Katha Ahura

❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස්වෙනි කොටස| නවකතා

5/5 - (1 vote)

හතළිස් වෙනි කවිය…

—————————————————————————————————————

අර යකින්න එහාට මෙහාට වෙනකම් ඉඳලා බනිස් ගෙඩියක් ඉස්සුවා…

ගෙදර එනකනුත් ඉවසිලි නෑ බනිස් ගෙඩිය පරික්ශා කරන්න… මොකක් නමුත් රහසක් මෙතන හැංගිලා තියෙනවා..

කොහොමහරි හොයා ගන්න ඕනි..

ගෙදර ගියපු ගමන් බනිස් ගෙඩිය කඩලා බැලුවා.. මං හිතුවා හරියටම හරි…

බනිස් ගෙඩිය ඇතුළෙ පොඩි පොලිතින් කවරයක් තිබ්බා.. මොකක්දෝ මන්දා සුදු පාට කුඩක් තිබ්බ..

ඉවෙන් වගේ දැණුනා මියැසියෝ උඹට දෙවි පිහිටයි… ඔහොම යන්… ඔහොම යන්…

මං ශේප් එකේ මේක මගේ කාමරේම හැංගුවා…

ඊළඟ දවසේ උදේම ගියේ පත්තර කන්තේරුවට…

කතෘ අන්කල් හම්බ වෙන්න නම් නෙවේ.. ෆොටෝ මල්ලිගෙන් හංගලා තියාගෙන ෆොටෝ ගන්න පුලුවන් පොඩි කැමරාවක් ඉල්ලා ගන්න..

මං දිහා සැකෙන් බලන් හිටපු ෆොටෝ මල්ලි මට පොඩිම කැමරාවක් දුන්නා..

“මේ චණ්ඩි අහිංසකි… කරන දෙයක් පරිස්සමින්..”

මං පොඩි හිනාවක් දාලා භාණ්ඩෙට තැන්ක් කරලා එන්න ආවා..

ඇයි යකෝ ජීවීතේට ආසවක් තියේ නම් වහ කුප්පියක් අතේ තියන් මේවා කරන්නේ නෑනේ…

දැං තමයි වැඩේ පටන් ගන්නේ..

අර ගෑණිට වෙනදටත් වඩා මං හිතවත් වුණා..

ඒ ගෑණි හරි ආසයි එයා එන්න එන්නම තරුණ වෙනවා කියනවා නම්…

මං ඉතින් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් එයාව ශේප් කර ගත්තා..

බනිස් වල ෆොටෝ ටිකකූත්, ඒවා විකුණන කොටයි මං ශේප් එකේ ෆොටෝ ගැහුවා..

ඒත් ඒක නෙවෙයි මගේ අරමුණ..

තිබ්බ වතුර එකක් බනිස් දහයක් විතර තිබ්බ තැටියක් උඩට හලලා මං බොරුවට රඟ පෑවා..

“අනේ අක්කේ.. අනේ සොරි අක්කේ.. මං.. මං දැක්කේ නෑ…”

මං බනිස් ටික ඇහිදින්න ගිහින් අර පැකට් එකක් අතට අරන් පෙන්නුවා..

“අක්කේ ඔයා මේවත් කරනවද…?”

කිසි වෙනසක් නොකර මං ඇහුවේ.. ගැණි ටිකක් බය වුණා..

“එහෙනම් හොඳට සල්ලි ඇතිනේ.. පොඩි කොල්ලොත් ආසයිනේ මේවට…”

ඔන්න අක්කා ශේප් වගේ…

“නංගි මේවා ගැන දන්නවද…?”

“අනේ නෑ අක්කේ.. මං ඔය අහලා නම් තියේ..”

එතනින් සාකච්චාව නම් ඉවර වුණා..

ඒත් මේක නෙවේ මට ඕනි අවසානය…

ගෙදර ගිහිනුත් කල්පනා කරේ මෙතනින් එහාට මං මොකක්ද කරන්නේ කියලා..

දැං වුණත් මේ තියෙන ශාක්ශි ඇති මට පොලිසියට දීලා පත්තරේට සුපිරි ලිපියක් ලියන්න…

ඒත් කවදාවත් ඒකෙන් ඇත්තම ඩ්‍රග් බිස්නස්මන් එළියට එන්නේ නෑනේ..

මොළේ කල්පනා කරලා වැඩ කරපන් මියැසියෝ…

අප්පච්චි මං ළඟම ඉන්න… ආදරෙයි මගේ අප්පච්චි..

තව දවස් දෙකක් තුනක් යද්දි අර ගෑණි මට මාරට ෆිට් වුණා…

මං එයාගෙන් දැන ගත්තු විදියට එයාට කුඩු දෙන්නේ එයාගේ මහත්තයා.. පාල..

ඒත් ඒ මිනිහට කුඩු ලැබෙන්නේ කොහොමද..? මොකෝ කුඩු ඉබේ මැවෙනවද…?

ඊළඟට දැවෙන ප්‍රශ්නය කොහෙන්ද පාලට කුඩු ලැබෙන්නෙ..? මට තවත් දවස් දෙකක් තුනක් වත් නාස්ති කරන්න වෙයි වගේ…

කොලේජ් ගියෙත් නෑ.. පත්තරේට ලිව්වෙත් නෑ..

කලින් ලියලා බාර දීපු ලිපි පත්තරේ ගියපු හින්දා ලොකූ අවුලක් නෑ.. ඒත් කැම්පස් නොගියපු එකට නම් හිතට නිකම් මොකක්ද වගේ…

ඇත්තම කිව්වොත් සංදේශ් සර් දැක්කේ නෑනේ…

මොනවා වුණත් සර් මතක් වෙද්දි හදවතේ පැත්තක ලොකූ හිස්තැනක් මතු වෙනවා..

ඒ වගේමයි අම්මා බලන්න ගියෙත් නෑ.. තව දවස් 6කින් අම්මගේ අන්තිම නඩුව.. දඬුවම් නියම කරන්නේ එදාට..

ඒක මතක් වෙද්දි නම් හද ගැස්ම ඩබල් වෙනවා…

එදා වැඩ ඉවර වෙලා මං කරේ අර ගෑණිව ෆලොව් කරපු එක..

අර එදා ගියපු වීල් එකේමයි ගියේ.. ඒ අන්කල් ශුවර් හිතුන හින්දා..

අපොයි දෙයියනේ මේ මනුස්සයා මට දැකලා පුරුදුයිනේ.. කොහෙදිද….?

ශික් මේ මෝඩ මොළේට මතක් වෙන්නෙම නෑනේ..

මං එයාගෙත් ෆොටෝ ගත්තා..

දැං ඉතින් අර ගෑණිගේ පස්සෙන් යන එකේ තේරුමක් නෑ..

ඒත් මං ටික වෙලාවක් එතන හිටියා.. මෙන්න තව ටිකකින් තව තඩි ගෑණු හතර දෙනෙක් ආවා..

ඒ ආපු අයත් කැන්ටිම් කරන ගෑණු වගේ..

එයාලා ගාව තිබ්බෙත් සඳරු බේකරි බනිස් පෙට්ටි..

එතකොට මුන් මේ නගරේ තියෙන ස්කෝල 5ට විතර කුඩු දානවද…?

මට දැනුනේ මුන් ගැන පිළිකුලක්.. බලන් ඉඳපන් උඹලට කරන දේ..

හොම්බට හැටක් දීලා මුන්ටම බනිස් ගෝනියම කවන්න හිතයි..

පොඩි ළමයි කී දෙනෙක්ගේ ජීවීත මුන් විනාශ කරනවද…? කුඩු වලට ඇබ්බැහි වෙන ජීවීත වලට යහපත් අනාගතයක් නෑ..

ඒ ළමයින්ගේ අම්මා, තාත්තලා කොච්චර නම් දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලිද මේ දරුවොන්ට වියදම් කරන්නේ… තමන්ගේ දරුවෝ ජීවීත විනාශ කරගෙන කියලා දැනගත්තොත් පපුව පැලිලා මැරෙයි…

මන් උන් ඔක්කොගේම ෆොටො ගත්තා..

ටිකකින් පාලයා බයික් එකකින් කොහෙද යන්න ගියා.. අපිත් ශේප් එකේ උගේ පස්සෙන් ගියා..

අයියෝ දෙයියනේ.. මේ අර කලු රිලවා නේද…?? පාලයා මගදි නැවතීලා කතා කරේ කලු රිලවට..

එතකොට ටවුන් එකේ මැර ගැන්සිය එකටයි හැම මරාලයක්ම කරන්නේ..?

සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි මියැසියෝ..

මං එදා ගෙදර ගිහින් මගේ ලැප් එකට ෆොටෝ ටික දාගෙන ලිපිය ටයිප් කරන්න ගත්තා….

ලිපිය ලිව්වේ හරිහමන් විස්තරයක් නොකියා මිනිස්සුන්ට දරුවන් ගැන හිතන්න , හොයන්න එයාලට ආදරය කරන්න කියලා ඉල්ලලා…

හෙට ඉඳන් තමයි හැමදේකම සාක්ශි එක්ක එළියට එන්නේ…

මන් පත්තර කන්තේරුවට ගිහින් ලිපිය බාර දිලා මුකුත් අහන්න කලින් ශේප් වෙලා ආවා..

ෆොටෝ මල්ලිට කිව්වා නගරේ තියෙන ස්කෝල වලට ගිහින් අර ගෑණු කැන්ටිම් කරන ස්කෝල හොයන් එන්න කියලා..

ෆොටෝ මල්ලි ඒ වැඩේ බාර ගත්තා.. ඒත් එතනින් එහාට මේකට එයාව සම්බන්ද කර ගන්න බෑ.. මැරෙනවා නම් මැරෙන්නෙ තනියම….

මං දවසෙම කරේ පාලයා පස්සෙන් හිටපු එක..

පාල කියන්නේ පොඩි අතරමැදියෙක් විතරයි.. ඌට බඩු දෙන්නේ ගුණා..

ලොකු සුදා මගේ කේස් එකට හිරේ ඉන්න හින්දා ගුණා තමයි මේවා බලා ගන්නේ..

බලන් ගියාම මුන් ඔක්කොම එකයි…

එදා හවස ගෙදර ගිහින් දෙවෙනි ලිපිය ලිව්වේ.. බනිස් කතාව හොඳටම විස්තර කරලා නගරේ පාසල් 5කම මේ ජාවාරම සිද්ද වෙන විදිය ලිව්වා..

ෆොටෝ මල්ලි කැන්ටිම් 5හේම ගෑණුත් එක්කම ෆොටෝ ගහලා ගෙනාවා.. දෙන්න හිතයි ලොකූ උම්මක්.. ඒත් ෆොටෝ මල්ලි බැඳලනේ…

මං හොයා ගත්තු විස්තර ෆයිල් එකක් හදලා නිර්නාමිකව පොලිසියට යැව්වා..

අනිද්දා පත්තරේ පිට වෙනකම් ඉවසිලි නෑ..

මං අදත් යන්න ඕනි පාලව ෆොලොව් කරන්න..

මුලින් ලිපිය බාර දෙන්න පත්තර කන්තේරුවට ගියා…

මොකද අප්පා මේ.. කන්තේරුවේ මිනිස්සු නිකන් මාව කන්න දත් විලිස්සගෙන ඉන්න සොම්බියෝ වගෙනේ..

මෙන්න වැන්දා.. මස් කිලෝ එකක් වට්ග් නෑ මගේ ඇඟේ…

“ගුඩ් මොර්නින් ෆොටෝ මල්ලි… මොකෝ නිකම් වයිෆ්ගෙන් බැනුම් අහලා වගේ මූණ හදන්…”

මං ඇහුවේ හිනා වෙලා ඇහැකුත් ගහලා..

“මෙහාට එනවා”

ෆොටෝ මල්ලි මාව ඇඳන් ගියා අයිනකට…

මූණ නම් හොඳම නෑ මුගේ…

————————————————————————————————————–

අනේ මගේ වස්තුලා.. එදා දැම්මේ තිස් නම වන කොටස… අද හතළිස් වෙන කොටස..

දැං ඉඳන් ගණන් කරන්න පටන් ගන්න.. තව කොටස් පහයි…

තෙලි තුඩට පෙම් බඳිමි.. ඉන්නෙ මට නුඹ විතරක් නිසා.. දුකයි දාලා යන්න..

තව ටික දුරයි….

ඉතින් ළමායි ඔයාලා හිතෙන හැමදේම මට කියන්න… මං ආසයි අහන්න..

ආදරෙයි මහ ගොඩක් පැලෙන්න…

ඊළඟ කවියෙන් මුණ ගැහෙමු…
බුදු සරණයි…!!

248 thoughts on “❤ තෙලි තුඩට පෙම් බදිමි ❤ | හතළිස්වෙනි කොටස| නවකතා”

    1. උක්කූං පුතා

      අයියෝ මේ හොල්මන් ඇවිල්ලා නේ… anyway සුබපැතුම් හදවතින්ම

    2. අති උත්තම Fire ball බූබූ

      කවුද එක,දෙක,තුන…???
      ශෙනූ,සුමී,ශෙනී හැමෝටම සුභ පැතුම්…….???

        1. අති උත්තම Fire ball බූබූ

          හරි ,මං ඔන්න රැවුලයි,කිරියි දෙකම බේරගත්තනේ…?

      1. Imasha Shehani

        උක්කුං අයියේ ඔයාටත් සුබ පැතුම් හොදේ.දෙවන ස්ථානය ගන්නත් ලේසි නෑනේ.???

    1. පහල ගෙදර සියදෝරිස්

      මං නම් ඔන්න අලුත් කෙනෙක් …
      මං එකදාස් නවසිය බර ගණන්වල ඉපදුනේ….
      මේ ඔක්කොම මට වඩා වැඩිමල්ද..?

      1. පහල ගෙදර සියදෝරිස්

        මං පස්සෙ එන්නම්,ගෙදර උන්දැත් එක්ක පන්සල් යන්න ඕනේ…

      2. ඔව්සියදෝරිස්…මේකෙ ඉන්න ඔක්කොම නාකියො නාකිච්චියො..මං විතරයි ගැටිස්සියෙකුට ඉන්නෙ..

        1. පහල ගෙදර සියදෝරිස්

          ඔයැයි සින්ගල්ද ,ප්ලූරල්ද කියන්නකෝ…???
          මාත් ඉතින් තනිකඩ කොල්ලෙක්……???

          1. සින්ගල්ද ඩබල්ද අදාල නෑනෙ දොරේ…ඔයා හැඩයිද….

          2. පහල ගෙදර සියදෝරිස්

            ලැජ්ජ නැද්ද කෙල්ලේ…???
            මං උඹේ සීයගේ වයසෙ කියලා හිතලාවත් ගරු කරහන්…???
            එනෝ මෙතන නාකින්ගේ කරේ එල්ලෙන්න…..???
            මට ඔය කන්ටේනර් කරේ එල්ලගන්න බෑ…???

          3. කන්ටේනර්…මං නිකන් අඹපු පිලිමයක් වගේ හැඩයි අාාා…..

        2. උක්කූං පුතා

          ගැට කිව්වේ මොනවටද… නෑ මං මේ දන්නෙ නැති නිසා ඇහුවේ මං තාම ලාමක චූටි පැටියා නේ

          1. ගැට ගැට අයියෝ…ඔය පේර ගැට අඹ ගැට පොළොස් ගැට එ්ම…

      1. පහල ගෙදර සියදෝරිස්

        ඒයි ,දරුවෝ…
        හදමු ගෑනු දරුවෙක් ඔහොම දත් තිස් දෙකම පෙන්න හිනා වෙන්නේ නැහැ ….??
        අනික බලන්න ,ඔය දත් අස්සේ,මල මිනීත් තියේ…????
        සිනා නොමසෙන් දසන් දක්වා..??

        1. දත් තිස් දෙකක් නෑ නාකියො…බූට් එකක් කෑවා ඉතින් දත් දෙකක් වැටුනා…

          1. පහල ගෙදර සියදෝරිස්

            තොගේ තියෙන දාංගලේට දත් 30 ක් ඉතුරු උනු එක ,ලෝක පුදුමයක්…???

  1. ?රශී ?

    හයියෝ
    චූටි අයියා
    සදශේන් නන්ගා
    දෙන්නටම සුභ පැතුම් …..????

    අයියා නියමයි pp එක….කාද අප්පා මේ චූටි කණ්ණාඩ් පොළොං පැටියා…….???

    1. පහල ගෙදර සියදෝරිස්

      ඒක තමා දුවේ,මං හිතන්නේ ,ඒ අර උක්කුං පුතාගේ කපාපු පලුවමයි නේද ඒ…??????

      1. උක්කූං පුතා

        සියදෝරිස් මාමේ උඹ මක්කැයි මේ කොරන්නේ… අන්න විස්කිරිඤ්ඤා නැන්දා වෙන එකෙක් එක්ක පැනලා ගිහිල්ලා… ඔයා මේ නාකි කෙල්ලො අල්ලගෙන හුරතල් වෙවී ඉදහල්ලා කෝ

    2. උක්කූං පුතා

      මම වගේ ලස්සන කොල්ලෙකුට ඔය වගේ කතා හදන්න එපා බොලව් මම පව් නැද්ද බලන්නකො ෆොටෝ එකෙ හුරතලේ

      1. ?රශී ?

        අම්මෝ ඒ හුරතලේ කියලා වැඩක් නෑ අයියේ…සිරී මාමා වගේමයි ඇරපු අතක් නෑ….

    1. ?රශී ?

      ඒකනේ අක්කි මන් බැලුවා කලින් කොටසේ අවසානේ ඉදන් කෝ කියලා.ඒක හිතාගන්න තමයි වෙන්නේ අප්පා…

    1. උක්කූං පුතා

      කවුද ඉතින් මේ උක්කූං කොළුව තමයි… ගැටය කාලෙ ගත්ත ෆොටෝ එකක් ?

      1. මදූ_දිල්ශා

        උක්කුං පුතාගෙන් මෝහීනී ඇන්ටිට දීපු තෑග්ග තමා මේ pp එකට දාන් ඉන්නෙ ?

        1. උක්කූං පුතා

          සමාජ මාධ්‍ය වල ඔය විදිහට කියන්න එපා බං මට ලැජ්ජයි නේ කණට ගැහුවා වගේ ??

        2. ෂුවර්ද අක්කියො…මට නම් හිතෙන්නෙ උක්කුං පුතාට කලින් සිරී මාමා මෝහිනීට තෑගි දීල වගේ…

          1. මදූ_දිල්ශා

            පිස්සුඩ හසියො …බලන්නකො ලොකූගෙ හිනාවමයි පොඩි එකාට තියෙන්නෙත්?

    1. ?රශී ?

      ආපෝ උත්තම යනවැයි ඔය….කොහෙ යන්නද අනේ මෙන්න මෙහෙ ඉන්නයි කීවේ…

        1. ?රශී ?

          හයියෝ අක්කි ඒමත් එකක්ද …මන් ඒත් බැලුවා ආපු ගමන් දුවන්නේ මොකද කියලා…

  2. කතාව ගොඩාක් ලස්සනයි මාධි නංගා…දවස් කීයක් නම් බලන් හිටියද කතාව දානකම්…හැමදාම දෙන්න අයියෝ???මට හිතෙන්නෙ මියැසි කෙල්ල මොකක් හරි බාල්දියක් පෙරලගෙන වගේ…එ්කනෙ හැමෝම කන්න වගේ බලන් හිටියේ…..
    අර දැකල පුරැදුයි වගේ කිව්වෙ මියැසි කෙල්ල දවසක් පාරෙ දැකල කොන්ඩෙ රැවුල කප්පවල කන්න බොන්න එහෙම අරන් දුන්නෙ පාරෙ හිටපු මනුස්සයෙකුට එයාවත්ද කියල හිතෙනව මට…අනේ මන්ද ඉතින් බලමුකො ඉස්සරහට….
    ජේසු පිහිටයි නංගා….

  3. සුබ පතපු ඔක්කොටම ස්තුති.
    සුබ පැතුම් ලොකූ ඔයාටත්.???❤️
    කතාව දැන් රහස් පරීක්ෂක කතාවක් වගේ.?39 කොටස කෝ අක්කේ??
    අනේ ඒකත් දාන්න හොදේ. කතාව ලස්සනයි අක්කේ?❤️?

  4. උක්කූං පුතා

    මතකයන් අමතකව නොයෙනා
    නින්ද නේනා රැයක් පුරාවට
    මතකයට එන්නේම නුඹයි
    සද දෙව්දුවේ මටත් හොරාටම
    අහිංසක මුදු සිනිදු සිත යට
    අවැස් විය මට වැතිර ඉන්නට
    නමුදු වරමක් නැතුව ලතැවෙමි
    අහිංසක ඔය සුමුදු සිත වෙත
    ඉගිල එන්නට සයුර හරහා
    ළගින් ඉන්නට මටත් නුඹහා
    දිනක් ඒවියි යැයිම සිතමින්
    හිදින්නම් හද කදුලු සගවා

    කතාව නම් සුපිරි මාධවී නංගියේ අවුල හිතින් වෙලාවට දෙන්නැති එක තමයි දුක….ඔයා කොහොමත් දක්ෂ කෙනෙක් සුපිරියටම ලියනවනේ තවත් කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට

          1. නංගා ඔයා සෙනුලිද…එ්ත් තියෙන්නෙ ශෙනුලි කියලනෙ?

          2. ඔව් අක්කේ මගේ නම ශෙනුලි. කොහෙද ඉතින් මේ කට්ටිය කියන්නේ සෙනුලි කියලනේ. ඉතින් මාත් ඔහේ ඉන්නවා. සෙනුරි කිවුවම බයයි. හොල්මන් කතාවෙ කෙල්ලගෙ නම සෙනුරි නිසා හී

    1. ?රශී ?

      ලස්සනයි අයියේ…සයුරෙන් එහා ආදරයක්…සුපිරි හොදේ….? ? ? ? ? ?????

    2. ලස්සනයි මගෙ පොඩී …. ????

      නිදි නේන රෑ පුරා
      මතකයට නුඹ ඇවිත්
      අමතක නොවන මතකයක
      සඳ දෙව්දූ තනිවෙලා..
      මේ සිනිදු සිත යට
      වැතිර ඉන්නට මුදු ලෙස
      වරම් නැතිමුත් නුඹට ..
      හැකිනම් එන්න හනික
      සයුර හරහා ඉගිළ
      දිනක් එනතුරු අපට
      හිඳිනු මැන සඟවා කඳුළ… ???

  5. ?රශී ?

    තේරෙන්නෙ එක දෙයයි මියැසි නියම බාල්දියක් නෙවෙයි නැවක්ම පෙරළගෙන තියෙන්නේ….දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරන්නේ මොනා උනත්…අම්මෝ හිතනකොටත් බය හිතෙනවා…මොනා කරගනිද දන්නෑ ඊ ළගට…ශුවර් එකටම පත්තරේට නිර්නාමිකව එවපු ලිපිය මියැසිගේ කියලා දැනගෙනවත්ද දන්නෑ…
    අයියෝ මාධියෝ ඉක්මනට ඉවර කරන්න එපා අප්පා….තව ටිකක් ඇදගෙන යන්නකෝ…
    හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …..බුදු සරණයි දළදා සමිදු පිහිටයි නන්ගෝ….??????????

  6. අනූ..❤❤

    Godak dawasakinne aiyo kathawa.?kamakne kamakne ada hari dammane.??.
    Aiyo මියැසි mattu welada danne drugs gana dapu article ekata.මියැසිnam niyama charithayak කාටවත් baya nethi.ehema thamai kellek unama inna ona.adatath me rate oi wage බිස්නස් wenawane deiye.paw අහිංසක lamai.??
    Madhee wenada wagema adath kathawa lassanai hodada.welawata denawanam ඊටත් wada lassana wei maye hithe..??anith katha wagema mekath asawen kiyawano mama.oyage hama wada katauththakma සාර්ථක වෙන්න කියලා පතනවා.
    ❤❤??

  7. හායි කට්ටිය කතාව නම් කියෙව්වේ නෑ.වෙන කොටසක් හින්දා.කුතුහලය නැති වෙනවනේ☺.ගොඩ කාලෙකින් කමන්ට් එකක් දැම්මේ?

    1. ?රශී ?

      ආ මල්ලි කාලෙකින් මේ පැත්තේ ඇවිත්….කෝමද වාසේ දේසේ ඒම….

    2. මදූ_දිල්ශා

      ආ…කුක්කා මල්ලා කොහොමද ඔයාට පරිස්සමෙන් ඉන්නවා නේද

        1. මදූ_දිල්ශා

          අපිත් හොඳින් ඉන්නවා.නැද්ද අපිට අලුත් වීඩියෝ එකක් එහෙම බලන්න

    1. Imasha Shehani

      ඈ…….????
      තාම ප.ව.7වත් උනෙ නෑ.Hansaani අක්කි Gn ලු.
      කමක් නෑ කමක් නෑ .ගුඩු නයිට් අක්කියෝ.??

        1. Imasha Shehani

          ඒමද? ?? ඒත් අක්කි කියලා තීන්නේ උදේට එන්නම් කියලා.ඒ මොකො? ??

        1. මදූ_දිල්ශා

          නිඩ ගන්නෙපා රෑට යකෙක් කාරිය බලලා තොවිලයක් එහෙම නටලා නිදා ගමු?

  8. Imasha Shehani

    මාධි අක්කි, කතාවෙ 39 කොටස දාන්නෙ නැතුව නෙ 40 වෙනි කොටස දාලා තීන්නෙ.
    ඒ නිස සූට්ටක් අපහැදිලියි වගේ.හැබැයි මියැසි කෙල්ල බෙල්ල ගහලා යන වැඩකට අත ගහලා තීන බව නම් පේනෝ. ඔන්න අක්කියෝ මියැසි කෙල්ලට කරදරයක් වෙන්න දෙන්න එපා හරිය.??
    කරදරයක් උනත් අර කලු කෙස් ලෙක්චා පැනලා කෙල්ල බේර ගන්න සීන් එකක් නම් හා ඔන්න.???
    මොනා උනත් අක්කියෝ ඔයා ලස්සනට කතාව ලියනවා.අක්කි කෝමත් වැඩ්ඩියක්නේ. ??
    හැමදාම කතාව දෙන්න පුලුවන් නම්.අක්කිගෙ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.☺️☺️☺️

    1. මදූ_දිල්ශා

      ලෙක්චාගෙ බෙල්ල ගලවන්නමයි නේද නන්ගා ට්‍රයි එක??

      1. Imasha Shehani

        ආයෙත් අහලා අක්කී.??
        බෙල්ල නැත්නම් කෙස් ගහක් හරි ගලවන්නයි ඕන.??

        1. මදූ_දිල්ශා

          නපුරගෙ කෙස් ගහක් නෙවෙයි ඔක්කොම කෙස් ටික ගලෝලා තට්ටයෙක් කරමු?

  9. මදූ_දිල්ශා

    ලෝකේ ජීවත් වන්නට කොල්ලෙක් ඕනෑ වේ….
    කොල්ලා මෙල්ල කරන්නට කොස්සක් ඕනෑ වේ…
    ????

  10. Avi 1999 (kandy)?

    Congratulations shenuli naga
    Congratulations සූටි අයියෙ ඔයාගෙ ppඑක ලස්සනයි හොදෙ ටිකක් සිරිසෙන් අන්කල්යුත් වගෙ අනෙ මන්දා ????????

  11. මදූ_දිල්ශා

    ගුරුතුමී – කෝ ගන්නවා බලන්න ඊයෙ කරන් එන්න කියපු ගෙදර වැඩ ටික

    ළමයා – පොත සියදිවි හානි කරගත්තනේ ටීච

    ගුරුතුමී – මොකක්? ඒ මොකෝ???

    ළමයා – පොතේ හෙන ප්‍රශ්න ගොඩක් තිබුනා ටීච ඒව විසදගන්න බැරුව වෙන්න ඇති?

    1. අති උත්තම Fire ball ? බූබූ

      හයියෝ මගේ බඩ….???
      හිනාවෙලා ,හිනාවෙලා බඩත් දනවා මදූ අක්කේ …??????

      1. Abhisheka rathnayaka

        කවුද බුබූ ඔයාට “අති උත්තම” කියලා පට්ටමක් දුන්නේ ??????

        1. අති උත්තම Fire ball ? බූබූ

          මහබඹා හීනෙන් කිව්ව,මං ඒ පට්ටමට සුදුසුයි කියලා අභී නංගි……..????

          1. අති උත්තම Fire ball ? බූබූ

            රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව……???

          2. Abhisheka rathnayaka

            අපොයි දෙයියනේ????????
            මං හිතන්නේ මහ බබා ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හම්බවුණොත් හොදයි වගේ?????

      1. Abhisheka rathnayaka

        සැර ජාති වලයි මදූ අක්කගෙ විහිළුවෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද බුබූ අයියෙ????

          1. Abhisheka rathnayaka

            එකනම් ඇත්ත වෙන්න පුළුවන් මදූ අක්කියෝ??????
            මටත් හිතෙනවා බුබූ අයියා ටීචර්ස්ලාගෙන් හොදට ගුටි කලා ඇති කියලා???

          2. අති උත්තම Fire ball ? බූබූ

            නෑ ,නෑ ,මං සාන්ත දාන්ත තීන්ත කුප්පියක්නේ අභී තංගච්චි …??

        1. අති උත්තම Fire ball ? බූබූ

          මදූ අක්කගෙ විහිළුව දැකලා,හිනාගිහින් ඔක්කාරෙට ආවා අභියෝ,ඊට පස්සේ බඩ දන්න ගත්ත…..???

          1. මදූ_දිල්ශා

            ඔක්කාරෙට ආවා…?? අඟුන දෙයක් කෑවද?

          2. අති උත්තම Fire ball ? බූබූ

            කාපු දේවලුත් අගුණ වුනා අක්කේ ,විහිළුව නිසා ????

        1. අති උත්තම Fire ball ? බූබූ

          ගැස්ට්‍රයිටිස් හැදුනා විහිළුව නිසා අක්කේ……??????

          1. Abhisheka rathnayaka

            කවුද අයියේ සාන්ත කියන්නේ????
            ඔයාලගේ අසල්වැසියෙක්ද????

          2. Abhisheka rathnayaka

            එතකොට මේ බුබූ අයියා සාන්තයෙක් ගැන කියන්නෙ????
            අනේ මංදා එයාගේ මොලේ හොද නැද්ද කොහෙද???????
            මේ මාවත් අවුල් කරනවා??????

  12. අති උත්තම Fire ball ? බූබූ

    අප හමුවීම ,වෙන්වීම ලෝකේ හැටී…………….???????

    1. අති උත්තම Fire ball ? බූබූ

      බැඳීම් නම් දුකමයි…?????
      බැඳීම් නම් සතුටයි……?????

    2. මදූ_දිල්ශා

      ඔව් …හමුවීමක් තිබ්බොත් වෙන්වීමකුත් තියෙනවා නෙ

      1. අද දවසම නිදාගෙන හිටියෙ ලොක්කක්කේ… මේ කෙහෙම්මල් ඔලුව රදයක් හැදිල ඉන්න බැරුව හිටියේ…

  13. අති උත්තම Fire ball ? බූබූ

    මදූ අක්කේ ,විහිළුවක් කලේ …?????
    මං යනවා කට්ටිය …??

  14. මදූ_දිල්ශා

    පුතා – අම්මේ….මට මල්ලි බබඑක් ගෙනත් දෙන්නකො…මට සෙල්ලම් කරන්නවත් කවුරුවත්නෑ අප්පා?

    අම්මා – තාත්තා රටනෙ පුතේ ඉන්නේ…තාත්තා ආවම මං පුතාට අනිවාර්යයෙන් මල්ලි බබෙක් ගෙනත් දෙනවා

    පුතා – අපි තාත්තව පුදුම කරන්නත් එක්ක තාත්ත එන්න කලින් මල්ලි බබෙක් ගේමුකො අම්මේ?

    ?????

        1. Abhisheka rathnayaka

          නෑ අක්කියෝ තාත්තා පව්??????
          ළමයා කිව්ව දේ අම්මටත් සලකලා බලන්න හිතුනොත් එහෙම?????
          එතකොට තාත්තට යන කල දසාව මොකක්ද??????

    1. Sandu 1995 thanamalwila

      …ඒක නම් මරු අක්කී..???? පොඩි එකාට මොලේ තීනෝ අම්මට වඩා

          1. Abhisheka rathnayaka

            මං නම් සැපසේ ඉන්නවා
            ඉස්කෝලේ නිවාඩුනේ?????

        1. Abhisheka rathnayaka

          එහෙමද අක්කියෝ??????? එහෙනම් හොදට පාඩම් කරලා විභාගෙ ගොඩ දාගන්න ඕන හොදේ ?????

      1. ? නවෝද්‍යා දිසානායක ?

        Madu akkiiii…chutti udauwak ona…oyth lassana kaviyak hadannako teachers day ekata…ama nangata

          1. උක්කූං පුතා

            සිප් සතර උගන්වා
            නැණ පහන දල්වලා
            ලෝකටය ඉහළින්
            ලෝකය දකින්නට
            දරුවන් ඔසවා තියා ,,,,
            නිහඬවම දැල්වෙනා
            පහන් තරු ඔවුන්මයි
            සිහිකරන්නට ඒ පහන්
            එක් දිනක් නම් නොසෑහෙයි ,,,
            නමුත් බැතියෙන් සමරමු
            අද දිනය පමණක් නොවෙයි
            සෑමදාම ඔවුන් අපට විශේෂයි
            ආදරණීය ගුරු මව් වරුනි
            පියවරුනි
            සුභ ගුරුදිනයක් වේවා !
            මේ උපහාර ඔබටමයි ……

            අනේ නංගි මම තවම නිදි ්‍යවශ්‍ය වැඩ කට ඇරුණා ?? සදු නංගිගෙ කතාව දාල තිබ්බ නිසා ඒක ඕපන් කරද්දි දැක්කෙ මං මම තව ටිකක් නිදාගෙන ඉඳලා එන්නම් හරි මහන්සියි අනේ…

    1. ? නවෝද්‍යා දිසානායක ?

      උක්කුං අයියේ teachers dayඑකට ලස්සනට නිසදෙසක් ඕන…හදලා දෙනවද….අපෙ අමා නංගාට

      1. උක්කූං පුතා

        ඔන්න මං ලියලා දැම්මා නංගි අනේ සමාවෙන්න මං දැන් දැක්කෙ තව ටිකක් නිදාගෙන ඉඳල එන්නම් හොඳේ… සුබ රාත්‍රියක් ඔයාල ඔක්කොටම

        1. ? මහිංසා ?

          ???? හරි විශිෂ්ටයි ….ගුඩ් නයිට් චූටි මල්ලි …දැන් නම් පොටෝ එකේ හැටියට හරි චූටියි කියලා පේනවා…හරියට සිරිසේන අංකල් චූටි කාලේ වගේ…ඔය ඉන්නේ …ඔයා වෙන්න බෑ …කණ්ණාඩි දෙකක් යූෂ් කරන්නේ නෑ නේ…ඔයාටත් නම් මාරු කරන ලෙඩෙත් හෙට අනිද්දාට හැදෙයි නේද ….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න ..නිශා නංගා සුමි අයියා ආදරෙන් මතක් කලා

  15. Abhisheka rathnayaka

    මේ අපේ බුබූ අයියට මොකෝ වුණේ??????
    අද ඉක්මනට ගියානේ???

      1. Abhisheka rathnayaka

        ඔහ් එහෙමද????
        කොහොම වුණත් ඉක්මනට එයා එයි????? මොකද යකාටත් බුබූ එක්ක වැඩි වෙලා ඉන්න බැරි වෙයි??????

  16. Sandu 1995 thanamalwila

    .මාදියො අනී 39 චන්දිම සර් ගිලලා අනී තනියම.. අපිට නම් දුන් නෑ එක කෑල්ලක්වත්. ඒ නිසා අද කවියෙ පේලි මට ගලපගන්න බෑ වගේ..

    ලියන්න දක්ශ ඔයාට තව තව කතා සිතුවිලි පහල වේවා..

  17. මදූ_දිල්ශා

    ජීවිතයට මඟ කියාන
    නෙතු නිතියෙන් දල්වාගෙන
    විසල් පහන් ටැඹක් ලෙසින
    දිවියට ආලෝකයම දුන්න

    ගුරු මව්පියවරුන් නම්න
    වදන් කුමට තුති පුදන්න
    හදවත පතුලින්ම නැගෙන
    හැඟුමන් ඇත නුඹේ නමින

  18. ?සකලබුජං?(Dula2000)

    Hello… කොහොමද.. කවුද ඉන්නේ… අද දවසටම දැන් තමා මං ආවේ…

  19. ?සකලබුජං?(Dula2000)

    සායම් කිරිල්ලි කොහේ ගිහින්දෝ..

    කෝ කෝ කොහෙද අනේ ගියේ.. ඉක්මනට වරෝ……????? හූ……………………………………

        1. අති උත්තම Fire ball ? බූබූ

          ඇත්තටම මටත් සැක හිතුනෙ අවී අක්ක කිව්වට පස්සෙ.?
          ඊට පස්සේ බලලයි ඇත්ත දැනගත්තේ ???

  20. අති උත්තම Fire ball ? බූබූ

    ගුඩ් නයිට් හැමෝටම ???
    උක්කුං පුතාට සුභ උදෑසනක් ???
    මම යන්න ගියා…???

  21. Avi 1999 (kandy)?

    ගිනි මල්ලියො අව්ලින්ද ඉන්නෙ ??

    Good night ගිනි පරිස්සමින් ඉන්න හොදෙ බායි ??????

  22. අති උත්තම Fire ball ? බූබූ

    H.K.ගුනේරිස් සිරිපාල ,ශිවන්‍යා ,පහල ගෙදර සියදෝරිස් ,පියුමි හංසමාලි ,සමිතා එලවලුකොටුව ,ආදිෂ් සනුල්ක,ඇපල් ආදිපාදිතුමා ,චිකෝ හංමුං යනු ,
    මේ Fire ball ? බූබූ බව ,මේ සැම ඉදිරියේ
    පවසා සිටිමි…????

    මාගේ කතාව අවසානයි…
    එහෙනම් ගියා…???

    1. අති උත්තම Fire ball ? බූබූ

      ආ තව ඇසිලිං,ගිංතොට ගෙදර කුලප්පු අප්පුහාමි ……???

        1. Abhisheka rathnayaka

          මේ බුබූ අයියෙ ඔයාට අද මොකෝ වෙලා තීන්නේ?????
          වෙනදට ඇප් එකෙ පදිංචි වෙලා නේ ඉන්නේ ????

  23. ?සකලබුජං?(Dula2000)

    මගේ දුල් අක්කි ගැන කවුරුත් දන් නැද්ද… චුටි බෝලේ සනිපෙන් ද… දුල් අක්කියෝ.. මාස ගානකින් ඔයා ආවේ නැනේ… හස්බණ්ඩා නිවාඩු ආවාම ඔයා එනවනේ… ඒත් දැන් මාස ගානකින් නැ… චුටි බෝලේත් මතක් වෙනවා… දූ පැටියා හොදින් නේද අක්කි… ඉක්මනට එන්නකෝ…??

  24. ?ගින්දරි හෙවත් ටික්රි?

    සුභ සන්ධ්‍යාවක් වේවා හැමෝටම.. අයියේ අක්කේ නංගියේ මල්ලියේ මචියෝ… හැමෝගෙන්ම අවසරයි.. මං මෙතනට පැමිණියේ කතාවක් පැවැත්වීමටයි…

    මං අද කතා කරන්නේ දඟ පවුල ගැනයි.. දඟ පවුල කියන්නේ ඇත්ත වශයෙන්ම ඉතාමත් සුවච කීකරු කරුණාවන්ත (නො)අහිංසක පිස්සු රැලක් සිටිනා ස්ථානයකි…
    (අත්පොලසන්)

    මේ දඟ පවුලේ.. කාලයක් නොපැමිණි පිස්සන් පිලිබදව සදහන් කිරිමට මා කැමති… දුල් අක්කි, නිරෝ අක්කි, දිල් අක්කි(මැය ලගදි පැමිණ ඇතිමුත් මා අද දුටුවේ නැත), දේව් මචි, ගිති මචි, උත්පලා මචි, නිෂා අක්කි, හිමා අක්කි, හිතෙෂි අක්කි තවත් නොපැමිණි බොහෝ පිරිසක් සිටි.. නමුත් මට මතක නැත.. සමාවුව මැනවි දේවයන් වහන්ස… ඉක්මනටම පැමිණෙන ලෙස මේ සියලු දෙනාට මං පවසමි…
    (අත්පොලසන්)

    ඉන්පසු මා… සඳ අක්කි, මහි අක්කි, මධු අක්කි, අයේෂා අක්කි, පිහු අක්කි, ස්ලිපි අක්කි, අවි අක්කි, සදු අක්කි, ලොකු අයියා, බුබු මල්ලා, සහන් මල්ලා, සෝනා නංගා, දිසා නංගා, ඉමා නංගා, අභි නංගා, අමා නංගා, හංසනි අක්කි, හංසි නංගා ආදි එකි⁣ මෙකි නොකි සියලු දෙනාව සාදරනේ මතක්කරමි…
    (අත්පොලසන්)

    මගේ කතාව අවසානයි..අසා සිටි ඔබ සැමට සම්මා සම්බුදු සරණයි..

    මීට ගින්දරි ටික්රි?

  25. ? මහිංසා ?

    මාධී කතාව ගොඩක් සුපිරියි ….ඒත් ඉතින් ඔයා කතාව දෙන්නේ නෑ …ඇයි ඒ කලින් කොටස අමතක වෙනෝ එතකෙට….ඒ තරම් පරක්කුයි …අනික ඉස්සර ඔයා ඇවිත් අඩු ම හාර්ට්ස් එකක්වත් දාලා යනවා …දැන් නිකමටවත් එන්නේ නෑ …හරි දුකයි ..කතාව ගැන අද මුකුත් කියන්නේ නෑ …මියැසි ඉල්ලන් කයිද මන්ද …????? බලමුකෝ ඉතින් …ගෙස්ට් කරන්න බෑ …බඩ පපුව දනෝ…හරි අමාරුයි අප්පා….පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න ..

    බුදු සරණයි මාධි…ගුඩ් නයිට්

    1. ? මහිංසා ?

      නිශා නංගා විශ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි කියන්න කිවුව ….??????????????????හැමෝම ආදරෙන් මතක් කලා …බුදු සරණයි

  26. Abhisheka rathnayaka

    බලන්න මං හොද ළමයෙක්???????
    මං මෙච්චර වෙලා ඇහැරිලා හිටියා අනිත් අය දොයි?????
    දැන් නම් මාත් යනවා ඔක්කොම දොයිනේ?????
    ගුඩ් නයිට් හැමෝටම ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.