Katha Ahura

? සමනල පියාපත් ? 77 වෙනි පියාපත්

කතාව කොහොමද?

77 කොටස

රෙස්ටුරන්ට් එක ඇතුලෙ ට්වීට් තොප්පියක් දාගෙන වැහි කබායක් ඇදගෙන හිටිය මනුස්සයා දිහා මං බැලුවෙ පුදුමෙන් . එක් ක්ෂනයකින් එයත් මගෙ දිහා බැලුවා. කණ්නාඩිය අතරින් පෙනුන එයාගෙ ඇස් තප්පර දෙක තුනක් මගෙ දිහා බලාගෙන ඉන්න ඇති.

එතනින් එහාට එයා ඔලුව ඉස්සරහට හරවගත්තෙ විදුලි වේගෙන්. මට පුදුමත් හිතුනා එයාව දැක්කම. එයාගෙ ඇදුම නිසා තමා මට ගොඩක්ම පුදුම හිතුනෙ.

” ෂානි … මොකද මේ බය වෙලා වගේ ”

චතුර අයියා ඇහුවෙ මගෙ මූණට එබිලා. මගෙ පිටි පස්සෙන් රෝද පුටුව තල්ලු කරගෙන ආවත් එයා මං ගැන ඉන්නෙ සෑහෙන්න ලොකු අවදානෙකින්.

” නෑ මුකුත් නෑ ……… ”

මං එහෙම කිව්වත් එයා අහක බලාගත්තෙ සැකෙන් වගේ.

තනිකරම ලීයෙන් හදලා තිබ්බ රෙස්ටුරන්ට් එක ඇතුලෙ තිබ්බෙ මලානික කහ පාට එළියක්. ඒ හින්දම ඇතුලෙ තිබුණෙ කලුවරක්.

පොඩි කාලෙ ඉදන්ම මම මලානිල කහ පාට ලයිට් එළි වලට ලොකු ආසාවක් තිබ්බෙ නෑ.

කෙලවරට වෙන්න තිබ්බ ටේබල් එකක් ළග නතර වෙච්ච චතුර අයියා මාව උස්සලා අරන් එතන තිබ්බ පුටුවෙන් තිබ්බා. ඊට පස්සෙ එයා මගෙ රෝද පුටුව අකුලලා ඒ ළගින්ම තිබ්බා. මම ඔලුව උස්සලා බැලුවෙ අර කෝට් කාරයා දිහා.

එයාගෙ ඇස් තිබ්බෙ මගේ දිහාවට හැරිලා. ඒත් එයා අහක බලාගත්තෙ මාව කිසි ගානකට නොගෙන. මූණ පුරාවටම වවාගත්ත රැවුලයි නිකටත් වැහෙන තරමට උඩට ඉස්සිලා තිබ්බ වැහි කබායෙ කොලර් එකයි නිසා එයාව අදුරන කෙනෙක් උනත් පැහැදිලිව අදුරගන්න පුලුවන් උනේනෑ මට.

කොහොමත් රෝද පුටුවෙ යන මං දිහා මිනිස්සු දෙපාරක් තුන්පාරක් බලනවා. ඒ හින්දා මම ඒ කෝට් කාරයා ගැන ලොකුවට හිතන්න ගියේ නෑ.

අපි කෑම කාලා ඉවරවෙන්නත් කලින් කෝට් කාරයා බිල් එක ගෙවලා රෙස්ටුරන්ට් එකෙන් ගියේ අපේ පැත්ත බලන්නෙවත් නැතුව.මුලින්ම මට ඒ මනුස්සයා ගැන හිතේ හරි අමුතු හැඟීමක් ඇති උනත් යද්දි ඒ මිනිහා අපි දිහා නොබලම ගිය නිසා මං ඒ මනුස්සයව මගෙ හිතින් අමතක කරලා දැම්මා.

කෑම කාලා ඉවර වෙලා අපි රෙස්ටුරන්ට් එකෙන් එළියට එද්දි හීන් පොද වැස්සක් වැටෙන ගමන් තිබ්බෙ. මොනවා උනත් මං මේ පැත්තෙ දේශගුණයට නම් මාරම ආසයි. හීන් පොද වැස්සක් එක්ක ලාවට ඉර එළියත් වැටිලා තිබ්බා.

” ෂානි ….. මැණික ඔයාට හිතේ නිදහසේ සතුටින් මෙහේ ඉන්න පුලුවන් ”

චතුර අයියා කිව්වෙ මාව කාර් එක ළගට අරන් යන ගමන්.

ඇත්තටම දැන් නම් මගෙ හිතට කිසිම සැනසීමක් දැනුනෙ නෑ. මගෙ ඔලුවෙ ප්‍රශ්න කන්දක් හිරවෙලා තිබුණා. ඒත් ඒවට උත්තර හොයන්න ඇත්තටම මම ඒ වෙද්දිත් පරක්කු වැඩියි.

” අපි පොඩ්ඩක් මෙතන ඉමුද …. ”

මං කිව්වෙ චතුර අයියා දිහා බලලා. එයා ඔලුව වනලා ඒකට කැමැත්ත පෙන්නුවා .

කදු ගැටේ පාමුල ළගටම රෝද පුටුවෙන් ගිය මං බලාගෙන හිටියෙ ඈතින් පේන කදුවැටිය දිහා. එක පේලියට එකකට එකක් පරදගෙන අහස දිහාවට තියෙන උස කදු මුදුන් වලට තාමත් ඉර එළිය වැටිලා තිබ්බා.

ඊට පල්ලෙහා හරිය නම් දැනටමත් මීදුම් සේලයක් පොරවගෙන ඉවරයි.

සීතල හුළග වටෙන්ම හමාගෙන එද්දි ඇගට දැනුනෙ පුදුම සනීපයක්.

” ෂානි …….. ”

කන ළගින්ම ඇහුන චතුර අයියගෙ කටහඩින් මං ගැස්සිලා ගියා.

” ම්ම්ම් ……. ”

” සීතලද ඔයාට ….. ”

හෙමීට වෙව්ලන මගේ තොල් පොටවල් දිහා බලාගෙන චතුර අයියා අහද්දි මං ඔලුව දෙපැත්තට වැනුවෙ නැහැයි කියන්න.

චතුර අයියගෙ මූණෙ ඇදුනෙ හිනාවක්.

” බොරු කියන්නෙපා ළමයෝ … ඔයාගෙ තොල් වෙව්ලනා මට පේන්නෑ කියලා හිතුවද …. ”

චතුර අයියා අහද්දි මාව ලැජ්ජාවටම රතු උනා.

” ඒක දරාගන්න අමාරු සීතලක් නෙවෙයි ”

මං කිව්වා.

” හ්ම්ම් ….. හිතේ තියෙන දේවල් හංගගෙන ඉන්න එපා…. මට කියන්න ළමයෝ .. මං ඔයාගෙ හස්බන්ඩ් වෙන්න ඉන්න කෙනා නේ ”

චතුර අයියා එහෙම කියද්දි මං එයා දිහා බලලා හිනා උනේ හරි අමාරුවෙන්. මොකද ඒක මවාගත්ත හිනාවක් නිසා.

ඇත්තටම මට මං ගැනම කේන්තියක් දැනුනේ. හදවතේ දාහක් දේවල් පුරවගෙන චතුර අයියා ළග මොකුත් නොවුනා වගේ මම ඉන්නෙ ඇයි කියලා මටම හිතුනා .

ඒත් හිතේ තිබ්බ දේවල් එයාට කිව්වත් මාව එයාගෙ ලෝකෙන් නිදහස් කරන්න ඇත්තටම එයා කැමති වෙන එකක් නෑ.

” ෂානි ….. මොනවද ළමයෝ කල්පනා කරන්නේ … තාමත් නංගි කිව්ව ඒවා කල්පනා කරනවද ? ”

චතුර අයියා ඇහුවම මම ඔලුව වැනුවෙ ඔව් කියන්න. තවත් මේවා හිතේ හිරකරන් ඉන්න ඕනෙ නෑ කියලා මට හිතුනා.

” ෂානි …. මේ හැමදේම මං කලා කියලා ඔයා හිතනවද … මේ දේවල් වෙන්න කලිනුත් මං ඔයාලගෙ ගෙදරට ප්‍රපෝස් කරලා කැමැත්ත අරන් තිබ්බේ ”

චතුර අයියා මූණ නරක් කරගෙන එහා පැත්ත හැරුනා.

මං නිකන් හරියට අන්දයෙක් වගේ. මට නොපෙනෙන දෙයක් දෙගොල්ලක් එක එක හැඩතල දාලා කියනවා වගෙයි මට තේරුනේ. ඉතිං මං ආයෙමත් ඔලුව බිමට හරවගත්තෙ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව.

” අපි දැන් යන් ෂානි ….. කලුවර වැටුනොත් පාරට මීදුම ඒවි … ”

චතුර අයියා කිව්වා.

චතුර අයියා මාව කාර් එකෙන් ඉන්දවලා රෝද පුටුව පිටි පස්සට දැම්මා.එයා මුකුත්ම නොකියා ඇවිත් සීට් එකෙන් වාඩි උනේ හිතේ අවුලෙන් ඉන්නෙ කියලා මට පෙන්නන්න වගේ.

මමත් මුකුත් නොකියා වීදුරුවෙන් එළිය බලාගත්තා.

චතුර අයියා වාහනේ ස්ටාට් කරලා පාරට දැම්මේ ආයෙමත් ගමන පටන් ගන්න ..

____________________________________

මං හිටියෙ ගාඩ්න් එකට වෙලා කල්පනා කර කර. ඊයෙ චතුර අයියලගෙ අම්මයි තාත්තයි මාව පිළිගත්ත විදිහ දැකලා ඇත්තටම මම හුගක් පුදුම උනා.

මීට කලින් චතුර අයියලගෙ අම්මව මං දැකලා තිබ්බා. ඒ මාව වෙදගෙදරින් එක්කන් ආව දවසේ. එයා කොහොමත් හරිම කරුණාවන්ත කෙනෙක්.

ඊයෙ රෑ අපි එද්දි ටිකක් රෑ වෙලා තිබ්බත් ඒදෙන්නා අපි එනකන් බලාගෙන ඉදලා තිබ්බෙ රෑට කෑමත් නොකා.

මාව දැක්කම එයාලට එයාලගෙම දරුවෙක් දැක්කා වගේ පුදුම සතුටක් තිබ්බේ.

ගමන් මහන්සිය තිබ්බත් මට රෑ හරියට නින්ද ගියේම නෑ. ඇදේ එහාට මෙහාට හැරි හැරි මං හුගක් වෙලා කල්පනා කලා. ඇදෙන් බැහැලා යන්න වුවමනා උනත් මට ඒක කරන්න පුලුවන් උනෙත් නෑ.

මට හුගක් දේවල් මතක් උනා. මං හුගක් දේවල් කල්පනා උනා. මගේ මතකය
වේගෙන් ආපස්සට ආපස්සට දිව්වෙ වෙදගෙදර රවීන් අයියා එක්ක ගත කරපු ඒ දවස් කීපය දිහාවට. ඇත්තටම ඒක නම් හීනයක් වගේ.

ගොම්මනේ කලුවර අහස මත
ලස්සනම තරු පෑයුවා
ඒත් එහි මං ආස තරුවක
අඩුව හොදටම තේරුනා

රෑක හීනෙන් හොරෙන් ඇවිදින්
කියන්නකො මට ළං වෙලා
එදා වාගෙම අදත් ඔය හිත
මටම ඇද්දෝ වෙන්වෙලා

මගේ ඔඩොක්කුව උඩ තියාගෙන හිටිය ඩයරියෙ ලියලා තිබ්බ කවියක මගෙ ඇස් නතර වෙලයි තිබ්බේ.
ඇත්තටම මම මේ තරමටම ආදරේ කලේ චතුර අයියටද .. එහෙම නැත්තන් රවීන් අයියටද ….

වෙද ගෙදරදි ‍රවීන් අයියව දැක්කම මගෙ ඔලුවෙ තිබ්බ පිස්සු විකාර ගතිය අයින් වෙලා ගියේ ඉබේටම වගේ. වෙද ගෙදර හැමෝම කිව්වෙ මම සිහි විකල් වෙලා ඉන්න කෙල්ලෙක් කියලා. ඒත් මගේ මනස හරි තත්ත්වෙට ආවෙ රවීන් අයියව දැක්කමයි කියලා මට හිතුනා.

නිර්වාන් අයියත් වෙද ගෙදර හිටිය කාලය ඇතුලෙදි මට විශේෂයක් පෙන්නුවා කියලා මං පිළිගන්නවා. ඒත් එක පාරම අහම්බෙන් හම්බ උන රවීන් අයියට මගේ හිත ගියේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැරි උනා.

එයත් එක්ක තනි වෙලා එයාගෙ උණුහුම විදින්න තරන් මං කොහොමද එයාව විශ්වාස කලේ.
මගේ හිත ප්‍රශ්න කලේ මගෙන්මයි. ඒත් අනේ ඇයි දෙයියනේ මේ දේවල් මට කලින් හිතුනෙ නැත්තේ.

මං මටම හිතින් බැන බැන ඩයරිය හෙමීට පෙරලගෙන ගියා.

පිටු ගානක්ම හිස්ව තිබ්බ ඩයරියෙ මං පෙරලුවෙ අන්තිම පිටුව. ඒකෙ වෙන කෙනෙක්ගෙ අත් අකුරු වලින් මොනවදෝ ලියලා තිබ්බා.

සුදු නෝනාට ,

වරදක් කියන්නෙ නෑ මැණික
මං නුඹට ,,,
අපේ දෛවය සරදම් කලා
අපටම ,,,,,
නොසිතුව ලෙසක හමුවී
නොසිතුව ලෙසක වෙන්ව යන්නට
කවුරු ලීවාදෝ නොදනිමි
අපගේ ඉරණම ,,,

මැණික උඹ ඩිංගකට එබිලා
බැලුවනම් මගෙ පපුවට
දකින්නට තිබුණා
ඉන්නෙ උඹ විතරයි කියා
හදවතේ හැමතැනම ,,,,

– ඉතිං එබැවින් නවතිමී
– හදින් පිටමන් නොකරමී –

– සුදු මහත්තයා ( රවීන් ) –

අන්තිමටම ලියලා තිබ්බ සිංදුවෙ පද පේලි දෙක දැක්කම මට හීල්ලුනා. මට මං ගැනම දැනුනෙ අපරාදකාරියක් ගානට.

මං ඩයරිය දිහා බලාගෙනම හුස්ම තද කරගෙන ඇඩුවෙ මට දැන් වෙන කරන්න දෙයක් නැති නිසා. අනේ දෙයියනේ දැන් නම් මං මැරිලා ගියා නම් හොදයි කියලා හිතෙනවා.

” ෂානි ………. ”

හිතුවෙවත් නැති විදිහට ඇහුන චතුර අයියගෙ කටහඩෙන් මං ගැස්සුනා. කොච්චරක් ගැස්සුනාද කියනවනම් මගෙ අතින් මගෙ ඩයරිය බිමට වැටුනා.

ඒත් මට ඒක ගන්න නැවෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

” මං කිව්වා නේද දැන් ඕවා කියවලා ඔලුව අවුල් කරගන්න එපා කියලා ”

චතුර අයියා මගෙ දිහා නොබලම පහත් වෙලා ඩයරිය අහුල ගත්තා.

එයා ඒක මට දෙන්න හදද්දියි මගෙ ඇස් වල තිබ්බ කදුලු දැක්කේ. එයාගෙ ඇස් ඒ එක්කම ගියේ ඩයරිය දිහාවට.

එයා ඒකෙ අන්තිම පිටුවෙ ලියලා තිබ්බ දේවල් උනන්දුවෙන් කියෙව්වා.

එයාගෙ මූණ වෙනස් වෙනවා මං හොදටම දැක්කා.

තප්පර ගානකින් චතුර අයියගෙ ඇස් මගෙ දිහාවට හැරෙද්දි මං එයාගෙ ඇස් මග ඇරලා බැලුවෙ ඉස්සරහා ගේට් එක දිහා.

” මේවා ඔලුවට දාගන්න එපා …. ”

චතුර අයියා කිව්වෙ එයාගෙ හැගීම් පාලනය කරගෙන.

මං චතුර අයියා දිහා බලලා ආයෙමත් බැලුවෙ ගේට් එක දිහා. එතකොටයි මං දැක්කෙ එතන කවුරු හරි ඉන්නවා.

ඒත් ඒ කවුද කියලා පැහැදිලිව පෙනුනෙ නෑ.

” අයියේ … ගේට් එක ළග කවුද ඉන්නවා ”

මං කිව්වම චතුර අයියත් ඔලුව උස්සලා බැලුවෙ ගේට් එක දිහා.

දෙවැනි පෑතිස් රජ දවස
උතුම් වූ බුදු බන රැගෙන
මිහිදු මා හිමියන් වැඩිය
පොසොන් පොහොය අදයි
ඒ උතුම් දිනය ,,,,,
පොසොන් සඳ බබළන
බෝ සිසිල සිත සනසන
ඝනදුරින් මැකී
ඒකාලෝක වේවා සැම සිත්
පතමි හද බැතියෙන ,,,,,

පිංවත් පොසොන් මංගල්‍යයක් වේවා
ආදරණීය ඇඩ්මින් සර්ට සහ මගේ දඟ පවුලේ සැමට ???!!!!

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
කවුරු වෙන්න පුලුවන් ද ගේට් එක ළග හොරගල් අහුලන්නේ… ??? අනුමාන කරන්න බලන්න ඔයාලා ????? කතාව ඔයාලා නොහිතුව අවසානයක් කරා ළගා වෙමින් පවතිනවා කියලා කියන්න පුලුවන් මට මේ අවස්තාවේදී …. ??? තව කොටස් කීපයකින් මේ කතාව අවසානයක් . අපි බලමු ඔයාලා බලාපොරොත්තු උන විදිහෙ අවසානයක් කතාවට තියෙයිද කියලා ?❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ????❤️ click කරන්න

මම ඩී.සුමිත්

230 thoughts on “? සමනල පියාපත් ? 77 වෙනි පියාපත්”

    1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      1
      1. ? එරන්දි ?

        සුභ පැතුම් මැණික…????අලුත් කෙනෙක් නේද හොරා වගේ ඇවිත්නෙ ඉතින්….

          1. ? එරන්දි ?

            ඒකනේ ඉතින්.නන්ගි බබෙක්නේ මේ….සාදරෙන් පිළිගන්නවා දග පවුලට මගෙ නන්ගෝ….?????

        1. චූටි පැටියෙක් නේ… සුභ පැතුම් අමා නංගියා… සාදරෙන් පිලිගන්නවා…
          ????

          1. සෙසඳි

            සුභ පැතුම් අමා මැණික … අලුත් චූටි බබෙක් නේද? කොහොමද ඉතිං… සාදරයෙන් වෙල්කම් කරනවා අපේ දඟ පවුලට… ???????????????????????

          1. ?නොහදුනන්නී ?

            මං හිතුවෙ අමායා අක්කි කියල..මේ චූටි බට්ටියෙක් නි..වෙල්කම් චූටි නංගා…කන්ග්‍රැජුලේශන්.??????.

  1. Hemadhama kathawa kiyewwa adha thamai comment ekak dhanna welawak hamba wune. Kathawa harima lassanai ayye dhiga cmmnts nm mn liyanna dhanne ne mn. Habai ayya mona balaporoththuwendha me kathawa liwwe ee balaporoththuwa ishta wenna one kiyala pranthana karanawa.

          1. හිතෙෂි මෙත්දරා

            Maru karanna epoo. Eka lassanai. Wenasma namakneee

    1. උක්කූං පුතා(SuMi )

      Devil ? නංගියෝ මට හරි සතුටුයි අවසන් කොටස් වෙලා හරි කමෙන්ට් එකක් දාපු එකට දිග කමෙන්ට් දැන් මේ නැති වුණාට කමක් නෑ මේ වගේ අර කමෙන්ට් එකක් දාන එක අයියට සතුටක්…. අයියා කතාව වෙන කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නැහැ.. බලාපොරොත්තු වෙන එකම දේ මං මේ ලියන කතාවෙන් මේ කතාව කියවන කට්ටිය දෙයක් හදවතට ගත්තොත් විතරයි..මේ හැම දේකටම බොහෝමත්ම ස්තූතියි නංගී තෙරුවන් සරණයි ඔයාට

      1. Me kathawen witharak nemei ayye ayya liwwa hama kathawakinama mama mona hari dheyak hithata gaththa. Ee hama dhekatama ayyata bohoma sththuthiy. Chuttak withara kaaryabahulai me dhawaswala. Puluwan welawaka awilla cmmnt ekak dhala ayyata shakthiyak wenna porondhu wennam. Budhu saranai ayye oyatath.

          1. Hodhin innawa akkiyo. Ape gedhara wedding ekak plan karane. Enna ennama dhawasa lan wenawa ithin chuttak busy.

          2. ? එරන්දි ?

            Aiyooo amada wedding cake kanna puluwa enam apitath.oyageda wedding eka?

        1. සෙසඳි

          ????? මරු නම අනේ.. ඇයි devil fish කියන්නෙ? කොහොමද චූටි මැණික ඉතිං…?

          1. සෙසඳි

            උස්සන්න වෙන නමක් තිබ්බෙම නැද්ද බන්? ?????

          2. Eke thibba nm tiken dhekai hithata alluwe ee dheka akkata pennuwama akka lassana eka issuwa. Ita passe mata ithuru wune meka.

          3. සෙසඳි

            අපොයි.. අක්කලා ඔහොම්මමයි ?????

  2. ?නොහදුනන්නී ?

    සුදු මහත්තයෝ උබ ඉන්නව රත්තරනේ ඔව් උබ ඉන්නව
    මට දැනෙනව උබ හුස්ම ගන්නව රත්තරනේ
    උබෙ හුස්ම පොද පවා මට දැනෙනවා
    දෙයියන්නේ ඒ තරම් මන් උබට ආදරේ කරලද,මහත්තයෝ
    ඇයි මන් මෙච්චර උබව රිද්දුවේ මටම හිතා ගන්න බෑ රත්තරනේ
    මේ මෝඩි ඇයි මෙච්චරටම උබට ගින්දර දුන්නෙ
    මන් නම් මහ පවු කාරියක් බන්
    උබට දුන්න ගින්දරම,මන් විදවනව මහත්තයෝ
    කමක් නෑ ඒ ගින්දරෙන් පිච්චිලා අලු වෙලා යන්න ආසයි මන්
    ඔය ඇස් මට හොදට හුරු පුරුදුයි බන්
    ලග ඉන්නව වගේ දැනෙනව මට
    සැකයක් හිතේ තියෙනවා බන් එබිකම් කර කර මන් ගැන හොයන්නෙ උබද කියල
    සත්තමයි එක වතාවක් හරි මුන ගැහුනොත් ආයෙමත් නුබ
    යන්න දෙන්නෙ නෑ උබට යන්න ඕනි උනත් මම
    ඒ තරමටම උබට මන් ඇබ්බැහි වෙලා රත්තරනේ
    උබේ ආදරේ උබ නැති මේ ටික දවසකට මහ මෙරක් තරමට දැනුන මට
    අනේ මහත්තයෝ ඇස් රිදෙනකල් හරි බලන් ඉන්නම් මම
    මේ බොරුකාරයන්ගෙන් ඈතකට අරන් පලයන් මාව
    උබ ලග හිටියත් මට සැනසීමක් දැනෙයි මැරෙන මොහොත තෙක්ම
    ඉතින් රත්තරනේ ඉක්මන්ට වරෙන් මාව එක්කන් යන්න ඉක්මන්ට උබේම වෙන්න උබේ ලෙයින් දරු පැටියෙක් උපද්දවන්න
    ආසයි මහත්තයෝ උබත් එක්කම මේ ජීවිතේ විදින්න හැම සංසාරයකම….

    1. කෝමද අක්කියෝ දැන් සනීප ද… ලස්සනයි අක්කි කොටේ ගොඩාාාාරියක්.. ආදලෙයි අක්කිට මගේ…
      ????

      1. ?නොහදුනන්නී ?

        හොදයි දුලා මැනික …බේත් බොන්න බෑ චූටි .දැන් සනීපයිනි…තෑන්ක්ස් බට්ටි…ආදරෙයි මැනික …?????

          1. ?නොහදුනන්නී ?

            හොදයි හිතෙශි.ඔයත් පරිස්සමෙන් මැනික …බුදු සරනයි පරිස්සමෙන් ඉන්න …????

    2. ? එරන්දි ?

      ලස්සනයි මගෙ නන්ගියෝ සනීපයි නේද ඔයාට දැන් පරිස්සමින් ඉන්න බේත් බොන්න විසික් කරන්නැතිව හොදද ඉක්මනටම සනීප වෙන්න එපැයි අනේ…????

      1. ?නොහදුනන්නී ?

        තෑන්ක්ස් එරන්දි අක්කි .. දැන් සනීපයි..බෙහෙත් දැන් ඕනි නෑ..අක්කිත් පරිස්සමෙන් ඉන්න …බුදු සරනයි දෙවි පිහිටයි !!☸️???

    3. Chamodya Madusanki

      ලස්සනයි මැනික ගොඩක්???

      දැන් සාපද මගෙ අක්කියෝ ඔයාට

        1. ?නොහදුනන්නී ?

          තෑන්ක්ස් සද අක්කි …දැන් සනීපයි මගෙ අක්කි …????

    4. උක්කූං පුතා(SuMi )

      කොහොමද නම් ගියා ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න නේද දැන් ඔයාට හොඳයි නේද…දඟ සෙට් එකේ ගොඩක් පැය ලෙඩ වෙලා වගේ මේ දවස් දෙක තුනේ දැක්කෙම නෑ මම නම් වශයෙන් කියන්නේ නැහැ ඒත් කවුද කියලා දන්නවනේ…

      කතාවේ අන්තිම කොටස් ටික then දුකයි මේ වගේ නිසදැස් සහ ආයතන දකින්න වෙන්නේ කතාවක් දැම්මොත් විතරයිනේ මං මේ හැම දේකටම බොහොමත්ම ස්තූතියි මගෙ නංගි සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් ඔයාට

      රත්තරනේ නුඹ සුවද
      පපු ගැබේ තියාන
      විදවනවා මං තවම
      තනි හිතට අඩාන
      උහුලන්න බැරි කදුලු
      නෙත් දෙකේ දරාන
      උඹෙ සිනහා දැකගන්න
      මම හිදිමි බලාන
      මැණික මම තරහා නෑ
      ආදරෙයි පෙර වගේ
      ළග ඉන්න මට ටිකක්
      ආසයිනෙ ඒ වගේ
      හිනැහෙන්න තව ටිකක්
      ඇයි කදුලු ඔය නෙතේ
      උඹෙ පෙමත් මටමයිනෙ
      මට දැනුයි තේරුනේ
      සුදු නෝනා නෑ පාලු
      උඹෙ ළගින් ඉන්නෙ මං
      හීත හුළගක් වෙලා
      උඹෙ වටේ එතෙමි මං
      දැකගන්න ආස නම්
      ආයෙමත් උඹට බං
      ආන් අර ආකාසේ
      ඉන්නෙ තරු කැටය මං

      1. ?නොහදුනන්නී ?

        ලස්සනයි අයියා …බලන් ඉන්නව ඉක්මන්ට තව කතාවක් දෙනකල්..හැමදේටම කලින් අයිය පරිස්සමෙන් ඉන්න …ඔයා අසනීපෙන් හිටියොත් හැමෝම දුකින්…ඉතින් අයිය වෙලාවට කාලා බෙහෙත් බොන්න …බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් සතුටින් ඉන්න අයිය …??☸️

        1. ?නොහදුනන්නී ?

          කෝ අපේ පිස්සු කෙල්ල දේවාශි..හොදින් නේද???දිල් අක්කි ,මහී අක්කි …දුල් අක්කි ..කෝ ඔයාල.නම් නොකියපු අය තරහ වෙන්නෙපා …

          1. ? මහිංසා ?

            මගේ මැණික ….මං පහුගිය දවස්වල හරි අමාරුවෙන් හිටියේ ……දැන් ටිකක් අඩුයි ….ඇදට වෙලා හිටියේ …එතනට සිග්නල් නෑ …

  3. අතහැර දැමුවත් වෙනසක් නොමැතිව ❤️❤️
    ආදරේ කරන්නම් පෙර කල ලෙසටම ❤️❤️
    ජීවිතයත් ඔබත් සමාන වන විට ❤️❤️
    වෛර කරන්නේ කෙසේද ඔබ හට ❤️❤️

    1. උක්කූං පුතා(SuMi )

      AMA nangiya..බොහොමත්ම ස්තුතියි නංගි හරි ලස්සනයි ඒ කවියෙන් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      නොහඩන් මැණික ආයෙත් ඔබ මා ඉල්ලා
      ඉන්නෙ හුගක් දුර මට එනු බැරි හින්දා
      මට හිමි ඔබේ සෙනෙහසෙ හදතුළ රන්දා
      ඉවසමු මැණික අපි සසරත් දිගු හින්දා

      1. ???? කමෙන්ට් එක බාගෙට ටයිප් කලද්දි මගේ ෆෝන් රාජයා ඕෆ් වුනානේ… මගේ සෙනසුරු නීච වෙලා බුද බලු වෙලා සිකුරු නැතිබංගස්ථානම වෙලාාද කොහෙද… ??

        1. මොනවා හිතන්න ද
          මොනවා කියන්න ද
          නැ කිසිවක් මට
          තේරෙන්නේ….
          ??????????
          ම්… කලින් ටයිප් කරපුවා මතකත් නැ අප්පා… කවුද අර ෂානි දිහා බලාන ඉන්න දිග කෝට් කාරයා…
          ඇදුමෙන් නම් ෂර්ලොක් හෝම්ස් වගේ… රවීන් අයියා ෂර්ලොක් හෝම්ස් වගේ ඇවිත් චතුරයාගේ හොර අල්ලනවද දන් නැ…??

          හැමදාම චතුරයාට බනින්නත් බැ වගේ… එහෙමයි කියලා නොබැන ඉන්නත් බැ… එතකොට නිකන් දවස් ගානකින් කැවේ නැ වගේ අප්පා… ඒ හින්දා බයින්න ඕන..?? මේ උනහපුලු කපටි නරියාට ඇයි තේරෙන් නැත්තේ කවදා හරි දවසක ෂානිට මතකේ ආවාම මොනවා වෙයිද කියලා… පොලිස් කොට්ටෝරුවා පොලිසියේ වැඩ කරාට එහෙම දෙයක්වත් හිතා ගන්න බැරි ගොන් බූරු අලි හරක් වසු පැටියෙක් මූ… ගොන් හරකා..???

          පොඩි බලඇනිය ( රවීන් අයියාගේ මල්ලි, ශාන් අයියා???, ෂානිගේ මල්ලි නංගි ) එක්ක එකතු වෙලා චතුරයාගේ ගේ වටේ රතිඤ්ඤා ?? පත්තු කරලා චතුරයා එලියට ආවාම උගේ මතකේ නැතිවෙන්නම ගහමු එතකොට ෂානිව අමතක වෙයිනේ…?? කැමති ද දඟ සෙට් එක වැඩේට… අත උස්සලා පොඩි සප් එකක් දෙමු ළමයි…??

          රවීන් අයියා ගැන හරි විස්තරයක් කියන් නැත්තේ ඇයි… මොනවා වුනත් රවීන් අයියා මැරිලා නැ කියලානම් මං දන්නවා.. ?? අන්තිමට ෂානිගේ මතකේ ගන්න හොද මාස්ටර් ප්ලැන් එකක්වත් ගහනවද දන් නැ හැංගිලා ඉදගෙන…??? එහෙම වුනොත් නම් මරු…

          අර අන්තිමට ගේට්ටුව ලග හිටියෙත් අර රෙස්ටුරන්ට් එකේ හිටපු කෙනාම වෙන්න ඇති… මට නම් හිතෙන්නේ එහෙමයි.. ඒත් එයා කවුද කියන එකනම් දන්නේ නැතෝ… හෙට වෙනකම් ඉතින් ඉන්නවා එක බලන්න වෙන මොනවා කරන්නද… බොනස් කොටසක් වත් දෙන් නැනේ ඉතින් ??

          ??????????
          රැ නින්⁣දෙන් හීන වලට එබි බලනවා…
          සවන් පුරා මියුරු වදන් පිළිරැව් දෙනවා…
          මනස පුරා සොදුරු රුවක් සිතුවම් වෙනවා…
          ඔබේ පහස යලි යලි මට සිහියේ නැගෙනවා…

          සසර පුරා පුරුදු බවක් සිතට හැගෙනවා…
          මතක පුරා ඔබේ මතක සිහියට එනවා…
          සිතට හොරා හදවත මගේ ඔබව සොයනවා…
          දවස පුරා ඔබ ගැන දැන් මට සිහි වෙනවා…

          – සෂානි –
          ??????????

          කතාව සුපිරි අයියේ ????????? දැන් නම් හිතාගන්නම බැ ඉස්සරහට මොනවා වෙයිද කියලා… චූටි දුකක් තියෙන්නේ කතාව ඉක්මනටම ඉවර වෙන එකට… මොනවා කරන්නද හැම දේම අනිත්‍ය දුක්‍යයි අනාත්මයි නේ… ගනන් ගන්න එපා මං අද බණ ටිකක් ඇහුවා..??

          දැන් අයියා සනීපෙන් ඉන්නවානේ… ඒකනේ ඊයේ රිප්ලයි කරේ නේද… ආයි අමාරුයි මහන්සි කියලා එහෙම කියන්නකෝ ඔයා…. දෙකේ දෙකේ පොල්ලකින් හොයාගෙන ඇවිත් ගහනවා ලෙඩ හොද වෙනකම්ම…???
          ඔයා සනීපෙන් ඉන්න ඕන අයියා කොටේ…එතකොට තමා අපිට සතුටු… පරෙස්සමින් ඉන්නෝන හොදද… තෙරුවන් සරණයි !…
          ????

          1. Chamodya Madusanki

            ලස්සනයි අක්කා ඒක

            කෝමෙයි මැණික ඉතින්

          2. ? එරන්දි ?

            මගෙ නන්ගෝ ලස්සනයි ඒක.කෝමද ඉතින් …??

          3. Harima lassanata liyala. Matath kiyala dhennako mn kawi liyanna dhashamayak tharam wath dhanne ne.

          4. උක්කූං පුතා(SuMi )

            දුලා නංගියා.. කොමෙන්ට් එක කියවලා හිටපු තැනත් අමතක උනා කියහංකෝ මට… හෙට කරකාලා මෙයට කරකවලා පොළොවේ ගැහුව වගේ

            ඔයා කියපු ප්ලෑන් එකත් හරි වගේ මට හිතෙන එම වෙනස් කරන්න රතිඤ්ඤා පත්තු කරලා.. බලමු නේද තව කොටස් අටයි නේ තියෙන්නෙ..ඇත්තටම හරි සතුටුයි නම් දිය මෙහෙම දිග කමෙන්ට් දකිද්දී මේ හැම දේකටම බොහොමත්ම ස්තුතියි හැමදාමත් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්..

            සුසුම බරයි මගෙ මැණිකේ මගේ
            පපුවට
            උඹව හොයලා වෙහෙසෙන නෙත් රිදෙයි
            දැන්මට
            ආයෙත් නුඹ ළගට එන්න නැත්ත
            පෙරලෙස
            සත්තකින්ම ආදරේ මම මැණික
            ඔයාට

            තරහක් නෑ මගේ හිතේ කිසිත්
            ඔබ ගැන
            උඹ සතුටින් ඉන්න ඕනා පැතුම
            මගෙ එය
            රත්තරනේ හිතේ දරන් අපේ
            සෙනෙහස
            ජීවිතයේ හිනාවෙයන් හිතට
            දිරිගෙන

            – රවීන් –

          5. Matath asai ogollo wage kavi,nisadhas liyanna igena ganna karumekata wage iskole sinhala ugannana missta mava penna bene

          1. සෙසඳි

            ලස්සනයි මැණික … මං කැමතී… ????

      1. ස්තූතියි චමෝ නංගි… මං හොදින්… ආදරෙයි මැණික ගොඩාාාාරියක්…
        ???
        ස්තූතියි රශි අක්කියෝ මං හොදින් ඉන්නෝ… ආදරෙයි අක්කි ගොඩාාාාරියක්..
        ???
        ඩෙවිල් ෆිෂ් නංගියා ස්තූතියි මැණික… අනේ කවි ලියන්න කියලා දෙන්න දන් නැ මැණික… හිතට එනවා ලියනවා ඉතින්… ඔයාටත් පුළුවන් වෙයි උත්සාහ කරලා බලන්නකෝ… ඔයාට පුළුවන් හොදද… මාත් කතා අහුරට ආවන් පස්සේ තමා ලියන්න ගත්තේ නංගියා… ඉස්කෝලේදි එකම එක සැරයක් වැස්ස ගැන කවියක් ලිවා එච්චරමයි.. ඒකත් රචනාවක් වගේ කියලා මිස් කිවා…?? ඔයාටත්වි ලියන්න පුළුවන් ලියලා බලන්නකෝ… ආදරෙයි මැණික ගොඩාාාාරියක්…
        ???
        ආ… අයියා කොටේ හිටපු තැන මතක් වුනාද ?? ? දාමු දාමු රතිඤ්ඤා දාමු ?????? මං එකෙන්ම ඉන්නවා ගේමට ඕං… නිසදැස ලස්සනයි අයියේ ගොඩාාාාරියක්… ආදරෙයි… පරෙස්සමින් ඉන්න…
        ???
        ඔව් නේ කෞෂි නංගා ග්‍රහයෝ ඔක්කෝම කුජිත වෙලාමගේ බලන්නකෝ… බෝධි පුජාවක්වත් තියන්න වෙයි වගේ… ආදරෙයි මැණික ගොඩාාාාරියක්…
        ???
        සදී අක්කියෝ ස්තූතියි අක්කි… අක්කි කැමති මටද ???… ආදරෙයි අක්කි ගොඩාාාාරියක්…
        ???
        කවී නංගා මං හොදින් මැණික… ආදරෙයි නංගා පැටියෝ…
        ???
        ඔක්කෝටම එකටම කමෙන්ට් කරාට තලා වෙන්න ඔට්ටු නැ හොදේ… connection problem එකක් එනවා ඒකයි මෙහෙම කරේ… ආදරෙයි හැමෝටම… ❤️❤️❤️

        1. සෙසඳි

          හොඳින් ඉන්නවා.. හිතෙශි කෞශි මැණිකෙලා… මහී අක්කි ගැන ආරංචියක් නෑ මැණික .. අක්කිට මේල් 1 වත් දැම්මෙ නෑ..

          1. ? මහිංසා ?

            මං දැම්මා මේල් එකක් …ආවේ නැද්ද ….????

        1. සෙසඳි

          මේ මිස්ටර් සුමිත් , ඔයා මේ කතාව ලියන නිසාද ඔයා මේ චරිත වලට මේ තරම් දුක් ගිනි ගොඩවල් පිටින් දෙන්නෙ අනේ… ?????????? හරිම අසාධාරණයි ලොකූ.. අම්මපා මං ළඟ පාතක හිටියා නම් ඇවිත් අනිනවා හිල් වෙන්න ටොක්කක්… ??????? ඇයි යකූ… මෙයා මේ කවුද වගේනේ අනේ… දවසින් දවස එක එකාව ගෙන්නනවා කතාවට අපි දන්නෙත් නෑ හරියට කවුද කියලා වත්.. අර හොර කියන ගල් අහුලන්න ඇත්තෙත් ඉතිං නමක් ගමක් දන්නෙ නැති මනුස්සයෙක් තමයි… ???????

          මෙච්චර මේ උතුම් පෝය දවසකවත් අපිව කේන්ති ගස්සන්නෙ නැතුව ඉන්න බැරි උනානේ මේ ගස් ගෙම්බට.. ???????? ඒ පාර කබා කාරයෙක් ඇවිත් .. දැන් ඉතිං ඒ කවුද කියලා දැනගන්නකම් නින්දක්වත් නෑ අනේ අපිට… ( කියද්දි මෙහෙමයි හොඳේ.. හැබැයි මම නම් අද වෙනදටත් වඩා කලින් කූරියා ගහනවා… ??)

          මං මේ මඟ බලාගෙන හිටියෙ මගෙ ශාන් කොල්ලා එනකම්.. කොහෙද ඉතිං මේ ලොකූ මගේ ලව් එකටත් බකට් පෙරලනවනේ අනේ… ආසවට පොඩ්ඩක් එක්කන් එන්නෙ නෑ මගෙ හාල් ගැරඬි පැටියව පොඩ්ඩක් බලන්න… දෑසත් සිදෙනෝ අනේ… බලන් ඉඳලා… ????????????? ඉරිසියාව ඔය පැහැදිලි ඉරිසියාව… ????

          ආ මේ ඔයා කතාව ලිව්වට කමක් නෑ .. ඊයේ ඔයා කියලා තිබ්බ විදිහට මගෙ ශාන් කොල්ලව නම් මං එවන්නෙ නෑ අර චතුර මැට්ටගෙ දෙවනි මනමාලයා විදිහට… ??????? ඒ හාල් ගැරඬි පැටියා ගියොත් සත්තයි මගෙ මේ කන් 2 පල්ලා මං ඩිවෝස් කරනවා බඳින්නත් කලින්ම… ????????

          ශානි කෙල්ල නම් පව් නේද…??? පව් වැට උඩ ඇත්තෙ දැන්… හිතනවා ඇති රවීන්ගෙ වත්තද චතුරගෙ වත්තද කියලා බහින්න හොඳ… ????????

          අනේ අප්පා මේ චතුර පුතා නම් මොන නැකතක ඉපදුන කොල්ලෙක්ද මංදා.. ශුවර් එකටම චීත්ත නැකතක ඉපදිලා ඇත්තෙ… එක්කො නයිටි නැකතක.. නැත්තං ගෑණූ කරන වැඩ කරන්නෙ නෑනේ නේද? ?????? මූ නිකන් ශානිට අයිතිවාසිකම් කියන්නෙ මූ ශානිගෙ අම්මගෙ අම්මගෙ පොඩි දුවගෙ මස්සිනා වගේනේ යකූ… ???????

          ළමා…යි කවුරුවත් නැද්ද ඔය චතුරගෙ ගෙවල් පැත්තෙ කවුරු හරි දන්න කෙනෙක් කුලියට ගන්න ඕකගෙ කයිසම අස්සට දිමි ගොට්ටක් දාන්න පුලුවන් කෙනෙක්… ????? නැත්තං මේ දවස් වල ඒ ජොබ් එකට වේකන්සි තියෙනෝ… පළපුරුද්ද නැතත් ආසාව ඇති අය ඉල්ලුම් කරන්න.. ?????? මෙවැනි මගෝඩි වැඩ සඳහා යම් පළපුරුද්දක් ඇති අය විශේෂයි… ??????

          මේ අර පෝරිසාද කොල්ලවත්ද හිටියෙ අර රෙස්ටුරන්ට් එකෙ..? එහෙම නැත්තං රවීන් කොල්ලද..? එතකොට ගේ ගාව හොර කියන ගල් ජාතිය ඇහුලුවෙත් මේ දෙන්නගෙන් කෙනෙක්ද? ( මේ ලොකූ හොර ගල් අඳුරගන්නෙ කොහොමද? ඒවා මොන වගේද? මං දන්නෙ බ්ලොක්ගල් කලු ගල් තිරුවාන ගල් වගේ ගල් තමයි… මේක අලුත් ගලක්ද… ? ?????? චතුරගෙ ගෙවල් පැත්තට ආවෙණිකයිද? ????)

          අපි ඉතිං මෙච්චර කියෙව්වට වැඩකුත් නෑ ඉතිං .. අර උක්කුං නොහොත් සුමී ඇවිත් කියයි මං කතාව ගැන මුකුත් කියන්නෙ නෑ නං ගියා තව කොටස් 8 9 වගේනේ තියෙන්නෙ.. ඔයාලම බලන්නකො.. ඔයාලත් අවසානෙට සතුටු වෙයි කියලා.. ?????????? ඔහොම කියලා චතුරට ශානිව බැන්ඳුවොත් ??????? ඒක එදාට බලාගමුකො… ???????

          ඇති ඇති මේ කියෙව්වා… පරිස්සමෙන් ඉන්න ලොකූ බුදුසරණයි … ආදරෙයි ගොඩාක් ????????????????????? මහන්සි වෙන්න එපා ගොඩක්.. වෙලාවට කාලා බේයි බොන්න… උක්කුං ගොවියෝ.. ඔයාගෙ වගාව දැන් කොහොමද…? වගා පාලු කරපු කරදර කාරයෝ ටික දැන් ඔයාගෙ වගාව අත ඇරලා ගිහින්ද? දැන් වගාව මල් ඵල වලින් බර වෙලාද? ?????????

          සිතට නවතිනු බැරිව නුඹ ලඟ
          ඉබාගාතේ යනවා මං තව
          වෙන්න නොහැකිද පිළිසරණ මට
          හදේ කොනකින් දීලා මට ඉඩ…

          – රවීන් –

          1. සෙසඳි

            අනේ තැන්කූ devil fish මැණික .. ????? ?????????????

          2. උක්කූං පුතා(SuMi )

            චාමර ඉන්න තැනකින් ඇවිල්ලා වතුර එකක් දීපන් මට… කොමෙන්ට් එක කියවලා මට නිකම් කලන්තේ වගේ.. කොමෙන්ට් එකට මොනව දාලද poddiye ලිව්වෙ..

            ලොකු අයියා හදවතින්ම දෙයක් කියන්නද..ඔයාට ලස්සනට කතා ලියන්න පුළුවන් ඒක නිසා මම කියනවට try කරන්නකෝ…හදවතින්ම කියන්නේ කතා දාන විදිහට කමෙන්ට් කරන විදියට මට ඒක හැඟෙනවා දැනෙනවා ලියන්නකෝ අපි වෙනුවෙන් ලස්සන කෙටි කතාවක් හරි…

            මේමයි ඉතින් සීන් කෝන් එක ඔයා කියන වගේ තව කොටස් හය හතකින් කතාව සෙත්තපෝච්චි.. මොනව කරන්නද ඉතිං මගේ පෑනෙ තීන්ත ඉවර උනා කියහංකෝ..

            හාල් ගැරඬියා ගැන තියෙන අදහස දැම්මම ආයින් කරගන්න මම හාල් ගැරඬියා වෙන කෙනෙකුට දීලා ඉවරයි. ??.

            මොනව කරන්නද ඉතිං චතුර ශානිට දීලා චතුර මරලා ෂානි දරුවෙක් එක්ක රවීන්ට බාර දෙමු වැඩේ ඉවරයිනේ

            මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගියා ඇත්තටම සතුටුයි මෙම කොමෙන්ට් දකිද්දී හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

        1. අම්මෝ අක්කි…?? අර වේකෙන්සිය මට හොදේ… පඩි නැතුව වැඩ මං… වැඩේ කරද්දී සිදුවන අපහසුතාවයට මං මටම සමාව දිගාන්නවා වෙන මොනා කරන්නද… ??? කමෙන්ට් එකනම් කියවද්දි බඩවැලුත් එක්ක ඇඹරිලා බොහොම අමාරුවෙන් ලෙහා ගත්තේ… කෝමද අක්කි කොටේ… ආදලෙයි හොදේ…
          ???

          1. සෙසඳි

            අයියා කොටේ.. කවුද අනේ චාමර ? අලුත් කෑල්ලක්ද? ??

  4. කවුද ඒ හොරගල් අහුලන්නේ ????…මට නම් හිතෙන්නෙ රවීන් කියලා ?…රවීන් එහෙම ලේසියෙන් ෂානිව චතුරයට දීලා විරහා ගී කිය කියා ඉන්න එකක් නෑ ?…චතුරත් හැම වෙලේම බයෙන් ඉන්නෙ කොයි වෙලාවෙ කරපු බොරු මාට්ටු වෙයිද කියලා ???හොද වැඩේ හෝතඹුවා ?….

    1. උක්කූං පුතා(SuMi )

      අන්න මගේ හිම බෝලෙට වැඩේ තේරුණා… ඔහේ තියෙන්නෙ ටිකිරි මොලේ…මොකෝ වෙන්නේ ඉතින් බලන් ඉන්නකො තව කොටස් හතක් වගේ නේ තියෙන්නෙ…මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි මගේ නංගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  5. හිතෙෂි මෙත්දරා

    Gate eka laga inna aththe Ravin koluwa thama. Restaurant eke idiyeth eya wenna athi. Eya thama game eka atharamaga nawaththala nathuwa athi. Ane manda aiye api hithana widihatanam oya kathwa iwara karana ekak na. Oyata ithin kiuwata wadakuth nane. ??????.

    Mata chathura kottoruwawa pennanna ba ane.maha kapati minihek. Shanige mallith Ravinta udau kaloth hodai. Aparade shaniwa ekkan yanna dunne. Kathawa iwara wenna lagai kiuwama dukai sudoo.

    Oyata kohomada aiye saneepen innawada. Parissamin inna budu saranai ukkuwooo

    1. උක්කූං පුතා(SuMi )

      Hitheshi Nangi oya thiyenne ranpeta pori wage. Dan Nam kattiya kathawata boekkenam bahala anumana karana ewa godak Hari.. eth mama kiyanne oya okoma wardi ???

      Kohoma nnagiya ithin me hamdekatama godak thank you Dan kohomda oyata hamdatama sathutin parisemn Inna budusaranyi good night mage nangiya

    2. රවීන් නෙවේ අක්කි රෙස්ටුරන්ට් එකේ හිටියේ… මේ මම… වෙස් වලාගෙන ගිහින් චතුරයාට ගේමක් දෙන්න හදන්නේ… ????

  6. උක්කූං පුතා(SuMi )

    රිප්ලයි හවස් වෙලා දානව හරිද… සුබ පොසොන් මංගල්ලයක් වේවා.. මගේ දඟ සෙට් එක ඔක්කොටම

  7. ? එරන්දි ?

    හපොයි අයියේ ඔයාවනම් සත පහකට ශුවර් නෑ අප්පා.සද්ද නැතිවම මේ ටික ආවා කියන්නේ ලගදිම පෙරලයි බාල්දි නැවක්ම.අපේ ලොකුනේ.තියෙන ලොකුම බය මේ විදියට නිශ්ශබ්දවම ඉන්න එක…??????

    ඇත්තටම කවුද මේ ශානි පස්සෙන් එන කෙනා.ම්ම්ම්ම්ම් මට හිතෙන්නෙත් රවීන් කියලමයි අප්පා.ඒත් ඒක වෙන්නත් බෑ සමහරවිට චතුර රවීන් මේ හැමෝම එකතු වෙලා ශානිව බේරගන්න මේ වගේ බොරු කියලා තියාගෙන ඉන්නවද දන්නෑ ඒත් රවීන්ටවත් ශානිටවත් තරහකාරයෝ හිටියේ නෑනේ .අර්ර්ර් මොලෙත් එක්ක කුරුවල් වෙනවා අප්පා.ශානි ගේට් එක ගාව දැක්කේ රවීන්ගෙ මල්ලිවත්ද.හැබැයි කීව විදියටනම් රවීන්ම වගෙ බලමුකො කවුද මේ හොරගල් ඇහිදින හොර ගෙඩියා කියලා.සේරම කපොති චතුරයා හැන්ගිමුත්තන් කරන කෙනාව අල්ලගත්තොත් ඒම.

    ශානිට චතුරත් ඇත්තටම ආදරෙයි වගෙ.වචනෙන් කිවට විශ්වාස කරන්නත් බෑනේ පණ වගේ ඉන්න අයත් වෙනස් වෙන එකේ චතුර ගැන කවර කතාද.ඒ උනාට චතුර නොකියන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා.මේ සේරම මවාපෑමක් වගෙ.

    .අපි පවනිව දෙමු අයියේ පොලොස් කොට්ටෝරුවට ඒ දෙන්නා නියමෙට සෙට් වෙනවා.අපේ ශානිව රවීන්ටම දෙමු අපි පවනිවත් පෙන්න නෑනේ.

    දුක හිතෙන අවසානයක්නම් එපා එපා එපා එපා එපාමයි.සතුටු හිතෙන අවසානයක් ඕනා ඔන්න හැබැයි කවුරුවත් මරන්නත් බෑ අයියේ.ඒම උනොත් ………හොද වැඩක් කරනවා ඔයාට.ඇයි අප්පා.???

    ?????????
    සිත් යහනට බර වැඩිම
    දෙනෙත් අග නොසිදෙන
    අවනත නොවු කදුලැල්
    දෙකොපුල් තෙමුවාට
    මගේ අසලට වී නුඹ රැන්දූ
    උණුසුම් සුසුම් පහස
    සිහිවන විට නිතර
    නිදි නැති හැම රෑකම
    අයදින්නේ මං තවම
    නුඹ මත්තේ හැමදාම…..
    ????????

    අයියේ රිප්ලයි එපා ඔයා මහන්සි නොවි ඉන්න.ඒ ඇති.සනීප උනාම රිප්ලයි කරන්නකො.පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි ….????

        1. Liyanna dhanne nene manika mama kavi liwwanam sinhala miss ka gahanawa rachanawak wage kiyala. Ehnm akkima hithagannako mn kavi livvanm kohoma athida kiyala

          1. ? එරන්දි ?

            Hapoi emath ekakda.ane ithin kawi liyannethiwa nisadesak liwanam harine babo.

          2. අය්යෝ… කෙල්ල කවි ලියන්න පුළුවන් ඩෙවිල් මැණික… කියන්නත් ලැජ්ජයි.. ?? මං ඉස්සරෝම කතා අහුර කමෙන්ට් එකට කවියක් දාද්දි දහ සැරයක් විතර පොතක ලියව්වා ඒ කරලා හොදයි වගේනම් තමා කමෙන්ට් එකට දැම්මේ… ඉස්සරෝම වැරදි වෙයි ඒත් ගනන් ගන්න එපා මැණික.. වැටි වැටිනේ මිනිස්සු නැගිටින්නේ.. ඒ හින්දා ඔයාටත් පුළුවන් කවි ලියන්න චුට්ටක් උත්සාහ කරලා බලන්නකෝ… බැ බැ කිය කිය හිටියොත් හැමදාම බැ තමා… කරලා නැති දෙයක් කරන්න බය දෙයක් අපි එක සැරයක් කරලා බලන්නම ඕන.. හොදද හෙට කමෙන්ට් එකට කවියක් ඕන හරිද… වැරදුනාට කමක් නැ.. කැතයි කියලා හිතුනට කමක් නැ… මොකද අපි අපිමනේ ඉන්නේ… ඔයා හෙට චූටි කවියක් දාන්නකෝ… ඔයාට පුළුවන් හොදද.. ???

          3. Aniwaryayen akke habai hetama dhenna puluwan weidha kiyala nm dhanne ne. Habai puluwan dhawasakata aniwaryayen dhennam. Dula akkage wachana ahumama laawata wage aduna aa ai kiwwoth hugak kattiya mata kiyala thibbe karanna beri dhewal karanna yanna epa kiyala. Amma dhanatamath maath ekka maara tharahakin inne hama welema phone eka obanawa kiyala thawa tikak allan innawa dhakkanm gahannath ida thiyenawa eeth mn hamdhama enawa. Eeka me devi nangige porondhuwak. Harima sathutui me pawule kenek wenna labuna ekata.

    1. උක්කූං පුතා(SuMi )

      කොහොමද මගේ නංගියා erandi.. මොකෝ වෙන්නේ ඉතිං සතුටින් සනීපෙන් පරිස්සමෙන් ඉන්නව නේද..

      ඇත්තටම හරි සතුටුයි නංගි මෙම දෙක කොමෙන්ට් දකින්නේ මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි මගෙ වත්කම මගේ සතුට ඉතින් මේවා නේ…

      shani පස්සෙන් එන්නේ රවීන්ගේ ආත්මය වෙන්න බැරිද ??. ඉවසන්න දරුවා ඉවසන්න තව කොටස් අටක් ඇතුලත ඔය ඔක්කොටම විසඳුම් තියෙනවා… හැබැයි අසූ තුන් වෙනි කොටස 84 වෙනි කොටස 20+ ඇස් දෙක වාගෙන තමයි කියවන්න වෙන්නේ ???

      මීට වැඩිය මුකුත් කියන්නෙම නෑ මම ඔන්න කිව්වා මේ හැමදේකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

      විදින විදවන හැගීම් එක්ක
      මැණික මමත් සොයනවා
      නුඹව ,,,,,
      අයිති නැතිමුත් මට නුඹව
      හිතෙන්නෙම මගෙ කියලා
      රත්තරං මට ඔයාව
      පේන හීනයක් ගානෙම
      ඇවිදින් යනවා උඹ
      මහ රෑට
      රත්තරනේ හැකිනම්
      හමුවෙන්න තව වතාවක්
      අතහැරෙන්නට දෙන්නෙ නෑ
      කවදාවත්ම උඹව

  8. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

    Mmm mn nm hithanne e raveen wenna athi.ane me chathura nam.ane shanit ikmanatam mathke aw nm harine.mokd tham parkkuuuuuuuu.kathw nm itin supiri kiyala wadak na.lassanm lassanai?❤️?
    ආදරේ නාමයෙන් මම අසරණ වෙලා…
    සුදු මහත්තයා ඔයා කොහෙද….
    මම පිස්සුවෙන් වගේ ආදරය කරපු
    මගේ සුදු මහත්තයා කෝ….
    මම කාගේද දෙවියනේ….
    කාටද මම ආදරෙ කලේ…
    මම ගොඩක් අසරණ වෙලා….
    ටික ටික තේරුනත් ආදරේ කරන්න ඇත්තේ කාටද කියලා….
    මම දැන් ගොඩක් පරක්කුයි….
    අනේ සුදු මහත්තයා ඇවිත් මාව අරන් යන්න…
    ?????????????????
    ??❤️???❤️????❤️???❤️?
    ?ආදරය වෙලාවකට
    ?හිතම සනසන භාවනාවක් වගේ…
    ❤️ජීවිත වලට අලුත් ආරම්භයක් දෙන…
    ?ජීවිත ලස්සන කරන කාලාවක්….
    ?තවත් වෙලාවකට හිතම අළු කරලා දාන…
    ?හිත අවුලුවන මහා ගින්නක්….
    ?ජීවිතේ එපා කරවන…
    ❤️ජීවිත විනාශ කරන ඉනාවක්….
    ?හරි පුදුමයි හරි අදහසක් දෙන්න බැරි අමුතු ?හැඟීමක්……❤️❤️❤️???
    ?????????????????
    Aththada danna adre gana dana gena nam newei liwwe.dakinn labena ahanna labena dewal walin….

    1. සෙසඳි

      ලස්සනයි මැණික … ???

      ප්‍රේමය ලොව හැමතැනම ඇති..
      හැමකෙනෙකුට හමු වෙලා ඇතී…
      එනමුදු ප්‍රේමය කිමැයි කියා..
      හඳුනාගත් කිසි කෙනෙකු නැති…

    2. ආලය විවිධාකාර වේ…
      සෑම දේසේම සෑම තැනකම
      ආලයනම් පුදුමාකාර වේ…
      එ⁣කිනෙකාට වෙනස් මිනිසුන් ඇති මේ ලොවේ…
      ආදරය සැමටම පොදු වේ…

      ගොඩාාාාරියක් ලස්සනයි නංගියෝ…❤️❤️❤️

    3. උක්කූං පුතා(SuMi )

      Ammo menna Ada lassan wenasak kavisha nangiya lassan nisdasak dala aththatama sathutiyi godak kohomda nangiya moko wenne .. me hamdekatama godak thanks nangiya hamdmath sathutin Inna budusaranyi good night

      ආදරේ වැරැද්දක් නෑ මැණික
      උඹ වැරදිත් නෑ සුදු නෝනා
      මම වැරදිත් නෑ
      අපේ දෛවය තමයි
      අපිත් එක්ක සරදම් කලේ
      අපිත් එක්ක සෙල්ලම් කලේ ,,,,
      මතු යම් දවසක
      ඒ දෛවයටම හිතුනොත්
      අපේ කතාව වෙනස් කරන්න
      එයා ඒක කරාවි මැණික
      ඉතිං උඹ නාඩා
      ඩිංගකට හිනාවෙයන් මගෙ මැණික

      1. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

        Ayye mata oyage sindu tika ewannako monada kiyala mta ewa balanna asai.tnx ayye godak.mm meket awta passe thami kawi liyanna purudu une.oylagenma thami itin igena gatte mm.budu saranai ayye.good night .sathutin hina wela inna hamdama.

        1. උක්කූං පුතා(SuMi )

          YouTube ekata gilla D.Sumith kiyala ganna eke mage Chanel eka athi eke thiyenne okoma mage ewa profile photo eke aththe nilpata t ekak dapu muna penne nathi ukkuwa ?

  9. Chamodya Madusanki

    කවුද අප්පා අර හොරගල් අහුලන්නා??? මොකා උනත් අර චතුර කියන ඇටි කුකුලට හොද පාඩමක් උගන්නවනම් අප්පා. මේ චතුරයට තියෙන්නෙ ශානිවම ගන්න ඕනි කියලා කරන ෆයිට් එකක් නෙවී මට හිතෙන්නෙ?? අර ගොන් වැස්සිට අපේ රවීන් කොල්ලව ඉක්මනට මතක් කරලා ඩෙන්නකෝ අනා?? තාම ඒ ගොන් වැස්සිගේ හිත දෙලොවක් අතර අතරමං වෙලාද කොයිද???

    දැන් තීන දැවෙන පස්නේ තමා අර කෝට්කාරයා කවුද කියන එක? අපි ඉතින් මේ ඇටි කුකුලට පවනි කියන හොර කිකිලිව සෙට් කරලා ඩෙමුකෝ එතෝට පස්නයක් නෑනේ අප්පා.

    මොනා උනත් දුක්බර අවසානයක් එහෙම එපා අයියේ. එහෙම කලොත් ඉතිම් හොයාගෙන ඇවිත් ගුටි ඩෙන්නේ උවාට??
    ?????????
    සිහිනයකි ජීවිතය
    ප්‍රාර්ථනා පොකුරක් ඇත හදෙහි
    ඇදී ප්‍රාර්ථනා අතරින්
    පෙරුම් පුරන
    සිතින් පතන
    සියල්ල සිහිනයක් මෙනි.
    නිදා අවදි වූ විගස
    සියල්ල නොවෙනස්ය
    සකලා දෑ දුරස් වී
    මා පමණක් ඉතිරිකොට
    සිහින දුර ඈතකට ගිහින්
    මටද නොදැනිම
    ??????????

    කතාව ගැනනම් කියන්න වචන නෑ මාරම ලස්සනයි අයියේ. අර හොරා කවුද කියලා බලන්න ඉතින් හෙට වෙනකම් ඉන්න එපැයි.

    පරිස්සමින් ඉන්න ලොකු අයියේ. ඉක්මනට සනීප වෙන්න.මගේ අක්කලත් පරිස්සමින් ඉන්න.

    බුදුසරණයි
    හැමදාම සතුටින් ඉන්න.
    ආදරෙයි හැමෝටම ගොඩක් ගොඩක් ගොඩාඩාඩාක්???

      1. Chamodya Madusanki

        ස්තූති සදී අක්කා මැණික, කවී මැණික,එරන්දි අක්කා මැණික???????

    1. උක්කූං පුතා(SuMi )

      Chamodaya Nangi කොහොමද මගෙ නංගි ඉතිං කතාවක් එම ලිව්වෙ නැද්ද තාම .. ඉක්මනටම ලියන්න ඕනේ බලාගෙන ඉන්නවා..

      මෙහෙමයි ඉතින් කතාව ගැන මුකුත් කියන්න වෙන්නෑ අවසන් කොටස් කීපය නේ යන්නේ.. හොරා එන්න නං අවසාන වෙනකම්ම කියවන්න වෙනවා… රවීන්ගේ භූතාත්ම ද දන්නෑ ඔය සැරිසරන්න.. ඔය ඔක්කොටම ඉතින් පිළිතුරු දෙනවා මම කතාව අවසාන වෙන්න ඉස්සර… අන්තිම කොටස් දෙකට කොටු කොටු දාලා තියෙන්නේ ඇස් දෙක වාගෙන බලන්න ඕනේ හරිද

      මේ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතියි මගෙ නංගි යා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුභ රාත්‍රියක්..

      ප්‍රාර්තනාවන් උඩු හුළගේ ගොස්
      රත්තරනේ අපි ඈත් වෙලා
      මට නොදැනිම හිත
      ඈත දුවනවා මතකය පස්සේ
      හූල්ලලා
      තාමත් විදවෙන
      අපේ ආදරේ
      කොහොම අවසනක්
      වෙයිද කියා
      දන්නෙ නෑනෙ මගෙ මැණිකෙ
      රිදෙනවා
      හදවත උඹවම මතක් වෙලා
      බලාහිදිමු අපි
      දවසක් එනතුරු
      සතුට හොයන් අපෙ
      දිවිය කරා
      එදා හමුවෙමු හමුවී හිනැහෙමු
      රත්තරනේ අපි
      දෑස් පුරා

      1. Chamodya Madusanki

        තාම හිතනෝ එකක් ලියන්න..

        භූතයා උනත් කමක්නෑ ශානිව ඒ භූතයට ඩෙන්න??? ඇස් වාගෙන කෝමෙයි කියවන්නේ කතාව

  10. එපා හඬන්න නුඹ මැණික
    කඳුළු බර වැඩියි උඹෙ නෙතට
    උඹේ කඳුළු මට දෙන්න
    උබ වෙනුවෙන් දරාගන්නම්

    උබේ හුරතල් මූන මැවෙයි
    නිදි නැති රෑ සඳට හොරෙන්
    හෙමින් ඇවිත් සිපගන්නම්
    සිහිනෙන් උබ ලගට අරන්

    මැවූ හීන අපි දෙන්නම
    ආදරයෙන් දිනෙක එදා
    තාමත් මගෙ හිත පාරයි
    නුබේ මූන මතක් වෙලා

    කඳුළු එපා උබේ මූනට
    හිනාවෙලා නුබ ඉදපන්
    නුබට හොරෙන් ඇවිත් බලා
    සැනසෙන්නම් මැණික සදා

    කෝමදා සුට්ටන් බට්ටන් චූටිත්තන් අයියා බබෝ.ඒ ගමන කාද බොලේ අර හොල්මන් කොල්ලා.රවින් වත්ද. අනේ මට නම් දැන් චතුර අයියා ගැන පව් කියලත් හිතෙනවා.එයා ශානිට ආදරෙයි.අනේ මන්දා දැවෙන ප්‍රශ්න අප්පා මෙව්වා….
    අන්තිම කොටසෙදි බලමුකෝ නේද මොකද වෙන්නේ කියලා.
    කතාව ශෝයි අයියා.තව එකක් ලියමු කෝ….
    අදට මම යනෝ එහෙනම්.
    ජේසු පිහිටයි !!!!!

    ?❤️??❤️??❤️??❤️??❤️

    1. සෙසඳි

      ලස්සනයි අයේෂා මචී .. ???????

      ???????? කෝ බන් උඹ කියපු සුට්ටන් බට්ටන් චූටිත්තන් අයියා බබා… ?? හැමතැනම හෙව්වා බන් ලයිනක් වත් දාන්න කෝ නෑනේ… අලුත් කොල්ලෙක් ඇවිත්ද? ????? අපේ අර නාකි උක්කුං ඇරුණම තාම නම් වෙන කොල්ලෙක් හිටියෙ නෑ… උඹ වැරදිලා අපේ අර නාකි උක්කුන්ට එහෙම නෙමේනේ එහෙම කිව්වෙ.. ?????

        1. Chamodya Madusanki

          සොරි අක්කෙ වැරදිලා මේකට ටයිප් වෙලා තියෙන්නෙ එරන්දි අක්කා සමාවෙන්න හොදේ.
          අද මගෙ දුරකතනය පිස්සු කෙලිනවා අප්පා

          1. Chamodya Madusanki

            සොලි සොලි අනේ මගේ මැසේජ් ටික ගනන් ගන්න එපා හොදේ අයේශා අක්කියෝ සමාවෙන්න හොදේ අද ටිකක් පිස්සු වගේ නමුත් ටැපලෙනෝ

    2. උක්කූං පුතා(SuMi )

      Hi අයේශා ඇන්ටි කෝමද ඉතිං ඔයාට.. සතුටින් පරිස්සමෙන් සනීපයෙන් ඉන්නව නේද…කතාව ගැන නම් මුකුත් කියන්න තව කොටස් අටක් වගේ තියෙනවා බලන්නකෝ මොකද වෙන්නේ කියලා… 83 84 බලද්දි ඇස් වහගෙන බලන්න ඕන හරිද..මේ හැමදේකටම බොහොමත්ම ස්තුතියි නං ගියා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාටත් සුභ රාත්‍රියක්

      සමාවෙයන් මට රත්තරනේ
      කදුලු බර වඩියි මගෙ නෙතගේ
      නුඹ නැති ශෝකෙන්
      පපුව රිදෙනවා
      ආයෙ එන්නෙ කවදාද අනේ

      රෑ සද පායා අහසෙ දිලෙනවා
      නුඹෙ මුහුණයි අහසේ ඇදුනේ
      සදේ සාවි මම නුඹව සොයනවා
      කදුලු සුසුම් හදගිනි අඹරේ

      දුකක් දෙන්නෙ නෑ
      ආයෙ මං නුඹට
      එනවද පෙම්වත් හිමිසදුනේ
      නුඹ මගෙ හදවත සොරාගත්ත සිත
      මමත් ආදරෙයි මගෙ රත්තරනේ

  11. ❤කවී❤

    Mnwa kiynnda terenne na anee mnwa weida hitha gnna bane Ara wenas wela Inna Lena raveen aiyda kiylat hithnva anee

    Ara gon hipatu chathurayawa nm ?? attamaii tamat Ara Shani wishvasa krnwane mta itin hoyan gin oluwata atha arinna hithnva pollakvat Appa DN itin pasuthavili wela wadak nane attamaii me mongoliyanu sambavayak tiyena gon gaha Shani DN boruwata adnwa ai ane eka athakin Shani pau kiylat hithnva mnwa unat athithe mathaka nane ehma unama itin kawavath wishvasa krnna amarui tamai et Ara unuhapuluwavane wishvasa krla tiyenne ekai ane knenthi

    Katwat iwara wenna enwa neda ane gdaak dukai mnwa krnnda itin katwa iwara krnnat epai mnwa unat lassana awasanayak aiya denwa kiuwa hinda tamai tikak hri sanasima loku

    Oya parissamin innwa neda loku sathutin sanipen nirogiva Inna loku welavata Beth bonwa neda loku

    Parissamin Inna budusaranai lokuu

    1. උක්කූං පුතා(SuMi )

      Ane ehema karanna epa monawa Hari kiyanna ko kawee nangiya

      Moko wenne ithin sathutin parisemn innawa neda moko Dan wadiya comments walata naththe busy wage neda parisemn nangiya hode

      Kathawa gana mukuth kiyanne na thawa dawas 8k ewasanna ko harida me hamdekatama godak thanks nangiya hamdmath sathutin Inna budusaranyi good night

      1. ❤කවී❤

        Ane me dawas wala wadiya ntte mage dathak enwa aiye ekata Una Aran amaruwen inne aiye ekai awe ntte wadiya et katawa hamadama kiyeuwa katawa kiywanne nativa Inna puluwanda ane ehma Mona amaruwak tibbat

        Aiyt parissamin Inna aiye budusaranai welavata Beth bila rest krnna aiya Baboo oya hdainee ??????????

  12. ..Sandashen..

    ලොකු කොහොමයි ඉතින් .දැන් සනීපයිද.බෙහෙත් බීලා ඉක්මනට සනීප වෙන්න ………

    උක්කුං පුතේ මේ උයා රවීන්ට මොකද්ද කරේ ….කෝ රවීන් කොහෙද හන්ගලා ඉන්නේ…….අනේ උක්කුවෝ මේ සූටී මාව පිස්සෙක් නොකර හෙට ඉදලා රවීන්ව කතවට එන්ටර් කරන්න ඕනී….හරිය….අයේ මන් නොකිවයි කියන්න එපෝ…..??????

    ලොකු ඔයා හදන්නේ අර ගස් ගෙම්බටම ශානී දෙන්න ……..කොහොම හරි කරලා වෙඩිමත් ගන්න ……?????.මේ ලොකු ඊට වඩා හොදයි ඔයා ශානී හාල් ගැරඬියාට දෙන්න … ඔය වල් හිවලාට නොදී…
    අනික මෙ ගොන් ශානී මට අහු උනොත් මන් ගහනවා උස්සලා පොලවේ….රෙදි ගලේ ගහනවා වගේ ….එතකොට නිකම්ම මතකය එයිනේ ශානීට …….. ????????
    ලොකු පුතේ කතව ගොඩක් ලස්සනයි .ඔයාත් ඉක්මනට කතව ඉවර කරන්න නම් එපා ලොකු .සතුටින් සනීපෙන් ඉන්න. බුදු සරනයි.දලදා සමිදූ පිහිටයි .සුභ රත්‍රියක් ලොකු …???????

    1. අක්කියෝ… කාලෙකින් දිග කමෙන්ට් එකක් දැම්මා නේ… ඒ කියන්නේ දැන් අක්කිට සනීප ද… හොදින් ඉන්නෝ නේද අක්කි… ආදරෙයි අක්කි…
      ???

    2. උක්කූං පුතා(SuMi )

      Sandashen nangiya මොකෝ වෙන්නේ ඉතින් මම නම් හොඳින් මේ දවස් වල ඒකනෙ රිප්ලයි කරන්නෙ බය නැතුව… දැන් ඔයාට කොහොමද නංගියේ හොඳයි නේද දිග කොමෙන්ට් දකිද්දී ඇත්තටම මාර සතුටක් දැනෙන්නෙ

      රවින්ගෙ භූතාඅත්මය මට ආයෙත් ගේන්න වෙන්නේ.. එහෙම ඕනෙනම් ගේන්නම් හාද…චතුරට රවීන් දීලා ඉවරයි හාල් ගැරඬිය ට පවනි දුන්නා.. ravenna වලකජ්ජ දැම්මා.. ඔන්න දැනේවි පොලු අරගෙන මට නෙලන්න..

      තව දවස් අටක් ඉවසපන් මයෙ අම්මා.. ඔය ඔක්කොටම උත්තර ලැබේවි එතකොට 83 84 පරිස්සමෙන් බලන්න ඕනේ හරිද..

      මේ හැම දේකටම බොහොමත්ම ස්තූතියි මගෙ නංගි හරි සතුටින් මෙම කොමෙන්ට් දකිද්දී සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාට සුබ රාත්‍රියක්

  13. ..Sandashen..

    කොහොමද මගේ මැණිකලා ටික ….කෝ කෝ මේ කස්ටිය උයාලා කොහෙද …. එන්න එන්න ……ඉක්මනට ….

      1. සෙසඳි

        අපේ මහරජ ???????
        මහී අක්කි ?????
        නිරෝ අක්කි ?‍??‍??‍??‍??‍?
        හිම බෝලේ ⛄ ⛄ ⛄ ⛄ ⛄
        දුල් මැණික ?????
        දිල් පිස්සි ?????
        නිශා මැණික ?‍⚕️?‍⚕️?‍⚕️?‍⚕️?‍⚕️
        සදාදර නයෝ ?‍⚖️?‍⚖️?‍⚖️?‍⚖️?‍⚖️
        ඒන්ජල් මැණික ?????
        සෙව් මැණික ?‍??‍??‍??‍??‍?
        අයේෂා ඇන්ටි ?????
        කවී මැණික ?????
        දුලා බබා ?????
        නොහඳුනන්නි ?‍??‍??‍??‍??‍?
        එරන්දි මැණික ?‍??‍??‍??‍??‍?
        කෞශි මැණික ?‍??‍??‍??‍??‍?
        හිතෙශි මැණික ?‍??‍??‍??‍??‍?
        චමෝ බබා ?‍??‍??‍??‍??‍?
        Devil fish ?????
        …Sandashen…?‍??‍??‍??‍??‍?
        අලුත් අමා ?‍??‍??‍??‍??‍?
        බුද්ධිනි පැටියා ?‍??‍??‍??‍??‍?
        නෙතූ මැණික ?‍?‍??‍?‍??‍?‍??‍?‍??‍?‍?
        හිමාෂි මැණික ?????
        ලුවීනා මැණික ?‍??‍??‍??‍??‍?
        මාධි මැණික ?????
        රශ් පැටියා ?️?️?️?️?️
        සහන් මල්ලි ?️?️?️?️?️
        චන්දිම අයියා ?????

        නම් නැති අය කැති පොලු මුඟුරු අරං නම් මාව හොයන් එන්න එපෝ.. ⚔️⚔️⚔️?️?️?️⛏️⛏️⛏️
        සමාව භාජනයකට දාලා නම කියන් යන්න.. මං එයාලගෙ ඉමෝජි 1 දාන්නම්… මේකේ තියෙන ඒවා ගැලපෙනවද දන්නෙ නෑ… කරන්න වැඩක් නෑ අනේ මට මාර කම්මැලි … ඒකයි මේ… මං නෑ කියලා හිතන්න එපා හොඳේ.. මං ඉන්නෝ… මේ ඉන්නෙ
        ඔයාලගෙ සඳ…?????

          1. සෙසඳි

            ඔව් බං පැදුරෙන් බිමට වැටිලා ඔලුව වැදුනනෙ බන්.. ???????

  14. මහී අක්කි නිරෝ අක්කි දේවාෂි ලුවි නංගා උත්පලා නයෝ මධූ අක්කි නම් කිවේ නැත් අය…( තලා⁣ වෙන්න ඔට්ටු නැ ) කොයි ඔයාල… සනීපෙන් ඉන්නවා නේද… තොරතුරක් දැන ගන්න විදියක් නැනේ අනේ… ඉක්මනටම එන්නෝ… පරෙස්සමින් ඉන්න… තෙරුවන් සරණයි හැමෝටම …
    ????????

    1. ? එරන්දි ?

      මේ හැමෝම නෑ තමයි නන්ගෝ.ඉක්මනටම එන්න හැමෝම අසනීප වෙලා ඉන්න අය ඉක්මනටම සනීප වෙලා එනකන් බලාගෙන ඉන්නවා.නෑ නෑ තලා වෙන්නෑ සුදු කවුරුවත්ම…බුදු සරණයි …..

  15. ❤️ සහන් පැතුම් ❤️

    ලස්සනයි අයියේ කතාව පහු ගිය දවස්වල එන්න බැරි වුනා පොඩි වැඩ වගයක් තිබ්බා ?❤️❤️

  16. ? එරන්දි ?

    සුභ රාත්‍රියක් මගෙ යාලුවෝ හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම අසනීප අයට ඉක්මනටම සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දළදා සමිදු පිහිටයි හැමෝටම ….???????????

  17. සුභම සුභ රාත්‍රි⁣යක් මගේ දඟ මලු ටික… අද ගොඩක් අය ඇවිත් හිටියා.. ආවේ නැති අයත් ඉක්මනටම එන්නෝ… හොද පිස්සුවක් නටන්න… හැමෝම සතුටින් සනීපෙන් ඉන්න… දළදා සමිදු පිහිටයි හැමෝටම… තෙරුවන් සරණයි !…
    ❤️❤️❤️❤️❤️

  18. ? මහිංසා ?

    කතාව නම් එකෙන්ම සුපිරි …????? ලොකු ඔයා ව ශත පහකට ෂුවර් නෑ ….ඔයා ඉතිං කැමති විදියකට කතාව ඉවර කරන්න කෝ …අපි ඉතිං අවසානය වෙනකම් බලා ඉන්නම් ??????….ශානි චතුර ඉක්මනින් මැරි කරාවි ද ..ශානි අම්මා තාත්තා චතුරට කැමති එකේ ඔන්න ඔහේ චතුර ශානි ව බැඳපුවාවයි….දෙතුන් දෙනෙක් ආදරේ කරන කොට සතුට ලැබෙන්නේ හිමි වෙන කෙනාටයි …චතුරට ශානි ව ලැබුණත් ශානි ව ලබා ගත්තේ බොරු කරන නිසා ඒ ඒ ජීවිතේ සතුට සැනසීම රැඳේවි ද කියන එක නම් සැකයි …මොනා උනත් දැන් චතුර කියන්නේ අපරාධකාරයෙක් …රවීන්ට පිහියෙන් ඇනපු …හරි නම් චතුරගේ පොලිස් පට්ටම් ගැල වෙන්න ඕනේ ….පිහි ඇනුමක් නිසා කොහොමත් හොස්පිට්ල් ඇඩ්මිට් කරද්දි පොලිසියේ පැමිණිල්ලක් දාන්න ම වෙනවා නේ ….????? ඉතිං අන්තිමට වැරදිකාරයා ට දඬුවම් ලැබෙන්න ඕනේ …කතාවක අවසානයේ වැරදි කාරයන් ට දඬුවම් අනිවාර්යෙන් ම ලැබෙනවා …එහෙම නේද ලොකු දඬුවම් ලැබුණෙ නැත්තං ස්වාභාව දහමෙන් හරි දඬුවම් ලැබෙනවා …මොකද මේ අපේ ගෞතම බුද්ධ රාජ්‍ය නේ ….හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිත හදා ගෙන මේ කතාව අවසානය වෙනකම් බලන් ඉන්නවා …

    ඉතින් ලොකු කොහොමද ඔයාට පරිස්සමින් ඉන්නවා ද ….මට නම් ඒ ටික එන්න බැරි වුණා අසනීප වෙලා ගෙදර නේ හිටියේ ..අපේ ගෙදරට ඉතින් සිග්නල් හරිම අඩුයි ..ඉවස ගන්න බැරි වේදනාවන් එක්ක මේ කතාව කියවලා කමෙන්ට් එකක් දා ගන්න බැරි වුණා ඉතින් ….සමා වෙන්න ඉතින් කමෙන්ට් නොකලට …අද නම් ඉතින් වැඩ සෑහෙන්න …අසනීප පැත්තකින් තියලා ….මොනා කරන්න ද …දුක තමා ජීවිතේ හැම දාම ….

    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පනත් අරගෙන ඔයා ….
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා ….

    ??????????????

    හැමෝම පරිස්සමින් ඉන්න …අසනීප හැමෝම රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් ඉක්මනින් සනීප වෙන්න කියලා හදවතින් ම පතනවා …ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි හැමෝටම ….

  19. සමාව දෙන්න හැමෝම
    දවස් දෙක තුනක් නාවට
    දුන්නත් නැතත් මං සමාව ගත්තා ඔන්න.

    කොහොමද හැමෝම හොදින් නේද

  20. ලොක්කා කතාව නම් මල් හතයි.
    ????️???
    බනින්න එපා අනේ.
    මේකි මගේ කතාව කියවලා කමෙන්ට් දාලා නෑ කියලා. මට කන් ඇහෙනවා හොදද.
    අද ඉදලා නම් දිග කමෙන්ට් දානවා මං.
    කාලා බීලා නටලා සතුටින් පරිස්සමින් ඉන්න.
    බුදු සරණයි

  21. නිරෝෂා ලක්මාලි

    අම්මෝ මාර බැරල්නේ පෙරලන්නේ. දැන් ඉතින් සෂානිට වෙන්නේ අඬ අඬ ඉන්න. ඒ කෝට්කාරයා අභි වෙන්න බැරිද. නංගි කිව්ව විදිහට අක්කාව කිඩ්නැප් කරන්න කට්ටිය ප්ලෑන් එකක් හදලද දන්නේ නෑ. ඇත්තමයි චතුර අහුවුණොත් නම් ඉවරයි අපිට. ඒ තරමට ඒකා එක්ක කේන්තියෙන් ඉන්නේ. අපිව දුෂ්ඨ මිනිස්සු කරනවා අයියත් ඉඳන්.

    තෙරුවන් සරණයි !

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.