Katha Ahura

සොදුරු ආත්මය | දොළොස්වන හමුවීම | හොල්මන් කතා

5/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

දොළොස්වන හමුවීම..

—————————————————————————————————————————————————

ඒ තප්පරේම රන්වීර් මාව ඇඳලා එයා ගාවටම ගත්තා..

ඒ හැඩි දැඩි අත් දෙකට මාව හිර වෙලා උරහිස් වලින් වේදනාවක් දැනෙද්දී රන්වීර් පහත් වුණේ මගේ තොල් වලට..

එතනින් එහා මං මොනවා හිතන්නද..??

රන්වීර්ගේ රළු දෙතොල් ඕනවටත් වඩා මගේ තොල් උඩ දඟ කරා.. මේ ස්පර්ෂයෙන් ගැලවෙන්න මං කොයි තරම් දැඟලුවත් රන්වීර් එක තප්පරේකටවත් මාව අත ඇරියේ නෑ..

තවත් විනාඩි ගණනාවකට පස්සේ රන්වීර්ගේ ග්‍රහණය ලිහිල් වුණා..

මං අත් දෙකට පුලුවන් තරම් වීරිය අරන් රන්වීර්ව තල්ලු කරා..

රන්වීර් අඩි දෙකක් පස්සට ගිහින් විසි වුණා.. ඒ ඇස් වල තිබ්බේ මත් බවක්.. බීපු මත් පැන් හින්දද නැත්නම් මං හින්දද..??

තාමත් රිදෙන තොල් අතින් පිහි දා ගෙන මං හැදුවේ හැරිලා එන්න..

රන්වීර් ආයෙම මගේ අතකින් අල්ලා ගත්තා..

තවත් නම් මට ඉවසන් ඉන්න බෑ.. අහිංසක සාහි හින්දා මං ඉවසන් හිටියත් දැං නම් රන්වීර් සීමාව පනිනවා..

“තමුසෙට පිස්සුද මනුස්සයෝ..??”

නොහිතපු මොහොතක මගේ කටින් පිට වුණා.. සාහිට බ්‍රේක් තිබ්බත් මේ මට බ්‍රේක් නෑනේ..

ආව්ව්ව්ව්ව්…..!!! රන්වීර් මගේ කම්බුලකට ගැහුවා.. මාව නිකම් කරකවලා අත ඇරියා වගේ..

මගේ දකුණු කම්බුල හිරිවැටිලා.. මං කම්බුලත් අල්ලගෙන බැලුවේ රන්වීර් දිහා..

ඒ ඇස් වලින් ගිනි පිට වෙනවා..

“උඹ.. උඹට කොහෙන්ද හයියක්.. මට ඔහොම කතා කරන්න.. කියපන්..”

මුළු ගබඩාවම දෙදරන තරම් හයියෙන් රන්වීර් කෑ ගැහුවා..

දැං නම් මගේ කකුල් දෙකත් වෙව්ලනවා.. ඊටත් වඩා පපුව ගැහෙනවා දරන්න බැරි තරමට..

රන්වීර් මගේ කොන්ඩෙන් ඇඳගෙන මාව කාර් එකක් ගාවට තල්ලු කරා..

“සහෙනා උඹට මාව සෙල්ලමක් නේද..? මේ රන්වීර්ගේ ජීවීතේ සෙල්ලමක් නේද..”

ගැහෙන හිත මටම පාලනය නෑ.. ඊළඟ තප්පරේ මොනවා වෙයිද හිතා ගන්නවත් බෑ..

එයා ඇදන් හිටපු ශර්ට් එක ගලවලා දැම්මා.. දහඩියෙන් පෙඟුනු රන්වීර්ගේ හැඩි දැඩි අත් වල මසල්ස් කැපිලා පෙනුණා..

මීට වඩා හොඳයි මං හොල්මනක් වෙලාම හිටියා නම්..

ඒත් කඩවලේ… මං පරක්කු වැඩී නේද..

රන්වීර් මං දිහාවට පැන්නේ අහිංසක මුවෙක් අල්ල ගන්න පනින කොටියෙක් ගාණට..

ඒ රළු දෙතොල් ඉවරයක් නැතිවම මගේ මූණ පුරා දුවද්දී රන්වීර් ගාවින් ආපු මත් පැන් සුවඳ මට ඇති කරේ අප්‍රියාවක්..

ශිට්.. මිනී සෙන්ට් සුවඳයි මීට වඩා..

මං කොයි තරම් බේරෙන්න දැඟලුවත් රන්වීර් දශමෙක වත් නිදහසක් මට දුන්නේ නෑ..

“අනේ රන්වීර්.. මාව අත අරින්නකෝ… ”

මගේ තොල් අගින් මිමිණෙනවා…

රන්වීර්ගේ තොල් මගේ බෙල්ල පුරා දුවනවා..

මගේ ඇස් වලින් කඳුලක් ගිලිහිලා මට ඉකි ගැහුනා..

ෆුල් ආතල් එකේ හොල්මනක් වෙලත් ජීවීතේ වින්ද මං අද අඬනවා..

ඒ තප්පරේම රන්වීර් මාව අත ඇරියා..

“තමුසේ මගේ සාහි නෙවෙයි..”

රන්වීර් කේන්තියෙන්ම මට රවා ගෙන යන්න ගියා.. මං තාම පපුවට අතක් තියන් බලන් ඉන්නවා..

මං එහෙමම එතන තිබ්බ කාර් එකකට බර වුණා.. මගේ කකුල් දෙකටත් පණ නෑ වගේ..

මට තේරෙන්නේ නෑ මේ වෙච්ච කිසි දෙයක්..

මට දැනුනේ වේදනාවක්.. පපුව හාරන තරම් වේදනාවක්..!!!

හේතුවක් නොතිබ්බත් මට තාමත් ඉකි ගැහෙනවා..

මිනිස්සු මේ තරම් සංකීර්ණද..??

මං මගෙන්ම අහගෙන එහෙමම බිම වාඩි වුණා..

රන්වීර් යන්න ඇති.. තවත් විනාඩි ගාණකට පස්සේ එයාගේ බයික් එකේ සද්දේ ඇහුණා.

මාව මේ නොදන්න මුඩුක්කුවක යකඩ ගබඩාවක තනියම තියලා රන්වීර් ගිහිල්ලා. මෙයා ඇත්තටම සාහිට ආදරේ කරලද..??

එතකොට සාහි..?? එයත් ආදරේ කරලද..??

මොකක්දෝ මන්දා හැඟීමකට මට මතක් වුණේ දුඹුරු ඇස්. මාව අතරමං කරන සර්ගේ හිතුවක්කාර ඇස්..

මං කකුල් දෙක මැද්දේ ඔළුව තියන් කල්පනා කරේ කොහොමද මං මෙතනින් යන්නේ කියලා. අඩුම ගාණේ පාරක්වත් මං දන්නේ නෑ..

මේක හොඳ පාඩමක් උඹට. හොයන්නේ බලන්නේ නැතුව ඇඟවල් වලට රිංගනවා..

තව පොඩ්ඩෙන් ලයිෆ් එකම ඕවර් වෙනවා..

මං මේ සාහි රන්වීර් කතාව ඉක්මනට ඉවර කරන්න ඕනි. ඊට පස්සේ ලයිෆ් එක එන්ජෝයි කරලා මං යනවා මගේ ට්‍රැවලින් ලෝකෙට..

මනුස්ස ලෝකේ ප්‍රශ්න වැඩි..

මං එහෙමම ඇස් පියා ගත්තා..

“ඒයි නැඟිටිනවා..”

රන්වීර්ගේ ගොරෝසු කටහඬට මං ඇස් ඇරියq..

මගේ සායමම ඉවරයි.. මට නින්ද ගිහින්..

රන්වීර් මට දික් කරේ කෑම පාර්සලයක්..

සුවඳ අනුව නම් චිකන් කොත්තුවක් වගේ..

“කනවා. කාල යමු..”

මං අත් දෙකෙන්ම පාර්සලේ අරන් ලිහා ගෙන කන්න ගත්තා..

තරහ කාරයෙක් දුන්නත් කොත්තු කියන්නේ ආගමක්..

එහා පැත්තෙන් රන්වීර් වාඩි වෙලා කන්න ගත්තා..

මං හිතන්නේ මනුස්සයෙක් වුණාට පස්සේ මගේ බඩේ පනුවෝ වැඩි පුරම සතුටු වුණ දවස අද..

බිංදුවක් නෑරම ලාංකිකයි.. ලන්ච් ශීට් එක විතරක් ඉතුරු වෙන්න මං ඔක්කොම කෑවා..

වතුරත් බීලා අතත් සෝදද්දියි මං දැක්කේ රන්වීර් කන එක නවත්තලා මං දිහා බලන් ඉන්නවා..

එක අතකට ඔයා හරි.. ඔයා හිතපු, ඔයා පතපු, ඔයා දන්න සාහි නෙවෙයි මං. ඔයා නොදන්න තැනක ඉඳන් ආපු ඔයා නොදන්න සාහි කෙනෙක් මේ ඉන්නේ..

තවත් විනාඩි විස්සකින් විතර රන්වීර් කතා කරා. එයා තාමත් ශර්ට් එකක් ඇඳලා නෑ..

මං නියපොතු වලින් හූරපු පාරවල් රන්වීර්ගේ පිටේ හැම තැනම.. සමහර තැන් වල ලේ ඇවිත්..

මට දුක නොහිතුණා නෙවෙයි.. ඒත් මගේ හිත කිව්වේ මං සාහි නෙවෙයි. මට බෑ රන්වීර්ට හොඳින් සලකන්න..

අපි අපර්ට්මෙන්ට් එකට එද්දි…

———————————————————————————–

ආත්මයක් වෙලා හරි ළඟ ඉන්න තියෙනවා නම්..?? නේද..!!

ආදරෙයි පැලෙන්න.. මාත් එක්ක හැමදාමත් ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

92 thoughts on “සොදුරු ආත්මය | දොළොස්වන හමුවීම | හොල්මන් කතා”

    1. චතූර්යයා ඉන්දීවරී

      කෝ මගෙ සත්තලං පැටික්කියෝ ටික.. සදෙව්මි පණ, මායා කොටේ, ඒන්ජල් පණ, වීණාවි පණ, හෂි පණ,ආශි පණ, සුමී අයියා, නෙත්මා පැංචී, දිල් පණ, රුවී පැටියා, රුවන්ති පණ, තිළිණි බබා, මාෂි පණ , නයෝ පණ , නවා පැටියා, හිමා පණ, ඔෂී පණ, පබා බබා, දුල් පණ, ටින්කර් බෙල් පණ, සශී පංඅ, චාදි පණ , ස්වීට් ඒන්ජල් පණ, ලාස්ට් ක්වීන් පණ…… බ්ලා බ්ලා බ්ලා….

      කෝ ඔයාලා….

      1. චතූර්යයා ඉන්දීවරී

        ආ පවනි පැට්ටෝ ඔයත් අඩුයි……ආයේ……???????? අනේ මතක් වෙන්නෙත් නෑ හදිස්සියට. නම් නැති අය තරහා වෙන්නෙපා ප්ලීස්. බුදු සරණයි

        1. සදෙව්මි විහන්සා

          අක්කි පණ… ඔයා දුල් කියන්නෙ දිල් අක්කිටද නැත්තන් දුල් අක්කිටද…?

          1. චතූර්යයා ඉන්දීවරී

            දුල් කියන්නේ දුල්ෂි හෝ ඒ සමාන නමක් තියෙන කෙනෙක් හිටියේ. එයාට මැණික..

        2. චතූර්යයා ඉන්දීවරී

          අයියෝ කඩවලේ… මොකද දෙයියෝ මේ වුණ සන්තෑසිය.. ?? මම හිතුවේ සාහිට( සොඳුරු ආත්මෙට) මෙහෙම්ම හනිමූන් යන්න සෙට් කරලා කියලා අක්කියෝ ඔයා.. පව් අප්පා.. ඒවා අපි හෙමීට වෙලාවට කලාවට සෙට් කරමු නේ?

          පව් අප්පා.. මේ හොල්මන් කෙල්ල දන්නෙ නැති ඇඟකට රිංගගෙන දැන් විඳින දුකක්….. අනේ මට හිතාගන්න බෑ මොනා වෙයිද කියලා. ලන්ච් පේපර් එක කන්න පුළුවන්නම් ඒකත් කයි.. තාමත් හොල්මන් මානසිකත්වයෙන් මිදිලා නෑ අලේ එයා. මොනා වුණත් එයා දැන් මනුස්සයෙක්ගේ ඇඟක් තනියම ක්න්ට්‍රෝල් කරනවනේ නේද?? ආඩම්බරයි අනේ ඒ ගැන..??????

          අපි හැමෝගෙම ප්‍රශ්න ඉක්මනට විසඳන්න අක්කියෝ. ප්ලීස්.. බුදු සරණයි ඔයාට!

          1. යෙන් චෙල්ල කුට්ටි මායා..ඉන්ගෛ පාරු මා..එනක්කු හින්දි කොංජම් දාන් පේස මුඩියුම්..තමිල්ල පේසුවෝමා…

          2. මායා black

            ඕම් ශාන්ති ? එනක්කු තමිල් තෙරියාදු හින්දි පුලුවන්හු..??

        1. චතූර්යයා ඉන්දීවරී

          අනේ මගෙ මායා කොටේ & ඒන්ජල් පණ ඇවිල්ලෝ…. එක ඉත්තේ පොල් වගේ අලේ ඔයාලා දෙන්නයි සදෙව්මි පැටියයි.. ඒ නිසා මම ඔයාලට චොකෝ ගෙනාවා… ඒත් හැමදාම නිකන් දුන්නම් අගයක්නෑනේ. ඒ නිසා මට උම්මා දෙක ගානේ දීලා චොකෝ මල්ල ගානේ අරන් යන්න පුළුවන්…. එකඟ අය මේ කොණට ????????

          1. මායා black

            උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා….?????????????????????? මට දැන් චොකලට් ගොඩක් ඕනේ..

          2. චතූර්යයා ඉන්දීවරී

            අනේ මගෙ සත්තලං . මම දනවා ඉටිම් මායා කොටේ එන්නැතුව ඉන්නෑ කියාලා චොකෝ දෙනවා කීවොත් එහෙම. මෙන්න මගෙ මායා කොටේගේ කොටස.. ?????????????????????????????????????????????????????????????????????

          3. ???????????????????????????????????????????????????????????????????????????????????????? උම්මා…උම්මා…උම්මා…උම්මා…උම්මා
            ඔන්න ගොඩක් අම්මා දුන්නා…කෝ චොකෝ….

        1. චතූර්යයා ඉන්දීවරී

          මායා කොටේට මදි වගේද?? ආ මෙන්න එහෙනම්.. ????????????????????????????????????????????????????

          ඔබට සතුටුයිද දැන්???? මගෙ මායා කොටේ…

          1. මායා black

            අම්මෝ මට සතුටුයි.. බොහොත් කුෂි හූ..????????????❤️ මේරා දිදි හම් බොහොත් ප්යාර් කරෝන්ගී..?? අනේ මන්දා ඔන්න දන්න විදියට මන් දෙයක් කිව්වා..? දැන් කවුරුත් මට හිනාවෙන්නේ නෑ..???

          2. හි හි…චතූ අක්කා..
            නාන් උන්ගලෙයි කාදලික්කිරේන්…යෙන් චෙල්ල කුට්ටි…උම්මා..

      2. Ruwanthi Lakshani

        මං ආවා චතූ අක්කියෝ….??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. චතූර්යයා ඉන්දීවරී

          මෙන්න රුවී මැණික ඔයාට….? ????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. අනේ මටත් ඕනී… නැත්තම් දන්නවනෙ මං ගලක් බැඳන් මුහුදෙ පනිනවා….

          2. චතූර්යයා ඉන්දීවරී

            පිනට දෙන්නෑ ඒන්ජල පැට්ටෝ ඒවා… එක්කො රුවී පණ මට ගොඩාක් දුන්න නිසා අදට ඒවගෙන් සැනහෙන්නම් මම..ඔයාට පින් තකා එකක් විතර දෙන්නද චූටියෝ…..????
            ???????????????????????????????????????????????????????

          3. කැරකිලා දෙකට නැමිලා තුනට නැමිලා බිමට වැටිලා හරි දැන් දොයියමු හාද…
            දන්නවද මටත් ඔයාලා වගේ දඟ අක්කියෙකුයි නංගියෙකුයි හිටියනං ෂෝයි අනේ…ආදරෙයි පැලෙන්න…??????
            Gn angels….

          4. මායා black

            හරී දොයියමු මාත් මේ අඩ නින්දේ ඉන්නේ ? good night akkiya උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️❤️❤️????????

          1. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????ඇතිද දැන්…

          2. චතූර්යයා ඉන්දීවරී

            අනේ සොරි සුදු පණ.මම ඒක දැක්කේ නෑ දෙයියෝ ..???????????????????????????????????????????????????????????????????????????????? ආ මෙන්න මයෙ අම්මා. දැන් නාඬා ඉඳින්…..??????

          3. මායා black

            ඒන්ජල් දීදි තුමාරා නාම් ක්යාහේ???

          4. මායා black

            ඕහ් ඒන්ජල් දිදි ආප්කෝ සින්දගීකේ ක්යාහේ?

          5. චතූර්යයා ඉන්දීවරී

            අයියෝ කඩවලේ සින්න කුට්ටි මායා, පෙරිය කුට්ටි ඒන්ජල්….. ??????????
            පංජාර විට්ටු , නාඩන්න කුංජු……????????

          6. චතූර්යයා ඉන්දීවරී

            ඒන්ජල් කුට්ටි.. කාදලික්ක නේරම් ඉල්ලෛ අම්මා…..

          7. කාදලික්ක නේරම් ඉල්ලෙයා…ඒන් අක්කා..කාසල් දාන් වාල්කෛයි..කාදල් ඉල්ලාද වාල්කෛයි නෙනෙක්කවේ කෂ්ටමා ඉරුක්කු..නාන් සොල්ලද සරි දානේ අක්කා

          8. චතූර්යයා ඉන්දීවරී

            නෙහී බේබි නෙහී…..

          9. මායා බේබී..මේරා සින්දගී මන් නහීහේ..

          10. චතූර්යයා ඉන්දීවරී

            අප්පෝ…. මේ ජෝඩුව… මට හිනා යනවා අප්පා… බඩත් රිදෙනවා හිනා වෙලා… Xyz වලින් පස්සේ නිදාගන්න අලේ දෙන්නම…??????

          11. මායා black

            හයියූ කඩවලේ.. සින්දගී කී ප්යාර් ඕ මන්සිල් කමින් සූන්.. මයි ගොඩ් අච්චා අච්චා.. තුම්කෝ පාගල් හේනා.. මේරා දිල් බී කිත්නා පාගල් හේ..???

          12. ඕ චතූ දීදි උංගලුක්කු තූක්කමා ඉරුක්කා..then පෝංග ඇන්ඩ් ස්ලීප්..
            කාන් ඔයාට පෙයාර් කර්තාහූ හාද…

          13. මායා black

            යේ ජවානි හේ දිවානි.. චතූ දීදී are you sleeping ?කම් හේනා.. අයි ඈම් අ ඩිස්කෝ ඩාන්සර්.. ???

          14. මායා black

            මේරා මොලේ හෙල්ලිලාහේ? Where සදෙවුමි දීදී & others? ඒන්ජල් දීදි did u eat බයියන්?

          15. දිල් තෝ පාගල් හේ…හේ බල බලෙයි…come let’s dance…
            වාඩා මාප්පිලෙ…?????

          16. චූටික්කි..කට්ටියට හිතෙයිද දන්නෙ නෑ අපි දෙන්නට පිස්සු කියලා…

          17. මායා black

            චිටියක ලයියා.. ඒ දිල් හේ මුෂ්කිල්..? කැරකිලා..?? මනවාලාගේ..??

          18. මායා black

            අනිවා හිතයි අපි දෙන්නට සාහි වැහිලා කියලා..?❤️?

        1. Sweet angel

          හම්මෝමෝමමො… මෙහෙම් හිනා ගස්සන්න එපා හලෝ …. ??? ඔයාලටනම් පිස්සුම තමයි

    1. Ruwanthi Lakshani

      අනේ මරු හොදේ කතාව…..?????????? මේක නිකන් හොල්මන් කතාවක් නෙවෙයි… ආදර කතාවක් වගේ…. ?????????

      1. Ruwanthi Lakshani

        ??????????
        ?ඔබේ දෑතට සිරවී ??
        ?ගතවූ ඒ මොහොතේ ?
        ?අමතක වෙලා මට??
        ?මේ ශරීරය මගෙ???
        ?නොවෙන බව ????
        ?කෙදිනක වත් ????
        ?මෙතරම් බය ????
        ?නොවූ මම ?????
        ?නොසන්සුන් වුනි ???
        ?මොහොතකට අද???
        ?ඔබ කවුද කියා????
        ?නොදනිමි මම????
        ?එහෙත් සිත ????
        ?සොයන්නේ ????
        ?ඔබ නොවන බව ???
        ?මා කියන්නේ කෙලෙස අද?
        ????????????

        1. මායා black

          ඔයාලා හොල්මන් කෙල්ලගේ හිත කියවනවා නේද? ? ලස්සනයි අක්කි ?❤️

          1. චතූර්යයා ඉන්දීවරී

            ලස්සනයි මැණිකේ…

    1. අනේ මං හිතුවා හරි..රන්වීර් & සාහි ආදරවන්තයෝ…මං ඊයේ හිතුවා වගේම රන්වීර් සාහිට ගැහුවෙ නෑ ? කළා..මං ඊයෙ කිව්වා වගේ සමහර කොල්ලො හිතේ තියෙන වේදනාව..තරහා පාලනය කරන්නෙ ඒ විදිහට…

      අම්මෝ ඒ හොල්මන් කෙල්ල කිව්වා වගේ මනුෂ්‍ය ජීවිතේට වඩා හොල්මං ජීවිතය හොඳයි..ඔහේ එහෙට මෙහෙට පා වෙවී ජොලියෙ ඉන්න පුළුවන්…මමත් කැමති හොල්මනක් වෙලා මගේ සුදු මහත්තයා වටේම කැරකි කැරකි ඉන්න.,
      අනේ රන්වීර් පව් නේද..ඇත්තටම ඉන්නෙ සාහී නෙවෙයිනෙ..ඒ කෙල්ල මැරිලනෙ..ඒක රන්වීර් දැනගත්තාම මොනාද වෙයිද…
      අනේ ඇත්තටම ඇයි හොල්මන් කෙල්ලට එකපාර අර හිකනල බොසාව මතක් වුණේ…අනේ මන්දා මට නිකන් පිස්සු වගේ…හරි හරි අපේ හිත්වල තියෙන ප්‍රශ්නවලට ඉක්මනට උත්තර අරන් එන්න හාද…

      කතාව හරිම ලස්සනයි…මම ජීවිතේ කියවපු පලවෙනි හොල්මං කතාව තමයි මේ.. හොල්මන් කිව්වට මෙයා ඉතින් ෂෝයි හොල්මනක් නෙ…
      ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… හැමදාම සතුටින් ඉන්න…???????????????????????????

      1. හොල්මන් කෙල්ලෙකි
        එහෙ මෙහෙ අත සැරිසැරුව..
        මිනිස් ජීවිතයට සැමවිටදිම
        ලොබ බැන්ද…
        ඇතුලු වුණත් සිරුරකට
        විදින්නට සිතමින් ජීවතය….
        තිත්ත වුණා ඉක්මනින්ම හොල්මන් කෙල්ලට
        අපගේ මිනිස් ලොව….,.????????

          1. තැන්ක්ස් පැටියෝ…??????????????මෙන්න ඔයාට…

          2. චතූර්යයා ඉන්දීවරී

            ලස්සනයි සුරංගනාවි ඒක…

          3. මායා black

            බොහොත් තෑන්ක්ස් හේ ඒන්ජල් දීදී ??❤️?

  1. සදෙව්මි විහන්සා

    අම්මෝ අක්කි ඔයා අපිව කරකවලා අත අරිනවනෙ අප්පා……. දැන් මේ හොල්මන ඉදියෙ හනිමූන් සිහියෙන්නේ… ඉතින් එහෙම එකේ ඇයි රන්වීර්ට බැන්නේ…???? කතාවනම් ලස්සනයි අක්කියෝ.. සුභ පතනවා ඔයාට.. බුදුසරනයි???

    අද කතාව පරක්කුයිනේ…????

    1. මායා black

      එයා රන්වීර්ට බැන්නේ අක්කියෝ එයා සර්ට ❤️ හින්දනේ..?

  2. මායා black

    අම්මෝ ඒ මොකක්ද වුනේ.. මට මැරෙන්න හිතුනා.. බලාපොරොත්තු වුනු කම්මුල්පාර නම් ගානට සෙට් වුනා.. රන්වීර් සාහිට ඇත්තටම ආදරෙයිද? එයා කොහොමද අඳුරගත්තේ මෙයා සාහි නෙවෙයි කියලා.. මේ කෙල්ල නම් සර්ට කැමතියි වගේ නේද? හයියූ ඒත් මෙයා හොල්මනක්නේ..?? සර්වත් හොල්මනක් කරලා ගන්න අක්කි ?
    සාහි ඇත්තටම මැරිලා නැද්ද දන්නේ නෑනේ.. එයාගේ ආත්මේ ඇඟ ඇතුලට යන්න බැරුවද දන්නේ නෑ ඉන්නේ..? මේ හොල්මන් කෙල්ලටත් හොඳ අතීත කතාවක් ඇති නේද? එයාත් කෝමා එකකද දන්නේ නෑ ඉන්නේ එයාගේ ආත්මේ හැම තැනම ගමන් කරනවද දන්නේ නෑ.. ඔන්න මන් ගොඩාක් දුරට හිතලා ගොන් කතාවක් කිව්වා..? දැන් හැමෝම හිනා වෙන්න..??? තව දේවල් තියෙනවා මන් ඒවා පස්සේ කියන්නම් අක්කි..?
    අනේ තව චුට්ටක් දිගට දෙන්නකෝ..? කතාව පට්ට පට්ට..??❤️

    අක්කිගේ ඉදිරි කටයුතු වලට සුබ පතනවා..❤️❤️
    All the best akki ??

      1. චතූර්යයා ඉන්දීවරී

        මායා කොටේ හොඳ නැකැතක් එහෙම බලලා වෙන්ටෑ ඔහොම කතාවල් කීවේ නේද??????????????????

      2. මායා black

        ? එන්ජල් අක්කි හොල්මනක් වුනත් අක්කිගේ සුදු මහත්තයාව අතහරින්නේ නෑ නේද? පවු අනේ..??

          1. අවුරුදු 7 ආදරයක් එහෙම අමතක කරන්න පුළුවන්ද චූටියෝ….

          2. චතූර්යයා ඉන්දීවරී

            යකඩෝ …. අවුරුදු 15න්ද ලව් කරන්න ගත්තේ… දැන් අවුරුදු 22යි කීවා නේද කෙල්ලේ ….

          3. මායා black

            ඕ මයි ගෝඩ් පාසල් ප්‍රේමයක් ගැන නේද මේ කියන්නේ..?❤️ ආව් ආව්..

          4. ඇත්තම කියනවනම් අක්කියෝ..ඒක දිග කතාවක්..කියන්න ගියොත් නවල් එකකට වඩා දිගයි…

    1. අවුරුදු 2 එයා මගේ වටේ කැරකුනා..මම දැන් අවුරුදු 5 එයා වටේ කැරකෙනවා…තේරුනැයි අක්කණ්ඩි…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.