Katha Ahura

සොදුරු ආත්මය | විසිවෙනි හමුවීම | හොල්මන් කතා

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසිවෙනි හමුවීම..

——————————————————————————————————————————————

“සාහී..”

මට හීනෙන් වගේ ඇහුනේ ශාකි බෙරිහන් දෙන සද්දේ..

නින්දක් වත් නිදා ගන්න නෑ අප්පා..

මං ඇස් ඇරියේ තවත් විනාඩියකට විතර පස්සේ..

“මේක මාර නිදිමතක්නේ.. මේ බලන්න සාහී..”

“අනේ ශාකී.. ඔයත් අපේ අම්මා වගේ.. මොකද දෙයියනේ මේ එලාම් එක පිබින්නේ..?? නිදා ගන්න දෙනවකෝ..”

“මෙන්න මෙහෙ එනවා..”

තාමත් බාගෙට නින්දේ හිටපු මාව, ශාකි අතින් ඇදන් සාලෙට අරන් ආවා..

ඕඕඕඕඕඕ කඩවලේ…!!! සර්..

සාලේ සැටියට වෙලා සර් රවන් ඉන්නවා මට..

මං ටක් ගාලා සියලු වෙර යොදලා ශාකිගෙන් අත ගලවන් කාමරේට ගියා..

ඇයි වදේ නින්දෙන් නැඟිටිලා මළ පෙරේති වගේ සර් ගාවට යන්න පුලුවන්ද.. මේ කොණ්ඩෙත් අවුල් වෙලා… අර හොල්මන් අක්කා පරාදයි..

මං පට් ගාලා බාත් රූම් එකට ගිහින් මූණත් සෝදන් කොණ්ඩෙත් පීරගෙන අහිංසක කෙල්ල වගේ සාලෙට ගියා..

ශාකි සාලේ පේන්න හිටියේ නෑ. එයා කුස්සියේ වෙන්න ඇති..

මං හෙමින් ඇවිදන් ගිහින් සැටියෙන් වාඩි වුණා..

“මෙහේ එනවා..”

සර් මාව ඇඳලා ගත්තේ සර්ගේ ළඟට..

“අනේ අත අරින්න.. ශාකිත් ඒවී..”

“බෑ..”

මෙයාගේ හුරතලේ…!!

“අත අරින්නකෝ.. මං මේ තරහ වෙලා ඉන්නේ..”

සර් මගේ බඳ වටා අතකුත් දා ගත්තා..

“අනේ ශාකි ඒවී. ”

“ඉස්සෙල්ලා මං කියන දේ අහන්න..”

“හරි මං අතනින් වාඩි වෙලා අහන් ඉන්නම්..”

සර් අත ගත්තා වගේ දැනුණා..

“හරි යනවා..”

දැං නම් කේන්ති ගිහින් වගේ..

ඒත් මං එහෙමම හිටියා.. සර් එක්ක හුරතල් වෙන්න මටත් ආස හිතිලා..

“හරි ඉතින් කියන්නකෝ. ”

“උදේ බිස්නස් වැඩකට යන්න වුණා හදිස්සියේම. ඒ අස්සේ ෆෝන් එකත් ඕෆ් වුණා.. ඔයාට කියන්න වුණේ නෑ කෙල්ල..”

ම්ම්ම්ම්ම් හරිම කෙටි විස්තරයක්.. හැබැයි සර් කොතනකවත් කිව්වේ නෑ සර් ගියේ ශාකි එක්ක කියලා..

“සාහී.. ඔයා නිසා මං වෙනස් වෙලා.. ඔයාට ආදරේ කරන්න පටන් අරන්. ඔයටත් මාව එහෙම නේද දැනෙන්නේ..???”

සර් අතක් මගේ කම්බුලකින් තියලා අහද්දි කාමරේ එහා කොණේ තිබ්බ මල් පෝච්චිය එකපාරටම බිමට වැටුණා..

මාවත් ගැස්සුන පාර තව පොඩ්ඩෙන් බිම වැටෙනවා..

මං ටක් ගාලා සර් ගාවින් නැඟිට්ටා.. මං හොඳටම දැක්කා එතන ඉන්න මළ හොල්මන.. එයා නිකන් කේන්තියෙන් වියරු වැටිලා වගේ අපේ දිහා බලන් ඉන්නේ..

ශාකිත් දුවන් ඇවිත් වෙච්ච දේ ඇහුවා.. ශාකි නම් කිව්වේ එතන ජනේලේ තියෙන හින්දා හුළඟට වෙන්න ඇති කියලා..

ටිකකින් සර් යන්න ගියේ ශාකි හදපු රස පපායා ජූස් එකක් බීලා..

එතනින් එහාට ගෙවුනු හැම තප්පරේකම ශාකි මාත් එක්කම හිටියේ මළ හොල්මන එක්ක මට වචනයක්වත් කතා කරන්න අවස්ථාවක් නොදි..

ඇත්තටම එයාගේ කේන්තියට හේතුව මට දැන ගන්න ඕන වුණා..

ඊට පහුවදා සර් උදේම මට මීටිං එකකට යන්න කතා කරා.. ඔෆිස් එකෙන් පිට..

හැබැයි සර්ගේ මනමාල දුඹුරු ඇස් නම් කිව්වේ වෙන කතාවක්..

මං හිතන්නේ මගෙත් හිතේ දවසින් දවස දළු දාන ආදරේ සර්ට කියන්න කාලේ හරි වගේ..

සර් කාර් එක ඩ්‍රයිව් කරන ගමන් මං දිහා බල බල හිනා වෙනවා.. ලොකූ ආදරයක් ඒ ඇස් වලින් උතුරනවා..

මං මේ යන්නේ හීනයක් දිගේද කියලා හිතෙන තරම් මේ මොහොතේ මගේ හිත සතුටින් පිරිලා..

සර් මාව එක්කන් ගියේ සර්ගේ ගෙදරට..

ඒක ගෙයක් නෙවෙයි.. ලොකූ මන්දිරයක්.

මල් වත්තක් වගේ ලස්සන ගාර්ඩ්න් එකක්.. පිස්සු හැදෙන තරම් ලස්සනයි..

“දැංම හැඩ බලන්න එපා.. මෙහාට නවතින්නම ආවම ඕන තරම් බල බල ඉන්න..”

සර් මාව අතින් අල්ලන් ගෙට එක්කන් ගියා.. මගේ නම් අත බයටම වෙව්ලනවා..

මුළු ගෙදරම සර් මට පෙන්නුවා.. හැබැයි එක දෙයක්.. සර්ගේ පවුලේ කවුරුවත් ගෙදර හිටියේ නෑ.. අඩුම ගාණේ වැඩකාරයෙක්වත්..

මට ඒ ගැන අහන්න හිතුණත් මං සර්ගෙන් ඇහුවේ නෑ..

“ඔතනින්ම ඉන්නකෝ.. මං ඉක්මනටම එන්නම්..”

ලොකූ සාලෙක මාව තනි කරලා සර් එකපාරට අතුරුදහන් වුණා..

මං සෝෆා එකෙන් වාඩි වෙලා බිත්තියේ තිබ්බ ෆොටෝස් බැලුවා..

සර්ගේ පොඩි කලේ ෆොටෝස් ගොඩක් තිබ්බා..

මං දැක්කේ දොරක් ගාව ඉඳන් මං දිහා බයෙන් බලන් ඉන්න කෙල්ලෙක්..

මං එයා දිහා බලලා හිනා වුණා..

ඕඕඕ කඩවලේ.. එයා හොල්මනක්.. ! මනුස්සයෙක් නැති ගෙදර හොල්මනක් ඉන්නවද..?

එයා හැරිලා යන්න ගියා..

මාත් එයා නැඟිටිලා එයා පස්සෙන් ගියා..

ඒත් එක තැනකදි එයා නැවතිලා මං දිහා බැලුවා..

“ඔයාට අපිව පේනවා.. අනේ අපිට උදව් කරන්න.. ගොඩක් අය ඉන්නවා.. අපිව හෙට අනිද්දම මෙහෙන් අරන් යාවී.. අනේ එයාලව බේර ගන්න..”

එයා මගේ අත අල්ලන් කියලා අතුරුදහන් වුණා..

මොකක්ද ඒ කතාවේ තේරුම..

හොල්මනුත් මාව හොල්මන කරනවා..

“සාහි..”

සර් කතා කරන හඬ ඇහිලා මං සර් ගාවට ගියා..

“කොහෙද අනේ ගියේ.. තව පොඩ්ඩෙන් මං බය වෙනවා..”

“නිකම් ඇවිද්දා..”

මං සර් ගාවින්ම වාඩි වුණා..

“සාහී.. ඔයාට කියන්න ලොකූ කතාවක් තියෙනවා.. ”

සර් මගේ උරහිස් වටේ අතක් දා ගත්තා..

“මේ ලෝකේ මං තනි වුණ කෙනෙක්.. හැමෝම ඉඳලත්..”

“ඒ හැමදේම පැත්තකින් තියලා මේ දඟ කෙල්ලෙක්ට මං ආදරේ කරන්න අරගෙන..”

ඒකට නම් මගේ මූණේ ඇඳුනේ හිනාවක්.. සර් හෙමීට සර්ගේ මාපට ඇඟිල්ලෙන් මගේ තොල් පිහිදැම්මා..

ඒත් එක්කමයි සර්ගේ ෆෝන් එක රිං වුණේ.. මාවත් ළඟ තියාගෙනම සර් ෆෝන් එක ආන්ස්වර් කරා..

“හෙලෝ..”

“මොකක්..?? පොලිසියෙන්..??”

“හරි මං එනවා.”

සර් කලබලෙන් ෆෝන් එක කට් කරලා නැඟිට්ටා..

“අපි යන්න ඕන සාහි. ”

සර් එතනින් එහා මුකුත්ම කිව්වේ නෑ.. පුදුම තරම් කලබලේකින් සර් කාර් එකට ආවේ..

එන ගමන් දෙපාරක් විතර සර්ගෙන් වෙච්ච දේ ඇහුවත් සර් මුකුත් කිව්වේ නෑ..

මාව අපාට්මන්ට් එකට දාලා සර් යන්න ගියා..

විනාඩි දෙක තුනකින් අපේ මූඩ් එක අවුල් කරපු ඒ කෝල් එකත් එක්ක මට තිබ්බේ තරහක්..

මං පඩිපෙළ නගින ගමන් ශාකිට කෝල් කරලා ඔෆිස් එකේ විස්තර ඇහුවා.. නෑ.. ඔෆිස් එකෙත් ප්‍රශ්නයක් නෑ..

එහෙනම් කොහෙටද පොලිසියෙන් ආවේ…??

මං සර්ට ආදරෙයි.. ඒක ඇත්ත.. සර්ගේ හුස්මක් වැටෙන දුරින් වුණත් මං ඉන්න කැමතියි..

ඒත් අනේ මන්දා.. මොකක්දෝ ගුප්ත දෙයක් තියෙනවා.. මට තේරුම් ගන්න බැරි..

මං කල්පනා කර කරම දොර ඇරන් ඇතුළට එද්දිම..

————————————————————————————–

සොඳුරු ආත්මයක් පතා..

ආදරෙයි පැලෙන්න.. හැමදාමත් මාත් එක්කම ඉන්න..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!

263 thoughts on “සොදුරු ආත්මය | විසිවෙනි හමුවීම | හොල්මන් කතා”

      1. Twinkabell anu

        අනේ හන්ස බෝලේ… මේ මන් මෙ ලගදි කමෙන්ට් එකක් හොයනකොට දැක්කෙ ඔයා රත්නපුරෙද.. ගන්කන්ද scl යන්නෙ කීලා තිබ්බෙ..

          1. Twinkabell anu

            හා පබා මැණික ඔයා ඔකු උනාට කමක් නැ… හැබැයි ඔයා බීලා ඉවර වෙලා මට කුක්කු බෝතලේ ඔනෙ.. ඒකේ තමා අපෙ පරම්පරාවම කුකු බීවෙ..

          2. හා…උයාගේ බබාටත් ඕකෙන් කුක්කු දෙන්නෙපයි නේද අනේ…අන්තීනා….මට ඒක අමතක වුනානේ….

          3. Twinkabell anu

            හපොයි ඒ මොකක්ද ඒ කීවේ…
            පබා ඔයා මගේ මූනේ දැලි ගෑවා…ඔහ් ගෝඩ්.. මගෙ ලයිෆ් එකම ඔවර් කරන්නද හදන්නෙ…??????????

          4. Twinkabell anu

            හ්ම්… ඒක අපි දෙන්නගෙ රහසක් හොදෙ….?????

          5. හා ටින්කියෝ මන් කියන්නෙම නෑ ඔයාගේ බබාටත් ඒ සූප්පුවෙන් කුක්කු දෙන්න ඕන කිව්ව කියලා…

          6. Twinkabell anu

            හනෙ පබො මන් පව් නැද්ද ඔහොම කියන්න…මන් campus ගිහින් job කටුවක් හොයාගත්තහම තමා මට ඕක ඔනි වෙන්නෙ… එතකන් ඔයා තියාගන්නකො..

    1. Twinkabell anu

      අක්කියෝ කතාව ගොඩක් ලස්සනයි…
      පුලුවන්නම් තව චුට්ටම චුට්ටක් දිගට දාන්නකො…
      බුදු සරණයි….????

          1. Twinkabell anu

            ආදරණීය මගෙ යාලුවේ
            මට දොයිමතයි…
            මන් දොයියනවා
            බලාගෙන ඔයාලගෙ ඇද ගාව අර සාහිත් එක්ක කතා කලෙ අර සර්ගෙ ගෙදර ගියහම… ඒ වගෙ කෙනෙක් ඇති… පරිස්සමෙන්…. බුදු සරණයි..good night..
            ආදරෙයි වැලි කැටයක් තරම්…(බොරුවට හොදෙ…)…
            අයි ලයි යු උම්මා කැටේලා…
            ???????????????????????????

          2. Oshani nimeshika

            අනේ ටින්කො වැලි කැටෙත් ලොකු වැඩියි දූවිලි අංශුවක් තරම් වගේ නම් ඇති. සුභ රාත්‍රියක් මැනික ඔය ලගටත් එයට වඩා ටිකක් භයනක කෙනෙක් එන්න ඕනි නැත්නම් ඔයා පව්නෙ????????

      1. මායා black

        හංස ඕෂි අක්කි මන් හිතුවේ ෆස්ට් කමෙන්ට් එක මගෙන් කියලා අනූ අක්කි මට කලින් පැනලා??

        අම්මෝ නෙත්මා පැට්ටෝ ඔය පොල්ල පැත්තකින් තියලා එන්න පණ.. ඕක උස්සගෙන ගිහින් කාගෙ හරි ඔලුවකට එහෙම වැදුනොත්?

    1. මායා black

      කතාව නියමයි අක්කි..?
      සමාවෙන්න ඊයේ කමෙන්ට් එකක් දාන්න බැරි වුනාට..❤️❤️
      All the best akki..??

          1. මායා black

            පබා අක්කි පොලු පාරේ රස දැනිලද ? හොඳ කෙල්ල ඔය පොල්ල සාන්තටම දීලා දාන්න නෙත්මා..?

          1. මායා black

            අප්පේ ඕෂි අක්කි ? මට ඒ විකාර සින්දුව මතක් කරන්නත් එපා..?? අනූ අක්කි අපෝ ආයෙත් එයා එයිද එහෙනම්?

          2. Twinkabell anu

            මායා කොටෙ ඔයා කීවොත් එයි එයා… පොඩ්ඩක් invite කරලා බලන්න…

          1. ආපහු එන්න බැරි නෑ…ඉන්ඩියන් ඩ්‍රාමා වල වෙන දේවල් වලින් අවුල් වෙන ඔළුව සාන්තගෙ පොල්ලෙන් ගහලා වත් හදාගන්න බෑ….

          1. මායා black

            ? අනේ මට නම් ඕනේ නෑ ආයෙත් ගෙන්න ගන්න.. ආයෙත් ආවොත් නෙත්මා නංගිට කියලා සාන්තගේ පොල්ලෙන්ම ගස්සමු.. ?

          2. Twinkabell anu

            ඕඕඕ පියාරේ බාතී… කියාගෙන ඉන්න තමයි තියෙන්නෙ ඉතින්…

          3. හා….ඒක මරු…
            හෝව්…. හෝව්…ස්වප්නා….

            මලහෝන්තුව….මතක් වෙනකොටත් නිකන් ජබර කලන්තෙ හැදිලා…ඔළුව විකාර වෙලා …සිහි මුර්ජා වෙන්න තනනවා….

          4. මායා black

            අම්මේ ඔවු? මට සමාවෙන්න ඔයාලට එයාව මතක් කලාට?? ඒක වැරදීමක් මට ඉෂූ අක්කිව දකිද්දිත් එක්කෙනෙක්ව මතක් වෙනවා..?

          5. Oshani nimeshika

            ඉන්දියාවේ කතා නම් චීන මහ ප්‍රාකාරෙ වගේ අප්ප පිස්සු හැදෙනවා????

          6. මායා black

            ඔව් ඔව් එයාව තමයි?? ගුඩ් නයිට් අක්කි??

    1. චතූර්යයා ඉන්දීවරී

      සත්තලනේ. සොරි මට කමෙන්ට් එකවත් දාන්න බැරි වුණාට. ඒන්ජල් පැටික්කි ගැන දෙයක් නොදැන ඇවිත් කමෙන්ට් කරන්න මට හිතුණේ නෑ .. ඒකයි ආවේ නැත්තේ..

      අහන්නකෝ..ඔයාලා හැමෝගෙම ආශිර්වාද නිසා මගෙ චූටික්කි දැන් හිටියට වඩා හොඳින් ඉන්නවලු. මට හරිම සතුටුයි අනේ. එයාව බලන්න ගිය අයත් එක්ක හොඳට කතා කරලා හිටියලු. මම ඒන්ජල් පැට්ටිගෙ නංගිට කීවා ඇප් එකේ අපි හැමෝම එයාව ආදරෙන් මතක් කළා කියන්න කියලා..ආ ආයේ කීවා ඉක්මණට සනීප වෙලා අපිව බලන්න ඉක්මණට එන්න කියලත් කීවා.

      සතුටින් ඉන්න මගෙ චූටික්කියෝ හැමෝම..බුදු සරණයි ! උම්මා..

      1. Oshani nimeshika

        අනේ ලොකු දෙයක් thanks අක්කි ඔයා අපිට විස්තර කියනවට අර නන්ගියටත් පින් ???

      2. මායා black

        අනේ අක්කි හරිම සතුටුයි.. ඉක්මනටම සනීප වෙලා එන්න ඒන්ජල් අක්කියෝ..?? චතූ අක්කි ඔයාටත් ගොඩාක් ආදරෙයි??

        1. නිෂා සශී ?

          අනේ මගෙ අක්කි කෝමද ඔයාට? ඒන්ජල් අක්කි ඉක්මනට සනීපවෙයි මගෙ අක්කි. හොද මිනිස්සුන්ට කවදාවත් වැරැද්දක් වෙන්නෑ.

          1. ගොඩාක් සතුටුයි අක්කියෝ.ඉක්මනට හොදටම හොද වෙලා එන්න. අපි බලන් ඉන්නවා.??????

          2. හම්මෝ angel පණ ඔයා හොදින් නම් මගෙ සතුට එයයි…අනේ තැන්කූ වේවා චතූ අක්කි….ඔයා තැපැල් දෙපාර්තමේන්තුවට බැදිල අපි වෙනුවෙන් මෙහෙම අනුපමේය සේවයක් කරනවට….????????

          3. චතූර්යයා ඉන්දීවරී

            පැටික්කියනේ & සුමිත් අයියේ.. හෙට බොහෝ විට අපෙ චූටික්කි ගෙදර එක්ක එන්න පුළුවන් වෙයි කීවාලු. එහෙම වුණොත් මම පුළුවන් චූටික්කි එක්ක කතා කරන්න.

            අනේ මට සතුටුයි ගොඩාක්ම.හැමෝම එයාට එක හිතින්ම ආශිර්වාද කල නිසයි එයා ඉක්මණටම සුව වුණේ..

          4. මායා black

            අනේ ඇති යන්තම්.. ඒන්ජල් අක්කි ගෙදර එද්දී එයාට කියන්න ගුඩ් නිව්ස් ගොඩාක් තියෙනවා.. ❤️❤️
            චතූ අක්කි ???

          5. අනේ….අද නම් හැපි නිවුස් මැවෙන දවසක්…අද දවස මැව්ව කෙනාට මන් ආදරෙයී
            ……..
            Angel පණ එනකොට කොච්චර සුභ දේවල් තීනෝද….මට නම් පට්ට හැපී …

          6. නිෂා සශී ?

            අනේ කොච්චර දෙයක්ද දෙවි පිහිටයි ඒන්ජල් අක්කි පණට.

      1. Nethmi Samarasekara

        ඔව් ඔව් මං කලින් හිටියා අනේ මට ගොඩක් දවසකින් එන්න බැරි උනා..

    1. නිෂා සශී ?

      සමාවෙන්න ළමයි එන්න බැරි වුනේ මන් මේ දවස්ටිකේම හොස්පිට්ල් එකේ හිටියෙ ඒකයි.

      1. නිෂා සශී ?

        අනේ අක්කියා කතාවනන් ගොඩ ගොඩාරියක් ලස්සනයි. කියන්න වචන නෑ. සාහිගෙ ඉස්සරහට ආවෙ මළ හොල්මන නේද? අනේ මන්ද මටනන් හිතෙන්නෙ එහෙමයි. පටලිලි ගොඩක් තියනව ඒව ඉක්මනට ලිහන්ඩෝ….හෙටත් එන්න අක්කියා…ඔයාට සුබපතනව. හැමදාම හිනාවෙලා පරිස්සමින් සතුටින් ඉන්න අක්කි.?????????

        1. නිෂා සශී ?

          මාය පැට්ටෝ. ඔව් සුද්දි මන් තව ටික්කින් මන් සෙත්තපොච්චි. අනූනමයයි දශම නමයෙන් බේරුනේ. අද ඔයාලත් එක්ක ඉන්න ඕනි නිසාම තාම බේත් බිවුවෙත් නෑ.

          1. අනේ නිශා අක්කි ඔයාට මොකද වුනේ..ඔයා හොදින් නේද…..අනේ හොරගෙඩිච්චී වගේ බේත් නොබී ඉන්නෙපා…බේත් බීලා ඉක්මනට හොද වෙන්නෝ….

          2. නිෂා සශී ?

            බේත් බොන්න බැරියැ පස්සෙ. ඒ වගේද අනේ මගෙ පවුලත් එක්ක ඉන්න තීනවනන්. ඔයාලට මන් ගොඩාරියක් ආදරෙයි. මැරුණත් එනව සාහි වගේ හොල්මනක් වෙලා…

          3. මායා black

            මේ මේ ගුට් නොකා බෙහෙත් බොන්න අක්කි.. අපි හෙන සැරයි.. ඉක්මනට ගිහින් බෙහෙත් බොන්න අක්කි.. ඉක්මනට සනීප වෙලා පස්සේ අපිව බලන්න එන්න.. ?? අපි බලන් ඉන්නවා..❤️❤️

          4. නිෂා සශී ?

            මාය බබා අම්මෝ බයයි මන් මේ යනෝ බේත් බොන්න.

        2. ඔයාට මොකද අක්කි උනේ. දැන් කොහොමද අක්කියෝ.ඉක්මනට සනීප වෙන්න අක්කි ??????

          1. නිෂා සශී ?

            මාත් තාම හිතනව පැට්ටො මට මොකෝ උනේ කියල. අපේ ඩොක්ට අයියවත් හරියටම මොකද්ද කියල දන්නෙ නෑ.

          2. නිෂා සශී ?

            මක්කටැයි මන් රාජ උදහසට ලක්වෙන්නේ?

          1. මායා black

            මේ සාන්තගේ පොල්ල මෙහාට ගෙනාවනම්? නිෂා අක්කි බේත් බිව්වද?

          2. නිෂා සශී ?

            සමාව බාජනයක දානු මැනවි. මන් බේත් බිවුවොත් නිදි කුමාරි එනව නලව නලව පවන් සල සලා ඒක මට අල්ලන්නෑ පබෝ

          3. නිෂා සශී ?

            බිවුව මාය පැටියෝ. දැන් ඉතින් තව ටික්කින් එයි මෙතන නලව නලව

        1. නිෂා සශී ?

          තාමනන් බේත්වලින් දුවනව අනේ පැට්ටෝ. මන් ඔයාට අක්කියෙක්ද කියන එක මට සාදාරන සැකයක් තියනව.

          1. මායා black

            මට නම් නිෂා අක්කි හැබැයි අක්කියෝ එයා ඔයාගේ වයසේ.. මන් ඔයා ආපු පලවෙනි දවසේ කිව්වා නේද 99 කල්ලිය ගැන අන්න ඒකේ එක් සාමාජිකාවක් තමයි මේ? ඉතුරු කට්ටියව පස්සේ හොයලා දෙන්නම්??

          2. හප්පා ……නිෂා පණ ඒනම් බේත් බිව්වේ නැති උනොත් දැඩි දඩුවම් පමුණුවනවා….හරිය….
            බේත් බීලා නින්ද යද්දි පවන් සලනවලු මායා…

          3. මායා black

            හා පවන් සලන්නම් මන්? පබා අක්කි හෙල්ප් එකක් ඕනේ ? නැත්තන් මටත් කොන්දෙ කැක්කුමක් හැදෙයි..?

          4. නිෂා සශී ?

            මායා චණ්ඩි පැටික්කියෙක් වෙලානෙ දැන්

          5. මායා black

            සමාව භාජනයකට දාන්න? නැත්තන් ඔයාලා බෙහෙත් නොබී දුක් විදින කොට මටත් දුකයිනේ.. ඒකයි චුට්ටක් සැර කලේ.. සොරී??

          6. නිෂා සශී ?

            කට්ටියට මේ කරදර මැද්දෙ සුබ ආරංචියකුත් තීනව කියන්න

          7. මායා black

            ඔන්න අක්කියෝ මට එක එක ඒවා හිතෙනවා.. ? ඒව නොකියා ඉන්න තරමට හොඳයි..?? හැබැයි ඔහෙම සුභ ආරංචි දෙනවද? අද දවසටම කීයක්ද? මොකක්ද කියන්න බලන්න අක්කි??

          8. නිෂා සශී ?

            ලමයි මට නසින් ආව. යන්න පුලුවන් වෙයිද දන්නෑ. රාජ සභාවෙ මගෙ තනතුර වෙනස් කරන්න වෙයි වගේ….

          9. අද සිට ඔබට රාජ සභාවේ උසස් වීමක් ලබා දෙනවා රාජකීය ප්‍රදාන හෙදිය ලෙස…

            ටැන්ට ටෑන්……

          10. මායා black

            අනේ රාජ සභාවේ තනතුර වෙනස් වුනාට මොකෝ නේද? රාජ්‍ය ඩොක්ටර් හංසගේ සහයිකාව.. අනේ මන් දන්නේ නෑ ඔය තනතුරු නම් සෙකට්‍රිට කියලා බලමු.. ගැලපෙන තනතුර දෙයි..
            ඒන්ජල් අක්කි ආවම නම් මේ ඔක්කොටම එකතු කරලා පාටි දාමු.. අද නම් මාර දවසක්.. ????
            Congratulations akki?

          11. නිෂා සශී ?

            ගුඩ් නයිට් පබා. මාත් නිදියනව ළමයි ගොඩක් වෙලා ඉන්න අමාරුයි. අද චතූ අක්කි පහලට ආවෙත් නෑ. අයියත් නෑ. මාත් එක්ක තරහවෙලාද දන්නෑ. කමක්නෑ මන් නිදියනව ගුඩ් නයිට්වේවා හැමෝටම. ???

          12. නිෂා සශී ?

            තැන්කූ පබා. තැන්කූ මාය පැටියෝ…. අක්කිත් ආපුහාම අපි හොද බෝතල් ටිකක් කුඩු කරමු.

          13. මායා black

            හරී මාත් ගියා ගුඩ් නයිට් අක්කිලා????

        1. නිෂා සශී ?

          ගෙදරනන් ආව ලෝකයුද්ධයක් කරල. බේත්වලින් දුවනව සුද්දි.

          1. Twinkabell anu

            බෙහෙත් බීලා ඉක්මනින් සනීප වෙන්න මැණික… වෙලාවට කන්න බොන්න..
            ආදරෙයි… උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා …????

        2. Twinkabell anu

          Printing මිස්ටේක්…?
          සශී ඔබෙ අවදානය පිණිසයි…???

          නෙත්මියො සොලි…???

          1. නිෂා සශී ?

            හරි ටින්කො මන් දැනුවත් වුනා….

        1. ඔයාට කියල කිව්වට තරහ වෙන්නෙ එපා අක්කියෙක්ද නංගියෙක්ද කියලා දන්නෑ මම

    1. මායා black

      අපි හොඳින් ඔයාට කොහොමද?? නෙත්මා චූටි මෙන්න ඔයාගේ හංස ඇවිත්.. ?

        1. මායා black

          අනේ පැටියෝ එයාට clz කිව්වනේ.. ඒ හින්දා වෙන්න ඇති එයා ඇවිත් ඇවිත් යන්නේ.. ඔන්න එයා ආයෙත් ආවොත් ඔයාට ඉස්සර වගේ කමෙන්ට් එකක් දායි.. ඔයා දුක් වෙන්න එපා..

        2. අනා නෑ නෙතුවො අම්තක වෙලා නෙමේ….තුත්තක් තේලුම් ගන්නකො……ඔයාගෙ රාජ සබාවෙ උසස් වීමක් ගන්න ඔනි නිසා හරිම බිසී……ටිකක් හෙම්බ හැඩ්ලත් එක්ක…..
          කෝ කෝ හිනා වෙලා ඉන්න ඉතිම්.හොඩින්ඩ නෙතුවො

          1. නෙත්මා ඔයාට හොඩයක් තියෙනවා කියලා අපි දැනුවත් වුනා…හන්ස මල්ලි කිව්වේ

          2. Twinkabell anu

            හපොයි… අයින් වෙලා පයින් යමු පුතී…??????

          3. සිරා කියන්නෙ අක්කි කියපු දෙ මට තෙරුනෙ නෑ පොඩ්ඩක් පැහැදිලිව කියන්නකො

          4. නිෂා සශී ?

            හංස පැටියගෙ කමෙන්ට් එකෝ යට කොටස බලන්ඩෝ

          5. මේ මායා අක්කි මගෙ කාඩ් එකම කුඩු කරා අයියො මං කොමඩ කියන්නෙ මෙයාල හිතන විදියෙ දෙයක් මෙතන නෑ මේ ඉන්නෙ රාජකීය ඩොක්ට හංසා කිලා මුරුගන් උදව් කරන්ඩ

          6. මායා black

            සාන්තගේ පොල්ලෙන් එකපාරක් ඔලුවට එකක් දීලා බලන්න ? එතකොට පෙනෙයි පැටියෝ??

          7. මායා black

            ඈ නෙත්මෝ ඒ කියපු කතාව මට තේරුනේ නෑනේ.. මන් මක්කැයි කලේ? අනේ දැන් මට ඔය පොල්ලෙන් එකක් ගහන්න..?

          8. ඔයාලා ඔනි දෙයක් කියන්න මගෙ අන්තිම කමෙන්ට් එක මං ආයෙ එන්නෙ නෑ ???

          9. මායා black

            අයියෝ පැටියෝ ඔයා වැරදියට තේරුම් අරන්.. හංස හොඩින්ඩ කියලා අහලා තියෙනවනේ ඒකයි පබා අක්කි කිව්වේ.. ඔයා හොඳට කියවලා බලන්න.. ඔය වගේ දැඩි තීරණ ගන්න එපා..

          10. අයියෝ නෙතුවො මම ඇහුවෙ හොදින්ද කියල.වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පලිගන්නේ ඇයි…….

          11. විහිළුවක් කලෙ තව එකක් තියෙනවා කස්ටිය හොඳටම බය උනා නේද☺️☺️☺️ ??? උයා වරදක් කලෙ නෑ හංසයො ☺️☺️

      1. මායා black

        මේ අලුත් අක්කි නෙවෙයි මේ ඉන්නේ දිල් අක්කි අලුත් අක්කි තාරකා.. චුට්ටක් පැටලෙනවා නේද?

    1. Nethmi Samarasekara

      මගෙ චාදියෝ කොහොමද මොකද මේ උඩ ගිහින් තියේ කිව්වෙ මැනික.

      1. චාදි කවීෂා

        කෝමද නෙත්මි නඟා ඉතිම්…. කලකට පස්සෙනේ දැක්කේ උයා …..???

          1. චාදි කවීෂා

            innawa nethmiyo… me tike e diha balannawath bari una… mama dannamko…

    2. චාදි කවීෂා

      ඔන්න අද කට්ටියටම මගේ ගානේ party එක… අද මම inter club competition එකක southern province prize එක win කරපු සතුට වෙනුවෙන්…..
      ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. මායා black

        ආනේ ශෝක්නේ.. අද නම් හොඳ ආරංචි පිට පිට අහන්න ලැබෙනවා.. congratulations akkiyaa..????❤️❤️❤️❤️
        දැන් තේරුනා උඩ ගිය කතාව? එහෙනම් අපි උඩ බලන් කතාකරන්නම්කෝ??

      2. අපගේ උනුසුම් සුබ පැතුම් චන්ඩි කවීශා……..මගේ ගානේ කෙල්ලො ටිකට ෂැම්පේන් බෝතලයක් ආආආආආ..??????????????????චොකෝ පෙරේතියො ටිකට මෙන්න ?????????????

      3. නිරෝෂා ලක්මාලි

        හරිම සතුටුයි මගේ නංගියා..
        Congratulations chadi menika…
        ??????❤❤❤❤❤❤

    3. මායා black

      අක්කි ඔයාට විෂ් කරන්න කිව්වා නේද ඔන්න විෂ් කරා congratulations.. මොකටද විෂ් කරන්න කිව්වේ?

        1. චාදි කවීෂා

          තැන්කූ අලේ,.,….. මායා… පබා.,

          ඔිං ඔකට තමා wish කරන් කිව්වේ ඉතිම්..???

          1. චාදි කවීෂා

            Oooo දැං පහලට බහින්නම් එ්නම්,…. නැත්තම් මට බේත් අරං දෙන්නත් වේවි??

      1. Twinkabell anu

        Woww මරුනෙ චාදි පණ…
        Congratulations මැණික…උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

          1. මගෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කි ??????

          2. අම්මෝ ඇති යාන්තම්…මන් මේ ටිකක් බලලා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න හැදුවේ…අනේ දෙවියනේ මගේ අසරණ බෙල්ල….

          3. නිෂා සශී ?

            අනේ ශෝයිනේ congratulations චාදි පැට්ටෝ …..???

          4. මගෙ නං බෙල්ල රිදුන්නෑ මං රෙන්ට් එකට ජිරාෆ් කෙනෙක් ගත්තා දැන් හලි මං ආයෙ උව දුන්නා

    4. සදෙව්මි විහන්සා

      චාදි පැටියෝ… මගේ උණුසුම් සුභ පැතුම් මැනික ඔයාට… මගේ බර්ත් ඩේ එක මාස්‍රම ලකී දවසක් නේ…..

      1. චාදි කවීෂා

        ඔෂී, හංස මල්ලා, නෙත්මා,ඉෂූ,ශෂි,සඳු අක්කි තැන්කූ හැමෝටම….????

        අලේ චංඩි කියන් එපෝ… මම කෝච්චර අහිංසක ද නේ ද….????

        ශෂි කෝමද මැණික උයාට දැම්….

        එ්කනේ සඳු අක්කි… මට ඔන්න කවදාවත් උයාගෙ bday එක අමතක වෙන එකක් නෑ දැම්…

        1. Twinkabell anu

          ඉශූ ඇයි යටට වෙලා එන්නකෝ උඩට… උඩට ස්වප්නයි සුරාජුයි ඇවිත්…. ????

          1. මායා black

            අනේ ඔව් මගේ බෙල්ලත් රිදෙනවා කකුලුත් රිදෙනවා උඩටයි යටටයි ගිහින්.. කමෙන්ට් ගොඩාක් මිස් වෙනවනේ..?

          2. Twinkabell anu

            මායා දුවේ පබසරා දුවේ මන් අයිඩෙක්ස් ටිකක් ගාන්නද… විනාඩි 3ක් දෙන්න…

          3. මායා black

            මන් දැන් පබා අක්කිට ගාන්න ගියේ? අනූ අක්කි කමක් නෑ ගාන්නකෝ මට නම් සිද්ධාලේප චුට්ටක් ඇති..?

          4. ස්වප්නවයි සුරජ්වයි හම්බෙනවට වැඩිය හොදයි දිවි තොරකර ගන්නවා????

          5. Twinkabell anu

            අඩො චුට්ටන් බට්ට්ච්යො දෙන්නා මට ආච්චි කියන්න කොහෙන් ආපු හයියක්ද….????????

          6. මායා black

            ස්වප්නා දැන් නාකි වෙලා කිව්වා ඒකයි පබා අක්කි එහෙම කිව්වේ?

          1. Ayi kibulo cathu akkimane kiwwe tho mage kibula kiyala ithin man thota kibula kiyanne nathuva vena mona kiyannada a…………………..

  1. Anjel petiyo oyata kohomda dan. Hugak hodai neda oyata. Ikmnta saneepa wela enna petiya. Ape cooty teacher ge hurathal katha ahnna asawen inne. Hoda baba wage rest kranna. Monath gena hithnna epa. Nidahase inna.adarei nangiya. Devi pihitai oyata

  2. ඔයාලා හැමෝගෙම ආදරේ නිසා එයා දැන් හොඳින්.හෙට සමහරවිට ගෙදර ගෙනෙයි..සතුටින් ඉන්න එයාගෙ සතුට තමයි ඔයාලගෙ සතුට.එයා ඔයාලට ඉක්මනට එකතු වෙයි.මම එයාව ළගින් ඉඳන් බලාගන්නම්.හැබැයි ඔයාලත් මට උදව් කරන්න ඕන එයාව සතුටින් තියන්න තේරුනාද

    1. මායා black

      අනේ ඒ ගැන බය වෙන්න එපා අක්කිට කියන්න සුබ ආරංචි ගොඩාක් තියෙනවා.. අක්කි අනිවා සතුටු වෙයි.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්..❤️❤️

  3. නිරෝෂා ලක්මාලි

    අද නම් හරි මහන්සියි. සෑහෙන දුර එනවා කමෙන්ට් දාන්න. හැමදාමත් වගේ හරිම ලස්සනයි අක්කියෝ කතාව. මේ සර් හොල්මන වගේනේ බලන් ගියාම. සර් කාරයා බොරු කීනෝ නේද. මේ හොල්මන් කෙල්ල පව් අනේ. හොල්මන වෙලත් අමාරුවේ වැටෙයිද මන්දා. මට පිස්සු වගේ.
    ආයේ හෙට එන්නම් අක්කියෝ..

    හදවතින්ම සුබ පතනවා කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා..

    ❤❤ All the very best ❤❤

    බුදු සරණයි!

  4. අනේ සොලී සදෙවුමි අක්කියෝ හැපි හැපි බර්ත් ඩේ………..කො කේක් පර්ට්…..

    ?????????????????????????????????????????

  5. Good morning ape daga set eke hamotama.???

    Anjel patiyo oyata kohomda dan. Saneepai neda. Ikmnta enna api bln innwa.

    Ape Sumi aiye, ape nana poddi oyalath hodinda. Chthu akkiyo anjel gana aranchiyak lebunda. Ane raththran akki oyage mail address eka dapu kthwa kiynnko. Mta thwath hamba une ne.oya hodin neda. Ethkota sadhu nanga, mashi nanga, ape chadhi , nisha oyalth hodin neda. Man nam kiuwe eye vishesha godak vishesha una ayge hodada. Kauruth thraha wenna epa. Anith hamotamath man adarei godak. Oyala hamomath hodin neda.

  6. Hashini Navanjana.

    Good morning හැමෝටම. අද ඒන්ජල් අක්කි ගෙදර එක්කන් එනවා කියලා චතූ අක්කි කිවුවා. එයා අද බිසී නිසා එන්න වෙන්නෑ කියලා ඔයාලට කියන්න කිවුවා.

    1. නිෂා සශී ?

      ගුඩ් මෝනින් අක්කි ඔයාට ගොඩක් පින් ඒ දේ අපිට කිවුවට අක්කියෝ.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.