Katha Ahura

? බිඳුනු බැමි ? අවසන් කොටස

5/5 - (1 vote)

අවසන් බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

ෆුල් නෝමල් විදියට සතියක් විතර ගෙවිලා ගිය නිසාම මං හිතුවෙ ආයෙ ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ කියලා. මං ඒ විදියට සතුටු වෙද්දි  අම්මා නම් උන්නෙ සාංකාවෙන් වගේ. හරි නම් මං එපායැ අවුලෙන් ඉන්න එයාලා මොකට කලබල වෙනවද කියලත් මට නොහිතුනාම නෙමෙයි. ඒ විදියෙ මනෝ පාරක් ගහගෙන හිටිය මට ඇහුනෙ අම්මා කතා කරන හඬ.

 

” චූටි ”

 

” ඇයි අම්මා මං කාමරේ ”

 

” මේ එන්නකො පුතේ ”

 

” ම්ම් ඇයි ? ”

 

” මේ කවුද ඇවිත් පුතේ හොඳ ඇඳුමක් දාගෙන එන්න ”

 

” හ්ම්ම් ”

 

ඇඳුමක් දාගෙන එළියට යන්න තරම් වටින කෙනා කව්ද කියලත් මට නොහිතුනාම නෙමෙයි ඉතින්. ඒත් අම්මා කතා කරපු විදියෙන් මොකක්ම හරි හදිස්සියක් වෙන්න ඇති කියලා හිතුන නිසාම ගවුමක් දාගෙන කොණ්ඩෙ ගෙඩියක් බැඳගෙන සාලෙට යද්දි මං දැක්කෙ….

 

” මිස් තිසුරි යුවීනා ? ”

 

” ඔ.. ඔව් ඉන්ස්පෙක්ටර් ”

 

” හ්ම් අපිට ඔයාව ඇරෙස්ට් කරන්න සිද්ධ වෙනවා ”

 

” ඒත් ඇයි ? ”

 

” මිනීමැරුම් චෝදනාවක් යටතේ පැමිණිල්ලක් දාලා තියනවා ”

 

” එහෙම වෙන්න බෑ මහත්තයො මේ මගෙ චූටි දූ ”

 

” දුව චූටි උනාට වැඩ චූටි නෑ අම්මෙ … මිස්ට සිල්වා ”

 

එහෙම කියපු ඉන්ස්පෙක්ටර් ඒ ළඟ උන්න මනුස්සයෙක්ට අපේ ගේ ඇතුළ පෙන්නුවා. ඒ එක්කම මාත් පිටි පස්සට අඩියක් තිබ්බෙ කාමරේට ගිහින් ඩයරිය ගන්න.

 

” තිසුරි අඩියක් තිබ්බොත් බලාගෙනයි තියනවා කුඩු වෙන්න ”

 

ඒ සද්දෙට මායි අම්මයි දෙන්නම ගල් ගැහුනා. ඒ එක්කම තමයි

 

” අම්මේ ”

 

කියලා කවුරු හරි කතා කරනවා වගේ ඇහුනෙ. ඒ එක්කම ගේ ඇතුළට ආවෙ අක්කා. සුදු පාටම ඇඳගෙන කොණ්ඩෙ උඩට කරලා බැඳපු අක්කගෙ තිබ්බෙ නිමුණු බවක්.

 

” ලොකු දෝනි ”

 

” මං දැනට අම්මගෙ ලොකු දෝනි. මොකද මම දැනට මහමෙව්නාවේ උපස්ථායිකාවක්. ඒත් ලබන මාසෙ විසිපස් වෙනිදට අයියා නැතිවෙලා මාස දෙකක් වෙනවා අන්න එදාට මං ධම්මදින්නා මෙහෙණින් වහන්සේ විදියට මහණ වෙනවා ”

 

” පුතේ ? ”

 

” මං කියලා ඉවර නෑ අම්මෙ. පළවෙනි වැරැද්ද කරේ ඔයා චූටිට නෑ බෑ කියන හුරු කරේ නෑ. ඉල්ලපු හැමදේම දුන්නා. මගෙ දෙයක් එයා ඉල්ලලා අඬද්දි ඒක අක්කගෙ කියලා ඉගැන්නුවෙ නෑ ඔයා මගෙ එක එයාට දුන්නා. ඒකෙ ප්‍රතිඵලේ විදියට රමිත අයියට  එයාගෙ ජීවිතේ කැපකරන්න උනා. තේරෙනවද පුංචි කාලෙදිම ළමයින්ට ඔව් පුලුවන් වගේම නෑ බෑ කියන වචනත් හුරු කරන එකේ වටිනාකම. මං මේ තීරණය ගත්තෙ රමිත අයියා නිසාම නෙමෙයි අම්මෙ. ඒත් මේ පුහු බැඳීම් , තන්හාව කියන දේවල් වල නරක ප්‍රතිඵල හොඳටම අත්වින්ඳ මට මේ ජීවිතේ එපා උනා. ඇති කියලා හිතුනා. මේ හැමදේම අත් හැරෙන දේවල් ඒක ගිහි ජීවිතේදි මට තේරිලා තිබ්බට චූටිට තේරිලා තිබ්බෙ නෑ ඒකයි රමිත අයියා ජීවිතෙන් වන්දි ගෙවුවෙ. මෙන්න මේ ටික තව පරම්පරාවකට කියන්න ඕනි කියලා මට හිතුනා. ඒකයි මේ තීරණේ ගත්තෙ. තමන්ගෙ කියලා තමන්ට තමන්වවත් අයිතිනෑ ඒත් ටික කාලෙකට හරි මගේ කියලා හිතන්න පුලුවන් දේවල් මේ ජීවිතේදි අපිට ලැබෙනවා අන්න ඒ දේවල් ගැන ඕනෙවට වඩා බැඳීමක්වත් , ලෝභයක්වත් , තන්හාවක්වත් හිතේ තියාගන්න හොඳ නෑ. අද මගේ දේ  හෙට මට නැති වෙන්න පුලුවන් බව සිහියේ තියාගෙන උන්නොත්  ගිහි ජීවිතේදිත් අපිට පුලුවන් නිවීමක් සැනසීමක් ලබන්න. ”

 

අක්කා කිව්වෙ එච්චරයි. ඒ එක්කම තමයි මිස්ටර් සිල්වා කියලා ඉන්ස්පෙක්ටර් කතා කරපු පොලීසියේ මනුස්සයා මගෙ ඩයරිය අරන් ආවෙ එළියට.

 

” මීටත් වඩා සාක්ශි ඕනෙද තිසුරි ?  අපිට වැඩ වැඩි නොකර යමුද ? ”

 

හැමෝම ඉස්සරහා ඉන්ස්පෙක්ටර් එහෙම කියද්දි මට දැනුනෙ මං ගැනම පිළිකුලක්. මං කොච්චර වැරදිද මොන වගේ කෙල්ලෙක්ද මං. ඇයි මට මේ දේවල් කලින් නොහිතුනේ කියලා මගෙ හිතින්ම මං එක දිගට ප්‍රශ්න කරේ හිතට දැනුන අපහසුව නිසාමයි.

 

” අම්මෙ මට සමාවෙන්න අම්මේ ”

 

” මං නෙමෙයි අක්කයි සමාව දෙන්න ඕනෙ ”

 

අම්මා එහෙම කිව්වෙ මගෙ ඔළුවට අතක්වත් තියන්නෙ නැතුව.  තමන්ගෙම ගෙදර මිනිස්සුන්ගෙන් තමන්වම ප්‍රතික්ශේප වෙද්දි ඒ දැනෙන අසරණකම කියන්න ඇත්තටම වචන මදි.

 

” අක්කෙ මට සමාවෙන්න ”

 

” මං සමාව දීලා ඉවරයි නංගි ඒත් මේක කරේ වැරැද්දට දඬුවමක් ඕන නිසා. එක දෙයක් තේරුම් ගන්න සමාජෙ ඔයාට කොච්චර යාළුවො උන්නත් කොච්චර හැඳුනුම්කම් තිබ්බත් වැඩක් නෑ. තමන්ගෙ පවුලෙ අයව තේරුම් ගන්න බැරි නම් , තමන්ගෙ පවුලට ආදරේ කරන්න බැරි නම් , පවුලේ අයට ගරු කරන්න බැරි නම් , පවුලේ අයව විශ්වාස නැත්තන් ඔයා පවුල ඇතුලෙ ෆේල්. පවුල ඇතුලෙ ෆේල් වෙලා මුලු ලෝකයෙන්ම පළවෙනියා උනත් වැඩක් නෑ නංගි. පරිස්සමින් යන්න. බුදු සරණයි ඔයාට ”

 

එහෙම කිව්ව අක්කා යන්න ගියෙ තව එක පාරක් අපි හැමෝම දිහා හැරිලා බලලා. හිතන්න තව ගොඩාක් දේවල් ඉතුරු වෙද්දි මමත් පොලිස් ජීප් එකට නැග්ගෙ තාමත් ඇස් වල කඳුලු පුරවගෙන ඉන්න අම්මගෙ අහිංසක මූණ දිහා එක පාරක් බලලා. බැඳුනු සහෝදර දෙමව්පිය බැමි සියල්ලක් ම බිඳුනු බැමි විතරක්ම උනා කියන්න අම්මගෙ ඒ කඳුලු මට සාක්ශියක් උනා. එතනින් එහාට මුකුත් හිතන්න මගෙ හිතට පුලුවන්කමක් තිබ්බෙ නෑ. ඒ නිසා ශීට් එකට බර වුන මං බලාගත්ත අත බලාගත්තෙ වෙන කරන්න දෙයක් නැතිකමට.

 

 

 

 

 

 

……………………..නිමි…………………..

 

 

 

…………………………………………………………………………………………………………….

 

පසුවදනක් ලියන්නෙ නෑ මං. කියන්න තිබ්බ හැමදේම කිව්වා දෙන්න තිබ්බ හැමදේම දුන්නා මං. හිතට ගන්නවා නම් ගන්න ගොඩාක් දේවල් තියෙන්න ඇති අසරණ උන රමිතලා , තිසූලගෙ අම්මා වගේ අහිංසක තිසුනිලා නපුරු  තිසුරිලා ඕනෙ තරම් මේ ජීවිතේ ඔයාලටත්  හම්බවෙලා ඇති එයාලා කොහොම උනත් හිනාවකින් පිළිගන්න එයාලව. රිද්දපු තැන විතරක්ම මතක තියාගන්න රිද්දපු අයව පුද්ගලයො විදියට මතක තියාගන්න එපා. ඒක අනවශ්‍ය බරක් වෙයි ඔය හිත් වලට. ඒත් මිනිස්සු ගැන අවධානෙන් ඉන්න මොකද රමිතට උනා වගේ දෙයක් උනාට පස්සෙ මිනිස්සු අදුරගෙන වැඩක් නෑ. හිතට එකපාරක් දැනුනොත් මේ කෙනා හරි නෑ කියලා ඇත්තටම ඒ කෙනාව අත් හරින්න එහෙම නැත්තන් ඒ කෙනා ගැන කල්පනාවෙන් ඉන්න.

 

ඉතින්  එච්චරයි. කොටස් දාහතරක් පුරාවට බිඳුනු බැමි වලට හයියක් උන වචනෙකින් හරි , ඉමෝජියක් හරි දාපු හැම කෙනෙක්ටම පින් ගොඩාක්. වෙනදා වගේම අදත් අදහසක් කියාගෙන ඉමෝජියක් දාගෙන යන්න චූටි පැටව්.

 

 

 

 

බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම හැමදාම.. දුල් ආදරෙයි ගොඩාක් හැමෝටම…..❤️❤️❤️

359 thoughts on “? බිඳුනු බැමි ? අවසන් කොටස”

      1. Sandu 1995 thanamalwila

        Thankuu බුබු බබා.. හෙට 1 වෙන්නකෝ.

        ඇප් එක අප්ඩේට් වෙලා නේ???

    1. Sandu 1995 thanamalwila

      Dul manika lasssana adarshawath kathawak meeka.. මගෙ 4න් එකෙ කතාවෙ 12,13 කොටස් පෙන්නුවෙ නෑනේ..

      ඔයාගෙන් අහපු ප්‍රශ්න වලට මේ කොටසෙන් මට උත්තර ලැබුනා..

      තව ගොඩක් ලස්සන කතා ලියන්න මගෙ නන්ගට ශක්තිය ලැබේවා..

      1. Sandu 1995 thanamalwila

        Thnkuuu jayashanii.. aluthda.. aluth nm sadren pilignnawa oyawa..aduragnna reseption ekata wisthra denna.. genawa chokoth denna..

  1. Fire ball ? (බූබූ ?)

    ආදර්ශමත් විදිහට කතාව ඉවර කරලා ?????

    ඒත් කොටස් 14 ක්ද, නැත්තං 12ක්ද තිබ්බෙ ??? ????
    කොටස් 12 යි තිබ්බෙ මං හිතන්නේ ??

    දුකක් නම් නෑ ????
    මොකද දුකකින් ඉවර කරන කතා කියවලාම ……
    මගෙ සූටි, අතදරු ,සුසිනිදු හදවත දැන් ගලක් වෙලා ????

    මේ දැක්කද ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    මගේ හදවත ට වෙලා තීන දේ…..???
    ඔබට සතුටුයිද දැන් ….????

    කතාව ලස්සනයි ???

          1. Fire ball ? (බූබූ ?)

            මං ෆිනිශ් වෙනකල් බලන් ඇති …
            හැබැයි ඒවා මේ ලෝකෙ ? සිද්ධ වෙන ඒවා නෙවෙයි දිසා …????

    1. H.K.ගුනේරිස් සිරිපාල

      ඩෝටර් , හූ ඊස් දැට් ගිනී,???
      අයි ඩෝන්ට් නෝ….???

      යස් අක්කීස් ,අයි ඈම් ගිනී ????
      ????
      කොහොමද අදුර ගත්තේ ???????

          1. Fire ball ? (බූබූ ?)

            බායියියියියියියියි ???.
            ඉට් ඊස් ක්ලාස් ටයිම්…. ???

          1. Sandu 1995 thanamalwila

            Eeka puduma wenna deyakkda giniyoo.. api kawruth dannaw meke enna number one pissa oya kiyala…???

            Aye katha dekk na oya wge wadk karama anka ekatama sihi wenne oyawa… needa nnga..

          2. Sandu 1995 thanamalwila

            Eeka puduma wenna deyakkda giniyoo.. api kawruth dannaw meke enna number one pissa oya kiyala…???

            Aye katha dekk na oya wge wadk karama anka ekatama sihi wenne oyawa… needa nnga…

      1. Sandu 1995 thanamalwila

        Eeka puduma wenna deyakkda giniyoo.. api kawruth dannaw meke enna number one pissa oya kiyala…???

        Aye katha dekk na oya wge wadk karama anka ekatama sihi wenne oyawa… needa nnga…

          1. Fire ball ? (බූබූ ?)

            “ඒකනේ අක්කී.”
            Sleeping beauty ගෙන් උපුටා ගන්නා ලද කමෙන්ට් එකට ගිනී ගෙන් ලැබුණු සැර ප්‍රතිචාරය …???????

            හ්ම්ම් …… හැක හැක හරි හිනා
            මට හිනාවූ සැමට නයි කොච්චි හැපේවා ??????

        1. Fire ball ? (බූබූ ?)

          මං ඒ තරමටම නො.01 පිස්සෙක් ද ?????
          අක්කා ඒක 3 පාරක්ම කියලා කියන්නේ ඒ තරමටම මං පිස්සෙක් ද ???????

          1. Sandu 1995 thanamalwila

            Oh adann epa boolee… oyata echchra pissu na… habei uparimetama pissu…???????

          2. Fire ball ? (බූබූ ?)

            ආ…. තැන්කිවු අක්කේ ? ……

            ආ…..මොකක්….???????
            උපරිමේටම පිස්සු .???
            මං කියන්නේ නෑ ඉතින් ????

    1. Fire ball ? (බූබූ ?)

      ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ ප්‍රතිචාරයක් නොමැත ….???
      කරුණාකර සල්ලි කපා ගන්නේ නැතුව ෆෝන් එක තියනවා …???

      1. Fire ball ? (බූබූ ?)

        සදූ අක්කට මොකද උනේ බොලේ …
        Congratulation එකයි ,Reply එකයි දෙකම එයා කියාගෙන එයාටම
        ???????

        අනේ කාලේ වනේ වාසේ…
        පින්වත් දියණියට නීරෝගී මනසක් ලබා දෙන්න මගේ කන්දේ දෙයියනේ ??????????

        ඔබතුමාට මම රු.8000 ක දානයක් ලබා දෙනෝ ඒ වෙනුවෙන් ….??

        ( සදූ අක්කේ 8000 ඔයාගෙන් තමා අය කරන්නේ ,මට සල්ලි නෑ ඕවට…?????????)

        1. Sandu 1995 thanamalwila

          Ane giniyo.. oyawa asre karala dn apita pissu hadiigena enooo…?????
          8000k kiwe kaju ata d kos atada matto.. rupiyl kiyala ape paththe aya nm kiyanne kos ata walata.. nuwara aya kiynne kaju ata walata..???

          1. Fire ball ? (බූබූ ?)

            ආ…..
            ඒ මං නොදන්න ශ්‍රී ලංකාවක් ගැන ද කියන්නේ ????

          2. Fire ball ? (බූබූ ?)

            අපේ පැත්තෙ නම් කජු ඇට , කොස් ඇට කියන්නේ කෑමට ගනු ලබන ආහාර වර්ග දෙකකි .???

          3. Sandu 1995 thanamalwila

            Hiiiiii ehema thama gini.. oowata kiyanne ප්‍රාදේශීය ව්‍යවහාර කියලා

          4. Fire ball ? (බූබූ ?)

            ආ…..
            ඒක ඇත්තටම ද කිව්වේ අක්කේ ???

          5. Sandu 1995 thanamalwila

            ඔව් ඔව්.. මන් බොරු කියනවද අනේ මගෙ බුබූ ට……………… නෑනේ නෑනේ

  2. Lassanama lassana kathawak. Hugak hithata wadhuna. Meka hugaaak adharshamath. Me wage thawa kata liyana shakthiya dhayiraya labewa kiyala prarthana karanawa.

  3. මදූ_දිල්ශා

    නපුරුච්චිට හොඳම වැඩේ…? අවසානය දුකක්,ඒත් ඉතින් කතාව ලස්සනයි ?

    1. Fire ball ? (බූබූ ?)

      මොනවද දහ අතේ කල්පනා කරන්නේ ……??????
      අපිටත් කියන්නකො .??????

      කල්පනා කරන්න දෙයක් නැතුව මම මෙතැන කල්පනා කරනවා …???

  4. හ්ම්ම්ම්ම්.ඇත්තටම හිතාගන්බෑ මොනවා කියන්න්ද කියලා.මේ කොටස කියෙව්වට වඩා වෙලාවක් ගියා මොනවද කියන්නේ කියලා කල්පනා කරන්න.?

    හිතුවෙවත් නැති තැනකින් කතාව ඉවර කරලා නංගා.රමිතගෙ මරනෙට චූටිගෙ සම්බන්ධයක් ඇති කියලා නම් හිතුනා.ඇත්තටම ගොඩක් ආදර්ශමත් කතාවක්.හරියටම හිතට අරන් උවමනාවෙන් කියෙව්වොත් ජීවිතේට ගන්න දේවල් ගොඩයි.

    ජිවිතේට සතුට වගේම දුකත් හුරු වෙන්න ඕනා.දුක සතුට දරාගන්න ,වගේම ලැබීම නොලැබීම දරාගන්නත් ශක්තියක් තියෙන්න ඕනා.. මට නෑනේ ,මගෙ නෙවේනේ,මට ලැබීමක් නෑ කියලා ඒක මත්තෙම එල්ලිලා ඉන්නවට වඩා.දෙයක් නැතිවෙන්නේ ඊටත් වඩා දෙයක් ලැබෙන්න කියලා,හිතලවත් ජීවිතේ දින්න ඕනා.

    ඇත්තම්‍යි නංගා.පට්ටම සුපිරි ඔයාගෙ කතාව..අයියා වගේම ආදර්ශයක් ගන්න පුලුවන්, හිතන්න ,ජිවිතේට දෙයක් ගන්න පුලුවන් විදියට ලියලා.ඔයාට හදවතින්ම සුබ පතනවා මගෙ නංගා.

    නවකතාවක් ලියමු හොදේ.ඔන්න නවකතාවක් අරන් එනකන් ආදරෙන් බලන් ඉන්නවා..
    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .මැණික ..
    ජේසු පිහිටයි !!!!??

  5. වේදනාව කියන්නේ
    ජීවිතේට අමතකනොවන
    පාඩමක්,,,
    එක දෙයක් මත්තෙම මැරීගන
    එකම තැන පල් වෙන ජීවිතේ ,,
    අලුත් තැනකින් පටන් ගන්න,,
    පෑන තමන් අතේ නම්
    ඇයි වෙනකෙනෙකුට දෙන්නේ
    ලියන්න කියල
    තමන්ගෙ ජීවිතේ ,,,
    ඕන කරන්නේ විශ්වාසයි
    තමන් ගැනම,,
    නැගිටින්න,,,,
    වැටුනු තනින් නෙවේ
    අලුත් තැනකින්,,,
    ජීවත් වෙන්න ,
    ගෙවෙන අන්තිම
    තප්පරේ,,
    නොලැබීම කියනේ ජීවිතේ
    අවසානේ නෙවේ,,,
    අලුත් බලාපොරොත්තුවක
    නැවුම් ඇරඹුමක්……

      1. Fire ball ? (බූබූ ?)

        එහෙමද …???
        ඉක්මනට සනීප වෙන්න ???

        මේ …ඩෙවී වැඩිය ලඟට එන්න එපා ?????
        මටත් හෙම්බා හැදුනොත් …?????????
        ඩොක්ටර් ගේ සාක්කු නිකං පුරවන්න මට බැහැ …???

          1. Fire ball ? (බූබූ ?)

            උවෑ …..????
            හ….හං…හ…හා…හ්ඃ..
            හචිං…….????

            අයියෝ මටත් හෙම්බා හැදුවනේ ????

            ?????????

          2. Haha. Mama dhanna mama kenek dhosthara keneklu amathaka nokara eya gawata yanna gihi??

          3. Fire ball ? (බූබූ ?)

            ඔයාගෙන් හෙම්බා හදාගෙන ඔයාගෙ මාමා ගාවටම යන්න ඕනේ බෙහෙත් ගන්න .???
            මොකට කියන්වද …?????

          4. Fire ball ? (බූබූ ?)

            හරි හරි යන්නම්කො බලන්න …?????

            කවුද මේ හිත හොද දොස්තර කියලා බලන්න ,අපේ ඩෙවීගෙ ????

          5. Haha??. Thankiwww. Habai oyata eyawa hamba wenna yanna wenne nm ispirithaleta neme. Sohon pitiyata. Ekath 12ta giyoth thama oyata eyawa hambawenna puluwan????.

            1
          6. Fire ball ? (බූබූ ?)

            මොකක් …..
            මැරිච්ච කෙනෙක් ගැන ද කියන්නේ ?????
            මාව මරන්නද කොහෙද හදන්නෙ ??????
            මහසෝන ද දන්නේ නෑ මෙයා කියන ඩොක්ටර් ?????

          7. Fire ball ? (බූබූ ?)

            යක්ෂ මාළුවා ගේ ඩොක්ටර් මාමා ත් අනිවාර්යෙන්ම ඉතින් යකෙක් ම වෙන්න එපායැ …?????

          8. Ow ow gihiyo mahasona thama mn kiwwa dosthara wagemamage mama??. Ekai math chuttak mahasona wage hasirenne

          9. Fire ball ? (බූබූ ?)

            ඉඳලා ඉඳලා ඇත්ත කතාවක් ම කිව්වනේ ….???
            ඒකටනම් මගේ උපරිම ගෞරවය ඔබට ලබා දෙනවා ????????????

          10. Fire ball ? (බූබූ ?)

            ආඩම්බර වෙන්න දෙයක් ඒකෙ නැහැ ….???
            මම ඔයාට බොරුවට ගෞරව කළේ…?????
            වැඩිය උඩ යන්න එපා ????
            තේරුණාද ළමයට ?????

          1. Fire ball ? (බූබූ ?)

            හැක හැක …..
            බලාගෙන හක්ක පනියි ඔච්චර හිනා වෙලා ??????

        1. Fire ball ? (බූබූ ?)

          ඔව් ,කාටද දන්නෙ නෑ පිස්සු මෙතන
          පිස්සු පිස්සු කියන අයටයි පිස්සු ????????

          පිස්සු රෝග හැටි දැනගන්න නම්
          පිස්සු පූසා කාටුන් එක බලන්න අක්කේ ?

          1. Fire ball ? (බූබූ ?)

            අවුරුදු පහළොවකට කලින් ඒකත් බලලා ද මෙයා….???
            විලි ලැජ්ජාවෙ බෑ ?????
            ඉක්මනට මෙතනින් මාරු වෙන්න ඕනේ ???????

          2. Sandu 1995 thanamalwila

            ..මේ මොකෝ ගිනී නැට්ට පාගන්..?? මොනා ගැනද ලජ්ජාවක් ආවේ..??

    1. Sandu 1995 thanamalwila

      ..කලෙකට පෙර මේ පැත්තේ ඇවිදින් ගියා කියල මතකයිනෙ ඔයා…
      මාවත් මතකද නැගනිය ඔබහට ආසයි දැනගන්නට මේ මා..

      1. Fire ball ? (බූබූ ?)

        අක්කේ කියමනක් අහල නැද්ද ….

        ලේසියෙන් අමතක වෙන්නේ නැහැ කියලා ???

        ඔයාව එහෙම අමතක වෙන්නේ නැහැ අපිට ????

        1. Fire ball ? (බූබූ ?)

          ලේසියෙන් අමතක වෙන්නේ නැත්තේ හොල්මන් කියලයි කිව්වේ ???

          1. Fire ball ? (බූබූ ?)

            මං කමෙන්ට් කළා විතරයි,
            නොහදුනන්නී අක්කා මට බය වෙලාද කොහෙද පැනල ගිහින් ????
            මං එච්චරටම අවුල්ද ????

          2. ?නොහදුනන්නී ?

            මේ කොල්ල පන්ඩිත වෙලා තියෙන තරම්..ඒ කියන්නෙ මං හොල්මනක්ද බොල…

      2. ?නොහදුනන්නී ?

        අමතක නොවේ සොයුරිය මා හට කිසිදා
        නෑවිත් සිටියමුත් මතකයෙ රැදුනේ සදා…

      3. ?නොහදුනන්නී ?

        සිහිවුනා නිතර මා හට නම් සියලු දෙනා
        එන්නට වෙලාවක් නොවුනිය වෙහෙස නිසා…

      1. ?නොහදුනන්නී ?

        අනා මගෙ කියුට් කෙල්ල මේ ඉන්නෙ…අද ඉදන් හැමදාම එනව මන්…?

        1. Amesha Sonali

          අනේ අක්කි..කොච්චර ෂෝයි ද..මට නම් ඉස්කෝලේ , පන්ති නිසා වැඩියේ එන්න බෑ..එත් මම එනවා..කොහොමද අක්කි ඉතින්..❤️

          1. ?නොහදුනන්නී ?

            හොදයි මැනික ..අම්මෝ ඒ වැඩ කර ගන්න මොන දේ උනත් අන්තිමට ඉතුරු ඉගෙන ගන්න දෙයක් විතරයි ..

          1. Amesha Sonali

            ආ..නෑ..මේ හිටපු ගමන් ආවේ..පුදුමයි..හෙන කාලෙකින් ආවේ නෑ නේ..??

          1. ?නොහදුනන්නී ?

            ඇයි විශ් බබා…ලොකු අයියා ,සහන් මල්ලි,බුබූ

        1. ?නොහදුනන්නී ?

          පවසන්නම් දෙයක් අද මා සැමදෙනා හට
          මතු හැම දිනම එන්නට සිතනවා මම
          සතුටට දුකට දෙකටම මගෙ ලග රැදුන
          සැම දෙන හටම තුති පුදනෙමි
          සෑම විට

          පැංචියො ගොඩක් මැද පැංචෝ 3න් දෙනෙකි
          ඒ තුන් දෙනා හරි පන්ඩිත වෙලා නිතී
          සැම දෙන සමග සහයෝගෙන් සිටිතී
          පන්ඩිතයන්ට,වෙන උපමා මොකට සිතී…

          බනීද මන්ද මේ තිදෙනා මට එක්ව
          බැන්නත් කමක් නෑ මට ඉන්නව
          කෙල්ලො ටික
          චන්ඩි රැජිනියෝ ටිකනම් කෝ කොහෙද
          මන් දන් නෑ බේරාගනියෝ මාව…

          විහිලුවක් කලේ සැමටම සිනහා වෙන්න
          වැරදි විලස සැම,දෙන අනෙ නොසිතන්න
          ආසයි දග පව්ලෙ සතුටින් ඉන්න
          හැම දෙන,හටම බුදු සරනක් වෙන්න….

          ???❤️❤️❤️කොල්ලො ටික මට බනින්න එපෝ කෙල්ලනේ මාව බේර ගන්න …ලොකු අයියා ඔයා කෝ….

          1. ?නොහදුනන්නී ?

            ඔන්න කියුට් කෙල්ල මාව බේර ගන්න …

          2. Amesha Sonali

            අක්කිට මම අද ඉදන් කියන්නේ ‘කවිකාරී’ කියලා..හරිද..කමක් නෑ නේ..ඒක අක්කිට ගැලපෙනෝ..???

          3. ?නොහදුනන්නී ?

            නෑ සහන් මල්ලි පන්ඩිතයන්න,පන්ඩිතය නොකිය වෙන මොනා කියන්න ද

          4. Amesha Sonali

            කොල්ලො තුන්දෙනෙක් මොනා කරන්නද..කෙල්ලො ගොඩාරියක් ඉන්න කොට ?

          5. ?නොහදුනන්නී ?

            ඒක තමා බබා.ලොකූ ඉන්න තැන කියන්න ඕනි..අම්මෝ..මේ කෙල්ලො ඔක්කොටම හරියන්න කියයි…???

  6. Fire ball ? (බූබූ ?)

    හංදියේ හිටගෙන අත දික් කරනා ….
    පොලිස් රාලනේ මං …
    එන්න නංගිලා එන්න මල්ලිලා …
    එන්න අක්කලා එන්න අයියලා …
    ඔබේ හිතවතා නේ මං ….

    දැන් ආවට වැඩක් නෑ …???
    මං දැන් යනවා …????
    ඉන්න කෙනෙක් එක්ක සතුටු සාමිචියේ යෙදෙන්න ….☺☺☺☺
    ටිකකින් එන්නම්කො ,???
    කට්ටියගේ දොරමඩලාවේ සාකච්ඡා කටයුතු කොහොමද කෙරී යන්නේ කියලා බලන්න ????

    බායියියියියියියියි ???

    1. Sandu 1995 thanamalwila

      අලුතින් ද… සාදරෙන් පිලිගන්නවා පව්ලට.. කියන්න විස්තරයක් .. දෙන්න ගෙනාව චොකෝ

    2. Fire ball ? (බූබූ ?)

      යේශා….???
      ශේෂා ගෙ නංගි ද ???
      ඔයාටත් වෙස් මාරු කරන්න පුලුවන්ද …
      මටත් ඒ ක්‍රමය කියලා දෙන්නකෝ …
      වෙස් මාරු කරන හැටි ?????

      1. Fire ball ? (බූබූ ?)

        ඔයා අවුරුදු කීයක් තපස් රැක්කා ද වෙස් මාරු කරගන්න ????
        අවම අවුරුදු සීයක්වත් ????

        1. Amesha Sonali

          ?????????????????…චූටි බූබූ..මෙන්න මගෙන් ඔයාට..මෙච්චරයි කඩේ තිබ්බේ

    3. Amesha Sonali

      අක්කියෙක්ද…සාදරෙන් පිලිගන්නවා..??..කීන්නකෝ විස්තර ටිකක් ..මම 2005..ඔයා ???

  7. Kathwa godak lassanai akki duka hithuna godak e unta godak ආදර්ශමත් kathwak. Hamotma loku ආදර්ශයක් ganna puluwan me kthwen. Godak badim walinapata awasane ithuru wenne ridim witharai. E nisa e wage badim ath arinna oni. Badim athi kra gaththoth ridim wadi.
    Ayama lassana kathwak aran enna akkiyoo WISH YOU ALL THE BEST???

  8. Amesha Sonali

    ෂා…හරිම ලස්සනයි .ආදර්ශ වලින් පිරුනු කතාවක්..වැරැද්ද චූටිගෙ නෙමී..අම්මගේ වැරැද්ද…ගොඩක් දෙමව්පියෝ බාලයා අඩන කොට හැමදේම දෙනවා..ඒක නම් ඔය වගේ වැරදි වෙන්න ලොකු හේතුවක්…හොද අවසානයක්…ලොකූ හරිම තීරනේ ගත්තා..තව කතාවක් ඕනි …දිග කමෙන්ට් එකක් නැති උනාට සොරි ..වෙලා නෑ..මේ කනගමන්..

    ❤️❤️❤️?????

  9. ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️❤️❤️❤️❤️
    හැබැයි අවසානය නම් දුකයි.තිසුරිට නම් හොද වැඩෙ???
    තිසුනි ගොඩක් පව් අනේ.
    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️

      1. නෑ නංගියො මම චතුනි .මට log වෙන්න බැරි වුණා.ඒකයි වෙන එකක් හැදුවෙ.??

          1. හොඳින් ඉන්නව නංගිට කොහොමද ❤️❤️❤️❤️❤️

    1. Amesha Sonali

      ඔයාගේ කට දෙයියෝ ගත්තද..කමක් නෑ..අතින් නේ අපි කතා කරන්නේ..??..

      1. නෑ නංගියො කට තාම හොදට තියෙනවා මතකද දන්නෙ නෑ මාව ??මම චතුනි

    1. Darshi dissanayake

      Menna Dan labunu puwathak….

      Sleeping beauty hewath daga paule ruumathiyata class nimawi athi bawa sathutin danwa sitinawa..
      ?????

  10. කතාව ලස්සනයි… මේ වගේ කතා ලියන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා දුල්….

    සුබ පැතුමන් එක් කරනවා
    මෙලෙස අපි
    රසබර කතා කියවන්නට
    දෙනවාට
    ශක්තිය ධෛර්යය ඔබ හට
    ලැබෙන්නට
    අප සැම පතනවා මැදහත්
    සිතින් අද
    මග බලනවා නැවතත් ඔබ
    එයිද කියා
    ලස්සන කතා කියවන්නට
    ලැබෙන නිසා…… ????

    1. මදූ_දිල්ශා

      ගෙදර නම් කවුරුත් නෑ…නෝනයි මහතතයයි වැඩට ගිහින්.ඒ දෙන්න ඉන්න වෙලාවක එන්න ????

        1. මදූ_දිල්ශා

          ඔතනම එහා පැත්තෙ ටැප් එකක් ඇති ඒකෙන් බොන්න මහත්තයා ?

          1. සීතල වතුර වීදුරුවක් ⁣දෙන්න බැයිද හරිම රස්නෙයි..

          2. ඔච්චර ලෝබ ඇයි නෝනා….නෝනා Mary කරලද ?

          3. Fire ball ? (බූබූ ?)

            ඇයි සහන් නොදන්න ගෙදරකට ගිහින් එහේ නෝන බැදලා ද කියලා අහන්නේ ???

            මොකෝ බන්දගන්නද ????
            එහෙනම් අනිවාර්යයෙන්ම ඒ නෝනා සල්ලි කාරියක් වෙන්න ඇති ….???
            මං දන්නවනෙ කපටි සහන්ගෙ හැටි ???

          4. Fire ball ? (බූබූ ?)

            නෝනා ඔයා ඔය බොරුකාරයන්ට රැවටෙන්නෙපා ??????

      1. ?Sleeping beauty ?

        කොහෙද අප්පේ ගිහින් හිටියේ…දිවිය ලෝකෙද,,නැත්තම් අපායටද.??

  11. ?Sleeping beauty ?

    සාන් මල්ලී දෝනිගෙ අප්පච්චිගෙන් ගුටි කන්නයි යන්නේ…?

      1. Fire ball ? (බූබූ ?)

        මොන හරි දෙයක් දාද්දි විස්තර ඇතුව දාන්න .
        අපි වගේ ඕපදූප හොයන අයට නැත්නම් අවාසි ????

    1. Fire ball ? (බූබූ ?)

      කවුරුත් නෑනේ…..
      ????

      මෙයාලා බැක්ටීරියා වගේ පොඩි වෙලා ගිහින්ද ????
      පේන්නවත් නෑ ????
      මේ අත් කාචය මදි ….. අන්වීක්ෂයක් වත් ගේන්න ඕනේ මෙයාලව හොයන්න..????

      1. ?නොහදුනන්නී ?

        බූබූ අහන්නකො බබෝ.ඔයා රහස් පරීක්ෂක කතාවක් ලියන්නකො…ඔයාට පුලුවන් අනේ..ප්ලිස්….

        1. Fire ball ? (බූබූ ?)

          ඇයි අක්කේ එහෙම කියන්නේ ??
          මං ලිව්වොත් රහස් පරීක්ෂක කතාවක් ඒක රහස් පරීක්ෂක කතාවක් වෙයිද දන්නෑ ????

      2. ?Sleeping beauty ?

        මං නම් වයිරස් තරම් චූටි වෙලා ගිනියෝ..මතක් කරලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ශයක් ම ගේන්න ගිනී..??

  12. ලොකු අයියා දැක්කේම නැනේ..මහිංසා අක්කා…අයේෂා,සඳ,පොඩි,චුටි බෝලේ,ලුවිනා,බුබු,සේයා,සයුරි,නිශු,චතුනි ,ප්‍රමෝද්‍යා,දුලා,අමා,විශ්,සදු,දකුනේ කෙල්ල,,එකි මෙකි නම් සදහන් ,සදහන් නැති සියලු දෙනා හොදින් ඉන්නවා නේ..

          1. මතකයි නොහදුනන්නි කියලා දාන එක හරි නැති හින්දා දැම්මෙ නැත්තේ

          2. ඔයාටත් නමක් දාන්න ඕනේ..? ලොක්කි අක්කා හොදද…?

  13. දීපිකා පදුකෝන්

    හායි කොහොමද ඔයාලට …?

    මේ ගිනී,….????
    ඒක නෙමේ මෙයා මං ඔයාගෙ රසිකාවියක් මෙයා.?????

    ඔයාගේ කමෙන්ට් එකක් දැක්කොත් ,
    මගේ හදවත ,
    දග දග දග දග ගානව මෙයා….????
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. Fire ball ?(බූබූ ?)

      දීපිකා අක්කේ ,
      ඇත්තටම ද කිව්වේ ????
      ගොඩක් ස්තුතියි ????

          1. ?නොහදුනන්නී ?

            ඒ යාලු මේ කොහොමෙයි ඔහෙට…??

          2. දීපිකා පදුකෝන්

            හොඳින් ඉන්නව නොහඳුනන්නී….
            මේ ඒක නෙමේ මෙයා ගිනි මාරයිනේ ?????

          3. දීපිකා පදුකෝන්

            නොහදුනන්නී ,තුම් කහා චලි ගයි……????

          1. දීපිකා පදුකෝන්

            මමත් මෙතන මෙහේ…
            ඔයත් කොහෙද ගියේ ….

  14. ?Sleeping beauty ?

    එක කුසේ ඉපදුනත්
    නිවුන්නා වී මගේ
    තිබූ මගෙ ගති ගුනෙන්
    නැහැ අඩක් වත් නුබේ
    පුරුද්දක් විලස නිති
    කලත් නුබ නපුරුකම්
    කලේ නෑ මං නුබට
    වෙනසක් දශමෙකින් වත් ❤️❤️

    ඉල්ලුවා නම් මගෙන්
    නුබට ඔහු අවැසි බව
    මරා හෝ මගේ සිත
    දෙනවා මං මගේ සද ??

    හිතුවාද නැගනි මට
    නුබට දිය නොහැකි යම්
    දෙයක් මා හට තියෙන බව
    ඉපදුනු දිනේ සිට
    නුබයි මගෙ දෙවෙනි පන
    එකම රුදිරය දුවන ??

    අම්මාගේ ආදරේ
    අපිට අඩු නොවෙන්නන
    නුබෙ මුරන්ඩුව මැකුවෙ
    කිසි දෙයක් අඩු නොකර
    තමන්ගේ කියා ලොව
    කිසි දෙයක් නොමැති වග
    කියා දුන්නේ නැතුව
    කලෙ වැරැද්දක් නුබට ??

    නමුත් මගෙ නංගි පන
    අපි දෙන්න මවගෙ පන
    ඒ නිසයි හැමදේම
    ලැබ දුන්නෙ අඩු නැතිව ❤️❤️

    ඒක තේරුම් නොගෙන
    නුබ ගියා දුර වැඩී
    දඩුවමක් නොලැබුනොත්
    සමාජෙන් දොස් නැගේ
    දරා හද දුක් ගින්න
    නුබට මේ දුන් ගිනී
    තේරේවී වැරැද්දක්
    කලොත් දඩුවම් හිමී…???

    බැදීමෙන් පිරුනු සිත්
    හැමදාම දැවෙනවා
    ඒ නිසා ගිහි දිවිය
    මෙලෙස නිම කරනවා..???

    ..ලොකු දෝනි..??

    දුශී අක්කී..ගොඩාක් ලස්සන අවසානයක්…හිතට ගොඩක් දැනුනු කතාවක්..ලොකු තිසූ ගත්තේ හරි තීරනේ..එයා නංගි කියලා හිතලා මේ තීරනේ නොගත්ත නම් එයාට සමාජෙන් ඉදිරියට ගොඩාක් අපහාස විදින්න වෙනවා..ඒ නිසා එයාට දඩුවමක් දීල එයාව යහ මගට ගන්න එක තමයි හොදම දේ..අපි ආදරේ කරන අයගේ වැරදි දැක දැක නොදැක්කා වගේ ඉන්නවා නම් අපි ඒ ආදරේට කරන්නේ ලොකූ අසදාරනයක් .ආදරෙයි නම් වැරදි හදා ගන්න කියල දෙන්න ඕනි..

    චූටි කියන්නේ නපුරු චරිතයක් උනත් එයත් අවසානෙ හරි ඇත්ත තේරුම් ගත්තා..අවසානේ උනේ අහිංසක අම්මට දැරුවො දෙන්නම නැති උනු එක…අම්ම කෙනෙක්ට ඒ දුන්නු ගින්දරට චූටි දඩුවම් විදින්නම ඕනි..

    ඉතින් මගෙ දුශී අක්කී…තවත් කතාවක් ඕනි හොදද…ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඔයා හිතන පතන විදියටම ඉශ්ට වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .❤️❤️

      1. Fire ball ? (බූබූ ?)

        මොකද චූටි එයාගෙ අක්කට දුන්නෙ කරදර නේ ,ගිනි නෙවෙයිනේ ?

    1. Fire ball ? (බූබූ ?)

      අක්කේ කරදර කියන වචනෙ වෙනුවට ගිනි කියන වචනය යොදාගත්තේ එක නම් මම අනුමත කරන්නේ නැහැ ?????

      1. ?Sleeping beauty ?

        කරදරදෙනවා කියන වචනෙට දෙන්න පුලුවන් හොදම සමාන පදය තමා ගිනි කියන්නේ ගිනී..??

      1. Fire ball ? (බූබූ ?)

        ඈ….
        ඒ මොන හතර බීරි, තක් බීරි ,සහගහන ,අණ්ඩර දෙමලයක්ද අක්කේ ??????

        1. Sandu 1995 thanamalwila

          ammoo ehemada.. eyata ahenna kiynna epa.. ??
          mat wada sudui kiyala danatamath ehalin thamagaman biman..???

          Gini babata beth amathaka weno neda. Eekane pissu wadi wela gamanin gamana nm maru karanne..????

  15. Fire ball ? (බූබූ ?)

    අක්කලා දෙන්නෙක් දැනටමත් මාව අඳුරගත්තා ???
    ඒත් එක අක්කා කෙනෙක්ට මාව අඳුනගන්න බැරි වුණා?????
    කවුද ඒ ?????

          1. ?නොහදුනන්නී ?

            අනේ බූබූ ඔයා කවුද කියන්නකෝ

    1. Fire ball ? (බූබූ ?)

      සදූ අක්කයි,බියුටා අක්කයි තමා මාව අදුර ගත්තේ ???????

        1. Fire ball ? (බූබූ ?)

          නොහදුනන්නී අක්කා තමා අඳුර ගත්තෙ නැත්තෙ මාව ….
          කමෙන්ට් බොක්ස් එකට ගිහින් බලන්නකෝ ????

        1. Fire ball ? (බූබූ ?)

          ???
          අක්කට එහෙම හිතෙනවනම් හිතාගන්න .
          මටනම් ඔයා අපේ නිදි කුමාරි ???? තමා ….???

  16. Sandu 1995 thanamalwila

    ..නොහදුනන්නී ගෙ නම දිග වැඩී මට.. කොට කරමුද නෝනී කියලා

    1. Fire ball ? (බූබූ ?)

      ඊට වඩා හොඳයි නිර්නාමිකා කියන නම ….????
      දිව හරි පැටලෙනවා නේ ????

    1. Fire ball ? (බූබූ ?)

      ඔයාලා කනවනම් කන්න…
      නැත්නම් ඉන්න….
      බඩගිනි වැඩි අය මේ ටික කන්නකෝ …????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. ?නොහදුනන්නී ?

      අනේ අක්කි බූබූ කියන්නෙ කවුද කියන්නකෝ ප්ලීස්

  17. ?නොහදුනන්නී ?

    ප්ලීස් දන්නෙ කෙනෙක් කියන්නකෝ fire ball බූබූ කියන්නෙ කවුද කියල…අනේ මන් අඩනො නැත්නම් …සහන් මල්ලි අනේ කියන්නකෝ…ප්ලීස් …

      1. ?නොහදුනන්නී ?

        ගුටි තමා බූබූ මන් ඔයාව අදුර ගත්තා මගෙ කමෙන්‍ට් බොක්ස් එකේ බලන්න.සජින් කොලුව කියල දාල ඇති …???

    1. ?Sleeping beauty ?

      බූබූ කියන්නේ අක්කී ගිනි ගෙඩියක්..පිස්සු බූවල්ලෙක්…වැරදිලාද කෙහෙද එයාගෙ උප්පෙන්නේ සජින් ප්‍රමුදිත කියලා ලියලලු අක්කී..ලෝකෙම ගිනි තියන ගමන්,මුහුදේ පීනන ගමන් මැත්ස් ක්ලාසුත් යනෝලු අක්කී..2003 ඉපදුනා කියලා කියන්නෙ නම්..ඒ උනාට මන් නම් හිතන්නේ අක්කී ජපානෙට බෝම්බ දාපු කාලෙ,ලෝක යුද්ද කාලෙත් මේ ගිනි ගෙඩිය ඉන්න ඇති..??

      1. Fire ball ? (බූබූ ?)

        උප්පැන්නේ ලියපු නැන්දේ ,
        මෙන්න මෙහේ නිදි කුමාරි ඔයාට බනිනෝ….??
        ඒ නැන්දාගේ අවුරුදු ගණනක අත්දැකීම් සුළුවට ගන්න එපා නිදි ??????
        හරියට මගේ නම ලියලා තියේ එයා ???

        1. ?Sleeping beauty ?

          කොහේ හරිද..එයාට වැරදිලා…මං හිතන්නේ හොස්පිටල් එකෙනුත් අම්මට බබාව මාරු වෙලා වගේ..? පැටියෙක් උස්සන් ඇවිත් තියෙන්නේ..??

    2. Fire ball ? (බූබූ ?)

      ඈ…… බොලේ ???
      මාව දන්නවා කිව්ව නේද උඩදි ??
      පහලදී මාව දන්නෙ නෑලු ???

      1. ?Sleeping beauty ?

        ඔයා ගිනීනේ..හැම තැනම එකම විදියට ඉන් නෑනේ..ඒත් කොහොම හිටියත් මට නම් මේ ගිනි ගෙඩියව අදුර ගන්න පුලුවන් ..??

    3. Sandu 1995 thanamalwila

      Gii bolleta thama oa rate nathi nm kiynne naga.. sajin mallita… diipika,guneris kiyalath kiyano…??? aaa ai thishaan kiyalat kiyanoo

      1. Fire ball ? (බූබූ ?)

        ඇයි එක පාරක් ශිවන්‍යා විදියට ඇවිල්ලා සහන්ව රැවැට්ටුවේ ????

      1. ?Sleeping beauty ?

        බී…………………………ප්…විනාඩියක නිශ්ශබ්දතාවයක්.. …අපේ සහන් මල්ලි වෙනුවෙන්..??

          1. ?නොහදුනන්නී ?

            ගුටි දෙන්නෙ මාව නොමග යැවුව බොරු කියල .මං අදුර ගත්තා…හහ්…මගේ කමෙන්ට් බොක්ස් එකේ බලන්න

  18. Sandu 1995 thanamalwila

    Mata signal nathooo.. 4n eka slow wenoo..itin mge ykenthiya palane karagnna bari unoth 4 eka kudu.. e nisa mn ynnm dagayine.. gn bs hAmootama… suba raththiriyak oyaalata..
    kathaa kotas Raa hinen penewa..
    bahu buthayo oba wteema sitiiwa.
    Sihinen biya nowii pasudina ahareewa..
    Yana yana thnaka holman lesa dakiiwa…….!!!???

  19. Fire ball ? (බූබූ ?)

    කතා අහුර පාඨක ඔබ සැමට සුභ පණිවුඩයක්…????
    සඳුදා සිට කතා 3 ක් බලාපොරොත්තු වන්න…?????

    1. ?නොහදුනන්නී ?

      මං ඔයාව අදුර ගත්තා..ඇයි බොරු කිවුවෙ බූරු පැටියො…???

      1. Fire ball ? (බූබූ ?)

        එතන අඳුර ගත්තා කියලා මම දැක්කා .
        ඒත් පස්සේ ආයෙම අක්ක මම අහල තිබ්බනෙ මං කවුද කියලා ,මං හිතුවෙ ඉතින් මාව දන්නෙ නැතිව ඇති කියලා ????

  20. Sandu 1995 thanamalwila

    Mata signal nathooo..
    4n eka slow wenoo..
    itin mge kenthiya palane karagnna bari unoth 4 eka kudu..
    e nisa mn ynnm dagayine..

    gn bs hAmootama… suba raththiriyak oyaalata..

    kathaa kotas Raa hinen penewa..
    bahu buthayo oba wteema sitiiwa.
    Sihinen biya nowii pasudina ahareewa..
    Yana yana thnaka holman lesa dakiiwa…….!!!???

  21. කතාව හරිම ලස්සනයි දුශි නංගා.
    හිතුවේවත් නැති අවසානයක් දුන්නා. ඔයා අති සාර්ථකයි කියන්න ඕන. එක.පිරටම වෙනස් කලානේ කතාව. සුපිරි නංගා.

    ඔයා කතාවේ මුලින් කිව්ව හැමදේම එක පෙලට මතක් උනා මට. ඒ හැමදේම කතාවෙන් ඔයා උගනනලා හරි ලස්සනට. ඒ හැමදේම හරි නංගා. හරියටම හරි. ජීවිතේ මහ පුදුමයි.දුක සතුට හිමිවීම් අහිමිවීම් එක්ක ගෙවෙනවා.
    ඔයා සාර්ථකයි නංගා.

    තවත් ලස්සන කතා ලියන්න.
    හැමදාමත් සතුටින් ඉන්න.
    ආදරෙයි ගොඩක්.
    මගේ දග පවුලටත්.
    හැමෝම හොදින්ද. අසනීප අය ඉක්මනට සනීප වෙන්න. මුලු හදවතින්ම ප්රාර්තනා කරනවා මං.බුදු සරණයි

  22. සහන් මල්ලී, සජින් මල්ලී, සද අක්කි,සදු අක්කී ,මදු අක්කී , බියුටි නංගා,අමා නංගා,සොනාලි නංගා,දර්ශි නංගා, කොහොමද ඔයාලට

      1. Fire ball ? (බූබූ ?)

        ගුඩ් නයිට් හැමෝටම ??????????????????

        බායියියියියියියියි ???

  23. පත්තර පිටුවක ඔතලා තිබුනා
    මා ඔබට දුන්නු මුල්ම තිළිණය….

    (හදිස්සියට වෙන කොළයක් හොයා ගන්න බැරි උනා නේ ??)

    සත් මසකට පසු ලියලා එව්වා
    වෙන්වී යන බව මගෙන් දුරකට…..

    (පත්තර කොළේ ඔතපු නිසා අව්ල් යන්න ඇති)

  24. Sandu 1995 thanamalwila

    සිසිලැල් සුදු රැසින් නහවා නබෝ ගැබ..
    හිමකර කුමරි සරසා මුළු නිශා කල..
    බටහිර දොරටුවෙන් පියමන් කරන කල..
    දිනකර කුමර පැමිනේ රජ කරන සබ…

    රන් පැහැ කිරණ අතුරා මිහි මවගෙ හිස..
    නන් විද කැකුළු මල් පුබුදා සෙමින් සිඹ…
    යන්තම් සිනහ වී එළි කර ගගන ගැබ
    යන්නම් කීය බැලුමට ලෝ වැස්සො දෙස..

    ලහිරු කිරණ කදු අතරින් බිමට බහිනවා …
    සුසිනිදු මල් පෙති හිමිහිට ඇහැරන් යනවා..
    සියොත් රංචු ඉමිහිරි ගී සිංදු ගයනවා..
    දග පවුලේ පැටව් සැවොම තවම නිදනවා…

    …නැගිටින්න ….සුභ දවසක් හැමෝටම…☀️☀️☀️

  25. ?Sleeping beauty ?

    ගුඩ් මෝනින් මගෙ දග පවුලෙ හැමෝටම ….❤️❤️

    දග බබාලා හැමෝම දාම් පාසල් ගිහින්දෝ..??

    1. Amesha Sonali

      Gm අක්කි…මම දහම් පාසල් යන්නෙ නෑ..මට විද්‍යාව පන්ති..ඉස්සර ගියා..මේ අවුරුද්දේ ඉදලා යන්නෙ නෑ..කොහොමත් දහය වසර, එකොලහ වසරට පන්ති නිසා අවුලක් නෑ..මම දැනුයි පන්ති ඇරිලා ආවේ..??

  26. කට්ටියට කොහොමද අද තමා ඇප් එකට එන්න පුලුවන් උනේ. කලින් දවස් ටිකේම වැඩ වගයක් වැටුනා. ???
    අවසානය නම් දුකයි. ලොකූ ගැන දුකයි. එයාට එයාගේ ආදරෙ නැති උනා. චූටි කරපු වැරද්දට හරියන දඩුවමත් ලැබුණා. ලස්සනයි අක්කේ කතාව. දිගටම මේ වගේ කතා ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️??????????

  27. දුශි

    පැටව්නේ මගෙ බිඳුනු බැමි ඉවරයි ඔන්න. ඔක්කොම බැඳීම් සුනු විසුනු කරලා දැම්මට මට ඇත්තටම සමාවෙන්න. ඔය තමයි මං දැක්ක අවසානය කතාව මුලින්ම ඔළුවට ආව වෙලාවෙ ඉඳලම. ඉතින් මුලින්ම ස්තූතියි ඇඩ්මින් මඩුල්ලට මගෙ කතාවට ඉඩක් හදලා දුන්නට කතා අහුරෙ. ඒ වගේම ලොකූ ඔයාට ගොඩාක් පින් මගෙ කතාව කතා අහුරට ගේමු කියලා කිව්වට. ඉතින් මගෙ ආදරණීය දඟ පවුලෙ අය ලස්සන වචන වලින් නිසඳැස් වලින් මගෙ කතාවට comment කරාට ඔයාලා හැමෝටම පින්. ඔයාලගෙ ratings නිසා හැම සතියෙම එකම එක කොටසක් හරි සතියේ හොඳම කතා අතරට ආවා. ඒ තමයි ඔයාලා මං වෙනුවෙන් කරපු ලොකුම දේ. ලිව්වා කියලා අපිට ලැබෙන්නෙ ඒ සතුට විතරයි. ඉතින් මං අප්‍රමාණව ඒ සතුට විඳිනවා ලොකූ හදලා දුන්න chance එකෙන් වගේම ඔයාලගෙ ආදරෙන්. ඉතින් මේ comment එක ඔයාලා දකියිද දන්නෑ කොහොම උනත් මං ටික කාලයක් නිහඬ වෙනවා මේකෙන් පස්සෙ. ඉතින් ආයෙම එන්නම් පොඩි විවේකෙකින් පස්සෙ එතකන් බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න දඟ පවුලෙ දඟයො ටික❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.