Katha Ahura

?අප්සරාවී?|හතලිස් එක්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක |

4.6/5 - (14 votes)

?????අප්සරාවී?????
//හතලිස් එක්වන දිගහැරුම //

අනේ බේ ….. බි …

ඇයි මොකෝ … මොකෝ කෙල්ල ඇබරෙන්නෙ …

බේබිගෙ අතොරක් නැති සිපගැනිල්ලෙ නිමාවක් නොවන තැන මන් හීන් හඩින් එසේ පැවසුවත් ඒ වචන වලින් උනේ මාව තව තවත් අපහසුතාවයට පත් වෙන එක විතරයි …

තවමත් බේබිගෙ කදුලු වලට හරිහැටි හේතුවක් මන් දන්නෙ නෑ …

ඒත් ඒ කදුලු ඇයි කියලා අහලා බේබිට තවත් වේදනාවක් දෙන්න මගෙ හිත කැමති උනේ නෑ ..

මගේ බද වටා තිබුන බේබිගෙ අත් එක්වරම මාව ඒ අත් වලට අර ගත්තෙ මන් හිතුවෙවත් නැති වෙලාවක …

ඇත්තටම ඒ වෙලාවෙ බේබිගෙන් මන් ඒ වගේ දෙයක් කිසිසේත්ම බලාපොරොත්තු උනේ නෑ ….

අ … අනේ බේබි ඇයි මේ ….

මගේ හිනාවට බේබිගෙ පිලිතුර වුනේ ඇහැක් ඉගිමරන ගමන් ඒ මුවගින් ඇදී ගිය මනමාල හිනාව පමණයි …

ඒත් මගේ හදවත හීතල වෙලා ගියේ දැන් මොකක් කරාවිදෝ කියන බය හිතෙනිස්මතු වෙනකොටයි …

බේබි හිටියෙ මගේ ඇස් දිහා බලාගෙනමයි …

හෙමින් හෙමින් සැරේ මාවත් උස්සගෙන බේබි ගියේ ඇද ගාවට …

මෙච්චර වෙලා මීටර් සීය දිව්ව මගේ හදවත දැන් මීටර් හාරසීය දුවන්න පටන් අරන් …

මන් කොච්චර බය වෙලා හිටියත් බේබිගෙ ඇස් කදුලු අස්සෙන් හිනා වෙනවා කියයි මට නම් හිතුනෙ …

බේබි පුංචිලමයෙක්ව තියන තරම් හෙමින් සැරේ මාව ඇද උඩින් තිබ්බා ….

මාත් බල්න් හිටියෙ ඒ ලස්සන හීනි ඇස් දෙක දිහාමයි …

බේබි මගෙ දිහා බලන් ඇහැක් ඝහන කොට තමයි මට ප්‍රකෘති සිහියට එන්න් හම්බුනේ ..

බේබි තවමත් සාලුව පිටින් කියලා දකිද්දි ඇත්තටම මට ලැජ්ජා හිතුනා ..

ඒත් ඉතින් මෙච්චර වෙලා තුරුල් වෙලා හිටියෙත් ඔය පපුවටමනෙ ….

ම්…. මේ ඔයා දැන් කල්පනා කර කර හිටියා මදෑ …

පොඩ්ඩක් එහාට ගියානම් හොද නැද්ද ….

මොකද තව වැඩ තියෙනවනෙ …

ම්ම්ම්.. මන් කොහොමද මෙයාගෙ හිතේ තියෙන දේ දැන ගන්නෙ මෙහෙම හැසිරෙන්නැතුව …

මන් ආදරෙයි කියල කියද්දිත් “අනේ අනේ….” කියන ලස්සන ..

ඉන්නවකො මන් කරන්න හොද වැඩක් …

බලමුකො නංගි එහෙනම් ..

මමද ඔයාද දිනන්නෙ කියලා ..

මේ බේබි ආදරේ වෙනුවෙන් පන උනත් දෙනවා බන් ….

ත…. තව මොනාද වැඩ තියෙන්නෙ ..

මේ බේබි මට මොනා කරන්න හදනවද …??

මෙයාගෙ මූනෙ තියෙන් හිනාවනම් මොනවා උනත් මට අල්ලන්නෙ නෑ ….

හොදකට නම් නෙවෙයි ඔහොම් හිනා වෙන්නෙ….

ඇ… ඇයි එහාට යන්න කියන්නෙ… ම.. මන් මෙහෙම ඉන්නම් ….

මගෙ යකා අවුස්ස ගන්න එපා නංගි ම්ම්..

මන් එක දෙයක් කියන්නෙ එක සැරයයි …

ඇයි තමුන් විතරද ඉන්නෙ මෙතන… මමත් ඉන්නෙ මෙතන …

ආයි සැරයක් මට කියන්න ඉඩ තියන්න එපා…

මාත් එක්ක එකට එක කිව්වොත් තලනවා කට ….

මේක මාර වැඩක්නෙ අප්පා…

මන් දැන් මෙයා කියන එකද කරන්න ඕනි ..

ම්ම්… එක අතකට ඒකත් ඇත්ත …

මන් ඉතින් බේබිගෙ සේවකයනෙ ….

මන් බේබිට කීකරු වෙලා වගේ ඇදේ එහා කොනට ගිහින් ඇස් දෙක පියා ගත්තෙ ඊලගට මොන වගේ දෙයකට නම් මුහුණ දෙන්න වෙයිද කියලා හිත හිතාමයි …..

නංගි … මන් මේ අවසන් වතාවට අහන්නෙ ඔයාගෙන් මට ඇත්තම කියනවද … ම්ම්ම්ම් …??

ඒ ගමන ආයි මොනවද අහන්නෙ අප්පා …

ම්ම්.. හ… හරි බේබි …
මන් වහන් හිටිය ඇස් දෙක ඇරලා බේබිගෙ දිහා බලන් එහෙම කිව්වත් බේබි හිටියෙ ඇස් දෙක පියාගෙන … බලන් යද්දි දෙන්නම ඉදලා තියෙන්නෙ ඇස් පියාගෙනනෙ ….

හ්ම්ම් … කෙලින්ම ප්‍රශ්නෙ අහන්නම් එහෙනම් මන් …

ඔයා මට ආදරෙයිද ….ම්ම් කියන්න බලන්න…

දැන්වත් ඔය කටින් මට ආදරෙයි කියලා කිව්වෙ නැත්නම් බලාගමුකො කෙල්ලේ …

මන් මොනාද කියන්නදමේ අහන ප්‍රශ්න වලට … කැමතියි කියන්නත් බෑ ඒත් එහෙම කියලා හිතේ කැමැත්ත තියාගෙන අකමැතියි කියන්නත් බෑ …

අ.. අනේ මන් දන්නෑ බේබි …මට තේරෙන්නෑ….

ම්ම්… එහෙනම් ඒකනෙ උබෙ අන්තිම තීරණය …
හරි .. එහෙනම් මගෙ අන්තිම තීරණයත් බලා ගනින් …

මන් මොකටද උබෙන් වැද වැද ආදරය ඉල්ලන් පස්සෙන් එන්නෙ..

උබේ ආදර්‍ය මට නෙවෙයි නම් වෙන කොහෙවත් ඉන්න හිපාටුවෙකුට අයිති වෙනකන් මන් ඉන්නෙ කොහොමද …??

උබෙ ආදරය මට නෙවෙයිනම් මන් මට ඕනි දේ ගන්නම්ම් …

ඊට පස්සෙ උබ ඕනි එකෙක් එක්ක ආදරය කරහන්…

කරන්න බැරිනම් ඕන එකක කර ගනින් …

මෙච්චර වෙලා නිශ්ශ්බ්දව හිටපු බේබි ගිනි පිටවෙන ඇස් වලින් මදූගෙ දිහා බලා ගෙන කිව්ව දේවල් නිසා මදූට කෙල ගිලුනෙත් නැති තරම් …

ඇත්තටම ඉතින් මේ වෙලාවෙ නම් කෙල්ල හිටියෙ ගොඩාක් අසරණ වෙලා ..

අනේ මේ මොනාද බේබි කියන්නෙ …

මෙයා මට මොනවද කරන්න හදන්නෙ …

බේබි ඇහුවා කියලා මන් කොහොමද කියන්නෙ මන් බේබිට ආදරෙයි කියලා …

ඒ වගේ දෙයක් කියන්න හයියක් තියෙයිනම් මන් අද ඔය වලවුවෙ හිගන්නියක් වගේ දැලි වලං හෝද හෝද ඉන්නවද දෙයියනයි …

ම… මන් කොහොමද මගෙ හිතේ තියෙන් ආදරය බේබිට තේරුම් කරන්නෙ ..

ඔය රතු උන ඇස් වලට මන් ගොඩාක් බයයි බේබි ..

ඔයාගෙ ඔය නපුරුකම් වලට මන් ආදරය කලාට මන් කැමති මන් ඉස්සෙල්ලම දැකපු අහින්සක බේබිට …

ඉදහන් ඔහොම ඔතනට වෙලා …

උබ ඔතනින අඩියක් හරි හෙල්ලුනොත් මන් උබව ඉතුරු කරන්නෑ …

එහෙම කියලා එකපාරටම බේබි ඇදෙන් නැගිටලා ගියේ දොර ගාවට …

ඒත් බේබිගෙ ඒ වචන මගේ හිතට ගොඩාක් සැර වැඩී කියලයි මට නම් දැනුනෙ …

වේබි කතා කරන්න පටන් ගනිද්දිම නැවතිලා තිබුන් මගේ ඇස් වල කදුලු එකියට පනින්න තත්පරයක්වත් ගත වුනේ නැති තරම් …

බේබි දොර ගාවට ගිහින් දොර ලොක් කරලා දොරේ යතුර අතට ගත්තෙ මගේ දිහා ගොරක මදුලු වගේ රතු උනු ඇස් වලින් බලන ගමන්මයි …
???????????????

ඒ ඇස් දැක්කම මට හිතුනෙ මගේ හුස්මත් දැන් දැන් නැවතෙයි කියලා … ඊලගට බේබි ගියේ ටේබල් ලෑම්ප් එක ගාවට…

මන් ඇහිපිල්ලමක් ගහන වේගෙට ඒක ඕෆ් වෙලා ගියේ කාමරය ඇතුලෙ ගනම ගන අදුරක් ඉතුරු කරලා …

මොනවා උනත් කරුවලට බය මන් ඇස් දෙකත් තද කරන් කොට්ටෙ බදා ගත්තෙ අඩ අඩාමයි …

ඒත් ටික වෙලාවක් යනකන් බේබිවත් බේබිගෙ සද්දයක්වත් ඇහුනෙ නෑ …

බෙ…. බේ.. බි ….
අ.. අනේ බේබි කොහෙද ඉන්.. නෙ..

ම..මන් කරු….වලට බය…යි බේ…..බි …

ඉහි… ඉහ්..හි ….

මගෙ ඇඩුම ඉකි ගැහිල්ලක් වෙලා දැන් හුස්න ගන්න බැරි වෙන තරමටම මන් දැන් අඩනවා …

ඒත් එකපාරටම මට දැනුනෙ කවුරු හරි දොර අරින සද්දයක් … ඒත් ටික වෙලාවකින් ඒ සද්දෙ නැති වෙලා ගියා …

බෙ… බේබි … මාව දාලා යන්න එපා බේබි…

මගෙ හිත කිව්වෙම මේ කරුවල කාමරය ඇතුලෙ මාව තනියම දාලා බේබි එලියට ගියා කියලමයි …

ඉවසලා ඉවසලා බැරිම තැන මන් ඇස් දෙක ඇරලා වටපිට බැලුවෙ යන්ත්ම හරි එලියක් වත් පේනවද කියලා ..

ඒත් එහෙම කිසි දෙයක් පේන්න තිබ්බෙ නැති තැන මන් හෙමින් හෙමින් සැරේ ඇදේ අනිත් කෙලවරට ආවෙ ටේබල් ලෑම්ප් එක ගාවට යන්න ….

ලයිට් තියෙද්දි චණ්ඩි පාට දැම්මා වගේ නෙවෙයි කරුවලේ ඉද්දියි ඒකෙ රගේ තියෙන්නෙ ….

මන් ඇදෙන් නැගිටින්න හදනවත් එක්කම මට දැනුනෙ ඇද උඩ කවුරු හරි ඉන්නවා වගෙයි …

මන් ඇදේ එහා මෙහා අතගාලා බැලුවත් කාවවත් අහු වුනේ නැති තැනමට මතක් වුනේ ඉස්කෝලෙ යද්දි මන් පුස්ත්කාලෙන් කියවපු හොල්මන් කතා වල වෙන දේවල් …

ටේබල් ලෑම්ප් එක ගාවට යන්න කියලා නැගිටින්න හැදුවට මොකද දැන් මට මගෙ කකුල් උස්ස ගන්න තරම්වර්හ් පණ නෑ …

මගෙ කකුල් දෙකම වෙව්ලනවා ….

ප්ලීස් බේබි … ම … මන් බයයි මේ කරුවලට .. බේ…. බි …

ඇයි මාව මේ තරම් අසරණ කරන්නෙ ..

ම.. න් ආදරේ නෑ කිව්ව හින්දද …??

ඇයි බේබි හිතන්නෙ බේබිගෙ පැත්ත විතරක් …

තාත්තත් නැතුව මගෙ අම්මා මාව හදා ගත්තෙ කොච්ච්‍ර දුක් විදලද …??

ඒ අම්මගෙ ආසාව මන් කැම්පස් යන් එක …

ඒත් මට අද ඒ දේ ඉශ්ට කරන්න විදියක් නෑ ..

අද මා ගාව මගෙ අම්මවත් නෑ ..

මන්මේ ලෝකෙ තනි උන කෙල්ලෙක් …

එහෙම උන මම කොහොමද බේබිට ආදරෙයි කියන්නෙ ..

මන් ආදරය කල හැමෝම මාව දාලා ගියා ….

බේබි කියන්නෙ බේබිත් මාව දාලා යනකන් බලන් ඉන්න කියලද මගෙ මේ තුට්ටු දෙකේ ආදරයක් හින්දා..

ම…මන් බේබිට ආදරෙයි ..

මගෙ පණටත් වඩ මන් බේබිට ආදරෙයි ..

මාත් ආසයි ඔය පපුවට තුරුලු වෙලා මගෙ හිතෙ තියෙන දුක කියන්න …

මාත් ආසයි ඔයා ගාවට වෙලා නිදා ගන්න …

ඒත් මගේ ඒ ආසාව හින්දා මන් පණටත් වඩා ආදරය කරන් වේබිව නැති කරගන්න මට බෑ…

මට බේබිව දැක්කම ඇති …

බේබිට මට වඩා හොද කෙල්ලෙක් හම්බවෙයි …

අ… අනේ මගෙ අම්මේ… ඇ… ඇයි අම්මෙ මන් මෙච්චර ලොකු පවුකාරියක් වුනේ …..
??????????????

මදූ හයියෙන් කෑ ගහලා හිතේ තියෙන දුක පිට කරන්නෙ බේබි කාමරයෙන් ගියා කියලා හිතා ගෙන…

ඒත් කෙල්ල දන්නෙ නෑ මේ හැමදේම අහගෙන බේබි මදූ ගාවටම වෙලා ඉන්නවා කියලා….
??????????????

නං…..ගී …..උබ මට එච්චරටම ආදරෙයිද බන් …

කෙල්ලගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩ හින්දා කෙල්ල ගැස්සිලා පිටි පස්ස බැලුවත් කාමරය ඇතුලෙ තිබ්බ කරුවල හින්දා කිසිම දෙයක් පෙව්නෙ නෑ….

ඒත් ඒ කටහඩ බේබිගෙ කියන්න මදූ දැනගෙන හිටියා ..

කෙල්ල වචනයක් කියන්නත් කලින් බේබි කෙල්ලගෙ අතින් ඇදලා බේබි ගාවට අරන් තුරුලු කර ගත්තෙ කෙල්ලට හෙලවෙන්නවට් බැරි විදියට …..

………………………………………………………………………………………………………………………………………

ම්ම් … ඔන්න මන් අමාරුව අමතක කරලා අදත් කතාව දැම්මා… ඒත් ඉතින් ඔයාලගෙන් තමා මේ අහින්සකීට සප් එකක්වත් නැත්තෙ අනේ … ඒගැන නම් ගොඩාක් දුකයි මට…

කතාව කියවන මගෙ ආදරණීය යාලුවෝ හැමෝම කතාව රේට් කරලා පුංචි කමෙන්ට් එකක් වත් දාන් යන්න … මන් හ්මදාම ඔයල්ලගෙ කමෙන්ට් බලන්නෙ ආසාවෙන් …

ඉස්සෙල්ලට වඩ කතාවට තියෙන රේට් එකත් අඩු වෙලා ඉතින්… කතාවට සෝ බෑඩ් නිසානෙ එහෙම වෙනවා ඇත්තෙ …

කොහොමත් කතාව තව ඉස්සරහටම අරන් යනවද නැත්නම් දැන් දෙන්නම ආදරේ කරන් හින්දා කොටස් කිහිපයකින් ඉව්‍ර කරනවද කියන තීරණය ඔයාලට ගන්න මන් අවස්තාව දෙනවා …

ඒක තීරණය වෙන්නෙ අද කතාවට ඔයාලගෙන් හම්බවෙන රේට් එක අනුව … හරිනෙ යාලුවනෙ ඒනම්… ආදරෙයි මගෙ යාලුවොඉ හැමෝටම ගොඩාරියක් ….

රටේ සුන්දර බවට
උරදෙන
දුගද හා සිය දිවිය
මුසුකල
අපේ ලස්සන
ලොවට
පෙන්වන
අතේ කුණු ඇති
සිතේ කුණු නැති
මිනිසුනේ,
සොබාදහමෙහි
පිහිට ලැබගෙන
දිනේවා මතු ලොව
නුඹේ නාමයෙන්……

?කාංචනා දමයන්ති?
(2k20 a/l batch)

24 thoughts on “?අප්සරාවී?|හතලිස් එක්වන දිගහැරුම |නවකතාව |කතා අහුර රචක |”

  1. ඇත්තටම හරිම ලස්සනයි … බේබ්වයි මදූ වයි වෙන් කරන්න එපා….

  2. Priyadarshani

    අම්මෝ බේබ් ත් මාර කොල්ලෙක්නේ අප්පා කොහොම හරි කෙල්ලගෙ හිතේ තියෙන දේ දැන ගත්තනේ..????
    කතාව සුපර්බ් ????
    අනේ ඒම කරන්න එපා සුදූ ඔයා ප්ලෑන් කරපු විදිහට ම කතාව ඉවර කරන්න අනිත් ගෙ අදහස් මත නෙවෙයි ඔයාගෙ විදිහට හරියට ඔයා කරන දේ කරන්න අනිවාර්යයෙන් ඔයා සාර්ථක වෙනව …..
    කතාවෙ අද කොටසනම් හද පතුලටම වැදුන…දිගටම මේ වගේ කතා ලියන්න ඔය පුංචි අත් දෙකට ශක්තිය ලැබේවා …???????????

  3. Hamadamnm comment karanna bariwennathi.. eth rate nm kla.. kathawath hamadam kiyonawa nanga… godaaaaaaaaaaaaaaaaaaaaak lassanai…
    Ane kelle.. mn dann hitiye na ledawel hitiya kiyl… comment ekakin thama dakke… dan hodaid… e dawastike podiyat hari kathawa dammata thnx..

    Mn mage mulu hadawathinma suba pathanawa nangiyo…
    ALL THE BEST!!!
    ???

  4. කතාව ගොඩක් ලස්සනයි.
    ඔයාගෙ හැම වැඩකටයුතුත්තක්ම සාර්ථක වෙවා කියල මම ප්‍රාර්ථනා කරනව.
    ????????????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      Ane akkekda ayyekda kiyanna danne oyanam….
      ?? Thank you dr…??
      Oyalage comments thama mawa me tharam durak genawe

  5. Buddhika subhashini

    අදත් ලස්සනයි …බේබි මොනවා කරයිද දන්නේ නෑ මදූට??????? නතර කරන්න එපා dr …මම නම් ආසාවෙන් කියවනවා ❤️❤️❤️??? good luck ???

  6. ?හසිතා?

    kathawa godaaaaaaaaakkk lassanai nangooo…..me dawaswala godaak busy una.samahara dwaswala kata kiyewwe kotas deka thunama eka dawase……comment karanna bari unata sory ……et mn rate nm kala……

    Oya asanipa unada.dan sanipaida nangoo….ikmnta sanipa wenna…..

    Twa lassana kata liynna wish karnwa……budu saranai……???????????????????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      තැන්ක් යූ අක්කියෝ…..
      දැන් මට හොදයි අනී…..
      බුදු සරණයි ….

  7. Bebi mahaththaya nam marai neda maduge hithe thibuna dewal dana ganna mara plan ekak neda gahuwe,aneee shoi kathawa akke ikmanata iwara karanna epa hode ??????? good luck akke ?????

    1. ?සිහින සිත්තරාවී°°KKD?

      අනෙ ඇත්තටම ඔයා අක්කෙක්ද නංගියෙක්ද කියන්නනම් මන් දන්නෑ dr …??
      Thank you dr … oyalage comment &rate nisai man me tharam durak awith inne …

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.