Katha Ahura

? සමනල පියාපත් ? 79 වෙනි පියාපත්

කතාව කොහොමද?

79 කොටස

ඔලුව පුරාවටම උඩු දුවලා තිබ්බ වේදනාවක් එක්ක මම ඇස් ඇරින්න උත්සාහා කලා. අසිහියෙන් හිටිය කාලෙ පුරාවටම මට පෙනුනෙ විකාර හීන. ඒ හැම හීනෙකම කියවුනේ මගේ අතීතය කියලා මට හොදටම තේරුනා.

චතුර අයියා …. ඒ වගේම තව කොල්ලො දෙතුන් දෙනෙක්. ….මහ විශාල බංගලාවක් … අවසානෙටම මම ආයෙමත් ගැස්සුනේ මගෙ කන්දෙක ළගින් ඇහුන ලොකු වෙඩි සද්දෙකින්.

ඉන් පස්සේ මගෙ ඇස් කලුපාට පටලෙකින් වැහිලා ගියා. හරියට අන්ද උනා වගේ. කිසිම හැල හොල්මනක් නැතුව ගෙවිලා ගිය විනාඩි ගානෙ මට තේරුනේ මගෙ මනස ඇගෙන් එළියට ගිහින් ඔහේ අහසේ පාවෙනවා කියලා.

ඒ එක්කම මට ආයෙමත් ඇස් ඇරුනා. මම හිටියෙ හොස්පිට්ල් එකක. එතන මට හොදට හුරු පුරුදු ගතියක් දැනුනා. ඒ එක්කම මට මතක් උනා මම එතනින් කාටවත් නොකියා හොරෙන්ම පිට වෙලා ආව හැටි.

ඒත් එතනින් එහාට මට වැඩි දුරක් එන්න ලැබුනෙ නෑ. කොහේදෝ ඉදන් ආව වාහනේක මම ආයෙමත් හැප්පුනා.

” අම්මේ …………. ”

මං කෑගහගෙන ඇදෙන් උඩට ඉස්සුනේ පපුවට අතකුත් තියාගෙන.

” දුවේ ………. ”

චතුර අයියගෙ අම්මා මගෙ මූණට එබෙද්දි මම එයාගෙ ඇස් මග ඇරලා අහක බලාගත්තා. මම ආයෙමත් ඔලුව තද කරලා අල්ලගෙන ඇදේ හාන්සි උනේ දැක්ක දේවල් ආයෙමත් එකින් එක මතක් කරලා බලන්න.

එදා දළදා මාළිගාව ළග ඉදන් මේ මොහොත වෙනකන් වෙච්ච හැමදෙයක්ම මට එකින් එක මතක් වෙද්දි මට දැනුනෙ මීට වඩා හොදයි මම මැරිලා ගියානම් කියලා.

” දුවේ ……අමාරුයි ද මැණික ඔයාට ”

චතුර අයියගෙ අම්මා ආයෙමත් මගෙන් ඇහුවා.

” චතුර අයියා කෝ ……….. ”

මං එහෙම අහලා තප්පර ගානක් ගියේ නෑ අඩවල් කරලා තිබ්බ දොර ඇරගෙන චතුර අයියා කාමරේට ආවෙ හරියට එයා එතන ඉදන් ඇතුලට එන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියා වගේ.

” මං දුවට මොනවා හරි බොන්න හදාගෙන එන්නම් …….. ”

මගේ හිත ඇතුලේ මටම පාලනය කරගන්න බැරි තරන් කේන්තියක් කැකෑරි කැකෑරි තිබ්බත් මම චතුර අයියගෙ අම්මා කාමරෙන් එළියට යනකන්ම ඉවසගෙන හිටියේ ඒ මනුස්සයා මේ කිසි දේකට වගකියන්න ඕනෙ නැති නිසා.

” තව පොඩ්ඩෙන් ඔයාගෙ මහත්තයා එලොව යනවා .. .වෙලාවට පිස්ටල් එක පත්තු උනේ වෙන පැත්තකට හැරිලා ”

චතුර අයියා මගෙ පරණ මතකෙ ඇවිල්ලා කියලා නොදැන හිනාවෙවී කතා කලේ ඇදේ කොනකින් වාඩි වෙලා.

මම කදුලු පිරිච්ච ඇස් දෙකෙන් එයා දිහා බලාගෙන හිටියෙ හිත පුරා පිරිලා තිබ්බ කේන්තිය ඇස් දෙකෙන් පිට කරන ගමන්.

” ඔයාට අමාරුවක් නෑ නේද මැණික ”

චතුර අයියා ආයෙමත් ඇහුවා.

මම ලොකු හුස්මක් අරන් පිටකලේ මගෙ පපුවට හයියක් ගන්න.

” තමුසෙට මොනවද දැන් ලැබුනේ … ඇයි මට මේ වගේ අපරාදයක් කලේ ”

මං මගෙ ගිනි පිටවෙන ඇස් වලින් චතුර අයියා දිහා බලලා අහද්දි එයා හොල්මන් උනා.

” මොනවද මේ කියන්නේ ”

චතුර අයියා ඇහුවෙ ඇස් දෙක උඩ තියාගෙන.

” මට හැමදේම මතකයි. තවත් මාව රවට්ටන්න ලෑස්ති වෙන්නෙපා…. කෝ මගෙ සුදු මහත්තයා …මගෙන් මගෙ ජීවිතේ බලෙන් උදුර ගන්න නේද තමුසෙ හැදුවේ …. නෑ … ඒක වෙන්නෙ නෑ ….. මං මගේ ජීවිතේ තමුසෙගෙ ඇසි ඉස්සරහම නැති කරගන්නවා … මට මගෙ සුදු මහත්තයව ගෙනල්ලා දෙනවා ………”

මං පිස්සියෙක් වගේ කෑගහද්දි චතුර අයියා මගෙ දිහා බලාගෙන හිටියෙ කරකියාගන්න දෙයක් නැතුව.

” මං තමුසෙව මගෙ අයියා කෙනෙක් වගේ විශ්වාසකලා….. ඒත් ..මොකද්ද මට කලේ … මට…මට හැමදෙයක්ම මතකයි …එදා අර පාලු ගෙදරදි වෙඩි වැදිලා මං මැරුනා නම් …. තමුසෙ ඒකත් හංගයි …. හැමෝගෙන්ම හංගයි … තමුසෙ මට ආදරේ කලාද …කියනවා …. මං මටම සාප කරගන්නවා ඔයාව විශ්වාස කරලා මං මගෙ පන ටික තමයි අතෑරලා දැම්මේ … දැන් කෝ කියනවා එයා ”

මං චතුර අයියගෙ ඇගට පැනලා එයාගෙ කොලර් එකෙන් අල්ලගෙන ඇහුවේ කේන්තියෙන්.

චතුර අයියා විනාඩි ගානක් කතා කරගන්න බැරුව මගෙ මූණ දිහා බලාගෙන හිටියා .

හිත පුරාවටම බුර බුරා නැගෙන කේන්තියත් එක්ක මට රවීන් අයියව මතකෙට එද්දි ඔලුවම පිස්සු වැටුනා. එයාට මම එදා ගහපු කම්මුල් පාර මතක් වෙලා මට දැනුනෙ මාව පිච්චෙනවා වගේ හැගීමක්.

දෙයියනේ මට නංගි කොච්චර තේරුන්කරන්න හැදුවද …ඒත් .. මං වගේ කාලකන්නි කෙල්ලෙක්. මගෙ ළගටම ඇවිත් මාව හොයාගෙනම ඇවිත් ,,,,ඒත් මට මගෙ මහත්තයව අදුරගන්න බැරි උනා. මට … මට එයාව විශ්වාස කරන්න බැරි උනා.

” ෂානි ………… ”

” මගෙ නමවත් කියන්න තමුසෙට අයිතියක් නෑ ……….. ”

මම කිව්වෙ කේන්තියෙන්.

” මං .. මං සමාව ඉල්ලන්නෙ නෑ.. මොකද මමත් ආදරේ කලා ඔයාට …. මහ ගොඩක් ආදරේ කලා .. ඒකයි මේ හැමදේම කලේ …”

චතුර අයියා කිව්වා.

” ආදරේ ……… මේකටද ආදරේ කියන්නේ … කෙනෙක්ගෙ හදවතක් බලෙන් ගන්න බෑ කියලා තමුසෙ දන්නෙ නැද්ද ……. ”

මං එහෙම කිව්වම චතුර අයියා අහක බලාගත්තා.

” මට ඕනෙ දෙයක් මං බලෙන් හරි ගන්නවා … මම තමුසෙට ආදරේ කලා .. දැක්ක දවසෙ ඉදන් …….. ඒත් මට තේරුනා තමුසෙගෙ හිතේ මං නෑ කියලා … ඒකයි මට බලෙන් හරි ඔයාව ලබාගන්න ඕනෙ උනේ.. ඒත් එදා අර බූරුවා එක්ක දගලලා තමුසෙ වෙඩි වද්දගත්තා.. එදා මම බය උන තරම , අඩපු තරම දන්නෙ මං විතරයි …කොහොම හරි එහෙට මෙහෙට දුවලා හොද කරලා නුවර හොස්පිට්ල් එකේ නැවැත්තුවම එතනිනුත් ඔයා පැනලා ගියා ….. ඒ වෙද්දි අර රවීන්ට ඉව වැටිලා තිබ්බේ … ඌ ආවා මගෙ පස්සෙන් ..මගෙ අතටම අහුවෙලත් ඌ පැනගත්තා …. නැත්තන් ”

” ඇයි නැත්තන් මොනවා කරන්නද … හොද මිනිස්සු දිහා දෙයියෝ බලනවා … තමුසෙ වගේ පහත් මිනිස්සු මොන දේ කපටිකමෙන් කලත් අවසානෙට වරදිනවා ”

මම ඒ කිව්ව වචන ටික නම් චතුර අයියගෙ පපුවටම වැදුනා. එයා ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන හිටියෙ මුකුත් ම නොකියා.

” මගෙ ආදරේ ඔයාට තේරුනේ නෑ ෂානි .. මට දැනෙන්න ආදරේ කරන්න තේරෙන්නෙ නෑ…. පොඩි කාලෙ ඉදන් කැඩෙට් කරපු ,පොලීසියෙ නීති වලට හැඩගැහුන මට ආදරණීය හැගීම් එක්ක ජීවත් වෙන්න කාලයක් ලැබුනෙ නෑ ………මගෙ ජීවිතේ මට ආදරේ හිතුන එකම කෙල්ල ඔයා ෂානි ………ඒකයි මේ හැමදේම කලේ ”

” ඔයාට ඔයාගෙ කතාව සාදාරණ උනත් ඒක අපේ ජීවිත වලට සාදාරණයි කියලා ඔයා හිතනවද ….. මට .. .ඔයා මට මගේ මුලු ජීවිතේම නැති කලා .. මට මාවත් නැති කලා … දැන්වත් මට මගේ රවීන් අයියා ළගට යන්න ඕනි …. මාව එක්කන් යන්න ”

මම කෑගැහුවෙ පිස්සුවෙන් වගේ.

මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය චතුර අයියා කතා කරන්න පටන් ගත්තා.

” රවීන් …රවීන් …රවීන් …එයා ඔයාගෙ මුලු ලෝකෙම කියලා ඔයාගෙ ෆෝන් එක බලපු වෙලාවෙම මට තේරුනා ……. ඒත් … ඒත් දැන් රවීන් කියලා කෙනෙක් මේ ලෝකෙ නෑ …. ”

චතුර අයියා කියපු වචන මට දැනුනෙ මගෙ ඔලුවට අකුණක් වැදුන ගානට.

” මොනවා … .තමුසෙ මොනවද එයාට කලේ කියනවා ”

” මං මොනවත් එයාට කලේ නෑ … ඒත් එයා දැන් ජීවතුන් අතර නෑ … හිත හදාගන්නවා බොරුවට අඩන්නෙ නැතුව ”

චතුර අයියා කිව්වෙ මගෙ මූණ දිහා රවාගෙන බලලා.

දෙයියනේ ………. මගෙ සුදු මහත්තයා…මම මොකද්ද දෙයියනේ මේ කරපු අපරාදෙ … මම නිසා තමයි එයාට මෙහෙම දෙයක් උනේ…මට තිබුණා එකම එක වතාවක් එයාට කන්දෙන්න .. එයා කියන දේ අහන්න .. මගෙ නංගිට නයෝමදූට කන්දෙන්න … ඒත් … ඒත් මං මොකද්ද කලේ ………… මං නම් මහ කාලකන්නි කෙල්ලෙක් …………..

තවත් මං මොකටද ජීවත් වෙලා .. මීට වඩා හොදයි මම මැරෙනවා ………

මම අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ආයෙමත් ඇද උඩට වැටුනා. මගෙ වටේ තියෙන හැමදේම කැරකෙනවා වගේ දැනෙද්දී මගෙ ඇස් නිලංකාර වෙලා ගියා.

ඇත්තටම මම හිතුවෙ ඒ වෙලාවෙ මගෙ අන්තිම හුස්ම පිටවෙන්න ඇති කියලා .

___________________________________

” මෙන්න බලනවා ……….. ”

ඇද උඩට වෙලා හූල්ල හූල්ල ඉන්න මගෙ දිහාවට චතුර අයියා කොළයක් විසි කලා .

කම්මුල් දිගේ බේරිලා ගිය කදුලු අත් දෙකෙන්ම පිහදාගන්න ගමන් මම චතුර අයියා විසික් කරපු කොළේ අත් දෙකෙට අරන් බැලුවා.

ඒකෙ තිබ්බෙ රවීන් අයියා නැති උනා කියලා එයාගෙ මල්ලි ලියලා අත්සන් කල ලිවුමක්. ඒක දැක්කම නම් මගෙ පපුව එක පාරටම නතර උනා.

” මේක කොහොමද ඔයාට ලැබුණේ ”

” එදා ගේට් එක ළග වැටිලා තිබිලා ඕක තමයි මම සාක්කුවට දාගත්තේ ……… ”

චතුර අයියා කියද්දි මම ඔලුව බිමට හරවගෙන කල්පනා කරන්න පටන් ගත්තා.

” ෂානි ….. මං බය උනා ඔයා කලින් ඔලුව අල්ලගෙන ඇදේ ඇල උනාම … ඔයාට මොනව හරි උනාද කියලා ,, ඒත් ඔයා ෆේන්ට් උනා විතරයි ……. තෑන්ක්ස් ගෝඩ් ”

චතුර අයියා කිව්වෙ පපුවට අතකුත් තියාගෙන.

මම එයා දිහා බැලුවෙ කට කොනකින් හිනාවෙලා.

” දැන් නම් ඉතිං මං මැරෙන එකම තමයි හොද .. මට ජීවත් වෙන්න කිසිම උවමනාවක් නෑ දැන් …………. ”

මං එහෙම කිව්වම චතුර අයියා ටිකවෙලාවක් මගෙ දිහා බලාගෙන හිටියා.

” ෂානි ……..රවීන් විතරක් නෙවෙයි මමත් ඔයාට ආදරේ කලා .. ඒක ඔයාට තේරුනේ නෑ… මම ඔයාට මහ ගොඩක් ආදරේ කලා… මගේ අතින් වැරැද්දක් උනා තමයි .. මගෙ අතින් ඔයාගෙ ජීවිතේ අනතුරේ වැටුනා තමයි ….ඒත් .. ඒවා මං හිතලා කරපුවා නෙවෙයි දෙයියො .. .මට ඕනෙ උනේ ඔයාව .. ඔයාව මගෙම කරගන්න … වෙන කාටවත් ඔයාව අයිති වෙනවා දකින්න මං ආස උනේ නෑ ……… ”

චතුර අයියා කිව්වෙ අත් දෙකෙන්ම මූණ වහගෙන.

” චතුර අයියේ … ආදරේ කියන දේ බලෙන් ලබාගන්න බෑ. …කෙනෙක්ගෙ ජීවිතේ බලහත්කාරෙන් අයිති කරගන්නත් බෑ .. ඒක පවක්… පන වගේ ආදරේ කල දෙන්නෙක්ට ඔයා මේ අපරාදෙ කලේ … ඔයා මගේ ජීවිතේ විතරක් කාලකන්නි කලා නම් මං තමුසෙට සමාව දෙනවා … .ඒත් .. තමුසෙ මගෙ රවීන් අයියගෙ ජීවිතෙත් විනාස කලා … එයා එයාගෙ ජීවිතේ ඒ තැනට ගන්න කොච්චර දුක් වින්දද …මොකද්ද තමුසෙ එයාගෙ ජීවිතේට කලේ … තමුසෙට පව් පිරෙනවා ..”

මං කියාගෙන කියාගෙන ගියේ හිතට ආව කේන්තියත් එක්ක එකතු වෙච්ච වේදනාවෙන්.

” රවීන්ගෙන් තොර ලෝකයක් තමුසෙට නැද්ද ”

චතුර අයියා මගෙ කම්මුල් දෙකත් එක්ක කට තද කරලා අල්ලගෙන ඇහුවෙ එයාගෙ කේන්තිය පිරුන ඇස් මගෙ දිහාවට හරවලා.

” නෑහ් ……. තමුසෙ මාව මරලා දැම්මත් මං ආදරේ මගෙ සුදු මහත්තයට විතරමයි ..එයා තමයි මගෙ ජීවිතේම ”

මම කෑගහලා කිව්වා.

කේන්තියටම චතුර අයියගෙ අත තව ටිකක් තද වෙද්දි මගෙ කම්මුල් රිදෙන්න ගත්තෙ ඇස් වලට කදුලුත් පිරිලා.

” මේකද තමුසෙගෙ මහලොකු ආදරේ ”

මං අහද්දි මගෙ කම්මුල් දිගේ කදුලු කැට දෙකක් කඩාගෙන වැටුනා.

ඒ එක්කම වගේ චතුර අයියා මගෙ කම්මුල් අත ඇරලා දැම්මා.

” තේරුන් ගන්නවා …….. මමත් ඔයාට ආදරෙයි …… දැන් කොහොමත් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි ….”

චතුර අයියා කිව්වෙ කාමරෙන් එළියට යන්න හැරිලා.

” නෑ … කිසිම දෙයක් වෙලා ඉවර නෑ ….. ඉස්සරහට තමයි වෙන්න තියෙන හැමදේම වෙන්නේ ……….”

මං කිව්වෙ කේන්තියෙන් .

” මනස්ගාත නැතුව වෙඩින් එක ගැන හිතනවා ……… ”

එහෙම කියලා චතුර අයියා කාමරෙන් එළියට ගියා.

” වෙඩින් නෙවෙයි මගෙ මළගම ගන්න ලෑස්ති වෙනවා …. ”

මං මටම කියාගෙන අමාරුවෙන් ඒ ළග තිබ්බ රෝද පුටුවෙන් ඉදගත්තා .

කාමරේ පුරාවටම පිස්සියක් වගේ අඩ අඩ එහාට මෙහාට ගියේ තවත් මට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිත හිත.

කාමරේ එහාට මෙහාට ගිහින් අන්තිමටම මට හම්බ උනේ පේපර් කටර් එකක්.

ඉස්සර නම් මම මේ වගේ දේවල් වලට හරිම බයයි. ඒත් අද නම් මම ඒක අතට ගත්තෙ මේ ලෝකෙ තියෙන වටිනම වස්තුව මට හම්බ උනා වගේ.

මගේ මූණෙ ඇදුනෙ වියරු හිනාවක්. ඔව් මම ඒ වෙලාවෙ හිටියෙ භාගෙට සිහිය විකල් වෙලා.

” මට මගේ සුදු මහත්තයා නැතුව වැඩක් නෑ … මට එයා ළගට යන්න ඕනි … මං දන්නවා .. මගෙ සුදු මහත්තයා මට සමාව දෙනවා ……..මං හිතලා නෙවෙයි නෙ එයාට නපුරු උනේ … මගෙ සුදු මහත්තයෝ … මට සමාව දෙනවා නේද ……… ඉන්නකෝ මං ඔයා ළගට එනකන් …… ”

මං තනියම කියෙව්වා.

මම පේපර් කටර් එක අරගෙන මගෙ අල්ලට ටිකක් මෙහායින් මැණික් අටුව කිට්ටුවෙන් තියාගත්තා.

වෙනදට ඉන්ජෙක්ෂන් කටුවට බය වෙලා අඩන මම කොහොම මේ වගේ තීරණයක් ගත්තද කියලා මටම හිතාගන්න බැරි උනා.

කොහොමත් මගෙ අතේ හම සිනිදු නිසා ඇතුලෙ නහර පවා පෙනුනා. මම ආයෙමත් වතාවක් මතක් කරගත්තෙ මගෙ සුදු මහත්තයව.

” මට සමාවෙන්න සුදු මහත්තයෝ … මේ හැමදේම මගේ කාලකන්නිකම නිසා ”

මම එහෙම හිතලා පේපර් කටර් එක අතට තද කරගෙන එක පාරක් හයියෙන් පහළට ඇද්දා. ඇග හිරි වැටීගෙන ගිය වේදනාවක් එක්කම මගෙ අතින් පේපර් කටර් එක අතෑරුනා

ලේ ගලාගෙන එන අත දිහා මම බලාගෙන හිටියෙ වේදනාවෙන්. දෙයියනේ කවදාවත් මම මගේ අතින් මගේ ජීවිතේ නැති කරගන්න හිතුවෙ නෑ.

උණු ලේ මගෙ අත පුරාවට ගලාගෙන යද්දි මට තේරුනා මගෙ මුලු ඇගම පණ නැති වෙලා යනවා කියලා .

ඇස් නිලංකාර වෙලා ඔලුව කරකැවෙද්දි එහෙම්මම මගෙ බෙල්ල එක පැත්තකට කඩාගෙන වැටුනා .

දිවිය පුරාවටම මම
නුඹට පෙම් කලා ,,,,
ඒත් මහත්තයෝ
දෛවය අපිටත් සරදම් කලා
නුඹ ළග මට සමා
තියෙන බව මං දන්නවා
ඒ හින්දාම නුඹ සොයාගෙන
නුඹේ සුදු නෝනා
දැන් එනවා ,,,,,

සුදු පාට මල් පිපුණ
නිල් තණ බිස්ස පුරා
නෙක රටා මවන නුඹ
පෙම් පාට ගෑවිලා
මහත්තයෝ නපුරෙන් තොර
අපිටම හිමි ලොවක් සොයා
අපි යමුද අර ඈත
අහස් කුස පියඹලා ,,,,,,

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
ප්‍රේමණීය කතාවක කේදනීය අවසානයක් …………………………………………..වෙයිද ඉස්සරහට ? ??? රවීන් ෂානි ආදර කතාව කොයි විදිහට අවසන් වේවිද ? ඔයාලා දැන් ළං වෙලා ඉන්නෙ මේ ආදර කතාවෙ අවසන් පරිච්චේදයට. ඒත් අවසන් පරිච්චේදය කොහොම අවසන් වේවිද කියලා නම් මම කිසිම ඉගියක් දෙන්නෙ නෑ ??? මොකද අවසානය මටවත් හිතාගන්න අමාරු නිසා.
දිගටම එකතු වෙලා ඉන්න. මේ ගෙවී යන්නෙ සමනල පියාපත් කතාවේ අවසාන කොටස් කීපයයි. ❤

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️ click කරන්න

මම ඩී.සුමිත්

168 thoughts on “? සමනල පියාපත් ? 79 වෙනි පියාපත්”

    1. ❤කවී❤

      Mnwat kiynnema naaaamaiiiii aiya karot krnne oya wage wadakmaii appaa

      Hodama wadeee oya chathurayta ? dnvat terum gnna onii adarayak balen laba gnna ba kiyla hoda Wade Ara Moda shanitat ai ane ochchara nangi Shan aiya nayo madu raveen aiyge Malli shanige Malli me hamoma kiylat Ara hothabuwava vishvasa kalane DN itin mole padeddi okkoma wela iwaraine raveen aiyta karadarayak wela nativa ati neda aiye Ara liuma mkdda etakota eka boruwak wenna ati neda ane mnda DN nm kuthuhalaya uparimai issarahata mkda wenne kiyala Dana gnna puduma iwasimakin inne Appa

      Ara chathurayta nm hoda wadee Api kiiwane shanita mathakaya awama oya chathurayta ? hoda wadee wenne kiyla DN hrine oya nariyta hoda wadee ???

      Mta mm oya chathurayge aththa muththa Naththa panaththa Kiri kiththa Kiri Ka muththa karapotta kurumiiniya hakaralla okagee mulu paramparawama mathak wenva me welvee ?? so yako shanige mathake avit tiyeddith kiynva tawa me kehel Mal wedimakta lasthi wenna kiyla buruwa ??

      Anee aiye shanitai raveentaii karadarayak krnna epa aiye oya itin ape suttan battithtan hodaamaa hodaaa aiyanee nedaa anee itin eka hinda karadarayak krnna epa hoda aiya babane ???

      Loku oya hodin innwa neda welavata Beth bila mahansi Novi rest eke hdin Inna onii hdada ????????

      Adareiii hamotama ??????????????

      Asanipen Inna MN athulu anit hamadenatqma ikmanin hoda wenna kiyla parthana krnwa ???????????

          1. උක්කූං පුතා(SuMi )

            Eka ne thawa kotas 7yi ethakam mama mukuthma kiyanne na hehe thanks nangiya me hamdekatama. Budusaranyi good night..

            ඇහි පියන් මත්තෙ තියන්
            මං උඹව රකින්නට උත්සාහා කලා
            රත්තරනේ දන්නවද නුඹ
            මම හදපුරා උඹට
            ආදරේ කලා

            අර නිල් අහස පුරා
            අදින්නට ආසයි මට
            නුඹෙ නමින් රටා
            හාදුවැසි වස්සන්න
            ආසයි තවමත් මට ඔය
            දෙකොපුල වටා ,,,

            ආයෙමත් හමුවෙමුද
            සංසාරෙ කෙලවරක් සොයා
            ඔය අත අරන් ඇවිදින්නට මට
            භවයෙන් භවය
            ඔබ එක්කලා
            පිං තියෙයි නේද මැණික
            ඉන්න මට උඹ ළගට වෙලා

            නෑවිදින් ඉන්නෙපා
            එන ආත්මෙදිවත්
            සුදු මහත්තයා ඉදීවි තනිවෙලා

            – රවීන් –

      1. ❤කවී❤

        දිවිය පුරාවටම එකම ලෙසින්
        මා නුඹට පෙම් කළා
        එනමුදු දෛවය අපිට මෙසේ සරදම් කරන්නේ කිමැයි කියා
        නොදනිමි මා
        සමාවෙන්න සුදුමහත්තයෝ
        මගෙ කාලකන්නි කම නිසා
        නුඹටත් මෙලොව හැර යන්නට වුනා
        නමුත් මා දන්නවා
        නුඹ ලග මට ඇත සමා කියා
        ඒ නිසාම
        නුඹේ සුදු නෝනා
        දැන්ම එන්නම් නුඹ සොයාන

        නිල් අහස් ගැබ පුරා
        සුදු පාටින් ඇත නෙක වලා
        ඒ අතරින් නුඹ ඇත
        මා එනතුරු මග බලා
        මා දනිමි එය….

        අවසරයි සුදු මහත්තයෝ
        පැමිණෙන්න ඔබේ දෙපා මතට
        දෙන්න මට සමා
        රැදෙන්නට නුඹ ළගම….

        -සෂානි-

    1. Chamodya Madusanki

      ඇත්තටම රවීන් අයියා මැරිලා නෑනේ. මේක රවීන් අයියලා ගහපු ප්ලෑනක් වෙන්න ඇති අර මල්ලි සයින් කරලා තිබ්බ ලිව්මත් එව්වේ. අම්මෝ ඇති යන්නතම් අර ගොන් වැස්සිට රවීන් අයියව මතක් උනා. දැන් අර ඇටි කුකුලට හුලං තමා අර පවන්සලාට උනා වගේ.

      ඉස්සරහට මොනවැයින් මොනා වෙයිද ලොකූ තමා දන්නේ??? මේ ශානි කෙල්ලට ඉතින් මුකුත් කලන්න එපා රවීන් කොල්ලා මැරිලා නෑනේ. එක අතකට චතුර පව් කියලත් හිතෙනවා. ඒ උනාට ඒ ඇටිකුකුළා කරපු වැඩේ වැරදීනේ. කිව්වත් වගේ කවදාවත් ආදරයක් බලෙන් ලබා ගන්න බෑනේ??

      අම්මෝ යන්නතම් ඉතින් ශානියට එයා කරපු වැරැද්ද තේරුනා. ලොකු දෙයක් ඒකනම්.. හලී සතුටුයි අද ශානිට මතකේ ආවනේ. ඉස්සරහට කුණුබාල්දි පෙරලන්න එපා අයියේ. චතුරයට සුට්ටක් පෙරලුවට කමක්නෑ??
      ?????????
      තෙමී මීදුම් පිණියේ
      කදුලු සීතල කෙදිරිල්ලේ
      සියොතුන් මැසිවිල්ලේ
      නාය ගිය සිතුවිලි මගේ

      සදට මුසු තරු එලිය
      එදා පෑ මුදු එලිය
      පිලිනොගෙන සුරතලිය
      ඔබේ දෙනෙතේ කදුලැලිය
      ?????????

      කතාවනම් මාරම ලස්සනයි අයියේ. හැමෝම පරිස්සමින් ඉන්න
      මං ආයේ එන්න ලැබෙන එකක් නැද්ද මන්දා අප්පා අම්මාට යක්ශාරූඩ වෙලා ෆෝන් දෙකම ඉල්ලුවා එදානම් අඩලා අඩලා ඉල්ලගත්තා. ඒත් දැන් තත්වේ බරපතලයි. ආයේ එන්න බැරි උනොත් තරහා වෙන්න එපා අයියේ.
      බුදුසරණයි
      පරිස්සමින් සතුටින් ඉන්න.
      ආදරෙයි හැමෝටම

      1. ❤කවී❤

        Ekaa lassanaii manika

        Anaaaa enne nativa Inna epa ma manika ammagen adala adala ayemat illannkoo etakota ayet deviiinee parissamin Inna manika ammagen guti noka Inna manikaa ?????

      2. උක්කූං පුතා(SuMi )

        අනේ ඉතිං අන්තිම කොටස් ටික බලන්න එන්න්නැතුව ඉන්න එපා කොහොමහරි එන්න අන්තිම කොටසට අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් ඕනේ මට…

        Chamodaya Nangi කොහොමද ඉතින් ඔයාට තව කොටස් හතයි ඒක නිසා වෙන මොකුත් කියන්න යන්නෑ මම.. මේ හැමදේකටම බොහොමත්ම ස්තූතියි තෙරුවන් සරණයි සුබ රාත්‍රියක්..නංගි

        කොපුල් තල කදුලැලිය
        සියුම් කෙදිරිලි වැඩිය
        කන්නසලු ඔය හිතේ
        මතක අමතක නැතිය

        අනේ මගෙ සුරතැලිය
        ඔය හැඩුවා දැන් ඇතිය
        හිනැහියන් නෙතු එළිය
        අපට අප හිමි නැතිය

          1. උක්කූං පුතා(SuMi )

            Dula nangiya kohomada ithin iye comments karddima mata ninda gilla Gedara wada nangiya tikak Mansi me dawasa wala moko wenna ithin hure thawa kotas 7yi hehe thanks nangiya me hamdekatama …

            සුපිපි සුන්දර මලක්
            නිසාම නුඹ
            රැදෙන්නට දුන්නා
            අතු පතරෙ මා සුරැකිව
            නෙලා ගතහොත්
            එමල මම
            වියැකේවියැයි සිතුනා
            ඒ සුන්දරත්වය ,,,,
            නමුදු නොසිතූ ලෙස
            චණ්ඩ මාරුතයකට හසුව
            ගිලිහුනා නුඹ නටුවෙන්
            මං ළංවෙන්නටත් ඉස්සර
            අත පොවන්නට නොහැකි ඈතින්
            රැදුනා සියුමැලියෙ
            නුඹෙ සුවද ,,,
            ඉතිං සුන්දරිය
            කර කියාගන්න දෙයක් නොමැතිව
            අන්ධකාරයේ
            තනි උනා මම

            – රවීන් ( සුදු මහත්තයා ) –

      1. ම්… ම්… දැන් අයියා අපිව හොල්මන් ලෝකෙට ගෙනියනවද ???…
        එකත් නරකම නැ… රවීන් අයියායි ෂානි මරලා ? දෙකක් කරලා සොහොනේ වෙඩින් එක අරන්… බහිරව කන්දේ යවමු පැණි හද සමරන්න…?????

        ඔය කීවට රවීන් අයියා මැරිලා නැ… මේක වෙනම සෙල්ලමක්… ??රවීන් අයියාගේ මාස්ටර් ප්ලැන් එකේ කොටසක් ඒ ලියුම… හැබැයි කොල්ලෝ මාස්ටර් ප්ලැන් එක ඉවර වෙද්දී ෂානි මැරිලා ඉදි පුතෝ… කරන දෙයක් ඉක්මනටම කරන්න වෙයි රවීන් කොලුවෝ…?? ෂානි මැරෙන් නැ… හොස්පිටල් එකේමනේ ඉන්නේ… චතුරයා බේර ගනි… ඉටියෙන් හරි මැටියෙන් හරි ෂානි බේරෙනවානම් මොකෝ… ??? ගල් මූසලයා වුනත්…

        මං කිව එක එහෙනම් හරි ගියා ඕං… මට හිතුනා වෙඩිල්ල හින්දා ෂානිට ආපහු මතකේ එයි කියලා… ?? ⁣(කොලර් එකක් නැ ගවුමේ නැත්නම් කොලර් එක උස්ස ගන්න තිබ්බා.. ??) ඒත් තාම කෙල්ලට ඇවිදින්න බැරි එක තමා අවුල… ?? ඒකත් හොද වුනානම් හරි….

        හොද වැඩේ… චතුරයාට… දැන් සැපද…..?? කිවා කිවා අපි කිවා.. බලෙන් ආදරේ ගන්න බැ කියලා… ඇහුවයැයි… කකුළුවා නටන්නේ වතුර හැලිය උණු වෙනකම් කියවානේ… කියන්න කණගාටුයි උනහපුලුවෝ දැන් උඹේ වතුර හැලිය උණු වෙලා ඉවරයි… දැන් නටන් නැතුව හිටපන්… ??? (මං මෙහෙම කිවට මං ලොකූව සත පහකට විස්වාස නැ ආපහු ෂානිගේ මතකේ නැති කරයි ද දන් නැ.. ??) ෂානිම කිවේ ඔය ලුණු ඇඹුල් ඇතුවම… අහගත්තනේ… දැන් බැහැලා පයින් යන්න ගොන් බූරු උනහපුලු මූකලන් වස්සා… පීස් පීස් පීස් ????? චතුරයෝ තන්ගුස් නූලකින් බෙල්ලේ වැල දාගෙන බඩට පිහියෙන් ඇනගෙන වහ කුප්පියක් බීලා මැරියන් බං ඔහොම ආදරයක් වෙනුවෙන් කෙල්ලොන්ගෙන් කතාහන් නැතුව..? (එහෙමවත් වෙලා මේ හෙනහුරා නැති වෙනවනම් ලොකු දෙයක්..)

        හෙට වෙනකම් හදිස්සි දැන් නම්…?? ඉස්සරහට මොනවා වෙයිද කියලා බලා ගන්න… අම්මෝ අයියා කතාව නම් සුපිරි හොදේ… ⁣කතා නම් ගොඩක් කියවලා තියෙනවා ඒත් ආදරය, වෛරය, ත්‍රාසය, හොල්මන් ඔක්කෝම තියෙන කතාවක් මේ කියෙව්වමයි…?? අයියාගේ හැකියාවට හදවතින්ම සුභ පතනවා.. ❤️

        ??????????
        මලක් යැයි සිතූ මා
        නටුවෙන් ගිලිහුණු බව…
        පසක් වන විට
        හදවත රිදුම් දේ…
        නටුවෙන් ගිලිහූ මලක්
        මිනිස් අතක පහස
        වින්ද ද…
        නොදනි එය
        තාවකාලික බව…
        මන්දා නටුවෙන් ගිලිහූ මලකට…
        ජිවය ඇත්තේ එය පරවෙතුරු පමණක් නිසා..
        මා ද එවැනි
        මලක් වැනිය..
        සුදු මහත්තයාගේ
        අතින් ගිලිහුණු…
        – සෂානි (සුදු නෝනා) –
        ??????????

        කෝමද අයියා කොටේ… ඊයේ මහන්සි කිවනේ… මහන්සි නම් රිප්ලයි එපා හොදේ… ? කතාව ගැන ටිකක් කියමු ද අද නැත්නම් හැමදාම කියන්නේ ” කතාව ගැන මොකුත් කියන් නැ තව කොටස් 7,8 තියෙන්නේ” කියලනේ… ඒක අහලම එපා වෙලා අනේ…??
        ම්… පරෙස්සමින් සතුටින් ඉන්න අයියේ ????????? … තෙරුවන් සරණයි ඔයාට !…
        ??????

        1. ? එරන්දි ?

          සුභ පැතුම් දුලා මැණික පොඩි එකාගේ ආසාවනේ..???
          කවිය ලස්සනම ලස්සනයි නන්ගෝ…????

          1. තැන්කිව් රශි අක්කියෝ දෙකටම… හී…. ???

      1. හී… තැන්කිව් කවී… මෙන්න ඔයාට ????? දේවාෂි අක්කි එන්න කලින් කන්න බබෝ නැත්නම් කන්න නැති වෙයි… ??

        1. දේවාෂි

          අපේ කවී කෙල්ලට ඔච්චර කන්න හොඳ නැහැ නේ…? ඒ නිසා ඔන්න කවී කෙල්ලට එකයි මට 4යි… ? සමානව බෙදා ගත්තා… හා නේ….?❤?

          1. ඔන්න කවියෝ මං කලින් කිවා.. මේ ? පෙරේති එක්ක බැරි වෙයි කියලා… ස්තූතියි දේවාෂි මැණික ???

    1. ❤කවී❤

      Ochchara hoda kiynna epa bn eya echcharatama sure krnna puluwan dial ekak neweine e taram super eya baldi peralanne api sathutin kiyla dakkot ati oya mati aleta aye baldi ton ganan peralanna

      1. සහතික ඇත්ත කතාවක් කවී මැණික. මේ මැටි අලේ දැන් මොන බාල්දියක් පෙරලයිද දන්නෙ නෑ.

  1. ඊයේ ආපු අලුත් ළමයි… ඔයාලගේ අවදානය පිණිසයි… ? මාහට පෙර දින සිදු අපහසුතා හේතුවෙන් පැමිණිමට නොහැකි වු බව කරුණාවෙන් දන්නවා සිටිමි…. එබැවින් ඔබලාගේ විස්තර මා නොදන්නා බවත්…එම විස්තර දැන ගැනිමට මනාප බවත් මං මෙයින් දන්නවා සිටිමි… කරුණකර මා පිලිබද අනුකම්පා හෝ භූමිකමපා හෝ කර ඔබලාගේ විස්තර මේ කමෙන්ට් බොක්ස් එකේ පල කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි… ඔබ සැමට තෙරුවන් සරණයි !…
    ?????????

        1. ඒකනේ පැටියෝ මං ඔයාව අදුන ගත්තේ…?? ගිනි ගොඩක් ගහලා ගින්නට පනිමු පැටියෝ එතකොට මොලේ වේලෙයි..??

    1. දේවාෂි

      මාවත් අදුරගන්න….
      මගේ නම දේවාෂි අශිංසා… මගේ වයස අවුරුදු 10යි….?❤?

  2. Ane sorry loku aiye. Padam wadath ekka me paththe enna amarui. Mmmm monada ane oya me karanne? Baya karalama pissu wattanawane oya apiwa. Ravinta mkt wela nathuwa athi. Eka eyage mallila karana boruwak neda? Mmmm shanita mathake apu eka nm hodai. Eth monada ane me Moda kella karaganna hdanne?Mmmmm shanitath mkt wenna bane.

    සමාවෙන්න මගේ මැණික
    හිතුවෙ නෑ මෙහෙම
    වෙන් වන්න
    අවැසි වුනි හැම තත්පරයම
    නුඹේ උණුසුමේ ගුලිවන්න
    සෙල්ලම් කරා අපේ ඉරණම
    වෙන් කර අප දෙදෙනාව
    මගේම වන්නට පතමි නුඹ
    ලබන හැම ආත්මයකම

    (සුදු නෝනා)

      1. තන්කුයි තන්කුයි අක්කිලා. සොලි අලේ පාඩම් වැඩත් එක්ක එන්නේ මේ පැත්තට තලා වෙන්න ඒම අපා මන් එක්ක. Comments නෑ කීලා මන් හොලෙන් ඇවිත් කතාව කීවලා යනෝ ?☺️☺️?

    1. උක්කූං පුතා(SuMi )

      Mali nangiya kohomda ithin hodin innawa neda tikak Mansi nangiya ekayi meme Podi reply denne hodin innawa neda thanks nangiya me hamdekatama budusaranyi

      තරහක් නෑ රත්තරනේ මං
      ඒත් කොහොම
      ඉවසන්නද මං ,,,,
      මට ඕනෙ උනේ සැනසෙන්න
      නුඹ ළග
      ඒත් කෝ රත්තරනේ
      අපිට ඒකට වරම් ,,,,
      තවමත් මම හීන දකිනවා
      ඒ උනත් ,,,
      විශ්වාසයක් නෑ
      ඉඩක් ලැබෙයිද කියලා
      ඒකට දැන්
      ඒත් අපි ඉවසමු ඉතිං
      අවසානෙදි හරි එක්වෙන්න
      ලැබුනොත්
      වාසනාවට තමයි අපෙත්

      – සුදු මහත්තයා –

    1. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

      Ane aluth aya godai math dula akki kiwwa wage karunik illimak karanwa haduna ganima pinisa wisthara tikk dal yndoooo

  3. ⭐K❤️A❤️U❤️S❤️H❤️I⭐

    Ane mm hithuwe ar gon wassata wedi wasuna kiyala ane sanitane ehema wela tbiyenne.ekath itin aulk na kellage mathke awne.ane ar police kottoruwa awa lassana manika kiyaa gena shanita mathake na kiyala hithala thama.yasai okata ohoma banal madi okata.
    Adare balen ganna ba kiayala echcharama therenne nadda aththata okata.ane sahani ai ara wage deyak kara gaththe.ane raveen jiwath wenawa nm .ane shanita mokuth wena ekak naned..me okkom ara gas gemba?? nisane ???.ane okatath set wenna oni mala anayak passenma ena wada didi ethakota therei halparuwata ?.
    Kathw lassanai ayye hamdam kiyanwa wge.me kathawa iwara unam ayyyage thawa kathawak oni harid ayye.parissamin sathutin inna ayye.budu saranai.
    Daga paule hamotamath budu saranai.parissamin sathutin inna…❤️❤️❤️❤️

    1. උක්කූං පුතා(SuMi )

      Kaushi nangiya kohomada ithin hehe thawa kotas 7yi ne ewasan Inna ko harida Ada Podi reply ekak hode wada nangiya Gedara … Thanks nangiya me hamdekatama budusaranyi

  4. අපොයි ෂානි ඊත කපා ගද්දි මගේ අතත් රිදුනද කොහෙද ???…ඒ වුනාට ෂානිට තිබුනෙ චතුරයට පාඩමක් උගන්නන්න ???…දැන් අයියා මේ ෂානි රවීන් දෙන්න එලොවදී මුණගස්සන්නද හදන්නෙ හූම්ම්…මන් නම් හිතන්නෙ රවීන් මැරිලා නෑ…මේක රවීන්ගෙ මල්ලිගෙ මාස්ටර් ප්ලෑන් එකක් වෙන්න ඇති ????….අපරාදෙ වෙඩිල්ල චතුරට වැදෙයි කියල මන් හිතුවෙ ?…ඒ බලාපොරොත්තුවත් සුන් වුනා ????….

    1. උක්කූං පුතා(SuMi )

      Hima bole kohomda ithin kathawe anithima kotase be eka nisa ewasmin balanna ko randu Novi hode sathutin parisemn innawa neda thanks nangiya hamdmath sathutin Inna budusaranyi

  5. Me ep ekenam chathuraya gana chuttak withara anukampa hithanawa. Habai hodha wade ekata. Dhan wath therunanm hodhai ara chathurayata adharayak balen ganna be kiyala. Kenek thawa kenekta adharya karanawanm ee kenage sathuta gena hithanna one. Ee sathuta wenuwen oonema dheyak karanna puluwan wenna one. Athi yantham shanita mathak una. Raveen marila nehene. Aniwa raveen apahu enawa. Kolla nathuwa kathawak dhuwanne kohomdha ne?. Heta kotasa ena thek agili ganimin sitinnemi.

    1. උක්කූං පුතා(SuMi )

      Fish nangiya kohomada ithin hodin innawa neda hehhe balamu ko mokada wenne 81 kotase me paththe Enna Hoda na hehe thanks nangiya hamdmath sathutin Inna budusaranyi

  6. ? එරන්දි ?

    අම්මෝ කොහෙන්ද පටන් ගන්නේ කියලා කල්පනා කලේ මන් මේ..??
    මුල් ටික කියවගෙන යනකොටනම් ඇත්තමයි අයියට ලොකුම ලොකු චොකො එකක් දෙන්න හිතුනා හැබැයි අන්තිම හරියට යනකොටනම් ඒ අදහස වෙනස් උනා ලොකු අයියේ…මුල හරිය ලස්සනට මවලා අගින් රවීන්ව මරලනේ ඒ හින්දා චොකෝ දෙන්නේම නෑ.රවීන්ව මරන එක ඇරෙන්න වෙන වැඩක් නැද්ද් අප්පා ඔයාට ඒ ලව් එකටමයි බාල්දි නැව් පිටින් අතාරින්නේ ඔය චතුරයා ඉන්නේ හෙන ගහන්න වගේ ඌව මරලා දුශ්ටයා අයින්ම කරලා දාන්නකෝ අප්පා.ඒම අදහසක්නම් ඔය ටිකිරි මොලේට එන්නෙම නෑනේ අම්මපා….
    බාල්දි පෙරලන්නනම් උපන් හපන්කම් තියෙනවද කොහෙද.සතුටින් ඉන්න දෙන්නෙම නෑනේ.මොකක් හරි මගෝඩි වැඩක් කරලා අලි බාල්දියක් පෙරලනවා.වෙලාවට අහල පහල නැත්තේ.කියවන වෙලාවක ලගක ඒම හිටියනම් ඉවරයි අයියා කොටේ ඔයා.නහය ඒම දන්නෑ නේද…ආදරෙන් මතක් කරනවනේ ඉතින්…
    ශානිට හැමදේම මතක් කරලා රවීන්ව මරලා.ඔයානම් ඇත්තමයි කියලා වැඩක් නෑ නියමම නියමයි අයියේ ආයේ සුපිරි.? ? ? ? ?

    ශානිගේ ආදරේ ගන්න චතුර මොන තරම් බොරුවක් කලාද හැබැයි ඒකෙනුත් පෙන්නේ එයාගේ ආදරේම තමයි.බැන්නට එයාට ලබාගන්න ඕනා නිසානේ එහෙම කලේ.ඒත් එයා බලෙන් ලබාගන්න ගිහින් දැන් කොහොමවත්ම ශානිව ලැබෙන්නෑ ආදරේ පරිත්‍යාගයක් කීවට ගොඩක් අයට එහෙම කරලා ඉන්න බෑ අයියේ චතුරම පෙන්නැද්ද කොහොම හරි ලබාගන්නම විතරයි උත්සහ කලේ.චතුරට තිබුණා රවීන්ටයි ශානිටයි ඉන්න දීලා පාඩුවෙ ඉන්න.ගස් ගෙම්බා දෙන්නා මැද්දට ආවා මදිවට රවීන්වත් මැරුවා.දැන් ශානිත් අත කපාගත්තනේ ඊළඟට ශානිට මොනා වෙලාද දන්නෑ.සේරටම මුල චතුර උනහපුලුවා තමයි.??????.ඔය කීවට මන්නම් දන්නවා රවීන් මැරිලා නෑ කියලා.රවීන්ව ඒම මරන්න බෑ.මරලා තිබ්බොත් ඒම බලාගන්නම්කෝ…

    ?????????
    මතක මාවත පුරා
    සෙනෙහෙ මග රැන්දූ
    දිවි මගේ ඇති තුරා
    මා සමග රැදුණු
    මියන සුසුමක පවා
    ආදර සිහිනය තැවරූ
    සිත පුරා රොන් දුන්
    නුඹ මගේ බඹරින්දු…..
    ?????????

    ලොකු අයියේ කොමද ඉතින් සැපෙන් සනීපෙන් ඉන්නවා නේද…මහන්සිනම් රිප්ලයි කරන්න එපා හොඳද ඊයෙත් ගෙදර වැඩ කීවනේ වගාව ඒම අව්ලක් නැතිව කරගෙන යනවද ගොවිරාල..මේ දවස් වල වැස්සත් එක්කනේ..හ්ම්ම්ම් සතුටින් පරිස්සමින් ඉන්න අයියේ.මහන්සි වෙන්න එපා වැඩියේ.බුදු සරණයි දළදා සමිදු පිහිටයි …????

    1. උක්කූං පුතා(SuMi )

      Kohomda mage Erandi panchi hodin innawa neda Ada Nam lassna reply na hode wada nisa Hari Mansi nnagiya katahwe thawa kotas 7yi ne ewasan Inna ko halida me hamdekatama godak thanks nangiya hamdmath sathutin Inna budusaranyi..

      සිහිනයෙන් පවා
      මගෙ ළගින් අඩි තියා
      හෙමි හෙමින් හිත පුරා
      දිව්ව මගෙ මැණිකයි ඔයා
      හොයන්නෙම තවම සිත
      ඔබවම තමා
      එමි මම කෙදිනක හෝ
      ඔබ සොයා
      එතකන් ඉවසන්න
      මගෙ මැණික
      කදුලු නෙත් කොනේ
      සගවලා ,,,,

  7. Nimesha perera

    හම්මෝ ඇති යාන්තම් ශානිට මතක් උනා ඉක්මනින් රවීන් කතාවට ගේන්නකෝ….. බාල්දි පෙරලුවා ඇති අප්පා……

    1. උක්කූං පුතා(SuMi )

      Hehe nimesha nnagiya ayth peralnne na saththayi ?? thawa kotas 7yi ne balamu ko moko wenne kiyala me hamdekatama godak thanks nangiya hamdmath sathutin Inna budusaranyi

      1. Nimesha perera

        Lassana awasanayak denna aiyee..godaaaakk lassanata oya kathawa liyanawa hemadama me wage lassanama lassana katha liyanna oyata shakthiya lebenna kiyala prarthana karanawa mn….❤️❤️❤️❤️❤️❤️❤️❤️

  8. Nimesha perera

    ඔක්කෝම සතුටින් ඉන්න…. හැමෝටම බුදුසරණයි…..????❤️❤️❤️

  9. මදූ_දිල්ශා

    මොනව කියන්නද මොනව ලියන්නද මට නම් තේරෙන්නෑ …..ගොඩක් දුකයි …??? ආදරේ මේ තරම් වේදනාකාරී ඇයි …?

    1. උක්කූං පුතා(SuMi )

      Adare dukak ne disha nangiya a unata liyanna Ethakota ne aiyyata happy thanks nangiya budusaranyi oyata digatama inna

    1. ලොකු මොකද මේ වෙන්නේ.
      අනේ මංදා කතාව කොයි අතට යනවද කියලා තේරෙන් නෑනේ.
      ඔලුව විකාරයි අනේ.

      ඇයි නරිබෑනෝ චතුරට වෙඩි නොවැදුනේ.???
      අනේ මගෙ හීන සුන්නද්ධූලි කරලා දැම්මා. ශිට් ඊයේ නැටුවා මැදැයි.
      ඔයා නම් අල්ලලා ගස් බදින්න ඕන. චතුරට සපෝර්ට් ඔයා. ???

      ශානිට සිහිය ආවට නම් පට්ට හැපි.ඒකට නම් ???
      දැන් වත් මොලේ ඇති වැඩ කරාවි කියලා හිතුවම කරන දේවල්. අනේ මංදා මොලේ තියන තැන නම් සැකයි මට. හත්වලාමේ අත කපාගන්න තරම් ධෛර්යක්. මට නම් හිතන්නවත් බෑ බුදාම්මෝ ශානි කෙල්ල.

      ආදරේ නම් පුදුමයි නේද.
      ආදරේ වෙනුවෙන් මොනාද කරන්න බැරි නෙමේ මොනාද නොකරන්න බැරි.
      පරිත්‍යාග කරන්න නෙමේ ලබාගන්න තමයි හුගක් අය උත්සහ කරන්නේ.
      ආදරේදි හරිම බොළදයි. අත්මාර්ථකාමී. ඉතින් ශානී වගේ තමන්ආදරේ කරන කෙනාව තවත් කෙනෙක්ට පරිත්‍යාග කරන්න තරම් ශක්තිමත් කෙල්ලෝ ඉන්නවාදත් සැකයි.

      අද කතාව කියවද්දි දැනුන දේ කියන්න මටවත් තේරෙන් නෑ. සතුට දුක තරහව බය හැමදේම වගේ, කතාවෙ ගැබ් වෙලා තිබුනා කියලා හිතුණා. හුගක් ලස්සනයි ලොකු. ඔයා හුගක් දක්ෂයි. මෙහෙම කවිකාර, නිර්මාණාත්මක හැකියාවන් පිරුණු හදවතක් පිහිටන්නේ මනුස්සයෙක්ට කලාතුරකින්. ඒ හැකියාවන් තව තවත් ඔප්නංවාගන්න ලොකු.
      හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න.
      කාලා බේත් බොන්න අමතක නොකර.
      බුදු සරණයි.
      ආදරෙයි පැලෙන්න.

      1. උක්කූං පුතා(SuMi )

        Mukuth wenne na dill batti kathawa ewara wenna hadanne hehe.. Ada lassna reply ekak na hode Gedara wada patan Aran mama help karanwa Hari Mansi ithin moko wenne ane Manda nagiya Dan godak Aya na neda Sandi nangitath agiya athak na anith Aya Nam leda wela kiuwa ne ..

        Oyata kohomda 81 hidlaa onna mama nema Enna na hehe thanks nangiya samawenna reply eka lasan nathi unata me hamdekatama godak thanks nangiya hamdmath sathutin Inna budusaranyi batti

        1. අනේ ඒකට කමක් නෑ අයියේ.
          ඔය ගේ වැඩ ඉවර කරලා අපිට නෑනෙක් ගෙනෙන් බං චොක්ලට් කාලා කාලා ඇති වෙලා කේක් කෑල්ලක්වත් කන්න.
          තව මේ නැන්දලා වෙන්න එහෙමත් ආසයි. ???

          1. උක්කූං පුතා(SuMi )

            Samana pipath awasne balaganna pluwan Ravin kollage wada heheh

    1. දග පවුලට සාදරයෙන් ආදරයෙන් කෑදරයෙන් පිළිගන්නෝ අක්කියෝ. හැමදාම ඉන්න දග පවුලත් එක්ක

  10. ?නොහදුනන්නී ?

    සමාවෙන්න හැමෝම ..මං හෙට එන්නම්.. මගෙ ඔලුව ගොඩක් රිදෙනව …හෙට කියවල කමෙන්ට් කරන්නම් අයිය ..බුදු සරනයි දෙවි පිහිටයි හැමෝටම !!???☸️☸️☸️

    1. ? එරන්දි ?

      අනේ නන්ගෝ අසනීපෙන් නේද ඔයා..පාලුයි නිසදැස නැතිව ඉක්මනටම සනීප වෙලා එන්න මැණික බුදු සරණයි …..???

    2. උක්කූං පුතා(SuMi )

      A moko nangiya parisemn hode budusaranyi oyata matath Mansi nangiya Mara vidiyata ekayi mema Katha reply danne

    3. දේවාෂි

      අනේ මගේ චූටි අක්කියට මොකද උනේ…❤
      පරිස්සමින් ඉන්න මැණික… බෙහෙත් බොන්න හොඳද වෙලාවට හොරෙන් විසි කරන්නේ නැතුව….??
      ඉක්මනට හොද වෙලා එන්න මගෙ අක්කියා….
      ආදරෙයි මැණික ගොඩාරියක්….❤❤? බුදු සරණයි දළදා සමිදු පිහිටයි ???

  11. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    දැකපු ඒ දවසෙදිම..
    හුරු බවක් දැනුනා ඔය ඇස් වල…
    සුදු මහත්තයෝ ඔය හිනාව…
    වශී කරනව මේ හිත…
    සත්තමයි මේ හිත තුල…
    බොරුවක් නෑ කිසි දවසක…
    ලන්ව ඉන්නට මං ලග…
    නුබ පෙරුම් පුරන බව…
    දන්න හින්දා මං අද…
    වැහුවා හනිකට කවුලුව…
    යලිත් නුබ එන දවසට…
    විවර වන්නේ හදවත…
    එතෙක් ඉඩ නෑ කා හට…
    ලන්ව ඉන්නට මේ මට…
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ….ෂානි….

    අම්මෝ ඇති යන්තම් ශානිට මතකෙ ආවා… දෙන්නට කරදරයක් නම් කරන්නෙපා අයියෙ.. දෙන්නවම හොද කරලා ටග්ගලා වෙඩින් එක ගමු.. කේක් කෑල්ලක් වත් කන්න පුලුවන්නෙ… හෙටත් කතාව අරන් එනකම් බලන් ඉන්නව අයියෙ.. ජේසු පිහිටයි..??

    1. උක්කූං පුතා(SuMi )

      Kohomda AMA nangiya hodin enanwa neda thawa kotas 7k ewasanna ko okomatama reply labevi hamdatama sathutin parisemn Inna budusaranyi thanks nangiya me hamdekatama

      හීනෙන් හීනෙට
      උඹම එනකොට
      කොහොමද රත්තරනේ මම
      සමුදෙන්නෙ ඔය හිතට
      හැමදාම ආදරෙන්
      ඩිංග ඩිංගම මම නුඹට
      ළං වෙනවා හිතින්
      ඈතින් හිටියට මම
      සත්තකින්ම ජීවිතේ
      හරි පාලුයි නුඹ නැතිව මට
      කියන්නට දාහක් දේවල්
      තියෙනවා පපුවෙ මට
      ඉතිං මගෙ රත්තරන්
      ආයෙමත් දිනෙක
      ළං වෙලා විදගමුද
      අපිට මග හැරුන අපේ ප්‍රේමය

      – රවීන් –

  12. නිරෝ අක්කී , සද අක්කී , අයේෂා අක්කී , sandeshan මචී ,දුල් , හිතෙශී, සෙව්මි , ඔශානි, නෙහංසා, නයෝ අක්කී , නූර් කෝ ඔයාලා
    නම් අමතක උනාට තරහ වෙන්න එපා අනේ. ඒ අයගෙන් සමාව ඉල්ලනෝ

    මහී අක්කී , නිශා නංගයි අසනීපෙන් ඒ දෙන්නටම ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපි.
    අසනීප වෙලා ඉන්න හැමෝම ඉක්මනට සනිප වෙන්න ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි .

    1. ? එරන්දි ?

      නෑ නෑ සුදු තරහා වෙන්නෑ කවුරුවත් නම් අමතක වෙනවා තමයි.
      මහි අක්කි නිශා නන්ගො දෙන්නටම ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.දළදා සමිදු පිහිටෙන් ඉක්මනටම සනීප වෙලා එන්න.
      අනේ අද ආවෙ නැති අය සනීපෙන් ඉන්නවා නේද අද කට්ටිය අඩුයිනේ ගොඩාක් කෝ මේ දග පවුලේ කට්ටිය අප්පා…අයියේ ඔයාත් නැත්තේ මොකද අද ….සනීපෙන් ඉන්නවා නේද….
      හැමෝටම සුභ රාත්‍රියක් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම බුදු සරණයි …..?????????

      1. නිරෝෂා ලක්මාලි

        අසනීපෙන් හිටියේ නංගියා. ඒකයි ආවේ නැත්තේ. දැන්නම් හොඳයි. ආයේ එනවා වෙනදා වගේ.
        ආදරෙයි පැලෙන්න..
        ??????

    2. උක්කූං පුතා(SuMi )

      Eka ne dill nangiya kawurth nane ape secretary moko danne na une leda una kiuwa giya Giyamyi okomatama ekmanata hoda wenna kiyala parthana karanawa

  13. නිරෝෂා ලක්මාලි

    අයියෝ ඇයි අයියේ මෙහෙම ගිනිගෙඩි දෙන්නේ. සෂානි ගැන දැන්නම් සෑහෙන දුකයි. ඒ වුණාට එයාට චතුරව නෙමෙයි තමන්ගේ නංගි නයෝමදු විශ්වාස කරන්න තිබුණා. දැන් ඉතින් මොනවා කරන්නද. වෙන්න තියෙන දේවල් වළක්වන්න බෑනේ.

    ඒක පුදුම ආදරයක්නේ. මහා මෝඩයෙක්නේ චතුර. ඉගෙන ගෙන පොලිස්කාරයෙක් වුණාට බලෙන් ආදරයක් ලබා ගන්න බෑ කියන එක දන්නේ නෑනේ මේකා. ආදරේ ඔහොම කිඩ්නැප් කරලා වද දීලා ලබාගන්න පුළුවන් ද.

    ඇත්තමයි මං හිතුවේ චතුරයට වෙඩි වැදිලා ඉස්පිරිතාලෙක ඉඳී කියලා. ඒ හීන බලාපොරොත්තු බිඳ වැටීම ගැන සෑහෙන දුකයි. මොනවා වුණත් මං නම් චතුරයට අත්වන ඉරණම ගැන තමයි වැඩියෙන්ම හිතන්නේ. වද දීලා මරලම දාමු අයියේ. අහිංසක අපි හරි දරුණු වෙලා කතාව කියවලා.

    ඒත් මට තියෙන ප්‍රශ්නේ අභි මැරුණා කියලා මල්ලී මොකටද ලියුමක් ලියලා අත්සන් කරන්නේ. එතකොට ඒ ගේට්ටුව ගාව හිටියේ මල්ලිද අභිද. හිතාගන්න බෑ වෙන දේවල්වත් වෙන්න තියෙන දේවල්වත්.

    එක අතකින් සෂානිගේ ගෙදර අයටත් පිස්සු චතුර එක්කම ඉද්දී කෙල්ලට මෙච්චර දේවල් වුණ එකේ. ඒ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව ආයෙත් චතුරට බන්දලා දෙන්න ඔහොම යවන්න කොහොමද හිතුවේ. අනික කෙල්ලව කිඩ්නැප් කරලා වෙඩි වැඳුණු ෆොටෝ එවලා. මැරුණා කියලා. මෙච්චර දේවල් වෙලත් මේ දෙමාපියන්ට ඒ දේවල් ගැන ගාණක් නෑ වගේනේ.

    අනේ මන්දා දැන්නම් කතාව කොයි විදිහට කොහොම කෙළවර වෙයිද කියලා. ඒ කුතුහලය තමයි කතාවකට ඕන. අනුමාන කරන්න බැරි වෙන්න කතාව තියෙන කොට තමයි නියම. ගොඩාරියක් ලස්සනයි කතාව.

    කරන කියන හිතන පතන සියළුම වැඩ කකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න..
    ආදරෙයි පැලෙන්න..

    ? Wish your all the very best ?

    තෙරුවන් සරණයි !

    1. නිරෝෂා ලක්මාලි

      අසනීප හැමෝම ඉක්මනට සනීප වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

      සෙසඳි නංගියා සමාවෙන්න ගොඩක් පරක්කුයිනේ ඔයාට විෂ් කරන්න.
      සුබම සුබ උපන් දිනයක් වේවා..
      ?????
      හිතන පතන සියළුම පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයකට හදවතින්ම සුබ පතනවා..
      ආදරෙයි පැලෙන්න..
      ???????

      තෙරුවන් සරණයි !

    2. උක්කූං පුතා(SuMi )

      Dan oyata hodada nirosha Nangi Ada Nam Katha reply ekak hode Hari Mansi nangiya thawa daws 7k ewasanna ko harida ethakota okomata uoththara labevi

      Welawata Beth bila ekmanata hoda wenna one harida me hamdekatama godak thanks nangiya budusaranyi oyata

  14. ❤️ සහන් පැතුම් ❤️

    ශා මාරම ලස්සනයි අයියා කතාව ඔයා කතාවක් ලිව්වොත් ඉතින් සුපිරිම තමා ඒ කාලේ දාපු කතාවගේම තමා මාරම ලස්සනයි ඉස්සරහටත් මේවගේ ලස්සන කතා ලියලා දාන්න අපි බලාගෙන ඉන්නවා all the best ❤️??

    1. උක්කූං පුතා(SuMi )

      Mage malla kohomda ithin issara API gaththa fun neda mama Katha kare Ara WhatsApp group eka gana .. issara wage Katha liyanna Dan amaruyi malla samarak vita me mage anithima kathawa wenna pluwan .. sathutin inna mage malla budusaranyi thanks malla

      1. අයියේ අනේ ඒක නම් කරන්න එපා. ඔයා හොද වෙනකල් ලියන අවසාන කතාව විතරයි හොදද. ඉක්මනට සනීප වෙන්නකෝ.
        බුදු සරණයි

  15. නයෝ මධූ

    අයියා පන………. සමාවෙන්න ඊයේ කතාවත් එක්ක දැන් තමා කියවලා ඉවර කළේ. මේ දවස්වල බිසී අයියේ. චන්ද වැඩ නිසා මටම හරි මහන්සියි වගේ. ගෙදර එන්නෙත් හවස් වෙලා ගොඩක්. කතාව කියවන්න මතක් වෙනවා ගොඩක්. ඒත් ටයිම් නෑ නිදහසේ කියවන්න. ඒකට ඉතිං සොරි හොඳේ……………

    ෂානිට මතකය ආපු එකනම් ලොකු දෙයක් අයියේ. එයා ඇත්ත තේරුම් ගත්තනේ දැන්. ඒත් ඇත්තටම රවීන් අයියා මැරිලා ඇත්ද? මටනම් ඒ ගැන නිකන් සැකයි වගේ ද මන්දා. ඒත් දැන් ෂානිත් කරගත්ත දේ බලන්නකෝ. ඇත්තටම ආදරේ කළානම් වෙන කෙනෙක්ව බඳින්න හිත හදාගන්න බෑ කොහොමත්. ඒ අතින් ෂානි හරි. ඒත් ඉතිං තමන්ගෙන ජීජීවිතේ නැති කරගන්න තරම් හයියක්? මටනම් ඒ ටික කියවද්දිත් ඇඟ හිරි වැටුනා. හරියට මගේ අත කැපුනා වගේ. මං කොහොමත් ලේ දකින්න බය කෙල්ලෙක්.

    චතුර තේරුම් ගත්තොත් හොඳයි ආදරේ බලෙන් ලබා ගන්න බෑ කියලා. චතුරලාගේ අම්මලා අසරණයි ඒ අතින් බලද්දි. එයාලා මොනව කරන්නද නේද? චතුර කරපු දේවල්ව්වවලටනම් හිතින් හරි විඳවන්න වෙයි දවසක. අපිට කාගෙවත් ආදරයක් බලෙන් අරන් අපේ කරගන්න බෑනේ. ඒකෙන් දවසක ඒ දෙන්නම විඳවනවා.

    අයියේ ඔයා හොඳින් නේද ? කාලෙකින් දැක්කේ නෑ වගේද මන්දා. හෙටත් එන්නම් මං. අදට ගිහින් එන්නම්කෝ. ඔයාලා හැමෝටම ගුඩ් නයිට්. මාව හොයලා තිබ්බා දිල් නංගියා. එයාටත් කියනවා මං ඉන්නවා හොඳේ. මේ දවස්වල බිසී නිසයි එන්න බැරි වුනේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම. ආදරෙයි ගොඩාරියක්…. ??????????????????????????????????????????????

    1. උක්කූං පුතා(SuMi )

      Kohomda nayo nnagiya godka wada wage neda kamk na nnagiya pluwan welawata avilla comments karanna mama labana dakina athima comments ne me dukak nathiuwa newe ithin

      Ada ithin reply eka lasanak na Hari Mansi nangiya .. thank you nnagiya hamdmath sathutin Inna budusaranyi

  16. දේවාෂි

    හී මම ඉතින් මේ අන්තිම කොමෙන්ට් එක කොටන්නේ යක්කු ගස් නැගලා ආයෙත් බැහැලත් ආවට පස්සේ නේ…??

    අනේ දෙය්යනේ ඒ මොකද්ද උනේ…. මම මේ තාම ඉන්නේ ? යි ? යි මාරු වෙලා…???
    මුල ටිකෙදි නම් ආයේ ඇදේ පොල්ලක් බිමට වැටෙන්නම උඩ පැන්නා ඒ අම්මට ඇහිලා අම්මා කිව්වා උබට තවත් ඇද උඩ නිදා ගන්න දෙන්නේ නැහැ කියලා..???? දුක තමයි…
    හැබැයි මොනවා උනත් අපේ ශානි කෙල්ල නම් ආයේ ගින්දර හොදේ..?? මම කිව්වා නේ අර පොලිස් කොට්ටෝරුවාට ඕක වෙනවයි කියල…. ඇහුවේ නැහැ නේ… ?? අර මොනාද කෑවා නම් විදවපන් බලළෝ කිව්වාලු….???
    හොද වැඩේ ඔය මූකලන් බස්සට…ඉස්සෙල්ලම වැඩේ වන කරගන්නේ නැතුව ඉන්න තිබ්බා නේ… කොහෙද මුගේ මොලේ තනිකර නිලවලා ගගට දාලා හෝදලා ගන්න ඕන.. ඔය මොලේ පෙගිච්ච ගතිය හරියන්න…????
    ශානි කෙල්ල නම් පව් කියලා හිතුනා… කොහොම උනත් කාගෙහරි දරුවෙක් නේ…?? හැබැයි ඉතින් දැන් මෙතන සිංහ දේනුව වගේ කියෙව්වට හිටියේ නම් මොකාද එකීවගේ…??
    අනික අර ලියුම ගැන නම් සැක සහිතයි….?? යකූ මල්ලි අත්සන් කරලම දේවි අර චතුර කියන ගල් මූසලයට අපේ කොල්ල මැරුණ කියලා…??? නෑ …… එහෙම වෙන්නේ නැහැ

    අනික මේ අර දෙනවයි කිව්ව සීන් ටික දෙන්න නම් මුන් දෙන්න ජීවත් දෙන්න එපයි නේ…???
    අනික මට ඒ ටික බලන්න ඕන… මෙහෙමයි… අනිත් අය පව් නේ… ඒනිසා තමයි මම ඒ ටික කියවන්නේ නැත්නම් මම තාම ගොඩක් සූටි නේ…??

    කතාව එල කිරි අයියේ සුපිරි ….❤?
    බෙහෙත් බීලා පරිස්සමින් සතුටින් ඉන්න අයියේ….?
    බුදු සරණයි දළදා සමිදු පිහිටයි….?

    මගේ දග පවුලේ කාටත් ඉතින් දැන් කියන්න වෙන්නේ සුබ උදෑසනක් වේවා කියලා තමයි…???❤

    1. උක්කූං පුතා(SuMi )

      Apoyi comments Kara time eka .. Hari sathutuyi nanguya meme Hari avilla comments karana eka

      Adath aiyya Katha reply danne matath Hari Mansi nnagiya me dawas Wala katahwa gana ithin mukuth kiyanne na thawa dawas 7yi ne

      Me hamdekatama godak thanks mage nangiya budusaranyi oyata hamdmath sathutin Inna

      1. දේවාෂි

        E welawe thamai meka athata gaththe ayye… connection awlk thiyenawa anika….
        Reply ona ns ayye… parissamin inna… budu saranai …???

  17. හපොයි දෙයියනේ.හත් වලාමේ මයෙ අම්මා මොකක්ක්ද ඒ උනේ.ශානිට පිස්සු හැදිලද.ඇයි නකෝ කැරට් ලීක්ස් කපනවා වගේ ඔහොම අත කපාගන්නේ.මොනා උනත් ජීවිතේ ට හානි කරගන්න එක නම් එච්චර හොද වැඩක් නෙවේ රංජනියෝ….දැන් ඉතින් රවින් සූටියා මැරිලා නැත්නම් ශානි මැරුනොත් මේ සීන් එකෙන් ඔක්කොම වතුරෙනේ. කතාව මැදදි ශානි උන්බෑ…..කිව්වේ නෑ නේද.කියන්න බෑනේ මේකි වෙස් මාරු කරන වැස්සියක් ද දන්නේ නෑනේ.පරිස්සමෙන් රවින් කොළුවෝ.කියන්න බෑනේ ඉතින් .වෙනස් වෙන ලෝකෙ නේ .එහෙම වෙන්න බැරි කමකුත් නෑ ඉතින් .

    මේක ර්වීන් කොල්ලගේ මාස්ටර් ප්ලෑන් එකක්ද දන්නේ නානේ.අර කොළ කෑල්ල වට්ටලා ගිය එක .අපොයි කිරි සන්තෝ ඉක්මන් වෙලා තීරණ ගන්න එක නම් අන්තිම නරක වැඩක්.ම්ම්ම්ම්ම්ම් ඇත්තමයි.පස්සේ පසු තැවෙන්න උනොත් අව්ල්නේ අප්පා.කොහොම හරි මේ පිස්සු කේස් එකට සිහිය ආව එක නම් වටිනවා.මේ අප්පා ශනි මැරෙන්නේ නැති වෙයි නේද.ඇයි නකෝ ශානි නැති උනොත් අර ටීක් ටීක් කොටස් ටික අපරාදෙනේ.ඒ කට ඉතින් මේ මෝඩ ජෝඩුව ඉන්නම එපැයි.???????
    කියන්න බෑ ඉතින් මේ රවින් මස්සිනා එක්ක මොකුත් කරන්න බෑනේ වෙනසකටත් එක්ක කියලා සුර ලෝකෙදි සෙට් කරලද දන්නේ නෑනේ.සුර ලෝකේ මං සක්කර දෙයියෝ කියලා අපිට අරලියමලක් විසිකරලා දෙන්න ඒ ලෝකෙදි පැණි හඳේ යන්න නම් ඔට්ටු නෑ මයෙ කිරි පුතේ.
    දැන් ඉතින් චතුර මලයට වෙන්නේ විරහ ගීතය කිය කිය ඉන්න තම්‍යි .රවින් සූටිං නම් සත්‍යප්‍රේම බෘංගරාජයා නේ ඉතින් .අහිංසක අපිට වෙන්නේ ඇයි මස්සිනේ පෙම් කලේ උබලා එක මලට කියලා අහන්න තමා ඉතින් .

    සූටිත්තන් අයියේ කතාව නම් ඇත්තමයි මසුරන් වලටත් වඩා වටිනවා.හරි ම ලස්සනයි .කියවද්දි කතාව මැවිලා පේනවා සුපිරි ටැලන්ට්.සුබ පතනවා හදවතින්ම .

    දෑස් හඬනවා ඔබ සිහිවී
    කෙලෙස නම් දරාගන්නද
    මගෙ අතින් සිදුවූ දේ
    බෑ මට තවත් දරන්න
    මුළු හිතම හිරි වැටිලා
    වචන එන්නෑ මුව ගොළු වෙලා
    මගෙ සුදුමහත්තයෝ
    මගෙ අතින් ලොකු වරදක් වීලා
    ඔබේ ආදරේ ඒ සෙනෙහස
    කොහොමද රත්තරනේ
    අමතක උනේ
    උබට දුන්නු ගින්දරෙන්
    අද මගෙ මුළු හිතම දැවෙනවා
    කොහොමද නුබ දරාගත්තේ
    මං දුන් ඒ වේදනාව
    නුබ නැති ලෝකෙක
    මොන දේ ලැබුනත් කුමටද
    ආදරේ කෙරුවේ මට මහ ගොඩක්
    හදවතේ ඉහළම තැන මාව තියාන
    ඒ දුන් ආදරේට මම දුන් තුටු පඬුරු
    අකැපයි මගෙ දෙයියෝ
    අඬනවා කදුළු ඉවර වෙනකන්
    නුබ එනවා නම් මා ලගට
    මගෙ ආදරේ ඔයා විතරමයි
    බැහැ ගන්නට වෙනකෙකුට
    මේ ලෝකේ කොහේ හරි තැනක
    නුබ ඉන්නවා මං දන්නවා
    ආයමත් එක වතාවක්
    එන්න මං ලගට
    ඔය උණුසුමට තුරුළුකරගෙන
    ඒ ආදරේ මට විඳින්න
    ආවොත් එක පාරක්
    නෑ අතහරින්නේ කවදාවත් ආයනම්
    මගෙ පනටික නුබ විතරමයි
    මගෙම සුදූ මහත්තයෝ…..✍️✍️✍️✍
    ????❤️❤️❤️❤️

    ඔන්න ඉතින් නැගිටපු ගමන් කමෙන්ට් එකක් දැම්මේ හොදේ.නිදිමර ගාතේ අව්ලක් තියනවා නම් පැත්තකින් තියන්න සූටිං අයියේ.
    දැන් නම් ඉතින් ගුඩ් මෝනින් තමා.
    ?
    ?පින්බර උදෑසනක්
    ?සතුටින් පිරුනු
    ?වාසනාව ඉතිරුනු
    ?ලස්සනම ලස්සන දවසක්
    ?වේවා ඔබ සැමට……!!!!
    ??????????

    ජේසු පිහිටයි !!!!!!!!

    1. උක්කූං පුතා(SuMi )

      Kohomda nangiya sathutin parisemn innawa neda Ada Nam kavi na hode

      Kathawa gana mukuth kiyanne na thawa kotas 7yi ne ewasan Inna ko darling me hamdekatama godak thanks nangiya hamdmath sathutin Inna budusaranyi Jesus phitayi

    2. දේවාෂි

      අක්කියෝ මේ නිකන් අහන්නේ කැරට් ලීක්ස් කපන්න ඔච්චර අමාරුද අනේ …..???
      ලස්සනයි අක්කියෝ නිසදැස…??❤❤??
      සුබම සුබ උදෑසනක් ඔයාට…❤❤

  18. සුභම සුභ උදෑසනක් දග පවුලේ
    ? සීයට,
    ? ආච්චිලාට,
    ?ඇන්ටිලා,
    ?පුංචිලා,
    ? මාමලා හැමෝටම
    මේ මං ?

    1. උක්කූං පුතා(SuMi )

      Good morning mee achiye lasana dawasak ko ane ape anith set eka godak Aya leda una kiuwa eth ko ape sesadiya eki agiya athaka nane budusaranyi nangiya

        1. අයියේ අපේ සද අක්කී හොදින් ඉන්නවා. අක්කීගෙ ෆෝන් රාජයාට මොකක්ද වෙලාලු.
          ඔයාලා හැමෝම ආදරෙන් මතක් කලා.ඉක්මනට එන්නම් හැමෝම පරිස්සමින් ඉන්න කිවා.

    2. ? එරන්දි ?

      සුබම සුභ උදෑසනක් මගෙ දග පවුලේ හැමෝටම ….?????
      අසනීප උන අයට ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම මූණ පෙන්නලා යන්න එන්න හැමෝම බුදු සරණයි හැමෝටම ….??????????
      කෝ අප්පා මේ ආච්චිලා සීයලා නැන්දලා ටික.කව්ලුත් නෑ වගේනේ….

  19. ..Sandashen..

    Loku comment danna man passe ennam tharaha wenna epa me chuti nangath ekka man weda walata hira wela oluwa ussagannawath beri tharamatama.bs

    1. උක්කූං පුතා(SuMi )

      Parisemn mage sandashen nangiya pluwan welawata aniwarenam Danna ko aiyya balan innawa parisemn hode budusaranyi

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.