නොමියෙන සෙනෙහස

නොමියෙන සෙනෙහස | 07 කොටස | නවකතාව

“සත්‍ය රත්තරන් ඔයා. ඇයි රත්තරන් මට මෙහෙම කලේ.මොකක්ද ඔයාට වුනේ? ඔයාට මදනායක එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද? කියන්න රත්තරන්.කියන්න.” හැන්ගිලා තිබ්බ තුවාලෙ පෑරෙන්න වැඩි වෙලා ගියේ නෑ. අමතක කරන්න බැරි සත්‍යගෙ මතකෙ එයාගෙ කටහඬ ඇහුවම මැවි මැවි පේන්න ගත්තෙ හරියට ෆිල්ම් එකක වගේ. “ශේ.. නු..ක….” කෙල්ල මගේ නම කියාගෙනම ඉකිගහන්න ගත්තා. “දෙයියනේ සත්‍ය. කියන්න මන් අහපු …

නොමියෙන සෙනෙහස | 07 කොටස | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 06 කොටස.| නවකතාව

අමරනීය ආදරයක සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදර අන්දරය. ……………………………. මට ඇහැරෙද්දී කීයද කියන්නවත් මන් දන් නෑ. ඒත් සීතල කඳුළු බින්දුවක් මගේ මූනට වැටුණා ඒත් එක්කම ඉකිගහනවා ඇහුණේ ගෑනු කටහඩක්. මගේ අතත් අල්ලගෙන හිටිය ඒ කවුද කියල මට හරියට පෙනුනෙ නැත්තෙ මගෙ ඇස් බොඳ වෙලා නිසා. මන් හිමින් හිමින් පිහිද ගත්තු ඇස් දෙකින් දැක්ක දෙයින් මන් …

නොමියෙන සෙනෙහස | 06 කොටස.| නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 05 කොටස. | නවකතාව

කොල්ලො ටික කෑ ගහන සද්දේට මල් පෝච්චි වලට වතර දාදා හිටපු අම්ම දුවගෙන ආවෙ ඈතදීම කොල්ලගෙ මූන ඉදිමිලා තියෙනව දැකලමයි. ශේනුගෙ අම්ම ලන් වෙනවත් එක්කම කොල්ලො ටික සද්දේ නැවත්තුවා. ඒත් ශේනුකගෙ අම්ම එතනට ආපු ගමන් කොල්ලගෙ වෙනස තේරුම් ගත්තා. පුතේ… අනේ මොකෝ රත්තරනේ වුනේ. ඇයි වස්තුව මේ. මූනත් එක්කම ඉදිමිලා. රෙනුක පුතා මොකද වුනේ. කෝ …

නොමියෙන සෙනෙහස | 05 කොටස. | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 04 කොටස. | නවකතාව

මචන් බලාන්කො. මේ දිලංකය මහ පිස්සා. ඕකම තමයි අද ෆිල්ම් එකක් බලන්න යමු කිවුවේ. දැන් එපාලු. අපි යමන්. ඌ එතෙන්ට ඒවි. ඌ ආයිත් කෝල් බැක් කරන්න කලින් පෝන් ඕෆ් කරපල්ලා. ශේන් උබේ පෝන් එකත් ඕෆ් කරපන්. හ්ම්ම්.. සයිලෙන්ට් එකේ ඉන්නෙපා බන් අපි කෙල්ල හොයා ගමු. උබ බයවෙන්නෙපා අපි ඉන්නෝනේ. ……….. සුදු නන්ගි. කොයි යන්නෙ මේ..?? …

නොමියෙන සෙනෙහස | 04 කොටස. | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 03 කොටස. | නවකතාව

කඳුළක් ගලා විත් මා නෙතු අගින්……. ශේනු බේබි. ශේනු බේබි නැකිටින්න කෝල් එකක්. මන් දණි පනි ගාල නැකිට්ටෙ මගෙ සත්‍යවත්ද කියල. ඒකිට මාව ඕන කියල මට එන්න කියනව නම්. අම්මේ…..හ්. සත්තයි. මන් මේ ඔක්කොම දාල යනවා. ඒකි වෙනුවෙන්. දඩා……….ස්.. ඔය බලන්න බේබි මහත්තයා. කිරි එකත් බිම. නැනා අම්ම. ඒක පස්සෙ අස් කරල දාන්න. දැන් නැනා …

නොමියෙන සෙනෙහස | 03 කොටස. | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 02. කොටස. | නවකතාව

හලෝ මචන්.. ශේනුකයා දිලන්කයා.උබල අහු වෙනකල් තමා හිටියේ, මොනාද බන් ක්ලාස් එකෙන් වේලාසන පනිමු කිවුවම බෑ කිවුවා. අපිත් ඔන්න ඔහේ ඉමු කියලා උබලව බලද්දි උබල නෑ. පනින්න කියලා ශේප් වෙනකොටම සර් කාරයට මාට්ටු කියහන්කො. කැත වැඩ ආ.. පිස්සුද බන් උබ දන්නවනෙ ශේනුකයට මන් තනි වෙන්න දෙන් නෑ කියල. මූට ලොකු ප්‍රශ්නයක් බන්. මන් එපා කියද්දි …

නොමියෙන සෙනෙහස | 02. කොටස. | නවකතාව Read More »

නොමියෙන සෙනෙහස | 01. කොටස. | නවකතාව

අපූරු ආදරයක අමරනීය සෙනෙහස පිලිබිඹු කරන සොදුරු ආදරයක්…. නොමියෙන සෙනෙහස……….. සත්… යා.. සත් යා…… මාව දාල යන්න එපා සත්‍යා.. සත්…යා……. චූටි පුතා.. චූටි පුතා.. මොකද මේ… ඇයි පුතා මේ. මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ. ඇයි අම්මි මේ.. මො මොකද ව්නේ??. කියන්න අම්මි මොකද ව්නේ… ශේන්.. මොකද පුතා උනේ. අම්මි තාත්තිත් අවිත් රූම් එකට. ඇයි මොකද ව්නේ …

නොමියෙන සෙනෙහස | 01. කොටස. | නවකතාව Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.