Katha Ahura

හොල්මන් බංගලාව | පස්වෙනි කොටස ☠️ | හොල්මන් කතා

1.9/5 - (399 votes)

5වෙනී කොටස

බූදු අම්බෝ මෙන්න මොකද්ද ? මගේ ඇගේ වැදුනෝ….. හො..ල්..ම..න..ක්ක්ක්ක්ක්. බේරගනි…යෝ… අ…නේ…. යක්…ශ…. උ…තු…මා…මා..නනී…. අනේ මන්. කූරා කූබීයෙ…ක්ට…වත්. …. වරදක්. ක…ර…ලා….. නෑ…. අඩුම…තරමේ ගෑනු.ලමයෙක්ගෙ අති…න්…අ.ල්ල….ලා……..තීයා. මූන දිහාවක්වත් හ…රියට බලලා. නෑ. …. අනේ ඔයාට පින් හොල්මන් සීයේ මට යන්න. දෙන්න…. කෝ… ඈ ඈ ……

හික්ස් හික් හික්

(යකෝ හොල්මන් හිනා වෙනවද? අප්පට අනේ මාව කන්න හදනවද? දන්නෑ . ටක් ගලා වැදලවත් ජීවිතේ බේරගන්න ඕනී. අයියෝ අන්තිමට හොල්මන් වලටත් වදින්න උනානී . එක්කො කමක් නෑ .අන්තිම මොහොතේ හොල්මන් පප්පෙක්ටවත් වැන්දා කියන්න වදිනවා…     කියා සීතු රදීක. දනගසන්නට විය…. (සමහරවිට සීයා කිවුවම තරහා යන්න ඇති අයියේ කියන්න ඔනී)

අනේ හොල්මන් අයියේ සමාවෙ..න්..න…. අනේ කියමින්. රදීක දන ගසා දෑස් පිය වදින්නට වීය.එකෙනෙහිම විදුලි පහන් දැල්වෙන්නට විය.

” යකෝ බූරූවෝ නැගිටපීය. ”

හෑ යකෝ හොල්මන් කතාකරනවනී.යකෝ.ශාලුගේ කටහඩින් කොහොමද හොල්මන කතා කරන්නෙ.. අනේ ශාලූ. .” අනේ ශාලූ කෝ ශාලූ මරන්න එපා අනේ හොලමනෝඕඕඕඔ”

යකෝ උබට පිස්සුද රදීක නැගිටපන් බන්.. නදී මේ අනිත් කට්ටිය කෝ නන්ගී.

“අප්පට මේ ගෙවලයටද මන් වැන්දේ අප්පා අපරාදේ මගේ වචන ටික මේ. හිකනලාටනී. මෙච්චර දෙවල් කිවුවේ.???”

“අනේ ශාලූ අයියේ ඔයා කොහෙද අනේ ගියේ.  අපේ තරූ ත..රූ නැ…නී.. . එයා එයා..ව හොයන්න යන්නේ අපී” අනික අයියේ භානු අයියත් නෑ..”

අනේ කෝ සුදූ ඔයා කොහෙද ගියේ අනේ මගේ කෙල්ල කෝ. උබලා එකිව බලා ගත්තෙ නැද්ද? යකෝ මන් ඉටි පන්දමක් හොයන්න යද්දී මැනේජර්කාරයා හම්බුනා ඒ මනුස්සයත් එක්ක ගියා ජෙනියක් හොයන්න ගබඩාවට . ගබඩාව කෑලෑව අතුලෙ තියෙන්නෙ එකෙන් ජෙනිය අරන් මැනේජර්ට දීලා මන් මේ අවේ. කෝ යකෝ.  යමන් කෙල්ලව හොයන්න..???.  උබලට මන් ටිකකට එහාට මෙහාට උනාමවත් හරියට කෙල්ලො ටිකව බලා ගන්න බෑනී…..ශාලූ අයියා කේන්තියෙන් කියාගෙන ගියේය.

——————————————————-“අර පැත්තට අපි යන් සදූ ….” චතුක පැවසූ අතර භානූ දුවන් එන්නට වූයේ යමෙක් පසුපස පැන්නීම මත දුවන අයෙකු සේය.

“චතුක අයියේ අර හති දාගේන මේ පැත්තට දුවන් එන්නේ භානූ අයියා නෙද.? එයා ගොඩක් බයවෙලා වගේ . මොකටද මන්දා එයා මෙච්චර බය වෙලා තියෙන්නේ..”

“අම්බෝ…. අනේ අර කා…..මා…රේ…….. ක… වු….ද….බෙ…..ල්..ක්.ක්.ක්….”

“අයියේ කලබල වෙන්නැතුව මේ වතුර එක බොන්නකෝ…” සදූ තම අතෙහි තිබූ බෝතලය භානූට දුන් අතර ඔහු එක හුස්මට වතුර බෝතලය හිස් කරන්නට විය…

“දැන් කියපන් මොකද උනේ”

“අම්බෝ නදීක … මන් රදීක එක්ක කාමරක් ඇතුලට ගියානී .එකේ ඒකේ… දො..ර එක පාර..ටම වැහුනා .. ම..න් ම…න් හිතුවේ සුළගට කියලා …. මාන් ඇතුලට යද්දී … බිම ලේ ගොඩාක් වැටිලා තිබ්බා… මන් එතනට ලේ අවේ කොහෙන්ද කියලා බලද්දි ලේ වැටෙන්නෙ උඩින්… මන් උඩ බ…ලද්දි…ඔව්… මන් උඩ බ…ල.. ද්..දී ……. කවුද බෙ..ල්.ල වැ..ල… දා..ගෙ..න….

“බෙල්ල වැල දාගේන. කවුද බන්.ඒ…ඒ”

“අනේ චතුක එතන හිටියේ සීයා. කෙනෙක් …. ”

“අපි මැනේජර්ට කියන්න. ඔනී. ඔව් පොලිසියටත් කියමු. ඔව් ඉක්මන්ට  කියන්න ඔනී.”

“ඇයී චතුක පොලිසියට කියන්නෙ”

“දැන් තෝනේ කිවුවේ මනුස්සයෙක් බෙල්ලවැල දාගෙන කියලා”

නැහැ චතුක…. අහන්නකෝ.ඒ සීයා….ඔව් ඒඒඒ සී…යා…..අනේ.. එ…යා……. දිහා මන්. බැලුවම. දිව ගොඩාක් දිගායී.අනික…තමා….. ඒ මනුස්සයා… එක පාර…ට ඇ…ස් ඇ..රී..යා…. එ..ක…පා…ර…..ට…. පා.වෙලා…. වාගේ මා සිටි තැනට ලං උනා .වි….ය….රු….වෙ…න්…….වා….ගේ.. හයියෙන්  කෑගහ ගහ  මන්…ඉස්සරහට…ආවේ ලේ පෙරාගේන්..    අර එල්ලිලා හි….ටි…ය…කබේත් එක……පාර….ට. …අතුරු….ද..හ..න්. උනා……….ඒ වගේම මන් බිමට වැටුනා  බයටම.අම්බෝඕඕඕඕ .ඇස් වල ලොද එලියට පනින්න වගේ තද රතු පාටයී ඒ ඇස් . මන් ඉක්මන්ට ඉතිපීසෝ ගාථාව හයියෙන් ඇස් පියා ගෙන කියාන කියාන ගි….යා… ඇස් ඇ…ර…ලා… බලද්දී….. හොල්මන නෑ.. බිම තිබ්බ. ලේත් නෑ. මන් දුවලා. අවා…….

“යකෝ එතකොට ඒ හොල්මන්ක්ද?”

“අනේ අයියේ මටනම් මෙහේ ඉන්න බෑ . තරූ හොයා ගත්ත ගමන්ම අපි යන් … අනේ තරූ….අනේ අයියේ තරූ කොහෙද?”

“තරූ….තාරූ….සුදූ…සුදූ…..සුදූ……………..ඔයා කො….හෙ….ද?.කතා.ක..රන්න…කෝ…ඕඕඕ….ඕඕඕඕ”

——————————————————-“ශාලූ අයියේ …. මෙහේ හෝටලය ගොඩාක් ලොකුයි වගේම කාමර ගෝඩාක් තිබ්බට මෙහෙ අපී ටික විතරයිද කොහෙද ඉන්නේ නේද?”

“ඒක තමා නදී මාත් මෙහේ වෙන කවුරුත්ම දෙක්කේ නෑනී”

“ශාලූ ඔහොම ඉන්න.අපී එනකන්.”

ආ ආ භානූ ඔයාට කරදයක් නෑනේද ? ශාලු අයියා පැවසුවේය… “ඔව් භානූ මන් ගොඩාක් බය උනා අපි කට්ටිය මේ ලෑස්ති උනේ ඔයාවයී සූදූවයි හොයන්න කියලා යන්න .. අනික ඔයා ඇතුලට ගියාම දොරත් ලොක් උනා මන් හොදටම බය උනා බන්… සොරි භානු “රදීක අයියා අසරන අයුරින් තම මිතුරාගෙන් සාමාව ඇයදුවේ කුඩා දරුවෙක් මෙනි. එසේම මුලු කන්ඩයමම අයෙත් නැවත එකතු වුනේ සුදු හෙවත් තරූ පමණක්  මිස් වෙමිනි..

“අනේ අයීයේ ඔයා තරූ හොයා ගත්තද?”

“නෑ සදූ නෑ  …. අනේ මගේ කෙල්ල කොහෙ ඉන්නවද දන්නෑ අනේ.. මගේ දෝනී.”

“අනේ කලබල වෙන්න එපා ශාලූ අපි හොයා ගමූ….. ”

” අයීයේ අපි අර පැත්තට යන්නම් එයව හොයන්න. ඔයාලා. මෙහේ බලන්නකෝ…..”

“හරී නදී”

” නදී මාත් එනව ඔයත් එක්ක..”

“එන්න සදූ”

“නදී මන් අර කාමරේ පැත්තට යන්නම්…”සදූ පා නගමින් කාමරයක් දෙසට පිය නගන්නට විය.

අයියේ අ…..නේ අයි….යේ නදී නදී අනේ අයීයේ අයීයේ……….අයි….යේ………………

——————————————————-ඔන්න යාලුවනේ කතව හොදයිද අඩුපාඩු තියෙද කියලා කියන්න….. බෝරින් වගේනම් පොඩ්ඩක් කියන්න හරිද… ඔයාල හැමෝටම බුදුසරනයි…දෙවිපිහිටයී… පරිස්සමට ඉන්න…….? අනිවරෙන්ම කියවලා comment එකක් දාන්න.

 

2 thoughts on “හොල්මන් බංගලාව | පස්වෙනි කොටස ☠️ | හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.