Katha Ahura

සොදුරු ආත්මය | විසි එක්වෙනි හමුවීම |

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්..

විසි එක්වෙනි හමුවීම..

———————————————————————————————————————————————–

දොර අරිද්දිම මට දැනුනේ කවුරුහරි මාව ඇතුළට තල්ලු කරා වගේ..

අඩි දෙක තුනක් ඉස්සරහට විසි වෙලායි මං නතර වුණේ.. මං පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුවත් හිටියේ නෑ.. මං එහෙමම දොර වහලා කාමරේට ආවා..

හොල්මන් මාත් එක්ක සෙල්ලම් කරනවද කොහෙද..??

මං කාමරේට ගිහින් බෑග් එක තියලා කෙලින්ම ගියේ බාත් රූම් එකට.. වෙච්ච දේවල් හිත හිත ඔක්කොම ඇඳුම් ගලවලා මං ශවර් එක යටට ගියා..

ඇඟ පුරාවට සීතල වතුර පාරක් ගලන් යද්දි දැනෙන සනීපය හොල්මනක් වෙලා ලොවෙත් ගන්න බෑනේ..

එකපාරටම මට සද්දයක් ඇහුණා.. හරියට නිකම් කවුරුහරි කණ්ණාඩියට තට්ටු කරනවා වගේ..

ශවර් එක වහලා මං කණ්ණාඩිය දිහා බැලුවත් එතන කවුරුවත් හිටියේ නෑ..

ආයේ මං ශවර් එක ඇරියත් වතුර ආවේ නෑ..

ඕඕඕඕ ශිට්.. මේ මඟුලත් මාත් එක්කම සෙල්ලම් කරනවා..

මං එතනින් එහාට එද්දිම ආයේ ශවර් එකෙන් වතුර වැටෙන්න ගත්තා.. මේක නිකම් හොල්මන් ෆිල්ම් වල තියෙන දර්ශන වගේ..

ඒත් ඉතින් මාත් හොල්මනක්.. මේවට පුලුවන්ද මාව බය කරන්න..මට වතුර වල වෙනසක් දැනුනා..

ඕඕඕ.. ශිට්ට්…!! ලේ…!!

ඈක්ක්කා…

මට ඇති වුණේ ලොකූ පිළිකුලක්.. මං ඉක්මනටම එතනින් අයින් වෙලා ටවල් එකෙන් ඇඟ පිහිදා ගත්තා..

දැං නම් මේ සෙල්ලම ඇති වගේ..

මං ටවල් එක ඇඳන් කාමරේට ගියා.. මං දන්නවා මේ හැමදේම කරන්නේ අර මළ හොල්මන..!!

මං බලන් ඉද්දිම කණ්ණාඩියේ අකුරු මැවෙන්න ගත්තා.. ලේ වලින්..

මෙහෙන් පලයන්…!!

ඒ පාර මළ හොල්මනට මාව මෙහෙන් යවන්න ඕන වෙලාද..?? මං ගිහිල්ලා කණ්ණාඩියේ ඇදිලා තිබ්බ අකුරු ටික අතින් මකලා දැම්මා. මේවා මහ ප්‍රාථමික වැඩ..

දැං නම් මට තිබ්බේ කේන්තියක්.. මළ හොල්මන එක්ක..!!

ඊළඟ තප්පරේ මුළු කාමරේම දුමකින් පිරිලා ගියා.. මට අඩියක් වත් හෙළවෙන්න බැරි තරම් මගේ ඇඟ ගල් වෙලා..

මගේ හිතේ කේන්තියක් වගේම බයකුත් එකතු වෙලා. මං හොල්මනක් වුණත් මං හිතුවේ හොල්මනකට මට කරදර කරන්න බෑ කියලා..

ඒත් දැං… ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්… මට මුකුත් කර ගන්න බෑ වගේ…

“ඒයියියි…. මොනවද තමුසේ කරන්නේ..??”

මං පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.. ඒත් මගේ උගුරෙන් ලොකූ හඬක් පිට වුණේ නෑ…

එකපාරටම දුම අස්සෙන් මතු වුණේ මළ හොල්මන.. කොණ්ඩේ කඩා ගෙන.. කේන්තියෙන් වියරු වැටිලා වගේ..

“උඹ මෙහෙන් යන්න ඕන..”

“ඔව් උඹ යන්න ඕන.. අදම. ”

මළ හොල්මන මගේ මූණට එබිලා මගේ බෙල්ලට අත තිබ්බා.. කොයි තරම් ගැම්මක් හිතේ තිබ්බත් මළ හොල්මනගෙ මේ හැසිරීමට නම් මාව බයෙන් සීතල වෙලා..

මට දැනුනේ බෙල්ල දිගේ අමුතුම සීතලක් මගේ ඇඟ පුරාම විහිදෙනවා වගේ..

“පලයන් මෙහෙන්..”

මළ හොල්මන ආයේ පාරක් මගේ බෙල්ල තද කරා..

මට හිතා ගන්න බැරි තරම් වේගයෙන් මගේ පපුව ගැහෙනවා..

“මෙච්චරද තමුසෙට කරන්න පුළුවන්..??”

මං කෑ ගහලා ඇහුවා..

ඒත් මගේ කටහඬ මටම ඇහුණේ කෙඳිරියක් වගේ..

“චටාස්ස්ස්ස්ස්ස්ස්…”

මළ හොල්මන මගේ කම්බුලකට වේගයෙන් ගැහුවා.. මාව විසි වෙලා ගිහින් ඇඳට වැටුණා..

කම්බුලම වෙව්ලුම් කද්දි මං කම්බුලට අතකුත් තියන් ආපහු හැරුනේ මළ හොල්මන දිහාවට..

“මං.. මං මෙහෙන් යන්නේ නෑ.. යන්නේ නෑ..”

“යන්නෙම නෑ.. තමුසෙට මාව යවන්නත් බෑ..”

ඊළඟ තප්පරේ මළ හොල්මන මං ගාවට පා වෙලා ආවා.. මහ කැත හිනාවකින් මුළු කාමරේම දෙදරුම් කද්දි මළ හොල්මන මගේ කොණ්ඩෙන් ඇඳගෙන මගේ මූණට පහත් වුණා..

“අර මිනිහගෙන් ඈත් වෙනවා.. ඌ තමුසෙත් මරලා දාවී.. ”

“එතකොට ඒ හින්දද මට යන්න කියන්නේ..?”

ආයේම ඇහුනේ මහ මූසල හිනාවක් විතරයි..

“උඹ හරී මෝඩයි. උඹව මරලා යනකම් උඹ හිටපන්..”

ඒ ගෑණි මාව ආයේම ඇඳට තල්ලු කරා..

“ඔව් මං මෝඩයි.. මාව මරලා ගියත් තමුසෙට මොකද..?? යනවා යන්න මෙහෙන්.. යනවා..”

මං මහ හයියෙන් කෑ ගැහුවා..

තවත් තප්පර දෙක තුනක් ගෙවිලා ගියේ වටේම සාමකාමි වෙමින්.. මළ හොල්මන අමුතු විදියකට මං දිහා බලන් ඉඳලා අතුරුදහන් වුණා..

මේක මාර වැඩක්.. මං ශාකි එක්ක හිටියත් මෙයාගේ වැඩේ ශාකිට අරවා මේවා කියන එක.. දැං සර් එක්ක ඉන්නවා දැකලා ඒකට අනම් මනම් කියනවා..

මළ හොල්මනක් වුණත් ගෑණු ගාව තියෙන ජරා ගතිය නම් ගිහින් නෑ.. පුදුම ඉරිසියාවක් තමයි..

කම්බුල රතු වෙලා.. ටිකක් ඉදිමිලත් එක්ක. මං අයිස් කැටයක් කම්බුල උඩින් තියන් ශාකිට කෝල් කරා..

තවත් පැයකට පස්සේ ශාකි ආවා.. ඒත් මගේ හිතේ මළ හොල්මන හින්දා ඇති වෙච්ච ගැස්ම නම් බිංදුවක්වත් අඩු වුණේ නෑ..

ඇයි මං ආස කරන, ආදරේ කරන අය එක්ක මළ හොල්මන මේ තරම් තරහ..???

පහුවදා උදේම මටයි, ශාකිටයි සර් එක්ක කන්ෆරන්ස් එකකට යන්න තිබ්බා..

උදේ කණ්ණාඩියෙන් මූණ බලද්දි කම්බුල අඩු වෙලා තිබ්බා.. මං ආයේ පාරක් වට පිට බැලුවේ මළ යක්ශණි ඉන්නවද කියලා..

එයා පේන තෙක් මානයක නෑ..

ශික්.. මටත් වෙන වැඩ..

අපි නවය වෙද්දි අදාළ තැනට ගියා. අපි යද්දි සර් ඇවිල්ලා..

කන්ෆරන්ස් එක ඉවර වෙලා ශාකි ඇතුලේ ඩොකියුමට් වගයක් ක්ලියර් කර ගනිද්දි සර් එක්ක මං එලියට ආවා..

සර් යන්තම් මගේ අත ස්පර්ශ කරා.. අමුතු හිනාවකුත් මූණේ තියන්..

නපුරු මූණේ හිනාවක් මැවෙද්දි තමයි මට ඉවසන් ඉන්න බැරි..

“මොකද කම්බුලට වුණේ..?”

අපොයි දුඹුරු ඇස් හොඳට වැඩ..

“මුකුත් නෑ අනේ..”

කොහොමත් මට ඇත්ත කියන්න බෑනේ.. ඊයේ වෙච්ච දේ සර්ගෙන් අහන්න හිතුණා.. ඒත් මෙතන සෙනඟ වැඩිනේ.. මං ටිකක් වට පිට බැලුවා.. ශාකි එනකම් ඉන්නත් එපැයි..

අපි හිටියේ හරියටම බිල්ඩින් එකෙන් එළියට එන තැන පඩිපෙළ ළඟ..

මං නිකමට උඩ බැලුවා.. මං දැක්කේ කවුද ගෑනු කෙනෙක් ලොකු මල් පෝච්චියක් උඩ ඉදන් අත අරිනවා..

දෙයියනේ..!!!

මං සර්ව තල්ලු කරන් එහා පැත්තට පැන්නා.

අපි වැටෙද්දිම වගේ අපිට දශම දෙක තුනක් ඈතින් අර මල් පෝච්චිය බිමට වැටිලා කුඩු වෙලා ගියා..

මල් පෝච්චියෙන් විසි වුණු කෑල්ලක් මගේ අතෙත් වැදුණා..

ඒත් එක්කම…

—————————————————————————————

සොඳුරු ආත්මයක්, වියරු ආත්ම එක්ක…

ආදරෙයි පැලෙන්න.. මාත් එක්කම ඉන්න.

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!
21

121 thoughts on “සොදුරු ආත්මය | විසි එක්වෙනි හමුවීම |”

    1. Ruwanthi Lakshani

      අපොයි මා මේ දකින්නේ හීනයක් ද….??????????
      ගොඩක් දවසකින් 1st වෙලා නේ…. හුරේ….හුරේ….?????????

      1. Ruwanthi Lakshani

        අර හොල්මන තමයි පෝච්චිය බිමට දැම්මෙ. ????????????
        කවුද හොද කියල හිතාගන්න බෑ. මට හිතෙන හැටියට රන්වීර් හොද කෙනෙක් වගේ. ???????????? මේ සර් වයි ශාකි වයි මටත් වැඩිය අල්ලන්නෙ නෑ.

        කතාව ගොඩක් ම ලස්සනයි. ???????????? දැනට නම් පොඩ්ඩක්වත් බය නෑ. ඒත් මේ ආදර කතාව මරු. ????????????????? කතාව ටිකක් දිගට දාන්න බැරි වෙයි ද දන්නෑ නේද…????????????

        ඔයාට හදවතින්ම සුභ පතනවා අක්කි…. හොද ම තැනින් නවත්තලා තියෙන්නේ. ?????????????? අපොයි හෙට 9වෙනකන් ඉන්න එක තමයි අමාරුම වැඩේ…

        කියන්න වචන නෑ කතාව ගැන. පට්ටයි…?????????????? බුදුසරණයි…????????????

      1. බාගෙට හොඳින් ආශ්කා මැණිකගෙ කතාවෙන් පස්සෙ අනිත් ටිකත් හොඳ නෑ වගෙ

          1. මේ සාහිත් අප්පා…අනින්න හිතෙනවා ටොක්කක්…මන් වුනා නම් හීනියට බෝතලයක් කුඩු කරන ගමන් හොල්මන් අක්කගෙන් විස්තරේ අහලා දැනුවත් වෙනවනේ….
            අයියෝ සාහි ඔයා නම්…නැට්ටෙ ඉදලා ගොම….

          2. නිෂා සශී ?

            සාහි මෝඩයි කිවුවෙ කට කහනවට නෙමෙයිනෙ පබෝ…..

          3. ඒකනේ අප්පා…මේ සාහිට මොලේ චුට්ටක් දුන්නෙ නැත්තේ ඇයි අප්පා….

          4. නිෂා සශී ?

            කෘතීම බුද්ධියවත් දෙන්න ට්‍රයි කරමු සුදූ…..

          5. ඕව ඉතිම් තීන්නෙ කතාව ලියන කෙනාගෙ අතේ…

          6. ඕකවත් තේරෙන්නේ නෑනෙ ඉතිම් මෙ අක්කිලාට…

          7. තැන්කූ මල්ලෝ මතක් කරාට නැත්තම් අපි පට්ටෙට මානසිකව ඇද වැටෙනවා…මේ සාහිගේ මොලේ ගැන කල්පනා කරලා…

          8. නිෂා සශී ?

            අයියෝ මල්ලි පැටියෝ කෘතීම බුද්ධිය හයි කරන්න වෙන්නෙ එතකොට මේ අක්කිලා ටිකටද?

          9. ඒ වගේ නේද..
            ඒකටත් ඉතිම් මේ සූටි මටම තම එන්න වෙන්නෙ.. හී….

          1. Oshani nimeshika

            පබා බබා, අයේශ අක්කි, නිශා පන, මිතූ පන කොහොමද ඔයාලට

          2. පබා අක්කි උයාගෙ පෝස්ට් එක ඉන්ෂුවරන්ස් නංගි හලිඩ

          1. අම්මෝ එපා……මම බොහොම බය වුනා..පොඩි හොල්මන් සීන් දැම්මට කමන් නෑ…ලුකු ඒවා එපා…

    1. නිෂා සශී ?

      මොකද්ද අනේ මේ වෙන්නේ. හිතාගන්න අමාරුයි. සාහිත් අනේ මන්ද. ගොඩක් ලස්සනයි අක්කි කතාව හෙටත් දිගම දිග එපියක් අරන් එන්ඩෝ. පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි ????????????

      1. නිසා කෙල්ල වැඩිය හිතන්නෙපා…ඔය පුරස්න වලට උත්තර ලගදිම දෙනවා මන්
        මෙයට
        හොල්මන් සාහි….

        1. නිෂා සශී ?

          ගුඩ් නයිට් මන් දොයියබබා කියනෝ. ගොඩක් වෙලා අහැරලා ඉන්න බැරියෝ මන් යනෝ. බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම.

    1. චතූර්යයා ඉන්දීවරී

      අපෙ ඒන්ජල් පැට්ටි ගෙදර එක්ක ආවා පැටව්නේ. එයාට දැන් හොඳයි. ඔයාලා ආදරෙන් මතක් කළා කියන්න කීවා . ඇප් එකට එයි ඉක්මණින්ම…

      1. නිෂා සශී ?

        අනේ අක්කි ඇත්තටම කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ ඔයාට ගොඩක් පින් අපි වෙනුවෙන් ඒන්ජල් අක්කි ගැන කියනවට. අක්කි ඉක්මනට සනීපවෙයි. බුදු සරණයි අක්කිට

        1. චතූර්යයා ඉන්දීවරී

          සශී පණ.මම දැක්කා ඔයා කමෙන්ට් එකක් දාලා තියෙනවා ඔයා අමතක වෙලා කියලා. අනෙව් අමතක වෙලා නෑ මැණික. මට ඇප් එකට වෙනද වගේ එන්න හිතුණේ නෑ පැටියෝ.. මම ඒන්ජල් පැට්ටි අසනීපෙන් හිටිය නිසා අවුලෙන් හිටියේ. ඒකයි ආවේ නැත්තේ… දැන්හරියෝ….අද ඉඳන් ආයෙ එනෝ..ඒන්ජල් පැට්ටිත් ඒවි. අදම එයිද දන්නෑ..කෙල්ලට ඒ තරම් හදිස්සියි ඇප් එකට එන්න ඔයාලා එක්ක චැට් කරන්න..

          මම මාරම සර්ප්‍රයිස් එකක් දුන්නෝ ඒන්ජල්පැටික්කිට. පව් අනේ…

          1. Oshani nimeshika

            මොකද්ද අක්කි ඔයා දුන්න සර්ප්‍රයිස් එක අපෙ ඒන්ජල් අක්කිට

      2. චතූර්යයා ඉන්දීවරී

        මායා කොටේ, පබා පැටියෝ, සශී පණ, ටින්කො පණ, ඉෂූ පණ, නෙතූ පැටියෝ, නෙත්මා පණ සුමිත් අයියා, දිල් පැටියෝ, රුවී පැටියෝ, රුවන්ති පැටියෝ, තිලී පැටියෝ , ආශි පැටියෝ , හශී පැටියෝ, තාරකා පැටියෝ, ඔශී පැටියෝ, හිමා පැටියෝ, හිමාශි පැටියෝ, වීණාවි පැටියෝ, ලාස්ට් ක්වීන්, චාදි පැටියෝ, ස්වීට් ඒන්ජල් පැටියෝ, නෙත්මි පැටියෝ, මිතූ බබා , හංස පැටියෝ, යාශි ගර්ල්, සාරා පැටියෝ, විසාරා පැටියෝ, දුල් පැටියෝ, දුල්ශි පැටියෝ, දුෂී පැටියෝ, දිල්රු ආශා පැටියෝ…. ඔයාලා හැමෝම හොඳින් නේද..

        සමාවෙන්න මට පහුගිය දවස් ටිකේ වෙනද වගේ ඇප් එකට එන්න බැරි වුනා. ඒ අපෙ ඒන්ජල් ගැන නිතරම හොයලා බැලුව නිසයි.. කවුරුවත් අමතක වෙලා නෙවෙයි අනේ. ආදරෙයි හැමදාමත්..

        1. නිරෝෂා ලක්මාලි

          අපි හොදින් අක්කියෝ ඔයා හොදින්ද. ආශ්කා ආයේ කතා ලියන්නෙ නෑ ඇප් එකට එන්නෙ නෑ කියලා දාලා. දුකයි අනේ..

        2. චතූර්යයා ඉන්දීවරී

          නිරෝ පැටියෝ, අයේෂා පැටියෝ, සදෙව් පැටියෝ. අනේ ඇත්තටම මට සමාවෙන්න…

        1. නිෂා සශී ?

          අනේ දෙයියනේ මේ මොකද වුනේ. මන් කමෙන්ට් එක ටයිප් කරන ටිකට අක්කි පණ ඇවිත්. සමාවෙන්න මගෙ අක්කේ….

    2. සදෙව්මි විහන්සා

      අක්කි මාව අමතක කලාට නම් කමක් නෑ.. දුකකුත් නෑ… ඒත් පුලුවන්නම් ආශිගෙ කතාවෙ අන්තිම කමෙන්ට් ටික පොඩ්ඩක් බලනවද…..?????????????????

        1. චතූර්යයා ඉන්දීවරී

          අනේ නවාන්ජනා පැටියෝ, මාෂි පැටියෝ, නයෝ මධූ පැටියෝ… නම නෑ කියලා තරා වෙන්නෙපා..ප්ලීස්

          1. මායා black

            අයියෝ අක්කි ඔයා සමාව ගන්න ඕනේ නෑ ඕනේ කෙනෙක්ට අමතක වෙන්න පුලුවන්නේ.. අක්කි හැමෝම ගැන හොයලා බලනවනේ පුලුවන් විදියට ඒ ඇති..?? අක්කි පරිස්සමින් ඉන්න.. ආදරෙයි..❤️❤️

          2. චතූර්යයා ඉන්දීවරී

            මායා කොටේ එන්ඩෝ. ඒන්ජල් පැට්ටී ආවා

          3. ඒකට කමක් නෑ අක්කියෝ… පස්සෙ හරි මතක් උනානේ… ??.. අක්කි එක්ක එහෙම තරහා වෙනවද අලේ අපි…

        2. සදෙව්මි විහන්සා

          අයියෝ අක්කි පණ සමාව ඉල්ලන්නෙ අහවල් දේකටද…? අමතකවීම් හරිම සාමාන්‍යයි අලේ… ????

          1. ඒන්ජල් අක්කි ඔයා නැතුව පාලුවෙන් හිටියෙ අපි

  1. නිරෝෂා ලක්මාලි

    ආදරේට බාල්දි පෙරලනවා අහලා තියෙනවා. අද තමයි මල් පෝච්චියක් වැටෙනවා දැක්කේ. මාර ශෝක් ඒ අත්දැකීම. මේ ඇත්තටම අර හොල්මන කවුද අනේ. ඇයි ඒ හොල්මන එහෙම කියන්නේ. මට නම් ප්‍රශ්න ගොඩයි. ඒත් ඊට වඩා ප්‍රශ්න තියෙනවා මේ හොල්මනට. චිත්‍ර කතා පත්තරේක සිතුවමක් වගේ මට මැවි මැවී පේනවා..
    හරිම ලස්සනයි අක්කියෝ..

    හදවතින්ම සුබ පතනවා කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා..

    ❤️❤️ All the best ❤❤

    සතුටින් පරිස්සමින් ඉන්න..

    බුදු සරණයි!

      1. Oshani nimeshika

        මම හොදින් නිශා, අයේශා අක්කියෝ ඔයලටත් මම රිප්ලයි කලා උඩ ඇති??

          1. Oshani nimeshika

            ඒ මොකද නෙත්මා පැට්ටී බාගෙට හොදින්

  2. සදෙව්මි විහන්සා

    ලස්සනයි අක්කියො කතාව.. ඒත් කමෙන්ට් කරන්න මූඩ් එකක් නෑ.. වෙන දවසක ලස්සන කමෙන්ට් එකක් දාන්නම්.. බුදුසරනයි???

        1. Oshani nimeshika

          අනේ ඇයි සදෙව්මි අක්කි අපේ දග සෙට් එකට මෙහෙම වෙන්නෙ??????? මම බැලුව ආශි අක්කිගෙ කමෙන්ට් එක හරිම දුකයි අනේ ප්‍රාර්ථනා කරනවා අපේ දග පවුල ආරක්ෂා වෙන්න කියලා???????????????

          1. සදෙව්මි විහන්සා

            බය වෙන්න එපා… මේ පවුල කැඩෙන් නෑ කවදාවත්… හෙට අලුත් දවසක අලුත් ආරම්භයකින් මුණගැජෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්… සුභ රාත්‍රියක් ඔක්කෝමලටම… තෙරුවන් සරණයි ????

          2. චතූර්යයා ඉන්දීවරී

            අනේ අපේ දඟ ෆැමිලි එක ඉහිරවලා ඇප් එක පාළුවට යන්න දෙන්න එපා.. ඔයාලා හැමෝම මේ ඇප් එකේ පුරුක්. දම්වැලක එක පුරුකක් වැදගත් අනික වැද ගත් නෑ කියලා අයින් කරන්න නෑ. සේරම එකිනෙක බැඳිලා තමා දම්වැල හැදිලා තියෙන්නේ. ඒ නිසා ඇප් එකෙ පැවැත්ම.වෙනුවෙන් ඔයාලා හැමෝම ඉන්න ඕන.ජවුරුත් යන්න එපා. ආශි මැණික . අනේ එන්නකෝ… ප්ලීස්…යන්නෙපා පැටියෝ…

  3. මෙහෙම reply කරද්දී පොඩ්ඩක් ටැපලෙනවා.හැමෝටම chat කරන්න ක්‍රමයක් තිබුනානම් මරු නේද.මට හිතුන දේ කිව්වෙ හරිද.????

    1. Oshani nimeshika

      ඒක ඇත්ත අක්කි chandima සර් ඒකට වැඩ පිලිවෙලක් හදනව කියල අයිය කියල තිබුන.

      1. අනේ මගෙ සඳූ බබා..හැපි බත්ඩේ මැණික.සොරි විශ් කරන්න පරක්කු වුණාට

    1. අනේ කතාව නම් කියෙව්වෙ නෑ.කොටස් තුනක් මඟ ඇරුනා.හෙට කමෙන්ට් එකක් දාන්නම් හලිද

      1. චතූර්යයා ඉන්දීවරී

        සදෙව්මියෝ.. බර්ත් ඩේ කේක් පංගුව දෙන්න අපෙ ඒන්ජල් පැටික්කිගේ..

        1. අනේ ඉෂූ බබා.ඔයාලා මං නැතිව පාලුවෙන් හිටිය නිසා තමයි මං ඉක්මනට ආවෙ.
          සදූ බබා කෝ කේක්.මගෙ චතූ අක්කියෝ ඉල්ලා දෙන්නකො

        1. චතූර්යයා ඉන්දීවරී

          මායා කොටෙව්.. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    2. මායා black

      අම්මේ ඔය සුදු මූණ දකින්න අපි පෙරුම් පිරුව තරම්?.. කෝ ඔය බෝල ඇස් කරකවලා පෙන්නන්න අක්කි?❤️?
      මෙන්න ඔයාට??????????????????????????????????????????????????????????????
      අපි ඔක්කොම එකතුවෙලා දැන් ගලක් බැදන් මුහුදට පනිමු..??

        1. ආශි අක්කි අපිව දාලා යන්නෙ නෑ කියලා කිව්වා.හැබැයි ඒ රිප්ලයි එක අර කමෙන්ට් එකත් එක්කම අයින් කරලා දැන්

          1. මන් බොරු කියන්නෙ නෑ අක්කියෝ .චතූ අක්කිගෙන් අහන්න මගෙ මූණ දැක්කම බොරු කියන පාටක් තියේද කියලා

        1. මායා black

          ? මේක කරන්න බෑනේ අර කතාවටයි මේ කතාවටයි පාලමක් සෙට් කරන්න කියන්න.. චතූ අක්කි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
          ඒන්ජල් අක්කි ඔයාටත් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ??

          1. මාත් යනවා දැන්..මම හෙට එන්නම්.
            උම්මා…
            හැමෝටම ආදරෙයි පැලෙන්න.
            ??????????????????????

        1. අම්මෝ angel පණ ඇවිල්ලෝ……මේ සතුටට උදේ කියලා බලන් නෑ බෝතල් ෆැක්ටරියක්ම කුඩු කරන්න හිතෙනෝ…

  4. මායා black

    අනේ මාධවී ආක්කි හෙට උදෙන්ම මන් අක්කිට ලොකූ කමෙන්ට් එකක් දෙන්නම්.. ??

    1. චතූර්යයා ඉන්දීවරී

      මාත් හෙට දාන්නම් අක්කි. එක පැත්තකින් සතුටු වෙද්දී තව පැත්තකින් අපිට දුක් වෙන්න හේතු හැදිලා අක්කි. ඒනිසා අද කමෙන්ට් බෑ අක්කි වෙනදා වගේ..සොරි හොඳේ..ආදරෙයි අක්කියෝ..

  5. මායා black

    ඒක නියමයි අක්කි?
    මළ හොල්මන චුට්ටක් නපුරු වෙලා.. දැන් නම් කතාව බාගෙට තේරුනා.. සර් හොඳ කෙනෙක් නෙවෙයි.. ශාකිත් සර්ගේ පැත්තේ..
    මන් හිතන්නේ සර් ගෑනු ළමයින්ව පැහැරගෙන තියාගෙන මොනාහරි කරනවා.. ඒකනේ අර හොල්මන් කෙල්ලෙක් ඇවිත් කිව්වේ.. සාහි මේ දේවල් දැනගෙන ඇති ඒකයි එයාව මරලා තියෙන්නේ.. රන්වීර් නරක නෑ.. හැබැයි එයා පවු.. එයාගේ සාහි මැරිලනේ.. අක්කි සාහිව ආයෙත් ගේනවද? මේ හොල්මන් කෙල්ල පවු නේද එයා ආදරේ කරේ වැරදි කෙනාටනේ..??ඔය දුඹුරු ඇස් තියෙන අයව sure කරන්න නරකයි..?
    මළ හොල්මනත් වැරදියි.. එයා පැහැදිලිව හැම දෙයක්ම කිව්වා නම් වැඩේ ඉවරයිනේ.. බය කරලා වැඩක් වෙන්නේ නෑනේ.. ඒත් එයා එහෙම කරානම් කතාව ඉක්මනටම ඉවර වෙනවා.. ඒ හින්දා කමක් නෑ..? මන් හිතන්නේ එයාත් ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නු කෙල්ලෙක්.. මට වෙලාවකට එයා සාහි කියලත් හිතෙනවා.. ඒත් එයා වෙන්න බෑ.. ආපු පලවෙනි දවසේ එයා කියපු දේ අනුව බලද්දී..
    මල් පෝච්චිය පහලට අතහැරයේ කවුද? හොල්මනක්ද? හොල්මනකට එච්චර දෙයක් කරන්න පුලුවන්ද? පුලුවන් ඇතිනේ..

    ඔන්න අක්කි දවස් තුනටම හරියන්න දිග එකක් දුන්නා.. කතාව නම් සුපිරියි..??
    අනේ නවල් එකකුත් දෙන්න හරිද අක්කියෝ..?
    All the best akki??

    1. නිෂා සශී ?

      මාය පැටියෝ ඔයත් උදෙන්ම ආවද ගුඩ් මෝනින් ????????????? මේව කාල වැඩ පටන්ගන්ඩෝ.

  6. අර සර් කාරයවයි ශාකිවයි මට අල්ලන්නෙම නෑ අප්පා… උන් දෙන්නගෙ මොකක් හරි හොර වැඩක් තියෙනවා…

    අර හොල්මන සාහිට උදව් කරන්නනෙ හදන්නෙ… හයියෝ… මේ සාහිට ඒක තේරෙන්නෙ නෑ…

    රන්වීර් කියන්නෙ හොද කෙනෙක්… පව් අනේ රන්වීර්… කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ… පට්ට පට පට…
    ???????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.