Katha Ahura

සිහින සිත්තරාවී | තිස්පස්වන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

“ඔයාලා තීරණ ගන්න පුතේ..මගේ කිසිම අකමැත්තක් නෑ..ඒත් මං කැමති මේක ඉක්මනින් වෙනව නම්..”

“මොනවා ගැනද අම්මා කියන්නේ..”

“මං කියන්නේ ඔයාගෙයි විමූගෙයි මැරේජ් එක ගැන..”

රශිත්ගෙයි ආන්ටිගෙයි කතාව මට ඇහුණේ වොශ් රූම් එකේ ඉදන් එළියට එද්දී..කකුල් දෙකම පණ නැති වෙලා ගියා වගේ..දේශිත අයියගේ වැඩ නිසා අන්තිමට ප්‍රශ්න වෙන්නේ අපිට..රශිත් කිසිම කතාවක් නැතුව තේ බොනවා..ආන්ටි වද කර කර තව මොනවදෝ කියනවා ඇහුණත් මට ඒක අහන් ඉන්න තරම්වත් සිහියක් නෑ..

ආදරේ නොකරපු කෙනෙක්ව මැරි කරන්නේ කොහොමද..සමිදිගේ පවුල් ජීවිතේ බේරන්න අපි කිව්ව බොරුව නිසා අපිම බෙල්ල මුලින් අහුවෙලා..කාමරේට වෙලා දහඅතේ කල්පනා කලේ මොකද කරන්නේ කියලා..හදිස්සියේ ලංකාවට යන්නත් බෑ..ටිකට් එකක් දාගන්නවත් මගේ ලග සල්ලි නෑ..ආන්ටිලාගෙන් ඉල්ලුවොත් එයාලා සැක කරයි ප්‍රශ්නයක් කියලා..ඒ අස්සේ තමයි අයියගෙන් කෝල් එකක් ආවේ..

“කොහොමද චූටි..”

“ඉන්නවා අයියේ..කොහෙද ඉන්නේ ගෙදරද..”

“හ්ම්ම්..ඔව්..දවස් දෙක තුනකින් කතා කරන්නත් බැරි වුණානේ..”

“ඔව් චූටි..මන් ඔන්ලයින් හිටියේ නෑනේ..”

“ඒක තමයි මං බැලුවා ඇයි කියලා..”

“ප්‍රශ්න ගොඩයි චූටියෝ..මට දැන් ඇති වෙලා..එකම සැනසීම අම්මයි තාත්තයි විතරයි..”

අයියගේ කටහඩේ තිබුණේ කලකිරීමක්..කවදාවත් අයියා එහෙම කතා කරනවා මං අහලා නෑ..ගෙදර චන්ඩියා වගේ හිටිය අයියට මොනවා වුණාද මන්දා..

“නෙතූෂා ගියා චූටී..හැමදේම ඉ..වරයි..”

“අ..අයියා..”

“මට දුක නෑ බං..ඒකී මුල ඉදන්ම මාව රැවැට්ටුවා..”

“නංගී..කොහෙද ගියේ..”

“ඒකිට වෙන සම්බන්ධයක් තියනවා මට අතටම අහුවුණා..ඌ නිසා ඒකිගේ බඩේ ළමයෙක්..හැමදේම ඉවසුවත් මට ඒක ඉවසන්න බැරි වුණා චූටි..ඒකි ගියා..මාව දාලා ගියා බං ඒකී..”

අයියා ඉකි ගහනවා..මටත් නොදැනීම ඇස් වලට කදුලු ආවේ මොන වැරැද්ද තිබුනත් අයියා නංගිට ආදරේ කල නිසා..එයාගේ ආදරේ මෙච්චරයි කියන්න බැරි තරම් නංගිට දීල ඇති..ඒ ඔක්කොම දාලා යන්න තරම් මේ කෙල්ල නපුරු වුණාද..හීනයක් වගේ හැමදේම..මට වගේම අයියටත් ආදරේ නිසා විදවීම විතරයි..සැනසීමක් නෑ වගේ.

තවත් ගොඩක් වෙලා අයියා එක්ක කතා කරලා මං ෆෝන් එක තිබ්බේ හිතේ ලොකු බරක් තියාගෙන..නංගි යාලුවෙලා තිබ්බේ දෙනෙත් එක්ක..දෙනෙත් නිසා තමයි නංගිට ළමයෙක් හම්බෙන්න ඉන්නේ..ඒ දෙන්නා එයාලගේ ලෝකයක් හොයාගෙන ගියත් දෙන්න අතර ප්‍රශ්න ගොඩක්ලු..ඇක්සිඩන්ට් එකක් වෙලා දෙනෙත්ගේ කකුලක් අයින් කරලා..ඒ නිසා ජොබ් එකක් නැතුව වියදමට සල්ලි නැතුව දෙන්නා රණ්ඩු..මේ දේවල් මට කිව්වේ අයියා..ඔක්කොටම වඩා මට තිබුණ දුක නංගි දේශිත අයියාත් එක්ක වගේම දෙනෙත් එක්කත් යාලු වුණ එක..දෙනෙත් ගැන නම් මගේ හිතේ කිසිම අනුකම්පාවක් නෑ..මගේ ආදරේ පාගලා දාලා ගිහින් ලස්සන කෙල්ලෝ හෙව්ව එයා අද නතර වුණේ කොහෙද..

ඇදට වෙලා කල්පනා කර කර ඉද්දී රශිත් කාමරේට ආවේ..එයාගෙත් මූණ හොද නෑ වගේ..ඒ පාර මොන ගිනිගෙඩියක්ද දන්නේ නෑ..

“ලෑස්ති වෙනවා වෙඩින් එකට..”

“මොකක්..??”

මාව ඇදෙන් නැගිට්ට වුණා..රශිත්ගේ මූණත් ඇද වෙලා..

“මං කිව්වේ තමුසෙට මාව කසාද බදින්න ලෑස්ති වෙන්න කියලා..”

“මට ඔලුව හොද නෑ කියල හිතුවද..”

“මටත් එහෙම මොලේ අමාරුවක් නෑ..තමුසේ වගේ හොල්මනක් මැරි කරන්න..ඒත් අම්මලගෙන් බේරුමක් නෑ..තමුසෙලාගේ ගෙදරත් එක්ක කතා කරනවා කිව්වා..අම්මලා හිතන් ඉන්නේ මගෙන් තමුසෙට වරදක් වුණා කියලා..ඒකයි මේ හැමදේම..”

එකක් මදිවට තව එකක්..මේ හෝන්තුව කසාද බැදලා කොහොම ඉන්නද..කණක් ඇහිලා ඉන්න නෑ..අයියෝ..දෙයියෝ එක පාරක්වත් මගේ දිහා බලන්නේ නැත්තේ ඇයි..

රෑත් නිදාගන්න කලින් දෙවියෝ වැදලා ඉල්ලුවේ මේ කසාදේ නම් කෙරෙන්න එපා කියලා..එහෙම වුණොත් දැන දැනම වලේ පැන්නා වගේ වැඩක් තමයි වෙන්නේ..අනික මගේ හිතේවත් රශිත්ගේ හිතේවත් එහෙම අදහසක්වත් නෑ..එයා ඉගියකින්වත් මට එහෙම දෙයක් දැනෙන්න දීලා නෑ..එහෙම එකේ අපි කොහොමද එකට ජීවත් වෙන්නේ..අපි අහසයි පොළවයි වගේ..කිසිම ගැලපීමක් නෑ..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දවසින් දවස ගත වුණේ හිතේ බර තවත් වැඩි කරමින්..අම්මලාට මේ ගැන කියන්න ආන්ටිට තිබුණේ පුදුම හදිස්සියක්..ඒ වගේම ඉතින් අපිටත් හොරෙන් එයා අම්මලා එක්ක කතා කරලා..අයියගෙන් තමයි ඒ ගැන ආරංචි වුණේ..සමිදි නම් ළමයා ලැබුණට පස්සේ ගෙදර ආවේ නෑ..එයාලා වෙනම ෆ්ලැට් එකක පදිංචියට ගියා..රශිත්ගේ බලකිරීමට දවස් දෙකක් විතර අපි සමිදියි දරුවයි බලන්න ගිහින් ආවා..දේශිත අයිය නම් ඒ කිසිම දවසක ගෙදර හිටියේ නෑ..එක අතකට සමිදි පව්..එයාට නොගැලපෙන කසාදයක් නිසා එයා දුක් විදිනවා..දරුවෙක් එක්ක තනිවෙලා..රශිත්ට තේරුම් ගන්න බැරි වුණත් සමිදිගේ මූණේ තියන ඒ වේදනවා මට හොදටම තේරෙනවා..

“මොකද හලෝ තමුසේ මේ ටිකේම මූණ එල්ලගෙන..”

“හුම්ම්..මුකුත් නෑ..”

ලොකු හුස්මක් දාලා මං එහෙම කිව්වේ දැන් මේ දේවල් කතා කරලා වැඩක් නැති නිසා..

“තමුසේ මාව බදින්න කැමති නැද්ද..”

“කැමති වෙන්නවත් අකමැති වෙන්නවත් කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවේ නෑ..හැමෝම එයාලට ඕනේ විදියට තීරණ ගත්තා මිසක්..”

“ඒ ගැන මාත් එක්කත් තරහෙන්ද..”

රශිත් තවත් මගේ ලගට වෙන ගමන් මගෙන් එහෙම ඇහුවේ මගේ මූණ දිහාම බලාගෙන..ඒ බැල්ම වෙනදා වගේ නෙවෙයි..අමුතුයි..

“කියනවකෝ විමූ..මාත් එක්කත් තරහෙන්ද..”

“ඔයා එක්ක තරහ වෙලා වැඩක් නෑනේ..ඔයා මොනවා කරන්නද..”

ඇත්ත..රශිත්ගේ වරදක් නෑ..මේවා අපි හිතලා වුණ දේවල් නෙවෙයි..අනිත් අය නිසා අපිට වුණ දේවල්…මට නම් දැන් කෝකත් එකයි..ඒත් රශිත්ට ගර්ල් කෙනෙක් ඉන්නව නම්..එහෙම වුණොත් එයාට එයාගේ ආදරේ නැති වෙනවා..මමත් නිකං පව්කාරියක් වෙනවා..ලබන ආත්මෙවත් මට හරි යන ආදරයක් ලැබෙන එකක් නෑ..ඔය වගේ දාහක් දේවල් මතක් වෙලා මගේ ඔලුවත් විකාරයි වගේ..

“මට තමුසෙව මැරි කරන්න ඕනේ විමූ..මං දන්නේ නෑ..මට තමුසෙව දැනෙනවා..දැන් හුස්මක් ගත්තත් මතක් වෙන්නේ තමුසෙව..පපුවට මොකද්දෝ වෙලා..කොටින්ම කියනව නම් තමුසේ මාව වෙනස් කරලා..නිතරම ගෙදර ඉන්න හිතෙනවා..එක විනාඩියක් ඔය මූණ නොබලා ඉන්න හිත දෙන්නේ නෑ..සමහර දාට මං රෑටත් හොරෙන් කාමරේට ඇවිල්ලා බලලා යනවා..”

දෙයියනේ..මේ මොනවද මේ කියන්නේ..මට කතා කරගන්න වචන එන්නෙත් නෑ වගේ..රශිත්..මට විශ්වාස කරන්නත් බෑ..හැමදාම එයා මට හොදම යාලුවෙක් වුණා..වෙලාවකට මගෙම කෙනෙක් වගේ මාව ආරක්ෂා කලා..ඒත් එයාගෙන ආදරයක් මං බලාපොරොත්තු වෙලා නෑ..එහෙම දෙයක් දැනිලත් නෑ..

“මට බයයි විමූ..අම්මලා මෙහෙම බල කරන නිසා තමුසේ මාව දාලා යයි කියලා..එහෙම වුණොත් මං පිස්සෙක් වෙයි..එදා දේශිත ආව දවසේ මට ඌව මරාගෙන කන්න හිතුණා..අක්කා ගැන හිතනවට වඩා මට බය හිතුණේ ඌ වගේ තිරිසනෙක් එක්ක තමුසේ ආයේ පැටලෙයි කියලා..ඌ ගෙදර ඉන්න දවස් වල එලිවෙනකම් තමුසෙගේ කාමරේ ඉස්සරහ පුටුවක් තියන් වාඩි වෙලා හිටපු දවස් තිබුණා..හැබැයි මං නැති විනාඩියට ඌ මගේ කෙල්ලව විනාශ කරන්න හැදුවා..එදා තරම් මං ජීවිතේට අඩලා නැතුව ඇති..තමුසේ වේදනාවෙන් ඉද්දී මට පපුව පැලෙන්න වගේ..අම්මා ඒ හැමදේම දැක්කා..ඒ නිසයි එයාට ඕන විමූව මටම දෙන්න..”

ඒ ඇස් රතුවෙලා..ගෙදර කවුරුවත් නැති නිසා මං විතරයි මේ කතාව අහන් ඉන්නේ..මෙ වෙනුවෙන් එච්චර දෙයක් රශිත් කලා කියලා මං දන්නේ නෑ..අපි කොයි තරම් රණ්ඩු කලත් ඒක එක විනාඩියෙන් ඉවරයි..ඒත් මෙහෙම දෙයක්..එයා ඇයි මං ගැන බලාපොරොත්තු තියාගත්තේ..මගේ හිත මැරිලා ඉවරයි..ආයේ ආදරයක්..නෑ..මට බෑ..විදවන්න බෑ..ඇතිවෙලා මට දැන් මේ දේවල්..

“මට බෑ රශිත්..ඔයා වගේම මට ආදරේ කිය කිය ආව දෙන්නෙක් නිසා මං අදටත් වේදනා විදිනවා..සැනසීමක් නෑ..වචන වලට රූපෙට රැවටිලා මං විහින්ම මගේ හිතට දුක් දුන්නා..තවත් නම් බෑ රශිත්..දුක මට හොදට හුරුයි තමයි..ඒත් එහෙමයි කියලා තවත් විදවන්න තරම් හයියක් මට නෑ.”

බිම බලාගෙනම මං එහෙම කිව්වේ ඇස් වලට උනන කදුලු පාලනය කරගන්න ලොකු උත්සහයක් දරන ගමන්..තත්පර විනාඩි ගණන් ගෙවිලා යනකම් අපි දෙන්නා එහෙම්ම හිටියා..ආදරයක් නැති වුණාම තියන වේදනාව මං දන්නවා..රශිත් මට ඇත්තටම ආදරෙයි නම් එයාටත් ඒක එහෙම්ම දැනෙනවා ඇති..ඒත් හැමවෙලාවකම මං ඉක්මන් වුණා වැඩි..ඒ නිසා ආවා වගේම ඉක්මනින් එයාලා මාව දාලා ගියා..

“එක අවස්ථාවක්වත් නැද්ද විමූ..”

මගේ මූණ ඒ අත් දෙකට මැදි කරන් රශිත් එහෙම අහද්දී තමයි මං ඒ මූණ හරියට දැක්කේ..ඇස් රතුවෙලා..වෙනදට දගකාරකම් කරන ඒ නපුරු ආඩම්බරකාරයා වෙනුවට අද ඉන්නේ මහ දුකක් දරාගන්න කෙනෙක්..මට ඉකිගහලා ඇඩුණේ අසරණකමට..ඒ පපුවේ ඔලුව තියාගෙන මං අඩන පළවෙනි පාර නෙවෙයි මේ..ඒත් අද..ඒ හැම දවසටම වඩා වෙනස්..

විනාඩියක්වත් ගත වෙන්නේ නැතුව ඇති රශිත්ගේ දොතොල් අස්සේ මගේ තොල් හිරවෙන්නේ..ඒ පහසෙන් මිදෙන්න මට ඕනේ වුණේ නෑ..ඇස් පියාගෙන මං තවත් ඒ පහසම ඉල්ලුවා වගේ..විනාඩියක්.. දෙකක්.. නෑ..ඊටත් වඩා අපි අපේම ලෝකෙක තනිවුණා..වේදනාවක් දැණුනත් ඊටත් එහා ගිය අමුතුම මිහිරියාවක් ගත පුරාම පැතිරෙමින් තිබුණා..ඒ ඇගිලි තුඩු මගේ හිසකෙස් පුරාම දගකාරකම් කලා..තොල් වලට ලේ රසක් වගේ දැනෙද්දී රශිත් මාව ඈත් කලා..ඒත් ඒ අත් තාමත් මගේ බද වටේ එතිලා..

“කවුද කියන්නේ තමුසේ මට ආදරේ නෑ කියලා..දැන් නම් හිතන්නවත් එපා විමූ මගෙන් ඈත් වෙන්න..මගේ කෙල්ල දවසක දැනගනී මං පැලෙන්න එයාට ආදරෙයි කියලා..ඒ දවස එනකම් මං බලන් ඉන්නවා..ආදරෙයි මැණික මං..”

මගේ ඇස් දිහා බලාගෙනම එහෙම මුමුණපු රශිත් කාමරේට ගිහින් දොර වහගත්තා..යාන්තමට ඇගිලි තුඩු වලින් තොල් අතගාලා බැලුවේ මොනව හරි වෙලාද කියලා..හිතට දැනුනේ ලැජ්ජාවක්..මමත් දුවලා ගිහින් ඇදට පැන්නේ හැම සිදුවීමක්ම ඇස් පියාගෙන එකින් එක මතක් කරන ගමන්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

159 thoughts on “සිහින සිත්තරාවී | තිස්පස්වන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. සුභ පැතුම් මගේ කෝලම් මල්ල …???

      ????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් තරු නංගා…????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    3. Chuuti manike

      සුබ පැතුම් තරූ අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????️??????????????????????????????????????????????අක්කියො මෙන්න මන් ගානෙ පලතුරු ගොඩාක්
      පලතුරු කාවාම ලස්සන වෙනො..??????????

  1. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්?
    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න ?

    තෙරුවන් සරණයි??
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. සුභ උදෑසනක් මගේ චූටි අක්කියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි සුද්දි ඔයාටත් ගොඩක් ….???

  2. Sandu (kandy girl)

    …අම්මෝ තේජො…

    ඔයා මාරයි ඒයි..

    මං රශිත් ට කැමති නෑ.. මන් විමූ නම් අනිවාරෙන් රශිත් ව බඳින්න බෑ කියනවා. දේශාන් ගැන නොකීවත් මට රශිත් ගෙන් කරදරයක් උනේ නෑත් කියනවා.. බලෙන් බන්දන්නෙ නෑ නෙ ඒ නම්.. අනී මන්දා..

    සැකයක් තියෙන කෙනෙක් බැන්දම ජීවිතේම ඒ සැකෙත් එක්ක තමා ඉන්න් වෙන්නෙ.

    දෙනෙත්ට නෙතූශට නම් කලකම් පලදීලා..හොඳ වැඩේ.. නෙතුශා කන්න දුන්න අත හපාකාලා නේ.අර දරුවා පව් ඉතින්..එයත් පෙර කරුම ගෙවන්න දෙනෙත්ලා ළඟ ඉපදිලා.

    එතකොට දේශාන්..ඌ වල් සතා. මං මුල ඉදලා අකැමැති උනා. ඌටත් රිටන් එක ලැබෙන්න ඕනි ස්වභාවධර්මයාට අනුව නම්. රශිත්ගෙ අක්කා පව්. ඒ අසරනීත් ඉතින් වැරද්දක් කරපු නිසා නේ දෙනෙත් ව බඳින්න උනේ ඉක්මනට. ඔය හැමෝම එයාලගෙ කර්ම ගෙනාව විදියටම විඳෙව්වා විඳවනවා නේද..

    ම්..බලමු හෙට මොකක් වෙය්ද කියලා..

    තව කතා ගොඩක් ලියන්න අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තේජා නංගාට.. බුදු සරණයි …

  3. Chuuti manike

    ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ?? හැමොම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ????????
    බුදු සරනයි ???? දෙවි පිහිටයි ??? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. ගුඩ් මොර්නින් මගෙ සින්ඩි නංග❤
      ඔයත් සතුටින් ,පරිස්සමින් ඉන්න හැමදාමත් ?
      තෙරුවන් සරණයි??

    1. ඕ අනේ.මාත් කෙටි කතා කියවන්න ගත්ත.අයියගෙ කෙටිකතා හම්බුනා.මාර ලස්සනයිනෙ අනේ ඒ කතා❤
      මට ඇඬුනත් එක්ක.?

      1. ඒක හරි අක්කියෝ … මට තාම සුදු මහත්තයා කියවන්න බැරි වුනා.. අයියා කීවනේ අප්පා මං ඒක කියෙව්වොත් මාසයක් විතර අඬයි කියලා …??

        1. මං තාම මුල්ම අයොයගෙ මුල්ම කෙටිකතා තුනක් හතරක් කියෙව්වෙ

  4. පෙම් සිහින මල් හඬද්දී
    නෙතු මාගේ කදුලින් තෙමා
    නෑසුනා සේ හිදිද්දී
    ඒ සිහින පරවී ගියා …

    ( හරි ද මන්දා වචන …)

  5. සිහිලැල් වූ ආදරයේ
    සෙවනැල්ලයි මා ඔබගේ
    දිවි ගමනේ හැම භවයේ
    මට දෙවියන් දුන් තිලිනේ

    ඔබ ගැන මතකේ
    හදවතේ තියන්
    මා මියයන්නම්
    ආයෙත් ඉපදෙන්නම්….

    ❤️❤️❤️❤️❤️❤️

  6. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    හිතවත්කමක් ආයේ මට ඕන නෑ
    මට මෙන්ම නුඹටත් මා උරුම නෑ
    මගෙ බොළඳ ආදරේ නුඹට හුරු පුරුදු නෑ
    යන්න ගිය නුඹ සොයා මා ආයෙ එන්නෙ නෑ

    දෙන්නාම ජීවිතේ ගැන සැලසුම් කළා
    නොලැබීම මං ගෙනාපු දෛවේ නිසා
    එනමුත් ඔයා මා හැර යන්නම ගියා
    පෙම් සිතට විරාමයක් නොදන්නවා ඇවිදින්
    ඔබෙ සතුට ගැන සිතා ඔබෙන් දුරට යන්නම්…

    විඳවපු තරම් මේ දෙක නුඹ ගැන සොයා
    හැඬුව තරම් මං තනියෙන් ඔයා දන්නෙ නෑ
    එනමුත් ඔයා මා හැර යන්නම ගියා..
    හිතවත්කමක් ආයේ……
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  7. සීරුනු හදවත පෙලා ආඩම්බර කම් එපා
    රෑ අදුරේ මා දවා ආගන්තුක කම් එපා

    යලි සිහිවේවී රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නෑ
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
    සමුගන්න බෑ හිත නෑ ….

    ❤️❤️❤️❤️❤️❤️❤️

  8. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    පාවෙලා කෝඩු ආකාසයෙ නැවතෙමින්
    ජීවිතේ හීනයක් මමදෝ කියන්
    හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
    ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
    කවිකාර හීනේ ලඟින්
    දඟකාරකම් හිත තියන්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    මනමාලයි ආදරෙත් නුඹ තරම්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  9. එක හීන රෑක දෑත දෑත් යාවෙලා
    හිම රේනු නෑවි නෑවි තුරුළු වෙලා
    ඔබ නේද ඈත ඈත ඈත පාවෙලා
    හිත ආයේ ආයේ ආයේ හොයන කෙනා

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ඔය ඇස් කතා කරනවා
      මගේ දිහා බල බලා
      හිරිමල් හිතේ නැවතිලා
      ඉන්නටම දිවි පුරා ….

      හිත ඉතිරි ඉතිරි ගලන මේ
      හැඟුමදෝ ආදරේ ….

      ❤️❤️❤️❤️❤️❤️❤️

          1. Chuuti manike

            අම්බෝ පොදු එකෙ සින්දු ව ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Chuuti manike

      නෑ අක්කියෝ මෙ ඇගිල්ල ලෙ තුවාලෙ හින්දා ටයිප් කරන්නත් බෑ මන් මෙ ඉමා අක්කිගෙ කතාව ට comment එකක් දාන්න ආවා ..අම්බෝ දැන් මුලු අතම රිදෙනෝ ?????

  10. හමු වුනා පුරුදු සුවඳක් නුරා
    සිහිනෙන් කී රහසේ
    හැගුමන් පෑ දෑසේ

    නැවතුනා ගැහෙන හදවත පුරා
    දෑලේ නෙතු දෑලේ
    රහසින් කී ආලේ ….

    1. Chuuti manike

      ඇස්වහ වැදෙනා සිනහව පිපුණා සදලූතලයෙ..
      මන් ගැන හොයනා කුමරෙක් උන්නා දෝ මදුවැල් කැලයෙ ❤️❤️❤️❤️❤️❤️

  11. අක්කී මං ගිහින් එන්නම් ද..
    හෙට ක්ලාස් එකේ නෝට් එක චූට්ටක් බලාගන්න ඕනි …??

    තරහ වෙන්න එපා හොදද සුද්දි එක්ක …
    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද ….

    1. හ්ම්ම්.හරි සුද්දි.මාත් කියන්න ගියේ ?මාත් කාල එන්නම් කීල ?
      පරිස්සමින් ,සතුටින් ඉන්න
      තෙරුවන් සරණයි??

  12. අහඹු ලෙස හමු වූ ඔබට
    කළා මා සිත බෝ ප්‍රේම
    නමුත් එය පිළිගනු අකමැතිව
    වුණා මා සිත සමඟ උරණ.
    දිනක් සිදුවිය පිළිගන්නට,
    මා සිතේ ඔබ කෙරේ බැඳි පෙම
    එසේ වුව ඔබ වෙනකෙකුට
    පෙම් කරන බව දැනගතිමි මම.
    නමුත්,…………….
    අමතක කරනු කෙලෙසද
    ප්‍රථම ප්‍රේමය ඔබ වූ නිසා
    හිමි නොවූවත් ඔබව මා හට
    පෙම් කරන්නෙම් සිතින් සැමදා…..❤

  13. කවියකුත් නොවන,නිසඳැසකුත් නොවන,රචනාවකුත් නොවන මොකක්ද එකක්????

          1. Chuuti manike

            නෑ කිරි සීනියි වගෙ මන් පැනි එක්ක කන්න ආස න්හ්….?

          2. නෑ ඒයි මගේ හිතයි ෆෝන් එකයි වගේ …??
            හොදට පෑහෙනවා…

          1. අනේ ඉතිම් හා.
            කාද දැන් එපා කිව්වෙ

  14. මගෙ හදවතට ?
    මං මගෙ හදවතට ආදරෙයි කිව්ව.❤
    ඒත් බලන්නකො අනේ මගෙ හදවත කලින් ටික දවසක ඉදන් චොක්ලට් & වැනිලා අයිස්ක්‍රීම් වලටලු ආදරේ ????
    දුක නැද්ද ඉතිම් ?

  15. ඔබෙ හදගැස්ම වී ඔබ ලඟ නවතින්න
    සිනහවක් වෙලා ඔබෙ මුව සරසන්න
    සිතිවිල්ලක් වෙලා ඔබෙ සිත නිවන්නට
    සෙවණැල්ලක් වෙලා ඔබ ලඟ රැඳෙන්නට
    පවනැල්ලක් වෙලා ඔබෙ ගත සනසන්න
    දෙනවද ඉඩක් ඔබෙ හද ලැගුමන් ගන්න❤

        1. ඒක ලස්සනයි අක්කී ..ගොඩක් …???

          ඔය එඑන්නේ හැංගිලා හිටිය රුවීනා මැණිකේ …???

  16. Chuuti manike

    නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි නෝටි අක්කි ලා..

          1. Chuuti manike

            අල මේ නෝටි කියලා තීන එක එකදිගට තිබ්බාම ??

          2. Chuuti manike

            හිකි හිකි හිකි හිකි හිකි හීඉ………………????

  17. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ළඟින් රැදි මොහොතක් පවා
    දැනුනු උනුහුම කෙතරම්
    මිතුරෙකැයි සිත සිතා මම
    ඉඩ දුනේ ඔබ වෙත නිතින්
    දඟකාර වදන් අරගෙන
    මහද නුඹ සුවපත් කලෙන්
    හෙලි කලා මගෙ වේදනා
    නුඹ මගේ සබදෙකු සිතන්

    පැතුවේ නෑ පෙමක් මා
    ඔය හදින් කිසිදාක
    නුඹ ගෙනෙන මේ යෝජනා
    කෙලෙස අදහනුද අද
    නුඹ දුන්නු ඒ රැකවරණ
    මටත් හැඟුනා හොඳට
    වරක් දෙවරක් බිදීගිය
    මේ හදට බෑ යලි හඬන්නට

    නුඹේ රළු පපුතුරේ
    දැනේ උනුහුම නොනිම්
    මෙදා මෙන් එදත් වින්දේ
    ඔවැනි හැගුමක් ඔහු ළඟින්
    මගේ සෙනෙහස යදිනුදෝ
    ඔය දෙතොල් යලි යලිත්
    කෙලෙස හිත හදාගමි මා
    හිමියනේ මේ මතකය දරන්…..

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. තේජා අක්කියෝ ….???

      අනේ මන්දා මොනවා කියන්න ද කියලා … හැබැයි මට නිකමට හිතුණා ගොනා හැරෙන්නේ පොල් පැලේට තමයි කියලා …??

      ඒකට සතුටු වෙන්නද දුක්වෙන්න ද කියලා තේරෙන්නේ නෑ අක්කී .. ඇත්තටම රශිත් කෙල්ලට එච්චර ආදරේ කරලා ද අප්පා ….කෙල්ලව ඔයහැටි පරිස්සම් කලා ද… රශිත් හොද කෙනෙක් කියලා හිතෙනවා … ඒත් බයයි කොච්චර කලාත් තාම…

      මොකද කෙල්ල වින්දේ එසේ මෙසේ දුක් ගොඩක් නෙවෙයි නේ… ඉස්සරලා දෙනෙත් … ඊට පස්සේ දේශිත … දෙනෙත් කෙසේ වෙතත් දේශිත නම් කෙල්ලව රැවැට්ටුවේ ආදරේ නමින් මනේ.. කොච්චර රඟපෑමක් කලාද එයා… ඉතින් කෙල්ලට රශිත්ට ළං වෙන්න බය හිතෙන එක සාධාරණයි නේද …

      නෙතූෂා වගේම දෙනෙතුත් එයාලාගේ පව් ගෙවන්න පටන් අරන් නේද … අච්චර ආදරේ දීපු අයියව දාලා ගියපු නෙතූෂා ත්, කෙල්ලෙක්ගේ ලස්සන හොයාගෙන ගියපු දෙනෙතුත් එයාලා මේ දෙන්නට දුන්නු ගින්දර කීප ගුණයකින් දැන් එකතු වෙලා විඳිනවා ….

      අයියා පව් මොනවා වුනත් … එයා වැරදි කරන්න ඇති … ඒත් එයා දැන් ඕනිවට වඩා විඳවනවා …

      ඉතින් අක්කී අදත් කතාව ගොඩක් ලස්සනයි …ගොඩක් ආදර්ශමත් …

      මං ප්‍රාර්ථනා කරනවා අක්කියෝ අක්කිට ඉස්සරහට ත් මේ වගේ කතා ලියන්න පුළුවන් වෙන්න කියලා …

      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  18. ඔබව මට හිමි නැහැ කියා
    මා මගෙ හිතට තරවටු කළා
    නමුත් හිත පිළිගන්නෙ නෑ
    ඔබ වෙනකෙකුට හිමි යැයි කියා.
    කවද හෝ මතු අත්භවේකදි
    ඔබව මට හිමි යැයි කියා
    මගේ සිත මා රවටගත්තා
    වේදනා බර වැඩි නිසා……..❤

  19. ekane chuti manike…me dawaswala busy ane…ada nam free eke hitiye..app ekata aw naththe ammi phon eka aragena colombo giya nisa ..eth ada dawasama mama mage lap eke chrom eken awith loku ayiyage sudu mahaththaya kiyana kathawa kiyawala dawasama anda anda hitie ane…me mama log in wela inneth lap eken

          1. Chuuti manike

            අනෙ මන්දා අක්කියෝ අක්කි ලා එක්ක කතා කරන්න කලින් මෙකෙ දුක හිතෙන කතා ටිබ්බාම ඇඩුනෝ ගොඩාක් එත් අක්කි ලා අයියලා එක්කා කතා කලනකොට ඔක්කොම අමතක වෙනොම්ම්ම්ම්

          2. ow manike ekanam aththa thama …math app eke log in wenna issrawela katha godak kiyawala andala,hinawela thiyenawa…eth me app eke dangayoth ekka katha karaddi amuthuma sathutak denenne…..nangi kiyannako oya kiyawapu katha tikak matath kiyawanna

  20. තේජා අක්කියො,
    අද නම් මට ගොඩාක් සතුටුයි.රශිත් විමූට කැමතියි කියල කිව්වනෙ.?❤
    මම කිව්ව හරි නේද එහෙනම්,මං කලින් කොටසෙදිත් කිව්ව රශිත් නොකිව්වට එයා විමූට කැමතියි කියල.?❤
    මං නම් හිතන්නෙ රශිත් විමූව හොඳින් බලාගනියි,රශිත් නම් ඇත්තටම විමූට ආදරෙයි.විමූත් හෙට කොටසෙදි රශිත්ට කැමතියි කියල කියයි නේද,?නොකිව්වත් අඩු තරමෙ අඟවයිනෙ.

    විමූගෙ අයිය පව් මොනා වුනත්?.කලින් විමූගෙ අයිය වැරදි කළා වෙන්න පුළුවන්.ඒත් පස්සෙ එයා හොඳින් හිටියනෙ.මොනා වුනත් විමූගෙ අයිය නෙතූශට ආදරේ නිසානෙ නෙතූශට වෙන සම්බන්ධයක් තියෙනව කියල දැනගෙනත් ඔය තරම් ඉවසුවෙ.එක අතකට විමූගෙ අයියට පුදුම ඉවසීමක් තියෙන්නෙ.

    අර නෙතූශ නම් මොන ජාතියෙ කෙල්ලෙක්ද මන්ද,එයා ආදරේ කරපු නිසානෙ විමූගෙ අයිය එක්ක ආවෙ.එච්චර ආදරයක් තිබ්බ නම් මොනාටද වෙන පිරිමි එක්ක සම්බන්ධකම් තියාගන්නෙ.?
    අනිත් කෙනා අර දෙනෙත්.මොන ජාතියෙ පිරිමියෙක්ද මන්ද.කොහොමත් දෙනෙත් ආදරේ කළේ රූපෙට විතරයිනෙ.ඉතිම් කොහොමත් නෙතූශව බැන්ඳත් නෙතූශගෙ රූපෙ ලස්සන නැති වුන දවසට දෙනෙත් නෙතූශවත් අතාරිනව.මොකද බාහිර පෙනුමට නම් කැමැත්තක් තියෙන්නෙ එතන ආදරයක් නෑ.රූපෙ නැතිවෙන දවසකට ඒ කෙනාව අතෑරල වෙන කෙනෙක් ලඟට යනව.ඇත්තටම ආදරේ තියෙන්නෙ රූපෙට නෙවේ,හදවතින් තවත් හදවතකට ආදරේ කරන තැනක.දැන් දෙනෙත් වැටිල ඉන්න තත්ත්වෙ නිසා ඕන නම් නෙතූශ එක්කම ජීවත් වෙයි.
    නෙතූශ,දෙනෙත් දෙන්නම කලින් කරපු පව් දැන් විදවනව.ඒත් දෙනෙත්ට වුන දේට හිනා වෙන්නෙ නම් නෑ.මොන දේ වුනත්,මොන වැරැද්ද කළත් මනුස්සයෙක්ට ඔහොම වෙන්න කියන්නවත්,හිනාවෙන්නවත් හොඳ නෑනෙ.ඒත් එයාල කරපු පව් තමා ඉතිම් ඔය විදිහට දැන් එයාල පස්සෙන් එන්නෙ.

    අද කතාව ගොඩක්ම ගොඩක් ලස්සනයි❤
    කතාවෙ ඊලඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව අක්කි.
    පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

  21. Chuuti manike

    අක්කියෝ මොකො අනෙ ඒ උනේ ඇ….????
    හෑ……….ම්.කොහොමහරි රශිත ලාගෙ අම්මලා කසාද බන්දන්න නේ හදන්නෙ………?
    ම්….පව් අයියා ..ශික් අර නෙතූශා චී…..චී…..හම්මට දෙනෙත් එක්ක පැටලෙයි කියලා හිතුවෙම නෑ…..අම්මාපා ???
    නෑ හිතුවෙ…………………
    හ්ම්…..පන්නපු එක හොඳියි නෙතූශා ව….ඇත්මයි හොද වැඩෙ…..???

    අයියා මොනා කරත් පව් මටත් මාර දුකයි

    1. Chuuti manike

      හප්පෙ ඉවර කරන්න කලින් ගියා නේ….?
      හරි ආයෙ පටන් ගමුකො පව් අයියා……ම්…හම්මට දෙනෙත් ගෙ කකුල කපෝති නේ…….එල එල ඒත් මදි…..අපරාදේ ඌ…ම්….ආ…මොකකඩ්ග කෝමා හැදෙන්න තිබ්බෙ….නේ…ඌගෙ ඇස් අන්ද වෙන්න තිබ්බෙ……නේ..?????????????

      අක්කියෝ රශිත ව සුවර් න්හ් අක්කියෝ …….දෙයියනෙ….දෙශීත ත් ඔහොම කිව්වා නේ අක්කියෝ කිවානෙ..ඇත්තටම තනිකරම ඔය වගෙනෙ කිව්වෙ ඔය වගෙ ම කියාලා අපිත් සුවර් කරානෙ ඌව…..???????

      ම්….ඇත්තටම අක්කියෝ මට සුවර් න්හ්…..අම්බෝ එයාගෙ අක්කි හින්දා මෙහෙම කරන්වා ද දන්නෙ න්හ්…..නේ නෙ…..ද?????
      ම්.හැබැයි ඇත්ත උනොත් ගොඩාක් හොදයි …
      .එයා විමූ ට ඇත්ත ටම කැමති නම් එහෙම කරන්නෙ නැති වෙයි….එහෙම කරිත් විමූට මැරෙන එක සැපයි කිය්ලා හිතෙයි ?????
      ඉස්සරහට මොනා වෙයිද මන්දා ….නෙ…..මොනා කරයිද …..ම්..හැබැයි දෙශීත ට වැඩක් දෙන්න ඕනී….අක්කියෝ හලියා නැත්නම් මන් කරනවා ???????????????????????????

      ම්..ඊලග කොටසට යන්න බලන්න ආසාවෙන් ඉන්නෙ ඕන මන් නම් ….???????????

      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ????????????????ගුඩ් නයිට් අක්කියෝ ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.