දුල්

I like to write and read novels or other stories

? බිඳුනු බැමි ? අවසන් කොටස

අවසන් බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️   ෆුල් නෝමල් විදියට සතියක් විතර ගෙවිලා ගිය නිසාම මං හිතුවෙ ආයෙ ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ කියලා. මං ඒ විදියට සතුටු වෙද්දි  අම්මා නම් උන්නෙ සාංකාවෙන් වගේ. හරි නම් මං එපායැ අවුලෙන් ඉන්න එයාලා මොකට කලබල වෙනවද කියලත් මට නොහිතුනාම නෙමෙයි. ඒ විදියෙ මනෝ පාරක් ගහගෙන හිටිය මට ඇහුනෙ අම්මා කතා කරන …

? බිඳුනු බැමි ? අවසන් කොටස Read More »

? බිඳුනු බැමි ? – 11 වෙනි බැම්ම

එකොළොස්වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     අයියගෙ මරණෙත් එක්ක මං ගොඩාක්ම නිහඬ කෙනෙක් උනා. ගොඩාක් වෙලාවට ඕනෙ කරන දේකදි විතරක්ම කතා කරපු මං අනිත් හැමවෙලේම කරේ මගෙ පාඩුවේ උන්න එක.   ” ලොකු දෝනි ”   ” අම්මෙ ”   ” ඔහොම ඉන්න එපා දරුවො. රමිත පුතා නැති එක අපි හැමෝටම දැනෙන ලොකු අඩුවක් , ලොකු …

? බිඳුනු බැමි ? – 11 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? – 10 වෙනි බැම්ම

10 වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     එදත් හරිම ලස්සන දවසක්. ඒත් වැහි මන්දාරමක් උදේම තිබ්බ නිසා මට වැඩට යන්න නම් දැනුනෙ පොඩි කම්මැලිකමක්. මොනවා කරන්නද ඉතින් දැන් ඉස්සර වගේ ඕනෙ ඕනෙ වෙලාවට ගෙදරින් යන්න බෑනෙ රමිත අයියා එනවනෙ මාව ගන්න. ඒ නිසා කම්මැලිකම පැත්තකට දාලා මං වොශ් දාන්න ගියෙ රමිත අයියා එන්න කලින්. කොහොම හරි …

? බිඳුනු බැමි ? – 10 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? – 09 වෙනි බැම්ම

09වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     ” ඇයි තමුසෙට මට ගහන්න බැරිද ? ”   කාමරේට ආවත් එක්කම චූටි කෑ ගහපු සද්දෙ ඇහුනට මං නෑහුන ගාණට දොර වහගත්තෙ ටිකක් තනියම ඉන්න. තරහාකාරයෙක් වගේ තරහා පිරිමහන්න හදනකොට තමන්ගෙම ලේ තමන්ගෙම නිවුන් සහෝදරී තමන්ටම මෙහෙම කරද්දි කාටද ඉවසන්න පුලුවන්. ඒත් මට ඉවසන්න සිද්ධ උනා. කා එක්කවත් ප්‍රශ්න දාගන්න …

? බිඳුනු බැමි ? – 09 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? – 08 වෙනි බැම්ම

09වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️   ” ඒ මං නෙමෙයි ”   මට එහෙම කියවුනා ඇත්තටම. ඒ ලියුම් කවරෙ ඇතුළෙ තිබ්බෙ ෆොටෝ වගයක්. ඒකත් හරි කැත විදියට කොල්ලෙක්ට තුරුලු වෙලා ඉන්න ෆොටෝ වගයක්.   ” මේ කොල්ලා කව්ද ? මේ ළඟ ඉඳන් තුරුලු වෙලා ඉන්නෙ ”   රමිත අයියා මගෙන් එහෙම ඇහුවෙ තරහින්ද කියලවත් බලන්න තරම් මට …

? බිඳුනු බැමි ? – 08 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? – 07 වෙනි බැම්ම

හත්වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     ” මොකක්ද චූටි මේ වෙලා තියෙන්නෙ ? ”   ” ඇයි මට මොනවා වෙලාද ? ”   ” මොනවා වෙලාද අහන්නෙ ?  ඇයි ඔයා හැමදෙයක් ගැනම තරහෙන් වගේ හිතන්නෙ ඇයි මේ ? ”   ” මේ මට කිසි තරහක් නෑ. අනේ ඔයා ඔයාගෙ පාඩුවේ ඉන්නවද ? ”   ” මං …

? බිඳුනු බැමි ? – 07 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? – 06 වෙනි බැම්ම

06 වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     ” පිස්සි ඇස් වහගන්න ”   ” අනේ ”   ” අනේ පනේ නෙමේ ඇස් වහගන්නයි කිව්වෙ මං ”   ” පුදුම නපුරුකමක් නෙ මේක ”   එහෙම කිව්ව මං ඇස් දෙක වහගත්තෙ හොරාට. කොහෙද මේ උලමා පැටියා එයාගෙ අතින් මගෙ ඇස් දෙක වැහුවෙ නැතෑ.   ” හහ් අනේ …

? බිඳුනු බැමි ? – 06 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? | 05 වෙනි බැම්ම | නවකතාව

පස්වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️       ” නෙතුනි ආකාශ්වි ”   ඒකෙ පෙන්නුවෙ එහෙම.   ” ම්ම්ම් නෑ අයියෙ මං දන්නෙ නෑ ”   ” ඉතින් කෙල්ලෙක්ගෙ නමට රෙජිස්ටර් උන සිම් එකක් ඔයාගෙ ෆෝන් එකේ රමිත අයියා උනේ කොහොමද ? ”   ” අනේ මාත් පැටලෙන තැන තමයි අයියෙ ඒ ”   ” ඔයා කෝල් …

? බිඳුනු බැමි ? | 05 වෙනි බැම්ම | නවකතාව Read More »

? බිඳුනු බැමි ? | 04 වෙනි බැම්ම | නවකතාව

සිව්වෙනි බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     ” ආ නංගි ”   ” ඕ රමිත අයියෙ කියන්න ”   ” ඇයි අද උදේ කලින් ගියෙ ඔයා ? ”   ” කලින් ගියෙ? ”   ” ඇයි ඔයා මැසේජ් එකක් දාලා තිබ්බනෙ එන්න වෙන්නෙ නෑ කියලා අද ”   ” මොකක් ? පිස්සුද තිසූ. මං උදේ ඔයාලගෙ ගෙදර …

? බිඳුනු බැමි ? | 04 වෙනි බැම්ම | නවකතාව Read More »

? බිඳුනු බැමි ? | 03 වෙනි බැම්ම | නවකතාව

තුන්වන බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ” චූටි දෝනි “ ” ඇයි අම්මා “ ” ඔය අක්කට ඇහැරවන්න දරුවො “ ” හ්ම්. මේ ඕයි නැගිටිනවකො “ ” තව පොඩ්ඩක් චූටි “ ” ඒක අම්මට ගිහින් කියනවා. අම්මයි ඇහැරවන්න කිව්වෙ ඔයාට වැඩට යන්න “ ” ම්ම්ම් හරි හරී “ එහෙම කිව්ව මං ඈනුමක් එහෙම ඇරලා ඇඟමැලි කඩලා ඇඳේ ඉඳගත්තෙ …

? බිඳුනු බැමි ? | 03 වෙනි බැම්ම | නවකතාව Read More »

? බිඳුනු බැමි ? – 02 වෙනි බැම්ම

දෙවන බැම්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️     ” මේ ඉන්නෙ මගෙ ලොකු දූ ”   ” අනේ හරි අහිංසක පාටයිනෙ. ට්වින් කිව්වා නේද ?”   ” ඔව් නංගි , ට්වින් උනාට මෙයා අහිංසකයි. නංගි නම් කොච්චි කරල. ”   ” අහ් එහෙමද ? ට්වින් උනාට අහසයි පොළවයි වගේ පිහිටනවනෙ ඉඳලා හිටලා ”   ” දූ යන්න ” …

? බිඳුනු බැමි ? – 02 වෙනි බැම්ම Read More »

? බිඳුනු බැමි ? | 01 වෙනි බැම්ම | නවකතාව

බිඳුනු බැමි……………… පැටව්නේ මගෙ අළුත් කතාව මේ. මම  පොඩි හැඳින්වීමක් කරන්නම් චරිත ටික ගැන……. තිසුනි නිමීරා…….. නිවුන්නු දෙන්නෙක් හිටපු පවුලෙ වැඩිමලා. ගෙදර වියදමත් බලාගෙන පාඩුවේ රස්සාවක් කරගෙන හිටපු කෙල්ලෙක්. තාත්තා නැතුව මේ කෙල්ලො දෙන්නව පරිස්සම් කරන්න උන්නෙ අම්මා විතරයි. අම්මගෙන් පස්සෙ ඒ බර කරට ගත්තෙ අපේ තිසූ තමයි.. තිසුරි යුවීනා…………. බාල කෙල්ල.. හි හී එහෙම …

? බිඳුනු බැමි ? | 01 වෙනි බැම්ම | නවකතාව Read More »

❤️නොවිඳි පෙම ? | කෙටි කතාව | අවසන් කොටස |කතා අහුර රචක

” නැන්දේ නැන්දේ ” සුදු නංගිගෙන් පාර අහගෙන මායි විහයි නෙතූලගෙ ගෙදර මට කෙල්ලව දකින්නම ඕනෙ නිසා. ” මේ පුතාලා ? ” ” අහ් අපි මේ පොඩි උදව්වක් ඉල්ලගන්න ආවෙ නැන්දෙ ” පෙනුමෙන් නම් නෙතූ වගේම නෙතූගෙ අම්මත් හරිම අහිංසක පාටයි. ඒ නිසාම බය නැතුව හිතාගෙන ආව බොරුව කියන්න කට ඇරියා. කොල්ලොනේ ගමේනේ.. ” ඇයි …

❤️නොවිඳි පෙම ? | කෙටි කතාව | අවසන් කොටස |කතා අහුර රචක Read More »

❤️නොවිඳි පෙම ? | කෙටි කතාව | මුල් කොටස |කතා අහුර රචක

මම නමින් ඉසිඳු දහම් වීරවර්ධන. යාලුවන්ට නම් දහමා. ගෙදරට චූටි පුතා. මගෙ ගෙදර උන්නෙ අම්මයි තාත්තයි අයියයි අන්න ඒකයි මං චූටි පුතා උනේ. ගතිගුණ වලින් මං ටිකක් අහිංසකයි. එහෙමයි අම්මා කියන්නෙ. ඒත් යාළුවො අතරෙ මම ටිකක් සෙල්ලක්කාර චරිතයක්. මං වැඩ කරන්නෙ ක්‍රියේටිව් ඩිරෙක්ට(ර්) විදියට ඒ වීරවර්ධන ගෲප් එකේ. ෆැමිලි බිස්නස් නිසා ඔන්න ඔහෙ රෝල ගහන් …

❤️නොවිඳි පෙම ? | කෙටි කතාව | මුල් කොටස |කතා අහුර රචක Read More »

❤️ නිර්වාණි? | 03 වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

තුන්වන කොටස ( අවසන් කොටස ) ???????????????   ” ගෙදර කව්ද ”   දොර ගාව ඉඳලා කවුරු හරි කතා කරනවා වගේ ඇහුන නිසා මං එළියට ආවෙ ඒ කව්ද කියලා බලන්න. දෙවියනේ ඒ තේජාන්.   ” ඇ.. ඇයි ”   ” ගෙදරට ආව මනුස්සයෙක්ට ඔහොමද කතා කරන්නෙ …ම්ම් …ගේ ඇතුළටවත් එන්න නොකියා ”   ” මේකයි …

❤️ නිර්වාණි? | 03 වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

❤️ නිර්වාණි? | 02 වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

දෙවන කොටස ???????????????   ශවීගෙ ගෙදර ගිහින් ආවත් හරි මගෙ හිතට දැනුනෙ පුදුම අවුලක්. අම්මයි ශවියි දෙන්නම අසරණයි. මං ගැන හිතලා ඒ පවුල ගිනි ගොඩකට දාන්න මගෙ හිත මට ඉඩ දුන්නෙ නෑ.ඒ නිසාම මං අමාරුවෙන් ගත්තෙ ඒ වෙලාවෙ හැටියට මට ගන්න තිබ්බ හොඳම තීරණේ. පහුවදා අපි දෙන්නම ඔෆිස් එකේදි මීට් උනේ මගෙ තීරණේ ශවීට කියන්න. …

❤️ නිර්වාණි? | 02 වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

❤️ නිර්වාණි? | 01 වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

පළවෙනි කොටස ??????????????? ” මහත්තයෝ ” ” ම්ම් මැණික ඇයි ” ” අපි මොකද කරන්නෙ ශෙනුල් ” මං ශෙනුල් ගෙ උරහිසින් ඔලුව තියාගත්තෙ හිතේ තිබ්බ බරට. මම නමින් ශවීරා නිර්වාණි. පුද්ගලික ආයතනයක ගණකාධිකාරිවරියක් විදියට වැඩ කරේ. එයා ශෙනුල් මිහිරංග. කාලයක් හරි ලස්සනට ගලාගෙන ගිය අපේ ආදරේට හෙනහුරා කඩන්පාත් උනේ එකපාරටම. ” එන දේකට මූණ දෙමු …

❤️ නිර්වාණි? | 01 වෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

❤️ නිර්වාණි? පෙරවදන | කොටස් වශයෙන් පළවන කතා

ශවීරා නිර්වාණි………   ඒ තමයි ඇය. මගේ කතාවෙ අහිංසකාවි. තමන්ගෙ පාඩුවේ රැකියාවක් කරගෙන ඉන්න කෙල්ලෙක්. තමන්ගෙ පවුල වෙනුවෙන් තමන්ගෙම සතුට දිය කරලා දාන්න සිද්ධ උන අවාසනාවන්තියක්. කඳුලු අතරින් හිනාවෙන වාසනාවන්තියක්. එතනින් එහාට මුකුත්ම කියන්නෑ මං. කතාවෙන්ම එයා එයි ඔයාලා ගාවට.     ශෙනුල් මිහිරංග……..   ආදරේ තමන්ගෙ මුලු ජීවිතේ තරම් වටින නිසාම ඒ ආදරේ හිත …

❤️ නිර්වාණි? පෙරවදන | කොටස් වශයෙන් පළවන කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.