Katha Ahura

? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?6කොටස|නවකතාව |කතා අහුර රචක|

4.2/5 - (5 votes)

අද හවස උන දේවල් මතක් වෙනවා.නින්ද යන්නෙම නෑ.කොච්චර සල්ලි තිබුනත් මොකද .සල්ලිත් වෙලාවකට ජිවිතේට කරදරයක්.අද සල්ලි නිසා මෙනාරා ගේ ජීවිතේ විනාශ වෙන්නත් තිබුනා .ඒ අතින් දුප්පත් උනත් අපි කොච්චර නිදහස් ජීවිතයක්ද ගත කරන්නේ.ජීවිතේ ට සල්ලි වැඩි වුනාමත් ප්‍රශ්න අඩු වුනාමත් ප්‍රශ්න .පුදුමාකාර ජීවිතයක් මේක.
??????????????????

අද වුන දේවල් මතකෙට එනවා හිතට සැනසීමක් දැනෙන්නෙම නෑ.මම කොච්චර මෝඩද මීට වැඩිය හිතල හොයල බලලා වැඩ කරන්න තිබණා.බොරැ ආදරයක් මවාගෙන සල්ලි වලට මට ලන් වෙන්න හැදුවේ .අර කොල්ලා නැති වෙන්න ඌ අද මාව කිඩ්නැප් කරන්නත් තිබුණා.

මම කොච්චර නරක විදිහට කතා කරාද සන්රැක්ෂට .එයා කොච්චර හොද කෙනෙක් ද.එයා නැති වෙන්න මට මොනා වෙයිද අද .සල්ලි නිසා ඔලුව උදුම්මගෙන හිටියට සල්ලි නිසා මගේ ජීවිතත් නැති වෙන්න තිබුණා.සන්රැක්ෂ ගේ අම්මා එයාට කොච්චර ආදරෙයි ද.මම ඩැඩී මම ඉල්ලන මොන දේ දුන්නත් මං ගැන හොයන්න මට ආදරේ කරන්න වෙලාවක් නෑ එයාලට.අනේ ඒ ආන්ටි දුවේ කියලා ආදරෙන් කතා කරපු විදිහ මෙච්චර කාලෙකට ඒ වගේ ආදරණීය විදිහට කවදාවත් මගේ මමී ඩැඩී කතා කරල නෑ.මගේ උද්දච්ච කමට මම කොච්චර දේවල් කිව්වද ඒ කොල්ලට.මම එයාගෙන් සමාව ගන්න ඕනි .

උදේම නැගිටලා ලෑස්ති වෙලා උදේම ආවා අද සන්රැක්ෂගෙන් සමාව ගන්න ඕනි.කෝ තාම නෑනේ මෙයා.වෙනදට ඇවිත් නේ මේ වෙද්දි .ස්කෝලෙ පටන් ගන්නත් ලගයි අද එන්නේ නෑ වත්ද අයියෝ.ක්ෂිතිජ දන්නව ඇති අහල බලමු ක්ෂිතිජගෙන්.

” ක්ෂිතිජ ගුඩ් මෝනින් .අද සන්රැක්ෂ එ⁣න්නේ නැද්ද ස්කෝලෙ ”

මෙයා මොකද මේ සන්රැක්ෂ ගැන අහන්නේ කවදාවත් නැතුව .

“දන්නෑ මෙනාරා ඒක තමයි මාත් මේ බලන් ඉන්නේ එනවා නම් දැන් ඇවිත්.ඒත් කවදාවත් නැතුව මොකද අද එයා එනකන් බලන් ඉන්නේ.ඇයි ඌ ආයි මොකක් හරි කරාද”

“නෑ නෑ බන්.මට එයාගෙන් සමාව ගන්න ඕනි ”

“ඒ මොකද බන්”

මම සන්රැක්ෂට ඊයේ වෙච්ච හැමදේම කිව්වා.

“ඒක හොදයි ඔයා හැමදේම තේරුම් ගත්ත එක.ඌ අහිංසක කොල්ලා බන්.උබ ඌට කතා කරපු විදිහ වැරදියි මෙනාරා .”

“අා කට්ටිය ගුඩ් මෝනින් .මොකද මෙනාරා සතර කම්මන්ත්‍රනයක්ද මෙතන මම ආවට කමක් නැද්ද දන්නෑ.කෝ සන්රැක්ෂ පේන්න නෑනේ අද එන්නේ නැද්ද එයා. ”

මේ නවෝද්‍යා නම් මහ ඇණයක් වෙලාවකට.ඕන්නැති එකක් නෑ.සන්රැක්ෂගේ නම ඇහුනත් ඇති.මේකිට ඇත්තමයි ලස්සන කොල්ලෙක් පේන්න බෑ.උගේ ඇගේ එල්ලෙන්නමයි හදන්නේ.ඒ වුනාට කොල්ලෙකුත් ඉන්නව මේකිට.

“මම අහන්නමයි හිටියෙ බන් මොකද නවෝද්‍යාඋබ ඔච්චර සනුව ගැන හොයන්නේ.”

“අනේ එහෙම දෙයක් නෑ ක්ෂිතිජ .යාළුකමට හොයල බලන්නේ”

“නෑ නෑ බන් ක්ෂිතිජ ඕකි ඔය සන්රැක්ෂට පිස්සු වැටිල ඉන්නේ.”

“අනේ පලයන් සහන් උබටත් ඉතින් මැදින් පනින්නෙ නැතුව හිටපන්කො .”

“අපෝ ඔව් සහන් මේකිට ලස්සන කොල්ලෙක් පේන්න බෑ.අනේ උබේ කොල්ලා තියාගෙන පාඩුවේ හිටපන්කො බන් දකින දකින එකාට ලයින් දාන්නේ නැතුව .”

“අනේ මෙනාරා මේ මට ඇති වැඩක් නෑ සන්රැක්ෂ ගෙන්.මම නිකන් අහලා බැලුවේ .මට ඉන්නවා නලුවෙක් වගේ කොල්ලෙක් මට ඕන්නෑ ඔය කොහෙවත් යන කොල්ලෝ.”

ඒ පාර නම් කේන්ති ගිහින් රවලා ඔරවලා ගස්සලා පද්දලා ගියා යන්න.

“ඒකිට ඒකට නම් හොදටම මල පැනලා බන්.උබත් එක්ක තරහ උනාද දන්නෑ බන්.”

“නෑ නෑ මම එකිව ෂේප් කර ගන්නන්.මේ බන් ඒක නෙවෙයි සන්රැක්ෂ නෑනේ අද.අය්යෝ මදැයි වරද පිලි අරන් සමාව ගන්න හිටියා .”

“එකනේ බන් ඇයිද දන්නෑ එන්නෑ කිව්වෙත් නෑ මට.හවසට යන ගමන් උනගේ ගෙවල් පැත්තේ ගිහින් බලා ගෙන යනවා.”

“හ්ම් එ්ක හොදයි .බෙල් එක ගැහුවනේ යමු යමු අද එසෙම්බ්ලි එකනේ.”

මම හෙමීට නවෝව ෂේප් කරගෙන ඒකිත් එක්කන් එසෙම්බ්ලි එකට ගියා.

??????????????????

හදිස්සියෙම අම්ම අසනීප වුණ නිසා ස්කෝලෙ යන්නත් බැරි උනා අද.ඔලුවේ කැක්කුම කිය කියා රෑ නිදා ගත්තෙත් උදේ මම නැගිටල බලනකොට අම්මා නැගිටලා නෑ වෙනදා උදේම නැගිටින නිසා මම ගිහින් බැලුවා.හොදටම උණ .අම්මා එහෙම ඉද්දි යන්න බැරි නිසා මම නැවතුනා.නලලේ තෙත රෙද්දක් තියලා පැන්ඩෝල් දෙකකුත් දීලා මට පුලුවන් විදිහට උයලා කන්නත් දුන්නා ඒත් තාම කිසිම අඩුවක් නෑ ⁣වගේ අනේ දෙවියනේ මම මොකද කරන්නේ තනියම කොහොමද අම්මව බෙහෙත් ගන්න අරන් යන්නේ .තව බලන් ඉන්නත් බෑ කොහොම හරී එක්කන් යනවා. අම්මට ලෑස්ති වෙන්න කියන්න මම කාමරේට ගියා.දේවියනේ අම්මා ……

❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?❤️?

මොකද අම්මට වෙලා තියෙන්නේ…

හෙටත් එන්නම් වස්තුලා පරිස්සමින් සතුටින් ඉන්න .
ඔයාලගේ කමෙන්ට් මට ගොඩක් වටිනවා මගේ අඩු පාඩු හදා ගන්න.කමෙන්ට් නොකර යන්න එපා කවුරුත් මට බැනලා හරි යන්න ?

ආදරෙයි දග පවුල ?❤️

348 thoughts on “? සැබෑ වූ සිහිනය අයිති නෑ මට?6කොටස|නවකතාව |කතා අහුර රචක|”

    1. Congratulations අක්කි
      ????????????????????????
      මදැයි අද first වෙන්න හිටියා… මෙච්චර වෙලා ඉඳලා තේ හදන්න ගියාට පස්සේ දාලනේ

      1. Sandu 1995 thanamalwila

        ….තැන්කූ.. රිශූ වෝ….

        මට කඩසෝරු දුන්න හැමෝටම ගොඩක් තෑන්ක්ස්…

        ඒ පිනෙන් ඔයාලගෙ දත් සෙට් එකට දෙවි පිහිටම ලැබේවා…??????

        1. අප්පෝ අක්කි….
          ??????????????????????????????????????????????????
          එහෙනම් මේව කන්න…. මේව ගුනයි

    1. Sleeping beauty

      අයියූ..මං ආපු වෙලාවෙ බැලුවා නම් මට ෆස්ට් වෙන්න තිබුනා..බැලුවෙ නෑනෙ..??

      Congratulations මගෙ සදූ අක්කියා..??

    1. ආපෝ නාලා නැතිව තමයි මේ ගදක් ආවේ…දුවන්නයි කීවේ නාන්න…..????

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          කෙල්ලො නාන්නි නැහැ කියන කතාව ඇස්ප්පපනාපිටම දර්ශනය වන තවත් එක් අවස්තාවක්?????????????????

  1. කතාවනම් නියමයි අක්කි ???
    හරිම ලස්සනයි
    හොඳ වෙලාවට මෙනාරා ඇත්ත තේරුම් ගත්ත… අනේ සනුගෙ අම්මට මොකද වෙලා තියෙන්නේ… අනේ එයාට මුකුත් කරන්න එපා අක්කි… පව්නේ මේ කොල්ලා… කොච්චර හොඳයිද සනු…
    Anyway කතාවනම් super ???

    මේ වගේම තව කතා ගොඩක් ලියන්න ඔයාට ශක්තිය, ධයිර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !????

    බුදුසරණයි අක්කි ඔයාට !
    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න

      1. Sleeping beauty

        මෙයාගෙ නම සචිනි කව්ශල්‍යා ..ඒකයි සචියා කීලා තියෙන්නේ අක්කී..??

  2. අනේ අම්මා සනූව දාලා ගිහින්වත් ද….ඒමනම් කරන්න එපා සනූ පවුනේ කාත් කවුරුත් නැතිව තනි වෙනවා එයා නැතිනම්….?????

    යන්තන් මෙනාරාට මොළේ පෑදිලා….අම්මෝ ඇති අප්පා සනූට නිදහසේ ඉන්න පුලුවන් …..මටනම් අල්ලන්නෙම නෑ නවොද්‍යගේ වැඩ…..කොල්ලෙක් ඉද්දිත් සනූට ලයින්ද මන්දා…..?????

    අව්හිංසක ඔය හිතට
    දුන් රිදුම් මා ඉතින්
    දරාගෙන නුඹ සිටියේ
    කොහොමදැයි මේ ලෙසින්
    රිදවූවත් නිතර
    දුගී යැයි පවසමින්
    සැබැවින්ම පොහොසතෙක්
    නුඹ මිනිස්කම අත දරන්
    මිල මුදල යස ඉසුරු
    කොපමණක් ලග ගැවසුනත්
    ආදරේ සෙනේ මට දැනුනා
    නුඹෙන් මෙන් මවුගෙනුත්
    මග බලා ඉන්නේ මා
    දැක ගන්න නුඹ රුවන්
    සමාදෙනවද මෙමට
    කළ වරදට හිත හදන්…..

    ????????
    ????????

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          අයියෝහ් අක්කියෝ ඉස්සෙල්ල type කරපු m එකම මෙතනට paste වෙලා sry හොදේ????????.ඒක ftt රශී අක්කියෝ??♥️♥️

  3. රශී අක්කි…. කොහෙද ඔයා?
    ගොඩ කාලෙකින් කතා කරන්නත් බැරි වුනානේ

    1. ආහ් ජසි බෝලේ මේ ඉන්නෝ….කෝමද මැණික ඉතින් ….මහත් වෙලාද මන්දා අනේ ඔයා….??????

      1. මම හොඳින් ඉන්නවා අක්කි. ඔයාට කොහොමද ඉතින්?
        ඔයානම් ටිකක් කළු වෙලාද මන්ද… ??

        1. අනේ බන් ඕම කියන්න එපා යකෝ….ඕක හැමෝම කියනවා මේ දවස් වල….මන් මානසිකව වැටිලා ඉන්නේ…..??????????

  4. Avi 1999 (kandy)?

    කව්ශි නංගො …අනෙ සනුගෙ අම්මට මොකො වුනෙ … සනුගෙ අම්මාගෙ උණ වැඩි වෙලා ද… නැත්තන් වෙන මොකක් හරි දෙයක්ද ?? අනෙ මුකුත් කරන්න නම් එපා හොදෙ ….

    මෙනාරා දැන් හොද වෙලා වගෙ නෙ.. නපුරු කම් ,ආඩම්බර කම් නවත්තපු එකනම් ලොකු දෙයක් …. අද කාලෙ සල්ලි නැතුව ජීවත් වෙන්ටත් බෑ…සල්ලි තිබ්බ කියලාත් හිතෙ සැනසීමෙන් ඉන්ටත් නැ…..හරියට මෙනාරා වගෙ …

    කතාව නියමයි චූටි … අඩු පාඩුනම් කියන්ට දන්නැ ..කතාව ටිකක් දික් වුනානම් හොදයි නෙ… ඔයා ලියලා තියෙන විදියට ආසා හිතෙනවා කියවන්ට …පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ???

    කිසිදාක නොදැනුනු
    ආදරයක් සෙනෙහසක්
    දැනුනා නුබෙ මවගෙන්
    හමුවෙච්ච දා ඉදන්
    පසුතැවෙමි මා හිතින්
    කල වැරදි නුබට මම්
    දිය හැකිද සමාවක්
    මෙ අහංකාරියට
    දන්නවා මා නිසා
    රිදුණු බව නුබෙ සිතත්
    පිළිගනිමි කල හැම වැරදි
    අද නුබ ඉදිරියෙ මෙලෙස

    ❤️❤️ මෙනු ❤️❤️

  5. පෙර දිනක සියුමැලිව
    තිබුණ වත රැලි වෙලා
    අත් පටලා ගිය මාවත
    ඇත අද අලුත් වෙලා
    දෙඅත් අල්ලන් ගියත්
    මගෙ දෙයත් වෙව්ලලා
    ඉස්සර වගේමයි නුඹ
    නැහැ වෙනසක් මට සදා
    පෙනෙන පෙනුමින් දෙදෙන
    වයසට ගියත් මුහුකුරා
    පෙර වගේ මගෙ ලගින්
    නුඹ ඉන්නේ සෑමදා
    ගිනි අව්වෙ නුඹේ දෙපා
    පිච්චුනත් මේ ලෙසා
    පා යුවල මට දුන්නේ
    හිමි සදුනි නුඹ මෙදා
    වයසට ගියත් මාගේ
    ලගින් නුඹ ඉන්නදා
    ඉතින් කුමට උපමාද
    නොවෙනස් පෙමට මේ ලෙසා….

  6. Sandu 1995 thanamalwila

    …සචීයා.. ම්න් නම් හිතන්නෙ සන්‍ රැක්ෂ (මේ නම එකට ලියන්නම බෑන් අනී වෙනස් වෙනෝ..) ගෙ අම්මා අසනීප වෙන්න පටන් අරන් නේද එක දිගටම. ඒ නිසා කොල්ලා මොනා කරගනීද මන්දා..

    කෝම උනත් මෙනාරා හොඳ කෙනෙක් වෙනෝ නම් නියමයි..

    කොල්ලට උදව් කරන්නත් මෙනාරා ඉදිරිපත් උනොත්….

    නියමයි නංගා.. ලස්සනට ලියනවා..
    සුබ පැතුම් නංගා..

  7. Bye මගෙ අක්කිලා ???
    මම යනවා එහෙනම්
    පුළුවන් වුනොත් හවසට ඇවිත් යන්න එන්නම්කෝ…..
    බුදුසරණයි ඔයාලට !
    ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

    1. Avi 1999 (kandy)?

      හරි මැණික පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ?? පුලුවන් වෙලාවට එන්න හොදෙ ??

    2. ඔය කීවට හවස එන්නෑනේ ජසී ඔයා…?????
      බායි එහෙනම්….සතුටින් පරිස්සමින් ඉන්න මැණික ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..?????????

  8. Avi 1999 (kandy)?

    ලමායි මේහෙට අකුණු ගහනවා හොදටම මම් පස්සෙ එන්නම් … බියු මැණික ,රශි අක්කි මැණික,රිෂු මැණික ,සදු අක්කි මැණික පරිස්සමින් ඉන්න හොදෙ අනිත් දගයොත් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාලට ??

    1. ?රශී ?

      හෑයියා වහිනවද බෝලේ ඔහාට….පරිස්සමින් මැණික ෆෝන් එක අල්ලන්න එපා ඒනම්….

        1. ?රශී ?

          ඒමද බෝලේ…ශෝයිනේ ඒනම්….බියුව ඔය පැත්තට ගන්නකෝ…නිදියයි ඇද බදාගෙන….????

    1. Avi 1999 (kandy)?

      මම්නම් හොදින් ඉන්නවා බෝලෙ ..ඇයි ආවෙ නැත්තෙ… සනීපෙන් ඉන්නවා නෙද ??

      1. අතේ කැක්කුමක් ආවා අක්කි 4n එකවත් ගත්තේ නෑ දැන් ටිකක් අඩුයි එකයි මගේ දගයන්ව බලන්න ආවේ ?

        හොදින් ඉන්නවන්ම් කමක් නෑ අක්කි මැණික ?

      2. මාව හොයලා තිබ්බා නේ ඔයාලා
        පණිවිඩයක් වත් දේන්න බැරි වුනාට සමාවෙන්න
        ආදරෙයි හැමෝටම ??
        පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම් හොදේ

        1. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

          හරි ඉශූ අක්කියෝ පරිස්සමට සතුටිම් ඉන්න ඔයත් හොදද.බුදු සරණයි අක්කියාට???

          1. හරි මල්ලා පරිස්සමින් සතුටින් ඔයත් ඉන්න තෙරුවන් සරණයි?

        2. ?රශී ?

          අනේ මැණික පරිස්සමින් ඉන්න ඒනම්…අතට බේත් අරගත්තේ නෑ ද….

          1. ගත්තා අක්කි ඒ නිසා ටිකක් අඩුයි දැන් ??

          2. ඔයත් පරිස්සමින් ඉන්න අක්කි මැණික ??? තෙරුවන් සරණයි?❤️

          3. Avi 1999 (kandy)?

            අනෙ ඉෂු එහෙමද ..ඉක්මනටම සනීප වෙයි මගෙ නංගී මැණිකට.. ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම් ඔයාට ? පරිස්සම් වෙන්ට හොදද බුදු සරණයි ඔයාට ?

          4. ඔයත් පරිස්සමින් ඉන්න අවී අක්කියෝ ???
            තෙරුවන් සරණයි?❤️

            පුලුවන් වෙලාවට ඇවිත් යන්න එන්නම්

          5. ?රශී ?

            ඒනම් කමක් නෑ බෝලේ…වැඩ කරනකොට පරිස්සමින් ….ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ….බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට …..?????

  9. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

    කතාවන්ම් මරු අක්කියෝ අනේ මෙනාරව කෙන්ති යන කෙල්ලෙක් විදියටම තියන්න අක්කියෝ සන් රුක්ශ කොලුවත් කැත්තට පොල්ල වගේ ඉන්න ඕනි එත්කොට තමයි මරු??????අනී මන්ද නවෝද්‍යා ඇණයක් වෙයිද දන්නි නැහැ නේද සන් රුක්ශටයි මෙනාරටයි ඉතිම්ම්…දිගටම කතාව ලියන්න අක්කියෝ හොදද.බුදු සරණයි අක්කියට.පරිස්සමට සතුටිම් හිනා වෙලා ඉන්න හොදේ.Good luck.♥️♥️????

      1. අපෝ ඔව් මීටරයක් නෙමෙයි මීටර් 10 වත් ඈතින් ඉන්න ඕනේ අප්පා ?

      2. R_a_S_Th_AA(රස්තියාදු ආදරේ♥️♥️)

        ඉම්හි ඉම්හි ඇපිට කොරෝනා?????????????????????????????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඉම්හි ඉම්හි නැහැ අක්කියෝ??????????????

        1. ?රශී ?

          අනේ ඇයි මල්ලි හැම වෙලාවෙම අඩන්නෙ ඔයා…මට ඒක ප්‍රශ්නයක් ….????????

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ???????????????????????????????????????.ඒම තමයි රශී අක්කියෝ කොල්ලට පොඩ්ඩ ඇත්නම් ඈ ඩෙනව…

  10. කතාව ලස්සනයි.
    මේනාරාව හොද කෙනෙක් කරන්න ඒ දෙන්නව එකතු කරන්න. ඒ වගේම මෙනරාව සන්රුක්ශාන්ගේ අම්මට ආදරණිය දුවෙක් කරන්න

  11. ???????????
    රසකරක කන්න නියම කෑමක් තියනවා ඕනිද
    ඔය උඩ තියෙන්නේ ඒවා අතුරු පසට චොකලට් එකකුත් තියනවා??

    1. ?රශී ?

      ඊයා අනේ මේ දගයා ටොයිලට් වලක ඉන්නවද මන්දා….ඈක්කා…???????????

  12. මිතුරනි තොපි කොහේ……………..????
    මා මේ දුර කතර ගෙවාගෙන පැමිණෙන්නේ නුබලා හමුවීමට නොවෙද.
    ඒබැවින් හොදින් කියන්නෙ ,මන් එනකොට කව්රුත් ඉන්න ඕනි හරිය

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ඉන්නො රිශුවෝ.අම්මොහ් මහන්සිද නංගිට බොමුද සීතල වතුර වීදුරුවක්??

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          කොරෝනා කොරෝනා ඉක්මනට සිසු සැරිය ගිලන් රථ ඒකකයට කතා කරන්ඩෝ?????????????????

          1. ගිලන්රථ වලට කතාකලා වගේ නෙමෙයි හොදේ.ඇසුරු කරපු අයගැන ඇහුවම අනිවා මන් ඔයාල ඔක්කෝගේම නම් කියනෝ හොදේ??.

          2. සිසු සැරිය නෙමෙයි මැට්ටෝ සුව සැරිය.?සිසු සැරියට කතා කරාම එයාල ඒවි ඔයාව ස්කෝලෙට එක්කන් යන්න.හරිය…………………..

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ආහ් මරු එතකොට කතා අහුර කොරෝන පොකුර කියල නම දාන්න පුලුවම් ඒකට නෙහ් රිශූ

          4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හෑ බොලේ ඒමද මන් මෙච්චර කල් හිතම් හිටියෙ ඒක සුව සැරිය කියලනි දැම් එකොට ඒක ඒම නෙවෙයිද සිසු සැරියඩ කියන්නි ඒකට????

    1. Sleeping beauty

      දැන් තමා ඈලුනේ ඉතින්..නෑවට පස්සේ ලොකූ දෝ මතක් ආවනේ..ඉතින් මං දොයියෑවා..මෙහෙට වහිනෝනේ..ඒ නිසා මරූ..??

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          අම්මොහ් අක්කියෝ ශෝයි වැඩියිද මන්ද අක්කිගෙ ජීවිතේ??????.දිගටම ඕම ශෝයි එකෙම තියා ගන්න හොදද life එක ඉතිම්ම්

  13. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    කෝ මේ සැට් එක….මන් නිදම් ඉද්දි ලෝක වොනාශෙවත් උනාද අෆ්ෆ කාලුත් නැහැනි ෆේන්න?????

        1. Sleeping beauty

          මං ඒක හදා ගෙන කියෙව්වා..පොඩ්ඩක් අවුස්සන්න හිතාන කීවේ..??

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඉම්හි ඉම්හි???????????????????

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඉම්හි ඉම්හි මේ ස්ලීපි අක්කිය මට එක එක ජෑති කියනෝ මන් කියනව අපෙ අම්මට ඉන්නකූ

  14. ඔන්න රශී අක්කි මම ආවා…
    ඒ වුණාට ඔයාල කවුරුත් නෑනේ අනේ
    ??????

  15. රශී අක්කි ඔන්න ඉතින් මම ආවා
    කොහෙද අප්ප ඔයාලා…
    ලොකු අය්යේ
    චූටි අය්යේ
    රශී අක්කි
    බියුටි අක්කි
    අවී අක්කි
    සඳු අක්කි
    රස්තා
    දඟයා
    පීහු අක්කි
    ඉමා sis
    Night fury අක්කි
    මහී අක්කි
    මිනූ අක්කි
    මදූ අක්කි
    සඳ අක්කි
    හිමා අක්කි
    හංසි අක්කි
    සෙව්මි අක්කි
    සෝස මල අක්කි
    සෝන බෝලේ
    ඉශූ අක්කි
    නවෝද්‍යා අක්කි
    රිශු
    විහා නංගා
    ඩෙවිල්
    සකලේ අක්කි
    ගිනී (එයානම් ඉතින් ෆෝන් එක අයින්කරනවා කිව්වානේ )
    කෝ ඔයාලා ????
    (නම් කියවුනේ නැති අය තරහ වෙන්න එපා )

  16. ඔයාලා නෑනේ ඉතින් මම යනවා එහෙනම්…. bye ?????
    ආය එන්න වෙන්නේ හෙට උදේ තමයි
    ඒත් පුළුවන් වුනොත් විතරයි…. මොකද සමහරවිට මට හෙට ඉස්කෝලේ යන්න වෙනවා…
    Bye මගෙ අක්කිලා ????
    හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න
    තෙරුවන් සරණයි ඔයාලට !??

    1. කොහොමද නංගා. පරිස්සමින් ඉන්නවා නේ ?? මට ටිකක් සනීප නෑ මැණික අතේ කැක්කුමක් තියනවා ඒකයි මේ ටිකේ ඇප් එකට එන්න බැරි වුනේ

      පරිස්සමින් ඉන්න නංගා ? හොදට ඉගන ගන්න තෙරුවන් සරණයි?❤️

      1. ඉශූ අක්කි ඔයාට ඉක්මනින් හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ අක්කි !??
        හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ?
        බුදුසරණයි ඔයාට !??
        ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි ජැසී මචෝ පරිස්සමට ඉන්න ඔයත් හොදේ.හොදට ඉගෙන ගන්න.බුද සරණයි මචියෝ?????.සතුටිම් හිනා වෙලා ශැපේ ඉන්න හරිය??????????????.byee???????

  17. හායි ලමයි ඔයාල දොයිද අනේ.මටත් කියල දොයියගන්න තිබ්බනෙ අනේ.ඔන්න් හොල වැඩ කරන්න ඔට්ටු නෑ හොදේ(ම්න් මේ ටිකේ කියන පිස්සු කතා ගනන් ගන්න එපා හොදේ.මාව auto චූන් වෙනෝ අනේ ඇයි දන්නෑ?????)

  18. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    අනේ පෙන්ස් රස්ත ලොකු කරදරේක ඉන්න මේ පොඩි එකෙක් ඇවිල්ල මට කියල notice 1k ලියා ගන්න අපි කවද්ද notice ලීවෙ english preriod එකේ හිටපු කාලයක් ම්තක නැහැ පන්තියෙ ඉම්හි ඉම්හි.අනී දන්න කෙනෙක් ඉන්න්වනම් කොරෝන ගැන මහ ජනතාව දැනුවත් කරන්න meeting එක්කට එන්න කියල පොඩි notice එකක් ලියල දෙන්නකූ

  19. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    ආහ් හලී කොල්ල හැදුව කොම හලි notice එක හී??????කොහෙද ඉතිම්ම් මේ app වාසීන් කරදරයක් උනහම නැහැනි ඉම්හි ඉම්හි.

    1. මෙහෙමනෙ මචෝ,ඔයාට app එකේ කෙනෙක් ඕක ලියල දුන්නනම් ඔයාට ඔයාගෙ හැකියාව දැනගන්න ලැබෙන්නෙ නෑනෙ.මන් හරිනේ…….????(සිත නිවන කතා?)

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        අම්මොහ් රිශූ මගෙ හැකියාව පදර්ශනය වෙයි ඕක ඒ පොඩි එකා ගීම් t ට පෙන්නුවහම???????

        1. ඔයාට කෙසේවෙතත් ඒ පොඩි ලමයටනම් t ගෙන් හොඳ දෙකක් අහගන්න පුලුවන් වෙයි.teacher ඒ ලමයට කියයි පිස්සෙක්ගෙන්ද වැඩ අහගත්තෙ කීල.

  20. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    අද වෙඩි වරුශා එපියෙ notification 1 ඇවිල්ල කතාව පෙන්නන්නි නැත්තෙ මගෙ විතරද ඉම්හි ඉම්හි??????????????

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඉම්හි ඉම්හි අපි දෙන්නට විතරද ජැසියෝ මේ පස්නෙ තියෙන්නි.කෝ අනිත් අය පේන්නවත් නැහැනි ඉතිම්ම්??????

          1. මට notification ආවෙත් නෑ.කතාව පේන්නෙත් නෑ

  21. Good night මගෙ දඟ පවුලේ හැමෝටම ?????

    Good morning මගෙ ලොකු අය්යේ ?

    රශී අක්කි, මහී අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැම දඟයෙක්‌ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !??????????

    හැමෝම හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ???
    බුදුසරණයි ඔයාලට !??
    ආදරෙයි හැමෝටම ගොඩ ගොඩ ගොඩාරියක් ????????????????????????????????????????

    1. Sleeping beauty

      ජැසී බෝලෙ ගියාද ඔයා..??

      මං දැන් ආවෙ මැණික ..බෙහෙත් ගේන්න ගියා..හෙට ස්කූල් යනවා නම් පරිස්සමට ගිහින් එන්න හොදද මැණික ..තෙරුවන් සරනයි පැටියෝ …හැමදාම සතුටින් පරිස්සමට ඉන්න..???

      1. Avi 1999 (kandy)?

        Good night මගෙ පිච්ච මල ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ??? ..හෙට ස්කොල් යනවද මැණික …පරිස්සමින් ගිහින් එන්න හොදෙ ?? හොද ට ඉගෙන ගන්න ඕනි හොදද ??

        1. ?☃️ Imasha Shehani

          Good night jasmine ?
          පරිස්සමෙන් ඉන්න සහෝදරී…
          තෙරුවන් සරණයි ඔයාට…

      1. Man අඩන්න ක්‍රමයක් හොයගන්නකම් මේ ක්‍රමේ තමයි බාවිත කරන්නේ.
        කොහොමත් වැඩිහිටියන්ව අනුගමනය කරන්න එපායැ
        , ?? ඉම්හි ඉම්හි ??

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        අනී බියුටි අක්කියෝ ඔයාට අසනීපයිද ඉතිම්ම්.ඉක්මනට සනීප වෙන්න අක්කියෝ හොදද

      1. Avi 1999 (kandy)?

        එහෙම කියලා බෑනෙ මචියො . . සිංහල වෙදකම් කරන්නෙ නැද්ද ඔයා ??

        1. ?☃️ Imasha Shehani

          බියුටි අක්කියා මොකක්ද අසනීපේ…??

          ගත්තු බෙහෙත් මග නොහැර බොන්න මගෙ අක්කි..
          අක්කිට ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා …. ??

          1. Sleeping beauty

            එකක් කියලා නෑ මැණික …මං බේත් බොන්නම්කො වෙලාවට..??

  22. සුභම සුභ රාත්‍රියක් වේවා මගේ දග පවුලේ හැමෝටම ❤️❤️❤️❤️❤️❤️??

    ලොකූ ඔයාටත් සුභ උදෑසනක් වේවා ❤️

    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න
    අසනීප වුනු හැමෝටම ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ?????

    තෙරුවන් සරණයි?❤️ ජේසු පිහිටයි ?❤️

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි ඉශූ අක්කියෝ ඔයත් පරිස්සමට සතුටිම් ඉන්න හොදද.බුදු සරනයි අක්කියට.Gn අක්කියෝ??♥️♥️

      1. ?☃️ Imasha Shehani

        good night ඉශූ අක්කියා…
        අක්කි අසනීපෙන් කියලා දැක්කා..
        ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අඅක්කියෝ ..??
        පරිස්සමෙන් ඉන්න…

        1. Avi 1999 (kandy)?

          Good night ඉෂු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ??? ඉක්මනටම ඔයාට සනිප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා නංගො ??

          1. Good night අක්කි පන ???
            හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ
            තෙරුවන් සරණයි?❤️
            මාත් ආදරෙයි ගොඩක් මගේ අක්කියාට ????

        2. ඔව් නංගා ටිකක් අසනීපෙන් ඉන්නෙ වැඩිය 4න් එකේ ඉන්න අමාරුයි
          පරිස්සමින් සතුටින් ඉන්න නංගියා
          Good night god bless manika ??????

        1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

          අව්ලක් නැහැ ඉතිම්.එන බෝලෙට වන වනා ඉන්නව ඉතිම් කොයි වෙලේ wicket එක යයිද දන්නි නැහැ ඉමෝ????

          1. ?☃️ Imasha Shehani

            අනේ මන්දා අෆ්ෆා මොනා කියනවද කියලා ඔයා..??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හී තලගොයින්ට ඒව තේලෙන්නි නැහැ ඉමෝ??(jk හොදේ)

          3. ?☃️ Imasha Shehani

            ඕවට මුකුත් කියන්නෙ නෑමයි මන්..??
            කැමති දෙයක් හිතා ගන්නකෝ….
            ඈ…..??

          1. ?☃️ Imasha Shehani

            මටත් school පටන් ගන්නවා december 1 වෙනිදා…??

          2. ?☃️ Imasha Shehani

            ඔයාට november 30 කිව්වා නේද රස්තා…??
            හැමදාම තියෙයිද school …?

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ආහ් ඒනම් කමක් නැහැ අක්කෙ?????????????????????

          4. ?☃️ Imasha Shehani

            මේ රස්තෝ….?
            කොයි වේලෙත් ඔය හොටු ලේන්සුව දාන්න එපා හලෝ..??

          5. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අඩ්ඩෙහ් ඔයාලට 1 පටම් ගන්නවද අපිට 30 තමයි ඉතිම් එෆා වෙනව අෆ්ෆ scl යන්න

          6. ?☃️ Imasha Shehani

            මන් නම් මේ උඩ පැනගෙන ඉන්නෙ school යන්න….??

          7. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අෆ්ෆෝ ගෙදරට වෙලා ඉන්න පින නැහැ කියන්නි ඕකට තමයි ඉමෝ??

          8. ?☃️ Imasha Shehani

            ගෙදර මිනිස්සුන්ට ගෙදරත් එපා වෙලා මාත් එක්ක වාසය කරලා….??

          1. ?☃️ Imasha Shehani

            බයියන් කාලා ජෝ බිව්වා තූති බබා ඉතින්…??

          2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            යකූ තාම 8 මෙයාල රෑට කාලත් ඉවරයි අපෙ අම්ම තාම උයල ඉවරත් නැහැ මෙහෙ.ඕං බලන්ටකෝ ඒකෙත් හැටි?????

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අයියෙක් ඉන්නෙ අක්කියෝ???

          4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            අපි වෙලාවට වැඩ උනාට අපෙ අම්ම වෙලාවට වැඩ නැහැනි ඉතිම්ම්??

          1. ?☃️ Imasha Shehani

            කියන පමාවට තරාදියක් ගෙනැත් නේහ් අවී අක්කියා…??

            කිරලා මැනලා කරලා දෙන්නම් මගේ හද පොජ්ජෙ වේදනාවන් එහෙනම්…??

        1. ?☃️ Imasha Shehani

          මේ නහය ගලවලා අරගෙන මැහුම් හය හතක් දාන්න ඕන…එතකොට හොටු එන එකක් නෑ….??

  23. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    තාලාදියක් මොකටද අනී මේ කරුණාකර මේ 6 4 නොදන්න දරුවාට එය කියා දෙම්න

    1. ?☃️ Imasha Shehani

      හය හතර තේරේන්නෙ නැති පොඩි කෙනා….??

      මේවා අහන්න මටත් සිද්ධ උනානේ කඩවුලේ….??

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඉම්හි ඉම්හි ඒම කියන්න එපා ඉමෝ මන් තාම අපෙ අම්මගෙ සූටි පුතානි????☺️☺️☺️☺️☺️

        1. ?☃️ Imasha Shehani

          ඉම්හි ඉම්හි කියන්නෙ ඔයා අඩන කොට එන sound එකද රස්තා ….??

          ඒක අලුත් ම එකක් වගේ..??

          1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            යා ඉමා යා ඒක රස්තාටම ආවේණික වූ දෙයක්?????

    2. Avi 1999 (kandy)?

      ඉමා බෝලෙ ට වේදනාවන් දරාගන්ට බෑලුනෙ හිත් පොජ්ජට ..ඒකයි මන් තරාදියක් ගෙනාවෙ ??

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඇම්මොහ් ඒ තරම් වේදනා දුන්නෙ කවුද අපේ ඉමා මචීට ඉතිම්ම්

          1. ?☃️ Imasha Shehani

            කවුරුත් වේදනා දීලා නෑ අෆ්ෆා මට…??
            මන් නිකන් ඒ සින්දු කෑල්ල දැම්මේ…??
            මන් ඉතින් full freedom එකේ ඉන්න කෙනෙක් නේ…??

          2. Avi 1999 (kandy)?

            එහෙනම් හොදයි මැණික … එතකොට තමන්ගෙ පාඩුවෙ වැඩක් කරන් සැපෙ හිටියැකි ??

          3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            ඒකනි මාත් බැලුවෙ ?????

          4. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            මන් නම් කියන්නි ඔයාල දෙන්නම මේ මාව ආදර්ශයට අරම් හැදෙන්න☺️☺️☺️☺️

          5. ?☃️ Imasha Shehani

            ඊට හොදයි වස්සෙක් ආදර්ශයට ගත්ත නම් ??
            ( lol)

          6. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

            හී වස්සත් ඉගෙන ගත්තෙ මගෙම් තමයි ඉතිම්ම්???

  24. ?☃️ Imasha Shehani

    අවී අක්කි දන්න කියන ලස්සන slow සින්දුවක් කියන්නකො.
    නිකන් නිවී සැනසිලා යන එකක්..??

    1. ?☃️ Imasha Shehani

      මන් අහන්නෙම අඩන් සින්දු…
      ආසයි

      හිරු මැකී යයි නීල අහසේ,
      රාත්‍රිය මනරම් කියා ,
      ඔබ ගාව මම ඉන්නෙමී,
      එක දවසක් හමුවී…

      වගේ සින්දු අහන්න…??

      අන්න ඒ වගේ සින්දු දන්නවද…

        1. ?☃️ Imasha Shehani

          අනේ….එක දවසක් නෙවෙයි ?

          තව දවසක් හමුවී…
          ඉමු මේ බවේ
          එක සැරයක් දුටුවොත්
          ඇති දෑස් ඔබේ….

          අන්න ඒ song එක…??

    2. Avi 1999 (kandy)?

      ඔයාට මාව එපානම්
      කලින් කියන්නට තිබුනා
      මේ තරම් දුර එක්ක නැවිත්
      මගින් හැරෙන්නට තිබුනාආආආආආආආආ ????

      ලත්තනයිද…. ??

          1. Sleeping beauty

            ඔව් මැණික ..හාබුං කාලා බේයියන් බීලා දැන් කාමරේට ආවෙ..???

          2. Sleeping beauty

            කොච්චර දුර ඔයාව එක්ක ගිහින්ද අතෑරියේ මගෙ මැණික ..??

          3. ?☃️ Imasha Shehani

            හොද බබියා…
            මග නොහැර බෙහෙත් බොන්න තමයි තියෙන්නේ අක්කියෝ…
            අක්කිට ඉක්මනින් සනීප වේවී…??

          4. Sleeping beauty

            ඔව් මැණික …ඔයා සනීපෙන් ඉන්නවා නේද..

          5. ?☃️ Imasha Shehani

            ඔව් අක්කි…??
            මන් සනීපෙන් ඉන්නවා…

          6. Sleeping beauty

            ඒනම් ඔලුවෙ අත ගහගත්තු එක සාදාරනයි නේ..????

  25. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    අයියෝහ් එපා වෙන්නි නැහැද අනී ඕම අඩන සිංදු අහන්න

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      දන්නි නැහැද අක්කියෝ බභ් නලවන්න ගියා.එයාලට sclni ඒක හින්ද හවසට මන් ඉතිම් scl එකේ පච ටික ඔක්කොම අහම් ඉන්න ඕනි ඉම්හි ඉම්හි??????

  26. ?☃️ Imasha Shehani

    පීහු අක්කිට අපිව අමතකම වෙලාද අලේ…??
    ඔය 4n එක ඉක්මනටම හදා ගන්නකො අෆ්ෆා….

        1. Sleeping beauty

          ඇයි අනේ අර දවස් වල කීවෙ ප්‍රශ්න ගොඩක ඉන්නේ කියලා..මට මතකයිනේ ඒම කීවා..එවා විසදගෙන එන්නම් කියලා කීවා නේද..??

          1. Avi 1999 (kandy)?

            e tika wisadagaththa kiwa neda machiyo … mata mathakai apahu parana pihuwa genawa kiwa ayyage kathawedi ???

          2. Sleeping beauty

            ඒනම් පෝන් එක කැඩුනු නිසා එන් නැතුව ඇත්තේ..හදා ගත්තම එයි..පීහු මචී පරිස්සමට ඉන්න..??

        1. Sleeping beauty

          උදේ රශී අක්කි නම් හිටියා..ඉෂූත් හිටියා..දැන් ගොඩාක් අය අඩුයි නේද..??

          1. Sleeping beauty

            මිනෝ අක්කි,දිල් අක්කි ඒම දැක්කෙම නෑ..??

          2. ?☃️ Imasha Shehani

            මහිoසා අක්කී, උක්කුං අයියා, අයේෂා අක්කී…

  27. ?☃️ Imasha Shehani

    ලෙන්ගතු කමින් හුරු
    හිත වෙත ඇතුල් උනූ
    ඔබ ගැන පහන් තරූ
    කියයි තොරතුරූ…

    ගමනේ විඩා නිවූ
    දුටුවන් වශී කෙරූ
    ඔබ පිළිමයක් බදූ
    රනින් ඔපදැමූ…
    ??????????

  28. Avi 1999 (kandy)?

    මගෙ බියු මැණික ?? මගෙ ඉමා පැංචි මම් යනො හොදෙ … ඩෙටා ඉවරයි අනෙ …හෙට දවල් වගෙ එන්නම් ඈ ???

    Good night මගෙ බියු මැණික ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???
    බෙහෙත් බීලා ඉක්මනටම සනීප වෙන්ට මගෙ මචියො …. හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕනි හොදද… ඉක්මනටම සනීප වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මගෙ මචීට ???

    Good night මගෙ ඉමා පැංචි ?? පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට ? ආදරෙයි ගොඩක් ???
    ඔයත් සතුටින් හිනා වෙලා ඉන්න ඕනි හොදෙ ?? ප්‍රශ්න ගැන හිතන්න එපා හොදද ??

    Good night මගෙ දග මලු ටිකට

    Good afternoon ලොකු අයියෙ

    බියු මැණික ,ඉෂු මැණික ඇතුළු අසනිප වෙලා ඉන්න හැමොටම නිදුක් නිරොගි සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ???

    පරිස්සමින් සතුටින් ඉන්න හැමොම

    බුදු සරණයි ඔයාලට ?

    ආදරෙයි ගොඩක් ??? ..

    1. ?☃️ Imasha Shehani

      Good night අවිශ්කා අක්කියා…?
      පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම මගෙ අක්කී…???
      තෙරුවන් සරණයි අක්කිට.

    2. Sleeping beauty

      අනේ ඔයා ගියාද මගෙ මචී..මං කතාවට කමෙන්ට් එකක් ටයිප් කර කර හිටියේ..ගුඩ් නයිට් මගෙ මැණික ..තෙරුවන් සරනයි ..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න මගෙ බෝලෙ..????

      මාශා බෝලෙ,ඉශූ බෝලේ,රස්තා මල්ලා ඇතුලු අනිත් හැමෝටමත් ගුඩ් නයිට්..මාත් නිදා ගන්නවා..???

      ලොකු සහෝදරයට ගුඩ් මෝනින් ..

      අසනීප වෙලා ඉන්න හැමෝටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව …තෙරුවන් සරනයි හැමෝටම ..හැමෝම හැමදාම සතුටින් පරිස්සමට ඉන්න …???

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        ඔයත් හැමදාම පරිස්සමට සතුටිම් හිනා වෙලා ඉන්න අක්කියෝ හොදද.බුදු සරණයි අක්කිට.ඉක්මනට සනීප වෙන්න හොදද අක්කියෝ.බෙහෙත් බොන්න කම්මැලි වගේනම් ඒත් බෙහෙත් බොන්න හොදද.Gn අක්කියෝ.byee??

    3. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      හරි අක්කියෝ ඔයත් ෆරිස්සමට සතුටිම් හිනා වෙලා ඉන්න ඕනි හොදද.බුදු සරණයි අක්කිට.gn.byee.හෙට අනිවාරෙම්ම එන්න හොදේ…???

  29. ?☃️ Imasha Shehani

    අක්කිලා මන් එහෙනම් යනවා..
    class වල වැඩ වගයක් තියෙනවා කරන්න..??
    හෙට එන්නම් ආයෙත්…

    Good night දග පවුලේ දග ගෙඩි හැමෝටම ??

    උක්කුං අයියාට good morning ??
    පරිස්සමෙන් ඉන්න අයියා…

    හැමෝම පරිස්සමෙන් ,සතුටින් ,හිනා වෙලා, සැපේ ඉන්න ඕන.??

    ඉශූ අක්කිටත් , beauty අක්කිටත් ,
    රශී අක්කිටත්, මහිoසා අක්කිටත්
    ඉක්මනින් ලෙඩ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ආපු නැති අයත් ආයෙමත් එන්න ඉක්මනින් ??

    මන් ගියා..??
    ටටා …??

    1. gn ඔයාල
      හැමෝම හිනා වෙලා සතුටින් පරිස්සමි හොදින් ඉන්නඕනි.
      අසනීප වෙලා ඉන්න අයත් ඉක්මනට හොදවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!
      ආදරෙයි හැමෝටම?????
      බුදු සරණයි!! ජේසු පිහිටයි!!

    2. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      Gn ඉමෝ ඔයත් ෆරිස්සමට සතුටිම් ඉන්න හරිය.ෆාඩම් වැඩ ටික හොදට කර ගන්න.බුදු සරණයි මචියෝ.byee???

  30. Sleeping beauty

    නින්ද ඇත හොරු අරන්
    දෑස් පියවෙන විට හොරෙන්
    මැවි මැවී මගෙ දෑස් ඉදිරියේ
    නුබ ඉන්නවා මදෙස බලමින්
    දන්නවද මගෙ රත්තරං
    නුබට මං දුක් දුන් තරම්
    මතක් වෙද්දිත් පපුව පිච්චෙයි
    මගේ දෙනුවන් තෙත් වෙමින්
    අයෙත් කවදාවත් ඉතින්
    නුබට නොදෙනෙමි දුකක් නම්
    ඉන්නෙ හෙට එලි වෙන තුරා
    ගන්න ඕනෑ සමා නුබගෙන්
    අහිංසක නුබෙ දිලිදු කම මං
    විහිලුවට ගත්තා මතකනම්
    අනේ පන මට සමා වෙනවද
    මතක අමතක කර ඉතින්
    දුප්පතකු වූවත් ඔයා ලග
    තිබෙනවා ගුන දහම් පිරිලා
    දැක්කෙ නෑ මං මුලදි මොනවත්
    උඩගු කම පිරිලා තිබු නිසා
    දැන් දන්නවා මාත් හොදටම
    නුබේ අවිහිංසක සොදුරු සිත
    දෙන්න හැකි නම් මගේ දෝතට
    බාරගන්නම් නුබව සදහට

    ?මෙනූ?

    කව්ශි මැනික..කතාව ගොඩාක් ලස්සනයි ..සනූගෙ අම්මට මොනවත් කරන්න එපා..සනූ කඩාගෙන වැටෙයි..??

    හොදට ඉගෙන ගන්න නංගා..තෙරුවන් සරනයි මැණික ..හැමදාම සතුටින් පරිස්සමට ඉන්න..??

  31. අම්මට හොරෙන් ආවා මට බනිනවා 4n එක කොයිවෙලෙත් අතේ කියලා ?? කවුරුත් නෑ වගෙ මාත් යනෝ bye ??

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      අක්කිගෙ අත ඉක්මනට සනීප වෙයි හොදද.පරිස්සමට ඉන්න අක්කියෝ බුදු සරණයි අක්කිට.Gn.Byee

  32. Nimesha perera

    ඉතින් කොහොමද…….. මගේ දග පවුලේ හැමෝම හොදින් ඉන්නවා නේද……

    1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

      ඔව් අක්කියෝ ඔන්න රස්ත කොල්ලනම් සැපේ ඉන්නව හරිය☺️☺️????????

  33. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    ළමායි මාත් ඒනම් කැෆුන.කාලුත් නැහැනි ඉතිම්ම් ඉම්හි ඉම්හි???? .හැමෝම ෆරිස්සමට සතුටිම් හිනා වෙලා ඉන්න ඕනි හොදේ.අසනීෆ වෙලා ඉන්න හැමෝම ඉක්මනටම සනීෆ වෙන්න ඕනි හොදද ඒම නැති උනොත් රස්තාගේ උදහසට ලක් වෙන්න වෙයි හැමෝටම හොදද???????.බුදු සරණයි ඔක්කොලාටම.මට සුබම සුබ රාත්‍රියක් වේවා.ඇනිත් ඇයට ඇසුබ හීන පේන මදුරුවො ඇද වටේ බෑන්ඩ් ගහන හොල්මන් එක්ක සැට් වෙලා අල්ලන සෙල්ලම් කරන්න ලැබෙන සුබම සුබ රාත්‍රියක් වේවා.gn පෙන්ස්.byee guyes.love u all♥️♥️♥️♥️???????????????????

  34. ?☃️ Imasha Shehani

    Good Morning දග පවුලේ දග ගෙඩි හැමෝටම ???

    මෙන්න morning motivation එකක් මගේ සූටි සිතුවිලි දාලා, ??

    ???????????????
    කාලෙකට කලින් පුන්චි දේටත්
    ඇස්වල කදුලු පුරවගත්ත ඔයා
    අද ගොඩාක් වෙනස් වෙලා
    අනිත් අයට හිතන්නවත් බැරි
    ලොකූ අරමුණක් පස්සේ
    ඔයා වැටි වැටී දුවනවා
    හැබැයි කවදාවත් ,
    “දැන් ඇති…මට මහන්සියි”
    කියලා මග නවතින්නෙ නැතුව
    ඔයා කොහෙත්ම දුර්වල කෙනෙක්
    නෙවෙයි කියන්න මන් දන්නවා
    දැන් තමයි නියම වෙලාව
    ඔයාගෙ හීනය සැබෑ කරගන්න
    ඒ නිසා ඔයා නැගිටින්න
    ඔයාට බෑ කියලා හිතන කිසිම
    දෙයක් මේ ලෝකේ නෑ…
    ඔයාට ඕන ඔයා ගැන විශ්වාසය
    කිසිම වෙලාවක ඔයා ගැන අඩු
    තක්සේරුවෙන් හිතන්න එපා
    “අනේ අරයට අරක කරන්න
    පුලුවන් මට ඒක කරන්න බෑනේ ”
    මොනාද මේ කතා…??
    ඇයි ඔයාට බැරි, ඔයාට බෑ නෙවෙයි
    ඔයාට උනන්දුවක් නෑ…
    ඔයා හැමදාම මට බෑ බෑ කිව්වා විතරයි
    ඒක දේ කරන්න try එකක් දුන්නෙ නෑ..
    ඉතින් කොහොමද ,
    ඔයාට ඒ දේ කරන්න පුලුවන් වෙන්නේ
    පොඩ්ඩක් මහන්සි වෙන්නකෝ….
    මේකනේ ඔයා අනිත් අය අතර පොරක්
    වෙන්න ඕන වෙලාව,මොකද මේ තමයි
    ඔයාට යමක් කරන්න පුලුවන් කාලය
    ඔයාගෙ වයසෙ අනිත් අය කාලා බීලා
    ජොලි කරලා ඉන්න මේ කාලේ
    ඔයා වැඩකරන්න ඔයා මහන්සි වෙන්න
    ඔයාගෙ නින්ද කැප කරන්න …..
    ඔයාගෙ target එකට යන්න
    දවසක් ඒවි,
    ඔයා ජයග්‍රහණය කරන
    ඔයාගෙ මහන්සියේ ප්‍රථිඵලය ලැබෙන
    ඔයාට අපහාස කරපු අයගෙ කට වැහෙන
    එදාට ඔයා නිහතමානීව ආඩම්බර වෙන්න ඔයා ගැන ??
    ඔයාට කවදාවත් වරදින්නෙ නෑමයි
    ඒ නිසා,
    අත් හරින්න විතරක් හිතන්නවත් එපා..
    ??????
    ???????????????

  35. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

    Gm පෙන්ස්??♥️♥️.ඔක්කොලාම පරිස්සමට ශැපේ ඉන්න ඕනි හරිය.scl යන ඈයො ටික පරිස්සමට scl ගීම් එන්නලකු හොදේ.අසනීප වෙලා ඉන්න සැට් එක ඉක්මනට සනීප වෙන්නලා හොදද.බුදු සරණයි ඔක්කොලාටම.මොන දේ උනත් සතුටිම් හිනා වෙලා ඉන්නල ඒක ftt..☺️☺️☺️☺️????????????????????????????????

    1. Gm රස්තා ??
      හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න
      බුදුසරණයි ඔයාට !????
      හොඳට ඉගෙනගන්න රස්තා

      1. ?_?_?_??_? (රස්තියාදු ආදරේ♥️♥️)

        Gm පිච්ච මලී ඔයත් පරිස්සමට සතුටිම් හිනා වෙල ඉන්න හොදේ.බුදු සරණයි.ඔයත් හොදට ඉගෙන ගන්න ඕනි හොදද?????????????????????????

  36. Good morning මගෙ දඟ පවුලේ හැමෝටම ???
    Good afternoon ලොකු අය්යේ ??

    අද ඉස්කෝලේ යන කට්ටියයි, ඔෆිස් යන අයයි පරිස්සමින් ගිහින් එන්න.
    අදත් මට ඉස්කෝලේ යන්න වෙන්නේ නෑ අනේ…

    මහී අක්කි, රශී අක්කි, ඉශූ අක්කි, බියුටි අක්කි ඇතුළු අසනීපෙන් ඉන්න හැමෝටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා !????

    හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න
    බුදුසරණයි ඔයාලට !??
    ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Sorry ළමයි අද මට එන්න වෙන්නේ නෑ… අම්මි ඉස්කෝලේ යනවානේ… මගෙ ෆෝන් එක කැඩිලා…. මේ ඔයාලත් එක්ක කතා කරන්නෙත් අම්මිගේ ෆෝන් එකෙන්

    එහෙනම් මං ගියා
    Bye මගෙ දඟ බෝල ටික ????????????????

    1. අයියෝ යස්මින් අක්කියෝ කමක් නෑ රැට හම්බවෙමුකෝ
      මටනම් ෆෝන් ඒක නැතුව දවසක් හිටියා කියන්නේ බත්කන්නේ නැතුව අවුරුද්දක් හිටියා වගේ
      මන් ෆෝන් එකට ඇබ්බැහි වෙලා නෙමෙයි ෆෝන් එක මට ඇබ්බැහි වෙලා. ?
      ඉතින් යස්මින් අක්කේ රෑට හරි හෙට හරි හැමවෙමු
      ඔයා දන්නවනේ මන් ඔයාට ආදරේට කියන්නේ ජස්මින් නෙමෙයි යස්මින් කියලා ?

  37. ❤Night fury❤

    ගුඩ් මෝනින් දඟ බබාලා හැමෝටම….මට ඊයෙ නම් චූටිම වෙලාවකවත් ඔයාලව බලන්න එන්න බැරි වුණා මචී ලා…????? මට හරි දුකයි…..????? ඊයේ රෑ ඩියුටි ඕෆ් වෙන්න තිබුණේ..ඒත් අද උදෙයි ඕෆ් වුණේ….????…මොනා කරන්නද යාලුවනේ අපි හැමෝම වෙනුවෙන්නේ..හැමෝම පරිස්සම් වෙන්න..ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලා වැඩට යන අයත් ගොඩක් පරිස්සම් වෙන්න..මට ගොඩාරියක් දෝ මතයී…මං දවල් වෙලා එන්නම් යාලුවනේ…බුදුසරණයි හැමෝටම…

  38. අපි පේරුවේ නම් දැන්
    කසිප්පු
    මගේ පාලුව මැකුවේ
    සුරුට්ටු
    මචං අපිට බොන්නට පින නෑ… අරක්කු

    මචං අපිට ආදරේ ඔරොත්තු නෑ බං. උන්ට දෙන්ට කොහෙන්ද අපි ගාව සල්ලි. හහ් හා..
    අපි කසිප්පු උරේ දෙකට බෙදන් බොනඑවුන්. ඒත් අපි පාරේ යන්නේ අරක්කු බෝතල් පිටින් ගහල වගේ??

    බේබද්දන්ගේ දැවෙන ප්‍රශ්න : 1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.