Katha Ahura

2022 වෙනුවෙන් කතා අහුර | කතා අහුර ඇඩ්මින් සටහන්

5/5 - (1 vote)

කතා අහුර පාඨක රචක හැමෝටම 2021 අග සහ 2022 මුල එතරම් හොද උනේ නෑ. ඇප් එකේ ප්‍රශ්න ටිකක ආවා. දැනට 90%ක් විතර ප්‍රශ්නය විසදලා තියෙන්නේ. ඉතුරු ටිකත් විසදාගන්න පුළුවන් මේ මාසේ ඇතුලේම.
කතා අහුර 2021 තරඟයේ ප්‍රතිඵල නම් බලාගන්න පුළුවන් හැමෝටම. ඒකේ ඉතුරු වැඩ ටික මේ ගැටලු ඉවර උන ගමන් පටන් ගන්නවා. තෑගී ටිකත් දෙනවා.
මේ දවස් ටිකේ පොඩ්ඩක් කතාඅඩුයි වගේ දැනෙන්න ඇති. හැබැයි දිගටම ඔයාලගේ කතා ටික තෝරලා බෙරලා දානවා.
හෙට ඉදලා නවෝද්‍යා දිසානායක අපේ කතා අහුරේ රචකයෙක්, එක්සෑම් එකට කලින් ලියපු අන්තිම කතාව පළකරනවා ඇප් එකේ. එම කතාවෙම 2 කොටස අපි එක්සෑම් ලියලා නවෝද්‍යා දිසානායක ආවම පළකරනවා.
මේ දවස් ටික ප්‍රශ්න එක්ක හරි ඇප් එක වෙනුවෙන් ඉදපු හැමෝටම ස්තුතියි.
හැමෝටම සුබ පතනවා නව වසරවෙනුවෙන්

3 thoughts on “2022 වෙනුවෙන් කතා අහුර | කතා අහුර ඇඩ්මින් සටහන්”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.