ලේ

ලේ | 04 කොටස | හොල්මන් කතා

04 කොටස ” බයවුනාද…..බයවෙන්ඩ එපා ඒ කැලේ ඉන්න සතෙක් වෙන්න ඇති” ඇය කිව්වේ මගේ හිත හදුනගෙන වගේ… “මේ පැත්තේ ඉන්න අපටනම් ඔය වගේ හඩවල් ඒ තරම් අරුම පුදුම දේව්ල් නෙමේ.” ආයේ පාරක් ඇය කිව්වේ කාරය පනගන්වන ගමන්. හරිම පරන කාරයක් ඇතුලේ මම ඉදගෙන ඉද්දී ඇය එය ඉස්සරහට පදවගෙන ගියා. ” ඉතින් කියන්නකෝ ඔයා කවුද මොකක්ද …

ලේ | 04 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 03 කොටස | හොල්මන් කතා

03 කොටස ” මොකද මෙතන වෙන්නේ” අර කාන්තාව මා දෙසත් අනිත් අය දෙසත් වරින් වර බලමින් එහෙම අහගෙනම අපි සිටි පැත්තට ආවා. ඇයට තිබ්බේ හරිම ගීතවත් හඩක්. මට විශ්වාසයෙන් කියන්න පුලුවන් ඇයලග කිසිම බයක් තිබ්බේ නෑ….. බිමලුයි සදීරයි එක්ක ආපු අනිත් සිව්දෙනාගේ කසුකුසුවත් වැඩිවෙමින් තිබ්බා. මේ වෙද්දී පරිසරය පවා තිබ්බේ අමුතුම විදිහට වෙනස් වෙලා.. අදික …

ලේ | 03 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 02 කොටස | හොල්මන් කතා

02 කොටස එකපාරම මට ඇහුනේ අපේ ත්රීවීල් එක පිටිපස්සෙන් වේගෙන් එන බයික් එකක හඩක්. මම පිටිපස්ස හැරිලා බලද්ද්දියි මට හැගුනේ මම වැරදි කියලා. බයික් එකක් නෙමේ බයික් තුනක් පිටිපස්සෙන් වේගෙන් එමින් තිබුනා. මොහොතකින් ඒවා අපේ ත්රීවීල් එක පහුකරහෙන ගියා. බයික් එලවන එක්කෙනයි ,පිටිපස්සේ ඉදගෙන ඉන්න එක්කෙනයි බැගින් බයික් තුනේම පුද්ගලයන් හය දෙනෙක් හිටියා. ඊට පස්සේ …

ලේ | 02 කොටස | හොල්මන් කතා Read More »

ලේ | 01 කොටස | හොල්මන් කතා

ලේ 01 කොටස පාර දෙපැත්තෙන් ම තිබ්බේ ගස්කොලන් වලින් වටවුන මූකලන් කැලයක්. ඒ වෙද්දී රෑ දහය පහුවෙලා තියෙන්න ඇති. මිනිසුන් වැඩිපුර ගැවසෙන්නේ නැති ඒ පෙදේසේ හිටියේ මමත් මම ඉදගෙන හිටපු ත්රීවීල් එක පදවගෙන ගිය රියදුරාත් විතරයි. “ඔය මල්ලී කන්කෙදිරි ගාලා පින්සෙන්ඩු වුන හින්දා මේ පරේ ආව මිසක් මම එච්චර කැමති නෑ මේ පාරෙ මේ රෑ …

ලේ | 01 කොටස | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.