Katha Ahura

ඇම්ඩන්ගේ රස කතා | 13 වන කොටස | රසකතා || කතා අහුර ||

4.8/5 - (43 votes)

සෞඛය පාඩම

ඇම්ඩා කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන කාලෙ වෙච්ච සිද්දියක්. සෞඛය පන්තියට එදා අධ්‍යාපන පරික්ෂක කෙනෙකුත් ආව.
ගුරුතුමා, අහාර වල අඩංගු විය යුතු පෝෂ්‍යය පදාර්ත සහ අහාර වේල් වල සමතුලිත තාවය ගැන ඉගැන්නුවා. ඊට පසුව පරික්ෂකවරයා යොජනාකලා සියලුම ලමයින්, දවස් කිහිපයක් තුලදි පවුලෙ අයගේ ආහාර ලැයිස්තු ගත කරලා, අන්තිමට පන්තියට ඇහෙන්න කියවන්න කියලා.
ඇම්ඩාගේ අවස්ථාවත් ආව.ඔන්න ඇම්ඩා කියවගෙන යනවා…
ඊයෙ රෑට මල්ලියි මමයි බත් එක්ක පරිප්පුයි , බිත්තාරයි, මැල්ලුනුයි කැවා. තාත්තා කඩලත් කැවා. අම්මා ලාම්පුව කැවා.
මුලු පන්යතියම හොල්මන්……… හැමොටම මෝල් උනා.
පරික්ෂකවරය ඇහුව්වා මොකද මේ කියලා…….
අම්ඩා : අනේ මම දන්නෙ නැ, මම නිදා ගන්න යනකොට ඇහුනා තාත්තා කියනව අම්මට, ” ලාම්පුව නිවලා කටේ දගන්න කියලා…..

ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු..
” පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්… එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල ” කියලා..
ඇම්ඩ ත් ඉතින් නියම දසයනේ.. ඌ දැනගත්ත ලු තාත්ත ට වැඩේට ටයිම් එක ඇරෙන්ජ් කරගන්න තමා මේ ට්‍රය් එක කියල.ඌ ත් ඉතින් ෆුල් හැපී එකේ හා කිව්වාලු වැඩේට.. නිකන් ඉන්න එකේ ගතමන්ට් එකක් එන නිසා..
ඔන්න ඉතින් මූ වහෙලේට නැගලා හැමදාම හයියෙන් ගණන් කරනවලු. ඒ ගණන් කරන්නේ එකයි, දෙකයි කියල නෙමෙයි… ” රුපියලයි, දෙකයි , රුපියල් තුනයි” කියලලු..
දැන් ඔන්න ඔහොම යනකොට දවසක් පාරේ පෙරහැරක් එනවලු..! මුට ඉතින් ෆුල් ආතල් ලු එදා…
එටකොට මූට‍ මතක් උනාලු..
“අම්මට සිරි පෙරහැරේ එන සෙට් 1 වැඩියි නේ.. කොහොමද එකෙක්වත් මිස් කරගන්නේ නැතුව ගණන් කරන්නේ” කියල..
මූ කල්පනා කරාලා බැලුවාලු මොකද කරන්නේ කියල… එත් හොද idea එකක් මුගේ ඔලුවට එන්නෙම නැහැලු..
අන්තිමට කරගන්නම දෙයක් නැති තැන මූ තාත්තයි, අම්මයි ඉන්න කාමරේ උඩ වහලේ තියන උළු කැටයක් අයින් කරාලු.. අම්මට හුඩු.. දෙන්නම වැඩ ලු දැන් ඉතින්.. තාත්තා උඩලු..
එට පස්සේ මූ වහලේ උඩ ඉදන් කිව්වලු..
” තාත්තේ අදනම් රුපියලට දෙකට හු*ලා හරියන් නැහැ… අද පෙරහැරක් ම එනවා” කියල…!

බැංකු මැනේජර්

ඔන්න බන් දවසක් ඇම්ඩා යනවලු බැංකුවට ගිහින් රිසෙප්ශන්ට කියනවලු මට මෙතෙන මැනෙජර්ව හම්බ වෙන්න ඔනේ. මම අද ලොකු ගානක් ඩිපොසිට් කරන්න ආවෙ කියලා. ඔන්න මැනෙජර් එනවලු ඇම්ඩව හම්බවෙන්න. බැලින්නම් මැනෙජර් කාරයා ඇම්ඩගෙ ස්කෝලෙ එකට හිටපු හොදට ඉගෙන ගත්ත කොල්ලෙක්ලු. මැනෙජරයට පුදුමයිලු ඇම්ඩා දැකලා ඇම්ඩගෙන් ආ ගිය විස්තර එහෙම අහලා ඇහුවලු කීයක් ඩිපොසිට් කරනවද කියලා ඇම්ඩා කිව්වලු කෝටි 2ක් කියලා. මැනේජරයා ෆුල් හොල්මන්ලු.ස්කොලෙ වල බැහැපු ඇම්ඩනෙ මේ. ඉතින් මූ අහනවලු කොහොමද ඇම්ඩො මෙච්චර සල්ලි හෙව්වෙ කියලා. ඇම්ඩා කියනවලු ඔට්ටු අල්ලලා තමා බන් මේ ගෙනවෙත් මං ලග තියෙන පොඩි ගානක් විතරයි කියලා. මැනේජරයට සුවර් නෑ වගෙ කියලා ඇම්ඩට පෙනුනලු. ඇම්ඩා ඇහුවලු ඔට්ටුවක් අල්ලමුද කියලා මැනෙජරය අහනවලු මොකක්ද කියලා ඇම්ඩා කියනවලු මම ලක්ෂ 25ක් ඔට්ටු අල්ලනවා උබේ ඇට 2ම හතරැස් කියලා. මැනේජරයා මේකට එක පයින්ම කැමති උනාලු.හරි එහෙනම් හෙට වැඩෙ කරමු මම මගෙ ලොයර් එක්ක එන්නම් කියලා ඇම්ඩා ගියාලු.මැනෙජරය චන්ඩියා වගෙ ඔට්ටුව ඇල්ලුවට දැන් ටිකක් බය වෙලාලු. ඇයි මූ දන්නවනෙ ඇම්ඩා මහා ඇම්ඩා කියලා. මූ සැරින් සැරෙට ඇට 2 ඇද ඇද බලනවලු. ඔන්න දැන් ඊලග දවසෙ ඇම්ඩා එනවලු ලොයර් එක්ක. ඇම්ඩා කෙලින්ම ගියාලු මැනෙජර්ගෙ කාමරයට. ගිහින් ඇහුවලු වැඩෙ එහෙනම් හරිනෙ මැනෙජර් මම ඇට 2 අල්ලලා බැලුවට කමක් නෑනෙ කියලා. මැනෙජරයත් හා කිව්වලු. මැනෙජරයගෙ ඇට 2 ඇම්ඩා අල්ලනවත් එක්කම ලොයර් කාරයා ඔලුව බිත්තියේ ගගහා අඩනවලු.මැනෙජර් ඇම්ඩගෙන් ඇහුවලු ඒ ඇයි අර ලොයර් අඩන්නෙ කියලා.
එතකොට ඇම්ඩා හිනාවෙලා කියනවලු.
“නෑ මම මේ ලොයර් එක්ක කෝටියක් ඔට්ටු
ඇල්ලුවා මේ බැංකුවෙ මැනෙජර්ගෙ ඇට 2
එයාගෙ කැමැත්තෙන්ම අල්ලනවා කියලා ඒකයි…

එළිගි තෙල්

ඔන්න ඇම්ඩාගේ අම්මා ඇම්ඩාට කිව්වාලු කඩේන් එළිගි තෙල් අරන් එන්න කියලා..ඔන්න ඉතින් සින්දුවකුත් කියාගෙනම කඩේ ගියාලු…

ඇම්ඩා-මුදලාලි මාමේ මට එළිගි තෙල් බොතලයක් දෙන්නකො…
මුදලාලි-අයියෝ..ඇම්ඩෝ එළිගි තෙල් ඉවරයි බන්…මොකකටද?ගොඩක් ඔනේද?
ඇම්ඩා-නැ..ගොඩක් ඔනේ නැ පොඩ්ඩක් තිබුනාම ඇති..
මුදලාලි-අහ් එහෙමද.එහෙනම් අපේ හාමිනේ ගෙන් පොඩ්ඩක් ඉල්ල ගනින්..ඔන්න ගෙයි ඇති..

කට්ටිය ඇම්ඩාගේ හැටි දන්නවානේ..

ඇම්ඩා-නැන්දේ..මුදලාලි මාමා කිව්වා නැන්දාට පු… අරින්න කියලා…
නැන්දා-අහ්… අත්තද මේ කියන්නේ මුදලාලි මහත්තයෝ..
මුදලාලි-ඔව් ඔව්..ඔන්න පොඩ්ඩක් දුන්න නම්…

ඔන්න ඇම්ඩා දාගෙන පු… අරිනවා..මුදලාලිට දැන් සැකයි.සද්දයකුත් එනවා ඇම්ඩා පරක්කුත් එක්ක නිසා මුදලාලි ගෙයි කමරය පැත්තට එනවාලු…ඇම්ඩා දාඩි බිඩි ගාලා අරවත් හාල හාල ජනේලෙන් පැන්නාලු…
මුදලාලි කමරෙට ඇවිත් පොඩ්ඩක් ස්‍‍ර්ච් පරක් දැම්මාලු..අම්මට හුඩු ජනෙලේ දිගේ අරවලු.,,,

දැන් මුදලාලිට මාර කෙන්තිලු,.මුදලාලි කිව්වලු හමිනෙට බලපන් මුට නිකන් දුන්න එළිගි තෙල් ටික මු හල හලා ගිහිල්ලනේ කියලා.

ඇම්ඩන්ගෙ තාත්ත

ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු ‍ඒ පලාතේ නොගහපු එකක් නැතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු,
“ආ…. උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද”, “උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද”… කියල.
ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑනේ.ඉතින් ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් වත්තෙ බැදලා හිටිය වැස්සිගේ අතනට ඇගිල්ල ගහගෙන ආවලුගෙදරට. ආව විතරයි තාත්තා බල බල හිටපු පත්තරෙත් බිමින් තියලා ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු.අපේ ඇම්ඩත් පුදුම වෙලා ඇහුව
“තාත්තෙ කොහෙද යන්නෙ”….. කියල.
”නෑ අලුත් කෑල්ලක් හංදියට බැහැල වගේ. මං පොඩ්ඩක් ඒ පැත්තේ ඔලුව දාලා එන්නම්…..”
කියල හන්දිය පැත්තට ගියාලු.

ඔන්න දවසක් අපේ ඇම්ඩගේ පන්තියේ ටීච ළමයින්ට රසෙන් ඒ මොනවද කියලා අඳුර ගන්න පුරුදු කරන පාඩමක් කරාලු. ඊට කලින් දවසේ හැම එක්කෙනාටම මොනවා හරි කෑමක් ගෙන්න කියලත් ටීච කිව්වලු.
පොඩි උන් එක එක ජාතියේ කෑම උස්සන් ඇවිත් පාඩමට ලෑස්ති වෙලා ඉන්නවලු. ඔන්න ටීච පන්තියට ඇවිත් ළමයින්ගෙන් තම තමන් ගෙනාව කෑම ඔක්කොම ගුරු මෙසේ උඩට ගෙන්න ගත්තලු. දැන් එක එක ළමයට ඉස්සරහට කතා කරලා ඇස් දෙක රෙදි පටියකින් බැඳලා කෑම ජාති මාරු කරලා පොඩි එවුන්ගේ කටේ උලනවලු.සීනි, දොඩම්, අඹ, ලෙමන් පොඩි උනුත් කාල රස මොකක්ද කියල අඳුරගෙන පැන පැන උත්තර දෙනවලු.
ඔන්න පන්තියේ ඉන්න ඇම්ඩන් කොලුවා ආවලු ඉස්සරහට. ටීච කරපු වැඩේ මී පැණි (honey) බෝතලෙකින් ටිකක් අරන් ඇම්ඩගේ කටේ ගෑවලු.
ගාලා ඇහුවලු හා පුලුවන්නම් කියන්න පුතා මොනවා ඔය ජාතිය කියලා.
අරු දැන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නවලු උත්තරේ දෙන්නේ නැතුව. ටීච පොඩ්ඩක් උත්තරේ ලේසි කරන්නත් එක්ක පොඩි ඉඟියක් දුන්නලු.
”හැම තාත්තලා වගේම පුතාගේ තාත්තත් ආදරේ වැඩි උනාම අම්මාට මේක කියලා තමයි කතා කරනවා ඇත්තේ. හා දැන් කියන්න බලන්න.“
අරුට එක පාරටම මතක් උනාලු උත්තරේ.
”අනේ මන්දා ටීච ඒක පැණි රසද කියලනම්, එත් අපේ තාත්තා ඒ වෙලාවට අම්මට කියන්නේනම් ඔය පැණි ටිකත් කන්න මැණික කියලානේ ටීච”
කිව්වලු.උත්තරේ අහපු ගමන් ටීච කලන්තේ දාල ඇදගෙන වැටුනලු

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.