Katha Ahura

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් අටවෙනි කොටස | නවකතා

5/5 - (2 votes)

තිස් අට වෙනි කවිය…

————————————————————————————————————–

මාව දැකපු ගමන් ඒ ඇස් ගැස්සුණා..

ඒත් හිත ගැස්සුන හැඟීමට සර් ඉඩ දුන්නේ නෑ… අහක බලන් දිගටම පාඩම කරා…

මාව ගණන් ගත්තේ වත් නෑ.. අඩුම ගානේ මට බැන්නා නම්… හිත ටිකක් හදා ගන්න තිබුණා..

ඒත් ඔහොම ගණන් නොගෙන ඉන්නේ කොහොමද සර් ඔයා..

මං සද්ද නැතුව ගිහින් නිරූ ළඟ තිබ්බ පුටුවෙන් ගිහින් වාඩි වුණා..

දවස් ගාණකින් හම්බුන නිරූගේ මූණ දිහා බැලුවා..

මේක යකෝ මාර වැඩේනේ..

මේ යක්ශනිත් මාව නොදැක්කා ගාණට ඉන්නවනේ.. කලු කෙස් ලෙක්චර් මාව ඩෝන්ට් කෙයර් කරන්නේ අපේ විකාර ප්‍රශ්න මැද්දේ කවි වලින් ලව් කරපු එක..

ඒත් දෙයියනේ මේකි මොකද නිකන් පිට්ටු ගිලපු හාල් මැස්සි වගේ අහක බලන් ඉන්නේ…

අනේ ඉතින් උඹට හොඳ නම් මටත් මොකෝ…?

එහෙම හිතන් ඉන්න හැදුවත් මං නිකන් කරකවලා අත ඇරපු බඹරේ වගේ..

සර් නිකමටවත් ඇස් මගේ ඇස් දිහා නොබලන්න තරම් පරිස්සම් වුණා..

ඒ අතින් නම් සර් එල.. එලම කිරි..

මේ මළ කෝලම් ප්‍රශ්න අස්සේ සර් කාරයා කියන කිසි දෙයක් ඔලුවට යන්නේ නෑ..

බෑග් එකෙන් කොළයකුයි, පෑනකුයි අරන් හොඳට පුටුවේ වාඩි වුණා..

මේ යකා කොහොමත් මං දිහා නොබලන එකේ..මං මොනවා කරත් කලු කෙස් දන්නේ නෑනේ…

~~~~නාදුනන කවි හොරා~~~

නොපෙනෙනා ප්‍රේමයෙන්
බැදුනේ අපි කෙලෙසදැයි
මං මගෙන් හැම රෑම
අහනවා සත්තමයි…

හිත කඩා ඉහුරුවන
හැඟිම් නම් තව එපා
දුක හොඳයි මට තවත්
අඳුරේම හඬවනා…

ලවන් සිප මට කියූ
ස්නේහයට ලොල් වෙලා
තනිකමම වැළඳ ගමි
සිනහවක් නැති නිසා..

වැරදීමකින් වත්
නොබලන්න මං දිහා
මගේ නෙතු නුඹ ළඟම
නැවතීලා ඇති නිසා..

පෙම දැනෙන මුදු හිතක්
තවත් නම් මට එපා..
හැඟුම් රිදුමන් නොමැති
ගල් හිතින් සිනා සෙමි…

~~~~අහිංසක කවිකාරි~~~~

අම්මෝ හිත උඩ තිබ්බ ගල් හොන්ඩර දහස් ගාණක් එක පාරම බිමින් තිබ්බා වගේ..

කවියකින් හිතට දැනෙන සනීපේ…

කොච්චර ආදරෙද මං මේ කවි වලට…

මේ ලියපුවා ඔයා දැක්කත් නැතත් කවි හොරෝ… මට නම් දැං ලොකූ සැහැල්ලුවක් දැනෙනවා..

එක අතකට මෙහෙම බලන් ඉද්දි ඔයා මාර හැඩට පේනවා..

ඒත් එදා ඔය රකුසු මූණේ තියෙන පෙම් පාට නම් අම්මෝ… මට අමතක නොවේවි…

මං සර් දිහාම බලාගෙනම හිතුවා…

අහම්බෙන්ද මන්දා සර් එක පාරක් මං දිහා බැලුවා..

සර්ට වචනත් පැටලුනා ඒ තප්පරෙට..

මටත් මොකෝ… මං මගේ බැල්ම එහෙමම වෙනස් නොකරම බලන් හිටියා..

ක්ලාස් එකේ කෙල්ලො, කොල්ලො ඔක්කොම ඉස්සරහ ලෙක්චර් එක වැරදුනාම දැනෙන ආතල් එක සුපිරිම සුපිරි…

හොඳ වැඩේ කලු කෙස් ලෙක්චර්ට.. ආවා මෙතන මට හල්ක් පාර්ට් දාන්න..

සුදු ඇපල් කෑවා නම් විදවපන් ලෙක්චෝ කිව්වලු…

ලෙක්චර් එක ඉවර වුණු ගමන් මාත් එක්ක නිකමටවත් වචනයක් වත් කතා නොකර නිරූ යන්න ගියා..

මේ මොකද අප්පා.. චොක්ලට් අයිස් ක්‍රීම් දිය වෙලාද…? මේකි මොකද මට ගණන් උස්සන්නේ…

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්….

ළමයි ඔක්කොම හෝල් එකෙන් එළියට යනකම් ඉඳලා අන්තිමටයි මං ගියේ..

කොලේජ් එකේ කිසිම කෙනෙක් මගේ අම්මා , අප්පච්චි ගැන දන්නෙ නෑ.. ඒත් කාටවත් මූණ දෙන්න තරම් මූඩ් එකක් මට තිබ්බේ නෑ..

මගේ ඇත්ත විස්තර මේ කොලේජ් එකෙන් දැනන් උන්නේ නිරුවා විතරයි…

සමහරවිට ඒ හින්ද ද…?

නෑ නෑ… එතනින් එහා මං හිතන්න ගියේ නෑ…

හෝල් එකෙන් එළියට ආවත් සුපුරුදු පරිදි මගේ කකුල් බබාලා මාව එක්කන් ගියේ කවි හොරාගේ කවි තියෙන නිර්මාණ අසපුව දිහාවට…

හිස් වෙච්ච ඔයයි.. හිර වෙච්ච මමයි.. අපි දෙන්නම එක වගේ… ටික කලක් හරි මට සතුට දුන්නට තැන්ක් යූ නිර්මාණ අසපුව…

පාලුවට ගිහින් තිබ්බ අසපුව දිහා බලන් මං දුකින් හිතුවා…

මං එහෙමම ඇවිදන් ආවේ ඩස්පින් එක ගාවට..

හරිම දුකයි කවිය.. ඔයාව ඩස්පින් දාන්න වුණාට.. ඒත් මට ඔයාව අයිති නෑ..

මට ඔයාව ළඟ තියා ගන්නත් බෑ.. අයිතිය තියෙන කෙනාට දෙන්නත් බෑ..

ලොකූ හුස්මකින් පපුවම පුරවන් වන් ශොට් කවිය දැම්මා බක්කියටම..

දුව ගෙන වගේ මං ඉස්සරහට ඇවිදන් ගියා.. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා කුණු බක්කියට, ඩස්පින් එකකට දැම්මා වගේ වේදනාවක් පපුවම හූරන්න ගත්තා…

මට සමාවෙන්න.. ඒත්…

නෑ නෑ.. එක්කෝ කවි හොරාටම දවසක දෙනවා.. ඔව්.. ඔව්.. මං ගිහින් කවිය ගන්න ඕනි..

කොලේජ් එකෙන් එළියටම ඇවිත් හිටපු මං ආයේ දිව්වා ඩස්පින් එක ගාවට..

මං පියන ඇරලා බැලුවත් මගේ කවි කොළේ තිබ්බේ නෑ..

ඇයි හත් දෙයියනේ මං මේ දැං දාලා ගියපු කවියනේ මගේ..

මොන හැලපස්ද ඒකට විද්දේ…?

දැං හරිනේ ගොන් මියැසියෝ.. හල්ක් කොල්ලට රිද්දන්න කවි කොළේ විසි කරා.. කාටද මැට්ටියේ රිදුනේ..

අනේ ප්ලීස් හිත දැං නවත්තපන්කෝ..

මං වට පිට බැලුවත් කවියට වෙච්චි දෙයක් නෑ..

අයියෝ මගේ ඔලුව.. මේ කොළ මාලම් හිතලම නිකන් පිස්සු වගේ..

ඔන්න එතකොටයි මගේ ෆෝන් බබා අඬන්න ගත්තේ..

පත්තරෙ කතෘ අන්කල්ගෙන්…

දඩි බිඩි ගාලා හිත ලොක් කරන් ආන්ස්වර් කරා.. මං ඉතින් එළ කිරි සුපිරි කිරි වෙන්න ලිව්වනේ..

මගේ ලිපිය එතුමගේ ශ්‍රී හදවත් ගැබට අල්ලලාලු… පොඩි පොඩි තැන් ටිකක් එඩිට් කරලා පත්තරේට දාන්නම්ලු..

ලිපියට දාන්න ෆොටෝ ටිකක් ගන්න යන්න එන්න කිව්වා..

මං ඉතින් එක පයින් දෙපයින් බස් එකට පින් දිදී දිව්වා පත්තර කන්තේරුවට…

ෆෝටෝ මල්ලි ගානට නූලට ෆොටෝ ටික ගද්දි මං ශේප් එකේ වීල් එක අස්සට වෙලා හිටියා…

දවස් 5කින් පිට වෙච්ච පත්තරේ මගේ ලිපිය ලස්සනට දාලා තිබ්බා…

ඒක දැකලා මට දැනුනේ දරා ගන්න බැරි සතුටක්.. අයියටත් එහෙම්මයි…

මං පත්තරෙත් උස්සන් දිව්වේ අප්පච්චි ගාවට..

“ඔයාට සතුටුයි නේද අප්පච්චි…?? ”

වෙනදට අප්පච්චි බලන්න ඇවිත් අඬලා අඬලා ඇස් රතු කරන් යන මං අද ඉවරයක් නැතුව අප්පච්චි එක්ක කියෙව්වා…

ඇත්තටම මට පුදුම සතුටක් දැනුනේ.. ඊළඟට මං ගියේ අම්මව බලන්න..

අම්මත් සතුටට ඇඬුවා…

සර්.. ඔයත් මං ළඟ උන්නා නම් කියලා මට නොහිතුනාම නෙවෙයි .. ඒත් වෙන්න ඕනි මේක නම් මටත් වෙනවා කටයි ඇසුයි වහන් ඔහේ ඉන්න…

පහු ගිය දවස් ටිකේම සර් මං දිහා බැලුවෙත් නෑ.. අර චොකලට් අයිස් ක්‍රීම් කරත්තේ මං දිහා බැලුවෙත් නෑ..

ඉතින් මට රෝස් පාන්ද කියලා මාත් ශේප් එකේ හිටියා…

තව ලිපි 2ක් බාර දුන්නා…

ඒත් මගේ සතුට තාම සම්පූර්ණ නෑ..

අර පාරේ සිඟමන් යදින දරුවන්ට සාධාරණයක් ඉශ්ට වෙනකම් මට සිද්ද වෙනවා බලන් ඉන්න..

මේක ලංකාවනේ මියැසියෝ ඉතින් බලන් හිටපන්…

මගේ අහිංසක හිත පොඩ්ඩ කිව්වේ එහෙම..

————————————————————————————————————-

අපි මියැසි කෙල්ලට සුභ පතමු නේද..? එයා ගේම පටන් අරන්…

විශ් කරලා අපි අයින් වෙලා පයින් යමු වස්තුවේ..

කෝ කෝ.. ඔයාලගේ අදහස් කියන්නකෝ… මේ කවිකාරි ඔක්කොම කොමෙන්ට්ස් කියවනවා…

දෙයියනේ කියලා ලේට් කමර් චුට්ටක් ලේට් වෙච්ච ගමන් ඉන්බොක්ස් පුරවන යාලුවෝ සෙට් එකක් නම් තෙලි තුඩෙන් මට හම්බුනා..

ආදරෙයි වස්තුලා පැලෙන්න…

ඊළඟ කවියෙන් හමුවෙමු..
බුදු සරණයි..!!

234 thoughts on “❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | තිස් අටවෙනි කොටස | නවකතා”

      1. ?රශී ?

        තැන්කූ නිමේශා මැණික …අක්කියෙක්ද නන්ගියෙක්ද දන්නෑ ඔන්න….

    1. Imasha Shehani

      congratulations රශී අක්කි. ඔන්න අද තමයි සුබ පතන්නේ. sorry වෙන්න ඕනේ.??

  1. ?රශී ?

    හපොයි මියැසි කෙල්ලටමයි වෙන්නේ අප්පා…ශුවර් ශොට් කවිය ඉස්සුවේ කලු කෙස් ලෙක්චර්ම තමයි….මියැසි දිහා ඇස් කොනින් බලාගෙන ඉදලා තියෙන්නේ…කෝමත් හොරාට පස්සෙන් එන්න ඇති මොනාද කරන්නේ බලන්න…

    මියැසි ආර්ටිකල් ලියන්න ගත්ත එකෙන් කරදර වල පැටළෙයිද මන්දා අප්පා…ලීව පලවෙනි එකෙන්ම බාල්දියක් පෙරළුනේ නැතිනම් තමයි පුදුමේ……

    දුන් ආදරේ නම්
    අඩුවක් නෑ තවත්
    හැම දාම සිහිනයෙන්
    පෙනෙනවා පෙර තරම්

    නෙතු කදුලු උතුරනා
    හැම වරම සිතෙනවා
    අපිට අපි හිමි නැතිව
    හමු වුනේ ඇයි කියා

    සිපගත්ත හැම වරම
    ලවන් පෙති සතු කරන්
    සත්තමයි දැනුණා මට
    හුස්ම පොද ඔබ තරම්

    ඇස් කොනින් නුඹ දෙසම
    බලා ඉමි සෑමදා
    දුරින් හිද සැනසෙන්න
    ඇති එය මට සදා

    ගල් හිතක් මුදු හිතක්
    කල ඔබම දැක දැකා
    ඉන්නේ කොහොමද මම
    හැගීමක් නැති ලෙසා…

    ?? කවි හොරා ??

      1. Avi 1999 (kandy)?

        Congratulations මගෙ රශි අක්කි ???????????????????
        අක්කියො කවි ටික ලස්සනයි හොදෙ

  2. Sandu 1995 thanamalwila

    ..මාදියා කතාව එලකිරිනෙ ආය. ???ඉතින් ඔයාගෙ හැකියාව ගැන මන් කී දවසක් කීවද සුදෝ.. එකම තමා රිපීට් කරන්න වෙන්නේ..

    අනිවාරෙන් කලුකෙස් තමා කවි ටික ඉස්සුවේ..

    මියැසියා නම් ඊලගට නටන වන්නම මොකක් වෙයිද මන්දා.. මොකද බෙරේ ගහන්නෙ මාදියනෙ.. අපි ඉතින් ප්‍රේක්ෂකයො.???.ආ.. නෑ නෑ පාඨකයොනේ..??

    මන් නම් මගේ හිත ලොක් කරලා යතුර ගගට විසි කරා.. ??නැත්තන් බොරු අනුමාන හදලා නිකන් ඔයාට නෝන්ඩි වෙනෝනෙ හැමදම මන්.. ???

    මොනා කරන්නද මාදියො දුක තමා ඉතින්.. මේ කතා කොටස් 38ට ම එක අනුමානයයි හරි ගියේ..???

    1. මදූ_දිල්ශා

      අපරාදේ යතුර …වැඩිපුර එකක් කපා ගත්තෙ නැද්ද සදූ?

  3. Congratulations rashi nanga.

    Katawanm marai Madi nanga.ilaga kawiya kiyawankm iwasaillak nathi.

    Hello my daga pataw.kohomada oya lata
    Theruwan saranai.???

  4. ?Sleeping beauty ?

    රිදි රිදී පාරනා
    මුලු සිතම හිරි වැටී
    කදුලු පොදි බදින ඇස්
    ඉගි කරන හැටි බලං

    නුබේ ඔය ඇස් දිහා
    බලන් මං කල්පනා
    කරන්නේ නුබේ ඔය
    නපුරු කම ගැන තමා

    නොබැලුවත් මා දිහා
    බලන් ඉන්නම් සදා
    රිදෙන නෙත් දල්වලා
    කරමි මං භාවනා

    පිං කලා මදිද මම
    මේ බවේ නුබෙ වෙන්න
    ඒ නිසාදෝ මෙහෙම
    පාරන්නේ මගේ සිත

    හැමදාම හිදිමි මම
    බලා නුබෙ රුව දිහා
    සැනසෙන්න හේතුවක්
    එයත් මට වටිනවා

    හිමි උනොත් මේ බවේ
    සත්තමයි පන වගේ
    ලගින් හිද සැනසෙන්න
    පෙරුම් පුරනෙමි තවම???

    ~~~~~~~අහිංසක කවිකාරි~~~~~~

    කතාව නම් පට්ට මාධි අක්කියෝ..?????

  5. Sahan Pathum

    කතාව නම් ලස්සනයි මදි අක්කියෝ ( හැබැයි කතාව මදි ?) නියමයි නියමයි ??

      1. Sahan Pathum

        භොළව් යඛ්ඛයිණි ථොඵි ණිධිධ ? ( මේක කියවගන්න ගිහින් දිව පැටලුන අය වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්ද තාවයක් ) ???

          1. Sahan Pathum

            මගේ කි බෝඩ් එකත් පිස්සු කෙලිනවා කොම්බු එබෙන්නැ වෙලාවකට ??

    1. Sahan Pathum

      චුට්ටක් ඉන්න පැටලුම ලෙහෙන්න . අග මුල හොයා ගන්න එපැයි ?

  6. Sandu 1995 thanamalwila

    Bolaw yakuni man nam innoo.. kohida thopi..?

    Awii nnaga senu nnga rashiyaa madu akkaa sahanoo..

    Koo
    Koo
    Koo .?

    Gini baba ada niwilada..

    1. ?රශී ?

      යක්ශ සේනාව නෑ අක්කි අද …ගිනි බෝලෙත් නෑ අයියත් නෑ කස්ටිය නෑ ගොඩාරියක් පාලුයිනේ …???

  7. Sandu 1995 thanamalwila

    … කෝ රශී ආ කියන්න ලමයො බත් ඕනි නම්.. කෝ කෝ ඉතින්.. ඔයත් මගෙ දෝනි වගේමයි.. ආ කියන් නෑ.. ඈ කියන්නෙ.. බත් කට බාගෙට බිම.

    ???????

    1. ?රශී ?

      ඈ අක්කි කෝ කෝ ලොකූ කටවල් ඒම කවන්න එපා මගේ කට චූටි ඔන්න…

  8. Sandu 1995 thanamalwila

    …හන්සි අක්කියෝ මොකෝ ඔයාල මේ වෙලාවට කරන්නෙ.. මන් නම් බත් කාලා ඇදටත් පැනගෙන ඉන්නෙ.. කාලුවත් නෑනි ඉතින්..

    මන් පව්…????????

    1. ?රශී ?

      හයියෝ පව් මගේ අක්කි…මන් ඉන්නවා සුදූ මේ….පාලුවනම් මැකෙන්නෑ ඔන්න මන් හිටියට හැබැයි .

  9. Sandu 1995 thanamalwila

    …මදූ අක්කියො මන් කී බෝඩ් එකට මොකක් කරාද දන් නෑ.. දැන් අර බාගෙට අකුරු ගහද්දි වචන ටික උඩින් වැටෙන එක නැවතිලා..???

    මන් වැඩේ අත් හැරිය අනී.. ඊලගට කී බෝඩ් එකම මාව දාල ගියොත්…

  10. Sahan Pathum

    ❤️කවී ❤️ අක්කි අයියා ඇතුලු දඟ පවුලේ සියලුම දෙනාව මතක් කරන්න කිව්වා… එයාට ලොග් වෙන්න බැයිලු පුලුවන් ඉක්මනට එන්නම් කිව්වා එතකන් හැමෝවම මතක් කරන්න කිවවා ?? ( සාදරෙන් , කෑදරෙන් ) ?

    1. ?රශී ?

      මාත් මතක් කරන්න කීවා කියන්න මල්ලි ඉක්මනටම එන්න කීවා කියලත් කියන්න හා ද…

  11. Sandu 1995 thanamalwila

    ..ශහනෝ මෙහෙටට් වහිනවා හෝ ගාලා හුලග හමනවා..ගස් ඇබරෙනවා.. කලුවරත් වැටිල කියාන්කො..

    බුබූ ලොකූ.. ඔයාල නැතුව පාලුයි

  12. ?දුලා?(හස්තිශෛලපුර 2000)

    මාධි අක්කි කතාව ලස්සනයි ගොඩාරියක්.. ???

    1. ?දුලා?(හස්තිශෛලපුර 2000)

      හංසනි අක්කියෝ… ලබන මාසේ එනවද… එහෙනම් සෙට් වෙමු අපි…

      1. ?දුලා?(හස්තිශෛලපුර 2000)

        මං ලබන සතියේ නුවර යනවා.. මාලිගාවට.. එක්සැම් හින්දා ගිහින් එනන යනවා… එකසැම් නැති දවසක් බලලා අපි හම්බෙමුකෝ…??

        1. Avi 1999 (kandy)?

          good night දගයො ඔක්කොටම
          Good morning උක්කුං අය්යෙ ??????????????
          පරිස්සමින් ඉන්න හැමොම

        2. ?රශී ?

          දුලා මැණික පරිස්සමින් ගිහින් එන්න හොඳද …exam එක හොදටම ලියන්න හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…..

  13. ?රශී ?

    සද කුමරු නැතිවාම
    ඒ වටා දග කරන
    තරු පොකුරු නැතිවාම
    ගිනි ගන්න හිරු කුමරු
    අහස් කුස නැතිවාම
    අමාවක දා වගෙයි
    නැත කිසිදු එළියක්
    පාලුයි මුළු අහසම
    කියන්න බැරි තරමට….

    ගුඩ් නයිට් මගේ දගයෝ හැමෝටම ….චුටි අයියේ ඔයාට ගුඩ් මෝර්නින් දැන් පාන්දර වෙන්න ඇති නේද…. අයියා අසනීපෙන් ඉන්නවානම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…..සද අක්කි ,මහී අක්කි, හිමා අක්කි ,දිල් මචී, දුල් නන්ගා ඔයා ආවෙම නෑ ගොඩ කාලෙකින් , කවී නන්ගා තව ගිනි බෝලේ ,අමේශා නන්ගා ,දෙව් නන්ගා ,සදශේන් නන්ගා ,විශ් නන්ගා ,දිල්ශාන් මල්ලි ,අර්ජුන මල්ලි (වෙන්න ඇති )ඔයාලත් හොදින් සනීපෙන් ඇති කියලා හිතනවා…අසනීපෙන් ඉන්නවානම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …. නම් කියන්න බැරි උනානම් සමාවෙන්න හැමෝම ..අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම …..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම …????????????.

    1. Amesha Sonali

      හොදින් අක්කි..exam නේ school එකේ..ඒකයි වැඩියේ නැත්තේ ..කොහොමද ඉතින් ….

  14. Good night hemotma????SANDU NANGIYA math doiyanna hadanne…ada ape gedrata ne kattiyak awa….ekai me wenkm negitla hitiye…nathnm ithin mn 8 wenkota doi….
    DULA NANGIYOO nxt month set wemu sure ektama…
    Loku aiye oytath ikmn suwa pathanwa…adarei hemotma????GOD BLESS…

  15. මදූ_දිල්ශා

    අද කස්ටිය නෑ නේද….
    ලොකූ ඔයා හොඳින් නේ…
    මාත් එහෙනම් නිදාගන්නෝ…
    ගුඩ් නයිට් වේවා….❤️❤️❤️❤️

  16. Amesha Sonali

    Loku aiyaa athulu daga paule hamotama asanipa suva athata harenna kiyalaa hadhavathinma prarthana karanava..jp hamotama..adarei..dhukai oyala asanipa unama..ikmanata hodha venna..

    Gm ……………..?

  17. Amesha Sonali

    පින්බර පොහෝ දිනක් මෙන්ම ලෝක ලමා සහ වැඩිහිටි දිනයක් වේවා!

  18. Avi 1999 (kandy)?

    Good morning dagayo okkotm
    Good afternoon ukkun ayye

    හැමොටම ලෙඩ දුක් සුව වෙන සුබම සුබ දවසක් කීයල ප්‍රාර්ථනා කරනවා ??
    පින්බර පොහො දිනයක් හැමොටම ????????

  19. Amesha Sonali

    දග පවුලේ අසනීප අය සනීප වෙන්න..

    exam කරන අය හොදට කරන්න…

    ඉගෙන ගන්න අය හොදට ඉගෙන ගන්න..

    සියලු දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වෙන්න..

  20. Sandu 1995 thanamalwila

    …gm dagayoo ඔක්කෝටම..! ලොකු අයියට සුබ දහවලක් වේවා..(හරිද මන්ද අයියේ..මට නම් හැම වෙලෙම පැටලෙනවා)

    ඒ වගේම

    පින්බර අධි වප් පුර පසලොස්වක පෝය දිනයක් වේවා..! සිත් සුවපත් වී ආයුශය වර්ණය සැපය නීරෝගිකම මෙන්ම පින් සිත් වර්ධනය වේවා..!

    සියලූම දරුවන්ට ප්‍රීතිමත් ළමා දිනයක් වේවා..!

    වැඩිහිටියන්ට සැනසිලිවත් වූ ප්‍රීතිමත් වැඩිහිටි දිනයක් වේවා..!

  21. Sandu 1995 thanamalwila

    … ළමයිනේ කියන්න බලන්න පින්කම් අතරින් බලවත්ම පිංකම මොකක්ද කියලා..

  22. Good morning daga pataw.
    Ko me loku.dawas ganakin dakke Na.oya hodin innawa neda sumi aiye.
    Daga pataw okkoma hodin innawa neda.
    Mn nm dn pansal yanna haduwe.
    Gihin Ennam?????.Theruwan Saranai.

  23. Sandu 1995 thanamalwila

    …හංසියයි අවී හරි හොදේ..

    රුවී අක්කි පරිස්සමෙන් යන්න.. මට අද පන්සල් යන්න වෙන් නෑ ලමයි..

    හෙට මහ ගෙදර කිරි දානයක් තියේ කිරි අම්මලට.. ඒ නිසා ගෙවල් අස් කරන්න බාජන හෝදන්න උයන්න කැවිලි හදන්න ඒම තියේ දවසම…

  24. Sandu 1995 thanamalwila

    ..රුවී අක්කත් හරී.. මන් හොදින් ඉන්නව අක්කී.. ඒඋනාට කැස්සක් තියේ.. මේපැත්තෙ හෙම්බා හැදිලා ගොඩක් අයට.. වයිරස් එකක්ලූ.. අපි තුන් දෙනාටම හැදුනා.. දැන් නම් අඩුයි..

  25. Sandu 1995 thanamalwila

    02-.සත්වයාගේ පරම ලාභය හා ධනය කුමක්ද …?

    03 -කර්ම පටිසන් දීමේ ක්‍රම මොනාද.?

    04- ලොව ස්තීර එකම දෙය කුමක්ද?

    05- ති ලක්ෂණය මොනාද?

    06 – දාන අතරින් උතුම්ම දානය කුමක්ද..?

    දන්න අය කියන්න දගයිනේ දැනුම උරගා බලලා අනික් අයටත් කියාදෙන්න..

    1. Fire ball ? බූබූ

      1.ලාභය – නිරෝගීකම (ආරෝග්‍යා පරමාලාභා නිසා )

      2.දිට්ඨධම්මවේදනීය,
      අපරාපරියවේදනීය,
      ඉතුරු ටික මතක නැතො…???

      3.චතුරාර්‍ය සත්‍ය

      4.අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම…

      5.ධර්ම දානය

      1. Amesha Sonali

        බූබු කිව්ව නිසා ආයේ ඕනි නෑ නේ…ඒ ටික හරි…

        2 . දිට්ටදම්මවේදනීය කර්මය
        උප්පජ්ජවේදනීය කර්මය
        අපරාපරියවේදනී කර්මය
        අහෝසි කර්මය
        ඔය ටික තමා..100% sure..

        1. Amesha Sonali

          නෑ නේ..

          කාලය අනුව විපාක පල දීම
          *දිට්ටදම්මවේදනීය කර්ම
          * උපපජ්ජවේදනීය කර්ම
          * අපරාපරිවේදනී කර්ම
          * අහෝසි කර්ම

          ආකාරය අනුව
          * ගරුක කර්ම
          * ආසන්න කර්ම
          * ආචින්න කර්ම
          * කටත්තා කර්ම

          කාර්‍ය අනුව
          * ජනන කර්ම
          * උපත්ථම්භක කර්ම
          * උපපීඩක කර්ම
          (අනිත් එක මතක නැතෝ..)

          අනේ මට මතක නෑ…???

    2. Amesha Sonali

      4 වෙනි ප්‍රශ්නෙ දන්න්නේ නෑ..අනිත් ඒවා බූබූ කියපු ටික..3 ට නම් මම උත්තරේ එව්වා..හරිද දන්නේ නෑ..

  26. Fire ball ? බූබූ

    සුභ උදෑසනක් මගේ යාලුවන්ට….?
    ලෝක ලමා,වැඩිහිටි දිනය අදයි…..(මං කියනකල් දන්නෙ නෑනෙ ???)
    මේ පින්බර වප් පොහෝ දිනය බැතිබරව සමරමු…..???

    1. Fire ball ? බූබූ

      මාව ඊයේ හොයපු අයට තැන්කූ වේවා……????
      උම්මියා ඔයාලට ….????

    2. Abhisheka rathnayaka

      අහ් ගිනි අයියේ තැන්කූ හොදේ මතක් කලාට???
      මට අමතක වෙලානේ තිබ්බේ අද ළමා දිනේ කියලා?????????
      දග පවුලෙ ඉන්න හැම සූටි ළමයෙකුටම (මං වගේ) සුභ ලෝක ළමා දිනයක් වේවා! ??????????????????????????????????????????????

  27. Fire ball ? බූබූ

    මදූ අම්මියා ……?????
    බලාගමු හොඳේ….????
    මේ ගිනියත් එක්ක ද්වන්ධ සටනකට ලෑස්ති වෙලා ඉන්න …..??????
    ??????????
    මා හට අපහාස කිරීමෙන් ඔබ කර ගත්තේ නොමනා,අමන ක්‍රියාවකි..?
    ඒ බව මා ඔබට පෙන්වා දෙන්නෙමි…?

      1. Fire ball ? බූබූ

        ආ…..ඔව් අක්කේ ,තව ටික දවසනේ A/L වලට….
        කම්මැලි හිතුනම මේ වඳුරු පැටවු ටිකත් බලන්න එනවා ඉතින් …???

        1. Amesha Sonali

          පාඩම් කරනවා ahhh..??..මම නම් හිතන්නේ ලමා දිනේට එක එක අයට ආතල් දෙනවා..නේද බූබූ…????

          1. Fire ball ? බූබූ

            ආතල් ….??
            ඒ මොකක්ද හිතවතිය…??
            රස කෑමක් ද ???

          2. Fire ball ? බූබූ

            හිතුවද මං ජෝකර් කියලා ….?
            මට වෙන වැඩ නෑනේ….???

      1. Fire ball ? බූබූ

        මට මේ පෝය දිනේ පව් කරන්න බැහැ …….??
        කාවද මං මැරුවෙ බොලේ…?

    1. මදූ_දිල්ශා

      අනේ හා? මං බය වෙයි දෙන්නෙ ඉරටු දෙකක් අරන් පාර හිටින්න..දන්නෑ මදූ අම්මියගෙ හැටි? නසරානි පුතන්ඩියා

    1. Amesha Sonali

      මොන සිල් ද අක්කි…මගේ සීයා හොදටම අසනීප වෙලා..මමීයි ඩැඩී මල්ලියි මාතර ගියා…මම යි ආච්චී විතරයි ගෙදර..??

  28. Sandu 1995 thanamalwila

    …වෙරි ගුඩ් බබාලා.. ඔක්කෝමලා හරී.. හොදම හොදයි.. සෝනගෙ පැහැදිලි 2නි පිලිතුර මන් අගේ කරනවා..

    බුබූ බබාට අන්ක පැටලිලා වගේ..

    03-වෙනස්වීම
    04- අනිත්‍ය- පැවැත්මක් නැත.
    දුක්ඛ- සියල්ල දුකින් කෙලවර
    වීම
    අනාත්ම- මම මගේ කියා දෙයක්
    නැති බව.

    1. Amesha Sonali

      thx අක්කි…ඒකේ අන්‍තිම එක මතක නෑ..හරිනම් තව දිගට යන්න ඕනි..??

  29. Sandu 1995 thanamalwila

    ……

    06 සිල් පද කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදා දක්වන්න.

    07 තුන්තරා බෝධිය නම් කරන්න..

    08 මිහිදු හිමි සමග පැමිනි පිරිවර කවරුන්ද..?

    1. Amesha Sonali

      6. කයින් වන වැරදි
      වචනයෙන් වන වැරදි
      සිතින් වන වැරදි

      7.නිවන අවබෝධ කර ගත හැකි ආකාර තුන තුන්තරා බෝධියයි.
      *සම්මා සම්බුද්ද – තමන් විසින්ම නිවන අවබෝද කරගෙන අන් අයටත් එය අවබෝද කල හැකි පුද්ගලයා .
      * පච්චේකබුද්ද– තමා විසින් නිවන අවබෝද කර ගත්තද එය අන් කෙනෙකුට කියා දිය නොහැකි පුද්ගලයා

      * අරහන්ත බුද්ද – බුදුන් වහන්සේගෙන් නිවන අවබෝද කරගෙන එය අන් අයට ද කියා දිය හැකි පුද්ගලයා

      8 .ඉත්තිය
      උත්තිය
      සම්බල
      බද්දසාල
      සුමන සාමනේර
      බන්ඩුක උපාසක..

      (හරිද අක්කේ..මතක නෑ නේ.)

    2. Fire ball ? බූබූ

      6. 1 වෙනි සිල් පදය
      2 වෙනි සිල්පදය
      3 වෙනි සිල් පදය

      7. ජය ශ්‍රී මහා බෝධිය
      කැලණි බෝධිය
      අපේ ගමේ පන්සලේ බෝධිය

      8. ඉත්තිය ,උත්තිය,භද්දසාල,සුමන සාමනේර ,නම නොදත් උපාසක

      හරිද අක්කේ …???

  30. Fire ball ? බූබූ

    සිල් සුවඳ හමා යන,මේ උතුම් පින්බර පොහෝ දිනයේ ….
    මේ පින්බිමේ වාසය කරන සැමටම මෙත්,කරුණා ගුණ පහල වේවා….???

    මං වගේ විනීතව හැසිරෙන්න ,පින්වත්නි…..???

    දහවල් ආහාරය ,ආහාරයට ගත්තද ,ඔබලා……?
    මං කවන්නද…..?????

    1. Amesha Sonali

      අනේ අනේ…ඔයා කවන්න..හොදට හිටී…අපි පිච්විලා මැරේවි බන්..

      ඔයාගේ විනීත කම..මොකට කියනවද..මැට්ටා..

          1. Amesha Sonali

            ඔයා නම් කොහෙන්ද ඒ නම අහුල ගත්තේ…ආ..අර කමෙන්ට් එක කියෙව්වද…??

          1. Fire ball ? බූබූ

            අනේ ඇත්තටම ,කතා කලාට මගේ වයසත් දන්නෙ නෑනේ…?
            මං විතරයි ,කට්ටියගෙ වයසවල් මතක තියාගෙන ඉන්නේ

          2. Amesha Sonali

            මට හැමෝමව අක්කලා අයියාඅ නිසා මම වයස මතක නෑ..ඔයා 2003 නේ….ඔයා exam කරන්නේ 2021 නම් සහන් අයියගේ වයසේ වෙන්න එපැයි…එයා 2002

          1. Amesha Sonali

            නෑනේ…ඔයා මට කිව්වේ කලින් 2022 කිය්ලා…??

          2. Fire ball ? බූබූ

            මං කවද ද කිව්වේ මම 2022 කියලා ….?????

          3. Fire ball ? බූබූ

            මං 2003 ….
            ජනවාරි 31 බොලේ….
            එහෙව් මං 2022 A/L කරන්නේ මොකටද ….??

          4. Fire ball ? බූබූ

            මතක නැතුව බොලු කීන හැටි මේ සෝනා …..????

          5. Amesha Sonali

            තොලී…ජනවාරි 31 ද…..අනේ තොලි…ඕවා මතක නෑ මටමට.

          6. Fire ball ? බූබූ

            තොලී,දැන්ද තොලි කියන්නේ …
            ෆුල් ජොලි ඇතිනේ,මාව විහිළුවට අලන්…..??

          7. Amesha Sonali

            ඔයා කලින් කිව්වා නේ අනේ…අනේ මන්දා..පිත්තු වගේ..ආ..මහාචාර්ය තුමා..මාව පිටසක්වල කලා නේ..?

          8. Amesha Sonali

            අනේ..මැටි අලේ..විහිලුවට ගත්තේ නෑ බන්…තොලි

          9. Fire ball ? බූබූ

            ඒ කියන්නේ ,දිල්ශාන් , ඩෙවී,අමා,ඉමා එයාල හිතන්නෙත් මං 2022 කියලාද …..???

          10. Fire ball ? බූබූ

            හරි සෝනා ,
            මමත් නිකමට කිව්වේ ,
            මං කලින් කියලා තිබ්බෙ 2003 කියන එක විතරනේ…???
            මං යනවා …
            බායියියියියියියියි ???

          11. Amesha Sonali

            බූබූ…ආතල් එකේ ඇප් එකේ ඉන්න ඔයාට මොකද අද මේ කේන්ති යන්නේ..??

          12. Amesha Sonali

            ටටා…
            පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න…පාඩම් කරන්න..???

          13. Fire ball ? බූබූ

            කේන්ති ගියේ නෑ සෝනා ,
            විහිළුවක් කලේ ?????
            රැවටිච්චි පොල්කිච්චී….
            හූ…… හූ……???

  31. කොහොමද හැමෝම හොදින් ඉන්නවද……උක්කුං අයියෙ ඔයාට දැං හොයිද…අසනීප හැමෝටම ඉක්මන් සුව පතනවා
    ජේසු පිහිටයි….

      1. මං හොදින් ඉන්නවා නංගා…පාඩමිි කරනවද…..විභහගෙ පටන්න ගත්තද….????

          1. ඔයා ඉතිං කොහොමත් දක්ශයිනෙ???

    1. Fire ball ? බූබූ

      ජේසු පිහිටයි නංගා …..
      උක්කුං අයියට වැඩ ඇති ….
      ඈ….. ලෙඩ උනාද බොලේ අයිය…
      එහෙනම් ,ඉක්මනට සනීප වෙන්න අයියේ ….
      බුදු සරණයි …

      1. Amesha Sonali

        ඒකනේ..අයියා අසනිපද..මොනා ද අනේ…data ඉවර ඇති…අනේ මන්දා..සනීප වෙන්න අයියා බබෝ..

      2. කවිිද බොලේ මෙිි හිපාටුවා….????????????????
        අයියා ලෙඩ වෙලා නැද්ද…

          1. ?Sleeping beauty ?

            මොකෝ කලන්නේ අක්කී..හොදින් ඉන්නෝ නේද

      1. නංගා ඔය ගිනියා කොචිිචර කියෙවුවත් ඔයාට බයයි…
        එ්කයි ගිහිං තියෙන්නෙ…

    1. හාෙදින් ඉන්නවා නංගා…අැප් එක පාලුවට ගිහින් නේද…කවුරැත් නෑ නේද…

        1. Amesha Sonali

          මේක කලන්න බා අනේ…කාලුත් නා නේ..තූටි ලමයි තනි කලලා කොහේ ගිහින්ද මන්දා ..??

          1. Amesha Sonali

            ???????????
            ???කාලුද ඉන්නේ….??
            ?මොකෝ කලන්නේ …??
            ??කාලද ඉන්නේ……??
            ??තේ බීලද ඉන්නේ??
            ??????????

          2. මදූ_දිල්ශා

            කාලත් නෑ…බීලත් නෑ…ක්ලාස් එකේ බලන් ඉන්නෝ

          3. Amesha Sonali

            ආ…දූ පැට්ටට exam නේ…වැඩ කරගෙන යනවනේද එයා…

  32. Amesha Sonali

    මම යනවා ලමයි…
    exam නේ ආයේ එන්න වෙන්නේ නෑ…මම කතා ටිකට ඔක්තෝබර් 8 වෙනිදට කමෙන්ට් දාන්නම්..කිව්වොත් කිව්ව ඉතින්..??..

    මේ පාර exam ලියන අය හොදට ලියන්න…??..

    අසනීප අය සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…ලොකු අයියේ…ඔයත් අසනීපෙන්නම් සනීප වෙන්න ඉක්මනට…?…

    දග පවුලේ අලුත් පරන හැමෝම ආයේ එන්න…ඉස්සර වගේ ෆන් එකේ ඉන්න..?? …

    හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වෙන්න..??…

    (මේ clz යන්න හදන්නේ…ගෙදර එද්දි රෑ 10 වෙනවා…ඉතින් කලින්ම කිව්වා…?.
    )
    හැමෝම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න..ආදරෙයි ..

  33. ?Sleeping beauty ?

    ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          1. ?Sleeping beauty ?

            හයියූ මාශා..කිඹුල්ලුන්ට ? වලිගයක් තීනෝ කෙල්ල..?

          2. Imasha Shehani

            මන් අදහස් කලේ කිඹුල්ලුන්ට , සර්පයන්ට තීන අර නැට්ට වගේ මොකක්ද එක ඇවිල්ලා කියලා අනේ

    1. ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  34. Imasha Shehani

    මාධවී අක්කී,අද තමයි කතාව කියවන්න ලැබුනේ. කතාව නම් කොහොමත් හලිම ආකර්ෂණීයයි අක්කි.??
    මියැසි කෙල්ල ගැන නම් ආඩම්බරයි.හැබැයි කලු කෙස් ලෙක්චාගේ කෙස් ටික මට ගලවන්න හිතෙනෝ. එයා ඇයි මියැසි කෙල්ලට එහෙම සලකන්නේ? ආ…… ??
    මියැසි කෙල්ලගෙ කවි කොලේ ගන්න ඇත්තේ කලු කෙස් ලෙක්චාම තමයි ඩස්බින් එක අවුස්සලා.
    ආසාවෙන් ඉන්නෝ ඊලග කොටස කියවන්න.

    අක්කිට සුබ පතනවා හදවතින්ම අක්කිගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා වගේම අක්කිට තවත් මේ වගේ ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා.??

  35. Sandu 1995 thanamalwila

    ..bubu baba ahuwenna epa mata.. meloo rahak nathiwa uththra diilaa???

    Soona nnga elakiri.. matath dn වැඩි විස්තර මතක නෑ නන්ගා..??

    ඕලෙවල් කරද්දි නම් ධර්ම ග්‍රන්ත කාල වතුර බීලා හිටියේ..?????

    දැන් මතක නෑ..

    රුවී අක්කී මන් බේත් බීව්ව අරන්.. දැන් ටිකක් අඩුයි..?

    ලොකූ ඔයා නැතිව පාලුයි අනේ.. සනීපෙන් ඉන්නවද මන්දා..??

    මදූ අක්කේ.. කෝමද ඉතින්..??
    ඉමාශා නංගා අබී නගා.. හොදින් ඉන්නෝද..

    නම් නොකියවුන අය තාර වෙන්න එපෝ.. මන් මේ වැඩ අස්සෙ ආවෙ දැඟයිනේ..

    මන් හිතන්නෙ සහන් අද සිල් අරන් රහත් වෙලා..?

    හැමෝම පරිස්සමෙන් ඉන්න.. ගුඩ් නයිට්..
    ලොකූට ගුඩ් මෝනින්..

    එක්ස්සෑම් ලියන අය පාඩම් කරලා හොදින් ලියන්න..

    බුදු සරණයි හැමෝටම.. ජේසු පිහිටයි..

    1. Imasha Shehani

      සදූ අක්කියෝ මන් නම් හොදින් ඉන්නෝ. අක්කි සනීපෙන් ඉන්නෝ නේද? ☺️
      පරිස්සමෙන් වැඩ කටයුතු ටික කරගන්න මගෙ අක්කි.තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්.??

  36. Avi 1999 (kandy)?

    Good morning දගයො ඔක්කොටම හැමොටම ලෙඩ දුක් සුව වෙන ලස්සන දවසක් කීයල ප්‍රාර්ථනා කරනවා ?? exam ලියන අය හොදට විභාගෙ කරන්ට …

    Good afternoon ukkun ayye ඔයාත් හොඳින් සනීපෙන් ඇති කීයල හිතනවා.

    Job වලට යන අය පරිස්සමින් ගිහින් එන්න
    Scle යන අයත් පරිස්සමින් ගිහින් එන්න හොදට ඉගෙන ගන්ට
    ගෙදර ඉන්න අයත් පරිස්සමින් කාලා බීලා හොඳින් ඉන්ට ඕනි හොදෙ ?????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.