මාරක අඩවිය

මාරක අඩවිය| 2.කොටස | දෙවන දිගහැරුම| රහස් පරීක්ශක කතා |

__මාරක අඩවිය__ 2. කොටස/ දෙවන දිගහැරුම   ” P. C ..” සංජීව සර්ට කියනව මම එන්න කිව්ව කියල” ස්ථානාධිපතිවරයා පැවසීය ” O.k  සර්” … “ගුඩ් ආෆ්ටර්නූන් සර් ” යනුවෙන් පවසා උ.පො පරීක්ෂකවරයා ඔහු ඉදිරියේ පෙනී සිටින්නට විය. ” සංජීව . වාඩිවෙනවා , A.S.P සර් මොකද කිව්වෙ?” උ.පො පරීක්ෂකවරයා තම හිස් වැසුමද  ගලවා ඔහු ඉදිරියේ අසුන් …

මාරක අඩවිය| 2.කොටස | දෙවන දිගහැරුම| රහස් පරීක්ශක කතා | Read More »

මාරක අඩවිය| 2.කොටස | පළමු දිගහැරුම | රහස් පරීක්ශක කතා |

__මාරක අඩවිය__ 2. කොටස/ පළමු දිගහැරුම   ජීප් රථයෙන් බැසගත් ස්ථානාධිපතිවරයා තමාගේ කාර්යාලය කරා ගමන් කරන්නට වූ අතර.ඔහු එම ස්ථානයට යන විට සහකාර පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතා පැමිණ සිටියේය. ” ගුඩ් මොර්නින්ග් සර්” ස්ථානාධිපතිවරයා  ස.පො අධිකාරීවරයාට ආචාර කලේය. “ගුඩ් ?කොහෙද අයිසෙ ගුඩ් මේ වෙන දේවල් දිහා බලාගෙන තමුසෙ ඔය පුටුව රත් කරනවා.බලනව මේ මාස …

මාරක අඩවිය| 2.කොටස | පළමු දිගහැරුම | රහස් පරීක්ශක කතා | Read More »

රහස් පරීක්ශක කතා | අටවන දිගහැරුම| මාරක අඩවිය

__මාරක අඩවිය__ අටවන දිගහැරුම   “මට මතක එච්චරයි මිස්ටර් චන්දන” ඇය තමා ඇතුළු පවුලට සිදු වූ විපත පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවසුවාය. උ.පො.පරීක්ෂකවරයා ඇය පැවසූ සියල්ල සටහනක් තබා ගත්තේය. “සර් අල්මාරියේ දොර ඇරල දාලා තියෙනව” කොස්තාපල් කපිල පැවසීය. “මිසිස් සමරනායක පොඩ්ඩක් බලනවද මොනවද අඩු කියල” ස්ථානාධිපතිවරයා පැවසීය. ” මිසිස් සමරනායක පොඩ්ඩක් ඉන්න ඔය  කිසිම දෙයක් අල්ලන්න …

රහස් පරීක්ශක කතා | අටවන දිගහැරුම| මාරක අඩවිය Read More »

රහස් පරීක්ශක කතා | හත්වන දිගහැරුම | මාරක අඩවිය

__ මාරක අඩවිය__ හත්වන දිගහැරුම ඔහු  දුටුවේ කාමරයේ අැඳ උඩ අතපය ගැටගසා කට රෙදි කඩකින් බැඳ දමා තිබූ සමරනායක මහතාගේ බිරිඳවයි. උ.පො පරීක්ෂකවරයා ඉතා ඉක්මනින් අැයගේ ගැට ගසා තිබූ අත පය ලිහා දමා මුව බැඳි  රෙදිකඩද ඉවත් කලේය. එ් වන විට අැය සිටියේ නිරුවතින්ය”අනේ සර් මගේ මහත්තයයි දුවයි කොහෙද?” අැය හඬා වැලපෙන්නට විය. “කලබල වෙන්න …

රහස් පරීක්ශක කතා | හත්වන දිගහැරුම | මාරක අඩවිය Read More »

රහස් පරීක්ශක කතා | පස්වන දිගහැරුම| මාරක අඩවිය

__මාරක අඩවිය__ පස්වන දිගහැරුම   “සංජීව මොකද වුනේ?”  එතනට කලබලයෙන් මෙන් පැමිණි ස්ථානාධිපතිවරයා අසන්නට විය. ” මේක  කවුරු හරි අපිව නොමඟ යවන්න කරපු වැඩක් සර් අපි බොරුවට කලබල වෙලා තියෙන්නෙ”  උප පොලිස් පරීක්ෂකවරයා පවසන්නට විය.   “අම්මපා සර් ඔය කෝල් එක දීපු එකා අතට අහුවෙන හරියක ඉදියනම් දෙන්නෙ උගෙ කන පැලෙන්න” යැයි කොස්තාපල් මාලක උප …

රහස් පරීක්ශක කතා | පස්වන දිගහැරුම| මාරක අඩවිය Read More »

රහස් පරීක්ශක කතා | සිව්වන දිගහැරුම| මාරක අඩවිය

__මාරක  අඩවිය__ සිව්වන දිගහැරුම   “කෝ සංජීව මෙතන බොඩි එකක් තියා මිනිස් පුළුටක් වත් නෑනේ” ස්ථානාධිපතිවරයා පවසන්නට විය.   “සර් අපි කනත්ත ඇතුලට පොඩ්ඩක් ගිහින් බලමු” යැයි පවසා උප පොලිස් පරීක්ෂකවරයා කනත්ත දෙසට හැරෙත්ම ඔහුගේ නෙත ගැටුනේ  කනත්ත කෙලවරේ ඇති පඳුරු වගයක් අතරින් සෙලවෙන ඡායාවකි. “මාලක” යැයි ඔහු කොස්තාපල්වරයෙකු අමතන්නට විය. “උඹ වරෙන් මාත් එක්ක …

රහස් පරීක්ශක කතා | සිව්වන දිගහැරුම| මාරක අඩවිය Read More »

රහස් පරීක්ශක කතා | තුන්වන  දිගහැරුම| මාරක අඩවිය

__මාරක අඩවිය__ තුන්වන  දිගහැරුම   පාන්දර  4.45  පමණ වන විට උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් ස්ථානයට පැමිණියේය.ඔහු එතනට පැමිණෙන විටත්  ස්ථානාධිපති ඇතුළු පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් රාජකාරී ඇඳුමින් සැරසී සිටියාය. උප පොලිස් පරීක්ෂකවරයා  තම උසස් නිළධාරීයාට ආචාර කලේය.   ආ සංජීව  ඔයා ආවද? සොරි මේ වෙලාවෙ කරදර කරන්න උනාට.. Its ok සර් මොකද වෙලා තියෙන්නෙ?   …

රහස් පරීක්ශක කතා | තුන්වන  දිගහැරුම| මාරක අඩවිය Read More »

රහස් පරීක්ශක කතා | දෙවන දිගහැරුම| මාරක අඩවිය

__මාරක අඩවිය__ දෙවන දිගහැරුම   කවුද කතා කරේ   මොකක්ද මිනිහගෙ නම? මම  ඇහුව සර් ඒත් මෑන් නම කිව්වෙ නෑ එතකොට කීයටද කතා කරේ?   සර් station එකෙන් ඇවිත් පැයකට විතර පස්සෙ හරියටම  තුනයි කාලට විතර.ඔහු පවසන්නට විය. හම් .තමුසෙට හොඳටම ෂුවර්ද  උෟ කිව්වෙ එක? ස්ථානාධිපතිවරයා විමසන්නට විය.   සර් මිනිහ මට කිව්වෙ නම් මිස්ටර් …

රහස් පරීක්ශක කතා | දෙවන දිගහැරුම| මාරක අඩවිය Read More »

රහස් පරීක්ශක කතා | පළමුවන  දිගහැරුම | මාරක අඩවිය

__මාරක අඩවිය__ පළමුවන  දිගහැරුම   ට්‍රිං.. ට්‍රිං ..ට්‍රිං වේලාව  පාන්දර තුන පසුවී විනාඩි 15  කි නාගහතැන්න පොලීස් ස්ථානයේ  දුරකථනය නාද වන්නට විය. රාත්‍රී රාජකාරී⁣යේ යෙදෙමින් සිටි පොලිස් කොස්තාපල්  ජයන්ත රිසිවරය අතට ගත්තේ නිදිබර දෙනෙතින්ය.. හලෝ.. නා ගහතැන්න  police station හියර්. හලෝ තමුසෙලගෙ ලොක්ක ඉන්නවද?   අනෙක් කෙලවරින් ඇසූ දෙයින් PC ජයන්තගේ නිදිමත ගතිය නැතී වී …

රහස් පරීක්ශක කතා | පළමුවන  දිගහැරුම | මාරක අඩවිය Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.