Katha Ahura

සොදුරු ආත්මය | පහළොස්වෙනි හමුවීම | හොල්මන් කතා

3.4/5 - (5 votes)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්…

පහළොස්වෙනි හමුවීම..

—————————————————————————————————————————————————-

සර් මගේ ඇස් දිහාම බලන් අහද්දි දෙන්න උත්තරයක් නැතුව මාව ගොලු වුණා වගේ..

ඒත්….!!

“ඉස්සර හිටපු සාහි, ඔයා ළඟින් තියන්නවත් බෑ.. ලොකු වෙනසක් තියෙනවා සාහි.. ”

මං මුකුත් නොකියම බිම බලා ගත්තා.. මට ඕන වුණා මගේ මූණින් කිසිම හැඟිමක් පෙන්වන්නේ නැතුව ඉන්න..

එතනින් එහාට තිබ්බේ ලොකූ නිහඬ බවක්.. හරියට නිකන් මේ රූම් එකේ කවුරුත්ම හිටියේ නෑ වගේ..

වචනෙයෙන් නොකිව්වත් මං නම් දැනටමත් හොල්මන් වෙලා.. ලොකූ වෙනසක් තියෙනවා තමයි..

ඒත් සර්.. සර්ට මේ කපේදි ඒ වෙනස නම් හොයා ගන්න වෙන්නේ නෑ.. මොකද එදා වෙච්ච දෙයින් සාහි මැරුණා.. ඉතින් මැරිච්ච කෙනෙක් ආයේ කොහොම එන්නද..??

මං හොර පූසී වගේ බිම බලන් අහිංසකව හිටියට සැරින් සැරේ සර් දිහා බැලුවා..

සර් නම් කෙලින්ම බලන් හිටියේ මං දිහාමයි.. අනේ මන්දා කරත්ත රෝදේ පස්සෙන් එනවා වගේ මට එක පාරටම මතක් වුණේ රන්වීර්…

ලොකූ සුසුමක් පිට කරලා මං ආයේ සර් දිහා බැලුවා..

මේ ඇස් වල කතන්දර නම් හරියන්නේ නෑ..

මගේ වාසනාවට ටිකකින් ඩිනර් එක ආවා. සර් ඕඩර් කරලා තිබ්බේ නාසි ගුරාන්.. මගේ තවත් ෆේවරිට් ඩිශ් එකක් තමයි..

එහෙමෙයි කියලා මෙතන පෙරේතයෙක් වගේ කන්න බෑනේ.. සර්ගේ ටයිප් එකටම මං හෙමීට කෑවා..

කෑමෙන් පස්සේ සර් පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තා. චුට්ටක් ලාවට වගේ..

සමහරවිට සර්ගේ පුරුද්ද වෙන්න ඇති..

කොහොමහරි අපි හොටෙල් එකෙන් පිට වෙද්දි දහයට කිට්ටුයි..

මං වාහනේට නගින්න හදද්දි සර් මට දොර ඇරියා.. ඉස්සරහ ශීට් එකට..

මාත් හෙන ගැම්මෙන් වාඩි වුණා..

හැබැයි සර් මුකුත් නොකියා පැය ගාණක් කල්පනා කරපු දේවල් නම් මං තාම දන්නේ නෑ..

මිනිස්සු මහ අමුතුයි අප්පා..!!!

සර් අපර්ට්මෙන්ට් එකට ඇවිත් කාර් එක නතර කරා.. හැබැයි මං දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා..

“සාහී..”

සර් මට කතා කරා.. මං හිස් හැඟීමකින් සර් දිහා බැලුවා..

“තමුසේ හැමදාම ඔහොම ඉන්න.. වෙනස් වෙන්න එපා.. ඉස්සර වගේ.. ”

ඒ වචන වලින් තේරුණා සර් මෙච්චර වෙලා මොනාද කල්පනා කරේ කියලා..

“සර්..”

නොහිතුව මොහොතක සර් මගේ මූණට අත තිබ්බා.. මගේ කම්බුල් හරිම සියුම්ව සර් අත ගෑවා..

“ඉස්සර හිටපු කෙල්ලට මං ආසම නෑ.. ඒත් දැං ඔයා… මට තේරෙන්නේ නෑ…”

සර් තව ටිකක් මට ළං වුණා.. සර්ගේ ඇස් මහ අමුතු හැඟීමකින් පිරිලා ගියා..

ඒත් මට හිතුනෙම මෙතනින් පැනලා දුවන්න..

“සර් මං යන්න…”

මං කියලා ඉවර කරන්නත් කලින්ම සර් මගේ තොල් සිප ගත්තා..

ඒ හැඟීම මට විස්තර කරන්න තේරෙන්නේ නෑ.. හරියට මං ලොකු වරදක් කරනවා වගේ..

මුලින් සියුම්ව පටන් අරන් ලොකු වේදනාවක් මගේ තොල් වල පැතිරුණා. මට ඇති.. මට ඕන මේක ඉවරයක් කරන්න..

මං උත්සහ කරත් සර් මට අවස්ථාවක් දුන්නේ නෑ..

ඒ ඔක්කෝම අස්සේ මට රන්වීගේ කිස් එකත් මැවිලා පේනවා..

තප්පර කීපයකින් සර් මාව අත ඇරියා..

මං එහෙමම සීට් එකට හේත්තු වෙලා ලොකූ හුස්මක් ගත්තා..

මගේ ඇස් වලින් කඳුලු පේළියක් ගලන් ගිහින්.. මාව නිකම් අතරමං වෙලා වගේ..

සර් ආයේ මට ළං වුණා..

සර්ගේ මාපට ඇඟිල්ලෙන් මගේ තොල් හෙමීට පිහිදැම්මා..

“සාහි.. මං රිද්දුවද..??”

මුකුත් නොකියා මං ඇස් පියා ගත්තා..

“ඔයා මාව වෙනස් කරනවා. ”

මං එතකොට නම් ඇස් ඇරලා සර් දිහා බැලුවා..

ලොකූ ආදරණීය බවක් වෙනදට දකින නපුරු මූණේ ඇඳිලා තිබ්බා..

දෙවෙනි පාරටත් සර්ගේ අකීකරු දෙතොල් මගේ තොල් වල පැටළුණා..

එතකොට නම් මං නිකන්ම සර්ට අවනත වුණා..

මේ නමක් නැති හැඟීම් ගොඩක් අස්සේ මං සර් ගාව තනි වෙලා.. සමහරවිට මේක ආදරේ වෙන්න ඇති.. ඉතින් මං සර්ට ඉඩ දුන්නා..

මාත් ඒ හැඟීම ලස්සනට විඳ ගත්තා..

ටික වෙලාවකින් සර් මාව ලිහිල් කරා..

“ගොඩක් රෑ වෙලා.. දැං යන්න සාහී..”

හිත යන්න බෑ කියද්දි මං අනිත් පැත්ත හැරිලා දොර ඇරියා..

ආව්ව්ව්ව්.. සර් මාව ආයේම සර් ගාවට ඇඳලා ගත්ත..

“මගේ කෙල්ල පරිස්සමින්..”

ඒ හාදුව ලැබුනේ මගේ නළලට..

මං ලස්සන හිනාවකින් මූණ පුරවන් කාර් එකෙන් බැහැලා දුවගෙන ආවා..

සර් මට ආදරේ කරනවා.

හොල්මනක් වෙලා ආදරේ ලැබෙන එක.. අම්මෝ..!!! මේක නම් කනත්තට ගිහින් සමරන්න ඕනි.. පාටි එකක් දාලා..

සතුටින් බල්ටි ගහන හිතත් අරන් මං කාමරේට ආවා..

මං එද්දි ශාකි ටීවී බලනවා.. මූඩ් එක නම් එච්චර හොඳ නෑ වගේ..

“ඇයි ශාකී.. මොකද මේ..?? මොකක්ද වුණේ. ??”

ශාකි මුකුත් නොකිය මගේ මූණ දිහා බලලා කාමරේට ගියා..

මං ටීවී එකත් ඕෆ් කරලා මළ හොල්මන හෙව්වේ වෙච්ච දේ අහ ගන්න..

එයත් පේන්න නෑ. හැබැයි කුස්සියේ ශාකි එයාගේ ෆෝන් එක පොළවේ ගහලා තිබ්බා..

එයා නිකම් කේන්තියෙන් වගේ..

මං කාමරේට එද්දි ශාකි නිදි..

කමක් නෑ . ඔන්න ඔහේ එයාගේ කේන්තිය නිවෙනකම් ඉදලා කතා කරනවා.. සමහරවිට මං පරක්කු වුණ හින්දා වෙන්න ඇති..

එයාට කෝල් කරලා කියනත් මට බැරි වුණානේ..

පහුවදා මට ඇහැරෙද්දි දවල් වෙලා.. හොඳටම පරක්කුයි. ශාකි මට නොකියම ඔෆිස් ගිහින්..

ඒ කියන්නේ ශාකි නිවිලා නෑ..

මං ටක් ටක් ගාලා ඇහැරුණා.. මං ලෑස්ති වෙලා සාලෙට එද්දි අට හොල්මන් අක්කා හිටියත් මට හොඳටම පරක්කු වෙලා හින්දා එයාට යන්තම් හිනා වෙලා පහළට ආවා..

මගේ වෙලාවට වීල් එකක ඔෆිස් එකට ආවා..

අර නපුරුස්ස් බැනලා මාව එලවයිද දන්නේ නෑ..

ම්ම්ම්ම්.. ඔෆිස් එකම සාමිකමියි.. අවුලක් නෑ වගේ.. හැබැයි ශාකි සීට් එකේ හිටියේ නෑ.

ටික වෙලාවක් කැරකි කැරකි ඉදලා සර්ගේ රූම් එක ළඟට ගියා..

කොහොමත් මගේ හිත සර් ගාවට ගිහින් ඉවරයි. මුළු රෑ පුරාම මගේ හීන වල හිටියේ සර්..

මං දෙපාරක් නොහිතම රූම් එකේ දොර ඇරියා..

ඒත් මං දැක්කේ…

——————————————————————————

සොඳුරු ආත්ම තවත් ඉන්නවද..??

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

207 thoughts on “සොදුරු ආත්මය | පහළොස්වෙනි හමුවීම | හොල්මන් කතා”

      1. අනේ එතකොට සාහි සර්ට ආදරෙයිද..එතකොට ඇයි රන්වීර්ව සැරින් සැරේ මතක් කරන්නෙ…
        මට හිතෙන්නෙ මැරුණ සාහි රන්වීර්ගෙ කෙල්ල..එතකොට කෙල්ල අහිංසකයි..ඒත් දැන් ඉන්නෙ හොල්මන් කෙල්ල ආදරේ සර්ට..සාකීත් ආදරේ සර්ට..එතකොට සාහිගෙ මරණෙට අර පෙන් එක සම්බන්ධයි…
        එතකොට උදේ සර්ගෙ කාමරේට යනකොට හොල්මන් කෙල්ල මොනාද දැක්කෙ..අනේ මන්දා පිස්සු වගේ…කතාව හරිම ලස්සනයි..හෙටත් දිග කොටසක් අරගෙන එන්න හොඳද…දෙවි පිහිටයි ඔයාට…?????

          1. මං දැක්කා අයියෙ..අයියො සිංදුවෙ හොඳම කොටස අමතක වෙලානෙ..මම ඒ කොටස දැම්මා හලිද…

      1. ඕයේ ඔජායේ…
        ඕයේ ඔජායේ
        විනෝද වෙන්නට
        අපි දඩයමේ ගිහිල්ලා
        තාමත් මතකයි
        සිදු වෙච්ච දේ එදා…???????

          1. චතූර්යයා ඉන්දීවරී

            එළ එළ….කස්ටිය මේ කොණට එන්ඩෝ… කෝ අනිත් අය සත්තලං …

          2. චතූර්යයා ඉන්දීවරී

            හොරෙන් බලා කියාපාන දේට වඩා
            දෙනෙත් පුරා තිබූ හැගුම් මෝදු වෙලා
            ඉගි දෑසේ නුරා සිටියා මා බලා
            සද පායන යාමෙ ඔබ මතක් උනා….//

      2. චතූර්යයා ඉන්දීවරී

        අම්මෝ අක්කියෝ.. අද සෝයි අප්පා ඈ.. සර් අපෙ හොල්මනට ලව් නේද? ඒකත් මරු..කොහොමද නේ..හ් හොලමනකට ලව් කරද්දී & හොල්මනක් ලව් කරද්දී…
        සර් ඇත්තටම වෙන්න ඇති නේද හොල්මන් සාහිට ලව් කරන්නේ…?

        රූම් එකේ හිටියේ ශාකිද?ශාකිත් බොස්ට ලව්ද දන්නෑ නේ….??? ඒක අපි හෙට බලමු නේ අක්කි..

        ආ අක්කි දන්නවද.. අපි දැනං හිටියා අද සෑ ඔහොම සීන් කෝන් එකක් වෙන බව..ඒ නිසා අපි හොල්මන් සාහි වෙනුවෙන් පාටියක් ඕර්ගනයිස්z කළා. ? .???????.ඒ නිසා එයාට අද මගෙ කමෙන්ට් බික්ස් එකට එන්න කියන්න , එයාට එතකොට කනත්තට යන්න ඕන වෙන්නෑ..

        ආ අක්කි…ඔයාටත් බැරිද අපි එක එක්කෙනාට සෙපරේට් කමෙන්ට් නොකළට හැමෝටම පොදුවේ කමෙන්ට් එකක් දාන්න.. අපිත් ඉතින් ආසයි අලේ ඔයාගෙන් කමෙන්ට් එකක් දකින්න..ඒත් ආසාවකටවත් අක්කි කමෙන්ට් කරන්නෑනේ අපිට….

        කතාව ලස්සනයි අක්කියෝ.. එළකිරි සුපිරි කිරිවගේ…. හෙටත් එන්ඩෝ ලස්සන එපියක් අරන්…. බුදු සරණයි අක්කියෝ…

        1. චතූර්යයා ඉන්දීවරී

          අයියෝ….කමෙන්ට් බික්ස් නෙවේ බොක්ස්… හලියෑ…

          1. ???????????????????????????????????????????????????????????????????????????????????????????????????☕☕☕☕☕☕☕☕☕☕☕???????????

          1. චතූ අක්කි හරි මන් දැනුවත් උනා…ඔයාට චූට්ටක් විතර මොන්ගල් කියල තේරුම් ගත්තා

          2. චතූර්යයා ඉන්දීවරී

            අප්පෝ… පබෝ.. ප්‍රසිද්ධියේ ඕම කියනවද ඈ……

          3. හරි හරි කෝ කට්ටිය…කාලා නටමුද..නටලා කමුද…

          4. හා ඉතිම් ඊලග පාර ……ඔක්කොම ඉන්නකොට කියන්නම් අක්කි බය වෙන්නෙපා….

          5. චතූර්යයා ඉන්දීවරී

            රත්තරනින් රන් මාල පලන්දා
            අතිනත අරගෙන මා මෙහි කැන්දා
            පිවිතුරු සෙනෙහස මා හට දුන්නා
            මතකේ සුවදයි මා යලිත් උපන්නා
            ?????
            කැරකිලා ඇඹරිලා….. දෙකට නැමිලා කරටි කඩලා… අහ් හා….

          6. චතූර්යයා ඉන්දීවරී

            කෝ අමේ මායා කොටේ..ඉෂූ කොටේ…. සශී පණ…

          7. මම ගන්නෙමී කරකාර බන්දාලා පුන්චී හාමිනේ වලව්වෙන් දැන්….
            මම ඉන්නෙමී මහරාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින්….

            හා හා කැරකිලා ….උඩින් පැනලා…නැලවිලා…කොන්ද කඩලා ??????????????????

          8. චතූර්යයා ඉන්දීවරී

            අයියෝ කඩවලේ…අ තනියම ඩාන්සින් ෆ්ලෝ එකේ.. මෙන්න මේ සෙට් එක පදම් වෙනවා….

          9. මේ අපේ රටේ විරුවන් වෙනුවෙන්…
            අන්තිම සටනේ හුස්මට සමවී
            විශ්මිත වූ ගමනේ
            දස්කම් පානා සිංහ පුතුන්නෙ
            වන්නියෙ මහ කැලයේ…

          10. චතූර්යයා ඉන්දීවරී

            ඈ නීල වරල පීරලා
            ඈ යන ගමන හැඩ වෙලා
            ගම්මානෙ මිහිරියාව ගමම එළි කළා
            පුන්සඳ රැස් කැලුම් හෙළා
            ඈ සුර දෙව්ලියක් වෙලා
            කුසුම් නටයි පවන් සල සලා…

            සුරංගනාවී
            සුරංගනාවී
            සුපෙම්බරාවී
            ගම්බද විලාසිතාවී…//

            ?????????????

          11. සිටින්න පොඩ්ඩක් සිටින්න
            දුන්නෙ ඇයි ඔයා
            පනින්න ඉස්සර බලන්න
            පනින්නෙ කොහේ කියා….

          12. චතූර්යයා ඉන්දීවරී

            සශී පණ.. ඉෂූ පණ.., මායා කොටේ…, කෝ අලේ ඔයාලා…

          13. චතූර්යයා ඉන්දීවරී

            යොවුන් සිහින ලෝකේ
            සොවින් ඇයි තැවෙන්නේ
            මා හා සිනා සෙන්න ගීයක් ගයා
            ලංවී රැදී ඉන්න මා හා ඔයා //
            යොවුන් සිහින ලෝකේ
            යොවුන් සිහින ලෝකේ දිහා..

          14. සුදු පාට මීයෙක් මැරීලා
            අර පේන කන්දේ වැදීලා
            මීයාගෙ අම්මා ඇවිල්ලා
            මගෙ පුතේ……

          15. ඉදපන් බන් පනින්නේ නැතිව …..angel පන පනින විදිහ උගන්නන්න හදන්නේ

          16. නිෂා සශී ?

            මංගල මුදු මාල වලලු
            රන් අභරන ලබාගන්න
            විශ්වාසයි කල් පවතියි
            වගකීමට බැදී සිටියි
            හිත පිනවන රූ වඩවන
            අලංකාර මෝස්තරයි
            ඔබත් එන්න මනාලියනි
            ඔබෙ මංගල මුදුව ගන්න

            වෝග් ජුවලස් …………………..
            වෝග් ජුවලස් …………………..
            වෝග් ජුවලස් …………………..
            ????

          17. සුදු අසු පිට නැගලා… දඩ බඩ දඩස් බඩස්…
            මංගල රතේ තියා… කැරකිලා දෙකට නැවිලා…
            කැන්දා මා යන්නේ… //
            උන්මාද සිහිනෙන් ඔයා…
            මල්සර දෝනි මෙමා…

          18. මායා black

            මායාවී ඔබ ගිය දා මං මුලාවී.. අනේ මේක කරන්න බෑ.. සින්දු දන්නවා ටයිප් කරද්දී වචන දෙක තුනක් මිසින්.. ?? මතක නෑනේ..??️?????️??️????????????️? ඔන්න මන් පාටියකට සුදුසු කෑම ටිකක් උස්සන් ආවා.. අත වන වන එන්න බෑනේ..?

          19. නිෂා සශී ?

            මේව මං ගානේ අලුත් බඩු වස විසෙන් තොරයි හරිය…??????????????????

          20. චතූර්යයා ඉන්දීවරී

            බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
            දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
            රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
            එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
            එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //

            රපට ටපට රපට ටපට රපට ටපට රපටංටං

          21. අත් බෝම්බ ඩෙටනේටර් පිස්තෝලයි ලබාගන්න …
            විශ්වාසයි නඩු නොදමයි ඇප දීමට බැදී සිටියි….
            ලින් හාරන කැලෑ කපන යෙක යෙක කඩු මෝස්තරයි…
            ඔබත් එන්න හැම එකාම ඔබෙ මුවහත් කඩුව ගන්න….

          22. මායා black

            තකි තකි.. තකි තකි රුම්බා..? ? ටුකුර් ටුකුර් ටුකුර් ටුකුර්..? ඕයේ කැරකිලා..??

        2. සුමිත් අයියා

          ලස්සනට පිපුණු වනමල් – ගල් පීරන දිය වැල්
          මම ආස කරන මැණික් කැටේ නිල්
          දුර ඈත කැලේ ගල් – ගුහාවක ගෙවන කල්
          ලස්සන මගෙ කිරිල්ලි සුරතල්.

          කැරකිලා කෝ කියන්න හයියෙන් හූවක්.. තද තද කෙල්ලොනේ

          1. හි හි..අයියා ඇවිත්නෙ..මට උණ අප්පා..මං දන්නෙම නැතුව කතා අහුරෙම දොයියං බබා වෙලා…මං දැන් අයියගෙ සිංදුවට තනියම නටනෝ…ඈ අයියෙ සිංදුවෙ හොඳම කොටස අමතක වුනාද..හා හා ඉතුරු ටික මං කිව්වා ඔන්න

            පාන් පාන් මාළු පාන් රෝස් පාන් නිකම් පාන්..
            ටර ටර ටකර ටකර ටකර ටකර ටා…

    1. මීදුම උතුරන සඳපානේ
      ජීවිත දිස් වෙයි මදු බදුනෙ…
      ලා ලා ලා ලා ලා ලා ලා
      ලලල ලලලලා ලාලාලා

        1. කෝ කවුරු හරි අර පලිගැනීම් කතාව පවත්වන්න …අයියෝ ඒකත් මං මතක් කරන්න එපැයි අප්පා

          1. අපොයි අයියෙ..තුවාල වුනාද මගෙ අයියට…අපෝ පරිස්සමින් ඉන්න දන්නෙ නැති හැටි..මේ අයියා අපිට වඩා දඟයිනෙ…

      1. නිෂා සශී ?

        ලා ලා කෑල්ලක් එතෙන්ට ආවෙ කොහොද? ?? ආ හරිනෙ ඔයට වචන අමතක උනානේ. මගෙ ටිකිරි මොලේට වැටහුනා ඈ…..

        1. නිෂා සශී ?

          චතූ අක්කෙ ඔය බයිට් එක පොඩ්ඩක් මෙහාට එවනවද? බාදාගන කන්ඩ එපා ඉවසන්න අමරුයි තනියම බයිට් එකට වැඩදෙද්දි.

      2. වරෙන් යන්න අපිත් එක්ක…
        කන්න බොන්න හිනා වෙන්න….
        බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම……..

        ඕ….යේ…..???????

      3. චතූර්යයා ඉන්දීවරී

        ඕලු නෙළුම් නෙරිය රඟාලා
        කිංකිනි හඬන වළා නගාලා//
        ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ
        මගේ කුඩා ඔරුව හබල් ගා
        යමු නැළවිල්ලේ නැළවිල්ලේ නැළවිල්ලේ
        ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ//

        1. චතූර්යයා ඉන්දීවරී

          මල්සරා බැල්ම හෙලා
          මගේ හිතට කොදුරණවා
          රන්මලි දැක්කගමන්
          මල් වාරම් කියවෙනවා

          බ්ලා බ්ලා බ්ලා……??????

        2. නිෂා සශී ?

          ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට….
          ඈ බොල මී මැස්සෝ තොට මොකටද ඒක….
          නෑමං නිකන් ඇහුවෙ කින්ඩියටත් එක්ක….
          බැහැපන් හැල ගෙම්බෝ මගෙ ගෙදරින් දොට්ට……

        1. විල්ලුද පුංචි දෙපා
          කලු කර ගන්න එපා
          අව්වට යන්න එපා දහවලේ
          අවලස්සන වේවි කෙල්ලනේ…හූ හූ..

        2. මායා black

          මේකනේ බැරි මන් උඩ තනියම නටනවා..? ඕයේ ඔජායේ ඕයේ ඔජායේ..

          1. චතූර්යයා ඉන්දීවරී

            සිතා සිතා සිතා සිතා නුබව සිතාලා
            නුබව සිතාලා නුබ ගැනම සිතාලා සිතාලා
            ගොතා ගොතා ගොතා ගොතා මාල ගොතාලා
            මාල ගොතාලා මල් මාල ගොතාලා ගොතාලා
            ආ.ආ .ආ….ගොතාලා….

        3. මේ පාර චන්දෙ ගුනයා….
          හිටන් ඉල්ලන්නෙ ගුනයා…
          පොල් කඩපු පාරේ ගුනයා….
          මන්ත්‍රී වෙලා ….
          මන්ත්‍රී වෙලා…
          ඌ ඉස්සර හොර පොල් ගුනයා….
          ගමේ කිව්වේ හොර ගුනයා…
          පොල් කඩපු පාරේ ගුනයා…
          ප්‍රාඩෝ හොරා…
          හයිබ්‍රීඩ් හොරා…..

          ආ..ආ…කැරකිලා දෙකට නැමිලා…හා… හා….

        4. ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ…
          මේ නව ලොවේහි…
          නව ගී රස ගලාවී…
          හදගැස්මේ රිද්මේ සොයාලා…
          ?????

        1. සිනා සලන දෑස් වලින් කතා කරන්න…
          ඔබ කතා නැතුව බලා ඉන්නේ ඇයිද කියන්න…
          දසත හමන සුලං රොදක සිසිල දැනෙන්න …
          සෙලවෙන නා දල්ලක ආදරේ ලියන්න…???

        2. චතූර්යයා ඉන්දීවරී

          රනඹර ඉඳු දුනු සිතුවම් වෙලා
          බිඟු වැල් මල් කෙමි මත මත්⁣ වෙලා
          වසන්තේ උදාවුණා…. වසන්තේ.. උදාවුණා…//

          ඕ …ඕ….ඕ…..ඕ … මතක නැතෝ……………

          1. චතූර්යයා ඉන්දීවරී

            මල් ඔසරිය දැක්ක දාට
            සුදු මැණිිකෙගෙ සොදුරු මුහුණ
            මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා
            නින්දෙන් මා අමතන්නට
            සිහිනයකින් පාට පාට
            ආදරයට මගේ ලගට එයිද හිතෙනවා

            ඕයේ ඔජායේ… ඕයේ ඔජායේ…….???????

          2. නිෂා සශී ?

            මංගෝ කලු නැන්දේ
            මොකදෑ මේ පැත්තේ
            හැන්දෑ යාමෙ බලා
            ගෙදරින් පැනගත්තේ….

          3. ? සදටත් හොරා ඇවිත් හිනහෙනවද හිත අද්දර…
            ? හිරුටත් හොරා ඇවිත් එබිකම් කරනා ලස්සන…
            මගේ මේ පාලූ හිතට ඔබ ඇවිදින් හැමතිස්සෙම….
            ඔය රුව දැක්කට පසු හිත ? දුවනවා ඔබ පස්සෙම….????????

        3. මායා black

          සුවඳ සබන් ඇඟ ගාලා ආයි ආයි..?
          ……….ළිඳෙන් දිය ඇද නාලා..
          හැඩ වැඩ වෙන්න ඔයා
          ලස්සන සලු පලදා..
          එනවා ඔබව සොයා..
          දන්න විදියට කිව්වේ..??

          1. චතූර්යයා ඉන්දීවරී

            සෝබාවතේ මෙපුර සිරි විසිතුරු බලන මිතුරු
            මග පියකරු වූ
            සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතුරු
            අහස සූරන මැදුරු

            පාර දෙපැත්තේ සොදුරු සල්පිලි මැද
            දෙව්ලොව නැති සැප විකුනන්නේ
            නුවරු රිසි රිසි දේ ගෙන මසුරන්
            තබයට දෙන්නේ.. නිබද සිත ලතවෙන්නේ??????

          2. නිෂා සශී ?

            සර් අතේ සිරවී පිනා වෙත යාවී මා ලියූ ලියුම්
            ඔහු ගුටිකාවී මා දුක් වේවී වෙන්ව යන නිසා…..

          3. චතූර්යයා ඉන්දීවරී

            කෝ අප්පා මේ ඒන්ජල් & ඉෂූ,, ආ නවා පැටික්කිත් ආවා නේද?

          4. ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ ඔබව පෙනේ…..
            ප්‍රංශ යුවතියන්…
            හදේ කොන අරන්…
            ලිලී මල්…. ………..
            මීදුමෙන් වහන්…
            මායාවී මායාවී පමා වී…//

          5. මායා black

            හා පබා අක්කි අපි දාමු කපල් ඩාන්ස් එකක් ?
            Laghjaa gale ki phir ye hasi rath ho naho….
            Ja hathke rukh janam ki mulaa sath ho naho.. ❤️❤️
            Laghjagale…
            ඔයාලට හින්දි තේරෙන්නේ නෑනේ.. හින්දි දන්න කෙනෙක් සිටී නම් මන් දාපු සින්දුව කියවන්න එපා.. ??

          6. චතූර්යයා ඉන්දීවරී

            සල්ලි පොකුරු මිල්ලේ අහුරු
            සිහින විලේ බඹර රැගුම් පානා
            පුංචි රටක පුංචි අපිට
            සිහින සැබෑ වෙන්න වරම් ඕනා
            සතුටු කඳුළු වැස්ස මතින්
            මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
            හිතේ සවිය ග‍තේ විරිය
            අපිට ඇතිම එකම හිරිය වීලා

          7. ඔව් චතූ අක්කියෝ… ඔන්න මාත් ආවා අද සෙට් වෙන්න…

          8. ඇගෙ බද නැලවෙන තාලේ …
            හෙලවෙන පොල්කටු මාලේ…
            මට අමතක වෙනවානේ…

            සෙල්ලන් ඇති කෙල්ලෙ යකා නටාපන්….
            කොමඩු හපලා රස බලපන්….
            තාලෙට මේ මගේ……..
            බලි නැටුමට මාව අරගන්

          9. නිෂා සශී ?

            ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා
            ගොවිරාල ගොඩට ඇවිල්ලා..
            ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා
            ගොවිරාල ගොඩට ඇවිල්ලා

          10. මායා black

            පබා අක්කිට චුට්ටක් වැඩි වෙලා වගේ.. ? අක්කිව මන් ගෙදරට drop කරන්නම්..? තනියම drive කරන්නේ එහෙම නෑ..??

          11. චතූර්යයා ඉන්දීවරී

            එළ.එළ….දැන්නම් නැගලම යනවා….කස්ටියට ගානට වැදිලා වගේ……

          12. අඩ? සදයි ඔබේ නලල් තලේ තියෙන්නේ …
            රන මොණර පිලයි කෙස් කලඹේ දිලෙන්නේ…
            හැඩ වලලු අතේ දමාලා…
            හඩ සිලිං සිලිං නගාලා…
            යන ලතාවටයි ආදරේ හිතෙන්නේ….ඕ යේ…..කැරකිලා

          13. මායා ඒ මට බැන්න වත් ද…අනේ පීස් ප්‍රෙන් සින්හලෙන් බැන්නට කමක් නෑ

          14. හිත හිරි වැටුනාදෝ…
            ඇස් දෙක දැකලා…
            එවන්නද ආදරේ…
            සුසුමක තියලා…
            ????

          15. දැන් නම් ඔවෑක්කා පාරකුත් එන්න ලගයි වගේ..හා මායා බට්ටී…යන්…ඔයාට අද ඉදන් මන් කියන්නේ ස්ප්‍රීන් බට්ටී…ආදලෙයි ස්ප්‍රීන් බට්ටී

          16. මායා black

            ගලායන ගඟේ සඳ දියේ වෙලී කොඳ මල් මුහුණ දිලේ..
            හවස හමු වෙලා වෙන් වෙලා ගියේ..
            පාලුවයි ලං කලේ..❤️❤️

          17. නිෂා සශී ?

            ඩෙන්න ඩෙනා ඩෙන්න ඩෙනෝ
            මෙන්න බොලේ ජප කරනෝ
            තයිල් තටුව අරා ඒකට දොල බෙදා
            ලෙඩ කරනා යක්කු හනිකවරෝ
            පුලුටු ගද අඩගහනෝ
            අපි වැරදි කරල කවදාවත් කාල බීල නෑ
            මිනිස්සුනේ ඇයි බොරු කීවේ
            යක්කු නැතේ ලෙඩ දෙන්නේ…
            බුහා හා හා….

          18. කිරි කෝඩූ නෑ වෙනදා වගේ ඔබ දැන් මගේ සොදුරී ප්‍රියේ….
            තරහින් නොවේ කීවේ ලදේ…
            වෙනදා වගේ සෙනෙහෙන් මගේ….

          19. චතූර්යයා ඉන්දීවරී

            කැරකිලා දෙකට නැවිලා කරටි කඩලා පතබෑවිලා… ??????

          20. මායා black

            ස්ප්‍රින් බට්ටී? ඒක නියමයි මට හේතුව දැන ගන්න පුලුවන්ද ඒ වගේ නමක් දාන්න?❤️

          21. නිෂා සශී ?

            චූටි මැණික ස්පයිසී
            හැන්ඩ්සම් මල්ලී
            කොත්තුමී ක්‍රිකට් ලෝකෙ ෆන් එක ගන්න…..

          22. ආලෙන් වෙලී…
            හිතේ තුරුලු වී…
            සරා සද දිගේ…
            සුසුම් සම වැදී…
            නොයස් හිතුමතේ…
            රැදී ආදරෙන්…
            කියා ගන්න බෑ මගේ ආදරේ…

          23. ආදලේට මායෝ…මගේ ප්‍රෙන්ඩ ට ත් කියන්නෙ මන් ස්ප්‍රීන් බට්ටී තමයි

          24. දෛවයේ ලියවී තිබූ සෑම දේ ලැබුනත් පැතු…
            මොහොතක් ඔබගේ සෙනෙහේ ලබන්නට පිං මදි උනු…
            අපට අප හිමි නැති උනු ලෝකයෙන් පිටවී යමු…
            නැවතත් ලබන බවයේ පෙම්වතුන් වී හමුවෙමු …
            මතු දිනෙක මම පොලොවේ වැලලෙන තුරු…
            ඔබේ දෑත මට අයිති නැතුවැතී සුදු….

          25. මායා black

            මෙරී ගුඩ් මෝර්නින්ග් තූ හේ
            මෙරී ගුඩ් නයිට් බි තූ හේ
            හේ දුන්යා රෝන්ග් ලගේ
            මෙරේ ලයි රයිට් බි තූ..?
            ඕ යේ..??

          26. නිෂා සශී ?

            බලන්න චතූ අක්කෙ මේ පබා බෑ බෑ කිය කිය බයිට් එකට වැඩේ දෙනව

          27. චතූර්යයා ඉන්දීවරී

            ගමේ ගොඩ් සිදාදියේ කවුරුත් පාහේ
            විකුනන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ
            මම පොලටයි ආවේ……………….

            රටා පැදුර විකුනගන්න බුලත් පුවක් අරන් යන්න
            සරමක් බැනියමක් ගන්න
            ගොවි මහතුනි එකතු වන්න……………….

          28. මේන් මේ වීදුරුවට තව ඩීන්ගිත්තක් වක්කරන්න කවුරු හරි… පීස්…
            ??

          29. හා නිශා…වොඩ්කා එකෙන් චුට්ටක් ඉල්ලුවට මන් බෑ කිව්වෙ නෑ නේ..
            දෙන්නම් අප්පා…ඔයාට නොදෙන වොඩ්කා මන් ලග තියනවයි

          30. ආ ආ ජානේ ජානා තූමේ තුජේ දිවානා…ඉතුරු හරිය මතක නැතෝ….මගේ ඔලුව කැරකෙනෝ…

          31. මායා black

            මන් ආදරෙයි මුලු ලොවටත් වඩා…………………………….

            ලියතඹරා……..
            මුදු කුසුමකි ඈ…..

            සමන් මල් පියැල්ලේ
            සඳේ රැස් ……….

            මාලම්බරී..
            කෝල ගී පෑ මුවේ
            මන්දහාසේ
            මන් ලෝලවේ..
            උන්මාදවේ…

          32. චතූර්යයා ඉන්දීවරී

            මී පැනි දී රිදී ගන්න ගම්පොජ්ජට මංගච්චා
            සහේ ගෙනා මගේ නෑනිට වන දෙයියෝ බැලුම් ලන්ට
            කැලෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිදිනා
            සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරීයේ..

          33. නිෂා සශී ?

            කස්ටියම බලන්න ලග හිටපු එක ඉන්නවද කියලා. කෞරු හරි වැටුනදමන්ද සද්දයක් ආව

          34. Oshani nimeshika

            ආ කට්ටිය නටමු නටමු කෝ ඉන්නවද කට්ටිය

          35. ගර්ල්ස්ලා රෙඩ් බුල් කෑන් 5ක්ම තියෙනවා එමුද පොඩ්ඩක් මේ පැත්තට

          36. මං යනෝ… හැමෝටම ගුඩ් නයිට්… බුදු සරණයි…
            කස්ටියම හොදට දෝගන්න…
            ?????

          37. අනේ අම්මෝ …..මට නිකන් පයිත්තියන් වගේ මේව දැකලා.හිනාව නවත්ත ගන්න බැරුයෝ?????

          38. අහ් මායෝ ඔයාගෙ තකි තකි රුම්බා දැක්කේ දැන් අයියෝ…

            අපේ සුමී අයියත් පාටියට සම්බන්ධ වෙලා නෙහ්

          39. චතූර්යයා ඉන්දීවරී

            කෝ මයේ අරිෂ්ඨ බෝතලේ මායා කොටේ???????????

          40. නිෂා සශී ?

            වොට්කා බොන්ඩෝන් පුතා
            ඩාන්ස් කරන්ඩෝන් පුතා….

          41. Oshani nimeshika

            හයියෝ ටයිප් කරන්න කලින් සෙන්ඩ් උනානෙ?????

          42. චතූර්යයා ඉන්දීවරී

            බයිට් එක කෝ බයිට් එක… මට එක කඩල ඇටයක් ඉතුරු කරලා නෑනේ බොලව්…..

            ඒන්ජල් කෝ……..

            ගුඩ් නයිට් නවා පැටියෝ….

          43. සබාවෙන් අවසරයි..මට නම් දැන් කරටි කැඩෙන්නම වැදිලා වගේ….මෙතනම් සිහි මුර්ජා වෙන්න පෙරාතුව මන් නිවස බලා පියාඹනවා….

            Gn යාළුලා ඔක්කොමලට ????????????sweet dreams ……

          44. නිෂා සශී ?

            ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ….
            මෙන්න බොලේ යකින්නියක් නිදියනවෝ…..
            හූහූ………..

          45. මායා black

            මයේ අම්මෝ සුමිත් අයියත් ඇවිත් බලලා ගිහින් වගේ.. හා පබා අක්කි ඔයා මට එහෙම කියන්න..?
            චතූ අක්කිගේ අරිෂ්ඨ බෝතලේ මන් දැක්කා ඒන්ජල් අක්කි උස්සන් යනවා.. නවා අක්කි බායි පරිස්සමින් drive කරන්න..?
            මට නිකන් දැන් නිකන් ඉඳලා වෙරි වගේ..???

          46. Oshani nimeshika

            ආදරේ හිතෙනව දැක්කම දෙවගන වාගේ ලස්සනයි…….
            පොඩ්ඩක් ඉන්න සුදෝ මම එනවා ලගටම දැන් හොදයි…….

          47. චතූර්යයා ඉන්දීවරී

            නියරේ පිය නගලා
            මැණිකේ ඔබ දුර එනවා
            දැකලා වෙහෙස නිවී
            සිත පිරුණා හද සෙනෙහස දැණුනා

          48. නිෂා සශී ?

            ගුඩ් නයිට් නවා… ගුඩ් නයිට් පබා….

          49. මායා black

            පබා අක්කි පරිස්සමින් එහෙනම් යන්න.. ගෙදර ගිහින් call එකක් දෙන්න.. පොලීසියෙන් ඇල්ලුවොත් නම් call කරන්න එපා..??

          50. චතූර්යයා ඉන්දීවරී

            කස්ටියට මූඩිය පෑගුණත් ඇති වගේ වෙරි වෙන්න… අයියෝ කඩවලේ.. මදැයි දැම්මා පාටියක්.. එක එක්කෙනා හැලෙනවනෙර්?????????? ? ?????

          51. චතූර්යයා ඉන්දීවරී

            කස්ටියට මූඩිය පෑගුණත් ඇති වගේ වෙරි වෙන්න… අයියෝ කඩවලේ.. මදැයි දැම්මා පාටියක්.. එක එක්කෙනා හැලෙනවනෙ?????????? ? ?????

          52. නිෂා සශී ?

            ඔන්න කස්ටිය එහෙනන් මාත් කැපුන හරිය.. හෝ හෝ හෝ බයවෙන්ඩ එප තාම වැටුන්නෑ. බලන්ස් එක තියනව. කකුල උස්සල යන්ඩ තමා අමාරු. අවුලක් නෑ. ඔන්න අපි ගියා. හැමෝටම කියන්නේ ගුඩ් නයිට්වේවා සුවී වීවීට් ඩ්‍රීම්ස්…. බායි ආයෙත් මේවගේ පාටියකට සෙට්වෙමු බුදු සරණයි හැමෝටම ….

          53. මායා black

            චතූ අක්කි පහළට චුට්ටක් ඔලුව දාලා බලන්න ?

          54. චතූර්යයා ඉන්දීවරී

            කරටි කඩාගෙන පතබෑවිලාද කස්ටියම…..??????

          55. මායා black

            නිෂා අක්කි good night..?❤️ එන්ජල් අක්කිත් නෑ වගේ නේද? කට්ටියම shape එකේ මාරු වෙලා..?

    1. හප්පා ඒ උම්මා එක……මේ හොදට ඉන්න මාවත් නරක් කරනව මේ හොල්මන….ඒ හිටියේ ශාකි & සර් කියලා හිතෙන්නෙ මට විතරද

  1. දැක්කෙ ශාකි & සර් කියල නං කියන්නෙපා… පන යයී!!!
    කතාව පට්ට.
    Good Luck!

    1. කවුරු මොනා කිව්වත් මම නම් ඔය සර් කාරයට කැමති නෑ.මට මුල ඉදන්ම ඔය සර්වයි ශාකිවයි දිරවන්නෙම නෑ.???
      මගෙ නම් හිත ගියෙ රන්වීර් කොලුවට.?? මොනා වෙයිද කියලා හිතාගන්න බෑ.කතාව ගොඩාක් ලස්සනයි අක්කි ❤️❤️.ඔයාගෙ නවකතාත් ගොඩාක් ලස්සනයි ඉතින් අපිටත් නවකතාවක් දෙන්නකො අක්කියෝ කියවන්න.??? All the best ? ? ?

      1. සදූ අක්කි කෝ අනේ ඔයා දවස් ගානකින් දැක්කෙ නෑ.ඉක්මනට මෙහෙට්ට එන්ඩෝ.??

  2. නිෂා සශී ?

    අනේ මොකද්ද ඒ උනේ. ඇත්තටම ශාකි සර්ට love ද? ඒකනෙ මලපැනල තියෙන්නෙ. අනේ රන්වීර් කොල්ලට මක්කැයි වෙන්නෙ? ඔක්කොම පැටලිලා අයියෝ. ඉක්මනට මේ පැටලුන් ලෙහන්ඩ.කතාව හෙටත් අරන් එන්න.??

  3. මායා black

    අනේ සර් හොඳ නෑ වගේ නේද? අක්කි මට දැන් පිස්සු වගේ.. එක පැත්තකින් සාහිගේ ආදරේ රන්වීර්.. අනෙත් පැත්තෙන් මේ කෙල්ලගේ ආදරේ සර්.. සර් ඇත්තටම මෙයාට ආදරෙයිද? ඒත් කියන විදියට සාහි හොඳ කෙනෙක්.. එයාට සර් කැමති නෑ කියන්නේ සර්ගේ අවුලක් තියෙනවා වගේ.. අනේ මට එක දිගට කියවන් යන්න ඕනේ වගේ?? අක්කි දවසට කොටස් දෙක බැගින් දාන්න බැරිද?? විහිලුවක් කලේ දන්නවා ගොඩක් වැඩ අස්සේ මේ කතාව අපිට දෙන්නේ කියලා..??

    කතාව හැමදාම කියනවා වගේ ලස්සනයි..❤️❤️
    සර්ගේ රූම් එකේ ශාකි ඉන්නවා වෙන්න ඕනේ.. ශාකිට කේන්ති ගිහින් ඇත්තේ හොටෙල් එකේ වුනු දේවල් ගැන දැනගෙන වෙන්න ඇති.. මොනාහරි තියෙනවා.. හිතාගන්න බෑ..? අපි පසුව ඒ ගැන විමර්ශනය කරමු.. ??
    All the best akki??

  4. හපොයි… ශාකි සර්රුයි එකට ඉන්නවද… ඒකද සාහී දකින්නෙ…
    සාහී ආදරේ කරල්ස තියෙන්නෙ රන්වීර්ට… එතකොට මේ හොල්මන් සාහි නම් ආදරේ කරන්නෙ සර්ට වගේ… මොනාවෙයිද මන්දා… මටනම් හිතාගන්න බෑ…

    1. Oshani nimeshika

      කතාවෙ මොකද්ද වෙන්නෙ කියලා හිතගන්න බෑ. මන් හිතන්නේ සර් එක්ක ඉන්නෙ සාකි. හොල්මන් කෙල්ල නම් මරු අප්පා????

  5. සුමිත් අයියා

    ලෝකයෙන් ගච්වමු
    ආයෙ ඉපදිලා මන්දො කරමු
    කොහේ හරි කොටාබාලා
    සතුටු පොජ්ජ මන්දො කරන්න පතාගෙන
    මගේ ජීවිත පොජ්ජ
    ලබන ආත්ම පොජ්ජ
    ආයෙමත් පොජ්ජ පොජ්ජ රවට්ටන
    පොජ්ජ මන්දො කරන්න එපා.

    කාලෙට කැරකිලා නටමු එක් වෙලා..??????

      1. සුමිත් අයියා

        මම ආවා කවුරුත් මගේ සිංදුව දැක්කෙ ඒක නිසා තනියෙන් ආතල් එකක් ගන්න පල්ලෙහාට ඇවි තනියෙන් දැම්මා

        1. දේවදාසී නුබ කෝවිල් බිමේ හමු උන….
          මාලිගාව නුබ ගාවයි හිතේ ඉදි උන…
          සුවද පොට්ටු නලලේ තියා තිලක අන්දන…
          දවස ලගයි මන් ඉන්නම් ඇගිලි ගැන ගැන…

        2. මෙහ් සුමී අයියේ ඒම බෑ හරිය…..මේ අලුතින් ආව සූටි සුරම්ගොනාවියෝ අදුරගන්න පාටිය පැත්තෙ එන්න තිබුනා

          1. සුමිත් අයියා

            මෙතනත් අඳුනගමු පබසරා නංගී අවුලක් නෑ ?

    1. වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොයනා ලෙසින්…
      කදුලු අඩු නැතුව විදිනවා තනිව ඔබට සතුටුයිද දැන් ????

      1. සුමිත් අයියා

        ඊතල පොජ්ජක් විස පොජ්ජ කවපු
        මන්දො කරා වගේ දැනුනු
        කැකුළි පොජ්ජ වෙන පොජ්ජක්
        මන්දො කරපු අයුරු සිහිවී මන්දො
        කරා කඳුළු
        මන්දො කරපු තැනකින් දුරකථන පොජ්ජෙන් එක සැරයක් ඇමතුම්
        පොජ්ජ මන්දො කරලා
        කැකුළි පොජ්ජ සතුටු පොජ්ජෙන්
        මන්දො කරනවා කියලා
        වචන පොජ්ජ මන්දො කරන්න
        මගේ කන පොජ්ජ පුරා ????? ගාමුද සද්දෙට අත්පොඩියක්

      1. මායා black

        මෙන්න මෙතන වෙනම පාටියක්.. අතන පිරිලා දැන් මෙතනට එමු..?❤️ චතූ අක්කි මෙතනට ජල්දි කරෝහේ..??

        1. සුමිත් අයියා

          මේකේ තියෙන්නේ කසිප්පු විතරයි කැමති කට්ටිය එන්න..

          1. මායා black

            කමක් නෑ අයියේ ඔය තියෙන දෙයක් මට නෝ ප්‍රොබ්ලම්..?

        2. නිෂා සශී ?

          අපේ සුමියට මක් වෙලාද. ඌරෙක්වත් වැහිලද කියලත් මට සැකයි

          1. නිෂා සශී ?

            හපුච්චේ ඒව තිත්ත්ලුනෙ අයියණ්ඩී…

          2. සුමිත් අයියා

            කසිප්පු ගැහුවද එහෙම තමයි ගහලා බලන්නකෝ

          3. සුමිත් ඌරෝ…ඔය ඇත්තගෙ කතා පොජ්ජවල් වලට මන් පොජ්ජ පොජ්ජ නෙවෙයි ගොඩ ගොඩාරියක් like

          4. සුමිත් අයියා

            මගේ ඉන්සුරස් නංගී
            මර මර කොටා දමඤ්ඤං
            කොට සමඤ්ඤං

          5. නිෂා සශී ?

            මේ ලමයි මෙහට එන්ඩකො පොඩ්ඩක්. මංගානෙ හැමෝටම insurance දෙනව.

          6. චතූර්යයා ඉන්දීවරී

            උයා හරි නරකයි අයියා.. උයාට ඊසියා හිතුණා නේ අපි ලස්සනට පාටිය දාලා ගාණට වැඩේ කරගෙන යද්දි….?????

          7. සුමිත් අයියා

            චතු බබා මාව ගණන් ගත්ත නං ඕක වෙන්නේ නෑනේ.. මම එහෙමයි පළිගන්නෙ ???????

        3. චතූර්යයා ඉන්දීවරී

          බෑ බෑ බෑ ….මේක සම්පූර්ණයෙන්ම අපේ පාටිය කඩාකප්පල් කරන්න කරන වැඩක්… නිදනවා කියලා අපිට කීව සෙට් එකත් මෙන්න මෙතන කැරකි කැරකි නටනවා මායා කොටේ…

          1. සුමිත් අයියා

            චතු බාබා මෙතැන ඉන්නේ කසිප්පු සෙට් එක ඔයාගේ එකේ ඉන්නේ v.i.p. කට්ටිය ????

          2. මායා black

            අපි දෙන්නා අතන තනියම අතන නටනවා.. මෙතන මෙයාලා පාටි දානවා? අපි කොනට වෙලා බලන් ඉමු චතූ අක්කි? ?

          3. චතූ අක්කී….විස්කි රසයී….කසිප්පු රසාආආආආආආආයි….වැලිගම යන්න ශෝට් රෝඩ් එක තමයි මේ????

      2. සුමිත් අයියා

        ඉෂූ බාබා ඒකනෙ මං මේ වෙනම එකක් හැදුවේ. හැබැයි මං ඔයාලට බාර දීලා යනවා හොඳේ මට වැඩි වෙලාවක් ඉන්න බෑ මේකෙ දිහා බලාගෙන

        1. නිෂා සශී ?

          හපුච්චියේ චතූ අක්කිට මල පැනල. ඔන්න මන්නන් නෑ මේ මං හොදටම නිදී.

          1. නිෂා සශී ?

            ඔන්න දෙවනිපාරටත් කියනෝ ගුඩ් නයිට්වේවා හැමෝටම. ආදරෙයි අහස තරමටවඩා චූට්ටක් අඩුවෙන් හරිය. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම

        2. අයියේ බෙහෙත් බීලා පරිස්සමින් ඉන්න….මේ ඔලුව පලන්න තරම් කේන්තියි මට….මන් අමාරු උනත් ඇප් එකට එන්නේ ? හිනවෙලා සතුටින් ඉන්න ඕන නිසා….බුදුසරණයි අයියේ…මට ජීවිතේ කවමදාවත් ඔයාවයි මේ දග සෙට් එකයිනම් අමතක කරන්න බැරිවෙයි…? වෙලා හරී එනවා හොදේ….එලවන්න එපා මචංලා….

          1. සුමිත් අයියා

            නෙතු නංගියේ මාත් යනවා මං පුංචි ෆන් එකක් දෙන්න ආවෙ මගේ දඟ සෙට් එකට නැත්තං එයාලා මාත් එක්ක තරහ වෙනවා නේ.. වෙනදා වගේ අයියට මේකට එන්න වෙන්නෑ ආයෙත්.. මට හරි සතුටුයි ඔයාලා ඔක්කොම එකතුවෙලා ඉන්න ඕනේ දැන් හිනාවෙලා සතුටින් මට ඕනෙ වුනේ එච්චරයි.. මං දන්නවා අයියා නැතිවුනත් ඔයාලා මේ සතුට නැති කර ගන්නේ නැහැ කියලා.. පරිස්සමෙන් ඉන්න නංගි වෙලාවට බේත් බොන්න අපේ දෝණිත් මතක් කරා කියන්න.. තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

          2. ගුඩ් නයිට් අයියේ…මට ඉක්මනටම ඉස්පිරිතාලෙ නතර වෙන්න වෙයි…..පුලුවන් වෙලාවට ඔයාල බලන්න එනවා…මන් යූ ටියුබ් එක ගැන හරියට දන්නේ නෑ…මේල් කරන්නේ කොහොමද කියලා…චතූ අක්කී ඔයා තමා මගේ එකම අක්කා ගොඩාක් ආදරෙයී අනිත් හැමෝටමත් සශී,මායා,ඉශූ ,සදූ,පබා,ඒන්ජල් ,ආශී නවා,නිරෝ අක්කී,රුවී,හංස කාටත් බුදුසරණයි

        3. ඔව් ඔව් ඔයා ඔලුව රදේ හොද කරන් එන්න අයියේ ඔක්කොටම ඉස්සෙල්ලා.??

        4. චතූර්යයා ඉන්දීවරී

          මේමයි… මෙතන හොර කසිප්පුද දන්නෑ තීන්නෙ.. මතකනේ හොර කසිප්පු බීලා කස්ටියක් වල පල්ලට ගියා . ඒ නිසා කල්පණාවෙන් හලියෑ.. මමනම් ඉටිම් ඕවා නෑ..මට ඕන හොඳ බ්‍රෑන්ඩඩ් ප්‍රඩක්ට්… ?????

          1. සුමිත් අයියා

            මායා කැකුලි
            Sanamare Sanamare Thui Mera
            Sanam huware
            Karamare karamare Mera Thujuse
            Karama huware ?????

          2. මායා black

            ඕ යේ අයියා? සනම් තේරි කසම්.. ඕඕ? සනම් තේරි කසම්..

          3. ගුඩ් නයිට් මගේ අක්කී,,අක්කී ඔයා මෙහේ ආවොත් අනේ මාවත් බලලා යන්න…මට අක්කිව බලන්න කැන්ඩි එන්න පුලුවන් කමක් නෑ….මට ගොඩාක් ආසයි ඔයා එක්ක කතා කරන්න…..අක්කියෝ එහෙනම් මන් ? නිදියනවා…අද මගේ මහත්තයා ගොඩාක් වෙනස්…කවදාවත් නැතුව අද මට බත් කවලා මාව ලගට අරන් එයා ගොඩාක් ඇඩුවා.. එයාට වෙනස් වෙන්න එක අවස්ථාවක් ඉල්ලුවා.මේ ආදරේ හැමදාම තියෙනම් මන් හැමදාම සතුටින් ඉදියී…බුදුසරණයි

          1. මායා black

            ?? good night පබා අක්කියා…? හැමෝටම good night මේ පාටිය නිසා රෑ කෑම එක මිස් වුනානේ… දැන් යන්න ඕනේ ඒකට වැඩේ දෙන්න.. ?හෙට අපි නම් මාර්ක් කර්මු. ගොඩක් අය අඩුයි.. අයියේ ඔයා වැඩිය ෆෝන් එක දිහා බලන්න එපා.. බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙන්න.. මාත් එහෙනම් ගියා..

          2. චතූර්යයා ඉන්දීවරී

            පබා .. කබරයා දාලා වෝල් එක ජරා කරන්නැතුව දුප් යන්ට ගෙදර.. නැත්නම් මායා කොටේටයි මටයි තමා සුද්ද කරන්න වෙන්නේ වෝල් එක හෝදලා…

          3. චතූර්යයා ඉන්දීවරී

            ගුඩ් නයිට් මයි ස්වීට් බේබීස්…. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

          4. මායා black

            හපොයි චතූ අක්කි මගේ කොන්දේ කැක්කුමක් ඇවිත් නොවැ? මට නම් බෑ මේවා සුද්ධ කරන්න.. මන් ගියා..??????

  6. සමුගන්න අවසරයි…
    නුබ ගියපු දුර වැඩියි…
    මේ තරම් කාලයක් බලන් හිටිය මට හරිම මහන්සියි….
    මට වඩා ඔබට කැපෙනා
    හොද කෙනෙක් ලැබෙන්න කියලා
    ඔබට පෙම් කල සිතින්ම පෙරදා
    ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා …
    කුමක් හෝ කරපු කරුමයක් නිසා
    මගේ ජීවිත කතාවේ පිටු පුරා ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා….

  7. සුමිත් ඌරෝ….ඔය ඇත්තගේ කතා මන්දොකරලා මට පොලව පලාගෙන පොජ්ජ වෙන්න තරම් දුක මන්දොකරා…ඒ හින්දා ආයේ සතුටු පොජ්ජක් මන්දො කරවන කතා පොජ්ජ කරන්න….

    1. මායා black

      මේ මක්කැයි අක්කි ඔයා යන්නේ රෝන්ග් සයිඩ්? නිෂා අක්කිට කියලා ඉන්ෂුවරන්ස් කරගන්න මොකටත්?

    2. සුමිත් අයියා

      අනිවාරෙන්ම මගේ පබසරා කැකුලි.. මං සතුටු පොජ්ජ වෙන ලස්සන කතා පොජ්ජක් දෙන්නම්

      ko අපේ ruwanthi කැකුලි.. කෝ අපේ සඳු ( Sadeumi) කැකුලි.. මාෂි කැකුලි buddika කැකුළි. අගබිසව කැකුලි අනිත් අය නම් මං උදේ දැක්කා

      1. අනේ මන්දා මහා ඌරු ඇත්තෝ..ඒ කවුරුත් මේ පැත්තට මංගැජ්ජුවෙ නෑ..ඇයිද කියලානම් දන්නෙ නෑ..ඔය කිව්ව කැකුලියො ටික හෙට මේ පැත්තට මංගැජ්ජුවෙ නැත්තම් අපේ හිත් පොච්ච සෑඩ් පොච්ච වෙයි හරිය…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.