? සඳ ?

? සොඳුරු සිතැත්ති ? පහළොස් වන කොටස / අවසාන කොටස

පහළොස් වන කොටස ( අවසාන කොටස) ************************************ සති ගානක් නිකන්ම ගෙවිලා ගියා. පොඩී හොඳටම සනීප උනු එක තමයි මේ සතියෙ මට තිබ්බ හොඳම ආරංචිය. පොඩීව බලන්න සැරෙන් සැරෙන් විහඟයි රෙහානුයි විතරක් නෙමේ නැන්දත් ඇවිත් ගියේ ඉස්සර තිබුණු තරහා මරහා හැමදේම අමතක කරලා. කොහොම කරත් අපේ ලොකූගෙයි නැන්දගෙයි ආදරේ ඉස්සරහා අනිත් අපි හැමෝම කැලේ. මං විතරක් …

? සොඳුරු සිතැත්ති ? පහළොස් වන කොටස / අවසාන කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? දහහතරවෙනි කොටස / අවසානයට පෙර කොටස

දහහතරවෙනි කොටස ( අවසානයට පෙර කොටස ) ************************************ ” මොකක්?..” අනේ අම්මපා මේ කුරුල්ලට නම් පිස්සුද මංදා. මගෙ ඔලුවෙ කැරකැවිල්ල ඩබල් වෙලා ත්‍රිබල් වෙලා වගේ මට නම් දැනෙන්නෙ. ඇත්තටම මේ විහඟයා මට ආදරෙයි කියලද කිව්වෙ? ඇත්තටම පිස්සුද මේකාට. මං එහෙම හිතන ගමන් බැලුවෙ හැමෝගෙම මූණූ දිහා. අපෙ තාත්තගෙ මූණේ නම් තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද මංදා.. …

? සොඳුරු සිතැත්ති ? දහහතරවෙනි කොටස / අවසානයට පෙර කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? දහතුන්වෙනි කොටස

දහතුන්වෙනි කොටස අපේ තාත්තා විහඟගෙ අම්මව අඳුරනවා කියමුකෝ. ඒත් ඇයි ලොකූගෙ ඇස් වල කඳුළු ? එයා කොහොමද මෙයාව අඳුරන්නෙ? මං විහඟගෙ ඇස් දිහා බැලුවෙ මේ මොනාද වෙන්නෙ කියලා හිතන ගමන්. ඒත් මං විහඟගෙ ඇස් වලත් දැක්කෙ ලොකු පුදුමයක්. විහඟ මං දිහා බලන් හිටපු විදිහෙන් මට තේරුනෙ එයත් මේ වෙන දේවල් නිසා කලබල වෙලා ඉන්නෙ කියලා. …

? සොඳුරු සිතැත්ති ? දහතුන්වෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? දොළොස්වැනි කොටස

දොළොස්වැනි කොටස ඩොක්ටර් අයි.සී.යූ. එකේ දොරත් ඇරන් එළියට ආවෙ හීන් හිනාවක් එක්ක. ඒ හිනාව දැක්කම නම් මගේ හිත ටිකක් සන්සුන් උනේ මගේ පොඩීට කරදරයක් නැතුව ඇති කියලා හිතට දැනෙද්දි . ” ඩොක්ටර්, ලෙඩාට කො.. කොහොමද? ” එහෙම ඇහුවෙ ලොකූ.. මට නම් එහෙම අහන්නවත් මතකයක් තිබ්බෙ නෑ.. ඊට වඩා මං බය වුණා ඩොක්ටර් මොනවගේ දෙයක් කියයිද …

? සොඳුරු සිතැත්ති ? දොළොස්වැනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? එකොළොස්වන කොටස

එකොළොස්වන කොටස ෆෝන් එක මගේ අතින් අත ඇරිලා මාව වැටෙන්න යද්දිම තාත්තා ඉක්මණට ඇවිත් මාව අල්ලගත්තා. “ඇයි? ඇයි චූටි ? කවුද කතාකරේ? ” ” අනේ තාත්තා .. අ.. අනේ.. මගෙ.. මගේ.. පො.ඩීට කවුද කොල්ලෙක් ගහලා තාත්තා. පොඩීට අමාරුයිලු.. බෝතලයක් ඇනිලලූ.. අනේ අපි යන් තාත්තා . පොඩී හොස්පිටල් එකේලූ තාත්තා.. අනේ යන්කෝ..” ” හරි හරි චූටි …

? සොඳුරු සිතැත්ති ? එකොළොස්වන කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? දහවෙනි කොටස

දහවෙනි කොටස දවස් ගානක් ගෙවිලා ගියේ කිසිම දෙයක් වෙන්නෙ නැතුව. අපරාදෙ සතියෙ හැමදාම ක්ලාස් තිබ්බා නම් ඒකත් එකක්. එහෙනම් හැමදාම හරි බටු ඇටේව බලන්න තිබ්බා. කෝ ඉතිං ඒත් මගේ කරුමෙට ක්ලාස් තිබ්බෙත් එක දවසයි. අනික මං බටු ඇටේගේ ගෙවල් තියෙන තැනක් වත් හරියට දන්නෙ නෑ ගිහින් බලල එන්නවත්. පොලීසියෙන් තමයි ගිහින් අහන්න වෙන්නෙ අලුත් ඩී.අයි.ජී. …

? සොඳුරු සිතැත්ති ? දහවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? නවවෙනි කොටස

නවවෙනි කොටස ඇත්තටම රෙහාන් කියනවා වගේ මං ඒකිට කැමතිද? හිතන්න ගොඩක් දේවල් තිබ්බත් මගෙ හිතට ආවෙ ඒකිගෙ බෝල ඇස් දෙක. ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා දැන දැනත් මගේ හිත කියන්නෙම ඒකි මගේ කියලා. අනේ මංදා. ඉස්සර කෙල්ලො පෙන්නන්න බැරි මට මේ ළඟකදි ඉඳලා මේ බටු ඇටේව හීනෙනුත් පේන්න අරන්. සමහර විට මේක වෙන්න ඇති ආදරේ කියන්නෙ. …

? සොඳුරු සිතැත්ති ? නවවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? අටවෙනි කොටස

අටවෙනි කොටස පොඩී ක්ලාස් එක ළඟ කාර් එක නතර කරපු ගමන් මං බෙල්ල බදාගෙන උම්මා එකක් දුන්නෙ එතකොට පොඩී මූණ අකුලගෙන ලැජ්ජ වෙන හැටි බලන්න මං ඉස්සර ඉඳන්ම ආස නිසා. පොඩි කාලෙ ඉඳලා පොඩී ආස නෑ කවුරුවත් එයාව ඉඹිනවට. මං දන්න විදිහට එයා අකමැතිම දේ ඒක. ඉතිං මං කරන්නෙ එයාව අවුස්සන්න ඕනෙ වෙලාවට මූණ පොඩ්ඩක් …

? සොඳුරු සිතැත්ති ? අටවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? හත්වෙනි කොටස

හත්වෙනි කොටස අනේ මංදා මං හිතන්නෙ දැන් මට ඇස් පියාගත්තම විතරක් නෙමේ ඇස් ඇරන් ඉද්දිත් අර කුරුල්ලව මැවිලා පේනවද කොහෙද..ඒත් එහෙම වෙන්නත් බෑනේ.. මොකද මං අද අර රෙහාන්වයි තව දෙන්නෙකුත් දැක්කනේ.. ඒත් ඇයි එයාලා කුරුල්ලව අල්ලගෙන ත්‍රී වීල් එකකට දාගත්තෙ. පොඩී එක්ක බීච් ගිහින් ආපු වෙලේ ඉඳලා තාම මං මේ කල්පනා කරන්නෙ පොඩී කාර් එක …

? සොඳුරු සිතැත්ති ? හත්වෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? හයවෙනි කොටස

හයවැනි කොටස මං බයික් එක නවත්තලා බහිද්දිම දැක්කෙ කාර් එකකට හේත්තු වෙලා මුහුද දිහා බලන් ඉන්න නපුරිව. අමුතු සතුටක් හිතට එද්දිම මට හිනා ගියේ එදා මේකි මගෙ අත හපපු එක මතක් වෙලා.. ඒත් මෙයා මොකද මේ වෙලාවෙ තනියම මේ මුහුද දිහා බලන් කරන්නෙ. ” අපෝ.. ඔය කට වටේ පිහිදගනින්. පැණි බේරෙනවා..” මං ගැස්සිලා රෙහාන් දිහා …

? සොඳුරු සිතැත්ති ? හයවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? පස්වෙනි කොටස

පස්වෙනි කොටස “රෙහාන්…. රෙහාන්… නැගිටපන් යකෝ…” ” මොකද බන් උඹ බෙරිහන් දෙන්නෙ මේ උදේ පාන්දර” ” අනේ මේ උදේ 10 කියන්නෙත් උඹට පාන්දර නම් නැගිටපන් පාන්දර ” ” හ්ම්ම්ම්ම් .. මේ උඹ කොහොමද බන් අපේ ගෙදර ඉන්නෙ?” ” අනේ මේ රෙහා නැගිටලා වරෙන්” ” ආ… උඹට නින්ද ගියේ නෑ නේද ඊයේ… අර බටු ඇටේ මැවිලා …

? සොඳුරු සිතැත්ති ? පස්වෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? හතරවෙනි කොටස

හතරවෙනි කොටස එතකොටම මං දැක්කෙ අපිට චුට්ටක් එහායින් තියෙන තරමක ගලක්.. දෙන්නම් ජම්බූ.. මං ඉක්මණට ඒක අරන් ගැහුවෙ රෙහාන්ට වදින්න කියලා. මොකද ඒ මැට්ටනෙ මේ වලිය පටන් ගත්තෙ. ඒත් මං හිතන්නෙ අද නම් මගේ වෙලාව හොඳම නැද්ද කොහෙද.. ශික් ගල රෙහාන්ට වදින්න ඔන්න මෙන්න තියලා වැදුනෙ අර මෝඩ බයික් එකේනේ.. ගල වැදුනා විතරයි බයික් එක …

? සොඳුරු සිතැත්ති ? හතරවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? තුන්වෙනි කොටස

තුන්වෙනි කොටස ” මෙන්න මෙහෙ වරෙන්. අපි යං බන්. ඌට ඕනෙ දෙයක් කියන්න කියපන්.” කවීෂා එහෙම කිව්වත් මං මේ මුගෙ මූණ දිහා බලන් හිටියෙ ඇත්තටම මූට මොකද්ද මං කියන්නෙ කියලා හිතන ගමන්.. ” මේ මිස්ටර්.. සයිකොද? ” මං එහෙම ඇහුවා විතරයි මූට හිනා ගියා.. ඒකත් හරි පුදුමයි. මොකද මෙච්චර කල් වෙලා තියෙන්නෙ මට විහිලු කරාම …

? සොඳුරු සිතැත්ති ? තුන්වෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? දෙවෙනි කොටස

දෙවෙනි කොටස අපේ උන් ටිකට පිටිපස්සෙ කොල්ලො ගොඩක් වටවෙලා ඉන්නවා. රවුමක් වගේ හැදිලා. ඒ මොකද කියලා දැනගන්නකම් දැන් මට ඉවසිල්ලක් නෑ. කොපර කොපර කරනවා වගේ. ඒත් මේ පැතුම් පුතා ඉන්න තැන ඕවා බලන්න ගිහින් මට වෙන්නෙ ක්ලාස් එන එකත් නවත්තලා ගෙදරට වෙලා ඉන්න. මොකද එතන වලියක් එහෙම නම් මෙයා වලි කින්ග් කෙනෙක්. ඒ නිසා මං …

? සොඳුරු සිතැත්ති ? දෙවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්ති ? පළවෙනි කොටස

පළවෙනි කොටස.. ” පොඩී.. පොඩී .. නැගිටිනවකො වදේ.. මොකද්ද අනේ ඉක්මණට නැගිටින්නකෝ.. මට අද ක්ලාස් කියලා මං කිව්වනේ .. අනේ තාත්තා .. මේ මෝඩයට කියන්නකෝ මාව පොඩ්ඩක් ක්ලාස් එකට ඩ්‍රොප් කරන්න කියලා.. අනේ නැගිටින්නකෝ..” මං මේ කටකැඩෙනකම් කෑ ගහලා නැගිට්ටවන්න හදන්නෙ මගෙ පොඩි අයියව.. පැතුම් දල්පතාදු .. තාත්තගෙ කම්පැනි එකේ ඔක්කොම වැඩ ටික බලාගන්නෙ මෙයා …

? සොඳුරු සිතැත්ති ? පළවෙනි කොටස Read More »

? සොඳුරු සිතැත්තී ? පෙරවදන

පෙරවදන කතා අහුරෙ දඟ කෙල්ලො කොල්ලො සෙට් එක.. ඔන්න ඉතිං ඔයාලගෙ සඳ පලවෙනි වතාවට ටිකක් දිගට කතාවක් ලියනවා. මීට කලින් ලියලා තිබ්බෙ කෙටි කතාවක් විතරනෙ. මුලින්ම මං කියනවා මේක ලියන්න හේතු උනේ මගෙ ලොකු අයියයි මගෙ මහී අක්කියි. ඒ දෙන්නා තමයි මට මුලින්ම කිව්වෙ කතාවක් ලියන්නකෝ කියලා. ලොකූ ඔන්න ඉතිං ඔයා කියපු දේ මං ඇහුවා. …

? සොඳුරු සිතැත්තී ? පෙරවදන Read More »

පළමු අයිතිකාරයා | කෙටි කතාව | කතා අහුර රචක තරගය 2020

අද අපේ ගෙදර හැමෝම සතුටින්. මගේ පළමු පත්වීම වෛද්‍යවරියක් විදිහට හම්බුණේ අද . ඒත් මගේ හිත දුවන්නේ අතීතයට. මේ සතුටෙ පළමු අයිතිකාරයා ළඟට මගේ නම සනුමි. අපේ අම්මා කියන විදිහට මං ටිකක් ලස්සනයි. කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම්. මට ඉන්නෙ අම්මයි අයියයි. අයියා තමයි මගේ රණ්ඩු කෙක්ක ?? නංගී…. නංගී… ඒ අපේ අයියා උදේ පාන්දර …

පළමු අයිතිකාරයා | කෙටි කතාව | කතා අහුර රචක තරගය 2020 Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.