උක්කූං පුතා

Do justly..Live mercy..Walk humbly..??‍?✌️

? සේයා ? අවසන් සේයාව

අවසන් කොටස ” සිතිජයා … අඩෝ මෙහෙ වරෙන් .. නැගිටපන් ……… ” මාව බය වෙලා ඇහැරුනේ මදුකගෙ කටහඩින්. මෙච්චර වෙලාවක් මට නින්ද ගියාද එහෙම නැත්තන් ඒ කාලෙ ඇතුලත මොනවා උනාද කියලා මට මතකයක් තිබ්බෙ නෑ. හැබැයි ඇස් ඇරෙන්න මොහොතකට කලින් වෙනකන්ම සේයා මාත් එක්ක හිටියා කියලා මට මතකෙ තිබ්බා. මදුකගෙ ලතෝනියෙන් කලබල වෙච්ච මං ඇදෙන් …

? සේයා ? අවසන් සේයාව Read More »

? සේයා ? තුන්වෙනි සේයාව

සේයා 03කොටස ” උඹ මොකද මෙතන කරන්නෙ …. ” මදුකයා ඇහුවෙ මගෙ දිහා අමුතු විදිහට බලලා. ඌ අහපු ප්‍රශ්නෙට මාවත් අන්දුන් කුන්දුන් උනා. මම පිටි පස්ස හැරිලා බැලුවෙ සේයා කෝ කියලා . ඒ වෙද්දි සේයා තියා සේයගෙ හෙවනැල්ලක්වත් මා ළග හිටියෙ නෑ. ඒක දැක්කම මාවත් පොඩ්ඩක් ගැස්සිලා ගියා. ඒත් ඒ නම් අමනුස්ස පරනයක් කියලා මටනම් …

? සේයා ? තුන්වෙනි සේයාව Read More »

? සේයා ? දෙවැනි සේයාව

02 කොටස ” මොකද්ද සීයෙ ” සියාතු සීයගෙන් මම ඇහුවා. ” මහත්තයලා දොළ පල්ලෙහාම තියෙන විසාල කලු ගලින් එපිටට යන්න එහෙම එපා ඕං …… එතනින් එහා බිලි ගන්නවා කියලා විස්වාසයක් තියෙනවා …. ” සියාතු කිව්ව කතාව අහලා මදුකයව නම් ටිකක් හොල්මන් වෙනවා මම දැක්කා. ඒත් තේරෙන වයසෙ ඉදන් බහුබූත කතා විශ්වාස නොකල මම සියාතු කිව්ව …

? සේයා ? දෙවැනි සේයාව Read More »

? සේයා ? | පළමු සේයාව | හොල්මන් කතා

” සේයා ” පළමු දිගහැරුම ” විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා …. පෙම් රස ඕනෙ නිසා දැන් මන්ද පමා ….. ” මං හිටියෙ සිංදුවක් මුමුණන ගමන් සීතල වතුරෙන් නනා. දවස් පහක් පුරාවට එක දිගට ඔෆිස් එකේ වැඩ කරලා මම හෙම්බත් වෙලා හිටියෙ . ඔක්කොමත් හරි ඉතිං ලොක්කගෙ අලි ටෝක් අහන් ඉන්න එකනෙ මට …

? සේයා ? | පළමු සේයාව | හොල්මන් කතා Read More »

? අමාවකට සඳ ඇවිදින් ? ( අවසන් අමාවක )

අමාවකට සඳ ඇවිදින් ( අවසන් කොටස ) ____________________________________ සංසලාගේ අම්මා ඇහුවේ කඳුලු අතරින්.. කෙල්ලට හදිස්සියේම ගෙදරදි සිහිය නැති වුනු නිසා සංසලාගේ අම්මලා කෙල්ලව හොස්පිට්ල් ගෙනාවා.. ‘ නෑ මිසිස් උඩගෙදර..මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි..’ ‘ එහෙනම් ඩොක්ටර් ..මොකද එක පාරටම වුනේ..’ ‘ මේක අහලා කලබල වෙන්න එපා..සංසලා ප්‍රෙග්නට් …’ ඩොක්ටර් එහෙම කියද්දී සංසලාගේ අම්මා වගේම සංසලත් පුදුම …

? අමාවකට සඳ ඇවිදින් ? ( අවසන් අමාවක ) Read More »

? අමාවකට සඳ ඇවිදින් ? පලවෙනි අමාවක

” සිතුදේ නොමවෙයි නොසිතු දේම වෙයි ලෝ දම් කැරකෙනවා … ”  පරණ සිංදුවක කොටසක් එක්කම අලුත්ම කෙටි කතාවක පෙරවදනක් අරගෙන තමයි අද අයියා දග පවුලෙ කස්ටිය මුණ ගැහෙන්න එන්නෙ.  කතාවෙ නම තමයි ” අමාවකට සඳ ඇවිදින් ”  … කතාවෙ නම  ටිකක් වෙනස් තමයි. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න. අමාවකට හද එනවා කියන්නෙ කවදාවත් වෙන්නෙ නැති , …

? අමාවකට සඳ ඇවිදින් ? පලවෙනි අමාවක Read More »

කසාවතට දන් දුන් සිත | කෙටි කතා | කතා අහුර රචක

බැදීම් කියන්නෙම දුකක් , අවසානෙට බලද්දි මේ හැමදේම අනිත්‍යයයි.හැබැයි අපිට මේවා අවබෝධවෙන්න කාලයක් යනවා. සමහර වෙලාවට අවබෝධ උනත් හැමදේම අත් හැරලා දාලා බුදුන් වැඩි මග ඔස්සේ යන්න අපිට පිං මදි වෙනවා.ඉතිං ඒක තමයි දෛවය . හුගක් මිනිස්සු තේරුන් නොගන්න සත්‍ය හැංගිලා තියෙන්නේ. ආදරේ කියන්නෙත් පුදුමාකාර බැදීමක්. හිමිකරගැනීමම නොවුන ආදරේ අත් හැරපු තැන්වලත් හරි ලස්සනට තිබුනා. …

කසාවතට දන් දුන් සිත | කෙටි කතා | කතා අහුර රචක Read More »

❤️ සංසාරිණී ❤️ 3 වෙනි දිගහැරුම ( අවසන් දිගහැරුම )

❤️ සංසාරිණී ❤️ ( සත්තකින්ම ඇය සංසාරය පුරාවට මාත් එක්ක ඉන්න ඇති ) අවසන් කොටස ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක් .අපිට ඇත්තටම පුරෝකතනය කරන්න බෑ ඉස්සරහට මොනවගේ දේවල් වේවිද කියලා. ඉතිං ඉස්සරහට ජීවිතේ මොන වගේ දේවල් උනත් අපි ඒ හැමදේටම මූණ දෙන්න ඕනා. අපේ කතාව කියවලා සමහර අය කියයි ආදරේ නම් දාලා යන්නෙ නෑ කියලා. ඒත් …

❤️ සංසාරිණී ❤️ 3 වෙනි දිගහැරුම ( අවසන් දිගහැරුම ) Read More »

❤️ සංසාරිණී ❤️ 02 වෙනි දිගහැරුම

❤️ සංසාරිණී ❤️ ( සත්තකින්ම ඇය සංසාරය පුරාවට මාත් එක්ක ඉන්න ඇති ) 02 කොටස නවත්තපු තැනින් ආයෙමත් කතාව පටන් ගන්න මම හිතුවා. කියන්න නම් හිතේ ගොඩක් දේවල් තියෙනවා.ඒත් ඒ සේරම කියන්න ගියොත් ඔයාලට නවකතාවක් තමයි මට ලියලා දෙන්න වෙන්නෙ. අනික මං මේක ලියන්නෙ මගෙ හිත සැහැල්ලු කරගන්න. ඒක සුදු මහත්තයත් දන්නවා . ඉතිං මේ …

❤️ සංසාරිණී ❤️ 02 වෙනි දිගහැරුම Read More »

❤️ සංසාරිණී ❤️ | 01වෙනි දිගහැරුම | කොටස් වශයෙන් පළවන කතා

❤️ සංසාරිණී ❤️ පලවෙනි කොටස (සත්තකින්ම ඇය සංසාරය පුරාවට මාත් එක්ක ඉන්න ඇති ) මේ සමාජෙ ආදරේට එක එක විදිහෙ නිර්වචන දෙනවා. ආදරේ දුකක්.ආදරේ කියන්නෙ වේදනාවක් මේ වගේ එක එක අර්ථකථන මිනිස්සු ආදරේ ගැන දෙනවා. ඒත් ඇත්තටම ආදරේ කියන්නෙ හුගක් සුන්දර හැගීමක්. හැබැයි ඒ හැඟීම සුන්දර වෙන්න ආදරේ හදුනන හදවතක් මුණ ගැහෙන්නත් ඕනා. ආදරේ නොහදුනන …

❤️ සංසාරිණී ❤️ | 01වෙනි දිගහැරුම | කොටස් වශයෙන් පළවන කතා Read More »

? සමනල පියාපත් ? 85 වෙනි අවසන් පියාපත

85 කොටස ( අවසන් කොටස ) ” ඇදන් යන්න ඇදුමක් නැද්ද ” මං ඇහුවෙ කාමරේට එබෙන ගමන්. ඒ එක්කම මං දැක්කා කෙල්ලගෙ අදුරු වෙච්ච මූණ. ” මං මහත් වෙලානේ .. ඒ නිසා මේවා දැන් හිරයි වගේ …… ” ෂානි කිව්වෙ ඇද උඩ දාලා තිබ්බ ගවුම් ගොඩක් පෙන්නලා. ” ඇස් දෙක පියාගෙන ඉන්නකෝ ඔහොම ටිකක්.. මං …

? සමනල පියාපත් ? 85 වෙනි අවසන් පියාපත Read More »

? සමනල පියාපත් ? 84 වෙනි පියාපත්

84 කොටස ” සර් ඩිනර් ගෙනාවා ……… ” දොර ළගින් ඇහුනෙ කොල්ලෙක්ගෙ කටහඩක්. ශික් මේ යකත් මේ වෙලාවෙම ආවනේ. මං එහෙම හිතලා ෂානිගෙ ඇග උඩින් අයින් උනේ ඒ ඇස් දිහාම බලාගෙන. කෙල්ල නම් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා. මං හෙමීට දොර අරිද්දි ෂානි ඇදෙන් නැගිටලා බැල්කනි එක පැත්තට තිබ්බ දොර ඇරගෙන එළියට ගියා. හොටෙල් යුනිෆෝම් …

? සමනල පියාපත් ? 84 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 83 වෙනි පියාපත්

83 කොටස ” අම්මා …… ” මගෙ පිටි පස්සෙන් හිටගෙන හිටිය අම්මව දැක්කම මම ඉබේටම පුටුවෙන් නැගිට්ටවුනා. ෂානිත් කලබල වෙලා පුටුවෙන් නැගිට්ටේ බය වෙලා වගේ. කෙල්ල බය වෙන එක ඉතිං සාදාරණයි. එයා අපෙ අම්මව දැකලා නෑනෙ කවදාවත්. ” අම්මා ……. ” අම්මගෙන් කිසි කතාවක් නැති නිසා මං ආයෙමත් කිව්වා. පවනිව බදින්න බෑ කියලා මම කරපු …

? සමනල පියාපත් ? 83 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 82 වෙනි පියාපත්

82 කොටස ” උඹ කිව්ව බන අහලා ෂානිව උඹට දෙයිද අයියේ ” මල්ලි ඇහුවෙ මගෙ එහාපැත්තෙන් වාඩි වෙලා. මම මල්ලි දිහා බැලුවෙ දෙගිඩියාවෙන්. ඇත්තටම චතුර මොනවගේ කෙනෙක්ද කියන්න මම හොදට දන්නවා. ස්වභාවෙන්ම දරදඩු ගති තියෙන චතුර මං කිව්ව දේවල් අහලා එක පාරටම වෙනස් වෙයි කියලා මට හිතුනෙත් නෑ. ” ඒ කොහොම උනත් මිනිහා ඉන්නෙ දැන් …

? සමනල පියාපත් ? 82 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 81 වෙනි පියාපත්

81 කොටස මගෙ පපුව වේගෙන් වේගෙන් ගැහෙන්න ගත්තා. දෙයියනේ තව ටික වෙලාවකින් අපේ කසාදෙ ස්තිර වෙනවා. එතකොට මම චතුර අයියගෙ නීත්‍යානුකූල බිරිද වෙනවා. මොන පාපයක්ද මේ. ” කෝ …. මනමාල මහත්තයා ලැජ්ජ නොවී කියන්න ….. ” රෙජිස්ටාර් මිස් ආයෙමත් කියනවා මට ඇහුනා. ඒත් ඔලුව උස්සලා චතුර අයියා දිහා බලන්න නම් මට හිතුනෙ නෑ. ” හේරත් …

? සමනල පියාපත් ? 81 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 80 වෙනි පියාපත්

80 කොටස ” එයා ඇස් අරිනවා ………. ” කන ළගින්ම වගේ ඇහුනෙ හීන් ගෑණු කටහඩක්. ගම් එකකින් අලවලා වගේ තදට පියවිලා තිබ්බ ඇස් මම හෙමීට ඇරියෙ බොහොම අමාරුවෙන්. මගෙ ඉස්සරහම හිටගෙන හිටියෙ තරුණ නර්ස් කෙනෙක්කුයි මැදිවියේ ඩොක්ටර් කෙනෙකුයි. ” මිස් ෂානි …….. කොහොමද දැන් ඔයාට ” ඩොක්ටර් මට ළං වෙලා අහද්දි මං ඇස් දෙක කරකවලා …

? සමනල පියාපත් ? 80 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 79 වෙනි පියාපත්

79 කොටස ඔලුව පුරාවටම උඩු දුවලා තිබ්බ වේදනාවක් එක්ක මම ඇස් ඇරින්න උත්සාහා කලා. අසිහියෙන් හිටිය කාලෙ පුරාවටම මට පෙනුනෙ විකාර හීන. ඒ හැම හීනෙකම කියවුනේ මගේ අතීතය කියලා මට හොදටම තේරුනා. චතුර අයියා …. ඒ වගේම තව කොල්ලො දෙතුන් දෙනෙක්. ….මහ විශාල බංගලාවක් … අවසානෙටම මම ආයෙමත් ගැස්සුනේ මගෙ කන්දෙක ළගින් ඇහුන ලොකු වෙඩි …

? සමනල පියාපත් ? 79 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 78 වෙනි පියාපත්

78 කොටස චතුර අයියා ගේට් එක දිහාවට යද්දිම එතන එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය මනුස්සයා එතනින් යනවා මං දැක්කා. ඇත්තටම මට පුදුමත් හිතුනා. එතනට වෙලා හරි උවමනාවකින් එහෙට මෙහෙට ගිය මනුස්සයා චතුර අයියා එතනට යනවා දැකලා එතනින් යන්න ගියා. චතුර අයියා ගිහින් ගේට් එකෙන් ඉස්සිලා බලලා ඒක ඇරගෙන එළියට ගියා. මං හිතුවෙ එයා අර මිනිහට …

? සමනල පියාපත් ? 78 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 77 වෙනි පියාපත්

77 කොටස රෙස්ටුරන්ට් එක ඇතුලෙ ට්වීට් තොප්පියක් දාගෙන වැහි කබායක් ඇදගෙන හිටිය මනුස්සයා දිහා මං බැලුවෙ පුදුමෙන් . එක් ක්ෂනයකින් එයත් මගෙ දිහා බැලුවා. කණ්නාඩිය අතරින් පෙනුන එයාගෙ ඇස් තප්පර දෙක තුනක් මගෙ දිහා බලාගෙන ඉන්න ඇති. එතනින් එහාට එයා ඔලුව ඉස්සරහට හරවගත්තෙ විදුලි වේගෙන්. මට පුදුමත් හිතුනා එයාව දැක්කම. එයාගෙ ඇදුම නිසා තමා මට …

? සමනල පියාපත් ? 77 වෙනි පියාපත් Read More »

? සමනල පියාපත් ? 76 වෙනි පියාපත්

76 කොටස රවීන් අයියගෙ මල්ලි අපේ ගේ ඇතුලට ආවෙ අපේ ආරාධනාවක් නැතුවමයි. මම එයා දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. ” ඉදගන්න අයියේ ” නංගි පුටුවක් පෙන්නලා කිව්වෙ යටහත් පහත් විදිහට. මං එක්ක අවුලෙන් ඉන්න නංගි රවීන් අයියගෙ මල්ලි ඉස්සරහා හැසිරෙන විදිහ දැක්කම මට පුදුමත් හිතුනා. මම බැලුවෙ චතුර අයියගෙ දිහා. එයාගෙ මූණ නම් හොදටම නරක් වෙලා. …

? සමනල පියාපත් ? 76 වෙනි පියාපත් Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.