උන්මාදිනි

උන්මාදිනි | දාහතරවන කොටස | නවකතාව || කතා අහුර ||

නාලක පොතත් අතේ තියන් කල්පනාවට වැටුන. ගෙදර තිබුන පාලු ගතිය නැති වෙලා ගිහින්. හිනාව හැමතැනම. නාලකට මතක් උනේ තමන් නේ ගෙදරට අඩිය තියපු පළවෙනි දවස. තමන් එදා ජීවිතේ පළවෙනි වතාවට තමන්ගෙය කියල නාමයක් වත් නොදන්න ගෙදරක තට්ට තනියම ඉන්න යැව්ව එකට අම්ම තාත්තත් එක්ක නාලකගෙ හිතේ ඇති උනේ තරහක්. ඒත් තමන්ව නැන්දට බාර දීල පිට …

උන්මාදිනි | දාහතරවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | දහතුන්වන කොටස | නවකතාව || කතා අහුර ||

මාලිකා කහොම හරි අමුතු බැලමක් මූනට අරන් නාලක දිහාවෙ බැලුව. නාලක චුට්ටක් හිනා උනා. “මොකෝ?” ඇහුවෙ නාලක. “මම හිතුවෙ පොඩි විහිලුවක් කරල ඔයාව පොඩ්ඩක් පල් කරන්න” මාලිකා කිවෙ බිම බලන්. “තරහ නෑ නේද?” “හි හි හි ” නාලක උපහාසෙන් වාගෙ හිනා උනා. ඊට පස්සෙ මාලිකා දිහා බැලුව. මාලිකත් පසුතැවිලි උන මූන එක වෙනස් කරන් නැතුව …

උන්මාදිනි | දහතුන්වන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | දොලොස්වන කොටස | නවකතාව || කතා අහුර ||

නාලකට මොනා හිතුන ද කියන්න නම් මම දන්නෙත් නෑ. ඒත් එයා ගොඩාක් පුදුම උන බවක් නම් පෙනුනා. ඒක් හන්දමද කොහෙදෝ එයා කටත් ඇරන් නැන්ද දිහාවෙයි මාලිකා දිහාවෙයි විඩෙන් විඩේ බැලුව. පුදුමෙකටත් වඩා ටිකක් වැඩි හැගීමක් තියන් එහෙම බැලුවත් නැන්දට නම් නාලකගෙ ඒ හැටි වෙනසක් පෙනුනෙ නෑ. ඒ හන්ද එයා නම් තාමත් සතුටු වෙනව. මාලිකා වචනයක්වත් …

උන්මාදිනි | දොලොස්වන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | එකලොස්වන කොටස | නවකතාව || කතා අහුර ||

“ඕව එයා දන්නෙ නෑ” නාලක කිව්වෙ පාරෙ තියෙන ගල් කැටේකට පයින් ගහල. “එයා දන්නෙ මම හොදට වැඩ කටයුතු කරන්න ඉන්නව කියල” “ඇත්තට?” මාලිකා කීවෙ ඇස් ලොකු කරල. “ළමය ගෙදර පාඩම් කරපු හැටියට නම් මම හිතුවෙත් එහෙම තමයි.” නාලක හිනා උනා. ඒක නම් ඇත්ත තමයි. නාලක කවදාවත් ඉස්කෝලෙන් හොද විදියට යමක් ඉගෙන ගත්තෙ නෑ. ඒත් එයා …

උන්මාදිනි | එකලොස්වන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | දහවන කොටස | නවකතාව || කතා අහුර ||

මාලිකා වැඩි සද්දයක් නැතිව තමන් ගැන විස්තරයක් කියල සර් දිහා බැලුව. අසංක සර් පොඩ්ඩක් විතර හිනා වෙලා මෙහෙම කිව්ව “දැන් ඉතින් ඔය ළමය අන්න අතනින ගිහින් වාඩි වෙන්න. හොදින් පන්තියෙ වැඩ කරන් යන්න ඕන” මාලිකා සර් පෙන්නපු හිස් ඩෙස් එක ගාවට ගියා. දෙවැනි පේලියෙ මෙහා කොනේම වාඩි උනා. එයාට එහා පැත්තෙ හිටියෙ ශානිකා. නාලක ආඅයෙත් …

උන්මාදිනි | දහවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | නමවන කොටස | නවකතාව || කතා අහුර ||

කස්ටියම වල්පල් කතා කර කර ඉන්න ගමන් බෙල් එකත් ගැහුව කියමුකෝ. ඒක හන්ද තවත් වැඩි වෙලාවක් එතන ඉන්න වෙන් නැත් බව නාලකට තේරුනා. ” හප්පා ගාතා කියන්න බෑ බං” සාරංග කිව්වෙ කැන්ටිමේ බිත්තියට හේත්තු වෙන ගමන්. “අද කොහේ හරි පන්තියකටවත් රින්ග ගමු” “ඕන එකක්” මලිත් කිව්ව. “නාලක මොකෝ කියන්නෙ?” වෙනදා නම් නාලකත් බෑ කියන්නෙ නෑ. …

උන්මාදිනි | නමවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | අටවන කොටස | නවකතාව || කතා අහුර ||

ඔන්න දවසක් ගෙවිල තවත් අලුත් දවසකට ඉර උදා උනා. පෞ වෙච්ච දවස් දෙකේම ඉතින් මාලිකා කලේ අවට තිබුන හැම දේම නැන්දගෙන් අහගෙන් ඒ විදියට හැඩ ගැහිච්ච එකයි. ඒ හන්දම එයාට ගමේදි ලැබුනෙ නැති නිදහසක් දැනුන කිව්වොත් ඒකත් අමුත්තක් නෙවෙයි. අද නම් ඉතින් එයාගෙ පළවෙනි දවස අලුත් ඉස්කෝලෙට යන. උදේම නැගිටල ලක ලෑස්ති උනාට මාලිකාගෙ හිතේ …

උන්මාදිනි | අටවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | හත්වන කොටස | නවකතාව || කතා අහුර ||

මාලිකා එක්ක නාලකත් නැන්දගෙ කෑගැහිල්ල ඇහිල හිනා උනත් අන්තිමේ දෙන්නගෙම හිතට පොඩි දුකක් දැනුනා. මාලිකාට වැඩියෙන් නාලකට එහෙම හිතුන හන්දමද කොහෙද නාලක ටිකක් හයියෙන් නැන්දට එයා මෙතන ඉන්න බව කිව්ව. එහෙම කියල එයා කම්මැලියෙක් වගේ එහාට මෙහාට ඔලුව හොලව හොලව උන්න මාලිකා දිහා බැලුව. “යමු”නාලක කිව්වෙ කාමරේ දොර වහන ත දික් කරන ගමන්. “පව්… නැන්ද …

උන්මාදිනි | හත්වන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | හයවන කොටස | නවකතාව || කතා අහුර ||

මාලිකා ඉන්නව දැක්ක හන්දම එයා ආයෙත් දොර වහ ගත්ත. අනේ මන්ද? මාලික එයාගෙ උරිස්ස නටවල අනිත් පැත්ත හැරුන.ආව වැඩේ කරන්න ඕන හන්ද උඩ තට්ටුවේ කොනක ඉදන් හෙමීට අතුගාන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි නම් උඩ තට්ටුවේ කාමර දෙකක් අතුගාල ඉවර කරපු මාලිකා ඉතුරු වෙලා තියෙන කාමරේ දොරට තට්ටු කලා. නාලකගෙ කාමරෙ බව හිතාගන්න පුලුවන්නේ. “කව්ද?” …

උන්මාදිනි | හයවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | පස්වන කොටස | නවකතාව || කතා අහුර ||

මාලිකා ටිකක් විතර බය වෙලා නැන්දා දිහාවෙ බලන් ඉදපු විදියට මට නම් හිතුනෙ මොකක් හරි වැදගත් දෙයක් වේවිය කියල. ඒත් එහෙම උනේ නෑ. “එන්න දුවේ කෑම කන්න” නැන්දා කිව්වෙ මේසෙ සුදානම් කරන අතරෙ. “ඔයාට බඩගිනිත් ඇතිනෙ. ගොඩක් දුර ගෙවාගෙනනෙ ආවෙ.” “අනේ මට බඩගිනි නෑ නැන්දේ” මලිකා කිව්වෙ පහල තට්ටුවෙ එයාගෙය කියල නැන්දා පෙන්නපු කාමරේට යන්න …

උන්මාදිනි | පස්වන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | හතරවන කොටස | නවකතාව || කතා අහුර ||

හවස ඉර එළියෙන් හැමතැනම පිරිල ගිහින්. හෙමින් හෙමින් ආව අර කෙල්ලත් නැන්දගෙ පැත්තකින් වාඩි උනා. නාලක හෙමීට තමන් අරන් ආපු පොතෙ පිටු පෙරලන්න පටන් ගත්තා. ඔහොම ටික වෙලාවක් යද්දි නැන්දා එකපාරටම් මොකක්දෝ මතක් උනා වගේ නැගිට්ටා. “අපොඉ දැන් රෑ වෙන්නත් ළගයිනෙ. මම තාම රෑට උයලවත් නෑ” කියපු නැන්දා ආයෙත් බංකුව දිහාට හැරුනා. “දුවේ ඉස්කෝලෙ ගැන …

උන්මාදිනි | හතරවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | තුන්වන කොටස | නවකතාව || කතා අහුර ||

නාලකට පොඩි අමුත්තක් දැනුනා. ඒත් ඕක ගැන හිතන්නෙ මොකටද කියල එයාට හිතෙන්න ඇති. ඒ නිසාද මන්දා එයාලගෙ කතාබහ අමතක කරල නාලක තමන්ගෙ කාමරේට යන දොර ඇර ගත්තා. ============================================================ දැන් නම් ටිකක් විතර හවස් වෙලා. නාලකට වෙනද නැති හිරවුන ගතියකුත් දැනුනා. ජනේලෙ ඇරපු එයා පහල වත්ත දිහා බලන්න ගත්තා. ගොඩාක් දවස් වල වගේම අදත් නැන්දා නම් …

උන්මාදිනි | තුන්වන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | දෙවන කොටස | නවකතාව || කතා අහුර ||

“ ඔන්න නාලක පුතා හෙට ඉදන් ඔයාට තව යාලුවෙක් මෙහෙ නවතින්න එනවා” නැන්දා කිව්වේ වීදුරුවකට වතුර වත්කරන ගමන්. වතුර පුරවපු වීදුරුව නාලක ගාවින් තියපු එයා මෙහෙම කිව්වා. “එන්නේ මගෙ හොදම යාලුවෙකුගෙ පුතෙක්, ඔයාගෙ වයසෙනම් නෙවෙයි, ඒලෙවල්ද කොහෙද! හොදට හැදිච්ච ළමයෙක්. ඒකයි මම මෙහෙ නවත්තගන්න කැමති උනෙත්” නාලක වැඩිය කෑම නොකා කාල අත සෝදගෙන පුටුවෙන් නැගිට්ටේ …

උන්මාදිනි | දෙවන කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | පලමු කොටස | නවකතාව || කතා අහුර ||

පෙරවදන කතා අහුර ඇප් එකෙන් ඔබට පිදෙන අලුත්ම නවකතාව අද සිට කොටස් වශයෙන් පල කරන බව සතුටින් යුතුව දැනුම් දෙමු. ෆේස්බුක් සමාජය මගින් කරන ලද මත විමසුමකට අනුව බහුතර කැමත්ත වු සත්ය කතානදරයක් ඇසුරින් කෙරෙන නිමැවුමක් වන මෙහි සතුට, ආදරය, කුතුහලය මෙන්ම සංග්‍රාමයකද ලක්ෂණ සහිත බැවින් මෙය —– ලෙස නම් කිරීම අප සිදු කලෙමු. මෙම …

උන්මාදිනි | පලමු කොටස | නවකතාව || කතා අහුර || Read More »

උන්මාදිනි | පෙරවදන | නවකතාව || කතා අහුර ||

උන්මාදිනි | නවකතාව || කතා අහුර || ||දිනපතා අප්ඩේට් වන ලංකාවේ එකම කතා ඇප් එක #කතාඅහුර || පෙරවදන කතා අහුර ඇප් එකෙන් ඔබට පිදෙන අලුත්ම නවකතාව අද සිට කොටස් වශයෙන් පල කරන බව සතුටින් යුතුව දැනුම් දෙමු. ෆේස්බුක් සමාජය මගින් කරන ලද මත විමසුමකට අනුව බහුතර කැමත්ත වු සත්ය කතානදරයක් ඇසුරින් කෙරෙන නිමැවුමක් වන මෙහි …

උන්මාදිනි | පෙරවදන | නවකතාව || කතා අහුර || Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.