?සිහින සිත්තරාවී°°KKD?

මට........ කිසිවෙකු හා තරගයක් නොමැත.... මට...... කිසිවෙකු හා සමාන වියයුතු නැත... මට.... මා පිලිබදා ඇත්තේ විශ්වාසයකි........ මට.... ඇත්තේ ඉදිරිය ජයගැනීමේ අරමුණක් පමණි.... ??kkd??

?ඒන්ජල්?|තිස්තුන්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස් තුන්වන දිගහැරුම ?? මටයි එයාටයි වුනේ මොකක්ද කියලා එකපාරටම තේරුනේ නෑ .ඒත් එයා මගෙයි මම එයාගෙයි මූනු දැක්කට පස්සෙ අපි ගියේ ඉතින් අපේම ලෝකෙකට. මම බලන් හිටියෙ අවිරුගෙ මූන දිහා වුනත් එයා බලන් හිටියෙ මගේ තොල් දිහා.මම මගේ අත හෙමින් තිබ්බෙ මම හපපු එයාගෙ බෙල්ලට. ” රිදෙනවද ? ” මම හෙමින් අහද්දි එයා …

?ඒන්ජල්?|තිස්තුන්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|තිස්දෙවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස්දෙවන දිගහැරුම ?? ” ඔයා කියන්නෙ මට මේ බෙඩ් ශීට් එක ඇදන් ඉන්න කියලද ? ” ” ඔව්..” ” ඔයා ඉස්සරහා ? ” ” ඔව් ” ” අනේ මටනම් බෑ .ඊටවඩා හොදයි තෙත පිටින්ම මේක ඇදන් ඉන්නවා ” මම කිව්වෙ ආයෙත් පුටුව ඇදලා වාඩිවෙලා. ” ඔයා මගේ ඉස්සරහ තමයි මේක ඇදන් ඉන්නේ..ඒත් මට ඔයාව …

?ඒන්ජල්?|තිස්දෙවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|තිස් එක්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස්එක්වන දිගහැරුම?? අපි හිටියෙ වැවක් මැද තිබුනු පොඩී දූපතක වගේ.හෝටලේ තිබ්බ තැනත් එක්ක අපි හිටපු තැන යාවෙලා තිබුනෙ පාලමකින්.ඊටවඩා මම කිසිදෙයක් දැක්කෙ නෑ තිබුනු කරුවල නිසා.ඒත් එක්කම අවිරු , ” රෙඩීද ඒන්ජල් ? ” ” හ්ම්ම් ” මම නොඉවසිල්ලෙන් කිව්වා. ” එහෙනම් ත්‍රී…ටූ….වන්….සප්‍රායිස්….! ” එකපාරටම අපි හිටපු තැන හතරවටින්ම එලියවෙන්න ගත්තෙ බිම පුරාමයි එතන …

?ඒන්ජල්?|තිස් එක්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|තිස්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??තිස්වන දිගහැරුම?? කෑගහගෙන ඇහැරුනු එයා නැගිටපු වේගෙට ඇදෙනුත් බිමට වැටුනා.මුකුත් හිතාගන්න බැරුව වගේ වටපිට බලපු එයා බිමින් නැගිට්ටෙ බඩ අල්ලගෙන හිනාවෙන මටත් රව රව. ” මොකෝ රවන්නෙ ? ” ” රවන්නෙ තමයි..තමුසෙ කරන වැඩවලින් රැවෙනවා..මොකක්ද අර මගේ කනේ එබුවෙ ? ” ” මෙන්න මේක ” මම රෝසමලේ නටුව පෙන්නල කිව්වා. ” ලෙඩෙක් නිසා ඉවසනවා..නැත්නම් …

?ඒන්ජල්?|තිස්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|විසි නවවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ?විසිනවවන දිගහැරුම ? ” ඔයාට බෙහෙත් දාපු නර්ස් මට හම්බුනා.එයා තමයි කිව්වෙ ” ” ආ…මම වොශ්රූම් හිටියෙ..එයා ඒ වෙලාවෙයි මාව හොයල තියෙන්නෙ..” ” ආ එහෙනම් කමක් නෑ..ඒකනෙවේ පුතේ අවිරු ගෙදර ඇවිත් නැද්ද ? ” ” ඇවිත් අම්මා ” මම බිම බලාගෙන උත්තර දුන්නා. ” ඇයි එහෙනම් එයා තාමත් නැත්තෙ ? ඔය දෙන්නා ඉන්නෙ නිකන් …

?ඒන්ජල්?|විසි නවවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල් ?|විසි අටවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ???විසි අටවන දිගහැරුම ??? ” අම්මට රිදෙන්නෙ නෑ තමයි.මටනෙ රිදෙන්නෙ ” ” කෙල්ලෙක් වුනාම මීටවඩා වේදනාවල් වලට මූන දෙන්න පුලුවන් වෙන්න ඕන ” ” ඒවා එතකොට බලාගමු අම්මා..ඒත් දැන් මට බෑ ” ” කෝ ඕක කාලා ඉවරනම් මට දෙන්න ප්ලේට් එක..” මම ප්ලේට් එක අම්මට දීලා ෆෝන් එක අතට ගත්තා විතරයි කවුරුහරි දොරට තට්ටු …

?ඒන්ජල් ?|විසි අටවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|විසිහත්වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??විසි හත්වන දිගහැරුම?? ” ඔයාට කෝල් කලා..? ඉතින් ඇයි මට කිව්වෙ නැත්තෙ සුමනම්මා ? ” ” නෝනට කියන්න තමයි හිටියේ..මේ දැනුයි කෝල් කලේ..නෝනට මම කෝල් එකක් ගන්න හදනකොටමයි නෝනත් මට ගත්තෙ…” ” ඉතින් එයා මොකද කිව්වෙ සුමනම්මා ? අනේ ඉක්මන්ට කියන්නකෝ..” ” මම හෙලෝ කිව්වට පස්සෙ මහත්තයා කිව්වා..මම මේ ගෙදර එන ගමන් සුමනම්මා..ෆෝන් එකේ …

?ඒන්ජල්?|විසිහත්වන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|විසි හයවන දිගහැරුම|නවකතාව

???ඒන්ජල්??? ??විසි හයවන දිගහැරුම?? ” ඔයාගෙ අතේ තුවාලෙ පොඩ්ඩක් විතර ලොකුයි..ඒ කිව්වෙ පොඩ්ඩක් අස්ථිවලටත් ඩැමේජ් වෙලා..” ඒක ඇහුවම ලොකුවුන සුමනම්මගෙ ඇස් දෙක දැකලා ඩොක්ටර් ආයෙම කතාකලා. ” නෑ නෑ බයවෙන්න ඕනෙ නෑ..සනීපවෙන්න පොඩ්ඩක් කල් යයි.තුවාලෙටනම් අපි මැහුම් දෙක තුනක් දැම්මා.ටික ටික සනීප වෙද්දි ඔයාට මෙහෙ ඇවිත් අතට එක්සර්සයිස් ටිකක් කරන්න වෙයි.දැන්ම ඇගිලි හොලවන්න එහෙම යන්න …

?ඒන්ජල්?|විසි හයවන දිගහැරුම|නවකතාව Read More »

?ඒන්ජල්?| විසිපස්වන කොටස|නවකතාව

???ඒන්ජල්??? ???විසිපස්වන දිගහැරුම ??? ” හාම්පුතා වගේ නැතැයි ” මම අවිරුට කිව්වෙ දිවත් දික්කරලා.එතකොට ඩෙවිල් මගේ අතේ ඉදන්ම දගලන්න ගත්තා. ” ඒ සැරේ මෙයාට මොකද වෙලා තියෙන්නෙ ? ” මම ඇහුවෙ අවිරුගෙ දිහායි ඩෙවිල් දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්. ” සමහරවිට එයාට අවශ්‍යතාවයක් ඇති ” ” ඕහෝ..හරි හරි..ඔන්න මම බිමින් තිබ්බා ” මම ඩෙවිල්ව බිමින් …

?ඒන්ජල්?| විසිපස්වන කොටස|නවකතාව Read More »

?ඒන්ජල්?|විසි හතරවන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසි හතරවන දිගහැරුම??? ” මම කිව්වෙ එහෙම කැත කතාවක් නෙවේ උලමෝ ” ” එහෙනම් කොහොම කතාවක්ද ? ” එතකොට මට ඇහුනෙ මට පිටිපස්සෙන් තියෙන කාමරේ ඉදන් සුමනම්මා එනසද්දෙ.මම හැරෙන්න හදද්දිම අවිරු මාව ඇදලා අරන් බදාගත්තා. ” මොනාද කරන්නෙ අවිරු..ඇයි මේ ? ” ” මට ඔයාව හුග කාලෙකින් බදාගන්න බැරිවුනානෙ..ඒකයි..” ” මාව අතාරිනවා..මේ සුමනම්මත් දකීවි..” …

?ඒන්ජල්?|විසි හතරවන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?|විසිතුන්වන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසි තුන්වන දිගහැරුම ??? එයානෙ ඉතින් ගොඩක් වෙලාවට මාව සප්‍රයිස් කරන්නෙ.හෙට මම එයාව සප්‍රයිස් කරනවා.මම එහෙම හිතාගෙන ඇදට පැනලා වැඩිවෙලාවක් යන්න කලින්ම මට නින්ද ගිහින් තිබුනෙ මහන්සියට වෙන්න ඇති.. ඊලඟ දවසෙ උදේම මම ලේස්තිවෙද්දි අම්මා කාමරේට ආවා.එයත් කොහේහරි යන්න ලේස්තිවෙලයි හිටියෙ. ” ආ..මම ආවෙ ඔයාව ඇහැරවන්න බලාගෙන.ඔයා නැගිටලත් ඉවරයි..ඔයා කොහේහරි යන්නද ආශි? ” ” …

?ඒන්ජල්?|විසිතුන්වන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?| විසි දෙවන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසි දෙවන දිගහැරුම??? ” හරි මමී..කවද්ද ඔයාලා එන්නෙ එතකොට..? ඕකේ..මම එන්නම් එයාර්පෝට් එකට ඔයාලව ගන්න..ඕකේ..තව සතියක්ම තියෙනවනේ…ඕකේ මමී..බායි…” අශ්වින් ආයෙම බ්ලූටූත් එක ගැලෙව්වම අම්මා එකපාරම අශ්වින්ට කතා කලා.මම ඒ සද්දෙට පිටිපස්ස හැරුනමයි දැක්කෙ එයා ඉන්නෙ ටිකක් කලබල වෙලා කියල. ” ඇයි අශ්වින්..? ඔයාලගෙ මමී ඩැඩී මෙහෙ එනවද..? ” ” ආහ්..ඔව් ආන්ටි..නෙක්ස්ට් වීක් එනවලු..” ” …

?ඒන්ජල්?| විසි දෙවන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?| විසි එක්වන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???විසිඑක්වන දිගහැරුම ??? උදේ පහමාර වෙනකන්ම මට නින්ද ගියේ නෑ.මම කල්පනා කලේ මොකද කරන්නෙ කියලා.අම්මනම් අවදිවෙලා කියලා කුස්සියෙන් ඇහුන සද්දවලින් මට තේරුනා.ඇන්ටිගෙ කටහඩත් ඇහෙනවා.ඒ කියන්නෙ එයත් අවදිවෙලා.මම ඇද උඩ වාඩිවෙලා අත් දෙකත් කම්මුලෙ තියන් හිටියා.අද ගමනට කොහොමහරි අවිරුව එක්ක යන්න තිබ්බනම්… මම තවත් නොහිත එයාට කෝල් එකක් ගත්තා.පලවෙනි සැරේ රින්ග්ස් ගිහින්ම කට්වුනා.ඒත් දෙවෙනි සැරේ …

?ඒන්ජල්?| විසි එක්වන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල් ?|විසිවන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ??විසිවන දිගහැරුම ?? පියල්ටත් ඒ වෙද්දි කිසිම දෙයක් කරකියාගන්න බැරුව හිටියෙ.අඩ අඩ ඉදලා වැඩක් නෑ කියලා අන්තිමට මටම තේරුනා.අමාරුවෙන් හරි මමයි පියලුයි හිත හදාගත්තා.අපි බදුල්ලෙ ඉදන් කඩුවෙල ඇවිත් එහෙන් පොඩි ගානකට ගෙයක් ගත්තා.අපිට මාසයක් විතර යද්දි ගෙදර කුලී සල්ලිවත් ගෙවාගන්න බැරුව හිටියෙ.ඉතින් අපි ටවුමෙ කඩේකින් පොඩි ළමයින්ගේ පොත් වගයක් අරන් බස් වලට නැගලා විකුණන්න …

?ඒන්ජල් ?|විසිවන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?|දහ නවවන දිගහැරුම | නවකතාව

??ඒන්ජල්?? ??දහනවවන දිගහැරුම ?? ” මොකක්.! ඕකටද ඔච්චරවෙලා තැටමුවෙ?” බක බක ගාලා හිනාවෙන මං දිහා එයා බැලුවෙ තරහින්. ” හිනාවෙන්න එපා යකෝ..මං ඇත්තටම කිව්වෙ..මේ බලපන් මේකෙ තියෙන දේවල්.” එහෙම කියලා එයා අතේ තියන් හිටපු නවපු කොලයක් මට දුන්නා. ” මං මේක කියවන එක හරි නෑනෙ.මේක ඔයාට දීපු ලව් ලෙටර් එකක්නෙ.” ” අනේ මේ මගුල..ඔන්න ඕක …

?ඒන්ජල්?|දහ නවවන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?|දහ අටවන දිගහැරුම |නවකතාව

???ඒන්ජල් ??? || දහ අටවන දිගහැරුම || (මගහැරුනු කොටස) ” හුටා..මේ අම්මනෙ..” ” ඇයි මැණික මේ..කොස්සත් උස්සගෙන..? ඒ මදිවට ඔහොමද කතා කරන්නෙ..? ” ” න්..නෑ..අම්මා..ම..මං..හි..හිතුවෙ..වෙන..ක්..කෙනෙක් කියලා..” ” වෙන කෙනෙක්..? ඇයි මීටකලින් කවුද ආවෙ..? ” ” නෑ අම්මා..මේ කොහෙද යන පිස්සෙක්..” ” පිස්සෙක්..? ඔයා පොලීසියට ටෙලිෆෝන් කලානම් හරිනෙ..මීටපස්සෙවත් එහෙම කරන්න..ගෙදර තියෙන කොසු ඉදල් අරන් යුද්ධ ප්‍රකාශ …

?ඒන්ජල්?|දහ අටවන දිගහැරුම |නවකතාව Read More »

?ඒන්ජල්?|දහඅටවන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???දහ අටවන දිගහැරුම ??? ඒක දැකපු මමත් ඉක්මන්ට කාර් එකෙන් එලියට ආවෙ අවිරුට තරහ ගිය විදිහ දැකලා.අශ්වින්ගෙ කොලර් එකෙන් අල්ලගත්තු අවිරු මගේ දිහා බැලුවා. ” ඇත්තද ආශි මූ කියන්නෙ? ඔයාට මූ අත ඉස්සුවද..? ” ” මචං මං කියන දේ අහපන්..” ” උඹ කටවහපන්..! ආශි මූ කියන්නෙ ඇත්තද..? ” ” මෙයාට මට ගහන්න වුනේ නෑ …

?ඒන්ජල්?|දහඅටවන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?| දාහත්වන දිගහැරුම | නවකතාව

???ඒන්ජල් ??? ??දා හත්වන දිගහැරුම ?? ” ඔව්..මගෙ අම්මා කියන කෙනා මාව හොයන් ආවා.” ” ඒත් ඇයි මට ඒක නොකිව්වෙ ? ” ” ඔයාට මම ඊයෙ කියන්න තමයි හිටියෙ ඒත් ඔයත් ඉන්නෙ ප්‍රශ්නෙක කියල දැනගත්තම මම කොහොමද ඔයාට තව ප්‍රශ්නයක් ඔලුවට දාන්නෙ ? ” ” ආයෙ එහෙම කරන්න එපා.ඔයාගෙ ඕන දෙයක් මට කියන්න.මට හංගන්න එපා …

?ඒන්ජල්?| දාහත්වන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?|දහසය වන දිගහැරුම | නවකතාව

???ඒන්ජල්??? ???දහසය වන දිගහැරුම ??? (මගහැරුනු කොටස ) ” මේ ගෙදර මගේ වෙන්නෙ කොහොමද අවිරු ? අනිත් එක මං මෙහේ ආවෙත් අදමයි.” තවමත් හිනාවෙවී ඉන්න අවිරුගෙන් මං ඇහුවා. ” යමුකො කියන්න..ඒත් ඊටකලින් ඔයාම ඔයාගෙ ගෙදර දොර අරින්න..ආ යතුර..” එහෙම කියල එයා ඒ යතුර මගෙ අතින් තිබ්බා.මම ඒ දොර හෙමින් අරිද්දියි දැක්කෙ ගේ පුරාම අලුත්ම අලුත් …

?ඒන්ජල්?|දහසය වන දිගහැරුම | නවකතාව Read More »

?ඒන්ජල්?|දහසය වන දිගහැරුම |නවකතාව

???ඒන්ජල්??? ??දහසය වන දිගහැරුම ?? දෙයියනේ මේ අම්මා නේද..එතකොට කවුද මේ එයත් එක්ක ඉන්න අනිත් කෙනා.එයා මට කිව්වෙ බිස්නස් මීටින්ග් එකක් කියලනෙ.ඇයි මට බොරු කිව්වෙ.. අම්මා එක්ක හිටපු ඒ කෙනා මට පිටුපාලා හිටපු නිසා මට ඒ කෙනාගෙ මූන පෙනුනෙ නෑ.ඒ අම්මා කියල මම අදුනගත්තෙ එයා ඇදන් හිටපු ඇදුම්වලින්.දෙන්නම හිටියෙ අපිට පිටුපාලා.ඒ හිටපු අනිත් කෙනා නිතරම …

?ඒන්ජල්?|දහසය වන දිගහැරුම |නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.