Katha Ahura

හොදම රබන් පදය

කතාව කොහොමද?

තරග අංක 03

කතා අහුරේ ඉන්න හැමෝම නිර්මාණාත්මක අදහස් තියෙන අයනේ. කරන්න තියෙන්නේ. නිරමාණාත්මකම රබන් පදය ලියන්න.
කතා අහුර ඇප් එක ගැන හොදම රබන් පදය නිර්මාණය කරන්න අව්‍යයයි.
ජයග්‍රාකයා තෝරාගන්නේ ඔහුගේ හො ඇයගේ #comment එකට ලැබෙන ලයික් ගණන මතයි.
-තරග කොන්දේසී-
* එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථා 2ක් පමණක් ලැබේ
* Katha Ahura Editor Panel එකේ තීරණය අවසාන තීරණය වේ.
* ප.ව 8 ට තරගය අවසන් වේ.

159 thoughts on “හොදම රබන් පදය”

  1. Nadsha fernando

    එහෙ බැලුවත් කතා ගොඩයි
    මෙහෙ බැලුවත් කතා ගොඩයි
    එහෙ බැලුවත් මෙහෙ බැලුවත්
    කතා අහුරෙ කතා ගොඩයි.

    32
      1. Nadsha fernando

        අපෙ ලොකු අයියේ… මාධි අක්කී… ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. මං කතා කියෙව්වට වැඩියෙ cmnt කරපු කෙනෙක් නම් නෙමෙයි. අක්කිට නම් cmnt කරනවා කතුවරයා එකට..

        3
        1. මාධවී ජයසිංහ

          මේකටත් කමෙන්ට්ස් කරමු බබා.. ?❤? හැමදාම අපිත් එක්කම ඉම්මු. සුභ අලුත් අවුරුද්දක්

          1
      1. Nadsha fernando

        වෙන්න ඕන කොහොමද
        අන්න එහෙමම වේවා…!! ඔයාටත් පැටියෝ…..❤❤?????

  2. අතේ දුරින් ඉදපල්ලා
    ගෙදරට වී ඉඳපල්ලා
    අතේ දුරින් …
    ගෙදරට වී…
    ඉඳපල්ලා ..ඉඳපල්ලා
    තක දොං ඉඳපල්ලා …

    26
  3. එයත් ලියයි රස කතා…
    මෙයත් ලියයි රස කතා…
    එයත් ලියයි මෙයත් ලියයි
    කතා අහුරේ රස කතා….

    21
  4. ව්ඩාබරව අපි නිවසට ඇවිදින්
    කතා අහුර ඇප් එක වෙත යනවා
    කතා කියවලා විඩාව දුරුවී
    අපෙ සිතේ සොම්නස ඉතිරෙනවා
    තක දොන් අපේ සිතේ සොම්නස ඉතිරෙනවා…//

    17
  5. ඩී. සුමිත්

    කතා ලියන කට්ටියයි
    කවි ලියන්න කට්ටියයි
    කතා අහුරෙ සමගියයි
    බලන්න හරි ලස්සනයි

    47
    1. ඩී. සුමිත්

      කතා අහුර ඇප් එක ගැන
      රටම දන්නවා
      චන්දිම සර් නිසා අපිත්
      කතා ලියනවා
      ලෙංගතුකම් අපේ හිතේ
      තව වැඩි වෙනවා
      චන්දිම සර් ඔයා අපිට
      රටක් වටිනවා
      තකදොං රටක් වටිනවා

      41
        1. ඩී. සුමිත්

          හරි වේදනාවයි මට.. ඇයි දෙයියනේ ගොඩක් අය අහනවා මාව මතකද කියලා… මට මගේ දඟ පවුලේ කවුරුත් අමතක වෙන්නෑ එම ලේසියි.. මට මතකයි කොහොමද ඔයාට දැන් අම්මා කෙනෙක් වෙන්න ලඟ ඇතිනේ ????..

          1
          1. ඩී. සුමිත්

            නිරොෂා නංගී සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට

            1
          2. නිරෝෂා ලක්මාලි

            අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

            2
  6. ?මාශි මදුමාලි?

    කතා ගොඩක් තියෙනවා
    තියෙනවා
    රහට ලියල තියෙනවා
    තියෙනවා
    ආසාවෙන් බලනවා
    බලනවා
    කතා අහුර කියනවා
    කියනවා
    මම කැමති කියන්න
    කියන්න
    කතා අහුරෙ ලියන්න
    ලියන්න

    ලොකු අයියත් ලියනවා
    ලියනවා
    මාදි අක්කි ලියනවා
    වා
    ඇඩ්මින් සර් ලියනවා
    ලියනවා
    අපි හැමෝම බලනවා
    බලනවා
    එකී මෙකී සැමදෙනාව
    සැමදෙනාව
    හොදට මතක තියෙනවා
    තියෙනවා
    කතා අහුර ඉස්තරම්
    ලියනා අය රත්තරං

    18
  7. ♥️පුංචි සුරංගනාවි♥️

    ලෝකේ පුරා දස අතේ
    කොරෝනාව පැතිරෙතේ..
    බැලු බැලු අත හිස් වීලා
    අවුරුදු නෑ පෙර ලෙසේ..
    බක් මහ සැණකෙලි නැතේ
    හමුදාවම සීරුවේ..
    රැකගමු අපි සිරි ලක් මව
    නිවසට වී එක ලෙසේ..
    තක දොං
    එක් වී පවුලක් ලෙසේ…

    20
  8. ඇප් ගොඩක් ඇත මහ ගොඩක් ඇත අන්න ප්ලේ ස්ටෝරියේ…
    කතා අහුරේ ඇප් එකක් ඇත ඒකනම් සුපිරිය මලේ…
    ගෙදරටම වී කකා නොඉදා
    එන්න නංගියෙ මල්ලියේ….
    කතාවක් කියවා රසය විඳ
    ඉඳිමු සැමදා ප්‍රීතියේ…

    23
  9. කෙටි කතා නම් ගොඩයි
    නව කතා තව ගොඩයි
    කියවන අපි හරි ගොඩයි
    බලන්න හරි ලස්සනයි

    17
  10. කවි සිංදුයි කතා ගොඩයි
    කතා අහුර මහ ගෙදරයි
    දුක් දොම්නස් නොමැති තැනයි
    ඉටු වේවා සියලු පැතුම්…තක දොං
    සියලු පැතුම්..

    11
  11. උඩ බැලුවත් දැන් කතා ගොඩයි
    බිම බැලුවත් දැන් කතා ගොඩයි
    උඩ බැලුවත් දැන් බිම බැලුවත් දැන්
    කතා අහුරේ දැන් කතා ගොඩයි

    කොරෝනාව දැන් ලොවම පෙලයි
    කම්මැලි හිත් දැන් කතා ලියයි
    කතා අහුර පෙම් සිත් පුරවයි
    තනිකඩයෝ දැන් රබන් ගසයි

    දින්නත් පැරදුනත් කතා අහුරේ ඇඩ්මින්ලා ඇතුළු සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා……
    ❤️❤️?️?️??

    20
  12. සැමතැන කිරි ඉතිරෙන
    අවුරුද්දයි
    තක්කිට තරිකිට රබන් වැයෙන
    අවුරුද්දයි
    කිරි ඉතිරෙන රබන් වැයෙන
    අවුරුද්දයි
    බක් මහ අසිරිය විඳිනා
    අවුරුද්දයි
    තක්කිට තරිකිට අවුරුද්දයි
    කිරි ඉතිරෙන රබන් වැයෙන
    අවුරුද්දයි

    13
    1. කතා අහුරෙ රස කතා
      කියවා සිත තුටු උනා
      දුක් නිවන්න රස බෙදන්න
      කතා අහුරට හැකි වුනා

      12
    2. ❤️Madhavi Nehansa❤️

      තරූ සාදරයෙන් පිලිගන්නවා ඔයාව… මං ඔයාගෙ වයසෙමයි…????

  13. වඳුරාත්තා බොල වැඳිරිත්තා
    වඳුරත් වැඳිරිත්තා
    වැඳිරිගෙ හැත්තට හැට්ට මහන්නට
    වඳුරත් වැඳිරිත් ඉඳගත්තා

    13
    1. සෙසඳි

      ?????? හොඳට රත් කරලා අරං එන්න චන්දිම අයියේ …. පැලෙනකම් හරි අද ගහමු… කස්ටිය ආපු සතුටටත් එක්ක….

      3
      1. ඩී. සුමිත්

        සෙසදි nangiya සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට තෙරුවන් සරණයි

        1. සෙසඳි

          ආ… මතක් වෙලා තියෙන්නෙ මේ… මං හිතුවා අමතක වෙලා කියලා… ????

  14. Ruvini Thakshila

    සුමිත් අයියෙ සුමිත් අයියෙ කතා දාන්න
    අද බැරිනම් හෙට ඉදන්ම කතා දාන්න
    කෙටිකතාද නවකතාද ගොඩක් දාන්න
    ජයෙන් ජයෙම ජයෙන් ජයෙම ඔබට ලැබෙන්න

    ?????
    Sumith aiye ane oyge ktha ooniiiii.heee mawa mthkda kiylnm dnne nethooo.mta comment krnna beri unta srry aiye.a unta mn oyge ktha okkoma kiywla rate krnwa hodada.ane ktha dnna aiye hodada.oya wenuwenmai onna raban padadeth heduwe heee.oyata wgema katha ahure hemotma subma suba aluth auruddk wewa!!!???

    3
    1. ඩී. සුමිත්

      ඔයාව මතකයි මට.. කලින් මගෙ කතා වලට කමෙන්ට් කරා දැන් එන්නේ නෑ නේද.. ඒක නම් හරිම ලස්සන ලබන පදයක් බොහෝමත්ම ස්තූතියි නංගි.. ඔහු මං ඉක්මනට කතා දාන්නම් දැනට කොටස් දහයක් ලියල ඉවරයි ඔක්කොම ඉවර කරලා තමයි දාන්නේ.. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නංගි තෙරුවන් සරණයි

      3
      1. Ruvini Thakshila

        Heeee.aya comment dnwa hodada aiye.srry ane comment dnna beri unta me tike.aksha akkiwa hygnnth nene ane.eyth ktha dnkn mn bln inne ane.?..oyge kthath ikmnta dnna aiye bs

        1
  15. සෙසඳි

    අනේ චන්දිම අයියේ …. මං එනකම් මේ තරඟ ඉවර කරන්න එපා…. මං වැඩ අනේ… අත්‍යවශ්‍ය සේවා නිසා …. ඒ ගැන හිතලවත් මං එනකම් ඉන්නෝ…. මේ වෙලාවේ මට අදහස් එන්නෙ නෑ අනේ… ප්ලීස් ප්ලීස් ප්ලීස් … ??????

    6
      1. සෙසඳි

        කිව්වොත් ඔහොම කතාවක් අනේ… මේක රබන් පදයක් වගේ පේනවද ඔයාට? ????? අහු වෙන්නකො ලොකූ… දෙන්නම් මං ටොක්කක්…

        ඉන්නකො මං එනකම්…

        1
      1. සෙසඳි

        හා මැණික මේකට තාලයක් දාන්න නම් තනි අකුරවත් බොන්න වෙනවා… ?

        1. සෙසඳි

          කතට අහුරට – කතා අහුරට
          හිතට සතුටට – හිතේ සතුටට
          කතා ලියපන් කතා ගොතපන්
          හිතේ සතුටින් කතා අහුරට

          විඩාබර වූ අපේ මනසට
          දෙන්න සහනය සැමට එකවිට
          කතා ලියපන් කතා ගොතපන්
          හිතේ සතුටින් කතා අහුරට

          10
  16. Dulanjali piumika

    මුලින්ම හැදුණේ කතා අහුරයි
    චන්දිම සර්ගේ අහසටයි
    දැන් එහි ලස්සන කතා එමටයි
    දඟ පවුලක් වී අවසානයි
    තක දොං
    දඟ පවුලක් වී අවසානයි.

    12
      1. Dulanjali piumika

        කොහොම ද අයියේ… ඔයාගේ කතා හරිම ලස්සනයි මං හැම කතාවක් ම කියෙව්වා.. තව ලස්සන කතා ලියන්න මං ඔයාට සුභ පතනවා

        1
  17. එහෙ බැලුවත් කොරෝනා
    කොරෝනා
    මෙහෙ බැලුවත් කොරෝනා
    කොරෝනා
    කතා අහුරෙ අපිට හැබැයි
    නෑනේ මේ කොරෝනා

    4
  18. nayomi nadeera

    කතා ඇරෙන්නට දෙන්න දෙයක් නැත
    කතා අහුරේ දැන් කතා ගොඩක් ඇත
    සැවොම එන්න අවුරුදු වැඩ අල්ලන්නට
    කතා ලියමු තව කියවමු නැකතට
    ??

    8
  19. නයෝ මධූ

    අනේ මට මේ ලියන කවි හදන වැඩ බැරුවා….
    ඒත් මං හැම කවියටම රේට් කළා..
    ?????????

    9
  20. දග පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා
    අවුරුදු ගානක් තිස්සේ අපි සැම සතුටින් උන්නා
    එක පවුලේ උපන් වගේ
    සතුටින් උන්නා
    කතා අහුරට එනවා
    ලස්සන ලස්සන කතා බලනවා
    සැම සතුටින් ඉපිලෙනවා
    දග පවුලේ අයියලා නංගිලා අක්කලා මල්ලිලා සමගින් අපි
    බක් මහේ සරි නරඹනවා

    9
  21. ❤️Madhavi Nehansa❤️

    කතා කියවන්නයි කතා ලියන්නයි ඇප් එක නම් අහුරයි…
    කතා කියවලා වෙහෙස නිවීලා අපි සතුටින් රඟතෙයි…
    කෙසේවෙතත් අද අවුරුදු සිරියට ඇප් එක සැරසෙයි …
    කියන්න සතුටුයි අහන්න සතුටුයි ඇප් එක හරි අගෙයි…

    6
      1. ❤️Madhavi Nehansa❤️

        වරදක් නෑ අයියෙ මේ දවස්වල. අයියා හොදින් නේද… දැන් ගෙදරනෙ ඉතින් …

      2. ❤️Madhavi Nehansa❤️

        අපේ ලොකු අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  22. සෙසඳි

    කතා අහුරෙ කතා දො දොං
    හිත පිරෙන්න කතා දො දොං
    හිතත් දො දොං කතත් දො දොං
    මේ හැමෝම දොයිය බබුං

    7

Leave a Comment