Katha Ahura

? සබෑ වූ සිහිය අයිති නෑ මට?7කොටස|නවකතාව |කතා අහුර රචක|

5/5 - (3 votes)

“අම්මේ අම්මේ.මොකද වුනේ නැගිටින්න අම්මේ.”

මම එනකොට අම්මා ඇදෙන් බිමට වැටිලා.

“පුතේ මම නැගිටලා එලියට යන්න හැදුවේ කලන්තයක් ඇවිත් එකපාරම වැටුණා.බය වෙන්න දෙයක් නෑ දැන් හරි ⁣වගේ”

එහෙම කිව්වට කොච්චර අමාරැවෙන්ද අම්මා ඉන්නේ කියලා මට දැනෙනවා.

“අම්මේ ඉක්මනට ලෑස්ති වෙලා අපි යමු අම්මේ බෙහෙත් ගන්න.”

“ඕන්නෑ පුතේ ඉක්මනට ඇරිලා යයි මේක බෙහෙත් ඕනි නෑ මගෙ පුතේ.”

“සනූ සනූ.”

අම්මව ඇදේ හාන්සි කරලා මම ගියා කවුද කතා කරන්නේ බලන්න.

“ආ එන්න ක්ෂිතිජ .ඇයි මේ පැත්තේ”

“උබ ස්කෝලෙ ආව නැති නිසා බලන්න ආවේ මට කිව්වෙත් නෑනේ.”

“ඔව් බන් එන්න තමයි හිටියෙ අම්මා ලෙඩ වෙලා බන්.හොදටම අමාරුයි මම මේ බෙහෙත් ගන්න එක්කන් යන්න හැදුවේ බන්.”

“ඇය නැන්දට මොකද යමන් බලන්න.නැන්දේ මොකද නැන්දේ ”

“ආ ක්ෂිතිජ පුතා .නෑ පුතේ ටිකක් උණ හැදිලා.අපේ පුතා මේ බය වෙලානේ.ඕක ඇරිලා යයි තව ටිකකින්.”

“මචන් සනූ මේ තවත් බල බල ඉන්න බෑ බන් අම්මට හොදටම උණ ඇගත් සුදු මැලි වෙලා.මම ඉක්මනට ගෙදර ගහින් කාර් එකත් අරන් එන්නම් අම්මා එක්කම.උබ ඉක්මනට ලෑස්ති වෙයන් අම්මවත් ලෑස්ති කරලා.”

“හා මම ඉක්මනට ලෑස්ති වෙන්නම්.”

ක්ෂිතිජ ඉක්මනට ගියා .මාත් අම්ම⁣ගේ මූණ ටිකක් සෝදලා ඇද ගන්න ඇදුමක් අරන් දීලා මාත් ගිහින් ඉක්මනට ලෑස්ති වුණා.
විනාඩි පහලවකින් විතර ක්ෂිතිජ ආවා.ක්ෂිතිජගේ අම්මත් ආවා.අම්මව වාහනේට එක්කන් යන්න ක්ෂිතිජගේ අම්මා උදව් වුණා.අපි ඉක්මනට හොස්පිට්ල් එකට ආවා.
අම්මට නැගිට ගන්නත් බෑ ඒ නිසා ට්‍රොලියක දාලා අම්මව අරන් ගියේ.මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුලු වැටෙනවා.

“සනූ අඩන්න එපා බන් අම්මට ඉක්මනට සනීප වෙයි දැන් හොස්පිට්ල් එකේනේ ඉන්නේ බය වෙන්න එපා.”

“උබ දන්නවනේ ක්ෂිතිජ මට ඉන්නේ අම්මා විතරයි බන් මගේ හැමදේම අම්මා බන්.අම්මා මෙහෙම ඉන්නවා මට බලන්න බෑ බන්”

“අඩලා හරි යන්නෑනේ බන් ඉතින් අම්මා ඉක්මනට හොද වෙනවා බය නොවී හිටපන්කො මම ඉන්නවනේ උබට.”

ක්ෂිතිජ කියන්නේ කොච්චර හොද යාලුවෙක්ද ඇත්තටම අම්මා හැරෙන්න මගේ දුකට සැපට ඉන්නේ ක්ෂිතිජ විතරයි .

“මේ දැන් ගෙනාව පේෂන්ට් ගේ භාර කාරයා කවුද”

ඇස් දෙකේ කදුලු පිහදාගෙන මම ගියා ඩොක්ට ලගට.

“අපිට ටෙස්ට් වගයක් කරන්න තියෙනවා.පේෂන්ට්ව ඇඩ්මිට් කරන්න වෙනවා.”

“හරි ඩොක්ට”

“එහෙනම් පේෂන්ට් වෝඩ් එකට දානවා එයාට ඕනි බඩු ගෙනත් දෙන්න .”

අම්මව වෝඩ් එකට දානකන් ඉදලා මම ගියා ක්ෂිතිජලා හිටිය තැනට.

” ක්ෂිතිජ අම්මව නතර කරා බන් .ගෙදර ගහින් එමුද බන් අම්මට ඇදුම් එහෙම ගෙනත් දෙන්නත් එපැයි.”

“පුතේ එහෙනම් පුතා ගෙදර ගිහින් අම්මට ඕනි දේවල් අරන් එන්න අපේ ගෙදර ලගට මම කෑම එක්ක ලෑස්ති කරලා දෙන්නම් අපේ පුතාට.”

“අනේ ටීචටත් කරදරයි නේද මම නිසා ”

“පිස්සුද දරැවෝ එහෙම නෑ.කරදරයක් වුණ වෙලාට උදව්වක් කරන්න බැරි නම් අපේ මනුස්සකමින් වැඩක් තියෙනවද.”

ක්ෂිතිජ ⁣වගේම ක්ෂිතිජගේ අම්මත් හරි හොදයි.එයා අපේ ගමේ ස්කෝලෙ ටීච කෙනෙක් ඉතින් මම කතා කරන්නේ ටීච කියලම තමයි මට ඒක පුරැදු වෙලා.

ක්ෂිතිජලාගේ ⁣ගේ ගෙදර ලගින් බැහැලා මම ඉක්මනට ගෙදර ආවා.අම්මගේ තිබුණ හොදම ඇදුම් ටිකයි තව ඕනි වෙයි කියලා හිතුන බඩු ටිකකුත් බෑග් එකකට දාගෙන ඉක්මනට මම ක්ෂිතිජලාගේ ගෙදරට ආවා.

” ක්ෂිතිජ ”
“ආ උබ මෙච්චර ඉකමනට ආවද චුට්ටක් හිටපන් බන් අම්මා කෑම එක හදනවා තාම.එන්නකො ගෙට එතකන්”

“ඕනි නෑ බන් මම එලියෙන් ඉන්නම් ඉක්මනට ⁣වරෙන්කො උබ”

ඒක ලොකු ගෙයක් ඇත්තටම මට ඇතුලට යන්න හිත දුන්නෑ එකපාරම .හිතට මොකක්ද වගේ.

“අනේ පුතා එලියෙම හිටියද ඇතුලට එන්න එපැයි පුතේ .”

“කමක් නෑ ටීච මෙහෙම හොදයි හිතුනා .”

“මෙන්න පුතේ කෑම එක දෙන්නම පරිස්සමින් ගිහින් එන්න එහෙනම් .සන්රැක්ෂ පුතේ මේක වියදමට තියා ගන්න පුතා අතේ සල්ලිත් නැතුව ඇතිනේ.”

“අනේ මම කොහොමද ටීචගෙන් සල්ලි ගන්නේ ඕක එපා ටීච .මම එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා.”

“අනේ මේක ගන්න ලමයෝ.අනිත් එක මට ටීච ටීච කියන්නත් එපා ස්කෝලෙටනේ ටීච මට නැන්ද කියලා කතා කරන්න පුතේ .එහෙනම් දැන් ගිහින් එන්න.පුතත් අද මෙහෙටම එන්න .අම්මා ගෙදර එනකන් මෙහෙ ඉමු .තනියම ඉන්න බෑනේ”

“හා ටීච අපි ගහින් එන්නම් ”

“අම්මේ අපි යනවා එහෙනම් ”

කොච්චර ගුණ යහපත් මිනිස්සුද සල්ලි තිබණා කියලා කිසිම ලොකු කමක් නෑ හරිම නිහතමානි.

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

අද කොටස දිග වැඩි උනාද කොහෙද ටිකක් නේද වස්තුලා.

හෙටත් එන්නම් ලමයි .

වෙනදා වගේම ආදරෙයි දග පවුල?❤️

174 thoughts on “? සබෑ වූ සිහිය අයිති නෑ මට?7කොටස|නවකතාව |කතා අහුර රචක|”

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          අෆ්ෆෝ විහා toffee දීල ශේප් වෙන්න බැහැ ඉතිම්ම්.1st උනාට party ඕනි අෆිට

  1. Sandu 1995 thanamalwila

    …adanam කදුලුත් ආව සචියා.. ඇත්තටම මට දැනුනෙ මන් සන්රැක්ශ කියලා..

    ක්ෂිතිජලා හරි හොඳයි..

    කතාව දිග වැඩි නෑ අනේ මදී.. නයිල් ග්ඟ වගේ එපි ලියන්න ඈ..

    ලස්සන කතා ලියන්න
    තව තව සිතුවිලි ලැබේවා නංගිට…

  2. ඇත්තටම අද කතාව ගොඩක් සංවේේදීයීී.
    ඒ වගේම ගොඩක් ලස්සනයි.
    සන්‍ රැක්ශ ගොඩක් ආදරෙයීී අම්මට. අද කාලේේ ගොඩක් දෙමාපියන් දරුවන් අතරෙ මෙහම සම්බන්ද කමක් නෑ. ඉතින් අද සමාජයට ලොකු ආදර්ශයක් මේ කතාව.
    ඒ වගේම නියම යාලුකම ගැනත් මේ කතාවෙ ගොඩක් කියලා දෙනවා.

    ඒවගේම අක්කට සුබ පතනව මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න.????????????

  3. Madu Nayomi 1993

    කොහොමද කට්ටිය………..? මාත් කාලෙකින් අද තමා ආයේ ආවේ මේ පැත්තේ. ඔක්කොමලා වගේ ඉන්නේ අලුත් අය නේද? පරණ අයට ඉන්නේ අපේ සුමී අයියයි සහන් පැතුම් මල්ලියයි විතරයි වගේ නේද? දැනට මං දැක්කේ එයාලා දෙන්නව විතරයි පරණ අයගෙන්. අලුත් අයටත් හායි කියලම වැඩේට සෙට් වෙන්නම් මාත්. කට්ටිය මාවත් ගන්නවද ඔයාලගේ සෙට් එකට……………………? ?????????

    කතාව මුල ඉදන් දැන් තමා කියෙව්වේ නංගියෝ. මාරම ලස්සනයි කතාව. ඉස්සල්ලම මාත් හිතුවේ කතාවේ ප්‍රධාන චරිතය කෙල්ලෙක් කියලා. ඒත් අන්තිමටනේ තේරුනේ කොල්ලෙක් කියලා. ඒකත් මරු හොඳේ…. සන්රුක්ෂ හරි අමුතු වගේම ලස්සන නමක්. මං හරි ආසයි ඒ අමුතු නමට. සනූගේ අම්මට මොකද කියලා ආය බලන්න වෙන්නේ හෙටම තමා නේද? පව් අනේ කොල්ලා. එයාගේ යාලුවා ඉන්න නිසා හොඳයි එයාට. බලමු හෙට නේද? විශ් කරනවා නංගියා ඔයාට. පරිස්සමින් නේද කට්ටියම……..? බුදු සරණයි…. බායී………….?????????

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          ඒකනි නේද ඔයා අක්ක නෙනෙක් නේද ඉතිම්ම් නන්ගි කෙනෙක් නම් sry වෙන්න ඕනි.මන් 2003

          1. අනේ මැට්ටෝ ඔය ලොකුවට දාලා තියෙන්නේ 1993 කියලා….බොලාට වඩා වැඩිමල්…?????????

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අයියෝහ් මන් ඒක දැම්මෙ නැහැනි රශී අක්කියෝ. සාන්ත ඔය පොල්ලෙම් එක පාර මා මරන්න බෑද…??????????

          3. ?රශී ?

            අනා පව් ඔයා….අල්ලන්න ඔලුව මන් දෙන්නම් පේන්නම…????

    1. Hi කොහොමද ඉතින් පරිස්සමින් ඉන්නවා නේ
      හයියෝ අනේ ආයි ඔයාව පිළිගන්න දෙයක් තියේද අප්පා අපිවනෙ පිළිගන්න ඕනා ? අලුත් පරණ නෑනේ ඉතින් අපි එක පවුලක්නෙ ???

      1. Madu - Nayomi -1993

        නයෝ මදූම තමා කෙල්ලනේ… නම වෙනස් කළා. කාලෙකින් ආවේ. මං 1993 තමා. කෝමැයි ඉතිං………………?

        1. ?රශී ?

          අනා මේ ඔයානේ අනේ…නම මාරු කරලා….මන් දන්නව උනාට මාව දන්නෑ නේහ්….????කෝමද අක්කි බෝලේ හොදින් ඉන්නෝ නේද …..

    2. Hi මදු අක්කියෝ මන් ඔයාgana sutt දන්නවා මේ කට්ටිය මදු අක්කි ගැනද කොහේද සමහර වෙලාවට කතාවෙනව මන් ඔයාමද කියලානම් දන්නේ නෑ.
      කොහොම හරි මොකක් වුනත් මොකෝ අපි hi කියලාම පිලිගමු ??

      1. සදාදර නයෝ කාලෙකින් නේද ??? කොහොමද ඉතිම් නයෝ..මාව මතකද දන් නෑ ????

  4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    Ad kaluth nh affa.paluwta gim app ek.බියුටි අක්කියට තාම සනීප නැහද ඉක්මනට සනීප වෙන්න ඕනි හොදද.එතකොට අවී අක්කත් නැහැනි අද තාම…ඉමා,රිශූ,දගයෝ,රශි අක්කියෝ,විහා නන්ගෝ,සන්දු අක්කියෝ,කෞශි අක්කියෝ,ජැසී මචී කෝ ඔයාලා ඉම්හි ඉම්හි.තලහ වෙන්න එපා නම් කීවෙ නැති අනිත් අය හොදේ නිතරම app 1t එන අයගෙ නම් කීවෙ ඉතිම්ම්?????????????????????

    1. රස්තා මල්ලි මන් හවස් වෙලා එන්නම් ඈ….
      සතුටින් පරිස්සමින් ඉන්න …බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ..
      ????????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        හායි පිච්චෝ මොකෝ වෙන්නි ඉතිම්ම්

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      Hi ඔයා අලුත් කෙනෙක්ද පරණ කෙනෙක්ද.අයියෙක්ද අක්කෙක්ද නන්ගියෙක්ද මල්ලියෙක්ද අෆ්ෆ

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          කොල්ලහ් ශැපෙම් ඉන්නව අක්කියෝ?????.අක්කිට කෝමද ඉතිම්ම්

    2. තාශී බෝලේ අලුත් නේද….සාදරෙන් පිළිගන්නවා දග පවුලට….?????????????????

    3. Hi තාෂි ඔයා අලුත් නේ සාදරෙන් පිලිගන්නව මේ දග පාවුලට. හැබැයි ඉතින් මේකට එනවානම් මාස්ක් දාගෙන එන්න මොකද මෙහේ අය නාන්නේ නෑ.
      හැබැයි බොරුවට කියනවා නානවා කියලා.
      නැද්ද රශී, කවුෂි, යස්මින්, බියුටි, ඉශු imasha, තව කට්ටිය ඉන්නව මට නම් මතක නෑ??
      ඒකට බලන්න මම කොච්චර පිරිසිදුද කියලා ?

  5. ?☃️ Imasha Shehani

    අවිශ්කා අක්කියා ඊයෙ කිව්ව නේද දවල් වෙලා එන්නම් කියාලා ??

    මෙන්න දැන් දවල් වෙලෝ….?????????????????
    ඒ නිසා දැන් එන්න හොදේ…??

    beauty අක්කි අස්නීපෙන් නෙහ් ඉන්නෙ…අක්කි rest කරනවා වෙන්න ඇති…??

          1. මොකක්ද අනේ බටු කියලා තව කොටෙත් කියලා…ඕම අසරණ කරන්න එපා අනේ….මන් පව්නේ…?????

          2. ?☃️ Imasha Shehani

            ?????
            අක්කිමනෙ කිව්වෙ අක්කි සූටියි කියලා ඉතින්…
            එහෙනම් බට්ටියෙක් ම තමයි…???

          3. ?රශී ?

            සූටි තමයි කොටම කොටයි කියන්න එපා වදේ…
            හිත හැදෙන්න ටිකක් උසයි කියන්නකෝ….බට්ටි…???

          4. ?☃️ Imasha Shehani

            රශී අක්කි උ…………………………………………………………………………………………………………………………………………………………ස
            කෙලි පොඩ්ඩකි…..??

            ඔබට සතුටුයි ද දැන්……??
            අක්කියෝ…..??

          5. ?රශී ?

            ආන් ඒම කියන්නකො අප්පා..පට්ට සතුටුයි…..
            තැන්කූ වේවා….????

          6. ?☃️ Imasha Shehani

            අක්කිට සතුටු නම් හැමදාම උනත් කියන්නම්කො අක්කි උසයි කියලා මන් ..???

      1. ?☃️ Imasha Shehani

        හායි ජැස්මින් ??
        මන් හොදින් ඉන්නවා…?? .ඔයාට කොහොමද …

    1. ?රශී ?

      ඒකනේ බෝලේ බියුට අඩු නැතිව ඇතු තවම….නැතිනම් එනවනේ…
      අවී බෝලේත් ඒවී නේද දවල් වෙලා….දෙන්නත් හිටියානම් හරි….

          1. ?☃️ Imasha Shehani

            පරිස්සමෙන් වැඩ ටික කරගන්න ඕන හලිද අක්කියා…??

          2. ?රශී ?

            හරි බෝලේ….ඉස්කෝලේ නෑද ඔයාට….????

          3. ?☃️ Imasha Shehani

            මට december 1වෙනිදා පටන් ගන්නෙ අක්කි school ??

            Tuesday and thursday විතරයි තියෙන්නෙ ඊට පස්සේ.??

          4. ?රශී ?

            අනේ ඒමද නන්ගා….ඒක හොදයි….තව ටික දවසයි පටන් ගන්න ඒනම්…..පරිස්සමින් යන්නේ හරිද….

          5. ?☃️ Imasha Shehani

            හලි අක්කියෝ….
            මට නම් ගෙදර ඉදලම එපා වෙලා ඉන්නේ…..
            school එක මතක් වෙනකොටත් මට සතුටුයි…???

          6. ?රශී ?

            ඒක ඇත්ත බෝලේ…..මටත් ආයේ ඉස්කොලේ යන්න හිතෙනවා….ඒත් ගිහින් කලින් වගේ ඉන්න බෑනේ…????

          1. ?රශී ?

            කෝමද ඒක….බලාගෙන බොලා උස්සයි….????

          2. ?☃️ Imasha Shehani

            ??
            මන් ඉතින් සෑහෙන ගණන් උස්සලා තමයි ඉන්නේ …???
            නැත්නම් කස්ටියගෙන් බේරෙන්න අමාරුයි නෙහ්…
            ??

          3. ?රශී ?

            හරි ගණන් ලංකාවේ කෙල්ලො කියන්නේ නිකන්වැයි….????

  6. ?☃️ Imasha Shehani

    ඔන්න ඉතින් මන් ආවා….??
    කස්ටිය නෑ…..වගේ..??
    එහෙනම් මන් කැපුණා…..
    පස්සෙ ආවෙ නෑ කියලා නහයෙන් අඩන්න බෑ කවුරුත් හරිය….????

    1. ?රශී ?

      යන්න අනේ යන්න….බොරුවට ආවා කියලා යනවා….මන් තරහයි….????????…

      1. ?☃️ Imasha Shehani

        ගියෙ නෑ ඒයි…..??
        තලහ වෙන්න එපා පනේ….
        මන් ඔයාට ආදලෙයි නෙහ් අක්කියෝ ඉතින් ..??

          1. ?☃️ Imasha Shehani

            හැමදාම නෑ….
            හැමතැනම නෑ…..අක්කි මේ බටර්….???

            ෂාෂා production
            මෙන්න මන් ගානේ උණුම උණු පාන් එහෙනම්
            ???????

          2. ?රශී ?

            අම්මෝ ඕම කියනකොට බඩගිනි එනවා අනේ…..

          3. ?☃️ Imasha Shehani

            කීයටද lunch එක ගන්නෙ අක්කී…??

            තාම කෑවෙ නැද්ද….

          4. ?රශී ?

            නෑ මැණික තවම කෑවෙ නෑ…තව වැඩ ට්කක් තියෙනවා ඉවර කරලම ගන්නවා…..වෙන්දටනම් 1ට 1.30ට විතර තමයි lunch ගන්නේ බෝලේ….

    1. ?☃️ Imasha Shehani

      ඒක නම් සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් අක්කි…??

      වෙනදට උක්කුං අයියා නිසදැසක් හරි දාලා යනවනේහ්….
      දැන් ආවේම නෑ…

      1. ?☃️ Imasha Shehani

        මහිoසා අක්කි එහෙමත් දැක්කෙ නෑ…..සූර පප්පි ඉතින් කලින් ම කිව්වනෙ එන්න වෙන්නෙ නැ කියලා…නිතරම ??

        1. ?රශී ?

          අක්කිත් ගෙදර ගිය කතාවක් බියු කීවා බෝලේ….පප්පිනම් එන්නෑ කීවනේ කලින්ම….පාලුයි දුකයි නේද කට්ටියම නැති උනාම….

      2. ?රශී ?

        ඒක් තමයි නන්ගා….අයියා ආයේ එන්නෙම නෑ වගේ….එයා එන්නෑ කියන්නේ අනිත් අය කෝම එන්නෙත් නෑ…..එයි කියලා බලාගෙන ආවට ආයේ එන පාටක් නෑ වගේ…..වෙනදට නිසදැසක් හරි දාලා යනවනේ නැතිනම්….??????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඉම්හි ඉම්හි ???????????????.මන් කීනව අපෙ අම්ම්ට ඉන්නකො ඉමෝ??

          1. ?☃️ Imasha Shehani

            ඔය නහය ගලවලාාා අරන් මැහුම් හය හතක් දාන්න කියලමයි මගේ මොළ පොඩ්ඩා මට කියන්නේ ??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හී අම්ම ඉමාට අනී ටොක්කක් ඔලුව හිල් වෙන්න හී

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            මගෙ නායෙ මැහුම් දාන්න ලේසි නැහැ ඉමෝ ඒක ටයිටේනියම් වලිම් හදල තියෙන්නි???????????

          4. ?☃️ Imasha Shehani

            අඩේ මට බය හිතුණා රස්තෝ…???

            අම්මිට කියන්න එපා හොදේ
            ??

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි අපෙ අම්ම හෙන වසයි හොදේ හී එයාගෙ සූටි පුතාට කාලු හලි මොනව හරි කීවොත් අපෙ අම්ම කෙලිම්ම සුපර් මාම් වෙලා එන්නෙ ඔහෙට?????

    1. ?☃️ Imasha Shehani

      ඉම්හි ඉම්හි පොඩි එකෝ…
      මෙන්න මන් ගාණේ අඩන වෙලාවට කටේ ඔබා ගන්න සුදු කුක්කු bottles ටිකක්…
      ?????????????????????????

      ආයේ ඉම්හි ඉම්හි ගාන්න එපා හොදෙ..??

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        හී තූප්පුවක් තෑන්ක්ස් ඉමෝ?????????????????????? ඉම්හි ඉම්හි

  7. ?☃️ Imasha Shehani

    මන් නනෝ නන්න…??
    රස්තා bye….??

    රශී අක්කිත් නොකියාම ගිහින් වගේ…
    හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන හරිය…

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි ඉමා මචී හවස් වෙලා එන්නකු ඒනම් හොදේ.මාත් යනෝ ඒනම් කස්ටියම ශැපෙම් ඉන්න ඕනි හොදද.දැම් බබහ් එනව ඇති scl ගීම් මන් එයාවත් නලවලා හවස් වෙලා එන්නම්කූ.බුදු සරණයි ඔක්කොලාටම.byee guyes

      1. රස්තගෙ බබා ස්කෝලෙ ගිහින් එද්දි අඩාගෙනමද එන්නෙ.දන්නෙ නැති නිසා අහන්නෙ?

        1. ?රශී ?

          රස්තා අඩාගත්ත ගමන්නේ රිශූ බෝලේ රස්තගේ බබත් ඒමලු….අඩන බබෙක්….?????????

          1. ඒකනෙ අක්කියෝ,එතකොට රස්තා අඩද්දි wife නලවනව ඇති නේද??
            අයියෝ සන්සාරෙ වෙනස්වන ලෝකෙ වෙනස්ම පවුල් අප්පා මෙව්වා????

        2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          ඔව් අනී එයත් අඩා ගත්ත ගමන්මයි ඉන්නෙ රිශුවෝ මගෙ බබහ්නි ඉතිම්ම් මන්වගේම ඉන්න එපැයි??????????????????????

          1. ඔව් ඔව් ඔයගෙ බබා බව නම් පේනෝ.plzz අනේ බබාටවත් හොද ලේන්සුවක් අරන් දෙන්නකෝ

    2. ?රශී ?

      අපෝ නොකියාම ගියාලු…ගියේ නෑ මැණික ….වෙලාව හම්බෙන විදියට එන්නේ ඉතින් …..
      ඒනම් බායි බෝලේ…මාත් යනවා….???????????

  8. Avi 1999 (kandy)?

    ඔන්න මම් ආවා මැණිකලා ??
    රශි අක්කි මැණික ,ඉමා පැංචි ,රස්තා මල්ලි ඔන්න මම් ආවො හොදෙ මතක් කරලා තිබ්බා මාව තැන්කු හොදෙ ??

    1. Avi 1999 (kandy)?

      Ko mage machi manika ?? thama adu nadda manika? … ane ehenam rest karannt hodada machiyo …welawata beheth tika ganna manika ..ikmntm sanip went kiyl prarthana karanaw mam ??

      1. Avi 1999 (kandy)?

        ishu manika oyata kohomda dana ?? oyatath ikmntam sanip went kiyl prarthana karanaw mam ??

        Rasthi akki ,ima panchi,pichcha mala ,rishu ,viha,dagaya ,fiu machi, nayo madu akki oyala okko hodin innawa neda ..parissamin ina hode ?? adarei mam ??

        1. ?රශී ?

          ආ අවී බෝලේ ……මේ ඇවිත් තියෙන්නේ….ඒක නෙවෙයි මැණික කාද බොලේ රස්ති අක්කි….???????

          1. Avi 1999 (kandy)?

            අනෙ සොරි අක්කියො රස්ති නෙවෙ රශි ..සොරි හොදෙ ??

        2. අනේ අක්කි ඇවිත් නේද .මන්නම් හොදින් ඉන්නෝ අක්කි.
          අක්කි හොදින් නේද??පරිස්සමින් ඉන්න හොදේ ආදරෙයි ?????

        3. දැන්නම් ගොඩක් දුරට හොදයි අක්කි ??

          අවී අක්කි ඇතුළු මට සුවය ප්‍රාර්ථනා කරපු හැමෝටම ගොඩක් පින් ?❤️❤️
          ගොඩක් ආදරෙයි හැමෝටම ????

  9. Avi 1999 (kandy)?

    ඔන්න ළමයි මම් ගුඩ් නිව්ස් එකක් ගෙනාවා ??
    ලොකු අයියා අලුත් කතාවක් එක්ක ඉක්මනටම එනවා කීවා ..මේ දවස් වල ගොඩක් බීසිලු අයියා …ඒකලු ඇප් එකට ආවෙ නැත්තෙ …??
    අයියා you tube එකෙ video එකක් දාලා මම් අද දැක්කෙ ඒකට කමෙන්ට් එකක් දැම්මට පස්සෙ තමා කීවේ ??
    සතුටුයි නෙ ළමයි ??

    1. ?රශී ?

      ඔය අයියා ටොම් පච කියන්නේ අවී බෝලේ……?????
      අලුත් කතාව දාලා අයියා යයි බෝලේ…
      අනේ අනේ එයා ගිහින් ඒ ටිකට විස්තර හොයාගෙන එන්න….සතුටුයි මැණික අයියා ඉක්මනටම එනවනම්….පරිස්සමට වැඩ ටික කරගන්න අයියේ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට ….

    2. අයියගේ බොරු ඔය, අලුත් කතාවක් දානවා, අද ටිකක් බිසී කියලා යනවා ආයි පැත්ත පලාතේ එන්නේ නෑ අප්පා ???
      පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්න ලොකූ ,ඔහොම කිව්වට ඉක්මනට එන්නෝ??
      පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ලොකූ

        1. ❤Night fury❤

          හිමා….ඔයත් කියන්නකෝ අක්කෙක්දෝ නංගියෙක් දෝ කියලා….

      1. ❤Night fury❤

        රශී..මං 99…තරහ නැතුව කියන්නකෝ ඔයා අක්කෙක්දෝ නංගියෙක් දෝ…….

        1. ?රශී ?

          අම්මෝ ඒ ගැනනම් කියලා වැඩක් නෑ….අක්කි ප්‍රශ්නයක් තියේ ….
          ????

  10. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    ඔන්න ඔයාලගේ විරයා ආයෙත් පිටියට අවෝ….??????????????????

    1. ?රශී ?

      හාපෝ මේ වීරයට කොච්චර කීවත් අහන්නෑනෙ හොටු පෙරාගෙන එන්න එපා කියලා….???

      1. එකනෙ අක්කියෝ.මන් කාඩ්බෝඩ් වීරයෝ ගැනනම් අහල තිබ්බා හැබැයි හොටු වීරයෙක්ව මේ දැක්කමයි.

        1. කොයි වෙලෙත් අඩාගත්තු ගමන්මයි. අනේ අම්මෝ මෙහෙම වීරයෝනම් එපෝ??

    2. මාර වීරයෙක්නෙ අනේ ඔයා????
      ඔක්කෝටම කලින් ඔය හොටු ලේන්සුව මාරු කරොත් හොදයි නේද
      වීරයට ලේන්සුවක් ගන්නවත් විදිහක් නැතෙයි.
      ආ තව දෙයක් පිටිය යනුවෙන් අදහස් කලේ කුමක්ද යැයි දැනගනු කැමත්තෙමි

    3. මක්කැයි අප්පා මේම කෝ වෙලෙත්
      හොට්ටු පෙරාගෙන ඉන්නේ සිකේයියා ?

  11. ❤Night fury❤

    මං දැන් තමයි කතාව කියෙව්වේ…සමන්ගේ අම්මා පවු…???? ඒත් ක්ෂිතිජ කියන්නේ ගොඩක් හොඳ යාලුවෙක්..ගොඩක් යාලුවෝ ඉන්නේ සල්ලි තියනකම් මොනා හරි වාසියක් තියෙනවා නම් විතරයි…ඒත් ඒ අතරත් ඉන්නවා හැම කරදරයකදිම ළඟින් ඉන්න හොඳම යාළුවෝ…සනූට ඉන්නෙත් ඒ වගේ හොඳ යාලුවෙක්..ක්ෂිතගෙ අම්මත් ඒ වගේම හොඳ කෙනෙක්..සල්ලි නිසා මිනිස්සුන්ගේ හොඳ ගති එයාලගෙන් ඈත් වුණත්..පුංචිම හරි පිරිසක් ඉන්නවා කොයිතරම් සල්ලි දේපල තිබුණත් මනුස්සකම තාමත් ඉතිරි වෙලා තියෙන.. ඉතින් අදත් කතාව ගොඩාරියක් ලස්සනයි….????? තවත් කතා ගොඩාරියක් ලියන්න පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා…..

  12. කෝ අප්පා
    අවී අක්කි
    රශි අක්කි
    බියූ අක්කි
    ඉමා පැංචි
    ජැසී පැංචි
    හිමා අක්කි
    මිනො අක්කි
    මහි අක්කි
    සද අක්කි
    දුලා අක්කි
    ලොකු අයියා
    රස්තා මල්ලි
    සහන් මල්ලි
    බුබූ මල්ලි
    අපේ දගයා
    කොහෙද ඔයාලා ??????
    නම් නොකියපු අය තරහා වෙන්න එපෝ ??
    පීහු අක්කි 4න් එක හදන් ඉක්මනින් එන්නකෝ අනේ මදූ අක්කිනම් කිව්වනෙ එන්නෙ නෑ කියලා

    මෙහේ පාලුවට ගිහින් හැමෝම එන්නෝ….

  13. Avi 1999 (kandy)?

    කතාව අදත් ලස්සනයි මැණික ?? සනු ගොඩක් පව් අනෙ… අද කොටස මටත් දුක හිතුනා.. සනු කොච්චර හොද කොල්ලෙක්ද.. අනෙ සනුගෙ අම්මව ඉක්මනටම සනීප කරවන්ට කව්ශි නංගො …. එතකොට ක්ෂිතිජ කියන්නෙත් හොද යාලුවෙක්… දැන් කාලෙ ඔහොම යාලුවො හොයාගන්ටත් අමාරුයි …. සමහර යාලුවො ඉන්නෙ කෙනෙක්ගෙ සැපෙදි විතරයි දුකෙදි හොයාගන්ටවත්… ක්ෂිතිජ වගෙ යාලුවෙක් ලබන්ටත් පිං කරන්ට ඕනි….

    ඒ වගෙම ක්ෂිතිගෙ දෙමාපියනුත් ගොඩක් හොද අය… සල්ලි තියෙනවා කියලා මනුස්සකම් අමතක කරෙ නෑ ..

    ගොඩක් ලස්සනයි කතාව නංගො …. හැමදාම කිටනවා වගෙ නියමයි කතාව …ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ? පරිස්සමින් සතුටින් ඉන්න ඕනි හොදෙ ?? බුදු සරණයි ඔයාට ?

    පියෙක් නැති දා ඉදන්
    දුක් වින්දා නුබ රෑ නොනිදා
    නුබේ ලෝකය එදා ඉදලා
    වුනා නුබෙ පුත්තු දෙදෙනා
    දිය වුනා නුබේ රූ සපු
    අපි නමටම වෙහෙසිලා
    තුන් රැයම නුබ හීන දැක්කා
    අපෙ ලොකය ගැන හිතලා
    නුබේ ආදරෙ තරම් අම්මෙ
    නැහැනෙ කව්රුත් පෙම් කරලා
    නුබේ පුතුගෙ ලෝකෙයෙ
    රැජිණ නුබ පමණයිනෙ හැමදා….
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.