Katha Ahura

? බිඳුනු බැමි ? | 03 වෙනි බැම්ම | නවකතාව

5/5 - (1 vote)

තුන්වන බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

” චූටි දෝනි “

” ඇයි අම්මා “

” ඔය අක්කට ඇහැරවන්න දරුවො “

” හ්ම්. මේ ඕයි නැගිටිනවකො “

” තව පොඩ්ඩක් චූටි “

” ඒක අම්මට ගිහින් කියනවා. අම්මයි ඇහැරවන්න කිව්වෙ ඔයාට වැඩට යන්න “

” ම්ම්ම් හරි හරී “

එහෙම කිව්ව මං ඈනුමක් එහෙම ඇරලා ඇඟමැලි කඩලා ඇඳේ ඉඳගත්තෙ ඇස් දෙක තාමත් නිදියපන් නිදියපන් කියලා කෑගහද්දි.

” ලොකූ  යන්න වොශ් දාගෙන පහළට එන්න මං යනවා පහළට. “

එහෙම කිව්ව චූටි පහළට ගියා. නිදිමතේම බාතෲම් එකට පැන්න මං ඇති වෙන්නම නෑවා. නාලා ඇවිත් ඔෆිස් කිට් එක ඇඳලා කොණ්ඩෙ කඩලා දැම්මා. මේකප් නම් එදා ඉඳලම යූස් කරේ නැති නිසා ඉක්මනින් පහළට ආවෙ උදේට කන්න. ඒ එනකොටම…

” ගුඩ් මෝනින් තිසු “

” අහ් රමිත අයියා ඔයා ? ගුඩ් මෝනින් “

” ඔන්න ලොකු දෝනි රමිත පුතා ඇවිත් තියෙන්නෙ ඔයාට සුභ ආරංචියක් අරගෙන “

” අම්මා  “

” හ්ම්ම් අන්න එහෙන් ලේලිට කැමතියිලු “

අම්මෝ මට දැනුන සතුටක්. කෑ ගහලා නටන්න හිතුනත් රමිත අයියා උන්න නිසා අමාරුවෙන් මං මාවම පාලනය කරගත්තා දෙයියනේ කියලා.

” අපේ ලොකු දෝනි  ? “

” මං අම්මට පිටින් යන්නෑනෙ අම්මෙ “

මවාගත්ත තැම්පත්බවකින් මං එහෙම කිව්වෙ ඇත්තටම රමිත අයියව මුලින්ම දැකපු දවසෙ දැණුන හැඟීම ආයෙත් පාරක් දැණුන නිසා.

” අපි යමුද ? “

රමිත අයියා ඒක නම් ඇහුවෙ මං දිහා බලාගෙනමයි. හීනියට නිකන් මොකක්දෝ වෙනවා වගෙත් දැනුනා ඉතිම් මට. අපි ඉතිම් ලැජ්ජ බයට හැදුනු කෙල්ලො නෙ.

” යමු අයියෙ , නංගි ඔයත් යමු. අම්මා මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න හොඳද ? “

” හරි පුතේ බුදු සරණයි “

මගෙ ඔළුව අත ගාපු අම්මා මගෙ නළලෙන් පුරුදු ආදරණීය හාදුව සටහන් කරා. කොහෙ ගියත් අම්මට වැඳලා එළියට බහින පුරුද්ද මට තිබ්බෙ පොඩිකාලෙ ඉඳලමයි. මං නංගිත් එක්ක අයියගෙ කා එකේ පිටිපස්සට නඟින්න හදද්දිම ,

” අහ් මේවයෙ අනාගත අයිතිකාරි මේකෙ ඉස්සරහා ගියා කියලා කවුරුත් තරහා වෙන්නෙ නෑ “

කියලා අයියා කිව්වා. මං හිනාවෙලා නංගිගෙ මූණ දිහා බැලුවට ඒ මූණෙ තිබ්බෙ…. නෑ එක්කො ඕනෙ නෑ මං හිමීට ඇවිත් ඉස්සරහින් ඉඳගත්තා කා එකේ.

” ඉතින් තිසූ “

” අයියේ “

” වෙඩින් එක ඉක්මනින් ගන්න ඕනෙද ? ම්ම් “

” අනේ බෑ අපි ටිකක් අඳුරගෙන ඉමු නේද ? “

” හම්මෝ ඔහොම බය උනාම ඇති. දාඩියත් දාලා “

” හරි ඉතින් “

” ම්ම් හ්ම් හ්ම් ඒ කතාව ඇති දැන්. බයගුල්ලියක් මහා.  වෙනදට යන්නෙ කොහොමද තිසූ වැඩට ?”

” මගෙ බයික් එකේ යන්නෙ. මං නංගිව දාලා එහෙමම  ඔෆිස් එකට යනවා අයියෙ “

” එහෙනම් හෙට ඉඳලා ඔයාව දාන වැඩෙයි ගන්න වැඩෙයි මං කරන්නම්. අපි නංගිට බයික් එකේ යන්න කියමු “

රමිත අයියා එහෙම කිව්වෙ මං දිහා බලාගෙන.

” මං නගින්න කලින් කියන්න එපායැ. එහෙනම් මං තනියම යනවනෙ “

නංගි ඒක නම් කිව්වෙ ටිකක් තරහින්. අයියෝ මේකගෙ මේ කුකුල් කේන්තිය නම්…

” අනේ මං වැරැද්දක් කිව්වෙ නෑ නංගි. අක්කටයි මටයි නිදහස් වෙලාවක් ලැබෙන්නෑනෙ ඒකයි එහෙම කිව්වෙ “

” අයියෙ ඔයා කිව්ව එක මට තේරුනා. මං හිතන්නෙ අපේ චූටියටත් “

ඒ විදියට කිව්වෙ මං දෙපැත්තම ඕකේ කරන්න හිතාගෙන ඒත් ඒකෙන් ඕකේ උනේ රමිත අයියා විතරයි කියලා තේරුනා මට චූටි ගෙ බැල්මට් එකෙන්ම. මොන දේ උනත් ඒ කතාව එතනින් නතර උනා චූටිව බස්සනකන්ම.

” හවස මං එන්නම් කොහොම හරි “

බැහැලා ඒ ටික විතරක් කිව්ව චූටි ඔෆිස් එක ඇතුළට ගියෙ එච්චර හොඳ හිතකින් නම් නෙමෙයි.

” නංගිට තරහා යනවා නේද ? “

” ම්ම් ටිකක් “

” මට මතකයිනෙ අම්මා එදා කිව්වා නංගි කොච්චි කරල කියලා “

” අහ් නංගි ගැන කිව්ව එක මතකයි එතකොට අක්කා ගැන මොනවද කිව්වෙ  ? “

” අක්කා නම් අහිංසකයි කිව්වා. ඒත් මං ඉස්සරහා නම් ඉන්නෙ හාෆ් කොච්චි වගේ “

” එහෙමද හිතන්නෙ ? “

ඔය වගේ හරිම ආදරණීය කතාබහක් එක්ක මායි රමිත් අයියයි දෙන්නම මගෙ ඔෆිස් එක ළඟට ආවෙ.

………………………………………………………………………………..

අහඹුවකි නුඹගේ සෙනේ

සිතින් සිත් රැඳි ආදරේ

නැතුව ඉන්නට බැරි සෙයක් මගෙ

හදවතේ රැව් දී නැඟේ……..

නුඹට මං හරි ආදරෙයි

අහිමි වෙයිදෝ හිත බයයි

හිමි නොවූවත් අහිමි නොවුනත්

අවැසි නුඹෙ සතුටම තමයි….

( තිසූ )

………………………………………………………………………………..

නිදහස් දවස් කීපයක් ගෙවිලා ගියෙ නංගිගෙ අමුතු රැවිලි ගෙරවිලි මැද්දෙ.

” දූ “

” අම්මා “

” ඔයයි චූටියි රණ්ඩු උනාද පුතේ ? “

” ඇයි අම්මෙ ? එහෙම මුකුත් උනේ නෑ “

” නෑ චූටි දැන් වැඩිය මූණ දෙන්නෙ නෑ වගේනෙ “

” ඔයාගෙ මනස්ගාත අම්මෙ. පව් පොඩි එකී “

” ඇයි ඔයා හෙන ලොකුයිද ? අමතක කරන්න එපා පුතේ උඹ වැඩිමල් විනාඩි පහකින් විතරයි කියලා “

අම්මා ඒ කරේ අනතුරු ඇඟවීමක්ද නැත්තන් නිකමට කිව්ව එකක්ද කියලා මට හිතාගන්න බැරි වෙද්දි මං ළඟට දුවගෙන ආවෙ චූටි.

” අක්කේ රමිත අයියගෙන් කෝල් ගොඩාක් ආවා “

“ආ ඒ මොකද ? ගොඩක් වෙලා ඉඳලා රිං උනාට චූටි “

” ම්ම් මාත් මේ ඇහුණු ගමන් දුවගෙන ආවෙ “

රමිත කියලා සේව් කරපු නම්බර් එකෙන් මිස් කෝල් තුනකුයි එක මැසේජ් එකකුයි තිබ්බා. මං ඉක්මනින්ම කරේ මැසේජ් එක බලපු එක.

” තිසූ අනේ හෙට මට එන්න වෙන්නෙ නෑ. ඔළුවෙ කැක්කුමක් අල්ලලා හරි අමාරුයි. මං ටිකක් නිදාගන්නවා උදේට ගන්නම්. ඔයා පරිස්සමින් වැඩට යන්න. බුදු සරණයි මැණික “

මට කෝල් එකක් අරන් බලන්නම හිතුනත් රමිත අයියා නිදාගන්නවා කියලා තිබ්බ නිසා මං ඉවසන් උන්නෙ හෙට උදේම කතා කරනවා කියලා හිතාගෙන.

” ලොකූ “

” මේ ලොකූ නැගිටිනවකෝ “

” ලොකූ “

” ම්ම්ම් චූටි “

” චූටි නෙමේ ලෑස්ති වෙනවකො අද අයියා එන්නෙත් නෑ කිව්වා නේද ? “

” ම්ම්ම් ඔව් නෙ “

චූටි මතක් කරද්දියි ඒක මතක් උනේ මට. ඒ ගමන්ම ඇඳෙන් බිමට පැන්නෙ වොශ් දාන්න යන්න. මං වොශ් දාගෙන එද්දිත්……

” චූටි ඔයා ලෑස්ති වෙලා නෑනෙ “

” හ්ම් අද විසිටින්ග් වගයක් යන්න තියෙන්නෙ ඉතින් පරක්කු වෙලා ගියහැකි “

” අහ් එහෙමද එහෙනම් මං යනවා චූටියෝ “

කියලා කාලා එහෙම මගෙ බයික් රාජයා අරගෙන පිටත් උනේ රමිත අයියට මැසේජ් එකක් දාලා.

………………………………………………………………………………..

ඉතින් ඉස්සරහට මොනවා වෙයිද ? ?

ඒක නම් මටත් ප්‍රශ්නයක්.. හි හී ඒනම් ඊළඟ කොටසින් හම්බවෙමූ…….

බුදු සරණයි චූටි පැටීලා.. බඳින බඳින හැම බැම්මකම හයිය වෙන්නෙ ඔයාලාගෙ අදහස් ඉතින් තුන්වෙනි බැම්ම ගැනත් අදහසක් කියාගෙන යනවා නම් ඒක මට උදව්වක් වෙයි හතරවෙනි බැම්මට…

පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම… ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

438 thoughts on “? බිඳුනු බැමි ? | 03 වෙනි බැම්ම | නවකතාව”

        1. Fire ball ? (???)

          ආ….එහෙමද .??
          සකල බුජනුත් කාලෙත් එක්ක වෙනස් වෙලා ….. ???
          කාලය මැවු වෙනසක අරුමේ..??

          1. ?සකලබුජං?(Dula2000)

            ඔක්කොම වෙනස් වෙන එකේ සකලබුජං වෙනස් නොවී කොහොමද ගිනි බෝලේ..??

      1. ?සකලබුජං?(Dula2000)

        මාව අදුන ගන්න මොකක් හරි තීන්න ඕනිනේ… මංහොදින් පැටියෝ.. ඔයාට කොහොමද මාළු කෙල්ලේ…

  1. ?Sleeping beauty ?

    දුල් අක්කී…කතාවට හිත ඇදී……………ලා යනෝ අක්කී…පට්ටම ලස්සනයි …මට හිතෙනෝ.මේ චූටි රමිතව බලන්න යයි කීලා අක්කට හොරෙන්..අක්කි වගේ රග පායි කීලත් හිතෙනෝ මට…රමිතට සාත්තු කරලා හිත දිනා ගන්න හදයිද දන් නෑ මේ චූටි…මට එහෙම හිතෙනෝ…රමිතව එයාගෙ කරගන්න පුලුවන් හැම දේම චූටි කරයි වගේ…අනේ රමිත මචෝ අහු වෙන්න නම් එපෝ ඔය චූටි කොච්චි කරලට..??
    මගේ දුල් අක්කිට මං සුබ පතනෝ කරන කියන හැම වැඩක්ම සිතූ පැතූ අයුරින්ම සාර්තක වෙන්න කියලා..?????

  2. Fire ball ? (???)

    රමිත – තිසුනි -තිසුරි ,
    තුන් කොන් ප්‍රේමයේ අවසානය කුමක් වෙයිද ???
    එය දැනගැනීමට අප සමඟම රැඳී සිටින්න ???
    හෙටත් උදෑසන දහයට බලාපොරොත්තු වන්න …

    1. Fire ball ? (???)

      රමිත ගෙයි,චූටි ගෙයි ලස්සන ආදර ????කතාවක් බලන්න පුළුවන් වේවා .?????
      කියා ප්‍රාර්ථනා කරනවා මං …????

        1. Fire ball ? (???)

          මැරෙන්න නම් එපා …
          අන්තිමේදී හොල්මනක් වෙලා මගෙ පස්සෙන් ආවොත් …???????

          1. Amesha Sonali

            පිස්සුද බන් .. අයියෝ..මම හිතලා මැරෙනව වගේනේ මෙය කතා කරන්නේ ??

  3. ..Sandashen..

    මේ මට නම් හිතෙන්නේ චුටි මොකක් හරි අඩවුවක් අල්ලන්න වගේ හදන්නේ….. ඒක ටිකක් භයනකයි වහේ…….මොකක් හරි විනාශයක් අත ලග කියලා හිතෙන්නේ මට විතර ද ලාමායී ………????
    ඒ ඌනාට කතව නම් ලස්සනයි පැටියෝ …….. බුදු සරනයි දලදා සමිදූ පිහිටයි.????????????????????????????????????????????????

  4. අනේ කතාවනම් ගොඩක් ලස්සනයි… දුකක්නම් දෙන්න එපා…ලස්සනට අවසන් කරන්න හොදද… චූටි නම් මහ නපුරියක්. පව් ලොකු….??

          1. ⁣උදේම ඇහැරලා ආය දොයිය ගත්තා නේ….

    1. Fire ball ? (???)

      අවුරුදු 18 ට වැඩි අය තමා යන්නේ අක්කේ අද ඡන්දෙ දාන්න ??

    2. Amesha Sonali

      මට තව ගොඩාරියක් කල් ඉන්න ඕනි… මගේ පිවිතුරු ඡ්න්දේ දාන්න..???

  5. Amesha Sonali

    කතාවනම් වෙන්දා වගේම ලස්සනයි…අනේ කතාව කියවන්න බයයි..තුන් කොන් ප්‍රේමයේ අවසානයේ මොනා වෙයිද..මම නම් කැමති ලොකූට..එයාට සාධාරණයක් කරන්න අනේ..අනේ අර චූටි..එහෙම නංගිලා මොකටද අප්පා..තමනගේ සහෝදරියකගෙ සහෝදරයෙකුගෙ දියුනුව , එයාලට හොදක් වෙනකොට සතුටු වෙන්න බැරිනම්..අද කාලෙත් ඔහොම මිනිස්සු ඕනි තරම් ඉන්නවා..ලොකූට සාධාරණයක් කරන්න..දුකක් නම් දෙන්න එපා ..?????

    බුදු සරනයි ..
    Good luck ..❤️❤️❤️❤️❤️❤️

      1. Fire ball ? (???)

        ???
        හ්ම්ම් …ලොකු පව් ????
        ඒත් චූටි ත් අපෙ රමියට බොක්කෙන්ම ලව් ඇති …??
        නැත්තං තමන්ගේ අක්කටම වෙනස්කම් කරන්නේ …????

        1. Amesha Sonali

          තමන්ගෙ අක්කට හරියනවට කැමති නැති නිසා..ඉරිසියාවට..රමිතට තියන ආදරේකට නෙමී..එයාට අක්කට වගේ හොද කොල්ලෙක් තාම නැති එකට තියන ඉරිසියාව..

          1. ❤️ ...( ශාන් )... ❤️

            ආ ඔය ඉන්නේ චුටිගේ ෂෝයි ගිනි බබා..

          2. Fire ball ? (???)

            එහෙමද ??
            හ්ම්ම් …වෙන්නත් ඇති ???

          3. Amesha Sonali

            ශාන් අයියේ.. මොනාද බන් ඔය දොඩන්නේ…ගනන් ගන්න එපා ගිනි බබා..මෙයාට දෝදූ..??

        2. Fire ball ? (???)

          ඒත් රමි බොක්කට උගෙ නියම ඉරණම්කාරිව හම්බවෙන්න ඕනේ ???

          1. Amesha Sonali

            අන්න එහෙම කියන්න..මම නම් කියන්නේ ඒ ලොකූ..?

          2. Fire ball ? (???)

            ඒක තමා …
            මහ බඹා මට කෝල් කරල කිව්වා..???
            රමී ගෙ ඉරණම්කාරී ලොකුම කියලා ?
            බඹා කෙටූ හැටියටලුනෙ සිද්ධවෙන්නේ ???

          3. Amesha Sonali

            ගිනී..මහ බඹා ඔයාට කිව්ව දේ හරියටම හරි..??

          4. Amesha Sonali

            නෑ..මට නිකම් කියවුනා..දෝදු කියලා..

          5. Amesha Sonali

            සහන් අයියා..සොරි දෝදු කිව්වට … මට කියවුනා..සූටි මට සමාවන්නකෝ..?

  6. ❤️ ...( ශාන් )... ❤️

    චුටි හදන්නේ මොන ගිනි ගෙඩියක් පත්තු කරන්නද දන්නැ..මට හිතෙන්නෙම චුටි අක්කට රමිතට ලන් වෙන්න දෙන්නේ නැතිවෙයි වගේ ..අනේ මන්දා අවසානෙට මොකක් වෙයිද කියලා…බලමුකෙකා් මොනවා වෙයිද කියලා..
    Good luck අක්කියෝ..ලස්සනයි කතාව
    දිගටම මේ වගේ කතා ගොඩක් ලියන්න හැකිවේවා කියලා ප්‍රර්ථනා කරනවා…හෙට කොටස එනකන් මග බලන් ඉන්නවා…?️

      1. ❤️ ...( ශාන් )... ❤️

        හාර්ට් එකේ පාට වෙනස්වෙලා නේ..? දැන් හැගිම් වල⁣ට වහල් වෙන්නැ..දැන් ගලක් වෙලා තියෙන්නේ..

        1. Amesha Sonali

          අපොයි දෙවියනේ..දම්පාටම ගාව ගත්තෙ ඇයි..ඒක හරි පිවිතුරු පාටක්..මොකෝ බන් ගලක් උනේ..

          1. ❤️ ...( ශාන් )... ❤️

            මම ගාව ගත්තේ නැ ගෑවිලා..
            ගලක් වෙච්ච හේතුව අහන්න එපා..

          2. Amesha Sonali

            අපෝ..අපිට කියන්න බැරි ඒවා වෙන්න ඇති …??..
            දම් පාට පව් හොදේ..වෙන පාටක් තිබිලම නෑ..

          3. Fire ball ? (???)

            මෙඩ්‍යුස ගෙ ඇස් දෙක දිහා බැලුවවත්ද???
            හදවත ගලක් වුනේ ???

          4. Amesha Sonali

            නියම කතාව බෝලේ..ඔයා නම් මරු ලමයා..?

  7. kathawa wenadah wagema lassanai. niyametama thiyenawa. mata nm hithenne oka ‘love triangle’ ekak kiyala. sinhllen kiyana namanm dhanne ne. anthimata ramitha kaage husbund weidha???????. thisuge thama. habai madhdhen prsna tikak eine. ee tika monawage prsnadha kiyala balaganna hetath ennm. ethakm magen samuganna. tataaàaaaa.

  8. ?සකලබුජං?(Dula2000)

    හැ…. මං හිතන් හිටියේ මං කමෙන්ට් එකක් දාලා කියලනේ… එතකන් මං තාම දාලා නැ… අම්මා ගහයි කොස්සෙන්… දුෂි අක්කි තලා වෙයි… සුදු අක්කියෝ ⁣මේ ගැත්තීට සමාවන සේක්වා…????

    අම්මෝ… මේ චූටිනම්… කොච්චි නෙවේ නයිමිරිස්ද කොහොද… අනේ ඇත්තටම මේ චූටි උදේට නයිමිරිස් උයලා දවල්ට නයිමිරිස් බැදලා රෑට නයිමිරිස් හොදි හදලා කනවද මන්දා…?? මාර සැරක්නේ… සා ..සූ… සා..සූ … ගගා ඉන්න තමා වෙන්නේ…?

    හෝ…හෝ…. චූටි චූටි චූටි… මොකක් හරි ජල්බරියක් කරයි වගේ… පුපුර පුපුර ඉදලා එක පාරටම නිවුනම ඊළඟට පලාතක්ම විනාස වෙන්න පුපුරලා යයි… රමිතව බලෙන් හරි ගනී වගේ… එතකොට ලොකූට හුළං.. පවන්…. ?️?️?️

    එක්ත් හොදයි එක අතකින් .. ඔන්න ඔහේ චූටිට රමිත දිලා දාමු අක්කි… කෙල්ල පව්නේ… ඉදලා ඉදලා හිතට අල්ලපු කොල්ලනේ… දීලා දාමු නේ… ගඳ සෙට් එක කැමති නේ… ??? පිහි පොරෝ කැති උල් පිහි උදලු තල එහෙම උස්සන් එන්න ඔට්ටු නැ… රමිත චූටිට දෙමු කිවා කියලා .. මං චූටි අසරණ තැම්පත් හැදිච්ච නිරහංකාර උපේක්ෂා සහගත ප්‍රියමනාප කෙල්ලෙක්නේ…???

    කතාව ලස්සනයි රටකි වටි මගේ රත්තරන් දූෂි අක්කී…. මගේ රත්තරන් දුෂි අක්කි… හෙටත් ලස්සනම ලස්සන කොටසක් අරන් එන්න අක්කියෝ… බායි…. තෙරුවන් සරණයි…
    ❤️❤️??

  9. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

    කවුරුත් නැතිද මේ මොහොතේ …???

    1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

      මාළු ගඳක් හමනවා ….???
      Devil වත් මේ පැත්තේ ඉන්නවද ????

      1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

        කවුරුත් නෑ… මං යනවා ..????

          1. ❄️Snow Ball☃️

            සහන්ම තමා පොඩි හේතුවකට නම වෙනස් කරා..

          2. ?සකලබුජං?(Dula2000)

            මට හිතුනා පන්දුව ගාගෙන තියෙද්දි… ඒත් ඉතින් අවදානමක් ගන්න බැනේ.. ඒ හින්දා සුනෝ..?

      1. Amesha Sonali

        ඒකනේ…දැන් ගිනි බෝලේ හිම බෝලේ , චූටි බෝලේ..
        අනේ අපොයි..??

  10. ?සකලබුජං?(Dula2000)

    තුහිතෝ ජන්නත් මේරි ක්‍යු යේ දිල්ක්‍යා කරේ මොහොත් කාජල් තෙරේ හම් සෆර් ආම් කෝ තාමන් ජියා බොහොත් පෙයාර් ජානම් කරේ මේ පාගල් හෝතාහේ.. ???

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          මට පිස්සු කියන එකද අන්තිම වචන තුනේ තේරුම ??

          1. ?සකලබුජං?(Dula2000)

            ඔව් ඔව්… ඔයාලා හරි…??

    1. Amesha Sonali

      ආ..මම පත්තරේ දැක්කා..
      “දොයිය කුමාරී තම පිවිතුරු ඡන්දය ලබා දේ ..” කියලා

      1. ?සකලබුජං?(Dula2000)

        ඔබ කොයිබද ද නිදි කුමරියණි… ඔබ තුමිය සිරියහන් ගබඩාවේ සැතපුණි ද…??

        1. ?Sleeping beauty ?

          මං ඉන්නෝ සකල බුජං කොට කලිසම්…කාමරේට වෙලා ඉන්නෝ…කුක්කු එකක් බොනෝ…??

          1. ?සකලබුජං?(Dula2000)

            ඔබ තුමිය කිරි පානය තනිවම පානය කරන බැවින් හවස් ජාමය වන විට ඔබ තුමියට පාට සතකින් සත් වතාවක් බඩ එළිය යනවා නොඅනුමානයි…???

          2. ?Sleeping beauty ?

            මේ සකලබුජං නම්…ගලවනවා කලිසම ඔලුවෙන් හොදේ කොට කලිසම්..??

          3. ?සකලබුජං?(Dula2000)

            නැත නැත කුමරියනි..! update වූ සකලබුජං කෙනෙකු බැවින් මා කොට කලිසම් ඇගලන්නේ නැත මා ඇග ලන්නේ ගවුම් ය…??

          4. ?Sleeping beauty ?

            ගව්ම ගලවනෝ ඒනම් කකුල් දෙකෙන්..??

        1. Amesha Sonali

          ප්‍රතම ඡන්දෙ පිවිතුරුයි..දෙවන ඡන්දෙ ඊට වඩා පිවිතුරු යි

          1. ?Sleeping beauty ?

            ඒමද…ඒනම් ඩබල් පිවිතුරුයි ..??

    2. ?සකලබුජං?(Dula2000)

      නිදි කුමරිගේ මනාපය අවලංගු වී ඇති බවට දැන් ලැබුනු විශේෂ පුවත් යටතේ ප්‍රකාශයට පත් විය… කණගාටුවෙන් වුනත් දැනුම් දීමට සිදු වේ…

          1. ?Sleeping beauty ?

            පොලොස් කොට්ටෝරුවෙකුට ඇහැක් ගහලා මගේ චන්දේ වලංගු කරන්න කීනෝ දුලා නංගා…??

        1. Amesha Sonali

          පොලීසි ගිහින් ඉල්ලන්න ඔයාගේ අයිතිය..අර සර්කාර් film එකේ වගේ

        2. ?සකලබුජං?(Dula2000)

          ඉතාමත් ප්‍රියමනාප පින්තූරයක් කුමරිය දමා ඇත.. එය ඉතාමත් සුන්දර බව සතුටින් දන්වා සිටිමි…

          1. ?Sleeping beauty ?

            අනේ සකලබුජං..ඔයත් දාන්නකෝ එකක්.??

          2. ?සකලබුජං?(Dula2000)

            මාගේ ප්‍රිය මනාප පින්තූරයක් මා හට නොමැති බැවින් එය සිදුකල නොහැකිබව කණගාටුවෙන් දන්වා සිටිමි…???

          3. Amesha Sonali

            තමාට ආවේනික ප්‍රියමනාප බවක් තිබෙන බව චූටි බෝලේ විසින් මීට මොහොතකට පෙර සොයා ගන්නා ලදි

    3. Amesha Sonali

      දොයිය කුමාරි..ලස්සනයි ලස්සනයි ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ඔයා..අනේ so cute ??????????

        1. Amesha Sonali

          අපෝ..ලස්සන අය දැකලා තියේ..නිහතමානී ලස්සන එක්කෙනෙක් ට දැක්කේ අක්කි විතරයි

          1. ?Sleeping beauty ?

            අනේ මගෙ චූටි බෝලේ…ආදරෙයි ගොඩාරියක් …?????

          1. ❄️Snow Ball☃️

            තැන්කූ කියන්න එපා පොඩි හරි නැනේ තමන්ගේ අයට එහෙම කියන එක

          2. Amesha Sonali

            දොයිය කුමාරි මට thz කරන්නේ නෑ..නේ ..මම ඊයෙම එපා කිව්වා..?

  11. Kathawa nam godak lassanai akkiyo. Hebai anthimeta dukak nam epo oya chuuti poddak ganata vedi vage. Massinawa eya badida danne ne. Ane ehemanam karanna epo. Ramithawa gelapenne lokuta vitharai . Chuti nam kochchi karalakma thamai .ipadenakotama kochchi kalada kohedo evilla thiyenne .
    Kathawa thava tikak digata dunna nam hoda nedda .ahinsaka punchi illeemak .
    Hemoma sathutin parissamin inna budu saranai ❤❤❤❤❤❤❤❤❤❤

    1. ?සකලබුජං?(Dula2000)

      චතු අක්කණ්ඩියනි කෙසේද ඔබගේ සැප දුක්… යහතින් සිටිනවා දැයි..???

        1. ?Sleeping beauty ?

          එයා සකලබුජං නේ නංගා…එයා ඉස්සර කාලෙ කෙනෙක්නේ..ඒ නිසා රජකාලෙ විදියට කතා කරනෝ..??

          1. ?සකලබුජං?(Dula2000)

            එසේය… එසේය… මා update වූ සකලබුජං කෙනෙකු වුවද භාෂාව update වි නැත…??

          2. ?Sleeping beauty ?

            නෑ චතූ අක්කී..මගේ දෙවෙනි චන්දේ …??

      1. Denata nam sepen saneepen innawa nangi kisima athuru aantharavak nethuwa??
        ඔබේ සැප සනීප කෙසේ ද?❤️❤️❤️❤️

        1. ?සකලබුජං?(Dula2000)

          මම ද යහතින් සිටිනෙමි අක්කණ්ඩි… ඔබ ඔබේ මනාපය පල කරෙහි ද..

          1. ?සකලබුජං?(Dula2000)

            චතූ අක්කණ්ඩි පාතරාසය රැගෙන සිටිද…

          2. ?සකලබුජං?(Dula2000)

            මා මාගේ මනාපය පල කර පැමිණියෙමි අක්කණ්ඩියනි…

        1. සකලබුජං නගණ්ඩි සමා වෙලා කියනවයි මට පාතරාසය මොකක්ද කියල

          1. ?සකලබුජං?(Dula2000)

            උදෑසන ආහාරය අක්කණ්ඩි…

          2. ආ ඒක අනුභව කලෙමි නැගණිය ඔබ ගත්තෙහි ද

          3. ?සකලබුජං?(Dula2000)

            අක්කණ්ඩි මා හට නොදි පාතරාසය අනුභව කල බැවින් ඔබ තුමියට බඩ එළිය යා යුතුය…ඒස්වා… හුඃ…

  12. Amesha Sonali

    මම යනෝ…මල්ලිට phone එක ඕනිලු…හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ???????

    1. ?සකලබුජං?(Dula2000)

      පරෙස්සමින් ගොස් නැවත පැමි⁣ණෙනු මැනවී නැගනියනි..??

  13. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

    සකල බුජන් ….????
    ඔබත් කාලය හරහා පැමිණි අයෙක්ද??
    හිතාදර චංගුමීගේ කාලයේ සිට ද පැමිනියේ ??
    සකල බුජන් නැතුව චන්ගුමී කියලා දාගන්න තිබ්බෙ නම….
    කතා කරන විදිහට එයාවමයි මතක් වෙන්නේ මට ???

    1. ?සකලබුජං?(Dula2000)

      ඔබ එසේ මනාප නම් මා එලෙස සිදු කරන්නම් අග්නි පන්දුවනි..??

        1. ?සකලබුජං?(Dula2000)

          සමාවුව මැනවි අග්නි පන්දුවනි.. ඔබට ආහාර මතක් වන බැවින් මා සකලබුජං ලෙසම සිටීමට ඉටා ගත්තෙමි ..

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            එය හොඳයි .නැතිනම් මගේ කුස කකිකකිකකිකකිකකිකකිකකියයි…..
            දරාගත නොහැකි පෙරේත කම නිසා ඇතිවන කුසගින්න හේතුවෙන් ?????

    2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

      අනේ දැන්නම් ඉන්න බැරියෝ ….
      චංගුමීගේ කෑම මතක් වෙනෝ…
      yummy yummy foods…???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

      1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

        Sleeping beauty ගෙ pp එකෙ මේ ඓශ්වර්යා රායි ද බොලේ….???

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ???

          1. ❄️Snow Ball☃️

            පොඩි දැන් නම් ශියැන්යුවේ වගේ ?

          2. ?Sleeping beauty ?

            මට ඉස්සර කීවේ ඒ නම තමා…මගෙන් යාලු වෙන්න අහපු කොල්ලන්ට කීවේ වන්තියෑන් කීලා..??

          3. ❄️Snow Ball☃️

            ශෝක් ශෝක් ..පොඩි කෝ දැන් එතකොට වන්තියැන් ??

          4. ?Sleeping beauty ?

            වන්තියෑන් කොහෙද කීලා මාත් තවම හොයනෝ මල්ලී..??

          5. ❄️Snow Ball☃️

            පොඩි අක්කේ අපි යමුද කාලය හරහා වන්තියෑන් හොයන්න..?

          6. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            Sleeping beauty ,ඔයාගෙන් යාළුවෙන්න අහපු කොල්ලො තාමත් ජීවත් වෙනවද ????????

  14. Amesha Sonali

    මම ආවා ලමයි..මලයන්ඩිට චොකෝ දීලා රවට්ට ගත්තා..හැබැයි අපරාදේ මගේ චොකෝ එක ??

    1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

      අප්පෝ පෙරේත කම .???
      ??????????????????????
      ඕව රිට්ස්බරි කියලා හිතන් කන්නකෝ

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          බබල්ස්….????
          ඉල්ලන ඉල්ලන හැම එකම දෙන්න හිතුවද මම චොකො ෆැක්ටරියක් කීල????

          1. Amesha Sonali

            ඇයි මම ඔයාට ?? දෙන්නේ..එතකොට මම ඇපල් වගාවක්ද?

          2. ?Sleeping beauty ?

            ඕ..ඔයා chali and the chocolate factory එකේ අයිති කාර චාලි නේ ගිනි බෝලේ..මට චොකෝ ගොඩාක් ඕනි ගිනී බබා ..??

          3. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            සෝනා ගෙ කට නම් නිකං හරියට රේඩියෝ එකේ චුරු චුරු ගාන අක්කලගෙ වගේ ….
            කොහෙන්දැයි වචන එන්නේ ????

          4. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            Sleeping beauty මෙන්න …
            ??????????????????????????????????????????????????????????????????????????????

          5. Amesha Sonali

            කටින් එන්නේ අනේ..ඔයාගෙ කට ඊට වඩා හපන්..කෝ දැන් මට චොකෝ ??

          6. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ආ…මෙන්න සෝනා ?
            ?????????????????????????????????????????????????????????????????

      1. ?සකලබුජං?(Dula2000)

        නැත නැත මලණ්ඩ ඒවා අපරාදේ නොවනු ඇත… ඒ සියලුම චොකෝ මා අනුභව කරමි…??

    2. ❄️Snow Ball☃️

      ඔය දුශ්ඨයාට දෙන්න ඕනේ චොකෝ නෙවේ නයි මිරිස් දාපු චොකෝ..පව් නේ තාම චුටි කොව්වෙක් නේ ???

      1. Amesha Sonali

        පව් මගෙ චූටි මල්ලි..කොච්චර ගැහුවත් මට ඉන්නෙ එයා විතරයි..එයාට මාව වැඩක් නැති උනාට මට නම් එයා මගෙ පන..අනේ එයා කවදා තේරුම් ගයිද කියලා..??

        1. ❄️Snow Ball☃️

          සොරි සොරි මල්ලිට එහෙම කිව්වට..තාම චුටිනේ ලොකු වෙද්දි හරි යයි..

          1. Amesha Sonali

            බලමු…එහෙම උනොත් හොදයි…??සොරි එපා බන් ?

        1. ?Sleeping beauty ?

          නංගිලා කීවම ඔයා,අමේශා බබත් අයිති වෙනෝ චතූ අක්කියෝ..මොකද මේකෙ ලොකු අක්කිලා අයියලා ඉන්නෝනේ…එහෙම බලද්දී ඔබ තුමියත් බෝල්ට් ඇනයකි…??????

          1. අනෙ මට ඒක අමතකම වෙලා ගියා නංගියො ???මම කිව්වේ අපේ ගෙදර ඉන්න ඇනෙ ගැනනෙ???

      2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

        Snow ball …???
        ඔයා ද ස්ටුවර්ට් ලිට්ල් චිත්‍රපටියෙ හිටපු සුදු පාට පූසා ???
        උගෙ නමත් snowball නේ ??
        ඇවිත් කොච්චර කාලයක් එනවද ??
        අලුතෙන් ද ආවෙ??

        1. Amesha Sonali

          ගිනී..ඔයා ඒකත් බලලා තියේද..මම ත් බලලා තියේ..ඔයා හරි බුද්ධිමත් ..හැම පැත්තෙන්ම..(උඩ යන්න එපා වහල පව්)

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            මං පව් නැද්ද ???
            (ආ….ඔව් .මං ඉතින් කොහොමත් බහුශෘත නේ …)

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ආයුබෝවන් ????
            අනේ මන්දා මොකද දන්නෙ නෑ
            Snow ball කතා කරන විදියට මට මතක් වෙන්නේ කතා අහුර ඇප් එකේ ශාන් කියල ඉන්න දරුනු අපරාධකාරයෙක් ව ???

          2. ❄️Snow Ball☃️

            ඔව් මම දරුනු අපරාධ කාරයෙක් ..

          3. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ????

          4. ❄️Snow Ball☃️

            නම වෙනස් කරන් ඉන්නේ පොලිසියෙන් මාව හොයනවා..ඒක තමා හේතුව..කව්රුත් කටක් ඇරලා අහු වෙන්න එපා..?

          5. ?සකලබුජං?(Dula2000)

            අනේ සාන්ත ගහපං මට පොල්ලකින් ඔළුව පැලෙන්නම… මේ ගිනි බොලේ හිම බෝලේ එක්කෙනෙක් නේද… මං යනෝ අංගොඩ…??

          6. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            හිමබෝල කියන්නේ සහනා.සහන් පැතුම් ..
            මම තමයි ගිනි බෝලය

    3. ?Sleeping beauty ?

      ඔයාලා එක්ක පිස්සු කියෝන එක තරම් නම් මට චොකෝ වටින් නෑ..??

  15. කතාව ගොඩක් ලස්සනයි අක්කි… චූටි මොකක් හරි හොර වැඩක් කරන්න වගෙ නේද යන්නෙ… එයාගෙ මායම් වලට අපේ කොලු පැටියව නම් අහු කරන්න එපා අක්කියෝ… හෙටත් කොටසක් ගේනකන් බලන් ඉන්නවා අක්කි… ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න….

          1. ❄️Snow Ball☃️

            මම නේ දන්නේ එයා පාඩම් කරන හැටි ??

  16. ?Sleeping beauty ?

    අනේ මගේ මදූ අක්කියා කෝ කීලා කකවුරුවත් දන්නෝද ..අනේ එයා අසනීපෙන්ද දන් නෑ…අනේ එන්නකො අක්කියා..??

    1. Amesha Sonali

      ඔව් අක්කි…අනේ මන්දා..වැඩ තිබ්බට අක්කි හැමදාම ආවා ඇප් එකට..??

    2. ❄️Snow Ball☃️

      මදු අක්කා කොච්චර වැඩ තිබ්බත් ඇවිත් යනවා..අසනිපෙන්ද දන්නැ..හොරෙන් අයිස් කාලා..?

    3. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

      මදූ අක්කගෙ බබාට එක්සෑම් නේද මේ පාර .ඒක නිසා ද දන්නේ නෑ ?????

      1. ?Sleeping beauty ?

        ඔව් ඒක අම්මලාගෙ exam එකනේ…ඒ උනාට නිකමට වත් ඇවිත් යන්න පුලුවන්නෙ අක්කිට…??

    4. ?Sleeping beauty ?

      කෝ ඒ ගමන මේ තුන් දෙනා…ගිනි බෝලේ,හිම බෝලේ,චූටි බෝලේ..?මට පාලුයි ..එන්නකෝ…??

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          Sleeping beauty ගෙ pp එකෙ ලෝක රූ රැජින තරගයෙන් දිනපු අයගේ රූප ද මේ දාන්නෙ .සැරින් සැරේට ????

          1. ?Sleeping beauty ?

            මොන රූ රැජිනද ගිනී…මං අද එලියට බැහැලා photo shoot එකක් කලා..ඒ පොටෝ දැම්මේ අනේ..??

          2. ❄️Snow Ball☃️

            නැ බන් මේ කොරියාවේ හිටපු කෙල්ලෝ වගයක් ..ඒවා තමා දානවා ඇත්තේ..?

          3. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ආ ඒක මිසක් .???
            මං ඒත් බැලුවා ලෝක රූ රැජින තරගෙ විනිශ්ච මණ්ඩලේ විනිශ්චයකාරවරුන් අන්ධ ද කියලා ???

          4. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            කොරියාවෙ නම් ඉන්නේ තම්බපු ඉස්සොනෙ .කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම ???

          5. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ඒත් චංගුමී අක්කා නම් ලස්සනයි ????

          6. ❄️Snow Ball☃️

            චංගුමිත් තම්බපු ඉස්සියක් තමා..??

          7. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            නෑ ….චංගුමි තම්බපු ඉස්සියෙක් නෙවෙයි

          8. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ????

          9. ❄️Snow Ball☃️

            ඉස්සියක් තමා ?තම්බලා විතරක් නෙවේ බැදලත් එක්ක ??

          10. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ????
            ???

      1. ?Sleeping beauty ?

        අනේ කමෙන්ට් ටික දැන් අප්පා දැක්කේ…මං හිතුවා මේ බෝල ටික රෝල් වෙලා කොහාට හරි පත බෑවිලා කීලා..??

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            අඩන්නේ ඇයි ?

          1. ❄️Snow Ball☃️

            පොඩි අක්කේ ??
            මේ පොඩි අක්කා කිව්වට කමක් නැනේ මට අක්කලා නැනේ ☹️

  17. Amesha Sonali

    අනේ ලමයි මම යනවා..ටටා..හවසට පන්ති තිබ්බෙ නැත්තම් එන්නම්…
    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..??????????

  18. ?Sleeping beauty ?

    මේ ගින් බෝලේ …මොකක්ද අර උඩින් කීලා තීන කතාවෙ තේරුම.??

      1. ?Sleeping beauty ?

        නෑ නෑ ඒක නෙමෙයි…අර මගෙන් යාලු වෙන්න අහපු කොල්ලෝ තවම ජීවතුන් අතර ඉන්නෝද කියලා අහපු එක…

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          නෑ .ඉතින් ඔයාගේ ගෙබි කුමාරයාට උන දේ නිසයි මම ඇහුවේ …???
          වන්තියෑන් ට එහෙම මොනවා වුණාද දන්නේ නැහැ ගෙඹි කුමාරයාට අරෙහෙම නං ???

          1. ❄️Snow Ball☃️

            රුන්ති රජ එහෙම පස්සෙන් ආවේ නැද්ද..??

          2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            මායා දේවිව එහෙම දැක්කේ නැතෙයි ???

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            පප්පට සිරි …????
            අඩේ බලපල්ලකෝ පොඩි අක්කගෙයි,පොඩි මල්ලිගෙයි සහෝදර බැඳීම ???
            අක්කට මොනවා හරි කිව්වොත් මල්ලිට ඉවසන්න බෑ ???

          2. ?Sleeping beauty ?

            ඒකනේ හිම බෝලේ…පිස්සු ගිනී මෙයා..??

          3. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            දිල්බර් …
            තුමාරි බාත් අච්චේ නහී හේ.
            මේ ඒක් පාගල් ලඩ්කා හූන් ????

          4. ?Sleeping beauty ?

            මායා දේවි ගියා ඕන් ගින්නක් තීනවා කියලා නිමන්න…හරීම හිතුවක්කාර ගින්නක් කියලා කීවෙ..?

          5. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ඒ කවුද ????

    1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

      විහිළුවක් කලේ බං අක්කා බබා ….????
      ඇයි මං ඇස් රතුවෙන විහිළුවක් ද කලේ ???
      ඇස් විතරක් නෙවෙයි මෙයි මුළු මුහුණම රතු වෙලා

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          ඔව් .රුසියාවටත් යන්න හිතුනා ඉරිසියාවෙ තරමට

          1. ?Sleeping beauty ?

            අනේ ඇත්තට…ඒ තරම් ඊරිසියා හිතුනද ගිනි බෝලේ..☺️☺️

          2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ??? නෑ ??

        2. ❄️Snow Ball☃️

          එහෙම තමා සහෝදරයෝ..නේද පොඩි..
          ඔයත් මගේ මලයෙක් තමා චුටි මල්ලි..??
          අමේෂා චු⁣ටි නංගි

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ??????

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          අනේ මාව නිවන්නෙපා ???
          මට සිදෙයි.ඌවා වෙයි.තූල දායි…?????
          ඊට වඩා හොඳයි මාව හප්පෙක් කෑව නම් ???

          1. ?Sleeping beauty ?

            හප්පෙකුත් ආව මායා එක්ක…එයත් ඔයාව ඌවා කරයි…??

          2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            අනේ ….
            කක්කන් යන්නත් වගේ ???

          1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ???

          2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ඔච්චර කේන්ති ගියෝතින් …
            වයසට යයි ඔයා …
            එතකොට කොහොමද ඔයාගේ ….
            Pp එකේ ෆොටෝ දාන්නෙ ….
            අක්කා බබා ????

          3. ?Sleeping beauty ?

            කමක් නෑ..මං වයසයි තමයි කෝමත්..

          4. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ඒක නම් ඉතිං හැමෝම දන්නවා .???
            නාකි කතාව ???

  19. ?සකලබුජං?(Dula2000)

    සඳමාලි අක්කි, අක්කි එලෙවල් ක්ලාස් ගියේ කොහෙද…

    1. ?Sleeping beauty ?

      කුරුණෑගල ගියේ නංගා…වත් හිමියේ ක්ලාස් එකට ගියේ නංගා…

          1. ?Sleeping beauty ?

            ඉරා නෙමේ නිරා හොදේ…නිරන්දික ජයවර්දන..??

          2. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

            ආ… එයා ගම්පහත් උගන්වනවා .
            ගියේ කුරුණෑගල මලියදේව නේ .
            බෝල මූණක් තියෙන්නේ ….
            රැවුල කොටට කපලා …
            රැවුල් ගස් එකක් දෙකක් එලියට ඇවිල්ලා තියේනෙ ….
            නේද ?????

      1. ?Sleeping beauty ?

        අපෝ මේ ගිනී නම්..එයා කවදාවත් රැවුල වවාගෙන ඉන්නවා මං දැකලා නෑ…ඒත් ගොඩාක් හොද සර් කෙනෙක්..බයෝ කරන නිස්සංක සරුත් මාර ජොලී…??

        1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

          ඒක තමා කොටට කපලා කිව්වේ

    1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

      අප්පෝ…අක්කේ විහිළුවක්නේ කලේ…?????

      1. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

        ඔයා යන්න .
        හිතින් යන අය …
        අතින් අල්ලා….
        නවත්තන්නට බෑ ….
        ????

  20. Fire ball ? (අග්නි...ග්ලැසියර දිය කරනු පිණිස)

    මං යනවා ළමයි …
    මං ආයෙත් එන්නෙ නැති වෙයි …
    හැමෝම සතුටින් ඉන්න…
    ?????????

    1. Sajin Pramuditha

      මේ මගේ ඇත්ත නම ….
      අන්තිම මොහොතේ සමු ගද්දි ඇත්ත නමෙන් යන්න හිතුවා ????
      සතුටින් ඉන්න හැමදාම ….???
      Fire ball ? ???

      1. ?Sleeping beauty ?

        අනේ සජින් බබා…මං අතින් වැරැද්දක් උනාද…අනේ සමාවෙන්න ගිනී බබා .??

        1. ?Sleeping beauty ?

          හ්ම්ම්…මාත් යන්නම් ඒනම්..සමාවෙන්න මට හිත රිදෙව්වා නම් ගිනී..??පරිස්සමට ඉන්න..තෙරුවන් සරනයි …??

          1. ?Sleeping beauty ?

            ???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

  21. ❄️Snow Ball☃️

    බායි ලමයි මගේ පෝන් එක පිස්සු නටනවා කොයිවෙලේ වලකජ්ජ ගහයිද දන්නැ ..පරිස්සමින් ඉන්න හැමෝම ආදරෙයි හැමෝටම❤️❤️❤️❤️❤️?️?️?️?️

        1. ම්ම්ම් කෝ ⁣මේ පොඩ්ඩො ටික.මං මේ පැත්තේ ආවේ ඔයාලව බලලා යන්න කියලා??

          1. ?Sleeping beauty ?

            අක්කි බලන්නකෝ…ගිනී මාත් එක්ක තලා වෙලා ගියා…???????

          2. ❄️Snow Ball☃️

            ඇයි පොඩි ගිනි ගිහින්තියෙන්නේ..

          3. Sahan Pathum ❤️ ...( ශාන් )... ❤️

            පිස්සු අනේ..එයා එයි..

        2. ඒකනේ මො⁣කෝ මගෙ මල්ලියෝ අපෙ නිදි කුමාරිත් එක්ක තලා වුණේ??.(වරදක් වූවා නම් සමාව ඉල්ලා තිබෙන හෙයින් වරදට සමාව දෙන මෙන් මගේ නිදි කුමාරි වෙනුවෙන් ඉල්ලා සිටින බව කරුණාවෙන් සලකන්න )

          1. ?Sleeping beauty ?

            හ්ම්ම්ම්…කීවට වැඩක් නෑ වගේ මගෙ අක්කී..???

          2. ?Sleeping beauty ?

            අනේ බලන්නකෝ හිම බෝලේ…ගිනී මාත් එක්ක තලා වෙලානේ .??

          3. Sahan Pathum ❤️ ...( ශාන් )... ❤️

            අයියෝ ගිනි එනවකෝ..

          4. ?Sleeping beauty ?

            අනේ හිම මල්ලියෝ…ගිනීට එන්න කියන්න..මං යන්නම්..??

          5. Sahan Pathum ❤️ ...( ශාන් )... ❤️

            ඔයා කොහෙද යන්නේ පොඩි පිස්සු නැතුව ඉන්න …ගිනිට පිස්සු පස්සේ එයි එයා..ගනන් ගන්න එපා ඕවා ..මම යනවා කියලා කි පාරක් ගියාද ..ගිහින් ඉන්න බෑ ඔයාලා මතක් වෙනකොට එනවා..

        3. ?Sleeping beauty ?

          හ්ම්ම්…බලමුකෝ හිම බෝලේ…ආවේ නැත්තම් මං එන්නෙත් නෑ…මං නිසානෙ එයා එන් නැත්තේ…??

          1. Sahan Pathum ❤️ ...( ශාන් )... ❤️

            එයා එයි ..ඔයා එන්නකෝ..

          2. Fire ball ? (හිකි හිකි ?)

            ඇවිත් ඉන්නෙ අක්කේ ?

  22. Amesha Sonali

    ලමයි මදූ අක්කි bathroom එකේ ලිස්සලා වැටිලා..කොන්ද මොනාද වෙලා..බාම් ගානවලු..අද රෑට එන්න බලන්නම් කිව්වා..හැමෝමව මතක් කරන්න කිව්වා..

    1. ?Sleeping beauty ?

      අනේ මගෙ මදූ අක්කියා…ඉක්මනටම සනීප වෙන්න මගෙ අක්කියෝ…???

    2. මදූ අක්කී පරිස්සමින් අනේ. දැන් කොහොමද. ඉක්මනට එන්න. බුදු සරණයි

    3. අනේ මධූ අක්කියෝ..බෙහෙත් ගත්තද..දැන් අඩුයිද.ඉක්මනින් සනීප වෙන්න.පුලුවන් නම් මේ පැත්තේ ඇවිත් යන්න.. පරිස්සමින් ඉන්න අක්කේ ..බුදුසරණයි ??

      1. මදූ_දිල්ශා

        දිල් නන්ගා ,නර්මදා නන්ගෝ…දැන් යාන්තමින් විතර අඩුයි මට

  23. දුශි නංගා මගෙ හාර්ට් එක රිදෙනවෝ. ඔයා මොනාද මේ කලේ. අයියයි නංගි අක්කා එක්ක සෙල්ලම් කරන්නද හදන්නේ.

    1. නංගා කතාව නම් අති සාර්ථකයි. අද කොටසට ලස්සනයි කියන් නෑ මං. කතාව සුපිරි.
      නිවුන්නු උනත් එක එක විදියනේ. ඒ අතින් අක්කා තමයි අහිංසක වෙන්නේ සාමාන්‍යයෙන්. මේ කතාවේ වගේ. අහිංසක උනාම තමයි හුගක් කරදර. මං නම් කියන්නේ කෙල්ලෙක් උනාම නපුරු වෙන්නත් ඕන. ඕනවට වඩා අහිංසක උනාම ඒකෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු අනන්තයි.
      රමිතයි නංගි ගැනයි මට සැකයි අනේ. අක්කා පව්. නංගිව ඇස් දෙක වගේ විස්වාස කරනවා. රමිත තිසු රවට්ටනවා නම් ආයේ දෙකක් නෑ දුශි නංගා ඕකුන් දෙන්නව ඇක්සිඩන්ට් කරලා අත් කකුල් කඩලා ඇස් පොට්ට කරලා මොංගල් කරන්න ඕන. සීරියස් කීවේ. එහෙම අයට ඒමම වෙනව නම් අම්මෝ සතුට ටිකට් එකක් ඇදුනත් ගන්න බෑ. ඒත් ඉතිම් කතාව එහෙමම වෙනවා නම්.
      අනේ ඔයා හොදයිනේ අක්කට දුකක් දෙන්න එපා බං. අක්කලා හරි පව්. බාල්දි පෙරලුවත් කමක් නෑ කතාව අවසානේ ලස්සන නම්.
      ඉතින් නංගා ඔයත් දක්ෂයි. ඒ දක්ශතා තවතවත් වැඩි දියුණු කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං. සතුටින් ඉන්න.බුදු සරණයි

  24. ❄️Snow Ball☃️

    මේ කට්ටිය අහන්නකෝ…අමෙෂා අපේ චුටි බෝලේට ඇප් එකට ලොග් වෙන්න බැරිලු…ඇප් එක අයින් කරලා ..දැන් ඇප් එක ගන්න බැරිලු පෝන් එකේ ඉඩ මදිලු …හැමෝවම මතක් කරන්න කිව්වා..

    1. අනේ පව් අපෙ චූටි නංගියා.අපිත් මතක් කරා කියන්න මල්ලියෝ ..කොහොමහරි ඇප් එකට එන්න බලන්න කියන්න නංගියට..

      1. ?Sleeping beauty ?

        අනේ මේ මොකද වෙන්නේ…හැමෝම යනෝනෙ අප්පා…අනේ .හූටි බෝලෙ කෝම හරි එන්නකෝ…??

  25. දුෂී මැණික … ඔයා හොඳින් ඉන්නවා නේද? තුන්වෙනි බැම්මට කමෙන්ට් එකක් ඕනේ කිව්වනෙ හතරවෙනි බැම්මට යන්න නේද…

    ඔන්න ඉතිං මම නම් දන්මෙ නෑ ඔයා මේ ඊළඟට පෙරලන්න හදන බාල්දිය මොන වගේ එකක්ද කියලා.. මට සිතන්න බෑ කියලා තමයි කියන්න වෙන්නෙ.. ඒ වගේම මට අදහාගන්නත් බෑ මේ වෙන්නෙ මොනාද කියලා… එක බඩ වැල කඩ්ඩගෙන ආවත් හැමෝම ගතිගුණ අතින් නම් හරි වෙනස්.. ඒකනෙ එකම අතෙ ඇඟිලි පහත් පස් විදිහක්නේ නේද?

    මට හැබැයි සාධාරණ සැකයක් තියෙනවා රමිත එන්න බෑ කියපු එකෙයි චූටි වැඩට පරක්කු වෙලා යනවා කියපු එකෙයි. අපි බලමුකො ඉතිං මොකද වෙන්නෙ කියලා. කොහොමින් කොහොම හරි චූටි දිනලා ලොකූට තනිවෙන්න වෙයිද දන්නෙ නෑ..

    මගෙ උරහිසට අද තෙල් සාත්තු කරා. මේ කමෙන්ට් කරාට මාර අමාරුවකින් ඉන්නෙ. අනේ ඔයාලා පරිස්සමෙන් ඉන්න ගොඩක් බුදුසරණයි ????????????

    ලොකූ , මහී අක්කි, නිරෝ අක්කි , හිම බෝලේ, දිල්, දුල්, අයේෂා , සෙව් , නෙතූ, බුද්ධිනි , හිමාෂි , කවී, නොහඳුනන්නි , චූටි කවී, සන්දශෙන්, හිතෙශි , එරන්දි , දුලා, නයෝ, නවෝ, අමේශා, සහන්, ප්‍රමුදිත, මධූ, ලුවීනා, මාධි , රශ්, සඳමාලි, ඇතුලු දඟ පවුලෙ නම ඇති නැති හැමෝම පරිස්සමෙන් ඉන්න ගොඩක්. බුදුසරණයි ????????????

    1. ?Sleeping beauty ?

      අනේ මගෙ සද අක්කී…රෙස්ට් කරන්න අක්කී හොදට…අක්කිගෙ අත ඉක්මනටම සනීප වෙයි ….මං ප්‍රාර්ථනා කරනෝ අක්කිට ඉක්මනටම සනීප වෙන්න කියලා..??????

    2. සද අක්කී පරිස්සමින් ඉන්න. ඉක්මනට සනිප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං. බුදු සරණයි

    3. උක්කූං පුතා(SuMi )

      ඔයාට තවම honda නැද්ද නංගියෝ.. කිව්වට අනේ නෑනෙ ඉතින් එය ටිකක් ගන්න කියලා..ඉක්මනට හොඳ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි බුදු සරණයි නංගි ඔයාට

  26. දුශි

    ඉතින් ඉතින්.. අපෙ අප්පේ මේකෙ ඔයාලගෙ comment වලට එකින් එක reply කරන්න නම් මට අතක් හයි කරගන්න වෙයි වගේ ??? කොහොම හරි ගොඩාක්ම පින් ඔයාලට. මං එක්ක මෙච්චර close වෙයි කියලවත් මගෙ කතා ඔයලට මෙච්චර හිතට අල්ලයි කියලවත් මං හිතුවෙ නෑ. ඉතින් හැමදාම වගේම මේ . ඒ හැමදේටම ස්තූතියි මගෙ දඟ සෙට් එකට ??? ලොකූගෙන් ඉස්සුවෙ ඒක හෙහ්. කොහොම හරි ඔයලා හැමෝටම ගොඩාක් ස්තූතියි මං එක්ක ඉන්නවට. එහෙනම් ආයෙම එන්නම් මං ඊළඟ කොටසත් අරන්. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම.

    1. ?Sleeping beauty ?

      බුදුසරනයි මගෙ දුශී අක්කී…පරිස්සමෙන් ඉන්න මගෙ අක්කී..ඔයාට සුබ පතනවා කරන කියන හැම දේම සාර්තක වෙන්න කියලා…?????

    1. මදූ_දිල්ශා

      හයියූ මට පිස්සු අනේ ඔක්කොම පටලෝගෙන සොරි දුශී නන්ගෝ ….සමාව භජනය කරන සේක්වා මේ අක්කන්ඩිට.? කොන්දෙ අමාරුව නෙවෙයි මගෙ මොලේ කොලොප්පන් වෙලාද කොහේ?

      කතාව නම් සුපිරි නන්ගා …ආසාවෙන් කියවනවා මොකක්ද අර පොඩි කෙල්ල කරන්න යන්නෙ කියලා හිතද්දි නම් පපුව ඔරේ රන් වගේ ගැහෙනෝ

  27. නිරෝෂා ලක්මාලි

    මගේ හිතට නම් ලොකු බයක් දැනෙනවා. රමිතට ඇත්තටම ඔළුව කැක්කුම හැදිලා එන්න බැරි වුණා වෙන්න ඇති. ඒත් මේ චුටී කිව්වේ බොරුවක් නේද. චුටී රමිත බලන්න යයි කියලම හිතෙනවා. එතනින් පස්සේ රමිත වෙනස් වෙයිද කතාව වෙනස් පැත්තකට යයිද කියලා හිතාගන්න බෑ. ඒත් මේ චුටී තමන්ගේ අක්කගේ සතුට විනාශ කරන්න හදන එක නම් හරිම වැරදියි. බලමුකෝ ඒත් රමිත කොයි වගේ කෙනෙක් වෙයිද දන්නේ නෑනේ.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.