Katha Ahura

සොදුරු ආත්මය | දාහත්වෙනි හමුවීම | හොල්මන් කතා

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

දාහත්වෙනි හමුවීම..

—————————————————————————————————————————————————

දෙයියනේ…!!! ඒ රන්වීර්..

ඒත් එයා… ඒත් එයා ඇයි ශාකි එක්ක රණ්ඩු වෙන්නේ..??

රන්වීර් හරියට ශාකිට තර්ජනය කරනවා වගේ..

මට දැනුන හැඟුන දේවල් වලින් රන්වීර් කියන්නේ මැරයෙක්.. චන්ඩියෙක්..

ඒත් ශාකි මගේ යාළුවා..

අයිස් ක්‍රීම් කන එක පැත්තකට තියලා මං බෑග් අරන් එළියට ආවා..

මං එද්දිත් රන්වීර් නොනවත්වා ශාකිගෙන් ප්‍රශ්න කරනවා.. හැබැයි රන්වීර් මාව දැක්ක ගමන් ශාකිට වචන දෙක තුනක් කියලා එතනින් මාරු වුණා..

මං දිහාවත් නොබලා..

මට ඒක හරියට දැනුණා.. එයා හරියට මාව මඟ ඇරියා වගේ…

“ශාකි මොකද වුණේ..??”

මං ශාකිව මගේ පැත්තට හරවා ගත්තා.. එයා හිටියේ හුඟක් බය වෙලා වගේ..

එයා මට මුකුත් කිව්වේ නෑ..

“සාහි අපි යමු.. වෙන දවසක අයිස් ක්‍රීම් කමු..”

පව් මගේ බඩේ පනුවෝ ටික..

ඒත් එහෙමෙයි කියලා ශාකි අවුලෙන් ඉද්දි ඉමු කියන්න බෑනේ..

අපි ගෙදර ආව ගමන් ශාකි ගියේ බාත් රූම් එකට..

මං ෆෝම් එක අරන් බැලුවා.. මිස් කෝල් දාහතක්..!!!

පව් කියලත් හිතුණා.. ඒත් සර් ශාකි එක්ක හිටපු විදිය මට අමතක කරන්න බෑ..

ශාකි බැලකනියේ ලොකූ කෝල් එකක්.. මට තමයි ඩිනර් හදන්න වුණේ..

ශාකි කෑවෙත් මැසේජ් ටයිප් කර කර..

සමහරවිට ශාකි ඇත්තේ බයෙන්.. එක අතකට කවුද අනේ බය නොවෙන්නේ හයේ හතරේ මැරයෙක් ඇවිත් තර්ජනය කරාම..

ඔක්කෝටම හපන් රන්වීර් මාව බැල්මකටවත් ගණන් ගත්තු නැති හැටියක්.

හැබැයි ඒක නම් රිදුණා..

මං හිටියේ සැප නින්දක.. මාව ගැස්සිලා ඇහැරුණේ ෆෝන් එකේ සද්දෙට..

සර් කෝල් කරනවා..!!! මොකද කරන්නේ…?? වෙලාව රෑ එකයි..

මං කෝකටත් කියලා ආන්ස්වර් කරා..

“තමුසේ පහළට එනවද..?? මං රූම් එකට එන්නද..?”

මොකක්..??? ඒ කියන්නේ සර් ඉන්නේ පහළ කාර් පාර්ක් එකේද..?

මේ සීතලේ මාව රත් වුණා වගේ.. මේ වෙලාවේ…!!

මං මුකුත් කියන්නත් කලින් සර් ෆෝන් එක කට් කරා..

මොකද කරන්නේ මං…?? කිව්ව වගේම සර් ඉන්නේ පහළ නම් තව ටිකකින් සර් රූම් එකටම එන්නත් බැරි නෑ..

ඕඕඕඕ සාහී… මොකද කරන්නේ..??

මං ශාකිට නොදැනෙන්න ඇඳෙන් බැස්සා..

ෆෝන් එක අතට ගුලි කර ගෙන කොරිඩෝවට ආවා..

මං පහළට එද්දි කාර් පාර්ක් එකේ කොණේම සර්ගේ කර් එක තිබ්බා..

එහෙනම් එයා කිව්වා හරි.. එයා ඇවිත්..

ඩෝං ඩෝං ගාලා ගැහෙන හිතත් අරන් මං කාර් එක ගාවට ඇවිද ගෙන ගියා..

ආව්ව්ව්ව්ව්ව්ව්ව්..!!

එකපාරටම මගේ පිටි පස්සෙන් ආපු සර් මාව කාර් එකේ වැදෙන්න තල්ලු කරලා හිර කර ගත්තා..

“සර්..”

මගේ කටින් පිට වුණේ මං හිතන්නත් කලින්..

“උඹට සිංහල තේරෙන්නේ නැද්ද..?? නැත්නම් මං කියන දේ අහන්න බැරිද..”

සර්ගේ එක අතකට මගේ අතක් මිරිකිලා..

වටේම කළුවර වෙලා තියෙද්දි මට පෙනුනේ කේන්තියෙන් දිලිසෙන දුඹුරු ඇස් දෙක විතරයි..

“සර්..”

“මං තමුසෙට කිව්වා.. මට තමුසේ පස්සේ එන්න තියන්න එපා.. මොක්ද මං හොඳ මිනිහෙක් නෙවෙයි. ඔය මුරණ්ඩුකම තමුසේ ගාවම තියා ගන්නවා. ”

සර්ගේ හුස්ම මගේ කම්බුල් වල වදෙන තරමටම සර් මට ළං වෙලා..

“මං අනන්තවත් ගෑණු ආශ්‍රය කරලා ඇති.. ඒත් ඒ කවුරු ගාවවත් මං මෙහෙම පදිරි වෙලා නෑ.. ඒ නිසා මං කියන දේ අහනවා..”

ඇත්තමයි සර්ගේ කේන්තියට මට දඟලන එකත් අමතක වෙලා..

සර් ලොකූ හුස්මක් අරන් මාව අත ඇරියා.. ඊට පස්සේ පිටිපස්ස හැරිලා මොහොතක් හිටියා..

දැං තමයි මට හුස්මක් වැටුණේ…

පපුව අසිමිතව ගැහෙද්දි මං හිටියේ කරකවලා අත ඇරපු ගාණට..

“සාහී..”

සර්ගේ කේන්තිය නිවිලා වගේ..

“සාහි ඔයා උදේ දැකපුවා ඇත්ත නෙවෙයි.. හරී.. ශාකි ඉස්සර ඉඳන් මගේ යාලුවෙක්.. ප්ලීස් ඔහොම හිතන්න එපා..”

මං ඉක්මනටම බිම බලා ගත්තා..

සර් මගේ කම්බුලකට අත තියලා මගේ මූණ ඉස්සුවා..

“මං තමුසෙට ආදරේ කරන්න පටන් අරන්.. ඒක එහෙම නෑ කියලා හිතන්න හැදුවත් තමුසෙගේ වැඩ වලට තවත් ආදරේ හිතෙනවා..”

මේවා නම් පුදුම දෙබස්.. මගේ හොල්මන් හිත ආයේම හොල්මන් වෙලා යනවා..

“මාව මඟ අරින්න එපා… මගේ ඇස් ඉස්සරහම ඉන්න.. ”

මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න..

සර් මගේ මූණට පහත් වෙලා මගේ තොල් සිප ගත්තා.. ඒ හැඟීම මාව පුදුම හීනයකට ගෙනාවා..

සර් ගාවම ඉන්න හිතෙන තරම් සොඳුරු හැඟීමක් ඒක..

ටිකකින් සර් මාව අත ඇරියා.. ඒ සෙනිකවම මං සර්ට තුරුල් වුණා..

මට දැනෙන දේ දරා ගන්න මං දන්නේ නෑ. මේ මනුස්ස ජීවීතේ මට හුරු නෑ.. ඒත් සර් මාව තුරුල් කර ගත්තා..

හුඟ වෙලාවක් සර් මගේ ඔළුව අත ගෑවා..

මං හිටියේ කල්පනා ලෝකෙක.. මං දන්නවා මං සර්ට ආදරෙයි.. ඒත් මං හොල්මනක්.. සමහරවිට මට යන්න වෙයි.. නැත්නම් ඉන්න වෙයි..

කඩවලේ… මොනා වෙයිද… මං දන්නේ නෑ..

“සාහී… පාන්දර වෙලා.. ශාකි ඇහැරුනොත්…”

සර් කතා කරනකම්ම මං හිටියේ හීන ලෝකෙක..

“දැං යන්න සාහී.. ඒත් හැමවෙලේම මට ආදරේ කරන්න..”

හිතන්නවත් පුළුවන්ද බෙහෙතකටවත් මූණේ හිනාවක් නැති මනුස්සයෙක් ආදරෙයි කිව්වම..

මැදැයි හනිමූන් එක ගත කරලා ට්‍රැවලින් ලෝකෙට යන්න හිතපු මං ආදරයක පැටලිලා..

මං සර්ගෙන් සමු ගත්තේ තවත් හාදු වැස්සකට පස්සේ..

මං ආපහු රූම් එකට ආවත් මගේ හිත තිබ්බේ සර් ළඟ.. ආදරේ හරි පුදුමයි.. හොල්මනකට මනුස්සයෙක් වෙන්න පුලුවන් ආදරේ ලැබෙද්දී..

මං කුස්සියට ගියේ වතුර ටිකක් බොන්න.. සර් කිස් කරලම මගේ තොලත් ඉදිමිලාද කොහෙද..?

මෙන්න ඉන්නවා මළ හොල්මන..

“තමුසෙට පිස්සු.. සාහිට වඩා මෝඩයි තමුසේ.. ශාකි කොයි වෙලේක හරි තමුසෙව මරලා දානවා..”

ලොකූ කේන්තියකින් මට කියපු මළ හොල්මන එතනින් අතුරුදහන් වෙලා යන්න ගියා..

ශාකිට පුලුවන්ද මාව මරන්න. අද රන්වීර්ටත් බයේ වෙව්ලුව හැටි මමනේ දැක්කේ.

ඈ බොලේ මං ශාකිට වඩා මෝඩද..??

ඕඕඕ ශිට්.. මේ මළ හොල්මන මගේ රොමෑන්ටික් ෆීලිං එක කෑවා..

පහුවදා පුරුදු පරිදි මට ශාකි ඇහැරුවා.. අපි එකයමයි ඔෆිස් ගියේ..

අද සර් තාම නෑ.. මං හිටියේ සර් එනකම්. ඒ දුඹුරු ඇස් දෙක ටිකක් බලා ගන්න..

ඒ අස්සේ ශාකි මට වැඩ පවරනවා පවරනවා ඉවරයක් නෑ..

එකපාරටම කෙනෙක් ඇවිත් කිව්වා ශාකිව හම්බෙන්න කවුද ඇවිත් කියලා..

කියපු හැටියට නම් ශාකිගේ පවුලේ කෙනෙක්ලූ..

මටත් හිතුණා ඒ කවුද කියලා බලන්න..,ඒත්…

——————————————————————————————————————————————

සොඳුරු ආත්මයක් සොඳුරු ආදරයක් ළඟ නැවතිලා..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

17

193 thoughts on “සොදුරු ආත්මය | දාහත්වෙනි හමුවීම | හොල්මන් කතා”

    1. හැමෝම අහන්න…අපේ නෙත්මා පන්චාලිගේ කමෙන්ට් පෙන්නන්නේ නෑ…එයාගේ කමෙන්ට් පෙන්ඩින් ලිස්ට් එකේ තියෙනවා…එයා කතාව ගැන ඔයාලා ගැන කමෙන්ට් කරලා තියෙනවා…ඔයලා එවා බලලා අපෙ නෙත්මා පැටියට රිප්ලයි එකක් දාන්න……

      1. අනෙ පබා අක්කියො ඔයාට මොනාද ඕන තව ටිකක් බලලා මන් වැලලෙන්න හිටියේ ???????????????????????????????
        ගොඩක් ආදරෙයි පබා අක්කිට

          1. චතූර්යයා ඉන්දීවරී

            කොහොමද මැණික ඉටිම්. උදේ දැක්කට පස්සේ දැනුයි අලේ දැක්කේ.. කොහෙද වහං වෙලා උන්නේ මයෙ අම්මා….???

          2. අක්කි පණ….අද ශෝයි චූටි බබෙක් අපේ ගෙදර අවානෙ…එයාව හුරතල් කර කර හිටියා ඉතිම්…මෙලෝ සිහියක් නැතිව …..

          3. චතූර්යයා ඉන්දීවරී

            ඉටිම් අනේ අනිත් අයගේ ශූටි බබාලා හුරතල් කරන වෙලා ඔයා ගේන්නකෝ ශූටි බබෙක්…. මමත් එන්නම් තෑගි ගොඩාලියක් අරගෙන..????????

          4. ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️ ලැජ්ජා හිතෙනවා අප්පා…ඕමත් කීනවද අනේ…මට බෑ සාන්ත පොල්ලක් දියන් මට ඔලුව පලාගන්න….

          5. හා…පලාගත්තා ඔළුව …..හෙට මාව බලන්න කෑම ජාති ගොඩක් අරන් එන්න ලමයී…මන් ඉතිම් ලෙඩානේ….

          6. මායා black

            පබා අක්කි marriedද? හපොයි මන් හිතන් හිටියේ මගේ නෑනා කරගන්න.. ??

          7. වෙන්න හබියෙක් මට ඉන්නේ…..මන් ඉතිම් එයාගේ සූටි සුරම්ගනාවිනේ

    2. නෙත්මා බබෝ ඔයාගෙ කමෙන්ට් එක දැක්කා…හොදවයින් දෙකක් කියලා මදි අනේ…හොදවයින් හොම්බට 60ක් අනින්නෝන….

        1. චතූර්යයා ඉන්දීවරී

          ඒකනේ මායා කොටේ.. මම.දැක්කෙත්නෑ එහෙම එකක්…???????????

          1. මායා black

            අක්කිලා නංගිලා මල්ලිලා මන් යනවා දොයියන්න.. අද පාර්ටි දාන්න මට එන්න වෙන්නෙ නෑ චතූ අක්කියෝ අපිහෙට දාමු..? මන් ගියා ගුඩ් නයිට් හැමෝටම❤️❤️

          2. චතූර්යයා ඉන්දීවරී

            අද පාටිය කැන්සල් කළා චූටික්කි මම…

            හලි මැණික..ගුඩ් නයිට්. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා බුදු සරණයි මගෙ චුට්ටන් බට්ටිච්චී.. නෑ නැ ස්ප්‍රීන් බට්ටි..

  1. Twinkabell anu

    අම්මොහ් ගොඩක් ලස්සනයි අක්කි කතාව.. පටලැවිලි ගොඩයි.. අනේ දිග කොටසක් දාන්නකො පුලුවන්නම්..???

          1. Twinkabell anu

            ම්ම්ම්ම් අනිවා අනිවා… අක්කි merry කරලත් නුවරමද ඉන්නෙ…

          2. චතූර්යයා ඉන්දීවරී

            අනේ මම එන්ගේජ් වෙලා චයිනා යනෝ සත්තලං ටින්කො පණ & ඒන්ජල් අම්මියෝ

          3. Twinkabell anu

            ආයෙ එන්නැද්ද මගෙ අක්කි.. මට ඔයාව දකින්න ආසයි අක්කි…??

          4. චතූර්යයා ඉන්දීවරී

            අනේ මටත් ආසයි ඔයාලව බලන්න සත්තලං. මම වැකේෂන් එනවා අවුරුද්දකට සැරයක් චූටි මැණික..

          5. Twinkabell anu

            මගෙ ආදරණීය අක්කලා නන්ගිලා මල්ලිලා සියලු දෙනාගෙන් අවසරයි….??? මා මෙතෙන්ට පැමිණියෙ දවසෙ ස්තූති කතාව සිදු කිරී මටයි…
            අද දවසෙ මා සමග සතුටින් සාමයෙන් කෙලිදොලෙන් කාලය ගත කරපු හැම දෙනාටම මාගෙ හදපිරි මෙව්වා එක… මන් එහෙනම් දැන් දොයියනවා.. නැවුම් දවසක නැවුම් බලාපොරොත්තුවක් සමගින් හමුවෙමු…. අයි ලයි යු උම්මා උම්මා????…

          6. චතූර්යයා ඉන්දීවරී

            ගුඩ් නයිට් මගෙ ටින්කො පණ. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා . මාත් ආදරෙයි…

    1. චතූර්යයා ඉන්දීවරී

      අම්මෝ අක්කී.. ෆීලිං ඕසම් විත් ඊසානදිග මෝසම්…….

      මාර සීන් කෝන් එකක් යන්නේ දැන්.. අයියෝ කඩවලේ.. සාහිගෙ මරනෙට ශාකි සම්බන්ධයි එහෙනම්.. අර පෙන් ඩ්‍රයිව් එකේ ඒ සීන් කෝන් වලට අදාල සේරම ඇති නේද්?? අක්කි හෙට ඒ පෙන් එක ගැන චුට්ටක් හොමන් සාහිට මතක් කරනවද? එයා හනිමූන් යන සිහියෙන් ඉන්න නිසා & ලව්????? මාන්දම හැදිලා නිසා ඒ පෙන් එක ගැනවත් මෙලෝ සිහියක් නෑ අනේ.. එදා අර cleaning කරන Aunt ඒක දුන්නම ලොකර් එකට දාගත්තා විතරයි එතනින් එහාට මෙලෝ සිහියක් නෑ ඒ පෙන් එකේ තියේන්නේ මොනාද කියලා බලන්නව්ස්ත්. ඇයි අලේ සාහි ඒක ආරක්ෂා කරන්න අර මනුස්සයා අතට දීලා තියෙන්නේ ඒක ඒ තරම්ම වටින නිසානේ.. ඒ ගැන මේ හොල්මනට වගේ ව්ස්ගක් නැති හැටියක්..

      අක්කි සර් සාහිට සීරියස් ලවක් වෙන්න ඇති නේ දෙන්නේ. මාත් ආසයි හොල්මන් සාහි සර්ට ආදරේ කරනවනම්.. අනේ මන්දා ඒ ඇයි කියලා..

      මොනා වුණත් කතාව ලස්සනයි. අක්කි බබා වගේ ඉඳගෙන අපේ ඔළුවෙ කරගැට මතුවෙනකල් කල්පනා කරන්න සීන් එකක් ඉතුරු කරලා තමයි කතාව නවත්වන්නේ නේද?? අක්කි මේ ඔයාගෙන් එදා කළ ඉල්ලීමට කිසිම ප්‍රතිචාරයක් නෑ නේ..ඒ නිසා ආයෙම ඉල්ලන්නම්.. මේ කතාව ඉවර වෙන දවසටවත් අක්කිගෙ කතා බලලා කමෙන් කරලා අක්කිට ශක්තියක් වෙන අපි වෙනුවෙන් එකක එක කමෙන්ට් එකක් හරි ඕන.. හාද..අපි ඉතින් මෙතන පාටි Organize කරන එක වෙනම කතාවක්… ????????????ඒකෙන් වෙන්නේ අක්කිගෙ කතාවට කමෙන්ට් ගොඩාක් වැටෙන එක..කෝමෆ්හ අපෙ ටිකිරි මොළේ… ??????????? අන්න අක්කි මේ කමෙන්ට් එක බලලා හිනා වුණා කියන්නේ අක්කි අපිට කමෙන්ට් එකක් දානවාමයි. අනේ ජෝක් නෙවේ අක්කි. සීරියස් කියන්නේ. අපි හැමෝම වෙනුවෙන් පොදුවේ එක කමෙන්ට් එකක් හරි ඕන අක්කි. ප්ලීස්….

      1. චතූර්යයා ඉන්දීවරී

        මගෙ හශී පැටියා, මායා කොටේ, ඉෂූ පණ, ඒන්ජල් පණ, සශී පණ, ඔෂී පණ, දිල් පණ, නෙතූ පණ, රුවී පණ, තිලී පණ, රුවන්ති පණ, සුමී අයියා… කෝ ඔයාලා…

        ( මම නම් දැම්මේ මේ කතාවට කමෙන්ට් කරන අයගෙ විතරයි. )

        1. චතූර්යයා ඉන්දීවරී

          මගෙ කමෙන්ට් වලට ඩිස්ලයික් දාන්නේ කවුද අනේ…. මින තරහක්ද මේ පිරිමහන්නේ.. ඩිස්ලයික් දාන්න තරම් වැරද්දක් මගෙ කමෙන්ට් එකේ නෑ මම දන්න තරමින්. කොන්ද පණ තියෙනවනම් ඇවිත් කමෙන්ට් එකේ තියෙන වැරද්ද කියන්න..නැතුව බොරුවට ඩිස්ලයික් දදා දඟලන්න එපා කවුරු වුණත්…

          1. Twinkabell anu

            ගනන් ගන්න එපා චතු අක්කි.. කවරු හරි ඇති ආත්මාර්ථකාමීයෙක්…???

          2. කව්ද මේ ඩිස්ලයික් දාන හාල්පාරුවා හෝ…..හාල්පාරුවී……

            අපේ චතූ අක්කිගෙ කමෙන්ට් වලට ඩිස්ලයික් දාන්නේ ඇයි…චීත්ත වැඩ කරන්නෙපා කොල්ලෙක් නම්…

            ගොන් බූරු වැඩ කරන්නෙපා කෙල්ලෙක් නම්…
            ලෙඩක් තියේ නම් බෙහෙත් ගත්තොත් හොදයි…

          3. චතූර්යයා ඉන්දීවරී

            මම හොඳට නෝට් කළා චූටික්කියනේ. කවුද මන්දා මගෙ කමෙන්ට් වලට අනිවාර්‍යෙන්ම ඩිස්ලයික් දානවාමයි හැමදාම. ඒකයි මම කීවේ..

          4. Twinkabell anu

            ආත්මාර්තකාම් කුරිරු දුශ්ට නපුරො නපුරියෙ ගනු කඩුව එනු සටනට.. හැන්ගි හැන්ගි එබිකම් කරන් නැතුව…???

          5. Ruwanthi Lakshani

            එහෙම තමයි අක්කි. ගොඩක් අය අපට මේ කතා අහුර එපා කරවන්න බලන්නෙ. ????????????? මොකද අපේ කමෙන්ට් වලට dislike දානකොට අපට කමෙන්ට් කරන්න හිතෙන්නෑනේ. අන්න ඒක තමයි එයාලට ඕන. ?????

          6. චතූ අක්කි ඔයා කවද්ද ඔව්වට සැලුනේ…නැද්ද මන් අහන්නේ….ඔවා ගනන් ගන්නෙපා අනේ…

        2. Ruwanthi Lakshani

          චතූ අක්කි පන මං ආවා….?????????? ඔයාට කොහොම ද අක්කි….. ඔයා හරිම හොඳයි අක්කි…. ❤❤❤❤❤❤❤❤❤ අපි ගැන හොයල බලනව හැමදාම…. ආදරෙයි ගොඩාරියක්….???????

          1. ගනන් ගන්න එපා අක්කියො ඒ හිකනලාමද දන්නෙනෑ අද සදු අක්කිටත් ඔය සන්තෑසියම කරලා තිබ්බා මං හොඳවැයින් දෙකක් කිව්වට එ හිකනලාට ලැජ්ජ නහරයක් නැද්ද කොහෙද

        3. මායා black

          මන් ආවා චතූ අක්කියා ඔය ඩිස් ලයික් කාරයාගේ ෆෝන් එක ලඟදීම දවසක කුඩු වෙයි?

      2. අනේ මන්දා..මේ එකක් කියන්නම් ඔහොම චීත්ත වැඩ කරන්න එපා..කොන්දක් තියෙනවනම් කමෙන්ට් එකේ අවුල කමෙන්ට් එකක් දාලා තියනවා..එහෙම බැරිනම් ගිහින් නයිටියත් ඇඳගන්නවා..
        ඇත්තමයි ඩස්ලයික් දාන කවුරු වුණත් මට අහුවුනොත් දෙකට කඩලා ලිපට දානවා.. නැතිනම් ගලක් බැඳලා මුහුදට විසි කරනවා..
        Mind it ok..??????

          1. Twinkabell anu

            අයියො පබො උයා එනවදො ගලක් බැදගෙන මුහුදෙ පනින්න..
            මෙ dislike එක දාපු එකා දැන් මොන තත්වෙක ඇත්ද…???

          2. චතූර්යයා ඉන්දීවරී

            මායා කොටේ, ඒන්ජල් පණ, පබා මැණික , ටිංකො මැණික , රුවන්ති මැණික… තෑන්ක්ස් සත්තලනේ මං වෙනුවෙන් වචනය හලි කීවට.. ආදලෙයි අප්පා ගොඩාලියක්.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

            රුවන්ති මැණික . මට නංගිලා නෑ චූටික්කි. ඉතින් මම නංගිලාට ආදරෙයි අනේ ගොඩාක්ම. ඒකයි මේ තරම් ආදරෙන් ඉන්නේ….

        1. Nirosha Lakmali

          දවසේ කතාව ඒන්ජල්. මගේ හද පිරි මේව්වා එක ඔයාට පුද කර සිටිනවා..
          ?????

          1. චතූර්යයා ඉන්දීවරී

            ඔන්න මගෙ චූටි නංගිලා මල්ලිලා දොයිකරලා මාත් දොයියන්න ආවා.අ ඉතින් මේ ෆැමිලි එකේ හැමෝගෙම අක්කි නිසා මගෙ චූටික්කියෝ චූටික්කෝ ගැන බලන්න එපැයි නේ..

            මාත් දොයියනව එහෙනම් . ගුඩ් නයිට් හැමෝටම.. ආදරෙයි පැලෙන්.

            මාධවී අක්කියෝ ඔයාටත් ගුඩ් නයිට් හොඳේ. අපිත් ආදරෙයි අක්කිට ගොඩාක්. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ..

            අපොයි12 පහු වෙලා.. ගුඩ් මෝනිං එහෙනම් හැමෝටම…????? නැගිටින්ඩෝ…. ?????????????

          2. චතූර්යයා ඉන්දීවරී

            ඇප් එකට ආවෙ නැති සුමිත් අයියා ඇතුළු දඟ සෙට් එකේ හැමෝටමත් ගුඩ් නයිට්. බුදු සරණයි.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. Twinkabell anu

      මිතු මල්ලි කොහොමද ඉතින්.. ඇයි දැන් මේ පැත්තෙ එන්නෙ නැත්තෙ වැඩිය..??

      1. චාදි කවීෂා

        අම්මෝ මල්ලියෝ දැක්ක කල්…… කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ….

        1. Nirosha Lakmali

          අම්මෝ චාදි දැක්ක කල්. කොහොමද චාදි මැණික…
          එක්සෑම් කොහොමද..

          1. Twinkabell anu

            ඔව් අලෙ… මෙ ඔයා විතරයි ඉන්නෙ දැන් සහන් මල්ලත් නැ..

          2. චතූර්යයා ඉන්දීවරී

            ඇත්තටම වෙලාවකට සමහර කමෙන්ට් පෙන්වන්නෑ මල්ලියෝ…

          3. චාදි කවීෂා

            padam karana hodata hodada malliya…ithin apita kanna deyak vath genave nadda ane…??

            sahan mallige 4n eka kadila ane….

          4. A menna
            ????????????????️?️?️?️?️?️?️???????????????????????????️?️?️?️???????????????????????????????????????????️?️???????????????

            ?️?️?️?️?️?️?️?️?️ heeeeeeeeeee ?????

          5. මායා black

            මල්ලියෙකුත් ඉන්නවද? ශෝක්නේ..? මන් හිතුවේ අයියයි හංසයි පමණයි කියලා..

          6. Twinkabell anu

            ඔයාගෙ වයසමද කොහෙද එයත් මායා කොටෙ…

          7. මායා black

            අයියෝ මන් මල්ලියෙක්වනේ බලාපොරොත්තු වුනේ.. මන් මල්ලිලාට ආසයි❤️

          8. Nodakin musalaya awa witharai kewa…. umbat like button ek pen nedda… kamk ne ela ela ?

          9. චාදි කවීෂා

            ganan ganna epa malli…. oya sigithi manasikathawa thiyana ayage vada…..

            aiya kooo ane….

          10. චතූර්යයා ඉන්දීවරී

            ඒක තමා මිතූ බබෝ මාත් අහන්න ගියේ… මම ඒ ඩිස්ලයික් එකට හරියන්න ලයික් කළා..

            මායා කොටේ කීවේ ඔයා ගැන මිසක් ඔයාගේ මල්ලියෙක් ගැන නෙවේ මිතූ බබෝ.. එයා හිතලා තියෙන්නේ ඔයා එයාට වඩා බාලයි කියලා.

          11. මායා black

            ? අනේ දෙන්න මට මල්ලිලා වැඩි නෑ..? මන් මගේ වයසේ අයටත් මල්ලි කියන්නේ??

          12. මායා black

            ඕයේ මල්ලියෙක් ?? මෙයා අපේ නෙත්මා නංගිගේ වයසේ.. හමුවීම සතුටක් මල්ලියා.. ❤️?

          13. Twinkabell anu

            ඔව් මිතු මල්ලියො..අයියා ඕක කිය කියම තමයි හිටියෙ… හමුවීම සතුටක් කිය කියා… එයා දැන් වැඩ්ය එන් නැ මෙ පැත්තෙ…???

      1. මායා black

        අයියටත් චුට්ටක් සනීප නෑ කිව්වනේ.. එයා මාත් එක්ක තරහයිද දන්නේ නෑ.. අයියේ මට ඔයාව අමතක නෑ.. ඉක්මනට හොඳ වෙලා එන්න.. ❤️? නෙත්මා පල්ලෙහා කෙමෙන්ට් එකක් දාලා තිබ්බා මල්ලියා එයා අද නෑ.. නෙත්මො කොහෙද ඔයා??

      2. අනේ කව්ද අප්පා මේ හැලපයා..මොන මල දානෙකටද ඔච්චර dislike දාන්නෙ..
        මේ මිස්ටර් dislike..ඔයා එච්චරටම dislike වලට කැමති නම් හීනියට ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න..ඔයාට කන්න ඕන තරම් dislike අපි දෙන්නම්….කට්ටිය මොකද කියන්නෙ ඒ ඩීල් එක හොඳයි නේද…

        1. අනේ ෂෝයි අනේ ඔයා..ආ..මෙහෙම කරමු මං ඔයාව මගෙ මල්ලි විදිහට හදාගන්න ගන්න ගන්නම්.. හැබැයි ඉතින් මට චොකෝ ගොඩක් ඕන හාද…

          1. චතූර්යයා ඉන්දීවරී

            අපේ කතා අහුර ෆැමිලි එකේ බඩ පිස්සා අපේ මිතු මල්ලි බබා. බඩ පිස්සී නෙත්මා බබා… ඔයාලා කිඹුල්ලු විදියට අපි හිතාගන්නම්. දෙන්නම එකම වයසේ නිසා..හාද හාද මල්ලි බබෝ…????

          2. චතූර්යයා ඉන්දීවරී

            ගුඩ් නයිට් මිතු පැටියෝ . හෙටත් එන්න ..ඕකේ. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. පට්ට පට පට….හොල්මනකට මනුස්සයෙක්ගෙන් කිස් එකක්….පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා……සාහිව මැරුවේ ශාකි කියලා හිතෙන්නේ මට විතරද……

      ගොඩක් ලස්සනයි කතාව….මෙව්වටනෙ හොල්මන් කතා කියන්නේ…ස්වීට් හොල්මනක්….ආදරේ හිතෙනවා හොල්මන් සාහියෝ…..ආදරෙයි පැලෙන්න ඔක්කොමලට ……?????????????

      1. චතූර්යයා ඉන්දීවරී

        අපෝ නෑ මටත් හිතෙනවා චූටියෝ… ඔයාට විතරක් එහෙම හිතන්න ඉඩ දීලා ඔයාව ඒමත් තනි කරනවද මැණික අපි… ???????????

        1. අන්න එහෙම ඉන්නෝනනේ…නැත්තම් ගල් කැටයක් බෙල්ලේ බැදන් ෂවර් එක යටට පනින්න හිතෙයි මට…

        2. මායා black

          මමනම් ටිකක් වෙනස් විදියට හිතන්න හිතුවා.. සාහිව මැරුවේ රන්වීර් ??

          1. රන්වීර් ශාකී ඩබලම සෙට් වෙලා මැරුවද දන් නෑ…ශාකි සර්ට ආදරේ ඇති….සර් සාහිට ආදරේ ඇති …..මේකට යකා නැග්ග ශාකි සාහිව මරන්න ඇති රන්වීර් ට කියලා…රන්වීර් දැන් ශාකිව බය කරනවා ඇති ඒ ගැන කියනවා කියලා…

          2. මායා black

            පබා අක්කි එහෙමත් වෙන්න පුලුවන් නැත්තන් සාහිව සර් ශාකි රන්වීර් තුන්දෙනාම එකතු වෙලා මැරුවද දන්නේ නෑ?? නැත්තන් සාහි සර්වුයි රන්වීර්වුයි අතරින් එක්කෙනෙක්ව තෝරගන්න බැරිව සියදිවි හානි කරගත්තද කියන්නත් බෑ..?

          3. Twinkabell anu

            උබලා වැඩිය මන් ගැන හිතන්න එපා වෙලාව ආවහම මේ හැමදෙම කියන්නම්… මීට සාහී…???????

        3. අපොයි ඒකමනෙ මමත් අහලා තියෙන්නෙ… දන්නවනම් වෙන මොනවා හරි අහනවා..හි හි

          1. චතූර්යයා ඉන්දීවරී

            හපූයි… ටින්කෝ පණට මේ චුට්ටට සාහී වැහිලා.. අයියෝ කඩවලේ….?????

          2. Twinkabell anu

            හ්හ්හ්හ්හ්හ්හ් මට දැනුනා මුන් මන් ගැන ඕනවට වඩා කතා වෙනවා ඒකයි මේ ආවෙ නිකන් මොලෙ අවුල් කරගන්න එපා කියන්න…බුහ්හහ්හාආආ….???

    2. චතූර්යයා ඉන්දීවරී

      ගුඩ් නයිට් පබා මැණික.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    1. අනේ අම්මෝ මට නිකන් කලන්තෙ වගේ.. කවුරු හරි මාව අල්ල ගන්ඩෝ…
      කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වාලු..මොකක්ද දෙවියනෙ මේ වෙන්නෙ..සාහිව මැරුවෙ සාකී කියලා හිතෙන්නෙ මට විතරක්..??????

      අම්මෝ ඒ ලව් එක..බොසාට පෙම් බැඳි හොල්මන් කෙල්ල.. කොහොමද ඒක..ඒ කිස් එක..අයියො මේ හොල්මන් කෙල්ල පට්ට රොමැන්ටික් නේද..මේ ඒක නෙවෙයි එයා ආදරේ අර දුඹුරු ඇස් සර්කාරයට නම් රන්වීර් මඟ ඇරියා කියලා ඇයි එච්චර රිදෙන්නෙ..හිතාගන්න බෑ අප්පා නරලොව හොල්මන් කියන්නෙ මේවට තමයි ඉතින්..

      අනේ මේ හොල්මන මහා මැන්ටලයක් අප්පා..ඇයි යකෝ අර අනිත් හොල්මන සාකී ගැන කියන දේ පොඩ්ඩක් හිතන්න බැරිද..
      අනේ මටනම් හෙට වෙනකම් ඉවසිල්ලක් නැහැ..හෙටත් දිගගගග කොටසක් අරන් එන්න හාද…
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..දෙවි පිහිටයි…??????????

    2. අනේ අම්මෝ මට නිකන් කලන්තෙ වගේ.. කවුරු හරි මාව අල්ල ගන්ඩෝ…
      කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වාලු..මොකක්ද දෙවියනෙ මේ වෙන්නෙ..සාහිව මැරුවෙ සාකී කියලා හිතෙන්නෙ මට විතරක්ද..??????

      අම්මෝ ඒ ලව් එක..බොසාට පෙම් බැඳි හොල්මන් කෙල්ල.. කොහොමද ඒක..ඒ කිස් එක..අයියො මේ හොල්මන් කෙල්ල පට්ට රොමැන්ටික් නේද..මේ ඒක නෙවෙයි එයා ආදරේ අර දුඹුරු ඇස් සර්කාරයට නම් රන්වීර් මඟ ඇරියා කියලා ඇයි එච්චර රිදෙන්නෙ..හිතාගන්න බෑ අප්පා නරලොව හොල්මන් කියන්නෙ මේවට තමයි ඉතින්..

      අනේ මේ හොල්මන මහා මැන්ටලයක් අප්පා..ඇයි යකෝ අර අනිත් හොල්මන සාකී ගැන කියන දේ පොඩ්ඩක් හිතන්න බැරිද..
      අනේ මටනම් හෙට වෙනකම් ඉවසිල්ලක් නැහැ..හෙටත් දිගගගග කොටසක් අරන් එන්න හාද…
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..දෙවි පිහිටයි…??????????

      1. හා අක්කී….මේ වතුර බාල්දියක් අරන් එනවා මන්…අල්ලගන්න නම් බෑ…වටුනට පස්සෙ නාවලා සිහිය ගන්න නම් පුලුවන් …..හා….ද…..

        1. චතූර්යයා ඉන්දීවරී

          ඒන්ජල් මැණිකට හොල්මන් සාහි වැහිලද එකම කමෙන්ට් එක දෙපාරක් පෝස්ට් කළේ….?????????????????????

          1. ඔව් ඔව් මට හොල්මන් වැහිලා..මට රන්වීරුත් එපා සර්වත් එපා.මං යනවා මගෙ සුදු මහත්තයා ළඟට…
            පියඹා යනවා මා ආකාශයේ..
            බුහ්හා..??????

          2. මායා black

            අක්කි ගලක් බැදන් මුහුදට පනින්න එතකොට කලන්තේ ගතිය නැති වෙයි??

          3. චතූර්යයා ඉන්දීවරී

            ගුඩ් නයිට් ඒන්ජල් මැණික…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    3. මට දොයිමතයි..මම දොයිය බබා දොයි..ගුඩ් නයිට් හැමෝටම.. ආදරෙයි පැලෙන්න…???

  2. මටනම් මුකුත්ම තේරෙන්නෙ නෑ අප්පා… සාහිගෙ සීන් කෝන් එක මොකද්ද අප්පා… හොල්මන් කෙල්ලටත් නැති ප්‍රශ්න තොගයක් තමා මට තියෙන්නෙ…

    කතාවනම් පට්ට අක්කියෝ…

    1. චතූර්යයා ඉන්දීවරී

      ගුඩ් නයිට් නවා පණ ..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  3. චාදි කවීෂා

    මේ කතාව නම් නියමයි….. මෙන්න මෙව්වට තමා හොල්මන් කතා කියන්නේ…. ??✌??

    1. චතූර්යයා ඉන්දීවරී

      චාදි පැටියෝ.. කොහෙද අලේ ගිහින් හිටියේ .. ???

        1. චතූර්යයා ඉන්දීවරී

          අනා මගෙ චූටික්කි එක්සෑම් ලියනෝද මේ සැරේ.. හාකෝ හාකෝ මැණික.. ආයේ කවදද තියෙන්නේ… කොමන් ටෙස්ට් එක කවද්ද චූටි??

          1. චාදි කවීෂා

            aye thinne commen test eka thama akkiyo…. 20…

            lesida ahan epa anushiyo…. api e gana katha nokara imu…. ha da….??

          2. Twinkabell anu

            චාදියෝ ඒකටනම් බය වෙන්න එපෝ.. ඒ දැනුම හොදට තීනවනෙ…???

          3. මායා black

            චාදි අක්කියා මන් හිතන් ඉන්නේ අක්කි ලඟට clz එන්න..? මාව ගෝලයෙක් හැටියට පිලිගන්නෝද?❤️

          4. චාදි කවීෂා

            ekne ekne…

            Oooo maya enna enna… mama oyava karakila yanna ugannanam…???

          5. චාදි කවීෂා

            hamotama gn…???

            mama doii….. udeta ennam…byeee වේවා…..

          6. මායා black

            එහෙනම් මාව බාරගන්න රෙඩි වෙලා ඉන්න? ගුඩ් නයිට් අක්කි??

          7. චතූර්යයා ඉන්දීවරී

            ඕකේ ගුඩ් නයිට් මගෙ චාදි පණ.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා .. අල හොල්මන අද සෑට ඔයා ළඟටයි එනවා කීවේ දොයියන්න. ඔයාගේ පාට පාට පන් පැදුරෙන් එයාට සුට්ටක් ඉඩ තියන්න මැණික . හාද ?? Ummmmmmmmmmmmma

  4. මායා black

    අනේ අක්කි මටත් දැන් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න..??

    අනේ මෙයා හොල්මනක් වුනේ ඇයි? සර් නම් ඇත්තටම මෙයාට ලව් වගෙ..❤️❤️ හැබැයි සාහිගේ කොල්ලා රන්වීර්නේ.. ඒක දැනගත්තොත් නම් සර්ට හොල්මන් වැහෙයි..? හැබැයි මේ දෙන්නම දැනගත්තොත් මෙයා හොල්මනක් කියලා මොනා වෙයිද? දෙන්නටම පිස්සු හැදෙයි? ඇයි අක්කි ඔයා එහෙම කරේ ?? ඇයි මේක හොල්මන් කතාවක් කලේ.. ??

    අක්කි කතාව නම් පට්ට.. ❤️ තව තුට්ටක් දිගට දෙන්න.. පීස්…..❤️❤️❤️??

    ජය වේවා අක්කි!
    ආදරෙයි අපිත් පැලෙන්න?
    All the best?

      1. මායා black

        තුට්ටක් ඇති අක්කි? අක්කිටත් මෙන්න මගෙන් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා එකක්??????❤️?

    1. චතූර්යයා ඉන්දීවරී

      මේකයි මායා නංගි ප්‍රශ්නේ. මම දැන එපිසොඩ් 28ක් විතර සබ්මිට් කරලා තියෙන්නේ.. ඒ ටික ඉවර වෙනකල් ඔය ගාණේ එපිසොඩ් තමා යන්නේ.. මම දැනට ලියාගෙන යන එපිසොඩ් තව චුට්ටක් දිගට දාන්නම්.. මේ තව වාක්‍ය දෙක තුනක් වැඩියෙන් දාලා චූටි චූටි පැරග්‍රාෆ් ගොඩාක් එන විදියට ස්පේස් තියන්නම්. එතකොට කතාව දිගට තියෙයි… ??????????????

      හැමදාම මගෙ කතාව කියවලා කමෙන්ට් කරනවට රේට් කරනවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි . හැමදාම මාත් එක්ක ඉන්න. ආදරෙයි පැලෙන්න..

      (මම මාධවී ජයසිංහ)
      බුහහහහහාආආආඅ?????

        1. චතූර්යයා ඉන්දීවරී

          ආදරෙයි පැලෙන්න…?????? ඔන්න ඔහොමයි පැලුනම තියෙන්නේ හාද????????????

      1. මායා black

        චතූ අක්කිට මාධවී අක්කිව වැහිලා? චතූ අක්කි අද පාටි දානවද?

          1. චතූර්යයා ඉන්දීවරී

            මාධවී අක්කි ඇවිත් සාන්තගෙ පොල්ලෙන් මගෙ තට්ටෙ පලයිද දන්නෑ නේ මායා කොටේ????

          2. Twinkabell anu

            ඔව් මුලින්ම කියන්න ඕනේ මන් මේ party එකට අලුත්.. ඒක නිසා මා විසින් අද ඔයාලාට නොමිලෙ දෙමළ පත්තරය සමග බෝතල් කිහිපයක් ලබා දෙන්න කැමති…

          3. මායා black

            ඒක නම් කියන්න බෑ චතූ අක්කි? ටිකක් හැංගිලා ඉන්න? අනූ අක්කි නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්නවා බය වෙන්න එපා?

          4. චතූර්යයා ඉන්දීවරී

            කෝ ඉටිම් කාලුත් නෑනේ මායා කොටේ, ටින්කෝ පණ…

          5. Twinkabell anu

            ඔව් මායා කොටෙ මටත් ඒක නොමිලෙ හම්බුනෙ… ඒකයි මන් දෙන්නෙ… අනික ඒ බොතල් ටික හොද branded
            අයියා රට ඉදන් එව්වෙ… අපි පටන් ගමුද දැන්…???

          6. අනේ අක්කියෝ අපේ සඳූ බබා අසනීපෙන් නෙ.. කොහොමද පාටි දාන්නෙ..?

          7. චතූර්යයා ඉන්දීවරී

            ඒකත් ඇත්ත එහෙනම් අපි පාටි එක දින නියමයක් නැතිව කල්දාමු… හාද

          8. Nirosha Lakmali

            මාත් මේ කතාවට අලුත් මටත් දැනුම් දෙන්න හොදේ පාටිය..

          9. චතූර්යයා ඉන්දීවරී

            අයියූ නිරෝ පණ. ඔයා කතාවට අළුත් වුණාට ඇප්‍ එකට අළුත් නෑනේ.. අපිට අළුත් පරණ බේදයක් නෑ චූටික්කි. කරටි කැඩෙනකල් නටන්න පුළුවන්නම් රෑ 12 විතර වෙනකල් අවදියෙන් ඉන්න පුළුවන්නම් නැගලා යන සිංදු ටිකක් එක්කාසු කරගෙන බයිට් එකක් එහෙම හදාගෙන බ්‍රෑන්ඩඩ් ඩ්‍රින්ස් වර්ගයක් එහෙම අරන් පාටියට එන්න පුළුවන්. හාද??

          10. චතූර්යයා ඉන්දීවරී

            අයියෝ…ඩ්‍රින්ක්ස් වර්ගයක් ගේන්න හොඳේ….???

          11. නිරෝෂා ලක්මාලි

            හරි අක්කියෝ අරන් එන්නම්. ඇප් එකට පරණයි.. පාටියට අලුත් හොදේ මං. දාමු හොද ජොලියක්. ඒත් මේ කට්ටිය තාම අසනීපෙන් නේ. ඔක්කොමලා ආවාම දාමු නේද

          12. චතූර්යයා ඉන්දීවරී

            හා මැණික. දැන් එහෙනම් දොයියන්න මගෙ මැණික..සූටි කෙල්ලෝ ගොඩාක්‍ රෑ වෙනකල් අවදියෙන් ඉන්නෙපා..මම අනිත් චූටික්කියෝ ටිකත් දොයි කරලා එන්නම් . සතුටින් පරිස්සමි දොයියන්න මගෙ මැණික උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

        1. චතූර්යයා ඉන්දීවරී

          ගුඩ් නයිට් යශි පණ උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  5. Ruwanthi Lakshani

    කතාව නම් හරිම ලස්සනයි. මේක හොල්මන් කතාවක් නෙවෙයි වගේ. ???????????? මාර රොමැන්ටික් අනේ. ❤❤❤❤❤❤❤❤ පිස්සු හැදෙනවා ඒක නියමයි හොදේ… මටත් හිතෙනවා ශාකි එච්චර හොද කෙනෙක් නෙවෙයි කියලා. අනේ සාහි කාට ලැබෙයිද දන්නෑ..?????????????? සර් හොද කෙනෙක් ද මංදා. එතකොට රන්වීර්. එයත් පව්. එයත් සාහිට ආදරෙයි. ?????? සාහි ඒ දෙන්නා ගැන ම හිතනව.

    අනේ මංදා මට ඔක්කොම පැටලිලා තියෙන්නේ. ඉස්සරහට මොනවා වෙයිද කියල හිතාගන්න බෑ අප්පා…?????????????????? ඇයි අනේ මේ හොදම තැනින් නවත්තලා අපට දුක් දෙන්නේ….?????????? කතාව ටිකක් දිගට දාන්න බැරි වෙයි ද දන්නෑ නේද….?????????? කතාව ගොඩක් ආසාවෙන් කියවනවා. හෙටත් ලස්සන කොටසක් අරන් එන්න අපි හැමෝම බලන්න ඉන්නවා ….????????? ඔයාට හදවතින්ම සුභ පතනවා….. බුදුසරණයි…???????????

      1. චතූර්යයා ඉන්දීවරී

        ගුඩ් නයිට් රුවන්ති මැණික… උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

  6. Nirosha Lakmali

    අනේ මාර වැඩනෙ වෙන්නේ. මේ සර් සාහිට ආදරේ කරනවා. එතකොට ශාකිද සර්ට ආදරේ කරන්නේ සර් ශාකිට ආදරේ නැද්ද. මාව නිකන් අවුල් වෙලා. මේ රන්වීර් මැරයෙක්ද. ඇයි ශාකි රන්වීර්ට බය. අම්මෝ මට නම් දහසකුත් ප්‍රශ්න. ඔය සේරටම උත්තර අර පෙන්ඩ්‍රයිව් එකේ ඇති නේ. මේ හොල්මන ඒවා දන්නෙ නෑනේ. ඇත්තටම සාහිගේ මරණයට ශාකි සම්බන්ධයිද. ඇයි අලේ මටත් අර හොල්මනට වගේ පිස්සු හැදෙයි. ප්‍රශ්න ගොඩක් තිබුණට හරිම ආසාවෙන් කියවන්න හිතෙන ලස්සන කතාවක්..
    මාරම ලස්සනයි. හොල්මනට පට්ට.

    හදවතින්ම සුබ පතනවා තව තවත් මේ වගේ ලස්සනම ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා..
    ඒ වගේම සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…

    සතුටින් පරිස්සමින් ඉන්න..

    ❤️ Wish your all the very best ❤

    බුදු සරණයි!

        1. චතූර්යයා ඉන්දීවරී

          ගුඩ් නයිට් චූටික්කි ..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා .

          1. නිරෝෂා ලක්මාලි

            ගුඩ් නයිට් චතූ අක්කි..
            සතුටින් පරිස්සමින් ඉන්න..
            බුදු සරණයි!
            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
            ??????

    1. චාදි කවීෂා

      ගුඩ් මෝනින් angel අක්කි… ?? කෝ අද කස්ටිය… සිල් අරන් ද…..

  7. සුමිත් අයියා

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක..
    මගේ චූටි ටීචර් මුලින්ම සමාව භජනය කරනවා ඊයේ කොමෙන්ට් එකක් දාන්න බැරි වුණු එක ට.

    කතාව ගැන කියන්නම්කො කතාවනම් සුපිරි ඇත්තටම හරිම ලස්සනයි.. ලියන භාෂාව හරිම ලස්සනයි මොකද මාත් මුහුදත් එක්ක ජීවත් වෙච්ච කොල්ලෙක්නේ.. හැබැයි චූටි ටීචර් පොඩි පොඩි වැරදි ටිකක් නම් තියෙනවා හොඳේ.දැන්නම් කතාව හොඳටම තේරෙනවා හැබැයි කියන්නේ නෑ ඔයා මට අවසර දුන්නොත් කියන්නම්කෝ පොඩි ඉඟියක් දෙන්නම්කො කතාව මොකද්ද වෙන්නේ කියලා.. අපේ පැත්තෙත් ඔය වගේ සීන් ළඟටම වෙලා තියනවා නංගි.. කළු පූසගෙ සෙන් එක නම් අනුමත කරන්න ඔවානම් බොරු අදහස්.. ඒත් ඒක කතාව ලස්සන කරන්න දාපු එකටත් සුපිරියටම මැච් වුණා.. ඒ වගේම ඔයා හොදට යනකොට අරන් යන ආම්පන්න ගැන ඒ ඇතිවන දෙබස් සුපිරියටම ලියල තිබ්බා.. කතාවේ අවසාන නම් හොඳටම තේරෙනවා දැන් ඊළඟ කොටස නම් දුක හිතෙයි හැබැයි අන්තිම කොටස පට්ට සතුටක් දැනෙනවා…. මේ යන විදියට ෂුවර් එකටම රැලි වළල්ලට තමයි අව් වෙන්නෙ නේද.. ඇත්තටම හරිම ලස්සනයි නංගියේ ඔයා ඇත්තටම දක්ෂ කෙනෙක් තව උත්සහ කරොත් මීට වැඩිය ලස්සනට දිග නවකතාවක් ඔයාට ලියන්න පුළුවන් මං ඉල්ලීමක් කරනවා අනිවාර්යෙන්ම මේක ඉවර වුනු ගමන් තවත් ආදරණීය ලස්සනම ලස්සන කතාවක් ලියන්න කියලා.. දැන් ඒ තරම් ආසයි ඔයාගේ කතා බලන්න..

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට නංගි දැන් ඔයාගේ කකුල කොහොමද..ඒක තමයි ගැන ජම්බු ගස් උඩ නැගලා වැටෙන්න එපා කියලා..???

    මාව ආදරෙන් මතක් කරපු මාව එව්ව මගේ දඟ සෙට් එකට බොහොමත්ම ස්තුතියි ඔයාලා හැමෝටම ආදරෙයි පැලෙන්න

      1. සුමිත් අයියා

        මගේ චූටියා චන්දි කොහොමද ඔයාට එක්සෑම් එක ලෙහෙසිද 26 එනකම් බලාගෙන ඉන්නවා ඉතින්.. තෙරුවන් සරණයි ඔයාට එක්සෑම් හොඳට ලියන්න

        1. චාදි කවීෂා

          ??? chandi kiyan epa harida matto…. me eka newi gedara bona bima eken bagayak oneda….oya gathiya arila yavi….. ethkota….. hari kathavata cmment karanna puluvan vevi…..

      1. සුමිත් අයියා

        අයියෝ චූටි ටීචර් ගෙ කතාවට දාන්න ඕනේ කොමෙන්ට් එක මේකට දාලා දැන් මක්කයි කරන්නේ

    1. අනේ අයියෙ දැන් අයියට කොහොමද..බෙයියං බිව්වද?අයියා නැතිව අපිට පාලුයි..මට දුක හිතුනා අයියගෙන් කමෙන්ට් එකක් නැති වුණාම..ඒත් ඉතින් මං දන්නවා අයියා කොහොම හරි කමෙන්ට් එකක් දානවා කියලා.. දැන් ඉතින් මට හැපි..????

      කතාව නම් අයියෙ මම කතාව අකුරු කළා විතරයි.. සම්පූර්ණ කතාවම ඇත්ත..මං හිතනවා අයියට කතාව අනුමාන කරන්න පුළුවන් කියලා..මොකද ඉතින් මගෙ අයියා ගොඩක් දක්ෂයිනෙ.. හැබැයි ඔන්න අනුමාන කරපු විදිහට කතාව තියෙනවනම් මට අනිවාර්යෙන් කියන්න ඕන හලිද..

      අනිත් එක තමයි මේ මගෙ පලවෙනි කතාවනෙ අයියෙ.. අඩුපාඩු ගොඩක් තියෙනවා ඇති.මගෙ අයියා මට ඒවා කියලා දෙන්න මං හදාගන්නම්..ආයෙනම් කතාවක් කවදා ලියන්න වෙයිද දන්නෙ නෑ..ඒක පස්සෙ බලමුකෝ..

      අනේ අයියා බබෝ මම ජම්බු ගහට නැග්ගෙ නෑ..නෙල්ලි කඩන්න ගිහිල්ලයි දඩිං බිඩිං ඩොං වුණේ…
      අයියගෙ කමෙන්ට් එක මට ලොකු ශක්තියක්.. ගොඩක් ස්තූතියි මගේ අයියා කැටේ..
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
      දෙවි පිහිටයි ඔයාට..???
      ආදරෙයි පැලෙන්න..??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.