Katha Ahura

සොදුරු ආත්මය | දහතුන්වෙනි හමුවීම | හොල්මන් කතා

3.4/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

දහතුන්වෙනි හමුවීම..

—————————————————————————————————————————————-

අපි අපර්ට්මෙන්ට් එකට යද්දි කාර් පාක් එකේ හිටියේ ශාකි. ලොකූ කලබලයකින් වගේ ෆෝන් එකෙන් කෝල් කර කර. ඒ ළඟම සර් හිටියා..

මං සර් දිහා නොබලාම බයික් එකෙන් බැහැලා ශාකි ගාවට ගියා..

“කොහෙද සාහි ගියේ..? අරයත් එක්කද..?”

ශාකි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එකපාරටම රන්වීර්ට චෝදනාව එල්ල කරපු එක නම් මගේ හිතට හරි නෑ..

ඒ එක්කමයි රන්වීර් බයික් එක ස්ටාට් කර ගත්තේ..

අඩුම ගාණේ රන්වීර්ට තැන්ක් යූ කියන්නවත් මට බැරි වුණා..

“කොහෙද තමුසේ ගියේ..??”

දුවෙක් පරක්කු වෙලා ගෙදර ආවම අම්මයි, තාත්තයි කන්න හදනවා වගේ මේ දෙන්නා මාව කන්න හදන්නේ..

“සර්.. මං බාත් රූම් එකට ගියාම ඒක එළියෙන් ලොක් කරලා. සිකියුරිටි ඇවිත් ඒක අරිද්දි ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක ගිහිල්ලා.. ”

“ඒත් කමක් නෑ කියලා පාරට ආවම කවුදෝ චණ්ඩි ටිකක් මාව අල්ලන් කන්න හැදුවා.. රන්වීර් ඇවිත් මාව බේරන් අරන් ගියා..”

“දැං මං මෙතනට ආවම අම්මයි, තාත්තයි වගේ ඔය දෙන්නා මාව කන්න හදනවා.. අයියෝ කඩවලේ..!!!”

මගේ කතාව ඉවර වෙද්දි සර්ගේ මූණ ඇඳ වෙලා. මං කිව්ව මොන දේ හින්දාද කියලා නම් මට හිතා ගන්න බෑ..

“අනේ මට නිදි මතයි.. යමුකෝ..”

මං ශාකිගේ අතින් ඇද්දා..

අපි සර්ගෙන් සමු අරන් රූම් එකට එද්දි මට නම් හොඳ ගණන්.. කල්පනා කරන්න දාහක් ප්‍රශ්න ඔළුවට ඇවිල්ලා..

හැබැයි ඉතින් ඒ ඔක්කොම මේ සාහි කෙල්ලගේ ඒවා..

රන්වීර් නිතරම කියන්නේ සාහි.. සහේනා..

අයියෝ මටත් පිස්සු.. රන්වීර් ගැනම හිතන්නේ..

රන්වීර් කියන්නේ සාහිගේ ලව් එක.. ඒක මගෙත් ලව් එක වෙන්න ඕන නෑනේ.. මං සාහි නෙවෙයිනේ..

අනිත් එක ටික දවසක් ආතල් එකේ ඇලට් එකේ ඉඳලා ශේප් එකේ හොල්මන් ජීවිතේට මාරු වෙන්න ඕන..

මට මේ සංකීර්ණ මනුස්ස ජීවිත ගැලපෙන්නේ නෑ..

එදා රෑ නින්දෙන් පවා මට දැනුනේ රන්වීර්ගේ රළු දෙතොල් මගේ මූණ දිගේ දුවනවා වගේ.. දෙපාරක්ම මං ගැස්සිලා ඇහැරුනා..

ඔක්කෝටම හරියන්න උදේම නාගෙන ඔෆිස් යන්න රෙඩි වුණා..

අද අර මොකක්ද හොටෙල් එකේ කන්ෆරන්ස් එකට සර් එක්ක යන්න වෙන්නේ මට. ඒ හින්දා ඉතින් ශාකී කොණ්ඩෙත් යටින් කර්ල් කරලා හැදුවා..

ශාකිටත් පිස්සු.. මාව මොඩ් කරන්න එයාටත් ඕනි..

දැං නම් ඔෆිස් එක හරි හුරුයි. ඒත් මට මූණට හම්බෙන හැම කෙනාම දිහා බලන්න වුණේ සැකෙන්..

ඒකට හේතුව තමයි ඊයේ බාත් රූම් සිද්දිය.. මේ ඔෆිස් එකේ කෙනෙක්මයි මට අර කැත විහිළුව කරේ..

අනේ මන්දා ෆයිල් ගොඩක් එක්ක වැඩ කරද්දි පවා මට මතක් වුණේ රන්වීර්.. ඒ කේන්තියෙන් පිරුණු ඇස්, වෙලාවකට මත් වෙච්ච ඇස්, අනිත් හැමවෙලේම වේදනාව විතරක් පිරුණු ඒ ඇස්.. අනේ අම්මේ.. ඒ ඇස් මාව පිස්සෙක් කරයි වගේ..

හවස සර් එක්ක කන්ෆරන්ස් එකට යන්න මං පහළට ආවා.. ඕන කරන ෆයිල් ගෙනැල්ලාද කියලා මං තුන් හතර පාරක්ම ආයේ ආයේ බැලුවා..

නිකම් මොකටද සර්ගේ ලේ පුච්චලා මගේ කං බීරි කර ගන්නේ..

දැං ඊළඟ ප්‍රශ්නේ..!!!

සර් එක්ක වාහනේ යද්දි මං වාඩි වෙන්නේ ඉස්සරහ ශීට් එකේද..?? පිටි පස්සේ ශීට් එකේද..??

සාහී කොහොමද කරන්න ඇත්තේ..??

මට හොල්මන වගේ හිටගෙන කල්පනා කරන්නත් බෑනේ..

ශාකි නම් කෙලින්ම වාඩි වෙන්නේ ඉස්සරහ ශීට් එකේ..

ම්ම්ම්ම්ම්ම්.. මගේ කොහොමත් හරි ලොකු ලයින්නේ.. ඔළුව නම් චුට්ටයි වැඩියි..

සර් වාඩි වෙද්දිම මං ඩඩි බිඩි ගාලා පිටි පස්සේ දොර ඇරන් වාඩි වුණා..

“මං තමුසෙගේ ඩ්‍ර්යිවර්ද..??”

“ඉතින් එහෙමයි කියලා සර් ගාවින් වාඩි වෙලා යන්න බෑනේ.. ”

“එහෙනම් තමුසේ බැහැලා ගිහින් වෙනම එනවා..”

කඩවලේ…!! මෙයා බලන්නකෝ..

“කැබ් එකක් ගෙනැල්ලා බිල් එක පේ කරන්න..”

සර් මට රවා ගෙනම ඉස්සරහ හැරුණා..

ඔව් ඉතින් එයා දන්නේ ලස්සනට රවන්න.. කොහොමත් දුඹුරු ඇස් වලට රවද්දි මාර ගති..

ඒ අස්සේ කොහෙන්දෝ ඉදන් ආපු රන්වීර්ගේ ඇසුත් මට මතක් වුණා..

මට දැන් හොඳටම පිස්සු වගේ..

කිසිම අතුරු ආන්ත්‍රාවකින් තොරව කන්ෆරන්ස් එක නම් ඉවර වුණා…

මට බය ඊළඟ මොහොතේ මට මොන බාල්දියක් පෙරළේද මන්දා.. කොහොමත් සර් එක්ක ඉද්දි මගේ නීච ග්‍රහයෝ කැරකෙන වේගය වැඩීයි..

ටිකක් හවස් වුණත් සර් එතන හිටපු අනිත් අයත් එක්ක නිදහසේ කතා කර කර හිටියා.. මාත් ටිකක් සෝශල් වෙන්න හිතලා දෙන්නා තුන්දෙනෙක් එක්ක කතා කරා.. මං ගාවට ආපු සර් කෙනෙක් මට අතට අත දුන්නා..

යකඩෝ…!! මං අහම්බෙන් සර් දිහා බැලුවේ.. මෙන්න බොලේ පිපිරෙනවා..

තවත් විනාඩි දෙක තුනකට පස්සේ අපි හොටෙල් එකෙන් එළියට ආවා..

“මචන් සංදීව්…!!!”

කොහෙදෝ ඉදන් ආපු කොල්ලෙක් සර්ව හග් කරා..

සංදීව්…!! ඒකද සර්ගේ නම.. මාර ලස්සනයිනේ..

සර්ගේ පරණ යාලුවෙක් වගේ.. නැත්නම් ඉතින් මෙයා හිනා වෙලා කතා කරයිද..??

ඊටත් පස්සේ අපි පූල් එක ගාවින් එළියට එන්නයි හැදුවේ. මං සර්ගේ පස්සෙන්ම ආවා..

“අනේ දෙයියනේ..!!!!”

පූල් එක අයිනේ ලේ බේරි බේරි හිටියේ සුද්දෙක්.. දොඹ ගෙඩි වගේ ඇස් දෙකක් එක්ක..

“සර්…”

මං කෑ ගහගෙනම සර්ගේ ඇඟේ එල්ලුණා..

ඒත් එකපාරටම අපි දෙන්නම බැලන්ස් නැතුව පූල් එකට……

———————————————————————–

සොඳුරු බව තියෙන්නෙම ආදරය පිරිච්ච ආත්ම වල…

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න.

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

13

142 thoughts on “සොදුරු ආත්මය | දහතුන්වෙනි හමුවීම | හොල්මන් කතා”

        1. චතූර්යයා ඉන්දීවරී

          මායා කොටේ, සදෙව්මියෝ, ටින්කො පණ, දිල් පැට්ටි, හශී, ආශී, සශී, නෙතූ, නෙත්මා, වීණාවි , සුභා, දුල්, රුවී, තිලී, රුවන්ති, පවනි, ඔෂී, හිමා & All,……. කෝ අනේ ඔයාලා.. නම් නොකීව අය තරහා වෙන්නෙපා…

          1. චතූර්යයා ඉන්දීවරී

            අපේ මහ රජ සුමිත් මේල් එකක් දාලා තිබුණා හෙට සභාවට සැපත් වන බවට.. අග බිසව ඇතුළු සියලුම අන්තඃපුර ස්ත්‍රීන්ට හා සෙසු සේවකයන් හට හෙට දින රජු ඉදිරියේ පෙනීසිටින ලෙස නියෝගයක් නිකුත් කළා. මහ රජු අසනීප වී සිටීම හේතුවෙන් සභාව කැඳවීමට නොහැකි වූ බැවින් අතපසු වූ සියලු වැඩ කටයුතු හෙට සිට නැවතත් ආරම්භ කරන බව කියා සිටියා….

          2. චතූර්යයා ඉන්දීවරී

            මාෂී, නයෝ, නවා, ක්වීන් , චාදි, විසාරා , කවී, ලකී, ස්වීට් ඒන්ජල් , හංස….. ?????? ඒන්ජල් කොටේ, මායා කොටේ තව මතක් කරන්න නම්….

          1. චතූර්යයා ඉන්දීවරී

            අනේ මන්දා සුද්දි එක එක්කෙනා අඩු වෙනවා ඇප් එකෙන්.මට හරි දුකයි සුද්දී. අපි මේ තරම් ළං නොවුණානම්, මේ තරම් ආදරෙන් නොබැඳුණානම් අපිට මේ තරම් දුකක් නෑ එහෙනම්… එක එක්කෙනා අඩුවෙලා හිත රිදෙනකොට අපි මෙච්චර ළං වුණේ අපරාදේ කියලා හිතෙනවා මැණික..

          2. චතූර්යයා ඉන්දීවරී

            ඔයාලා කවුරුත් නෑනේ.. අනේ සදෙව්මියෝ, මායා කොටේ.. ඔයාලා එන්නැද්ද මේ පැත්තේ.. මමත් දොයියනවා එහෙනම්. ගුඩ් නයිට්. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා .බුදු සරණයි මගෙ චූටික්කියෝ හැමෝටම & මහරජ සුමිත්ට….

          1. චතූර්යයා ඉන්දීවරී

            Good morning ටින්කො පණ..ඒකනේ අද කතා දෙකම නෑ තමා සුද්දී..

          2. Twinkabell anu

            Good morning අක්කි… ම්ම්ම් පාලුයි නේද?

          3. චතූර්යයා ඉන්දීවරී

            කියන්න ඒන්ජල් මැණිකෝ…මමනම් ආවා ඔන්න ඔයාව හොයාගෙන… අනිත් අය කවුරුත් නෑ…කතා දෙකත් නෑ තමා අද චූටියෝ. පාළුයි නේද????

          4. මායා black

            ඔන්න මාත් ආවා.. අද මොකෝ පාලුවට ගිහින් කවුරුත් නැද්ද??

          5. ඔව් අක්කියෝ… හරිම පාළුයි…මට ගලක් බැඳන් මුහුදට පනින්න හිතෙනෝ…..

          6. මායා බබා..චතූ අක්කි ඔයාලා මක්කැයි කරන්නේ…

          7. අපි සිංදුවක් කියලා ඩාන්ස් එකක් දාමුකො හාද…??????

          8. චතූර්යයා ඉන්දීවරී

            හා ඒන්ජල් පැට්ටෝ.. මායා කොටේත් ආව නිසා නටමු අපි එහෙනම්…

          9. හා ඉතින් කෝ උයා සිංදුවක් කියන්නකො අලේ…

    1. ඔව් මැණික..අපි මේ කම්මැලි කම යන්නත් එක්ක පැදුරු පාටියක් දාන්න හැදුවෙ අලේ…

          1. දැන් කතාවක් නෑ කියලනෙ දුක් වෙන්නෙ..ඉන්න මං ෂෝට් ඇන්ඩ් ස්වීට් කතාවක් දෙන්නම්…

          2. චතූර්යයා ඉන්දීවරී

            මම ආවෝ චූටික්කියෝ

          3. මායා black

            හා නටමු නටමු.. ගැන්නම් ස්ටයිල් ?? ඕඕ ……… ඔය සින්දුව දන්න කෙනෙක් කියන්නෝ මට මතක නෑනේ..? කෝ අක්කිලා චතූ අක්කි ඒන්ජල් අක්කි පබා අක්කි එන්න දැන් නටන්න..❤️❤️?

          4. චතූර්යයා ඉන්දීවරී

            කෝ ඉටිම් ඔයාලා නෑනේ අලේ….

          5. චතූර්යයා ඉන්දීවරී

            මෙන්න මායා කොටේ ආවෝ..

          6. චතූර්යයා ඉන්දීවරී

            ඒන්ජල් බට්ටි ., පබා බබා දුවලා එන්ඩෝ…..

          7. චතූර්යයා ඉන්දීවරී

            Oppan Gangnam style
            Gangnam style

            Najeneun ttasaroun inganjeokin yeoja
            Keopi hanjaneu yeoyureul aneun pumgyeok inneun yeoja
            Bami omyeon simjangi tteugeowojineun yeoja
            Geureon banjeon inneun yeoja

            Naneun sanai
            Najeneun neomankeum ttasaroun geureon sanai
            Keopi sikgido jeone wonsyat ttaerineun sanai
            Bami omyeon simjangi teojyeobeorineun sanai
            Geureon sanai

            Areumdawo sarangseureowo
            Geurae neo, hey, geurae baro neo, hey
            Areumdawo sarangseureowo
            Geurae neo, hey, geurae baro neo, hey
            Jigeumbuteo gal ddekkaji gabolkka

            Oppan Gangnam style
            Gangnam style
            Op, op, op, op
            Oppan Gangnam style
            Gangnam style
            Op, op, op, op
            Oppan Gangnam style

          8. එක දුප්පත් පුංචි ගමක හිටියලු හරිම අහිංසක හුරුබූටි කෙල්ලෙක්…මේ කෙල්ල ඉතින් හුරතල් බෝලයක්ලු..ක්රෙල් ලස්සන කොණ්ඩය..ලොකු බෝල ඇස් දෙක.. අහිංසක හිනාව…මේ නිසා ගමේ කොල්ලො කෙල්ලට පිස්සු වැටිලලු හිටියේ…ඒත් ඉතින් මේ කෙල්ල ඒ එක කොල්ලෙක් දිහාවත් ඇහැක් ඇරලා බැලුවේ නැහැලු…කෙල්ලො ඉතින් කොහොමත් ආඩම්බරයිනෙ…

            ඉතින් ඔහොම ඉන්නකොට එක දවසක් කෙල්ලට scl එකේ තරගෙකට යන්න උනාලු ටිකක් දුර ඉස්කෝලෙකට…ඔන්න ඉතින් එතනදි මේ කෙල්ලට හම්බෙනවා නපුරුම නපුරු කොල්ලෙක්…කොල්ලා සුදුම සුදුයි..පට්ට හැන්ඩියා..කවදාවත් කිසිම කොල්ලෙක් ළඟ නැවතුනෙ නැති කෙල්ලගෙ බෝල ඇස්.. අහංකාර හිත ඒ නපුරු හීනි ඇස් දෙක ලඟ නැවතුනෙ හරිම පුදුම විදිහට..කොල්ලටත් ඉතින් අර චූටි සුරංගනාවිය දැක්ක ගමන් උස්සන් යන්න තරම් ආදරේ හිතුනා..ඒත් ඉතින් තියෙන අහංකාරකමට කෙල්ල ළඟටවත් ගියේ නැහැලු..ඒත් ඉතින් කොල්ලට කළින් කොල්ලගෙ හොඳම යාළුවා ඉස්සර වුණාලූ.. ඉතින් මොකද වුණේ…මමනම් දන්නෙ නෑ..??????

          9. කෝ අනේ ඔයාලා..ආවෙ නැත්තම් මං අඬනවා හලිද..මං අඬන්න ගත්තොත් කාටත් බෑ නලවගන්න..අඬන්නද

          10. ඉතින් ඔන්න දැන් කොල්ලගෙ යාළුවා කෙල්ලට වහ වැටිලා..කෙල්ල වටේම කැරකෙනවා..කොල්ලට ඉතින් මල පැනලා..තරහටම මූණත් රතු වෙලා..කොල්ලට යාළුවට දෙකක් අනින්නමයි හිත.කෙල්ලත් ඉතින් ඔහොම ඉලව්වක් දන්නෙ නෑනෙ..කෙල්ල ඉතින් පොඩි එකී වගෙ හුරතලේට නටනටා ඉන්නවා…කොල්ලට ඉතින් ලෝබකමේ බෑ..ඇයි ඉතින් වටේම ඉන්න කොල්ලන්ගෙ ඇස් තියෙන්නෙ ගිරවියක් වගෙ කියවන කෙල්ල ළඟ

            කොල්ල බලන් ඉඳලා බැරිම තැන කෙල්ලට කිට්ටු වුණේ තරහෙන් පුපුර පුපුර..කොල්ලා ළඟට එනවා දැකපු කෙල්ලගෙ කට නිකම්ම වැහුනා…මුණත් රතු කරන් තමන් ළඟට එන කොල්ලව දැක්කම කෙල්ලට බය හිතුනෙ නෑ කිව්වොත් බොරු..ඒත් ඉතින් කෙල්ල සුපුරුදු පරිදි මොංගල් හිනාව දාලා කොල්ලා දිහා බැලුවම කොල්ලට තවත් තරහයි..

          1. Oppan gangnam style කෑල්ල විතරක් ශබ්ද කරන්න පුලුවන් මට විතරද…????

            කියවගන්න බැරි උන අය අත් උස්සන්න….

          2. මායා black

            ??? මටත් කිවගන්න හැකි වූයේ එපමණයි..? කියන්න ලැජ්ජාවෙන් හිටියේ..???

    2. බලන්න අලේ ඔයාලා දුකින් නිසා මං කතාවකුත් ලිව්වා…ඒත් කාලුත් නෑ..අම්මගෙ චූටි දෝණි තනියම…?????????

          1. Twinkabell anu

            ඔව් ඔව් ඔව්….
            Thnks අනේ එහෙමවත් කතාවක් ලීවට…????

          2. මායා black

            අනේ කෝ ඉතුරු ටික ඒ කතාව ලස්සනයි..??? දාන්නකෝ ඉතුරු ටික පීස්ස්ස්….❤️❤️❤️❤️ අනේ ඒන්ජල් අක්කියෝ දාන්නකෝ..?

      1. මායා black

        සමාව දෙන්න මා හට අක්කිලා.. මන් චුට්ටක් පමා වුනා.. හරි දැන් මන් කොහේවත් යන්නේ නෑ.. චතූ අක්කි මුලු සින්දුවම දාලා.. එන්න නටමු..

          1. චතූර්යයා ඉන්දීවරී

            අනේ නින්ද ගියා චුට්ටක් පැටියෝ..බෙහෙත් වලට නින්ද යනවා අනේ ….

          2. අනේ ඒන්ජල් අක්කියෝ කතාවෙ ඉතුරු ටිකත් කියන්නකෝ??? මට නිකමට හිතුනා ඒ කතාව ඒන්ජල් කෙනෙකුගෙ කතාව වෙන්න ඇති කියලා ????

          3. මායා black

            අනේ චතූ අක්කි එහෙනම් දොයියන්න.. ඒ බෙහෙත් දෙන්නේ නින්ද යන්න වෙන්න ඇති.. එතකොට ශරීරයට අවශ්‍ය විවේකය ඔටෝ ලැබෙනවා ඇති.. මන් අක්කිට නැලවිලි ගීයක් කියන්නම්..?❤️ හාද?

          4. මායා black

            මේන් ඉෂූ අක්කි ඇවිත් ?
            Exam කොහොමද? වෙල්කම් ආ ❤️?

    3. කතාව තවත් කොටසක් උඩ ඇති… ඉතුරු කොටස් තව චුට්ටකින් දෙන්නම්…

          1. අද සිට ආරම්භ කරනු ලබන gangnam style තේරුම් කිරීමේ clz එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා

          2. එහෙම හිතෙනෝද..එහෙනම් හිතාගන්නකො හාද

        1. කියන්න සතුටුයි මැණික පේපරේ හරිම ලස්සනට කලු අකුරින් ප්‍රින්ට් කරල තිබ්බා මායා පැංචියෝ.????

      1. ” මේ සුදු නෝනා තමුසෙට පිස්සුද ඕයි ඔහොම නටන්න.. කෙල්ලෙක් නේද…”
        “ඈ බොලේ කවුද ඒ සුදු නෝනා”
        කෙල්ල ඇහුවෙ වටපිට බලන ගමන්..
        “වෙන කාටද තමුන්ට තමයි කිව්වෙ..තමුසෙ මේ ඔහොම නටලා වටේ ඉන්න කොල්ලො ටික අවූස්සන්නද හදන්නෙ…”
        “ඈ යකඩෝ කොල්ලො කියන්නෙ කුණු ගොඩවල්ද අවුස්සන්න”
        “මං කිව්වා කියලා “හිතාගන්නවකො ඉතින්..”
        කොල්ලා එහෙම කියලා යන්න හැරෙද්දිම කෙල්ල ළඟ හිටපු කොල්ලෙක්ව කොල්ලගෙ පැත්තට තල්ලු කළේ
        ඕන කමින්මයි…කොල්ලො දෙන්නම බිම පතබරියම් වුණේ කෙල්ලො ටික හූ තිය තියා හිනාවෙද්දි…
        ආයේ ඉතින් කොල්ලො දෙන්නටම පට්ට ලැජ්ජාව..කොල්ලට කෙල්ලව කන්න තරම් කේන්තියි..

        ඒත් එකපාරම නැගිටපු කොල්ලා වටපිට බලන ගමන්ම විදුලි වේගෙන් කෙල්ල ළඟට ගියා..කොල්ල ළඟටම එනකොට කෙල්ලගෙ හිනාව අතුරුදන් වුණා…ඒ ගිනි පිටවෙන ඇස් දැක්කම කෙල්ල ඇස් දෙකම වහගත්තෙ කොල්ල ගහයි කියලා හිතලා…
        ඒත් කොල්ලා කළේ කෙල්ල බලාපොරොත්තු වුණ දේ නෙමෙයි..කෙල්ල ඇස් දෙක ඇරියෙ මුණත් රතු කරගෙන….මොකද වුණේ..
        හි හි ඉතුරු ටික හෙට…

        1. දැන් නම් හෙට වෙනකන් ඉන්න බෑ මගෙ සුදු අක්කියෝ.ඔයා දැන් ඉතුරු කොටස නොදැම්මොත් මන් ගලක් බෙල්ලෙ බැදගෙන ගෙට එහා පැත්තෙ තියෙන වැවට පනිනවා.???

          1. අනෙ අප්පුච්චියෙ…කෙල්ලට මගෙ ලෙඩේ බාගෙට බෝ වෙලා වගේ..මම මුහුදෙ පනිනවා..උයා වැවේ පනිනො..

            අනේ චතූ අක්කි ඔයාට සනීප නැද්ද..අනේ..මම ඒක දන්නෙ නැතුවනෙ පිස්සු නැටුවෙ..සොරි මගෙ අක්කියෝ…

          1. බූ…හා…ආ……?????? පැන්නෙ නැති උනොත් මන් තල්ලු කරලා උදව් කරන්නම් බිය නොවන්න

          2. මන් කල්පනා කොලේ තනියට පබා අක්කිවත් අරන් යන්න කීලා????

          1. මායා black

            එන්න චුට්ටි ඔයත් නටන්න..❤️❤️?

          2. චුටිට සම්ප නෑ ඔක්කොම විස්තියනවා ක්‍රොස් මයි හාර්ට් කතවෙ ඒන්ජල් අක්කි love story එකනම් ශෝයි හැබැයි උයාගෙ number එක කොහෙන්දැයි එයාට ලැබුණේ ආ…… මෙ නිකමට අහන්නෙ ඒන්ජල් අක්කි උයාගෙ school එක st. Annsda මෙ මයා අක්කියො ඔයා අපෙ ආගමෙද අපෙ ආගමෙනං පොඩි බඩ්ඩක් දෙන්න ඇහැව්වෙ හොඳ අක්කි වගෙ කියන්න හාද

    4. අද රෑ හොල්මන් කතාව එනකම් ඔයාලට පාලුයිනෙ ඉතින්…
      ඒකයි මං සූටි කතාවක් ලිව්වෙ…පාලු මකන්න..
      එපා නම් ඉතින් මං නොලියා ඉන්නම්කො…

        1. ලියන්නම් කෙල්ල…මං රෑට උයලා එන්නම් හාද..ඔයාලා ඇවිත් බලන්න..මං කතාව දාන්නම්…උම්මා…
          චතූ අක්කි ඔයා දොයියගන්න පැටියෝ..ආදරෙයි පැලෙන්න

      1. ආ… නොලිය හිටියොත් මම නම් දැන් ඔයාව ගෙදරට හොයාන ඇවිත් හරි අහගන්නවා හාද අක්කියෝ ???

        1. ආ ඇයි ඔය යස අගේට ඉන්නෙ කතා අහුරෙ කතා හොඳම හරියෙ නතර වුණාම හෙට වෙනකම්…ඒ වගේ පැයක් ඉන්න කතාව දෙන්නම්…..

          1. චතු අක්කි බෙයියන් බීලා දෙයියලා එන්න.අපි බලන් ඉන්නෝනේ.????

          2. මායා black

            ආනේ පැයක්ද ඉන්නම්කෝ.. ? අද රාජ සභාවේ කවුරුත් නැති එකේ අපි එයාලට හොරෙන් පොඩි පාටියක් දාමු.. ? එහෙම හොඳයිනේ.. ??

        2. චතූර්යයා ඉන්දීවරී

          ඇයි ඒන්ජල් පැටියෝ, පබා පැටියෝ… ඔයාලා දන්නැද්ද මගෙ අසනීපෙ ගැන…. හා කමක්නෑ අපි ඒ ගැන අමතකකරමු.. අය්යූ මාත් ආසයි අලේ ඔයාලා එක්ක පිස්සු නටන්න. මගෙ නංගි බබාලානේ උයාලා හැමෝම….??????. ඒන්ජල් මැණික.. කියන්නකෝ ඒ කතාව. හරීම ලස්සනයි… මායා කොටේ, ඒන්ජල් පැට්ටෝ, පබා බබෝ, ටින්කෝ පණ, ඉෂූ පණ….. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ..

          ඉෂූ පැටියෝ පේපර් එක A4 සයිස්ද දන්නෑ නේ….???? මෙතන ඇවිල්ලා නං පචං ගාලා නහයෙන් අඬලා කතන්දර ඇහුවා වගේ නෙවේ කටත් ඇරගෙන. එක්සෑම් ෆේල් වුණොත් එහෙම තට්ටේ පලනවා හරී….????????????

          1. මගෙ චතු අක්කි නපුරු වෙලෝ.මන් අඩනවා ඔන්න.???? ඔයාලා නැතුව පාලුයි අක්කියෝ. ඒකයි චුට්ටක් ආවෙ.???

          2. අපි දුක හිතෙන දේවල් කතා නොකර ඉමු රත්තරන් අක්කියෝ…මං ආසයි හැමදාම හැමෝම සතුටින් ඉන්නවා දකින්න

        3. Ishu pana..man ennam thaniyata.හැබැයි ඉතින් පනින්න කලින් මාව දැනුවත් කරන්න ඔක්සිජන් ටැන්කියක් දා ගන්න එපැයි

      2. මායා black

        ඒන්ජල් අක්කි නොලියා හිටියොත් ගලක් ගැට ගහලා මන් අක්කිව මුහුදට තල්ලු කරනවා..? ඉෂූ අක්කි විෂයන් 4ම ඉවරද ඔයාගේ? සැනසීමක් දැනෙනවා ඇති නේද? ?

        1. නෑ වස්තුවේ තාම ඉවර නෑ. ඉවර වෙන්නෙ 29 වෙනිදා.ආයේ තියෙන්නෙ 15 ඒකයි මේ පැත්තෙ සවුමක් දාන්න ආවෙ.????

          1. මේකෙ කතා දාලා අන්තීමට කේස් එකක් පයිල් වෙයිද දන්නෙ නෑ මට…
            ????

          2. මායා black

            අපෝ විභාගේ ඉක්මනට ඉවර වෙනව නම් හොඳයි ඔයාලා පවුනේ.. ඒත් එතකොට අපේ නිවාඩුව ඉවරයිනේ..? ඒ හින්දා ඉක්මනට ඉවර වෙනවට මන් කැමති නෑ.. ? සොලී..??

            චතූ අක්කිටත් මගෙන් මෙන්න උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එකක්..??????❤️❤️

          3. ලබන අවුරුද්දෙ මේ වෙද්දි මගෙ නංගියටත් එහෙම තමයි නේ.?????

          1. මායා black

            පබා අක්කි ලොකු ගලක් වෙන තරමට හොඳයි දැන් කීපාරක් ඒන්ජල් අක්කි ගලක් බැදන් පැන්නද? මට sure චූටි ගල් කැට බැදන් පැනලා ඇත්තේ..?

    5. කොල්ලා කෙල්ලට ලං වුණේ තරහින් වුණාට හා පැටියෙක් වගේ ඇස් දෙක වහගෙන ගැහෙන කෙල්ලව දැක්කම කොල්ලගෙ හිතේ ඇතිවුනේ කියාගන්න බැරි ආදරයක්..කොල්ල එහෙමම කෙල්ලගෙ මූණට බරවෙලා කෙල්ලගෙ කම්මුල හිමීට සිපගත්තෙ කොල්ලෙක් ගෙන් ලද ප්‍රථම හාදුව එහි සටහන් කරලා…

      කෙල්ල ඇස් ඇරියෙ කම්මුලට දැනුන ඒ පහස එක්කමයි..කෙල්ල රතු වුණේ ලැජ්ජාවට..ඒත් එක්කම තමා කෙල්ලට මීටර් වුණේ කොල්ලා තමාව කිස් කළා කියලා..කෙල්ල කොල්ලා දිහා බැලුවේ ඇස්වල කදුළු පුරෝගෙන…ඒකෙන් කොල්ලගෙ හිත කලබල වුණා…

      “අනේ සොරි සුදු නෝනා මං ඒක හිතලා කළේ නැහැ..”
      කෙල්ලට ඉතින් ඒ කතාවට කේන්තිය අසූ හාරදාහටම නැග්ගා..

      “තමුසෙට කොහෙන් ආපු හයියක්ද ඕයි මාව කිස් කරන්න..ඈක්කා..වල් හිකනලා..හෝතම්බුවා..පිටි මකුණා..කලවැද්දා..හබන් කුකුළා..”
      කෙල්ල ඉතින් හෝ ගාලා කොල්ලට බනින්නෙ මුළු සත්තු වත්තම මතක් කර කර..කොල්ලට හිනා..

      “මොකද හැලපයෝ හිනාවෙන්නෙ…”
      “මට දැනගන්න පුළුවන්ද මේ චූටි නෝනා මට ඇයි බනින්නෙ කියලා..”
      “බනින්නෙ නැතුව නලවන්නද හලෝ..බලනවා මාව ජීවිතේ පස්ට් ටයිම් කිස් කරපු කොල්ලා හැලි වදුරෙක්නෙ..ඔය වෙලාවට තමයි සිරාවටම ගලක් බැඳන් මුහුදෙ පනින්න හිතෙන්නෙ…”
      “ඇයි අපි කලුද නංගී..”
      “අපෝ කළු කොල්ලෙක් වුණානම් මම පැනපු ගමන් බදාගෙන උම්මියක් දෙනෝ…බලනවකො තමුසෙගෙ හැටි..නිකං පොල් බෑයක් වගේ සුදට සුදේ…ඈක්කා…
      මම කැමති කළු කොල්ලෙක්ට ඔයාගෙ අර යාළුවා වගේ..”
      කෙල්ල කිව්වෙ දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙන ගමන්..කොල්ලට ඉතින් වස ලැජ්ජාව..ඊට වඩා යාළුවා ගැන ඇතිවුනේ පැලෙන්න තරම් ඉරිසියාවක්…කෙල්ලට හිනා…
      “මේක හොඳට අහගන්නවා තමුසෙ මගෙ විතරයි…ඔය ඒන්ජල් මේ දෙනෙත්ගෙම විතරයි..ආයෙ වෙන කොල්ලෙක් ගැන කිව්වොත් ඊළගට වෙන දේට මම වග කියන්නෙ නෑ..
      කොල්ලා කිව්වෙ කෙල්ලගෙ වෙව්ලන දෙතොල්වලට ඇගිල්ල කින් තට්ටු කරලා…

      කොල්ලා යන දිහා කෙල්ල බලන් හිටියෙ වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරිව…
      ඉතුරු ටික ඕනද…????

      1. සෝ….. ස්වීට් අනා????. මේ චූටි අපි නරක් වෙනෝනෙ අප්පා. ඒ වුනාට කමක් නෑ අක්කි පැට්ටො ඉතුරු ටිකත් දාන්න වස්තු ????

        1. ඔන්න ඉතින් කෙල්ල එදා ගෙදර ආවෙ මේ දැන් මැන්ටල් හොස්පිටල් එකෙන් පැනලා ආවා වගෙ..තනියම කියවනවා..තනියම හිනා වෙනවා.. කෝලම් ගොඩයි…
          වෙනදාට ගෙදර එහෙට මෙහෙට දුවමින් පනිමින් නටන කෙල්ල පුල් සයිලන්ට්..ඉතින් කෙල්ලගෙ අම්මටයි තාත්තටයි කෙල්ලගෙ හැසිරීම ගෙනාවෙ පුදුමයක්..ඒත් එයාලා කෙල්ලගෙන් මුකුත් ඇහුවෙ නැත්තෙ හිත රිදෙයි කියලා බයට..
          එදා රෑ කෙල්ල නිදාගන්න ගියත් නිදි දෙව්දුව කොහෙහරි පැනලා ගිහින්..කෙල්ල ඇස් වහන්න වහන්න කෙල්ලට මතක් වෙන්නෙ ඒ ඇස් දෙක …

          ඔන්න නින්ද යාගෙන එද්දිම කන ළඟ තිබුණ පෝන් එක කෑ ගහන්න ගත්තා..කෙල්ල තරහටම කෝල් එක කට් කරලා අනිත් පැත්ත හැරුනෙ නිදාගන්න.ඒත් ආයෙම පෝන් එක රින් වෙද්දි කෙල්ලට මල පැන්නා..

          “මොන මඟුලක්ද ඕයි කරන්නෙ මේ මහ රෑ කෝල් කර කර වඳ දෙන්නෙ..වැඩක් නැත්තම් ගිහින් මෝහීනිට සාරිය අන්දනවකො මට වඳ නොදී…”
          “කූල් ඩවුන් බේබි.. ඔහොම තරහ ගත්තොත් මගෙ සුදු නෝනේ ඉක්මනට වයසට යයි…”
          “මොකක් සුදු නෝනා කිව්වා…මෙහෙ ඇති සුදු නෝනෙක් නෑ හලෝ.. තමුසෙට වයර් මාරු වෙලාද..”
          “ඇයි අනේ ඔයා තමා මගෙ සුදු නෝනා…”
          එහා අන්තයෙන් කෙල්ල එක්ක දුරකථන යෙන් සම්බන්ධ වෙලා හිටියෙ දෙනෙත් පැහැසර..කොල්ලට හිනා කෙල්ල කියන දේවල්වලට..
          “මේ මිස්ටර් නට්ලූස්..මම කාගෙවත් සුදු නෝනෙක් නෙවෙයි..අයිම් අංජලි..අනික තමුසෙගෙ කටහඬ නිකම් බබාලා තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් වගේ..එනවා මෙතන මට සුදු නෝනා කියන්න..”කෙල්ල රැව්වෙ පොන් එකට…

          කොල්ලා ගොලු වුණේ කෙල්ල කිව්ව කතාවට..එකපාර ඒ මූණෙ ඇඳුනෙ මනමාල හිනාවක්…

          “ආ..මිස් ඒන්ජල් ඔයා තමයි කවදාහරි ඒ බබාලගෙ අම්මි වෙන්නෙ..මේ මිසිස් දෙනෙත් පැහැසර වෙන්නෙ..මයින්ඩ් ඉට්…
          කොල්ලා එහෙම කියලා කෝල් එක කට් කරලා ඇඳට වැටුණෙ හිනා වෙන ගමන්…
          කෙල්ල මොංගල් වෙලා වගෙ පෝන් එක බලන් හිටියෙ දෙනෙත් කියන නම දෙතුන් පාරක් මුමුණන ගමන්….

          හි හි..ඇතිද කතාව….

        2. චතූර්යයා ඉන්දීවරී

          අපෙ ඒන්ජල් මැණික සස කර කර කියන්නෙත්, අපි මේ සස කර කර අහගෙන ඉන්නෙත් අපෙ මේ ඒන්ජල් බේබිගෙම කතාව නේද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා මේ මොහොතේ මේ ටිකිරිලියාගේ හිතට……

          අලේ මම නපුරු නෑ ඉෂූ මැණිකේ..එක්සෑම් පාස් වෙන්න උනන්දු කරන්න ඕන නිසා කීවේ අනේ ඒම…හාද???

          ඒන්ජල් මැණික.. කතාව ලස්සනයි හොඳේ…

          මායා කොටේ.. ??????

          පබා බබා කෝ….

          1. මේ ඉන්නෝ මන් කොහේවත් යන් නෑ අප්පා මේක දාලා…කතා අහුර සහ යාළුවනේ මන් ඔවාලට ඇබ්බැහි වෙලා

          2. අලේ මම විලුවක්නෙ කලේ චතු අක්කියෝ ඔයාට ඒක තේරුන් නැද්ද අයියෝ.???
            මන් දන්නවනෙ මගෙ චතූ අක්කි නපුරු නෑ කීලා???

        1. චතූර්යයා ඉන්දීවරී

          යේ… මගෙ ගෙස් එක හරි ගියෝ…. මම රිප්ලයි කමෙන්ට් එකක් දාන්න යද්දි ස්ලෝ වුණා ෆෝන් එක. ඒ නිසා කමෙන්ට් එක භාගෙට ටයිප් කරලා ටිකකින් ඇවිත් ආයේ ටයිප් කරලා දැම්මේ.. මගෙ කමෙන්ට් එක පෝස්ට් වුණාට පස්සේ තමයි ඔයාගේ කතාවේ අවසාන කොටස දැක්කේ ඒන්ජල්…

          1. මාවත් නිකම් මොන්ගල් වෙලා වගේ…පිස්සු හැදෙනවා සාන්ත …මරු මරු නම් තමයි අර අහින්සක කොල්ලට කියන්නේ..
            හි හී mr නට්ලූස්

          2. චතූර්යයා ඉන්දීවරී

            මගේ කතාව අවසානයි.. කියවපු ඔබ සැමට ස්තූතියි..

            චතූ අක්කියෝ, මායා කොටේ, ඉෂූ පැටියෝ, පබා මැණික මේ තමයි මගෙ කතාව. මේකෙන් කියවෙන්නේ මමයි මගෙ වෙන්ඩ හබී ගැනයි.. හලිද….???? …
            (මම ඒන්ජල්)

            කෝ හැමෝම එහෙනම් ක්ලැප් කරන්ඩෝ…..

          3. Twinkabell anu

            අනේ ඇත්තටම ඒන්ජල් අක්කිගෙ කතාවද…??

          4. මන් කීව එක හරිනේ.මංචි ටිකිරි මාරී.කොහොමද ටිකිරි මොලේ.??? අනේ ශෝයි අක්කියෝ.ඔයාල දෙන්නට හැමදාම සතුටින් එකට ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කියෝ.????

          5. ???????????????????????????
            පට්ට පට පට….
            ලස්සනායි……..උම්මා උම්මා උම්මා…..ආදලෙයි අක්කි …….ලත්තනම ලත්නයි අනේ
            ශෝයි….

    6. ඔන්න ඉතින් හැමදාම ඔය විදිහට කෙල්ලට කෝල් එනෝ ඉවරයක් නෑ…කෙල්ල වචනයෙන් නොකිව්වත් ඒ කෝල් එක එනකම් බලං ඉන්න පුරුදු වුණා…
      කෙල්ල උසස් පෙළ පන්ති ගියේ කිරිබත්ගොඩ…කෙල්ල නොදන්නවා වුණාට කොල්ලා හැම වෙලේම හිටියෙ කෙල්ල දිහා බලාගෙන…

      ඔය අතරේ තමයි කොල්ලට තේරුනෙ කෙල්ලට ලං වෙන්න කොල්ලෙක් ට්‍රයි කරනවා කියලා..ඒත් කොල්ලා ඉවසගන බලං හිටියෙ කෙල්ල ගෙන හිතලා…
      “සුදු නෝනා මට ඔයාව මීට් වෙන්න ඕන”
      දෙන්නා අදුනගෙන අවුරුදු දෙකක් වෙද්දි කොල්ලා කෙල්ලට ගෙනාවෙ ඒ වගෙ යෝජනාවක්..කෙල්ල කැමති වුණේ බෑ කියලා ඒ හිත රිද්දන්න බැරි නිසා…
      එදා කෙල්ල දිගම දිග සුදු පාට ගවුමක් ඇඳලා කොණ්ඩෙ පොයින්ටල් එකක් දැම්මෙ ආසාවටමයි..කොච්චර පස්සෙන් ආවත්.. කොහොම පෝන් එකෙන් කතා කළත් කෙල්ල මේ තනියම කොල්ලව මීට් වෙන්න යන පළවෙනි වතාව..බයකුත් නැත්තෙම නෑ ඉතින්..කෙල්ල පාරට එනකොට කොල්ලා බයික් එකට හේත්තු වෙලා ලොකු කල්පනාවක…
      කෙල්ලට දැක්කම ඒ ඇස් ගැස්සුණා…කෙල්ල හිමින් හිමින් කොල්ලා ළඟට ආවෙ මූණත් රතු කරගෙන..කොල්ලා කෙල්ල ලඟට ආවෙ ඇස් පොඩ්ඩක්වත් එහෙ මෙහෙ නොයවාමයි…එකපාර ලං වුණා කොල්ලා එකපාර කෙල්ලගෙ කොණ්ඩෙට දාලා තිබුණ බූල් බෑන්ඩ් එක ගැලෙව්වා..කෙල්ල කොල්ලා දිහා බැලුවෙ පුදුමෙන්..

      “මගේ ඒන්ජල් ගොඩක් ලස්සනයි කොණ්ඩෙ කඩලා දාලා ඉන්නකොට”
      කෙල්ලගෙ මූණට තද රතු පාට වුණේ ඒ බැල්ම දරන්න බැරි නිසා…
      කොල්ලා ඊට පස්සෙ කෙල්ලට එක්කං ආවෙ තේවත්ත පල්ලියට..දෙන්නම පල්ලිය ඇතුලට ගිහින් දණ ගැහුවා..කොල්ලා බෞද්ධ වුණත් ඒක ඒ ආදරෙට බාධා වුණේ නෑ…
      ඇස් වහගන හිටපු කෙල්ල එකපාර ඇස් ඇරියෙ කොල්ල අතින් අල්ලපු නිසා..පල්ලියෙ පේන්න කවුරුත් හිටියෙ නෑ..

      “දන්නවද සුදු නෝනා..එක දවසක් ඔහේ ගෙවුණු මගේ ජීවිතේට පුංචි සුරංගනාවියක් ආවා..ඒයා මට ජීවත්වෙන්න ඉගැන්නුවා..දැන් එයා තමයි මගෙ ලෝකෙම..ඔයා දන්නවදඒ සුරංගනාවිය කවුද කියලා..”
      කෙල්ලගෙ ඇස්වල කදුළු..කෙල්ල අඬ අඬ හිනාවෙනවා..

      “ඒ පුංචි සුරංගනාවි තමා ඔයා…මම ඔයාට ගොඩක් ආදරෙයි සුදු නෝනා..යූ ආ මයි ඒන්ජල්..කියන්න ආදරේද මට” කොල්ලා එහෙම ඇහුනෙ ඇස්වල කඳූළු පුරවගෙන…
      “ඔව් සුදු මහත්තයෝ මාත් ඔයාට ගොඩාරියක් ආදරෙයි…”
      කෙල්ල කිව්වෙ ඒ ඇස් දිහා බලාගෙනයි..කොල්ලට දැණුනෙ මුළු ලෝකෙම දිනුවා වගේ හඟීමක්…
      කොල්ලා හිමීට කෙල්ලගෙ වම් අත අරගෙන හරි සීරුවට ඒ අතෙ වෙදැගිල්ලට දැම්මෙ චූටි ලස්සන මුද්දක්…ඒ ආදරේ සංකේතෙ විදිහට..

      පල්ලිය ඇතුලට දෙන්නෙක් විදිහට ගිය කොල්ලයි කෙල්ලයි පල්ලියෙන් එළියට ආවෙ අත්දෙක පටලන්.. පෙම්වතුන් විදිහට…
      ඉතින් තවත් අවුරුදු 2 න් ඒ දෙන්නා විවාහ වේවී.. හැබැයි ඉතින් කොච්චර ආදරේ කරත් දෙන්නා තාමත් ටොම් ඇන්ඩ් ජෙරී වගේ රණ්ඩු…

      කතාව ඉවරායි…?????

      1. අක්කියා අනේ ඔයාගෙ කතාව ගොඩාරියක් ලස්සනයි. ඔයවයි අයියවයි මට මැවිල පෙනුන. ඔහොමම නවල් එකකුත් ලියමු ඈ…..????

    7. ඔව් ඔව් මේ මගේ කතාව තමයි…ඔයාලට ඕක කවදාහරි නවකතාවක් විදිහකටයි දෙන්න හිටියෙ..ඒත් අද කෙටි කතාවක් කරලා දුන්නා…ඕකෙ තියෙන්නෙ සතුටු කොටස් විතරයි..එවිට වඩා දේවල් වුණා..ඒවා කිව්වොත් ඔයාලා අඬනවා…ඒ නිසා පුළුවන් වුණොත් කවදාහරි මේක නවල් එකක් විදිහට දෙන්නම්…

      1. මායා black

        අනේ මට ඒක කියවලා ලැජ්ජ හිතුනා.. ?❤️ අනේ ශෝයි අනේ.. හැම කතාවක්ම ඔහොම ඉවර වෙනවා නම් නියමයි අනේ.. මාත් clz යන්නේ කිරිබත්ගොඩ ? අක්කි novel එකක් විදියට ඕනේ අපිට මේ කතාව.. පීස්.. මන් බඩගින්නේ හිටියේ.. දැන් බඩගින්නත් නැති වුනා.. ඒත් මන් දැන් ගිහින් කනවා දවල්ට කන්න අමතක වුනානේ..??

        මට ප්‍රශ්න වගයක් මතු වුනා ඒවා මන් අහන්නේ නෑ.. ? ඒවා personal දේවල් ? මන් ඒ ගැන සඳහන් නොකර ඉන්නම්.. මට දුක අක්කි ඒ කතාව මෙහෙම කමෙන්ට් එකක දාපු එක ගැන.. අකිට තිබ්බේ කෙටි කතාවක් විදියට ඇප් එකට දාන්න.. අනේ ඇස් වහක් නම් වදින්න එපා.. ❤️❤️

        1. චතූර්යයා ඉන්දීවරී

          ඒකනම් ඇත්ත මායා කොටේ….කතන්දරයක් කියන්නම් කීවට මෙහෙම සීන් කෝන් එකක් දැනන් හිටියේ නෑනේ මමත්. නැත්නම් වෙන රස කතාවක් කියන්න කියනවා…. මොනා වුණත් කතාවනම් ලස්සනයි තමා..

          බුදු සරණයි සුද්දි

    1. ම්ම්ම් සාහි ආදරේ කරේ කාටද කියලා හිතාගන්න බෑ අයියෝ…හැබැයි ඉතින්…..

      සාහි ආදරේ කරේ සර් ට කියල හිතෙන්න මට විතරද

    1. අම්මෝ ඒ හොල්මන් කෙල්ල පිස්සු හොල්මනක්ම තමයි..ඒපාර රන්වීර්ව මතක් කර කර පිස්සු නටනවා…
      එතකොට අර පූල් එක ළඟ මොනාද හිටියේ..ඇයි සාහි වෙන කෙනෙක්ට අත දෙනකොට සර්ට මල පැන්නෙ..අයියෝ කඩවලේ..මොනාද මේ වෙන්නෙ…

      අනේ ඇයි අප්පා කතාව තව චුට්ටක් විතර දිගට දෙන්නෝ..අපි පව්නෙ..හාද.. කතාව හරිම ලස්සනයි..මේ හොල්මන් කෙල්ල රන්වීර්ට ආදරේ කරයිද මන්දා..සාකි හොඳ කෙනෙක් නෙවෙයි කියලා හිතෙනවා… බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා…ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… දෙව් පිහිටයි….??????

  1. අම්මෝ ඒ හොල්මන් කෙල්ල පිස්සු හොල්මනක්ම තමයි..ඒපාර රන්වීර්ව මතක් කර කර පිස්සු නටනවා…
    එතකොට අර පූල් එක ළඟ මොනාද හිටියේ..ඇයි සාහි වෙන කෙනෙක්ට අත දෙනකොට සර්ට මල පැන්නෙ..අයියෝ කඩවලේ..මොනාද මේ වෙන්නෙ…

    අනේ ඇයි අප්පා කතාව තව චුට්ටක් විතර දිගට දෙන්නෝ..අපි පව්නෙ..හාද.. කතාව හරිම ලස්සනයි..මේ හොල්මන් කෙල්ල රන්වීර්ට ආදරේ කරයිද මන්දා..සාකි හොඳ කෙනෙක් නෙවෙයි කියලා හිතෙනවා… බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා…ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… දෙව් පිහිටයි….??????

    1. හිත එක පැත්තක
      දුඹුරු පැහැති ඇස්…
      සිත කැලඹිල්ලට
      හේතුව වෙන ඇස්…
      මගෙ සිත දෙතැනක
      නතර වුනත්…
      වරමක් නෑ මට
      ප්‍රේමෙටනම්…

      නුඹේ දෙනෙතෙ වූ
      කෝපයද…
      විටෙක එහි දිලෙන
      ආලයද..
      සැම විට එහි වූ
      රිදවුම්ද..
      හිමි අනෙ මට නොව
      සාහීටය..

      ??? හොල්මන් කෙල්ල????

        1. තැන්ක්ස් අක්කි බබෝ…???????????????????????
          ඔන්න මං ගාණෙ මගෙ සුදු අක්කියට…

  2. මායා black

    අනේ මාව හොල්මන් වෙලා තියෙන්නේ.. රන්වීර් ගැන සිතක් පහළ වෙලා වගේ නේද? අර ශාකියි සර්වුයි අතර මොනා හරි සම්බන්ධයක් තියෙනවද? සර්ගේ මූණ ඇද වුනේ අර පෙන් එක ගන්න බැරි වුනු හින්දද? සර් මෙයාට එකපාරක් කිව්වා නේද අමතක වුනු දේවල් මතක් කරන්න එපා කියලා.. ඒ වගේ ලඟින් යන එකක් කිව්වේ හරියටම මතක නෑ..? ඒකේ තේරුම මොනාද? සර්ගෙ නම ලස්සනයි ?❤️

    අර පූල් එක ගාව දැක්කේ හොල්මනක් වෙන්න ඕනේ.. ඔන්න ඉතින් එයා බලාපොරොත්තු වුනු විදියටම බාල්දියක් පෙරලුනා..?? වැඩේ කියන්නේ ඔක්කොම බාල්දි සර්ටත් එක්කමනේ සෙට් වෙන්නේ..??

    ඔන්න අක්කි කතාව කියවන්න පරක්කු වුනත් කොහොම හරි comment එකක් දැම්මා..?❤️ මගේ ප්‍රශ්න වලට පිළිතුරු ඉක්මනටම සපයන්න.. නැත්තන් මන් වැරදි නිගමන වලට එන්න පුලුවන්. ? අහිංසක සර් ගැන සැකයක් මතු වෙමින් පවතිනවා.. ඒත් පවුනේ එයා.. ??

    අක්කිගේ වැඩකටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා..❤️❤️
    All the best ??

  3. Oshani nimeshika

    අම්මෝ මම කතාවක් දානකන් කොච්චර බලන් හිටියද කවුරුත්ම නැතුව ගොඩාක් පාලුවෙන් හිටියෙ අන්තිමට තමා මේ පැත්තට ආවෙ කට්ටිය ඉදලනෙ මේ පැත්තෙ අපරාදෙ කලින් එන්න බැරි උනානෙ?????????????????

    කොහොමද අනේ ඔයාලට. ඔයාල නැතුව පාලුවෙන් හිටියෙ . චතූ අක්කිට මාව මතක් උනා නේද අක්කියෝ?? හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.
    මොකෝ මේ අපේ අයිය තාම පේන්න නැත්තෙ අද එනවා කියල තිබුනා නේද???????

    බුදු සරණයි ඔයාල හැමෝටම ආදරෙයි ගොඩාක්?????????????????????

    1. Oshani nimeshika

      අදයි මම මේ කතාව කියෙව්වෙ අම්මො මාරම ලස්සනයි අනේ පිස්සු හැදෙනවා සාහි නම් මරු හොල්මන????????? ඒත් හිතාගන්න අමරුයි මොකද්ද වෙන්නෙ කියලා ?????? කතාව නම් සුපිරි ??? සුභ පතනව අක්කේ ඔයාට?

  4. Chathu akki. Man monath dan ne akki. App eke ape set eke ka ganwath wediya dan ne. Plz puluwannm vithrak kiynna oyt mokada kiyala.

    Monawa thibunath ape paule katwath karadrayak wen ne. Hamoma araksha karai uda inna deviyo. man godak adarei oyala hamotama.
    Man fb,viber,imo mokuthma ne . mta me katha ahura godak sameepai. Man godak adare krana sahodaryo , yaluwo , wedihitiyo inne methana. kisima knkta dukak karadarayak wenne ne. Hamoma sathutin inna oni. Budu saranai hamotama.

  5. Aiye koi oya. Enwa kiuwa neda oya ada. Dan kohomda. Hoadin neda.

    Ashi nanga, sadhu nangiya, chthu akki, lakmali akki, mashi, hashi, maya, anjel, sweety, dul, dushi, aroshi, ruvi, paba, hansa malli, oshini, nawanjana, windy, buddika, hima, nethma, nethu, tinko,veenavi, sashi, pawani,qveen, &all
    Koi oyala. Nam miss una nam sryyy

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.