Katha Ahura

සිහින සිත්තරාවී /තිස් අටවන කොටස/ නවකතා/ කතා අහුර රචක

5/5 - (4 votes)

ආන්ටිලාගේ ඇනුම් පද මැද්දේ තවත් දවස් ගත වුණේ ඉක්මනට..කෝස් එකේ තිබුණ එක්සෑම් එකටත් ලියලා මං ඒ ටිකේම ගෙදරට වෙලා හිටියේ රිසාල්‍ට් එනකම්..

“විමංශා..මට ටිකක් කතා කරන්න ඕනේ..”

“කියන්න ආන්ටි..”

මාත් හිනාවෙලාම පුටුවකින් වාඩි වුණේ ආන්ටි මේ කතා කරන්නේ ගොඩක් කාලෙකට පස්සේ නිසා..

“දැන් කෝස් එක ඉවරයිනේ..රිසාල්‍ට් ආවා කියලා විමංශාට මෙහේ ඉදන් කරන්න දෙයක් නෑනේ..ඒ නිසා ලංකාවට යන්න..”

“ඒ..ත් ආන්ටි..”

“ඒත් මේත් කතා අපිට වැඩක් නෑ..අනික මමත් සමිදි ලග ඉන්න ඕනේ..ඒ ළමයටත් තනියම වැඩ කර ගන්න බෑනේ..ඔයාව මෙහේ තනියම දාලා මට එහේ යන්න බෑ..ඒ නිසා යන්න ලෑස්ති වෙන්න මං ඉක්මනින් ටිකට් දාන්නම්..”

සමිදිලා ඒ වෙනකොට ලංකාවට ගිහින් හිටියේ..සමිදිගේ හැමදේටම සේමිණී ආන්ටි ලග ඉන්නවා..ආන්ටිට ඕනේ මාව යවා ගන්නද කොහෙද..ඉස්සර වගේ සේමිණී ආන්ටිත් මට කෝල් එකක්වත් ගන්නේ නෑ..මං ගත්තත් ආන්සර් කරන්නේ නෑ..මං මොකටද මෙහෙම මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්නේ..

“රශිත්..”

“ම්ම්ම්ම්”

“රශි…..ත්”

“මොකද නම පාඩම් කරනවද..ආහ්හ්..”

කර වටේට අතක් දාගන්න ගමන් රශිත් එහෙම ඇහුවා..අපි එළියට ආවේ ගෙදර කතා කරන්නවත් නිදහසක් නැති නිසා..

“මට ලංකාවට යන්න ඕනේ..”

“ඇයි මැණික මේ..”

“මට ගෙදර යන්න ඕනේ..අම්මලව බලන්න ඕනේ..”

“මාව එපාද ඒන්ජල්..”

“අනේ රශිත්..මං එහෙම හිතන්නෙවත් නෑ..ඔයා තමයි දැන් මගේ හැමදේම..ඒත් මට හැමදාම මෙහේ ඉන්න බෑ..ප්ලීස්..”

“යමු..හැබැයි අපි දෙන්නම..”

රශිත් දෙයක් කිව්වොත් කිව්වම තමයි..ඒකටත් ආන්ටිගෙන් බැනුම් අහන්න වෙන්නේ මට වගේ..කොච්චර කිව්වත් රශිත්ට බෑ මං ලග නැතුව එක මොහොතක් ඉන්න..හැමදාම රෑට හොරෙන් මගේ කාමරේට එන්නේ ඒ නිසාමයි..සීමා මායිම් කිසිම දෙයක් අපි අතරේ නෑ..නීති පොතක අත්සන් නොකළත් හැම රෑකදිම මං රශිත්ගේ වෙනවා..එතනින් එහාට ලෝකයක් අපි දැක්කේ නෑ..දකින්න වුවමනාවක් තිබුණෙත් නෑ..

රශිත් එයාගේ තාත්තගෙම කම්පැනි එකට ජොයින් වෙලා වැඩ කරන නිසා දවල් වෙලාවට එයා ගෙදර නෑ..ආන්ටි කොච්චර ඇනුම් පද කිව්වත් මං හැමදේකදිම ආන්ටිට උදව් කලා..හැබැයි ඒ වෙලාවල් වලදි නම් කිසිම කතාවක් නැතුව ආන්ටිත් වැඩ කරනවා..වෙනදා වගේ අද ඇහැරෙන්න හිතෙන්නෙම නෑ..මුලු ඇද පුරාම රශිත්ගේ සුවද..තවත් ටික වෙලාවක් ඇද බදාගෙන නිදාගත්තේ ඔලුවත් රිදෙන නිසා..

“විමංශා..මං තේ හැදුවා නැගිටලා බොන්න..”

කොච්චර තරහ වුණත් උදේ තේ එක නම් වරදින්නේ නෑ ආන්ටිගෙන්..තේ බීලා බිස්කට් එකකුත් කෑවත් ඇගට කිසිම ෆිට් එකක් නෑ..කුස්සියේ ඉදන් කාමරේට එන ටිකට ඇගම පණ නැති වෙලා ගියා වගේ..බඩ පෙරළගෙන වගේ එද්දී මං දිව්වේ වොශ් රූම් එකට..ඊයේ රෑ කෑවේ නැති නිසාද මන්දා..ගෑස්ට්‍රයිටීස් වගේ..උදේට මොනවා හරි හොදට කන්න ඕනේ කියලා හිතන් ෆෝන් එකත් අතට අරන් ආයෙම ඇදට වැටුණා..රශිත්ගෙන් කෝල් ගොඩක්..මං එහෙම්ම රශිත්ගේ නම්බර් එක ඩයල් කලා..

“දැන්ද කෙල්ල නැගිට්ටේ ආහ්හ්..”

“නෑ රශිත්..නැගිටලා තේ බිව්වා..ආයේ ඇදේ..මට ඇගට අමාරුයි..වමනෙත් ගියා..”

“විනාඩි පහෙන් මං එනවා..ලෑස්ති වෙන්න ඩොක්ටර් ලගට යන්න..”

ලොකු අමාරුවක් නෑ කියන්න හැදුවත් ඒ වෙද්දී රශිත් ෆෝන් එක කට් කරලත් ඉවරයි..ඩෙනිම් එකක් අදින්නත් හදලා ආයෙම හිරට ඇදන් යන්න අමාරු නිසා ගවුමක් ඇද ගත්තා..ඉස්සර ඉදන්ම මං ආස මෙහෙම අදින්නනේ..රශිත් කවදාවත් මට අරම අදින්න මෙහෙම අදින්න කියන්නේ නෑ..මං මොන ඇදුම ඇන්දත් එයාට මාව ලස්සනයි..

ආන්ටිගේ රැවුම් ගෙරවුම් මැද්දේ අපි දෙන්නා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ආවේ රශිත්ගේ වුවමනාවට..හැම ටෙස්ට් එකක්ම කරලා අපි ටිකක් වාඩිවෙලා හිටියා රිපෝට් එනකම්..ඩොක්ටර් ටිකක් වෙලා අපි දිහා බලන් ඉදලා හිනා වී ගෙනම නැගිට්ටා..ඩොක්ටර් කියපු දේට සතුටු වෙන්නද අඩන්නද කියලා මට හිතාගන්න බෑ..අසම්මතේට එක් වුණු අපේ ආදරේ සංකේතයක් මගේ කුසට ඇවිල්ලා..රශිත් ඉන්නේ ලෝකයක් දිනුවා වගේ..ඒත් මෙතනින් එහාට එළියෙදී එන ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහොමද..කිසිම හැගීමක් නැතුව මං රශිත්ගේ අතකිනුත් අල්ලගෙන හොස්පිට්ල් එකෙන් එළියට ආවා..දාහක් දේවල් රශිත් කියෙව්වවත් මට ඒ මුකුත්ම ඇහුණේ නෑ..

“රශිත්..මට බයයි..”

“මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි ඒන්ජල්..”

“හැමදේම සම්පූර්ණ නෑ රශිත්..අපි ලෝකෙට මූණ දෙන්නේ කොහොමද..”

“වටේපිටේ අයගෙන් අපිට වැඩක් නෑ මැණික..අපි තුන්දෙනාට අපි තුන්දෙනා හිටියම ඇති..”

“රශිත් ප්ලීස්..මාව තේරුම් ගන්න..”

කාර් එක ලගට ආපු රශිත් එහෙම්ම මගේ අත් දෙක අල්ල ගත්තා..

“මෙතනින් එහාට වෙන්න තියන එකම දේ අපි මැරි කරන එක විතරයි..අම්මලාට දැන් ඒක කරන්නම වෙනවා..ඒ නිසා මගේ කෙල්ල දැන් බය නැතුව පරිස්සමට ඉන්න ඕනේ හරිද..”

රශිත් මොන දේ කිව්වත් මට හිත හදාගන්න අමාරුයි..අම්මලට මොනවද කියන්නේ මං..එයාලා කවදාවත් මගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති..අයියත් එක්ක ටිකක් කතා කරලා මං ඇදෙන් හාන්සි වුණේ මහන්සි නිසා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“මාව මැරුවනම් හොදයි ඔක්කොම එකතු වෙලා..මං මුල ඉදන්ම කිව්ව නේද මේවා කෙරෙන්නේ නෑ කියලා..උඹලා ඔක්කොම එකතු වෙලා අපේ නම්බුව නැති කරලා දැම්මා..”

හොද නින්දක හිටිය මං උඩ ගිහින් ඇහැරුණේ ආන්ටිගේ සද්දෙට..රශිත් අනිවාර්යයෙන්ම මේ ගැන ආන්ටිට කියන්න ඇති..ඒකයි මේ..එළියට යන්න හිතුනත් මට එච්චර හයියක් නෑ..ආන්ටි අඩනවා..කෑගහනවා..ඒත් අම්මා කෙනෙක්නේ දෙයියනේ..එයාටත් මේවා දරාගන්න බැරුව ඇති..අපි ආදරේ වින්දේ එයාලගේ හිත් වලට දුකක් දීලද කොහෙද..

“මට තේරෙන්නේ නෑ මැණික..අම්මව කොහොම කැමති කර ගන්නද කියලා..”

රශිත් වෙලාවකට පොඩි එකෙක් වගේ..චන්ඩියා වගේ හිටියට අම්මා ඉස්සරහ එයාගේ චන්ඩිකම් නෑ..ආන්ටිව අපේ සම්බන්දෙට කැමති කරව ගන්න රශිත් කොච්චර නම් දේවල් කලාද..ඒත් ඒ කිසිම දේකින් වැඩක් නෑ..

“මං අපේ ගෙදරට කියන්නද රශිත්..ඔයාලගේ අම්මලා කතා කරලා කියන්න කලින්..”

“කවුරු අකමැති වුණත් අපි හෙට මැරි කරනවා ඒන්ජල්..ඊට පස්සේ කියමු..මට තමුසේ නැතුව ඉන්න බෑ..අනික දැන් අපිට වගකීමක් තියනවා..”

උදෙන්ම  අපි යන්න ලෑස්ති වුණේ ඉතුරු වෙලා තිබුණ එකම දේ වෙනුවෙන්..කවුරු කොහොම කිව්වත් අපිට දෙපැත්තකට වෙලා ඉන්න බෑ දැන්..දරුවා වෙනුවෙන් අපි එකට ඉන්න ඕනේ..අපේ ආදරේ වෙනුවෙන් අපි දෙන්නටම ලැබුන පළවෙනි තෑග්ග අපි රැකගන්න ඕනේ..

“ලෑස්ති නම් යමු..ඔච්චරයිනේ කරන්න ඉතුරු දෙන්නටම..”

“අම්..මා කොහේ යන්නද..”

“යන්නේ දෙන්නා හොරෙන් කරන්න හැදුව දේ තාත්තගෙයි මගෙයි ඉස්සරහම කරන්න..”

“ඒත්..අම්මා..”

“පුතා මේ..දැන් වෙන කරන්න දෙයක් නෑනේ..ඔයාගේ තේරීම මේක නම් මං ආයේ මුකුත් කියන්නේ නෑ..හොදම දේ දෙන්නා එකතු වෙන එක..මං කොච්චර බල කළත් ඔයා ඔයාට ඕනේ දේ හොරෙන් හරි කරනවා පුතා..”

හිතේ එක බරක් නිදහස් වුණා වගේ මට දැණුනේ..නොදන්න රටක මගේ නෑ කෙනෙක්වත් නැති තැනක ආන්ටි අන්කලුයි ඉස්සරහ මං රශිත්ගේ ජීවිතේ අයිතිකාරි වුණා..ලස්සනට මනාලියක් වෙන්න හීන දැකපු මට මේ වෙච්ච දේ දුකක් වුණත් අවසානේ මොහොතේ හරි මගේම ආදරේ මට ලැබුන එකට මං සතුටු වුණා..

131 thoughts on “සිහින සිත්තරාවී /තිස් අටවන කොටස/ නවකතා/ කතා අහුර රචක”

    1. Chuuti manike

      සුබ පැතුම් නිතූ අක්කියෝ ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    2. සුභ පැතුම් මගේ සූටික්කී …???

      ???????????????????????????????????????????????????????????????????????????????????????????????

    3. Avi 1999 (kandy)?

      සුභ පැතුම් මගෙ නිතූ මැණික????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. . කතා දෙකක් කියෙව්වා ඒ දෙකේම වෙඩින් දෙකක් උනා…
    එත් අද අපි හැමෝම දන්න කෙනෙකුත් බදිනවා…
    මගේ ලොකු අයියේ බරටම වැඩ ඇති….. කොහොමත් ඉතින් පාන්දර 2ට විතර නැගිටින්න එෆයි. ලොකු ඕන්න ඉතින් ඔයාට මගෙන් උණුම උණු උණුසුම් සුබපැතුම්.
    සතුටින් හැමදාම ජිවිතේ ගෙවන්න ඕනි. ඔයාගේ ගැනු ලමයව කවදාවත් කොයිම වෙලාවකවත් තනි කරන්න එපා…
    අද ඉතින් වැඩ ගොඩක් තියන දවසක් නේ…
    ඒ වගේම ගොඩක් සතුටු ඇතිනේ සුබපැතුම් අය්යා.❤️
    Uuuummmmaaaa….
    ඇත්තටම මේ කමෙන්ට් එක දාද්දි මටත් මාරම happy එකක් තියෙන්නේ.
    මන් හිතන්නේ අද තමයි ඔයාගේ වෙඩින් එක තියනවා කිව්ව දවස❤️
    අක්කව පරිස්සමින් බලාගන්න හොදේ ❤️??

  2. සුබම සුබ උදෑසනක් ?අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම❤❤❤❤

    සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක්❤
    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න?
    ගොඩාක් ආදරෙයි හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. Nithu ?❤️

      සුබ උදෑසනක් මගේ රූ අක්කියෝ… ????

      අක්කිගෙත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත දවසක් වේවා… ??? බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න අක්කි බෝලේ… ❤️❤️❤️❤️

    2. සුභ උදැසන්ක් වේවා මගේ අක්කියෝ ……
      ඔයාගෙත් සිතුම් පැතුම් ඉටුවන සුබම සුභ උදැසන්ක් වේවා ❤️❤️❤️❤️????

  3. දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  4. අද අපේ ලොකු අයිය මනමලයෙක් වෙන දවස නේද ……හරිම සතුටුයි ……

    ලොකු අයියේ ඔයා අද ඔයාගේ ජීවිතේ අලුතෙන් පිටුවක් පෙරලනවා….
    ඒ පිටුවේ හැම තැනම සතුට ආදරය සාමය පිරිලා තියෙන්න කියලා මේ සිතූ නංගා ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා …….

    අද අයියට ගොඩක් වැඩ ඇති නේ…..ලංකාවෙ වෙලාවෙන් දැන් නම් wedding එක පටන් ගෙනත් ඇති නේ…..

    අයියටයි අක්කිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පුළුවන් වෙන්න කියලා මං මගේ මුලු හදවතින්ම ආසිරි පතනවා…….

    අයියා වගේ කෙනෙක් ලබන්න අක්කි ගොඩක් වාසනාවන්ත කෙනෙක්……ඉතින් මං ආයෙත් පාරක් අක්කිටයි අයියටයි සුභ පතනවා අද පටන් ගන්න ඔය දෙන්නගේ යුග ජීවිතේ ආදරනීය සෙනෙහෙවන්ත ලස්සන සතුටින් පිරුනු එකක් වෙන්න කියලා ….

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ ……කවදාවත් ඔයාගේ ඔය හොද හිත නැති කරගන්න එපා……..❤️❤️❤️

  5. ගුඩ් මෝනින් හැමෝටම….
    ගොඩ කාලෙකින් කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද..
    අද අපේ ලොකු අයියගෙ වෙඩින් එක නේද..අයියට සුභ පතල යන්න ආවෙ දුවගෙන..
    අද අයියගෙ ජීවිතේ ලස්සනම සතුටුම දවසක් නේද.අලුතින් පටන් ගන්න මේ ජීවිතේට මුලු හදවතින්ම සුභ පතනව අයියේ.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.අයිය වගේ කෙනෙක් ලැබෙන්න ඒ අක්ක හරි නංගී හරි ගොඩක් වාසනාවන්තයි.ඉතින් හැමදාමත් සතුටින් ඉන්න ආදරෙන් ඉන්න‌..බුදුසරණයි ඔය දෙන්නටම…?

    1. ගුඩ් මෝනින් මිනෝ බබී …??
      හුග දවසකින් නේද …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  6. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ …

    සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….

  7. ලොකු අයියේ ….

    අද ඔයාගෙ වෙඩින් එක නේද … අම්මේ ඉතින් … එතකොට අපේ ලොකු අයියත් මනමාලයෙක් වෙන්නයි යන්නේ … ගොඩක් සතුටුයි අයියේ …

    ඔයාගේ ජීවිතයේ මේ ඉදිරියට තියන ලොකු පියවරට මං හදවතින්ම සුභ පතනවා අයියේ .. අක්කිත් එක්ක ප්‍රීතිමත් , සාර්ථක යුග දිවියක් ගත කරන්න පුළුවන් වෙන්න කියලාත් මං ප්‍රාර්ථනා කරනවා …

    ලොකු අයියේ ඔයා මං දැකපු ගොඩක් වටිනා හදවතක් තියන කෙනෙක් ..ලස්සන හිතක් තියන කෙනෙක් … ඔයා වගේ සැමියෙක් ලැබෙන්න ඒ අක්කී ගොඩක් වාසනාවන්තයි … ගොඩක් පින්වන්තයි …ඉතින් ඔයාලා හැමදාමත් සතුටින් ආදරෙන් ඉදීවී ..

    ඉතින් ලොකු අයියේ … අයියගෙයි අක්කිගෙයි මේ අලුත් ජීවිතේට මං හදවතින්ම සුභ පතනවා ආයේ ආයෙත් …???

    හැමදාමත් ගොඩක් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නම…??
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

  8. Chuuti manike

    ලොකු අයියෙ ම්…අද ඔයාගෙ වෙඩින් එක නෙ ..ම්.අයියාට සුබ පතනවා මන්.අයියයි අක්කි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න….බුදු සරනයි ????

    ගුඩ් මොර්නින්ග් මගෙ අක්කිලා අයියලා හැමොම ටම ???කොහොමද ඔයාලාට ??

    හැමොම පරිස්සමින් සතුටින් ඉන්න ඔනී ..??
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

  9. Sandu (kandy girl)

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ගුඩ් මෝනින් ලොක්කයියේ .

    … අද ඉදන් අයියා ලොකු වගකීමක් අතට ගන්නවා නේද.. ඔයාගෙ නෝනව මගේ “ඉරණම ” කතාවෙන් අයියා ගත්තා කීව ආදර්ශය වගේම බලාගන්න .. ඔයාව ලබන්න එයා වාසනාවන්ත යි.. අක්කටයි අයියටයි සුබ අනාගතයක් වේවා…!

    සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .. සිතේ පැතුම් ඒ විදියට ම ඉටු වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ආව් ආව් කොල්ලගෙ මනමාල හිනාව…?????

    ආ මේ ඒක නෙවෙ අපි කෝමද ඇන් ඔයාලගෙ වෙඩින් ඇල්බම් එක බලන්නේ..??????

        1. ගුඩ් මෝර්නි මගෙ සින්ඩි නංග???
          අනේ මන්ද නංග පොඩි ඔළුවෙ කැක්කුමක් හැදිල

          1. අනේ මන්ද සින්ඩි.අද වැඩිවෙලා නිදාගන්න හම්බුනෙත් නෑ.ඒකද දන්නෙ නෑ

          2. Chuuti manike

            එහෙනම් ඒක තමා අක්කියෝ අක්කි පස්සෙ ආයෙ ටිකක් දෝ ගන්න …
            මටනම් ඒ වෙලාවට හෙල්ලෙන්නවත් බෑ.මන් න්ම් ඊට පසෙ තව පැයක් විතර දෝ ගන්නවා..??

          1. Chuuti manike

            කියන්න සතුටුයි මන් දැන් ටිකකට කලින් නැගිට්ට්ව් ??

          2. ????අනෙ සින්ඩි.
            මං නිදාගද්දි පාන්දර 1.30ත් පහුවෙලා.5-5.30ඉදන් නැගිටල හිටියෙ ?

          3. Chuuti manike

            හී…හී..අනෙ මන්දා අක්කියෝ නිද ගියානෙ. ම්.මලත් ඔච්චර යි තමා.???

          1. Chuuti manike

            ම්…
            අක්කියෝ මාසෙකට විතර කිට්ටුයි ලබන සතියට මන් හිතෙන්නෙ ??

          2. හී.ඒමද.එතකොට මං ආවටත් පස්සෙද ඔයා ආවෙ ?
            ඊයට මං ඇප් එකට ඇවිත් මාසයක්?

          3. Chuuti manike

            ඕ අක්කියෝ අක්කි ආවාට පස්සෙ…ම්….දවස මතක නෑනෙ..???

  10. Sandu (kandy girl)

    ගුඩ් මෝනින් දඟයෝ හැමෝටම … තෙරුවන් සරණයි …
    සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට…?????????

    මං වැඩ නේ. පුලුවන් වෙලාවට ඇවිත් යන්නම්

    ඉමෝ නංගියෝ තේජෝ.. තරහා වෙන්නෙ නෑ නේ ඔයාලා.. මං පුලුවන් වෙලාවට කමෙන්ට් කරන්නම් කතාවට පරක්කු වෙලා හරි හොඳද.. තාම එපි දෙකක් කියෙව්වෙත් නැ ..අද නම් කෝම හරි බලන්නම් …????

  11. . මුලිම්ම තේජා අක්කිගෙන් සමාව ඉල්ලනවා කතා සෙට් එකට කමෙන්ට් එකක් දාන්න බැරි වුනාට ඊයේ තමයි මන් කතා ඔක්කම කියෙව්වේ..

    ඔයා දන්නවද අක්කි ඒ වගේ කෙල්ලෙක් ලැබෙන්න කොල්ලෙක් කොච්චර වාසනාවන්තද කියලා…
    කොල්ලෝ කොච්චර කියෙව්වත්, කොච්චර විසේ තිබ්බත් හැම කොල්ලෙක්ම කැමති මේ වගේ කෙල්ලෙක් ලබන්න මන් හිතන්නේ….
    ඒ කෙල්ල පෙර ආත්මයක හරි ලොකු පවක් කරලා ඇති දෙනෙත්, දේශිත වගේ දෙන්නෙක් අහුවෙන්න…. එත් ඒ වගේම පිනක් කරලා ඇති. රශිත් වගේ කොල්ලෙක් හම්බුවෙන්න…
    මන් කැමති රශිත් ගේ අම්මා මේ ඔක්කම තේරුම් ගන්නවා නම්…
    ඇත්තම කියනවනම් මේ කතාව සතුට, දුක, ආදරය, මේ ඔක්කම එකතු වෙලා හැදිච්ච කතාවක්..
    හැමෝම හිතනවට වඩා අලුත් දෙයක් අක්කි ලියල ගෙන තියනවා…
    ගොඩක් කතා වල වෙන්නේ පලවෙනි කොල්ලගෙන් පස්සේ දෙවෙනි කොල්ලා සෙට් වෙන එක. එත් මේක ඊටවඩා වෙනස්.,
    තව මන් hithuwe අර ෆොටෝ දැම්මේ දෙනෙත් කියලා එත් දාල තියෙන්නේ දේශිත.
    ඇත්තටම මාත් විශ්වාස කාර එක දැම්මේ දෙනෙත් කියලා.
    ඉතින් මේ දේවල් වලිම්ම තේරෙනවා. මේ කතාව ඔයා වෙනස්ම විදිහකට ලියලා කියලා..
    ඇත්තටම රශිත් නම් නියමයි.❤️
    ඒ වගේ කොල්ලෙක් ලබන්නත් කෙල්ලෝ පින් කරන්න ඕනි ❤️
    ඒ වගේම ඒ වගේ කෙල්ලෙක් ලබන්නත් කොල්ලෝ පින් කරන්න ඕනි…❤️
    කතාව ලස්සනට ගලාගෙන යනවා…. අපි එහෙනම් බලමු.
    ඒ වගේම දෙනෙත්ට දුන්නු දඩුවම අනේ මන්ද වෙලාවකට පව් කියලාත් හිතෙනවා….

  12. මගේ මැණිකලා …???
    අදත් මට හවස් වෙනකම් එන්න බැරි වෙයි .. ?? වැඩ ගොඩයි අදත්…

    තේජා අක්කී මාත් එක්ක තරහ නෑ නේද කොටස් දෙකකටම මට කමෙන්ට් දාන්න බැරි වුනා ..

    මං ගිහින් එන්නම් හොදද ..
    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද ඔයාලා හැමෝම …
    දළදා සමිදුන්ගේ පිහිටයි ????

    1. Chuuti manike

      හලි අක්කියෝ අක්කි ට පුලුවන් වෙලාවක් එන්න්කො
      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

    2. හරි නිශූ නංග.?
      ඔයත් පරිස්සමින්,සතුටින් ඉන්න නංග
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤

        1. ඕ නංග.මං ඇප් එකේ account එකක් හදාගන්න කලින් අන්තිමට කියෙව්වෙ සමනල් පියාපත්.❤
          ඒ කතාව නිසා තමයි මංංඇප් එකේ account එකක් හදාගත්තෙත්

          1. Chuuti manike

            මන් න්ම් අක්කියෝ මේකෙ එකවුන්ට් එකක් හදාගන්න දන්න නැතුව අෆ්ෆා හිටියෙ..මම් මුලින්ම කියෙව්වෙ හොල්මන් කතාවක් නෙ..??

          2. අම්මෝ.මං නම් තාමත් හොල්මන් කතා කියෙව්වෙ නෑ.මං හොල්මන් ෆිල්ම් බලන්නත් බයයි අනේ ?
            දැන් කෙටිකතානම් කියවන්න අරන් තියෙන්නෙ

          3. Chuuti manike

            අම්බෝ අක්කියෝ මරු අනෙ කියවන්න්කොම්…..මන් න්ම් මුලින්ම කියෙවවෙ සොදුරු ආත්මය ??

          4. හ්ම්ම්.කියවල බලන්න ඕන නංග.මං ගොඩක්ම ආස ඉතිම් නවකතා,කෙටිකතා තමයි

          5. Chuuti manike

            අක්කියෝ මන් නම් එකෙම ආසා ත්‍රාසජනක කතා වලාටා ඕම්න.එල අනී ??????????????

          1. Chuuti manike

            අක්කියෝ මන් 10 පාරකට වඩා කියෙව්වා පුදුම ලස්සක් ඒක…ශෝයි. මෙ ආයෙත් මුල ඉදන් කියවනවා.?????

          2. හ්ම්ම්.ඕ.නංග.මාත් කෙටිකතා කියවල ඉවරවෙලා ආයෙ කියවනව ?
            හොල්මන් කතාත් කියවන්න බලන්න ඕන.ඒත් බයයිනෙ අනේ ????

          3. Chuuti manike

            අක්කියෝ සමහර ඒවා බය න්හ්..පොඩ්ඩක් අර මන් කිව්ව කතාව කියවාලා බලන්න්කො…ඒක හින්දා තමා මාත් ආස උනෙ..??????

          1. Chuuti manike

            මගෙ love එක ඉතින් adventure කතා නෙ …ඒක හිදා තමා මන් නවල් කියවන්න ගත්ටහෙ ???

          2. Chuuti manike

            ඕ අක්කියෝ අක්කි නොපැතූ සෙනෙහෙ.බැලුවා ද

          1. Chuuti manike

            ඔව් අක්කියෝ නොපැතූ සෙනෙහෙ පාර්ට් 2 එක ඒකමයි…

        1. ආ නංග කියන්නෙ නොපැතූ සෙනෙහස කතාවෙ part 2 නේ.ඔව් මං ඒක කියෙව්ව

  13. මෙහෙට එන්නකො නංග.මට හොයගන්න බෑ.අහන එකට නෙවේ උත්තර දෙන්නෙ මං ??

    1. මං කියවල නැත්තෙ සැබෑ වූ සිහිනය මට අයිති නෑ කියන නවල් එක විතර්‍යි නංග.අනිත් සේරම නවල් කියෙව්ව.ඒවට කමෙන්ට් දාන්න ඕන ?

      1. Chuuti manike

        අක්කියෝ මාත් ඒක කියෙව්වෙ න්හ්නෙ…අනෙ ම් එකෙ අන්තිමට දුක හිතෙනො. ??

  14. සුමිත් අයියෙ,
    ❤අද ඉදන් අයියයි,අක්කයි අරඹන අලුත් ජීවිතේට මං හදවතින්ම සුබ පතනව.❤

    අයිය නම් මාව වැඩිය දන්නෙ නැතුව
    ඇති.මොකද කලින් ඇප් එකේ කතා කියෙව්වට account එකක් හදාගත්තෙ ලගදි.ඊයෙටයි account එක හදන් මාසයක් වුනේ.කතා දෙක තුනක අවසන් කොටස්වලදි විතරයි අයියව හම්බුනේ නම්.ඒ වුනාට ඉතිම් මං නම් කෙලින්ම උක්කුං පුතාගෙයි?,සිත්මි අක්කගෙයි ෆෑන් කෙනෙක් තමයි.?
    ඒ වුනාට කතාවල දාල තියෙන කමෙන්ට්වලින්,රිප්ලයිවලින් හැමදේකින්ම බලද්දි අයිය ගොඩාක් හොඳ කෙනෙක් කියල තේරුනා.ඉතිම් අයිය වගේ මහත්තයෙක් ලබන්න අක්කි(සුමී අයියගෙ වයිෆ් ?)ගොඩක් වාසනාවන්තයි,පින්කාරයි.
    ❤ඉතිම් ආයෙමත් මං, අක්කගෙයි අයියගෙයි අලුත් ජීවිතේ ආදරෙන්,සතුටින්,සැනසීමෙන් පිරුණ ලස්සනම ලස්සන ජීවිතයක් වෙන්න කියල මුළු හදවතින්ම සුබ පතනව.❤
    ❤අයියගෙයි,අක්කගෙයි හදවත්වල තියෙන සියලුම ප්‍රාර්ථනා,බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව❤
    ඔය දෙන්නම පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ❤
    තෙරුවන් සරණයි??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.