Ashka

?️UOC FOS?️

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ හයවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැත්තෑ හයවැනි කොටස කලබලෙන් යහනෙන් නැගිට්ට අහස් පිස්සුවෙන් වගේ හෙව්වෙ අමන්දාව…මුලු කාමරේ පුරාම දිව යමින් බැල්කනියෙයි නානකාමරෙයි ඇය ඉන්නවද කියලා අහස් බැලුවෙ ….කාමරේ අමන්දාගෙ ජායාවක්වත් පේන්න තිබුන්නෑ.. ” සඳ….ඕහ් ගෝඩ්…ශිට්….” අහස්ට එක්වරම මතක් උනේ නිවසෙ පඩිපෙළ …..හිස මත හෙණ දහසක් පිපිරෙනවා වගේ දැනෙද්දි අහස් වේගයෙන් කාමරෙන් එලියට දුවගෙන ආවෙ අමන්දා පඩිපෙලෙන් යද්දි කුමක් හෝ අනතුරක්වත් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ හයවැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑපස් වැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැත්තෑපස් වැනි කොටස අමන්දාගෙ බලකිරීම මත අමීරා කළුතර බංගලාවෙන් පිටවෙද්දි සවස හතරට පමණ ඇති….අමීරා ගියත් හරි අමන්දාට දැනුනෙ දැඩි පාලුවක්….අහසුත් නිවසට එද්දි තවත් හවස් වෙ‍යි කිව්ව නිසා අමන්දා හැදුවෙ ඇයගෙ කාමරයට ගිහින් ටිකක් ඇලවෙන්න …කුමාරිත් එලියෙ වැරැන්ඩාවට වෙලා පත්තරයක් බල බල හිටිය හින්දම අමන්දා ඇයට කරදර කරන්න ගියේ නැහැ….තමන්ගෙ කාමරයට ආව අමන්දා යහන මත සීරුවට …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑපස් වැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ හතරවන කොටස|නවකතාව |කතා අහුර රචක

හැත්තෑ හතරවැනි කොටස ” නංගි….” කුස මතට එක් අතක් ඉබේම යොමු වෙද්දි අමන්දාගෙ මුවින් තරමක ශබ්දයෙන් ඒ වදන් පිට උනේ එහි තිබූ කේන්තිය ,බය සහ අමනාපය අමීරාට මැනවින් වැටහුනා…. ” සොරි අක්කි..මං එහෙම වෙන්න කියලා කිව්වෙ නෑ…එහෙම දෙයක් කවදාවත් වෙන්නෑ….ඒත් ඔයා දැන් මං ඇහුව ප්‍රශ්නෙට කොච්චර බය උනාද..කලබල උනාද….ඒ වගේමයි අක්කි මාත්….ඔයාට අහස් අයියව අමතක …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ හතරවන කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැත්තෑ තුන්වෙනි කොටස ” ඔව් මහත්තයෝ ….වෙලාවල් බලන හොද තැනක් මං දන්නවා…මේ කළුතරටම හොදම වෙලාවල් බලවන්න ඉන්නෙ නං ඉතින් සරණංකර හාමුදුරුවන් තමයි…..” අයිරීන් එහෙම කියද්දි අහස් හරි ඕනකමින් අහගෙන හිටියා. ” උන්වහන්සේ වැඩිපුරම වැඩ ඉන්නෙ කළුතර බෝධීන් වහන්සේ ලග……බොලොස්සගම පුරාණ රජමහා විහාරයේ ලොකු හාමුදුරුවො…ඒ පන්සලේ තමයි ඔය වෙලාවල් බලන වැඩ උන්වහන්සේ කරන්නෙ…හැබැයි මහත්තයෝ ….උන්වහන්සේ ලගට …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ තුන්වෙනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ දෙවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැත්තෑ දෙවෙනි කොටස උඩ ගිහින් ඇහැරුන අමන්දාට එක්වරම හිතාගන්න බැරි උනේ ඒ එලාම් ශබ්දය කොහෙන්ද ඇහෙන්නෙ කියලා….මුලු කාමරයම කට්ට කළුවරේ තියෙද්දි ඇය ශබ්දය ඇහෙන දිහාට හිස හැරෙව්වෙ කට්ට කරුවල කාමරේ ඇයගෙ හිස අද්දරම පිහිටි කුඩා කබඩය මත තබා තිබූ ඩිජිටල් එලාම් ඔරලෝසුවේ රතු පාටින් වේලාව පාන්දර එක සටහන් වෙලා තියෙනවා අමන්දා දැක්කා.නිදිමරගාතෙම ඇදෙන් තල්ලු වෙලා …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑ දෙවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ | හැත්තෑ එක්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැත්තෑ එක්වැනි කොටස ” වට්…..ආහ්…..ඔ…ඔ….ඔය….ඔය ඇත්තමද ඩොක්ටර් ….ඇත්තටම …ඇත්තටම මම තාත්තා කෙනෙක් වෙන්නද යන්නෙ ….ආ..කියන්න ඩොක්ටර් ….මම දැන් තාත්තා කෙනෙක් ද ?” අහස් හයියෙන් හුස්ම ගන්න ගමන් වෙව්ලන හඩින් වෛද්‍යවරියගෙන් විමසුවා.ඔහුගෙ සිතේ ප්‍රීතිය මෙතෙකැයි කියලා කියන්න නොහැකියි….ඒ තරමටම ඒ පිරිමි සිත සතුටින් පිරිලා ඉතිරිලා ගිහින් ….ඒ සිතේ සතුට කදුලු විදිහට ඒ තරු ඇස් වල දිලිසෙද්දි …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ | හැත්තෑ එක්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑවැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැත්තෑවැනි කොටස අහස් ගිය පසු අමන්දාට දැනුනෙ කියාගන්නත් බැරි තරමේ විසල් පාලුවක්…..කොපමණ තමන්ට ආදරය කරන පිරිසක් තමන් වටා සිටියත් ඇයගෙ හදවත වෙලාගත් ඒ දගකාර ආදරය නැතුව ඇයගෙ දිවිය අසම්පූර්ණයි…..ඔහුගෙ අඩුව පුරවන්න….ඔහු නැති පාලුව මකාලන්න ඇය අසල සිටි කිසිවෙකුටවත් නොහැකි උනේ කොතරම් උත්සාහ කලත් ඇයගෙ මුවගට නැගෙන සිනහවෙ ව්‍යාජ බව නැති කරන්න…ඒ තරු ඇස් වලට දිස්නයක් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැත්තෑවැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට නවවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

ක්‍රොස් මයි හාර්ට් අමතකද….? චූටි හැදින්වීමක් දෙන්නම් එහෙනම් මෙතෙක් පල වෙච්ච කොටස් හැට අට ගැන. කතාව ආරම්භ වෙන්නෙ ආකාශ් සහ සනායාගෙ විවාහය දවසෙම අහස් මව් රට අත් හැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට එනවත් සමග….තමන්ගෙම කියලා ව්‍යාපාරයක් හෙමි හෙමින් ආරම්භ කල අහස් ඔහුගෙ ප්‍රථම ආදරයේ මතක සටහන් අතර සිරවෙමින් වේදනාවෙන් පසු උනේ….ඒ හිතට ඔහුගෙ හොදම යහලුවා යොහාන්ගෙන් ඇරෙන්න …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට නවවැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට අටවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැට අටවෙනි කොටස හැම මොහොතක්ම හැම දවසක්ම හරිම ආදරණීයව ගෙවිලා ගියේ අහස් අමන්දාගෙ හුදකලා නිදහස් ජීවිතය අවසන් වෙලා යන්න තවත් එක් රාත්‍රියක් පමණයි ඉතුරු .අනුරාගීව ගෙවුන හැම දවසකම අහස්ගෙ උනුසුමේ අමන්දා හරිම ආසාවෙන් කාලය ගත කලා …ඒත් එලෙස ආදරයෙන් නැලවෙන්න තියෙන කාලය එන්න එන්නම හමාර වී ගිහින්…. මාසයක්ම අහස්ගෙ තුරුලෙ නැලවුන අමන්දාට හෙට ඉදන් දවල් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට අටවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට හත්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැට හත්වැනි කොටස ” අපි බෝධිය නාවමු….එන්න….” හදුන්කූරු සිටවා අවසන අහස් අමන්දා එක්ක ගියේ පැන් කල නවා තිබ්බ රාක්කය දිහාට…එහි නවා තිබ්බ මැටි පැන් කල දෙකක් අතට ගත්ත අහස් අමන්දාටත් එක්ක කියලා කළ දෙකටම වතුර පිරෙව්වා….ඔවුන් ඔවුන්ගෙ නිවසෙ ගෙවත්තෙන් නෙලාගෙන ආව සමන්පිච්ච මල් දෙක තුනකට පැන් ඉසලා පැන් කලයෙ වතුර මතින් තිබ්බෙ දෙන්නාත් එක්කම වතුර …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට හත්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට හයවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැට හයවැනි කොටස කීවා සේම යොහාන් විහාරා සහ ටානියා සමග අහස් අමන්දාගෙ විවාහයෙන් හරියට සතියක් ගෙවී ගිය දිනයෙ ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගියා…කාලයත් ටික ටික ගෙවිලා යද්දි රොහාන් අමීරාගෙ ජීවිතේ වැදගත් තීරණයක් ගත්තා…ඒ නිවසට වෙලා ඔහේ කාලය ගත කරන ඇයව ඔහු ඔහුගෙ ව්‍යාපාර කටයුතු සදහා යොදාගන්න තීරණය කල එක…ගොඩක්ම ඒ තීරණය පිටුපස තිබ්බෙ ඇයගෙ අනාගතය තවත් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට හයවැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැටපස් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැටපස් වන කොටස ” ම්….මාර රසයි කෑම ටික…..බලන් ගියාම ඔයා දක්ශයිනෙ හැමදේටම……” අහස් කිව්වෙ අමන්දාගෙ අතින් රස උන දහවල් කෑම කන ගමන්…..අහස්ගෙ වර්ණනාවට අමන්දාගෙ ඇස් සතුටින් දිලිසෙන්න ගත්තා . ” ඇත්තමද අහස්….අනේ ඇත්තටම කෑම ටික රහයිද ඔයාට….” ” ඔව් සඳ…..ඇත්තටම රසයි කෑම ටික…….” අහස් කිව්වෙ ආදරෙන් අමන්දා දිහා බලාගෙන.අමන්දාට හරිම සතුටුයි.ඇත්තටම කියන්න තරම් වරදක් ඒ …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැටපස් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට හතරවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැට හතරවැනි කොටස පසුදා අරුණලු උදාවෙද්දී අහස් අමන්දාව තුරුල් කරගෙන සුව නින්දක හිටියෙ…ඒ, මුවේ තෘප්තිමත් සිනහවක් රදවගෙන ….ඒත් පෙර පුරුදු ලෙසටම අහස්ට උදේ හය වෙද්දි ඇහැරුනේ මුලින්ම ඔහුට හිතාගන්න බැරි උනා ඔහු කොහෙද ඉන්නෙ කියලා…නාසයට ඉතා සියුම් සිත සනහන විලවුන් සුවදක් දැනුනෙ ඔහු හිස ඔසවා බලද්දියි දැක්කෙ ඔහු එතෙක් අමන්දාගෙ තුරුලෙ ඇයගෙ ගෙල මුල මුහුණ …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට හතරවැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැටතුන් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක

හැට තුන්වෙනි කොටස ” ඕහ්…..අ…අ..අහ්…අහස්…ආහ්….” ” ඕහ් ශිට්….මූව නං තියන්න වටින්නෑ….” අමන්දා කෙදිරි ගාන අතරෙ අහස් දත්මිටි කමින් කිව්වෙ යොහාන්ගෙ සර්ප්‍රයිස් එක මතක් වෙලා.ඔව්..මේ යොහාන් කිව්ව ඔහු අහස්ටයි අමන්දාටයි දෙන සර්ප්‍රයිස් එක….පෙරදින හරි සීරුවට ඔහු මේ වැඩේ කලේ….කලින් ඉදන් කාමරයෙ තිබ්බ යහන වෙනුවට යොහාන් පොලු දාලා සකස් කරන අලුත් යුගල යහනාවක් කාමරෙන් තිබ්බෙ ඔහුගෙ සර්ප්‍රයිස් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැටතුන් වැනි කොටස|නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට දෙවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැට දෙවෙනි කොටස දෙවෙනි මනමාලියන් ලෙස අමීරා සහ විහාරා හැඩගන්වා තිබ්බෙ දෙවෙනි මනමාලයන් දෙපල උනේ යොහාන් සහ ආකාශ්ගෙ හොදම යහලුවා වුන මෙතුම්….කොළඹ ගෝල්ෆේස් හොටෙල් එකේ පැවැත්වුන ඒ සුන්දර විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී උනේ බොහෝමයක්ම ඉහල පෙලේ ව්‍යාපාරිකයන්…අහස්ගෙ පැත්තෙන් ඥාතීන් ලෙස සැලකිය යුතු පිරිසක් පැමිණියත් අමන්දාගෙ පැත්තෙන් එතරම් ඥාතීන් පිරිසක් ඇවිත් තිබුනෙ නැහැ…ගොඩක්ම හිටියෙ ඒ පවුල් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට දෙවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට එක්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක

හැට එක්වැනි කොටස ” මේ…ම්…මේ..මේ අපෙ බැංග්ලෝර් එක…?” අමන්දා හොදින් වටපිට බලලා කිව්වෙ අහස් හිනාවෙවී කෙලින් උනා… ” ඔව්…ඔයා කිව්වෙ ගෙදර යං කියලනෙ…ඉතින් අපි අපේ ගෙදර ආවා…” අහස් දගකාර හිනාවක් දාලා කිව්වෙ අමන්දාටත් එක්වරම හිනාගියා…ඇයත් හිනාවෙවීම කාරයෙන් බැස්සෙ කෙමෙන් කෙමෙන් අදුර ගලාඑන ..සිසිල් සුලං රැලි වලින් මුලු අවකාශයම පිරී ගිය වටපිටාව දිහා බලන් අමන්දා මොහොතක් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැට එක්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැටවන කොටස |නවකතාව |කතා අහුර රචක

හැටවන කොටස ” හරි නංගි….අපි මෙහෙම කරමු….අපි ටානිටයි විහාරාටයි කෝල් කරමු…නැත්තං මිස්ටර් යොහාන්ට ….ඔව්..යොහාන් හොදයි ..අපි එයාට කෝල් කරලා ටොම් ගැන දැනගමු…..අපිට එයා මාර්ගයෙන් ටොම් ගැන විස්තර ….එයාගෙ ෆෝන් නම්බර් එක දැනගන්න පුලුවන් ….එතකොට වැඩේ හරිනෙ….” අමන්දා එහෙම කියද්දි නම් අමීරාගෙ ඇස් වල බලාපොරොත්තුවක සේයාවක් ඇදුනා…ඇත්තටම ඇය කිව්ව විදිහට ඕස්ට්‍රේලියාවේ ඉන්න යොහාන් මාර්ගයෙන් තමන්ට ටොම් …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |හැටවන කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |පනස් නවවැනි කොටස |නවකතාව |කතා අහුර රචක

පනස් නවවැනි කොටස ” මට එදා හිතුනා අක්කි එයා එක්ක කතා කරන්න…නිකන් ආඩම්බරකම් පෙන්නන්න යන්නැතුව….” ඊට පහුවදා දවසෙත් ටානියායි විහාරායි අමන්දාගෙ ගෙදර ආවා…එදත් පෙරදින වගේම ඔවුන් අමීරා එක්ක කතා කර කර කාලය ගත කරලා හවස ගෙදර යන්න කියලා පිටත් වෙන්න යාලුවො තුන් දෙනාම නිවසින් එලියට ආවා…අමීරා යාලුවො දෙන්නා යනකන් මිදුලට වෙලා හිටියෙ ටානියා ටොම් එක්ක …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |පනස් නවවැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |පනස් අටවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක

පනස් අටවෙනි කොටස ” අමීරා ….දූ …පොඩ්ඩක් එන්න…” ” ඇයි මමී….” ” අනේ දූ…ගිහින් අර මනුස්සයට අර බෙහෙත් ටික දාගන්න උදව් කරන්න…එයාට අමාරුයි තනි අතින් ඒ ටික කරගන්න…තුවාලෙ ලේ හෝදන්නෙත් නැතුවම බේත් දාගන්න යන්නෙ…..පොඩ්ඩක් ගිහින් උදව් කරන්න දූ….පව් ඒ කොල්ලා…” එදා සංජීවනී අමීරාට කිව්වෙ ටොම් ගැන අනුකම්පාවෙන් …තමන්ගෙ පවුල බේරගන්න නිර්භීතව මැරවරයන් ඉදිරියේ සටන් කරපු …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |පනස් අටවෙනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |පනස් හත්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක

පනස් හත්වැනි කොටස කාලය ටික ටික ගෙවිලා ගියා …අහස්ගෙ පවුලෙ උදවිය බොහෝ වෙලාවක් අමන්දාගෙ නිවසෙ හිටියෙ පවුල් දෙකෙන්ම අහස්ගෙයි අමන්දාගෙයි විවාහයට එක පයින්ම කැමැත්ත හිමි උනා…දෙපාර්ශවයෙම ආශිර්වාදය මත ඒ ආදරවන්තයන් දෙපළ ඉක්මන්ටම විවාහ කරදෙන්න නැකත් බලවන්න සංජීවනී බාරගත්තෙ ඇය අහස්ගෙ කේන්දරය කුමාරිගෙන් ඉල්ලගත්තා…. ” වැඩිය පරක්කු කරන්න ඕන්නෑනෙ අමන්දාගෙ අම්මෙ……ඉක්මන්ටම මුලින්ම එන නැකැත් දවසට අපි …

❤ ක්‍රොස් මයි හාර්ට් ❤️ |පනස් හත්වැනි කොටස |නවකතාව |කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.