Katha Ahura

සිහින සිත්තරාවී | තිස්වන කොටස | නවකතා | කතා අහුර රචක

2.7/5 - (3 votes)

රෑට කෑවෙත් නැති නිසාද කොහෙද උදේ හරිම අමාරුයි..වේලාසන නැගිටලා කිරි එකක් හදාගෙන බිස්කට් පැකට් එකකුත් අරන් කාමරේට ආවා..කිරි එක නිවෙනකම් මේසේ උඩින් තියලා හෙමින් සැරේ මූණ සෝදන් ඇවිල්ලා කිරි එක බීලා බිස්කට් කෑවා..ලෑස්ති වෙන්න තව වෙලා තියෙනවා..සේමිණී ආන්ටිටවත් කියන්න ඕනේ අද ගිහින් දාන්න කියලා..අර පිස්සා මාව එක්කන් යන එකක් නෑ..ගියත් එයා එනකං මං පැය ගාණක් බලන් ඉන්න එපැයි..

“නැළවෙන්නේ නැතුව එනවද..පරක්කු වෙනවා..”

“ඔයා යන්න..මං ආන්ටි එක්ක යන්නම්..”

රශිත් දිහා බලන්නෙවත් නැතුව අහක බලාගෙනම මං කිව්වා..ඇස් කොනින් මං දැක්කා රශිත් මගේ ලගටම එනවා..

“ඒ පාර සේමිණී ආන්ටිවත් රවට්ට ගන්නද හදන්නේ..”

හෙමින් උනත් හරි තියුණු හඩකින් රශිත් එහෙම කියද්දී මං ගැස්සුනා..

“අනේ මේ රශිත්..සේමිණී ආන්ටිව රවට්ට ගන්න මට ඕනේ නෑ..අනික එයා මට ආදරේ කරන්නේ එයාගෙම දුවෙක්ට වගේ..නැතුව ඔයා හිතනවා වගේ දේකට නෙවෙයි..”

“ඒක වෙන්න ඇති අර යකා මෙහේ එන්න ඕනේ කිය කිය දගලන්නේ..මේ අහනවා එන්ජල්..කාව රැවැට්ටුවත් තමුසෙට බෑ මාව අන්දන්න..මගේ අක්කගේ ඇහෙන් එක කදුලක් හරි අරූ නිසා වැටුණොත් මං මරන්නේ ඌව නෙවෙයි තමුසෙව..මොකද මේ හැමදේම කරන්නේ තමුන්..”

“වැරැද්දක් කලා නම් මං බය වෙනවා රශිත්..හැබැයි මං බය නෑ..මොකද මගේ අතේ වැරැද්දක් නෑ..ඒ නිසා තමුන් මොන දේ කලත් මට වැඩක් නෑ..ඕන දෙයක් කරනවා..”

තරහෙන්ම රශිත්ට එහෙම කියලා මං ආයෙත් කාමරේට ආවා..බෑග් එක ඇද උඩට විසි කරලා දොරත් ලොක් කරලා  පුටුවක් උඩින් වාඩි වෙලා කල්පනා කරන්න ගත්තේ මොනවද මේ වෙන්නේ කියලා..දේශිත අයියා මෙහේ එන්න හදනවා කියන කතාව ඇත්තක්ද එතකොට..එහෙම වුණොත් මං මෙහේ ආපු එකෙනුත් වැඩක් නැති වෙනවා..කාට කියලා මං මේවා කියන්නද..රශිත්ගේ මේ වැරදි වැටහීම අනිත් අයටත් ඇති වුණොත් මං මොකද කරන්නේ..දාහක් දේවල් ඔලුවට එද්දී පිස්සු වගේ..ඒ එක්කම වගේ රශිත්ගේ කාර් එකත් යනවා ඇහුණා.

ෆෝන් එකවත් ලග තිබුණ නම් අයියටවත් කතා කරන්න තිබුණා..ඒකත් අර පිස්සා ලගනේ..අම්මව මතක් වෙද්දි නම් ඇස් වල කදුලු පිරුණේ කවුරු මොන දේ කිව්වත් අම්මා තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ නැති නිසා..වෙලාවකට තාත්තටවත් කියන්න බැරි දේවල් අම්මා එක්ක මං කියලා ඇති..කොයිම මොහොතකවත් හිත රිද්දන්නේ නැතුව මගේ ලග හිටිය එකම කෙනා අම්මා..මං හිනාවෙද්දී හිනා වුණා මං අඩද්දී මටත් වඩා අම්මා ඇඩුවා..ඒ ආදරේ නම් මැරුණත් අමතක වෙන්නේ නෑ..අම්මා තාත්තාගේ ආදරේ මැද්දෙම විතරක් හැමදාම ඉන්න තියනවනම්..එහෙනම් ජීවිතේ මෙච්චර විදවීම් නැති වෙයි..

———————————————————————–
“විමූ..නිදිද පුතේ..මේ දොර අරින්නකෝ..”

කල්පනා කර කර ඉදලා මට නින්දත් ගිහින්..රශිත්ගේ අම්මා දොරට ගහද්දී තමයි ඇහැරුණේ..

“සොරි ආන්ටි..නින්ද ගියා..”

“මං හිතුවා පුතා එක්කම යන්න ඇති කියලා..”

“නෑ..ආන්ටි ඇහැරුණේ නෑනේ..රශිත් යන්න ඇති..”

“හ්ම්ම්..යමුකෝ එහෙනම් කෑම කන්න..මං කිරිබත් හැදුවා..”

“ඇයි ආන්ටි මොකක් හරි විශේෂයක්ද..”

මං එහෙම ඇහුවේ හැමදාම උදේට පාන් වගේ මොනවා හරි පොඩි කෑමක් ඇරෙන්න සාමාන්‍යයෙන් මෙහේ උයන්නේ නැති නිසා..

“ම්ම්..ඔව්..විශේෂ දේකුත් තියනවා..”

“ඒ මොකද්ද ඒ..”

“අපි සමිදි දැන් මාස තුනක් බඩට..අද තමයි එයාගේ තාත්තාට මේ ගැන කිව්වේ..”

වෙන්න බෑනේ ඒක..දේශිත අයියලා බැදලා තාම මාසයක්වත් නෑනේ..සමිදිට මාස තුනක් වෙන්නේ කොහොමද..ඒ කියන්නේ මැරි කරන්න කලින්ම..දෙයියනේ..

“මොනවද දරුවෝ කල්පනා කරන්නේ..”

“නෑ..හ්..මුකුත් නෑ..”

“විමූ හිතන දේ මං දන්නවා..අපි වෙඩින් එක ගන්න හදිස්සි කලෙත් ඒකයි පුතේ..මිනිස්සුන්ට මූණ දෙන්නේ කොහොමද නැත්තං..සේමිණියි මායි කතාවෙලා තමයි මේවා ඉක්මන් කලේ..”

ඒ අම්මගේ වචන වල වගේම මූණේ වේදනාවත් මං දැක්කා..දේශිත අයියත් මට මුල ඉදන්ම එහෙනම් බොරු කරලා..සමිදි එක්ක එයාගේ ගොඩක් කල් ඉදන් එෆෙයාර් එකක් තියෙන්න ඇති..නැත්තං මෙහෙම දෙයක් වෙන්න බෑනේ..මං හොස්පිට්ල් ඉද්දිත් සමිදි ප්‍රෙග්නන්ට්..මෙච්චර රැවටීමක්..ඒක තමයි එහෙනං රශිත්ට මාත් එක්ක ලොකු තරහක් තියෙන්නේ..හැමදෙයක්ම රශිත් එක්ක කියන එක එක අතකට හොදයි වගේ..නැත්තං මොන දේ වුණත් වැරැද්ද මගේ වෙයි..කියන්නත් වගේ දේශිත අයියා මෙහේ ආවොත් ප්‍රශ්න තවත් වැඩි වෙයි..හවස රශිත් ආව ගමන් එයා එක්ක කතා කරන්න ඕනේ..මේ වෙලාවේ උදව්වක් ගන්න පුලුවන් එකම කෙනා එයා විතරයි..

රශිත් එනකම් හවස් වෙනකම්ම හොරගල් ඇහිලුවත් හත පහුවෙනකම්ම රශිත් නෑ..මොන ලෝකේ ගිහිල්ලද මන්දා..අට විතර වෙද්දී හැමෝම කාලා බීලා කාමර වලට ගියේ නිදාගන්න..රශිත් තාමත් නැති නිසා මාත් කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන ඇදෙන් හාන්සි වුණා..යාන්තමට නින්ද යාගෙන එද්දී රශිත්ගේ කටහඩ ගේ ඇතුලෙන් ඇහිලා මං ඇදෙන් බිමට පැන්නේ තියන හදිස්සියට..දුවගෙන සාලෙට එද්දී මේ යකා කෝල් එකක්..ඒකත් ඉවර වෙනකම් මං සාලේ වටේ කැරකි කැරකි හිටියා..

“මොකද..තමුසෙට ලෙඩක්ද..”

“ලෙඩක් නෙවෙයි හලෝ..ඔයා එනකම් බලන් හිටියේ..”

“යකෝ..ඒ මොකටද..වලියක්වත් අල්ලන්නද..දැන් බෑ හලෝ…මහන්සි..හෙට උදේ වලියක් දා ගමු..”

“පිස්සුද මනුස්සයෝ..වැදගත් දෙයක් කියන්න තියනවා..”

“කියනවකෝ බලන්න එහෙනම්..”

රශිත් එහෙම කියලා පුටුවක් ඇදලා අරන් වාඩි වුණා..

“මෙතන කියන්න බෑ..එළියට යං..”

“සීතලයි එලියේ..අනික තමුසේ පොඩි සීතලටත් ගල් වෙනවා..මට තමයි වදේ..”

රශිත් දිහා ඔරවලා බලන ගමන් මං එලියට ආවා..සීතල වුණත් රෑට මෙහේ තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්..පාරේ වාහන එකක් දෙකක් ඇරෙන්න වැඩිය නෑ..කොහොමත් සීත කාලෙට මේ වෙද්දී හැමෝම වගේ වේලාසන ගෙවල් වලට යනවා..

“වැඩිවෙලා එළියේ ඉන්න බෑ ඒන්ජල්..කියන දෙයක් ඉක්මනට කියනවා..”

“මට උදව් කරන්න රශිත්..ප්ලීස්..මං ඉන්නේ ලොකු අවුලක..”

ඈත බලාගෙන මං එහෙම කිව්වේ ඇත්තටම මේ වෙලාවේ මට කාගෙම හරි උදව් ඕනේ නිසා..

“මොකක්ද ඔච්චරම තියන අවුල..”

“දේශිත අයියා..”

“වට්..??

රශිත් නැගිට්ටා නෙවෙයි වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටුනාද කොහෙද..

“මං හිතුවා තමුසෙලා දෙන්නාගේ මොකක් හරි හොරයක් තියනව කියලා..කියනවා බලන්න..මං ඇයි තමුසෙට උදව් කරන්නේ කියලා..”

දේශිත අයියා මුණගැහුන හැටි දෙනෙත් මාව දාල ගිය හැටි මෙහෙට එනකම් මට වෙච්ච හැමදේම මං රශිත් එක්ක කිව්වා..පැය ගාණක් අපි දෙන්නා එහෙම එළියේ ඉන්න ඇති..

“බය වෙන්න එපා ඒන්ජල්..මෙහේ ඉන්නකම් තමුසේ ආරක්ෂිතයි..හැබැයි දේශිත මෙහේ එන එක නතර කරන්න ඕනේ..අක්කගේ මාර්ගෙන හරි මං ඒක කරන්න බලන්නම්..”

“තැන්කියු රශිත්..මේ වෙලාවේ මෙහෙම උදව් කරනවට..මං අසරණයි..මෙහේ මගේ කියන්න කවුරුවත් නෑ..ඒකයි ඔයා එක්ක වුණත් මං මේවා කිව්වේ..”

“කවුරු නැතත් අපේ ගෙදර අය ඔයා වෙනුවෙන් ඉදී..ඒක මට විශ්වාසයි..”

රශිත් එහෙම කියලා ගේ ඇතුලට ගියේ මාව එලියේ තනි කරලා..ඉස්සරහ ගැන මට තව හිතන්න වෙයි..පරිස්සම් වෙන්න වෙයි..

221 thoughts on “සිහින සිත්තරාවී | තිස්වන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. Nithu ?❤️

      සුබ පැතුම් මගේ ඉමා නංගා… ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

        1. Avi 1999 (kandy)?

          සුබ පැතුම් මගෙ පැංචි???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. ? Imasha Shehani 2003

    තේජා කෞෂි අක්කියා ?

    මං මේ කතාවට comment කරලම නෑ. මොකද මං කතාව කලින් කියවලා තියෙනවා.ඒ නිසා ඉස්සරහට වෙන්න තියෙන ඒවා එළියට පනියි කියලා බයයි ?එහෙම උනොත් ඒක හරි නෑනේ.

    මං කලින් ඉදන්ම පිස්සුවෙන් වගේ කියවපු කතාවක් මේක ?
    සුපිරියි. නියමයි ?
    හරිම ලස්සනට අක්කි කතාව ලියලා තියෙනවා.

    මං අන්තිම කොටසට දිග comment එකක් දෙන්නම් අක්කියෝ.
    ඔයාට මේ වගේ ලස්සන කතා ලියන්න තව තවත් ශක්තිය , වාසානාව වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. ❤

    පරිස්සමෙන් ,සතුටින් ඉන්න හැමදාමත්.
    තෙරුවන් සරණයි ඔයාට ???
    ජය වේවා

  2. Nithu ?❤️

    ??????????

    රිදෙන බව දැන දැනම
    නුඹට මගෙ හදවතින්
    පෙම් කළේ ඇයි කියා
    මටත් දැන් පුදුමයක්

    නුඹ කරපු බොරු වලට
    සිත ගිලන් වී ගොසින්
    නමුත් මට නුඹ කෙරෙහි
    සිතුනෙ නෑ වෛරයක්

    කලක් ගත උනු පසුව
    මා සිටින තැන බලා
    නුඹ සිතින් දුක් විඳියි
    කලින් මගෙ පෙම කියා

    ඒ දවස එනතුරා
    සිත හයිය කරගෙනා
    මගෙ ගමන මම යනවා
    සියලු බාධක දරා

    ??????????
    ❤️ විමූ ❤️

        1. ඉන්නව නංග.ඔයාට කොහොමද මැණික
          කෙල්ල නම වෙනස් කරලනෙ.මුලින් හොයගන්නත් බැරි වුනා ???

  3. අම්බෝ අද මෙ පැත්තෙ එන්නත් බැරි උනා….
    මොනා කරන්නදා අර ඌරු පැටියා ගෙදරනේ අදා ඒ මදිවට අපෙ පොඩි අයියාත් ආවා උන් දෙන්නාම මගෙ වටෙ කැරකෙනවා කැරකෙනවා ඉවරයක් න්හ් ??????????
    මට මාර කේන්ති යි ..උන් දෙන්නා කඩෙ ගියානේ..එක්කයී ආවෙ පුලුවන් උනොත් රෑට එන්නම්…හරියට කතාව ත් කියෙව්වෙ න්හ්…ඒ මදිවට..අර ගොනා පරම්පරාවට ම් ප්‍රසිද්ධ කරලා..මේකෙ පාස්වර්ඩ් දැම්මා කිය්ලා….මොන වදයක්දා…..අර දෙන්නා ආවදා කොහෙද මන් යන්වා…????????
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    1. අනේ සින්ඩි මැණික.මට ඒත් හිතුන අද සින්ඩි මැණික නැත්තෙ අර ඔයා එක එක නම් ගොඩාක් කියන අයිය අවුලක් දාල ඇති කියල??

      පාඩම් වැඩ හොඳින් කරගන්න සින්ඩියො.
      පරිස්සමින් ඉන්න නංග?????
      තෙරුවන් සරණයි??
      ගොඩාරියක් ආදරෙයි ඔයාට ?????????????????

    2. ඉන්නව නංග.ඔයාට කොහොමද මැණික
      කෙල්ල නම වෙනස් කරලනෙ.මුලින් හොයගන්නත් බැරි වුනා ???

    3. මාත් මේ බැලුවේ මොකද කෙල්ල නැත්තේ කියලා …
      ඒකනේ අප්පා වැඩේ..

      කමක් නෑ මැණිකේ … පුළුවන් වෙලාවට ඇවිත් යන්න හොදද ….
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    1. හෑ… මං හිතුවෙ ඔයාලා මචීලා කියලා ….???

      එහෙම නෙවෙයි ද ඒ කියන්නේ ….???

          1. අද එන්නත් බැරී උනා..හ්ම්…..කාලුත් නෑනේ .හී….

            අනිත් එක මන් අද ආවෙ න්හ්.අනිත් එක මන් අද අආවෙ න්හ් ???????????????????????
            ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ???බුදු සරනයි ???? දෙවි පිහිටයි ??? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

          2. මොකෝ සින්ඩි බෝලෙ වෙලා තීන්නෙ????????

          1. අද එන්න බැරි උනා.අනිත් එක අද එන්න බැරි උනා..අද එන්න බැරි උනානෙ දුකයී.?????
            ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

      1. ගුඩ් නයිට් මගෙ සින්ඩි නංග ???????
        පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත්
        තෙරුවන් සරණයි??
        ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  4. Avi 1999 (kandy)?

    තේජා අක්කි කතාව දැන් දැන් ගොඩාක් ගොඩාක් ලස්සනයි අනෙ… සුපිරියටම තියෙනවා කතාව… ??

    දේශිත විමූට පාඩුවෙ ඉන්ට දෙන්නෙම නැ වගෙ නේද.. එයා වීමුට ලොකු ඇණයක් වෙයි වගෙ ඉස්සරහට.. රශිත් නම් වදයක් කියලා හිතුවට හොද කොල්ලෙක් වගෙ … එයා කොහොම හරි වීමුට උදව් කරයි …
    දේශිත ගැනනම් තියෙන්නෙ දෙනෙත් ගැන තිබ්බා වගෙම තරහක් දැන්නම් .. එයා වීමුව ගොඩක් රවට්ටලා නෙද අක්කි.. මහා ජරා මිනිස්සු??

    කතාව නම් නියමයි අක්කි… පට්ට ලස්සනයි.. අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්‍ය්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ? අක්කිගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා මම්?? පරිස්සමින් ඉන්න අක්කි… තෙරුවන් සරණයි ඔයාට???❤️❤️❤️❤️

  5. Avi 1999 (kandy)?

    Good morning ලොකු අයියෙ❤️❤️

    Good morning දග පැංචො??

    අසනීප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම්??

    බලාපොරොත්තු ඉෂ්ට වෙන ලස්සන දවසක් වේවා හැමොටම ❤️❤️❤️

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම?

    බුදු සරණයි ඔයාලා ඔක්කොටම?

    ආදරෙයි ගොඩාක්???

    1. ගුඩ් මෝනින් මගේ සුද්දි අක්කියෝ …?
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …
      ආදරෙයි නංගිත් ඔයාට ගොඩක් …??

  6. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක්?

    සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත දවසක්❤❤❤❤❤❤

    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න ????
    තෙරුවන් සරණයි??

    1. සුභ උදෑසනක් මගේ චූටි අක්කියෝ …?
      දදළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

  7. ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ?? හැමොම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී .????
    හැමොම ටම ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ???? දෙවි පිහිටයි ???

    1. ගුඩ් මෝනින් මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

  8. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ …

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් …..

      1. ඉන්නවා නී…අර ලොකු බූරුවා කොහෙද ගියා පොඩි බූරුවා නිදි..එකයි..අවේ අම්බෝ ඊයෙ දවසම එපා උනා

          1. මේ සින්ඩි මැණික,
            මේකයි ප්‍රශ්නෙ.ඇත්තටම ලොකූ ප්‍රශ්නයක්
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            .
            හැකරැල්ලො කොහොමැයි එකසැරේම බූරුවො වුනේ
            ??????????

          2. අක්කියෝ මෙහෙමයි ඒ පත්තෑයො දෙන්න ඕප දුප කින්ග්ස්ල්ලල එයාලා මේ ලෝකෙ ඉන්න හැම සත්වයෙක්ග්‍ර්ම පැවතෙන්නෙ එක නමක් නැනෙ ඒ හින්දා නම් වෙනස් කරන්නෙ ඒ හරක් පැටැව් දෙන්නාගෙ..

          3. අප්පේ ?????????
            ඒකනෙ නේද දැන් බූරුවො එකසැරේම පත්තෑයොයි,හරක් පැටව්නුයි වෙලා තීන්නෙ ??

          4. ඕ අක්කියෝ අපි පැවත ඉන්නෙ වදුරම්ගෙන් එයලා පැවත එන්නෙ මේ ලෝකෙ හැම සත්වයෙක්ගෙනම

          5. අනේ මන්ද සින්ඩි ඔයා නම්?
            ඔයා ශෝයි අනේ ??????

          6. ඇයි අක්කියෝ ඇත්තනෙ….ඒ ගැඩවිල්ලෙ දෙන්නා එක බෑ….ඊයේ උදේ 5 ට මාවත් ඇහැරවලා.උන් නිදි.?

          7. ඒසැරේ ගැඩවිල්ලු.???
            හ්ම්ම්.ඒ මොකෝ හනේ ඒ.

          8. අක්කියෝ ඒයා ලා ට එක නම්ක් කිව්වොත් කොච්චර පව්ද..නෙ ??

  9. මැණිකේලා … මං ගිහින් එන්නම් …
    අද මට පන්ති තියනවා අප්පා …අර පිස්සු ඩබලත් නෑ.. ඒ අතරේ ක්ලාස් ටික කරගන්න ඕනි .. නැත්නම් අදත් ඉවරයි ..??

    එහෙන් දෙමළ ටිකක් බලාගන්නත් ඕනි …???

    පුළුවන් වෙලාවක එන්නම් හොදද …
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හිනා වෙලා ….
    දළදා සමිදුන්ගේ පිහිටයි හැමෝටම ..
    ආදරෙයි ඔයාලා ඔක්කොටම …??

    1. හරි මැණික.ඔයත් පරිස්සමින් ඉන්න නිශූ නංග.??????
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤

    2. හලි අක්කියෝ බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? උම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම?️?️?️?️

          1. අද ලොකු අම්මලායි පුන්චිලායි ආවනේ අපෙ චූටි න්ගිලා නෙ ඉන්නෙ අර පාරෙ හෝන් ගහනවා වගෙ එකෙක් අඩලා ඉවරවෙනකොට තව එක්කෙ අඩනවා මන් මෙ කන් දෙකෙ ඇබ ගහගෙන ඉන්නෙ..???

          2. අනිත් එක අක්කියෝ පාඩම් කරනකොට මට සද්දෙ තියන්නෙ බෑ එටකොට මෙලෝ දෙයක් ඔලුව ට යන්නෙ න්හ්අ

          3. ඒමද
            ?????සින්ඩිට ඒනම් අද පාළු නෑනෙ

          4. හ්ම්ම්.ඒක නම් ඇත්ත තමා සින්ඩියො.මටත් නම් ඉස්සර පාඩම් කරද්දි සද්දෙන් ටීවිඑක දාලා ඒම තිබ්බොත් ඉතිම් යකායනව අප්ප

          5. මට පාලු වැඩිවෙලා තියෙන්නෙ පාරෙ හෝන් සද්දෙ ඊ ට වඩා හොදයි

          6. ඔව්ව් අක්කියෝ මට ඒ වෙලාවට පුදුම කෙන්තියක් එන්නෙ ….

          7. අනේ මන්ද නංගි බබෝ.
            දැන් නම් සින්ඩි මැණිකට සතුට වැඩිකමට මූණෙ හිනාව පිරිල ?

          8. ඒ උනාට අක්කියෝ ඊයෙ ද්වසම දුකින් හිටියෙ.. මේපැත්ත්ට එන්න බැරි උනානෙ ..

          9. හ්ම්ම්.සින්ඩි ආවෙ නැති වුනාම ඉතිම් අපිටත් පාළුයි

          10. මටත් දුක හිතුනී මන් නැතුව කමෙන්ට් ඩම්මාම

          11. ඕ.මට එන්න බැරි උනාට මන් මේ පැත්තට ඔලුව දාලා අවා ..?

          12. ඕ..ඕ.මටත් එ වෙලාවට එන්න හිටුනනම් කිය්ලා හිතුනා

  10. අක්කියො,කතාව ගොඩක් ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    විමූ පව් අනේ.?හැබැයි විමූ රශිත්ට හැමදේම කිව්ව එක නම් හොඳයි.
    රශිත් විමූට උදව් කරයි කියල නම් හිතෙනව අන්තිමට කතා කරපු විදිහට.
    රශිත්වත් විමූට රැවටීමක් නොකර උදව් කළොත් හොඳයි.
    අද ඉදන් කතාව තවත් ලස්සන වෙයි කියල හිතෙනව??????
    පරිස්සමින් ඉන්න අක්කියො????
    තෙරුවන් සරණයි??

      1. ම්ට කතාවලට comment එකක් දාන්න බැරි උනානී හෙට තමා දාන්න වෙන්නෙ..???

  11. අර දෝණිලව බලල එන්නෙ නැද්ද මැණික.?
    සින්ඩි නැන්ද එනකල් බලගෙන ඇති ??

          1. හනේ.?
            මට නම් චූටි බබාලව දැක්කම වඩාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනා

            හැබැයි අතේ ඉන්න චූටි පැටවුව විතරයි????
            අනිත් අය වද දෙනෝනෙව්??

          2. ඕ අක්කියෝ අපෙ නන්ගි තාම වඩා ගන්න ගියනවා වඩා ගර්හ්තාම මගෙ දනහිස් දෙක ලගට නෙමෙ ඊටත් වඩා උසයි

    1. අ..එයාලාද ඊ යෙ දවසම එයාලා එක්ක හිටියෙ චූටි අනි කාටවත් අවුරුදු 4 ට වැඩි න්හ්

        1. ඕ අක්කියෝ කලින් එහම කතා කලෙ ලැජ්ජාවෙ බෑ පස්සෙ තමා ඔය අක්කා කියන්නෙ

          1. හනේ.?.කෝමෙයි මගෙ සින්ඩි නැන්දියො ?

          2. හොඳින් අක්කියෝ අපෙ ටව නන්ගි යෙක් ඉන්නවා එයාට 8 එයා අහනදා මොනා කරන්නෙ කිය්ලා මන් කිව්වා ආච්චි කෙනෙක් එක්ක කතා කරනවා කියලා

          3. මන් දැන් මෙ කතා කර කර ඉනෙ අච්චු

          4. ?????????????
            ඔයා දැන් චැට් කරන්නෙ නම් චූටිම චූටි නංගි බබෙක් එක්ක ???

          5. අනී ඕ න්වෙ අක්කි ඉතින් ලොක්කු ආච්චි නෙ

          6. හනේ මං චූටි බබෙක් අලේ.?
            මාව දැක්කොත් ඔයා මට නංග කියල කතා කරයි සින්ඩියො ??

          7. ඔව් අලේ.මං A/L කරද්දිත් ඉස්කෝලෙ ඇරිල එද්දි 10වසරෙ පෝලිමෙත් එනව ?
            දන්නෙ නැති අය අහන්නෙ මං O/L ලියනවද කියල ???

          8. ඒකට මන් මගෙන් අහනවා o/lකරනවාද කිය්ලා

          9. ඒමද ?ඒකනෙ මන් කිව්වෙ.මං නංගි බබෙක් කියල

          10. ආන්නකො අක්කියෝ මට ඉන්නෙ එක අක්කි යෙක් විතරයි ….එයා දැන් ඒලෙවල් ..මන් වගෙමයි නිකන් හරියට ට්වින්ස්ල වගෙ වෙනසකට තියෙන්නෙ එයා මට වඩා පොඩ්ඩක් කොටයි

        2. මට නැන්දෙ කියන පොඩි අයට මං අක්කෙ කියන්න පුරුදු කරනව.
          අපේ අයියල ආයෙ නැන්දෙ කියන්න පුරුදු කරනව.?ඉතින් කෝමෙයි වැඩක් කරන්නෙ

          1. ඕ යෑස් නැත්නම් ඉතිම් පොඩි අය එහෙම කියන්නෙ නෑනෙ..පොඩි අය කොහොමත් ඇත්ත කියන්වා

          2. හනේ කෙල්ලෙ.ඒ පොඩි ලමයි මට නැන්දෙ කියන්නෙ මං වයස නිසා නෙවේ කෙල්ලෙ.නෑකමට මං නැන්ද වෙන්නෙ.?
            මට තාම 21 ලැබුවෙත් නෑ.තාම චූටි බබෙක් ?

          3. අම්මුයී අක්කිට අපෙ අර ලොකු ඌරාගෙ වයස….

          4. මට මේ අවුරුද්දට 21 සින්ඩි බෝලෙ.
            මේ ඔයාට වයස කීයද මැණික

          5. මට ඉතිම් යාන්තම් මෙ අවුරුද්ද ට 14 අනී ?

  12. ඉස්සර මන් ගිය ස්කෝලෙටමයි අපේ අයිය කෙනෙක්ගෙ දුවෙක් ගියෙත්.ඒ පොඩ්ඩි අපේ පන්තිය ලගින් යද්දි මං පන බයේ ඉන්නෙ.?
    නැන්දෙ කියල කතා කලොත්?වස ලැජ්ජාවයි ???

    1. අම්බෝ ඔව් අපෙ අයියලා ට කියන්නඑ මාමලා කිය්ලා.හැබැයි ඒ ක ඇත්ත ??

    1. අක්කියෝ අහන්මකෝ අපි ඊයෙ නයයි පොලගායි නටනවා බැලුවා අක්කි ට කියන්න අර දෙන්නා වගේ මයි ?????

          1. ඇයි අක්කියෝ බය හිතෙන්නෙ නැද්ද ..හම්බෝ…මන් ඇහැක්වත් ඇරලා බැලුවෙ න්හ්….මන් මෙ ටව ටික දවසක් යනකම් තනියෙන් කොහෙටවත් යන්නෙ න්හ්

          2. හී හී..?මාත් ඒම තමයි අලේ
            තාමත් මං කැරපොත්තෙක්,ගෙම්බෙක් දැක්කත් බයයි.?

          3. හනේ ඇත්තට අපේ සින්ඩි කෙල්ල කරන වැඩ.

          4. ඔව්ව් එක්පාරක් ගමෙ දි පාන තියන්න හදනකොට මන් පැන් එකක්ක් ගන්න වීදුරු ව ග්ත්තා ඒකෙ කලුපාට මොක්ක්ද තිබ්බා මන් හිතුවෙ කොලයක් කිය්ලා අතට්ට ගන්නකොට දැක්කෙ එ ග්‍ර්ම්බෙක් කියලා ඊට පස්සෙ මන් හූ….තියාගෙන පැන් එකත් අරන් කුස්සිය ට ගියා අම්බෝ පස්සෙ ආච්චි අම්ම ට්මා අයින් කරෙ හැමොම ආවා ලැජ්ජාවෙ බෑ

          5. මාත් ඒම තමා අලේ.මේ ලගදිත් තලගොයෙක්ව දැකලත් මං හූ තිබ්බ.තව පොඩ්ඩෙන් වටපිටේ ගෙවල්වල අයත් එනෝ ???

          6. හනෙ හනෙ ..??? ඇයි එක්පාරක් ගමෙ අපෙ පුන්චිඅම්මා මට හාවෙක් පෙන්නනෙන කිය්ලා මට සර්පයෙක් පෙනෙඋවානෙ අම්බෝ ආච්චි අම්මහෙ මල් පැල ටික ඉවරයි මන් ඔක්කොම පාගගෙන දිව්වෙ

      1. ????????????????????????????
        හනේ කෙල්ලෙ ඔයානම් සින්ඩියෝ?
        මට ලෙඩත් අමතක වෙනෝ ඔයාගෙ කතාවලට ?

        1. අම්බෝ අක්කියෝ මට ලොකෙ නැති ලෙඩත් හැදුනා..නයාගෙ ප අකුඅරත් ටිබ්බනෙ

          1. අක්කියෝ මන් අපෙ අයියාව තල්ලු කලා ..තව පොඩ්ඩෙන් එයා නයාව සිප ගන්නවා

          2. අක්කියෝ වැඩෙ කියනෙ තාම නම දන්නෙ න්හ්

  13. අපි අර රිලාවා නටන එකත් බැලුවනෙ අපෙ නන්ගි යෙක් ඉන්නවා වයස මාස 8 එයාය් රිලවායි නිකන් එක වගෙනෙ ඇත්තටම අපි පැවත් එන්න උන්ගෙනෙ .

        1. අක්කියෝ එක වෙන්න ඇති සමහර අයගෙ දත් ඉස්සරහට එන්නෙ නෙ ??

          1. මොකක් කිව්ව.?????
            හනේ මන්ද මගෙ සින්ඩි බෝලෙ ??
            අද මොන පැත්තෙන්ද ඇදෙන් නැගිට්ටෙ ??

        1. ඉන්නෝ…ඒත් ගොඩ වෙලාවක් ඉන්න බැරී වෙයි මට 1ට ක්ලාස් යන්න තීනවා ???

    1. ඔයාලා මේකේ ඉදලත් අලුත් කතාව දැකලා නෑනේ ..මන් ආවා විතරයි දැන් ..මන් first උනානේ…හූහූ…කතාව මන් එනකන්ම බලාගෙන ඉදලා ????

          1. අනේ 4n එක slow.මට ඔයාල msg දැම්මත් වෙලාගිහින් පෙන්නන්නෙ.

          1. ම්න් හොදින් ඉන්නවා අක්කියෝ …ඔයාට කොහොමද මගේ අක්කි මැණික ❤️❤️❤️

          2. හොඳින්ම නම් නෙවේ.ඒත් ඉන්නව ඉතිම්.

          3. ඇයි අක්කියෝ …ඔයා අසනීපෙන්ද….අනේ මම් දන්නේ නෑනේ …මට ගොඩ.දවසක් එන්නත් බැරී උනානේ …ඔයාට අසනීපයි නම් ඉක්මනටම හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ …???????

  14. මට කියවන්න කොටස් ගොඩාරියක් තීනවා ..මන් ආපු එකේ පුළුවන් තරම් කියවන්න බලන්න ඕනේ ….තා ටිකකින් යන්නත් එපැයි ????

  15. තේජා අක්කියෝ …

    කමෙන්ට් එක අදත් පරක්කුයි ..අලුත් කොටස කියවන්න තියන හදිස්සිය නිසා ඉක්මනට ආවා කමෙන්ට් එකක් දාලා යන්න ….

    මේ මෝඩ රශිත් ….???
    හොයල බලන්නේ නැතුව කෙල්ලට රිද්දන්නේ එහෙම … නපුරා … හරියට කෙල්ල අරූගේ කරේ එල්ලෙනවා වගේනේ එයා කෑගහන්නේ ..දේශිත මොකක් හරි යටි අරමුණකින් ද මේ දේවල් කරන්නේ …. මට නම් හිතාගන්න බෑ අප්පා … නැත්නම් මොන එක්කටද ආයේ කෙල්ල ඉන්න රටට එන්නේ … ඇයි යකූ…

    අනික ඒ මනුස්සයා මාර කෙනෙක් නේ… සමිදිට බබෙක් දීලා මෙයාට ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එන්නේ … මෙතන මොකක් නමුත් අපි නොදන්නා දෙයක් වෙනවා…

    රශිත් ගේ හිතේ නම් කෙල්ල ගැන අදහසක් තියනවා වගේ … අනේ මන්දා ..දැන් නම් කෙල්ල දිහා කොල්ලෙක් බැලුවත් බය හිතෙනවා .. එයා විදලා තියන දුක් ගොඩ ගැන හිතන කොට…
    මේ වෙලාවට විමූට වඩා බය හිතෙනවා මට…??

    මොනවා වුනත් කෙල්ල රශිත් අතින් හැමදේම කිව්ව එක හොදයි … මොකද දෙන්නා එක ගෙදර ඉන්න නිසා ඒ දේවල් හංගන්න හංගන්න වෙන්නේ තව තවත් එයා කෙල්ලව රිද්දන එක …
    හැබැයි මං නම් ආදරයක් ගැන අනුමාන කරන්නේ වත් නෑ ආයේ හරියට දැනගන්න කල්..

    ඉතින් අක්කී …මේ කොටසත් හරිම ලස්සනයි … කතාව ගොඩක් දැනෙනවා … ඇබ්බැහි වෙලා ඉන්නේ හොදටම …

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.