Katha Ahura

සිහින සිත්තරාවී | දහඅටවන කොටස | නවකතා | කතා අහුර රචක

කතාව කොහොමද?

නෙතූෂා නංගී ක්ලාස් ඇරිලා ගෙදර ආවේ මං දේශිත අයියා එක්ක එලියේ කතා කර කර ඉද්දී..

“අක්කා අද වැඩට ගියේ නැද්ද..”

“නෑ නංගී..ආයෙත් යන්නේ නෑ..මාත් එක්සෑම් කරන්න හැදුවේ මේ පාර..”

“බොරු වැඩක්නේ අනේ..දෙවනි පාර කරලා මොනවා කරන්නද..ගාමන්ට් ගියා නම් කීයක් හරි හම්බෙනවනේ..”

නංගිගේ කතාවට හිත රිදුණත් මං ඒක හංගගෙන හිනාවුණා..

“මේ ඉන්නේ දේශිත අයියා..මට ඔයාට අදුන්වලා දෙන්න අමතක වුණානේ..”

“හලෝ..”

නංගී එහෙම කියලා අතට අත දෙන්න හැදුවත් දේශිත අයියා හලෝ කියලා විතරක් අහක බලා ගත්තා..ඒකට නම් නංගිට ලැජ්ජ හිතුනද කොහෙද..මං බිම බලා ගන්නවා එක්කම නංගි වේගෙන් ගෙට ගියා..

“කවුද නංගී ඒ..ඔයාගෙම නංගි නෙවෙයිද..”

“නෑ..එයා මගේ අයියා බැදපු එක්කෙනා..”

“කමක් නෑ..කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න හරිද..ඕනම දේකට මං ඉන්නවා..”

“මං ඊයේ රෑ දෙනෙත්ට කතා කලා අයියේ..”

“හ්ම්ම්..මොකද කිව්වේ..”

පාර දිහා බලාගෙන අයියා එහෙම අහද්දි නම් මං මොකටද මේ කතාව කිව්වේ කියලා හිතුණා..ඒත් වෙන කවුරුවත් එක්ක මේවා කියනවට වඩා දේශිත අයියා එක්ක ඕනම දෙයක් කතා කරන්න පුලුවන් කියලා මගේ හිත කිව්වා..

“එයාට කියන්න ඕනේ හැමදේම මං කිව්වා..ඒක තමයි අන්තිම කෝල් එක..දැන් හිත නිදහස් අයියේ..මං අනිවාර්යයෙන් එක්සෑම් පාස් වෙනවා..”

“එහෙම හිතනව නම් ලොකු දෙයක්..අනුන්ට ඉරිසියා නොකර තමන්ට පුලුවන් විදියට තමන්ගේ ගමන යන්න බලන්න..කවදාවත් වරදින්නේ නෑ..ඒ වගේම තමයි ඔයාට ගැලපෙන කෙනා හරිම කාලෙදී ඔයා ලගට එයි..හදිස්සි වෙන්න එපා ඒ නිසා..ආදරේ කරන්න පුලුවන්..ඊට කලින් කාගෙන්වත් වචනයක් අහන්න බැරි වෙන්න ඔයාට ස්තාවරයක් හදා ගන්න..තේරුණාද..”

දේශිත අයියා කියපු හැමදේම ඔලුවේ තියාගෙන ඊළග දවසේ මං ක්ලාස් යන්න ලෑස්ති වුණා..නංගිට නම් ඕනේ වුණේ එයා යන ක්ලාස් වලටම මාව අරන් යන්න..ඒත් දේශිත අයියා හොයලා දුන්න ඒවට යන්න හිතුවේ නැත්තං එයා මං ගැන වැරදියට හිතයි කියලා හිතුණ නිසා..ඒකට නම් නංගී පොඩ්ඩක් තරහෙන් හිටියා වගේ..ටිකක් නම ගිය ගුරුවරුන්ගේ ක්ලාස් වලට තමයි දේශිත අයියා මාව දාලා තිබුණේ..ළමයි ගොඩක් හිටියත් ඉස්සර වගේ පිටිපස්සේ පේළි වල ඉදගන්නේ නැතුව මං ගිහින් ඉස්සරහම පේළියෙන් ඉද ගත්තා..කියන හැම වචනයක් ගානෙම ඔලුවට දා ගත්තේ හිතේ ලොකු බලාපොරොත්තුවක් එක්කමයි..

ක්ලාස් ගියාට යාලුවෙක් නොහිටිය නිසා මං පාරේ අයිනට වෙලා තනියම බස් හෝල්ට් එක පැත්තට ඇවිදගෙන ආවා..ඒ එක්කම වගේ කාර් එකක් ඇවිල්ලා මගේ ඉස්සර බ්‍රේක් කලේ ළමයි ඔක්කොම බලාගෙන ඉද්දී..

“දේශිත අයියා..”

“නගින්න ඉතින්..බලන් ඉන්නේ නැතුව..පිටිපස්සෙන් වාහන හෝන් කරනවා..”

එතකොට තමයි දැක්කේ පොඩි පාරේ වාහනයක් ඉස්සර කරන්නවත් ඉඩක් නැතුව පේළියට නවත්තගෙන ඉන්න වාහන ගොඩ..ඉක්මනටම මං කාර් එකට නැගලා දොර වහ ගත්තා..

“ඔයා මොනාද මෙහේ කරන්නේ අයියේ..”

“ඇයි අපිට එන්න හොද නැද්ද..”

“න්නෑ..ඉතින් එහෙම නෙවෙයි..ඔයා මෙච්චර දුර ආවේ ඇයි කියලා ඇහුවේ..”

“යාලුවෙක් හම්බෙන්න ආවේ..ඔයාට ක්ලාස් කියලා මතක් වෙලා මෙහෙට ආවා..”

වාහන වල යද්දී වමනේ යන නිසාම මං ශීට් එකට ඔලුව තියාගෙන ඇස් පියා ගත්තා..

“පළවෙනි දවසෙම ක්ලාස් ඉදලා ඔච්චර අමාරුද..”

“අමාරුවක් නෑ..මට වමනේ යනවනේ ඒසී එකට ඒකයි මේ..”

දේශිත අයියා කියන පරක්කුවටම ඒසී වහලා කාර් එකේ ශටල් ඇරියා..එතකොට නම් ටිකක් සහනයක් දැනුනා..හැබැයි ඉතින් මෙහෙම කොල්ලෙක් එක්ක තනියම යන එක නම් හොද නෑ..මොනවා කරන්නද..කතා කරද්දී බෑ කියන්නත් බෑනේ..කමක් නෑ අද විතරයිනේ..

“අපි මොනවා හරි කාලා යමුද..දවල්ට කෑවෙත් නෑ..”

“මට නං දැන් කන්න බෑ අයියේ..මං දවල් කෑවනේ..”

“ටිකක් කෑවා කියලා මොනවා වෙනවද..”

“එහෙම නෙවෙයි ඉතින්..”

“ඔයා මාත් එක්ක මේ යන්නේ අකමැත්තෙන්ද විමූ..”

කාර් එක නතර කරලා දේශිත අයියා මගේ ඇස් දිහාම බලන් එහෙම අහද්දී නම් ගැස්සුනා..මොකද එයාගෙන් මං එහෙම දෙයක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ..මං මොනවද කරන්නේ දෙයියනේ..ඇගම සීතල වෙලා..

“මොකද මේ වෙව්ලන්නේ..මං කරදරයක් කරන්නේ නෑ ළමයෝ..කාගෙන් වැරැද්දක් වුණත් මගෙන් එහෙම වෙන්නේ නෑ..හරිද..”

“හ්..හා..”

කියාගන්න පුලුවන් වුණ උපරිම වචනේ මං කියා ගත්තා..දේශිත අයියා මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවද..අනේ එහෙම නම් වෙන්න එපා දෙවියනේ..මට ආයේ දුක් විදින්න බෑ..දෙනෙත් දුන්න වේදනාව හොදටම ඇති..මං ආයේ ජීවිතේ පටන් ගන්න හැදුවා විතරයි..කවදාවත් නොලැබෙන හීන පස්සේ දුවන්න මට බෑ..සේමිණී ආන්ටිට වරදක් කරන්න බෑ..අපි ගැළපෙන මිනිස්සු නෙවෙයි..මං පුලුවන් ඉක්මනින් කාර් එකෙන් බැහැලා දිව්වා..දේශිත අයියා මගේ නම කියලා කෑ ගහනවා ඇහුණත් නතර වෙන්න මට ඕනේ වුණේ නෑ..පුලුවන් උපරිමෙන් බස් හෝල්ට් එකට දුවන් ආපු මං බස් එකට නැගලා ආයෙත් පිටිපස්ස බැලුවේ දේශිත අයියා එනවද කියලා..නෑ කියලා දැක්කම නම් හොද හුස්මක් පිට කරලා ශීට් එකෙන් වාඩි වුණා..

219 thoughts on “සිහින සිත්තරාවී | දහඅටවන කොටස | නවකතා | කතා අහුර රචක”

          1. බිත්තර කට්ටක් හොයාගන්න ඕනි හැංගෙන්න …???

          2. ??….ආආආආආආ කුරුලු පැටියගෙන් ඉඩක් ඉල්ලගන්න ……

    1. Sandu (kandy girl)

      සුබපැතුම් නිශූ බබෝ..?????????????????????️?️?️?️?️?????????????????????????????????????????????????????????????????️?️?️?️??????????????????????????????️?️?️?️????????????????????????????????????????????????????????????️?️?️?️?️????????????????????????????????????????????????????

      1. තැන්කූ මගේ අක්කී …
        ?????
        අනේ අම්මේ …. බඩු ගොඩායි ….
        කෑමත් තියනවා ….????

      2. Avi 1999 (kandy)?

        Congratulations මගෙ නිෂු මැණික ?? ?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️?️

  1. Sandali nithya

    අද නම් මොනා කියන්නද හිතා ගන්න බෑ… විමංශා කලබල වෙලා වැඩියි අද… ???

    කතාව නම් හරිම ලස්සනයි තේජා අක්කියෝ… පරිස්සමින් ඉන්න… බුදුසරණයි… ❤️❤️❤️❤️

      1. හොඳින් ඉන්නෝ නංගා… ඉතින් කියන්නකො බලන්න ඔයා ගැන විස්තර ටිකක්

  2. අක්කියෝ මලල සෙකරයි නෙහ් දැන් මොකක් වෙයිද දන්නෙ න්හ් දෙශීත කැමතිද දන්නෙ න්හ් එතකොට චෙතිය මොකක් වෙයිද දන්නෙ න්හ් අර නන්ගි නම් මාර කෙනෙක් තමා…??

    කතාව මරු අක්කියෝ බලමුකෝ ඉස්සරහට මොනාද වෙන්නෙ කියලා ??

  3. මැණිකෙලා කාටවත් ඇහුණේ නැද්ද කෙනෙක් අද හවස අනිවාර්යයෙන් එන්නම් කිව්වා

        1. ඒක තමයි අක්කියෝ අද හවස එන්නම් කිව්ව කෙනා තාම නෑ…ඇයි ඔයාට කිව්වෙ මගෙන් ගිනි අවියා ව ආරක්ෂා කර ගන්න කියලා …????

          මාත් මේ සදවතීව අහුවෙනකන් තමයි ඉන්නේ ….???

          1. Sandu (kandy girl)

            ඔහ්..ම්න්න් ආවා ඒයි..කෝ කෝ මගේ ගිනි අවියා..පරිස්සමෙන් ද

          2. මන් ගිනි අවියා ව ගිල්ලා… ?????? හලීම සසයි..

          3. Avi 1999 (kandy)?

            අක්කිගෙ ගිනි අවියව පරිස්සමින් ඉන්නො අක්කි ??

          4. Avi 1999 (kandy)?

            හෑ ?? ඒ කියන්නෙ දැන් ඔයා මාව ගිලලද ඉන්නෙ සිත්තරාවියෙ ??

          5. නැතුව නැතුව ඔයා හලිම සසයි අඅලේ ….????

  4. මං බියූ අක්කිට කමෙන්ට් එකක් දාලා එන්නම් ..

    කකවුරුහරි ආවොත් යන්න එපා ඉන්න හොදද ….
    මං ටාර් ගාලා එන්නම් ….

  5. කතාව අදත් ගොඩක්ම ගොඩක් ලස්සනයි❤❤❤❤
    දැන් නම් හිතෙන්නෙ දේශිත විමූට කැමතියි වගේ කියල.දේශිත එන්න ඇත්තෙ යාලුවෙක් හම්බවෙන්න නෙවේ නේද,විමූව clz එකෙන් ගන්න වෙන්න ඇති.අනේ මන්ද,එතකොට චේතිය ??

    විමූට මොකක්ද අනේ එකපාරටම වුනේ ????

  6. නිශූ අක්කියෝ mail එකක් දැම්ම බලනවද?
    අවී අක්කියෝ ඔයාටත් එකක් දැම්ම

  7. දිල් (නුවර)

    දග සෙට් එක කෝමද ඔයාලට.
    අනේ දවස් දෙක තුනකින් ආවේ මං. ඩේටා තිබුනේ නෑ.ඔයාලා හැමෝම හොදින්ද

        1. මන් 2005 මාත් ඔයා අක්කියෙක්ද නන්ගියෙක්ද කියලා දන්නේ නැනැතුව තමයි අලේ හිටියේ ????

      1. සින්ඩි බෝලේ අළුත් මගේ අක්කී …
        දඟයාගේ මචියෙක් ද කොකොහෙදෝ ….????

  8. Sandu (kandy girl)

    තේජෝ නිශූ බියූ……..

    මං කමෙන්ට් එකක් අනිවාරෙන් දෙන්නම් කෙල්ල.. මේ ටිකේ වැඩ ගොඩයි.. නිදහසක් නෑ.. දැනුත් මේ වැඩ කරන ගමන් ආවෙ ඩිංගක්…

    ඒ නිසා විවේකයක් හම්බුනාම කමෙන්ට් කරන්නම් කතාවට…

    අද උනත් පුලුවන් උනොත් කමෙන්ට් එකක් දාන්නම්කෝ..

    1. කමක් නෑ මගේ අක්කී ..
      අක්කිට පුළුවන් වෙලාවට කමෙන්ට් එකක් දාන්න …
      පරිස්සමෙන් සතුටින් වැඩ ටික කරගන්න හොදද …දළදා සමිදුන්ගේ පිහිටයි අක්කිට

          1. විහිළුවක් හොදද ….
            නැනැත්නම් වස ලැජ්ජාවයි …..??

            නැති කතා හැදේවී මෙච්චර හොද කෙල්ලට…..

          2. අම්මෝ ඉතින් …..මගේ කෙල්ලගේ හොඳ මමනේ දන්නේ ???

    1. හොදින් ඉන්නවා මගේ නංගා .
      මේ කෙල්ල කමෙන්ට් බොක්ස් කීයක් ඕපන් කරනවාද

  9. මට දැන් මේ ඔක්කොම අත ඇරලා කාලු හලි මැට්ටෙක්ගේ මැට්ටියෙක් වෙන්න ????
    ඇයි අප්පා ….එපා වෙලා තියෙන්නේ දැන් …..

          1. මං ඒත් හිතුව මෙයා මැට්ටී මැට්ටී කියද්දී නිකමට ……????

        1. ?Tharushi? Jayawardhana

          මන් බැලුවේ කෙල්ල මැට්ටෙක් හොයා ගන්න තරම් මානසික්ව වැටිලද කියල

  10. මේ සදුවා ආපු ගමන් ගියානේ අද මට එයාව අල්ලගන්න ත් බැරී උනා හෙට අල්ලගන්නම්කෝ…….

  11. ආදරේ තිබුණේ ලගින් ඉදන් අල්ලන් හිටපු අත්වල නෙවේ
    දුරින් තියන් හිටපු හිත්වල …..

    1. යනෝද …..දලදා සමිදු පිහිටයි නන්ගියෝ ඔයාට ????සුබ රාත්‍රියක්

    2. පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ???? ….

  12. කෙල්ලෙක්ට දුක හිතුන වෙලාවට මහන්සි හිතුන වෙලාවට තමන්ගෙ කොල්ලගේ උරහිස තරම් වටින තැනක් මේ ලෝකේ තව කොහෙවත් නෑ ……

  13. මේ කස්ටිය මේව වැරදියට ගන්න එපා හරිද මන් මේ මතක් වෙන වෙන post type කරලා දාන්නේ…???

  14. යුද්ධයයි ආදරයයි
    දෙකම මහ බයක්
    යුද්ධය ලේ හලනවා
    ආදරය කදුලු හලනවා
    යුද්ධයේදී ඊතල යොදාගන්නවා
    ආදරේදි තියුණු අවි යොදාගන්නවා
    යුද්ධය හිස් බිදිනවා
    ආදරේ හිත් බිදිනවා …..

  15. සනසලා සිප ගන්න අය නැති උනාට රවටලා සැප ගන්න අය ඉන්නවා නන්ගි පරිස්සමෙන් …..

  16. මන් හොඳ වැඩක් කලොත් ඒක කවුරුත් දන්නේ නෑ ….කරුමෙට හරි මගේ අතින් පුන්ච් වැරද්දක් උනොත් ඒක පිටසක්වල ජීවියොත් දන්නවා කියාන්කෝ…???

  17. කාලුත් නෑ නේ ..මන් යනවා එහෙනම් ..

    ලොකු අයියේ ඔයාට ගුඩ් නයිට් ❤️❤️❤️❤️????

    දග පවුලේ හැමෝටම ගුඩ් නයිට් ❤️❤️❤️❤️????

    හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ????
    හැමෝටම දලදා සමිදු පිහිටයි ????
    මගේ දගයින්ගෙයි මගේ ලොකු අයියගෙයි හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ??

    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

    1. අනේ යනවද බෝලේ …
      කමක් නෑ එහෙනම් ….

      සුභ රාත්‍රියක් මගේ නංගා …
      දළදා සමිදුන්ගේ පිහිටයි ????
      පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම ….
      ඔයාගෙත් සියළු දේ සාර්ථක වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා නංගා …

      මාත් ආදරෙයි මගේ නංගා ට….

  18. දන්නවා ද වැඩක් …
    මේ සමහර ඉමෝජී දැක්කම මතක් වෙන දඟයෝ ටිකක් ඉන්නවා මට නම් ….☺️☺️☺️

  19. ලොකු අයියගේ හිනාවය් අවී අක්කිගේ ලැජ්ජාවයි…රස්තා අයියගේ හොටු ලේන්සුවයි

  20. මං ඒවා කීවේ උපහාසයෙන් නෙවෙයි හොදද …

    ඇත්තටම මට දැනුනු දේ කීවේ ….

  21. රස්තා දැක්කෙ නෑනේ කාලෙකින් ….
    15 න් පස්සේ එක්සෑම් කීවා නේද …
    ඒක වෙන්න ඇති නේද ….

    1. රස්තා අයියා කියලා තිබුනා මන් දැක්කා මේ දවස්වල exam නිසා මේ පැත්තේ එන්න බැරී උනා කියලා ……..

  22. ලැබුවාක් වූ රාත්‍රි ය හොල්මන් නොපෙනෙන යක්කූ කුම්බාන්ඩයන් නොපෙනෙන රාත්‍රි යක් වෙවා ?????

  23. කවුරුවත් නැති නිසා මං ගිහින් එන්නම් හොදද …

    සුභ රාත්‍රියක් මගේ අක්කිලා නංගිලා මල්ලිලා එතකොට ලොකු අයියේ ….

    අසනීප දඟයෝ ඔක්කොටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ….

    එයාලාටයි දඟ පවුලේ අය ඔක්කොටමයි දළදා සමිදුන්ගේ පිහිටයි ????

    පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම …

    ආදරෙයි ඔයාලා හැමෝටම ….

  24. .අඩේ මොකක්ද අෆ්ෆා අද කතාවේ උනේ…
    මන් අනුමාන කරලා කියන්නම් මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට.
    ආයේ අර කොල්ලා ගෙදරට එනවා ඊටපස්සේ මොන මොනා හරි මගුල් ටිකක් කතා කරලා අන්තිමේට කියනවා කෙල්ලේ ඔය මොන ඩෙ කරත් ඔයාගේ class ගමන නතර කරන්න එපා කියලා.
    ඒ වගේම ඊයේ මගේ අනුමනේ වැරදුන අර නැණ නංගි අර පවුලේ කෙනෙක් නෙවෙයි ?අෆි බලමුකෝ මක්කයි වෙන්නේ කියලා… කතාවනම් සුපිරි හොදේ.
    අද දගයට ටිකක් දෝ මතයි ඒක නිසා මන් ගියෝ gn ෆුළුවන් වුනොත් රෑ වෙලා එන්නම් . Gn…
    කෝ අෆ්ෆේ අපේ බියුටි නැන්දිය, රස්තා මස්සිනා, ගිනි බැනා….
    සඳු නම් ඇවිල්ල ඉන්නවා දැක්ක…. තව අෆේ විරා, ශේමික බානු නංගා, dpk, රශී, නිෂු, තව අය හිටිය ඒ අයව එක ෆාරට මතක් වෙන්නේ නෑ මතක් වුනාම කියන්නම්. ආ තව සද.
    මේ මෙතන නම් කිව්ව අය ඇවිත් හිටියනම් සොරි වෙන්න ඕනි gn, gb

  25. මේ නෑනා නංගි මාර කෙනෙක්නේ. එයාට මෙච්චර උදව් කරන කෙල්ලට ඉගෙන ගන්න එපා කියන්නේ. අනික බැඳපු එයාට ⁣ඉගෙන ගන්න හොඳයි නම් එක පාරක් ෆේල් වුණ කෙනෙක් දෙවැනි පාර ඉගෙනගත්තම මක් වෙනවද. දේශිත අත නොදුන්න එක හොඳයි. විමංශා හොඳ ක්ලාස්වලට යනවට ඊර්ෂ්‍යා කරනවා අච්චර ඉගෙනීම දෙමව්පියෝ දාලා ඇවිත්. කලින් පව් කියලා හිතුණත් දැන් එහෙම හිතෙන්නේ නෑ. දේශිත විමංශාට අර කිව්වත් වගේ ආදරෙයි ද දන්නේ නෑ මෙච්චර දේවල් කරන්නේ ඒ නිසාද. එහෙම නම් ඉතින් විමංශාට දුක් වෙන්න දෙයක් නෑ හොඳම කෙනෙක් තමයි ලැබිලා තියෙන්නේ. ඒත් ඉතින් දෙමව්පියෝ කොහොම ප්‍රතිචාර දක්වයිද දන්නේ නෑනේ. ඉතින් කෙල්ල එහෙම දේකට බය වෙන එක වැරදිත් නෑ. හරිම ලස්සනයි කතාව.
    තෙරුවන් සරණයි..

  26. ලොකු අයියේ ඔයාට ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    දග පවුලේ හැමෝටම ගුඩ් මෝනින් ❤️❤️❤️❤️????
    හැමෝගෙම සිතුම් පැතුම් ඉටුවන සුබම සුභ දවසක් වේවා …..
    අසනීප වෙලා ඉන්න මගේ දගයෝ ඔක්කොටම ඉක්මනටම හොඳ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ???

    හැමෝටම දලදා සමිදු පිහිටයි ????
    ආදරෙයි හැමෝටම ගොඩාරියක් ?????

  27. කාලුත් නැද්ද අනේ …අවී අක්කියෝ නිශු අක්කියෝ බියූ අක්කියෝ සදූ අක්කියෝ ….අනේ ඔය කට්ටියගෙන් කගෙන්හරි මට දැන් ලොකු උදව්වක් ඕනේ…ඔයල හොදට නිසදැස් ලියන්න පුළුවන් නේද …

    1. Avi 1999 (kandy)?

      මට නම් එච්චරටම බෑ මැණික .. බියු බෝලෙටයි ,නිෂු බෝලෙටයි ලස්සන නිසදැස් ලියන්ට පුළුවන් මැණික ?? තව ගොඩක් අය ඉන්නවා

  28. Avi 1999 (kandy)?

    තේජා අක්කි අද කතාව ගොඩක් ලස්සනයි අක්කි … අනෙ මන්ද මේ නෙතුෂත් මහා පුදුම කෙල්ලෙක් නෙද .. කලින් හිටිය විදිය නෙවේ දැන් ඉන්නෙ… ඕකට තමා කියන්නෙ මුල අමතකයි කියලා … තමන්ව හොදට බලාගෙනෙ හොදට උගන්නන පව්ලේ විමූට ඉගෙන ගන්න එපා කියන්න එයාට කොහෙන් තියෙන අයිතියක්ද දන්නැ නෙ … මට නම් දැන් නෙතුෂා ගැනත් මාර තරහක් එන්නෙ??.. නෙතුෂා ඉස්සරහට ගෙදර පාලනයත් අතට ගයි වගෙ…

    දේශිත විමුට ආදරෙ කරනවා වගෙ නෙ.. අනෙ ඉතින් ඇයි විමුට එක තේරෙන්නැත්තෙ සමහර විට පළවෙනි ආදරෙන් පැරදුන කෙනෙක්ට තමන්ට ලැබෙන අවංක ආදරෙවත් පිළිගන්න ලෑස්ති නැ මොකද එක පාරක් රැවටුනාම ඒ වගෙ වේදනාවක් ආයේ විදින්ට වෙයි කියලා භය හිතෙන නිසා වෙන්ටැති . හැබැයි දේශිත විමුට ඇත්තටම ආදරෙ නම් කවදා හරි විමු ඒ දේ පිළිගයි නේද … දේශිත හොද කෙනෙක් වගෙ .. නැත්නම් මෙහෙම ඉගෙන ගන්න එයාට උදව් කරයිද …

    කතාව ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි ?? අක්කිට තව මේ වගෙ කතා ලියන්ට ශක්තිය ධෛර්යය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා මම් ?? පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  29. තේජා අක්කියෝ …..

    කතාවේ ඊළඟ දුෂ්ටයා….නෙතූෂා ….?????????????????????

    මහ ජරා කෙල්ලෙක් … කන්න දුන්නු අත හපාකන්නේ… ඉගනීමයි මහ ලොකු ගෙවල් දොරවල් එහෙමයි අඩු වයසෙදිම පැනලා ආපු තමන්ට තමන්ගේ ම සහෝදරියක් වගේ සලකලා ආයේ ඉගෙන ගන්න පවා ඉඩ හදල දුන්නු විමූට මේ කෙල්ල සලකන හැටි ….

    ඔච්චර ම සල්ලි හම්බකරන්න ඕනි නම් එයාට යන්න තිබුණනේ… ආවා මෙතන …????

    දේශිත නම් කෙල්ලට ළං වෙන්න හිතලා වගේ … ඒත් එයා තව චුට්ටක් ඉවසුවානම් හොදයි නේද … මොකද එක පාරක් රැවටුණු කෙනා ආයේ ආදරේ කරන්න ටිකක් බය වෙනවා… හරියට ගිනි පෙනෙල්ලෙන් බැට කෑවම කණාමැදිරි එළියට බය හිතෙනවා වගේ ….

    කියන්න බෑ ඉතින් … කෙල්ලගේ හිතෙත් කැමැත්තක් ඇති වෙයිද දන්නේ නෑනේ ….

    ඉතින් අක්කී …කතාව ගොඩක් ලස්සනයි ….

    දළදා සමිදුන්ගේ පිහිටයි ???? පරිස්සමෙන් සතුටින් ඉන්න හොදද හැමදාම

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.