Katha Ahura

සොදුරු ආත්මය | විසි දෙවන හමුවීම | හොල්මන් කතා

5/5 - (1 vote)

#කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්..

විසි දෙවන හමුවීම…

——————————————————————————————————————————————–

ඒත් එක්කම මං තප්පරයක් එහෙමම හිටියා. වෙච්ච දේ හිතා ගන්න බැරුව..

ඊළඟ තප්පරේ මං සර්ගේ ඇඟ උඩින් නැඟිටිලා උඩ බැලුවා.. දෙයියනේ..!! අර ගෑණු රූපේ තාමත් එහෙම්මමයි..

මං කෙලින්ම දිව්වේ ලිෆ්ට් එක ළඟට.. ඒකේ බටන්ස් එබුවට මගේ හදිස්සියට ලිෆ්ට් එකත් නෑ..

මොන බම්බුවක්ද මන්දා..???

මං දිව්වේ පඩිපෙළ ගාවට.. එක හුස්මට තුන්වෙනි තට්ටුවට වෙනකම්ම පඩි නැග්ගා..

හොරු අල්ලන්න මට තියෙන උනන්දුව..!!! නහයෙන් නෙවෙයි.. කටින් හති දාගෙන මං ස්ලැබ් එක උඩට නැග්ගා..

ඕඕඕ ශිට්..!!

අර ගෑණි අතුරුදහන්… මෙච්චර කට්ටක් කාල උඩට බඩගෑවේ මේවා බලන්නද දෙයියනේ..!!

මගේ පස්සෙන් සර් ඇවිල්ලා.. ඒත් මං වටපිට බැලුවා.. නෑ.. කවුරුත් හිටියේ නෑ. පේන තෙක් මානයේ..

“සාහී.. මොකද වුණේ..?”

සර්ට නම් හතියක් නෑ වගේ..

“මං දැක්කා කවුරුහරි මෙතන හිටියා.. ”

“ඒත් සාහි..??”

සර් වටේම ගිහින් බැලුවා.. සර්ට පඩි නැගලා මහන්සියක් තිබ්බේ නෑ.. ඒ කියන්නේ සර් ආවේ ලිෆ්ට් එකේ..

අර ගෑණි ලිෆ්ට් එකෙන් ගියේ නෑ.. එහෙනම් මට පඩි පෙළෙදි හම්වෙන්න ඕන.. එහෙම වුණෙත් නෑ..

“නෑ සාහි කවුරුත් නෑ..”

මෙතනත් කවුරුත් නැත්නම් ඒ ගෑණි කොහොමද මෙතනින් පැන ගත්තේ..

එතකොට තමයි හොටෙල් එකේ මැනේජර් දුවගෙන ආවේ.. පව් ඒ මනුස්සයා මඟින් මඟටම සර්ගෙන් සමාව ඉල්ලුවා..

හැමොම දන්නවා ඇති සර්ගේ නපුරුකම ගැන.

මොන දේ වුණත් ඒ ගෑණු කෙනා ඕක කරේ හොඳට හිතලමයි. මට ඒක හොඳටම ශුවර්..

ඒත් එයා පැන ගත්තේ කොහොමද..??

අන්තිමේ මගේ දැඩි පෙරැත්ත හමුවේ අපි සීසීටීවී චෙක් කරා.. මොකද සර්ට කෙනෙක් කරදර කරන්න හදනවා නම් මට නිකම් බලන් ඉන්න බෑනේ..

අනිවා එතන කෙල්ලෙක් හිටියා.. නැත්නම් ගෑණියෙක් හරි හිටියා..

ඒත් සීසීටීවී වල කවුරුවත් හිටියේ නෑ…. !!!!

කොහොමද එහෙම වුණේ..??

ඒකට නම් මට කලබල නොවී ඉන්න බැරි වුණා.. මං ඇස් දෙකෙන්ම දැක්කා එතන හිටියාමයි..

අපිට අහු වුණෙත් නැත්නම්, සීසීටීවී වලත් නැත්නම්..?? මේ තවත් හොල්මනක්ද..??

අයියෝ දෙයියනේ…!!

බලන් ගියාම කනත්තට වඩා හොල්මන් මෙහේ ඉන්නවා..

මං ගොඩක් කලබල වෙලා හින්දා සර් මට ලීව් එකක් දීලා මාව අපර්ට්මෙන්ට් එකට ඇරළුවා..

මං යන ගමනුත් කල්පනා කරේ ලොකේ තියෙන ලොකුම පඹගාලට මාව පැටළුණ හැටි..

මැදැයි මනුස්සයෙක් වෙලා සැප විඳින්න ආවා.. වනේ වන සතුරු හොල්මනකටවත් මෙහෙම නම් වෙන්න එපා..

ශාකිත් ගොඩක් හවස් වෙන්න කලින් එන්නම් කිව්වා.. සර් ගැන හිත හිතම මං පඩිපෙළ නැග්ගා..

අද ලව් කරන්න වුණෙත් නෑ.. මේ මල් පෝච්චියක් ඇවිත් ලව් කරන්නවත් දුන්නේ නෑ..

මට දැනුණා කවුරුහරි මගේ පස්සෙන් එනවා වගේ.. එක මොහොතකට මං නැවතිලා පිටිපස්ස හැරිලා බැලුවා..

කවුරුත් නෑ.. දැං මිනිස්සු විතරක් නෙවෙයි. හොල්මන් පවා මාවම කන්න හදනවා..

මං අපර්ට්මෙන්ට් එකේ දොර ඇරලා ඇතුළට ගියා.. අර මළ හොල්මන නම් පේන තෙක් මානෙක නෑ..

ඒකත් හොඳයි. නිදහසේ ඉන්න පුළුවන්..

මං සින්දුවක් කිය කියන කණ්ණාඩි මේසේ ගාවින් වාඩි වුණා.. කරාබු දෙක ගලවන ගමන් මං නිකමට කණ්ණාඩිය දිහා බැලුවා..

මොකක්..??

මං දැක්කේ මගේ රූපෙම හිටගෙන මං දිහා බලන් ඉන්නවා.

මේ මොන කෙහෙල්මලක්ද..?? මං එහෙමම අනිත් පැත්ත හැරිලා බැලුවා..

මගේ ඇස් නළලට ගියේ ඉබේමයි..!!

කඩවලේ…!!!

එතන හිටිය මගේ රූපේ එකපාරටම ඉස්සරහට පැනලා මගේ බෙල්ලෙන් අල්ලලා මාව කණ්ණාඩි මේසේට තල්ලු කරා..

චටස්ස්ස්ස්ස්…. කණ්ණාඩිය කුඩු වෙලා කෑලි හැමතැනම විසිරුණා.. මගේ ඔළුවේ පැත්තක් හිරි වැටීගෙන එද්දි අර මගේ රූපේ මට තවත් ළං වුණා..

නෑ නෑ.. මේ මං නෙවෙයි.. ඒ මූණ ටිකෙන් ටික විරූපි වෙලා මූණේ මස් දිය වෙන්න ගත්තා..

“උඹ… උඹ..”

සෙමකාරයෙක් කෑ ගහනවා වගේ එයා වචන හොයනවා..

මං දන්නවා මේ කවුද කියලා.. ඒත් එයා ඇයි ආයෙම…

“උඹ.. උඹ මගේ ඇඟ අයිතිකරන්. ”

“උඹම තමයි අරූගේ ජීවිතෙත් බේරුවේ.. ”

ලොකූ කුණු ගඳක් නහයට දැනෙද්දි කාටවත් බය නැති හොල්මනක් වෙච්ච මං හොඳටම බය වෙලා..

“සාහී… සාහී මං..”

“උඹ නෙවෙයි යකෝ.. මමයි සාහි… තෝ මගේ ඇඟට වැහිලා..”

මේ ඉන්නේ සාහි.. මගේ ඇඟේ ඇත්තම අයිතිකාරයා. ඉතින් මං බය නොවී ඉඳිවිද..??

“උඹ මගේ හැමදේම විඳිනවා නේද..?? මං කරපු හැමදේම විනාශ කරලා.. මගේ ඇඟත් අයිති කරන්..”

“යකෝ.. මට පලි ගන්න ඕනි.. මට දියන් මගේ ඇඟ.. මට දියන්. උඹ පලයන්.. ”

“පලයන් යකෝ කිව්වම..”

සාහි මාව අත ඇරිය පළවෙනි තප්පරේම මං කාමරෙන් එළියට පැන්නා..

ආව්ව්ව්ව්..!!

ඒකි මගේ කොණ්ඩෙන් අල්ල ගෙන..

“උඹට මගෙන් ගැලවෙන්න බෑ.. මේ මගේ ඇඟ.. උඹ මැරුම් නොකා පලයන්..”

සාහි මාව අත ඇරිය පාරට මාව විසි වෙලා ගිහින් සාලේ මැදට වැටුණා..

ඒ අස්සේ මං ඇස් පියා ගෙන උත්සහ කරා මේ ඇඟෙන් පිට වෙන්න.. දෙපරක්.. නැත්නම් තුන් පාරක්..

නෑ.. මට බෑ.. කොහොමද දෙයියනේ එහෙම වුණේ..?.

“එහෙනම් උඹට විඳවන්න වෙයි..”

ඒකි ආයේම මගේ කොණ්ඩෙන් ඇඳලා මාව ඉස්සුවා..

වීදුරු වලට කැපිච්ච තුවාල වලින් ලේ ගලනවා.. ඔක්කෝටම වඩා මට මේ ඇඟෙන් චුත වෙන්නත් බෑ..

“මං උඹව මරනවා.. එතකොට උඹට යන්න වෙනවා..”

එහෙම වුනොත් මගේ ආත්මෙට වෙන දේ මංවත් දන්නේ නෑ..

“එහෙනම් ලෑස්ති වෙයන් මැරෙන්න..”

ඒකි මගේ බෙල්ලෙන් අල්ලගෙන මාව බිත්තියට හිර කරා..

මං පුළුවන් උපරිම කෑ ගහන්න හැදුවත් මගේ මුවින් එක හඬක්වත් පිට වුණේ නෑ..

මං කරේ පණ බේරගන්න දඟලපු එක විතරයි..

දැං නම් මං ඉවරයි වගේ.. හුස්ම ටික ටික හිර වෙද්දි මං දැක්කේ සාලේ ඔක්කොම බඩු කුණාටුවකට අහු වෙලා වගේ එහෙ මෙහෙ විසි වෙනවා..

“මගේ ඇඟෙන් පලයන්..”

කන් දෙක ලොක් වෙලා තව තවත් හුස්ම හිර වෙද්දි මට ඇස් ඇරගෙනවත් ඉන්න බෑ වගේ..

ඒත් එක තප්පරේකට මං දැක්කේ..

————————————————————-

දැං සාහිලා දෙන්නයි… සොඳුරු ආත්මයක් සහ වියරු ආත්මයක්..

ඉතින් ඔයාලට දැනෙන දේ කියාගෙනම යන්න..

ආදරෙයි පැලෙන්න. හැමදාමත් මාත් එක්කම ඉන්නකෝ..

ඊළඟ ආත්මයෙත් හමුවෙමු..
බුදු සරණයි..!!

22

179 thoughts on “සොදුරු ආත්මය | විසි දෙවන හමුවීම | හොල්මන් කතා”

          1. කාලෙකින් ෆ්ස්ට් වෙන්න ලැබුනේ චූටියෝ බෙහෙත් බිව්වද ඔයා

          1. කොහොමද චාදී පැටියෝ…අක්කි අද ඉදන් ගේමට බැහැලා ඉන්නේ…???

          2. සදෙව්මි විහන්සා

            අක්කි මෙච්චර කල් ඉදියෙ ගෙයි නෙමේද…??

          3. නෑනේ කෙල්ලේ…පහුගිය දවස් වල හීනියට වගේ හමාපූ සුලගට අපේ ගෙයි වහල අල්ලපු වත්තේ තිබුනේ????අලුතින් හදාගත්ත පැලට ආවේ ටික දවසකට කලින්…තාම ඉතින් බාගයක් එලියේ බාගයක් ඇතුලේ

    1. ?දස අතේ පා වෙමින්….?
      ?හිටියේ මන් හරි නිදහසින්….?
      ?රිංගුවේ ඇගකට ඉක්මනින්…?
      ?විදින්නට ජීවිතේ…?
      ?ඕ කඩවලේ…?
      ?මොකක්ද මං කරපු කරුමේ…?
      ?හොල්මනක් උනත් මං..?
      ?නපුරු හොල්මන් වලට හරි බයයි මං..?
      ?ඉක්මනින් යනවා මං..?
      ?එපා මනු ලොව කිසි සැපක්..?

      1. චතූර්යයා ඉන්දීවරී

        මගෙ සදෙව්මි පණ, චාදි පණ, ඉෂූපණ, සශී පණ…

        කෝ අලේ මායා කොටේ මගෙ

      1. හොදින් ඉන්නවා තාරිකා…මමත් 96…ඒන්ජල්ගේ කතාවේ දාපූ කමෙන්ට් එකට රිප්ලයි එක

    1. සදෙව්මි විහන්සා

      ???????????
      ?සොදුරු ආත්මය සාහී…?
      ?උබනම් මෝඩයි…?
      ?හොද නොහොද..?
      ?හදුනා ගන්න බැරි.. ?
      ?උබ මහ ගොන් අලයක්..?
      ?ඔය ඔලු ගෙඩිය ඇතුලෙ..?
      ?පුන්චිම පුන්චි….?
      ?අබ ඇටයක් තරමටවත්…?
      ?මොළ ගෙඩියක්…?
      ?ඇත්තෙම නැද්ද…..?
      ?හොල්මනකටත්…?
      ?නිගරුවක්…?
      ?උබේ ඔය…?
      ?හැසිරීම………?
      ???????
      ?️?️?️?️?️?️?️?️?️
      ?️සාහී………. සාහී….?️
      ?️කිමද ඔබ වූවේ..?️
      ?️වියරු වූ ආත්මයක්…?️
      ?️නුබෙ පන්චස්කන්දය..?️
      ?️අයිති කර ගත් පළියට..?️
      ?️සාදාරනද මේ ලෙස…?️
      ?️වද දීම ඇය හට….?️
      ?️කළයුත්තෙ එය නොවේ…?️
      ?️පහදන්න සැමදේ..?️
      ?️එක්වන්න ඔබ දෙපල…?️
      ?️ඉටු කරනට….?️
      ?️සාධාරණය……?️
      ?️?️?️?️?️?️?️?️

      1. සදෙව්මි විහන්සා

        මිතූ මල්ලියෝ, ඉෂූ පැටියො, නෙත්මා පැටියෝ, නිෂා පැටියෝ, චාදි පැටියෝ, ඔෂී පැටියෝ, නෙතූ අක්කියෝ, තාරිකා අක්කියෝ බොහොත් බොහොත් ශුක්‍රියා හේ………

        මන් දැන් හොල්මන් වලට නිසදැස් ලියන්න පටන් ගත්තනී………….

        1. නිෂා සශී ?

          ආ සෙකට්‍රි පැංචියේ කොහොමද රාජ සභාවෙ වැඩ කටයුතුඒම?

          1. චාදි කවීෂා

            අා නන්නී….. කෝමද ඉතිම්…

          1. ඇයි උයා හිතුවෙ වෙන මොනා හරි කියලද ආ

    1. සදෙව්මි විහන්සා

      ආආආ…. කිඹුල් මල්ලී…. ඒක නෙමේ කෝ අලේ ඔයාගෙ boy කෑල්ල….. ඔයාලා දැන් පදිංචිය නිල්වලා ගගේ නෙමේද….????

        1. සදෙව්මි විහන්සා

          කෝ.. කෝ….. කෝ පේන්න නෑනේ… කොහ්එද මල්ලියෝ තීන්නෙ….. ඔය අලේ…. ????

          1. චාදි කවීෂා

            අා මල්ලි…. දන්නෙත් නෑ කිඹුලෙක් වෙලා නේ….??

          1. චාදි කවීෂා

            අම්මෝ මල්ලියා පිපිරේවි උයා…. බොමුද සීතල වතුර වීදුරුවක්…?

          2. හම්… හම් ඉතින් ඔච්චර කෙන්ති ගන්න එපා වයසට යයි එතකොට ඉතින් කෙල්ලෙක්වත් දාගන්න හම්බෙන එකක් නෑ කතා කරන්න අකමැති නම් නො ප්‍රොබ්ලම්

          3. සදෙව්මි විහන්සා

            මගෙ සූටි පැටියෝ.. ඔච්චර තලා ගන්න එපා……… ??

    2. කොහොමද මල්ලියෝ…ඔයා ඉන්නව දැක්කට කතාකරන්න ලැබුනේ නෑනේ

        1. චාදි කවීෂා

          අයියූ මට අමතක නැති උනානේ උයා ඉන්නෙත් වතුරෙනේ…. කිඹුල නේ…..??

          1. Emda itim..
            Kibuliyont ukusu as thinawa kiyala mama adane danne…
            Dicovery ekwtwath kinna wei mata hithenne….. ?

          2. Nane me durlaba ganaye kibuliyak ipadenne aurudu 2002ekata eka parayi anika man uya dicovery vage evata vadiya yanne nane

          3. චාදි කවීෂා

            අර හංස පිහාටුව කෝ අලේ…. දැක්කේ නෑ අවුරැදු ගානකින්…..

          4. Oya dokava math dakke na akki ayata clz kiyanne
            Man yanava appa good night gn bs & jp

          1. නිෂා සශී ?

            ඔහෙ ඉන්නව පැංචියේ බේත් ගිල ගිල.????

          2. චාදි කවීෂා

            බේත් බොන්න බෑ නම් ??? මම ගානේ මෙක බොන්නකෝ…..???

          3. නිෂා සශී ?

            හප්පේ දෙන්න හිතෙනව උම්ම වැස්සක්.

          4. චාදි කවීෂා

            ඔහ්….. පොඩ්ඩක් ඉන්න… කුඩේ ඉහල ගන්නකම්….☔☔☔ හලී….?

          5. චාදි කවීෂා

            good night hamotama…. හීනෙන් බය වේවා කියලා හදවතින්ම සුබ පතනවා උයාලට….?

  1. නිෂා සශී ?

    බුදු අම්මෝ මොකද්ද දෙයියනේ මේ උනේ? දැන් සාහිල දෙන්නයි. එතකොට මල්පෝච්චිය පෙරලුවේ හොල්මන් සාහිද? අයියෝ මදැයි හනිමූන් එකක් ගන්න කියල ඇගකට රින්ගුව. දැන් ඒකෙන් ගැලවෙන්න බෑ. අයියෝ කඩවලේ……?????? හෙටත් කතාව අරන් එන්න අක්කි. බුදු සරණයි දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කී……..??????

      1. නිෂා සශී ?

        අක්කි පණ මේ දවස්වල කවිතියා දාන කමෙන්ට් එකත් දහපාරක් විතර කොටල තමා සෙන්ඩ් කරන්නෙ. ඒතරන් අමාරුයි. ඩොක්ට අයිය දුන්නු බේත් බිවුවම මං නිකන් අයිස්ලන්තෙ ගියාවගේ තමා ඉන්නෙ.

          1. ඩොට්ට අයියා ඔයාත තිත්ත බෙයියන් දුන්න නිසා

          1. නිෂා සශී ?

            හිත ගියා කීන්නෙ පැට්ටෝ ඇද්දට ඇද්දට ආවෙ නෑනෙ. දැන් එයාගාවම හිත තියල මං ආව

          2. නිෂා සශී ?

            අඩන්න එපා පැංචියේ යන්න ඕනී තිත්ත බේත් මාරුකරන් ඩොට්ට අයියවත් බලල එන්න.

          3. හොදා හොදා අර දාලා ආව හිතත් අරන් එන්නෝ

          4. නිෂා සශී ?

            දැන්නං අමාරුයි ලමයි මං යනව දොයියන්න. හැමෝටම කිවුවා ගුඩ් නයිට්වේවා උම්ම්ම්ම

          1. සදෙව්මි විහන්සා

            බොලූ… බොලූ.. බොලූ… ඇත්ත… බොලූ… බොලූ….

          2. නිෂා සශී ?

            තීත මන් ඉන්නෝ….තීත මේ තදුයි ඉතුයි ගාගන්නවා…

          3. නෑ තීත නිතා කීන්නෙ බොලූ. මායි තදුයි නාලුයි????

          1. සදෙව්මි විහන්සා

            ඔව් ඔව් තීත්.. නිතා කිව්වෙ ඇත්ත.. ඉතූ තමා මුලින් ගැහුවේ…..

        1. සදෙව්මි විහන්සා

          ඒයි හොට්ටි…. ඒ ඉස්සෙල්ලනි…. දැන් අපි නාලුයී… නේද ඉතූ…..

          1. නිෂා සශී ?

            හා හා දැන් නාලුවෙලා පත්තෙ ගාපුවාම මත කීන්න අපා. මන් තලායි.

          2. සදෙව්මි විහන්සා

            අලේ නිතූ මන් උයාට අයිස් කීම් දෙනෝනේ… නාලු වෙන්නතෝ……

      1. තිත මං නං දැත්තෙ ස??දුයි ඉතුයි නිතයි තුන්දෙනාම ගහගන්න්නවා

          1. චාදි කවීෂා

            චීච මී නෙත්මා තමා අැමෝතම ගැවුවෙ මම අැබැයි දැක්කෙ නෑ ගානෝ….

      1. මායා කොටේ ආයෙත් මොනාහලි හොරෙන් කාලා බඩ අවුල් කලගත්තදෝ????

          1. නිෂා සශී ?

            හයියූ අපෙ මාය පැටික්කි අද පරක්කුයි…. සෙකට්‍රියාට අහු උනොත් පඩිත් කපයි. ???

          2. මං එච්චර කුරිරු නෑ ළමයි එයාට අසරණයි කිව්වනෙ ඉතින් ටිකක් රෙස්ට් කරන්නත් එක්ක අනිවා නිවාඩු දුන්නා කැමති දවසක සෙවයට වාර්තා කරන්න කියලා

          3. හය්යි විලි ලැජ්ජාවෙ සන්තොසෙ බෑ අසරණයි නෙමෙයි ලමයිඅසණිපයි හලිඩ මේ ලෙකම්ට හරියට කමෙන්ට් එකක් වත් ටයිප් කරගන්න දන්නැනෙ තනතුරෙන් පහ කරනවා ඔහෙව ආ………තාරිකා අක්කි උයාට පෝස්ට් එකක් මතක් උනාකැමතියිද මගෙ ලෙකම් වෙන්න ආ………

    1. සදෙව්මි විහන්සා

      හොදයි මගෙ නංගියෝ… ඔයාට කෝමද…? අක්කි බත් කාලා බේත් බීලා එන්නම්….

  2. හපොයි දෙයියනේ ඒ මොකද්ද උනේ… ඇත්ත සාහිත් ඇවිත්නෙ… මොනානමුත් ඇත්ත සාහී හොද කෙනෙක් නේද… කොහොමද අප්පා මෙච්චර නපුරු උනේ…

    දැන්නම් මට හිතෙන විදිහට සර් කාරයා සාහිට කරදර කරලා… එහෙම නැත්තන් සාහිව මරන්න මේ සර් කාරයත් හවුල් වෙලා…

    කතාව නම් පට්ට අක්කියෝ… දැන් තමයි හොදම ටික යන්නෙ…

    1. චතූර්යයා ඉන්දීවරී

      මැණික අනේ අනිත් අයගේ මේල් මට ආවේ එහෙනම්. ඔයා චෙක් කළාද හරියට.

  3. Oshani nimeshika

    අපොයි දෙයියනේ මේ මොනාද වෙන්නෙ මට හිතෙන්නෙ රන්වීර් හොදයි සාකියි සර් රුයි තමා සාහිව මරන්න ඇත්තෙ අනේ මන්දා හරිම මාන්ජමිකයි??? බලමුකො මොකද වෙන්නෙ කියලා

    අපේ දග පැමිලි එකේ කස්ටිය සතුටින් සැපෙන් ඉන්නවා නේද
    අසනීප වෙලා ඉන්න කට්ටියට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා?????????????

    හැමෝටම ආදරෙයි ගොඩාක්????? බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. Oshani nimeshika

      වෙන වෙනම රිප්ලයි කලේ නැතුවට තලා වෙන්න එපා පුන්චි අම්මගෙ උදහසට ලක් වෙයි තව හිටියොත් පාඩම් කරන්නෙ නෑ කියලා ඒ හින්දා මම යනවා ????????????
      සාහිගේ මල හොල්මන් හීනෙන් පෙනෙන සුභ රාත්‍රියක් හැමෝටම ???????????

      බුදු සරණයි ජේසු පිහිටයි???

      1. චාදි කවීෂා

        අනී උයාටත් එයාවම පෙනේවා….මට පේන හීනෙත් උයාටම පෙනේවා…. උයාටත් bs jp?????

  4. සදෙව්මි විහන්සා

    හැමෝටම හොල්මන් වැඩි වැඩියෙන් පේන භයානක අත්බූත සුභ රාත්‍රියක් වේවා……..????

    1. හැමෝටම ගුඩ් නයිට් වේවා…පහන්දි and සාහී සමග ගතකරන රාත්‍රිය හොල්මන්ම වේවා….

  5. ක්ත්ව් ග්ොගොඩක් ල්ලස්සනයි ….me sahita dan wath mole padila minimaruwa hoyaganna try krai neda…

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.