Katha Ahura

සිහින සිත්තරාවී | තිස් හතරවන කොටස | නවකතා | කතා අහුර රචක

5/5 - (1 vote)

“පලයන් යකෝ එහාට..උඹ මොනවද මේ කරන්නේ..$##”

“ර..ර..ශිත්..”

“ඔව් රශිත් තමයි..උඹ මෙහෙම එකෙක් කියලා දන්න නිසා තමයි මං මේ කෙල්ලව ආරක්ෂා කරන්න හැදුවේ..අද පව්කාරයා මං ආවේ නැත්තං උඹ මොනවද මේ කෙල්ලට කරන්නේ..”

“න්..නෑ..බ..බං..මං..”

“පලයන් යකෝ..මගේ දෑහෑට නොපෙනී..මං උඹව මරනවා අද..මගේ අක්කා අරෙහේ විදවනවා..උඹ..උඹ..”

රශිත්ගේ පාරවල් වලින්  බේරෙන්න දේශිත අයියා කොච්චර උත්සහ කලත් වැඩක් වුණේ නෑ..බිම වැටෙනකම්ම රශිත් දේශිත අයියට ගැහුවා..ඒ රණ්ඩුව බේරන්න ඕනේ වුණත් මට ඇදෙන් නැගිටගන්න බෑ..ඇග හැමතැනම දැවිල්ලයි..

රශිත් දේශිත අයියවත් ඇදන් එළියට ගියා..ඊටත් ටිකකට පස්සේ හයියෙන් දොර වහනවා ඇහුණා..කලබලෙන් රශිත් මගේ ලගට දුවගෙන ඇවිල්ලා ඒ අත් දෙකට මාව අරන් එයාගේ කාමරේට ආවේ අඩිය ඉක්මන් කරලා..

“ඒන්ජල්..සොරි..මං තව ටිකක් ඉස්සර වුණා නම් මේ මුකුත් වෙන්නේ නෑනේ..අමාරුයිද..මං ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරන්නම් ඉන්න..”

“අ..නේ.. රශිත් ම්ම්..මාව ද්..දාලා යන්න එපා..මට බ්..බයයි..”

ඇත්තමයි හිතේ තිබුණේ පුදුම බයක්..ජීවිතේට මං මෙහෙම අත්දැකීමකට මූණ දීලා නෑ..පණ වගේ ආදරේ කලා තමයි දේශිත අයියට..ඒත් ඒ අතීතේ වලදාලා ගොඩක් කල්..ආයේ මේ හිතේ එයා ගැන ආදරයක් උපදින්නේ නෑ කියලා දැන දැනත් එයා මෙහෙම කරන එක හරිද..බලෙන් ආදරේ ගන්න පුලුවන්ද..අනික මාව එයාගේ කර ගන්න මට මෙච්චර වේදනාවක් දෙන්න ඕනේද..නෑ..කවදාවත් බෑ..ඇත්තටම හදවතින්ම ආදරේ කරපු කෙනෙක්ට කවදාවත් බෑ කෙල්ලෙක්ගේ ජීවිතේ විනාශ කරන්න..එතන ආදරේ නෙවෙයි..ආශාව විතරයි තියෙන්නේ..තමන්ගේ කර ගන්න ඕනේ කියන තණ්හාව විතරයි තියෙන්නේ..

රශිත් හෑන්ඩ් ෆෝන් එකෙන් කා එක්කදෝ ඉංග්‍රීසියෙන් කතා කලා..එහෙම කරලා ඇදේ මගේ ලගින්ම වාඩිවෙලා අතින් අල්ලන් හිටියේ මං බයවෙලා කියලා දන්න නිසාද කොහෙද..ජීවිතෙත් හරි පුදුමයි..මගෙම ආදරේ මාව විනාශ කරන්න හදද්දී කොහේදෝ ඉදන් ආපු ආගන්තුකයෙක් මාව ආරක්ෂා කරනවා..හැමදාම මං ගියේ වැරදි පාරෙද කොහෙද..

ඩොක්ටර මාව චෙක් කරලා හීරුණ තැන් වල ගාන්න ක්‍රීම් එකක් වගේම වේදනා නාශක පෙති කීපයකුත් දීලමයි ගියේ..රශිත්ගේ උදව්වෙන් වොශ් රූම් එකට ඇවිල්ලා මූණ කට හෝදගත්තත් මූණේ ඉදලම දැවිල්ලයි..යාන්තමට බෙහෙත් ගාගෙම රශිත්ගේ ඇදෙන්ම හාන්සි වුණේ ඇගට දැනෙන තෙහෙට්ටුව නිසා..

“අක්කට බබා හම්බෙලා ඒන්ජල්..අම්මා කෑගහනවා එන්න කියලා..”

මං රශිත් දිහා බැලුවේ මේ වෙලාවේ එයා ගියොත් ආයෙත් මං මේ ගෙදර තනිවෙන නිසා..

“මං තමුසෙව දාලා යන්නේ නෑ හලෝ..ඒත් මං කල්පනා කලේ අම්මා මේවා ඇහුවම මොකද කියන්නේ කියලා..”

“ඇත්ත කියන්න එපා රශිත්..ප්ලීස්..අක්කා ඉන්න තත්වේ හිතන්න..දරුවෙක් එක්ක එයා තනි වුණොත් මොනවා කරන්නද..”

“ඌ මෙහෙට ආයේ ගෙන්න ගන්නද කියන්නේ..එතකොට ඔයාට මොකද වෙන්නේ..”

“මාව ආයේ ලංකාවට යවන්න..මට මෙහේ ඉන්න බෑ..”

මං ඒක කිව්වේ දහස් වතාවකට වඩා හිතලා..ඒ තරමට මේ දේවල් තිත්ත වෙලා..දවසක් හිනා වුණොත් දවස් දහයක්වත් අඩන්න වෙනවා..එක අතකට කාටවත් දොස් කියලා වැඩක් නෑ..දෙනෙත්ව දේශිත අයියව ජීවිතේට ලං කරගත්තේ මම..එයාලා එද්දී මං නිහඩව හිටිය නිසා තමයි අද මට මෙහෙම තත්වයක් උදා වුණේ..නැගිටින්න නැගිටින්න කකුලෙන් අදින සමාජෙක ගෑණු අපි අසරණ වෙන වාර අනන්තයි..

“මොනවද හලෝ..කල්පනා කරන්නේ..”

“මේ හැමදේම මගේ වැරදි රශිත්..දැන් පසුතැවිලා මොකටද..”

“වැරදි තමුන්ගේ කියලා තේරුණා නම් ලොකු දෙයක්.මේ අහගන්නවා..මගේ අක්කා එක තත්පරේට ජීවිතේ අනාගත්තා..ඒකිට ලස්සනට ජීවත් වෙන්න තිබුණා..මොනවද අඩුපාඩු..ඒත් දේශිත එක්ක යාලුවෙලා සතියෙන් ඌගේ ඕන එපාකම් ඒකී පිරිමැහුවා..දන්නවද මං තමුසෙට මෙච්චර කැමති ඇයි කියලා..දෙන්නෙක්ටම අහුවෙලා තමුසේ නූලෙන් බේරිලා තියෙන්නේ..එක අතකට දෙයක් හිතලා මතලා කරන්න පුලුවන් කෙල්ලෙක් තමුසේ..”

“බේරෙන්න ඇති..ඒ තරමට ම මං අපහාසත් වින්දා..”

“තමුසේ හිතන්නේ ඒ දෙනෙත්ගේ වැඩක් කියලද..”

“එයාගේ තමයි..නැතුව කවුරු කරන්නද..”

රශිත්ගේ හිනාව මට එච්චර ඇල්ලුවේ නෑ..රශිත් තව ටිකක් ලගට වෙලා මගේ නිකටෙන් අල්ලලා මූණ එයාගේ පැත්තට හරව ගත්තා..

“දකින හැමදේම ඇත්ත නෙවෙයි..ඒක ඇතුලේ නොපෙනෙන ගොඩක් දේවල් තියනවා.මෙච්චරයි..බොළද වෙන්න එපා..ශක්තිමත් වෙන්න..කෙල්ලෙක් වුණාම ඕන දේකට මූණ දෙන්න පුලුවන් වෙන්න ඕනේ..නැතුව ෆොටෝ එකක් ශෙයා වුණ පලියට ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි විසදුම..”

“ඔයා කොහොමද ඒක දන්නේ..”

“ඒක විතරක් නෙවෙයි..තව ගොඩක් දේවල් මං දන්නවා..මෙච්චරයි..අද තමුසෙගේ ලගට එන්න හදපු එකාම තමයි එදා අර ෆොටෝස් හදලා ශෙයා කරලා තිබ්බෙත්..එතනින් එහාට හැමදේ ගැනම තීරණ ගන්න තමුන්ට බාරයි..අනික දෙනෙත් කියන්නෙත් හොද මිනිහෙක් නෙවෙයි..පුලුවන් නම් උන් ඉස්සරහ නැගිටින්න බලන්න..උන් ඔයාව වට්ටපු තැනින්ම..පිටිපස්සෙන් මං ඉන්නවා..ඒකත් මතක තියාගන්න..”

රශිත් කියපු දේවල් මං ගොඩක් හිතුවා..මොනවද එයාලා මගෙන් බලාපොරොත්තු වුණේ..මාව අසරණ කලාම මොනවා ලැබෙනවටද එහෙම කලේ..පව්..මං ගත්ත තීරණ නිසා අම්මලා කොච්චර විදෙව්වද..කල්පනා කර කර ඉදලම රශිත්ගේ ඇදේම මට නින්ද ගියා..උදේ ඇහැරෙනකොට රශිත් මගේ ලගම එහා පැත්තෙන් නිදි..මේ යකාට මොනවා වෙලාද මන්දා..කෙල්ලෙක් නිදාගන්න තැන එහෙම ඇවිල්ලා නිදාගන්න සිරිතක් තියනවද..ඇදෙන් බැස්සා නෙවෙයි මං බිමට පැන්නා..

“මොකද ඕයී..උදේ පාන්දර බට්ටා පනිනවද..”

“මහලොකුවට මට උපදෙස් දෙන්න එන්නේ..මොකටද මගුල මගේ ලග නිදාගත්තේ..ඔලුවේ අමාරුවද..”

“හිතාගෙන ඉන්නේ හෙන කෑල්ල කියලා වෙන්න ඇති..ලග නිදාගන්නම කෙල්ලනේ තමුසේ..අර යකා හොස්පිට්ල් ගිහින් අම්මලට කියලා මං තමුසෙට කරදර කරන්න හැදුවා කියලා..”

“මොකක්..”

“බලාගෙන තමුසෙගේ ඇස් බිමට වැටෙයි..”

ඔන්න ඕක තමයි මට පෙන්නන්න බැරි..කොයි වෙලාවෙත් ඕන දේ නෙවෙයි වෙන මොකක් හරි ඇදලා ගන්නවා..ඒක නම් උපන් හැටිද කොහෙද..

“අම්මා ගෙදර එද්දි තමුසේ මගේ ඇදේ හොදට නිදි..අම්මා හිතලා කතාව ඇත්ත කියලා..ඊයේ රෑ ඉදන් මාව මරාගෙන කන්න හදනවා..”

“මං ආන්ටි එක්ක කතා කරන්නද.”

“වැඩක් වෙන්නේ නෑ..”

“ඇයි..”

“මං අම්මට පොරොන්දු වුණා තමුසෙව බදින්නම් කියලා.”

එච්චර ලොකු විහිලුවක් මං ජීව්තේටම අහලා නැද්ද කොහෙද..එක්කෝ මේකාට පිස්සු නැත්තං හැටි..උදේ පාන්දර ඔලුව වද්දගෙනද කොහෙද ඇදේ..

රශිත්ගේ කතාව ගානකට නොගෙන මං ගිහින් මූණ සෝදන් වෙන ඇදුමක් දාගෙන ක්‍රීම් ටිකකුත් ගාගෙන සාලෙට ආවේ බඩගින්නක් දැනුන නිසා..ගෙදර කවුරුවත් නෑ වගේ..එකපාරට ඉස්සරහ දොරෙන් මතු වුණ දේශිත අයියව දැකලා මං රශිත්ගේ කාමරේට දිව්වා..

“මොකද ඕයී මේ..නිදහසේ ඉන්න දෙනවකෝ..”

“දේශිත අයියා ඇවිල්ලා..”

“මොකක්..”

රශිත් කාමරෙන් එලියට ඔලුව දාලා බලලා ආයේ මගේ දිහා බලලා ඇහැක් ගැහුවේ මොකක් හරි ප්ලෑන් එකක් හිතා තියාගෙනද කොහෙද..

“මොකද්ද මැණික..ටිකක් ඉන්නකෝ..වොශ් එකක් දාන් එන්නම්..ඔයාට නම් කිසි ඉවසීමක් නෑනේ..”

“ඒයී..මොනවද මේ කියවන්නේ..”

මං පුදුම වෙලා බලන් ඉද්දී රශිත් වොශ් රූම් එකට ගියේ හිනාවකුත් දාගෙන..බයටම කාමරේ දොරත් ලොක් කරලා මං ඇදෙන් වාඩිවෙලා හිටියේ රශිත් නාගෙන එනකම්..

“බබා..අපි එළියට යමු අද..”

රශිත් දේශිත අයියට ඇහෙන්නද කොහෙද මහ හයියෙන් කියවනවා..ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද කොහෙද..

“තමුසේ මොකද මට ඔරවන්නේ..”

“අනේ වැඩේමයි..මට ඔරවනවට වඩා වැඩ තියනවා..”

“කට නම් තියනවා..මොනවා හරි වුණාම බයේ වෙව්ලනවා..කාත් එක්ක කට ගහගෙන ගියත් කමක් නෑ ආයේ මාත් එක්ක එහෙම ආවොත් කට දෙනවා ගලවලා අතට..”

“රශිත් මේ..”

“අයියා කියනවා..මං තමුසෙට වඩා වැඩිමල්..”

ඔය ලොකුකම් තමයි මට පේන්න බැරි..කොච්චර උදව් කලත් වැඩක් තියනවද ඔහොම ලොකුකම් දාද්දී..හැබැයි ඒ කියවිල්ල ඒ වැඩ නිසා මගේ හිතේ ගින්දර එක විනාඩියකට හරි අඩු වෙලා යනවා..මං ඒකට කැමති..ජීවිතේ විදින්න ඕනේ කාලේ මං ගෙදරින් ඈත් වෙලා කාත් කවුරුවත් නැතුව විදවද්දී රශිත් ගොඩක් වෙලාවට මගේ හිත හදනවා..ඒ වචන නිසා මගේ හිතට එන්නේ පුදුමාකාර හයියක්..අද මං මෙහෙම ඉන්න හේතුවත් එයා..එදා රශිත් නැත්තං දේශිත අයියා මොනවා කරයිද මන්දා..

“එදා ඔයා කොහොමද ගේ ඇතුලට ආවේ..”

“දේශිත ආව විදියටම තමා..තමුසේ දොර ලොක් කලාට ජනෙල් වහලා නෑනේ..”

අම්මෝ මං වගේ මෝඩියක්..ගොන්කම් වලත් සීමාවක් තියෙන්න ඕනේ..මට නම් එහෙම නැත්ද කොහෙද..

488 thoughts on “සිහින සිත්තරාවී | තිස් හතරවන කොටස | නවකතා | කතා අහුර රචක”

    1. Chuuti manike

      රූ අක්කියෝ සුබ පැතුම් ඕන්න…??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Avi 1999 (kandy)?

          Conratulation මගෙ රූ මැණික?????????????????????????????????????????????????????????????????????????????????????

    2. Sandu (kandy girl)

      සුබපැතුම් රුවීනා කෙල්ල…

      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    3. සුභ පැතුම් මගේ චූටි අක්කියෝ ….???

      ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

    4. Nithu ?❤️

      සුබ පැතුම් මගේ රූ අක්කියෝ… ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  1. Chuuti manike

    තේජ් අක්කියෝ අම්බෝ මන් පෙරෙදා ඉදන් බලන් ඉන්නෙ…අම්බෝ මන් දැන් තමා හුස්මක් කටක් ගත්තෙ……??
    අම්බෝ රශිත ආවා නේ…..හොද වෙලාවට ආවෙ….හ්ම්……?
    රශිත ගැහුවා නේ අරූට ඌට ගහල මදි
    ???මන් වගෙ නම් විමූ ව අල්ලපු අත් දෙක කඩලා.විමූ බලපු ඇස් .. ගලවලා දාලා…ම්….???
    දෙශීත යා එකෙක් මදිවට දෙන්නෙක් අමාරුවෙ දාලා එනවා විමූ ව අමාරුවෙ දාන්න .. ම්..චික්…..යකො බලන් ගියාම අර දෙනෙතයා හොදයි නෙ…හෑ……..?
    ම්..රශිත මරු කොල්ලෙක් ඈ…..රශිත ඔක්කොම දැනගෙනනෙ……………..
    මටත් කලින් සැකෙ තිබුනා අර ෆොටො දෙශීත දැම්මෙ කිය්ලා………ශික් …මාත් කලින් ඌට හොද යි කියලා කිව්වනෙ ?
    සුවර් එකට රශිත විමූ ලව්……ම්..නී……..❤️❤️
    ම්.අක්කියෝ අද මැරුනොත් මන් මැරෙන්නෙ රශිත හින්ඩා..ඈ..කියපු ඒවා…ම්..සුවර් එකට රශිත ට ප්ලෑන් එකක් ඇති…………….
    අරූ එකක් තාම කෙන්ති….????
    මොකක්ද ඌ කිව්වෙ රශිත කරදර කරන්න හැදුවා කිය්ලා ඇත්ත්මයි එහෙම කියපු උගෙ කට පුච්චලා ලුනු දාන්න ඔනී…………??????
    ලස්සනයි අක්කියෝ අද කතාව ලොකු සැකඔදුරු උනො..???❤️❤️❤️

    බුදු සරනයි ???? දෙවි පිහිටයි ??? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ????❤️❤️❤️❤️❤️❤️❤️❤️

        1. Sandu (kandy girl)

          මේ ඉන්නෙ සුදූ මං බැබලි බැබලි..පේන් නැද්ද.. අහ් ඒනම් ඔයා දේව ගනේ වෙන්න ඇති..???

          1. Chuuti manike

            අක්කියෝ මන් මනුෂ්‍ය ගනෙ ඕන්නා අම්මෝ………

          2. Sandu (kandy girl)

            එහෙනම් ලෑස්ති වෙනවා මට බය වෙන්න.. බුහං හං හං හං හා…?????

  2. Sandu (kandy girl)

    …අම්මෝ තේජො.මගේ ඇගේ ලේ නැතිව හිටියේ කෙල්ල බේරගන්න බැරි වෙයිද කියලා රශිත්ට..අම්මපා මට තේරෙන්නෙ නැති එකම දේ රශිත් හොදකට හෝ නරකකට ඇයි විමූට රිද්දන්නේ වචනෙකින් හරි.. මට ඒකයි එයා ගැන හොඳක් කියන්න හිත හදාගන්න බැරි.????

    දැක්කනෙ දේශිතයගෙ තියෙන බලුකම. ඌම පොටෝ සේල් කරලා කෙල්ලට ගහලා බැනලා හිර කරලා වැඩ්ඩා වෙන්න හැදුවා.චික් වල් සතා.?????

    රශිතයා විමූව විහිලුවටවත් බදිනවට මං නම් කැමති නෑ. තේජො ඔයාට බැරි නම් කියන්න ම්න් කෙල්ලට හොද කොල්ලෙක් සෙට් කරන්නම්..???

    එලකිරි කතාව තේජෝ..? ? … තව මේ වගේ කතා ගොඩක් ලස්සනට ලියන්න අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..

    බුදු සරණයි නංගා…

  3. තේජා අක්කියෝ,කතාව අදත් ගොඩාක්ම ගොඩාක් ලස්සනයි.❤❤❤❤❤❤❤❤
    අනේ හොඳ වෙලාවට රශිත් ආවෙ.ගොඩක් බයෙන් හිටියෙ විමූට කරදරයක් වෙයි කියල.අනේ රශිත් ඒ වෙලාවෙ ආවෙ නැත්නම් අපේ විමූ කෙල්ලගෙ ජීවිතේම විනාශ වෙනව.

    අනේ රශිත් නම් මාරම හොඳ කොල්ලෙක්❤.අර දේශිත වගේ තිරිසනෙක් නෙවේ.?ඇත්තට දේශිත මොන වගේ මානසිකත්වයක් තියෙන එකෙක්ද.?අඩු තරමෙ දැන් තමන් දරුවෙක්ගෙ තාත්ත කෙනෙක් නේද කියල හිතලවත් හැදෙන්න තිබුන.අනික මොකක්ද අර රශිත්ගෙ අම්මට දේශිත කියල තියෙන කතාව,රශිත් විමූට කරදර කරන්න හැදුවකියල.?දේශිත මොන වගේ තිරිසනෙක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ.දේශිත එක දවසක්වත් විමූට ආදරේ කරල නෑ,මොකද දවසක් හරි ආදරේ කලා නම් විමූගෙ ජීවිතේ ඔහොම විනාශ කරන්න තියා හිතන්නෙවත් නෑ.

    විමූගෙ හිත කොච්චර නම් හොඳද❤,ඔය වගේ ලොකු දෙයක් වෙලත් සමිදි ගැන හිතල ගෙදරට දේශිත ගැන කියන්න එපා කියල රශිත්ට කියන්න තරම්.ඒ කෙල්ල පව්.රශිත් නොහිටින්න විමූ තවත් අසරණ වෙනව.
    රශිත් නම් ගොඩක් හොඳ කෙනෙක්.❤දේශිත එක මොහොතකින් විමූගෙ ජීවිතේ විනාශ කරන්න හදද්දි,රශිත් උදේ වෙනකල් විමූ එක්ක එකම කාමරේක ඉදලත් කෙල්ලට වැරැද්දක් කරන්නෙ නෑ.රශිත්ටත් දේශිතගෙ වගේ ගතිගුණ තිබ්බ නම් විමූ කෙල්ල අමාරුවෙ වැටෙනව.රශිත් ඇත්තටම අම්මට කියන්න ඇති විමූව මැරි කරන්නම් කියල.රශිත් නොකිව්වට එයා විමූට ගොඩාක් ආදරෙයි.❤

    කතාවෙ ඊලඟ කොටස කියවන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව අක්කියො.
    පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත් ?
    තෙරුවන් සරණයි??

    1. Sandu (kandy girl)

      හ්ම්.මේ වෙලාවට ඉන්නෙ අපි වගේ නිශාචර යක්ශ පරම්පරාව තමා කෙල්ල..?????️?️?️?️?️?️?️?️???????????☠️☠️☠️☠️☠️☠️??????️?️?️??????

      1. Sandu (kandy girl)

        බුහාහා බුහාහා බු හහ් හහ් හා..

        රුවීනා ළදැරිය නම් බය වෙලා ගියා..දැන් සින්ඩි ළමයා එනු ඉදිරියට…

        බුහං හා..හා..???

          1. Sandu (kandy girl)

            බය නෑ..හුටා..?

            ඕමත් චිරිස් කරනෝද අනේ හොල්මන්ව..

            පව් අර අහින්සකී මං.??

          2. Chuuti manike

            හෑ හෑ හෑ මාව බය කරන්න පුලුවන් මේ ලොවේ එකෙමකෙනාටයි

          3. Chuuti manike

            මන් ඔය හොල්මව පුම්පල උඩ අරිනො…

          4. Sandu (kandy girl)

            එක්කෙනාටයි..හෑ..??? ඒ කව්ද ඒ වාසනාවන්තයා…

            කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඉන්න කෙනාද..???

          5. Chuuti manike

            හෑ කන්නාඩි…හුම්ම්…ම්…නෑ අපෙ අම්මා.තමා..ඕන්නා………අපෙ අම්මා ge වොයිස් එක ඇක්ටිව් උනාම මන් මෙ බිත්තර කට්ටක් හොයනො හැන්ගෙන්න??????

          6. Sandu (kandy girl)

            ආහ් හා.. ඒකනම් ඉතින් කාටත් පොදු ධර්මතාවනෙ සින්ඩියෝ.. අම්මාගෙ වොයිස් එකට අපේ ටිඇක්ට් එක මෝටින් වලටත් වඩා ප්‍රබලයි…ටක් ගාල ඇක්ටිව්…???

          7. Chuuti manike

            ඔ ව් අක්කියෝ නෙස්ටමෝල්ට් ඔනෙත් න්හ්……..

          1. Sandu (kandy girl)

            ආහ් එන්න එන්න රු වී.. මන් බය කරන්නෙම නෑ ඔයාව.. පොමිස්..පිංකි පොමිස්…???

          2. Sandu (kandy girl)

            ඔව් ඒයි පික්කි.. එහා ගෙදර බලු කුක්කා..???

  4. Sandu (kandy girl)

    මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි…මට අරන් යන්න ඇත්තේ..
    මේ නිදිමත පමණයි….

    ??????????

          1. Sandu (kandy girl)

            මත් වෙලා මදි වෙලා මන්මත් වෙයි.

          2. Chuuti manike

            හෑ එහෙනම් මට දෙමනො අක්කියෝ ගෙ නිදිමත ?

          3. Chuuti manike

            ඉනෝ මන් අපෙ කූල් water බෝතලය අරන් එන්නම් කුල්මත් වෙන්න

          4. Sandu (kandy girl)

            එපා… මම් හීනෙනුත් බය වෙයි..ඒ තරම් ඇලජික් මට කූල් වතුර.. ඔන්න කූල් වෝටර් නම් කමක් නැ…????

  5. Sandu (kandy girl)

    රැදී නොසිටියාට ස්තූතියි ..

    මොකද මගේ බිලාල අවතාරය ඔබ සැම දැකලාබය වෙලා උන කට්ට පුපුරන්න උණ දැන්..???????

          1. Sandu (kandy girl)

            හරි ..පොබ්ලම් නෑ මයි කීමුකො..එතකොට ප්‍රශ්නයක් වත් නැද්ද අඩුම..???

          2. Chuuti manike

            අක්කි ගෙ බිලාල් අවතාරය බයෙ වෙලා දෝ.??

          3. Sandu (kandy girl)

            හෑ..බිලාල අවතාරය..ඒ කව්ද.. මං ඒම එකක් කීවද..????

          4. Sandu (kandy girl)

            ???? බලන්න මට් තනි ඇහැට ඇඩෙනෝ..ඕම කියන්න එපා සින්ඩියෝ..

          5. Chuuti manike

            සදූ අක්කියෝ අක්කිගෙ පූසා ගෙ නම සුයිටිද…

          6. Sandu (kandy girl)

            ඔව්…???

            එකෙක් නෙවේ තුනක් ඉන්නෝ..බියුටී සුවිටී කියුටී කියලා..

          7. Sandu (kandy girl)

            නෑ.. බියුටිගෙ පැටව් දෙන්න අනික් දෙන්නා….තව එකෙක් හිටියා පැටියෙක් කුයිටි කියලා ..එයා මැරුණා පොඩි කාලෙම හැදෙන්නේ නැතිව..

  6. Sandu (kandy girl)

    මොකක්ද පූසො කරන්නේ.. නිදාගන්නවානම් නිදාගන්නවකො පුරු පුරු නොගා.. එක්කො යන්නයි කකුල පාමුලට.එනවා මෙතන නැලවිලි ගී කියන්න.????????

      1. Sandu (kandy girl)

        අහ්..ඔව් අනේ අපේ සුයිටි.. අද වැස්ස නිසා මං එලියට දැම්මෙ නෑ..
        මේකා කූඩාරමට ඔලුව දාගන්න ඉඩ දුන්නම ඇගම දාන්න ආව ඔටුවා වගේ උනානෙ.

        ඇදේ ඉන්න අවසර දුන්නම එනවා මෙතන මගේ කන ලඟම නිදාගන්න..

          1. Sandu (kandy girl)

            මාත්… කිටීලට ඒ නම් රෙජිස්ටර් කලේ මං..???

  7. Sandu (kandy girl)

    රුවී නංගා සින්ඩි නංගා..දැන් නම් හිනා වෙලා උගුර ලේ රහ වෙලා.. ඒ නිසා මම් නිදාගන්න යන්නම් හොඳද..හෙට උදේම වැඩ ගොඩයි කරන්න…

    ගුඩ් නයිට් දෙන්නටම.. බුදු සරණයි ..සතුටින් පරිස්සමෙන් ඉන්න …

    අනික් දඟයෝ හැමෝටමත් බුදු සරණයි ..ගුඩ්නයිට් .. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම..?????

    1. Chuuti manike

      හා හා අක්කියෝ ගුඩ් නයිට් අක්කියෝ ❤️❤️❤️❤️❤️
      මාත් මෙ කන්න කීලා හැදුවෙ කන්න බෑ නෙ ….කෑවෙ නැත්නම් රෑට බඩගිනි එනෝ ..සූට්ටක්වත් කන්න ඔනී………බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

      රූ අක්කියෝ මාත් යනො එහෙනම් ❤️❤️
      ගුඩ් නයිට් අක්කිලා අයියලා හැමොම ටම ??????
      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ????????

      1. ගුඩ් නයිට් මගෙ සින්ඩි මැණික ?
        පරිස්සමින්,සතුටින් ඉන්න ❤
        තෙරුවන් සරණයි??
        ❤❤❤❤❤

    2. හරි මගෙ සදූ අක්කියෝ.?
      ගුඩ් නයිට්
      පරිස්සමින්,සතුටින් ඉන්න ❤
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤

  8. මැණිකලා මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ ….?? ඇයිද මන්දා ඇප් එකට ලොග් වෙන්න අමාරුවෙන් හිටියේ ….??

    එක පාරක් ලොග් වෙලා කමෙන්ට් දෙක තුනක් දැම්මා …. ඊට පස්සේ ඉදන් කමෙන්ට් පෝස්ට් වෙන්නේ නෑ …ආව තරහට පැත්තකට දැම්මා ෆෝන් එක .. නින්ද ගිහින් මට …??

    මට සමාවෙන්න හොදද මැණිකලා ඔක්කොම ….???

    1. මං හිතන්නේ කනෙක්ෂන් එකේ අවුලක් …??
      ඩයලොග් එකේ ඩේටා ඉවර වුනානේ …

      දැන් නම් ඔයාලා නිදි ඇති …

      1. වෙන්න ඇති නිශූ මැණික.මටත් එහෙමම තමා වෙලාවකට ?
        ඔයා දොයිද නංග

      1. ම්ම්ම්ම්…. ඒකනේ … නිදි නෑ අක්කියෝ …ඉමාගේ කතාවට කමෙන්ට් එකක් දාන්න බැලුවේ … එක්සිට් උනානේ අප්පා …????

          1. ඒ මොකෝ … දොයියන් වෙන්න හිතක් නෑ ??….??

          2. අලේ ඉතින් …. ??
            මට නම් පහල වෙලා තියෙන්නේ …. ගොඩක් වෙලා දැන් …??

          3. ම්ම්ම්…. කතාව කියෙව්වා …මාර කුතුහලයෙන් නේ හිටියේ ….
            කෙල්ල පරිස්සම් කියලා දැනගන්න කල්…???

          4. Chuuti manike

            හම්බෝ ඔව්ව්…හැබැයි අරූවන්ම් තියන්න වටින්නෙන්හ් ඕන්න..??

          5. Chuuti manike

            මන් නම් උගෙ විමූ ව අල්ලපු අත් දෙක කඩලා ඇස් වලට මිරිස් දාලා…..කටට මිරිස් දානෝ..

          6. Chuuti manike

            ඕ උගෙ කට පුච්චලා ලුනු දාන්න ඕනී ???

  9. . අනේ අද කතාවනම් මරු හොදේ…දැන් තමයි කතාව කියෙව්වේ දේශිතයනම් මහා අමු සක්කිලියෙක්. ඉස්සර නම් ගොඩක් කැමති චරිතයක් දැන්නම් මහා එෆා karaපු චරිතයක්.. කතාව මරු.
    ඇත්තටම අර ෆොටෝ ටික දාලා තියෙන්නේත් දේශිතයනේ ඇත්තටම මන් හිතුවේ නෑ එයා එච්චර පහත් වැඩක් කරයි කියලා. රිද්දපු එවුන්ට රිද්දනකම් මන් බලන් ඉන්නවා,❤️
    සුබපැතුම් අක්කි.

        1. අයියෝ… කෑවෙ නැද්ද ….??
          මාත් අද චුට්ටක් කෑවේ… බඩගිනි මටත් අප්පා ….???

          1. Chuuti manike

            මගෙ සූටි දිව තුවාල වෙලානී…ඉන්න බෑ…අර පුත්තලන් බූරුවා හින්දා තමා එකත් උනේ…

          2. හෑ.. දිව හපා ගත්තද මොනාහරි කන්න ගිහිල්ලා …??

          3. Chuuti manike

            ඕබ්..අක්කියෝ කනකොට අර පුත්තලන් බූරුවා ඉන්න දෙන්නෙ නැති හින්දා හොද දෙකක් කියන්න ගිය අන්තිමට දිවත් හැපුනා ???

          4. අනේ අනේ පිස්සු කෙල්ල …??
            කන වෙලාවට කතා කරන්න එපා කියන්නේ කට කහනවාටයැයි චූටියෝ …..??

          5. Chuuti manike

            නෑ අක්කියෝ අර පොලගාගෙ තමා වැලද්ද නිකන් ඉන්න දෙන්නෙ න්හ්….

          6. අනේ අනේ ඉතින් … පරිස්සමට මොනා හරි ටිකක් කන්න එපැයි …??
            මිරිස් ගෑවුනාම ඉක්මනට අඩු වෙනවා අනික ….

          7. Chuuti manike

            හුම්ම්ම්ම්ම්ම්ම් ……..අර ඌරාට හොද වැඩක් කරනවා මන් ???

          1. නෑ අනේ … ටිකක් නිදාගත්තානේ… ඒක කැඩුණු හින්දා අමාරුයි …?

          1. නෑ නිකන්.මගෙ සින්ඩි නංග උදේ වෙනකල්ම අවදිවෙලා ඉදියි ????

          1. ????මං නම් පාන්දර 4ටත් දොයියන් තීනව ඉතිම් ?

          2. Chuuti manike

            නැ අක්කියෝ එක පාරක් මන් උදේ වෙනකම් ඇහැරිළා හිටියනේ …ම්…පස්සෙ උදේට කන්නත් බෑ වමනෙ යන්න වගෙ……???

          3. මාත් … ඒවගේම සුට්ටක් වත් දොයියන්නේ නැතුව ත් ඉදලා තියනවා මං නම් …??

          4. මටත් ඉන්න පුළුවන් … ඒත් පහුවදාට මැරෙන්න හිතෙනවා එන ඔඔළුවේ කැක්කුමට….???

          5. Chuuti manike

            අපො ආයෙ ඇහැරිළා ඉන්නෙ නෑ ඔන්න මා නා…ම්….?

          6. Chuuti manike

            ඔව් අක්කියෝ …ඉන්න බෑ වමනෙ යන්න වගෙ එක්ක….??

          7. හ්ම්ම්ම්.මං එකසැරයක් නම් පාන්දර 5.30 විතර වෙනකල් දොයියන්නෙ නැතුව හිටිය.අන්තිමට හවස ටිකක් දොයියගත්ත.නැඟිටිද්දි උදේ රෑ පැටලිල වගේ ???

          8. Chuuti manike

            මන් නම් දැනුත් පැටලිලා…මන් හිත න් හිටියේ අද අගහරුවාදා කීලා..මෙ දැන් ටිකකට කලින් මතක් උනෙ ..අද බදාදා කිය්කා සහ හෙට ක්ලාස් කීලා ????????

          9. හී… මං නම් හුග දවසකින් ඇහැරලා හිටියේ නෑ හැබැයි …. ඇහැරලා හිටියොත් පහුවදාට ඩොක්ටර් ලග…??

          1. අනේ කීන්නකො ඉතිම්
            මට තාම ඇප් එකේ අක්කල නංගිලත් වෙලාවකට පැටලෙනව.දැන් නමුත් පැටලෙනව වගෙ ?

          2. නිෂූ කියන්නේ අවී අක්කී මට දීපු නම ….???

  10. චූටි අක්කී , චූටියෝ … දැන් නම් තවත් ඉන්න බැරි වෙයි වගේ … ඔඔළුව කැරකෙනවා වගේ …???

    මං ගිහින් එන්නම් හොදද …

    සුභ රාත්‍රියක් මගේ චූටි අක්කී
    සුභ රාත්‍රියක් මගේ චූටියෝ
    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….???

    1. හරි නිශූ මැණික.?
      ගුට් නයිට් නංග
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත් ??????
      තෙරුවන් සරණයි??
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  11. Chuuti manike

    මන් යනො එහෙනම්
    ගුඩ් මොර්නින්ග් ඇන්ඩ් ගුඩ් නයිට් .❤️❤️❤️❤️?????????????
    රූට් අලෙ මගෙ ..සුදු අක්කි මගෙ ඔයාලාටහ්..බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? මේන්න මන් ගානෙ ගුඩ් නයිට් කිස් එකක් උම්මාමාමාමාමාමාමාමාමා ???????????
    අනිත් අක්කිලා අයියලා හැමොම ටම ගුඩ් නයිට් ඇන්ඩ් ගුඩ් මොර්නින්ග් ???❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ?????❤️❤️

    1. මගෙ සින්ඩි බෝලෙ ???????
      ගුඩ් නයිට් මගෙ නංග
      පරිස්සමින්,සතුටින් ඉන්න හැමදාමත් ???????????
      තෙරුවන් සරණයි??
      මගෙ සින්ඩි නැන්දි ??
      ❤❤❤❤❤❤❤❤❤❤❤

    2. ගුඩ් නයිට් මගේ චූටියෝ …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ඔයාත් …
      ආදරෙයි සුදු අක්කිත් ගොඩක් …
      ????????????

    1. ගුඩ් මෝනින් මගේ තරු අක්කියෝ ❤️❤️❤️
      අක්ක්ත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ???
      ආදරෙයි අක්කිටත් ??

  12. අක්කලා,අයියලා,නංගිලා,මල්ලිලා හැමෝටම සුබම සුබ උදෑසනක් ❤❤❤❤

    හැමෝගෙම හදවත්වල තියෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන සුබම සුබ දවසක්

    හැමෝම හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න ??????
    තෙරුවන් සරණයි??
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. සුභ උදෑසනක් මගේ චූටි අක්කියා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….??

    2. ගුඩ් මෝනින් මගේ රූ අක්කියෝ ❤️❤️❤️
      අක්කුත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ???

    3. Chuuti manike

      ගුඩ් මොර්නින්ග් මගෙ රූ අක්කියෝ ..❤️❤️❤️❤️❤️
      කොහොමද ❤️❤️❤️
      පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම .???????????
      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්????????????

  13. සුභ උදෑසනක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා මචීලා එතකොට ලොකු අයියේ ….

    සුභම සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා …..

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….

    ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩක් ….???

    1. ගුඩ් මෝනින් මගේ නිශු අක්කියෝ ❤️❤️❤️
      අක්ක්ත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
      ආදරෙයි අක්කිටත් ????

      1. Chuuti manike

        ගුඩ් මොර්නින්ග් මගෙ සුදු අක්කියෝ .??????
        කොහොමද අක්කි ට .❤️❤️❤️❤️
        අක්කි පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ???????????❤️❤️❤️
        ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? බුදු සරනයි ????

  14. දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️???? ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    හැමෝගෙම හිත් වල තියෙන ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා
    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

    1. මගෙ සිතූ නංගටත් ගුඩ් මෝර්නින්?
      හැමදාමත් සතුටින්,පරිස්සමින් ඉන්න මගෙ නංග.????
      තෙරුවන් සරණයි??
      ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤

      1. ගුඩ් මෝනින් මගේ මැට්ටී ..
        දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද …
        ආදරෙයි අක්කිත් ඔයාට ගොඩක් …???

    2. Chuuti manike

      ගුඩ් මොර්නින්ග් මගෙ සිතූ අක්කියෝ කොහොමද ??????????❤️❤️❤️❤️❤️❤️❤️???????????????
      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ???????????????

    1. ඊයේ ගොඩක් වෙලා ඇහැරලා හිටියා නේද .. තාම හොදට නිදි ඇති .??

        1. නෑ අක්කී … මෙච්චර දවස් එක දිගටම තිබුණේ දෙමළ ක්ලාස් නේ…

          ආයේ ඉරිදා විතරයි ක්ලාස් තියෙන්නේ .. කෝස් එකේ…??

        1. හප්පේ චූටියෝ … හීනෙන් දැක්ක වත් ද මැණිකේ අපි ඔයාව හොයනවා …??

      1. ආ බොලේ … ඉන්නවා නේද …

        මං දූලා ගිහින් මිදුල අතුගාලා එන්නම් හොදද …??

          1. අනේ අක්කිට තාම අඩු නැද්ද …??
            පරිස්සමෙන් ගිහින් එන්න මගේ අක්කී …
            දළදා සමිදුන්ගේ පිහිටයි ????

  15. Theja kaushi

    ගුඩ් මෝනින් හැමෝටම..ගොඩක් දවසකින් එන්න බැරි වුණා..ඒ වුණාට හැමදාම ලොග් වෙලා කමෙන්ට් නම් කියවනවා..ඔන්න මේ දවස් ටිකේ යන්නේ කතාවේ අන්තිම කොටස්..කතාව එක්ක රැදිලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක්..කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරි වෙනවට සමාවෙන්න..අන්තිම කොටසට නම් හැමෝටම කොහොම හරි රිප්ලයි කරන්නම්..බුදු සරණයි දගයෝ ටිකට ??

    1. අනේ අක්කියෝ … ඒකට කමක් නෑ …සමාව ඉල්ලන්න එපා අක්කී ඔහොම …??.. අපි දන්නවා නේ අක්කී වැඩ කියලා ….
      අක්කී පරිස්සමෙන් ඉන්නවා නේද ….

      පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද මගේ අක්කී …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      සතුටින් ඉන්න හොදද අක්කියෝ …
      අක්කිටත් ගොඩක් ආදරෙයි ….???

    2. Chuuti manike

      ඒකනී අක්කියෝ ..අක්කි ට වැඩ ගොඩාක් ඇතිනෙ..අක්කි පුලුවන් වෙලාවට එන්න…..???අක්කි එහෙම සමාව ඉල්ලන්න ඔනී න්හ්.??
      බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? පරිස්සමින් සතුටින් ඉන්න ඔනී හැමදාම ????????❤️❤️❤️??

    3. ගුඩ් මෝර්නින් තේජා අක්කියෝ??
      අනේ සමාව ඉල්ලන්න එපා අක්කියො.
      අනේ කතාව ඉක්මණින් ඉවර වෙනවද ????
      අනේ අපි කතාව කියවන්නෙ ගොඩාක් ආසාවෙන් අක්කියො.කතාව ගොඩක්ම ගොඩක් ලස්සනයි.කතාව ඉක්මණින් ඉවර වෙනව කියද්දි නම් දුකයි අනේ ???

      අක්කි පරිස්සමින් ,සතුටින් ඉන්න හැමදාමත් ????
      තෙරුවන් සරණයි??

          1. Chuuti manike

            හෑ අක්කි මෙච්චර වෙමා මිදුල අතුගාන ඇති නෙ..

          2. පිස්සු කෙල්ල … ලොකු නංගිව ඇහැරව ඇහැරව හිටියා … දන්නෙම නැතුව වෙලා ගියා … මං ඩේටා වත් ඕෆ් කරලා නෑ …???

  16. තේජා අක්කියෝ ??
    ඔන්න මන් ආයෙමත් පාරක් ඔයාගෙන් සමාව ඉඉල්ලනවා ….මට ඊයේ comment එකක් දාන්න බැරී උනාට ????
    මන් ඊයේ දාන්නම් කියලමයි හිටියේ …ඒත් ඩේටා ඉවර උන..හවස card එකක් දා ගත්තත් එන්න බැරී උනා ….ඒ ඔක්කොටම හරියන්න අද දිග comment එකක් දන්නම් …..

    අම්මෝ අක්කියෝ ඔයා දවසක අපිට heart attack එකක් හදවලා තමා අනේ නවතින්නේ…ඇයි යකඩෝ බය කරනවා කියලා ඔහොමත් බය කරනවද අප්පා…..මන් හිතුවේ විමූ ඉවරයි කියලා තමයි….හොඳ වෙලාවට මන් කොටස් දෙක තුනක් එකට කියෙව්වේ …නැත්තන් අනිවා මට hospital තමා ඉන්න වෙන්නේ….අක්කි හැමදාම කතාව නවත්තන්නේ අපේ කුතුහලය උපරිමේටම නග්ගල …ඒකටනම් තලායි හොදේ…..???ඇයි අනේ ඔහොම කුතුහලය උපරිමේටම නග්ගල කතාව ඉවර කරහම අපි ඊලග දවස වෙනකන් ඉන්න එපැයි ඒක කියවන්න….හුම්ම්ම්ම්ම් ????

    අක්කිගේ කතාව ෆෘට් සැලට් එකක්ද මන්දා….අපිව ඒ තරමට අවුල් කරනවා අක්කියෝ ඔයා …..

    ඉස්සර දේශිත ගේ හොද කිව්ව අපිවම ආයෙත් එයාගේ ජරා වැඩ ගැන කියන්න අක්කි කතාව ලියලා තියෙනවා ….කතාව ගලාගෙන යන විදිහ නම් ……කියලා වැඩක් නෑ ඉතින් අක්කි අපිව ෆෘට් සැලට් වෙන්නම් ලියලා තියෙනවා …….කතාව පටන් ගන්නෙ වෙන තැනකින් ඉවර වෙන්නෙ තව තැනකින් ……ඒක තමයි අක්කිගේ හැකියාව …..

    මට නම් අර දේශිත කියන එකාව පේන්න බෑ අප්පා …….මට අහුවුනානම් මන් දන්නවා ඕකට කරන්න ඕනේ දේ….ඕකව වංගෙඩියේ දලා කොටන්න ඕනේ……????
    ඒ තරම් තරහයි මට …….???ඒකා ගිහිල්ලා රශිත්ගේ අම්මලට මොනවද කිව්වෙ ??? රශිත් කෙල්ලට කරදර් කරන්න හදනවා කියලා නේද …….රශිත්ට් එහෙම දෙයක් කරන්න ඕනෙකම තිබ්බනම් මේ වෙනකොටත් ඒක කරලා ඉවරයි ….නැත්තන් මුලු රැයක් පුරාම කෙල්ල එක්ක ඉදලා …මොකුත් කරන්නෙ නැතුව ඉන්නේ නෑනේ …..

    රශිත් නම් අනේ මන්දා ……?? එය ගැන තාම හරි තීරණයකට් එන්න මට නම් බෑ…….අනේ මන්දා ඉතින් ………….
    මට් හිතෙනවා එයා විමූට මොනවා හරි හන්ගනවා කියලා ….එයා කොහොමද නැත්තන් මේ හැමදේම ගැන දන්නේ….??අනේ මන්දා අප්පා ….අක්කියෝ ඔයා නම් අපිව ප්‍රශ්න කෝටියකට දාලා තියෙන්නේ …..

    විමූ ආපහු ලංකාවට යයිද දන්නේ නෑ ….අර රශිතයා දෙනෙතා ගැන කිව්ව කතාවත් මට ඇල්ලුවේ නෑ …..???

    මොනවා උනත් අක්කි අපිට තියෙන ප්‍රශ්න ඔක්කොටම ඉක්මනටම උත්තර දෙයි කියලා මන් හිතනවා …නැත්තන් ගුටි තමයි දෙන්නේ….??හුම්ම්ම්…..

    මොනවා උනත් කතාව නම් ලස්සනයි අක්කියෝ ….අක්කිට තව මේ වගේ කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ……..

    Comment එක දිග මදිදා මන්දා ඉතින් …..????ආය දවසක තව ටිකක් දිග comment එකක් දන්නම් කෝ…….

    අක්කිගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ කියලා මන් ප්‍රාර්ථනා කරනවා ????දලදා සමිදු පිහිටයි ???? අක්කියෝ …….

    1. මං නම් දඟයාගේ යාළුවෙක් නෙවෙයි ඈ…??

      ඒ නිසා දැක්කේ නෑ වගේ ඉන්න ඕනි …??

    2. Sandu (kandy girl)

      ??????Heh..yakuu..මං නම් හීනෙන්වත් දඟයගෙ යාළුවෙක් නෙවේ..?????????????

      මට බෑ පිච්චිලා අලු වෙන්න අකාලයේ.
      ?????

    1. ගුඩ් මෝනින් සදවතී අක්කා …???
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

  17. ❤️❤️❤️❤️❤️❤️❤️

    පළමු පෙම රිදවුවා මා
    පිට හැඩට ලොල් වෙලා
    තේරුනා මට හොදින්
    ඔහුගේ ආලේ බොරු කියා
    වෙනතක් බලා නුඹම
    හැර යද්දී මා හඬවලා
    මාත් මගේ හිත හදාගත්තා
    තනිව ඉන්නම් සදා…..

    ඔහු දුන්නු වේදනා
    යලි නොවේමැයි කියා
    තව හිතක් මට ළං වුනා
    මගේ ලෝකේම ඉල්ලලා
    පපුතුරේ මා සඟවලා
    ඔය දෙතොල් නලලේ තියා
    පෙම් බසින් මා රැවටුවේ ඇයි
    මාද මට හිමි නැති වෙලා …

    නුඹ පියෙකි අද දරුවෙකුට
    හැඩකාර බිරිදක් දරා
    ඇයි ද තවමත් මාව රිදනුයේ
    මගේ පෙම වරදක් වෙලා
    මගේ ආත්මය උදුරලා
    ගන්න හැදුවේ රිදවලා
    ඔහුත් නැතිනම් මාත් විදවයි
    සලලෙකුගේ ගොදුරක් වෙලා…..

    ???????

    1. අනේ නිශූ මැණික.මාරම ලස්සනයි අනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    2. තේජා අඅක්කියෝ ….???

      අනේ අක්කී … කතාව කියවන්න බලාගෙන හිටියේ ඊයේ වෙනකම් .. දැන් අද කොටස දානකම් හදිස්සි …??
      අක්කී කීවානේ කතාව ඉවර වෙන්න ළගයි කියලා .. ඉතින් දැන්නම් අනුමාන කරන්න ප්‍රශ්නයක් නැති වෙයි කියලා කියලා හිතෙනවා .. ඒත් බයයි අප්පා ..

      ඉතින් අක්කියෝ …
      මේ දේශිත නම් … ඇඇත්තටම අංක එකේ තිරිසනෙක්…??? ඒක තමයි එයාට කියන්න ඕනි .. ඒත් එහෙම කියන එක සත්තුන්ට හොදද මන්දා …

      ඒ කියන්නේ පොර චුට්ටක් වත් කෙල්ලට ආදරේ කරලා නැද්ද දෙයියනේ … ආදරේ කරානම් කොහොමද ඒ කෙල්ලගේ ආත්මය උදුර ගන්න හැදුවේ …අම්මෝ අක්කී මං නම් බය වෙලා හිටියේ හොදටම මොනා වෙයිද කියලා .. රශිත් ආවේ නැත්නම් …ආදරේ කරපු කෙනෙක්ට රිද්දන්න පුළුවන් නම් ඒක ඇත්ත ආදරේ නෙවෙයි නේද .. මට නම් හිතෙන්නෙ ඒක…

      රශිත් නම් ඒ වෙලාවේ හැටියට දෙයියෙක් ම තමයි … එයා වෙලාවට ආවේ නැත්නම් අර මිනිහා තව කොච්චර නම් කෙල්ලව වේදනා දේවිද…

      අනික් එක අම්මලා අතින් කියලා තියෙන්නේ රශිත් කෙල්ලට කරදරයක් කලා කියලා … ජරා මිනිහා…????
      කෙල්ලත් එයාගේ රූම් එකේ හිටියේ දෙන්නගෙම නරක වෙලාව සහ අරූගේ හොද වෙලාව…

      මේ තරහ වෙන්න එපා හොදද … ඒත් රශිත් කෙල්ලට ළං වෙද්දි බයයි අප්පා … මොකද එකපාරක් නෙවෙයි දෙපාරක් වැටුනු වලේ කෙල්ල ආයේ වැටුනොත් …?? එයා කොහොම දරාගන්න ද ඒක්…අනික අක්කී දැන් අපේ හිත ඒ විදියට සැක කරන්න ම හරිගස්සලා තියෙන්නේ …??

      රශිත් ගේ වැරැද්දක් පේන්නේ නෑ ඒත් ඉතින් දේශිත උනත් ආවේ බෝධි සත්ව විදියට නේ.. ඉතින් කෝමද විශ්වාස කරන්නේ .. අනික එයා හරි ගුප්තයිනේ.. මොනාහරි කෙල්ලට හංගනවා.. ඇයි එදා නෙතූෂා ගැන උනත් … එයා මොනාහරි කෙල්ල නොදන්න ගොඩක් දේවල් හිතේ තියාගෙන කෙල්ලට ළං වෙන්න හදනවා කියලා තමයි මට හිතෙන්නේ…

      ඇත්තටම රශිත් කෙල්ලව බදියි ද. අනේ මන්දා මට නම් හිතාගන්න බෑ අක්කියෝ …
      එතකොට මොකක්ද මේ හැංගිච්ච රහස මෙයාලාගේ ….

      අනික අර මනුස්සයාම අර විදියට කෙල්ලගෙ ෆොටෝ ජරා විදියට සෝෂල් මීඩියා වලට දැම්මේ.. මොනතරම් ජරා හිතක්ද තියෙන්නේ … දෙනෙත් වැරදි තමයි … ඒත් නොකල වරදකුත් එයාට පැටලුවානේ.. මට හිතෙනවා මේක එයාල එකතු වෙලා කරපු ප්ලෑන් එකක් කියලා …?????

      රශිත් කියන විදියට සමිදි එක්ක උනත් වෙලා තියෙන්නේ විවිමූට වෙච්චි දේට සමාන දෙයක් ම තමයි නේද … වෙනසකට තියෙන්නේ කෙල්ල පින් කරලා තිබුනා ආත්මය රැකගන්න ….

      ඉතින් අක්කියෝ … අද කියෙව්වා වැඩිද මන්දා .. කතාව ගොඩ ගොඩක් ලස්සනයි මගේ අක්කී ….

      ඉතින් අක්කී … ඔයා පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද …දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ආදරෙයි අක්කිටත් ගොඩක් …??

    3. Nithu ?❤️

      අනේ හරිම ලස්සනයි මගේ නිශූ අක්කියෝ… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️????????????

          1. අනේ ඇයි මගෙ සින්ඩි නංග.
            ?
            මං අඬනෝ ඔයා තරායි නම් ?????????

          2. Chuuti manike

            හුම්…..මන් එනකොට කාලුත් නෑනේ මන් නැතිවෙනකොට ඔක්කොම ඉන්නවා ???

          3. ඒම කියන්න එපා මැණිකේ … මට තාම ඩේටා කාඩ් එකක් දාගන්න බැරි වුනා … අම්මා එනකල් ඉන්න වෙනවා මට …
            ෆෝ ජී ඩේටා ටිකක් තියනවා … ඒත් ඒක හරියට සෙට් වෙන්නේ නෑ මෙහෙට …???

  18. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ඔබ මා කිසි දා හමු නොවනා බැව් තනි වී මා
    තරු එළියයි ඔබ මා සිත් අහසේ සදහට දිළෙනා
    කඳුළක් ගිලිහී නෙතු අතරේ මා ඔබ සොයනා
    වෙන් වෙන්නට නම් බෑ ඔබගෙන් මට නම් කිසිදා

    නෙතු දැහැනින් ගිලිහී වැටෙනා කඳුළක් පාසා
    ඒ දුක හංගා මා හිත රහසින් හැඬුවා
    ඔය හිත මා සතු නොව බව දැන මා පෙම් කෙරුවා
    දුරස් වෙලා ඇයිදෝ ඔබ මා හද තනි කරලා

    ඔබෙ සෙනෙහේ ලබන්න දිවියේ මදි පින් කරලා
    දෙවියන් වැඳ ඉල්ලුවේ ඔබ මගෙ වෙන්න කියා
    පතනෙමි ඔබ මා සසර පුරා හමුවන්න කියා
    හමුවී එක්වී අපි අපේම වෙමු ආදරෙන් සදා

    ඔබ මා කිසිදා……….
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. Chuuti manike

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️????????????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️???????❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????❤️❤️❤️❤️❤️❤️❤️❤️?????????❤️❤️❤️❤️❤️???

  19. .හොදට අකුණු ගහන වෙලාවටත් ෆෝන් එක ඔබන aපිට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මරණ බය ගැන කියලා දෙන්න එපා…..?

          1. මං ඇදුම් ටික හෝදලා දාන්න ගියා …??

          2. Chuuti manike

            අප්පෙ අක්කි ඇදුම් හෝදන්න දන්නවාද…ඈ .??

          3. දැන් ඉතින් ඉගෙන ගන්න එපැයි ඕවා… අවුරුදු විස්සයි කියන්නේ ලේසි නෑනේ …??

          4. Chuuti manike

            ඔව් ඔව් හෙට අඅනිද්දා දීගෙ යන්න්නන ඉන්න එක්කනානෙ?

          5. ලැජ්ජාවෙ බෑ ඒයී …ඔහොම කියන්න එපා ඉතින් … මං තාමත් සූටි කෙල්ලනේ …??

          1. Chuuti manike

            මන් මෙ මෝඩ කෙල්ලො දෙන්නෙක් එක්ක කතා කරනෝ…????

          2. Chuuti manike

            හලි හලි මන් මෙ කියුට් අක්කි ලා දෙන්නෙක් එක්ක කතා කරනෝ ?

          3. Chuuti manike

            හුම්ම්…මගෙ අහිංසක මූන දිහා බලන් ගුටි දෙන්න පුලුවන් ද..??

          4. අනේ ඉඉතින් මං ගහනෝද මගේ චූටියා ට…???

          1. ඊයේ රෑ කට තුවාලයි කීවෙ…අතට මොකද වුනේ මැණිකේ …??

          2. Chuuti manike

            අනෙ මන්දා අක්කියෝ අද උදෙ අක්කි මිදුල අතුගාන යනකොට මන් කන්න ගියි මන් බලකොට ඇගිල්ල ලෙ හෝ ගාලා ලේ එනෝ…රිදුනෙත් න්හ්. .????
            ඊට පස්සෙ ටිකක් රිදුනෝ…පස්සෙ බේත් දැම්මො

          3. හයියූ… මේ කෙල්ල කරගන්න දේවල් … හැන්දෙන් වත් කන්න එපැයි මොනා හරි ටිකක්

          4. Chuuti manike

            මන් අම්මාට කීලා කවා ගන්නො….තව ටීකින්..මේ.අපෙ අර නන්ගාට කවන්වානේ බෑ ඒ හින්දා

          5. Chuuti manike

            බාන්නකො රූ අක්කියෝ අපෙ නිශූ අක්කි ට මගෙ සස්සන මුන දිහා බලන් ගහන්න පුලුවන් ලුඉ..?????

  20. Chuuti manike

    මන් එහෙනම් යනො අක්කියෝ ක්ලාස් නේ ෆෝන් එක චාජරේට ගහන්න ඕනී. ..ම්..හලියා.????????❤️❤️❤️??
    බුදු සරනයි ???? ආදලෙයි ගොඩාරියායායාක්ක්ක්???????????? සුදු අක්කියෝ ??❤️❤️❤️❤️❤️

    1. ආහ්.හරි බෝලේ …
      පරිස්සමෙන් ඉන්න …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????

      මාත් ගිහින් එන්න ඕනි … රූ අක්කිත් නෑ වගේ ..
      මං පොඩි දඟ වැඩක් කරකර හිටියේ … ආයේ යන්න ඕනි …???

  21. Nithu ?❤️

    කාලුත් නැද්ද අප්පා… ????

    මන් එනකොට ඔක්කොම අන්තරස්දාන වෙලා… ???

          1. Chuuti manike

            මන් මේ සූටි අක්කි ලා දෙන්නෙක් එක කතා කලනො ??

          1. Chuuti manike

            හී….හී….මන් වැස්සෙ සෙල්ලම් කලො…❤❤❤❤❤

  22. අහසට සොඳුරුද සඳ කෙතරම්
    ගසකට සොඳුරුද මල කෙතරම්
    සයුරට සොඳුරුද රළ කෙතරම්
    එතරම් මිහිරියි ඔබ මට
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. හිත මැද පෙම්බර කම් සගවා
      යන එන මග ඉඟි බිඟි කරමින්
      හොද නෑ කරනා ඔය දඟ කම්
      දුටුවොත් වෙන අය වෙයි නපුරන්….

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1. සුන්දර ඔය වත හින්දම තුන් යම
        නින්දක් මට නැතුවා නැතුවා
        තිස්සෙම මං වට දැවටෙනු කුමටද
        අහන්න මට හිතුනා හිතුනා
        ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  23. මාව විතරයි ඕනි කියලා
    බලෙන් වාගේ ලබාගත්තා
    එපා කියලා හිතුණා
    මාව දාලාම ගියා ….

    ??????

          1. නැත මැණිකේ … ඕක සිංදුවක් …
            මට ඒක කියන්න අමාරුයි අක්කී … ඇයි දන්නේ නෑ ඇඩෙනව…???

          2. හෑ සින්දුවක්ද
            මං අහල නෑනි
            ඇයි කාවදෑ මතක් වෙන්නෙ ඔයැයිට ?

          3. එහෙම නෙවෙයි අක්කියෝ …
            අහලා බලන්න කෝ චුට්ටක් … ඒකේ වචන නිසා නෙවෙයි … ඒ මියුසික් එක නිසා …??

          4. අනේ සුද්දි මං විහිලුවට කිව්වෙ මැණික.
            මාත් ඕම තමා අලේ?
            වෙලාවකට සින්දු අහද්දි මාට නිකන්ම ඇඩෙනව.
            අද ඇප් එකේ කෙටිකතාවක් කියවන්න ගිහිල්ලත් ඇඬුන ?

  24. මේ ගඟ මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතැනින් සයුරට වැටුනේ
    මේ හැටි දුර පියමන් කරලා
    ඇයි මම ඔබ ලඟ නතර වුනේ
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

          1. Chuuti manike

            නෑ..අම්බෝ එහෙම කිව්වොත් මරුවට ර්හියෙයි…මන් මෙකෙ පාස් වර්ඩ් එක දැනගත්තා කීලා ..කන නිකන් පෝරනුව ඇතුලට දැම්මා වගෙ

          2. Chuuti manike

            අයියා රිදුනාද කීලා අහ අහ කන අතගානවා පව් අෆ්ෆා ?

        1. හෑ.මොකෝ වුනේ කෙල්ලෙ.
          ඇයි අර වෙනදට කියන සත්තු වත්තෙම නම් ටික කියන්නවත් ගියාද

  25. යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
    මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
    ඔබෙන් ලද ආදරය මං
    හිතේ සඟවාන හැමකල්

    නැවත ඔබ හා සසරේ මතුදා
    එක්වෙන්න දින ගනිනා
    මගේ හිත සොයා දවසක ඔයා
    යලි එන්න නෑ තරහ …..

    ❤️❤️❤️❤️❤️❤️

    1. ❤❤❤❤❤❤❤
      යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා……..
      මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා….

  26. සිතින් විතරක් පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මටද ඔබ හිමි නෑ
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  27. රාත්‍රියේ පිපෙන්නම්
    තරු ඇසක් වසා
    තුරුලේ නිදන්නම්
    සිහිනයක් වෙලා ….
    ❤️❤️❤️❤️❤️❤️

  28. Chuuti manike

    නිදිනේනා සිහින ගේනා.
    .මට ඕනා දෑස පේනා.
    සද පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නෙ නෑ මශා.
    මා හද හැගුමන් වර්ශාවෙ නෑවීලා…❤❤

    1. මගේ සොදුරු හැගුම සගවා සගවා
      දවස ගෙවෙනවා
      ඔබ අඅහිමි වෙයිද සිතලා සිතලා
      සිත ම තැවෙනවා
      මගේ එකම පැතුම පාරා පාරා
      රහසෙම ඉකි බිදුනා
      දවසක් දා පාවී එනවද මා සොයලා
      හිත හඬලා

      සඳ පායා පායා රෑ සිත ඇහැරලා
      කවුරුත් දන්නේ නෑ මා ආශා
      මා හද හැගුමන් වර්ෂාවේ නැහැවීලා….

      ❤️❤️❤️❤️❤️❤️❤️

  29. පැහැසර සිත ළඟ මම අද නවතින්නම්
    සසදාකාලික ප්‍රේමය හිත දරා
    මගේ ජීවිතයම බාරයි නුඹට සදා
    පෙරුම් පුරනා මේ සංසාරේ පුරා …..

    ❤️❤️❤️❤️❤️❤️❤️

    1. අනේ මැණිකෙ මං ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤?????????????????????????????
      ඔය සින්දුවෙ music මාරයි.හිතට දැනෙනව මාර විදිහට

        1. හ්ම්ම්ම්.
          ඇත්තට පුදුමයි නේද නංග සින්දු,නිසඳැස්,music,කෙටිකතා,නවකතා මේ හැම එකකටම අපිව අඬවන්න,හිනස්සන්න,හිතේ දුක නැති කරන්න මේ හැමදේම කරන්න පුලුවන්.හරියට අපි එක්ක ජීවත් වෙන අය වගේම

          1. Chuuti manike

            හ්ම්…අක්කියෝ ….ඒක ඇත්ත සමහර ඒවා තෙයෙනවා ඒ වා ඇත්ත මේ සමාජයේ වෙන ඒවා තමා පෙන්න්ව නෙ ඔය
            අපිට තියෙන්නෙ ඒවා බලලා හැදෙන්න

          2. ඇත්තටම අක්කී … සමහර වෙලාවට එහෙම අපි එක්ක ජීවත් වෙන අය නැති වුනත් ඒ දේවල් අපිව ජීවත් කරනවා තනි කරන්නේ නැතුවම …❤️

          3. Chuuti manike

            අනේ නෑ අක්කියෝ ඒවා විකාර නෙමෙ

          4. හ්ම්ම්ම්.මං නම් ඉතිම් ගොඩක්ම කරන්නෙ ෆෝන් එකෙන් සින්දුවක් දාන් අහන එක තමා නංග.සින්දුවක් ඇහුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.
            දුකට සතුටට හැමදේටම සින්දු අහනව ???

          5. Chuuti manike

            අනෙ මන්දා මන් නම් එක එක විකාර කරන්වා..ගෙ අස් කරන්න කිව්ව්වාම කොස්සෙන් ගිටාර් ගහාන්වා…..මට දුක හිටුනාම සැර කන්වා..එකපාරක් මන් එහෙම කාලා දිව රතුම රතු උන සතුටක් හිටුනාම මන් නටනවා ??????

          6. Chuuti manike

            ආ තව වැස්සාම..වැස්සෙ සෙල්ලම් කරනෝ….වැස්සෙ ? කන්නත් ආසයි ????

          7. මට නම් මොනා වුනත් සින්දුවක්ම තමා ?

          8. Chuuti manike

            ඔව්ව් අක්කියෝ මාත් මාර පිස්සු වැඩ කලනෙ.

          9. Chuuti manike

            හ්ම්…මන් නම් කම්මැලී වෙලාවට සින්දුවක් අහනී…….?

        2. හී.හී.හී…..මං මේ කියවන ඒව දකිද්දි ඔයාලටත් විකාර ඇති නේද නංග ??

          1. නෑ අක්කියෝ … අක්කී කියන්න හදන දේ තේරෙනවා හොදට…???

    2. සෙවනැල්ල වී නුඹ මාගේ සදා
      ලඟ ඉන්න හැර යන්නෙපා මා
      කවදාකවත් නුඹව හැර නොයමි මා
      නුඹ මාගෙ ආත්මය වීලා
      පෙරුමන් පුරා හැම භවේ
      මේ ලෙසම හමුවෙමු ආයේ
      මගෙ සන්තකේ නෑ ඉඩක්
      තවකෙකුට මේ සංසාරේ
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  30. සත්තයි ඔයා ලස්සනම මතකයක්
    මේ වේදනා ආදරේ තිලිනයක්
    රිදවුමක් නැති ආදරේ අහඹුවක්
    හමුවීමක් නැති වෙන්වීම පුදුමයක්….

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. දවසක හමු වෙලා මඟදී
      ඇස් වලින් ඔයා විමසුවොත් ආදරේ …
      මතු බවේ සත්තකින්
      ඔබේ නමට ලියාලා දෙමි ප්‍රියේ…..

  31. දැන් සින්ඩි මැණික කාලද ආවෙ
    අපේ නිශූ මැණික නම් කන්න ගිහින් වගේ

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.