Katha Ahura

? සොඳුරු සිතැත්ති ? අටවෙනි කොටස

කතාව කොහොමද?

අටවෙනි කොටස

පොඩී ක්ලාස් එක ළඟ කාර් එක නතර කරපු ගමන් මං බෙල්ල බදාගෙන උම්මා එකක් දුන්නෙ එතකොට පොඩී මූණ අකුලගෙන ලැජ්ජ වෙන හැටි බලන්න මං ඉස්සර ඉඳන්ම ආස නිසා.

පොඩි කාලෙ ඉඳලා පොඩී ආස නෑ කවුරුවත් එයාව ඉඹිනවට. මං දන්න විදිහට එයා අකමැතිම දේ ඒක. ඉතිං මං කරන්නෙ එයාව අවුස්සන්න ඕනෙ වෙලාවට මූණ පොඩ්ඩක් ඉඹින එක. මගෙ අයියනෙ. මං ඉඹිනවා.

” අනේ මේ චූටී මං කියලා තියෙනවා නේද උදේ පාන්දර කෙල ගාන්න එපා බන්. කෙල්ලෙක්ව වත් සෙට් කරගන්න නෑ මේ උලමි ඉන්නක්ම් මට. උඹට ඔය තරම් උම්මා දෙන්න ඕනේ නම් දැන්වත් අපිට වද නොදී කොල්ලෙක් හොයාගනින් මගෙ මැණික ”

” ආ දැන් මං වදයක්ද? අනේ මේ ඔයා එක්ක යාලුවෙන කෙල්ලට ගහන්න ඕනේ කොස්සෙන්. කෙල්ල ඉඹිද්දිත් කියයි එපා බන් කෙල ගාන්න කියලා. ඒකි එදාම ඔයාව දාලා යනවා මෝඩයෝ.. පොඩ්ඩක් රොමෑන්ටික් වෙනවකෝ. ”

මං එහෙම කියලා කාර් එකෙන් බැස්සෙ පොඩීටත් ඔරෝගෙනම. මං එහෙම කිව්වට මගෙ පොඩීට ඉන්නවා හරි අහිංසක කෙල්ලෙක්. ලොකුයි මායි නම් දන්නවා. ඒකි කොහොම ඉන්නවද මංදා මේ පිස්සා එක්ක. පොඩීටත් බායි කියලා මං ආවෙ ක්ලාස් එකට යන්න. එතකොටම මං දැක්කෙ අපි දිහා බලන් හිටපු විහඟ කාරයව. හිත පොඩ්ඩක් ගැස්සුනේ නෑ කිව්වොත් නම් බොරුවක්. ඒත් මං බලන් හිටියෙ ඔරවන් වගේ බලන් ඉන්න ඒ ඇස් දිහා. ඒ මට පේන විදිහද? අනේ මංදා දැන් නම් මගේ හිතත් අවුට් ඔෆ් කන්ට්‍රෝල් ද කොහෙද මේ කුරුල්ලෙක් නිසා. ඩෝන්ට් බී කලබල මගෙ හිත.

මගෙ දිහා බලන් හිටපු විහඟ ඉක්මණට ක්ලාස් එක ඇතුලට ගියෙ මට ඔරෝගෙනම. ඈ.. ඒ මොකද්ද බොල උනෙ? මං දැනුවත්ව නම් එදායින් පස්සෙ වැරද්දක් කරේ නෑ. ඒත් රෙහාන් දත් තිස් දෙකම පෙන්නලා මට හිනාවුණේ සිග්නල් ඇඩ් එකේ වගේ. මූට මොකක් වෙලාද කියලා හිතන ගමන්මයි මං ක්ලාස් එක ඇතුලට ආවෙ ..

” ගුඩ් මෝර්නින්ග් නපුරු බටු ඇටේ..”

” ගුඩ් මෝර්නින්ග් හිපාටුවා”

” ඕකනේ බං බැරි මං බටු ඇටේ කිව්වෙ නම දන්නෙ නැති නිසානේ.. හිපාටුවා කියන්න ඕනේ නෑනේ බන් උදේම .. මං රෙහාන් . අරූ විහඟ. අපි අඳුනගමුකෝ බන්. ඔන්න මං නම් අපේ එකා නිසා මගෙ තරහා මරහා ඔක්කෝම අමතක කරා. සත්තයි අර අරූ පල්ලා.”

රෙහාන් එහෙම කිව්වෙ විහඟව පෙන්නලා. තරහින් පුපුර පුපුර ඇස් කොනින් අපි දිහා බලනවා. සුදු වැඩි නිසාද මංදා මූණ රතු වෙලා. මූට මොකක්ද යකූ උදේම උනේ.. ඒ මදිවට මේ රෙහාන් කාරයා මොකාටද එන්න හදන්නෙ? මොකද්ද අර කියපු අපේ එකා නිසා කියපු කතාව? අයියෝ.. ඔලුව කුරුවල් කරනවා මූ මගේ.

” හරි හරි මගේ නම් සිතුමි. සිතුමි දල්පතාදු .

” ආ.. සිතුමි.. නයිස් නේම්. තව? ”

“අර එදා ආවෙ මගෙ ලොකු අයියා සිතුම් දල්පතාදු . එතකොට..”

” හරි හරි මස්සිනා පොඩ්ඩ නම් එදා අපි එක්ක ෆිට් උනානේ..”

” කවුරු? මස්සිනා ?”

” මේ .. රෙහා මෙහෙ වරෙන් බන්..”

එතකොටම තමයි අර කුරුල්ලත් රෙහාන්ට කෑගැහුවෙ. මූකලන් බස්සා.
මං එහෙම හිත හිතම ගිහින් ඉඳගත්තෙ කවීෂලා තාම ඇවිත් හිටියෙ නැති නිසා..

***********************************

ක්ලාස් ඉවර වෙනකම් මං හිටියෙ මේ ලෝකේ සිහියකින් නෙමේ. මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ තමයි එදා මරා ගත්ත රෙහානුයි අර බටු ඇටෙයි එච්චර වෙලා කතා කරේ මොනවද කියලා . ශික් මේ බූරුවා කියන්නෙවත් නෑ පොඩ්ඩක් වත්. මං මොනා හරි අහපු ගමන් මූ නෝන්ඩියට හිනාවෙනවා. මටම ගිහින් ඒකිගෙන් අහන්න හිතෙනවා නම හරි මුගෙ ලොකුකම බලනවට වඩා ඒකිගෙ ඝනකම බලන එක හොඳයි.

ක්ලාස් එක ඉවර උනු ගමන් මං බයික් එක ළඟට යන්න ආවෙ නපුරි දිහා හොරෙන් බලලා. මං බලද්දිත් ඒකි රෙහාන් එක්ක කතාව. මූත් ඇඹලයා වගේ ඒකි එක්කම කතාවට යනවා. ඒත් මං දිහා බලාගෙන. මුං දෙන්නා කතා කරන්නෙ මං ගැනද? අරූ ගම කනවද මං දන්නෙ නෑ.. අම්මට වගේ මේකිටත් මොනා කියයිද දන්නෙ නෑ.

” මේ රෙහා උඹ යනවා නම් නැගපන්”

මං එහෙම කිව්වෙ බයික් එක රේස් කර කර. ඒත් එක්කම රෙහා දුවන් ආවෙ ඒකිට සැලියුට් පාරකුත් දාගෙන. මුන් දෙන්නයි මුලින්ම රණ්ඩු උනේ. දැන් උන් දෙන්නා ෆිට් මට වඩා.

” ඇයි මචං ඊරිසියයිද?”

” අනේ මේ පලයන් යන්න . මට ඇති මඟුලෙ ඊරිසියාවක් නෑ.”

” ඔව් ඔව් මට පේනවා මූණෙන්”

ඌ එහෙම කිව්වෙ මගෙ හෙල්මට් එකට අතින් ගහලා.

කොහොම හරි ඉක්මණට මං ගෙදර ආවේ රෙහාන්වත් එක්කගෙන. ඒ ආවත් මගේ හිතට කිසි සැනසීමක් නෑ වගේ. මට දැන් දැනගන්නම ඕනේ මූත් එක්ක මෙච්චර වෙලා ඒ බටු ඇටේ කියෙව්වෙ මොනාද කියලා. ඒකිගෙත් ලොකු කමනේ. ඒත් මුගෙන් අහගන්නත් ඕනේනේ.

” රෙහා.. බටු ඇටේගේ නම මොකද්ද බන්?”

මං එහෙම ඇහුවා විතරයි රෙහාන් මගෙ දිහා බැලුවෙ අමුතු බැල්මක් දාල. ශික් මං මේ කෙල්ලෙක් නිසා මූට නෝන්ඩි වෙන තරමක්. ඒත් ඉතිං නම හරි දැනගන්න ඕනනේ. මූ කියන්නෙත් නෑ..

“රෙහා.. උඹෙන් බන් ඇහුවෙ. ඒකිගෙ නම මොකද්ද?”

” දැන් උඹට නම විතරද දැනගන්න ඕනේ?”

” ඔව්”

” උඹෙත් මහා කැටයම් බන් තියෙන්නෙ. ඇම්බැක්කෙවත් නැතුව ඇති ඔය තරම් කැටයම්. දැනගන්නත් ඕනේ…. ඒත් ලොකුකම උඹෙ මුලු ඇඟේම.”

” හරි හරි කියපන් බන්. උඹ දන්න ඔක්කොම”

“ඔක්කොම? මං මොකටද උඹට කියන්නෙ?”

” උඹ මං ගැන දැන දැනත් ඔහොම කියන්න එපා බන්”

මං ඌට එහෙම කිව්වෙ හරි අහිංසක බැල්මට් එකක් මගෙ මූණට ආරුඪ කරගන්න ගමන්. නැත්තං මුගෙන් අහගන්න වෙන්නෙ නෑ මේ කපේට.

” හරි හරි මං අහන දේට හරි උත්තරේ දුන්නොත් මං උඹට හැමදේම කියනවා.”

” මොකද්ද?”

” උඹ ඒකිට කැමතී නේද?”

රෙහාන් එහෙම ඇහුවම මට හිතාගන්න බැරි උනා මං කියන්න ඕනේ මොනාද කියලත්…

#################################

කොහොමද ලමයි ඉතිං ? හැමෝම හොඳින් නේද ? කතාව කොහොමද කියලා කියාගෙන යන්නකෝ.. ආදරෙයි ගොඩාක් හැමෝටම ???

356 thoughts on “? සොඳුරු සිතැත්ති ? අටවෙනි කොටස”

  1. Sandu 1995 thanamalwila

    Aaaw.. me kathaawe dn enna charitha okkoma supirii machiyoo..
    Lassanaai

    Anee paw wiha ge lokukama bahalada dn…

    Ane ekmanata set krnna apita wedimk gnna.. reha pw.. eyatath kenek hoyala dennakoo

  2. Amesha Sonali

    අනේ මගෙ හාවි මැනික..මරු අනේ..මට තනියම හිනා..විහග ඔයා නම්..අයියෝ..මොනාද ඇත්තට රොහනුයි සිතූයි අච්චර වෙලා කතා කලේ..අම්මෝ විහගගෙ ඉරිසියාව..??..අනේ ලස්සනයි ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ..අක්කි කමෙන්ට් එක පොඩි උනාට සොරි..පාන්දර පාඩම් කරන්න ඕනි..ඒක නිසා නිදා ගන්නෝ..මේ අම්මා කෑ ගහනෝ දොයියන්න කීලා..ටටා…gn..ලස්සනයි ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ …ආදරෙයි හාවි..ඉක්මනට සනීප වෙන්න..

  3. ?සංජුක කවී?

    මගේ අත රිදෙනව මචංලා.මං යනව.පරිස්සමෙන් හිටහල්ල හැමෝම .සදවතියෝ හෙට කමෙන්ට් කරන්නම් මන් .

    1. ?සකලබුජං?(Dula2000)

      බෙහෙත් බිලා පරෙසසමින් ඉන්න චුටි අයියේ… ඉක්මනටම සනිප වෙයි ඔයා.. සුභ රාත්‍රියක්…

  4. Fire ball ? බූබූ

    බෙල්ල බදන් උම්ම දුන්නේ
    ආදරේට නෙවෙයි පොඩී
    උඹේ පුංචි වඳුරු මූන
    ලැජ්ජා වෙන හැටි බලන්න …..???

  5. Mage sade kathawa lassanai matath thaniyema hina menika pau ape kirulla mona karannada ithin oma yanko math yano good night theruwan saranai

  6. Fire ball ? බූබූ

    ඔබේ නපුරු කෲර දෙඇස්
    දැක මගෙ හද සලිත වෙමින්
    ටක ටක ගා ගැහෙනො ඉතින්
    මොනවද මේ වෙන්නෙ මටත්…….

    -සිතුමි –

    1. Fire ball ? බූබූ

      මේ මොකක්ද මේ වෙන්නේ
      හිපාටුවට මොකද උනේ
      දත් තිස්දෙක පෙන්නන්නෙ
      සිග්නල් ඇඩ් එකේ වගෙයි

      -සිතුමි –

    2. Amesha Sonali

      ??..
      අනේ මගේ මැටි කෙල්ලේ
      මෝඩ වෙන්න එපා අනේ
      විහග කෙරේ ඔය හිත දැන්
      ඇදිලා ගිහින් ලූ
      ඒක ආදරයක් ලූ ..❤️
      …සොනාලි..

      1. Fire ball ? බූබූ

        මා මැටි කෙල්ලෙක් නොවෙමි
        කවුද තමුන් එහෙම කිව්ව
        තමුන් තමයි අමු මැට්ටෙන්
        හැදුනු මැටිම මැටිම කෙල්ල….
        ????????????

        -සිතුමි –

        1. Amesha Sonali

          අනේ නිකන් ඉන්න සිතූ
          අපි ඇයි මේ රන්ඩු වෙන්නේ
          ඔයා මැටි තමා ඉතින්
          ඇත්තනේ කිව්වේ
          මාත් මැට්ටියෙක්ම තමා
          ඔයත් ඇත්තයි කිව්වේ ?

          1. Amesha Sonali

            බූබූ ඔයා නම් මරෙ මරු..ඔයා ලිව්බ කතාව කියවනකම් මට ඉවසිල්ලක් නෑ අනේ..මම ඒකට දානො ලොකූ………කමෙන්ට් එකක් නිසදැස් එක්කම..???

          1. Fire ball ? බූබූ

            ඔව් අක්කේ ?
            ඒත් ඒක සංවේදී එකක් නෙවෙයි ,නිකං ජොලියට ලිව්ව එකක් …

          2. Fire ball ? බූබූ

            ඇප් එකට දැම්මෙ මට හිතුනු දෙවෙනි එක ,
            පලවෙනියට ලිව්වෙ ආදර කතාවක්……
            ඒත් ඒක වැඩක් නෑ ,දෙබස් ලියන්න බෑ .තාම ඉතින් ආදරේ තේරුමවත් දන්නේ නෑ නේ..?
            ඒක මගින් නැවැත්තුවා

          3. අනේ…ඉතින් කතාවක් ලියන්න උත්සාහ කරපු එකම කොච්චර දෙයක්ද.ලස්සනට තියෙයි අපි බලමුකෝ… මං ලොකු…..කමෙන්ට් එකක් දානවා හොදද

          4. නිදාගන් නැද්ද ගිනී…හෙට ස්කූල් නේ..?

  7. Fire ball ? බූබූ

    වත්ත පහල ලේ බිංදුව
    වාගේ නුඹෙ දෑස් දෙකත්
    පුපුර පුපුර ඉන්නේ නිකං
    නෝටි දෝනි වාගේමයි….

    -සිතුමි –

  8. ?Sleeping beauty ?

    හෙට කමෙන්ට් එක දාන්නම් හොදේ ..මං දොයියනෝ ..ගුඩ් නයිට් ලමායි..??

  9. Sandu 1995 thanamalwila

    Anaa bubuwa nam dan shooi… lassana kawi kaali hadanoonee..

    Gn dagayooo.. naththan mata heta paandara bell ekatawath aharen naa..

  10. සඳ අක්කි අනේ අදත් කතාව ගොඩාාාාක් ලස්සනයි අක්කියෝ… ශෝක් ආසා හිතෙනවා කියවනකොට ඔයා ගොඩක් දක්ෂයි අක්කි. සුභ පැතුම්??
    දැන්නම් කතාව ⁣නියමයි කුරුල්ලා පවු අනේ….

    ඔය ඇස් දෙක දැක්ක ගමන්
    මගේ හිත චුට්ටක් ගැස්සෙයි
    ඒ හැගීම කිමද කියා
    මටනම් නොහැගෙයි තාමත්

    නපුරු මූණ රතු කරගෙන
    බලන් ඉන්නේ මගේ දිහා
    අදනම් පොඩි වරදක්වත්
    කෙරුවේ නෑ මමනම්
    ෴සිතුමි෴

    ආදරයට නුහුරු මසිත
    හොරකම් කරගෙන ඔය ඇස්
    තවකෙකු ළඟ දැවටෙන විට
    කොහොම බලන් ඉන්නද මං

    නුඹ ගැන පොඩි තතුවක්වත්
    දැන ගන්නට ආසාවෙන්
    බලන් හිදිමි නුඹේ දෙසම
    ආදරයෙන් මේ ඇස් දෙක

    ආදරයද මේ දැනෙන්නේ
    මගේ හිතට නුහුරුයි මෙය
    නුඹෙ දගකාරකමටද
    මේ තරමට ආසා මම
    ෴විහඟ෴

    1. Fire ball ? බූබූ

      ප්‍රමෝද්‍යා අක්කේ ,ගොඩක් ලස්සනයි ??? අක්කගෙ කවි ???

  11. Abhisheka rathnayaka

    කතාව නියමයි සඳ අක්කියෝ??????
    බටු ඇටේ රොහාන් එක්ක මොනවද කතා කරේ????
    විහඟ රොහාන්ට මොන වගේ උත්තරයක් දේවිද????
    බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා ????
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ☺️☺️☺️☺️
    බුදු සරණයි ඔයාට ???

  12. සඳ කුමරු වට කරන්
    තරු රෑන පායලා
    ලස්සනයි රෑ අහස
    බලන් ඉන්නට හිතයි

    රැහැයියන් ගී ගයයි
    ගෙඹි පැටවු කෑ ගසයි
    වැසි කුමරියටනම්
    නිදිමතක් නැති හැඩයි

    හැමතැනම සීතලයි
    නින්ද හොදටම දැනෙයි
    දඟ පවුලේ පැටවුනේ
    ගුඩ් නයිට් ඔබලාට???

    1. දඟ සෙට් එක…හැමෝටම ගුඩ් නයිට් හොදද ආදරෙයි ගොඩාාාාක්….???????❤❤❤❤❤❤ ඇප් එකට ආවම ගොඩක් සතුටුයි මාර නිදහසක් දැනෙනවා හිතට

  13. Abhisheka rathnayaka

    මාත් යනෝ හෙට ඉස්කෝලෙනේ
    ගුඩ් නයිට් දග පවුලෙ හැමෝටම ?????????????????

  14. Fire ball ? බූබූ

    මගේ යාලු මාලු කියලා
    කිව්ව හැබැයි ඒ කාලේ
    ඒත් හැබැයි මූ දැන්නම්
    රාවණ වෙන්නයි යන්නේ……..

    ඒ මොකක්ද තෝ කිව්වේ
    කවුද මෙතන රාවණ දැන්
    කාටද උඹ එහෙම කිව්වේ
    මටම නේද කියපිය දැන් ……..

    තොප්පිය උඹ දැක්කා නම්
    ඒක අල්ල ගත්තා නම්
    මොකටද උඹ තව හිතන්නේ
    ඒක ඔලුවෙ දමා ගනින්…….

    මට තේරුන මට තේරුන
    ඒක කිව්වෙ මටයි කියලා
    අම්මෝ උඹෙ ඉරිසියාව
    රුසියාවක් කොහෙද ඉතින් ….

    (විහා සහ රෙහා අතර සිදු වූ කතාබහකි…………????)

    මගේ නිසදැස් ,කවි තාම ප්‍රාථමිකයි…..
    ඒක නිසා වැඩිය ඒක ගණන් ගන්න එපා?

  15. Fire ball ? බූබූ

    අනේ අපේ කොල්ල…….????? පවූඌඌඌඌඌඌ……….????
    ආදරේ නාමයෙන් දුක් විදිනෝ….???
    කුම්බලා මාලු කෑවනම් විඳවපන් බළලෝ කියන්නේ මේවට තමා ………???
    ඒකට අරූ ,රෙහා උට නම් හොදයි ,
    නෑන පොඩ්ඩ එක්ක හොදට කයිය…?
    කුඹුරේ ගොයම් කයිය පරාදයි ???

    සද ? අක්කේ කමෙන්ට් එකට මං අර ලිව්ව කැත ,අප්‍රසන්න කවි ,නිසදැස් එකතු කරන්න ,එතකොට දිග කමෙන්ට් එකක් ලැබෙයි ….
    අවුලක් නෑනේ…. ????
    කමෙන්ට් එකට දැම්මේ නැත්තෙ එවෙලේ හිතට ආපු දේ දාන නිසා……. ????

    මං හෙට දාන්න බලන්නම් ,කමෙන්ට් එකක් අනික් කොටස්වලට….
    ඒවට දැම්මේ නිසදැස් විතරයි …

    කතාව නම් ආදරණීයයි…???
    තවත් කතා ලියන්න අක්කේ මේ වගේ,
    අක්කගෙ කෙටි කතාවත් ගොඩක් හොදයි……..???????
    දුකකුත් දැනුනා ඒකෙදි නම්…???

    හැමදාම සතුටින් ඉන්න අක්කේ ….???

  16. ?සකලබුජං?(Dula2000)

    සඳ අක්කි… ඔයාට එන්න වෙන් නැ කිවනේ නේද… ෆෝන් බබා හදාගෙන ඉක්මනටම එන්න අක්කියෝ… කතාවනම් මරු අක්කි… හැමෝම කියන දේ මංනම් කියන් නැ කියලා හිතාගත්තා… කොච්චර කිවත් ඉතින් ආයි ඒක හදන්න බැනේ.. දැන් කතවෙ සබ්මිට් කරලා ඉවරයිනේ.. මං හිතනවා මං මේ කියන්නේ මොකද්ද කියලා අක්කි දන්නවා කියලා…???

    අම්මා… කුරුල්ලා ඉරිසියාවේ පුපුරනවා… ඇයි ඉතින් මේ කෙල්ලටත් විසේනේ.. පොඩිගේ කෙල ගානවානේ… පව් අසරණයා.. පොඩි මස්සිනා හින්දා ඉරිසියාවේ පුපුරනවා..??? රුසියාවට වඩා ලොකුයිලු ඉරිසියාව කුරුල්ලෝ.. ??

    මොනාද ඇත්තටම මේ සතර කන් මන්ත්‍රනේ… හිපාටුස්ගෙයි සිතුගෙයි …. මට නම් හිතෙන්නේ රෙහා දන්නවා දැන් ⁣අර එන්නේ කෙල්ලගේ පොඩි අයියා කියලා… ඒ හින්දා ඉක්මනින්ම කුරුල්ලා දැනගනි… ?? ඇත්තටම විහඟ සිතුට කැමති ද… ඔව් ඔව් ඉතින්… බලමුකෝ හටෙ කොල්ලා මොනවා කියයි ද කියලා…??

    අදනම් ගොඩක් දිගට කමෙන්ට් එක නැ සඳ… තලා වෙන්න එපා හලි ද… අද දෝ මතයි.. කතාව කියවපු හින්දා හෙට උදේ දාන්න හිටියොත් දැන් දැනුනු ෆීලින්ග් එක නැනේ… එතකොට කමෙන්ට් එක හරියට එන් නැ…??? ඉතින් අක්කි හැ⁣මදාම වගේ හරිම ලස්සනයි කතාව… ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නේ මේ… මගේ අක්කිගේ උරහිස අඩුයි ද දැන්.. ඉක්මනටම සනිප වෙන්න අක්කි… බුදුසරණයි…❤️❤️❤️❤️

    1. ?සකලබුජං?(Dula2000)

      අනේ සමාවෙන්න වස්තුලා.. හැමෝගෙම කමෙන්ට් බොක්ස් වලට ගිහින් කමෙන්ට් කරන් නැ මං… හැමෝගෙම නිසදැස් හරි ලස්සනයි.. නම් වශයෙන් කියන් නැ මං.. එක්කෙනෙක් හරි මගැරුනොත් හිතටහරි නැැ.. ඒකයි….

      හැමෝටම සුභ රාත්‍රියක්.. අද හොදට නින්ද යයි වහිනවානේ… හැමෝටම ආදරෙයි ගොඩාාාාාාාාාාාරියක්..
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  17. උක්කූං පුතා(SuMi )

    සඳ දෝනි ඔයා නැතුව හරි පාලුයි හොඳේ..

    අද කතාවේ කොටසේ මට ලොකු වෙනසක් පේනවා ඒ මොකක්ද කියලා කියන්න මට හරියට තේරෙන්නෑ…අද කොටස නිකං කතාවක් පටලැවිලා වගේ මට දැනෙනවා.. ඊයෙ ඉවර කරපු තැනින් නෙවේද කියලා හිතෙනවා පටන් අරන් තියෙන්නේ.. අනේ මන්දා ඉතිං මටත් හිතෙන දේ හදවතින්ම කතාව බලනවා නේ ඒක නිසා වෙන්නේ

    කතාව නං ඇත්තටම සුපිරියටම ගලාගෙන යනවා ොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ නෑ චුට්ටයි නේ කතාවේ තියෙන්නේ… මම ඔයා වගේ චුට්ටක් ලිව්ව නම් මගේ කතා කොටස් 300කට එයා පනිනවා ෂුවර් එකටම ??

    ඉතින් දෝණියේ ඔයා හෙට එනවා නේද අනේ එන්න හරි පාලුයි නැතිනම්… ඇත්තටම කතාව සුපිරියි පට්ට සුප්පා…මේ වගේ ආදරණීය ලස්සන කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට තෙරුවන් සරණයි මගේ දෝනි සුබ රාත්‍රියක් ❤️❤️❤️❤️

    1. Fire ball ? බූබූ

      ඔව් ,සමනල් පියාපත් එහෙම ලිව්ව නම් ……???????????
      අයියෝ කොටස් 300 ක් ……..???

  18. උක්කූං පුතා(SuMi )

    සුභ රාත්‍රියක් මගෙ දඟ සෙට් එකේ ඔක්කොටම තෙරුවන් සරණයි ඔයාලට

  19. හරිම ලස්සන කතාවක් සදු අක්කි . විහග පවු . හොදට හිටිය කොල්ලට නිකන් චාටර් වෙන්න වුනා . අනේ අදත් එනවා නේද ?

    හිතම හොරා ගෙන
    මටත් හොරෙන් අද
    නුබේ කතාවම
    සිතම වෙලා ඇත
    ?????????
    තේරෙන්නෑ ඇයිද මේ ලෙසේ
    වැටහෙන්නෑ සිතට අද මගේ
    සද තරු එනකල් බලා හිදින සේ
    බලා හිදින්නම් කතාව එනකන්
    සදු අක්කිගේ……

  20. මදූ_දිල්ශා

    පුළුවන් තැනැත්තා කරයි බැරි තැනැත්තා කරන හැටි උගන්වයි….

    ගුඩ් මෝනින් සුකුරුත්තන් බෝල පැටව් ඔක්කෝටම ????? ???? දවසම හිනා වෙලා ඉන්න ????????????????????

  21. සඳ කුමරු හැංගිලා
    තරු රෑන ඉගිලිලා
    හිරු කුමරු එයි එබී
    අලුත් දවසක් අරන්

    විහඟ ගී කිචි බිචිය
    ඇසෙයි සවනට මගේ
    කුසුම් කැන් විකසිතව
    සුවඳ හමනවා දසත

    අසිරිමත් දිනකි අද
    උදාවී තිබෙන්නේ
    තුටු සිතාන් ආසිරි
    පතන්නෙමි මම ඔබට

    දඟ පවුලේ පැටවුනේ
    මේ බැදුණු සොයුරු පෙම
    අගෙයි මට මහ මෙරක්
    ලෙස දැනෙයි හදවතට

    ආදරෙයි ඔබලාට
    කෙළි දෙලින් මෙහි වෙසෙන
    තුටින් අරඹන්නකෝ
    මේ උදාවුන දවස

    ආදරෙයි පැටවුනේ…. ගුඩ් මෝනින් හැමෝටම?????

  22. Kathwa godak godak lassanai. Hoda wede ara kurullatanm papuwa pichcila yanwa athi batu atewai aiyawai dekkama. Kurullata ohoma wennath one thiyena lokukamata???

  23. කාට පවසම්ද මං
    මට දැනෙන මේ ගින්න
    සිත දවනවා වගේ
    හැගෙයි මට හැම නිතර

    සිත හදා ගන්නට
    කොතෙක් වෙර දැරුවත්
    මතකයම අලුත් වී
    මේ සිතම රිදෙනවා

    අසන්නටවත් කෙනෙක්
    නෑනේ මගේ හතේ දුක
    ගොඩක් අසරණ වෙලා
    ඉන්නේ මම හැමදාම

    ආදරය කෙරු නිසයි
    මට ලැබුනේ මේ දුකම
    නේතේ කදුළුනම්
    බෑ නවත්වා ගන්න

    සිතට බොහෝ දිරි ගෙන
    සිටින්නේ මම අද
    දෙමාපිය දෙපල ගැන
    සිතමින් හැමදාම

    1. ලස්සනයි ප්‍රමෝ බබෝ…. ඉතින් අනේ මේ අපි ඉන්නේ. අපිට කියන්නකෝ… අපි අහන් ඉන්නම් පැටියෝ.

      1. ඔයාලා එක්ක ඉ්නකොට දුක් නෑ අක්කි මට පුළුවන් හැම වෙලාවකම ඇප් එකට එනවා මං

    2. මදූ_දිල්ශා

      සිතනවා නම්
      නුබට
      අපිත් නුබගේම
      පවුලේ බව
      එපා තනියම
      දුක් වන්න
      අපිත් ඉන්නව
      නුබ එක්කම
      මතකයි කීව
      එදා නුබ
      නුබගේ ආදරේ
      තතු ගැන
      දුක සිතුනා
      මටත් නුබ ගැන
      කුමක් කරම්ද
      නැගනියේ මම
      සිටියා නම්
      නුබ මගේ ලග
      දෙමි මගේ උරහිස
      ඇති තරම් නුබට හඬනට

      1. ලස්සනයි මගේ අක්කියෝ මේ වචන ටිකටත් ගොඩක් පින් මගේ අක්කි. අැප් එකේ ඉන්නටකාට දුකක් නෑ මට

    3. ?Sleeping beauty ?

      ගුඩ් මෝනින් ප්‍රමෝ මැනික..හිතින් යන අය අතින් අල්ලා නවත්තන්න බෑ කියලා කතාවක් තීනවා නේද..මං කියන්නේ බෑ නෙමෙයි එහෙම නවත්තගන්න එපා කියලා..ඒක තමයි මේ ජීවිතේ කරන්න පුලුවන් ලොකුම ගොන්ක්කකම..මොකද ඔයාව එපා කියලා,බොරු හේතු කිය කිය වෙන් වෙන්න දගලන මනුස්සයෙක් ගාවටම ඔයා යන්න හදනව නම් ඒක ලොකු මෝඩ කමක් මගෙ නංගා…තේරුම් ගන්න ඔයා..ඔයා කැම්පස් යන්න බලාන ඉන්න කෙල්ලක්..නිකන් කෙල්ලක් නෙමෙයිනෙ ඒ කියන්නේ..ගොඩාක් දක්ශ කෙල්ලක්..මේ වෙලාවෙ හදවතින් නෙමෙයි..ඔයාගෙ මොලෙන් බුද්දියෙන් තීරනය ගන්න..

      මෙහෙමයි නංගා..මට තේරෙනවා…ඔයා පන වගේ ආදරේ කරන්න ඇති..මට මතක විදියට ඔයා කීවා ඒ කොල්ලා බොරු ලෙඩක් ගැනයි බොරු හේතුයි කිය කියා ඔයාව මග අරිනවා කියලා..ඒ කතාව කීවෙ ඔයා වගේ තමයි මට මතක..අහන්න නංගා..ඔයා කොච්චර ආදරේ කලත් එයා හදන්නේ ඔයාගෙන් ඈත් වෙන්න නම් ඇයි දෙයියනේ එයා මත්තෙම නැහෙන්න හදන්නේ..මං දන්නවා..පපුව හිර කරන වේදනාවක් ඔයාට ඇති..මං මේ කියන දේවලුත් බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට බන කියනවා වගේ වෙයි..ඔයාට දැන් ඕවා තේරුම් ගන්න බැරි උනාට නංගා දවසක් එනවා ඔයාට මේවා තේරුම් ගන්න පුලුවන්..එදාට හිතට පසු තැවීමක් නොඑන විදියට වැඩ කරන්න නංගා..කවදා හරි ඔයාට සතුටින් ඉන්න පුලුවන් වෙන විදියට වැඩ කරන්න..මිනිස්සුන්ටනේ හැම දේම වෙන්නෙ කියලා හිත හදාගන්න ට්‍රයි කරන්න නංගා..දුක දැනෙන හැම වෙලාවකම වෙන මොකක් හරි හොද වැඩකට හිත යොමු කරන්න..ඒත් බැරි නම් තනියම අඩලා හිත නිවා ගන්න..කාමරේටම වෙලා තනියම දුක් වෙන්න ගියොත් ඔයා මානසිකව වැටෙයි නංගා..ඒ නිසා නිතරම එලියට බැහැලා ගස් දිහා,මල් දිහා,වටපිටාව දිහා සැහැල්ලුවෙන් ආසවෙන් බලන්න පුරුදු වෙන්න..ඔයාගෙ හිතට අනිවාර්‍යෙන්ම නිදහසක් දැනෙයි..දුක් වෙන්නම හේතු හොය හොයා දුක් වෙන්න යන්න එපා නංගා..අම්මා තාත්ත ඔයාට මේ තරම් ඉගැන්නුවෙ ඔහොම දු විදින්න නෙමෙයිනේ..එයාලා ඔයාට ගොඩාක් ආදරෙයි..ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් කාලය වෙන් කරන්න මගෙ නංගා..හිතින් යන අයට යන්න දෙන්න…

      ඇත්තමයි ඔයාගේ මේ අද්දැකීම මට නෑ..ඒත් මට හිතා ගන්න පුලුවන් ඒ වේදනාව..ඒත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ නංගා..ඊයෙ මදූ අක්කිගෙ කතාවෙන් ඔයා මොනවත් තේරුම් ගත්තෙ නැද්ද..මේ අවුරුදු ගනන් කිරී පැනේ වගේ ලව් කරලත් බැන්දට පස්සේ කාලයක් ගිහින් ඩිවෝස් වෙන පවුල් කීයක් නම් තියනවද..ඉතින් නංගා ඔයා කැමතිද ඔයාව මග අරින,බොරු කිය කිය රවට්ටන කෙනෙක් නිසා ඔයාගෙ වටිනා ජීවිතේ බිල්ලට දෙන්න..හිතලා බලන්න නංගා…මං මට කියන්න පුලුවන් දේවල් කීවා..සමා වෙන්න හිත රිදුනා නම්..මේ ඔයාගෙ ජීවිතේ ගැන ප්‍රශ්නයක් නංගා..ඔයාටයි අයිතිය තියෙන්නෙ තීරනේ ගන්න..හොදට හිතලා හොද තීරනයක් ගන්න..ඒ තීරනෙන් ඔයාගෙ ජීවිතේම තීරනය වෙයි..ඔයාගෙ පවුද්ගලික ජීවිතේට ඇගිලි ගහනවා කියලා නිකමට හරි හිතුනා නම් මේ හැම දේම අමතක කරලා මට සමා වෙන්න..තෙරුවන් සරනයි මගෙ නංගා..❤️❤️

    4. ?සකලබුජං?(Dula2000)

      ප්‍රමෝ මැණික… ලොකු අපලයක්ගෙවුනා කියලා හිතන්න මැණික… ඔයාව එපා අයව ඔයාට කොහොමත් එපා… සතුටින් ඉන්න බලන්න…

      1. මං කොහොම හරි මගේ හිත හදාගන්නවා දුලා මැණික දුකයි තමා ඒත් හිත හයිය කර ගන්නවා☺️

    5. උක්කූං පුතා(SuMi )

      ප්‍රමෝද්‍යා නංගියා … මං මේකට මොනවද කියන්න කියලා මම නම් දන්නෑ නං ගියා සමාවෙන්න එකට… එක දෙයක් කියන්නම් ඔයාගේ අයියා විදිහට… ආදරේ නිසා කවදාවත් වැටෙන්න එපා දුක් වෙන්න එපා ඔයාට ආදරේ කරන ඔයාගේ අය වෙනුවෙන් නැගිටින්න ඒ වෙන කවුරුත් නෙවෙයි ඔයාගේ දෙමාපියන්… එතකොටත් ඔයාට කවදාවත් වරදින්නේ නෑ කවදාවත් ඔයා වැටෙන්නේ නැහැ… දවසක දාලා යන කට්ටියට තේරේවි ඔයා කවුද කියන්න එදාට ඒ ගොල්ලන් පරක්කු වැඩිය නංගියා… මං වෙන මොකුත් කියන්නෑ නංගියා ඔය දුක මං හොඳට දන්න කෙනෙක්… දළදා සමිදු ගේ පිහිටයි ඔයාට

  24. Kathawa godak lassanai akkiyo . Ane paw ape vihaga kolla rohan ikmanatama kiyanna ona visthare ethakotvath ape kurullata nidahase love karanna puluwanne. ???
    Hemoma sathutin parissamin inna budu saranai

  25. ගුඩ් මෝනින් හැමෝටම.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම….???????????

    චුට්ටක් අසනීපෙන් මේ පැත්තේ එන්න බැරි වෙයි නිතරම.මං යනෝ….
    ආදරෙයි ??????

    1. උක්කූං පුතා(SuMi )

      ඉක්මනින් සුව වෙන්නේ කියලා hadawatinma ප්‍රාර්ථනා කරනවා නංගී

    2. ?Sleeping beauty ?

      අයේශා අක්කී ඔයාට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ..??

  26. ?සකලබුජං?(Dula2000)

    ජිවිතේ කියන්නේ
    දුක සතුට වේදනාව සිනහව
    මේ හැමදේකින්ම
    හැදුනු හරි අපූරු
    දෙයක්….
    සමහරු ජිවිතේ විදවද්දි
    තවත් සමහරු ජිවිතේ
    විදිනවා…
    හැමෝටම එකම විදියට ජිවිතේ විදින්න බැරි වුවත්
    කොහොම හරි ජිවිතේ
    ගලාගෙන යනවා…
    හැම බාධකයක්ටම
    කරදරයක්ටම
    සාර්ථකව මුහුණ දිලා
    ජිවිතේ ජය ගන්න ඕන…
    ඒක අපේ ලොකු ජයග්‍රහනයක්…

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    සුභම සුභ උදෑසනක් මගේ දඟ පවුලේ සහෝදර සහෝදරියෝ ඔක්කෝටම.. ආදරෙයි හැමෝටම

  27. උක්කූං පුතා(SuMi )

    ප්‍රේමයෙත් සුන්දරම
    ඉසව් ඇත
    අප හබාගිය
    ඒ ඉසව් කෙදිනකහෝ
    මතකයෙන්
    ගිලිහී නොයනු ඇත
    කදුල සිනහව අතර
    රැදි ප්‍රේමයට
    කෙලවරක් කොහිද
    එසේනම්
    මන්දාකිනියේ ඇති
    තරු ගානට
    අප පෙම් ගී ලියමු සද

    සුභ උදෑසනක් මගේ දඟ සෙට් එක…

  28. මට තේරෙනවා මගේ අක්කි මං වෙනුවෙන් මෙච්චර දිග කමෙන්ට් එකක් දුන්නට ඔයාට ගොඩක් පින්. මං එයා ලඟට යන්නෑ අක්කි ආය.දැන් මෙහෙම කරනවනම්. කසද බැන්දම මොනා කරයිද. මට එයාව අමතක කරන්න හදන හැම වෙලේම මතක් වෙනවා අක්කි ඒකයි දුක හිතෙන්නේ. මං කොහොම හරි හිත හදාගන්නවා. ඔයාලා එක්ක ඉන්නකොට දුකක් නෑ අක්කි මං අද වැඩ. මං හවසට එන්නම් මගේ අක්කි

      1. ?Sleeping beauty ?

        මං දැක්කා මගෙ නංගා..වැඩ නේද..දැන් ඒ වැඩ ටික කරන්න නංගා..අනිත් දේවල් අමතක කරන්න..❤️❤️

  29. ?Sleeping beauty ?

    විදලා නැතත් මින් පෙර ප්‍රේමයේ හැගුම්
    නුබ දුටු දිනේ සිට හදවත අනග රැගුම්
    නොහැකි උනත් පවසන්නට මගේ සිතුම්
    මට දැන් දැනෙනවා ප්‍රේමයේ මිහිරි හැගුම්??

    දුටුවා දින දෙකක් නුබ දැන් ඔහු සමග
    පවසන්නට පෙරම අන්සතු වූවාද
    හදවත රිදුම් දෙයි ඔහු හා දකින විට
    පහදා දෙන්න නුබ ඔහුගේ කවුරුන්ද??

    පවසනු එපා පෙම්වත බව ඔහු නුබගේ
    හදවත පැලී මියැදෙයි එය ඇසුව සැනේ
    ආදරේ හැගුම් නුබගෙන් මං වින්දෙ ලදේ
    අන්සතු වෙන්නෙපා නුබ වේ මැනික මගේ ??

    මිතුරා සමග දොඩමලු වෙනවා දැක්කා
    සියුම් ඉරිසියාවක් හිත පැන නැග්ගා
    විමසූ නමුත් ඔහුහට පැවසූ ඒවා
    විහිලු කරනවා නුබ මගෙ කවුද කියා??

    සැම විට විහිලුවට මා ලක් වෙන හින්දා
    කෙලෙසද කියන්නේ නුබ මගෙ පන කියලා
    කීවොතින් එලෙස උන් හට පහදාලා
    මූදේ පනින්නයි වෙන්නේ කතා අසා??

    නින්ද යන්නෙ නෑ හිත නුබවම හෙව්වා
    ඇස් වසනා විටදි නුබෙ රූපෙම මැවුනා
    නුබගේ කතාවට මගෙ සිත පෙම් බැන්දා
    ඔය ඇස් මගේ වෙන්නේ කවදද මංදා❤️❤️

    සද අක්කිට….

    අහසේ දිලෙන පුන් සද සේ නුබ පෙනුනා
    ආදරනීය දග පවුලට පෙම් බැන්දා
    මගෙ සද අක්කී දක්ශයි එය මා දැක්කා
    සුබ පතනවා අක්කිට ජය පතමි මෙමා???

    කරනා හැම වැඩම නිතරම සුබ වෙන්න
    තිබෙනා සියලු දුක් පීඩා දුරු වෙන්න
    නුබ හා පවුලෙ සැම සමගින් තුටු වෙන්න
    දෙවියන් බුදුන් මගෙ අක්කිව රැක දෙන්න??

    1. Beluwa dina dekedima oya muhuna diha Ma dutu wigasa oba sitiya ahaka bala Mage hadawathada riduna oba napuru nisa Ai oya tharam adambara mage kumara???

      1. ?Sleeping beauty ?

        මගෙ මිනොන් අක්කී..කවි පෙලවල් වලඩ කඩලා ලියන්නකෝ..එතකොට තවත් ලස්සනයි..??

          1. ?Sleeping beauty ?

            මිනෝන් අක්කී..අර keyboard එකේ දකුනු පැත්තේ මුල්ලෙම තීන ඊතලෙන් පද වෙන් කරන්න අක්කී..එතකොට හරි.

    2. ?සකලබුජං?(Dula2000)

      කෙලෙස ද සොයුරියනි මේ අදහස් එන්නේ
      අරුත් සපිරි සිත් ගත් කවි කළඹක්නේ
      වචනෙන් වචනේ හිත අස්සෙම හිර වෙන්නේ
      හරිම ලස්සනයි සොයුරිය නිසදැස ඔබගේ…

      1. ?Sleeping beauty ?

        මා නැගනියනි සිතෙනුයි අදහස් එන්නේ
        කියවා කතාවෙන් මා අරුතක් ගන්නේ
        වචනෙන් වචනෙ එය කවියට හරවන්නේ
        තුති වේ නංගො නුබෙ ආදරෙ පිලිගන්නේ …??

    3. මදූ_දිල්ශා

      නිදි කුමරියේ මේ ටික නුබ අහගන්න
      හරි ලස්සනයි නැගනියේ නුබේ
      කව් පෙලම
      ආඩම්බරයි නුබෙ දස්කම් ගැන මෙමට
      ලියමුද කතාවක් ඔය ලෙස කවියෙන්ම
      ?❤️❤️?????

      1. ?Sleeping beauty ?

        ආදර අක්කියෝ ඇරයුම
        පිලිගත්තා
        කාලය අවැසි කිව යුතුමයි
        ඒ සදහා
        මතු යම් දිනක ඉටු කරනට දිරි ගත්තා
        තුති වේ සොයුරියනි දිරිමත් කල
        හින්දා..??

      2. උක්කූං පුතා(SuMi )

        මධූ නංගී අන්න මං ඔයාගේ කොමෙන්ට් එකට රිප්ලයි කරා

    4. Fire ball ? බූබූ

      බියූ චූටි අක්කේ ,
      ඔයා නම් ගජමන් නෝනගෙ පුනර්භවයක්ද කියලා මට සැකයි…………. ?????
      කවි ලස්සනයි ???

      1. ?Sleeping beauty ?

        ගජමං නෝන කවුරුන් දැයි නොදන්නෙමී
        සුබ පැතුවාට ස්තූතිය
        පුදන්නෙමී
        මගෙ හිත මට කියන දෑ මං
        ලියන්නෙමී
        හිතලා ඔයත් උත්සහයක් දරන්
        ගිනී..????

      1. ?Sleeping beauty ?

        මගෙ අප්පච්චි නුබෙ පැතුමන් පිලිගන්නේ
        නුබෙ සෙනෙහසින් අපි හැම දෙන
        බැදෙන්නේ
        නුබේ දක්ශකම් සිත තුටු
        කරන්නේ
        ආදර ලොකූ සතුටින් මං
        ලියන්නේ..??

    5. උක්කූං පුතා(SuMi )

      අහස් ගැඹ තුල සරා විසිරුන
      සඳ ම වේ නුඹ මගේ ලෝකෙට
      තරුව මම වෙමි සඳ එළිය යට
      හිදිමි සැමදා නුඹේ තනියට

      වෙලී හිද තුරු ලතා මඩලක
      වසන් වී නුඹෙ පපුවෙ සුවයට
      බලා නෙත් දෙස සිනා කැකුලක
      විදිමි සැමදා නුඹේ සෙනෙහස

      අහස සේමා අනන්තය වෙත
      රැගෙන යමි ප්‍රේමයේ ලොවකට
      නුඹම මිස වෙන කවුද මාහට
      වසන්තය ගෙන ආවෙ සවනට.

      ??????

    1. ?Sleeping beauty ?

      ආදර මගේ සොහොයුරියනි සමාධී
      ඇප් එක හැමදාම එක ලෙස පෙනේවී
      සෙනෙහස සමග දුක් කදුලැලි නිමාවී
      සැමදින රැදී ඉන්නකො මෙහි සිනාවී..??

      1. නිදි කුමරියනි ඔබ ඉල්ලන ඉල්ලීම
        ඉටු කල හැකි එය ගැන ඔබ නොසිතන්න
        අප සැම එකම පවුලක අය ලෙසින් මෙහි
        සැමදා රැදි ඉමුකෝ හරි ආදරයෙන්…. ???

  30. ?Sleeping beauty ?

    පොඩි කාලේ සිටයි මා කවි පද ලීවේ
    පංතියෙ බිත්තියෙයි ඒවා එල්ලූයේ
    එනමුදු පාසලෙන් නික්මුනු පසු ආයේ
    කතා අහුරමයි කවි සිත අවදි කලේ..??

  31. ?Sleeping beauty ?

    මගෙ දග පවුලේ සේරම මෙය අහගන්න
    පන්ඩිත කමට කවි ලීවා වැඩි නැද්ද ??
    වෙනදා දවල් මේ වෙනකොට දොයියන්න
    පුරුදුව සිටිය මගෙ නිදිමත කොයි ඇද්ද

    දොයියා ගත්තෙ නැත්තම් මේ පොඩි හිතට
    අඩුවක් වගේ දැනෙනවනේ මගෙ නෙතට
    චුට්ටක් දොයියලා ආපහු නැගිටින්න
    අවසර දෙන්න සැම මේ නිදි කුමරියට..?

    මං දොයියනෝ..බායී..??

    1. ?සකලබුජං?(Dula2000)

      කවි ලිවිම පණ්ඩිතකමක් ලෙස නොසිතන්නේ
      ඔබේ කවි නිසා ඇප් එක අද බබලන්නේ
      නිදි කුමරිගේ නිදිමත ගැන අපි දන්නේ
      සුව බර නින්දකින් පසු නැවතත් යලි එන්න…

    2. Fire ball ? බූබූ

      ඔයා නිදි ,අපි මෙහේ තනියෙන්…..
      හොදයි ,හොදයි …..
      සතුටින් ඉන්නකෝ…….???

  32. ?සකලබුජං?(Dula2000)

    ලොකු අයියේ… ඔයා ආයි යනවද අයියේ… කවද්ද යන්නේ… ඇප් එකට එන්න පුළුවන් නේද… නැත්නම් පාළුයිනේ… එහෙ ගියාම ඔයාට හැම වෙලේම එන්න බැරි වෙයි නේද… අනික වෙලාවත් වෙනස්නනේ… පුළුවන් වෙලාවට එන්නකෝ ඉතින්… යන එකටනම් දුකයි… ??

    1. Fire ball ? බූබූ

      පුලුවන් වෙලාවට අයිය එයි සකලේ……
      අයිය යන එකට නම් , ඇප් එකේ හැමෝම අනිවාර්යයෙන් ම දුකින් ඉන්නෙ…..

      1. උක්කූං පුතා(SuMi )

        මම එනවා බූබූ මල්ලි.. ඒත් මාව දවස් 14කට කොරෝන්ටයින් කරයි… එහෙම වුනොත් තමයි ඉතින් අවුල… මටත් දුකයි මල්ලා ඔයාලා නැතුව

        1. Fire ball ? බූබූ

          කමක් නෑ අයියේ ,
          පුලුවන් ඉක්මනට මෙහෙ එන්නකො එහෙ ගියාම ….

    2. උක්කූං පුතා(SuMi )

      ඔව් නංගියා මම 18ට යනවා… මුල් සතිය වගේ නම් එන්න වෙන එකක් නෑ මට… ඒත් මං අලුත් කතාවකුත් අරගෙනම එන්නම්… මටත් මගේ දඟ සෙට් එක නැතුව ඉන්න බෑ කියලා දන්නවනේ ඉතිං

        1. උක්කූං පුතා(SuMi )

          කවදාවත් නෑ නං ගියා.. මෙච්චර ආදරේ ඉන්න ඔයාලා අමතක කරන්න පුලුවන්ද මට

  33. Sahan Pathum

    නිදි කුමරිගේ අදහස් නම් නියමයි
    කොහෙන් කවි සිතුවිලි ගලනවාදැයි
    මේ මාගේ චුටි සිතට නොතේරෙයි
    අක්කේ ඔයාගේ කවි සිතුවිලි නම් නියමයි

    1. ?Sleeping beauty ?

      පුදනෙමි ස්තුතිය මගෙ සොහොයුරා හට
      මල්ලියෙ නුබට හැකි වේ කවි ලියන්නට
      උත්සහ කලොත් යම් දේකට ඔබ නිතර
      අනිවා හැකිවේවි රස කවි ගොතන්නට ??

  34. Sandu 1995 thanamalwila

    මෝදු වෙමින් සඳ අහසට නැග ආවේ
    සිහිලැල් පවන් දස අත හෙමිහිට පාවේ
    පියවෙයි දෙනෙත් තාලෙට වස්දඩු රාවේ සුවහස් හැගුම් පොදි පුබුදින සැන්දෑවේ

    නිල්පැහැ ගගන රත් පැහැයෙන් දිදුලන්නේ
    සියොතුන් රංචු නිවහන වෙත පියඹන්නේ
    නිමකර දවසෙ වැඩ මුර හිරු බැසයන්නේ
    හිමකර කුමරු රෑ මුරයට ගෙන්වන්නේ

    දහදිය කදුලු එක් කර ගත වෙහෙසාලා
    සැදු මා වගාබිම සරුවට පීදීලා
    රැකුමට වන සතුන්ගෙන් සිත ඇහැරීලා
    සිටි මට පෙනුනි සිදුවීමක් නෙත මැවීලා

    නිල් තණ පියසෙ ඇතිමුත් තරු කැට බෝම
    උන් නෙත වැසී ඇත වැදිලා සඳ රෝම
    සාවිය මුකුලු වී ඇත සඳ හිත ලඟම
    මේ පෙම බලා මා අද නිදියනු කෝම

    කිරිසුදු රුවට තුරුලුව පොඩි සඳ සාවී
    රසබර වදන් පවසා දොඩමලු වේවී
    ඇය අත රැගෙන සඳ කුමරුන් හිනා වෙවී
    සිතැඟි වසා සද සාවිය රවටාවී

    මැදියම මුලු ලොවම සුවසේ නිදන්නේ
    වැහිකෝඩයට තරු සැඟවී සිටින්නේ
    තිමිර පටල වට තිරරෙදි අදින්නේ සතුටකි දෙදෙන දෙදෙනා හට ගෙනෙන්නේ

    කාලය ටිකෙන් ටික ඉතිහාසෙට යන්නේ
    දිනිදුට නැගී එන්නට ලොව ඉඩ දෙන්නේ
    කලබල වෙවී සද සැඟ වෙන්නට යන්නේ
    කෙලෙසද සදසාවි ඒකට ඉඩ දෙන්නේ

    වැටහී තමන් හට වූ දෙය සඳසාවී
    පසුවට තැවි තැවී කදුලැලි වගුරාවී
    ඇය සනසන්න සඳ බොරුබස් දොඩාවී
    යලි ඔබ වෙත එමියි සාවිට කියාවී

    කලා පිරෙන තෙක් ඔබ හා ලං වේවී
    පිරුණ කලට ඔබ ගෙන් රස උරා බොවී
    පසුදින සිටන් ඔබ අතහැර යන්න යවී
    සුරතල් සාවියේ ඔබ යලි රැවටේවී

    සාවිය හඬනු මට බැහැ දැන් ඉවසන්න
    සුදුමුදු නයන පිහදා දැන් නාඩන්න
    යලි සඳ ඒවි යැයි පෙරමග නොබලන්න
    සෙනෙහස් හදින් සදුගෙන් වෙන් වී යන්න

    පෑලවිය පටන් වැඩිලා කුමර සඳ
    පසලොස්වකට රඟ දේවී රජ ලෙසට
    අවපස දොරට ඔහු යලි පිරිහෙනා විට
    මියගොස් යලිත් උපදී අලුතින් සබඳ

    සඳ යලි නැගී ආවත් නව කුමරකු ලෙස්
    ඔහු කල වරද අමතක නැත කවදාවත්
    පවසා දුකට පත් දෙවියන් සැමදාමත්
    අදිටන් කලා සාවි සදේ පෙනෙනා ලෙස්

    ලා හිරු සෙමින් ඇවිදින් රඟ මඩල වෙත
    මැකුවා සියලු තොරතුරු සිදු වූ රැයක
    පිබිදී පිණි බිදෙන් දැවටුන මගේ ගත
    සැරසෙමි ඇරඹුමට වැඩ කටයුතු දිනක

    මේක මන් A/L කාලේ කලා උලෙළ තරගෙකට ලීව කවි පන්තියක්..හරියටම මතක නැති නිසා ටිකක් වෙනස් කරල ලීව ආයේ… ඔයාලා හැමෝම ලස්සන කවි නිසදැස් දාලා නිසා
    මට හිතුන මේ කවි කතාව දාන්න.. ඉතින් ලස්සනයි ද ඔයාලගෙ අදහස් මොනාද එහෙම කියන්නකො දගයිනේ..

    1. Fire ball ? බූබූ

      අම්මෝ ,???
      ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ??? සදූ අක්කේ ?
      පට්ට ……???

      1. Sandu 1995 thanamalwila

        Thankuu hansa baboo…

        Uthsaha karanna kella.. aniwaa puluwn.. rasawindanaya oyata tiyenoo anee.. ekani mee app ekata aadare karee oyaa..

      1. Sandu 1995 thanamalwila

        ..තැන්ක්ස් මගේ මදූ අක්කී..
        තව කවි තියෙනෝ.. හෙමීට ටයිප් කරලා දාන්නම්…

  35. උක්කූං පුතා(SuMi )

    සදේ තනියට හිදින්නට
    තරුව ඇත ළග රැදෙන්නට
    ගිමංසල තනි මකන්නට
    නුඹ එන්න ළග හිදින්නට

    පපු ගැඹේ මා වෙලෙන්නට
    ළග ඉදන් සුව විදින්නට
    මහ රෑට තනි මකන්නට
    එන්න නුඹ පෙම් සදැල්ලට

    කවි පොතේ පිටු පිරෙන්නට
    ලීවා කවි නුඹෙ සිනාවට
    නමක් දී අපෙ කතාවට
    එක මගක යමු ලතාවට

    1. Fire ball ? බූබූ

      ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ??? අයියේ …..
      නියමයි….??????

    2. Sandu 1995 thanamalwila

      …වාව්.. ලස්සනයි ලොකූ..

      බලන්න … අපි කොයි තරම් දේවල් කියනෝද සදට.. ඒත් සද හරි සුමුදුයි…. නේද..

      1. උක්කූං පුතා(SuMi )

        අනිවාරෙන්ම සඳු nangiya… බොහොමත්ම ස්තුතියි ඔයාට

      1. උක්කූං පුතා(SuMi )

        ඉතිං ඔයත් ලියන්නකෝ හංසි nangiya… බොහොම ස්තූතියි ඔයාට

      2. Sandu 1995 thanamalwila

        ..ඒකනි හංසියෝ ලියන්න ලියන්න .. එතකොට සිතුවිලි දියුනු වෙනෝ..

      1. උක්කූං පුතා(SuMi )

        අන්න මං ඔයාගේ කොමෙන්ට් එකට රිප්ලයි කරා මධූ නංගියා.. බොහොම ස්තූතියි මධූ

        1. උක්කූං පුතා(SuMi )

          ඈ.. එයා කෑල්ල උනාට වෙන දේවල් වුණේ නෑ බං කොල්ලො… ඉතින් මං කොහොමද ඔයාගේ තාත්තා වෙන්නේ ??

          1. Fire ball ? බූබූ

            අහෝ දුකකි,ඉරකි,තිතකි…?
            දැන් ඉතින් හොයපල්ලකො ආයෙත්…….????

      1. මදූ_දිල්ශා

        ඇයි මේ කොල්ලන්ට කෑලිම ඉන්නෙ අනේ අම්මපා බොලාට බැරිද සම්පූර්ණ එකක් හොයා ගන්න???

        1. උක්කූං පුතා(SuMi )

          මධූ නංගී එය සම්පූර්ණ ඒවා නෑනෙ ඒකනෙ ප්‍රශ්නේ

          1. මදූ_දිල්ශා

            අදාල බලදාරියා ලොකූගෙ මේ කමෙන්ට් එක දකීවා???

          2. උක්කූං පුතා(SuMi )

            ??? හොඳ වෙලාවට එය බලධාරිය දැන් ඇප් එකට එන්නේ නැත්තේ ??

  36. Fire ball ? බූබූ

    මෙන්න අඩේ මාර වැඩේ
    කතා අහුර මරුනෙ අඩේ
    කවි පුරයක් වෙලා අඩේ
    සතුටු නැද්ද ඔබට අඩේ …….?

        1. උක්කූං පුතා(SuMi )

          චුයිංගම් එකක් පෙපර්මින්ට් එකක්.. කූල් වතුර බෝතලයක් වඩේ වඩේ වඩේ…

          1. Fire ball ? බූබූ

            දැන් මෙතන දුම්රිය ස්ථානයක් වෙලාද …????

          2. උක්කූං පුතා(SuMi )

            ඔක්කොම ඉන්න වෙලාවේ කීයක් හරි හොයා ගන්න එපැයි

    1. උක්කූං පුතා(SuMi )

      එන්න අඩේ 

      කමුද වඩේ 

      කවි බල බල 

      කන්න අඩේ

      උණු උණුවෙම 

      හැදුව වඩේ 

      කාලා රසද 

      කියන් අඩේ 

      1. Fire ball ? බූබූ

        අම්මෝ රස,??
        මේ වඩේ ටික කාලා මට වෙන්න ඕනේ වැඩේ උනා…..???

    2. මදූ_දිල්ශා

      කකා මන් උලුඳු වඩේ
      බැලුවා කව් සුපිරි අඩේ
      දෙනවා මන් ගානෙ වඩේ
      කවි ලිව්වට මෙහෙම අඩේ
      ???????

    1. Fire ball ? බූබූ

      ගුරුත්වාකර්ෂණය නැතිවෙලා ද දන්නෑ එහෙනම් ….???
      ඒක නිසා වෙන්න ඇති උඩ යන්න ඇත්තේ?

      1. Sandu 1995 thanamalwila

        …නෑ බුබූ.. මිනෝ ඒකට හයිඩ්‍රජන් පුරවලා ලියලා තියෙන්නෙ

        1. Fire ball ? බූබූ

          ? ඒකනේ ,මගේ වෙඩින් එකේ බැලුන් පුම්බන්න මෙයාට කතා කරන්න ඕනේ ….?

          1. Sandu 1995 thanamalwila

            ..අපොයි එපා බුබු… ඔයාවත් උඩ අරන් යයි බැලුම් ටික.. හරියට නිකන් ටොම් ඇන්ඩ් ජෙරී එකේ වගේ

          2. Fire ball ? බූබූ

            අපොයි …????
            එහෙනම් නිකං ඉන්නො…???

  37. උක්කූං පුතා(SuMi )

    ඊයේ මාර සීන් එකක් උනා නේ ළමයි

    ඊයේ කෙල්ලෙක් මට මෙහෙම චැට් එකක් දාලා තිබ්බා

    බබා සීතලයි.. කියලා

    මම දැම්මා..
    ලිපට පැනපන්… කියලා ???

    ඊට පස්සේ වෙච්ච දේ හිතාගන්න පුළුවන් නේ ?

    1. Fire ball ? බූබූ

      ඇයි තෝ මගේ අඟුරු වලින් දත් මදින්නද හදන්නේ කියලා ඇහුවද ..???

          1. Fire ball ? බූබූ

            අසභ්‍ය වචන රාශියක් ලු…
            ඒව මෙතන පල කිරීම තහනම් ලු…?

  38. Fire ball ? බූබූ

    ලොකුගෙ වඩේ කාලා,
    වෙන්න ඕනේ වැඩේ වුණු
    අය අත් උස්සන්න බලන්න …???

        1. Sandu 1995 thanamalwila

          ..හොද වැඩේ.. අපේ අම්මි කීවා අදුරන් නැති අය දෙන ටොපිය්ක්වත් කන්න එපා කියලා….වඩේ විකුනන මාමලව අපි ද්න් නෑනෙ ඉතින්..මන් නම් කෑවෙ නෑ..??????

          1. මදූ_දිල්ශා

            මන් හිතුවෙ නෑ ලොකූ අපිට මෙහෙම කරයි කියලා ? ලෝකූ වික්ක නිසයි මන් කෑවෙ…ඌයි මගේ බඩ???

          2. උක්කූං පුතා(SuMi )

            බලන්න ඉතින් ළමයි සති දෙකක් පරණයි කියලා ඔච්චර බඩ රිදෙන්නෙ නෑනේ බොරු කියන්න එපා හරිද වැඩිම වුනොත් සති දෙකක් වඩේ පරණයි

          3. ?Sleeping beauty ?

            හොද වෙලාවට මං දැන් ආවේ..නැත්තම් මගෙ බඩත් ඌයියා වෙනෝනේ ලොකූගෙ වඩේ කාලා..??

          4. මදූ_දිල්ශා

            දෙයියෝ ලොකූ?? ඌරොවත් සති දෙකක් පරන කෑම කන්නෑ?? අයියෝ මගෙ බඩ ???

    1. ?Sleeping beauty ?

      මට හිතුනා මගෙ අක්කී…මොකද මාත් මුලින් දැනන් හිටියෙ නෑනෙ..??

  39. මදූ_දිල්ශා

    When she smile
    කෙලින් වෙනවා මයිල්ස්
    කන්නෙත් red rice
    ඒ උනාට එළදෙන වගේ size
    නැන්දම්මා fights
    ඒකිගෙ බොරු lines
    අරගෙන මම files
    යමි human rights

    ??????????????

    කම්මැලියෝ……….

    1. Fire ball ? බූබූ

      මොකක්ද බොල තී කිව්වේ ඒ
      ??????

      – මීට ,මදූ ගේ නැන්දම්මා…- ???

  40. Amesha Sonali

    ඔයාලගේ කවි හරිම ලස්සනයි ..නිසදැස් ඒවත් ලස්සනයි..මටත් ආසයි ලියන්න..මම ලියනවා..ඒත් අද බෑ..ලොකු දුකකින් වගේම කලකිරීමකින් ඉන්නේ දැන් ටික දවසක ඉදන්..අද ඉස්කෝලේ මිස් කෙනෙකුයි අක්කියෙකුයි ඇක්සිඩන්ට් උනා..ඒක නිසා තවත් දුකයි ..
    අද ඇප් එක මරු..හැමදාම හැමෝම සතිටින් පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම

    1. Fire ball ? බූබූ

      ඕනවට වඩා දේවල් ගැන හිතන්න එපා ….
      එතකොට යි,හැම වෙලාවෙම දුකින් ඉන්න වෙන්නේ….

  41. kathawa niyameta yanawa akke. sry pahu giya kotas walata cmmnt nokalata. akkage 4n pojja hsdhagena akka ikamnata enna. api hamoma balan innawa

  42. Sada akkiyooo kathawa enna ennama lassana wenawaa. Iwasillak naaa ilaga kotasa kiyawanakan. GodaGodaaaaaaaaariyak lassanai akkeee ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  43. කතාව නියමයි අක්කී.?????
    හරිම ලස්සනයි.?????
    ම⁣ට නිකම් පැටලිලා වගේ. ඇයිද මංදා.

    ඔයා නැතිව නම් පාලුයි අක්කී. ඉක්මනින් එන්න.හොදින් ඇති කියලා හිතනවා. දැන් උරිස් අමාරුවත් හොදයි නේද. පරෙස්සමින් ඉන්න.බුදු සරණයි අක්කී
    ආදරෙයි මං
    ????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.