✒️ තෙලි තුඩට පෙම් බඳිමි ❤

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහතර වෙනි කොටස | නවකතා

විසි හතර වෙනි කවිය…. ————————————————————————————————————– හිතන්න නම් මට දාහක් දේවල් තිබ්බා… සර්ගේ අම්මා තප්පරෙන් ගහලා බැනලා මාව එලවා ගනීද…?? හිත නම් ඩිගි ඩිගි ගාලා ගැහෙනවා… “මට මතක විදියට නම් මේ දරුවා මියැසි නේද…??” හෑ යකෝ.. නරකක් නම් පේන්න නෑ.. යහපත් ප්‍රතිචාරයක් තමයි පේන්න තියෙන්නේ.. මං සිඟිති හිනාවක් දාලා ශේප් වුණා.. “මං හිතුවට වඩා දුව ලස්සනයි..” …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසිහතර වෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසි දෙවෙනි කොටස | නවකතා

විසි දෙවෙනි කොටස… ––———————————————————————————————————- දුක වැඩි කමට මට ඉකියකුත් පිට වුණා… හිතලම ලොකූ හුස්මක් ගත්තා… මං මේ වෙච්ච දේවල් පැහැදිලි කර ගන්න ඕනී.. ගින්නක් වගේ ඇවිලිලා බෑ… හොඳම දේ මං මේ ගැන අම්මගෙන් අහන එක… මං අම්මව හොයන් කුස්සියට ගියා.. අම්මා උයන්න මොනවද කප කප හිටියේ… ආයේම ලොකූ හුස්මක් ගත්තා.. “අම්මා.. මොක්කද මේ ලියුමේ තේරුම..”” …

තෙලි තුඩට පෙම් බදිමි ❤ | විසි දෙවෙනි කොටස | නවකතා Read More »

තෙලි තුඩට පෙම් බඳිමි ❤| විසි එක්වෙනි කොටස | නවකතා

විසි එක්වන කවිය…. ———-–————————————————————————————————– දණ හිස් දෙක අස්සේ ඔලුව හංග ගෙන මං හොඳටම ඇඬුවා… අම්මාට එකම එක ප්‍රශ්නයක් හරි මගෙන් අහන්න තිබ්බා.. කිසිම දෙයක් අහන්නේ නැතුව ඔයා මට දීපු දඩුවම නම් සැර වැඩි අම්මේ… මං කවදාවත් ඔයගේ විශ්වාසය කඩලා නෑ අම්මේ.. හැමදාමත් මං ඔයාගේ විශ්වාසය ආරක්ශා කරා.. ඒ හින්දාවත් ඔයාට මාව විශ්වාස කරන්න තිබ්බා… කාටවත් …

තෙලි තුඩට පෙම් බඳිමි ❤| විසි එක්වෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| විසිවෙනි කොටස | නවකතා

විසිවෙනි කවිය… ————————————————————————————————————– හිත නිකන් තෝන්තුවෙන් වගේ… කවුරුවත් නැති දුපතක මං තනි වෙලා වගේ… කමක් නෑ මියැසියෝ.. උඹට ඕවා නුපුරුදු දේවල් නෙවේනේ… කවි හොරාගෙන් කවියක් ලැබුනෙත් නැති නිසා එයාට කියලා මොනා ලියන්නද මං… රෑ හයියේන් වහින්න ගත්තා… සීතල හුළං වටේ හමද්දී මං ජනේලය ඇරියා… මං ඉස්සර ඉදන් ගොඩාක් ආසයි වැස්ස දිහා බලන් ඉන්න.. මේ වැස්ස …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| විසිවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤ | දහනවවෙනි කොටස | නවකතා

දහ නම වෙනි කවිය…. ————————————————————————————————————– මොනාද දෙයියනේ කලු කෙස් ලෙක්චර්ට මගේ මව්තුමියත් එක්ක කතා කරන්න තියෙන්නේ… මේ රෑ… තනියම… මිදුලේ කොණේ තිබ්බ අඹ ගහ ගාවටයි මව්තුමිය සර්ව එක්කන් ගියේ… එච්චර දුර ගියාම කොහොමත් එයාලා කතා කරන ඒවා ඇහෙන්නේ නෑනේ මට.. මව්තුමිය ඉන්නේ මට පිටුපාලා නිසා මව්තුමියගේ මූණවත් මට පෙනුනේ නෑ.. සර්ගේ මූණෙ හැගීම් මොනාද කියලා …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤ | දහනවවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| අටවෙනි කොටස | නවකතා

දහ අට වෙනි කවිය… ————————————————————————————————————– මොකක්..?? අරලිය…??? අරලිය බැරි නම් ඩේලියා හරි.. මං දන්නේ නෑ ඕවා.. ඒත් මෙයාට කියලා මෙයාගේ යකා අවුස්ස ගන්න පුලුවන්ද… මං ඇහුණ නෑහුණ ගානට හිටියා… “කන් ඇහෙන්නේ නැද්ද තමුන්ගේ…? ආ… තමුන් අරලිය මාවත කොහෙද තියෙන්නෙ කියලා දන්නවද නැද්ද..?? ” දැං නම් සර් කාරයගේ කටහඬ වේගවත් වෙලා.. මේ හල්ක් කාරයගේ තරහ පිරී …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| අටවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| දාසයවෙනි කොටස | නවකතා

දාසය වෙනි කවිය… ————————————————————————————————————– මං මව්තුමියට කෝල් කරලා කිව්වා පැංචියොන්ගේ බර්ත් ඩෙයි එක හින්දා චුට්ටක් පරක්කු වෙයි කියලා. ඇදුම් ගන්න ගිහින් වෙච්ච සන්තෑසිය නම් මව්තුමියගේ කනේ තියන්න ගියේ නෑ… ඒක කියද්දි නම් මට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි වගේ… මං දන්නවනේ මගේ ස්වීට් මව්තුමිය ගැන… යස අගේට ශවර් හයි කරලා තියෙද්දිත් මං අද උදෙත් ඇද ගෙනනේ …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| දාසයවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| පහලොස්වෙනි කොටස | නවකතා

පහළොස්වන කවිය …. ————————————————————————————————————– ඔයා කොච්චර රැව්වත් මං හිනා වෙනවද කලු කෙස් ලෙක්ච්චෝ… නෑනේ… ඉතින් ඇයි හල්ක් කොල්ලෝ කටත් ඇද කරන් රවන්නේ මේ අහිංසක කෙල්ලට… මං හිතුවා විතරයි… අහන්න ගියේ නෑ.. එච්චර හයියක් කොහෙන්ද අනේ මට… මං දුවලත් එක්ක එළියට ඇවිත් මං ගෙනාපු චොකලෙට් ටික දුන්නා… කට වටේම ගාගෙන ඇඟිලි වලත් ගාගෙන හුරතලේට චොකලෙට් කන …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| පහලොස්වෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| දාහතරවෙනි කොටස | නවකතා

දාහතර වෙනි කවිය…. ————————————————————————————————————– හැමදාම මට ලැබෙන කවිය අද නැති වුණාම හිතා ගන්න බැරි තරම් දුකක් හිත අස්සේ දැනෙන්න ගත්තා… වචන දොළහක, පේළි හතරක ලස්සනට ගලපපු හැඟීමක් හැමදාම මට කවි හොරා එවලා තිබ්බා… කාගෙන් කියලා අහන්නද මං… නිර්නාමික නමකින් කවි එවන ඔයාගේ කවියක් නැතුව කොහොමද කවි හොරෝ මං හිත හදා ගන්නේ….?? ඔයාට කරදරයක් ද..?? නැත්නම් …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| දාහතරවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| දහතුන්වෙනි කොටස | නවකතා

දහතුන් වන කවිය… ————————————————————————————————————– නිරූත් තාම නැති එකේ මං තනියම නැඟිටලා හෝල් එකෙන් එළියට ඇවිත් පෙම්බර වෙලා ඉන්න කවි හොරාගේ කවියත් අලවලා ශේප් එකේ එන්නයි හැදුවේ… සදෙව් කොල්ලා මං දිහා බලන් ඉන්නවා මං ඇස් කොණකින් වගේ දැක්කා.. ඒත් මං නොදැක්ක ගාණට හෝල් එකට ආවා… ඊයේ වෙච්ච සිද්දියත් එක්ක මට හිනාවකින් වත් සදෙව්ට සංග්‍රහ කරන්න හිත …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| දහතුන්වෙනි කොටස | නවකතා Read More »

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| දොළොස්වෙනි කොටස | නවකතා

දොළොස් වන කවිය….. ————————————————————————————————————– දෙයියනේ… කවි හොරාගේ කවිය මොහොතක් මගේ හිත නතර කරා… මේ කවි වලින් කියන දේවල් කවි විතරක්ම නොවී ඇත්තම වුණා නම්.. මට පපුවේ අමාරුව හැදෙනවා ශුවර්… කවියකට වුණත් බලපොරොත්තු දෙන්න පුලුවන් සීමවක් තියෙනවනේ.. ඒත් එහෙමෙයි කියලා… අයියෝ මාව පැටලිලා වගේ.. උදෙ පාන්දර හිස් බඩ පැණි වළලුයි ඉඳි ආප්පයි කෑවා වගේ.. ඔලුවම කවලන් …

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| දොළොස්වෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| එකොළොස්වන කොටස | නවකතා

එකළොස්වන කවිය…. ————————————————————————————————————– මං සද්ද නැතුව වීදුරුවෙන් එහා පැත්ත බලා ගත්තා… නැත්නම් මෙයාගේ මූණ දිහා බලන් ඉන්නද… හෙට එන්න ඕනි උදේ කොලේජ් යන්න කලින් අක්කව බලන්න… මේ අයියා තනියම කොහොම කර ගන්නද මන්දා… බට්ටියො දෙන්නත් ටිකක් දඟයිනේ… රෝස මල් දෙකක් වගේ… මං ඉතින් කොහොමත් කිඹුල්ලුන්ට ආසයිනේ.. හෙට එද්දි මොනවා හරි ගෙනියන්න ඕනි… ” නිදා ගන්න …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| එකොළොස්වන කොටස | නවකතා Read More »

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| දහවෙනි කොටස | නවකතා

දහ වන කවිය…. ————————————————————————————————————– අනේ මන්දා මෙයා මොනවා කරනවද කියලා.. මගේ බෑග් එකේ පොකට් එකෙන් මගේ ෆෝන් පොඩ්ඩා අරන් කනේ තියා ගත්තා… සර් මොනවා කතා කරාද කියලා ඇත්තමයි මට මුකුත් තේරුනෙ නෑ.. තේරෙන්න මං අහන් හිටියෙත් නෑනේ.. අපරදේ කියන්න බෑ කොලේජ් එකේ වගේමයි.. “හරි අම්මා.. මං ළමයව එක්කන් එන්නම්..” අන්තිමට ඇහුනේ එච්චරයිනේ බොලේ.. මෙයාට ළමයි …

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| දහවෙනි කොටස | නවකතා Read More »

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| නවවෙනි කොටස | නවකතා

නම වන කවිය…. ————————————————————————————————————– මං ආයෙම අර අක්කා ගාවට ගියා.. ” අනේ ප්ලීස් කවුරු හරි උදව් කරන්නකෝ.. මනුස්සයෙක් මෙහෙම වැටිලා ඉද්දි ඔහොම බලන් ඉන්න පුලුවන්ද ඔයාලට..?? ” මගේ කටහඬ බිදිලා ගිහින්.. මං අක්කගේ මූණට තට්ටු කරා සිහියවත් ගන්න.. ” අක්කේ.. අක්කේ…” පාර පුරාවට අක්කා පොළෙන් ගත්තු එළවලු තැන තැන විසිරිලා.. මට දැනුනේ අසරණ කමේ පතුලටම …

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| නවවෙනි කොටස | නවකතා Read More »

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| අටවෙනි කොටස | නවකතා

අට වෙනි කවිය…… ————————————————————————————————————– මං හෙමින් හෙමින් ගේට් එක ගාවට එද්දිත් වහින්න පටන් අරන්.. වැහි පොද එක දෙක මගේ කොණ්ඩෙට වැටෙනවා.. මේ සීතල හැඟීම් වලට මං කොහොමත් ආසායි.. ආසාව කෙසේ වෙතත් අද නොතෙමී ගෙදර ගිහින් මව්තුමියගෙන් බැනුමක් අහ නොගත්තොතින් ලෝක පුදුමයක්… මං ඉතින් ලේසියකට කුඩයක් ගෙනියන කෙලි පොඩ්ඩියෙක් නෙවේනේ… කොහෙද ඉතින් මට දිවැස් තියෙනවයි වහීද …

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| අටවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| හත්වෙනි කොටස | නවකතා

හත් වෙනි කවිය…. —————————————————— ——————————————————- උදේම නැඟිටලා කොලේජ් එකට දිව්වේ මගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න හොඳම දවස අද හින්දා.. කවිය නිර්මාණ අසපුවෙන් එල්ලලා මං කෙලින්ම ගියේ හෝල් එකට… ඩිගිරි ඩිගා… අහ් අහ් අහ්.. ඩිගිරි ඩිගා… කජු ලෙල්ලි එන්න කලින් නිරූ ආවා.. අපි දෙන්නම ඊයේ වාඩි වෙච්ච පේළියට පිටි පස්සේ පේළියෙ වාඩි වුණා… දැං අපිට තියෙන්නේ …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| හත්වෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| හයවෙනි කොටස

හය වෙනි කවිය… ————————————————————————————————————– මොන කෙහෙල්මලක්ද මන්දා මේ කඩන් පාත් වුනේ.. මං කිසි හිනාවක් නැතිවම නැඟිට්ටා… මේ හල්ක් කොල්ලට මොකටද හිනාවක්.. කේන්තිය පිරී ඉතිරී ගිහින් මෙයාගේ… ” තමුන් හිතන් ඉන්නේ මේක මොන්ටිසෝරියක් කියලද..?? මොකක් හරි පොඩි දෙයක් අල්ලන් රණ්ඩු වෙන්න ඇත්තටම තමුන්ලට වෙන වැඩක් නැද්ද…” මොකක්ද දෙයියනේ මේ කඩන් පාත් වෙච්ච මරාලේ… ” ගෑණු ළමයි …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| හයවෙනි කොටස Read More »

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| පස්වෙනි කොටස | නවකතා

පස් වෙනි කවිය……. ————————————————————————————————————– අම්මට දුකක් දෙන්න මට බෑ.. මේ අවුරුදු දොළහටම මගේ අම්මා කොච්චර දුකක් හිතේ පැසව, පැසව විදවන්න ඇතිද… ??? ඒත් අප්පච්චි අන්තිම හුස්ම මගේ මේ අත් දෙක උඩ හෙලන්න කලින් මගේ අතට දුන්නේ අප්පච්චි ලියපු පෑන…. ආයෙත් මගේ ඇස් අග තෙත් වෙනවා වගේ … අප්පච්චි මට පෑන දීලා අදහස් කරේ මටත් ලියන්න …

✒️ තෙලි තුඩට පෙම් බදිමි ❤| පස්වෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| හතරවෙනි කොටස | නවකතා

සිව් වෙනි කවිය.. —————————————————————————————————————————— කවුද බොලේ මේ… කලු කෙස් ලෙක්චෙක්… මූණ පුරාම රැවුල් කොට වැවිලා.. කොටු කණ්ණාඩි දෙකකුත් දාලා… ඒක හින්දාද මන්දා ඇස් මොනවගේද කියලා පෙන්නේ නෑනේ ..හැබැයි ඉතින් මූණේ කිසි හිනාවකුත් නෑ.. ” තමුන් දැක්කේ නැද්ද මං මෙතන හිට්යා..” හෑ යකෝ… මෙයා මෙතන හිටියද…? ඉන්නත් ඇති… සදෙව් කුමරයා ගැන හිත හිතනේ මාත් කඩන් බිදන් …

✒️තෙලි තුඩට පෙම් බදිමි ❤| හතරවෙනි කොටස | නවකතා Read More »

✒️තෙලි තුඩට පෙම් බඳිමි ❤ | තුන්වෙනි කොටස| නවකතා

තුන් වෙනි කවිය….. ——————————————————————————————————————————– දෙයියනේ ඒ රූපේ…මට දැනුනේ හරියට මගේ ඇස් දෙකේ ඉදන් ලොකු ගින්නක් නහර වැල් දිගේ හදවතටම ඇවිත් මගේ හදවතම පිච්චෙනවා වගේ.. කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා.. “හායි.. කොහොමද..?”.. මගේ තාත්තගේ තොල් වලින් එයා මාත් එක්ක කතා කරා… ඔව්.. සදෙව්… මගේ හීන කුමරයා… මන් ඒ ඇස් දෙක දිහා බැලුවා… දගකාර පිරිමි ඇස් අද සතුටින් …

✒️තෙලි තුඩට පෙම් බඳිමි ❤ | තුන්වෙනි කොටස| නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.