Katha Ahura

සොදුරු ආත්මය | දහඅටවන හමුවීම | හොල්මන් කතා

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

දහ අටවෙනි හමුවීම…

—————————————————————————————————————————————————

මටත් හිතුණා ඒ කවුද කියලා බලන්න.. ඒත් ඊට කලින් ශාකි පහලට ගිහිල්ලත් ඉවරයි..

හ්ම්ම්ම්. කමක් නෑ ඉතින්.. මං කොහොමත් ශාකිගේ කවුරුත් අඳුරන්නේ නෑනේ..

හැබැයි ඉතින් සාහි නම් අඳුරනවා ඇති.. මොනවා වුණත් සාහි පව්..

එක අතකට මං මේ සාහිගේ ඇඟට රිංගලා සාහිට කරේ ලොකු අසාධාරණයක්නේ.. සමහරවිට සාහිගේ මිනීමැරුවා හොයා ගන්න තිබ්බ චාන්ස් එකද මං නැති කරේ..

දැං ඉතින් කරන්න දෙයක් නෑ..

ටිකකින් සර් ෆයිල් එකක් ඉල්ලලා කෝල් කරා. ෆයිල් එක තිබ්බේ නම් ශාකි ගාව.. එයා ඉතින් පහළනේ..

ඔන්න පුතේ මේක සර්ව බලන්න ලැබිච්ච කණා පාරක්.. මං ශාකිගේ ටේබල් එකෙන් සර් කිව්ව ෆයිල් එකත් අරන් සර්ගේ රූම් එක පැත්තට ගියා..

අනේ මන්දා.. දැං මාත් සර්ට ලව් වගේ.. ඒක ආදරයක්ද නැද්ද කියන්න තාම ඉක්මන් වැඩීයි.. හැබැයි ඉතින් මං සර්ට ආකර්ෂණය වෙනවා..

ඒ දුඹුරු ඇස් හොඳට හිටිය හොල්මනක් මනුස්සයෙක් කරන්න වගේ හදන්නේ..

දොරට තට්ටු කරලා මං ඇතුළට ගියා.. අපරාදේ කියන්න බෑ ඉස්සර හිනා පොදක් නොතිබ්බ මූණේ දැං මනමාල හිනාවක්ම පායලා..

“මොනාද හොයන්නේ මගේ මූණේ..??”

ඕඕඕ.. ඒ මූණ දිහා බලන් හිටියා වැඩි වුණා වගේ..

“නෑ මේ අර ඉස්සර සැර දාපු සර්ව බැලුවේ..”

“ඇයි මොකෝ.. ආයේ කබඩ් අස් කරන්න ආස හිතිලාද..??”

ඔව් ඉතින් මෙයා ඕනකමින් මට වද දෙනවනේ..

“හෙට ෆ්‍රී නේද..?”

“ඔව් සර්..”

“යමු ගමනක්..”

ම්ම්ම්ම්ම්ම්.. ඒක කියපු තාලේ නම් මට ඇල්ලුවේ නෑ.. මං ඇස් දෙක පුංචි කරලා සර් දිහා බලන් හිටියා..

“උදේම එනවා.. ලෑස්ති වෙලා ඉන්නවා..”

මෙයා බලන්නකෝ අප්පා..!!! ලෑස්ති වෙලා ඉන්නලු.. පුලුවන්ද බැරිද කියලා ඇහුවෙත් නෑ..

මාර සෙල්ෆිශ්…!!!

මං සර්ට රවාගෙනම රූම් එකෙන් එළියට ආවා..

යනවද නැද්ද..?? සර් දාන්නෙත් මට සුපිරි බාල්දි තමා.. දැං ඔක්කොම පැත්තකින් තියලා හිතපන්කෝ ශාකිට කියන බොරුව..

ඕඕඕ කඩවලේ…!!! දැං නම් මට පිස්සු පයිතියන් හැදෙනවා..

මං සීට් එකට ඇවිත් ටික වෙලාවක් ගත වුණත් ශාකී ඇවිත් නෑ..

එයාව හම්බෙන්න ආපු කෙනාට කරදරයක්ද..??

මාත් කෙලින්ම ගියේ පහලට.. ඒත් අමුත්තෝ ඉන්න තැන ශාකි හිටියේ නෑ.. එතන සෙකියුරිටි කිව්වේ එයාලා පාකින් එක පැත්තට ගියා කියලා..

ශාකිට කරදරයක්ද දන්නේ නෑ…

ආයේ පාරක් හිතන්නේ මොකටද මාත් ඒ පැත්තට ගියා..

ඕඕඕඕ ශිට්ට්ට්.. මේ අරූ නේද..??

නවත්තලා තිබ්බ වෑන් එකක් ගාවින් මං දැක්කේ අර මිනිහව.. එදා පාරේ මට තර්ජනය කරලා පෙන් එකක් අහපු චණ්ඩියා..

මං ටක් ගාලා හැංගුණා.. ඌ මොකක්ද මෙහේ කරන්නේ. ?

මං කාර් වලට ඉස්සරහින් වෑන් එක පේන මානෙට ආවා..

ඕඕඕ කඩවලේ…!! මේ මොකක්ද මේ වුණේ.. ???

ඒ මිනිහා ළඟ හිටියේ ශාකි..

ඒත් එයා හිටියේ මට පිටු පාලා හින්දා ශාකිගේ මූණ මං දැක්කේ නෑ.. එතකොට ශාකි මුන්ට එකතුද..??

නෑ නෑ.. සමහරවිට ඌ මට වගේ ශාකිටත් තර්ජනය කරනවා ඇති..

මොකද කරන්නේ..?? මැද්දට පැනලා ශාකිට උදව් කරනවද..? එහෙම කරන්න මං සුපර් ගර්ල්ද..?

ඊළඟ තප්පරේ ශාකි කලබලෙන් වගේ දුවලා ඇතුළට ගියා..

අර මිනිහා එතනම ඉදන් කාටද කෝල් එකක් අරන් තමයි පාර්කින් එකෙන් යන්න ගියේ..

ඒ වෙච්ච සිද්දිය නම් මට ඇල්ලුවේ නෑ..

එදා හවස ගෙදර ගියත් ශාකි ඒ ගැන මුකුත් කිව්වේ නෑ.. හැබැයි මං ඇහුවෙත් නෑ..

සමහරවිට අරූ තර්ජනය කරන්න ඇති කාටවත්ම කියන්න එපා කියලා.. මාව උගෙන් බේර ගන්න හීරෝ වගේ රන්වීර් ආවට ශාකිව බේර ගන්න මටවත් යන්න බැරි වුණානේ..

උදේ පාන්දරම ෆෝන් එකට මැසේජ් එකක් ඇවිත් තිබ්බා ටුවිස්ට් ටවර් එක ළඟට අට වෙද්දි ඉන්න කියලා. ,වෙන කවුද ඉතින් හිතුවක්කාර සර් තමයි..

කඩවලේ.. ප්ලීස් හෙල්ප් මී.. මං මොනද ශාකිට කියන්නේ..

මං ඕක හිත හිත ඇඳේ පෙරළි පෙරළි හිටියා..

මටත් කලින් ශාකි නැඟිටිලා කොහේ හරි යන්න ලෑස්ති වුණා..

“සාහි මං මේ අන්කල් කෙනෙක් හම්බෙන්න යනවා. එද්දි හවස් වෙයි. ඔයා ඕඩර් කරලා මොනවා හරි ගෙන්න ගන්න..”

අම්මෝ…! ලොකු දෙයක්.. දෙන දෙයියෝ ගෙදරටම ගේනවා කියන්නේ ඕක තමයි.

මං සතුටින් ඔළුව වැනුවා..

ශාකි ගියපු ගමන් ඇඳෙන් පැනලා මං ලෑස්ති වුණා..

දෙපාරක් තුන් පාරක් ඇදුම් මාරු කරලා තමයි හිතට මැච් වෙන ඇඳුමක් හම්බුනේ.. ශාකිගේ පර්ෆියුම් ටිකකුත් ගාගෙන කිරිල්ලි වගේ මං අපර්ට්මෙන්ට් එකෙන් එළියට ආවා..

හරියටම අටට විනාඩියක් තියෙද්දි මං හිටියේ ටුවිස්ට් ටවර් එක ගාව.. වීල් එකේ අයියාට පිං සිද්ද වෙන්න මං වෙලාවට ආවා..

ඔරලෝසුවේ වෙලාව නම් අටයි දහයයි.. ඒත් සර් නෑ.. මොකද කරන්නේ…?? කෝල් එකක් ගන්නවද..??

අපෝ.. කෝල් කරොත් එයා හිතයි මාත් දැං සර්ට ලව් කියලා..

අහසම කළු කරලා.. වහින්නත් වගේ.. කමක් නෑ.. සර් එන්නේ කාර් එකේනේ..

අටයි විස්සයි වෙලාව.. වැහි බිංදු එක එක වැටෙනවා.. හොල්මන් මාන්නේ පැත්තකින් තියලා සර්ට කෝල් එකක් ගත්තා..

ෆෝන් එක ඕෆ්.. සමහරවිට මඟ එනවා ඇති..

විනාඩි දෙකක් තුනක් ගත වෙන්න ඇති.. ටික ටික වැස්ස පටන් ගත්තා.. මං ගාව කුඩයක් තිබ්බෙත් නෑ.. වැස්සට ඉන්න තැනකුත් නෑ..

ලව් කරන්න ගිහින් මං කන කටු.. ටිකක් එහා ගහක් යට දෙන්නා තුන් දෙනෙක් ඉන්නවා..

ලැජ්ජාව පැත්තකින් තියලා මං එතනට දුවගෙන ගියා.. බාගෙට තෙමි තෙමී මං සර්ට දිගටම කෝල් කරා..

ඒත් ෆෝන් වැඩ නෑ.. එයා එන්නේ නැද්ද..??

අකීකරු වැහි බිංදු දැං නම් මගේ ඇදුමත් තෙමලා.. මාව විනිවිද පේන්න තව වැඩි වෙලාවක් යන එකක් නෑ..

සර්.. ඔයා මාව ගොඩක් අපහසුතාවයට පත් කරනවා..

මං වටපිට බල බල තව මොහොතක් හිටියා.. පාරේ වීල් එකක්වත් නෑ.. එන්න එන්නම වැස්ස සැර කරනවා වගේ..

හුළඟත් එක්ක වැස්ස වැටෙන්නේ හරහට.. එකපාරටම..

—————————————————————————

ආත්මයක් වෙලා හරි පේන මානෙක ඉන්න පුලුවන් නම්..??

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!
18

109 thoughts on “සොදුරු ආත්මය | දහඅටවන හමුවීම | හොල්මන් කතා”

          1. මායා black

            අපි මල්ලිගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් පාටියක් දාමු ?❤️❤️?? චතූ අක්කි එහෙම හොඳයි නේද?

          2. චතූර්යයා ඉන්දීවරී

            හා කමක්නෑ මායා කොටේ..ඒත් කෝ කස්ටිය…

          3. මායා black

            අපි පටන් ගමු.. එතකොට කට්ටිය එයි.. නිරෝ අක්කි කෝ.. චතූ අක්කි මට ලැජ්ජයි වගේ..?

          4. මායා black

            දැන් මන් තනියම නට නට සින්දු කියන්නද ???

          5. චතූර්යයා ඉන්දීවරී

            මායා කොටේ පහලට එන්ඩෝ….

          6. මායා black

            මල්ලි පහලට එන්නකෝ අපි සින්දු කිය කිය බෝතල් පාටියක් දානවා..? ඔයා කලින් කමෙන්ට්ස් කියෙව්වේ නැද්ද ? එන්න ඔයත් සින්දුවක් කියන්න

          1. මායා black

            අනේ පැට්ටෝ තරහා ගන්න නම් එපෝ..

          1. චතූර්යයා ඉන්දීවරී

            කෝ අනිත් අය චූටියෝ.. මායා කොටේ, ඒන්ජල්.පණ. ටින්කො පණ, නිරෝ පණ, සශී පණ, සුමී අයියා, ඔෂී පණ… කෝ ඔයාලා….

          1. චතූර්යයා ඉන්දීවරී

            කෝ කෝ කට්ට්ටිය දෙන්න හොද අත්පුඩියක්….. ??????????

    1. චතූර්යයා ඉන්දීවරී

      අක්කි අදත් පට්ට පට පට වගේ තියෙනෝ කතාව..ශෝයි ඈ… මම කීවේ ශාකි අර මැරයා එහෙම් එක්ක ගණුදෙනුවක් තියේ කියලා… අර පෙන් එක ඉල්ලන්න වෙන්න එන්න් ඇත්තේ…එක්කෝ ශාකිද දන්නෑ සාහි මරන්න අර මැරයින්ට කන්ට්‍රැක් එක දුන්නේ නේද?? අක්කි ප්‍රශ්න ගොඩායි.. ඒත් අපිට හොලන් සාහි ඊයේ ඇවිත් තර්ජනය කරලා ගියා එයා ගැන වැඩිය ප්‍රශ්න අහන්නවත් හොයන්නවත් එපා, හැම දේටම උත්තර ඉදිරියේදී ලැබෙයි කියලා.. ?????? ඒ නිසා අපි ප්‍රශ්න අහන්නෑ අයේ.. කට වහගෙන ඉන්නම්…????????

      1. මායා black

        ? අම්මෝ ඔව් නේද? මාත් ඒකයි සාහිගේ මිනිමරුවා ගැන මුකුත් කිව්වේ නැත්තේ??

        1. චතූර්යයා ඉන්දීවරී

          යන්න රටවටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
          සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
          කන්ද උඩරටයි පහත දුම්බරයි වටේට මුතුපර මුහුදයි
          මල් වයසේ හඳපාන වගේ අනුරාපුරේ..//

          ලා ලලලා ලා ල ල ලා ලලා කලා වැවේ හඳපානේ
          ලා ලා ලලා ලා තුන් සිංහලේ
          ලා ලලලා ලා ල ල ලා ලලා තිසා වැවේ වැව රවුමේ
          ලා ලා ලලා ලා තුන් සිංහලේ…

          1. චතූර්යයා ඉන්දීවරී

            කෝ කෝ….කැරකිලා දෙකට නැමිලා තුනට නැමිලා පත බෑවිලා……..??????

          2. චතූර්යයා ඉන්දීවරී

            අයියෝ මේක කරන්ඩ බෑ අප්පා..කාලුත් නෑ…මට සිංගල් චූන් ගන්න කියලද අලේ කියන්නේ ඔයාලා…??????

          3. මායා black

            අක්කි ලැජ්ජයි වගේ..? සින්දු මතක් වෙන්නෙත් නෑ ? පබා අක්කි නවන්ජනා අක්කි කෝ ඔයාලා

          4. චතූර්යයා ඉන්දීවරී

            මිතූ බබෝ කියන්න කොල්ලෝ.සින්දුවක්. නටන්න පාට්නර් කෙනෙකුත් දෙන්නම් ඕනනම් අපේ මායා කොටේ සෝයි ඈ…

          5. මායා black

            අනේ කට්ටිය මදියිනේ එදා නම් කට්ටිය ගොඩක් හිටියා කෝ ඒන්ජල් අක්කිත් නෑනේ..

          6. චතූර්යයා ඉන්දීවරී

            ටිකිරිමලී පාසල් යන පොඩි අඩිපාරේ
            දෙපස දිගේ සුදු මල් පිපුණා
            ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
            මගෙ හදවත ඔබ වෙත බැදුනා…//
            අහ අහා ජිඟි ජිඟි චා……

      2. මෙ අද මෙතන කාලුත් පන්සිල් රැකලා නැත්තම් හොඳයි මොකද නැත්තම් අපිට බයිට් කන්න විදියක් නෑනි
        ඔන්න මාත් ආවො ???????????????????????????????????????????????????????????????????????? ඇති වගෙද මදි වගෙද දැනට ඇති වැඩිය වැටුණොත් ගෙදරින් අපි කස්ටියට හොඳට සලකයි කාලු හලි සිංදුවක් කියන්නකො ඉතිම් කො…….කො……..
        යු මයි පම්කින් පම්කින් ………… ඉතුරු ටික මතකනෑනි එන්නකො

        1. මායා black

          මෙන්න ඉන්නවා අපෙ නෙත්මා ඕ යේ නංගි… ?? චතූ අක්කි දැන් හරිනේ මිතූ මල්ලි ඔයත් කම්..?

          1. මායා black

            මන් එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොඳට හම්බකරලා හම්බ කරපු සල්ලි මා ළඟයි….????

          2. චතූර්යයා ඉන්දීවරී

            නිරෝ මැණික. පබා කොටේ, ඒන්ජල් පණ, ටින්කෝ පණ, නවා මැණික කෝ ඔයාලා

          3. චතූර්යයා ඉන්දීවරී

            ඉවසිල්ලක් නෑ දකින තුරා
            ඔය සුදු මූන නුබේ
            සැනසිල්ලක් නැ ලැබෙනතුරා
            මට ඔය දෑත නගේ
            ඇස් වහ නෑ කට වහ නෑ
            නුබේ රූපෙට උපමා නෑ
            මනලෝල සිනාවට ආසා වෙලා මගේ
            සිත උන්මාද වෙලා

          4. මායා black

            අයියත් නෑ අද මට නිකන් පාටි මුඩ් එකක් නෑ වගේ? දැන් එහෙම කියලා බෑනේ.. පාටි දානවා කියලා බැනර් ගහලා නෝන්ඩි වෙන්නයි වෙන්නේ? ඔන්න ඔහේ ඉන්න කට්ටිය තියෙන දෙයක් කාලා සින්දුවක් කියලා නටමු.? හාද??

          5. චතූර්යයා ඉන්දීවරී

            පුංචි හැඩකාරියේ
            යෞවනේ දොර ඉන්න මගේ දුවේ
            මට බයක් දැනේ නුඹ ගැන මගෙ දුවේ
            පුංචි හැඩකාරියේ….??????

          1. මායා black

            මල්ලි ඔහොම බයිට් කරන්න එපා..? නෙත්මා පැට්ටෝ කෝ ඔයා මෙන්න ඔයාට අනම් මනම් කියනවා.. ඉක්මනට ඇවිත් බලන්න..??

          2. කිඹුලො මට එක එක ඒවා කියලා අහුවෙන්න එපා හරිඩ මේ මුලු ඇප් එකට්ම අණ දෙන සෙකට්‍රි මං මාත් එක්ක හැප්පෙන්න් හිතන්න්වත් එපා මං ලස්සන කෙල්ලෙක් හලිඩ ඔයා වගෙ කලු නෑ කිඹුලො

        2. ලස්සනට පිපුණු වන ගල් මල් පීනන දිය රැල්
          මං ආස කරන මැණික් කැටෙ නිල්
          දුර ඈත වනෙ ගල් ගුහාවක ගෙවනවා කල්
          ලස්සන ඔබෙ කෑල්ල සුරතල්
          පාන් පාන් පෙට්ටි පාන් රෝස් පාන් නිකම් පාන්
          ටන්ටනටනම්ටනම් ටනම් ටනම් ටන්
          ඉස්සර ම්ං ඉදියෙ නුඹ එකනම් මග බලා
          ලස්සන ඔය ඇස් දෙක මට දෙවි දො කියලා
          මට දෙවිදො කියලා මට දෙවිදො කියලා
          බලන් ඉඳලා මට එපා උනා…….. කැරකිලා
          මං ………….බොම බය උනා මගෙ පණ එපා උනා රෑ දොලහට ? කට මාව අසු උනා………

          1. චතූර්යයා ඉන්දීවරී

            කැලේ මැද ගමක් තියෙනවා
            එහි පප්පල රෑනක් ඉන්නවා
            ගමට පප්ප ගම කියනවා
            ඒ පප්පල ජොලි වැඩ කරනවා

            වෙද පප්පා අරිෂ්ටෙ හදනවා
            හරි ලොකු කලබලයක් එහි තියෙනවා
            ගමේ හැමෝටම පොවනවා
            පව් ජිම් පප්පව මග හරිනවා

            (හරි හරි අරිට්ටෙ නවත්වල දෙන්න)

            අරිෂ්ටෙ ඉල්ලලා ජරමරේ
            ජිම් පප්ගෙනුත් හරි බරබරේ
            ගැහැනු ළමයින්ට කරදරේ
            අර චූටි කුකූටයි ආදරේ

            (අනේ මොකද සිංදුව ඉවරද
            අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියෙනවා)

            (ඉතින් කෝ නැහැනේ
            ඔය තියෙන්නෙ… ඔය තියෙන්නෙ)

            පප් පප් පාපපපා..////

            දැක්කම මේ වැඩ කාරයෝ
            පව් දුවන රෝමන් වීරයෝ
            කෑමට බීමට දක්ෂයෝ ඒ වගේම
            ගහගන්නත් හරි ශූරයෝ

            සූර පප්පප් පාපපපා ..////

            (මොකද පප් පප් ගාන්නෙ වචන ඉවරද
            ඕක මටත් පුළුවන්නෙ)

            පප් පප් පාපපපා ..////

          2. චතූර්යයා ඉන්දීවරී

            මායා කොටේ මට ඕක කියන්න බැරුව හිටියේ… ඔයාලගෙ හිත් සිදෙයි කියලා කීවේ නැත්තේ….

          3. මායා black

            හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි..
            කිසි වාසියක් නෑ හාමතේ නැත්තන් අතේ සල්ලි..?
            ලා ලා ලා ලා…….

          4. චතූර්යයා ඉන්දීවරී

            සුද්දී අපි පාටිය නවත්වමුද…අද ගතියක් නෑ අනේ චූටියෝ…

          5. මායා black

            හා අක්කි අනේ පුලුවන් නම් මේ කමෙන්ට්ස් ටික අද්‍ෘශ්‍යමාන කරන්න..? මට ලැජ්ජයි..??

          6. මට ඉන්න බෑ මැණික තව ඉවසලා
            ඔබ දුන්න දුක පපුව මැද හිර වෙලා //

            මන් විශ්වාස කලා
            ඔබ හිස් මුදුනෙ තියා
            ඔබ පිටවෙලා ගියා
            දුක මගෙ පපුවෙ තියා

            චූටි මැණික
            මාව දැන් මතකද
            මටනම් ඔයා
            තාම නෑ අමතක

            (හයියෝ මටනම් ඉන්න බ. මම ආයේ එන්නෙ නැතෝ)

          7. මායා black

            අනේ මාත් හිතුවේ ආයෙත් සතියක් යනකන් මේ පැත්ත පලාතේ එන්නේ නැතුව ඉන්න..? ඔන්න ඔහේ එමු මල්ලි අපි මේවට සැලෙන්න නරකයි..??

    2. Oshani nimeshika

      අක්කි පන ඊයෙත් මාව හොයල අදත් හෙව්ව් නේද? අද පන්සලට උදේ උපාසක අයට දානෙ අපේ බාප්පගෙන් ඉතින් ඒකට උදව් කලා ඊයෙ රෑ ඉදල ඒකයි මේ පැත්තෙ එන්න බැරි උනේ. ආදරෙයි අක්කියෝ ?????
      අද පාටි නෑ නේද අර ඔයාට dislike දාන උලම කවුද දන්නෙ නෑ නේද අර ඒන්ජල් අක්කි කිව්ව වගේ එයා එක කමෙන්ට් එකක් දාල බලුව නම් බලාගන්න තිබුන dislike නේද good night අක්කියෝ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ? ???

      1. මායා black

        ඕෂි අක්කි අපි මේ නටන ගමන් ඔයත් එන්න.. අපිට මල්ලියෙකුත් හම්බුනා..?

        1. චතූර්යයා ඉන්දීවරී

          කොළ කඩ කඩ බොරුවට දෙනවා
          කොළ කඩ කඩ බොරුවට දෙනවා….
          මම ගහ හොඳහැටි අඳුනනවා….
          අපිට බොරු චාටු එපා….//
          පිරිමින්ගේ….

          එක මකුණයි ලමයෝ කන්නේ….
          ඇයි ඔක්කොම මකුණො මරන්නේ….
          මොකද අඩුපාඩු මගේ….//
          සුදුකෙල්ලේ…..

          1. චතූර්යයා ඉන්දීවරී

            අනේ දොයියමු මායා කොටේ, නෙත්මා පණ, ඔෂී පණ, මිතූ බට්ටිච්චා .. ගුඩ් නයිට් සත්තලනේ හැමෝටම..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

          2. මායා black

            හලී මන් එහෙනම් මාරු වුනා.. ගුඩ් නයිට් චතූ අක්කි ඕෂි අක්කි නෙත්මා පැට්ටි මිතූ මල්ලි සහ අනෙකුත් සහෝදර සහෝදරියන්……….
            ????????❤️❤️❤️❤️

          3. නිරෝෂා ලක්මාලි

            අනේ අක්කියෝ මේ කතාව දාලා තිබුණේ නෑනේ මං තුන් පාරක් විතර ඇවිත් බැලුවා. අද දාන එකක් නෑ කියලා ආවේ නෑ. දැන් බැලුවම දාලානේ.

          4. නිරෝෂා ලක්මාලි

            අද පාටියත් මිස් වුනා..
            ??????????????????????

    1. මායා black

      ඕන් ඕන් සර් මගෙන් කන පලාගන්න හදන්නේ.. ඔහොම අපහසුතාවයට පත් කරනවද? කිව්වා නම් කිව්ව වෙලාවට එන්න ඕනේ.. එයා හින්දා දැන් මොනා වෙයිද දන්නේ නෑ.. රන්වීර් ඇවිත් කෙල්ලව ඇදන් යයිද දන්නේ නෑ.. ශාකි ගැන මන් මුකුත් කියන්නේ නෑ..? එයාව මට අදාළ නෑ..?? සර් බොරුවක් නම් කරන්නේ සර්වත් අක්කි හොල්මනක් කරන්න ඕනේ.. නැත්තන් අපේ හිත් සැනසෙන්නේ නෑ.. අනේ මෙයාගේ හිතේ සර් ගැන ආදරයක් නම් ඇති කරන්න එපා.. එයා පවු.. අනේ අක්කි මොනා හරි මැජික් එකක් කරලා මෙයාව ජීවත් කරවන්නකෝ..පීස්ස්ස්ස්ස්……❤️

      හැමදාම කියනවා වගෙ ටිකක් දිගට දාන්නකෝ.. කතාව ලස්සනයි…❤️❤️

      All the best akki??

    1. කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ…. ශාකිත් එහෙනම් සාහිව මරන්න උදව් කරනවා වගේ නේද අනුන්ට..

      කොහොමත් සාහිට අන්තිමේදි උදව් කරන්නෙ අර සැරෙන් සැරේට සාහි ඉස්සරහට එන හොල්මන වෙන්න ඕනි…

      මොකක් නමුත් ලොකු රහසක් තියෙනවා.. අන්න ඒකනම් මට හිතාගන්න අමාරුයි… ඒක දැනගන්නකන් ඉවසිල්ලක් නෑ අප්පා… ශාකි උදේම ගියේ අර මැරයව හම්බවෙන්නද දන්නෙ නෑ… එහෙම නැත්තන් සර් කාරයට ගේමක්වත් දෙන්න ගිහින්වත්ද… ???

      කතාව සුපිරිම සුපිරී… මං නම් පට්ට ආසයි..

        1. හැමෝටම ගුඩ් නයිට්…
          ස්වීට් ඩ්‍රීම්ස්…

          ?????????????????????????????????????????????

  1. සදෙව්මි විහන්සා

    කතාව ලස්සනයි අක්කියෝ…. හොල්මනට ලස්සන නිසදැසක් එක්කම එන්නම්කො ඔද උනාම… එතකන් මේ ඇති…. සුභ පතනවා ඔයාට..

    දග සෙට් එකේ ඔක්කෝටම ගුඩ් නයිට්….. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    හොද පාන් වාටියක් දාන්නකො සෙට් එකම… මන් දොයී….

    බුදුසරනයි???

    1. චතූර්යයා ඉන්දීවරී

      හපොයි වාන් පාටි කන්න එනවා කියලා දොටියනවද චූටි ඔයා

  2. ම්ම්ම්…ශාකි යන්න ඇත්තේ අර පෙන් එක හොයන කෙනාව හම්බවෙන්න ඕන….

    එකපාරටම කියලා නතරවුනේ….රන්වීර් වත් ආවද…නැත්තම් සර් …..හොල්මන් සාහියෝ ඔයා අපිට පිස්සු හදවනවා අප්පා…

    අක්කි අනේ කතාව තව ටිකක් දිගට දෙන්නකෝ…..
    Plzzzzzz…………..

    වෙනද වගේම අදත් කතාව නියමයි…
    All the best !!!!!????????

  3. කතාව වෙනදා වගේම ලස්සනයි අක්කියෝ..
    දෙවි පිහිටයි ඔයාට
    ගුඩ් නයිට් හැමෝටම..

    1. මායා black

      අක්කි ඔයාලා කවුරුත් නෑ.. අපිට අද පාටි දාන්න මූඩ් එකක් නෑ ඒ හින්දා..??

  4. Oshani nimeshika

    කතාව ශෝක් අනේ ඒත් සූටි කොටසක්නෙ තියෙන්නෙ මොනා වෙනවද කියලා හිතා ගන්න අමරුයි.

    යාලුවන්ට riply කලේ නෑ කියලා තලා වෙන්න එපා හරිද මට දෝ මතයි අනේ ආදරෙයි හැමෝටම ????
    සුභ රාත්‍රියක් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම ????????

  5. නිරෝෂා ලක්මාලි

    හරිම ලස්සනයි. තව දිගට දාන්නකෝ. එක දිගට කියවන්න තියෙනවනම් හරිම ෂෝයී. මේ ශාකිට අර චන්ඩියා එක්ක තියෙන සම්බන්දේ මොකක්ද. මේ සර් කාරයත් මාර කෙනෙක් නේ. මේ කෙල්ලට එන්න කියලා එයා නෑ ෆෝන් එක වැඩත් නෑ. මේ හොල්මන සර්ට ලව් කරනවනේ. ඒකත් මාරයි. මට නම් වෙන මොකුත් තෙරෙන්නේ නෑ. වෙන දේවල් කියවලම බලමුකෝ නේද ඉතින්..

    හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න..
    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    සතුටින් පරිස්සමින් ඉන්න…

    ❤️❤️ All the very best ❤❤

    බුදු සරණයි!

  6. Me holman kella hari modai appa….?…mata nam hithennema sir wagema shakith boru karayo…ranveer witharai hoda ????….me pissu kellata kisima uwamanawak nane poddak mewa hoyala balanna..hummm ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.