Katha Ahura

?අප්සරාවී?|පනස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//පනස් තුන්වන දිගහැරුම //

අ.. අනේ බේබි ….

බේබි කෙල්ල දිහා නොබලා කාමරයෙ දොර ගාවට යද්දි මදූත් ඒ පිටිපස්සෙන්ම දුවලා ගිහින් බේබිව බදා ගත්තෙ ඔයයි මගෙ වස්තුව හැමදාමත් කියලා හිතින් හිතා ගෙන ….

මට ඔයාව විශ්වාසයි අයියෙ .. ඔයාගෙ ආදරය හැමදාමත් මගේ වෙනවනම් මොන දුකක් වුනත් විද දරා ගෙන ඉන්න මට පුලුවන් .. මේ දුප්පත් කෙල්ල ඔයා වෙනුවෙන් පන වුනත් දෙන්න ලෑස්තියි … මට සමාව දීලා ඔය ආදරෙත් එක්ක මාත් එක්කම ඉන්න සුදු අයියේ ..

මදූ එහෙම් කියාගෙන බේබිගෙ දෙපා මුල වැටුණා .. කෙල්ලගෙ කොපුල් තෙමා ගෙන් අගල බසින කදුලු බේබිගෙ හිතත් උනු කලා .. බේබිගෙ පා මුල වැටී ඉන්න මදූව බේබි තම දෑත් මතට අරගත්තෙ ගොඩාක් ආදරෙන් .. මදූගෙ නලලත් මත ආදර හාදුවක් තැවරුවේ සමනලයෙකුගෙ තටු අල්ලන තරම් පරිස්සමෙන් … ඒ තරම් අදරයකින් ….

බේබි මදූව ඇද් මතින් තියලා ඊට එහා පැත්තෙන් ඇල වුනේ ඇගේ තිබ්බ තෙහෙට්ටුවටත් එක්ක හොද නින්දක් දාන්න .. ඒ වුවමනාව මදූටත් ඒ විදියටම තිබුනා … බේබිගෙ නිරුවත් පපුව මත් හිස තබා ගත් මදූ හිතුවටත් වඩා ඉක්මනින් නින්දට වැටුනා .. කෙල්ලගෙ හිස පිරිමදිමින් සිටිය බේබිටත් නොදැනුවත්වම නින්ද ගිහින් ….

*************

සුව යහනාවෙ සැතපී මදුයි බේබියි නිදි සුව විදින නිමේෂයේ කුස්සියේ එකම කාලගෝට්ටියක් … ටානියා මැණිකෙගෙ වැඩ වලට උදවු දෙනවා වෙනුවට ඒ වැඩ එක් දෙක කරන්න පට්න් අරන් තිබ්බා … වලවුවල සැපට හැදුනු කෙල්ලො කවදාවත් උයාගෙන කන්න දන්නෙ නැ …

මොකද එයාලා හිතන්නෙ ඒක මදි පුංචිකමක් කියලා … ටානියටත් ඒ වගේ කෙනෙක් … උයන් පියන් වැඩකට කුස්සියට නොගිය කෙල්ල අද මැණිකෙ එක්ක කුස්සියට ගියේ නොයා බැරිකමට … ටානියත් දන්නවා වගේ උයන්න හැදුවට මොකද උයන්නෙ මොනවද අරවා මේවා මොකුත්ම දැනගෙන හිටියෙ නෑ යාන්තමින්වත්….

ආන්ටි … ආන්ටි …. මේ මොනවද … මට පේන්නෙ ආන්ටිත් මිල්ක් වලට පුරුදු වෙලාද කොහෙද … දැක්ක ගමන් කියන්න පුලුවන් මේ නම් මිල්ක් කියලා .. අයියෝ ආන්ටි ඔය වයසට මේ වගේ ජරා දේවල් ඔයාගෙ බොඩි එඅට වෙරි බෑඩ් …

ටානියා කුස්සියේ තිබ්බ එක බෝතලයක් අතර අරන කැරකි කැරකි බලනවා … ඒ අතරෙ මැණිකෙටත් උපදෙස් දෙනවා … හැබැයි මැණිකෙන් පොඩ්ඩක් පුදුම වෙලා ටානියාගෙ දිහා බලන් හිටියෙ … මොකද වලවුවක් හැදුන් වැඩුන කෙල්කෙක් උනට්ග් ඔය වගේ දෙයක් නොදැන් ඉන්න විදොයක් නැති හින්දා …. ඇත්තටම ඒ බෝතලේ තිබ්බෙ කිතුල් පිටි … බැලූ බැල්මය හෝර්ලික්ස් කිරි වගෙයි පෙනෙන්නෙ …

අනේ .. ලමයො … ඔය කිරි නෙවෙයි …කිතුල් පිටි නෙව … අපේ වත්තෙ වැඩ කරන මනුස්සයෙක් ඔය මොහොකටද මන්ද කිතුල් ගහක් කපලා … ඒකෙ කදන් ටිකක් ඉතුරු වෙලා තිබිලා ඒක කොටලා තම හදලා තියෙන්නෙ … ඒ මිනිස්සුවත් ඉදුල් කරන්න් කලින් තමා වලවුවට ඔය ටික ගෙනත් දුන්නෙ ….

හාමිනේ ඒ ටික කිව්වෙ නම් ගම්මු ගැන ලොකු පැහැදීමකින් .. ඒත් ඒ හඩවතේ පුංචි හරි තෙතමනයක් ගම්මු වෙනුවෙන් දකින්න පුලුවන් වෙන්නෙ වලවුවට හෝ මැණිකෙට හෝ වාසියක් ලැබෙනවා නම් විතරයි …

ආපෝ එහෙනද … ඔය ජරා කෑම මගෙ බොඩි එකට ගැලපෙන්නෑ ආන්ටි … ශී … ගොඩේ කෑම … ඩෝන්ට් කීප් ඉට් ….

හරි … හරි … දුව ඕවා ගැන් හිතන්න එපා … දුව මෙහෙට ආවම් දුවට කැමති විදියට ඉන්න පුලුවන් මෙහෙ …. දැන් ඉතින් අපිත් වයසට යනව මෙව … ඉක්මනට දූවත් පොඩීට බන්දලා දුන්නම මට ඉක්මනටම මගේ ඇස් දෙක පියාගන්න බැරියැයි …..

මැණිකෙ ඒ දේ කිව්වෙ නම් ටානියා දිහා හොරෙන් බලන ගමන් .. කෙල්ලට ඒ වගේ කතා එච්චර ගාණක් නැ … ඔය අතරෙ කුස්සියට තව කෙනෙක් ඇවිත් වලවුවට ඇවිත් ඉන්න් අලුත් රූප සුන්දරිය අදුර ගන්න් වගේ බලා ගෙන ඉන්නවා …. ටානියාගෙ රුවට වශී උනත් ඒ කවුද කියලා දැනගන්න් ඒ හිත අසාරතක උත්සාහයක යෙදෙනවා ….

???????????????
සන්සාර බව කතරේ
ආවේ බොහෝ දුර
නන්නත්තාර මේ ජීවිතේ
වින්දේ සුර සැප
ගෙව් මේ දිවි කතර
හෝටල් කාමරය තුල ……

ලැබුනේ නැත පෙම
මගෙ අන්ලිමිටඩ් හදවතට
But ලැබුනා සැනසුම
ගල් අරක්කු බෝතලය තුල…

වූවත් මා සල්ලාල
ඇත්තේ රිදුම් දුන් හදවතකි මට
දුටුවේ නැත ලස්සන
ඔබ වැනි ශ්‍රියා කාන්තාව තුල …

මත් කරේ එක් දෙයකි
හිත පුරා හොල්මන් කල
ඔවුන්ගේ ඒ නිරුවත් රුව ……

නමුදු කිදුරිය
මා වල්මත් කලා ඔබේ ඔය
අඩ නිරුවත් රුව ….

දුටුවේ නැත මින් පෙරක
ඔබ වන් ශ්‍රියා ලදක
වූවා මෙලක මොහොතකට
ගල් වූ මගේ මත් හදවත …

දුටුවේ ඔබේ ලැම
උස් පහත් වෙනවා පමණකි ලයට …

එනමුදු මාහට දැනුනේ පෙම් හිත ඉස්මතු වෙනවා හනිකට …..

නමුදු සොදුරිය
හෙල්ලුවේ ඇයි ඔබ
කාලකණ්නි මේ හදවත …

නොහැක ඉන්නට
කීකරු පෙම්වතෙක්ව
මන්ද මන් සල්ලාල හදවතකි
එද සිට ලෝකයාට ………….

???????????????

ඒත් උත්සාහයෙන් පලක් නොවන තැන තම කට හඩ ආවදි කරනවා …

අම්මේ … මොනවද මට රෑට කන්ඩ … හදලා තියෙන්ඩෙ …… …

එක පාරටම ඇහුනු හඩට මැණිකෙ ටික්ක් ගැස්සිලා යනවා … මැණිකෙ එතකොටයි දැක්කෙ කුස්සියෙට ඇතුලු වෙන තැන හිටගෙන තමන්ගෙ ලොකු පුතණ්ඩියාව .. කවමදාකවත් ගෙදරින් කෑම නොකන මිනිහා අද කුස්සියටම ඇවිත් කෑම ඉල්ලන එක ගැන මැණිකෙට න්ම් පොඩි සැකයක් ඇති නොවුනාම නෙවෙයි … එත් මැණිකෙ ඒ බවක් නොපෙන්වා කතාකරන්න පටන් ගත්තා …..

ආ … පුතා අද වේලාසනම ගෙදර ඇවිත්නෙ … ටානියා දූ .. මේ ඉන්නෙ මගෙ ලොකු පුතා …. හැබැයි අයියනම් මල්ලි වගේ නෙවෙයි … ලොකු ගණන් කාරයෙක් …

මැණිකෙ ටානිය දිහා බලා එහෙම කියද්දි ටානියා බලන් හිටියෙ ලොකු බේබිගෙ දිහා .. මොන තරම් නසරානි විදියට හැදිලා හිටියත් බේබි තරම්ම ලස්සනක් නොතිබ්බත් ලොකු බේබිගෙ තිබ්බ අමුතුම් ලස්සන ටානියාගෙ හිත හොල්ලන්න සමත් උනා … තමම් දෙස ඇසි පිය නොහෙලා බ්ල්ලන් ඉන්න මේ යුවතිය දිහා ලොකු බේබොත් බලන් හිටියෙ ලොකු අපහසුවකින් ..

මොකද කවදාවත් ලොකු බේබිගෙ දිහා මේ විදියට කෙල්ලෙක් බලන් ඉදලා තිබ්බෙ නෑ …. ඒකටත් ලොකුම හේතුව වුනේ ලොකු බේබිගෙ බීමත්කම .. ඒත් ටානියා ගෙ පොඩි වෙනසක් තිබ්බා අනිත් කෙල්ලො එක්ක බැලුවහම .. ටානියා ගොඩක් දුරට කැමති උනේ ටිකක් බොන සෙල්ලක්කාර කොල්ලෙක්ට … මොකද කෙල්ලත් කොලබ ස්කූල් එහෙක ඉගෙන ගෙන ක්ලබ් ගානෙ ගිය කෙල්ලෙක් … නිදහස් චරිතයක් …

……………………………………………………………………………………………

ම්ම් … මට කියන්න මොකුත් නෑ … හොදටම හිත රිදිලා තියෙන්නෙ … ආයි සැරයක් මාව වීක් වෙන්න් පටන් අරන්…

ඔයාලගෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න් බැරි උනාට සොරි .. මන් පුලුවන් වෙලාවට රිප්ලයි කරනව .. හැබැයි හැම රේට් එකක්ම වගේම් කමෙන්ට් එකක්ම බලනවා …

????????????????????

මන් ඔයාලගෙ ?සිහින් සිත්තරාවී

8 thoughts on “?අප්සරාවී?|පනස් තුන්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක|”

  1. Priyadarshani

    ආආආ දැන් ඉතිං ප්‍රශ්නෙ ඉවරයි නේ..ලොකු බේබිට ටානියා සෙට් කරමු අපි නේද කාංචි ….???…
    Good luck ….
    ????????????

  2. අර දෙන්නට පාඩුවේ ඉන්න දීලා ටානියාව ලොකු බේබිට පන්ගනාත්තු කරමු ද නංගා .
    කතාව වෙනදා වගේම ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි .
    Good luck .
    ???????

  3. ?හසිතා?

    Mm….kata issarahata tawat lassana wei kiyla hitenawa………attatama bebigei madugei adare dakkma harima asa hitenawa…..suba patanawa nango….twat lassanata liynna…….budu saranai

  4. Mama hituwe ada digaaaaaaaaaa
    akotasak dala athi kiyala. ?????????
    Oyata wada godak athine. Enisa kamak na. Katawa godaaaak lassanai nangiyo. ❤❤❤❤❤❤❤❤❤
    Taniyata loku bebiwa set kranna ane.
    Etakota podi bebita madu ekka paduwe inna puluwan.
    Good luck.
    ?????????

  5. Thilini chandrasiri

    Ktw gdk lssni…ehnm htha hdgnn plwn …loku babyt taniyw set weine…..??.
    .etkt srm hri…ktw gdk lssni……..amruwn ktw dnwt tnx…❤?

  6. Hithuwakkari @@@kalpani@@@

    Kathawa lassanai nangi adath….bebigei madhugei adare hari shok ane asa hithenawa…bebiwa madhuta nathi karala dannanam epa nangiyo…taniyata hoda loku bebiwama thama bona kollekta club yana kellawama thama hariyanne…jiweethe gana adare gana uthumwa salakana bebi madui hamadama ohoma adaren ek karanna nango ?????? good luck patiyoa?????

  7. Nirosha Lakmali

    ඔහොම යන්. මං නම් කතාව කියවනවා පුළුවන් වේලාවට. හිතට හරිම නිදහස් කතාවක් කියවපුවාම. කතාව හදවතට හරිම ලස්සනට දැනෙනවා. හදවතින්ම සුබ පතනවා ඔයාට….????????????????????????????????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.