කතා අහුර ඇඩ්මින් සටහන්

කතාඅහුර කතා තරඟය 2021 | එන්න අපි තෑගී දිනමු

මුලින්ම  මට උපන්දින සුබ පැතුම් එක් කරපු හැමෝටම ස්තුතිය ❤️❤️ ලංකාවේ මුල්ම කතා ඇප් එක ලෙසත්, ලංකාවේ ඩවුන්ලෝඩ් ලක්ෂයක් ඉක්මවන ලද මුල්ම කතා ඇප් එක ලෙසත්, 100%ක්ම නොමිලේ කතා ලියන්න කියවන්න ලැබෙන කතාඅහුර ඇප් එක 2021 තරඟය අද සිට නිළ වශයෙන් ආරම්භ වෙනවා… හැමදාම කතා අහුර එක්ක ඉන්න හැමෝම වෙනුවෙන්. ලස්සනට කතාවක් ටයිප් කරන්නට, තමන්ගේ …

කතාඅහුර කතා තරඟය 2021 | එන්න අපි තෑගී දිනමු Read More »

කතා අහුර ගැන තියෙන ගැටළු ඇඩ්මින්ගෙන් අහන්න

මුලින්ම මේ ඉල් පොහොය ගැන පොඩ්ඩක් කියන්නම්. වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම මෙම දිනය මූලික කරගෙන සිදු වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹීම, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, තුන් බෑ ජටිල පිරිස දමනය …

කතා අහුර ගැන තියෙන ගැටළු ඇඩ්මින්ගෙන් අහන්න Read More »

සාමාන්‍ය පෙළ ගණිතයට ‘C’ සාමාර්ථයක් ගන්න හැමෝටම පුලුවන්

සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය කියන්නේ අනිවාර්යයෙන්ම සමත් වීමට අවශ්‍ය බව අපි හැමෝම දන්නවා. ඒත් සමත් වීම නිකං නිකං ‘ S ‘ සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් වෙනවා කියන්නේ සාමාන්‍ය පෙළ සමත් උනා කියන්න සමත් වෙන්න පුලුවන්. ? ඒත් අඩුම තරමේ උසස් පෙළ විභාගයෙන් රජයේ හොද රැකියාවකට ගැහැනු දරුවෙක්ට යන්න පුලුවන් කළමනාකරණ සහකාර විභාගයවත්, කොල්ලෙක්ට ලියන්න …

සාමාන්‍ය පෙළ ගණිතයට ‘C’ සාමාර්ථයක් ගන්න හැමෝටම පුලුවන් Read More »

හැමෝම කියවන්න | අදහස් දෙන්න | ඇඩ්මින් සටහන්

හැමෝටම සාහිත්‍ය මාසය එක්කම පොත් ගැන අලුත් අදහස් එන කාලයක් මේක. කතා අහුරට ලියන අයත් වැඩිවෙලා තියෙනවා. හැබැයි තවම ගොඩක් අයගේ ඒවා අසම්පූර්ණයි. ඉක්මනටම එයාලටත් කතා අහුර රචකයෝ වෙන්න ලැබෙවී. අපිට කොරෝනා එක්කම පොත් තෑගී දෙන එක කරන්න බැරිව නතර වුණානේ. ස‌ාහිත්‍ය මාසය වෙනුවෙන් 2019 ස්වර්ණ පුස්තක සම්මානය නිර්දේශිත පොත් ලැයිස්තුවේ පොත් අපේ කතා අහුර …

හැමෝම කියවන්න | අදහස් දෙන්න | ඇඩ්මින් සටහන් Read More »

Leaderboard | 2020.07.26 | කතා අහුර දවසේ ප්‍රශ්නය

හැමෝම ඉතාම උනන්දුවෙන් දවසේ කතා අහුර දවසේ ප්‍රශ්නය එක්ක ඉන්නවා දකින එක සතුටක්. හැමදාම අප්ඩේට් කරන්න උපරිම උත්සහය ගන්නවා මේ විශේෂාංගය. ඒ වගේමයි කතා අහුරේ ඉන්නේ ගොඩාක්ම ගෙදරට වෙලා ඉන්න උසස් පෙළ කරපු අය නිසා ඔයාලා වෙනුවෙන පොඩි ආරංචියක් ගෙනාවා. උසස් පෙල විභාගගෙන් එකවර ගණිතය සිංහල ඇතුළුව සම්මාන 6ක් සහිතව සමත් වෙලා රජයේ රස්සාවක් කරන්න …

Leaderboard | 2020.07.26 | කතා අහුර දවසේ ප්‍රශ්නය Read More »

කතා අහුරේ නිතරම අහන ප්‍රශ්න වලට උත්තර | F A Q – KATH AHURA

1. ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද? දැන් නම් හරිම ලේසීයි කරන්න තියෙන්නේ ඇප් එකට ආව ගමන් මුල් පිටුවේ උඩ තියෙන ” JOIN NOW” එක ක්ලික් කරාට පස්සේ නිවැරදිව ඔයාගේ මේල් එක දීලා පුලුවන්. නැත්නම් මෙතන ක්ලික් කරන්න : REGISTER NOW   2. කෙටිකතාවක් කතා අහුරේ පළ කරගන්නේ කොහොමද? ඔයා මීට කළින් කවදාවත් ලියලා නැති කෙනෙක් …

කතා අහුරේ නිතරම අහන ප්‍රශ්න වලට උත්තර | F A Q – KATH AHURA Read More »

කතා අහුර දවසේ ප්‍රශ්න | 2020.07.10 | Leaderboard

කාර්යබහුල මාසයක ආරම්භයක් නිසා අතපසු උනා අලුත් ගැටළු දාන්න. තව එතකු වෙන් දේවල් ගැන අදහසක් දීගෙන යන්න. පෙන්ඩින් එකේ තියෙනවා නවකතා ගොඩක්. ආදරණිය කතා අහුර රචකයෝ ටික ඒවා ඉවරකරන්න. එතකොට ඉක්මනින් දාන්න පුලුවන්. ඔන්න දිනපු ලිස්ට් එක උඩ යට ගිහින් අලුත් අය ඇවිත් ඉස්සරහටම.

හොදම කතා තෝරන්නේ මෙහෙමයි

මුල්ම වැනි ලකුණු 100 ලබාගැනීම (මෙම ලකුනු ලබා දෙන්නේ කතා අහුර කතෘ මණ්ඩලය විසින්ය) *ආරම්භය 10 *අන්තර්ගතය 30 *ආකර්ශනීය බව 15 -(පාඨකයා ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාව) *භාශා භාවිතය 15 *අක්ශර වින්‍යාසය 10 *ආදර්ශමත් බව 10 *සාර්ථක අවසානය 10 දෙවනි ලකුණු 100 ලබාගැනීම (මෙම ලකුනු ලබා දෙන්නේ කතා අහුර කියවන ආදරණිය රසිකයන් විසින්ය) *කතාව පළ කරපු …

හොදම කතා තෝරන්නේ මෙහෙමයි Read More »

හෙට ඉදලා කතා අහුර කියවන ඔයාට අලුත්ම අත්දැකීමක්

හෙට ඉදලා කතා අහුර අලුත් වෙනවා. කතා කියවන්න වගේම ඔයාට යාළුවෝ එකක් අදහස් බෙදාගන්න, කවී නිසදැස් වගේ දේවල්, කමෙන්ට් දාන්න, ලයික් කරන්න පුළුවන් විදියට කතා කියවනවාට අමතරව වෙනම තැනක් හදනවා. අපි සතියක් වගේ කාලයක් මේක අත්අදහා බලනවා ඔයාලගෙන් ලැබෙන feedback එක අනුව තීරණය කරනවා ඉස්සරහාට කරන්න ඔනේ දේවල්.  ඔයා දැන් රෙජිස්ටර් වෙලා ඉන්න අකව්න්ට එකට …

හෙට ඉදලා කතා අහුර කියවන ඔයාට අලුත්ම අත්දැකීමක් Read More »

කතා අහුරේ හැමෝම බලන්න | කතා අහුර ඇඩ්මින් සටහන්

හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා.කතා අහුරේ කතා දැන් 2210 ක් තියෙනවා ඔක්කොම. මුලින්ම සමා වෙන්න ඕනේ කතා පරක්කු වෙනවට. ඇත්තටම ඒකට සම්පූර්ණ වැරැද්ද මගේ. කතා අහුරේ කතා දානකොට තිබුණ සමහර නීතී කතා ලියපු පළපුරුදු අය වෙනුවෙන් ලිහිල් කරා. කතාවෙන් 3/4ක් සබ්ම්ට් කරාට පස්සේ නවකතාව දානවා කියන නීතීය කඩ කරලා අවස්ථාව දුන්න කතා දෙකම අප්ඩේට් වෙන්නේ …

කතා අහුරේ හැමෝම බලන්න | කතා අහුර ඇඩ්මින් සටහන් Read More »

කතා අහුරට අවුරුද්දයි | හැමෝම කියවන්න

විඩාබර ඔබේ මනසට විඩාවක් යන සංකල්පය මත ගොඩක් කලක ඉදලා තිබුණ අදහස් ගොනුවක අවසන් ඵලය විදියට 2018 මේ මාසේ 28, ඒ කියන්නේ අද වගේ දවසක මං ඇප් එක ගූගල් එකට දැම්මේ. ඒක කතා කියවන්න පුලුවන් විදියට හදපු තැනක් වුණා. නමුත් මාස 3ක් විතර යනකොට කතා එවන්න කියලා දීපු මේල එක කතාවලින් පිරෙන්න ගත්තාට පස්සේ මම …

කතා අහුරට අවුරුද්දයි | හැමෝම කියවන්න Read More »

2018 ඉදන් 2019ට කතා අහුරට යෝජනාවක් දෙන්න ඔයාගෙන් | හැමෝම කමෙන්ට කරන්න

2018 අවුරුද්දත් ඉවරයි අදින්… ඉතින් ඔයාටලට කතා අහුර කියලා ඇප් එකක් ලබා දුන්නා. දැන් අපි හැමෝගෙම සහයෝග‌යෙන් දවසට වැඩි කත‌ා ගණනක් කියවන්න ලැබෙනවා. ඒ වගේම මෙතන ඉන්නේ අලුතින්ම කතා ලියන අය වැඩියෙන්ම ඉතින් අලුත් කතා රචකයන් ගොඩක් බිහිවෙලා තියෙනවා අපේ කතා අහුර ඇප් එකෙන්ම. ඉතින් 2018 අවුරැද්දේ වගේම 2019 අවුරුද්දෙත් ඔයාගේ විඩාබර මනසට සැහැල්ලුවක් වන්නට …

2018 ඉදන් 2019ට කතා අහුරට යෝජනාවක් දෙන්න ඔයාගෙන් | හැමෝම කමෙන්ට කරන්න Read More »

නවකතාවක් කෙටි කතාවක් ලියන්න කැමති ඔබ වෙනුවෙන්මයී …❤️❤️ | පියුමි සේනාදි

නවකතාවක් කෙටි කතාවක් ලියන්න කැමති ඔබ වෙනුවෙන්මයී …❤️❤️ දිනෙන් දින දියුනු වෙන තාක්ෂණයත් එක්ක අපි හැමෝම වගේ සයිබර් ලෝකෙත් එක්ක ගනු දෙනු කරන්න පුරුදු වෙලා ..ඉතින් දැන් ගොඩක් අයට කතා කියවන්න තියා පොතක් පතක් බලන්න වෙලාවක් වෙන් කරන්න ඉඩ කඩ නැති තරම් … ඒකට පහසු වෙන්න හදලා තියෙන ඇප්ස් වගේම කතා කියවන මූලාශ්‍ර ගොඩක් මේ …

නවකතාවක් කෙටි කතාවක් ලියන්න කැමති ඔබ වෙනුවෙන්මයී …❤️❤️ | පියුමි සේනාදි Read More »

කතා අහුර ඇඩ්මින්ගෙන් අහන්න | හැමෝම කියවන්න

අද රූ 12 වෙනකං ඔයාලට කතා දානකොට උන ගැටලු. තවම කතා දාපූවා පළ වෙලා නැත්නම්. හැමදේ ම මෙතන කමෙන්ට කරන්න තියෙන ගැටළු. මං උත්තර දෙනවා

හැමෝම කියවන්න | අදහස් දක්වන්න කතා අහුර ඇඩ්මින් සටහන් |

පින්බර පුන් පොහෝ දිනයක්යාළුවනේ අද තමයි මට නිවාඩු දවස. මුලින්ම කියන්න ඔන කතා අහුර ඇප් එක කියවන අලුත් කෙනෙක් නම ඔයාවත් හැමදාම අපිත් එකක්ම ඉන්න අයවත් ආදරෙන් පිළිගන්නවා. යාළවෝ ගොඩක් අලුත් කතා දාලා තියෙනවා පෙන්ඩින් ලිස්ට් එකේ. මට ඕනේ දැනට මුලින්ම 1. අපිට කෙටිකතා එවලා පළ වුණේ නැත්නම් තවම. මට ඔයා සබ්මිට් කරපු කරපු කතාවේ …

හැමෝම කියවන්න | අදහස් දක්වන්න කතා අහුර ඇඩ්මින් සටහන් | Read More »

හොල්මන් කතාවක් නවකතාවක් ලියන්නේ කොහොමද?

දන්න හැමෝවම, මේක කියවන එක වැදගත් වෙයි කියල හිතන හැමෝවම මෙන්ෂන් කරන්න. ප්‍රශ්නයක් හෝ මගේ අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. ඇත්තටම අද්භූත කතාවක් ලියන්නෙ කොහොමද? ############################# අද්භූත කතාවක් කියන්නෙ මොකක්ද? මුලින්ම ඒක ගැන කතා කරමු.. * පාඨකයා තුළ විශ්මිත බවක්, අපූර්වත්වයක්, පුදුමාකාර බවක්, අද්භූත ගුණයක් ඇති කරන නිර්මාණය අද්භූත එකක්.. මේ අද්භූත බව තවත් රසයන් එක්ක …

හොල්මන් කතාවක් නවකතාවක් ලියන්නේ කොහොමද? Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.