Katha Ahura

සොදුරු ආත්මය | දාහතර වෙනි හමුවීම

3.4/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්.

දාහතර වෙනි හමුවීම..

—————————————————————————————————————————————————-

ඒත් එකපාරටම අපි දෙන්නම බැලන්ස් නැතුව පූල් එකට වැටුණා..

ඕඕඕ ශිට්… සර් අතපය ගසලා මොනවද කිය කිය බනිද්දි මට මතක් වුණේ මං මේ ලෝකේ මතක් කරන්න අකමැතිම දේ…

කඩවලේ… වතුර….!!!!!!!

මං මැරුනෙත් වතුර හින්දා… දෙයියනේ මට පීනන්න බෑ..

ටිකෙන් ටික වතුර පෙවෙද්ද්දි මං පිස්සුවෙන් වගේ දැඟලුවා.

හුස්ම හිර වෙන්න ඔන්න මෙන්න. මේ සර් කාරයා මාව බේර ගන්නේ නැද්ද..?? තවත් තප්පර ගාණකින් මගේ හුස්ම හිර වෙන්න ගත්තා..

ඊළඟ තප්පරෙන් තප්පරේ මාව සිහියෙන් අවසිහියට අරන් ගිහින් මගේ ඇස් පිය වුණා…

“ඕඕඕඕඕඕඕඕඕක්ක්ක්…”

අම්මෝ… එකපාරටම ආපු සිහියත් එක්ක මං පෙවිච්ච වතුර වමනේ කරා..

අන්තිම හුස්ම උඩට ගන්නවා වගේ මං ලොකූ හුස්මක් ගත්තා..

“සාහී.. සාහී.. කෝ ඇස් අරින්න..”

සර්ගේ ස්වීට් වොයිස් එක දිව්‍ය ලෝකෙන් වගේ ඇහෙද්දි මං ඇස් ඇරියා..

සර් ඉන්නවා මගේ මූණට එබිලා.. මේ තරම් ළඟින් මං සර්ව දැක්කමයි..

තප්පරේට දෙකට මාව ගැස්සිලා යද්දි සර් මගේ අතකින් අල්ලා ගත්තා..

අනේ දෙයියනේ.. මට ආයේ සිහි නැති වෙන්න වගේ..

“සර්.. මැඩම්ට හොඳයි නේද..??”

ඕඕඕ ශිට්.. අපි දෙන්නගේ දැහෙන බින්ඳේ හොටෙල් එකේ සර්වන්ට් කෙනෙක්..

“ඉට්ස් ඕකේ..”

සර් එහෙමම කෙලින් වුණා..

මං තවත් විනාඩියක් විතර ඔහේ උඩ බලන් හිටියා..

ඊටත් පස්සේ මං හෙමින් වාඩි වුණා..

“තමුසෙට පීනන්න බැරි නම් මොන මඟුලකට මාවත් තල්ලු කරන් පූල් එකට පැන්නේ..?”

ඔව්.. ඇත්තෙන්ම හොඳ ප්‍රශ්නයක්.. මරණය පෙනි පෙනී නැඟිටිලා ආපු කෙනෙක්ගෙන් අහන්නම ඕන ජාතියේ ප්‍රශ්නයක්..

“දැං මොකද හොල්මනක් වගේ බලන් ඉන්නේ..??”

සර් එහෙම කිව්වමයි මට හොල්මන මතක් වුණේ..

මං වට පිට බැලුවේ හොල්මන් සුද්දා හොයන්න.. අනේ ඇත්තමයි මේ මනුස්ස ඇඟකට රිංගලා මටත් අමතක වෙලා මං හොල්මනක් කියලා..

“සාහී.. ඔයා ඔයා හොඳින් නේද..??”

සර් මගේ කම්බුල් වලට අතක් තියලා ඇහුවා..

“ඔව් සර්..”

වතුර පෙවුන හින්දා වෙන්න ඇති මට කතා කර ගන්නත් අමාරුයි..

සර් ටිකකින් මාව උරහිස් වලින් අල්ලලා මාව ළඟ තිබ්බ බෙන්ච් එකකින් වාඩි කරා..

මුහුදු හුළං ඇවිත් අනවසරයෙන්ම ඇඟේ වදිනවා.. මට සීතලයි.. සර්ටත් එහෙම වෙන්න ඇති..

එයත් හොඳටම තෙමිලා.. තාමත් වතුර බිංදුව, දෙක සර්ගෙ කොණ්ඩෙන් මූණට වැටෙනවා.

මං අත් දෙක ගුලි කරගෙන ඔහේ බලන් හිටියා.. සර්ගේ ඇස් වල තිබ්බ බැල්ම මාව ගොළු කරලද මන්දා..

සර්වන්ට් කෙනෙක් අපි දෙන්නට ටවල් දෙකක් ගෙනත් දුන්නා.. මං නම් පිහිද පිහිද හිටියේ නෑ.. කෙලින්ම ටවල් එක ඇඟ වටේ ඔතන ගත්තා..

සර් ගිහින් අර සර්වන්ට මොනවද කිව්වා..

මං කල්පනා කරේ මෙහෙම කොහොමද ගෙදර යන්නේ කියලා..

ඊටත් වඩා නෝන්ඩියි.. සර් දැං දන්නවා මට පීනන්න බෑ කියලා.. සර් කොයි වෙලේ හරි ඕක කියනවා..

ඔක්කොටම හපන් සර්ගේ ඇස් දෙක.. අද හරි මනමාල පාටයි.. ඒත් ඉතින් දුඹුරු ඇස් වලට ඒ බැල්ම නම් ගැලපෙන්නේ නෑ..

“සාහි එන්න..”

සර් අවිත් මට කතා කරා..

ටවල් එක අල්ලන් හිටපු මගේ ඇඟිලි පවා ගැහෙනවා.. වටේම කළුවර වෙලා.. මං සර්ගේ පස්සෙන් කළුවර මැද්දෙන් ඇවිදන් ගියා..

සර් රූම් එකක් බුක් කරලා..

සර් ඇතුළට ගියපු ගමන් මං ඉන්නවද කියලා බැලුවේ නෑ.. ශර්ට් එක ගලවන් බාත් රූම් එකට පැන්නා..

මං සීතලේ ගැහි ගැහි සෝෆා එකෙන් ඉඳ ගත්තා..

අද මං මැරුණා නම් දෙයියනේ කියලා මගේ මේ ආත්මේ නැති වෙයිද..?? අනේ එහෙම හිතෙද්දි නම් මට මේ සාහිට ෆුල් ආදරේ හිතෙනවා..

ටිකකින් සර් ආවා..

“ගිහින් වොශ් එකක් දාගන්න. මං ඇදුම් ඕඩර් කරා.. ආවම එවන්නම්..”

සර්ගේ වොයිස් එක වෙනදා තරම් සැර නෑ වගේ..

මාත් කියන පරක්කුවෙන් බාත් රූම් එකට පැන්නා..

හැබැයි පුතේ මේ වෙව්ලන සීතලේ ශවර් එක යටට යන්න තරම් නිර්භීත හොල්මනක් නෙවෙයි මම..

චුට්ටක් විතර කම්මැලි හොල්මනක්..

මං ශේප් එකේ ඔක්කොම ඇඳුම් ගලවලා කණ්ණාඩියෙන් හැඩ බැලුවා.. ඔක ඉතින් කෙල්ලෝ කරන පිස්සු වැඩක්නේ..

ඒත් ඉතින් මේ මං නෙවෙයිනේ.. සාහි කෙල්ලනේ..

ටිකකින් සර් දොරට තට්ටු කරා..

මං සාලුව පටලන් ගිහින් යන්තම් දොරෙන් එබිලා බැලුවා..,සර් මුකුත්ම නොකියා මට බෑග් එකක් දික් කරා..

ඒ අස්සේ සර්ගේ ඇස් මගේ මූණ පුරා දිව්වා..

මං ඉතින් ටක් ගාලා දොර වැහුවා..

හනිමූන් එක නම් ඕනි.. හැබැයි ඉතින් දැංම නෙවෙයි..

කොණ්ඩෙත් බාගෙට පිහිදගෙන ඇදුම් ඇදන් මං රූම් එකට ආවා..

මොනවා නැතත් සර් මගේ ගාණටම ඇඳුම් ඕඩර් කරලා තියෙනවා..

අපි දෙන්නම මූණට මූණ බල සෝෆා එකේ වාඩි වෙලා.. හැබැයි කවුරුත් මුකුත්ම කිව්වේ නෑ..

ටිකකින් උණු උණු කෝපි ගෙනවා.. ඔව්වා නම් හොඳ වැඩ..

මං හෙමීට ඩීසන්ට් පිට කෝප්පෙම හිස් කරා..

සර් නම් මං දිහා බලන් ගෙන උගුර උගුර බිව්වා..

“සාහී..”

සර් හරි අමුතුවට මගේ නම කිව්වේ.. නිකම් රහසින් වගේ..

මං සර් දිහා බැලුවේ ඇගැබැමි උස්සලා..

“මට හිතෙනවා ඔයා සාහි නෙවෙයි කියලා..”

සර් මගේ ඇස් දිහාම බලන් අහද්දි…

———————————————————————————————————–

කාලයක් යද්දි මිනිස්සුත් සමහර තැන් වල හොල්මන් වෙනවා..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

14

153 thoughts on “සොදුරු ආත්මය | දාහතර වෙනි හමුවීම”

    1. චතූර්යයා ඉන්දීවරී

      මායා කොටේ, ඒන්ජල් පැට්ටෝ , පබා බබා, ඉෂූ බබා, ටින්කො පණ සශී පැට්ටෝ… කෝ අලේ ඔයාලා…

      මම ඉටිම් මේ නම් ටික එඉතරක් කීවේ හවස් වෙලා කමෙන්ට් කළ සෙට් එක නිසා හොඳේ.. නම් නොකීව්ට කමක්නෑ.. අනිත් අයත් එන්ඩෝ…

          1. කියන්න තරන් සුවයක් නෑ අක්කි. හුස්ම ගන්නත් අමරුයි වෙලාවකට. අගත් වෙවුලනව. ඩොකාගෙ බේත්වලට මැරුව වගේ නින්දයනව කියහන්කො. චතූ අක්කිට කෝමද දැන්

      1. චතූර්යයා ඉන්දීවරී

        ඒ දුඹුරු පාට ඇස් තියෙන කොල්ලෙක්නම් හා අම්මේ….?????

        සර්ගෙ බැත සිඳෙයි වගේ මේ හොල්මන් කෙල්ල ගැන… අනේ එහෙම වෙන්න අප්පා.. අපිට ලස්සන රොමෑන්ස් සීන් කෝන් ටිකක් බලාගෙන ඇඟිලි සූප්පු කර කර ඉන්නවත්… ??????

        අර සාහි කලින්ම හනිමූන් ගිය කෙනෙක් එහෙම නෙවෙයි නේද අක්කි.. පව් අනේ නැත්නම් අපේ මේ හුරතල් දඟකාර හොල්මන් කෙල්ල.. එයාට පුදුම උණක් තියෙන්නේ අප්පා හනිමූන් යන්නයි , කන්නයි. ඒ මානසිකත්වයෙන් ඉද්දි වෙන්න ඒ කෙල්ල මැරිලා තියෙන්නේ. ඒක තමයි ඒ ගැනම හිතන්නේ හැමවෙලේම…

        ලස්සනයි අක්කියෝ කතාව අදත්. හෙටත් එන්න ලස්සනම ලස්සන එපියක් අරන්.. අනේ දිගගගගගගගගගගගග එපියක් දෙන්න බැරි ඇයි අපිට….?????

          1. නටන්න කලින් හැපි එකේ ඉන්න හේතුව අපිටත් කීලා ඉන්නෝ.???

          2. චතූර්යයා ඉන්දීවරී

            පොඩි සද්දයක් දෙන්න… ආ ආ… කැරකිලා නටමු අපිත්…????????????????????????????????????????????????????????????

          3. නෑ ඉතින් කාලෙකින් පරණ දේවල් මතක් වුණා…අද ඉතින් පොඩි අඩව්වක් ඇල්ලුවා අයියා එක්ක…????

          1. චතූර්යයා ඉන්දීවරී

            මායා කොටේ…. නෙතුවෝ… පබෝ… සශියෝ… ඉෂුවෝ… ඒන්ජලෝ… අපි නටමුලා….

          2. ලස්සනට පිපුණු වන මල් ගල්
            පීරන දිය වැල්
            මම ආස කරන මැණික් කැටේ නිල් …
            පාන් පාන් මාළු පාන් කීල්ස් පාන් නිකම් පාන්….
            කැරකිලා දෙකට නැමිලා තුනට නැමිලා බිමට වැටිලා…????????

          3. මාව කවුරුහරි අල්ලගෙන නටනවනන් එනෝ.

          4. හා හා නටමු නටමු…
            මම බොහොම බය වුණා
            මගෙ පණ එපා වුණා
            රෑ 12 ට හොල්මනකට
            මාව හසුවුණා…????????

          5. චතූර්යයා ඉන්දීවරී

            මාත් ඉතින් බෙහෙත් බොනවා සුද්දී… බලමු නේ ඉස්සරට මොනා වෙයිද කියලා….

          6. මායා black

            එකයි දෙකයි කියාලා නටමු ගීත ගයාලා.. ලලයි ලිලයි ලයි සිසිලයි සුලඟයි..??❤️? කැරකිලා.. සින්දු මතක් වෙන්නෙත් නෑ අප්පා..??

          7. මොනා කරන්නද අක්කි පණ. ජීවිතේ ඕම තමා. අපි නැවගිලුනත් බෑන් චූන් වගෙ ඉමු අප්පා

          8. චතූර්යයා ඉන්දීවරී

            සුරංගනී සුරංගනී සුරංගනීට මාළු ගෙනවා…මාළු මාළු ? මාළු මේ දැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනවා..

            රෙද්ද රෙද්ද රෙද්ද සුරංගනීගේ රෙද්ද
            සුරංගනීගේ චීත්ත රෙද්ද…
            පස්ස පස්ස පස්ස සුරංගනීගේ පස්ස
            සුරංගනීගේ ගේ පිටිපස්ස….
            ආ ආ..????

          9. චතූර්යයා ඉන්දීවරී

            ඕයේ ඔජායේ…ඕයේ ඔජායේ…..
            බ්ලා බ්ලා බ්ලා….. මතක නැතෝඕඕඕඕඕ ??????

          10. කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට කැරකිලා?? මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ…..

          11. රම්බරි කියපං උඹෙ නොම්බරෙ…රපඩ රපඩ රපඩාප්පම්…??????

          12. අයියෝ කෝ මේ ඈයො ටික..කොහෙටැයි මංගැජ්ජුවෙ…

          13. චතූර්යයා ඉන්දීවරී

            යන්න රටවටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
            සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
            කන්ද උඩරටයි පහත දුම්බරයි වටේට මුතුපර මුහුදයි
            මල් වයසේ හඳපාන වගේ අනුරාපුරේ..//

            ලා ලලලා ලා ල ල ලා ලලා කලා වැවේ හඳපානේ
            ලා ලා ලලා ලා තුන් සිංහලේ
            ලා ලලලා ලා ල ල ලා ලලා තිසා වැවේ වැව රවුමේ
            ලා ලා ලලා ලා තුන් සිංහලේ…

          14. මායා black

            මන් හින්දි සින්දුවක් කියන්නද මන් සිංහල සින්දු දන්නේ නෑනේ..?

          15. චතූර්යයා ඉන්දීවරී

            අනුරාධපුරෙන් කතරගමට ගෑටුවා කැකුළියේ…

          16. රතු රටකජු සුදු රට කජු එකට තියාලා….. කැරකිල දෙකට නැමිල. ආ ආ ආ ඇබරිල බල්ටි ගහල.????

          17. චන්චල සිත් ඇති නයි දශ්ට කරයි. බලගෙන නටන්ඩෝ.. පුන්චි උනත් සතා බයානකයිනෙ කෙල්ලනේ….

        1. චතූර්යයා ඉන්දීවරී

          යමු සෙල්ල කතරගම
          ඔබ එන්න යනව නම්
          කඳ කුමාරයා වල්ලිට
          පෙම් බැන්ඳ කතරගම…????????????

          1. යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරං
            හිගා කකා කොල පතක් අරන් රයිස් කොත්තු කමුකෝ රත්තරන් ????

          2. අක්කීයෝ දැන් දොයිය බබා වෙන්න ඕනෝ උදේට එන්නම්…..බායියෝ ගුඩ් නයිට් කෙල්ලනේ…අක්කී,මායා ඒන්ජල් ,සශීයෝ, ඔන්න මන් ? දොයිය පතං. ලගට වරෙන් ජොලි කොට්ටේ…
            උබ නැත්නම් නින්ද නැතේ….

          1. චතූර්යයා ඉන්දීවරී

            කෝ කෝ කස්ටිය.. ඩාන්සින් ෆ්ලෝ එකෙන් බැස්සද… අයියෝ… සද්දෙත් මදි… කෝ කෝ….

          2. චතූර්යයා ඉන්දීවරී

            රපට ටපට රපට ටපට රපට ටපට රපටංටං…. ආ ආ…

          3. වනවානම් අලේ මං අරන්
            යන තැනකට යන්න රත්තරං
            හිගාකකා කොල පතක් අරන්
            පයිඩ් රයිස් කමුකො රත්තරං….

          4. චතූර්යයා ඉන්දීවරී

            කැලේ මැද ගමක් තියෙනවා
            එහි පප්පල රෑනක් ඉන්නවා
            ගමට පප්ප ගම කියනවා
            ඒ පප්පල ජොලි වැඩ කරනවා

            වෙද පප්පා අරිෂ්ටෙ හදනවා
            හරි ලොකු කලබලයක් එහි තියෙනවා
            ගමේ හැමෝටම පොවනවා
            පව් ජිම් පප්පව මග හරිනවා

            (හරි හරි අරිට්ටෙ නවත්වල දෙන්න)

            අරිෂ්ටෙ ඉල්ලලා ජරමරේ
            ජිම් පප්ගෙනුත් හරි බරබරේ
            ගැහැනු ළමයින්ට කරදරේ
            අර චූටි කුකූටයි ආදරේ

            (අනේ මොකද සිංදුව ඉවරද
            අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියෙනවා)

            (ඉතින් කෝ නැහැනේ
            ඔය තියෙන්නෙ… ඔය තියෙන්නෙ)

            පප් පප් පාපපපා..////

            දැක්කම මේ වැඩ කාරයෝ
            පව් දුවන රෝමන් වීරයෝ
            කෑමට බීමට දක්ෂයෝ ඒ වගේම
            ගහගන්නත් හරි ශූරයෝ

            සූර පප්පප් පාපපපා ..////
            පප් පප් පාපපපා ..////

          5. මේ ඉන්නෝ. මහන්සී අප්ප පොඩ්ඩක් ඉදගත්ත

          6. චතූර්යයා ඉන්දීවරී

            මොකද පප් පප් ගාන්නෙ වචන ඉවරද
            ඕක මටත් පුළුවන්නෙ…???????????????????

          7. මල හුටස්පරයයි.. වනවානම් නෙවෙයි අනේ යනවානම්..
            හත්වලාම වෙච්චි දේට මක් කරන්නද..

          8. මායා black

            එන්න නංගි මල්ලි බොන්න කොත්තමල්ලි ඔය ලෙඩට දුකට………………….කොත්තමල්ලි ??

          9. සුදු අසු පිට නැගල මංගල රතේ තියා …… බ්ලා බ්ලා බ්ලා මතක නැතෝ විලි ලැජ්ජයි

          10. මී වදයකි ජීවිතේ
            මී පැණි පිරිලා ඇතේ…
            මී මැස්සෝ ඔයයි මමයි
            මී මැස්සියො එයයි උඹයි…

          11. මායා black

            ස්කුබිඩුබි ඩූ ස්කුබිඩුබිඩූ..?? මතක නැතෝ.. මගේ ඔලුවේ තියෙන්නේ ඇඩෙන සින්දුනේ අනේ..?? කබි කුෂි කබි හම්..???

          12. මහද නැමැති වන බඹරා
            ලං වී කනට ඔබේ
            ආදරේ කියයි මෙසේ
            හූ හූ හූ….

          13. චතූර්යයා ඉන්දීවරී

            චුට්ටක් නුඹ දගකාරයි
            බැලුවම හරි සිරියාවයි
            ඇග තද ඩෙනිමට කැමතිම නෑ මම
            මල් ගවුමට නම් ආසයි

          14. අපි දෙන්නා පොකුනයි පියුමයි විලසින් උන්නේ….. කො අත් උස්සලා…. තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි සුබ සැන්දෑවක් වේවා….

          15. චතූර්යයා ඉන්දීවරී

            යකෝ වන බඹරා හූ කියලද කියන්නේ…. ??????

          16. චතූර්යයා ඉන්දීවරී

            ඉවසිල්ලක් නෑ දකින තුරා
            ඔය සුදු මූන නුබේ
            සැනසිල්ලක් නැ ලැබෙනතුරා
            මට ඔය දෑත නගේ
            ඇස් වහ නෑ කට වහ නෑ
            නුබේ රූපෙට උපමා නෑ
            මනලෝල සිනාවට ආසා වෙලා මගේ ???????????????????

          17. මායා black

            ඔබ ගාව මම ඉන්නෙමි..
            සුසුමන් වගේ යා වෙවී..
            තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී රෑ සීතලේ ලං වෙවී..
            තරුමල් කඩා දෙන්නෙමී..❤️❤️
            මේකට නටන්න පුලුවන් කෙනෙක් නටන්න හොඳේ.. මන් fast beat සින්දු දන්නේ නෑ..?

          18. කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරී එයා තමයි කූඹි කැලේ නිසි බලදාරී
            කූඹිච්චී අපෙ කූඹිච්චී
            කූඹිච්චී අපෙ කූඹිච්චී …..

          19. චතූර්යයා ඉන්දීවරී

            ඈ නීල වරල පීරලා
            ඈ යන ගමන හැඩ වෙලා
            ගම්මානෙ මිහිරියාව ගමම එළි කළා
            පුන්සඳ රැස් කැලුම් හෙළා
            ඈ සුර දෙව්ලියක් වෙලා
            කුසුම් නටයි පවන් සල සලා…

          20. උඩු සුලගේ බිම් පතුලේ කැලතෙන්නේ…//
            සිත ගිනි ගත්ත සිතුවිලි පුපුරා //
            සිත අන්දයි නෙත් කුරිරුයි පිරි මායා බන්දනේ
            සන්සුන් නෑ ඔබ චංචල සිතින් ? ?????
            ????

          21. මායා black

            තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන…
            මම නොදන්නවා නෙවෙයි දන්නවා..
            මම නොදන්නවා වගේ ඉන්නවා..❤️❤️

          22. මාය බබාගෙ සින්දුවට කපල් ඩාන්ස් කරන්න දෙන්න දෙන්න අත් අල්ල ගන්න ??

          23. චතූර්යයා ඉන්දීවරී

            එන්න එන්න කට්ටිය අඩු වෙන්නේ මොකෝ.. මේක ගීතයෙන් ගීතය වගේ එක එක්කෙනා කැපෙනවද අප්පා…??? එහෙම නැත්නම් කස්ටිය වැටිච්ච වැටිච්ච තැන්වල දොයිද ?? ???

          24. මායා black

            සුමිහිරි පානේ පදමට ගහලා
            හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා..???

          25. ඔංචිලි චිලි චිල්ලමලේයා
            වැල්ල දිගට නෙල්ලි කැලේයා..
            ඔංචිලි චිලි චිල්ලමලේයා.
            වැල්ල දිගට නෙල්ලි කැලේයා

          26. චතූර්යයා ඉන්දීවරී

            අපි නටන පිස්සුව දැකලා ඇඩ්මින් සර් අපිව බ්ලොක් කරලවත් දායි කියලා මට සාධාරණ සැකයක් මතුවෙනවා අලේ…??????

          27. මායා black

            මගෙ මැණික් අප්සරාවී..
            විදවන්න පුලුවන්ද මට මේ තරම්…..❤️❤️?

          28. චතූර්යයා ඉන්දීවරී

            යස ඉසුරු පිරුණු තැනා
            සිරි දෙව්දූ සිටින තැනා…//
            ලඟම ඇතේ දුරක නැතේ…
            ලඟම ඇතේ දුරක නැතේ…
            අපි යන්නේ ඒ පාරේ..
            අපි යන්නේ ඒ පාරේ..
            යස ඉසුරු…//

          29. හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක තියාගන්න සින්නක්කර….
            නිදන් කරන්නද මන් මගේ පන ටික අහංකාර ඔය හිත යට….ඕ යේ කැරකිලා ඇබරිලා…????

          30. චන්චල සිත් ඇති නයි දශ්ට කරයි. බලගෙන නටන්ඩෝ.. පුන්චි උනත් සතා බයානකයිනෙ කෙල්ලනේ….

          31. මල්සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා…
            මල් නෙලන්න වාසනාව මටද අත් උනා…
            ගයා ගී ගයා ගී???

          32. මායා black

            අහසට සොඳුරුද සඳ කෙතරම්..
            ගසකට සොඳුරුද මල කෙතරම්..
            සයුරට සොඳුරද රළ කෙතරම්..
            එතරම් මිහිරියි ඔබ මට නම්..❤️❤️

          33. අක්කියෝ දැන් දොයිය බබා වෙන්න ඕනෝ…උදේට එන්නම් බායියෝ…ගුඩ් නයිට් කෙල්ලනේ…අක්කී,මායා ,ඒන්ජල් ,සශීයෝ ඔන්න මන් දොයිය ?පතං
            ලගට වරෙන් ජොලි කොට්ටේ
            උබ නැත්නම් නින්ද නැතේ ??උම්ම්ම්ම්මා

    2. මම නම් ගගේ පනිනවා
      වතුර බීලා මැරෙනවා
      හුස්ම ටිකක් හිරවෙනකොට
      ගොඩ පීනනවා…

      1. චතූර්යයා ඉන්දීවරී

        රාජ මාළිඟේ පරවියා වගේ..
        ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ..
        ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ..
        ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ..???????

        1. චතූර්යයා ඉන්දීවරී

          රතු රටකජු සුදු රටකජු එකට උයාලා
          රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
          සමරෙ අයියගේ සරමේ සමර ගෑවිලා
          ඒව අනේ හෝද ගන්න වතුර මදි වෙලා
          චුටි ටීචගේ ටෝච් එකේ බැටරිය බැහැලා
          අල ලොරියයි ලූණු ලොරියයි එකට පෙරලිලා
          කෙහෙල් බද්දරින් තරෙඟට බයිලා ඇහෙනවා
          කිඹුල බනිස් වගේ ඒව නැගලා යනවා

        2. කෙසෙල් මලට ජය වේවා
          කෙහෙල් ගෙඩිත් වැජඹේවා
          කෝලිකුට්ටූ පරම්පරාවේ කෝලි කුට්ටුලා ආවා…

        3. මායා black

          ගුඩ් නයිට් නිෂාදි අක්කි ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා..❤️❤️??

      2. දැන්නන් නිදිමතයි ඈ. අපෙ ඩොක්ටකාරයාට පින්සිද්දවෙන්න මැරුනවගේ නින්දයනව. හොරු ගෙට පනල පාටි දාල ඩාන්ස් කරල ගියත් මන් දන්නෑ. එහෙනන් හැමෝටම ගුඩ් නයිට්වේවා….. උම්ම්ම්ම. හැමෝටමඈ.

        1. ගුඩ් නයිට් සශීයෝ…ඩොක්ට පනටනම් ආදලේ හිතෙනවා ලෝබ නැතුව බෙහෙත් අහුරක්ම දීලා මටත්….නිදි කුමාරී පවන් සල සල එනවා…

        1. චතූර්යයා ඉන්දීවරී

          ඒන්ජල් කොටේ, මායා කොටේ, නෙතු පණ, ඉෂූ පණ.. ඔයාලා ඉන්නවදෝ….

          1. චතූර්යයා ඉන්දීවරී

            කොළ කඩ කඩ බොරුවට දෙනවා
            කොළ කඩ කඩ බොරුවට දෙනවා….
            මම ගහ හොඳහැටි අඳුනනවා….
            අපිට බොරු චාටු එපා….//
            පිරිමින්ගේ….

            එක මකුණයි ලමයෝ කන්නේ….
            ඇයි ඔක්කොම මකුණො මරන්නේ….
            මොකද අඩුපාඩු මගේ….//
            සුදුකෙල්ලේ…..

          2. චතූර්යයා ඉන්දීවරී

            අපිත් දොයියමුද මැණික එහෙනම්.. මායා කොටේ ගිහින් වගේ..නෙතූ පැටියත් නෑ.. ඉෂූ මැණිකත් නෑ

          3. මායා black

            ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
            රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
            ඉතුරු ටික මතක නෑ මෙයාලා?

          4. චතූර්යයා ඉන්දීවරී

            ඒන්ජල් මැණික ,,මායා කොටේ,නෙතූ පැටියෝ , ඉෂූ පැටියෝ … ගුඩ් නයිට් ඔයාලටයි ඇප් එකේ අනිත් හැමෝටමයි. සතුටින් පරිස්සමින් නිදන්න. බුදු සරණයි. ආදරෙයි මගෙ සත්තලනේ හැමදාමත් හැමෝටම.

          5. මායා black

            දොයියන්නද යන්නේ? එහෙනම් අපි ශ්‍රී ලංකා මාතා කියලා විසිර යන්.. ?? ❤️❤️ good night akkilaa.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ?????

          6. චතූර්යයා ඉන්දීවරී

            මගෙ නෙත් යුග මතු පියවෙන තුරු
            ආදරෙයි…. මා …..ආදරෙයි…

          7. මේ ඇඩ්මින් සර්ට පිස්සු හැදෙයිද දන්නෙ නෑ අපේ විකාර දැකලා…

          8. ආදරෙයි මාත් ආදරෙයි…
            ගුඩ් නයිට් හැමෝටම… ආදරෙයි පැලෙන්න…??????????????????????

          9. චතූර්යයා ඉන්දීවරී

            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා මායා කොටේ & all…??????????????????????????

          10. මායා black

            අන්න හරි චතූ අක්කි මට වචනයක් අමතක වුනා

            ඇඩ්මින් සර් මන් නම් නෑ.. මේ අක්කිලා තමයි..?

          11. ගුඩ් නයිට් අක්කිලා. ආදරෙයි ගොඩාක් ????. බුදු සරණයි !!!

          12. චතූර්යයා ඉන්දීවරී

            Good night ishu pana, maya kote, angel pana.. ???????

      1. ඉන්නවා අනේ මගේ සුදු මහත්තයා කියනවා මම ඇප් එකේ ඉන්නෙ මං වගේම පිස්සු නටන කෙල්ලො ටිකක් ලු…????

        1. මායා black

          අක්කි කිව්වා නේද අක්කි බැන්දට පස්සේ මාවත් ඔයාලගේ ගෙදර එක්කන් යන්නම් කියලා..? මට මතකයි හොඳට.. රෙඩි වෙලා ඉන්න අක්කි.. ඔයයි අයියයි මාව දරුකමට හදාගන්නවා කිව්වා.. ?? මට චොකලට් ගොඩක් ඕනේ.. ????

          1. අනා..ඔයාට නොදී කනවද පැටියෝ…????????????????????????????????????????

        2. වෙන්ඩ පුලුවන් අක්කි. අයියකාරයාට කියන්ඩ මේක පිස්සු වාට්ටුවක් කියල

          1. ඒක කියන්න ඕනද එයාට හැරෙන්න හිනා අපේ විකාර දැකලා..?

          2. අනේ පවු අප්පා. බඩ අල්ලන් හිනවෙනව ඇති මේව දැකල. අපිට ඉන්න ඉතින් එසෙ මෙසේ කට්ටිය නෙමෙයිනෙ. තනිකර රාජ සභවක්නෙ.

    1. අනේ මන්දා අප්පා මේ හොල්මන් කෙල්ලට ගෙන මට කියන්න තියෙන්නේ එකම එක දෙයයි…

      එක හිත නැති නුඹේ හිතත්
      දහ අට වංගුව වගේ….

      එක වෙලාවක රන්වීර්..තවත් වෙලාවක මේ බොසා..මට හිතාගන්න බැරි මේකට තියෙන හනිමූන් උණට කා එක්ක හනිමූන් යයිද කියලා…
      කතාව ලස්සනයි..පට්ටම පට්ට…
      ඉස්සරහට මොකද වෙන්නෙ කියලා බලමුකෝ.. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….??????

      1. කෝ අනේ මේ කට්ටිය..අයියේ..ආශි..මාෂී..සඳූ..වීනාවි..හිමා..දිල්..හිම බොලේ..නෙතු අක්කි..නෙත්මා..හංස මල්ලි… නම් මතකත් අනේ.කෝ අනේ ඔයාලා කොයි ඉන්නෙ..

        චතූ අක්කි..මායා..ඉෂූ..ටින්කො..පබා..ඒ අයනම් උදේ ඉඳන් මා එක්ක පිස්සු නැටුවනෙ..

          1. ඔයා ටින්කගෙ ටි යන්න දැකලා තියෙන්නේ…. ???

          2. මායා black

            ඔව් එකපාරටම බලද්දී එහෙම පෙනුනේ..? ටිෂූ ? සොරි අක්කි පණ විහිලුවක් කලේ..??

  1. කතාව ගොඩාරියක් ලස්සනයි. සාහිටත් හරි හරි වැඩතම වෙන්නෙ. හෙටත් කතාව දෙනකන් බලන් ඉන්නවා….????

        1. මායා black

          ඉක්මනට සනීප වෙන්න අක්කියෝ.. ඔයා නැතුව අපි පාලුවෙන් හිටියේ..❤️❤️

          1. සශී අක්කි බෙහෙත් වෙලාවට බීලා ඉක්මනට සනීප වෙන්න.???

    1. සර්ගෙ දුඹුරු ඇස්ද රන්වීර්ගෙ නපුරු ඇස්ද???? අයියෝ මට පයිත්තියන් වගේ දැන් නම්….

      අනේ….. ඒ හොල්මන් කෙල්ල හරිම ශෝයි අනේ??..හුරතල්, දඟකාර,මට වගේම කෑම එක්ක ආත්මීය බැඳීමක් තියෙන ස්වීට් අනේ….????
      මට එයාව හම්බුනා නම් මන් එයාව ගෙදර ගිහින් තියාගන්නවා.???

      කතාව ගොඩාක් ලස්සනයි අක්කි ❤️❤️
      ??? All the best ? ? ? ?????????

    1. අනේ ඒ හොල්මන් සාහීනම් පට්ට…
      ආදරේ හිතෙනවා අනේ එයාගේ වැඩ වලට….

      මටනම් හිතෙන්නේ ඇත්ත සාහිගේ මරනෙට ශාකී සම්බන්ධ ඇති…සර් සාහීට ආදරේ කරලා වගේ ඒකට ශාකී කැමති නෑ..රන්වීර් කියන්නේ හොද කෙනෙක් වෙන්න ඕන…

      මේ හොල්මන් කෙල්ල හැමදේම ඉක්මනට හොයාගෙන කට්ටියම හොල්මන් වෙන ගේමක් දෙයි…

      කතාව ගොඩාක් ලස්සනයි….
      මගේ යාලුවෝ හැමෝම හොදින් නේද…චතු අක්කී මායා ඔයාලා දැන් ඉන්නවදෝ

      1. මායා black

        මෙන්නෝ අපේ අමන්දා අක්කි ඇවිත්..? අක්කිට දැන් කොහොමද? ?????

        1. දැන් ටිකක් හොදයි නංගියෝ…ස්කෑන් එකක් තියෙනවා….හොස්පිටල් එකෙන් කරන්න තියෙන්නේ නංගී…ප්‍රයිවට් බෙහෙත් කරන්න තරම් සල්ලී නෑ අනේ…මට නිතරම ඇලජී වෙන නිසා ඒකත් මොලේට බලපානවලු.. ඒකයි මීට කලින් ඔලුව වැදිච්ච එකකුයි දෙකක් තියෙනවා……
          මගේ කොන්ඩෙත් ගොඩාක් යනවා පැටියෝ…කියන්න සතුටුයි ගෙදර ඉන්න බල්ලගෙ වලිගේ මෙයිට වඩා ලොම් තියෙනවා ????

          1. මායා black

            අනේ ඉක්මනටම ඒ ස්කෑන් එක කරලා බලන්න අක්කි.. ඔලුවේ කැක්කුමක් තියෙනවා කිව්වා නේද? අනේ මට වචන එන්නෙත් නෑ.. අපි අක්කි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නම් හොඳද?

      2. චතූර්යයා ඉන්දීවරී

        අපොයි නෙතුවෝඕඕඕඕඕඕ ..පහළට ආවේ ඇස් වහගෙනද මැණික…මම මේ ඉන්නේ.. මේ දවස් ටිකේම කමෙන්ට් දදා හෙව්වා උයාලව. ඒත් ආවේ නෑනේ අලේ සුද්දී ඔයා. දැන් කොහොමද ඔයාට?

        1. දැන්නම් හොදයි අක්කී ඔලුවේ ස්කෑන් එකක් කරන්න තියෙනවා අක්කී එතකම් බෙහෙත් බොනවා

          1. චතූර්යයා ඉන්දීවරී

            Ane මොකද වුණේ වස්තු ඔයාට. ඇයි ස්කෑන් කරන්නේ ඔළුව.. ඔයාට උණ කියලනම් කීවා නේ පහුගිය ටිකේ.. අනේ මන්දා සුද්දී හැමෝටම අසනීප. ඉක්මණින්ම හොඳ වෙන්න මැණික බෙහෙත් බීලා. බුදු සරණයි

          2. උහුල ගන්න අමාරු ඔලුවේ කැක්කුමක් එනවා අක්කී…
            දැන් ටික දවසක ඉදන්…මෙහෙට පෙන්නුවම මාතර හරි කරාපිටියට හරි යන්න කිව්වා…දරුවෝ දෙන්න පොඩි නිසා මුකුත් කරන්න බෑ..
            ඔක්කොම එපා වෙලා ඉන්නේ අක්කී…මගේ මහත්තයා මේ මුකුත් පිලිගන්නේ නෑ එයා හරි නපුරුයි අක්කී…පහුගිය ටිකේ ඇප් එකට නාවේත් ගොඩාක් හිත රිදිලා නිසා….මගේ ජීවිත කතාවත් ඇප් එකට ලියන්න ආසයි…මගේ කතවේ තියෙන්නේ දුක හිතෙන දේවල් විතරයි…ඔයාලව අඩවන්න බෑ අනික මෙයාට අහු වෙයි කියලා බයයි…????

          3. නෙතූ අක්කියෝ ඔයාට ඉක්මනින්ම සනීප වෙයි.ඕවා වැඩිය හිතන්න යන්න එපා.බෙහෙත් එහෙම වෙලාවට බොන්න අක්කි.??????

          4. චතූර්යයා ඉන්දීවරී

            ජීවිත කතා මේකට දාන්නෙපා රත්තරං.. උශාන් අයියගෙ සුදු මහත්තයාගේ කතාවෙන් පස්සේ ජීවිත කතා කියවන එක නතර කළා . මම ආස නෑ මැණික අපි ගොඩක් ආදරේ අයගෙ ජීවිත කතා කියවලා හිත රොදෝගන්න. ඊටත් මේක ගොඩක් අය යූස් කරනවනෙ මැණික . ඒ නිසා එපා දාන්න. ප්ලීස් වරදවා තේරුම් ගන්නෙපා . අවසානය දුකක් නිසයි එපා කියන්නේ..

            ඔයාට ඉක්මණින් සුව වෙයි මැණික. බය වෙන්නෙපා. බුදු සරණයි..

  2. මායා black

    හපොයි ඒ පාර සර්ටත් තේරිලා නේද මෙයා සාහි නෙවෙයි කියලා.. අනේ හයියූ සාහි මොන වගේද අප්පා.. ? මේ කෙල්ල මැරිලා තියෙන්නේ වතුර හින්දද? එහෙනම් මගේ අනුමානයක් වැරදියි කියලා ඔප්පු වුනා.. බලමු මගේ ඉතුරු අනුමානයන් ටිකත් මේ විදියටම වැරදෙයිද කියලා..?

    කාලයක් යද්දි මිනිස්සුත් සමහර තැන්වල හොල්මන් වෙනවා කියලා කිව්ව කතාවනම් ඇත්ත අක්කි.. හැබැයි ඒකෙන් මට අදහස් කරපු දේ හරියටම කියන්න පුලුවන්ද කාට හරි.. මොකද මන් ඒක තේරුම් ගත්තේ වෙනස් විදියකට.. ඒක බහු අර්ථ ගෙන දෙනවා..??

    කතාව පට්ට අක්කි..?? මන් මොලේ වෙහෙසලා හිතලා හිතලා කරපු අනුමානයන් සියල්ලක්ම වැරදියි..?? එත් මන් දිගටම guess කරනවා කතාවේ ඉස්සරහට වෙන්නේ මොනාද කියලා..?? කමක් නෑනේ.. ?

    All the best akki ❤️

  3. Oshani nimeshika

    කතාව නම් ලස්සනයි මට නිගමන නම් ගොඩක් තියෙනවා බලමුකො මොකද වෙන්නෙ කියල????

    හැමෝටම හොල්මන් පේන සුභ රාත්‍රියක් වේවා??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.