Katha Ahura

?අප්සරාවී?|හතලිස් හතරවන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක|

කතාව කොහොමද?

?????අප්සරාවී?????
//හතලිස් හතරවන දිගහැරුම //

මේ ඇස් දෙක නම් අම්මපා පුදුම ඇස් දෙකත් පේන්නෙ නැති රෙද්දක් නෑ …

මේ ඔහොම බනින්න එප ඉතින් මගෙ නහයත් එක්ක දැවිල්ලයි මැට්ටි …

බේබි මාත් එක්ක කතා කරන ගමන්ම දොර ඇරියේ බෙල් එක උඩ නැගලා ඉන්න මිනිහටදෙකක් කතා කරන්නත් හිතාගෙන වෙන්න ඇති
ඒත් දොර ඇරලා ටික වෙලාවක් යනකන් බේබිගෙන් කිසිම ස්ද්දයක් ආවෙ නෑ…

අනික බෙල් එක උඩ නැගගෙන් හිටිය මිනිහගෙවත් හ්ම්ම් හඩක් තිබ්බෙ නෑ..බේබි දොර වැඩිය ඇරලත් නැති හින්දා මට දොර ගාව ඉන්නෙ කවුදකියලා පේන්නෙත් නෑ …. මොනවා වුනත් බේබිගෙ කට වැහිලා යන්න තරම් දැක්කෙ කවුද කියලා බලා ගන්න මට ලොකු අවශයතාවයක් ආවා …. අර ඊයෙ මගෙන් කම්මුල් පාරක් කාපු කෙල්ලවත් ද දන්නෑනෙ ඉතින් කියන්න බෑනෙ .. ඒකි ඇදන් ඉන්න ඒවැයි හැටියට බේබි ගොලු වෙන එක ආයි අලුතෙන් කියන්න ඕනි නෑනෙ….

මන් එහෙම හිතලා හෙමින් සැරේ දොර ගාවට කිට්ටු කලේ කණ්ණාඩිය ගාවට ගිහින් මගේ අඩු පාඩු මොකුත් තියෙයිද කියලා දෙපාරක් තුන් පාරක් විතර හැරිලා බලලමයි….නැත්නම් ඉතින් ඊලගට මගෙ සුදු බේබි අයියා මූණ කොරහක් වගේ කර ගෙන මගෙ දිහා බලා ඉදියි ….

මන් දොර ගාවට ගිහින් බේබිගෙ අත අල්ලුවේ තවමත් දොරෙන් පිටත් බලන් ඉන්න බේබිගෙ අවදානය මගේ පැත්තට ගන්න … ඒත් මගේ ස්පර්ෂයක් එක්කම බේබි නම් ගැස්සිලා ගියා …

ඇ… ඇයි සුදු අයියෙ …. ?? කවුද ඉන්නෙ … ?? අනික ඇයි මේ ඔයා මෙතන බය වෙලා ඉන්නෙ …. ?? කෝ.. කෝ … අයින් වෙන්න ඔතනින් … මන් බලන්නම් …

???????????????

මන් ඉතින් චණ්ඩි රැජින වගේ බේබිවත් පොඩ්ඩක් එහාට කර ගෙන බේබිගෙ ඉස්සරහට ආවෙ කවුඩ්ග ඉන්නෙ බලන්න …

ආ ….. හ් …. මේ මෙයානෙ … !!
???????????????

මන් හිතුවා වගේම මේ ඉන්නෙ ඇවිත් රෙදි නෑ වගේ මීටර් බාගෙකින්ද කොහෙද ඇදුමකුත් ඇදන් ඇවිත් … අනේ පවු අසරණී .. බේබිටවත් කියන්න වෙයි මෙයාට රෙදි ටිකක් අරන දෙන්න කියලා ….

බේබි ගොලු වෙලා ඉන්න එක අහනත් දෙයක්ද … මේකි ඉන්නෙ මෙතන රෑ ඇදුමෙන්ම ඇවිත්නෙ ….
මන් ඒ කෙල්ලගෙ දිහා බලාගෙන කල්පනා ලෝකෙක සැරි සරද්දි ඒ කෙල්ලනම් ගිනි පිටවෙන ඇස් වලින් මගෙ දිහා බලන් හිටියෙ දවා අලු කරන්න පුලුවන් තරම් බැල්මකින් ….

මේ මල උදේ පාන්දරම මේ වගේ මූසල මූණක් දකින්න උනානෙ මට .. දැන් ඉතින් දවසම මූසලයි ….

ම්ම් … මේ මැඩම්ට මොනවද දන්නෑ නේද ඕනි … මෙ උදේ පාන්දර රූම්ස් වලට ඇවිත් බෙල් උඩ නැගලා ඉන්නෙ … තමුන් මැනර්ස් කියලා දෙයක් දන්නෙ නැද්ද ??

මන් සද්දෙකුත් දා ගෙන කෙල්ලගෙන් අහද්දි කෙල්ල මගෙ දිහා බලන් හිටියෙ ඇස් දෙක ලොකු කරගෙන …
මේකි දැන් හිතනවා ඇත්තෙ බේබි ඉන්න රූම් එකේ මන් ඉන්නෙ කොහොමද කියලා වෙන්න ඇති … හහ් …

අහ්හ් … මට තමුන් එක්ක මෙතන කතාවක් නෑ .. අනික මන් ඔය ගොඩේ බයියො එක්ක කතා කරන්නෑ දකින මිනිස්සුත් හිතයි එතකොට අපිත් ගොඩේ බයියෝ කියලා … මන් ආවෙ මගෙ නිසල් එක්ක කතා කරන්න ..

ඊට කලින් කියනව බලන්න තමුසෙ මොනවද නිසල්ගෙ රූම් එකේ කරන්නෙ කියලා … නිසල් කවදාවත් තමුසෙ වගේ ගොඩේ බයියෙක්ව රූම් එකේ තියා ගන්නෑ … කියනවා තමුසෙ මොනවද මේ රූම් එකේ කරන්නෙ …

ඒ කෙල්ලට කේන්ති ගිය පාර මගෙ බෙල්ල තද කරලා අල්ල ගත්තෙ මට කතා කරන්නත් බැරි විදියට … අනික ඒ ඇගිලි වල වවලා තිබ්බ කොටි නියපොතු වල සැරට මගෙ බෙල්ල රිදෙන්න ගත්තෙ කදුලුත් එලියට පනිද්දියි ….

අතෑරපන් බැල්ලි ඔය කෙල්ලව …
???????????????

මෙච්චර වෙලා සද්දයක් නැතුව මගෙ පිටිපස්සට වෙලා අපි දෙන්නගෙ සංවාදෙ දිහා බලන් හිටිය බේබි ඉඩෝරයට වේලිලා තියෙන ගස් වැස්සට තෙමුනම අලුත් පණක් ලැබෙනවා වගේ එකපාරටම පැනලා ගැහුවෙ මගෙ ඉස්සරහා රෑ ඇදුමක් වගේ ඇදුමක් ඇදන් හිටිය කෙල්ලගෙ කම්මුලට …. ඒ කම්මුල් පාරින් කෙල්ල මගෙ බෙල්ල අතෑරලා බේබිගෙ කොලර් එකෙන් අල්ල ගත්තෙ මගෙ යකාත් අවුස්සන ගමන් ….

අතෑරපන් මගෙ අයියව … උබට කොහෙනද අයිතියක් මගෙ අයියව අල්ලන්න ….

මන් මගේ වේදනාවත් නොතකලා බේබිගෙ අතේ එල්ලිලා ඉන්න කෙල්ලගෙ අත අල්ල ගෙන හයියෙන් හෙලෙව්වෙ ඇත්තටම මගෙ අයියව ඒ කෙල්ලව අල්ලද්දි දැනුන ඉරිසියාවටත් එක්කමයි …

පලයන් යන්න වේ@#### ..

එක පාරම ඒ කෙල්ල මාව තල්ලු කරෙත් මගෙ ඔලුව ගිහින් බිත්තියේ වැදුනෙත් හිතා ගන්න බැරි විදියටයි ….. ඒ එක්කම වගේ මගේ ඇස් පියවෙනවත් මගේ ඇස් පුරා අදුරක් ගලා ගියෙත් සියල්ල සිදු වී හමාරයැයි මට සිතෙන විටම ය…

…………………………………………………………………………………

අ… අනේ දෙයියනේ පුතේ … මේමොන අපරාදයක්ද වුනේ …

අ…. අප්පච්චී .. බලන්න අප්පච්චි …මන් ඕකිව ඉතුරු කරන්නෑ …
මගෙ කෙල්ලට මොනවා හරි උනොත් මන් හොයා ගෙන ගිහින් ඕකිව මරනවා …

මොනාද පුතේ ඔයා මේ කියවන්නෙ …මදූට කරදරයක් වෙන්නෑ .. ඒ වෙලාවෙ ඇති උන කම්පනයටත් එක්ක තමා කෙල්ලට සිහි නැති වෙලා තියෙන්නෙ …

දොස්තර මහත්තයත් කිව්වෙ බය වෙන්න එපා කියලා …. කොහොමත් අයි කෙල්ලව එක්කන් ඔය හෝටලය යන්න එපා පුතා … මන් උදේ පාන්දර තකහනියම දුවගෙන ආවෙ පුතාලව එක්ක යන්න … ඒත් ඉතින් මන් එනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනෙ … අපි යමු පුතා කෙල්ලව බලන්න … පුතා ඕවා ගැන හිතන්න ඕන්නෑ … මන් බලා ගන්නම් මේ ප්‍රශ්නය …

ඒත් තාත්තෙ මගෙ මදූ …..

හරි පොඩී … දැන් මන් සැරයක් කිව්වනෙ ඔයාට … මන් බලාගන්නම් ඒ ගැන … කෝ … ඔයා ගිහින් ඒ ලමයා එක්ක කතා කරන්න … යන්න ..
ඔය මෙතන කල්පන කර කර හිටිය කියල කරන පුලුවන් දෙයක් නෑනෙ පුතා …..

මන් තාත්තගෙ කීම පිලි අරගෙන මදූව බලන්න ආවෙ හිතේ ලොකු දුකකුත් හිර කර ගෙන ….

මගෙ අහින්සක කෙල්ලගෙ වෙලාවටම වගේ කෙල්ල බිම් වැටෙනවත් එක්කම අප්පච්චි පීටර් එක්ක එතනට දුවගෙන ආවෙ කලබලලෙන් … අප්පච්චි එනවා දැකලද මන්දා මන් ගාව හිටපු සයුරි මාව බදා ගත්තෙ මගෙ ඇවිස්සිලා ඉන්න යක්ශයාව තව තවත් අවුස්සලා … මන් සයුරිව එහෙම්මම එහාට තල්ලු කරලා දැම්මෙ මැරිලම පලයන් කියලා හිතෙන හිතා ගෙනමයි .. ඒකි පොඩ්ඩක් පිටි පස්සට විසි වෙලා ගිහින් බිම ඉන්ද වුනේ මගේ දිහා මහ අමුතු විදියෙ බැල්මකින් බැලුවෙත් එක සැරේමයි …

ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ කියලා කතාවක් තියනවනෙ … බිම වැටිලා ඉන්න සයුරිට මන් ගිහින් තද කම්මුල් පාර්කුත් ගැහුවෙ ඒකිගෙ ඉහෙන් කනෙන් දාඩිය බේරෙන්නත් එක්කමයි …

අප්ප්ච්චි පුදුම වෙල මෙතන වෙන දේවල් බලන් ඉද්දි මන් මදූවත් මගෙ අත් දෙකට අර ගෙන අප්පච්චි ගාවට ආවෙ මගෙ ඇස් වල කදුලු පුරව ගෙන …
ඒත් එක්කම මන් වචනයක් කියන්න කලින් අප්පච්චි මාවත් එක්කගෙන දුව දුව ගියේ හෝටලයෙ ඉස්සරහ නවත්තලා තිබ්බ කාර් එක ගාවට…

අපි එලියට යනකොටම වගේ අහම්බෙන් වගේ ඉස්සරහට හම්බ වුනෙ දුලංගව … මන් දුලංග ගැන කිම තැකීමක් කරන්නැතුව දුවගෙන ගිහින් කාර එකට නැග්ගෙ මගෙ කෙල්ලගෙ ජීවිතය ඔය හැමදේටම වඩා වටින නිසයි … කාර් එකෙන් වාඩි වෙලා අප්පචිව හොයන කොටයි දැක්කෙ දුලංගට කනේ පාරක් එල්ල කරන් අප්පච්චිව … කම්මුලත් අල්ලගෙන අප්පච්චි දිහා බලන් ඉන්න දුලංගට තව මොන මොනවද කියලා අප්ච්චි ආව්ත් ඒ කිසිම දෙයක් ටිකක් දුරින් වගේ හිටිය හිනදා මට නම් ඇහුන්‍ර් නෑ …..

බෙ … බේබි … ආ.. නෑ අමතක වුනානෙ
සුදු අයියෙ … ඇයි මේ ඔයාගෙ ඇස් වල කදුලු ….

කල්පනාවෙන් කල්පනාව බේබි මදූ ඔන්න තැනටම ඇවිත් තිබුනා … ඒත් ඒ හැඩි දැඩි පුරුශයාගෙ ගල් හිත එක අහින්සක කෙල්ලෙක් හින්දා හෙල්ලිලා ගිහින් … හැබැයි මදූ හිටියෙ ලොකු සතුටකින් .. ඒ තමන්ගෙ ප්‍රේමවන්තයාගෙ දොරෙ ගලන ආදරය දැකලා …

……………………………………………………………………………

මේ ඇති නේද යාලුවනේ … හෙට දෙන්නම් දිග කොටසක් … අද මට ක්ලාස් … ඒකයි ගොඩාක් දිගට දාන්න බැරි උනේ ….??

මාත් එක්ක හරි මගෙ කතාව එක්ක හරි තරහා කවුරු හරි ඉන්නවද අනේ … හැමදාම වන් ස්ටාර් දාන්නෙ ඇයි .. ප්ලීස් .. අඩුපාඩුවක් තියෙයිනම්මට කෙලින්ම් කියන්න .. මන් කාත් එක්කවත් තරහා වෙන්නෙ නෑ … මේක ඉල්ලීමක් …

?සිහින සිත්තරාවී?
2k20 a/l batch

18 thoughts on “?අප්සරාවී?|හතලිස් හතරවන දිගහැරුම| නවකතාව |කතා අහුර රචක|”

  1. වරදක් නැහැ.
    කතාව ගොඩාක් ලස්සනයි .
    කතාව දිගට දාන්න නංගා.
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
    ???????????

  2. Priyadarshani

    මොන අඩුපාඩුද අනේ ඔය තියෙන්නේ එළකිරි වගේ කතාව …
    කෙනෙක්ගෙ දක්ශතාවයක් අගය කරන්න බැරි අයත් ඉන්නව …ඔයා ඕව හිතන්න එපා … වැරැද්ද තියෙන්නේ ඔයාගෙ කතාවෙ නෙවෙයි එයාලගෙ හිතේ….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    අදනම් කතාව දිග මදි සුදූ ??? හෙට නම් ඔන්න දිගම දිගගගගගගගග්……කොටසක් ඕන…??????
    පාඩම් වැඩ අතපසු කරගන්නෙ නැතුව කතාව ලියන්න …
    Good luck !…???????
    ????????????

  3. Hm vinola kalpani

    Aneeeeee kathawa goooooodaaaakkkkkk lassanai hamadama kisima adu paduwak na ane oyage kathawa tjiyena ekama de ape hith adila yana eka vitharai kathawath ekkama

  4. ?හසිතා?

    Kisima adu paduwak na tawa chuttak diga unanam.???????

    Iganimata mul thana dila katawath lassanata liyanna nanga…….good luck…..????????????????

  5. SURANGANAWI

    Owa ganan ganna epa.
    ??????????????????
    kathawa godak lassanai.iye kathawa kiyawanna welawak thibune na.dan thama kiyewwe ….
    ?????????????????
    Padam wadath karagena kathawath danna…..
    ? B.S.?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.