DUL

I'm funny girl

?දෛවයෙ තීරණයක්?| කෙටි කතා| කතා අහුර රචක

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 03 කොටස °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° ” ආයු…. අයියේ….. මන් එන්නද…” ” එන්න මැණික…” යූවි කාමරයට යනකොට කොල්ලා ඉදියෙ ඇදට වෙලා.. ආයුගෙ මූණ දිහා බලපු කෙල්ල දැක්කා කොල්ලා ඉන්නෙ හොදටම අඩලා කියලා.. ” අපෝ….. මොකද හලෝ මේ… කෙල්ලෙක් වගේ.. හොටු පෙරාගෙන..” ” මොකක්ද උබ කිව්වෙ.. කෙල්ලෙක් වගේ..” ” හ්ම්……. ඒ… දැන් නම් මට සැකයි හොදේ… කොල්ලෙක්ද කියලත්…” …

?දෛවයෙ තීරණයක්?| කෙටි කතා| කතා අහුර රචක Read More »

? දෛවයේ තීරණයක් ? | කෙටි කතා | කතා අහුර රචක

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 01 කොටස °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° හැමදේම මට ලැබුණෙ ඔබ හින්දනේ…. ඔබ නොයෙනා ගමන් ගියා යලි නොඑන සේ….. ඇදට වෙලා පොතක් කියව කියව ඉදපු කෙල්ලගෙ ෆෝන් රින්ග්ස් ගියපු නිසා පොතත් පපුවට තුරුලු කරන් ෆෝන් එක අතට ගත්තෙ මේ වෙලාවට කෙල්ලට කතා කරන්න ඉන්නෙ එකම එක් කෙනෙක් විතරක්ම නිසා… “හෙලෝ…..” “මන් ඇවිත් ඉන්නෙ…. ජනේලෙ අරිනවාකො ඇතුලට එන්න…” ” …

? දෛවයේ තීරණයක් ? | කෙටි කතා | කතා අහුර රචක Read More »

? අගුරු කෑල්ල ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

??????????????? “අපෝ.. ඔන්න අගුරු කෑල්ල එනවා..” උදේම පන්තිය ඇතුලට එද්දි තුරුලිට ඇහුනෙ පන්තියෙ කෙල්ලො ටික කෙල්ලට ඇද කරනවා.. හැමදාමත් නොවරදවාම කෙල්ලට ලැබෙන මේ වාග් ප්‍රහාර කෙල්ලට හොදට හුරු පුරුදුයි. හැමදාම වගේම කෙල්ලගෙ හිත රිදුනත් කෙල්ල බෑග් එක පුටුවෙන් තියලා දුවගෙන ගියේ කෙල්ල ඉස්කූල් එකේ හිත සතුටින් ඉන්න එකම තැන වුණු කොට්ටම්බා ගහ යටට.. *තුරුලි සවීනා..* …

? අගුරු කෑල්ල ? | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

?මිස්කෝල් බෝයී ? | කෙටිකතා | කතා අහුර රචක

?????????????????????????????? “ඒ මේ… උබේ ෆෝන් එක දියන්කො බන්..” පුස්තකාලෙට වෙලා පොතක් කියව කියව ඉදපු මගෙන් පිනි ඇවිල්ලා ෆෝන් එක ඉල්ලුවාම මම උඩ බිම බැලුවෙ ෆෝන් එකත් තියාගෙන මේකි මගෙන් ෆෝන් එක ඉල්ලන්නෙ ඇයි කියලා හිතා ගන්න බැරිව… “මගේ ෆෝන් එක..” “අනේ ඔව් වස්තුවෙ.. අයියට කතා කරන්න..” “හා.. මල් කඩන්න.. දෙන්නම්කො බන්..” “බලපන් මේ කෙහෙල් මලේ …

?මිස්කෝල් බෝයී ? | කෙටිකතා | කතා අහුර රචක Read More »

හීන කුමාරි | කෙටි කතා | කතා අහුර රචක

????????????????????? “ගුඩ් මෝනින් පුන්චි මහත්තයා….” “ගුඩ් මෝනින්… මට කැබ් එකක් කෝල් කරන්න අබේ මාමා..” “කැබ් එකක්…?? ඒත් පුන්චි මහත්තයා ඇයි කැබ් එකක්. මේ කාර් එක තියෙනවනේ…” “කාර් එකේ යන්න බෑ අබේ මාමෙ.. මන් යන්නෙ ටිකක් දුර ගමනක්.. ඒ නිසා කැබ් එකක් කෝල් කරන්න..” “හරි පුන්චි මහත්තයා…” අබේ මාමා ගෙනාපු තේ එකත් අරගෙන මම ගියේ බැල්කනි …

හීන කුමාරි | කෙටි කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.