හොල්මන් කතා

මීදුම | 01 වන දිගහැරුම || හොල්මන් කතා ||

#මීදුම 01 වන දිගහැරුම “ට්‍රීන්… ට්‍රීන්… ට්‍රී…..න්….!!!” බුදු අම්මෝ… මං කෑගහගෙන ඇහැරුණා ඒ සද්දෙට. ටහුඩු යකෝ කෙහෙල්මල් එලාම් එකනෙ මගෙ ආතල් නින්ද කෑවෙ. අම්මපා මේකට කියලා එලාම් ඔරලෝසුව අතට ගද්දි මෙන්න යකෝ ඒකෙන් සිංදුවක් ඇහෙනවා. “I used to believe We were burnin’ on the edge of somethin’ beautiful Somethin’ beautiful….” ආහ් මේ තියෙන්නෙ මගෙ ෆෝන් …

මීදුම | 01 වන දිගහැරුම || හොල්මන් කතා || Read More »

නවාතැන | අවසාන කොටස ||හොල්මන් කතා||

අවසාන කොටස නිවසට ගිය විහඟීගේ හා විරාජ්ගේ අද්භූත කතාව අසා ඔවුන්ගේ දෙමාපියන් හා නෑදෑයින් කම්මුලේ අත ගසා ගත්තේ අනේ අපොයි කියමිනි. “මදැයි ඔයින් ගියා.ටිකක් වෙනසක් දකිනකොටම එතනින් එන්න එපැයි.අන්තිම වෙනකන්ම හිටියෙ ” විරාජ් ගේ මව කීවේ හූල්ලමිනි. “මම නං ගිය දවසෙම විරාජ්ට කීව අම්මේ.මෙයා තමයි පිලිගත්තෙ නැත්තෙ” විහඟී දෙහි කැපුවාය. “හරි හරි.දැන් ඔය ළමයි ඇඟ …

නවාතැන | අවසාන කොටස ||හොල්මන් කතා|| Read More »

නවාතැන | අවසානයට පෙර කොටස (13 කොටස) ||හොල්මන් කතා||

13 කොටස “විහඟී……” විරාජ් වේගයෙන් පැන විහඟී බදාගත්තද ඇය බලාන උන්නේ ස්ටූලය මත රාමු කර තිබූ ජායාරූපය දෙසමය.විරාජ් ද තම දෑස් ඒ වෙත යොමු කළේ කුතුහලයෙනි.එක්වරම ඔහුගේ දෑසද විශාල වූයේ කිසිත් අදහාගත නොහැකිව ය.ෆියෝනා අන්දමන්දව ඔවුන් දෙදෙනා දෙසම බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි. “ඇයි මේ දෙන්නම මෙච්චර කලබල වෙලා….මේ ෆොටෝ එකට මල් මාලයක් දාල තියෙන නිසාද….හහ්.හහ්.හහ්.මේකෙ ඉන්න කෙනා …

නවාතැන | අවසානයට පෙර කොටස (13 කොටස) ||හොල්මන් කතා|| Read More »

නවාතැන | 12 කොටස ||හොල්මන් කතා||

12 කොටස “මිස්.මිස් මොකද වුණේ” ෆියෝනා තම ස්කුටිය නවතා වේගයෙන් එදෙසට දිව ආවාය. විහඟී විරාජ් ව උකුලේ තබාගෙන ඔහුව නැඟිටුවීමට උත්සාහ දරමින් උන්නේ ඉකි ගසමිනි. “අපෝයි දෙයියනේ …මොකද මේ විරාජ් සර්ට…? මක් වෙලාද මේ…” ඇය දෑස් විශාල කොට විරාජ් දෙසම බලා උන්නේ විමතියෙනි. “ඇන්ටි මට විරාජ්ව කාමරයට අරන් යන්න උදව් කරනවද ප්ලීස්” විහඟී පැවසුවේ හඬමිනි. …

නවාතැන | 12 කොටස ||හොල්මන් කතා|| Read More »

කන්‍යාරාමයේ සැරිසරන ක්වන්ධය || හොල්මන් කතා ||

යාලුවෙක් දාල තිබ්බා අලුත් කතාවක් කොන්වන්ට් එකක වෙන සිද්ධියක්. ඉතින් මටත් හිතුනා මං අහලා තියෙන ඇත්ත සිද්ධියක් කට්ටියට කියන්න. මේකත් කන්‍යාරාමයක වෙච්ච ඇත්ත සිද්ධියක්. මේක සිද්ධ වෙලා නම් දැන් අවුරුදු 30කට වැඩියි මං හිතන්නෙ. එහෙනම් කතාවට යමුකො. අපි ඇයට ග්‍රේස් කියමු. දුප්පත් පවුලක ඉපදුනු ග්‍රේස් පොඩි කාලෙ ඉඳලම ආගමට දහමට හරිම ලැදියි. කොච්චර අගහිඟකම් තිබ්බත් …

කන්‍යාරාමයේ සැරිසරන ක්වන්ධය || හොල්මන් කතා || Read More »

නවාතැන | 11 කොටස ||හොල්මන් කතා||

11 කොටස නවාතැන් පහසුකම් ඇත “ඇයි විහ…” විරාජ්ට කියන්න ආ දේත් ගිලිණි. ඔහු දෑස් හීනි කොට බැලුවේ කිසි ඇසිල්ලක් බැලිල්ලක් නොමැතිව වසා ඇති ගේට්ටුවත් විවර කරගෙන ඔවුන් අසලටම පැමිණෙන මේ අරුම පුදුම ගැහැණිය දෙසය. ගැහැණිය ගේ නපුරු ඇස් මේ පාර එල්ලෙ වුණේ විහඟී දෙසට පමණක් නොව,එය විරාජ් දෙසටද එල්ල වුණේ හේතු රහිතවමය. විහඟී බියෙන් ඇය …

නවාතැන | 11 කොටස ||හොල්මන් කතා|| Read More »

නවාතැන | 10 කොටස ||හොල්මන් කතා||

10 කොටස විහඟී අද අවුලක් නෑ නේද” විරාජ් ඇසුවේ ඇය බෙදා දුන් බත් පිඟාන අතට ගනිමිනි. “නෑ විරාජ් .අද කට්ටිය හිටියනෙ ගෙදර.නැත්නම් බලා ගන්න තිබුණා…” “එහෙම හිතන්න එපා විහඟී .ඔය දේවල් ගැන ඕනවට වඩා හිතුවාම තමා ඕව පේන්නෙ.” “එතකොට ඔයා හිතන්නෙ එදා රෑ මං දැකපු දේත් බොරුයි කියලද . ඔයත් දැක්ක නේද විරාජ් දොර බාගෙට …

නවාතැන | 10 කොටස ||හොල්මන් කතා|| Read More »

ශාපලත් ප්‍රතිමාව || හොල්මන් කතා ||

වෙලාව රාත්‍රී 1;30 දිනය ජූලි 27 ස්තානය කොලඹ කෞතුකාගාරය “උබ තමයි මේ හැමදෙටම මුල යක්ශයා….”ප්‍රොෆෙසර් කපිල තම මිටි මෙලවූ අතින් තමා ඉදිරියේ වූ මැටි ප්‍රතිමාවට ගැසුවේ දත් මිටි කමිනි.නමුත් පිලිස්සූ මැට්ටෙන් තැනූ ප්‍රතිමාවක් වුවත් එයට අංශුමාත්‍රයක හානියක් හෝ නොවූයේ යකඩින් තැනූ ප්‍රතිමාවකට පහරක් එල්ල කල කලෙක මෙනි. “උබ..උබ තමයි උන්ව මරල දැම්මෙ..සේරම උබේ වැඩ..උන් තාම …

ශාපලත් ප්‍රතිමාව || හොල්මන් කතා || Read More »

නවාතැන | 09 කොටස ||හොල්මන් කතා||

09 කොටස විහඟී දෑස් විවර කළේ අමාරුවෙනි.දැඩි නිදිමතක් ඇයට දැණිනි.නිදාගෙනම ඇඳ අතගා මොබයිල් එක සොයා ගත් ඈ වෙලාව බැලීය.8.53.තිරයේ දිස්විණි. “අපෝ තාම වෙලාව තියෙනව. දවල්ට උයලනෙ තියෙන්නෙ.” ඈ අනිත් ඇලයට හැරී ආපසු නිදාගත්තේ ඒ තරම්ම නින්ද ඇයට අවශ්‍යව තිබූ හෙයිනි.නොදැනිම ඇයට හෝරා කීපයක්ම එක දිගට නින්ද ගියේය.එක්වරම ඇය පිබිදුණේ තද පිපාසයකිනි.ඇඳේ හිඳගත් ඈ මොබයිල් එක …

නවාතැන | 09 කොටස ||හොල්මන් කතා|| Read More »

නවාතැන |08 කොටස|| හොල්මන් කතා ||

08 කොටස “ඉතිං ඒ ගෑණු කෙනා නාගෙන මොන පැත්තටද ගියේ..???” විරාජ් ඇසුවේ කෑම කන අතරතුරය. මං එයා ගියා දැක්කෙ නෑ විරාජ්.ඔයාගෙ කෝල් එකට ආන්ස කරන්න කාමරයට ආවනේ.ඒ වෙලාවෙ යන්න ඇති” “එහෙමද…ඒත් ගේට් එක ඇරගෙන ආවෙ කොහොමද ෆියෝනා ලොක් කරල ගියානං” “අනේ ඔය ගෑණි කියන ඒව තමයි.මං තනියම හින්ද පිටින් ලොක් කරල ගියාලු.එච්චරම තියෙන ආදරේ….” විහඟී …

නවාතැන |08 කොටස|| හොල්මන් කතා || Read More »

නවාතැන |07 කොටස|| හොල්මන් කතා ||

07 කොටස සවස විහඟී වතුසුද්ද මල් වට්ටියක්ම කඩා මල් පූජා කිරිම සඳහා බුදු පහන දැල්වීය.වෙනදාට මේ කටයුත්තට අතිරේක පංති නිසා තමන්ට සහභාගී වීමට නොහැකි වුවත් අද සිට එය හැකිවනු ඇතැයි විරාජ් සිතීය.විහඟී මෙන්ම ඔහුත් ආගම දහම කෙරෙහි දැක්වූයේ අපරිමිත භක්තියකි. විශ්වාසයකි. දෙදෙනාම එකතුව මල් පහන් තියා ගාථා කියා වැඳ,අනතුරුව විරාජ් පිරිත් පොතක්ද අතට ගත්තේ ය. …

නවාතැන |07 කොටස|| හොල්මන් කතා || Read More »

නවාතැන |06 කොටස|| හොල්මන් කතා ||

06 කොටස “විරාජ්” ඔහුට යා ගත හැකි වූයේ ජෑම් ගහ ළඟට පමණි.විහඟී ගේ හඬ්න් ඔහු ඉක්මනින් ආපසු කාමරය හැර ඇතුලට පැමිණියේය. “ඇයි විහඟී ” ඔහු විමසුවේ ඇඳේ හිඳගෙන බියෙන් මෙන් තමන් දෙස බලා හිඳින තම බිරිඳගෙනි. “මං ඇහැරලා බලද්දී ඔයා කාමරයේ හිටියෙ නෑ.ඒකයි” “ඔව්.මං…මේ බාත් රූම් යන්නයි හැදුවෙ.දැනුයි පාඩම් කරල ඉවර වුණෙත්.” විරාජ් ජනේලයෙන් නාන …

නවාතැන |06 කොටස|| හොල්මන් කතා || Read More »

නවාතැන | 05 කොටස || හොල්මන් කතා ||

05 කොටස “විහඟී….දොර අරින්න.මේ මම…” “විරාජ්…????” විහඟී ට දැණුනු සතුට නිම් හිම් නැත.ඈ ඉක්මනින් අඳුරේ අත පත ගාගෙන දොර ළඟට ගොස් අගුල කැරකුවාය. “විරාජ්…අනේ..” ඈ ඔහුව බදාගත්තේ දෑසට ඉනූ සතුටු කඳුලු මැදය.විරාජ් ඇගේ හිස අත ගෑවේ සෙනෙහසිනි. “ඇයි බබා.කරන්ට් එක ගියාට බය උණාද.අද වේලාසනින් ක්ලාසුත් ඇරියා.ඒකෙ ළමයි තුන් දෙනෙක්ටම උණ” “අනේ ඔයා කළින් ආපු එක …

නවාතැන | 05 කොටස || හොල්මන් කතා || Read More »

නවාතැන | 04 කොටස || හොල්මන් කතා ||

04 කොටස “විහඟී ….ඇයි ..ඇයි බබා .. මොකද වුණේ” විරාජ් හොඳටම බියවී ඇයව තුරුල් කොට ගත්තේය. විහඟී බොහෝ සේ බියවී කතා කරගත නොහැකි ලෙස මුව ගොළුවී තිබුණි.විරාජ් කාමරයේ බල්බය දල්වා වතුර වීදුරුවක් ගෙන ඇයට පෙවීය.විහඟී එක හුස්මට එය බීගෙන බීගෙන ගියාය. “විරාජ් සර්.. ඇයි මොකද … මොකද මිස් කෑ ගහනව ඇහුණෙ” බෝඩිමේ අයිතිකාරිය ද කාමරය …

නවාතැන | 04 කොටස || හොල්මන් කතා || Read More »

නවාතැන | 03 කොටස || හොල්මන් කතා ||

03 කොටස “ගුඩ් මෝනින් සර්.මං ඊයේ පාන්දර 3යි ගෙදර එද්දි.හරි..ම අමාරුයි. දැන් ඇහැරුණෙ.” බෝඩිමේ අයිතිකාරිය පැවසුවේ විරාජ් ලා සිටි කාමරය ඉස්සරහට පැමණය.දැඩි වෙහෙසකර ගතියක් ඇගේ කටහඬෙහි ගැබ්ව තිබුණි.විහඟී ඇඳේ හාන්සිවීගෙනම කතාවට ඇහුම්කන් දුන්නේ මහත් වුවමනාවෙනි. “ආ …එහෙමද…අපි ඊයේ ආවා ඇන්ටි. ඔයා එනව දන්නෙත් නෑ.අපිට නින්ද ගියා..” විරාජ් පැවසුවේ සුපුරුදු සිනාවෙනි.. “කෝ…වයිෆ්..???” ඈ කාමරය දෙස ඇස් …

නවාතැන | 03 කොටස || හොල්මන් කතා || Read More »

නවාතැන | 02 කොටස || හොල්මන් කතා ||

02 කොටස විරාජ් බිරිඳ විහඟී සමඟින් නවාතැන්පලට පැමිණෙන්නට සූදානම් වන විට සවස තුන පසුවී තිබුණි . අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් ගෙන යා යුතු බැවින් ඔවුන් කුළියට ලොරියක් අරගත්තේය.ගෑස් කුකර් එකක්,කණ්නාඩි මේසයක්,ලොකු ඇදක් හා අල්මාරියක් ඒ අතර විය. විහඟී යනු සැපට හැදුණ කෙල්ලෙකි. ඇය ලස්සන හුරුබුහුටි අහිංසක ළමයෙකි. හොඳින් ඉගෙන ගෙන උන්නද විරාජ් ඇයගෙන් රැකියාවක් අපේක්ෂා නොකලාය.තමන්ට …

නවාතැන | 02 කොටස || හොල්මන් කතා || Read More »

නවාතැන | 01 කොටස || හොල්මන් කතා ||

01 කොටස විරාජ්ට මුල්ම ගුරු පත්වීම ලැබුණේ දුෂ්කර ගමක තිබූ පාසැලකටය. පාසැල බලා කියාගෙන ඔහු මෝටර් බයිසිකලයට ගොඩ වුණේ නවාතැන්පලක් සොයා ගන්නේ කෙසේදැයි සිතමිනි.නන්නාඳුනන පළාතක් වූ මෙහි නවාතැන්පලවල් වලින් නම් අඩුවක් නොවීය.එහෙත් තමා පමණක් නොව,බිරිඳ විහඟීද තමා සමඟින් නැවතීමට එන නිසා බෝඩිම ඉතා විශ්වාසවන්ත තැනක් විය යුතු යැයි විරාජ්ට සිතිණි. සවස් වනතුරුම නවාතැනක් සෙවූ ඔහුට …

නවාතැන | 01 කොටස || හොල්මන් කතා || Read More »

හොල්මන් සමග සැබැහින් | හොල්මන් කතා

මේ කියන සිදුවීම අඩුම වශයෙන් වසර හතළිහකට වඩා පැරණිය. මේ සිදුවීමට මුහුණ දුන් අය අදත් ජීවත්ව සිටිති. මෙතැන් සිට අපගේ කතා නායකයා සරත් ලෙස හඳුන්වමු. සරත් එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ඉගෙන ගනිමින් සිටි අතර හදිසියේම ඔහුට සිය ගමට පැමිණීමට සිදුවෙයි. එදා ඔහු විසින් මුහුණදෙන ලද මෙම අත්දැකීම තවමත් ඔහුගේ මනසෙහි රැඳී තිබේ. සරත් කොළඹ – පිටකොටුවට …

හොල්මන් සමග සැබැහින් | හොල්මන් කතා Read More »

හොල්මන් වැසිකිළිය | හොල්මන් කතා

මම විශ්ව. අපෙ ගෙදරට උඩහින් තියන ගෙදර අවුරුදු 80ක් විතර පරණයි. අවුරුදු 20කට කලින් මාත් ඒ ගෙදර පදිංචි වෙල හිටියා. ඒ ගෙදර අරන් තියෙන්නෙ අපෙ අත්තයි අත්තම්මයි. ඒ ගන්න කාලේ ඉදන් තිබ්බ පරන ටොයිලට් එකක් අදටත් එතන තියනවා. ඒ ආසන්නයේ උනු දෙයක් තමයි මේ. තවමත් අපට ඒ ටොයිලට් එක කඩන්න බැරි උනා. එදා හරිම අමුතු …

හොල්මන් වැසිකිළිය | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.