Katha Ahura

? සමනල පියාපත් ? 84 වෙනි පියාපත්

5/5 - (1 vote)

84 කොටස

” සර් ඩිනර් ගෙනාවා ……… ”

දොර ළගින් ඇහුනෙ කොල්ලෙක්ගෙ කටහඩක්. ශික් මේ යකත් මේ වෙලාවෙම ආවනේ. මං එහෙම හිතලා ෂානිගෙ ඇග උඩින් අයින් උනේ ඒ ඇස් දිහාම බලාගෙන. කෙල්ල නම් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.

මං හෙමීට දොර අරිද්දි ෂානි ඇදෙන් නැගිටලා බැල්කනි එක පැත්තට තිබ්බ දොර ඇරගෙන එළියට ගියා.

හොටෙල් යුනිෆෝම් එකෙන් හිටිය කොල්ලෙක් ට්‍රොලියක් තල්ලු කරගෙන ඇවිත් කාමරේ තිබ්බ ටේබල් එක උඩින් කෑම දීසි ටික තියන්න පටන් ගත්තා .

” මොනවද මිස් ඕඩර් කලේ …… ”

මං ඇහුවෙ ෂානි මොනවා ඕඩර් කලාද කියලා මං දන්නෙ නැති නිසා.

” ස්පැගටියි , වෙජිටබල් සුප් එකකුයි සර්…”

” අහ්හ් .. ඕකේ .. තැන්ක්‍යූ .. ”

මං එහෙම කියලා කොල්ලා එක්ක හිනා උනා. ටේබල් එක ඇරේන්ජ් කරලා කොල්ලා එළියට ගියේ ඕනෙකමක් උනොත් කෝල් කරන්න කියලත් මතක් කරගෙනමයි.

මම ගියේ ෂානිව හොයාගෙන . බැල්කනියට යද්දිම ඇහේ හිරිගඩු මතු කරගෙන හමාගෙන ආවෙ සීතල හුළගක්.

” සීතල නැද්ද කෙල්ලේ … මොකද මෙතනට ආවේ …. ”

මං බැල්කනි එකට ගියේ එහෙම කියාගෙන.

” මෙහෙම ඇදගෙන පිට කෙනෙක් ඉස්සරහා ඉන්න බෑනෙ ”

ෂානි කියද්දි මම කෙල්ලගෙ ඔලුවෙ ඉදන් පල්ලෙහාටම බැලුවා. කොට ෂෝටයි ස්කිනි එකයි කෙල්ලට නියමෙට ගැලපුනත් ඒ රෝස පාට කකුල් අත් වෙන එකෙක් දකිනවට මම පොඩ්ඩක්වත් ආස උනේ නෑ.

” අම්මෝ ඔව් ඔව් … උඹ මගේ විතරයි .. ”

මං පහත් වෙලා එයාගෙ තොල් වලට කිස් එකක් දුන්නෙ හිනාවෙලා.
ඊට පස්සෙ අපි දෙන්නම රූම් එක ඇතුලට ආවෙ කෑම කන්න හිතාගෙන.

ෂානි නම් ගොඩක් කෑවෙ නෑ. කාපු ටිකත් මම පෙරැත්ත කරලා කවාගත්තේ. හරියට පොඩි එකෙක් වගේ කන්න ගිහින් දගලන්නේ . හැබැයි මං ආස කලෙත් ඒ හුරතලේටම තමයි .

කෑම කාලා ඉවර වෙලා මම රූම් සර්විස් එකට කතා කලේ කෑම පිඟන් අරන් යන්න කියලා .

ඒ කොල්ලත් පිඟන් භාජන ඔක්කොම අරන් ගියාට පස්සෙ මම තුවාය පිටින්ම ඇදේ හාන්සි උනා.

ෂානිත් මගෙ පපුවට ඔලුව තියාගෙන ඇදේ දිගාවුනේ කිසිම සද්දයක් නැතුව.

” මැණික …….. ”

” ම්ම්ම් …… ”

” අන්තිමට අපේ හීනෙ හැබෑ උනා නේද සුදු නෝනා ”

මං එහෙම කිව්වම ෂානි අනිත් අතට පෙරලිලා මගෙ මූණට එබුනා. ඒ දිස්නෙ දෙන ඇස් දෙකයි රෝස පාට තොල් දෙකයි දකිද්දි නම් මට බවුන් වඩාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.

” හ්ම්ම් … .මං හුගක් බයෙන් හිටියෙ මට ඔයාව නැති වෙයි කියලා ”

” පිස්සි …. ඔයාව වෙන කෙනෙක්ට අයිති වෙනකන් බලන් ඉන්නවද මේ මං ”

එහෙම කියලා මම ෂානිව පෙරලගෙන මගේ ඇගට යට කරගත්තා. පුංචි හා පැටියෙක් වගේ මගෙ දිහා බලාගෙන ඉන්න මගෙ කෙල්ලව දැක්කම මට පුදුම ලෝභ කමක් දැනුනේ.

ඇද ළගම තිබ්බ ස්විච් එකෙන් මම කාමරේ ලයිට් ඕෆ් කරලා එතනම ටේබල් එකේ තිබ්බ ටේබල් ලෑම්ප් එක ඔන් කලා.

ලා කහ පාට එළියෙන් මම මගෙ පුංචි කෙල්ලගෙ මූණ දැක්කා. හෙමීට ඒ තොල් මගේ කරගත්ත මම ඒවා විදගත්තෙ පිස්සුවෙන් වගේ.

ෂානිගෙ උණුසුම් හුස්ම මගෙ මූණට වැදෙද්දි මම තව ටිකක් තදට එයාව බදාගත්තා.

හෙමීට අත් දෙක පල්ලෙහාට අරන් එයාගෙ ස්කිනි එක ඇගෙන් අයින් කරද්දි කෙල්ල මගෙ දිහා බලාගෙන හිටියෙ ලැජ්ජාවෙන් වගේ.

ඒත් ඒ ආදරණීය ඇස් මාව අරගෙන ගියේ වෙනම ලෝකෙකට. ඒ නොයිදුල් පුංචි පපුවෙ මට විදගන්න හුගක් ආදරේ එකතු වෙලා තිබුණා.

ඇත්තටම මම පුදුම ලෝභකමකින් ඒ සියුමැලි ඇග පුරාවටම තොල් අරගෙන ගියේ.

තප්පරය දෙක ගෙවිලා විනාඩි පහ දහය ගෙවිලා පැය එක දෙක ගෙවිලා මැදියමත් පහු වෙනකන්ම මම හිටියෙ මගෙ පුංචි කෙල්ලගෙ උණුසුම් පහසින් මත්වෙලා.

ඉදහිට කනට ඇහුන හීන් කෙදිරියත් මට දැනුනේ රෝමාන්තික සංගීතයක් වගේ.

තාලෙට හුස්ම අරන් පැද්දෙන පපුවට ඔලුව තියාගෙන මම හුගක් වෙලා ඉන්න ඇති. ඉදලා හිටලා හීන් කෙදිරිලි සද්දෙ ඩිංගක් වැඩි වෙලා එයාගෙ හීන් නිය මගේ පිට පුරාවටම දුවද්දි මට දැනුනෙ සියුම් වේදනාවක්. ඒත් ඒක ආදරෙන් විදගන්න පුලුවන් විදගන්න ආස හිතෙන වේදනාවක් .

උස් පහත් වෙන පපුව , මගෙ ඇගිලි තුඩු පුරාවටම දග කරපු ඒ කෙහෙරැලි ඇත්තටම ඒ රෑ හුගක් ලස්සන කලා . ආදරේ අන්තයටම ගිහිල්ලා විදගන්න එදා මටයි මගේ පුංචි කෙල්ලටයි පුලුවන් උනා. ආදරෙත් එක්ක එකතු වෙන රාගය ඇත්තටම හුගක් ලස්සනයි . ප්‍රේමාන්විතයි . හරි ඉවසිලිවන්තයි.

වෙහෙසකර ඒත් ප්‍රේමණීය හෝරා කීපයකට පස්සේ හීන් දහඩිය බිංදු ගොඩක් ෂානිගෙ මූණ පුරාවටම ඇන්දෙ ලස්සන රටාවක්. හරියට පුංචි ලිලී මලකට පිණි වැටිලා වගේ.

මම හෙමීට ඒ නළල ඉම්බා.ඊට පස්සෙ ආයෙමත් ඒ පපුවෙ මූණ හංගගත්තේ ඇස් දෙකත් තද කරලා පියාගෙන.

___________________________________

බීප් …..බීප් ………. බීප් …….. බීප් …..

එලාම් එකේ සද්දෙට මම ගැස්සිලා ඇහැරුනා. ඇත්තටම කලින් දවසෙ රෑ කීයට නින්ද ගියාද කියලා මට නිනව්වක් තිබ්බෙ නෑ.

මම තාමත් හිටියෙ ෂානිගෙ උණුසුම් පපුවෙ මූණ තියාගෙන .
මම හෙමීට ඔලුව උස්සලා අරගෙන තාලෙට උස් පහත් වෙන ඒ පපුවෙ සුන්දරත්වය ඩිංගකට වින්දා. රාගික බවක් නොවුන පපුවෙ මම දැක්කෙ ආදරේ විතරමයි.

විසිරිලා ගිය කොණ්ඩ ගස් අතරින් මම දැක්කෙ ඒ රෝස පාට තොල්. හෙමීට දබරගිල්ලෙන් එයාගෙ යටිතොල මම අතගෑවා.

අවුල් වෙලා ගිහින් තිබ්බ ඇද රෙද්ද ඇදලා එහාට කරද්දියි මම දැක්කෙ මගෙ පුංචි කෙල්ල එයාට මං වෙනුවෙන් දෙන්න පුලුවන් එයාගෙ වටිනාම පවිත්‍රත්වයේ සලකුන සුදු පාට බෙඩ් ශීට් එකේ තියෙනවා.

ඇත්තටම ඒක දැක්කම මගෙ ඇස් වලට කදුලුත් ආවා. පරණ මත වල එල්ලිලා මිනිස්සු කෙල්ලෙක්ගෙ පිරිසිදු කම ගැන ලොකුවට හෙව්වත් ඇත්තටම මට ඒ ගැන තිබ්බෙ මධ්‍යස්ථ අදහසක්. ඒත් මං ඒක මගෙ ඇස් දෙකෙන්ම දැක්කම මං ම ඒ පැය කීපය එයා එක්ක වින්දම හිතට දැනුනෙ අමුතුම හැඟීමක්. දැන් ඉතිං එයා මගෙ නේද … මං වෙනුවෙන්ම මගේ කෙල්ල මග බලාගෙන හිටියා නේද … මම නේද එයාගෙ හැබෑම අයිතිකාරයා කියන සිතුවිලි ගොන්න මගෙ හිතට ආවා.

මම ෂානි දිහා බලාගෙන හිටියෙ හිනාවේගෙන.

මම ෂානිගෙ නළල ඉඹින්න පහත් වෙද්දිම වගේ එයා හෙමීට ඇස් ඇරියා.

” සුදු මහත්තයෝ …… ”

හීන් කටහඩින් ෂානි කතා කලේ හිනාවෙලා. මම හෙමීට එයාගෙ නළල ඉම්බා.

” මගෙ මැණික …… ”

මම ෂානිව බදාගත්තේ හදවත පුරාවටම උඩුදුවලා තිබ්බ ආදරෙන්. ෂානිත් මුකුත් නොකියම මට තුරුල් උනා.

මම එයාව ඩිංගකට එහාට කලාම ඒ ඇස් නතර උනෙත් එයාගෙ පිරිසිදුකමේ සලකුන ළග. මං බලාගෙන ඉද්දිම ඒ ඇස් වලට කදුලු පිරුනා.

” මොකද කෙල්ලෙ මේ ….. ”

” ම්…ම්..මේ.. සතුටු කදුලු ……… ”

ෂානි කියද්දි ආයෙමත් වතාවක් මං එයාව තුරුලට ගත්තා.

මේ තමයි ඉතිං දැන් මගෙ ලෝකෙම. අඩන්නත් හිනාවෙන්නත් මට උඹ ඇරෙන්න වෙන කවුද මගෙ මැණිකෙ ඉන්නේ. ඉතිං මං උඹව දැන් රකින්නෙ මගේ පන දෙවනි කරගෙන.

” සුදු නෝනේ … මැරෙනකන්ම මං උඹව රකිනවා … ආදරේ කරනවා … මරණින් මත්තෙත් සංසාරෙ පුරාවටම මම උඹවම හොයනවා …. උඹවම පතනවා …. ”

මං ෂානිගෙ කන්පෙති අතරට කරලා හෙමීට මුමුණලා කිව්වා.

දුටුවාම ඔය නිල් දෑස
සත්තයි ගැස්සෙනවා
මගෙ පපුව තාම
රෑ පුරා සිල් බින්ද
මල් සුවද බෝම
රගදෙනවා ඔය තුරුලෙ
දැනෙනවා තාම ,,,

මටම හිමි පිංසාර
මගෙ කුමරි ගාව
සැනසෙන්න වරම් මට
දුන්නෙ හැමදාම
ස්වේත මුදු යහන මත
රටාවට දාව
මට දුන්නෙ නුඹෙ අමිල
පතිවතයි නේද ,,,

නෙත් දෙකේ තියන්
නුඹ රකිමි පන සේම
දිවිතුරා අත්වැලක් වෙන්න
මා ගාව
සංසාරෙ ඔය රුවම
පතමි හැමදාම
දෙව්ලියේ නුඹ නොමැති
ලොවක් නෑ මහද ,,,,

…………………………………….

වසර පහකට පසු

ට්‍රීං …. ටීං ……. ට්‍රීං …. ට්‍රීං …….

” මහත්තයෝ කවුද බලන්නකෝ ”

ෂානිගෙ කටහඩ කුස්සියෙන් ඇහෙද්දිම වගේ මම කෝල් එකට ආන්ස්වර් කලා.

” හරි හරි බං … අපි එන්නම් නියම වෙලාවට …. ”

මං එහෙම කියලා රිසීවර් එක තිබ්බෙ හිනාවෙවී.

” තාත්තී ………… ”

” අකේෂ් ….. දග කොල්ලා මගේ ….. ”

මම එහෙම කියලා මගේ සරමේ එල්ලිලා හිටිය මගෙ පුංචි දග කොල්ලව අත් දෙකෙන්ම උස්සලා වඩාගත්තා.

තාත්තා වගේ කොල්ලෙක් ඕනයි කියලා අම්මා නහයෙන් අඩ අඩ හිටියට මේ කොල්ලට තියෙන්නෙත් අම්මගෙ හීන් දිගැටි ඇස් දෙකමයි.

මගේ අත් දෙකට වෙලා හුරතල් වෙන අකේෂ් දිහා බලාගෙන මම හිතුවා.

එතකොටයි මම දැක්කෙ තේ කෝප්පයක් අතින් අරන් කුස්සියෙ ඉදන් හෙමීට හෙමීට එන ෂානිව.

” අයියෝ කෙල්ලේ …කිව්වනම් මං කුස්සියට එනවනේ ….. ”

ෂානිගෙ මාස පහක් තරම් වෙන බංඩිය දිහා බලාගෙන මම කිව්වෙ හිනාවෙලා. කෙල්ල නම් දැන් හිටියට වඩා තවත් ලස්සන වෙලා , බෝල වෙලා.

දැන් ඉතිං පුංචි කෙල්ල දග කොල්ලෙක්ගෙ අම්මා කෙනෙක්නේ. ඒ විතරක් නෙවෙයි තව නංගි බබෙක්ටත් අම්මා වෙන්න තමයි එයා ලෑස්ති වෙලා හිටියේ.

” මොකද හිනාවෙන්නේ …… ”

ෂානි ඇහුවෙ මගෙ අතක් කොනිති ගහලා.

” පාත්තයෙක් වගේ ඇවිදිද්දී ”

මං කිව්වෙ හිනාවෙවී. කෙල්ල නම් ඇස් පුංචි කරලා ඔරවලා මගෙ දිහා බැලුවේ.

” කාටද දන්නෑ බබ්බු ගොඩක් හදන්න ඕනි උනේ …… ”

කෙල්ල කියද්දි මම ළගට අරන් කර වටේට අතක් දාගත්තා.

” පිස්සි …. ”

” කවුද කෝල් කලේ ……. ”

ෂානි ඇහුවෙ අකේෂ්ව උස්සලා බිමින් තියන ගමන්.

” මල්ලි ……. ”

” ඇයි … ”

” චතුරගෙ වෙඩින් එකට එන්නෙ කීයටද අහනවා හෙට ……. ”

මං එහෙම කිව්වම කෙල්ලගෙ ඇස් උඩ ගියා.

” හනේ ….. අයියෝ මට අදින්න එකක් හොයන්නත් අමතක උනා …. ”

ෂානි එහෙම කියාගෙන අඩියට දෙකට කාමරේට ගියේ එයාටම තනියම මුමුණ ගන්න ගමන්.

අම්මපා මේ කෙල්ලන්ට නම් ඇදුම් වලින් තොර ලෝකයක් නැද්ද මන්දා .
තව ටිකකින් කෑගහලා කියයි ” සුදු මහත්තයෝ … මට අදින්න ඇදුමක් නෑ ” කියලා.

මං තනියම එහෙම හිත හිත පුටුවක් උඩින් වාඩි උනා.

අකේෂ් සෙල්ලම් කාර් එකක් අරන් බිම දිගේ ඇදන් යන දිහා මම බලාගෙන හිටියෙ හිනාවෙවී.

ඇත්තටම කාලය ගියේ පුදුම තරන් ඉක්මනට . බැදලා අවුරුද්දක් යද්දිම අපිට අකේෂ්ව හම්බ උනා. හැමෝම කිව්වෙ එයාට හනිමූන් බේබි කියලා. අකේෂ්ට අවුරුදු හතරක් කිට්‍ටුවෙද්දි තමයි ෂානි ආයෙමත් ප්‍රෙග්නන්ට් උනේ.

ඇත්තටම මට කෙල්ල ගැන තිබුණෙ පුදුමාකාර ආදරයක්. මොකද කිව්වොත් පුංචි වයසෙදිම එයා වගකීම් දරණ අම්මා කෙනෙක් උනා. ඇත්තටම එයා එයාගෙ මුලු ජීවිතේම මං වෙනුවෙන් කැපකලා. ඒ හින්දම මම ෂානිට කිසිම අඩුවක් නොකර ආදරේ කලා. මොකද එයා තමයි මගෙ පන.

අපේ වෙඩින් එකට පස්සෙ රට ගිය චතුරට මංගල සීනු වැදුනෙ දැනට අවුරුද්දකට විතර කලින්. ඒ ස්ටඩී කරන්න කියලා රට ගියපු ලංකාවෙම බදුල්ල පැත්තෙ ගර්ල් කෙනෙක් නිසා.

ඉතිං එයාලා මාස තුනකට කලින් ලංකාවට ආවෙ වෙඩින් එක ගන්න.
හෙට තමයි උන් දෙන්නගෙ වෙඩින් එක.

” සුදු මහත්තයෝ ……… ”

කාමරේ දිහාවෙන් මට ඇහුනෙ ෂානිගෙ කටහඩ.

මං කිව්වෙ , අනිවාර්යයෙන්ම එයාට හෙට ඇදගෙන යන්න ඇදුමක් නැතුව ඇති.

” මේ එනවා මගෙ නෝනේ …. ”

මං අඩියට දෙකට කාමරේට ගියේ ආයෙමත් එයා කෑගහන්න කලින්.

ඊළග කොටසින් හමුවෙමු
????????????????????
ඔන්න මගේ දග සෙට් එක ඔයාලා හරි ආසාවෙන් කියවපු ඒ වගේම මමත් හරි ආසාවෙන් ලියපු කතාවක අවසානයට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ??? පුංචි දුකකුත් තියෙනවා. මොකද හෙට තමයි කතාවෙ අවසන් කොටස. ??? කොච්චර දුක් උනත් කතාවක් පටන් ගත්තනම් ඉවර කරන්නත් වෙනවනේ. ඉතිං අනිත් කොටස් කියෙව්වා වගේම අවසාන කොටස එක්කත් ආදරෙන් එකතු වෙන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා.

අන්තිම කොටස මිස් කරගන්න එපා හොදේ ???❤❤❤???

මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් ලියන කතාවට කොමෙන්ට් එකක් නොදා නං ඉන්න එපා හොදේ…ආදරෙයි ඔයාලට පැලෙන්න. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️ click කරන්න

මම ඩී.සුමිත්

184 thoughts on “? සමනල පියාපත් ? 84 වෙනි පියාපත්”

    1. සෙව්මි

      ? ආදරේ ඔබෙන් දැනුනු තරම්
      ? දැවි දැවි හිතම වෙලුනු තරම්
      ? ජීවිතේ සතුට මේ තරම්
      ? නැහැ දැනුනෙ මේ ලෝකෙ
      ? මට ලැබුනු ඔබගෙන් තරම්

      ? ඔබ මැවූ පද පෙලින්
      ? මා හදේ ගීතයක් ලීවා
      ? නොමැකෙනා පද වලින්
      ? ජීවිතේ තනුව මම ලීවා

      ? උපදිනා මතු හැම බවේ
      ? මං ඉන්නවා ඔබගේ
      ? පපු තුරුලෙ උනුහුම වෙලා..

      ??????????????????????????????

      අයියෝ සාන්ත… බෝ පැලයක් වගේ හිටපු මේ සූටි මාව නලක් කරා මේ ලොකූ.. ??අනේ මංදා අද මුල කොටසෙ මොකද උනේ කියලා මට හරියට තේරුනේ නෑ .. මොකද උනේ ඒ… මං තාම සූටිනේ.. ඒ හින්දා වෙන්න ඇති ??? කියන්න දේවල් ගොඩයි ඒත් ඉතින් යන්න වෙනවා මට..
      මං හිතුවෙ අද අන්තිම කොටස කියලා .. අයියෝ ඒකයි ඊයෙ කිව්වේ අද මගෙ අන්තිම කමෙන්ට් එක කියලා .. නෑ නෑ හෙටත් එනවා… හෙට විතරමයි එන්නෙ..
      පරිස්සමෙන් ඉන්න හැමෝම .. ආදරේයි හැමෝටම ?????????

      1. සෙව්මි

        ආ තව දෙයක් අමතක උනානෙ
        ඈ ලොකු අයියේ හනිමූන් ගිහිල්ලත් උදේ නැගිටින්න එලාම් තියාගන්නෙ මොන එහෙකටද දෙයියනේ ..
        ????????????
        දැවෙන පස්න මේවා..

    2. ? එරන්දි ?

      සුභ පැතුම් සෙව් බට්ටි….අනේ අනේ පාඩම් කකරනවද කෙල්ලෙ ඔය ඇ…අම්මා දෙයි කොස්සෙන්….????

    1. අම්මේ මේ රවීන් කොලුවගේ වැඩ. හනිමූන් බේබි කෙනෙක් ගෙනත්?????. කතාව නම් ගොඩාක් ලස්සනයි ලොකූ.
      ??????????

      නුඹේම කුලගෙයි
      පතිනිය වීලා
      හිමි වුණි මට මගේ
      හුස්මම සැමදා
      මවකිනේ අද මම
      දාරක සෙනෙහෙන්
      හද උතුරා යන
      මේ හැම සතුටම
      ගෙනැවිත් දුන් නුඹ
      තමයිනේ මාගේ
      මුළු ජිවිතයම
      ???????????

  1. Sadamali nuwanthika

    මන් ඇප් එකේ හොර ගල් අහුල අහුල හිටියා…??ඒත් ටිකක් වෙල ගියානේ අප්පා සෙන්ඩ් වෙන්න…??

    1. නංගියෝ ඔයා වාරියපොල නේද.අනේ හරි ම සතුටුයි.අපේ සෙට් එකේ ඉන්න අයගෙන් මට ලගම ගම වාරියපොල .?????

          1. Sadamali nuwanthika

            Anee man තලවිල දන් නෑනේ අක්කි..??
            තල මල නම් දන්නවා…අපේ ගෙදර තියනව පිපිලා..??

  2. ❤කවී❤

    Dn nm attatama sathutui lokuu ane e adare ❤ oya niyematama liyla tiynva loku

    Appeee oya itin chathurtat mangala sinu hadawila tiynne biuwatane shanitai raveentai karadara kree dn etkota aiye nangi malli ehma marry krldaa?etakota ape kaveesh kollai nayo kelkai tawa pavansalai shan ?? kollai ehma ??

    Anee itin attatama dukai katawa iwara wena ekta nm mnwa krnnda katawakne aniwarenma awasanayak tiyennma epaii

    Aiye oya parissamin innwa neda parissamin sathutin inna mage aiye budusaranai oyta

    1. අඩන්නද හිනාවෙන්නද… ?? ම්…. තේරෙන් නැනේ..?…
      අද කොටසනම් හරිම ආදරණීයයි… ඒ දෙන්නාගේ බැදීම හරිම ලස්සනයි… හැම කොල්ලෙක්ම කැමති තමන්ගේ බිරිඳ වෙන පිරිමියෙකුගේ බැල්මකින්වත් කිලිටි නොව් ඉන්නවට… බිරිඳම ඒක තේරුම් අරන් වැඩ කරද්දී මහත්තයාට කොච්චර සතුටු ද… ෂානිගේ චරිතෙන් ගැනු ළමයි විදියට අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා… ??

      එතකොට රවීන් අයියා… එයා වචනේ පරිසමාප්තියෙන්ම හොද සැමියෙක්… සමහර පිරිමි ගැනියෙක්ව බැදගෙන ඕනැ එපාකම් ඉෂ්ට කරගෙන.. ගැනිට දරුවො දෙතුන් දෙනෙක් දීලා ඒ ගැනි දිහා ඇහක් ඇරලා බලන්න නැ.. කිසිම උදව්ක් නැ… එතකොට ගැනු කෙනා කොච්චර නම් අසරණ වෙනවද.. ඒත් මේතාවේ රවීන් කියන්නේ.. තමන්ගේ බිරිඳ ගැන හොදට හොයලා බලන… බිරිඳ හැරෙනකොට මොකාටද හැරෙන්නේ කියලා දැනගන්න පුළුවන් තරමටම තමන්ගේ බිරිඳව තේරුම් ගත්ත සැමියෙක්… හරිම ආදරණීයයි.. ❤️❤️❤️

      සීරියස් වුනා වැඩිද මන්දා.. ??… හෝ හෝ… ⁣මේ මුල් ටිකේ මොනාද තිබ්බේ.. මට කියවන්න බැරි වුනානේ.. ??… ආහ් පැණි හද ????? පැටියෙක්… පැටියගේ නම හරි ලස්සනයි…

      එහෙනම් නරියා මිදි තිතිතයි කිය කිය ඉදලා නැනේ…. ඉදුණු මිදි පොකුරක්ම කඩාගෙන තියෙන්නේ…?? ඒත් මං හිතුවේ නැ චතුර බදි කියලා… කොහොම වුනත් ඒකත් හොදයි… එතකොට ඒකත් හරිනේ…

      අර කපල් තුනත් බැන්දද කියලවත් කියනවා නේද අයියේ ???? එයාලටත් චූටි පැටව් ඇතිනේ… පැණි හද ????? පැටව්.. ??

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      සිනාව මුසු
      ඔබේ මුහුණ
      දඟකාර
      නුඹේ දෑස
      සිරුර පුරා දුවන
      දෙතොල
      ඔබේ පපුතුරේ
      තිබෙන
      මට පමණක්
      උරුම ආලේ
      හැඟුම් පුබුදු
      කරවයි මගේ…

      ඔබේ වෙන්න
      පෙරුම් පුරා
      ඔබ වෙනුවෙන්
      මඟ බලලා
      ඔබටම දෙන්න
      රැකගත්
      ඔබේ වෙන්න
      දිවිය පුරා
      මගේ පිවිතුරු
      බව මම
      පිදුවා මෙලෙස
      අද දින..

      දනිමි ඔබ රකින
      බව මාව
      වෙමි අත් වැලක්
      මම සැමදාම
      දිවිය පුරා රැදෙනෙමි
      ඔබ ගාව
      සසරේ සෑමා
      මම ඔබෙ⁣ගේම
      ඔබ නැති ලොවක්
      මට නැත කිසිදාක..

      – සෂානි –
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

      කතාව ගොඩාාාාරියක් ලස්සනයි අයියේ.. ඒත් දුකයි මෙච්චර ආසාවෙන් කියවපු කතාව ඉවර වෙන එකටනම්… තව දික් කරමුද එක්කෝ… දෙන්නගේ ළමයිගේ කතාවක් විදියට දික් කරමු.. ඉන්දියාවේ නාට්‍යයක් වගේ.. ?? එක්කෝ එපා එතකොට මේකත් එපා වෙයි අර ඉන්දියාවේ පතරංග ජාතක වගේ… කමක් නැ ඉතින් ඕන ම දේක අවසානයක් තියෙන්න ඕනි නේ… තව අලුත් කතාවක් ගේන්න අයියා… බලාගෙන ඉන්නවා.. ??

      කරදරයක් නැ නේද අයියේ ඔයා සනීපෙන් ඉන්නවා නේද.. පරෙස්සමින් බෙහෙත් බිලා ඉන්න අයියේ… ඔයාට තෙරුවන් සරණයි !…
      ????

        1. මං හොදින් අයේෂා අක්කියෝ.. ස්තූතියි අක්කි.. ???
          තැන්කිව් මධු නංගා..???
          ස්තූතියි දුල් අක්කියෝ.. ???

    1. ?????????
      ඇස් දෙකක් හිනැහිලා මට ලං උනා
      වැහි මල් ගෙනා සිහිලේ පවා හිත පිච්චුනා
      හිත් දෙකක් පෙම්කමින් ලෙංගතු වෙලා
      දොඩමලු වුනා ලගටම වෙලා මගෙමයි කියා

      වහින්නේ වස්සානේ… ලමැදේ ගුලිවෙලා
      ඔබ දගකලා උනුහුම හොයා
      වරුසාවේ තෙමෙන්නේ… ලගම දැවටිලා
      හොරකම් කලා හිමිකම ඔයා

      වැහි හලා කලු වලා අහසින් ගියා
      තවමත් ඔයා ඇසිපිය වසා තුරුලට වෙලා
      ඔබ මගේ හිත පුරා සෙනෙහස තියා
      දැන් යන්න බෑ ඔබ හැරදමා හද බර වෙලා

    2. ගුඩ් මෝර්නින් සුමී අයියේ
      ඉතින් හොදින් නේද.
      ගෙදර වැඩ ඉවරද
      වගාව සරු ද

      කතාව නම් ගොඩම ගොඩක් ලස්සනයි. හරිම ආදරනීයයි. කතාව කියවද්දි අපිට මැවෙන තරමට ලියන්න, කතාව තුලම ජීවත් වෙන තරමට ලියන්න ඔයා දක්ෂ රයිටර් කෙනෙක්. නොහිතපු අවසානයක් දුන්නට තෑන්ක්ස්. රවීන් ශානි එකතු කරාවි කියලා හිතුවේ නෑ. ඇත්තටම අපිවත් සප්‍රයිස් කලා.

      ඔයා කිව්වා වගේ හනිමුන් මේ වගේද.
      ???
      අහිංසකයි වගේ හිටිය ශානී,
      ආඩම්බරකාර රවීන් අපොයි මරු ඩබල. දෙන්න ඕන සම්මානයක්. ඇයි ඉතින් කොලු පැටියා හනිමුන් බබෙක්නේ. එන්න ඉන්න චූටි දෝනී අම්මා වගේ වෙයි නේද. ස්වීට් අනේ ලස්සන පවුලක්.මටත් සතුටුයි අනේ. අර කපල්ස් එකතු කරපු නිසා නම් තවත් සතුටුයි. චතුරට අයෙමත් මල්සරා විදපු එක හොදයි. නැත්තන් පව්නේ වැඩ බැරි කොට්ටටෝරුවා ආයේම ශානීට බැල්ම දායි. චතුරගෙ වෙනස්වීම අදහගන්න බෑ.හැබෑ ජීවිතේ මේ ලගින් ඉන්න මිනිස්සු වෙනස් වෙන්න යන්නේ පුංචි වෙලාවක්. සමහරවිට හේතුව දන්නෙත් නෑ. කමක් නෑ කියලා රිදුනත් හෙමින් විදගන්නවා අපි.

      ඒත් දුකයි හුගක්. කතාව ඉවර වෙන නිසා. පටන් ගත්ත කාල් ඉදන් මගහැරුන අවස්ථා තිබුණත් කතාවේ හැම කොටසක්ම කියෙව්වා. ආවසානය ලන් වෙලා කියලා හිතෙද්දී අනේ මංදා ඉතින් අයියේ ඉල්ලනවා තවත් ලස්සන කතාවක් දෙන්න කියලා. පුලුවන්නම් දෙන්න. අසනීප අස්සේ නම් කතා ලියන්න එපා. මුලින් සනීප වෙන්න.හොද අය එක්ක දෙවියෝ ඉදී. හැමදාම බැරි උනත් හිනාවෙලා සතුටින් ඉන්න. බේත් බීලා පරිස්සමින් ඉන්න.
      බුදු සරණයි.

  3. රාගය විරාගය මද දෝලනය වන ආදරයේ සුන්දරත්වය මෙයම නොවේද……….
    ඔයා අපි වගේ සූටි ලමයින්ව නරක් කරනවා ලොකු අයියේ ???????????????

  4. දන් නැති නිසා අහන්නේ…… හනිමූන් දවසෙ එලාම් තියලා නිදියන්නෙ කවුද බන්………. ?????????

    1. Sadamali nuwanthika

      ඒක ඉතින් ලොකූම තමයි දන්නේ…එයා එහෙම කරන්න හිතන් ඉන්නවද දන් නෑනේ ..??

    2. එකෙන්ම ඉතින් ලොකු අයියා තමා.එයා හරි වෙනස්නේ මගෙ නංගියෝ.වෙලාවට වැඩ. ඔය පේන් නැද්ද ඉතින් .???

    3. මන් කිව්වෙ රූම් සර්විස් එකෙන් නෙ ආවෙ.. මන් කියපු ඩයලොග් එක ඒ විදිහටම කීවා නේ.. ඉවසීමක් නැති උනාම ඔය වගේ බාල්දි පෙරලෙනවා තමා… ? මන් කීවෙ බොරුද රවීන් කොලුවා දග මල්ලක්නෙ ඉතින්.. කෙල්ල පව්….. ? හැගීම් නම් කලාවෙ පිකාසෝ ඔයා කියලා තමා කියන්න වෙන්නෙ.. හැමදේම හරි ලස්සනට පරිස්සමට අකුරු කරලා තිබුණා.. දැනෙන්නම..

      අකේෂ් ඒ නම කියෙව්වාම මතක් උනේ ආශ්කව.. ආශිත් දාන්නෙම ඔය වගේ නම් නේ.. දකින්නත් ආසයි ආශිව.. චතූ අක්කිව.. විශේෂයෙන්ම හේමන්ති අක්කිව.. හැමෝම හොදින් ඉන්නවා නේද.. හේමන්ති අක්කිගෙ අම්මට කෝමද දන් නෑ දැන්.. අනේ.. ඇත්තටම එයාලා මතක් වෙනවා ගොඩක්..

      හනිමූන් බේබී අකේශ්.. අනේ සෝයි ඇති නේද.. ෂානිගෙ වගේ ඇස් තිබුණට මූන එහෙම රවීන්ගෙ වගේ ඇත්තෙ.. තාත්තා වගේම උනොත් පුතණ්ඩියත් මරේ මරු.. සමනල පියාපත් රිවයින් කරන්න පුලුවන් වේවි.. එන්න ඉන්න දූ පැංචි.. එයාට තාත්තගෙ ඇස් අරන් අම්මාගෙ රූපෙ තිබ්බොත් සෝයි අනේ…

      දැන් එතකොට අර කපල්ස් තුනෙත් වෙඩින් අරන් ඉවරද.. චතුරගෙ වෙඩින් එකට අර තුන් කට්ටුවත් ඒවි නේ බබාලවත් අරන්.. එක්කෙනෙක් හරි ඒවි සූටි බන්ඩියක් එක්ක.. නිකමට කීවෙ.. ඒම උනොත් නම් ෂෝක් අනේ…

      කෝම හරි චතුරටත් අන්තිමට මල් සරා බැල්මට් එක හෙලුවා නේ.. පතාගෙන ආපු කෙනා ඔතාගෙන යන්න කොයි ලෝකෙන් හරි මතු වෙනවා කියන්නෙ නිකන් ඇයි.. බදුල්ලෙ කෙල්ලෙක් කීවා නේ.. අපේ දිස්ත්‍රික්කෙ කෙල්ලො හරීම හොදයි.. චතුරටම ගැලපෙනෝ මෙහේ කෙල්ලෙක්නම්.. හොද වෙලාවට මන් කලුතර උපන්නෙ.. නැත්තන් මේ කෙල්ලො ගොඩට මාත් වැටෙනවනී..

      දුකයි දුකයි දුකා………….යී……… අද හබී යනවනේ.. අන්තිම එපිය කියවන වෙන් නෑනි හෙට.. කමක් නෑ ඉතින් ආපු දවසට කියවලා කමෙන්ට් එකක් දෙන්නම් අයියා මචන්.. ඉක්මනටම තව කතාවක් නම් ඕනි අයියේ…. කතාව ඉවර උනාට ඇප් එකට ඇවිත් යන්න එන්න ලොකු අයියේ.. නැත්තන් ආයම කස්ටිය අන්තර්ධාන් වෙලා යාවි.. එතකොට සමාවෙන්න අයියෙ ඊයෙ කමෙන්ට් එකට.. ඔයගෙ කතාව කැත උනානම් ඒ නිසා..

      කරන කියන හිතන පතන හැමදේම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ලොකු අයියේ.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. බේත් බොන්න වෙලාවට.. පරිස්සම් වෙන්න.. ගොඩක් මහන්සි වෙන්න එපා.. විවේකයෙන් ඉන්න.. දළදා සමිදු පිහිටයි අයියා මචන්.. බුදුසරණයි..!!!!!

  5. Sadamali nuwanthika

    කතාව නම් කියල වැඩක් නෑ ලොකූ …ඔයාගෙ වචනෙන්ම කියනව නම් සුප්පා….ගොඩාක් දුකයි ඉවර වෙන එකට නම්…?? ඒ උනත් ඉතින් ඔයා අලුත් කතාවක් ඉක්මනටම අයෙත් අරන් එනවනේ නේද??? අම්මෝ අපේ ශානි කෙල්ල විදපු දුක් වලට එයාට දැන් මදි නොකියන්න සතුට ලැබෙනව නේද…සතුටක් ලබන්න නම් අනිවා දුකක් විදින්නත් වෙනව…ඒක ලෝක ස්වබාවයනේ….?? ලොකූ ඔයා අපේ චතුර කොලුවට වයි ෆයි රවුටර් එකක් හොයල දුන්නු එක නම් ගොඩාක් වටිනව…මොනව උනත් ඒ කොල්ලා ඒ දේවල් කලේ අදරේ නිසානේ…එයාගේ නොදැනුවත්කම නිසානේ…එයා අවසානෙ හරි වරද පිලි ගත්තනේ..ඒ නිසා එයාටත් යුතුකම් ඉශ්ට කරපු එකට සතුටුයි…..?? අපේ ලොකූ ඉතින් ජෝඩු ගලපන්න උපන් හපන් නේ…?? ශානිටයි රවීන්ටයි පුංචි පැටියෙක් ඉන්නෝ නේද …අනා ශෝයි අප්පා….චූටි අකේශ් බබා ට නන්ගි බබෙකුත් ගේනවලු ..අපේ ලොකූ හරි ඉක්මන්නේ….එයා හරි දක්ශයි නේ ඒ වැඩ වලට …?? අපේ අම්මා උදේ ඉදන් කාමරේ ගාවට එනවා…එබෙනවා…යනව…මට රෑට උයාගෙන කන්න වෙයි වගේ…..මන් යනෝ ලමායි…???

  6. ? මහිංසා ?

    ලොකු කතාව සුපිරියි .??????????…බලමුකෝ රෑ වෙලා එන්න ….ගෙදර යනවා …සිග්නල් අඩුයි එහෙට…මට සනීප මදි.ඒ නිසා වේලාසනින් ඕෆ් වුණා …පරිස්සමින් ඉන්න හැමෝම …බුදු සරණයි …?????????

    1. ? එරන්දි ?

      මහී අක්කියෝ පරිස්සමින් යන්න හොදද අනේ ඉඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට ….??????

    2. පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න මගෙ අක්කියෝ. ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. බුදුසරණයි..

    3. මගෙ අක්කී පරිස්සමින් ගෙදර යන්න.
      අනේ ඉක්මනින් ම සනිප වෙයි.
      බුදු සරණයි

    4. Sadamali nuwanthika

      මහී අක්කියෝ …ඔයාට ඉක්මනටම සනීප වෙයි හොදේ….සනීප වෙලා අපිව බලන්න එන්නකෝ අක්කි…??

    5. උක්කූං පුතා(SuMi )

      මහිංසා මගේ ලොක්කි ඔයාට ඉක්මනින්ම සුව වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  7. ?නොහදුනන්නී ?

    උබේ ඔය අහින්සක හිනාව හුරතලේ මාව තවත් පිස්සු වට්ටනව මැනික
    කොහොම ඉවසන්නද මන් උබේ ලග උබ දැන් මගෙනෙ මැනික
    විදින්නම් මේ ආදරය ජීවිතේ තියෙනකල්ම
    සත්තමයි සුදු නෝනා උබේ ඇස් වල කාන්තිය දරාගන්න,බෑ මට
    උබේ ඇස් ඉස්සරහ හැමදාමත් පරාදයි මම
    විදපු දුකට අද සතුට ඩබල් වෙලා හම්බුනා මැනික
    ඉතිම් සතුටුයි රත්තරනේ ජීවිතේ පලමු වතාවට මෙච්චර සතුටක් වින්දා මම උබ නිසා මගෙ මැනික
    මගෙ දගකාරකම් වල සලකුන ලැබුන උබ වගේම පුතු පැටියෙක් මට
    ලස්සන හිනාව දිගැටි ඇස් තියෙන
    සත්තමයි මැනික මේ ජීවිතේ නම් සතුට,විතරමයි දැන් මට
    චූටි බෝනික්කි එන්නත් ලගයි රත්තරනේ
    ආසාවෙ බෑ උබ පාත්තයෙක් වගේ ඇවිදිනකොට අම්මප ඉබල පොඩි කරන්නමයි හිතෙන්නෙ මට
    මේ දගකාරකම් වල සීමාවක් නෑ මැනික
    දරා ගන්නම බැරි උබේ ඔය ආදරය
    මතුවටත් පතන්නෙ මම උබෙන් තොර ලෝකයක් නැතිව ඉන්නෙපා මම
    අනේ රත්තරනේ පින් උබට මට මෙච්චර සතුටක් දුන්නට….මගෙ ජීවිතේම උබම කර ගත්තාට…

    අදනම් දෙයක් කියන්නම හිතුන අයියා…ගොඩක් ගොඩක් ගොඩාරියක් ලැජ්ජ හිතුන කියවලා..????මූනත් සතු උනා..ගොඩක් ආසවෙන් කතාව කියෙවුව…නිසදැසක් දාල පැත්තකට උනේ කතා හොද නැති නිසා නෙමේ අයිය …කියන්න දේවල් තිබුනත් කියන්න ඕනි නෑ කියල හිතුන.සමහර දේවල් කියනවට වඩා නිසදැසක් දැම්මම ඒකෙ ලස්සන වැඩි..???

    මන් කවුද කියල සමහරවිට ඔයා දන්නවත් ඇති අයියා..ඉස්සර ඉදන්ම ඇප් එකේ හිටිය..ඒත් සමහරුන්ගෙ වැඩ නිසා ඇප් එක එපා උනා…?ඒත් ගොඩක් අය ඇප් එකට එන්න කියල කිවුව..ඒකයි ආයෙමත් ආවෙ..දැන් නිසදැසක් දාල පාඩුවේ ඉන්නෙ ඒකයි.
    මිනිස්සු මොනා කිවුවත් මට කමක් නෑ..මන් කාටවත් වරදක් කරල නෑ.නොදැනුවත්ව හරි උනානම් සමාවෙන්න…මට පුලුවන් හැම දවසකම මන් කමෙන්‍ට් කරනව…

    දැන් ඒව වැඩක් නෑ …මට තරහ හිතේ තියාගෙන ඉදල පුරුදු නෑ…මොන වරද කලත් මන් ඕනි කෙනෙක්ට සමාව දෙනව හැදුන හරි නැතුව හරි..ඉක්මන්ට පරන පිස්සිම වෙලා එන්න ට්‍රයි කරනවා …දුක් උනා කියල ලැබෙන දෙයක් නෑ..හැම වෙලේම හිනස් වෙලා ඉන්න ඕනි ලේ හරි පිරිසිදු වෙනව.. ??????

    ඉතිම් අයියා ඉක්මන්ට තව කතාවක් ඕනි .බලන් ඉන්නව අපි…රවීන් දකසයා..??අනේ අර ශානි කෙල්ල පවු..ඇත්තටම කොහොමද අයිට ඔච්චර රොමෑන්ටික් වෙන්නෙ…ලැජ්ජාවෙ බෑ අප්ප…?

    හුග කාලෙකින් දිග කමෙන්ට් එකක් දැම්ම.පුලුවන් වෙලාවට රිප්ලයි කරන්න අයියා…අසනීපෙන් නම් ඕනි නෑ…ඔයා අසනීප උනොත් මේ කෙල්ලො හැමෝම දුකෙන් …ඉතිම් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියා…බුදු සරනයි දෙවි පිහිටයි !!!☸️☸️☸️???

    1. ලස්සනයි නංගි පැටියෝ….. ????

      මැණික දන්නෙ නෑ ඔයාට මොකක්ද උනු ප්‍රශ්නෙ කියලා.. ඒත් මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න අපිට බෑනෙ රත්තරනේ.. මිනිස්සු හරි වෙනස්.. ආත්මාර්ථකාමීත්වය වැඩී.. ඒ අයට විතරයි හදවත් තියෙන්නෙ කියලා හිතන්නෙ.. කවුරු කෝම මොනවා කිව්වත් ඔයා ඔයා ගැන දන්නවනම් ඔයාට ඔයාව විශ්වාසයිනම් කාගෙන්වත් වැඩක් නෑ.. කවුරු මොනවා කිව්වත් හිතන්න යන්නත් එපා.. ඔයා ඔයාම වෙන්න.. වෙන අය නිසා ඔයා වෙනස් වෙන්න යන්න එපා ඔයා හැංගෙන්නත් එපා.. ඔයාගෙ හිත ලස්සනයි.. ඒ නිසා පරන පුරුදු විදිහට ඉන්න පැටියෝ.. වරදක් කිව්වනම් සමාවෙන්න.. සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.. දළදා සමිදු පිහිටයි.. බුදුසරණයි…!!!

      1. ?නොහදුනන්නී ?

        ඔවු අක්කි දැන් අවුලක් නෑ…මට ප්‍රශ්නයක් නෑ..මන් ගනන් ගන්නෙත් නෑ.තමන්ගෙ වැරදි දාහක් තියෙද්දි අනුන්ගෙ කුනු අවුස්සන මිනිස්සු ඉන්නෙ.කිවුවට,වැඩක් නෑ.ඕව ජාන,වලින් එන පුරුදු .මකෝලවත් හදන්න බෑ…හොදයි කියල ලෝකෙටම,මූන,පෙන්නගෙන ඉදල වැඩක් නැ කරන්නෙ බලු වැඩනම්…දැන් හරි අක්කි …බුදු සරනයි දෙවි පිහිටයි !!!☸️???

        1. උක්කූං පුතා(SuMi )

          චුට්ටි.. හෙට කොටස බලන්න මං පසු වදනෙ දෙයක් ලියලා ඇති… ඔය දේවල් ගැන හිතන්න එපා බං සතුටින් ඉඳහං..?? ඔක්කොම වෙන්නේ ජීවත් වෙලා ඉන්න අපිට…

          1. ?නොහදුනන්නී ?

            හරි අයියා මන් බලන්නම්..අනේ මං ගනන් ගන්නෙ නෑ දැන් …ඇති තරමක් කරන දෙයක් කරද්දෙන් කියන,දෙයක් කියද්දෙන්…කොන්ද පන,තියෙන,අය ඒ වගේ වැඩ කරන්නෙ නෑ ..??

    2. දේවාෂි

      චූටි අක්කියෝ… ලස්සනයි මැණික …. ❤❤
      හිත රිදෙනවා.. එහෙම තමයි හැමෝම මිනිස්සු නේ… එකයි ඒ… ඒවා මතක් කරලා හිත රිද්දගන්න ඕන නැහැ නේ… ❤? වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න අක්කියෝ … ??
      පරිස්සමින් සතුටින් ඉන්න ❤❤

    3. හරිම ලස්සනයි මගෙ නංගා.
      ප්‍රශ්න මොනා ආවත් ගනන ගන්න එපා. අපි වටේ ඉන්න අය අපේ ඇස් වලට අනින්නේ අපිටත් හොරා බං.හිතන්න එපා හිතුවම මානසිකව විතරක් නෙමේ හැම අතින්ම වැටෙනවා. එහෙම උනාම කාටත් වඩා අපි ගැන රිදෙන්නේ අපිට ආදරේ කරන අපේ ඇස් දෙකට බං. අම්මාටයි තාතතාටයි.

    4. හරිම ලස්සනයි මගෙ නංගා.
      ප්‍රශ්න මොනා ආවත් ගනන ගන්න එපා. අපි වටේ ඉන්න අය අපේ ඇස් වලට අනින්නේ අපිටත් හොරා බං.හිතන්න එපා හිතුවම මානසිකව විතරක් නෙමේ හැම අතින්ම වැටෙනවා. එහෙම උනාම කාටත් වඩා අපි ගැන රිදෙන්නේ අපිට ආදරේ කරන අපේ ඇස් දෙකට බං. අම්මාටයි තාත්තාටයි.

  8. නයෝ මධූ

    අයියේ අදනම් ලැජ්ජාවේ බෑ කතාව කියෙව්වාම. ඒක ඔයා මාරම විදියට ලියලා තියනවා හොඳේ අයියේ. ඇත්තටම ඒ ආදරේ වින්දා වගේ. මාරයි ඔයානම් ආ………… අපේ සූටි හිත් නලක් කළා ඔයා. අපි මේම හිටියට තාම සූටි ළමයි අයියෝ….. ?????????????

    චතුරත් බඳිනවා එහෙනම් නේද? ඒකත් හොඳයි අන්තිමට හැමදේම තේරුම් අරන් වැරදි හදාගෙන ඉස්සරහට යන්න හිතුව එකනම්. සමහර අය එකක් මත්තෙම මැරෙන්න හදනවානේ. ඒත් චතුර එහෙම වෙනස් වුන එකනම් ගොඩක් හොඳයි.

    රවීන් මාරම රොමෑන්ටික් කොල්ලෙක්නේ අප්පා… අපිව පිස්සු වැට්ටුවා. හෙටත් එන්නම්කෝ බලන්න. ඔයා හොඳින් ඉන්නවා නේද? අර නර්ස් නෝනා ගැනද තාම හිතන්නේ? බලාගෙන පරිස්සමෙන් හොඳේ. බුදු සරණයි.

        1. නයෝ මධූ

          අම්මා පට්ට කෑල්ල කොල්ලා හොඳේ… කාටවත් පෙන්නන්නේ නෑ ඉරිසියා හිතයි කියලා.????

  9. ? එරන්දි ?

    රෑ වෙලා කමෙන්ට් එකක් දාන්නම් අයියේ කතාව කියෙව්වෙවත් නෑ තව.නිදහසේ කියවන්න එපැයි අප්පා…???
    පරිස්සමින් ඉන්න ලොකු අයියේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි ..????

    1. අනේ ඇත්තමයි මේවනම් දෙයියොම බලන්න ඕනා .ඇයි නකෝ එක දවසයි එන්න බැරි උනේ.ඒ ටිකට හනිමුන් ගිහින් ඒ මදිවට හනිමුන් බේබි කෙනෙකුත් ගෙනත් තව මාස පහක බංඩි ගෙඩියකුත්.රවින් කොල්ලා නම් මාරයි අදහන්න වටිනවනේ.ඇත්තමයි සුමනෝ ඒක මාරයි……
      අඩෝ අප්පා කොහොමද රවින්ගේ ආදරේ මාරයි නේ.නියමෙටම ගලපලා හැඩකරලා බෝල කරලා වැඩ දාලා ලියලා.සුමී අයියා ඉතින් දක්ශයනේ.එල එල.? ??????
      ඔය වගේ ලියනකොට සූටි ලමයි නරක් වෙනෝනේ අප්පා.පැණි බේරෙන්න ලියලා ????

      හිදිවි කොතැනක හෝ
      හිමිකාරයා උපන් ඔබේ නමින්
      වඩීවි කෙදිනක හෝ
      ඒ එනතුරා හිත හදා ගෙන ඉදින්

      ගඟකට සයුරක් මුන ගැසේවී
      රළකට වෙරලක් මග හිදීවි
      නියඟෙට වැස්සක් ඇද හැලේවි
      නුඹටත් කෙනෙක් හිදීවි
      දවසක සොයාන ඒවී.

      දැක්කනේ කතාව ඇත්තනේ ඔය බලන්නකෝ අපූරුවට ජෝඩු ටික ගැලපුනානේ.?????

      මම යනෝ එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න .
      ජේසු පිහිටයි !!!!!!!

  10. නිරෝෂා ලක්මාලි

    ?????????????

    කැඩපතක් ඔයා මට නම් මගේ ප්‍රතිරුවේ..
    හුස්ම නැවතුනේ ඔබගේ ගතේ උණුහුමේ..
    හීනයක් දුටු ලෙසේ නේදෝ ආදරේ වුණේ..
    දිනනවා මතු දිනේ අපි නම් අපේ ආදරේ..
    දින ගෙවනවා කල් බලනවා දකින්න ජීවිතේ..
    හිත රිදෙනවා දුක් විඳිනවා රකින්න ආදරේ..
    හුස්ම සේ පණ මගේ ළං වුණා පෙර දිනේ..
    අපි අපේ දෑස සේ රකිනවා ආදරේ..
    පණ වගේ ළං වුණේ වෙන් වෙන්න නම් නොවේ..
    ජීවිතේ කෙළවරත් අපගේ අපිමයි ප්‍රියේ..
    බෑ කෙසේවත්මනේ වෙන් කරන්නට සෙනෙහේ..
    දිවුරලා කියන්නේ අපි මේ ආදරේ අපේ..

    මිහිකතත් දෙදරුවා කඳුළක් අපට දුන් නිසා..
    කඳුළු දුන් අයත් ඇඬුවා අපේ දුක අසා..
    රිදුණු හිත් අපේ ආදරේ තවත් වැඩි කළා..
    නිමක් නම් නොවේ ඇති තෙක් හුස්ම අපේ සදා..
    සුව විඳිනවා මුව සිඹිනවා විඳින්න ආදරේ..
    ඔබ ඉන්නවා මම දන්නවා දිනන්න ජීවිතේ..
    කියන්නම් කතාවක් දිවුරලා අද මෙසේ..
    අපි අපේ තමයිනේ නෑ නිමක් කිසි දිනේ..
    මේ භවේ පොළව සේ නේ දරණ දුක් මෙසේ..
    මතු භවේ සුළ⁣ඟ සේ අපි විඳී ජීවිතේ..
    හුස්ම සේ පණ මගේ ළං වුණා පෙර දිනේ..
    අපි අපේ දෑස සේ රකිනවා ආදරේ..

    ?????????????

    1. අක්කියෝ ඒ සිංදුව නම් හරි ම ලස්සනයි මම ගොඩක් ආසයි ඇස් වහන් අහන්න පුලුවන් .????❤️❤️

  11. උක්කූං පුතා(SuMi )

    කොහොමද මගේ දග සෙට් එක . හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද … අදත් මට ඔයාලා හැමෝටම පොදු කමෙන්ට් එකක් තමයි දෙන්න වෙන්නෙ. හැබැයි මම පොරොන්දු උන විදිහට හෙට හැමෝගෙම කමෙන්ට්ස් වලට රිප්ලයි දානවා. අදත් මම ඔයාලගෙ කමෙන්ට්ස් නිසදැස් සේරම කියෙව්වා. ඒවා හරිම ලස්සනයි . ඔයාලගෙ හිතේ තියෙන සතුට මම ඒවගෙන් දැක්කා. මටත් ඕනෙ ඒකම තමයි. ඔයාලව සතුටින් තියන්න තමයි මමත් මේ කතා ලියන්නේ.

    ඉතිං මට අද දෙයක් කියන්න තියෙනවා . මුලින්ම දිල් නංගියා මම ඔයාට ඊයෙ කමෙන්ට් එකක් දාලා ඇති.ඒක ආයෙ බලන්න ඔයා.

    නංගියා ඔයා කියන කතාව මමත් පිළිගන්නවා. අනිත් අයගෙ කතා වලටත් කමෙන්ට්ස් තියෙන්න ඕනි තමයි. ඒත් නංගියා ඔයාගෙ ඒ අදහස ඉදිරිපත් කරන්න මගේ කතාවයි ලොකු තරහ වෙන්න එපා කියලා මාව මෙන්ෂන් කරපු එක ගැන නම් මට තියෙන්නෙ වේදනාවක් නංගියා. මොකෝ ඒ කතා ලියන අය ඕක දැක්කොත් හිතයි මම ඔයාලට එයාලගෙ කතා වලට කමෙන්ට්ස් දාන්න එපා කියලයි කියලා.

    තව දෙයක් තියෙනවා කියන්න. ඒක මම ඔයාලා හැමෝටම කියනවා. අපි හැමෝම මේ දග පවුලට ආදරෙයි. මොකෝ ඒක හැදුනෙ අපි අතරින්මයි. හැබැයි මම නෙවෙයි මේ දග පවුල හැදුවේ. මේ දග පවුල හැදුනෙ කමෙන්ට් වලින්. ඒ කාලෙ ඉදන් හිටිය අයට මතක ඇති මේ දග පවුල හදපු කෙනාවත් මේ දග පවුල අයිති කෙනාවත් මේ දග පවුලෙ මුදුන් මුලවත් මම නෙවෙයි. මේකෙ මුදුන් මුල් ගොඩක් තිබ්බා. සමහර අය අද අපිත් එක්ක මේ ඇප් එකේ නෑ. සමහර අය නම් තාම ඉන්නවා. ඉතිං එයාලට මතක ඇතිකමෙන්ට්ස් වලින් මේ දග පවුල පටන් ගත්ත විදිහ.

    ඒක නිසා කවමදාවවත් මේක මගේ දෙයක්වත් , මම ආරම්භ කරපු දෙයක්වත් නෙවෙයි. ඒක නිසා මමත් පිළිගන්නවා මේ දග පවුල මම නැති උනත් , මම නැති තැනක උනත් මේ විදිහටම ආදරෙන් සහයෝගයෙන් තියෙන්න ඕනෙයි කියලා. ඒක තියන්නෙ ඔයාලගෙ අතේ. මීට කලින් සැරේකුත් කවී නංගියගෙ කමෙන්ට් එකක මේ වගේම මගේ නම මෙන්ෂන් වෙලා තිබ්බා.

    ඉතිං මං කතාවක් ලියන්නෙ ඔයාලව සතුටු කරන්න සහ ඔයාලගෙ ජීවිත වලට දෙයක් දෙන්න. ඒ ඇරෙන්න කතාවක් ලියලා මට වෙන කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ ඔයාලගෙ ලෙංගතුකම ඇරෙන්න. මීට කලින් එක එක හේතු වලට මගෙ හිත රිදිලා තියෙනවා. ඒවට මට හරිම වේදනයි. ඒත් මම මේ ඇප් එක දාලා ගියේ නෑ. මට වෙන ඇප් වලින් කතා කරනවා මගේ කතා දාන්න කියලා . ඒත් මම වෙන ඇප් වලට ගිහිල්ලා නෑ. යන්නෙත් නෑ. මොකෝ මට මුල මතක නිසා. මම කතා දාන්නෙ මේ ඇප් එකට විතරයි .

    සමහරවිට මේ මගේ අවසන් කතාව වෙන්නත් බැරි නෑ. මෙතනින් ඉස්සරහට මම කතා නොලියා ඉන්නත් පුලුවන් . මොකෝ කතාවක් ලියලා අපි හැමෝම බලාපොරොත්තු වෙන්නෙ සතුටක්. හිතට සැනසීමක්. අමාරුවෙන් කොටස් අසූ ගානක කතාවක් ගොඩනගලා ඒක ලියලා අවසානෙට හිත් රිද්දගන්න කවුරුවත් කැමති නෑ. ඉතිං මමත් මේ ලියන්නෙ හරි වේදනාවෙන්.

    මම ආයෙමත් කියනවා . දුල්ඔයා කියපු කතාව ඇත්තටම වැරදි නෑ. මොකෝ රයිටර් කෙනෙක් විදිහට මට සම්මාන ,පදක්කම් ලැබිලා. මොකෝ මම පොත් ලිව්ව මනුස්සයෙක් නෙවෙයි.මට ලැබුන හොදම සම්මානෙ ඔයාලගෙ ලෙංගතුකම. ඉතිං ඒවා ලැබුනෙ කමෙන්ට්ස් හරහා. මං දන්නවා හැම රයිටර් කෙනෙක්ම ආසයි තමන්ගෙ කතාවට කමෙන්ට්ස් ගොඩක් තියෙනවා නම් .
    ඉතිං ඒකට මාවවත් මගෙ කතාවවත් මෙන්ෂන් කරලා වැඩක් නෑ නේද කියලා මම අහන්නෙ නංගියා. ඒ කතා කොටස් වලට ගිහිල්ලා කියන්න පුලුවන් නේද .. ඔයා මට ලොකු මාත් එක්ක තරහ වෙන්න එපා කියලා මෙන්ෂන් කලාම මම වැරැද්දක් කලා වගේ නංගියා. ඇත්තටම ඒ නිසයි මට වේදනාව වැඩිම.

    කෙටියෙන්ම කිව්වොත් මම මේ ඇප් එකේ රයිටර් කෙනෙක් විතරයි. දග පවුල ඉබේම හැදිච්ච දෙයක්. ඒක කවුරුවත් ඇරේන්ජ් කලේ නෑ. ඉතිං දවසින් දවස මේකට අලුත් අය ඒවි ඉන්න අය යාවි.අපි දුක සැප සතුට හැමදේම බෙදාගත්තා. මමත් ඒ ලෙංගතුකමට හරි ආදරෙයි . හැබැයි මම නිසා මේ හැමදේම වෙනවා කියලා මෙන්ෂන් කරනවට මම ආස නෑ.

    මොකෝ මම හැමදාම කියන්නෙ මම නැති උනත් ඔයාලා මේ ඇප් එකට එන්න ඕනි. ඒ වගේම ඒවි. අලුත් කතා කියවාවි. ඒක නිසා මේ වගේ දේවල්වලට මාව මෙන්ෂන් කරන්න එපා

    ඇත්තටම හරිම වේදනයි. කතාව මෙච්චර ලස්සනට ගලාගෙන ඇවිල්ලා අවසානෙදි මෙහෙම දෙයක් දකින්න උනාම.

    ඒත් කමක් නෑ. මම හෙට අනිවාර්යයෙන්ම ඔයාලගෙ කමෙන්ට්ස් වලට රිප්ලයි දෙනවා. ඒක මගේ පොරොන්දුවක් . ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.

    කවදාවත් හිතන්න එපා මම ඉන්න තැන විතරයි දග පවුල තියෙන්න ඕනි කියලා . දග පවුලෙ පරණම අය නැති උනත් අලුත් අය ඇඩ් උනත් මේ පවුල කවුරුම හරි ඉස්සරහට මේන්ටේන් කරගෙන යාවි. ඒක මගේවත් වෙන කාගෙවත් දග පවුල නෙවෙයි. අපේ පවුල. ඉතිං ඇත්තටම හරිම වේදනයි . ඒකයි මෙහෙම ලියන්න හිතුවෙ. කාටවත් බනින්නවත් , හිත් රිදවන්නවත් නෙවෙයි මම මේ ලියන්නෙ මගේ වේදනාවට.
    මොකෝ කතාවක් ලියන එකත් ලේසි නෑ. කතා ලියන අය මෙතන ඉන්නවා එයාලා දන්නවා ඇති ටයිප් කරන්න , කතාව ගොඩ නගන්න කොච්චර අමාරුයිද කියලා . දහසක් වැඩ මැද තමයි කතාවක් ලියන්නෙ. මොකෝ මේක අපි කාගෙවත් වෘතිය නෙවෙයි. හිතේ සතුටින් ආසාවෙන් ලියන්නෙ කතාවක්.

    ඒත් බලමු ඉස්සරහට මට කතාවක් ලියන්න මානසිකත්වයක් තියේවිද කියලා. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා ඔක්කොටම බුදුසරණයි . ආදරෙයි ඔයාලා හැමෝටම. ඒ වගේම මෙච්චර දවසක් මගේ හැම කතාවකටම ඒ වගේම මේ කතාවටත් කමෙන්ට් කල ලස්සන නිසදැස් ලිව්ව හැමෝටමත් ගොඩක් ස්තූතියි . මට දුන්න ඒ ලෙංගතුකමට , හයියට ඔයාලට හැමදාටම ස්තූතියි . ඒකට මම ගරු කරනවා.

    එහෙනම් හෙට සමනල පියාපත් අවසන් කොටසෙන් අපි හම්බ වෙමු . එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ඔයලා හැමෝටම .

    මම සුමී අයියා.

    1. ආයෙ දුල්ගෙ කමෙන්ට් 1 කියවල බල්න්න ලොකූ… දුල් කියලා තියෙන්නෙ එයා එහෙම දෙයක් ඔයාගෙ කතාවෙ කියපු නිසා ඒකෙන් ඔයාටයි ඔයාගෙ කතාවටයි වැරැද්දක් උනා නම් සමාවෙන්න කියලා….

      1. සමාවෙන්න මට…හැමෝම… දුකින් ඉන්නෙ මං ගොඩක් මේ හිත හැදුනම ආයෙ වෙනදා වගේ කමෙන්ට් කරන්නම්… ????????????????????????

      2. කමක් නෑ සදී අක්කියෝ.. ඕනි කෙනෙකුට ඕනම දෙයක් ඕන විදිහකට තේරුම් ගන්න නිදහස තියෙනවනෙ.. මන් කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගත්තු එක්කෙනෙක් හරි ඇතිනෙ..

      3. උක්කූං පුතා(SuMi )

        සද නංගීයා මගේ කොමෙන්ට් එක හරි විදියට කියවන්න. එතකොට තේරෙයි මං මොකක්ද mention කරනවා කියලා කියන්නේ කියලා.. නැතුව දුල් නංගියාට මං මුකුත් කිව්වේ නැහැ. මොකෝ එයා කියපු දේ සියයට සීයක් හරි නිසා…. කවුරු මාව රිද්දුවාත් මං කවදාවත් කාවත් රිද්දන්නේ නෑ.. අතපසුවීම් වලින් නොගැලපීම් වලින් අත්වැරදීම්වලින් වලින් රිදිලා ඇති….. මගේ කොමෙන්ට් එකෙන් ඔයාලට රිදුමක් ඇති වුනා නම් මට සමාවෙන්න මොකද මමත් ගොඩක් අසරණයි අද මගේ රිපෝට් ඔක්කොම හොඳ නෑ කියලා කිව්වා..ඔයා ඔක්කොම තියාගෙන තමයි මම ඔයාල වෙනුවෙන් කතා ලියන්නෙ ඔයාලගේ කොමෙන්ටුවට රිප්ලයි කරන්න කවදාවත් මගේ අමාරුව ගැන හිතලා නෑ මං කවදාවත්. ?? හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න පුලුවන්නම් හෙට අවසන් කොටසට පොයින්ට් එකක් දාන්න

        1. මොකද්ද ලොකූ හෙට අවසන් කොටසට පොයින්ට් 1 දාන්න කියන්නෙ… ???

      1. දිල් අක්කී… ඔයාව නිකන් කරකවලා අතෑරියා වහේ තියෙන්න ඇති නේ…. කොහේවත් නැති මරාලයක්නෙ කඩන් පාත් උනේ ඔයාගෙ නමට.. ??

    2. අදත් ඒකම… මන් ඔයාවවත් ඔයාගෙ කතාවවවත් මෙන්ෂන් කලේ නෑ අයියේ.. ඒ කමෙන්ට් එක ඔයාගෙ කතාවට දාන්න උනේ ගොඩක් අය ඉන්නෙ එතන නිසා.. සමාව ඉල්ලුවා වරදක් උනා නම්.. හිත් රිදෙන්න දෙයක් කිව්වෙ නෑ මම.. හරි.. අදත් වරද මගේ නම්.. සමාවෙන්න..

      1. මගෙ නංගි අමතක කරන්න දැන්. හිත රිදෙනවා තමයි. දැන්හිනාවෙලා
        සතුටින් ඉන්න.
        අපි ආය පරණ විදියට ඉමු. ඉමු නෙමේ මාත් එහෙම ඉන්නම්. මං පිලිගන්නවා මාත් කමෙන්ට් දැම්මේ නැ අනිත් අයගේ කතා වලට.ගොඩක් දුර හිතුවේ නෑ.
        සමාව දෙන්න මටත්.
        අපි ආයම ඉස්සර වගේ ඉමු. හිනාවෙලා දුක සැප බෙදාගෙන සතුටින් .

        අයියේ ඔයත් දැන් අමතක කරන්න. හිතන්න හොද නෑ නේද. හොද ලොකු වගේ හිනාවෙලා පරිස්සමින් ඉන්න.

        1. අනේ මන් හැමදේම ඒ වෙලාවෙම අමතක කරනවා අක්කියෝ. අවුලක් නෑ.. මීට වඩා දේවල් මට හොදට පුරුදුයි..

      2. සමාවෙන්න කිව්වත් වැඩක් නෑ හිතක් රිදුනට පස්සෙ. ඒත් ඔයාගෙ වත් වෙන කාගෙවත් හිත් රිද්දන්න හිතන් කිව්වෙ නෑ.. අනික ඒ කමෙන්ට් එක නිසා මේ අවසාන කතාව වෙනව කියලා කියන්න එපා.. මොකද ආයම වතාවක් ආයම වතාවක් නිකන් බොරුවට වැරදිකාරියක් වෙන්න ඕනි නෑ මට.. මේ පවුල ගැන කියපු කිසිම දේකට මොනවත් කියන් නෑ මන්.. මමයි වැරදි.. හැමෝම සමාවෙන්න මට..

      3. උක්කූං පුතා(SuMi )

        Dula mage nangiya මං හැමදාම ඔයාලට ගරු කරන කෙනෙක් මං ඔයාලට වඩා වැඩිමල් වුනොත් මං ඔයාට හැමදාම ගරු කරනවා…( ලොකු අයියේ මේ කොමෙන්ට් එකක් දානවා ට මට සමාවෙන්න ඔයා මට බනින්නත් පුළුවන් ) අන්න ඒකට තමයි මාව මෙන්සන් කරනවා කියලා කියන්නේ… ඔයාලා මට බැන්නත් මං කිසිම දෙයක් කියන්නේ නැති කෙනෙක් ඒත් එහෙම කමෙන්ට් එකක් දැම්මම අනිත් අය කතා ලියන අය හිතන්නේ මගේ වැරැද්දෙන් ඕක වෙනවා කියලා….ඔයා දන්නවද නංගි මීට කලින් ඕක උනා ලොකු හිටියත් නැතත් මේ දඟ සෙට් එක තියෙන්න ඕනේ කියලා කිව්වා.. මං එදත් හදවතින්ම කොමෙන්ට් කරා මොකද ඒක තමයි ඇත්ත මම ඉන්න ඕන්නෑ මේ දඟ සෙට් එක තියෙන්නේ… ඔයාගේ කොමෙන්ට් එකටත් හදවතින්ම මං කොමෙන්ට් කරා මොකද ඔයා කියපු ඒක සීයට සීයක් හරි.. මම කියන්නේ ඔයාල එම කියද්දි මගේ නම mention කරන්න එපා ..

        තව දෙයක් කියන්නම් සමහරක් විට මගේ කතාවටත් කොමෙන්ට් අඩු වෙන්න තිබ්බා මගේ කතාවට කොමෙන්ට් වැඩියෙන් තියෙන්නේ මං ඔයාලගෙන් කටින්ම ඉල්ලුවා මට කොමෙන්ට් ඕනේ කියලා මං කොමෙන්ට් පෙරේතයෙක් කියලා.. සමහරවිට මට ආයෙත් කොමෙන්ට් නැති වෙන්න පුළුවන්.. මම මේ දාපු එක ඔයාලා වැරදියට හිතුවොත්.. හදවතින් හිතුවොත් මට ආයෙත් කොමෙන්ට් ලැබේවි…. මම උඩින් දාපු කොමෙන්ට් එකේ වැරැද්දක් තියෙනවනම් මට සිය දහස් වාරයක් සමා වෙන්න. මගේ දුල් නංගි

        1. හෝව්… හෝව්.. හෝව්.. අම්මෝ………. දැන් ඇති.. දැන් ඉතින් උන දේ උනා ගිය දේ ගියා.. පොඩි ළමයිද අප්පා.. එකක් මත්තෙම එල්ලෙන්න. අම්මපා ලොකු අයියා කිව්වට පොඩි ලමයි වගේ නිකන් ඇයි උක්කුං පුතා කියන්නෙ.. දැන් හරී……………. හෙට ඉදන් හැමෝම සතුටින් ඉන්නකෝ හාද…… ?????????????????

          1. ..Sandashen..

            යකො මේ ලොකුට මෙ කෙල්ලො ටිකටයි දෙයියන්ගේ හල්වත් කැවිලද …….. ලොකු මන් දෙයක් කියන්නද ඔයාලා ඔය විදිහට රන්ඩු වෙන්නේ ආයේ යාලු වෙන්නේ අපී හෙමෝම එක පවුලක් නිසයි.මන් කියන්නේ බොරුද කියලා ඔයාලාම හිතලා බලන්නකෝ.අපි ක්වුරුත් මේකට එනකොට ඔයාලා කවුරුත් දන්නේ නැහැ නේ .දැන අදුන ගත්තේ මේ විදිහට කොමන්ට් කරලා නේද .එහෙම හම්බ වෙලා අවුරුදු තුනකට කිට්ටුවෙන්න එකට හිටියනේ .ඒ සහොදර කමනිසයි මේ තරම් අපී දග පවුලට ආදරේ කරන්නේ නේද ලොකු .මෙ ලොකු ඔයා ආයේ කතා ලියන්නේ නැත්තං සත්තයි ඔයා පල්ල මන් අයේ එන්නේ නැහැ මේ දග පවුලත් එක්ක එකතු වෙන්න.මගේ ෆෝන් එකෙන් කතා අහුර ඇප් එකත් අයින් කරලා දානවා ……

          2. දෙයියන්ගෙ හාල් නෙමේ නංගි තුල්සි කොල කැවිලා.. මේ ඇස් වහ කට වහ දොස් දුරු කරනවා බන්.. ඒවත් වෙන්ඩ එපැයී

          3. සෙව්මි

            හරි හරී කෝ බලන්න මගේ අයියයි, අක්කිලයි ටික හිනා වෙන්න දැන් … අනේ අනේ හිනාවෙන්නකෝ..

          4. අනේ ඔහොම කියවන්නෙ හරියට පොඩි අය වගෙනේ. හැමෝම තෙරුම් ගන්නෙ එ එ අයගෙ විදිහටනේ අපි අන්න ඒක දැනගෙන ජීවත් වෙන්න ඔනී නේද? මේ දග පවුල ඇතුලේ ඔහොම දේවල් ඕනී නෑ. මේ හැමෝටම කියන්නේ. හිත් රිදීම් වෙන්න පුලුවන් ඒත් අපි ඒවා දරාගෙන මේ දග පවුල ඇතුලේ සතුටින් ඉමු. හැමෝටම බුදු සරණයි. අයියේ වෙලවට බෙහෙත් ටික බොන්න. මේ දග පවුලේ ඉන්න හැමෝගෙම ආශිර්වාදය තියනවනේ අයියට. දග පවුල නැති වෙන්න දෙන්නෙ නැතුව තියාගන්න එක තියන්නෙ අපේ අතේනෙ නේද?

          5. උක්කූං පුතා(SuMi )

            Sandashen nangiya මං කාටවත් බැනලත් නෑ මං කාටවත් වැරැද්දක් කියලත් නෑ නංගියා… එහෙම දෙයක් දාද්දි දාන විදියක් තියෙනවා කියලයි මම කියන්නේ… මොකද මමත් කියලා තියෙනවා අනිත් කතා වලට කොමෙන්ට් දාන්න කියලා මම ලියන විදිය බලන්න… ඒත් මගෙන් සමාව අරගෙන එක එක විදියට කිව්වම කතා ලියන කට්ටිය හිතන්නේ මගේ වරදක් කියලා නේද… එතකොට ඒ අය මගෙත් එක්ක වෛර බඳින්නෙ නැද්ද

          6. ආ කන්න කූල් වෙන්න ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

          7. උක්කූං පුතා(SuMi )

            madumali නංගියා ඔයා තමයි හරි. මේ දඟ පවුල තියෙනව ද නැද්ද තීරණය කරන්නේ අපි නැතුව මම නෙවෙයි ගාපන් නංගියා පහක්

          8. දේවාෂි

            මම නතුව වලියක් යන්නේ කොහොමද හ්හ්… මාර අසාධාරණයි… මම එනකන් ඉන්න තිබ්බාඅ…???
            මේ ආදරේ හරිම ලස්සනයි අයියේ අක්කියෝ… හැමදාම එකට ඉම්මු.. කවුරුත් ඉතින් උන දේවල් හිතේ තියන් ඉන්නේ නැහැ නේ…
            ආදරෙයි මගේ සූටි පිස්සු පවුලට…❤❤❤

          1. සෙව්මි

            අම්මෝ අක්කිලගෙ දත් සෙට් ටික… කෝ අපේ උක්කුං පුතා.. හිනාවෙලා යන්නකෝ අනේ ඇවිත් ..

          2. උක්කූං පුතා(SuMi )

            සෙව්මි නංගියෝ .. මට හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ නිසයි මං ඔයාලත් එක්ක මේ විදිහට ඉන්නේ කොච්චර අමාරු තියාගෙන වුණත්.. ??

          3. සෙව්මි

            අනා.. මේ ඉන්නෙ අපේ සූටි කොල්ලා… මමත් පුලුවන් කමකින් එනවා නෙමෙයි ලොකු අයියේ .. ඔයාලා ඔහොම ඉද්දි අම්මගෙන් ගුටි කාගෙන උනත් කමෙන්ට් කරේ ඒකයි …

            කෝ කෝ කස්ටියම ඇවිත් හිනාවෙලා යන්න…

          4. ..Sandashen..

            එහෙනම් ලොකුට කියන්න බලන්න මේ නංගිලා ඔක්කෝටම I ? U කියලා …….???

          5. ?නොහදුනන්නී ?

            ලා ලා ලා..මෙතන මොකක්ද වෙන්නේ..?මන් නටනෝ…කැමති අය එන්න….??ඔව ප්‍රශ්නද අනේ..මෙන්න මෙහෙ එනව කට්ටියම නටන්න…??

          6. සෙව්මි

            මාත් එනෝ අක්කි නටන්න.. ?????????????????????????????????????????????????????????????????????????

            කෝ එන්නකෝ ඉතින් කස්ටියම

          7. උක්කූං පුතා(SuMi )

            I love you forever මගෙ දඟ සෙට් එකට ❤️❤️❤️❤️❤️

          8. උක්කූං පුතා(SuMi )

            මේකි බලහංකො නටන්න එන්න ලු.. දෙන්නේ පයින් දැනගන්න.. දීලා බෙහෙත් බීලා සනීප වෙන්න ඉක්මනට.. ඊට පස්සේ ඔක්කොම නටමු හෙට අන්තිම කොටසට අනිවාර්යෙන්ම නටපු ඔක්කොම හරිද..හෙට මට කොමෙන්ට් පන්සියයක් ඕනේ එහෙම වුනොත් විතරයි මං ආයිත් කතාවක් ලියන්නේ ?????

          9. සෙව්මි

            ???????????????????????????????????????????????? බෑ බෑ බෑ ලොකු අයියේ අද නටන්නම ඕනේ.. අනේ …………මං අඩනෝ…??????????????????????????????????????

          10. අනේ දෙයියනේ… මොකෝ මේ තොත්ත බබාලා සණ්ඩු වෙලා… හරියටම කියන්න තොටිලි කියක් ඕනද කියලා… ?? එක එක්කෙනාව වාඩාගෙන නලවන්න බැනේ…??

            අපි හැමෝම මිනිස්සුනේ.. කාගේ අතිනුත් වැරදි වෙනවා… වැරදි තේරුම් ගැනිම් වෙනවා.. ඕවා අමතක කරලා සතුටින් ඉමු අනේ.. ?? අයියේ කපටි වැඩ කරලා කතා දාන් නැතුව ඉන්න බැ හරි ද… ගුටි දෙන්නේ.. මේක අපේ දඟ පවුලනේ ප්‍රශ්න එනවා එවා අපි විසද ගමු නේද.. අමතක කරලා සතුටින් ඉමු අනේ… (මං මෙහෙම කිවට මට ප්‍රශ්නේ හරියට තෙරුනෙත් නැ… ?) කෝ කෝ… හිනා වෙන්න කට්ටියම… හී… හිනායන් නැත්නම් කුචු කුචු ⁣හොතාහේ කියලා කුචු කවාගෙන හරි හිනාවෙන්න ආහ්.. නැත්නම් මං පව්නේ.. ??

          11. ..Sandashen..

            500 මදී ලොකු ….ඔන්න මත් අවෝ නටන්න ..මෙ එක නෙමෙයි අපි නටන්නේ මොන වන්නමද යකුනේ…..ඉස්සෙල්ලාම් එක කියහල්ලකෝ මට ..?????

          12. මාත් එනෝ… ????????????????????????????????????????????දූගෙන ආවේ නටන්න… නටලා ඉවරද මං එද්දි.. වේදිකාවත් වහලද මන්දා ??

          13. සෙව්මි

            නෑ නෑ දුලා මං ඉන්නෝ. .. කාලුත් නෑනෙ මං තනියම නටනෝ.?????????????????????????????????????
            .

    3. හම්මෝ…….. ඇති යන්තන්…. ???? දැන් ඉතින් සැනසීමෙන් මට යන්න පුලුවන්.. සතුටින් හිනාවෙලා ඉන්න හැමෝම හැමදාම.. දළදා සමිදු පිහිටයි ඔයාලා ඔක්කෝටම.. ආදරෙයි හැමෝටම.. බුදුසරණයි.. !!!

      1. සෙව්මි

        ඒයි මේ දුල් අක්කි කොහෙද යන්නෙ. මෙන්න මෙහෙ එනවා ගුටි නොකා නටන්න..????

        1. දුල් නෙමේ බන් දුල්ගෙ හබී යන්නෙ… එතකොට ෆෝන් රාජයත් යනවනේ… ඒකයි … හබී ආවම ෆෝන් රාජයා එනවා.. දුල් මැණිකත් එනවා.. ??

      2. උක්කූං පුතා(SuMi )

        Dula ගියාට කමක් නෑ හෙට අන්තිම කොටසේ අනිවාර්යෙන්ම කොමෙන්ට් එකක් ඕනේ මට..

        ඔන්න මාත් එනවා ඔයාලත් එක්ක නටන්න.. ඇඟවල් වල වැදුනට ඔන්න මට මුකුත් කියන්න එපා ??????????????️?️?️?️?️?️?️?️????️?️?️?️???????️?️?️???

        1. සෙව්මි

          අයියෝ මොනාද අයියේ බිව්වෙ.. නටන්න තියා කෙලින්වත් හිටගන්න බෑනේ අයියෝ … අපට දෙන්නෙත් නැතුව තනියෙන්ම ගැහුවා නේද …..

          1. නටනෝ කියලා අයියා සීරුවෙන් ඉන්නෙ ඇයි බන් මෙහෙම… ?️?️?️?️?️
            ?????????????????????????? ජාතික ගීයද ප්ලේ වෙන්නෙ වැරදිලා.. ????????

          2. සෙව්මි

            අම්මෝ… සදී අක්කි ….
            ???????????????????????????????

          3. ❤කවී❤

            Mn nm mukut kiynnema namaiii mn hodatama natanooo kattiyama enna anee natanna ?????????????????????????????????????????????

            Lamaiiii natana gaman mahansi nm menna mekak kala ynna cool wenna ????????????????????????????????????????????????????? me lamai ice cream ekak kala hodata dance krla mahansi kila hithunama ain wela pain ynna hodee adareii hamotama ????????????????

        2. මේක හරි යන් නැ අප්පා.. ?? දුල් දුලා ටපලවගන්නවානේ කට්ටිය… ලොකුට ලොකු කිවාට වැඩක් නැ තාම බබා ලන්තේ ඉන්න තොත්ත බබෙක්… මේයා තමා හරියට ටපලවගන්නේ… ???

    4. ? එරන්දි ?

      අනේ දැනුයි ඇප් එකට ආවේ කමෙන්ට් කරන්න පහලට එනකොට මෙන්න වලියක් ගිහින්.හපොයි ආවෙ නැති ටිකට සෑහෙන දේවල් වෙලානේ…
      අනේ මන්දා මොනා කියන්නද කියලා.සේරම කියන දේ ඇත්ත.අනේ මෙහෙම ආගිව් කරන්න එපා වස්තුලා අපි එක පවුලක්නේ.පොඩි පොඩි රංඩු වෙනවා ආයේ ඒවා හරියනවා.හිත් රිද්දගන්න එපා කවුරුවත්ම…හැමෝම මෙහෙම කතා කරන්නේ අපේ පවුල ගැන හිතලනේ.
      ලොකු අයියේ ඇත්තටම දෙයක් කියන්නද….අයියා ඇප් එකේ නැති උනාම පාලුයි අසනීප උනා කීවාම දුකයි අපිට.ඒක මට විතරක් නෙවෙයි මේ හැමෝටම එහෙමයි.දැකලා අදුරගෙන ඉන්න පවුලක් නෙවෙයි අපි.ඒත් හදවත් වලින් පුදුම බැදීමක් තියෙනවා අපේ.අයියා මේ පවුලේ මුදුන් මුල වගේ අපි දකින්නේ ඒකයි.මේ හැමෝම අයියට ආදරෙයි…අනේ තරහ ගන්න ඔට්ටු නෑ ඔන්න හලිද ඇත්තටම මට හිතෙන දේ කීවේ මන්.
      ඔන්න වලි ඉවරත් වෙලානේ ඉතින් කට්ටිය නිදි කුමාරයෝ වැළදගෙනත් ඇති ඉතින්.අද මන් පරක්කු උනානේ චුට්ටිත්තක්.පොඩි කෑමක් හැදුවා දෙන්නද සේරටම කූල් වෙලා යන්න.හී හී…???

  12. Sadamali nuwanthika

    අයියෝ කඩවලේ….පුන්චි බබල වගේ දුක් වෙන්න එපා අනේ….අපි කවුරුවත් කාවවත් ඇස් දෙකට දැකල නෙති උනත් ගොඩාක් සමගියෙන් එකට පවුලක් වගේ හිටියා නේද..මන් නම් අවේ ලගදි…ඒත් මන් ඔයාලගෙ ආදරේ දැක්ක…ඒකයි මාත් අවෙ ඔයාලගෙ පවුලට එකතු වෙන්න… මේ පුන්චි පුන්චි දේවල් වලට හිත් රිද්ද ගන්න එපා..හැමෝම ගොඩාක් ආදරෙන් සමගියෙන් ඉමූ….❤❤

  13. ..Sandashen..

    අනේ මට කවුරු හරි මගේ සෙසදි මැණිකව හොයල දෙන්නකෝ …….මේ කෙල්ල මාව අමතක කරලා අයියෝ කඩවලේ …….????

    1. අපොයි දෙයියනේ… යකුනෙ පවුල් ව්ල පොඩි පොඩි රණ්ඩු වෙනෝ… ආයේ හලියනවා.. ඒක තේරෙන්නෙ නෑනේ … හැබැයි මට නම් කේන්තී තාම.. මන් තලහයි තාම.. ඒත් ඊට වඩා යාලුයි… ලොකූ ආයෙ කතාවක් දාන්නෙ නෑ කිව්වනෙ.. ඒක ඒ වෙලේට බලාගමුකෝ…

      ඒ බං මේ මම සෙසඳි තමයි අනේ… අපෝ මෙයාලට මාව අඳුනගන්න බැයිද… ????

      1. උක්කූං පුතා(SuMi )

        ඒකනෙ මං කතා දන්නෙ නැති නම් මාත් එක්ක යාලු නේ ( ඔන්න ඔයා තමයි එම කිව්වේ හොඳේ ) ???

        1. අපොයි.. එහෙම නෙමේ හෝතඹුවෝ කියලා තියෙන්නෙ… ?????????? සමාව භාජනයකට දාන්න .. ඔයා ඔහොම කියලා අපෙ කෙල්ලො ටික කඩු පොලු කිනිසි දෑ කැති මන්න ඔක්කොම අරන් මාව හොයන්… ??

          1. මගෙ අක්කී
            ?️⚔️⚔️⚔️⚔️⚔️⚔️?️?️?️?️?️?️????????⚒️⚒️⚒️⛏️?️?️⚒️
            ???

  14. ඔන්න දැන්මම කියනෝ හෙට මට පාටියක්.. එන්න බැරිවෙයි මට.. කවුරුත් මුකුත් හිතන්නෙපෝ… මං චතුර කොල්ලගෙ වෙඩින්ග් එකට යනෝ… ???????????? රෑ වෙලා හරි එන්නම්… මේ රණ්ඩු කරන්න ආවෙත් වැඩ අස්සෙ.. පාටියටත් කලින්ම ලොකූ බෝතල් කඩලා වාන් පාටි දාලනේ…
    මං එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ????????????

    ලොකූ දිග කමෙන්ට් 1 දාන්නම් හෙට රෑට හරි අනිද්දා උදෙන්ම හරි හොඳද.. පාටි අස්සෙ කමෙන්ට් කෙටුවොත් මේ කබල් 4න් රාජයත් මට අහිමි වේවී… ඒකයි… අලුත් කතාව ලියන ගමන්නෙ ඔයා ඉන්නෙ… ඒක ඉක්මණට දාන්න …. නැත්තං මං මිසින්ග් වේවිලූ සදහටම… ??????????????

  15. නිෂා සශී ?

    ලොකු අයියේ මං දැන් ආවෙ වැඩ ගොඩයි තරහවෙන්න එපා ලොකු කමෙන්ට් දාන්න බෑ මගෙ ලොකු අයියේ… මං හෙට අනිවා එනවා කතාව ගොඩාක් ලස්සනයි හොඳේ….. අනේ කොලු පැටියටනන් මං ආදරෙයි. ඒනන් හෙටත් එන්න බුදු සරණයි දළදා සමිදු පිහිටයි මගෙ ලොකු අයියේ

  16. ? එරන්දි ?

    දැනුයි කතාව කියෙව්වෙ අයියේ..හම්මෝ මොනද කියන්නේ…ම්ම්ම්ම්ම් බොරු කියන්න ඔනා නෑනේ මටනම් දුකයි දුකයි දුකායි……?????
    කතාව ඉවර වෙනවනේ.කොටස් අසූ ගානක් උනාට මටනම් අද ඊයේ දැම්මා වගෙ අප්පා.ඉක්මනටම ඉවර උනානේ අයියේ.ආයේ කතාවක් ලියනවා නේද….ලියන්න කියලා බල කරන්න බෑ මන් දැක්කා දාලා තියෙනවා රිපෝට්ස් අවුල් කියලා.කතා නැතත් කමක් නැ අයියේ ඔයා සනීපෙන් ඉන්න.සනීප උන දවසක කතාවක් ලියමු අපි.අසනීප වැඩි කරගන්න එපා අයියේ.මේ විදියට අමාරුවෙන් ඉදලා අපේ සතුට වෙනුවෙන් කතා දානවට ඇත්තමයි දෙන්න තියෙන්නෙ දිග කමෙන්ට් එකයි ආශිර්වාදයයි විතරමයි .සින්හලෙන් කමෙන්ට් එකක් ටයිප් කරන්න තියෙන අමාරුව හොදටම තේරුනේ ඇප් එකට ඇවිත් කමෙන්ට් දානකොට.අයියා අසනීප තියාගෙන කොටස් 85ක් වෙනකන් මේ කතාව දාන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා තේරෙනවා දැන්.අපි ඇවිත් කතාව කියවලා කමෙන්ට් එකක් දාලා යනවා ඒත් ඒ කොටස දාන්න වෙන මහන්සිය ඒ ගැනනම් කියලා වැඩක් නෑ අයියේ ඇත්තමයි ගරු කරනවා අපි වෙනුවෙන් මෙහෙම ලියනවට.ලියලා විතරක් ඉන්නෑනේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා.කොච්චර එපා කීවත් අහන්නෑනේ ලොකූ ඔයා.මගෙ ජීවිතේට හම්බුන නිහතමානි කෙනෙක් අයියේ ඔයා.ඉක්මනටම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සනීප වෙලා දග පවුලට ආයෙමත් කතාවක් අරගෙනම එන්න අයියේ.හැබැයි සනීප වෙලා හොඳද ….

    කතාව ගැනනම් කියන්න බෑ වගේ අප්පා.රවීන් හනිමුන් බේබි කෙනෙකුත් ගෙනත්නේ ඉතින්…ඇත්තටම අම්මෝ මගෙනම් ඇගේ හිරිගඩුත් පිපුනා…මොනා නැතත් ලස්සනට කතාව ලියලා අයියේ ඔයා ලැජ්ජා හිතුනා කියවනකොට.අම්මෝ ශානි කෙල්ල කොහොම හරි රවීන්ගෙම උනා අන්තිමට ….මේ ඒක නෙවෙයි අයියේ හනිමුන් ගිය කපල් එක මොකද අනේ එලාම් තියලා දොයියන්න ගියේ.ඒමත් කරනවද මන් දන්නැති හින්දා අහන්නේ දැවෙන ප්‍රශ්න අප්පා මෙව්වා….

    ??????????
    ආදරෙන් තුරුලු වී
    නුඹේ මුහුණ සිපගන්න
    පුංචි පැටවුන් රැසක්
    නුඹ නමින් බිහි කරන්න
    උපදිනා මතු සසර
    එකට එක්වී ඉන්න
    මියදෙනා මොහොතෙදිත්
    අප දෙදෙන ළග ඉන්න
    ජීවිතේ හැමදාම
    දුක සතුට විදගන්න
    මට දුන්න ඔය පපුවෙ
    ඉඩ ඇතිය හැමදාම….
    ?????????

    උක්කුං පුතේ දැනනම් දොයිමතක් එනවා ලාවට වගේ.අමාරුවෙන් ඇස් ඇරගෙන ඉන්නෙ මේ නිදි කුමාරයගෙන පුදුම වදයක්නේ තියෙන්නෙ අප්පා.කොයි වෙලාවෙත් මන් ලගමනේ..???

    වෙලාවට බෙහෙත් ටික බිලා සනීප වෙලා ඉක්මනටම එන්න ලොකු අයියේ.ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න අයියේ .සුභම සුභ රාත්‍රියක් නර්ස් අක්කව හීනෙනුත් පෙනියන් අපේ උක්කුං සීයට….??????????????

    මගෙ මහී අක්කි ඉක්මනටම සනීප වෙලා එන්න.කමෙන්ට් දාන්න අමාරුයි සේරටම එකක් දාන්නම් හොදේ….අසනීප වෙලා ඉන්න හැමෝටම ඉකමනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සේරම අය දාලා තියෙන නිසදැස මාරම.ලස්සනයි.හැමෝටම සුභම සුභ රාත්‍රියක් දළදා සමිදු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම ……??????

  17. දේවාෂි

    අනේ අදත් ඉතින් දුක තද කරන් ඉදලා මේ දැන් තමයි කියෙව්වේ කතාව… අම්මෝ අනේ සමාවෙන්න අක්කලා අයියලා නන්ගිලා මල්ලිලා හැමෝම… මට එදා චතුර කොල්ලා අපේ රවී කොල්ලට ගැහුවා වගේ ෆීලින් එකක් තියෙන්නේ.. මාරම මහන්සි.. හෙට අනිවා දෙනවා ලොකූ කොමෙන්ට් එකක්….
    ලස්සනයි අක්කියෝ කතාව… බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න ??❤❤??

    1. දේවාෂි

      අම්මා ගහයි බැට් එකෙන්..??. හී… අක්කා නෙවෙයි සුසන්ත… අය්යා…. හී…. ගනන් ගන්න එපා එච්චර … දෙකම එකයි නේ ඉතින්… සූටි වෙනසයි නේ…???

        1. දේවාෂි

          ඕක මොකද්ද අක්කි…සියල්ල වෙනස් වෙන ලෝකේ අයියා යන පදයට අක්කා යැයි පැවසීම අරුමයක් නොවේ….????

  18. ♥️පුංචි සුරංගනාවි♥️

    සමාවෙන්න අයියා මෙච්චර කාලයක් එන්න බැරි වුණාට..අද තමයි සම්පූර්ණ කතාවම කියෙව්වෙ… ඇත්තටම කියන්න වචන නෑ මට…කතාවට පිස්සු වැටුණා කිව්වොත් හරි…
    හරිම ලස්සනයි අයියේ…ආදරේ කියන්නේ බලෙන් ලබාගන්න දෙයක් නෙවෙයි…ඒක අන්තීමට හරි වතුර තේරුම් ගත්තා..ආදරේ කියන්නේ පරිත්‍යාගයක්…ඒක හරිම ලස්සනට අයියා කතාවෙන් පෙන්නුවා…

    හැබැයි අන්තිමට මනමාලයා මාරු වුණ සීන් එකනම් චුට්ටක්වත් හිතුවෙ නෑ…ඒක නියමයි..ෂානි විතරක් නෙවෙයි මමත් සප්‍රයිස් වුණා..ඒ වගේම ශාන්ට පවනිට නයෝමධූට කවීෂ්ට විතරක් නෙවෙයි අන්තීමට චතුරටත් ඇත්ත ආදරේ හම්බුනා…
    ඇත්තටම සතුටුයි මට…

    අයියා ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක්…මේ වගේ තව ගොඩක් කතා ලියන්න..මේ වචන ඇතුළෙ අපි ජීවත්වෙනවා අයියෙ…
    අයියා ලියන කතා ඒච්චරටම අපිට දැනෙනවා..

    ඉතිං අයියෙ වෙලාවට බෙහෙත් බීලා සතුටින් පරිස්සමින් ඉන්න… දෙවි පිහිටයි ඔයාට…

    ආදරේ වේදනාවෙන්
    පිච්චෙන හදවතකට
    ඔසුවක් වෙන්නෙත්
    තවත් ආදරයක්…..
    ඒත් ඒ දැනෙන්නෙ ආදරයමද…
    හිතාගන්න බෑ නේද….
    හදවතට දරන්න බැරි තරම්
    වේදනාවක් දැනෙද්දී
    අපි හොයනවා
    සැනසීම….
    ඒත් ඒ සැනසීම
    ආදරයක් විඳිහට ලං වෙනවනම්
    අපේ හිත ඒ ආදරේ
    විඳින්න බලකරනවා..
    ඒත් ඒ ආදරේ පපුවට
    දැනෙන්නෙ නැත්තම්
    ජීවිතේට බැඳෙන්නෙ
    නැත්තම්…
    තවත් ඒ ආදරෙන්
    සැනසීම හොයන්න පුලුවන්ද
    බැහැ නේද…
    එහෙනම් එකම විසදුම
    අතහැරීම…
    මං හරි නේද….

    නිකං හිතුන දේ ලිව්වා…
    දඟ පවුලේ හැමෝම හොඳින් නේද… හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.. දෙවි පිහිටයි… ආදරෙයි පැලෙන්න..

    1. මගෙ මචියෝ හරියට හරි බං. අතහැරීම තමයි හොදම දේ.
      හිත රිදවගන්නේ මොකටද බොරු බැදීම් ඇති කරන්.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.