය වෙනස් කළ නොහැකි වුවත් අපිට වර්තමානයේ ජීවත් විය නොහැකිද..? මට අප්පච්චිට එය තේරුම් කළ …

තහනම් සිනා ?| තිස්තුන්වෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | තිස්දෙවෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස්දෙවෙනි හමුවීම ______________________________________________________________________________________________________ “මට අවස්ථාවක් දෙන්නම බැරිද සිතූ..?” “අවස්ථාවක්..? ඔයා කියන්නේ මොන අවස්ථාවක් ගැන ද..??මේ ප්‍රශ්නේ හින්දා අප්පච්චි මට යෝජනාවක් ගෙනත්. ළඟදිම මට අවස්ථාවක් නැතුවම කාගේ හරි මනාලියක් වෙන්න වෙයි..” ඔහුගේ අතඟිලි ලිහිල් වූවෙත් මා ඔහුගේ අත ගසා දැමුවේත් එකම තප්පරේ විය යුතුය.. ලද ඇසිල්ලෙන් මම ඔහු දෙස …

තහනම් සිනා ? | තිස්දෙවෙනි කොටස | නවකතා Read More »

තහනම් සිනා ? | තිස් එක් වෙනි කොටස | නවකතා

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් තිස් එක්වෙනි හමුවීම ____________________________________________________________________________________________________ මට සුසුමක් හෙලුනේ ඉබේටමය.. ඔහු කුමක් කරන්නට සැරසෙනවාද..?? “සිතූ.. උගුරට හොරා බෙහෙත් බොන්න එපා බන්.. උඹ තාමත් ඌට ආදරෙයි නේද..?” “උඹ ඌට තාමත් ආදරේ නැත්නම් මේ ප්‍රශ්නෙන් පස්සේ උඹට ලේසියෙන්ම හිත හදා ගන්න තිබ්බා. ඒත් උඹ තාමත් එයා ගැන හිත හිත හූල්ලනවා කියන්නේ උඹ …

තහනම් සිනා ? | තිස් එක් වෙනි කොටස | නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.