Katha Ahura

? බිඳුනු බැමි ? – 08 වෙනි බැම්ම

5/5 - (1 vote)

09වෙනි බැම්ම

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

 

” ඒ මං නෙමෙයි ”

 

මට එහෙම කියවුනා ඇත්තටම. ඒ ලියුම් කවරෙ ඇතුළෙ තිබ්බෙ ෆොටෝ වගයක්. ඒකත් හරි කැත විදියට කොල්ලෙක්ට තුරුලු වෙලා ඉන්න ෆොටෝ වගයක්.

 

” මේ කොල්ලා කව්ද ? මේ ළඟ ඉඳන් තුරුලු වෙලා ඉන්නෙ ”

 

රමිත අයියා මගෙන් එහෙම ඇහුවෙ තරහින්ද කියලවත් බලන්න තරම් මට සිහියක් තිබ්බෙ නෑ. මේ මොන මරාලයක්ද මේ කියලා විතරමයි මට හිතුනෙ.

 

” මං දන්නෙ නෑ අයියෙ ”

 

” ඔයා දන්නෙ නැත්තන් වෙන කව්ද දන්නෙ ? ”

 

” අයියේ ?  ”

 

” ඔව් මේ ඉන්නෙ නංගි. එයාගෙ ෆොටෝ මේ විදියට ගන්න තරම් හයියක් තියන මේ කොල්ලා කව්ද ? ”

 

” නංගි ? ”

 

” ඔව් මැට්ටි. ඔයා බය උනාද ඔයා කියලා ”

 

” ඒත්… ඒත් කොහොමද මේ එයාමයි කියන්නෙ ”

 

” ඇයි එතකොට මේ ඔයාද ? ”

 

” නෑ අයියෙ ඒත් ”

 

” ඒත් මේත් නෙමෙයි මට කියන්න මේ කවුද කියලා ”

 

” මේ කොල්ලව මං දන්නෙ නෑ මට ඒ ඔක්කොටම කලින් කියන්න ඔයා නංගිව අඳුරගත්තෙ කොහොමද කියලා ”

 

” මේ නළලෙ තියන ලපේ නිසා. වෙලාවට මේ ෆොටෝ ළඟ තියලා අරන් තියෙන්නෙ ”

 

අයියා එහෙම කිව්වෙ බැරෑරුම් මූණක් මවාගෙන.

 

” ඔයා එච්චර තදට මාව නිරීක්ෂණය කරාද ඒයි ? ”

 

” නැතුව කොහොමද ටුවින්ස්ලා බඳින්නෙ. අක්කා නගෝ මාරු උනොත් එහෙම. ”

 

” පිස්සු හොල්මන ”

 

මං එහෙම කියලා රමිත අයියගෙ අතට පාරක් ගැහුවෙ ආදරේට. ඒත් එයාගෙ මූණ ඒ ගමන්ම වෙනස් උනා.

 

” ඇ.. ඇයි අයියෙ ? ”

 

” කොහොමද තිසූ ඔයා ඔහොම හිනාවෙලා ඉන්නෙ ?  ඔයාගෙ නංගිවයි මේ මුං මාකට් කරන්නෙ. ගාණක් නැද්ද ඔයාට ”

 

” සොරි අයියෙ මං එච්චර හිතුවෙ නෑ ”

 

” හිතුවෙ නෑ. මරු උත්තරේ ඒක. ශෝක් අක්කෙක් කතා කරන විදිය ”

 

” හරි ඉතින් . මං මේ කෙනාව දන්නෑ මං චූටිගෙන් හිමීට අහන්නම් ”

 

” හ්ම් මේ ෆොටෝ එක අරන් යන්න මැණික ”

 

අයියා එහෙම කියලා ඒ ලියුම් කවරෙ මගෙ අතට දුන්නෙ ඒ කතාව එතනින්ම නතර කරලා. කතාව නතර උනාට අයියගෙ හිත තාම ඒ සිද්ධියත් එක්ක පැටලිලා වගේ කියලා මට හිතුනෙ වෙනදට කියවන එයා අද ගොළුවෙක් වගේ ඉන්නකොට. පොඩි දුකක් දැනුනෙ නෑ කිව්වොත් ඒක බොරු. ඇත්තටම ආදරේදි මිනිස්සු ආත්මාර්ථකාමී කියලා කියන්නෙ මේ නිසා වෙන්න ඇති. තමන්ගෙම සහෝදරයෙක් ගැනවත් තමන් ආදරේ කරන කෙනා වද වෙද්දි ඒක ගැන මානුශීයව හිතන්න බැරි වෙන්න තරම්ම පහළට අපිව දාන්න තරම් මේ එකම එක හැඟීම දරදඬු වෙන්නෙ කොහොමද… නිහඬව හිටපු මං ඒ කල්පනාවත් එක්ක ටිකක් දුර ගියා.

 

” මොනවද හිතන්නෙ ”

 

” හිතන්නෙ ද.. හිතන්නෙ ආදරේ කොච්චර ආත්මාර්ථකාමීද කියලා.. ”

 

” ඒ ඇයි  ? ”

 

” ඉස්සර නංගිට නොදීපු දෙයක් නෑ මං. ඒත් අද වෙද්දි ඒක වෙනස් වෙලා අයියෙ ”

 

” ඒ කිව්වෙ ? ”

 

” ඒ කිව්වෙ ද ? ඔයා නංගි ගැන වද වෙද්දි මට කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා. අනේ මං ගැන මුකුත් හිතන්න එපා අයියෙ පින් සිද්ධ වෙයි ”

 

කටට ආවට එහෙම කිව්වට මොකද රමිත අයියගෙ හිතේ මං ගැන බෑඩ් ඉමේජ් එකක් ඇඳෙයිද කියන බය මගෙ හිතට වද දුන්නා.

 

” පිස්සි.. ඒ තමයි ආදරේ කියන්නෙ. ඔව් ඔයාට ඊරිසියාව එකපාර දැනෙන්න ඕනෙ හැබැයි ඒ ගමන්ම ඒ ඊරිසියාව නැති වෙන්නත් ඕනෙ. ආදරේ ආත්මාර්ථකාමී වගේම තමා ඒ ආත්මාර්ථකාමීකමට පිටිපස්සෙන් ඒ හා සමානවම විශ්වාසයත් තියෙන්න ඕනි. අන්න එතකොට ආත්මාර්ථකාමී හැඟීම් අපිට රිද්දනකොට විශ්වාසය කියන හැඟීම නිසා අපි නිමෙනවා. එතකොටයි ආදරේ සම්පූර්ණ වෙන්නෙ.  හැබැයි ආත්මාර්ථකාමීකම එක්ක සැකය කියන දේ පැටලුනොත්  එතනින් එහාට ආදරේට ඉඩක් නෑ තේරුනාද තිසූ ”

 

පොඩි ළමයෙක්ට රසාස්වාද පාඩමක් කරනවා වගේ රමිත අයියා මාව තුරුල් කරගෙන ඔලුව අතගගා එහෙම කියනකොට මට දැනුනෙ රමිත අයියා ගැන ගෞරවයක්.

 

” ඔයා වගේ කෙනෙක් ලැබුනෙ මගෙ වාසනාවට. ආදරේ කරලා කසාඳ බඳින කෙනෙක්ට වඩා ලස්සනට ප්‍රපෝසල් එකක් වෙච්ච ඔයා මාව තේරුම් ගන්නවා ”

 

” පිස්සි හැම අදහසක්ම හිතේ හංඟගෙන ඉන්නෙ නැතුව එළියට දැම්මම ඒ ආදරේ අවංකයි. අනික මං ඔයාගෙ හොඳම යාළුවා කරගන්න. මීට කලින් එහෙම යාළුවො ඉන්න ඇති ඒත් මෙතනින් එහාට ඔයා ජීවිතේ ගත කරන්නෙ මං එක්ක. ඔයාගෙ හැමදේම දැනගන්න ඕන කෙනා මම. ඉතින් අපි දෙන්නට දෙන්නා හොඳම යාළුවො උනාම කියන්න බැරි දේවල් කියන්න පුලුවන් දේවල් කියලා දෙකක් නෑ. තියෙන්නෙ කියන්න පුළුවන් දේවල් විතරයි. ”

 

” හ්ම්ම් මට තේරුනා ”

 

ආදරේ කියන්නෙ මෙච්චර ලස්සන දෙයක්ද කියලත් පුදුමයි මට. ම්ම් නෑ ආදරේ ලස්සන වෙන්නෙ එකිනෙකාව තේරුම් ගන්න වගේම විශ්වාස කරන විදියට වෙන්න ඇති.  ඒ කොහොම උනත් මට ලැබිලා තියෙන්නෙ පුදුමාකාර ලස්සන ආදරයක්. එච්චරයි අවසානෙදි මට තේරුනේ.

 

”  අද සිරා මෝඩ් ඔන් වෙලා නේ දෙන්නගෙ ”

 

” ම්ම් ඒකනෙ අයියෙ. මේ අපි ගෙදර යමුද ? ”

 

” ඒ මොකො හදිස්සියේ ”

 

” තවත් නපුරක් වෙන්න කලින් මං චූටි එක්ක කතා කරන්න ඕනෙ කියලා හිතුනා අයියෙ ඒකයි ”

 

” හ්ම් යමු. දැන් කොහොමත් ළමයා ෆුල් සිරානෙ ”

 

එහෙම කිව්ව රමිත අයියා මගෙ අතින් අල්ලගෙන මාව නැගිට්ටවලා වාහනේ ළඟට එක්කන් ආවා. වාහනේට නැග්ගත් හරි අපි දෙන්නා උන්නෙ ලෝක දෙකක. මං නම් කල්පනා කරේ චූටිත් එක්ක කොහොම මේ කතාව පටන් ගන්නද කියලා. මගෙ මූණවත් නොබලන එකේ මේ වගේ සීරියස් කතාවක් කොහෙන් කොහොම පටන් ගන්නද මං. කොච්චර දේවල් හිතුවත් අන්තිමට හිත නැවතුනේ එතන.

 

” අපි ආවා ”

 

” මෙච්චර ඉක්මනින් ”

 

” ඔව් මැණික. ඔයා බැහැලා යන්න මං මෙහෙමම යන්නම් ”

 

”  ඒත් ඇයි ගෙදරට එන්නෙ නැත්තෙ ? ”

 

” ඔයා ටිකක් නිදහසේ ඉඳලා හිමීට හිතන්න කරන්නෙ මොකක්ද කරන්නෙ කොහොමද කියලා. ”

 

” හ්ම්ම් ඔයාට පින් අයියෙ අපේ පවුල ගැන වද වෙනවට ”

 

” පින් එපා මට මේ පුංචි සුරංගනාවිව දෙන්නකො ඒ ඇති ”

 

හිනාවෙලා එහෙම කිව්ව රමිත අයියා මහෙ නළලට හාදුවක් දුන්නෙ හරිම ආදරණීය විදියට. මේ ආදරේට ඇස් වහක් වදින්න නම් එපා දෙවියනේ මගේ හිත දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඒ ටිකම විතරයි.

 

” ලොකු දෝනි ”

 

” අම්මා ”

 

” ඇයි රමිත පුතා පිට පාරෙන්ම ගියෙ ? ”

 

” අයියට වැඩක් තියනවා කිව්වා අම්මා. මාව දාන්නමයි ඔය ආවෙ ”

 

එකපාරටම අම්මව කලබල කරන්න බැරි නිසා මං ඒ විදියට කිව්වෙ අම්මව ශේප් කරන්න. ඒ ගමන්ම මං කාමරේට පැනගත්තෙ අම්මා මගෙන් තවත් මොනවා හරි අහන්න කලින්. මට ඕන උනේ නිදහසක්.  ගොඩාක් දුරට කල්පනා කරන්න තිබුනා මට.

 

උපන් දා සිට මා ළඟින් උන්

සෙවනැල්ල මට නැතිවෙලා

එකම ලයමුත් නුඹට මාවම

පිලිකුලක් වී ඇත මෙදා

වරද කොතනක සිදුවුනා දැයි

තේරුමක් නැති සිත අරා

බුර බුරා හද නැගෙන ගිනිදැල්

මගේ හදවත අළු කළා……………

( තිසූ )

 

හිතලා හිතලා අන්තිමේදි මං තීරණය කරා කෙලින්ම මේ ගැන අහන්න. හුරතල් කරන්නවත් කල් අරින්නවත් වෙලාවක් නැති නිසා වොශ් එකක් දාන්නත් කලින්ම මං නංගිගෙ කාමරෙට ගියා.

 

” චූටි ”

 

” චූටි මං ඔයාටයි කතා කරේ ”

 

ඇඳට වෙලා උන්න චූටි මගෙ වචනෙ එක තඹේකටවත් මායිම් නොකරපු එක ගැන නම් මට ආවෙ තරහක්. ඒ නිසාම මං අතින් ඇදලා අරන් එයාව ඇඳෙන් බිමට දැම්මා.

 

” තමුසෙට පිස්සුද ? ”

 

චූටි එහෙම ඇහුවෙ තරහින්. ඒත් මට මේ වෙලාවෙ ඒක ගැන හිතන්න තරම් මානසිකත්වයක් තිබ්බෙ නෑ.

 

” මොකද මේ ඔයාලා දෙන්නා ? ”

 

” අහ් අම්මත් ආව එක හොඳයි. දැක්කනෙ අහිංසකීගෙ වැඩ ”

 

මහලොකු හපන්කමක් කරා වගේ චූටි එහෙම කිව්වෙ හරියට මං වැරැද්දක් කරලා වගේ.

 

” ඒකනෙ ලොකු දෝනි මොකද මේ ”

 

” මගෙන් නෙමෙයි මෙයාගෙන් අහන්න අම්මෙ මේ මොකද කියලා. මේ බලන්න මේ ෆොටෝ මෙයාගෙ විදිය මේක නම් මට කමක් නෑ. හැබැයි   මෙයා මෙහෙම ජරා වැඩ කරාට පස්සෙ ඒවගෙ ෆොටෝ අරන් ඒවා රමිත අයියට එවන එකාට කියන්න රමිත අයියා ඉස්සරහා මට ලැජ්ජ කරන්න එපා කියලා. අයියා මේ ෆොටෝ වල ඉන්නෙ චූටි කියලා අඳුරගත්ත නිසා හොඳයි. එහෙම නොවුනා නම් අද මගෙ කසාදෙයි කැඩිලා යන්නෙ. ”

 

හිතේ තිබුන තරහටයි දුකටයි කලකිරීමටයි එහෙම කිව්ව මං ලියුම් කවරෙ තිබ්බ ෆොටෝ වලින්ම චූටිගෙ මූණට දමලා ගැහුවෙ චූටිට ගහන්න බැරිකමට.

 

 

 

 

…………………………………………………………………………………………………………….

 

චූටි තිසූට ඔයාලා වෛර කරන තරමටම ලොකු තිසූට ඔයාලා ආදරේ කරනවා කියන්නෙ මේ වෙනකොට මං සාර්ථකයි කියන එක. ඉතින් ඊළඟ කොටසින් හම්බවෙමු අපි.

 

 

 

මං මේක කොටස් පහළවකට වඩා අරන් යන්නෙ නෑ මොකද මේක කෙටි කතාවක් කියලනෙ පටන් ගත්තෙ. අන්තිමේදි ටිකක් දිග කෙටි කතාවක් වෙලා තමා  නැවතුනේ..?

 

මං මේක පටන් ගන්නකොටම එක්තරා අවසානයක් හිතුවා ඒ අවසානය දුකක් උනත් සතුටක් උනත් ඒ මුලින්ම හිතුව අවසානය තමයි ඔයාලාට මේ කතාව අවසානයේදි දකින්න වෙන්නෙ.

 

ඒක වෙනස් කරන්න හිතුවෙ නෑ මං.????

 

එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. දහවෙනි බැම්මත් බැඳගෙන එන්නම්. බුදු සරණයි චූටි පැටීලා … ❤️

 

කතාව ගැන අදහසක් කියාගෙන යන්න පැටීලා…. ?

251 thoughts on “? බිඳුනු බැමි ? – 08 වෙනි බැම්ම”

      1. අනේ හැමෝම congratulations කියලා යන්න ඔට්ටු නෑ.? ? ඕනා මට.මහී අක්කි නම් දීලා.ඒත් මට මදියෝ…තව ඕනෙමයි…??????

        1. ?Sleeping beauty ?

          ?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????මගෙ අක්කියට…❤️❤️

          1. ????????ආ මෙන්න අක්කියෝ පොඩ්ඩයි දෙන්නෙ ඉතුරු ටික මට හොදෙ???

          2. අනා කෝ අයිස්ක්‍රීම් .???

            ? වලට ගොඩක් ගොඩක් ස්තූතියි මගෙ චූටික්කියෝ.ආදරෙයි ??????

          3. අව්ලක් නෑ චුතූ මැණික බෙදාගන කමු ශේප් එකේ…හැබැයි ? න්ැෑෑෑෑෑෑෑනේ

        2. මදූ_දිල්ශා

          ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
          ඕන්න මගෙන්

          1. අම්මෝ මගෙ අක්කි ගොඩක් දීලා උම්මියක් දෙන්න හිතෙනෝ..??
            Thankyou අක්කි මැණික …

    1. Amesha Sonali

      Congratulations අක්කියෝ ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

        1. Congratulations akki ? ?????????????????????????????????????????????????????? ???????????????????????????????????????????????????????????????????????????????????????????

    1. අම්මො අද නම් ශොයි කතා දොකම දාලා .මට හිතුනා මේ චූටි ලොකූකූ යටි කූට්ටු වැඩක් කරයි කියලා . මන් හිතුවේ තිසූට මොකක් හරි බාල්දියක් කියල.තිසූ නම් ගොඩක් වාසනාවන්ත යි මෙ වගේ චොයි ස්වීට් කොල්ලෙක් ලඛන්න.
      කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ අවසානය දුකක් නම් වෙන්න එපො???????
      හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. ? මහිංසා ?

      අපොයි චූටි තිසූ නම් හොඳ නෑ …අසරණ වුණේ තිසූ …ඒත් රමිත හොඳ කෙනෙක් …තමන් ආදරේ කරන කෙනාව විශ්වාස කරනවා …ඒක ගොඩක් වටිනවා …ආදරේ වැදගත් ම දේ විශ්වාසය….කතාව පට්ටම සුපිරියි …????? ඔයා හරිි දක්ෂයි මැණික ..කවිය ගොඩක් ලස්සනයි මගේ නංගා ….??????

      කතාවේ අවසානය දුකකින් නිම වේවි ද කියන අවිශ්වාසය දැන් රජ කරනවා….හිතේ කොනක…ඇයි ඉතිම් අපේ සුදු මැණික අවසානය කලින් ම හිතලනේ…???? නැතිව පුළුවන් ද කතා ලියන්න නේද මගේ නංගා …පිස්සු විකාර කියවනවා කියලා හිතෙයි ද මන්ද …????

      අපොයි දහයට කලින් නමය අරන් එන්නකෝ…හොඳ ද …පරිස්සමින් ඉන්නවා නේද මගේ නංගා ….සිත්මි නංගාටත් අපි වෙනුවෙන් චූටි කතාවක් ලියන්න කියන්න …ආසයි එයාගේ කතාවකුත් කියවන්න ..

      සිතුම් පැතුම් ඉටුවන වාසනාන්ත ලස්සන ම ලස්සන දවසක් ඔයාට …තෙරුවන් සරණයි ?????
      පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න ….?????????????

      ලොකු දැන් ඔයාට කොහොමද …පරිස්සමින් සතුටින් සනීපෙන් ඉන්න …බුදු සරණයි මගේ ලොකු ඔයාට ….????

  1. චූටි තිසු කෙල්ල එක්ක නම් මල පනිනෝ අප්පා.හැබැයි ඉතින් ඒ නපුරු කම් වලටත් මොකාක්ම හරි හේතුවක් ඇති කියලා හිතෙනවා.නොහිතන ප්‍රශ්න මෙතන තියනවා ඇති.ඒ ප්‍රශ්නෙ කෙලවර රමිතත් ඇති කියලා හිතෙනවා.චූටි තිසුයි රමිතයි විතරක් දන්න දෙයක් තියෙනෝද කියලත් හිතෙනවා ඉතින් මගෙ සූටිත්තන් මොලේට.හැබැයි ඉතින් හිතුනා විතරයි.

    දුශී මගෙ නංගියෝ ඔයා ඔය හිතුවයි කියන අවසානේ දුක හිතෙන එකක් වෙයිද කියලා චූටිත්තන් සැකයක් තියනවා.අන්තිමේදි කැරකිලා පැද්දිලා විසදිලා එනකොට චූටි තිසු රමිතට අයිතිවෙයි දෝ කියලත් හිතෙනවා.අම්මෝ බලන් ගියාම මම හිතනවත් වැඩියි වගේ.අනේ මන්දා ඉතින් .කතාව ගොඩක් ලස්සනයි නංගි මැණික .හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනවා ඔයා.ඒක නම් ශෝයි ඒත් ඊලග බැම්ම බඳිනකන් ඉවසන එක ඊට වඩා ශෝයි …..?????

    සුබ පතනවා නංගා ඔයාට .තවත් කතාවක් ඕනේ.ඒකනම් නවකතාවක් නම් නියමයි.බලාපොරොත්තුවෙන් ඉන්නවා දුශී මැණික ගෙන් නවකාතාවක් කියවන්න.

    හැමදාමත් හිනාවෙලා ගොඩක් සතුටින් ඉන්න චූටි නංගියෝ.
    ජේසු පිහිටයි ඔයාට !!!!!!

    1. ? මහිංසා ?

      මගේ නංගා ….අද චූටි බබාලා ස්කූල් ගිහින් වගේ..කවුරුත් නෑ ???

  2. මදූ_දිල්ශා

    අනේ මන්දා චූටි මොනා කරනවද කියලා .කොච්චර නපුරු කම් කලත් ඉතින් තමන්ගෙ සහෝදරීව අත අරින්න බෑ නේ.

    ඔයා කියපු විදියයට නම් හිතෙන්නෙ අවසානය දුකක් වේදෝ කියලා ?

      1. මදූ_දිල්ශා

        මන් හොදින් අක්කා..ඔයාට මගෙ මේල් සෙන්ඩ් වෙන්නැද්ද අක්කා?

        1. ? මහිංසා ?

          නෑ නේ මැණික …මට මේල් ආවේ ම නෑ …අර පරණ මේල් එකට දාන්න

          1. මදූ_දිල්ශා

            මන් මේල් දැම්ම නේ? මන් ආයි දාන්නම්කො අක්කී

    1. ?Sleeping beauty ?

      මගෙ මහී අක්කී..මේ මං ඉන්නෝ..??මගෙ අක්කී සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද ..??

      1. ? මහිංසා ?

        ඒකනේ මං බැලුවේ කෝ කියලා …හොඳින් ඉන්නවා …මැණික ඔයාට කොහොමද …?????????

        1. ?Sleeping beauty ?

          මාත් හොදින් ඉන්නෝ මගෙ අක්කී…හොලෙන් නේද එන්නේ හොල ගෙඩියා…??

  3. ?Sleeping beauty ?

    චූටි ඒ පොටෝ රමිතට යැව්වේ හිතලමයි නේද..එයා හිතන්න නැතුව ඇති රමිතට ඒ දෙන්නව වෙන් කරලා අදුනා ගන්න පුලුවන් වෙයි කියලා….තමන්ගෙම අක්කිගේ කසාදේ කඩලා දාන්න චූටි මේ තරම් පහත් තත්වෙකට වැටෙයි කීලා මං නම් හිතුවේ නෑ…චූටි ගැන මට පුදුම තරහක් එන්නේ අම්මපා…???

    තිසූ අහිංසකයි…කෙල්ලට ඉරිසියා හිතිලා නේද රමිත චූටි ගැන හොයලා බලන එකට..ආදරේ හැටි නේද ඒ…❤️❤️අනා ඉතින් …අනේ තිසූවයි රමිතවයි වෙන් කරන්න නම් එපා දුශී අක්කියෝ…ඔයා ගොඩාක් දක්ශයි අක්කී…අපි නිකන් ෆිල්ම් එකක් බලනෝ වගේ…කතාව මැවිලා පේන්නම ලියලා තියනවා..ආදරෙයි අක්කී..??ඔයාගේ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාසාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …???

  4. Amesha Sonali

    අනේ අපොයි..මෙහෙම දෙවල්..?????.. රමිතට දෙන්නව අදුර ගන්න පුලුවන් උන එක ලොකු දෙයක්..නැත්තන් අර අහිංසකී පව්..මෙහෙම නංගිලා .කොහොමත් සමහර පවුල් වල බාල කෙනා වැඩිමලාට හරියනවට කැමති නෑ..වැඩිමලා බාලයට කොච්චර ආදරෙ කලත්..මම කිව්වෙ සමහර පවුල් හොදේ..???..ලස්සනයි ගොඩාරියක් ගොඩාරියක් ..

    ආදරෙයි ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    1. මදූ_දිල්ශා

      මන් නම් මේ වෙනකම් හොඳින් …හොඳින්… හොඳින් …. ? කාලා සූට්ටිත්තක් ඔලූව සිදෙනෝ.ගානක් නෑ ,අවුලක් නෑ.ඒ වගේද ? ??

  5. අයෙෂා අක්කියෝ ආ මෙන්න ඔයාට?????????????? fruit and nut හොදෙ . මං මේ කාල කට ගත්ත විතරයි ???

  6. අනේ අක්කි මේ තිසුරි නම් පුදුම නංගි කෙනෙක් තමයි… එයා හිතුවෙ ඒ ෆොටෝස් යවලා තිසුනිගෙයි රමිතගෙයි සම්බන්දෙ කඩන්න නේද… රමිත කොල්ලට මොලේ තියන නිසා හොදයි ඉතින්…
    මට මේ කතාව කියවද්දි මතක් වෙන්නෙ Zoom ෆිල්ම් එකනෙ… අනේ ඒ වගේ දෙයක් නම් වෙන්න දෙන්නෙපා අක්කි… අක්කි කෙල්ලවම රමිතට දෙමු නේද…
    කතාව ගොඩාක් ලස්සනයි අක්කි.. කියවන්න ආස හිතෙනවා… හෙටත් කොටසක් ගේන්න අක්කි… පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

        1. මගෙ නන්ගා ඔයත් පරිස්සමෙන් ඉන්න පැටියො… ජේසු පිහිටයි ???????

  7. Sandu 1995 thanamalwila

    Mmm… දුශියෝ… ගොඩක් අය මන් කියන්න හිතපු ටික කියලා .. ඉතින් මන් මේ පැය ගානක් හිතුවෙ වෙන කියන්න දෙයක්…ඒකයි කොමෙන්ට් පරක්කු…

    අන්තිමෙදි මට යමක් හිතුනා කියාන්කො..

    ම්…මෙහෙමයි .. ලොකු තිසුගෙ සම්බන්දෙ කඩන්න කියලා පොඩි තිසූම ඔය පොටෝ එව්වා කියලා හිතමුකෝ..රමිත තිසූලා දෙන්නගෙන් ලොකු තිසූව අදුරගන්නනේ ලපේ දිහා බැලුවේ නේද.. ඒ නිකමට නෙවෙනෙ පොඩිම හරී සැකයක් දැනුන නිසා නේ..

    ඔය වගේ පුංචි සැකය තමා අට්ටතිමට ලොකු වෙන්නේ..
    රමිත මහලොකුවට ඒ ගැන තිසූට නම් කීවා..ඒත් මට නම්හිතෙන්නේ ඔය වගේ දේවල් ඉස්සරහට වුනොත් රමිතගේ සැකේ වැඩි වෙයි.. ඒකෙන්ම රමිතට ලොකූව නැති වෙයී.

    ලොකු තිසු උනත් රමිත නංගි ගැන හිතනවට අකමැති නෙ.. එක එක්කෙනාගෙ අඩුපාඩු වැරැදි එකතු වෙලා හිත් යට තැන්පත් වෙන කතාවක් ඔයා කීවා මට මතකයී. ඒ මේවා වෙන්න ඕන.

    මොනා උනත් එලකිරි හොදේ..

  8. ?Sleeping beauty ?

    මට දොයියන්න කාලු හරි නැලවිලි ගීතකය් කීන්නකෝ..☺️☺️

    1. Sandu 1995 thanamalwila

      ..දොමිකිට තක දොම් දොමිකිට තක දොම් දොමිකිට තක දොම් දොම්….
      කෙසෙල් ගෙඩිය කන්නේ ..
      එය පාරේ ලිස්සන්නේ..
      ඇයි වැටි වැටි නැගිටින්නේ..
      දුක දැන දැන මිනිසුන්නේ..

          1. ?Sleeping beauty ?

            ඒකනේ අක්කී…මං තාමත් වෙලාවට කාටුන් බලන හොද බබෙක්..??

  9. ?Sleeping beauty ?

    මට දොයියන්න කාලු හරි නැලවිලි ගීතයක් කීන්නකෝ..☺️☺️

    1. Amesha Sonali

      නිදා ගන්න නිදා ගන්න
      දොයිය කුමාරී මගේ
      වෙලාසන දොයියාලා
      පාන්දරම අවදිවෙලා
      හිරු කුමරත් එක්ක එකට
      වැඩදායී ලෙසින්
      සොදුරු හෙටක් ගෙවන්න..
      ????

      1. ?Sleeping beauty ?

        අනා ලස්සනයි මැනික..මට දොයිමත හැදුනා..මන් දොයියනෝ ඒනම්..??

        1. Sandu 1995 thanamalwila

          Chnana නොමැති කතා හදපු,හුස්ම පිබල පන පොවාපු,අනුන්ගෙ ගින්දර නිවාපු chnana katha malliya.. //

          1. ?Sleeping beauty ?

            අනේ අක්කී මේ සින්දු වලට දොයියන් ඉන්න බබාලත් නැගිටිනෝනේ..??

          2. ?Sleeping beauty ?

            එකනේ…අමේශා බබාගෙ සින්දුවට දොයියාගෙන ආවේ…ඒ ගමන්ම ඇහුනනේ ටකරමකට බොරලු ගහනෝ වගේ..ගැස්සිලා ඈලුනේ මං..??

          3. Sandu 1995 thanamalwila

            Mokak.. mn hoda singer kenek.. therunad babo..!! ?️?️?️?️?️?️?️

          4. ?Sleeping beauty ?

            අම්මෝ….මෙන්න අක්කිට යකෙක් වැහිලෝ…??බලාන අක්කියෝ…ඔයාගෙ ස්වීට් වොයිස් එක ඇහිලා සූටි බට්ටයි බට්ටී ඇහැරෙයි හොදේ..??

          5. Sandu 1995 thanamalwila

            Chiuti pissiiii.. guti kano hode..!!! Kotuwen newe ???.. dannawane mn sarai.

          6. ?Sleeping beauty ?

            කෝටුවෙන් නෙමේ මිටියෙන්ද…අම්මෝ මාව වෙව්ලනෝ අක්කී.??..අනේ මාව ඇනයක් වගේද පේන්නේ ..??

          7. Sandu 1995 thanamalwila

            Ow ow.. mata me lagakadi edala as penime diyunuwak tiyeno.. ekai.. nikn anyk nwe.. loku boltpoint anayk…??

          8. ?Sleeping beauty ?

            මං හිතුවෙ ටින්ටස් ඇනයක් කීලා..??

  10. Sandu 1995 thanamalwila

    Koo me disa නොහොත් siideewi.. halayath ekka wali wenna athi maye hithee… ?

    එතකොට gini bole… mn ada gahapu bable shuter gme eke nm hitiya eya…?

    Sahan malli apee dan gahe dan kanawadath baluwa mn.. ethh hitiye nane…?

  11. Sandu 1995 thanamalwila

    Dn app eka paluine godak.. masa 5ka withara passe oon man ayemath ටෙලිනාට්‍ය balanna patn gththa raata e nisa… punchi pataw thama on wagakiynna oni mn eewata abbahi unoth..

  12. ?Sleeping beauty ?

    සුබ රාත්‍රියක් මගේ අක්කිලා අයියලා නංගිලා මල්ලිලා හැමෝටම ..ඔලුවෙ ඉදන් බෙඩ් ශීට් එක පොරවන් හොදට දොයියා ගන්න…ඒක මරු …ආදරෙයි ගොඩාරියක් හැමෝටම …❤️❤️❤️❤️❤️❤️

      1. ?Sleeping beauty ?

        ඒම පොලවන් ෆෑන් එක දා ගන්නෝ..නිදා ගද්දී විතරයි ඕවා හැබැයි..වෙලාවකට මගෙ ඔලුව තීන තැන කකුල්..කකුල් තීන තැන ඔලුව..????

        1. Sandu 1995 thanamalwila

          Bane manika.. mata pinasa hadenone..

          Ape doniyth ehemai.. puthai mai ade ainema hira wela enne.. doni biththiyta kakul dala ape dihata oluwa daanawane…

  13. සුබ රාත්‍රියක් දග පවුලෙ හැමෝටම… සතුටින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි

  14. සමාවෙන්න දුෂී මැණික .. අක්කි වැඩ ගොඩක් අස්සෙ ආවෙ මේ.. දැනුයි ගෙදර ආවෙ .. කතාවට කමෙන්ට් 1 නම් දාන්න වෙන්නෙ නෑ… කතාව නම් ගොඩක් ලස්සනයි …

    මං මේ තකහනියක් ආවේ මගෙ අම්මිට හැපි බර්ත්ඩේ කිව්ව හැමෝටම තෑන්ක්ස් කරන්න.. තැන්කූ හැමෝටම … ?????????????

    මගෙ මහී අක්කි.. සඳ ඉන්නවා.. ඔයාගෙ සඳ ඉන්නවා.. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ… ඒත් මේ ටිකේ වැඩ ගොඩයි.. ගෙදර එද්දි රෑ වෙනවා.. පුලුවන් හැම වෙලේම ඇප් එකට එනවා.. අක්කිට මේල් කරේ නෑ කියලා මුකුත් හිතන්න එපා.. පුලුවන් වෙලාවට මේල් කරනවා…

    හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

    දුෂී මැණික ඔයාගෙ කතාවෙ මෙහෙම කමෙන්ට් 1 දාපු එක ගැන තරහා වෙන්න එපා.. අක්කි ඉක්මණට එන්නම්.. දිග කමෙන්ට් 1 දාන්නම් මැණික ?????????????

  15. නිරෝෂා ලක්මාලි

    අම්මෝ මේ චුටී බලන් ගියාම හොඳ නාඩගමක් නටලානේ. ඒවා රමිතට යවලා තිසූ ගැන වැරදි අදහසක් ඇති කරන්න වෙන කාටවත්ම උවමනාවක් නෑනේ. අනිවාර්යයෙන්ම ඔය වැඩේ කරන්න ඇත්තෙත් චුටී. වෙලාවට ඒ ඉන්නේ තිසූ නෙමෙයි චුටී කියලා රමිතට අඳුරගන්න පුළුවන් වුණේ. නැත්නම් අනිවාර්යයෙන්ම මේ කසාඳේ කැඩෙනවා. කසාඳේ කඩන්න ඕන වෙලා තියෙන්නේ ඉතින් මේ නංගිටනේ. ඒත් ලැජ්ජා නැති වැඩත් කරලා ඒවා රමිතට යවලා තිසූ ගැන වැරදි වැටහීමක් ඇති කරවන්න හදපු ⁣නංගි ගැන මොනවා කතා කරන්නද. කිසිම හැදියාවක් නෑනේ. තිසූගේ සහෝදරිය කියන්නත් ලැජ්ජයි. අම්මා ඕවා දැකලා මොනවා කරයිද දන්නේ නෑ. කන පැලෙන්න දෙන්න ඕන. ආදරේදී ඉතින් ඊර්ෂ්‍යාව කියන දේ හැම කෙනාගෙම හිතක ඇති වෙන දෙයක්. රමිත තිසූ වෙන් නොකර ඕන දෙයක් කරන්න. ගොඩාරියක් ලස්සනයි කතාව.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. ?Sleeping beauty ?

      කාද අප්පේ මේ…සොදුරු නවාතැන.???.අක්කියෙක් වෙන්න ඕනි…..නවාතැන සොදුරුයි නම් නවතින්න එන්නද..??

      1. ?Sleeping beauty ?

        මේ අලුත් කෙනා මං වගේ දවල්ට දොයියන කෙනෙක් ද මංදා..??.ඒකනේ මහ රෑට විතරක් ඇවිත් තීන්නේ..??ඒ උනාට මං නම් රෑටත් දොයියනෝ …??

          1. ?Sleeping beauty ?

            අයියෝ සාන්ත…ගහන්නකෝ අක්කී මට පොල්ලකින්..හතර විලි ලැජ්ජාවේ බෑ අප්පා…වැලලෙන්න හිතෙනෝ..??

          2. Sandu 1995 thanamalwila

            Huuuuiya ..
            Nga.. rusiru sahoge poto eke pasubimama sahn hri wena kawru hari 4to ekk ghala dala tibbada..

          3. ?Sleeping beauty ?

            අනේ මට මතක නෑනේ අක්කී ඒම එකක්..??

  16. Amesha Sonali

    Gm දග බබාලා…❤️❤️❤️❤️❤️❤️❤️❤️….
    හැමෝම හැමදාම පරිස්සමෙන් සතුටින් හිනාවෙලා ඉන්න ..ආදරෙයි හැමෝටම ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ..

  17. මදූ_දිල්ශා

    කිසිමදාක වරදක් නොකල කෙනෙක් කිසිමදාක නව දෙයක් කිරීමට අත්හදා බලා නොමැත

    ඇල්බට් අයින්ස්ටයින්

    ගුඩ් මෝනින් හැමෝටම??????????????????? ලමයි ඔක්කොම නැගිටින්ඩෝ??? හැමෝටම අද මන් ගානෙ උදේට කන්න දෙනවා ?????????????????????️?️?️?️?️?️?️?️?????????????????????????????????????????????????????????????????????????????????????????????️?️?️?️?️?️?️?️?️?️?️?️??????????????? කැමති දෙයක් අරන් කන්න

    1. ?Sleeping beauty ?

      මං නූඩ්ල්ස් ටිකයි,ඩෝනට්ස් ටිකයි .,ඇපල් ටිකයි කනෝ මගෙ අක්කී…??

      1. මදූ_දිල්ශා

        කන්න ,කන්න…මට නම් බර්ගර් කන්න බෑ.එච්චර ලොකුවට කට අරින්න බෑ?

  18. ?Sleeping beauty ?

    සුබම සුබ උදෑසනක් මගෙ දග පවුලේ හැමෝටම …ආදරෙයි ගොඩාරියක් …..❤️❤️❤️??

  19. ගුඩ් මෝර්නින් දග පවුලේ හැමෝටම
    ?????????????

    කොහොමද දුශි නංගා.
    කතාව ගොඩක් ගොඩක් ලස්සනයි.
    ඉස්සරහට මොනා කලත් රමිත තිසු වෙන් කරන්න එපා චූටි.ප්ලීස් ඔයාගේ ෆෑන්ස්ලා පව්නේ.
    චූටි තිසු ගැන නම් මුල ඉදලම තරහයි මං.
    ලොකු තිසු අහිංසක වැඩී අනේ.
    රමිත මේම ඉදියට ඉස්සරහට මොනා කරයිද කියලා හිතෙනවා. අනේ මංදා පිස්සු හැදෙනවා හිතන්න ගියාම.මොනා කලත් කතාව නම් පට්ට පැටියෝ. ගොඩක් ආසාවෙන් කියවන්නේ. හැමදාම කතාව දෙන්න බලන් ඉන්නවා.
    කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්රාර්තනා කරනවා මං.
    බුදු සරණයි.
    දුශි නංගා හොදින් නේද.
    දග පවුලේ හැමෝම හොදින් ද.
    සතුටින් පරෙස්සමින් ඉන්න.
    තෙරුවන් සරණයි

        1. ?Sleeping beauty ?

          අනේ මගෙ අක්කී…බේත් ගත්තද…ඇයි අක්කී එක පාරම උන හැදුනේ..

          1. පිනිබාලා චූටි . පෙරේදා ඉදන් එපා වෙලා ඉන්නේ

          2. ?Sleeping beauty ?

            මගේ අක්කිට ඉක්මනටම සනී වෙයි..??

    1. මදූ_දිල්ශා

      හප්පච්චියෙ උණ හදාගෙන නේද? බේත් ගත්තද දිල්.හුලන් වැදෙන්න යන්නෙපා පරිස්සම් වෙන්න.ඉක්මනින් හොඳ වෙන්න.

      1. ගත්තා අක්කී.හෙම්බිරිස්සාව තමයි එපා වෙන්නේ ඔයාලට පිං මගෙ අක්කීලා නංගිලා

  20. ?Sleeping beauty ?

    නිමක් නැති සාගරේ
    වාගේලු ආදරේ
    විකසිත වු කුසුම් මෙන්
    සුවදයිලු ආදරේ ??
    තුරු ලතා සිහිල් නල
    සුව ගෙනෙයි ආදරේ
    හිරුගෙ රශ්මිය වගේ
    උනුසුම ගෙනෙයි ආදරේ
    පුන් සදින් ගලා එන
    සිසිල දෙයි ආදරේ
    සොයුරු පෙම හද දරා
    ඉදිමු අපි ආදරෙන්..?????

          1. Fire ball ? (බූබූ ?)

            බඩ ගාය …දැන් එච්චර අවුලක් නෑ අක්කේ ?

          2. ඉක්මනින් සනීපවෙයි මල්ලියා. බුදු සරණයි

          3. Fire ball ? (බූබූ ?)

            අක්කත් ඉක්මනින් ම සනීප වෙන්න .උණ නේද අක්කේ ?

        1. මදූ_දිල්ශා

          ඔයාල නැතිව පාලුයි අනේ.කෝලම් මලු නෙ ඉතින් ? අද ඉස්කෝලෙ නැද්ද ගිනී…පාඩම් වැඩ අතපසු කර ගන්නැතිව මේකට ඇවිත් යන්න එන්න හොදේ

          1. Fire ball ? (බූබූ ?)

            Sleeping ,sandu අක්කලා 2 ටම.

            මහා හුළඟක් ඇවිත් මාව නිවලා ගියා …
            ඒකයි අතුරුදහන් උනේ…?

          2. ?Sleeping beauty ?

            අද හොර ගෙඩියා ස්කූල් ගියේ නෑ නේද..??

          3. Fire ball ? (බූබූ ?)

            ඔව් අක්කේ
            හදිසි අසනීප ත්ත්වයක් මත ???

          4. ?Sleeping beauty ?

            අනේ මොකද උනේ ගිනී…මොකක්ද අසනීපේ…?

          5. Fire ball ? (බූබූ ?)

            බඩ ගා….. ඉතුරු ටික හිතා ගන්න පුළුවන්නේ ???

          6. ?Sleeping beauty ?

            අනේ මට හිතා ගන්න බෑනේ ගිනී..අසනීපේ..??

          7. Fire ball ? (බූබූ ?)

            බඩ ගාය …එහෙම නේද කියන්නේ …

          8. ?Sleeping beauty ?

            අනේ මන්දා..අඩු නැද්ද ඉතින් තවම

  21. Rusiru Disanayaka

    සුන්දරයි සිනා සෙන විට
    පින්බරයි ඔබේ නෙතු යුග
    සිත්මල් පූදිනා මා හද
    බැඳෙයි සුහදව ඔබ වෙත….❤️

    සුන්දරව ඔබෙ නෙතු යුග
    පින්බරව මා දුටු විට
    පීදෙනා හද කැලුම නිබදව
    පිං පුරමි පිං බර අනාගතයකට…..❤️❤️❤️❤️❤️❤️

    1. Sandu 1995 thanamalwila

      Lassanai සහෝ.. ඔය ඇවිත් හොරා වගේ ඉන්න ඔට්ටු නෑ..කියන්න කියන්න ඔයාගෙ විස්තර .

    2. මදූ_දිල්ශා

      ලස්සනයි මල්ලී…මල්ලි කෙනෙක් වෙන්න ඇති නේ? කියමුකො බලන්න අපිට ඔයාගෙ විස්තර ටිකක්?

        1. මදූ_දිල්ශා

          ඉන්නව අනේ සදු..කෙල්ලව එක්ක එන්න යන්න ඕනී ටිකකින්

    3. Amesha Sonali

      ලස්සනයි ගොඩාරියක් ..අයියෙක් ම තමා..කීන්නකෝ විස්තර ටිකක්

  22. මදූ_දිල්ශා

    තුරුලු කරන් ඉන්නට පෙර පුරුද්දට
    පුරපු නෙතට බර නෑ දුක් කඳුලු කැට
    යශෝදරා මන් අවසර වෙන් වන්න
    ආයේ දකින් නෑ අපි අපෙ ඇස් වලට

    කිඳුරිය වෙලා මතකයි මන් පෙර භවක
    හඬා වැටුනු හැටි මගෙ හිමි ඔබ අසල
    කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල
    නෙතු අඟ නිවන හැටි කිව්වෙත් ඔබ නොවෙද

    ඇත් රජු ඔබයි මගෙ රුව දැක බැඳ පෙමිනා
    කල්ගිය තරම් දැනෙනට ඔබ මගෙ නොවෙනා
    ලොව අන්සතුයි සැප තිබුනත් සැප නොවෙනා
    කුමටද පරවු මල් පුද සුන මත පුදලා…

    1. Sandu 1995 thanamalwila

      ..ලස්සනයි අක්කි..

      පරිස්සමින් යන්න..

      මේ අලුත් ලමයි නෝ කතා නෝ සිනා නේ…

      1. මදූ_දිල්ශා

        ඕක සින්දුවක් අයියො??

        අහලා නැත්තන් සර්ච් කරලා අහන්නකෝ ලස්සනයි ?

        ඒකනේ,අලුත් ලමයා අතුරුදහන් වෙලා වගේ,දාමුද ඇඩ් එකක් සොයා දෙන්න කියලා

        1. Sandu 1995 thanamalwila

          Haiyuu… kalin kiyanna epai උපුටා ගැනීමki kiyla…

          Damu damu add.. lamai thunakmanee.. rusiru, dilru, soduru nawathana… thunai

          1. ?Sleeping beauty ?

            රුසිරු and සොදුරු නවාතැන කියන්නේ එක්කෙනෙක් වගේ අක්කී..pp දෙකම එක වගේ

  23. Sandu 1995 thanamalwila

    ..අමා,, සෙනූ ..ලුවීනා කෝ ඔයාලා..

    සදමාලි නංගා ගිනි බබා…

    මහී අක්කි.. ලොකු අයියේ …

    දිල්.. දුල් ,නවෝ නංගි …
    සහන් ,කවී , සොනාලී… සද මචී අයේශා මචී

    නම් එකී මෙකී නොකී හැමෝම කෝ..

  24. Sandu 1995 thanamalwila

    .
    …සදට බැදි පෙම..

    බැලුවෙමි සිහිනෙ මැද සිට, පෙනෙන නොපෙනෙන රුව දෙස..
    බැස යන හිරු රැසෙහි ගිලී,
    දුටුවෙමි සිසිල් හිමකර..
    මෝදුවන හැටි අඹරට..
    විහිදුවා සද සරා රැස්..
    වශී වී මා වුවනතට..
    පියැබුවේ නෙත් පොකුණ ට,
    ලං වෙන්න හද පතුලට…
    ලය නැගෙන හඩ රිද්මෙට, දෙනෙත් පියවුනෙ බාගෙට ..
    පාවෙන්න මල් විමනක,
    තරු නිදන විට මා ඔබ ..

        1. Sandu 1995 thanamalwila

          Mokakda වැඩේ නංගා.. ටිකක් පාලුයි .. අර රුසිරු ඔයගෙ නම හොලෙන් අරන්..නෑයෙක්ද.

        2. ?Sleeping beauty ?

          හායි දර්ශී බබා…ගිනී ආවනේ..හොර පාරෙන්ම ගිහින් වගේ..??

  25. Rusiru Disanayaka

    මම රුසිරු…නුවර ..97,තාම ඉගෙන ගන්නවා…සොඳුරු නවාතැන කියන්නෙ මම ම තමා…කට්ටිය අඳුරගන්න ලැබීම සතුටක්…

      1. Sandu 1995 thanamalwila

        …නුවර කොහෙ ද.. ගගම්පොල , ගිනිගත්හේන, වතත්තේගම, දිගන, තෙල්දෙනිය, කටුගස්තොට , හන්තාන , පේරාදෙණිය , ම්ම්ම්.. නැත්තං උඩහේන මහය්යාව…??????

      1. Sandu 1995 thanamalwila

        ..මොකක්.. කාගෙන්ද ඇහුවේ ස්ලීපින්..

        දිල්හානි නංගත් නුවර ද…

        1. ?Sleeping beauty ?

          මේ අලුත් අයියගෙන්..මං එයාව අදුරන් නෑනේ…ඒම address දැන ගන්න පුලුවන්ද අක්කී..??

    1. අහන්නත් සතුටුයි මල්ලියා නුවර කිව්වම.අදුනගන්න ලැබීම සතුටක් ?????

      1. ?Sleeping beauty ?

        ඒකනේ සදූ අක්කී…මටත් හිතා ගන්න බෑ…ඒම දැන ගන්න පුලුවන් කීලා මං දැනන් හිටියේ නෑනේ අක්කී..

          1. ?Sleeping beauty ?

            ඔයා ආවේ නෑනේ ඉතින් මං වෙනස් කලා..??

          2. ?Sleeping beauty ?

            ඔන්න ඉතින් ආපු ගමන් හිනා වෙනෝ මට..තලා වෙනෝ හොදේ ..?

          3. ?Sleeping beauty ?

            නෑ අනේ…ඒක තව මාස 2ක් වත් තියේ ගිනී

          4. Fire ball ? (බූබූ ?)

            එහෙමද ….
            යාලුවොත් එක්කද යන්නේ …

          5. ?Sleeping beauty ?

            ඕ ගිනී..යාලුවො ටික දෙනෙක් ඉන්නෝ…මගේ කකඩචෝරු සෙට් එක..??

          6. Fire ball ? (බූබූ ?)

            අපිත් එහෙමමයි …??
            පලාත් වෙනස් උනාට හැමෝම එකමනෙ නේද ?

          7. ?Sleeping beauty ?

            ඒකනේ ගිනී…ඔක්කොම එක බෝට්ටුවේ…??

          8. Fire ball ? (බූබූ ?)

            ඔව් ඉතින් ??
            කෑම කොතනද ,
            මේ ගිනිත් එතන ….?

          9. ?Sleeping beauty ?

            මාත් ඒමයි..හැබැයි බත් කන්න නම් කැමති නෑ මං..

          10. Fire ball ? (බූබූ ?)

            මට නම් ඕනේ එකක් ඕකේ …
            හැබැයි බඩ ඉරිගු ???

          11. ?Sleeping beauty ?

            ඇයි අනේ..බඩ ඉරිගු රසයිනේ…මං ඉස්සර ඒවට කීවේ බඩ ඉගුරු කීලා..??

          12. ?Sleeping beauty ?

            ඒම තමා ඉතින් ..සූටි බබාලට වරදිනෝනේ..හ්ම්ම්

          13. Fire ball ? (බූබූ ?)

            මං යනවා අක්කේ ..?
            බායියියියියියියියි අපේ sleeping beauty ට ?????

          14. Fire ball ? (බූබූ ?)

            අක්කා ඉතින් තාමත් සූටි බබෙක් නේ ??

          15. ?Sleeping beauty ?

            ඇයි අනේ යන්නේ…ස්කූල් වැඩ තීනෝද මල්ලී

          16. ?Sleeping beauty ?

            ඒකනේ…මං ඉතින් අම්මිගේ සූටි බබානේ..??

          17. Fire ball ? (බූබූ ?)

            නෑ අක්කේ ,අම්මගෙ ෆෝන් එක නේ… ටික වෙවෙලාවකට ගත්තේ ?

          18. Fire ball ? (බූබූ ?)

            නෑ අක්කේ ..
            ඒ අලුත් අයියේ ක්නේ..

          19. Fire ball ? (බූබූ ?)

            ඒ සහන් කොලුවද දන්නෙ නෑ ????

          20. ?Sleeping beauty ?

            අනේ මංදා..මට මේල් එකක් දාලා තිබුනා…මං එයාව දන්නෙත් නෑනේ..කොහෙන්ද දන් නෑ address එක ලැබුනේ එයාට..??

          21. Fire ball ? (බූබූ ?)

            ඔයා දන්න කෙනෙක්ද …
            නම වෙනස් කර ගෙන ඇවිල්ලා ඉන්නේ ???

          22. ?Sleeping beauty ?

            අනේ මංදා ගිනී…මං නම් එයාව දන් නෑ

          23. Sandu 1995 thanamalwila

            Matath sakai sahnwa.. eyage profile picture eke පසුබිම mai rusiruge eke tiyenne wage mai mta mathaka..

          24. ?Sleeping beauty ?

            ඒනම් සහන් මල්ලිද දන් නෑ අක්කි..??

          25. ?Sleeping beauty ?

            කියන්නකෝ ඉතින්…මොකෝ කරන්නේ මේ දවස් වල..සැපෙන් සනීපෙන් ඉන්නෝ නේද මල්ලී..??

  26. Salinda Bandara

    ලස්සන කතාවක් …ඇත්ත ජීවිතෙ ප්‍රතිණිර්මාණය කරල වගේ…ගොඩක් ලොකු ආදර්ශයක් දෙනව හැමෝටම…

    1. Sandu 1995 thanamalwila

      M…තවත් අලුත් බබෙක්.. කෝ අපිට චොක්ලට් ගෙනාවද දැන්… කියන්න ඔයාගෙ විස්තර ටිකක් ..
      සාදරෙන් පිලිගන්නවා දග පව්ලට..??????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.